I was on the phone with a friend in hikkaduwa when this happend.what the lady is telling true accordung the the friend sho said.the child goes to temple as the priesz is" related". Seeya thtatha kiyanne ekai. Even then they called the police.the child got very very hurt and had to be taken to hospital( according to the saying)
Yes very Sad but true, there are this kind of Animals among us very hard to identify them. Thank you for stepping forward and highlighting this issue. May the horrible Rev. Get punished and may the innocent Kid get justice 🙏
නියමයි.....පුදුමයි ඔබේ පෞරුෂයට ❤
Þ555þþ😅
@@MalakanthiRathnayake😮
හරි වටිනා හෙළිදරව්වක් මේකෙන් ගොඩක් දෙමාපියන්ට හොඳ පාඩමක්. බොහොම ස්තුතියි ඔබගේ වීඩියෝ එකට
ඔවිි විිඩියෝ එකට ස්තුති කරන්න පුලුවන් පාඩමක් ඉගන ගන්නත් පුලුවන් ඒ උනාට වැරදි කරන හාමුදුරුවෝ නිසා අනිත් හොද හාමුදුරුවන්ටත් බුද්ධ සාසනයටත් අගෟරව වෙන්න බැහැ මොකද බුදුදහම සත්‍යයයි
@@hotelnoor8539
කිරි කළයකට ගොම කළඳක්වත් එකතු වෙන්න කිසිසේත්ම ... කිසිසේත්ම ... කිසිසේත්ම... ඉඩදෙන්න බැහැ. ඕවා වෙන්නේ... සිවුර, සාසනය, සංඟයා යනු බුදුපියාගේ දර්ශනයට කිසිම සම්බන්ධයක් නැති... නියාමන, ප්‍රමිති, ආචාර ධර්ම නැති... පට්ටපල් ප්‍රෝඩාවල් නිසයි. සිවුර රටේ ව්යාවස්තාවට ජනමතවිචාරණයකින් තොරව ගැටගසාගෙන ඉන්නේ... අපේ බදුමුදලින් පොලිස් ආරක්ෂාව, පින්බත්, නමස්කාර, ගරු නම්බු ලබාගැනීමට මිස... අපට ලැබෙන මොන ලබ්බකටද බන්?
I was on the phone with a friend in hikkaduwa when this happend.what the lady is telling true accordung the the friend sho said.the child goes to temple as the priesz is" related". Seeya thtatha kiyanne ekai. Even then they called the police.the child got very very hurt and had to be taken to hospital( according to the saying)
Yeah, no doubt about that I understand she's talking exactly true I understand that.@@anohacharlesschlosser9305
ඉතා කෙටියෙන් කියන්න තිබිච්ච කතාවක් විශාල වෙලාවක් අරගත්තා පන්සල්වල හාමුදුරුවෝ ගැන නම් කියලා වැඩක් නෑ
මම දකින්නේ මේ පවුලම අංද්ධ භක්තිකයින් ඒක ඉතා පැහැදිලි ඩොක්ටර් කෙනෙක් උනත් බුද්දියෙන් මන්ද ගතියක් තියනවා උගත් කමයි බුද්දියයි දෙකක්
Poth padam karala igena gena university giyata wisdom eka Lebenne na.
කෝ බලංගොඩ කස්සප මිහින්තලේ කෝ කෝ මේ අය
ගිහියන්ගේ ප්‍රශ්න වලට මැදිහත් වෙන්න කලින් ශාසනය ශුද්ධ කරගන්න
Okunuth maha kalakanni thamai.okkoma akai.
@@nelumkadhanhena8223 yes
දොස්තර නෝනට ස්තුති. කරන්න ඕනෙ 🌻 මේ වගේදේවල් බය නැතුව හෙලි දරව් කරල🌻 තවත් ලමා පරපුරකට වෙන අතවර නැවැත්වීමට ඉදිරිපත් වීම ගැන . 🙏🏻🇺🇸
@@chandrikawijayagunarathna2106 ❤
පොඩි හාමුදුරුවන්ට වෙන දේවල් ගැන රන්ජන් කියපු සේරම ඇත්ත
පන්සල් වලට කොහොමත් දරුවන් නොයවන්න. ගල් සාදුලා ඕනෑම පන්සලක සිටිය හැක. උසාවි නියෝගයක් ගන්න බැරිද බාල වයසේ අය මහණ කිරීම නවත්වන්න.
මගේ නම් පෞද්ගලික අදහස තමයි කිසිම කෙනෙක්ව විශ්වාස කරන්නෙපා අද කාලෙ.තමන්ගෙ දරුවව තාත්තා අයියා ලගවත් දාල යන්න එපා.ගොඩාක් නිව්ස් අහන්න ලැබෙනවා නේ.දෙයක් උනාට පස්සෙ වැඩක් නෑ ඒ ගැන දුක් වෙලා.❤️
💯💯💯👍👍👍
@@avee2000 ඔබ හරි.... පුංචි දරුවන්ට ගෙවල් ඇතුලෙත් එහෙමම තමා.... එතනදි දරුවන්ගෙ අම්මා තමයි දරුවා ගැන හෝදිසියෙන් ඉන්න ඔ්නෙ... නොවුනොත්... ඇත්තටම වැඩක්ම නෑ..... මගෙ ජීවිතේ අත්දැකීමෙන් කියන්නෙ...
එක දෙයක් කියන්න ඕනි, ධර්මය ඉහටත් උඩින්ම තියාගන්න, හාමුදුරුවරැ පන්සල් ඔලුව උඩ තියාගන්න එපා, කොච්චර හානියක්ද ඒ දරැවාට 😢
පොලීසියේ ආයතනයක් පිහිටවන්න ...මේ විහාර සම්බන්ද තොරතුරු එකතු කරන්න ..මිනිස්සු තොරතුරු දෙයි .
ඒ සෙල්ලම් කරන්න බැරි වෙන්න තමයි බන් සිවුර රටේ ව්යාවස්තාවට ගැටගසාගෙන ඉන්නේ.
අපේ පන්සලේ ..ලොකු හාමුදුරුවෝ පොඩි නම ව..ඔහොම දූශනය කලා.. දැන් පොඩි හාමුදුරුවෝ ලොකුයි. පන්සල දාලා ගියා හැමෝම බනිනවා කැත විදිහට හේතු හොයන්නෙ නෑ..පොඩි කාලෙ ඉවසගෙන හිටියා දැන් තේරුම් ගිහින් දාලා ගියා
මේ වෛද්‍යවරිය ඉතා විශිෂ්ට බෞද්ධ කාන්තාවක්......ඇයගේ සංයමය ඉවසීම ඉතා විශිෂ්ටයි ......
❤❤❤❤❤
හරි වැරුද්ද දෙව්යන් බාරයි ❤ මුන්ට කලා තෙල ❤ දායකයන් ගෙ වරද යමක් වුන ගමන්ම ක්රීයාත්මක වෙන්ඩ ඔනෙ ❤
මුට කරුමෙ පරෙස්සම් දෙයි ❤අපෙ නිතියෙ හිල් තියනවා ❤❤
දැන් රජයත් එක්ක එවා බැ ❤❤❤
DOCTOR අවංකයි ❤ වැදගත් ❤. ස්වාධර්මයෙ ආශිර්වාදය දරූවට වැඩි වැඩියෙන් ලැබේවා ❤❤❤❤❤❤❤❤❤❤
@@priyankaperera770 ගොඩක් දුරට පොලීසියකට ගියත් සාධාරණයක් ලඛාදෙන්න උවමනා කරන්නෑ.... එ් අයට දරුවන් නෑ වගේ..... එහෙමත් නැත්නම් එ් අයගේ දරුවන්ට නෙවෙයි නිසාත්.. එ් ලමයින්ට එහෙම නොවෙනවා කියල හිතනත් ඇති....
මේ මිනිස්සුන්ට භක්තිය වැඩි වෙලා මට නම් හිතෙන්නෙ. හැබැයි මොනව උනත් කලයුතු සුදුසුම දේ කරලා... ලැජ්ජාව පැත්තක තියලා.. අනිත් දරුවො වෙනුවෙන් ...🙏
Ow, eka thamayi!!
බොහොම වැදගත් පවුලක්... ඇත්තටම ගොඩක් දෙමව්පියො සමහර දේවල් අසීමිතව විශ්වාස කරනව, සමහර මිනිස්සු, සමහර ස්වාමීන් වහන්සේලා වගේ ඉන්න ජරා මිනිස්සු ඉන්නව කියල විශ්වාස කරන්නෙ නෑ, බුද්ධිමත්ව හිතන්නෙ නෑ.
ලංකාවෙ ගොඩාක්ම දරුවන්ගෙ ප්‍රශ්න වලට මූලිකම හේතුවක් තමයි දෙමවිපියන්ගෙ නොසැලිකිලිමත්කම..😢
වැදගත් 🤣
මොන්වා වුනත් ඉතාම සිල්වත් ස්වමීන් වහන්සේලා බොහොමයක් ඉන්නවා පුන්චි ලමයි මහන කරන්න හොද නෑ ඔය ලොකු හාමුදුරුවොත් පුන්චි කාලේ මහන වෙන්නඇති බුදුරජාණන් වහන්සේ නිවන. සොයන්න ගියේ ගිහි සැප විදලා දරුවෙකුත් ලබලා
අන්ධ භක්තිය වැඩිවෙද්දී මෙහෙම දේවල් වෙනව.වැඩිවැඩියෙන් සැපකෑම දෙනකොට සැලකිලිමත්වෙන්න. මීටවඩා බුද්ධමත්වෙන්න.
@@LassanaLanka-nk6hc ow Alukesel thambala denna oney kanna😃
පංසල් වල ඉන්න සමහරක් හාමුදුරුවෝ පිනට දෙන දානේ කාලා කාලා තෙල වැඩි වෙලා ,,,,තෙල වැඩි උනාම උන්ගේ ඒවා කෙලින් වෙනවා ,,,උන්ට කෙලින් වෙන වෙලාවට ,,දරුවොද,, පොඩි ළමයි ද කියලා ගානක් නැහැ ,,අපයෝජනය කරන්න ,,මුංට අනිවාර්යයෙන්ම දඩුවම් ලබා දෙන්න ඕන ,,චීස් ,වල තෙල,වැඩිවෙලා,,,,අපේ දායකයෝ තමයි ගොඩක් වැරදි කරන්නේ ,,ඇට දෙක තලන්න ඕන ඔය වගේ හාමුදුරුවන් ගේ,,,,හාමුදුරුවෝ ( ගේ )කෙනෙක් වෙන්න ඇති ...,,තට්ටේ පලන්න ඕන ,,පව් සිදු වෙන්නේ නැහැ ...
aniwarayen..❤
Unge ata thalala hariyanne nehe
Siura den
Mmatata
Hageem thiyanawa
@susanthakulasekara සිව්රක් දාගන්නවා කියන්නේ සියලුම කෙලෙස් අත් හැරලා,,හාමුදුරුවෝ එහෙම කරනකොට කොහොමද සාසනේ පවත්වා ගෙන යන්නේ ,,,?
එයාලා කරන්නේ සිවුරට මුවා වෙලා ,වැරදි වැඩ කරන එකනේ,,,බුදුන් වහන්සේගේ සිවුරට නිගා කරනවා නේ,,,
හැගිම් දැනිම් දැනෙනවා කියලා දන්නවා ...එහෙම නම් සිවුරු නොදා ඉන්න ඕන නේ,,ස්තුති ඔබට අදහසක් දුන්නට 🙏
අපේ රටේ ඉන්නවා මේ වගේ පන්සල ගෙදර කරගත්ත..උගත් උනත් මෝඩ බක්තිවන්තයෝ නිසා කුඩා දරුවෝ උනත් මේ වගේ අපරාද වලට ගොදුරු වෙනවා...😢😢
E aya giya nisa ohoma beruna
ගෙදර නෙවෙයි කුඩා කාලේ ඉඳන් ඉගෙන ගත්ත...ඉගැන්වීම් කල තැනක් ..උතුම් ස්වාමීන් වහන්සේ ලා වැඩ හිටි ..දානය දුන් තැනක් ...හැමෝටම තිබ්බ වටිනා game පන්සල
පන්සල ගෙදර කරගත්තු අනිත් හැමදේමත් ගෙදර කරගත්තු ගෑනු ඉන්න පන්සල් නම් ඕන තරම් තියෙනව මෙහෙත් තියෙනව
බලන්ගොඩ කස්සප හාමුදුරුවන් ලමයින්ගෙ උසස්පෙළ විභාගෙ ගැන වෙදනාවෙන් කතාකලා.පෙනීහිටියා.මෙත් ලමයෙක්.කරදරයකට පත්වෙලා හිටිය මෙ වෙනුවෙන් ඉදිරිපත්වෙලා සාදාරනයක් කරන්න කියන්න.අනිවාරියෙන්
අම්මෝ උන්නාන්සේගේ සාදාරණය 😂 රට අවුලන්න පිඹුරුපත් හදන චීවරදාරියෙක්නේ ඒ . උසස් පෙළ ළමයිව පාවිච්චි කරා
කස්සප කියන්නේ ම යටි උගුල් කාරයෙක් මානසික රෝගියෙක් බුද්ධ ශාසනය විනාශ කරන්නේ උන් වගේ වගකීමක් නැති එවුන්
@@AnandaAnanda-f1f ඔව් ඔව් බලන්ගොඩ හාමුදුරුවෝ කෝ ..
මිනිස්සු චීවරේට චීවරේට කියලා කුපාඩියන්ට වැදලා අන්තිමට බනිනවා.😅🐂
@@Sanu19455 කිරිපැනි දීල පෙනෙල කැද දීල ඇරවගන්නෙ 🤣🤣🤣🤣
ඒක නිසා තමයි මම නම් හැමදාම කියන්නෙ, නොදරුවෝ මහන කරන්න එපා කියල, මොකද ඒ චුටි දරුවෝ දන්නේ නැහැ ගිහි ජිවිතයද මහන ජිවිතයද තෝරගන්නෙ කියල, වැරද්ද ඔතනයි බෞද්ධයො පන්සලෙන් ඈත් වෙලා දේවාල පසු පස යන්න හේතු වෙලා තියෙන්නේ මේ කාරණාවල් නිසයි
ප්‍රසිද්ධියේ කතාකරන්න පවා නොහැකි මෙවැනි අසික්කිත දේවල් යටපත් කරගන්නේ නැතිව සමාජය ඉදිරියට දීම වැදගත් ......එය වරදක් විදිහට යමෙක් දකිනවා නම් කණගාටුවට කාරණයක් ......
මෙවැනි නඩු වලදී ඒවා ප්‍රමාදවීම මත දරුවනට අසාධාරණය සිදුවන අවස්ථා බොහොමයි.....කුඩා වයසෙදි සියල්ල නොවලහා කිව්වත් තේරෙන වයසෙදි ඒවාකියන්න ඒගොල්ල මැලිකමක් දක්වනවා ලැජ්ජාව නිසා....ඒ නිසා මේ නඩු ඉක්මනින්ම අවසන් කිරීමේ අවශ්‍යතාවය වැදගත් බව කියන්නම ඕන.....
කොහොම හරි අන්තිමට නීතිය ඉදිරියට ගිය එකට ස්තුතියි
අපේ මහා දායකයා පන්සල් තුනක... එදා කාලේ වගේ ස්වාමීන් වහන්සේලා දැන් නැහැ.. ඇත්තටම අපි තාත්තා වගේ ලංවෙලා පන්සලේ වැඩ කටයුතු කරන්නේ නෑ.. අනිත් එක ඕනෑවට වඩා බදන්නෙත් නෑ.. ඇලෙන්නේ නෑ... මම ස්වාමීන් වහන්සේලාට ගෞරව කරනවා ඒ ඒ වගේ අයට. ා ඒ ඒ වගේ යාචකයින්ට, ළමා නිවාස,වැඩිහිටි නිවාස වලට දන් දෙනවා.. ඇත්තටම මාර සතුටක්..අපි තරුණ පිරිසක් සිංදු කියලා නටලා විනෝද කරලා එනව... ඒ සතුට තමයි මගේ එකම පරමාර්ථයයි පිනයි.. දොස්තර නෝනලා දෙන කෑම වලින්, මදනය ගහලා ස්වාමීන් වහන්සේට... ටවුන් වල ඉන්න යාචකයන්ට නම් මම වැඩිපුර මුදල් දෙන්නේ නැහැ.. ඒ වගේ දේවල් අරන් දෙනවා.. මුදල් නොදෙන්න හේතුව, යාචකයාගෙ පිටිපස්සේ ඉන්නේ තවත් යාචකයේ කොටසක් කියනවනේ.. එකතු වන මුදල් ගන්නවානේ.. ඒ නිසා මගේ ක්‍රමය හැබැයි මේක..
අපි ත් බෞද්ධ ඒවුනාට ශාසනය විනාශ කරන මේ වගේ වන්චනික භික්ෂූන් නීතිය හමුවට ගේන්න ,අනිවාර්යයෙන් ම,,
Aniwa.
අනීවාරයෙන් දඩුවම් දිය යුතු යිඌට
පොඩි ලමයි පන්සල්වල මහන කරන්න දෙන්න එපා .අවු:25-30 ක් වත් වෙලා මහණ කරන්න ඕනි.
පවිසිද්ධ වෙනවා කියලා එක නාකිචිචියෙක් කතා කරන්නේ නෑ
ගෙදර ඉන්න අසරණ දරැවන්ට දින ගණන් කන්න නැහැ රටේ
හොදම තෙල දේවල් ගෑනූ ගෙනිහින් දෙන්නේ
ඒ දරුවා කෙලින්ම කියනවනම් සාක්ෂි නැහැ කියන්නේ කොහොමද මේ වගේ අයට උපරිම දඩුවම් දෙන්න ඕනේ. ශාසනයෙන් නෙරපන්න ඕන අලුත් ආණ්ඩුවෙන්වත් නීති සම්පාදනය කරනවා නම් හොඳයි මේ වගේ ඒවට
මෙයා හරියට. දීර්ඝ වැල්වටාරම් කියවනවා.
තව දීපල්ලා.. කිරෙන් තෙලෙන් තම්බලා...
😂😂
Openion එකට ස්තුති 🙏
බොහොම ස්තූතියි වැඩේ හෙළිදරව් කරාට
අනිවාර්යයෙන් ම ප්‍රසිද්ධ කරන්න ,, මේ වා ට නීතිය ක්‍රියාත්මක කරන්න ,,ලාභ සත්කාර වෙනුවෙන් පැවිදි වුනාම මෙහෙම වෙනවා ,,මේ වා අනිවාර්යයෙන් ම ප්‍රසිද්ධ කරන්න දඩුවම් දෙන්න
Very true.
පුංචි දරැවන් මහණ කිරීම ට විරැද්දව ලාංකික ජන සමාජය හඬක් නැඟිය යුතුයි ...
දෙමාපියන් දැන ගන්න ඕනේ පොඩි සහ වැඩුණු ළමයි පල්ලි පන්සල් වල වැඩ වලට නොයැවිමට. තනි උනොත් ඕනෑම කෙනෙක් මෙවැනි අපයෝජනයන්ට ලක් විය හැක. හුගක් ළමයි මෙවැනි සිදුවීම් ගැන කතා කරන්නේ නෑ.
බුදු දහමේ මූලික හරය අපේ හිත දියුණු කරගන්න එක. ඒක අපේ හිතත් එක්ක තියෙන ගනුදෙනුවක්. බෞද්ධයෙක් වෙන්න පන්සල් යන්න ඕන නෑ ඒක නිසා. දැන් පන්සල් වල නියම බුදු දහමක් නෑ. මිනිස්සුන්ගෙන් නිකන් කකා බිබී ඉන්න හදපු බොරු ගොඩක් තියෙන්නේ. තව තව ඉල්ලන ඉල්ලන රජ සම්පත් හැමදේම දීලා ඔයාලා නිවන් දකින්න බලන් ඉන්නෙපා 😂 විහිලුවක් විතරයි බුදු දහම තේරුම් ගත්ත උන්ට
Very good programme we must keep informed our society thank you
ඇත්තටම පංසලට දරැවන් යවන්න එපා ගල් සාදුලා හැම තැනම පරිස්සමින්
ආසිමාන්තිකව ගස් ගල් වැදිම සහ නියම බුදු දහම ගෙදර බූදූ මැදුර ලග පමණක් ඇති බව අවබෝධ කර නොගත් මන්ද මානසික දෙමව්පියන් හින්දා දුක් විදින්නේ ලමයි.. මම නම් මගේ පුතාට කිසිදු හාමුදුරුවෝ කෙනේකුට වදින්නත් දෙන්න නැහැ..
හරියට හරි.
ඔබතුමා ගොඩක් දන්නවා වාගේ ....ස්තුති openion වලට 🙏 😢
අපො කුඩා සාමනේර වරු සහ පිරිමි ළමයි අපයජනය නොවුණු පංසල් කොහෙද තියෙන්නේ , ජාතියේ අවාසනාව සහ දුප්පත් දරුවන් ගෙ අවාසනාව
මේ ඩොක්ට.හොද වැදගත් .මෙහෙම ගනයි.ඔන.තරම් අපේ රටේ ඉන්නවා කාල තෙල.අහිංසක ලමයින්ට.ඉන්න .නෙදෙන.
ඔව්. එලෙස හැසිරෙන චීවරයට නිග්‍රා කරන, භික්ෂුවක් යන නමටත් සුදුසු නැති අය ශාසනයෙන් නෙරපා දැමිය යුතුය් දැඩිවම...
Ay ubageth puka paluwada ballliiiii
@dumindauddaya1657 දුමින්ද පුතා හරි හරියටම comment කරලා දඟලන්න පටන් අරන් ..
ඥාන රත්න භික්ෂූ ව ට ඥාති සන්ග්‍රහ කරන වා වගේ
ගොඩක් කේන්ති ගිහින් ..😢
වයිද්යවරයෙකුගේ බුද්දිසම්පන්න භාවය නම් නෑ වගේ.
ඇයි හාමුදුරුවන්ගෙ බිජ්ජ නොකපපු හින්දාද🤮
දොස්තර උනාට,භක්තිමත් උනාට ගොන්..
හරිම කනගාටු තත්ත්වයක් මෙවැනි පන්සල් තවත් අත මේ දේවල් වලට ලන්කා වේ නිති ය කුමක් ද පුළුවන් නම් එක ගැන වැඩ සටහනක් කරන්න මෙවැනි දේවල් කතා කරන ඔබ සැමට ස් තු ති යි සුබ දවසක් වේවා 🎉❤🎉
දානවලට එහෙම කෑම ඉල්ලනවා නම් ඔබලා දැන ගත යුතුයි සීලය කොහොමද කියලා. නැති බැරි අය කොපමණ නම් ඉන්නවාද? පිං කර ගන්න. අපි බයට පිං බයට දාන මාන කොර කොර ඉන්නවා. කාන්තාවන් ස්වාමින් වහන්සේලා සමීපයෙන් ගත කරනවා වැඩියි..ඕනෑවට වැඩිය පන්සල්වල රජ කරන කාන්තා පිරිසකුත් ඉන්නවා. මැයට ශක්තියක් තිබීම ගරැ කරමි.
වීඩියෝව සඳහා ඔබට ස්තුතියි. පන්සල් ඇතුලේ සිදුවන අපරාධ නැවත නැවතත් හෙළිදරව් කළ යුතුයි. වෙස්වළාගත් භික්ෂූත්වය තුළ තවත් සැඟවුණු කතාන්දර බොහෝය.
මෙම වැඩ සටහන බලන මට හිතෙන දෙයක් තමයි මේ දොස්තර නෝනා සහ පවුලේ අය භක්තියෙන් අන්ධයි කියල. පන්සලේ ලස්සන ගැන ඕනවට වඩා කියවනව.ඒ ලෞකික දේවල් වලට වශී වෙලා කපටි ඝනයට අහුවෙලා. උගත් කෙනෙක් හැටියට මීට වඩා විචාර බුද්ධියෙන් වැඩ කරන්න තිබුණ
මගෙ අම්මෝ ඖ දොර අරින වහන වේලාවන්, බඩු මුට්ටු, කාමරයට යද්දි ඒවාගැන, යනෙන මං,
හොඳ සංස්කරනය දන්න කෙනේක්ට දුන්න නම් ගානට කපල හදයි
කතාව හරියට. දීර්ඝ වැල් වැල්වැරාම්. කියවනවා
ඇත්තටම ඒ වගේ අතවර අපි යෝජන වෙනවා නම් බය නැතුව දෙමව්පියොන් ඉදිරිපත් වෙලා ඒවට නීතිමය පියවර ගත යුතුයි මොකද ලැජ්ජාවයි කියලා ඒවා සඟවාගෙන ඉන්න එපා. ඉදිරියටත් මීට වඩා දේවල් වෙන්න ඉඩ තියෙනවා නිසි දඬුවම් දිය යුතුයි මෙවැනි අපරාධකරුවන්ට
මම දහමිපාසැල් ගුරැවරයෙක් කිසිම වෙලාවක තනියම දරැවෙකු ට ආවාසයට යන්න දෙන්නෙ නැහැ දෙයක් උනාට පසු හාමුදුරුවන් ට දොස් කියන්න පෙර ඒ රැකවරනය දෙමාපියන් තේරැමි ගන්න ඔිනැ
එක පැත්තකින් ඔබ හරි ළමයි ගැන අපි බලන්න ඕනේ. හාමුදුරුවෝන්ට දොස් කියන්න එපා කියන එක වැරදියි. පර බල්ලෝන්ට දොස් කියන්න නැ. නිවන් දක්වන්න ඕනේ. ඔකුන්ගේ සිවුර ගලවලා ගහලා එලවන්න ඕනේ
එහෙම දේවල් වෙනව නම් ඒක පන්සලක් ද...
Oka හාමුදුරු නමක් නෙවෙයි para ballek
හරි ශොක් මෙයගේ කතාව සැකෙන්ද ආගමක් ධර්මයක් අදහන්න යන්න ඔනේ
@galladdalagechandrathilaka ඔබ කියන විදියට පුජනීය ස්ථානයකට යා යුත්තේ බයෙන් විරසකින්ද? චීවරය දරා සිටින්නේ නම් මෙලෙස හැසිරීම හරිද.. ඔබ දහම් පාසල් ගුරුවරයෙක් හෝ ගුරුවරියක් වුවත් ඔබගේ මේ අදහස් දැක්වීම ඉතාම කණගාටුදායකයි.
පංසල් වලට පිරිමි ළමයෙක් යවන්න හොද කාලයක් නොවේ....
ගැහැනු ලමයි කියල නෑ ජාති දෙකෙන්මනෙ ඉන්නෙ වලත්තයො
මම හික්කඩුවේ ඕකාට මිනිමැරුම් නඩුවකුත් තියනවා උසාවියට ගියොත් ඒකත්. ඔබගේ නීති වේදියාට මතක් කරන්න.
සාදු සීයා......මෙයාගේ දැනුම ගැන හිතා ගන්න පුලුවනි
ඈත්ත මුන්ට පිස්සු. සාදු සියා.
👍
සමහර..සියළු. පූජනීය.ස්ථානවල.කෙරෙන .අකටයූතූ.කම් .ප්‍රසිද්ධ කරන්න
I can feel the pain of the family and the child. The depression 😔 please take care of the child.
උසාවියෙන් මොන තීරනයක් දුන්නත් ගොඩක් පන්සල් වල මෙවැනි පාදඩ චීවරදාරියො ඉන්නව. ඕකව ගහල පන්නන්ඩ ඕනෙ
ඕකලට දානෙ දුන්නට ලැබෙන පිනක් නම් නෑ හැකි තරම් පිලිකා රෝහලට,ලමා නිවාස ,පාරවල් වල කන්න නැති සතුන්ට දෙන්න
සරලව කියන්න ඕන කතාවක්, සමාජයට වැදගත් පණිවිඩයක් දෙන කතාවක් නයි අරින්න ගිහින් තේරුමක් නැති සල්ලාපයක් බවට පත් උනා... සාසනයට ගියපු අය මගේ කරගත්තාම සාසනේ දේවල් මගේ වෙනවා ඊටපස්සෙ ගිහියොයි මහන වුන අයයි මාරුවෙලා පැටලෙනවා..
අනේද කියන්නෙ,සෝෆා එක තියෙන තැනයි, කාමරයට යද්දි අවට තියෙන බඩු මුට්ට ගැනයි
ඒවා හැදූ ලීවර්ගත්, බාසුන්නැහෙල ගැනත් කිව්ව
නම් කතාව සම්පූර්නයි දින වකවානුත් එක්කම
කොහොමත් දැන් සිල්වත් ස්වාමීන්වහන්සේ ලා අඩුයි.ඔහො ම අය වැඩියි. දැන් පන්සල් යන්නත් බයයි
තනි හාමුදුරුවරු ඉන්න පන්සල් කොහොමත් බයානකයි 😂😂😂😂 මන්නම් පැත්ත පලාතෙ යන්නැ ගමෙ පන්සලට
බොහොම හොද වැඩ සටහන ක්
අවුරුදු 8 දැරියකට ලිංගික අපරාධයක් වෙලා නීතියෙන් සාදාරණයක් බලාපොරොත්තු උනා නමුත් නීතිය මුදලට යටත් වෙලා නඩුව අයින් උනා
Oka thamayi Lankawe heti! Daksha lawyer kenek nathnam naduwa ahakata yanawa. Ehema lawyer kenek ganna loku mudalak gewanna awashshyawenawa. Ekathamayi prashne.
Hebeyi meweni deta nomile sewaya sapayana lawyers' association ekak Lankawe thiyenawa neda? Egollangen ahala beluwe nedda!??
අපිත් මේ සිදුවීම නිසා තාම පන්සලට යන්නේ නැහැ. ළගදි දවසක හාමුදුරුවො හොදටම බීල තව හාමුදුරුවො කෙනෙක් එක්ක රණ්ඩු වෙලා තියනව කියල ආරංචියි.
සාදු සාදු සා ..තව තවත් වැස්සියො අම්බරුවෝ බිහිවේවා බෝමුල් බෝපත් පාගන්න එපා පාආආවූඋ..ඌඋ
මමත් බෞද්ධ කාන්තාවක් කනගාටුවෙන් නමුත් කියන්න තියෙන්නේ මෙවැනි සිදුවීම් අනන්ත සිදුවෙන වා නමුත් එය prasidda වෙන්නේ නැහැ හරිම දුක හිතෙනවා
මෙ අපේ අය හාමුදුරුවරුන් තෙල් වැඩි වෙන්න කන්න දෙන වට හොද වැඩේ
චෙඩාර් චීස් වල ප්‍රතිඵල 😂
මන් තේරුම් ගත්තෙ තාත්ත මහනවෙලා පන්සලේ අයිති කාරය උනත් ඕනැවට වඩා පනසල් යන්න හොදනෑ ගෑනුවත් පිරිමිවත් ලමයි වත්.
මේ කතා අහන්නත් අප්පිරියයි සංඝයා මේ තැනට වැටිලා ඉන්නේ බොහෝ කාලයක ඉඳලා
මේවා ප්‍රසිද්ද ජනමාද්‍ය වල ඉදිරිපත් කරන්න
මෙවා වෙනුවෙන් නීතිය කිරියාත්මක කරන්න අනිවාර්යයෙන්ම... ඕවා කරන්න ඕන්නමි සිවුරු ඇරල ගෑනියෙක් ගත්තනමි හරිනෙ.නැත්නමි ගනිකාවක් ගාවට ගියානමි හරිනෙ ...හැබැයි බෙහෝ ම කල්පනාවෙන් ඉවසීමෙන් කටයුතුකරන්න ඕනෑ..එ අය ඕකම කර කරාම තමයි ඇත්තෙ.ගොඩක් ලමයින්ට කරලනමි එකා සාසනෙන් නෙරපාම දමන්න ඕනෑ..පන්සල් මාරුකරල හරියන්නෑ මමත් භික්ෂුව ක්.
සල්ලි තියෙද්දි ඇත්තටම පිංකම් කරන්න හිතෙනවා.ඒක ඇත්තටම හොඳ දෙයක්.පවු අර ලමයා.ඕක කවදාවත් ඔලුවෙන් යන එකක් නෑ. නීතිය තද කරන්න ඕන ලංකාවෙ.ආගම රැක ගන්න ඕන.ඒත් තිරිසන්නුන්ට සිවුර පාවිච්චි කරලා බලු වැඩ කරන්න ඉඩ දෙන්න එපා.
හැම මගුල කටම හොට දාන හාමුදුරුවෝ කෝ මේවට නිහඩ මෙය ඇත්තක් නම්
Okun okkoma akai.
පන්සලෙ විතරක් නෙමෙයි,පල්ලියෙ,කෝවිලෙත් ඔය දේවල් වෙනව,නීතිය තදින් ක්‍රියාත්මක කරන්න ඕනෙ.
පන්සල් වල හාමුදුරුවරු දැන් නැත්තේ ලොකු හාමුදුරු වරු හින්දා.පොඩි උන්නාන්සේලාට ඉන්න දෙන්නේ නැ.චීස් හැම් බේකන් මස් මාලු වලදලා තෙල
@@kalatuwawahadn151 මෝඩ දායක හැතිකරේගේ වැරැද්ද.
🌼🌼🌼🌼🌼🌼🌼🙏🙏
දරැවෙක් ගැහැණියක් පන්සලට යනකොට භාරකරැවෙක් හෝ වැඩිහිටියෙක් සමග යන්න .
Yes very Sad but true, there are this kind of Animals among us very hard to identify them.
Thank you for stepping forward and highlighting this issue.
May the horrible Rev. Get punished and may the innocent Kid get justice 🙏
ඩොක්ටර් ලොකු දෙයක් මේ දේ හෙලි කලාට...
ගොඩ දෙනෙක් සිව්ර දාගනේ බුදු දහමට නැඹුරු නිසාම නෙවෙයි,තමන්ගෙ පෞද්ගලික වාසි සහ උවමනාවන් ඉෂ්ට කරගන්න ...තම තමන් කරන පව් තමන්ම තමයි ගෙවන්නේ.නිරය පව්කාරයට දුර නොවේ...😢😢😢
ආගම් ඔලුව උඩ තියන් ඉන්න උන්ට මේව හොද පාඩම්
Openion දීම gena ස්තුති ....පාඩම් නෙවෙයි ......දැනගෙන අනිත් අයට දැන්වීමක් ....ගොඩක් බුද්ධිමත් බව පේනවා ..😢
මේ කාන්තාව විස්තර කරන්නේ ඉතා බරපතල කාරණයක්.
බොහොමයක් පන්සල්වලත් සමහර පල්ලිවලත් මෙවන් සිද්ධි බහුලව සිදුවෙනවා.
අපේ ජනතාව ඒවා හෙළි උනොත් එම ආගමික ආයතන වලට අපහාසයක් වනවා කියා පැමිණිලි කරන්නේ නැත.
සමහර පොලිස් නිලධාරීන්ද එම මතයේම ඉන්නවා.
අනෙක් කරණය ඔය චීවරධාරීන් දේශපාලනිකව සහ මුල්යමව බලසම්පන්න වීමයි.
PS:
මෙම කාන්තාව වෛද්යවරීයක්. එහෙත් සමහර රෝගීන්ගේ රෝග තත්වයන් ප්‍රකාශ කිරීමත්, ළමයින්ගේ උපන් දින හෙළිකිරීමත් චර්යා පිළිවෙත්වලට එකඟද යන්නත් මතුවෙනවා.
පොඩි ළමයින්ව පන්සල් වල මහණ කරන්න එපා..ගොඩක් අතවරවලට ලක් වෙනවා කියන මට ආරංචි😢
මැඩම් අන්දබක්තියෙන් මිදෙන්න .අපෙ පංසල කිව්වට අපි ට ලැබෙන සෙතක් නම් නැහැ .ඕක හාමුදුරුවන් ගෙ නිවහන .
මට හිතෙනව මේ ගැහැනු උදවිය වැඩි වේලාවක් ගත කරන්නෙ පන්සලෙ වෙනටැ
වැඩි හිටි පිරිමි කොහොමත් ඔය පන්සල් subjeckt එකට නැහැනෙ
ඒකෙන් ඒ සිවුර අඳින්නා පොඩි එකා අල්ල ගත්ත
දුපිපත් කමට මහන කරන හැම..ද්ර්ය්වෙකුටම ඔය ලින්ගික අතවර වෙනව
ශාසනය කෙලෙසීම සදහා මහණ වෙන අය. ඔවුන් ශාසනයෙන් නෙරපා හැරීමට කටයුතු කලයුතුය. හය හතර නොතේරෙන ලමයි ශාසනයට භාරදෙන්න සුදුසු අවදියක නෙමෙයි අපි ජීවත් වෙන්නේ.
ගමේ මිනිස්සු එක තුළ හාමුදුරුවෝ ගහලා එලවන්න එපායැ. ගහලා පන්නන්න තියාගන්න එපා තව දරුවන් වන්න අනාථ කරනවා. ඒක නිසා තියාගන්න එපා. ගහලම එළවලා දාන්න
මේ කතාව ඇත්ත... දඩුවම් ලැබිය යුතුයි...
මෙිකට නිතිය කරන්න ආනිවාර්යෙන්ම දඩුවමි දෙන්න ඔන
ගොඩක්ම ඉන්නේ අන්ධ භක්තිකයින්. බුද්ධාගම කියන්නේ දැක්මක්. විද්‍යාවක්. මේක තේරුම් ගන්න, විමර්ශනය කරන්න කවුරුත් පෙළඹෙන්නේ නැහැ. බන්දේසියක තියලා දුන්න බුද්ධාගම එහෙම පිටින් පිළිඅරගන අවිද්යොවෙ ඉන්න අන්ධ භක්තිතිකයින් නිසා අද නියම දහම වැහිලා තියෙන්නේ. අද දන්නා පරිදි නියම සත්‍යය කියන්නේ ලංකාවෙ ඉන්න එකම දේශකයානන් වන බණ්ඩාරවෙල වංගීස ස්වාමීන්වහන්සේ පමණයි.
මේ වගේ දුශ්ෂිල හාමුදුරුවරු අද කාලෙ ඕනෙ තරම් ඉන්නවා
ඉන්නවා නම් උබේ යුතුකම තමයි ..හොදට කරුණු හොයල මේ මාද්යට වුණත් කමක් නැ කියපන් .පොලිසී යන්න තරං උබට පණ මදි ..නේ ..ඔන්න ටෙලිෆෝන් අන්කෙත් දාල ..හැරුණු අතේ ගල් නොහහ ..මිනිසුන්ට හැදෙන දෙයක් යෝජනා කරපං ..මෙච්චර වටිනා තැනක රෙන්ට එපා ....
මෙයාගෙ කතාව පම්පෝරිය කියවන්න වෙලාව හරි ලමයට වෙච්චි දේ ගැන් දුකට වඩා පවුලෙ පම්පෝරිය ලෝකයට දෙනවා
රිදිලා වගේ😂
දූශිත චීවරධාරීන්ට අනිවාර්යයෙන්ම දඩුවම් දිය යුතුයි.මොවුන් උතුම් සාසනයෙන් පන්නා දැමිය යුතුමයි. නීතියෙන් දඩුවම් නුදුන්නත් ස්වභාවධර්මයා අනිවාර්යයෙන්ම දඩුවම් දෙනවාමයි.
දායකොය වගකිව යුතුය, කන්න බොන්න දෙන්නෙ අනවශ්‍ය කෑම සහ පන්සල ගැන හොඳ අවබෝධයක් තිබිය යුතුය.
මෙතන ප්රශ්නය කන්න දීපු දේවල් වල නොව. මේ චූදීත හික්කඩුවේ ජනනන්දාරම පන්සලේ පිරිවෙනාදිපති ජඩ හාමුදුරුවො සිව්ර උඩින් දාගෙන යටින් පජාත වැඩ කරපු එකය් සහෝදරිය
පල් හෑලි අඩු කරලා කතාව කීවනමි වටිනවා
එතුමිය පවසන්නේ කතාවට අදාල පසුබිමය... එම කාරණා මෙහි පසුබිම තේරුම් ගැනීමට ගොඩක් වැදගත් වෙනවා.. එම කරුණු නොපැවසුවානම් බොහෝ අයට මෙම සිදුවීම තේරුම් ගැනීමට අපහසු වේවි....@Manikethilakaratne
ඉතාමත් වැදගත් මේ කනගාටු තත්වයට එරෙහිව හැමෝම වැඩ කිරීම ...
Openion දීම වෙනුවෙන් ස්තුති
මැණිකේ මහත්මිය
එයා කියන්නේ අදාළ කරුනු. සිද්ධිය තේරුම් ගන්න තමයි එයා කියන්නේ.
මොනවද පල් හෑලි..🤨
දුශ්ශිල භික්ෂුන්ට දඩුවම් ලබාදිය යුතුමයි..නැතිනම් බුදුදහමටත්, සිල්වත් ස්වාමීන් වහන්සේලාටත් මහා අගෞරවයක් වෙන්නෙ.දුස්සීලයන් හින්දා අනිත් සියලු දෙනාම අපහාස විදිනවා .යහපත් ගුණගරුක මිනිස්සුන්ට ,දරුවන් ට නීතිමය රැකවරණය ලබාදෙන්න
කාන්තාවන්ට යන්න හැම පන්සලක් ලගම ..වෙනම මෙහෙනින් වහන්සේලාගේ ආරමයක් ..රට පුරා පිහිටවන්න ඕන .
අසහනයට
@user-ig6bc9ul4j asahanayata sahanaya agama .
Admire exposing the truth amidst challenges for the sake of devotees of the nation. Blessings from Melbourne.
සිදුවීම වෙනුවට බොරු පුරාජේරු හා වැල්වටාරම් කියවනවා. වැඩිහිටියන්ගෙ අන්ධභක්තිය නිසා දරුවො අපහසුතාවට ලක්වෙන්නෙ.
අහගෙන ඉන්නත් අප්‍රසන්නයි.දෙවියම්පා මන් ඔය ගමේ හිටියා නම් ඕකව එලවනවා පන්සලෙන් ගමේ මිනිස්සු එකතු කරගෙන..
ඇත්තටම ගොඩක් අය comment section එකේ අහලා තිබුණා ඇයි මේ ඩොක්ටර් නිවේදකයාට සර් කියලා කතා කරන්නේ කියලා.ඇත්තටම මේ නිවේදකයාගේ නම ලක්ෂාන් වත්තුහේවා.මගේ ඉස්කෝලේ (කොළඹ ඩී.එස් සේනානායක විද්‍යාලයේ) කීර්තිමත් ආදිශිෂ්‍යයෙක්.ලක්ෂාන් අයියා කියන්නේ ඒ කාලේ අපේ ඉස්කෝලේ හිටිය ජනප්‍රියම සහ දක්ෂතම ශිෂ්‍යයෙක්.පොඩි කාලේ ඉඳලම ජනමාධ්‍ය ක්ෂේත්රය, රංගන ක්ෂේත්රය වගේ විවිධ ක්ෂේත්‍ර වලින් දක්ෂතා දක්වපු කෙනෙක් තමයි ලක්ෂාන් අයියා.ලක්ෂාන් අයියා මුල් කාලේ උසස් පෙළ කළේ ජීව විද්‍යා අංශයෙන්.පස්සේ එයා කලා අංශයට මාරු වුණා.ඊට පස්සේ උසස් පෙළ පාස්වෙලා කොළඹ විශ්ව විද්‍යාලයට ඇතුළත් වුණා.පස්සේ ශාස්ත්‍රවේදී උපාධිය සම්පූර්ණ කරලා දැනට උසස් පෙළ සිංහල විෂය ගුරුවරයෙක් විදියට කටයුතු කරනවා. ඒක නිසා තමයි සර් කියන්නේ.
ස්තුතියි මල්ලි නිවැරදි කිරීමට
@luckshanwattuhewa-9286 ලක්ෂාන් අයියා...💛🖤💛🖤
@@luckshanwattuhewa-9286සර් කොහෙද උගන්නවන පාසල
Pamka thama.... Palli kakkek 😂😂😂😂🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮
Mooda in ahaema kiyannar sir .kiyala kathakalama mokada..oonama kaenarkuta....
ගොඩාක් පන්සල් වල ඕව වෙනව මේ ආන්ඩුවට පුලුවන් නම් මේක ගැන හොයන්න ගොඩාක් පිං .....ආරන්ය වලත් ඔය තත්ත්වය තියෙනවා ඒව පිටට එන්නෙම නෑ
අන්ද භක්ති දායකයෝ, බුදු දහමේ ගැඹුරු කාරණා තේරුම්ගත හැකි උගත් අයත් ඉතාම අවම තැනක ඉන්නේ