Me wellawaye buduruwagala wasame denna one ayata newai dila thiyenna wahana ,kuburu ,wathupiti thiyena ayata thamai hema dema denna oba thumala koheda samiksana kare ape ammalata na kisima deyak kuli wada karala jiwath wenna thatthath abadithai kakulak amarui atharaitish ai me asadarana karanna me path karala thiyena niladari horu okkomaai mewa hoyala balanne natthe oba thumalata kathakaranna nambrayak danna please
අපේ පැත්තේ තමන්ට කියලා ගෙයක් වත් නැති මනුස්සයන්ට නැහැ ගෙවල් හදලා සෝපා දාගෙන අක්කර ගනන් ඉඩම් තියන අයට දිලා මේවා හොද වැඩනෙවේ.
කොහොමද මේ දුප්පත් අය හොයා ගත්තෙ
අනිවාර්යයෙන් ..අපි දන්න හෙන පෝස්ත් එවුන් කාර් එකෙන් ඇවිත් ආධාර ඉල්ලන්නෙ
ඇත්තම කතාව
අපට .innawath.tenak නැහැ .ඉඩම .vitarai .tiyenne .මම.සවුදි ඉන්නේ .ළමයි .hatara .දෙනෙක් .ඉන්නවා .ඩොලර් .අඩුයි .laksayakwath.යවන්න.behe.මහත්තයා .කුලී වැඩ කරන්නේ tibunoth.vitarai.kemata.ළමයි .dennk.ඉස්කෝලේ .යනවා .අපි.නංගී ge.ගෙදර .inna .
Ehema Aya innawa nam wirodatha idiripath karann
මම කියන්නේ එකේකුටවත් දෙන්න එපා බඩුමිල අඩුකරපල්ලකෝ හාල්1kg රුපියල් 50 දෙන්න පුලුවන්නේ
මමත් එකගයි
ඔය සියලු දීමනා නැතුව ලංකාවෙ සිටින හැම කෙනාටම සාදාරන වෙන්න බඩු මිල අඩු කලානම් අපි හැමෝටම හොදයි
Anna hari. Eka sadaranai
උගුඩුවා
Kiyala wada k na,මිනිස්සු රැවටීම
Uuu
අතිශය දුප්පත් අයගේ සමෘද්ධි කපලා, සමෘද්ධි දීමනා ලැබූ පොහොසත් උන්ට තවත් පොහොසතුන් තොගයක් එකතු ආධාර දෙන මොකක්ද මේ අස්වැසුම,කුළී වැඩ කරන උන්ට අස්වැසුම නෑ ටයිල් ගෙවල් ඇටෑච් බාත්රූම් තියන උන්ට අස්වැසුම තියනවා
Ekanm aththa thmai
සම්පූර්ණ ඇත්ත අපේගමේ හැමෝටම සමෘද්ධි එදාවේල කන්න නැති අයට නෑ සමුර්දිය ලැබෙන්න .සුදුසුකම් ඕනා ටය්ල් අල්ලා වාහන තියෙන්න ඕනෙ
tiyena ayata tama mewa labenne
ඇත්ත
Wathkam anuwa dena eka godak watinawa... Niwasa appachchila, siyyala hadapu niwasa wenna puluwan..
Pansal, palli ,kovil poojaniyya sthane sitina siyaluma poojakawarunta aswasum deema aniwaryay....
අස්වැසුම දීල තියෙන්නෙ ඉඩම් හිමි,වතුපිටි හරකබාන ඉන්න දරුවො ආන්ඩුවෙ ජොබ් වල ඉන්න අයට ,මොකවත්ම නැති උන්ට සමුර්දියත් නෑ,වැඩිහිටි දීමනාවත් නෑ ,අපූරුයි
අපේ පැත්තේනම් එහෙම වෙලා නෑ
Ou.ou
@@unithkumai5239ප්❤ර්
අපේ පැත්තෙත් රජයේ රස්සා කරන අයට තියෙනවා
❤
දෙනවනම් හරියට හොයලා බලලා සුදුස්සාට පමණක් දෙන්න එහෙම බැරිනම් කාටවත්ම නොදී inna මේ බෙදන්නේ කාගෙවත් බූදලේ නෙවෙයි මහන්සි වෙන, අමාරුවෙන් ඉගෙන ගත්ත මිනිස්සු ගෙවන බදු මුදල්.
Denawanam sadarana vidiyata denna.pilika ledhdunta dennethte ay
O
අපේ ගමේ හැමෝටම තියනවා අපේ ගෙදර ආවේ නැ වකුගඩු රෝගී යෙක් මගේ පුතා
මෙම දීම නාව නැති බැරි අයට නෙවෙයි ගොඩක්ම ලැබිලා තිබෙ න්නේ .ඇති හැකි අයටය්.
සත්‍තකින්ම ඔවි ඉඩකඩම් යාන වාහන තියෙන අයට දෙනවා ඉන්න තැනක් නැති ඉඩකඩම් නැති වැන්දඹු කුළීවැඩ කරලා එදා වේල හොයාගන කන මිනිස්සුන්ට මේ මොකුත් නෑ
දුප්පත් මිනිස්සු පැත්තකට දාලා පොහොසත් අයටද අත්වැසුම් දෙන්නේ නියමයි
අපේ රටේ තමයි ගොන් මෝඩ තකතීරු පාලකයන් ඉන්නෙ එක නිසා තමයි දුප්පත් මිනිස්සු අද අසරණ වෙලා ඉන්නෙ පෝසත් මිනිස්සු සැප ව්දින්නෙත් හරිම අසාදාරන රටක් තමයි අපේ රට
හරියට පවු.ලකවිස්තරහොයන්නබලන්නයන්නඔිනෙි්අදලසර්හරිමිස්හරිනැතුවඅල්ලපුගේවල්වලින්විස්තරයඅහන්නයන්නඑපාමොකදපිටින්පේනඅයටඑමනුස්සයාගේදුකපේන්නෙනැහැසමහරැබොරැවටත්තියාගේනනැහැගිබලවානැතිමනුස්සයටමුකුත්නැහැඑකහොදටහොයලාගරන්නමාලිමාවටජයෙන්ජයලැබෙිවා
Yana වාහන තියෙන ගෙවල් දොරවල් hodata තියෙන අදායම් තියෙන. බොරු කියපු අයට 15000 තියෙනවා අසරණ ඇත්ත kiyapu අයට ඒක නෑ
මාගේ මහත්තයාගේ කකුල් දෙකම නැහැ සමුර්ධියත් නැහැ ආබාධිත සල්ලි නැහැ
Un, akkwat, ahuwata, hodata, tiyanna, ayat, samudiya, dila, tiyanna, dupat, nha, kiyala, kalakani, olowhagana, waralla, gamata, kalakani, pau, ahinsaka, minisu
@@kumudini.123wardena2 පිස්සෝ මුන්ගේ ක්‍රමවේදය හරි නෑ. දුප්පත් මිනිස්සුන්ට දෙන adara හරියට හොයල දෙන්න මුන්ට මොලේ නෑ
Game inna hodama eunta 15000 haduwa edawela kannawath nathi ayata 8500 denawa lami godak inn aya gana hithanna thiba waradi godai
කොහොම උනත් දැන් පාසල් යන වයසේ දරුවන් ඉන්න සාමාන්‍ය පවුල්වලටත් අස්වැසුමක් අවශ්‍යයි ඔවුන්ට කිසිම සහනයක් නෑනේ
අස්වැසුම නෙවෙයි බඩු මිල අඩුකරන්නට එතකොට කාටවත් සාධාරණ යි
Sirla බලන්න දුප්පත් අයට dila na
අස්වැසුම ලැබෙන්නේ... උන්ගේ ම පාක්ෂිකයන් ට.... හරිම අසාධාරණ වැඩක්...හෙණ ගහනවා.. දුප්පත් ජනතාවගේ ඇස් වලින් වැටෙන කදුළු තොපිට ශාප වෙනවා.....ඒක හොඳට මතක තියාගනිල්ලා....
සමික්ශනයට එවපු එව්න් පොට්ටයොද.අහින්සක දුප්පත් අපේ සමුර්දිය කපල.හෙනගහන්න.මගේ ලමයි 2ඉස්කෝලෙ යනවා.හරියට රස්සාවක්වත් නෑ. ආපුඑකා කිව්ව මේ වගේ දුප්පත් අයගෙ කපන්නෙ නෑකියල.සල්ලිකාරයො ඔක්කොටම හදල.මට නෑ.මේකද රජයෙ නීතිය
අන්ත දිලිදු වීමට වාහන ,ඉඩම් ,ගෙවල් ,රැකියා ,ආදායම් කොපමණ තිබිය යුතු ද කාරැනිකව පහදා දෙන්න .ස්තූතියි .
දුප්පත් මිනිසුන්ට නෙවෙයි පෝසත් මිනිස්සුන්ට තව වැඩිකරලා අස්වැසුම දීලා.
ඇස් වැසුම...
Tani manussayatat wedi karala diila
බස් දෙක තුන තියන කාර් තියන එවුන්ටත් දීලා.
රට ගෘහසේවිකාවන් වශයෙන් ඉන්න අයට තමා සමෘද්ධිය දෙන්න ඕනී...මොකද රට හිටියා කියල නිකම් පඩි හම්බෙන්නේ නෑ...🙄🙄🙄
දුක්විදලා මහන්සිවෙලා රටට ඩොලර් උපයලා ඒ මිනිස්සු සල්ලි එවන්නේ....👍👍👍
නිකම් ගෙදරට වෙලා ඕපදූප හොයන ගෑනුන්ට වඩා ඒ මිනිස්සුන්ට දිරියක් වටිනාකමක් දෙන්න ඕනී....👍👍👍
නිකම් කන එකාට දුන්නම ඌ ඒක විනාශ කරනවා හැමදාම ඉල්ලනවා...නමුත් උත්සහ වන්තයා මොනා හරි දෙයක් කරනවා...🌹🌹🌹
සමෘද්ධිය ගන්න එකා හැදෙන්නේ නෑ...හදන්න නම් ටාගට් එකක් දෙන්න ඕනී....අහවල් කාලේ වෙනකම් සමෘද්ධිය දෙනවා මෙන්න මේ දේවල් කරගන්න ඕනී කියල....👍👍👍
මමත් අව්රැදු5 රට ඉදලා තමා ගෙවල් හැදුවේ එත් තාම හරියට හදලා වතුර පවා මම වෙනත් ගෙදරකින් ගෙන්නෙ අදටත් මගේත් කපලා
හොදට ගෙදර සල්ලි බාගයක් තියෙන අයට හොඳින් දෙන්න අහිංසක ම්නිස්සුන් අමතක කරන්නේ චන්දේ ට වැදගෙන එන්න දෙන්න ම් හොඳින් චන්දේ එන්න මහත්තුරු
කුඹුරු,තියන දරුවෝ රජයේ රැකියා කරන අයට අපි දැනුවත්ව දීලා තියනවා.පොරොත්තු ලේඛනයේ ඉන්න අයට මොකද වෙන්නේ.
මම නම් හිතන්නේ මේ සැරේ තමා හරියටම තෝරලා තියෙන්නේ ඉබ්බාගමුවෙ යකල්ලට ආව මිස්ල දෙන්නට ගොඩක් පින් මම අවුරුදු ගානක් තිස්සේ ආර්තික ප්‍රස්න ගොඩක් මැද්දෙ ජිවත් වුනේ අඩුම ගානෙ මට හාල් 10 වත් දුන්නේ නෑ ඒක දුන්නෙත් සමුර්ද්නියමකගෙ හිතවත් අයට මම නම් හිතන්නේ සමුර්ද්නියමකලත් අයින් කලානම් තමා හොඳ ආපු මිස්ල දෙන්නටයි ඔබ තුමාලටයි ගොඩක් පින්
ඔබතුමිය ස්තුති කළාට එයාල ඒව ද මෙම අනිත් අයට තම හර විට අසාධාරණයක් කරන්ඩ ඇත්තේ තියෙන්න පුළුවන්.
ඒක නම් සහතික ඇත්ත . සමෘද්ධිය ලබන්න නුසුදුසු අය තමයි ගොඩාක් ලබන්නේ මේ ආධාරය. ඒ නිසා දැන් රටේ පවතින තත්ත්වය අනුව නම් කරන්න තියෙන්නෙ මේ ආධාර ලබන අයටත් මොකක් වැඩක් කරලා කියක් හරි හොයාගෙන කන්න මගක් හදලා දෙන එක. ලංකාවෙ ආධාර වැඩියි. ඒකයි දියුණුවක් නැත්තේ. අපි මේ පිට රටක ඉන්න නිසා ඒක ඉතා හොදින් ඒ වෙනස පේනවා.
මිනිස්සු මොලේ ඇතූවත් උපදිනවා, නැතුවත් උපදිනවා නැතිව ඉපදුනු එවුන් සමීක්ෂන කළාම ඔහොම තමයි.අපිත් රටත් ජනතාවත් ජාතියත් ඔක්කොම ඉවරයි
මගේ ලමයි 3.ඉන්නෝ මුකුත් ම....සහනයක් 😢...නැ
අපේ අම්මා ව්දපු දුක ඉවරයි සර්ලට ගොඩක් පින්❤❤❤❤❤😮😮😮😮😮
Me wellawaye buduruwagala wasame denna one ayata newai dila thiyenna wahana ,kuburu ,wathupiti thiyena ayata thamai hema dema denna oba thumala koheda samiksana kare ape ammalata na kisima deyak kuli wada karala jiwath wenna thatthath abadithai kakulak amarui atharaitish ai me asadarana karanna me path karala thiyena niladari horu okkomaai mewa hoyala balanne natthe oba thumalata kathakaranna nambrayak danna please
රට ඉන්න සියලුදෙනාටම.මොනවා.හො සහනයක්.ලබාදෙයයුතුයි
ආබාධිත ❤ වයසක ❤ මන්ද බුද්ධික ❤ එහෙම අයට සහනයක් දෙන්න ඕනෑ .... අංග සම්පූර්ණ මිනිසුන්ට දුප්පත් . හිඟන 😢 නැති බැරි 😮 කියලා මිනිස්සු වෙන් කරන්න එපා අපි හැමෝම මනුස්ස යොය 😢 පාර්ලිමේන්තුවේ ඉන්නේ හිඟාකන්ඩ ලැයිස්තුව හදන්න පඩිය ගන්න මෝඩ බූරුවන් පාලකයන් නිලධාරීන් බලධාරීන් ඔබලාගේ කවුරුත් හිඟාකන්ඩ යන්නේ නැහැ මොකද එහෙම වෙන්නේ 😢
Ape aiyat abaditai... et eya 3 kandaye dala masa 6 n iwarailu ai ehema
@@AvishkaNishan-bs7ph ඒක තමා කියන්නේ මේ පාලකයන් සුදුසු නැහැ කියලා
@@AvishkaNishan-bs7ph තෙරුවන් සරණයි ඔයාට
As penima adu kenekta ආබාධිත දීමනාව ganna puluwan da..
@@lahirumadushanka1960 තෙරුවන් සරණයි සුවපත් වේවා නිරෝගී සම්පත ලැබේවා බුදු සරණයි හැමෝටම .. පුළුවන් gramasewaka මහත්තයා ලඟට ගිහින් ඔබෙ කාරණාව කියන්න එතකොට ඔයාට A J මහත්තයා ලඟට යන්න ඕනෑ විස්තර කියලා දෙනවා ඒ කියන කරුණු කාරණා හරියට කරන්න මේ දෙන්න ම දෙන්න බැහැ කියලා කීවෝත් අතින් ලියා අභියාචනා වක් කරන්න පුළුවන් ඇත්ත ම විස්තර දෙන්න එතකොට අනිවාර්යයෙන් ලැබෙන ව
මතක ඇතුව මහත්තුරු ගමට එද්දී හිස් වැසුමක් අමතක කරන්න එපා
මේ කතාව ,,
ජන්දය කොහොමහරි දිනන්න ගහන ,,,,,අති සූක්ශම ,,,මගඩි වැඩක්...
දේසපාලුවෝ මිනිසුන් නගාසිටවන්න වැඩකරලා නෑ අතීතයේ,,, ඉතිහාසයේ .
හෙටත් එහෙමයි .
උදා,,, ,,,මතට තිත,, ❓❓❓ ගමක් ගමක් ගානේ බාර් දැම්මා ...
දේසපාලුවෝ මිනිසුන් මෝඩයාට අන්දලා හැමදාම රට සූරාකන වැඩ විතරයි කරන්නේ.....
ජන්දදායකයිනි ,,තියෙන මොලේ පාවිච්චිකරලා වැඩකරපල්ලා......
🪔🪔🪔
වතු පිටි වලින් මාසෙකට ලක්ශය ඉක්මවා ආදායම් එන හැමෝටම අඩු නතිව දිලා තියනවා.වෙල පිරි මහගන්න විදියක් නැතිව පාසල් යවන්න විදියක් නැතිව ඉන අයට 2500ත් නැ.🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣
අනිවාර්යෙන්ම
සාප වෙන්න ඔනි මෙ වගේ අසාධාරන වැඩ වලට.
harima asaadaaranai mekanam
තට්ටු දෙකේ ගෙවල් වල් පවා දුප්පත් ගොඩේ
සමෘද්ධිලභින් රෝගී අය ,දරුවන්ගේ සහානය නොලැබෙන දෙමව්පියන් හා වැන්දඹු මව්වරුන්ට පවා සමෘද්ධි අහිම්.. හා සමහර අයට සම්ක්ෂන වලට ඇව්ත් නැ සමහර අයගේ ඇයදුම්පත් අස්ථාන ගතවේලා.. අපේ වසමේ 90 දෙනෙක් ඉන්නවාලු..
සමෘද්ධි අහිමි වුනු අයගේ තැම්පත් මුදල් ලබා ගන්න බැරි වේයිද?
හොඳ සම්ක්ෂනයක් වේලා තියනවා පෙනවා සුබොපබොගී අය දුප්පත් වේලා.
මුන්ගෙ රෙද්දෙ අස් වැසුම හිනග හැත්ත හැමදෙම තින මිනිස්සුට 15000/8500 හම්බෙල..ගෙදර තාත්තා ත් නැති බලන්න කවුරුත් නැති ඉගෙන ගන්න ලමයින්ට 2500...තොපෙ බලු වැඩ...අසාධාරණ විදිහට හැමදේම තොපි කරන්නෙ කාලකණ්ණි හිගන හැත්ත.
ඒක ඇත්ත.ඉන්න තැනවත් නෑ.රු.2500
මගේ මහත්තයා අංසබාගේ හැදුනු හදවත් රෝගියෙක්
ඉන්නේ අනුන්ට අයිති ගෙදරක ඉඩම් නෑ යාන වාහන නෑ
ක්ලීනින් රස්සාවක් කරනවා
දවසේ පඩිය රුපියල් 900
එච්චර තමයි අපේ පවුලේ ආදායම් මාර්ගය
අස්වැසුම ලැබෙනවා රුපියල් 4250
හොද තියෙන මිනිස්සු රුපියල් 1500 ගන්නවා
හරිම අසාධාරණ විදියට තමයි මේවා තෝරල තියෙන්නේ
මගෙත් මහත්තයා මිය ගිහින්.දරුවන් 2 ක් එක්ක තව ආබාධිත පියත් එක්ක අන්ත දුක් විදින්නේ.තාත්තාට ආබාධිත දීමනාවත් නෑ.බොහොම ස්තූතීයි
අපිටත් ඉස්ථීර ආදායමක් නෑ මහත්තයටත් ස්ථීර රැකියාවක් නෑ ඒත් අස්වැසුමෙන් අපිට ඉතාමත් සුලු මුදලක් වැටිලා තියෙන්නෙ වතු පිටි එහෙම හොදට තියෙන අයට මේ ගමේ අස්වැසුමෙන් ලොකු මුදලක් සටහන් වෙලා ඇයි අසරණ අපිව තවත් අසරණ කරන්නේ මම ගොඩකවෙල බලවින්න ග්‍රාම නිලධාරී වසමේ අයෙක්
ඹබසැමටස්තුතියි 20:28
ගාමන්ට් යන මිනිස්සුන් ට නැ රජයේ සේවය කරන අයට තියෙනවා ..එකත් අසාධාරණයි. ප්‍ර්‍රතිලාබ ගද්දි. පවු දේකයි. එත් මරණාදර සමිතියේ එක ට ...දුප්පත් මිනිස්සුන් ට හැමදාම අසාධාරණය ..
රහ්මල්න 247,වස වරදි අයට නමයි එය හ නිවරදි කර දෙනලෙස ඉහ කරුනිකව ඉල්ල සිට්ම්
අස්වැසුම යනු මේ අවස්ථාවේදී, පාලක පක්ෂවල පිරිස් රඟදක්වනුලබන නාටකයකි... 2022 සිදුවූ ජන අරගලයේ ප්‍රතිඵල ලෙස ගමට යා ගැනිමට නොහැකි වූ පාලකයන්ට ගමට යෑමට සහ ඉදිරි දේශපාලනයේ නියැලීමට සාදාගත් අලුත් මාර්ගය වන්නෙ අස්වැසුමයි...
ඉහත කාලවල සිදුකරන ලද,
ආගම්වාදය
ජාතිවාදය
සමාජ අසමගිය වැනි දේශපාලන න්‍යායන් 2022දී සමාජය විසින් තුරන් කිරීමත් සමග ගමට යා නොහැකි වූ දේශපාලකයා මේ වනවිට අලුත්ම " අස්වැසුම නාටකය " මගින් ගමේ ජනතාව මුලාකරමින් සිටී..
අස්වැසුම හෝ සමෘද්දිය ලැබිය යුතු පිරිස් වෙන්කර හදුනාගැනීමට නොහැකි නිළදාරින් සිටීම මවිතයට කරුණකි...
සමෘද්දිය ලැබෙමින් තිබූ පිරිස් මඟහැර හෝ සමෘද්දිය කපා හරිමින්, ඒ වෙනුවට රාජ්‍ය සේවකයන්ට, ව්‍යාපාරිකයන්ට, විදේශ ගත වූ පිරිස්වල නිවස්වලට අස්වැසුම ලබාදෙන බව මවා පෑම මෙ වනවිට දැකගත හැක..
ඉද්රියේදී සමෘද්දිය ලැබුනු පිරිස් වෙනුවෙන් පෙනී සිටිමින් ප්‍රදාන පක්ෂවල පාලක පිරිස් කිඹුල් කඳුලු වගුරා සාමාන්‍ය ජනතාවට පිහිටවෙන මුවාවෙන් නැවත සමෘද්දිය හෝ අස්වැසුම ලබාදීමට මැදිහත් වීම මාර්ගයෙන් නැවත රට අරාජික කළ පුද්ගලයන් විසින් ගම් මට්ටම දක්වා ප්‍රදාන පක්ෂවල දේශපාලය ව්‍යාප්ත කිරීම මෙමගින් සිදු කරනුලබයි...
මේ සියල්ලම බලය රැකගන රටේ පාලනය තමා සතු කරගැනීමේ තිරපිටපතකට අනුව රඟදක්වන නාට්‍යයක් වේ....
😅😅😅
දුව වෛද්‍ය වරියක් තාත්තාට කුඹුරු ඉඩම් තියෙනවා ඒත් අස්වැසුම දිමනා ලැබීමට සුදුසුකම් ලබයි වලස්මුල්ල
Lankawata hena Wadilama tiyenne me wage Balu wadawalata ahinsakayo kawath asaranai thopi yako Bourne kiyanne.duppath ahansaka ape Sallie thamai thopi karne.
දෙන දෙයක් හොදටම හොයල බලලා දෙන්න මහත්තයෝ ...දේසපාලනයට කඩේ ගියාට සමුර්දිය හෝ අස්වසුම හෝ කිසිම දෙයක් දෙන්න එපා (කාටවත්ම නොදී ඉන්න එක ඉටවඩා හොදා...)..තෙරුවන් සරණයි ...
ඛොහොමස්තුතියි
අලුතින් අභියාචනා ඉදිරිපත් කරන්නේ කෙසේදැයි දැනගන්න කැමතියි
😮😮😮😮 1:49
Sarr.mmsamuddlabyakkmagsemeyapadukkekhwalseteyadehadeseanaurkennmeyageyanesakolabduwagnewasataapasuasswasumatkollkalamasattypasuwakolabatmarukaralatbannkeyaamanesamataasswaumdunnenamakuleytatamdennennemaurattoptumalamahatmayalabadunamenavjesuphti
ඔබලාට අය දෙන්නම් චන්දේ අය චන්දේ ඉල්ගගෙන එන්න එපා..
ඇත්තටම ගොඩක් පින් මේ අස්වැසුම වැඩසටහනට වචනයෙන් හරි සහායෝගය දැක්වූ සියලු දෙනාටම. අපේ ගමේ ගොඩක් අයට ලැබෙනවා හැම මාසෙම හාල් 10kg ලැබෙනවා මේ දුශ්කරකාලේ ලොකු සහයෝගයක් .
මාත් දරුවො තුන්දෙනෙක් ඉන්නවා චුටි බබාට මාස හයක් ලොකු බබාට අවුරුදු අටක් මහත්තයා නැති වෙලා දැන් අවුරුද්ද ක් වෙනවා ඒත් අපෙත් දරුවො පාසල් යනවා රජයෙන් කියලා අස්වැසුම තියා දරුවෙකුට පැන්සලක් වත් නෑ චන්දෙ කාලේ ප්‍රමිත සර්ල උදේ හවස ගත්තා දැන් කෝල් එකක් වත් ආන්ස් කරන්නෑ ඉතින් ආයේ චන්දෙට එනකොට ඒවගේ ප්‍රතිඵල තියෙනවා
මේ වැඩේ අසාදාරණයි.
මහත්මයනනි මම වයස 59 යි මම ජිවත් වෙන්න තනියම මහත්තයා නතිවෙලා අවුරුද් විස්සක් වෙනව කුබුරු නැහැ වැසිකිළි යක්වත් නැහැ ගාමන්ට් ගිහින් බාගෙට හදාගත්ත ගෙයක් තියෙන්නේ නිදන්ගත රෝග නැතත් අසනීප තත්වයෙන් ඉන්නෙ මා ව අස්වැසුම ලබන්න සුදුසු නැද්ද මේ වෙනකම් මටකිසිම දෙයක් ලැබිල නැහැ හාල් දුන්න හාල් වත් ලැබුනෙ නැහැ ගොඩක් නැති අයටබ්වඩා තියන අයට තීයෙන්නෙ මම ඉබ්බගමුව ප්‍ර්‍ර්‍ර්‍රරාදේසීය ලේකම් කොට්ටාසයේ වෙල්ගාල
මම වැන්දබු කෙනෙක්. කුඹුරු නෑ සමුර්දි නෑ කාගේ සරණක්ද? මට මොකුත් එපා. වගා කරන්න ගොඩ ඉඩම වත් පොඩි ළිඳක් හදලා දෙන්න පුළුවන්ද?
මගේ මහත්තයා මියගිහින්.දරුවන් දෙන්න සමග බොහෝ අමාරුවෙන් ජීවත් වෙන්නේ.පොඩි බබා එක්ක රැකියාවක් කරන්නත් අමාරුයි.ලොකු පිනක් aswasuma හදා ගන්න පුළුවන් උනොත්
මෙිවා ලැබෙන්නෙ රජයේ රැකියා හිමි,,සහ ධනවත් අයට..
අපිට මුකුත් ලැබෙන් නැ රැකියාවකුත් නැ කවුද අපි ගැන බලන්නෙ චන්දෙ විතරද ඕනෙ
ඔවාහරියටම කරන්න පලුවන් ගමේ ග්‍රාමසේවක වරුන්ට හරියටම දෙන්න ඕන සුදුසු අය තෝරා ගන සමහරගම්වල අදායම් තියෙන මිනිසුන් ගන්නවා මහා පවක් එක
අසරණයින්ට හැර ශරීර හොරුන්ට ආධාර දෙන්න එපා!
හ්ම්
මම ඉන්නෙ අම්බලන්තොට .තනියම කුලීවැඩ කරල ජීවත් වෙන්නෙ .මේ ගමේ ඉන්න සමුර්ධි මිස් හමුවෙන්න ගියාම .ඔයාට දෙන්න බෑ.ඔයා රට ඉදල ආපු කෙනෙක් .ඒ ගෑනි හිතන් ඉන්නෙ රට ඉදල ඒන අයට මාසෙ පඩිය එවනව වගේ.ඒ උනාට .ඉඩම් ගෙවල් වාහන ජෝඩුවම රැකියාකරන අයට ඒ දීමනා ඔක්කොම තියෙනවා .මේ වේසිගෙ පුතාල කේබර කියෝනව.තොපිට හෙන ගහනව ය්කෝ කරන අපරාධ වලට..
අනිවාර්යයෙන්
සංක්‍රාන්ති ක නෙවෙයි දුප්පත් අන්ත අසරණ අයට මොකුත් නෑ. සංක්‍රාන්ති ක අයට 15000 dila.
🎉😢පොලොන්නරැවෙි නමි හරිම අසාදාරන විදිහට තෝරලා තියෙන්නේ
අනුරාධපුර අපෙත්
mat polonnaruwe kuli weda karanne apitat ne
Bulathsinhala apeth ema thamai
Hariyatamahari
දැං ගැබිනි මව් වරුනටත් පෝෂන මල්ල නැ.....අපිට සමෘද්ධි යත් නැ....ඒකත් නැ......ලොකු ආදායමකුත්.නැ...අපිට වැඩිය තියෙන අය..මේ දෙකම ගන්නවා......😊...
ජන සවිය,අස්වැසුම,සමුර්දිය, මේ තුනම කන්නේ එකම සෙට් එක .. ඒවත් අරන් රස්තියාදු ගහන එවුන්ට සේරම හම්බෙන්නේ..අපිට මොකුත් නෑ ...😅😅😅 අසරණ අයත් ඇති ඒත් උන්ටත් ගොඩ එන්න උවමනාවක් නෑ ..😅ඇයි නිකන් පිනට කකා ඒවගෙන්ම බාර් ගානෙ ගිහින් රස්තියාදු වෙනවා.😅.සේරටම සාධාරණයි බඩු මිල අඩු කරා නම්...❤.
රජයේ රැකියාකරන දරුවො ඉන්න දෙමාපියන්ට කොහොමද දුන්නේ
Oya mona kathak kiwwath thiyena ayata Thama laabila thiyenne harima asadaranai siyaluniladarin ahinsaka minisunta me kle maha aparaadayak. Mata miimaasmore haadena kenek mahaththya a Aditya kenek samurai salli walin daruwage panthi gaasthu gewwa ekath oyala nawathala thiyena ayatama aswaasuma diila apiwa tika tika maranna katauthu krala gooodak sthutii
අද අපි වගෙ නැති බැරි මිනිසුන් අසරණ යි වත්කම් තිබෙන අය ට තමයි අස් වැසුම ලබා දෙන්නේ
අපේ පැත්තෙ ගෙවල් සහ කඩ කුලියට දීලා මාසෙකට රුපියල් 60.000/= කට වැඩිය ආදායම් මාර්ග තියෙන පවුලේ දෙන්නා ඉන්න පවුල් වලටත් මේ දීමනාවට තෝරගෙන තියෙනවා මේවා හරිම අසාධාරණයි
Mge ammata tibba samurdi eka hambune mta .amma nati unata passe.dn samurdi th nh .asvasumath nh.inn geyakuth nh .mai aiyai inne aththamma lga .kisideyk hoyala balan nthuwa dimana denawa.nati kenata hamadema na.
Api haliela hoda vdeheyata asaran minssu toragen tibenawa obala seyaluu denatam gďak pin mahattawaruni
හැමදාම දුප්පත් අපිතමයි තැලේන්නේ මොන ආන්ඩුව අවත් සල්ලිකාරයාට තැනදෙනවා
රැකියා නැතිව පිඩාවට පත්වෙලා ඉන්න කොට කරපු වැඩේ නියමයි උඔලාට තෙරේන්නේ නැහැ ගම්වල ඉන්න අපි තමයි පිඩාවට පත්වෙන්නේ
බලන්න වැදගත් මහත්තුරු විදිහට මේක අතන මෙතන කුලියට කිරුළ රස්සාව කර කරයි හිටියේ මම ගෙදර සල්ලි නැති නිසා මහත්තයා රණ්ඩු කරලා තොප එකට කර මේවා වුණා ඒ අතනා ඒ අතර දී යාලුවෙක් මාර්ගය විදෙස්ගත වෙන්න ඕනා මම එන්න ගෙදර ගොඩක් හොඳයි ඒ උනාට සල්ලි ඒ පඩිය වැටෙන්නේ නෑ අපේ ගෙදෙට්ට එක්දහස් දෙසිය සමෘද්ධියේ තිබුණා මහත්තයාගේ අම්මා ඉන්නකොට අම්මා නැතිවෙලා දැන් අවුරුදු හතරක් වෙනවා ඒ සමෘද්ධි සල්ලි අපි ගත්තේ නෑ එක රුපියලක් වත් අම්මා ඉන්නකොට ණය අරන් තිබුණා එය ණය සල්ලි කැපෙන්න ඇරියා ඉතින් තවත් හැටදාහක් තියෙනවා කියලා කියනවා ගෙදරට පොඩි කට්ටිය විතරයි ඉන්නේ හැමදාම ගිල්ල කරදර කරනවා අම්මට සල්ලි දාන්න සල්ලි දාන්න දැන් අම්මා රට ණ ඉන්නේ කියලා දැන් සමෘද්ධියේ කපල අවුරුදු ගාණක් ගත්තෙ නැති සල්ලි සමෘද්ධිය ණය කැපෙන්න ඇරියා අවුරුදු දෙක රටාවට සර් සල්ලි යවන්න විදියක් නෑ මෙයාලගේ දෙන්නෙ නෑ
ගරු ඇමැති තුමනි අපිට නය මුදලක් ලබාගෙන අපේ ආදයම් නංවා ගැනීමට කර්මයක් සලසා දෙනමෙන් ඉතාමත් කාරුණිකව ඉල්ලා සිටිමි
අසරන මිනිස්සු රවට්ටන්න ඵපා .සමස්තයක් විදියට රටෙම ආර්තිකය ගැන හිතපියව්.මේක අපෙත් තොපෙත් තොපෙ දෙමාපියන්ගෙත් රට.
සේරම තියෙන අයට තමා සර් අපේ පැත්තේ ලැබිලා තියන්නෙ . මගේ පවුලේ 06 යි. තාත්තා ඇදුම රෝගියෙක්. අම්මට අවු.69 මාස 06යි. මගේ ස්වාමිපුරුෂයා පදිකවේදිකාවේ වෙලෙන්දෙක්. දරුවෝ 2යි. ඉන්නේ රුපියල් 16000/= මාසෙට ගෙවන කුලී ගෙදරක.
අපි දවස උදා වෙනකොට අද මොනවද දරුවන්ටයි, දෙමාපියන්ටයි කන්න දෙන්නෙ කියලා කල්පනා කරන්නේ සර්.
අපිවත් කපලා
මට කිසිම ආදායමක් නෑ.
කොහොමද මේ සහනාධාරය ලබා ගන්නේ කරුණාකර පිළිතුරක් ලබා දෙන්න
ස්තුතිය
මම ඉන්න ගෙත්. අබලන්. ඒවගේම. හුබස්ක්. තියනවා ගෙයි. ඕන. බලපු. හැටි. මුදත්දරෙඑත්. කැපුවා. දුප්පතාට. තාම හැම. දෙම
සමික්ෂණයෙන් හරිම තොරතුරු අපි දුන්නාට කෝ අපිට සමික්ෂණය කරන්න ආව සර් අපේ තොරතුරු ඔබ තුමාට දීලා නැ. දරුවකු එක්ක තනිව ජීවත් වන මටත් කපල හරිම අසාධාරණයි
මටත් නැ
Abiyachana ediripath karanna nethnam pethsam sanna
දැන් සමෘද්ධියත් නැති එකේ සමෘද්ධි බැංකු පරිගණක ගත කරලක් නැති එකේ බැංකූවේ නිකමි ඉදන් මාසික වේතනයක් (පඩියක්) ලැබේන අය අයින් කරානමි හරි..එවගෙත් ලොකු මුදලක් ඉතිරිවේයි
මං 1958 03 27 ඉපුදුන කෙනෙක් මගෙ වයස අවු. 65 මෙි් වනතු රැ කිසිම සහනාදරයක් ලැබි නැ අස්වැසුමවත් මට ලැබෙයි කියා බලාපොරොත්තු වුනා එ්කත් නැ අයි මේ
අපිත් දුප්පත් මිනිස්සු තමයි අපිට ඔය කියන සහන කිසි දෙයක් නෑ. අපි හොයාගත්තොත් අපි කන්නේ අපේ අත වෙනුවොත් අපි කට වැනෙන්නේ මේ සැරේ චන්දෙට කරන උප්පරවැට්ටියක් දීපල්ලා ඡන්දය පුළුවන්නම් මේ රුපියල් 1500 අරගෙන
බඩු මිල අඩු කරොත් ඔක්කොම කාලා ඉදී අපිට අස්වැසුම දුන්නේ නැ මොකුත් දුන්නේ නැ මට
ළමයි ඉන්න ගෙවල්වලට කිසිම දෙයක් නෑ...ලමයි ඉන්න ගෙවල්වලට දෙන්න..තෝරන්ට එන එවුන් තක්කෙට හොරු...උන් දන්නෙ හිතවත් පෝසත් උන්ට විතරයි 😪
සමුර්දියත්දුන්නොත්හොදා.මනුස්සයන්ට.පිටරට.හැමගෙදරටම.තියනවා.අපෙලන්කාවෙතමා.නරත්තෙ.දටන්නෙ
අපේ අම්මට වයස අවුරුදු 76යි වකුගඩු නරක් වීම නිසා අමාරුයි ඒත් මේ එක ආධාරයක් වත් නෑ වැඩිහිටි, සමෘද්ධි, අස්වැසුම මේ එකක්වත් නෑ අස්වැසුම දැම්මා, වැඩිහිටි දැම්මා මොකද කරන්නේ දන්වන්න
පැමිනි මහත්තුරැ සාදාරනව වැඩ කලා,බොහෙමෙ ස්තුති,
ඇස් පොට්ට .කාලකණ්ණි .උන්ගේ Q r බලපල්ලා.තොරතුරු වැරදි.ආපු උන්ට හෙන හහපිය.
රජයට දූප්පතා අසරණකම හදුනාගන්න බැහැ.ඈති අයටම ප්‍රතිලාභ දෙනව කොහොම කිවිවත් එකට
යි සත්‍ය
මගේ සැමියා අබදික පිලිකාරෝගියෙකි .අපිට දිලිඳු සහනාධාරය තිබුනා.අපේ ගෙ බලන්න අවෙනැ අස්වැසුමත් නැ.
සතුටු අති ලක්ශ ගනන් පොත් වල තියන උන්ට 15000 ආදාරෙත් අවම ඉතින්
සමෘද්ධි ගත්තේ සමෘද්ධි මිස්ගේ පස්ස හෝදපු අයගේ
සූදුසූඅයටර්‍වමත්ඹයතියනමුදල්ලැඛිලානෑහැඑකතමය්ඇත්තකතාට😂😂😂😂
# 15000 ඒව නිකන් හම්බවෙ නකොට චන්ද නොදී ඉන්නෙ කවුද?# ආ0ඩුව හිතන විදිහ. පින්ලන්තෙ පිනට දෙන්නෙ රට දියුනු වුනාට පස්සෙ.මේක තාම පවුලන්තයක්.පිනට දීම නොදියුණු රටකට හානියක්මයි.
දෙන්න ඔනේ අයට දේනෙ නැහැ ඔක්කොම දෙන්නේ තියෙන අයට මගෙ ගොඩක් අසනීප වේලා ඉන්නේ එයට තාම දූන්නේ නැහැ
ලංකාවේ නිකන් ඉන්න නිකමුන්ට දෙනවා පිටරට ඒ මේ දහදුක් විඳින ලංකාවට ආදායමක් ලබා දෙන උන්ට කිසිම කිසි දෙයක් නෑ රට එන්නේ ලංකාවේ ණය.වෙලා ණය ගෙවා ගන්ඩ හිතාගෙන තමයි රටේ ඉන්නේ එයාලට කියලා මුද්දරේ අයින් කරන
කියන්න තියෙන්නෙ මම අවුරුදු 10ක ඉදන් අභියාචනා ලේඛනයේ ඉහලින්ම ඉන්නෙ.මහින්ද ආව මොකුත් නෑ.ඔය කෑගහන සජිත් ආව එයි ඇවිත් ගමේ හිටපු පෝසත් අය දුප්පත් කරල අලුත් ලිස්ට් එකකට දුන්න unp අයට විතරක්.කාර් නෑන් තියන අයට.අනේ පවු සමෘද්ධි සර් කියනව මට මොකුත් කරන්න බෑ ඉහලින් එන අන කීවා.හැබැයි මේ සැරේ මට දීල තයෙනව.මට ඇහෙන්නෙ නැ.ඇවිදින්න බෑ.කොලඹින් තමය් බෙහෙත් කරන්නෙ.මහත්තයට වැඩට යනන බෑ ගෙදර මට තනියම වැඩකටයුතු කරන්න බැරි නිසා.ලමයි දෙන්න පාසල් යවන්නත් ඕන.ඉතුන් මේක ලැබුන එක සතුටුය්.ඒත් සමහර දුපපත අයට ලැබිලත් නෑ.එහෙම උනාම ලොකු ගැටලුවක්.නමුත් පොලියට දෙන අයට දීල තියෙනව.මැමදේම සීයටසීයක් සාර්ථක කරගන්න අමරුයි තමයි.ඒත් ටිකක්හර් සාදාරන උනා නම් හොදයි.
කිසිම කෙනෙකුට කිසිම දෙයක් දියයුතු නෑ.අතපය හතර තියන එකා හම්ඛ කරන් කාපිය.නිකම් දෙනකම් බලා නොසිට.රට දියුණු නොවන්නේ මේ නිකං දෙන නිසා.
ඒක ඇත්ත දැන් ගොඩක් අය රස්සාවෙන් අස්වෙලා උඩින් සල්ලි වැටෙනකන් බලන් ඉන්නව
ග්‍රාම සෙවකලට කියන්න ගමෙ නුසුදුසු අයගෙ නම් ටික දෙන්න කියලා. සුදුසු අයට නැ.
ඇතැම් පිරිසක් බල්ලන් 5ක්ඉන්නවාඔවූනටත්.මෙප්‍රපාදනහිවෙලා.එත්අපි.වගෙඅසරණ.අයටනැත.ඉන්නවත්නිවසක්.නැතිඅයටනැතසදරනයක්ඉෂ්ටකරන්න...ගාල්ල.හික්කඩුව.52.a. දොඩන්දුගොඩ.. දොඩන්දූව..ගම.වහනතියෙඅයටත්තියෙනවා
දෙනවා.තමයි.තවම.2500 තියා.තවම.ලෑබ්නෙ.නැහැ.8000.දිලා15000දලා.හරිම.අසාදරනයී
ඔබ තුමා කියන අයට නෙමෙයි අද එක දිලා තියෙන්නේ හැම දෙම තියන අයට තමා එකත දෙන්නේ
කාබනික පොහොර නිසා ඒ ආණඩුව ඉවරයි.අස්වැසුම තව දුරටත් ඉදිරියට ගියොත් මේ අයටත් ඉක්මනටම පාරට බහින්න බැරිවේවි.වියත්තුන්ගේ කාබනික.වියත්තුන්ගේ අස්වැසුම.
වැන්දබු දරැවන් සමග අසරන වෙචිච පවුල් වලට නැ යාන වාහාන තියන ආදායමි මාර්ග තියන අයට තියනවා මෙ මොන අපරාදරද
මට කකුල් ඔපරේෂන් කරලා ඇවිදීමට අපහසුයි ස්වාමියාට ආතරයිටීස් රස්සාවක් කරන්නත් බැහැ.රැපියල් 4200 දෙනවා.හැම දෙයක්ම තියෙන අයට 15000 දාහක් ලැබෙන වා.මෙවා අපරාධයක්.හෙන ගහන අපරාධ නෙවෙයිද?
අපේ පැත්තෙ ගිය අවුරුද්දේ ලොතරැයි පළමු දිනුම හම්බවෙච්ච එකෙකුටත් අස්වැසුමෙන් 8000 සහනාධාරයට නම් ලැබිලා. මොනා උනත් සුපිරියට සමීක්ෂණය කරලා තියෙනවා. මාර ආතල් රටක් ඕයි මේක.😂😂
අපට ස්ථීර රැකියාවක්නෑ.මමත් ඇදුම රෝගියෙක් .තවම අපේ ගේ හදලත්නෑ.ඒ වුනත් අපට අස්වැසුමෙන් 2500ක මුදලක් විතරයි ලැබෙන්නේ ලමයි දෙන්නෙක් පාසල් යනවා
මුන්ට බෝම්බ ගහන්න ඕන.