The way u presents this practice is really praiseworthy . Your choice of words is simple, genuine and comprehensive. Keep up all your effort ...throughout my life I have rarely practised meditation as it was boring and I was always unable to concentrate my mind...but today I felt That I should try ur method..Thanks Nuwn❤
Thank you for uploading on RUclips. As this girl said I observe when sadness come and I can observe only the sensation at that moment. But it dissolves or gradually disappears. So I guess it’s unique to each person.
සර් මගේ ගැටලු කීපයකට විසඳුම් ලැබූන.හිතා ගන්න බැරි තරම් .ඔබ තුමාට නිදුක් නිරෝගී බව ලැබේවා දළදා සමිඳු පිහිට ලැබේවා !
තෙරුවණ් සරණයි ඔබතුමාට මා කාලයක සිට භාවනා කරන්න මොනතරම් උස්සාහ කරත් බැරුව සිටියෙ ලගකදි මේ මහත්තය ගේ වැඩසටහන් බලන්න ගත්තෙ ගොඩාක් තේරෙන විදිහට සරලව කියලදෙන නිසා භාවනා කරන ආසාව වැඩිඋනා .ඔබතුමාට නිදුක් නිරොගි ධ්ර්ගායු වේවා 🙏🙏🙏
ඇත්තටම දරුවා මෙවැනි විදිහට ඉක්මනට එන්න ලැබුනා නම් පෙර පිනකට ම තමයි ඔබතුමා වගේ කෙනෙක් හම්බවෙලා මෙහෙම ඉන්න එන්න ලැබීමනැතිනම් අපේ අවුරුදු ගණන් සතර සතිපට්ඨානය වඩන වඩා වඩා හෙමින් හෙමින් ධර්මය අවබෝධ කරගෙන ආපු ගමනක් අවුරුදු 10 12 මේ යන්නේඔබතුමාට ගොඩක් පින් මට මේ පෝන් එක ගත්තෙත් දැන් අවුරුදු දෙකක්වගේ කාලයක් තුලදී ඒ නිසයි මේවා දැනගන්න ලැබුණේ ඒකත් මගේ ට පෙර පිනක් කියා මට හිතෙනවාඔබතුමා පාර්ථනා කරන බෝධියකට පැමිණ ඒවා තෙරුවන්සරණයි දෙවි රැකවරණයි🙏🙏🙏🌺🌺🌺
පොත් පිටු ලක්ෂ ගානක් ඉතාම කෙටි වෙලාවකින් ඉතාම සරලව කියලා දීපු මොහොතක්, මේක තමයි කතන්දරේ, 🙏🙏🙏
❤❤❤❤❤❤
බොහොම ස්තුතියි . බොහොම පිං
මේ දේශනා වලට අලුතින් සම්බන්ද වන්නේ කෙසේද.
Sir
මම භාවනා කරන්න පටන් අරන් දැන් මාස ගානක් වෙනවා. හැබැයි අද වෙනකම්ම මට නැගිට ගන්න බැරි අසනීපයක් හැරුණු කොට මේ වෙනකම්ම භාවනා නොකර ඉදලා නෑ. ඇත්තටම ලොකු සැනසීමක්. ඔබතුමාගෙ මේ වචන වලට ගොඩක් පින්. ❤🙏
ඔබතුමා ඔය වැඩසටහන කලාට පසුවයි මට හැමදාම අහන්න ලැබෙන්නේ. මේ සම්නන්දව කෙලිම්ම එකතු වෙන්න කැමතියි. කරුණාකර උදව් කරන්න. 🙏
ගොඩක් ස්තුතියි sir. මෙවැනි මිල කල නොහැකි දැනුමක් අපට නොමිලේ ලබා දුන්නාට 🙏🏻🙏🏻🙏🏻🙏🏻මගේ හිතේ තිබ්බ ගොඩක් ප්‍රශ්න වලට විසදුමක් ලැබුනා. සංසාරේ මා රැස් කල යයම් කුසල් ඇත්නම් ඔබටතුමාට අනුමෝදන් කරම් 🙏🏻🙏🏻
සර් මම මාවම පාලනය කරගන්න බැරුව කාලයක් පුදුම විදියට දුක් වින්දා.ජීවිතෙ මග ඇරුනා..කේන්තිය සිතිවිලි ගලාගෙන එන එක නවත්තගන්න බැරුව පාලනය කරගන්න බැරුව ජීවිතේ ගොඩක් වැරදුනා.මට දැම් සිතුවිලි එන තප්පරේම නැතිවෙලා යනවා..මට හිත කියන්නෙ වෙන කෙනෙක් කියලා දැම් දැනෙනවා..ඒත් සර් මට අහන්න දැනගන්න දේවල් ගොඩක් තියෙනවා.මට සර්ව සම්බන්ධ කරගන්න ඕන.දේශන වලට සම්බන්ධ වෙන්න ඕන..ගොඩක් පින් සර්..විශ්වයෙන් මම කාලෙකට කලිම් ඉල්ලපු දෙ මට ලැබුණා කියලා දැනෙනවා
සර් මේකනම් මහා පුදුම භාවනාවක්,කවුරුවත් මේවිධියට කියාදීල නැහැ,ඉතින් සර්මේදේශණාවල් හැමෝටම අසන්නට ලැබේවායි මම අධිෂ්ඨාන කරනවා.සිංහලෙන් මෙහෙම පැහැදිලි කරදෙනවාට බෙහෙවින්ම ස්තුතියි තෙරුවන් සරණයි.
ගොඩාක් ස්තුතියි ඔබට.මම හදවතේ භාවනාව දවස් කීපයක ඉඳන් කරනව.ඒකෙදි වෙනත් සිතිවිලි ඇවිත් මගේ සිහිය වෙනස් වෙද්දි මම ආයෙම සිත හදවතට ගන්නව.ඒත් මේකෙදි තේරුම් ගත්ත ඒ එන සිතිවිල්ලත් සිහිය කරගන්න පුළුවන් කියල ඉගෙන ගත්ත.
ඔබ තුමා කීව දේ හරියටම තේරුම් ගත්තා ස්තූතියි දීර්ඝායු වේවා.
ඔබතුමාට ගොඩක් පිං, අද තමා මට තිබුනු ගොඩක් ගැටලුවලට විසදුම් ලැබුනේ.
ඔබතුමාට යහපතක්ම වේවා .
ගොඩක් හොඳ දේශනයක් මම මේ දේශනය ඇහැව්වේ දෙවෙනි පාරට අදඅට ගොඩක් හොදින් දැනුනා ඔබතුමාගේ ගොඩක් වීඩියෝ මම ෆලෝකරනව මම කරදර ගොඩකඉන්නෙ මම ගොඩක් ව්ශ්වාසයෙන් මේ වීඩියෝ නරබනව වගේම නිතරම මේකියනදේවල් අනුගමනයකරනව මම නොදැනුවත්වම මගෙ සමහරදේවල්වල වෙනස්කම්සිදුවෙලා සමහර ප්‍රශ්නවලට සුලුවිසදුම් දැනටමත් ලැබිලතියනව ඒත් සමහර අවස්තාවලදි මම හිතනව මම තවමපැරදි මම හරිම දුර්වලයි කියලා මොකදමගෙ ප්‍රශ්නවලට තවම නිසියාකාර පිලිතුරුලැබීනැතිනිසා මොනවනමුත් දැන්මට ඔබතුමාගෙ මේමගපෙන්වීම් ලොකු උදව්වක් ලොකු ශක්තියක් මගෙජීවිතය ගොඩදාගන්න ඔබතුමාට ගොඩක් පිං බුදුසරණයි දෙවිපිහිටයි ,, මම රුවන් ඉන්දික , කුවේට් රටේසිට
සර්..
මට ලගදී සිට තත්පර කීපයක්..මේ ලෝකයේ නාමපද ලෙස පවතින සියලු දේ මගේ ශරීරයද සියලු දේ එකම දෙයක්... සියල්ල එකක් එකම තැනකින් මතුවු විවිධ හැඩ බවක් දැනෙනවා. එ තත්පර කීපයෙන් පසුව සිතට හරිම පහසු වක් වැනි. බවක් දැනෙනවා..
ස්තුතියි. මට තේරුණා. ඔබට ස්තුතියි. පින් සිදු වේවා!
සිතිවිලි එනවා එම සිතිවිලි වලට වෙනදා තරම් දුර යන්න ඹැ..අවා ගියා වගෙ ..හරිම නිදහස් බවක් දැනෙන්නෙ..තෙරුවන් සරනයි දෙවි පිහිටයි ඔබතුමා ට . පැතුම් ඉටු වෙවා .🙏🙏❤️
ප්‍රිය මහත්මානෙනි ඔබතුමන්ගේ වටිනා දේශනා වලට.මා යොමුවුණේ දැනට සතියකට පමණ පෙරදීය.නොයෙකුත් වැඩ සටහන් මා අසා ඇති නමුදු මෙවැනි ඉතා සරල ලෙස පැහැදිලි කිරීමක් මා හට කවදාවත්.ඇසී නැත.ඒපිළිබද.මාගේ අවංක ස්තුතිය පිළිගන්වමි.ගෘප් එකට සම්බන්ද වීමට අවශ්‍ය කටයුතු කරදෙන ලෙස ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.ස්තුතියි.
මේ මොහොතේ අභිරහස කියන එබී ගෲප් එක බලන්න
🙏🙏🙏
@@coachwithnuwan3625 1:29:00
උතුම් ආධ්‍යාත්මික ශක්තිය චිත්ත ශක්තිය බලවත් වේවා සියලු දෙනා ලොව නීරෝගී වෙත්වා නිවන් දකිත්වා
පුදුම සැනසීමක් දැනෙන්නේ මේ පාරේ යනකොට. ඔබතුමාට බොහොම පිං🙏🙏🙏
මගේ ප්‍රශ්න සේරම විසදුනා sir, මේ තරම් සැනසීමක් තවත් නෑ. ස්තුතියි sir 🙏🙏🙏🙏
සර් ඔබතුමාගේ මේ මග පෙන්වීම නම් ගොඩක් පින්.පුදුමාකාර ප්‍රශ්න ගොඩක ඉන්නේ මේ ක්‍රමය හිතට සැනසිමක්. හරි මගේ යාමට මේ විදිහට කියලා දෙන්න පින් සර්ට 21:50 💎 21:57 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
මම ගොඩාක් දවසක ඉදලා හෙව්ව දෙයක් තමයි මට අද හම්භ උනේ.හරිම සරලව පැහැදිලි කරලා දෙනවා සර්.සර්ට ගොඩාක් ස්තුති 🙏🙏🙏🙏🙏💜️💜️
❤බෝසත් ගතිගුණ ඇති ඔබතුමන්ට යහපතක්ම වේවා ❤
The way u presents this practice is really praiseworthy . Your choice of words is simple, genuine and comprehensive. Keep up all your effort ...throughout my life I have rarely practised meditation as it was boring and I was always unable to concentrate my mind...but today I felt That I should try ur method..Thanks Nuwn❤
ඒ වචන ටික අහපු තත්පරේ මම පුදුම උනා..සර් සරලව ඒක කියලා දැම්ම විදිය ගැන..🙏🙏🙏
පිස්සු හැදුනා sir❤️,පිස්සු ඔක්කොම ගැලවුනා.
චිරාත් කාලයක් වැජබේවා🙏,,
ඔබ තුමාට චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා
අනේක වාරයක් ස්තුතියි ඔබතුමාට ❤️
Very valuable lesson ...thanks so much ayye. Godak uthara labuna tiba prshna walata❤🙏
ආශිර්වාදයක් ඔබතුමානන්.
හරි ම අගෙය් මට හරි සතුටුයි මට ඕනෑම උන දර්ම කොටස් ඔබ තුමා ට ගොඩාක් ස්තුති ස්තුති ස්තුති පින් ❤❤❤
සරලයි...පහසුයි...සාදු ..සාදු ..
අවශ්‍ය වෙලාවට අවශ්‍ය දේ
ලැබ්ම මා අත්දකින ආශ්චර්යය ක්....
ඇත්තටම සුපැහැදිලි ඉගැන්වීමේ හැකියවක් තියන කෙනෙක්.බොහොම ස්තුතියි.👍👍🙏🙏🙏
හොදටම පැහැදිලි වුනා
ඔබ තුමාගේ මෙම භාවනාව ෆෝන් එකෙන් අහමින් කළා .🙏🙏🙏
අන්තිමට මම නෑ ඒත් ඔබතුමාගෙ හඩ සිහියෙන් ඇසමින් සිටිය ඒක පුදුමයි මගේ ශරීරය නෑ ඒවෙලාවෙ
ඔබට අනේක වාරයක් ස්තුතියි ..🙏🙏🙏
. ජීවිතේම ප්‍රශ්න පත්තර යක් වෙලා...sir ගේ ඉගැන්වීම් අහනවා... ගොඩක් පින් 🙏🙏🙏
බොහොම ස්තූතියි ගුරුතුමනි
සර් ඔබතුමාගේ මේ මග පෙන්වීම නම් ගොඩක් පින්.පුදුමාකාර ප්‍රශ්න ගොඩක ඉන්නේ මේ ක්‍රමය හිතට සැනසිමක්. හරි මගේ යාමට මේ විදිහට කියලා දෙන්න පින් සර්ට 21:50 💎🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
නුවන් මහත්තයා ,දර්මය සොයා ගියා .සෙවුවාට නොලැබෙන බව වැටහුනා.මම කවුද බැලුවා .මැරෙන කෙනෙක් ඉපදෙන කෙනෙක් ඉන්නවාද බැලුවා.සිත කියනදේ ට වඩා තවකෙනෙක්,බලාසිටිනවා,වගේ දැනුනා.මෙය දිග විස්තරයක් කියනඑක ලේසිනෑ මේ විදියට...යමක් දැනුනා ස්කන්ධයන්හය මගේ කියා අල්ලා ගෙන මතක ගොඩක් තුල ගිනි දමා පිච්චී පිචි චි,යන ගමනක් බව තේරුම් ගත්තා.මේ විනාශය තුලින් නික්මීමට මමතමයි හේතුව .මොහොතක් පාසා නිහඩව සිටිනවිට මාරසනීපයක්.මේතන කවුරුවත් නෑ .නමුත් මොකක්දෝ සිදුවෙනවා දැනුනා.ටික දිනකින් දැනෙන දේ දනෙන්නට හැරියා.සිදුවෙන්නේ හුස්ම ගන්නවා යනවා,දැනුනා.වැටහුනා යමක් පුද්ගලයකු මමෙක් නැතිබව දැනුනා.ක්‍රියාවක් සිදුවෙනබවක් දැනෙනවා.එය හරි අපූරුයි .හරියට මොකුත් නැති.,තැනක,දැනෙන නිහඩ නිසල බවක් දැනෙනවාඒ,තුල මොකක්දෝ ක්‍රියාවක් සිදුවෙනවා.පසුව පට්ටාන දේශනාව බැලුවා.ඉන් ගලපගත්දේ.අනුව නීවීමේ ස්භාවය වැටහුන.දැනනවා සොබාදහමේ ක්‍රියාවතුල සියලුම සත්ත්වලොකයත,අතර බැදීමක් පවතින බව දැනෙනවා.දහම සෙවීම 1996සිට,පටන් ගත්තේ.සියලුම දේ තමාතුල හදාගත් දේ බව හොද ටමදැනුනා.ඒ දැනීම විස්තර කරන්න බෑ.සර්ගේ දේශනා මේ පෝන් එකට ආවා කිහිපයක් ඇසුවා .ව්ශ්වයේ ඇති ස ම්බන්දය ගැන පැහැදිලි දේශනාවක් .තවකරුනු දැනුනු දේ මෙහම,කියන්න බෑ.අවශ්‍ය ,දේ ලැබුනා මේ දේශනා අහනවා දිගටම....සුවපත්වේවා .සර්.ඔබවිශ්වීය පනිවිඩ,කරුවෙක්.....
සුබපැතුම් 💓💓💓💓💓
ගොඩක් පින් ඔබතුමාට
ස්තූතියි සර් ගොඩක් වැදගත් 💜️♾
Kalya.nathra වී akathv ය ට පත්වී ගමන anthya.niamwe.සදාකාලික බවට පත්වී
ස්තුතියි ඔබ තුමාට .🙏🙏🙏🙏
Thank you for uploading on RUclips.
As this girl said I observe when sadness come and I can observe only the sensation at that moment. But it dissolves or gradually disappears. So I guess it’s unique to each person.
Very clear guidance.Thank you very much.🙏🙏🙏
ස්තුතියි ඔබට ජයවේවා
Godak pin .budusarani.
තෙරුවන් සරනයි දෙවි පිහියි තුමනි
තෙරුවන් සරණයි සර්
ඔබතුමන්ට පින්.🙏🙏🙏🙏
Oba...thumata. budu saranaie .hoda.dayak.
Oba thumata sthuthi.theruwan saranai !!! Devi pihitai!!!
අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ඔබතුමාට
පින්වත් mahathmayanani teruwan saranai ....bahawana කරද්දී agata loku barak ekka hisa karakweemak දැනෙනවා ai එහෙම වෙන්නෙ .....bohomapin .....
ඔබ තුමා හරිම දේ කිව්වා
මම භාවනා වැඩසසටහන අසනවා රාජකාරි සමග භාවනාකිරිමට අපහසුයි
භාවනාවෙදි හුස්ම ගන්නකොට අලුත් හුස්මක් ගන්නවා සහ හුස්ම හෙළනකොට පරණ හුස්ම හෙළනවා කියලා හිතින් සිතමින් හුස්ම දෙස බලාගෙන හිටියට කමක් නැද්ද? නැත්නම් නිදිමත එනවා. එහෙම හිතින් කියනකොට නිදිමත එන්නේ නෑ. මට උත්තරයක් දෙන්න කරුණාකරලා. මට හරිම උනන්දුවක් දක්වනවා ඔබතුමාේ වීඩියෝ ගැන. ඔබතුමාට පිං මේ කරන සේවයට. මෙතෙක් කල් බණ කියලා මොනවද ඇහුවේ කියලා හිතාගන්නත් බෑ.
හිතින් හිතන්නේ නැහැ....ඒක වැරදියි...දැනෙන දේටයි අවදානය තියා ගන්නේ
බොහොම ස්තුතියි තෙරුවන් සරණයි 🙏
තෙරුවන් සරණයි සර්..
Bohoma sthuthii sir
Me kramaya nomile laba dunnta ස්තුතිය .mge hama peednaykm gluna.dn mata ignagnna katayuthuth lesi
Godaak pin sir. clear una godaak dewal🙏🙏🙏
අනේකවාරයක් පින් සර් 🙏🙏🙏
Theruwan saranai sir, suwapath wewa, bohoma hoda wedak aka
Putha ta Nirwanaya sakshth wewa. Budusarani 🙏 🙏 🙏
මම පුහුණුව පටන් අරන් මාස 9ක් වෙනවා. මාස තුනක් එක දිගට පුහුණු වීමේ හිටියා ඊට පස්සෙත් දිගටම සිහිය පිහිටන්න පුහුණුවීම් කරා. දැන් මාස තුනකට කලින් මටම තේරුනා අවදානය ටික හැලිලා යනවා කියලා ඒ කියන්නෙ අමාරුවෙන් අවදානය ගන්න දෙයක් නෑ දැන් automatically පිහිටනවා කියලා. ඒත් ඒක මට ප්‍රශ්නයක් වෙලා තිබ්බේ මොකද මට භාවනාව හොදින් කරන්න තරම් වෙලාව හම්බුනේ නෑ. හැබැයි මම කෝච්චියේ බස් එකේ පුලුවන් හැම තැනකදීම භාවනාව කරනවා. ඒත් මට හැමදේම කලින් වගේ වෙන්නෙ නෑ, තිබ්බ සැනසීම නැති භංගස්තාන වෙලා, ප්‍රශ්න ගොඩයි බය හිතුනා දැන් නම් මට පිස්සු හැදෙන්න තමයි යන්නෙ, දැන් නම් මැරිලා ගියා නම් හොදයි කියලා. මේ video එක අහන තප්පරෙ වෙනකන්ම මගේ හිත මාව උස්ස උස්ස පොලවේ ගහ ගහ හිටියේ. හැබැයි දැන් තමයි තේරෙන්නෙ මොකක්ද උනේ, මොකද වෙන්නෙ, මොකක්ද වෙන්න යන්නෙ කියලා. ස්තුති ❤️🙏
සුබපැතුම් 💕💕💕
Thanks for everything 🎉🎉🎉🙏💐❤️
මම ශන්ති බාවනාව දිගටමකරගෙනඉන්නව් ටඇගටසිසිලසක්දැනෙනව මම ඇදේ ඉදගෙනමතමා කර න්නෙ මාගෙ එක අත ක් කකුලක් පනනැතිවමයිඉන්නෙ මට වටිනා සැහැල්ලු වක් දැනෙන ව දිගටම ඔබතුමාගෙ මගපෙන්විම තුලම හිටියටත් කමක් නැද්ද ......ඔබතුමාට දීර්ඝ ආයුශලැබේවා .......
අලුත් කට්ටිය ඉන්නවා කිව්වා ඔබ තුමා. අලුත් අය බඳවා ගන්නේ කෙසේද. කරුණාකර පවසන්න.
0770222980ට වට්සප් මැසේජ් එකක් දන්න
මෙසෙජ් දැම්මා සර්.
🙏🙏🙏📷📷
මාත් වට්සැප් මැසේජ් එකක් දැම්මා..
🙏🙏🙏🙏
බොහොම ස්තුතියි
බොහොම ස්තූතියි
ස්තූතියි
හරිම තැනට කතා කලා
ඔබතුමාගේ පොත් ලබා ගැනීමට ක්‍රමයක් කියාදෙන්න
තාම පොතක් නෑ
බොහොම ස්තූතියි සර් 🙏
ගොඩාක් ස්තුතියි ඔබතුමාට මේ සියලු ඉගැන්වීම් වලට අනේක වාරයක් පින් 🙏🙏🙏🙏❤️❤️❤️❤️
thank you sir
🙏🙏🙏e kale washroom eke hitiye phone eke .Dan sihiyath ekka inne .my ❤ly respect sir 🙏sir mulu bududahama / nivana me video ekenma deela 🙏🙏🧚✨✨✨✨🕉️
ස්තූතියි! සර් ❤🙏
සර්..ඔබතුමගෙ දේශනා දිනකට පය 4 ක් විතර අහනවා...තනිකරම සිහියෙන් ඉන්න බව දන්නවා...මේ දේ සිහිය වඩන්න උදව්වක් වෙනවද......බයික් එකේ යද්දි සිහිය තියාගන්න විදිය සරලවම කියන්නකො සර්....ස්තුතයී ඔබතුමාට....
සිරුරේ දැනීම්වලට අවදානය තියාගන්න උත්සහ කරන්න......මෙහි ඇති අනෙකුත් වීඩියෝ බලන්න
Thank you very much sir 🙏🙏🙏🙏
ස්තුතියි සර්
🙏🙏🙏🙏🌻🌻🌻
Ser mata prasna godak tibuna e
prasna tikakata hodama uttara labuna me desanawen serta godak pin
Karunakara me wadasatahan walata sambanda wena hati kiyanna
Sirge groof ekata sambanda wenne kohomada.ada thamai sirge chanel eka dakke.
Obathumata goda pin me margaya kiyala denawata kalin kawadawath ahala nathi deyak ada ahuwe
මම සෞදියේ ඉන්නේ. මට අහම්බෙන් මේ වැඩසටහන් අහන්න ලැබුනේ. Mewayen මම ගොඩාක් hitha
භාවනා ක්‍රම වලින් හිතේ තිබුන ගොඩක් pidan වළින් නිදහස් උනා. ඔබතුමාට බොහොම ස්තුතියි වගේම පින්සිදු වේවා
🙏🙏🙏 විසදුම් ලැබුනා .තෙරුවන් සරනයි .
❤ තෙරුවන් සරණයි ...
සර් මට මේ වැඩසටහනට. සම්ඛන්දවෙන්නෙකොහොමද ඹබට පින්
Sir mata sir ge වැඩසටහන් walata සම්බන්ධ wenna කැමති කොහොමද eka karanne
මටත්,, අවශ්‍යයි,මෙ,,, වැඩසටහන ට,සම්බන්ද,වන්නෙකොහොමද
Thank you sir❤
Oba Thumage Wada Satahan Walata Sambanna Wanne Keseda
0770222980ට වට්සප් මැසේජ් එකක් දාන්න
❤🎉 tharuwan. Saranai
Mata obatumage zoom meeting walata sambanda wenna ona. Kohomada sambanda wenne. Thanks
Coach nuwan මොනාද මේ coach u sessions ? කොහොම ද ඒවට සම්බන්ධ වෙන්නේ
Thank u