ජීවිතයට ජයම වේවි...ප්‍රාණ ගැන දැනගත්තොත්...?

Поделиться
HTML-код
  • Опубликовано: 6 янв 2025

Комментарии •

  • @coachwithnuwan3625
    @coachwithnuwan3625  2 месяца назад +91

    ඕශෝ.....එකාට් ටෝලේ....මූජි....නිසර්ග දත්ත.....අද්‍යශාන්ති....සහ තවත් බටහිර අද්‍යාත්මික අයගෙන් පස්සෙයි මට මුන ගැහෙන්නේ....බුදුන් වහන්සේව.....ජේසුස්වහන්සේව....සිව සහ සියලු මුණිවරුන්......සහ අන්තිමට නුවන් රාජපක්ෂව 😂 ඒ කතාව ලගදීම😂

  • @ruwinikalhari
    @ruwinikalhari 2 месяца назад +15

    සර් .. පොඩි කාලේ බුදුන් වැදලා කල එකම ප්‍රාර්ථනාව මතක් උනා මේ මුල් කොටස ඇහුවම.. මං ප්‍රාර්ථනා කලේම මට මැරෙන්න කලින් කල්‍යාණ මිත්‍රයෙක් ලැබිලා ඇත්ත සොයා ගන්න පුලුවන් වෙන්න කියන එක. අද ඒදේ ඉශ්ට වෙලා . ❤❤❤❤

    • @HasharaRandeepa
      @HasharaRandeepa 2 месяца назад +4

      අපි කොහොමද කියන්නෙ අලින්ට කාක්කන්ට දෘශ්ටි නෑ කියලා..
      * අපි කොහොමද හිතන්නෙ අතීතයේ අය සතුටින් හිටියා කියලා
      ලොකු නියැදියක් ගැන වෙන වෙනම බැලුවම තේරෙනවා....ඔක්කොම එකම වගේ නොවුනත් ....එක base එක්කට අනුවර්තීය වෙලා ප්‍රතික්‍රියා දක්වන්නෙ කියලා...එතකොට හැටම ඒ base එක දෙන්නෙ කවුද?
      * මිනිහෙක් වෙන්න අලියෙක් වෙන්නම ඔනිද?

  • @DewindiMannapperuma
    @DewindiMannapperuma 2 месяца назад +11

    අම්මටසිරි සර් මේක වැඩ කරනවා.දැන්නම් හිනත් යනවා ප්‍රශ්න එද්දි.හැමදේම සිතුවිලි කියල හිතන ක්ශනයෙන් පට්ට ආතල් එකක් දැනෙනවා.මේ හැමදේම හරි සරලයි.අපි තමයි පටලගෙන ඉන්නෙ.එච්චරයි මට තේරෙන්නෙ.මෙතන කිසි දෙයක් නෑ.මං මටම කියාගන්නව මෙතන මොකුත් නෑනෙ යකෝ කියල..you tube එකෙන් තමයි මං සර්ව හොයාගත්තෙ.ප්‍රශ්න ගොඩක ඉන්න වෙලාවක අහම්බෙන් දැක්ක සර්ගෙ vedio .. මුල් කාලෙ දෙතුන් පාරක් මිස් කරා ඒවා මට මතකයි.දවසක් එක පාරටම බලන්න හිතුන.මේ අද මං ආතල් එකේ ඉන්නෙ ඒ නිසා.සතෙක්ට බත් ටිකක් දුන්නත් ඉස්සර wish කරේ මේ ලෝකෙ ඇත්තම ඇත්ත කවදහරි හම්බෙන්න කියලා.දැන් හම්බෙලා.ඒත් මෙතන හොයන්න දෙයකුත් නෑ.මෙතන මොකුත් නෑ.කවදහරි ජොබ් එකක් සෙට් වෙලා සල්ලි හම්බුනු දවසක සර්ගෙ වැඩසටහනකට එනවා .හැබැයි සර් එක ප්‍රශ්නයක් තියනවා.ගෙදර අය, නෑදෑයො ආගම අදහනව කියල කරන වැඩ දැක්කම මට කට පියන් ඉන්න බෑ.එයාලට මාත් එක්ක තර්ක කරන්නත් බෑ මං දිනනවා.ලගදිම මගෙ දත් සෙට් එක බඩේ තියෙයිද දන්නෙ නෑ😂

  • @SumithraPathirana-lh7dt
    @SumithraPathirana-lh7dt Месяц назад +3

    සර් මගේ ජිවිතේ කඩා වැටුණේ ඔබතුමා ගේ කථාව වගේම තමයි ඔබතුමා ගේ කථාව මම ධෛර්යමත් වෙනවා නැවත මගෙ ගමන් මග සාර්ථක කර ගත්තා ඔබතුමා ගේ දේශන ශක්තියෙන් වුනා ඔබතුමාට ඉතාමත් ස්තුතියි මම ඉතාමත් වාසනාවන්තයි විශ්වයේ මැණියන්ටත් ස්තුතියි ස්තුතියි ස්තුතියි

  • @Shanu-p7i
    @Shanu-p7i 2 месяца назад +2

    මෙච්චර කල්.හෙව්ව දේ.බොහොම සරලව නමුත් ගැබුරු හැමදේම පහදලා දුන් ඔබතුමාට බොහෝම ස්තුතියි..ගොඩාක් ස්තුතියි 🙏🙏

  • @ApsaraJayakuru-vq7pk
    @ApsaraJayakuru-vq7pk 2 месяца назад +1

    තෙරුවන් සරණයි !sir .ජීවිතයේ හුගක් මානසිකව කඩා වැටුණු යුගයක sir ගේ දේශනා අහන්න පටන් ගත්තෙ යෙහෙළියක් ගේ මාර්ගයෙන් . ඉතිං අප කොහොමද මේ සිතත් එක්ක ගනුදෙනු කරන්නෙ, ජීවත් වෙනවා යනු කුමක්ද යන්න sir ගෙන් ඉගෙන ගත්තා . යහපත ම වේවා ඔබතුමාට !!!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @saumyamanohari9216
    @saumyamanohari9216 2 месяца назад +3

    මෙතෙක් මගේ ජිවිතයට ලැබුණු කලණ මිතුරා .. nuwan sir❤ .. තෙරුවන්සරණයි!!

  • @SrimaLalani-ez4gh
    @SrimaLalani-ez4gh Месяц назад

    ගස් ගැන ඔබ තුමා කළ පැහැදිලි කිරීම ඉතා වැදගත්. තෙරුවන් සරණයි

  • @sujitha83
    @sujitha83 2 месяца назад +1

    බොහොම පිං ප්‍රාණ ගැන තවත් වීඩියොක් දමන්න ස්තුතියි 😊

  • @SenarathKumara-g2g
    @SenarathKumara-g2g 2 месяца назад +1

    ස්තුතියි සර්.....හොදම දේවල් කියලා දෙන්න පටන්ගන්නකොටම විඩියෝ එක ඉවර වුනා...පුලුවන් නමි ඉතිරි ටිකත් දාන්න🙏🙏🙏

  • @sameerajayaweera5719
    @sameerajayaweera5719 2 месяца назад +5

    ප්‍රාණ ගැන indikage විග්‍රහය dennako bohoma pin ඔබතුමාට

  • @roshansenavirathna2891
    @roshansenavirathna2891 2 месяца назад +4

    කියන්න වචන නෑ සර් ගැන.මගේ ජීව්තයේ ගැලවුම් කරුවා ❤

  • @NilukaLakmali-b4g
    @NilukaLakmali-b4g 2 месяца назад

    සර් කියන දේවල් ප්‍රායෝගිකයි ...ජීවිතයට
    ❤🙏👍

  • @genivekumarasamy9212
    @genivekumarasamy9212 17 дней назад +1

    Next part please.

  • @surekharathnayake1163
    @surekharathnayake1163 2 месяца назад +11

    මගේ කියන ජීවිතේ මගේ ඉදිරියට ආව ප්‍රශ්න කියන දේවල් ඔබ තුමා නිසා වාශ්ප උනා .. සජීවීව සර්ව දැකල නැතත් සියලුම වීඩියෝ බලල බලලා දැන් මගේ ලේ වලට කා වැදිලා තියෙන්නෙ ඒ අදහස් .. ඇත්තටම සර් ප්‍රශ්න කියන දේවල් මට නැති වෙලා.. මං වෙලාවකට හිතනවා මොකද්ද මට තියෙන ප්‍රශ්නෙ කියල.. ඒ මං බලෙන් හිතල කරන දෙයක් .. සර් නිසා හිත සංසුන් වෙලා .. හැමවෙලේම ප්‍රීතිය කියන දේ දැනෙනවා .. මං ඒක කාටවත් කියන්නෙ නෑ .. මං ගාවට හැමදේම එනවා .. මට හැමදේම ලැබෙනවා ... මට හරි ආසයි මගේ කතාව සර්ට කියන්න.. ඒ තරම්ම දෙයක් වෙලත් මං මෙහෙම ඉන්නෙ කොහොමද කියල හැමෝම අහනවා .. දවසක් ආවොත් මං ඒක සර්ට කියනවා .. සර් තරම් පුණ්‍යවන්තයෙක් තවත් කොහෙන්ද .. කී දෙනෙක්ව මේ මොහොතට ගෙනත් ඒ ඒ ජීවිත එකලු කලාද .. ප්‍රීතිමත් කලා ද .. ඔබ ඉක්මන් භවයක උතුම් වූ නිවනින් සැනසෙත්වා ..🙏 සර් ඔබ මට වන්දනීයයි 🙏 පූජනීයයි 🙏

    • @HashiniAdhikari-oy2zb
      @HashiniAdhikari-oy2zb 2 месяца назад

      ඔයා කරපු දේවල් මටත් කියන්න

    • @sumuduweerakoon3249
      @sumuduweerakoon3249 2 месяца назад

      Ow apitath kiyanna

    • @surekharathnayake1163
      @surekharathnayake1163 2 месяца назад +6

      කියන්න පුලුවන් ..ඒත් පෞද්ගලිකව .. මෙහෙම කියන්න බෑ කියල මට හිතෙන්නෙ .. කමෙන්ට් සෙක්ශන් එකේ කියන්න අමාරුයි කියලයි මං කියන්නෙ .. හොඳම දේ සර්ගෙ කෝච් විත් නුවන් සහ සිහිය කියන යූ ටියුබ් චැනල් හොඳට බලන්න .. මේ ජීවිතේ මොන තරම් සරලද සැහල්ලුද කියල දැනෙන්න ගන්නවා එතකොට .. දැනීමෙන් ඉන්න කියල සර් හැමවෙලේම කියන්නෙ .. ඒ කියන්නෙ සිහිය .. ලොකූ ප්‍රශ්නෙක ඉන්නවා කියල හිතන කෙනෙක්ට එක පාරටම සිහියට එන්න බෑ .. පියවරෙන් පියවර එන්න ඕනෙ ..සර් ඒක ලස්සනට කරනවා .. මං අද ඉන්න තත්වයට එද්දිම මගේ වටේ ඉන්න මගේ වයිබ් එකට නොගලපෙන අය ඉබේම හැලිලා .. අද මං කවුරු නැතත් ඉන්න පුලුවන් තැනට ඇවිල්ලා .. අපි ඉන්නෙ මොන තරම් බොරුවකද කියල දැනෙනවා .. ප්‍රශ්නයක් එද්දිම ඔන්න එකක් එනවා කියල ටක් ගාල සිහියට එනවා.. විශ්වය හෙවත් මේ ධර්මතාවය දැන් මාව බලාගන්නෙ .. ඉස්සර හිතෙන්නෙ නැති හරි පුදුම අදහස් දැන් මට එන්නෙ .. හරිම පුදුමයි .. ඒ පුදුමය ඔයාලා දෙන්නත් අත්විඳින්න මං කියපු සර්ගෙ දේශනා අහන්න ..වර්තමානය හෙවත් මේ වැටෙන හුස්මය එක්ක ඉන්න .. ඇගට දැනෙන හිරිවැටීම අත්විදින්න ... අතීතය සිහිනයක් සහ අනාගතය අවිනිශ්චිත දෙයක්.. වෙන්නත්න් පුලුවන් නොවෙන්නත් පුලුවන් ... නිවන කියන දේ අත්විඳින්න සහ ප්‍රීතියෙන් ජීවත් වෙන්න හුස්ම එක්ක ජීවත් වෙන්න ඒ පුහුනුව සර් ලස්සනට දුන්නා ..

    • @dliyanage1575
      @dliyanage1575 11 дней назад

      මමත් මානසිකය වැටිල ඉන්න කෙනෙක් ධර්මය අහල අහල ලැබුනේ දැනුමක් පමණයි..

    • @surekharathnayake1163
      @surekharathnayake1163 11 дней назад

      @@dliyanage1575 ඒ දැනුම ඔයා ඔයාගෙ ප්‍රායෝගික ජීවිතේට ඇප්ලයි කරගන්න .. නැතුව වැඩක් නෑ .. එතනයි ක්‍රමය තියෙන්නෙ .. අනික ආදරනීය සර්ගෙ වීඩියෝස් බලලා ඒවත් ප්‍රායෝගික ජීවිතේට ගලපගන්න .. හරිම අමාරුයි කියන තරම් ලේසි නෑ .. දණගාලා බඩ ගාලා ඒතැනට එන්න ... සර් පැය ගනන් මොනා කිව්වත් අවසන් ස්ප්‍රිට් එකේ තියෙන්නෙ වචන හතරයි පහයි .. අන්න ඒ ඉතාම සීමිත වචන ටික තමයි හොඳට අවබෝධ කරගන්න ඕනෙ ..

  • @shiromilokuvithana7889
    @shiromilokuvithana7889 2 месяца назад +1

    අනේ සර් ඉතිරි ටිකත් දාන්න.ඉන්දික සර් ප්‍රාන ගැන කියන ටික..හරිම වටිනව ස්තුති සර්...

  • @yamunawanigasooriya7336
    @yamunawanigasooriya7336 Месяц назад +1

    නැවත නැවත අහාන්න ඕනි....😔😔😔...තේරුම් ගන්න...❤❤❤🙏🙏🙏

  • @chandanikodithuwakku2487
    @chandanikodithuwakku2487 24 дня назад

    බොහොම ස්තූතියි සර් ගොඩක් වටිනවා ❤

  • @dayanichandrika3080
    @dayanichandrika3080 2 месяца назад +1

    ගොඩක් පිං සර්.තෙරුවන් සරනයි.🙏

  • @priyanigunarthna6677
    @priyanigunarthna6677 2 месяца назад

    ස්තූතිය ඔබ තුමාට ජීවිතයට ලස්සන අරුත් ගෙන එනවාට

  • @Immortal_Hunter
    @Immortal_Hunter Месяц назад

    I've also been searching for the truth almost 20 years now. i have it almost covered. but there's something new to learn about yourself everyday. Nuwan Sir is the next step for me. Thank you Sir, for your wisdom...

  • @Premathilaka-c5w
    @Premathilaka-c5w 2 месяца назад +3

    ව්සපිරි බදුන ඉවතට ඔබ අරගන්න දිව ඔසුවකින් අතුලත මදු පුරවන්න දෙවත්වය සමඟ ආදරයෙන් ඉන්න හදවත ඔබේ මුදු උයනක් කර ගන්න .වසා තිබෙන ද්‍රොරවල් ඔබ හරගන්න නිව්ලා තිබෙන පහනට ජිවය දෙන්න රවටිල්කාර මනසට හසු නොමවන්න අතුලත පරමොදය සතුටින් වි දගන්න .මායා වේ දැලෙන් ඉවතට පනගන්න ගුරු උතුමගෙ ඔරු වට ඔබ ගොඩ වන්න මාවත දුසකරයි එනමුත් දැන ගන්න ඔහුගේ සුවඳ සමගින් ඔබ මුසු වන්න .දෙවියන් අත්තෙ ඔහු තුළ බව දැන ගන්න මේ ඉවුරෙන් එහා ඉවුරට පන ගන්න පොකුණ ක්නොව් දිය අල්ලක් ලෙස ඉන්න ඉමහත් සුවඳ දෙන පංකජයක් වන්න .

  • @SrimaLalani-ez4gh
    @SrimaLalani-ez4gh 2 месяца назад +1

    ඔබ තුමාට තෙරුවන් සරණයි

  • @ishankaishanka8983
    @ishankaishanka8983 2 месяца назад +1

    බොහෝමත්ම ස්තූතියි ඔබතුමන්ට ❤❤❤

  • @RamaRama-xx1ct
    @RamaRama-xx1ct 2 месяца назад +1

    ස්තූතියි සර්

  • @imashadevindi
    @imashadevindi 2 месяца назад +2

    ගොඩක් පින් සර් 🙏🙏🙏❤️

  • @swarnarathnayake8369
    @swarnarathnayake8369 2 месяца назад +1

    Maharagama enna bariuna apitama deergau වේවා ඔබතුමාට

  • @chandanadeshapriya9910
    @chandanadeshapriya9910 2 месяца назад

    ඇත්තටම ආදරෙයි ස්තුතියි ලොකු සේවයක් ස්තුතියි ඔබතුමාට

  • @lakminithusharika3546
    @lakminithusharika3546 2 месяца назад

    ස්තුතියි ස්තුතියි ස්තුතියි බොහොම ස්තුතියි ගුරුතුමනි 🙏🙏🙏🙏💚💜️💗💖

  • @sumanawathie1407
    @sumanawathie1407 2 месяца назад +1

    තෙරුවණ් සරණයි ඔබ තුමාට .🎉🎉🎉

  • @karunahitinayaka397
    @karunahitinayaka397 2 месяца назад

    ❤❤❤❤ස්තූතියි විශ්වයට
    ඔබතුමා මට මුණගැස්සුවාට❤❤❤

  • @lakshansanjeewa1397
    @lakshansanjeewa1397 2 месяца назад +1

    බොහොම ස්තූතියි ගුරුතුමනි

  • @AkilaSagarika
    @AkilaSagarika 2 месяца назад +1

    බොහොම ස්තුතියි ඉතිරි ටිකත් දාන්න

  • @udenidewappriya4048
    @udenidewappriya4048 2 месяца назад

    Adaraneeya nuwan sir jeewithe atharamanwela hitapu ape jewithawalata mehema awabodhaya laba denawata godak pin sir.math loa passe giya awurudu ganak.kisi deyak labune na.matath oni una aththatama marenna kalin aththa mkkda hoyaganna.mn game idan colombo awe epama wela.sirwa munagahunata passe thamay tiken tika hamadema awabodha une.sirwa munagassapu ape sirtath godak pin.deergayu wewa.adarey sir❤❤🙏🙏

  • @disnachandrasekara8525
    @disnachandrasekara8525 Месяц назад

    🙏🌸🙏🌸🙏🌸

  • @HimaSandamali
    @HimaSandamali 2 месяца назад

    බොහොම ස්තුතියි සර්.
    🙏🙏🙏😊

  • @erangifernando7292
    @erangifernando7292 2 месяца назад +1

    සර් මෙකේ දෙවනි කොටස දාන්න පුළුවන් නම් ගොඩක් හොදයී.ස්තුතිවන්ත වෙනවා ඔබට

  • @yogananda4294
    @yogananda4294 2 месяца назад

    බොහොම ස්තුතියි sir 🙏🙏🙏🙏🙏

  • @ishankaishanka8983
    @ishankaishanka8983 2 месяца назад

    බොහෝමත්ම ස්තූතියි ඔබතුමන්ට

  • @erandishyamali6774
    @erandishyamali6774 2 месяца назад

    Thanks sir..eka nam maaarai

  • @MRSHUBA
    @MRSHUBA 2 месяца назад

    Budusarani sirta

  • @madrawijerathna-kq3eg
    @madrawijerathna-kq3eg 2 месяца назад

    මහරගම දේශනය පාඩුවේ ඇවිත් අහගෙන හිටියේ සර් පැත්තකට වෙලා😊

  • @a.subodanidewage6806
    @a.subodanidewage6806 2 месяца назад

    Neutral- Nirapeksha - Balance state

  • @champikasamarakoon18
    @champikasamarakoon18 22 дня назад

    සියල්ලටම පොදුවූ ධර්මතාවයකින් මමත් ටිකත් ගන්නව......එහෙමද සර්..

  • @sameerajayaweera5719
    @sameerajayaweera5719 2 месяца назад +2

    Meke ඉතිරි ටිකත් දාන්න පුළුවන් නම් ගොඩාක් පින්

    • @SudathWeragala
      @SudathWeragala 2 месяца назад +1

      සර් මේකෙ ඉතිරි කොටස දෙන්න පුළුවන්නම් ගොඩක් පිං 🙏🙏🙏

  • @sulansulani7110
    @sulansulani7110 2 месяца назад

    Thanks Sir ❤

  • @sachiniherath7317
    @sachiniherath7317 Месяц назад +1

    බඩට හුස්ම ගන්නෙ කොහොමද කියල කියල දෙන්නකො සර්

  • @indrani1954
    @indrani1954 Месяц назад

    මධ්‍යස්ථ බව

  • @User.84252
    @User.84252 2 месяца назад

    සර් 🙏🙏🙏

  • @AnuradhiManawadu
    @AnuradhiManawadu 2 месяца назад

    Thank u so much sir❤🙏🙏

  • @rishisawanya269
    @rishisawanya269 2 месяца назад

    Thank you sir ❤

  • @nelacopiywatta9053
    @nelacopiywatta9053 2 месяца назад

    ජීවිතය ට ජයක් වෙයි ප්‍රාණය ගැන දැනගත් තොත්

  • @MadushaMadusha-eq2on
    @MadushaMadusha-eq2on 2 месяца назад

    Shariraye prana Gena feel karaddi wedipura husma denenawanam eeka pehedili Kanna sir

  • @lalanirath987
    @lalanirath987 2 месяца назад

    Best

  • @malikaniroshana5571
    @malikaniroshana5571 2 месяца назад

    Thank you sir

  • @niwanthiniwa5875
    @niwanthiniwa5875 2 месяца назад

    🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @BuddhiSandamali
    @BuddhiSandamali 2 месяца назад

    ❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏

  • @ThishaniPavithra
    @ThishaniPavithra 2 месяца назад

    Sir🙏💜️

  • @dinushadhanasekara2704
    @dinushadhanasekara2704 2 месяца назад

    අන්තිම තිත්ත ඇත්ත කෑල්ල මේකේ අස්සේ තියනවා

    • @coachwithnuwan3625
      @coachwithnuwan3625  2 месяца назад

      ඒ කිව්වේ.......?

    • @Pyl4299
      @Pyl4299 2 месяца назад

      මං හිතන්නේ තම සිත පිරිපහදු කර ගැනීමමයි.
      එයයි යථාර්ථය .

  • @PushpaPathirana-g6h
    @PushpaPathirana-g6h 2 месяца назад

    🙏🌼🌼

  • @anuhm3000
    @anuhm3000 2 месяца назад +1

    සර්, ඉන්දික අය්යගෙ කෑල්ලත් දාන්නකො

  • @charukawickramasinghe1340
    @charukawickramasinghe1340 2 месяца назад

    💛

  • @PradeepaMallawarachchi
    @PradeepaMallawarachchi 2 месяца назад

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @BuddhiSandamali
    @BuddhiSandamali 2 месяца назад

    ❤️❤️❤️🙏🙏🙏🙏

  • @raniabeysuriya6199
    @raniabeysuriya6199 2 месяца назад

    💖🙏🙏🙏💖🌻

  • @NilukaLakmali-b4g
    @NilukaLakmali-b4g 2 месяца назад

    ❤🙏👍

  • @sepalikahettiarachchilage
    @sepalikahettiarachchilage 2 месяца назад

    🙏🙏🙏🌹❤️

  • @nsadviser1486
    @nsadviser1486 2 месяца назад

    🙏🙏🙏💛

  • @WajiraSandamali
    @WajiraSandamali 2 месяца назад

    🙏🙏🙏🙏🙏🙏

  • @Isthuthiobatawishvaya
    @Isthuthiobatawishvaya 2 месяца назад

    ❤❤❤❤❤❤

  • @AyomaShavini
    @AyomaShavini 2 месяца назад

    ❤❤❤❤

  • @72rwarenuka88
    @72rwarenuka88 2 месяца назад

    Colombo kawadda thuyenne

  • @PiyumiAnuruddhika-v8b
    @PiyumiAnuruddhika-v8b 2 месяца назад

    ⭐🙏🙏🙏💚

  • @Prasannanawarathna-f6p
    @Prasannanawarathna-f6p Месяц назад

    Meke ithiri kotasa danna puluwanda?

  • @menashafernando1735
    @menashafernando1735 2 месяца назад

    ❤️❤️❤️❤️❤️❤️

  • @duleekanawojani2836
    @duleekanawojani2836 2 месяца назад

    Tnx sir
    Ethuru tikat danna puluwanda

  • @jaye246
    @jaye246 2 месяца назад

    ✨✨✨✨✨

  • @ThiliniShashika-v3q
    @ThiliniShashika-v3q 2 месяца назад

    Me sirge channel eke thiyena logo eke theruma mokakda, symbol eka gana

  • @Lifejourneywithshali1823
    @Lifejourneywithshali1823 2 месяца назад

    🙏🙏🙏❤️

  • @nayanamalani8836
    @nayanamalani8836 2 месяца назад +2

    නුවන් සර් කියන්නෙ මම මගේ මහත්තය කවුද කියල ඇත්තටම තේරමි ගත්තෙ එයා pension ගිහින් එකට ජීවත් වෙන්න ගත්තට පස්සෙ.
    ඊට පස්සෙ මම වතුර වගේ වෙන්න ගත්ත...ඔබතුමාට පිංසිද්ද වෙන්න....

  • @nelacopiywatta9053
    @nelacopiywatta9053 2 месяца назад

    මම සසරෙ ලොකු කුසලයක් කරලා තිබුණා එදා පැමිනෙන්න

  • @mayurisamanali2939
    @mayurisamanali2939 2 месяца назад +1

    🌹🌹🌹🙏🙏🙏🌹🌹🌹💐

  • @dinushadhanasekara2704
    @dinushadhanasekara2704 2 месяца назад

    Dinusha

  • @Lifewithfood1
    @Lifewithfood1 2 месяца назад

    සර් මට හිතෙන්නෙ 300කට කලින් ජීවත් උන මිනිස්සු වත් අපිවත් සතුටි ඉන්නව කියන එක සාපේක්ෂයි අපිට හරියම කියන්න බෑ අපිට වඩා ඒ මිනිස්සු සතුටින් හිටිය කියල නියම සතුට ලබන්න සත්‍ය අවබෝධයෙන් කියල හිතෙනව සමහර විට ඒ මිනිස්සු අද හිටියනන් සතුටින් ඉදීවි 300කට කලින්ට වඩා දැන් හොදයි කියල

    • @mindhacker-ol8dn
      @mindhacker-ol8dn 2 месяца назад +2

      උපමාව අල්ලගන්න එපා... වචනයෙන් සත්‍ය කියන්න බෑ, ඉගි දෙන්න පුලුවන් , පාර පෙන්නන්න පුලුවං,
      ඔයාට touch වෙලා නෑ කිව්ව දේ, මමත්වය ගොඩක් වැඩි උනාම වැරදි පැත්ත අල්ලගන්නෙ
      ගොඩක් ධර්මය අහන්න... ජය🎉

  • @nelacopiywatta9053
    @nelacopiywatta9053 2 месяца назад

    මහරගම දහම් සාකච්ඡාව ගැන යමක් නොකියාම බැහැ

  • @72rwarenuka88
    @72rwarenuka88 2 месяца назад

    Contact no ekak danna

  • @rukmalwanniarachchi5959
    @rukmalwanniarachchi5959 2 месяца назад

    🙏🙏🙏🌸

  • @lasanthiiresha2851
    @lasanthiiresha2851 2 месяца назад

    🙏🙏🙏🙏🙏

  • @menashafernando1735
    @menashafernando1735 2 месяца назад

    ❤❤❤❤❤❤

  • @AnushaLakmali-x9o
    @AnushaLakmali-x9o 2 месяца назад

    🙏🙏🙏

  • @nilakshirathnayake9040
    @nilakshirathnayake9040 2 месяца назад

    ❤❤

  • @MedWise679
    @MedWise679 2 месяца назад

    🙏🙏🙏

  • @sriyaniherath4095
    @sriyaniherath4095 2 месяца назад

    ❤❤❤❤❤❤

  • @nayanaabewardhana8221
    @nayanaabewardhana8221 2 месяца назад

    🙏🙏🙏❤❤❤

  • @sandupamafernando671
    @sandupamafernando671 2 месяца назад

    ❤️🙏❤️

  • @anushamalkanthi5424
    @anushamalkanthi5424 2 месяца назад

    🙏🙏🙏

  • @AmaliSagarika
    @AmaliSagarika 2 месяца назад

    🙏🙏🙏🙏

  • @DilipAnanda
    @DilipAnanda 2 месяца назад

    ❤❤❤

  • @upulisooriyarachchi6847
    @upulisooriyarachchi6847 2 месяца назад

    🙏🙏🙏❤

  • @babarathomas9407
    @babarathomas9407 Месяц назад

    🙏❤️🙏