Godak pin sir. Jiwithe godak wenas una positive widiyata sir nisa. Satyaya hewwa godak .et dan tamay dana gatte. Buduhamuruwange niyama dahama denawata godak pin.budungen passe mama oba tumatay namaskara karanne.
Oba thumage deshana mama dan tika dawasaka indan ahanaw oba kiyapu widiyata practice kala tikak e tikata mana bawana kalama sithuwilu athi wena eka adu una mata aka loku pahasuwak wenadata hari ammarui athulathin ena sithuwili nisa eka aramunaka thiyan bawana karanda oba thumata pin.
අපේ sir ට තෙරුවන් සතු අනන්ත ගුණ බෙලෙන් යහපත උදාවේ වා!!! ඔබතුමා අපට දෙන්නේ රන් මිනි මුතු !!!❤❤❤
කලින් පිස්සුවෙන් වගේ මනස කියන්නෙ මොකක්ද හිත මොකක්ද කියලා හෙව්වා.. මම නැවතුනා සර්... මම මේ මොහොතෙ ඉන්නව.. කය පුහුණුව , දැනීම කරගෙන යනවා.... මහ වෙනසක් දැනෙනවා....... මහ ශක්තිය යක් සතුටක්..... ජිවිතේ මාර පොසිටිව් ගතියක් ....... සබ්ලිමිනල් පැරාමිනල් අහගෙන යනවා...... මේ ඕඩියෝ එක නිවි හැනිහිල්ලෙ අහනව සර් මම...ස්තුති
T
😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊
ඉතාමත් පැහැදිලි දෙසනාවක් ස්තුති ඔබ තුමාට තෙරුවන් සරනයි 🙏🙏🙏
කවදාවත් අහල නැති ඔබේ මේ දේශනාවල් මුලසිට අහන්න නොලැබීම ගැන ඇත්තටම කනගාටු වෙනව
ස්තුතියි සර්.🙏🙏🙏ගොඩාක් පින් ඔබ තුමාට .🙏🙏🙏 සත්‍යය, සරලව පැහැදිලි කරලා දුන්නාට 🙏🙏🙏
සත්‍යය ඉතාම සරලව පැහැදිලි කිරීමක් .ස්තූතියි සර්...❤❤❤
දැනට සතියයි, හැම තැනම දිවුවා ඒ දිවිල්ල සම්පුර්නයෙන්ම ඉවරයි. සර්ට නිදොක් නිරොගි ලැබෙවා ❤🎉
ඔබතුමගේ දේශන මුලසිට අහන්න සලස්වන්න සර් ගොඩාක් පින් 🙏🙏🙏🙏🙏🙏
Thank you very much God bless you 🙏 great 🙏 👍 ❤
වන්දනිය උත්තම නමස්කාරය වෙවා අනන්ත සුවපත් නිරොගි බවම වෙවා සාදු 🎉🎉🎉🎉🎉❤❤❤❤
සුපිරි සර් 🙏🙏🙏
ගොඩාක් ස්තූතියි ගුරැතුමනි දීර්ඝායු වේවා
අනිවාර්යයෙන් ,ආගමට හිර උනාම එකම විකාරයක්.මිනිස්සු ආගම බදාගෙන ,සත්‍ය මඟහැරගෙන.ආගමට හිර නොවී බැලුවම..හැම ශාස්තෘවරයෙක්ම දේශනා කරපු දේ පට්ට ❤
Godak pin sir. Jiwithe godak wenas una positive widiyata sir nisa. Satyaya hewwa godak .et dan tamay dana gatte. Buduhamuruwange niyama dahama denawata godak pin.budungen passe mama oba tumatay namaskara karanne.
Godak පින් ඔබතුමාට
තෙරුවන් සරණයි
ගොඩක් ස්තුතියි සර්🙏🙏🙏 බුදුසරණයි 🙏🙏🙏
ස්තුතියි සර්
දීර්ගායුශ ඔබට 🙏🙏🙏
බොහොම ස්තූතියි සර්🙏🙏🙏
🙏🙏🙏 සර්ගේ මේ දේශනා අහද්දී මට හිතෙන්නේ එකම දෙයයි දෙයියනේ මේක නේද ඇත්ත කියන එක . ඒත් මේ ඇත්ත තේරුම් ගන්න පුලුවන් අය මේ කාලේ ගොඩාක් දුර්ලබයි නියම බුදුදහම මම ඉගෙන ගත්තෙ සර්ගෙන් .මවා ගත්ත මායාවන් අනික් ගොඩක් අය උගන්වන්නෙ
Excellent ❤
අනේ.සර්ට.ගොඩක්.පින්.මෙි.වගේ.සරලව.මෙි.දහම.කියා.දෙනවට.මට.දැන්.හිතට.ගොඩක්.සැහැල්ලුයි.ස්තැතියි
මම අද මේ video එක ඉවර වෙන්න බැලුවේ.මට මේ දේ කියන්න ඕන මං වගේ මානසික පීඩාවකින් ඉන්න කෙනෙක්ට දකින්න.මමත් මානසික සුවය හෙව්වා හැම තැනකම, මං depression වලට බෙහෙත් බොනවා, sirගෙ video මට අවුරුද්දකට කලින් ලැබුනෙ, ඒත් මට තේරුනේ නෑ, බැලුවෙ නෑ ඒවා, ඒත් මං subscribe කළා, ආයෙත් හෙව්වා හැම තැනකම ඒ හොයද්දි ලැබුන ආදරණීය විශ්වය youtube chanal එක, මං හෙව්වෙ නිදහස ඒකෙන ටිකක් ලැබුනා, මොකද මං හිතන්නෙ ඒකෙන් ගත්තෙ මං ජයෝමුනින්දස්ස ගාතවයි, නමෝ බුද්ධාය කියන බුද්ධ මන්ත්‍රය මං හිතන්නෙ ඒකට කියන්නෙ, මං නිතරම ඒ දේ කිය කිය හිටියෙ හිතින්, මොකද මං ලොකු පීඩනයකින් හිටියෙ, මං husband එක්ක, බාබාල එක්ක නිතරම කේන්තියෙන්මයි හිටියෙ, ඒවට හේතු තිබුන ඒ කාලෙ, දැන් හිතෙන්නෙ බොරුවට ප්‍රශ්න හදාගෙන මොන දුකක් වින්දද කියල , ඒ sir ගෙ video එකක් ආයෙත් දැක්ක අහම්බෙන් ඊට පස්සේ මට තේරෙන්න ගත්ත ඒ video අහද්දි, සති දෙකක් වත් නෑ වගේ මං sir කියන දේවල් try කරන්න අරගෙන දැන් ජීවිතේම වෙනස් වෙලා, මං ලොකු මානසික නිදහසකින් ඉන්නෙ, ජීවිතේ කල කිරිල හිටියෙ, දැන් ජීවිතේ විදිනවා මගේ family එකත් එක්ක, මං වෙලාවක් වෙන් කරගෙන භාවනා කලේ නම් නෑ, මං පුරුදු වෙලා හැම මොහොතේම සිහියෙන් ඉන්න, හුස්ම ගැන කරන වැඩත් එක්ක, ඇති දැන් sir ගෙ video බලල ඔයාලගෙ ජීවිත විදින්න, අපිට ඕනි හැමදේම ලැබෙනවා, මං විශ්වාස කරනව මට හරි මාර්ගය පෙන්නුවෙ විශ්වය කියල, ඒකත් සිතුවිල්ලක් කියල දන්නවා.මේ ගැන කියන්න ගොඩක් දේවල් තියනවා ඒත් ඇති දැන්.sir ට ස්තුතියි කරන්න වචන නෑ මගෙ ළග 🙏🙏🙏
බොහොමත්ම ස්තුතිය 🙏🙏🙏🙏🙏🙏
Harima pehedili ! Deergau wrwa!! 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ඇත්තෙන්ම
ඔබට බොහෝ පින් ❤
මරු..මරු
Oba thumata godak pin
Thank you so much again and again 🙏🙏😊😊
ඒක තමා බුදුහාමුදුරුවෝ කිව්වේ, සියලු සත්ය පවතින්නේ බඹයක් පමණ වූ මේ ශරීරයේ බව.. දැන් තමා ඒක හරියටම තේරුණේ
බොහොම ස්තූතියි ගුරුතුමනි
🙏🙏🙏. ස්තුතියි බොහොමත්ම .දිගාසිරි වේවා!
ඔබ තුමාට චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා
Ammmoo...mechchara kal jeewath wenwa kiyla krla thiyenne mokdd kiyla hithuna sir.....Aneee..thank you so much sir...❤❤❤❤
Meka thama aththama kathawa. Pin oba thumata godak.
Sir oba thumawa hamuwenna lebewa!.mata wachanayakin kiyanna beri tharan mohothaka enne.kiyanna kenek ne.mokada me preethiya lokaya dakinne pissu kiyala.sir dannawada dawase salary aka mege Rs.250 ath puduma lassanata jeewath wenawa mamath daruwath.puduma lassanata.akata wachana ne sir.oba thumage desana ahenakota mama athana neda enne kiyala hithenawa.Budu saranai
Thank you very much sir ❤️🙏❤️
තෙරුවන් සරණයි සර්🙏
අනෙක වාරයක් ස්තුතියි ඔබට
Thank you Sir !!! 🙏🙏🙏
ස්තූතියි සර්..🙏🙏❤❤
මෙතෙක් කල් බන අහුවා. පට්ට.
ඔබගෙ දෙශනය හරි ප්‍රයෝගිකයි. Thank you. පොඩි දෙයක් කියන්නම් . කර්ම විශය් අචින්තයි. ඒක බුද්ධ ගෝචර දෙයක් . නා නා මිනිස්සු නා නා මත වල ඉන්න ලෝකයක කරමය ගැන පොඩිවට කියලා දාලා දේශනය කර ගෙන යන්න. 🙏🙏🙏
Oba thumage deshana mama dan tika dawasaka indan ahanaw oba kiyapu widiyata practice kala tikak e tikata mana bawana kalama sithuwilu athi wena eka adu una mata aka loku pahasuwak wenadata hari ammarui athulathin ena sithuwili nisa eka aramunaka thiyan bawana karanda oba thumata pin.
ඔබතුමාට දීර්ඝායු වේවා
Thank you so much 🙏🙏🙏❤❤❤
ස්තූතී..ඔබට ❤
Theruwan saranai❤❤❤❤❤
අවශ්‍යම මොහොතක්❤l
බොහොම ස්තුතියි ❤ අයියා
Harema asawan ahagena hitiye. Sir ona kenakta tharanna keyala danwa. Sirta bohoma isthithi.
බොහොම ස්තුතියි සර් 🙏
මේක අහන් ඉද්දි මට දැනුන අවංකම හැගීම මේ. මම ඉස්කෝලේ කාලේ ඉදන් මුල් බුදු දහම මේ තියෙන එක නෙමෙයි කියල හැගීමක් මට තිබ්බා. ඉතිං මම මේ සබ්භපාපස්ස වගේ ගාථා අහද්දි ඒකෙ සිංහල තේරුම බලන පුරුද්දක් මට තිබ්බා. ඇත්තම කියන්න.ඒ තිබ්බ සිංහල තේරුම් ඇහුවම මට දැනුන අවංක ගැගීම තමයි මේ මොකක්ද මේ?මේ තරම් powefull කියන මේ ගාථා වල මේ වගේ තේරුමක් නම් තියෙන්නේ මේක කියන්න බුදු කෙනෙක් මොන මගුලකටද කියල ඒ ගාථා දිහා ආයෙ ඇහැක් වත් ඇරල මම බැලුවෙ නෑ😂.ඒක අමතක කරල මම මගේ ජීවිතේ ඒ ඒ පරවල් වල ආව. හැබැයි දැන් මේ අහද්දි මට දැනෙන දේ.අඩේ මෙන්න මම හොයපු තෙරුම කියලා. ඒක woow.❤
සර්... ගොඩක් ස්තුතියි ♥️
බොහොම පින් සර් 🙏
සෙත් වේවා ඔබතුමාට ❤
❤❤❤❤ thank
🙏 Thank you Sir 🙏❤
Obathuma inne koheda kandy koheda danwana godak pin
Eya mama mge aurdu 26 wance krgnna bri una mge htha oba thumge mehri ktahdin ktha krana dashnwlta sawandila man mge sitha wrdunu siyluma thne wance kragththami mama godac daoctreslgen bhath gththa ath mge hthta sanyak lbunna mkda mge htha athrmta dardadui saththya thrum nognna thrmta ath oba thumge prshna idiriydi mge sitha dardadu bwa nthi una dan man godak sathutin jiwath wanwa mawge prshna wlata watuna ayta man wagema mawge godta enna mawge vdios wadi wdiyan nirmanya kranna oba thumta godak pin😊
Thank you Sir............
Thank you sir
Thunuruwan.saranai. sir
Thankyou sir
හැමදේම එක මිටට දුන්න ඔබ❤❤
❤❤❤❤❤ thanks
ඔබ තුමාට යහපතක් වේවා
🙏🙏❤️
For my reference
22:40 අතීතය හැලුව ගමන් අනාගතයට පවතින්න බැරුව යනවා
33:19 ඊට පස්සේ එයාම කියනවා අනේ ප්‍රශ්ණයක් නැතුව ඉන්න තිබුණා නම් ෂෝක් කියලා
37:04 ප්‍රභාෂ්වර චිත්තය
සර් මට මෙ වචන අමෘතය පානය කලා වගේ දවසක ට දෙශණා. අහන ගණන කියන්න බැරී තරම්🙏🙏🙏👍🏻
සර් පුලුවන්ම් social anxiety,phobiya,overthinking ඒවට වීඩියෝ එකක් දාන්නකෝ
මේ කියන දේ ප්‍රගුන කලාම ඔය සියල්ලට පවතින්නට බැහැ
Thank you sir, om money padme hm mantharaya you tube eke thyana ekk ahuwata kamak nadda?
කමක් නෑ
Thank you sir❤ sirwa pita rata inna kenek sambanda karaganne kohomada? 18:34
Thank You Sir.. 💫💫
🙏🌷🙏🌷🙏🌷🙏🌷
🙏🙏🙏👌👍❤
🙏🙏🙏🌹❤️🌹
🙏🙏🙏😊
how i join with this course?
ඔබ තුමාගේ අධිගමය වඩාත් ඉක්මණින් සාක්ෂාත් වේවා.
🙏
මට වයස අවුරුදු පනස් හයක් වෙනවා මම ඉන්නෙ රුසියාවල මේ මෑතකදී ඔබතුමාගේ ධර්ම දේශනා අහන්න ලැබුණා මට ඔබතුමා සමග කතා කිරීමට අවස්ථාවක් ලබා දෙන්න පුළුවන්ද
💛💛💛💛💛💛🙏🙏🙏
දීර්ඝායුෂ ලැබේවා
කොහොමද සර් ගෙ programme වලට සම්බන්ද වෙන්නෙ
thank you sir 💖
සර් සර්ට මේ මොහොත පොතක් විදිහට එලි දක්වන්න බැරිද මේ සියලුම කරුණූ පොතක සදහන් කරන්න 🙏
Thanks sir
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏💛
Group එකට සම්බන්ද වෙන්වෙ කොහොමද?
🙏🙏🙏♥️♥️♥️😇
🙏♥️🙏
💟💟💟💟
❤❤❤❤❤❤❤❤❤
🙏🙏🙏🙏🙏🙏🙏☸️
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️
❤🙏❤️
💖💖💖💖💖💖
Khomada me satuta sir ..ta kiyannda mama alutin ipaduna istuti..
56.50 ❤
Light language meditation ekk dennko