ආද්‍යාත්මිකත්වයේ අවසන් රහස

Поделиться
HTML-код
  • Опубликовано: 30 янв 2025

Комментарии • 223

  • @ashokakumudini8266
    @ashokakumudini8266 Год назад +78

    අපිට අවශ්‍ය මේවගේ අමුවෙන් ම දෙන ධර්මය තමයි.මේක වැඩි දෙනෙකුට තේරෙනවා.ඇතුළටම වැදිලා වැඩකරන්න පටන් ගන්නවා. ඉතින් මෛත්‍රි බුදුන් පහළ වෙනතුරු කල් මරන්නෙ මොකටද අපි.මෙතරම් සහසුද්දෙන්ම මග ප්‍රතිපදාව මෙහෙම එළිදරව් කරලා දෙනකොට.ඔබතුමාට නීරොගි සුවය සමග දීර්ගායු පතනවා.

    • @lalandarage9728
      @lalandarage9728 Год назад

      How How How make nasthiya and how to pix pleasure bike kick kick the the into of of day day I and a a people people account are be to popular paid he the be wood good art be decker good the the way of the the is of best best in ¹3

    • @HAGEranga
      @HAGEranga 8 месяцев назад +1

      Aththamai. Meka thamai aththatama budun deshana karapu aththa🙏🏻mechchara kal api hoyapu

  • @Oggamer2013
    @Oggamer2013 Год назад +12

    මොහොත තුළ ජීවිතය මොනතරම් මානසික සුවයක් ද සොයුර ඔබ පහදා දෙන මේ මාර්ගය ඔබට නිදුක් නිරෝගී සූවය

  • @isurugamage7992
    @isurugamage7992 Год назад +10

    ජීවිතේට ඉතාමත් වටිනා පාඩමක් කියලාදුන්නේ. බෙහෙවින්ම ස්තුතියි. ස්තුතියි. ස්තුතියි. 💐

  • @DanawardaGuruge
    @DanawardaGuruge 27 дней назад

    මේ තමයි බුදුන් දේශනා කල ධර්මය. මේ දේ මම ගොඩක් කල් හෙව්වා. ඔබතුමා විශ්වයේ බලවත් කෙනෙක්. ගොඩක් පිං. බුද්ධිමත් අයට පමනයි වැටහෙන්නෙ

  • @sriyaniramya2033
    @sriyaniramya2033 Год назад +17

    මෙවැනි අත්දැකීම් බොහෝමයකට මම මුහුණ දුන්නා. පූදූම විදිහට මනස ශක්තිමත් උනා.මොහොත තුල ජීවිතය දැනෙනවා.පූදුම තෘප්තිමත් බවක් දැනෙනවා

  • @jamunajayawardena6581
    @jamunajayawardena6581 Год назад +18

    මෙතෙක් නොඇසුනු රහසක්මයි එය.රස රහසක් .
    ස්තූතියි
    ඔබ තුමාට විශ්වයට
    දීර්ඝායුශ වේවා සර්....❤❤❤

  • @jayanthikulasinghe2669
    @jayanthikulasinghe2669 Год назад +4

    පහසු තේ රෙන විදියටම කියාදුන් නාට ගොඩක් පින්

  • @prabashinishalika1772
    @prabashinishalika1772 Год назад +13

    ජීවිතය පුදුම පහසු වක් දැනෙන්නේ .ගොඩක් ස්තුති ඔබතුමා ට .🙏🙏🙏

  • @upalirajapaksha7357
    @upalirajapaksha7357 Год назад +6

    බොහොමත්ම පින්සොබා දහමේ සියලුම ශක්තිය ලැබේවා !

  • @kumududisanayake4683
    @kumududisanayake4683 Год назад +5

    ස්තුතියි ඔබතුමාට. හොද පැහැදිලි කිරීමක්. ඔබට ගොඩක් පින්. මම හිර වෙලා සිටිය තැනක්. පැහැදිලිය. 🙏

  • @kumarihettiarachchi4943
    @kumarihettiarachchi4943 Год назад +7

    හරියටම තියරිය තේරුන. කලින් මේ අත්දැකිම තිබුන. මිනිස්සුන්ගෙන් බේරෙන්න බැරිම තැන ඕන මගුලක් කියල හිතල ඒවට නිහඩව මුන දුන්න. පට්ටම නිදහසක් සර් ඔයා හරි 👍

    • @coachwithnuwan3625
      @coachwithnuwan3625  Год назад +4

      ඒ නිදහසටත් ඇලෙන්න එපා.....ඒක බලාපොරොත්තුවෙන් කරන්නත් එපා

  • @darshamanjula1011
    @darshamanjula1011 Год назад +4

    මේ වගේ දේශනයක් ලෝකයට එකයි . This is unique Thanks

  • @raniabeysuriya6199
    @raniabeysuriya6199 9 месяцев назад +1

    මෙ මොහොත ස්වභාවය ගැන මම අත් දුටු වෙමි මාගේ සිත අවුරුදු හතක් නොනිදා සිටියෙමි නමුදු කය නිදා සිටි යෙම සියලු දෙ බලමින් අසමින් සිටියමි දැන් තමයි මට ලැබුණු නිධානය ගැන වැටහුනේ ♥️🙏🙏🙏🌻♥️

  • @shamaleejayasiri1216
    @shamaleejayasiri1216 Год назад +3

    හරිම අපුරු රහසක් ඒක මාරම අර්තයක් ඉස්තුතියි ඉස්තුතියි ඉස්තුතියි ගොඩක් සර් හරිම ආකර්ෂණීය යි

  • @KamalChaminda-ci2wz
    @KamalChaminda-ci2wz Год назад +5

    සර් මම දැන් ඇහුවේ.මට අවශ්‍යම මොහොතක තමයි අහන්න ලැබුනෙ.මීට අවුරුදු ගානකට කලින් මේක අහන්න ලැබුන නම් තමයි හොඳ.දැන් හරි මෙහෙම දුන්නට ගොඩක් පින් ගොඩක් ස්තූතියි.සර් මට නම් නිතරම වෙන්නේ කවුරුන් හෝ විසින් මාව නැතිම කරන දේවල්.මම ගොඩක් දුකින් හිටියේ ඒ ගැන.1000ක් හොඳ කලත් ඒ සේරම අමතක කරල මාව නැති වරදකට පටලවනව.මට ඇති වෙලා තිබුණේ.මම මේ ගැන අහන්න සර්ට කතා කරන්නමයි හිතාගෙන හිටියේ.දැන් පිළිතුර ලැබුන.ඒත් සර් මට දැනගන්න දෙයක් තියෙනව.සමහර අය අපි ආදරේ කරන අපේ ලඟින් ම ඉන්න අය අපිව රිද්දනකොට මම ඒ දැනෙන දේ භාර ගෙන හිටියොත් ඒ අපේ ලඟම අයට ඒකෙන් වරදක් වෙයිද.අර සර් කීවෙ වැඩපලක එක්කෙනෙකුට ට්‍රාන්සර් එකක් ලැබුන.තව කෙනෙකුටත් මොකද්ද වුනා කීවෙ.ඒ වගේ දේවල් වෙන්න පුළුවන්ද.මොකද මගෙ ලඟින්ම ඉන්න කෙනෙකුට කරදරයක් වෙනව නම්.ඒක කරන්නෙ කොහොමද.අනිත් දේ තමයි සර්ගෙන් දැනගන්න ඕනෙ.සර් මේ ප්‍රශ්න එද්දී ගොඩක් අසරණ වෙනව.දැන් ඒ දේවල් භාර ගෙන ඉන්න පුළුවන්.ඒත් සර් කීව වගේ භාහිරින් කරන්න දේවල් තියෙනවනෙ.ඒ දේවල් කරන්න ඕනනෙ.මට නම් ප්‍රශ්නයක් ආවාම කරන්න ඕනෙ දේවල් හිතාගන්න බෑ.ඒ නිසා මම දැන් ඉන්න ප්‍රශ්නෙදි කරන්න ඕනෙ දේවල් මොනවා ද කියල සර්ගෙන් අහන්න හිටියේ.මට ඒ ටික දැනගන්න පුළුවන් නේද සර්.මම කෝල් කරන්නම් සර්ට.ලොකු පිනක් සර්.පුළුවන් නම් මේ කමෙන්ට් එකට පිළිතුරක් දෙන්න.ආයෙත් කියන්නෙ සර්ට ගොඩ ගොඩාක් පින්,ස්තූතියි 🙏🙏🙏❤️❤️❤️

  • @nadeeshanimapa2671
    @nadeeshanimapa2671 Год назад +4

    ඔබ තුමාට බොහොම පින්

  • @AshikaHerath-dq6jh
    @AshikaHerath-dq6jh Год назад +4

    අපේ පිනට පහල උන සෙන් ගුරුතුමා.❤️ගොඩාක් පිං ගොඩාක් ස්තුතියි සර්🌷

  • @VajiraRishanthi
    @VajiraRishanthi 6 месяцев назад

    හොඳින් කරුණු පහදලා දෙන විශ්වයේ ගුරුතුමා ට දීර්ඝායු වේවා🙏ඔබතුමාගේ වීඩියෝ බලනකොට හිතට ලොකු සැහැල්ලුවක් දැනෙනවා ..
    ඔබතුමා සොයා දුන් විශ්වයට ගොඩක් ස්තූතියි!!!! ගුරුතුමනි ඔබට තෙරුවන් සරණයි..

  • @thilakapattuwage6815
    @thilakapattuwage6815 Год назад +2

    ධර්ම ය.දැන හෝ නොදැන ජීවිතයට මුහුණ දුන්.ආකාරය මෙවැනි බැව් මෙම සාකච්ඡාව.මගින් තහවුරු වේ.ඉතා සාර්ථක මාර්ගයකි. 👍👍👍

  • @nuwangi1111
    @nuwangi1111 Год назад +8

    ස්තුති සර් මට මේ වගේ අද්දැකීමක් තියනවා ,මට අදයි තේරෙන්නේ මමත් නොදැනීම ජීවිතේට අැප්ලයි කරලා කියල .🙏🙏🙏💚

  • @HemanthaadikariAdikari
    @HemanthaadikariAdikari Год назад

    මම හිතන්නෙ මේ මගෙ හොඳම කාලය.මම මේ දේශනාව අහන තුන් වෙනි වතාව.ඒ කොච්චර ඇහුවත් අලුතෙන් දෙයක් ඉගෙන ගන්නව වගේ දැනෙනව.මේ මෙහෙවර කරන්නට සර්ට නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා.සුවහසකගෙ සිත් නිවාලන ඔබතුමාට තෙරුවන් සරනයි 🙏🙏🙏

  • @indraniabeysinghe9257
    @indraniabeysinghe9257 Год назад +1

    අනේක වාරයක් ස්තුතියි ❤🙏 උතුම් පින්කමක්..දීර්ගායු වේවා!

  • @kankanamalageananda9447
    @kankanamalageananda9447 Год назад +1

    ,බොහොම පින් කුසල් ඔබ තුමාට ❤🙏❤

  • @ayeshamadhushani598
    @ayeshamadhushani598 Год назад +7

    ගොඩක් පින් 💛
    තෙරුවන් සරණයි සර් 🙏

  • @SuperErosh
    @SuperErosh Год назад +5

    Nuwan you are not normal. seriously unbelievable . so sharp

  • @dilrukshidhammika9429
    @dilrukshidhammika9429 Год назад +5

    ස්තූතියි ඔබ තුමාට 🙏😇

  • @kinurinathasha398
    @kinurinathasha398 Год назад +12

    මුකුත් නොකර සිටීමේ කලාව❤❤❤

  • @damayanthimanikkramagedra6324
    @damayanthimanikkramagedra6324 Год назад +4

    ❤ස්තූතීයි ඔබ තුමාට

  • @CeylonGems.03
    @CeylonGems.03 Год назад +7

    මගේ වාහනේ හැප්පුන වෙලෙත් මෙහෙම්ම තමා ඒ තත්වෙ එලෙසම බාරගත්තා සියල්ල ඉක්මනින් සැහැලුවෙන් විසඳුනා

  • @sadunihimansha9193
    @sadunihimansha9193 Год назад

    කියන්න වචන නම් නැහැ මාගේ ආයතනය යේ මාව ගොඩක්ම අපහසුතාවට පත්කරන කෙනෙක් ඉන්නව. අද මේ දේශනාව අහපු මොහොත දක්වාම
    මම ඒ කෙනාව දකින්න වත් අකමැති
    අද මේ දේශනාව පසුව මම පියවි සිහියට ආවා
    🎉ගොඩක්ම පින්🎉
    I have no words about my feelings
    Thank your So much
    Thank you universe
    Thank you
    Thank you
    Thank you

  • @indraniabeysinghe9257
    @indraniabeysinghe9257 Год назад

    අපට දැනෙන සේ අමූවෙන් පැහැදිළි කිරීම...අගෙයි..තෙරුවන් සරනයි ❤ 🙏🙏🙏

  • @DayaWijayasinghe1111
    @DayaWijayasinghe1111 Год назад +3

    ස්තුතියි 🙏 පින්වත් ඔබතුමා ට

  • @PadmaWeerawardhana-r4l
    @PadmaWeerawardhana-r4l Год назад

    ඔබ තුමාට ගොඩක් පින් තෙරුවන් සරණයි

  • @chandaniliyanage2250
    @chandaniliyanage2250 Год назад +2

    I enjoyed listening to this video. ..well explained! thanks

  • @n.k.gunapala4376
    @n.k.gunapala4376 Год назад +4

    බොහෝමත්ම ස්තුතියි 🙏 ❤❤❤❤❤

  • @shantha126
    @shantha126 Год назад +18

    හරිම පුදුමයි මෙයම නොවුනත් මම මේ විදියටයි ජීවත් උනේ.අහිමි වූ තැන වල මුකුත් කලේ නෑ .බාර ගත්ත.නමුත් රිකවර් කලා.ඒක අද ඉදල නතර කරනව.ගොඩක් පින් .මෙයයි අවසානය.මම මේ ලෝකෙට ආවෙ මේක අහන්න.අද ඇහුව.ගොඩක් පින් .ලෝ වැසියන් සුවපත් වේවා.මට මේ තරම්ම දුක් පීඩා ලැබුනෙ මෙය දෙන්න .ස්තූතියි ඔබතුමාට .ස්තූතියි මේ විශ්වයටත් .❤️❤️❤️❤️❤️💐💐💐💐💐

  • @imeshimadushaniwadduwage1032
    @imeshimadushaniwadduwage1032 Год назад

    අහම්බෙන් මේක දැක්කේ😊 ගොඩාක් පින් සර්ට❤ දවසක අනිවාර්යයෙන් එනවා දේශනයකට😊

  • @NCocktailsnilantha
    @NCocktailsnilantha Год назад +3

    It's really true.
    Thanks for your explanation. 🙏❤

  • @nayanasamarakone4715
    @nayanasamarakone4715 Год назад +3

    ගොඩක් පින් ඔබතුමට 🙏❤️🙏❤️

  • @indraniabeysinghe9257
    @indraniabeysinghe9257 Год назад +1

    Heartfelt practical teaching !
    Thank you so much. 🌷🌷🌷❤❤❤

  • @anomarathnayaka4256
    @anomarathnayaka4256 Год назад +3

    ස්තුතියි ඔබතුමාට ❤❤❤

  • @MediaLifeSL
    @MediaLifeSL Год назад +3

    නුවන් අයියා බොහොම ස්තූතියි ❤️ 🙏

  • @prasandhikadasanayaka4807
    @prasandhikadasanayaka4807 Год назад

    බොහොම පින් ඔබ තුමාට, 🙏🙏❤️❤️

  • @anjaladilrani23
    @anjaladilrani23 Год назад +3

    බොහොම ස්තුති 😍

  • @lakshansanjeewa1397
    @lakshansanjeewa1397 Год назад +3

    බොහොම ස්තූතියි ගුරුතුමනි

  • @ajanthabandara8078
    @ajanthabandara8078 Год назад

    Thank you very much for your magical explanation about Happiness. The pure energy and thr inner strength. ❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏❤❤

  • @DanushkaDanu-b4q
    @DanushkaDanu-b4q 9 месяцев назад

    Ape ugaye navina budurajanan wahanse❤sadu sadu sadu. API hamoma❤niwan dakinawamai❤

  • @shanikadassanayake8382
    @shanikadassanayake8382 9 дней назад

    ස්තූතියි ඔබට ❤🙏

  • @NimsaraniKoshila
    @NimsaraniKoshila Год назад +2

    ස්තුතියි ස්තුතියි සර්

  • @chanchalaolideniya6702
    @chanchalaolideniya6702 Год назад +1

    Me tika nam mawama focus karala kiuwa wage sir.. 🙏 💐 Thank you so much

  • @manjulaliyanage4575
    @manjulaliyanage4575 Год назад +2

    Excellent sir 🙏🙏🙏

  • @ishankaishanka8983
    @ishankaishanka8983 Год назад +4

    Thank you Nuwan sir 🙏🙏🙏

  • @annegayani7363
    @annegayani7363 Год назад +3

    ස්තුතියි .🙏🙏🙏

  • @KanthiRamya
    @KanthiRamya Год назад

    ස්තූතියි ❤❤ස්තුතියි ස්තුතියි 🙏🙏🌹🌹💚💚💚

  • @sadunisilva9420
    @sadunisilva9420 Год назад +7

    Acceptance is the key🙏❤

  • @kasuneranda8225
    @kasuneranda8225 Год назад

    සර් මට හිතෙන විදිහට මන් ගොඩක් දුර ආව මේ ගමනේ.. එත් මන් ලග දර මිටි දෙකක් තියාගෙන ඉදල. එක එහෙම කරන්න බෑ කියල මට තෙරුනෙ දැන්.. ඔබතුමාට පින් මෙ හැමදේටම...

  • @jhasanjanadesilve-wq7yz
    @jhasanjanadesilve-wq7yz Год назад +8

    අද දවසේ ලැබුනු තැග්ග මට උපන් දිනය දවසේ.🙏❤

  • @malikaniroshana5571
    @malikaniroshana5571 3 месяца назад

    Thank you sir .Padam karana ekata meka bala panavada

  • @NimmiPathirana-dl4pv
    @NimmiPathirana-dl4pv Год назад

    Thank you sir.ude deyak sidda una.aparade man ricover kalane.
    Eth man eka ganan gattet ne.awilla balankota me vidio eka.🙏

  • @BetterSriLanka
    @BetterSriLanka 11 месяцев назад +1

    ලංකාවේ හැමෝම අහන්න ඕන දේශනයක්.

  • @anuradhawijekoon7597
    @anuradhawijekoon7597 Год назад

    Sir ge kurunegala wedasatahan thamaa mama issaralama sahabagi une mama mulumaninma eda idala wenas una matama hari pudumsi me mohothe pawathina swabawaya hemawitama mama puhunuwenawa hithata loku sehelluwak denenawa digatama sirta godak ma sthuthi..🙏🙏🙏

  • @DilipAnanda
    @DilipAnanda Год назад +7

    බුදුන් වහන්සේ අංගුලිමාලට...... " මම නැවතී සිටිමි ,ඔබත් නවතින්න"...යනුවෙන් පැවසුවේ මේ කාරනයම නේද...

  • @Mashi-no7ug
    @Mashi-no7ug Год назад

    Bohoma sthuthi sir lassana wenna subminal ekak gennko

  • @HemathaRathnasekara-ej1rp
    @HemathaRathnasekara-ej1rp Год назад +3

    Thank you verymuch.🙏🙏🙏👊👊👊💛

    • @naliniekanayake9408
      @naliniekanayake9408 Год назад +2

      Sir, obage deshana mage jeevithayata ithama wadagath wenawa.oba thumata kathakaranna t'no ho oba thumage deshanayakata sajeeveewa sahabaagi weemata awasthawak denna karunakara.maa Gampola padinchi amma kenek.oba thumata pin siduwewa...

  • @nka7294
    @nka7294 Год назад +3

    Thank you Sir !!! 🙏🙏🙏

  • @buddhikasamarasingha8764
    @buddhikasamarasingha8764 8 месяцев назад

    මට මා අහිමි කල ..කතාවක් අහන්නට පින තිබුනා...

  • @damrajina752
    @damrajina752 Год назад +2

    Budu saranai sir..

  • @nilukakumari9562
    @nilukakumari9562 Год назад

    බොහොම පිං ❤❤❤

  • @Soma-cv7eg
    @Soma-cv7eg Год назад +1

    බොහොමත්ම ස්තුතිය

  • @pamodaishini7803
    @pamodaishini7803 Год назад +1

    godakk sthuti sir❤❤❤🎉🙏🙏🙏🙏

  • @nadeeshamadavi3729
    @nadeeshamadavi3729 Год назад +1

    ගොඩක් ස්තූතියි සර්

  • @hasithalakmal1719
    @hasithalakmal1719 Год назад

    Mata sirt aiyya kiyalamai kiywañe patta amuwenama kiyana awa therenwa ❤

  • @chandanipushpalatha6789
    @chandanipushpalatha6789 Год назад +1

    ❤❤❤❤Thank you❤❤❤❤

  • @SLbeuty
    @SLbeuty Год назад

    Sina pipena me wasanthaya nela dothin.. malak se..
    Mage lowa wetha obai.. Gena awe.. Sina..si...❤❤❤❤

  • @gaminikuruppu6721
    @gaminikuruppu6721 Год назад +2

    ස්තූතියි

  • @Madu8000
    @Madu8000 Месяц назад

    thank you ❤

  • @nimalaweerakkody7236
    @nimalaweerakkody7236 Год назад

    Mata ehema deyak karapu kenekta ekata danduwam eyata wishwayenma lebei kiyala hithala amathaka kara danawa..eth eken pudgalayinwa andura gannawa...ehema godak eyata mata pennama danduwam lebilath thiyanawa..eth eyala samaga mama amanapa ne..mokada eyalata wereddata danduwan lebunu nisa..❤❤❤❤❤❤

  • @nadeeranilmini2827
    @nadeeranilmini2827 11 месяцев назад

    Theruwan saranai. sir. !

  • @chamilakumari6956
    @chamilakumari6956 Год назад

    Thanks sir.nirogi suwaya

  • @himaliahangama4311
    @himaliahangama4311 Год назад +1

    ස්තූතියි සර්

  • @shanishani9047
    @shanishani9047 Год назад +2

    Thank you sir ❤🙏

  • @aruniinoka1530
    @aruniinoka1530 Год назад +3

    හොදින් පැහැදිලි කලා . ඔබට ස්තුතියි .

  • @KiyaanK-e3u
    @KiyaanK-e3u 4 месяца назад

    ❤❤❤❤❤theruwan saranai

  • @savindirajapaksha3309
    @savindirajapaksha3309 Год назад

    Godak pin obathumata

  • @reetashamali6998
    @reetashamali6998 Год назад +3

    Thank you sir

  • @nilanthikariyawasam1750
    @nilanthikariyawasam1750 Год назад

    Thank u........රාගම da

  • @maleeshabasnayake8963
    @maleeshabasnayake8963 10 месяцев назад

    Mta couchge online wadasatahanata sambanda wenna one.kohomda mta eka krnna puluwn cough?

  • @vishakarasanjali5332
    @vishakarasanjali5332 Год назад

    Bohoma sthuti sir 🙏

  • @ishankaishanka8983
    @ishankaishanka8983 Год назад +4

    Thank you Universe 🙏🙏🙏

  • @nilukaJayalath-un8bg
    @nilukaJayalath-un8bg Год назад

    Ane mahathtayo mn Ude pandara 4.30 eliyata gos ahase taruwakata mage parthtanawak kuwa evita ma dutuwa taruwa lagin eliyak yanawa mn puduma Una mn viswayata istuti karanawa mata me dakapu de hari gataluwak

  • @yashmikaranuja3068
    @yashmikaranuja3068 Год назад

    සර් මම සර්ගේ සිත නිහඩ වෙන ස්භාවයට හිත පුහුණු කරමින් යනවා. සිත නිහඩ බව අත්දකිනවා සර්. සර් මම ඩිප්‍රේෂන් වලට බෙහෙත් බොන කෙනෙක්. මම එ්කට දැන් අැබ්බැහිවෙලා. නොබී ඉන්න හැදුවට එ්ක අමාරුයි කරන්න. හිතේ අැතිවක නිහඩ බවට මම හරි බයයි. මට එ්ක හිතට දරාගෙන ඉදිරියට යන්න බැහැ. අනේ සර් මට මේ ඩිප්ප්‍රේෂන් තත්වය නැති කරගෙන මේ මග වඩන්න ඕන. මට උදවු කරන්න පුලුවක්ද...???
    අවුරුදු 26ක් සත්‍ය සොයා ගිය ගමනේ හරිම මග සර් තුලින් තමයි මම හරියටම දැක්කේ. මාව ගොඩගන්න පුලුවන් සර්ට විතරමයි කියලා මට හොදටම තේරෙනවා සර්. මට සර් එක්ක කතා කරන්න අවස්ථාවක් හදලා දෙන්න පුලුවන්ද..?
    හැකි නම් ගොඩාක් පිං සර්...!!!
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @anushaperera1665
    @anushaperera1665 3 месяца назад

    GODAAAK PIN OYATA SIR

  • @ramyawijayani1412
    @ramyawijayani1412 Год назад

    බොහොම ස්තූතියි සර්.💖🙏ඒකෙ ඉතිරිකොටස මේකෙ තියනවද

  • @indraniwijesinghe1446
    @indraniwijesinghe1446 Год назад

    ❤godak pin

  • @NelumLanka
    @NelumLanka Год назад

    භාවනාව තුලින් සිත සම්පූර්ණයෙන්ම ඉවත් කර නිවනට යන ක්‍රමය කියන්න පුළුවන් ද..
    ශරීරයයෙන් ඉවතට යෑම. නැවත ශරීරය තුළ ට පැමිණීම නවත්තන්නේ කොහොම ද..

  • @dilukawya1077
    @dilukawya1077 Год назад

    මගේ ජොබ් එක නැති උනා. දුකෙන් ඉන්නේ කොහොමද හිත හදාගන්නේ

  • @zeroten1164
    @zeroten1164 11 месяцев назад

    නුවන් මහතා දෙන මේ කල්‍යාණ මිත්‍රත්වය ඔබගේ සියළු මිතුරන් අතරට යවන්න. පුළුවන් තරම් ශෙයා කරන්න. හිතට එන රන දේ අත්හැරී යන්නට හරින්න.

  • @roshaniratnayake989
    @roshaniratnayake989 Год назад

    සර්, මගේ පුතා sports කරනවා. මෙච්චර කල් එයාව practice කරලා එයාව නැතුව එයාගේ තැනට වෙන ළමයෙක් දාලා සෙල්ලම් කරවනවා. මටත් දුකයි. එයා A/L exam එකත් තියාගෙන මේ practices යන්නේ. Matches දවස් කීපයක් තියෙනවා.1 වෙනි දවසේ සෙල්ලම් කරන්න නැතුව bench එකේ හිටියොත් 2වෙනි දවසේ නොයවා ඉන්නයි මම හිතුවේ. සර් මේ කියන විදියට එයාට bench එකේ ඉඳලා ඒ අවස්ථාවට face කරන්න වෙනවා නේද?

  • @geethafernando5583
    @geethafernando5583 Год назад

    මට ඔබතුමාට කතා කරන්න අවශ්‍යයි.දුරකථන ankaya ලබාගන්නේ කෙසේද. Thanks

  • @rukmalwanniarachchi5959
    @rukmalwanniarachchi5959 3 месяца назад

    🙏🙏🙏🌸