Mahathmaya oyage deshana walin berida math loleen ein mudawanna. Mama danna aya innawa oba thumata lagata ena eyala family ekata kisima yutukamak wagakeemakwath ista karan nethi aya a mohotha a mohotha kiya kiya nikanma kalaya gewanawaaaa mokakda me karuma lede.
සර්ට උපදින ආත්ම වල පවා මේ පින් හේතු වෙන්න ඕන .අපිට යු ටි.එකෙන් වැඩසටහන් අහන්න සලස්වන එක අපේ පෙර ලොකු පිනක් කරලා .
සර් ආයි උපදින්නේ නෑ.. සර් මේ ආත්මෙන් match එක ගහල ඉවරකරනවාමයි. ඔයත් එහෙමවෙයි... 😊😊❤❤
Ou neda pin oyatath.
¹q1@@helpingbuddy
❤❤❤❤ owwww
58:33 58:33 58:33 58:33 58:33 58:33
නිහඬ අරණට එන්න පින් මද උනත් යුටියුබි එකෙන් දේශනය අහන්න සැලැස්සුවට සර්ට පින්
අතිගෞරවනීය ඤාණවීර ස්වාමීන්වහන්සේ ට ත් නුවන් මහතාටත් නිදුක් නිරෝගී භාවය, සුවය, දීර්ඝායුශ ලැබේවා මේ ධර්ම දානය අප වෙත ලබාදීම වෙනුවෙන් 🙏❤🙏
අපි කොපමණ දේශණා, බණ ඇහුවත්, ප්‍රායෝගිකව එය ගලපගන්නා ආකාරය මනාව පැහැදිලිකරනවා මම දැක්කේ අපේ නුවන් සර් තමයි (මම අහලා තියන දේශකයන් අතරින්). කොපමණ දේවල් අහලා දැනුමක් එකතුකරගත්තත්, එදිනෙදා ජීවිතයට ආවාම අපි ඉන්නේ කොහෙද කියලා අපිම දන්නේ නැහැ, මෙම වැඩසටහන් ඇහෙන අපි සත්තකින්ම සසරේ කුසල් තියන අය, ඔබතුමාට බොහොමත්ම පිං.
ඔබ තුමා අන්ධකාර. ලෝකයට. පහනක් බඳුය... තෙරුවන් සරණයි
හුස්මක් ගන්න වෙලාව
ඒ තමයි ජීවිතය .
"හැම හිම පියල්ලක්ම වැටෙන්නෙ දර්මතාවය කීව තැනටමයි ..
ඔව් ... මේ ආදරනීය වචන ටික ඇහෙන්නෙත් ඇහෙන්න පින් පිරුන අයට විතරමයි...
ස්තූතියි .. නුවන් රාජපක්ෂ නම් ඒ ආදරනීය මිනිසාට..
නිහඩ අරනේ සුවය විද විද.
අභ්‍යන්තර අවකාශය තුලින් බාහිර අවකාශයට පාර කියා දුන්නාට....🙏❤️
🙏🙏🙏
❤❤❤❤Obata pin🙏🙏🙏🙏🙏🙏🙏🙏
පින්වත් ඔබ තුමාට තෙරුවන් සරණයි 🙏🙏🙏🌷🌷🌷
සිහිය පිළිබදව වූ මේ දේශනය ඇසීමට මම පින් කරල තියෙන්නෙ ඇති. ලොකු ස්වාමීන් වහන්සේටත් නුවන් මහතාටත් නමස්කාර කරමි.
කණ්නාඩියක් ඉස්සරහට ගිහින් වෙන මොකුත් හිතන් නැතුව තමන් දිහාම බලන් ඉද්දි මම කියලා කෙනෙක් නෑ කියලා හොඳටම තේරෙනවා.එතකොට කිසිම දෙයක් මගේ කරගන්න බෑ.අපි අපේ අනාගතේ visualize කරේ නැතත් ඒ හැම දේම අතෑරියම ඒ හැම දේම ලැබෙනවා
ස්තුතියි ඔබතුමාට පින් අනුමෝදන්ව සසර කෙටි වේවා
ඔබ තුමා බොහොම සරලව ඒ උතුම් මාර්ගය පැහැදිලිව දේශනා කරනවා.. ඒ උතුම් නිවන් මගට ඔබ තුමා බොහෝ ලඟයි..ඔබ තුමාට ගොඩක් පින්...
සර්ට අනේක වාරයක් පින් මේ දහම.online අපිට.ලබාදෙනවාට.
ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏
තෙරුවන් සරනයි ඔබ තුමාට
ගොඩක් ගොඩක් ගොඩක් පින් Nuwan sir .බුදුසරණයි .
මෙිි කුසල් රැස් කර ගැනිමට අපට මගපෙන්විමට උපරිමයෙන් හැකි උත්සාහයක් දරන ඔබතුමාටත් අනන්තවු විශ්වයටත් අපවිසින් මෙි රැස්කරන්නාවු කුසලයන් එ්කාන්තයෙන් අත්වෙිවා......
ස්තූතියි
මෙතෙක් ආපු program වලින් ලොකු වෙනසක් ලැබුණු program එකක් . ඉතාමත් ප්‍රබල එකක්.
Sir, ඔබට ගොඩාක් pin.
ඔබේ සියලු ප්‍රාර්ථනා ituwewwa.
Dheergausha ලැබේවා ❤🙏🙏
තෙරුවන් සරණයි ඔබතුමාට 🙏🙏🙏
❤❤❤❤ස්තුතියි මහත්මාණනි
🙏🏼ප්‍රශ්නයක්🤔එතකොට බුදුදහමෙ උගන්නනවා ‘හිතත් සමග එකට ඉපදිම හිතකත් සමග එකට නිරැද්ධ විම හා සිතින්වන අකුසල් කියනවා ඒ ඇයි මම ගොඩක් උත්සහ කරනව හිත කියන එක අදුනන ගන්න 🙏🏼මම දිනපතාම පාන්දර 4.30 ට පමණ නැගිටිලා හුස්ම පිළිබදව කෙටි භාවනාවක් කරනවා ඒ “හුස්ම ගන්න විට ඇතිවෙනාවා යනුවෙනුත් හුස්ම පහළ හෙළන විට නැතිවෙනවා යනුවෙනුත්ය. ඒ ඔබ තුමාගෙ මෙිමොහතේ භාවනාව අවසානයේ 🙏🏼
Pure explanation ❤
ස්තුති ඔබතුමාට...
සිහිය..කල්පනාවකියලාඑකක්නැහැ..දෙකමඑකයි....ස්තුතියි
මම ගාල්ලේ ඉදලා එන්න හිටියේ.ඒත් මට එන්න නොහැකි වුණා. මම ඒ අදහස අතහැර දමා තිබුණේ.නමුත් මේ වැඩසටහන සජීවිව විකාශය වීම නිසා එයට සහභාගි වෙන්න පුළුවන් වුණා.එය මට ඉතා වටිනා අවස්ථාවක් වුණා මගේ අධ්‍යාත්මික ගමනට. ඔබතුමාට හදවතින්ම ස්තූතිවන්ත වෙනවා අපිට නිතරම නිවැරදි දිශාව පෙන් වා දීම ගැන
🙏
බොහොම පින් තෙරුවන් සරනයි
🙏💐🪔🙏🏵️🪔🙏🌺🪔
සුවපත්වෙයි .ස්තුති සුවපත්වෙවා 😊
Obathumata godak pin siduwewa
සර් ඔය කියන විදියෙ ම එකක් සර් ගෙ මාතර දේශනේ ඉවර වෙලා එද්දි තිබ්බා.. ඒ ගැන කියන්න දන්නෑ ඒක විදින්න ම ඕනි එකක් ඒත් එදායින් පස්සෙ ඒක ආයෙ දැනුනෙ නෑ සර් එක්ක ඉද්දි ඒ Vibrations eka අපිටත් එනවා.. අම්මෝ ඒ සැහැල්ලු ව...🙏🙏🙏❤️
තෙරුවන් සරනයි සර් 🙏🙏🙏
Puduma sateyathawayak oba tumage wadasatahak Thank you very much 🙏 ❤🙏
නුවන් සර් ඔබට බොහොම පින්
පිං සර්❤
ස්තුතියි ! සර්
Explanation is very clear.🙏 Thanks a lot sir.
Nuwan Sir. Ge dhesana budun nodaka niwan dakkemi sir. Ta vimukthiya himiwewa ❤❤❤
ස්තුති 🙏❤🙏
මමත් ඔයාගේ දේශන ගවේශනය කරපු කෙනෙක් ඊට පස්සේ ටික කාලයක් යනකොට ඒවා තුල දෙයක් නැහැ කියලා හිතුණා ඒ කියන්නේ පසුකාලෙ ක දේශන
ඒත් මම අහපු නැති කාලේ ඔයා දේශන වැඩසටහන් නැතිව නිහඬව හිටියා කියලා කිව්වා
ඉතින් අද මම කාලෙකින් ඔයාට සවන් දුන්නා
මට ලොකු සතුටක් දැනුණා ඔයා නිහඬ ව ඉඳලා අද කරපු දේශනාව හරිම සර්ථකයි ඔයා කියන විදිහට මාරම පට්ට
ඔයා අද දේශනාව කළේ පිරිසිඳුම බුදු වදනකියලයි මට දැනුනේ
ඔබ සර්ථක වේවි
හැබැයි ඔබ වටා ඉන්න පිරිස අඩුවේවි මොකද ඔයා තියන විදිහට මිනිස්සු හුඟාක් අය අර ඔයා කියපු විදිහේ අය නිසා
දේශන වැඩසටහන් නැතුව නොවෙයි...ලිවීම අඩු කලා කියලයි කිව්වේ........දිගටම දේශන කලානේ......අනික කෙනෙකුට මේ තුල දෙයක් නැහැ වගේ දැනෙන්නේ එයා අකන්ඩ පුහුණුවක නොමැති නිසා....එකම කතාව වගේ ඇහෙන නිසා
හිස මුදුනේ ඇතුළතින් විවර වූ සේ දැනුණා. බොහොමත්ම ස්තූතියි .
3ed eye
තෙරුවන් සරණයි
🙏🏼ප්‍රශ්නයක්🤔එතකොට බුදුදහමෙ උගන්නනවා ‘හිතත් සමග එකට ඉපදිම හිතකත් සමග එකට නිරැද්ධ විම හා සිතින්වන අකුසල් කියනවා ඒ ඇයි මම ගොඩක් උත්සහ කරනව හිත කියන එක අදුනන ගන්න 🙏🏼
U tiub eke pihiten metumata pinsidda wenna jiwithe hadagannava obathumata bohoma pin❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
අද තමයි මට මේ.Channel එක දැක්ක. ඇත්තටම මමත් එකතු උනා.හරිම හොදයි. හොදටම දැනුනා. මම සමාදියෙන් ඉන්න කෙනෙක්. මම භාවනා කරනවා. මට වෙනදාට වඩා හරිම සැහැල්ලුවක් දැනුනා. සර් කට්ටියට කරන හැටි හරියටම කියලා දෙනවා. අන්තිම කොටසට අවාම නැවත නැවතත් සර් කතා කරන එක නැවත්තනවානම් හොදයි.සමාවෙන්න මේ දෙය කියන්න උනඑකට. මමනම් විනාඩි 40 ක් විතර උන්නා. මට ඒ ගැන කියන්න වචන නැහැ. ඒතරමටම හොදයි. අවසානයේ මම දන්නෙ නැහැ විඩියෝ එක අවසන් වෙනවත්. බොහොම ස්තුතියි. අද මේ channel එකට එකතු උනා 🙏🙏🙏. සැමටම වෙසක් මංගල්ලයක් වේවා
Bohoma Pin, Sir!
Good ❤️🌷🌺🌼🌍👍👍
Theruwan saranai
Namaskarawava sthuthi🙏🙏🙏🙏🙏
හොඳයි
තෙරුවන් සරණයි
Thank you sir
Thanks ❤
Theruwan saranai obathumata
හැබැයි මම ඉන්නෙ දැන් මගෙ දේවල් වලට සල්ලි විතරක් ඕනි කියන වයසක.❤❤
ඒකේ යන්න...උපරිම.....මෙව්වත් පස්සේ දවසක ඕනි වේවි....එදාට අහලා බලන්න....සුබපැතුම් ❤
@@coachwithnuwan3625 ඒකත් කරන ගමන් ඕකත් කරනවා.මට දැනෙන්නෙ තියෙන ඩේට කපල සර්ල ඔලුවට වෙනම ඩේට ටිකක් දානවා.ඒක නිකන් මහා අමුතු දෙයක් කියල.මටනම් එහෙම දැනෙන්නෙ නෑ.සර් කියන ඒවත් සාමාන්‍ය දේවල් විදියට දැනෙන්නෙ.මොකද මට ඒව එහෙම මහා දේවල් නෙමෙයි වගේ ඒකයි.පෙලක් අයනම් මම දැකල තියෙනවා ලොකූ ආශ්චර්යක් වගේ දාල තියෙනවා.ඒත් මට එහෙම නෑනේ සර්.
සර් ❤
සිත slow motion වගේ...දැනෙනවා
data නැති ස්පර්ශය .එයයි බුද්ධ ස්වභාවය.🙏🙏🙏.... එතනයි බුද්ධ ශාසනය අප පියාණන්ගේ උරුමය..කර්මවලින් නිදහස් වූ සිහිය..
Dawasak Tula mage hithalta apu situwili pramanaya keeyada kiya dawasa awasanaye kiyanna puluwan sir
මේ වැඩ සටහන තියෙන්නෙ කොහෙද සහභාගි වෙන්න කැමතියි සතියේ කවදාද.කොහෙද තියෙන්නෙ කියලා කරුනාවෙන්.දන්වන ලෙස ඉල්ලා සිට්මි
නිහඩ අරණ.kandy
මේ මොහොතේ අභිරහස ෆෙස්බුක් ගෘප් එකට එන්න. එකේ විස්තර දානවා
Budusarani puthata 🙏
🙏🏼❤❤❤❤❤❤❤❤❤❤❤🙏🏼
හිස්බව තුල ගිලෙමින් පවතියි...
🙏🙏🙏
Magea manasika suwaya leabewa
🙏🙏🙏❄️❄️❄️
සිතුවිල්ල
...තමයිපිලිගැනිම...
මනස තුළ ඇති සලුව වියලා ඉවර කරගනු මිනිසුනෙ සොබාදහම් න් ලබිඅතිදෙ සොබාදහමට දිය යුතුයි නෙ
🙏🙏🙏🙏🙏🙏🙏
සිත දෙස බලාසිටින්නා කවුද ? එ සිතමද ?
අවදිමත්බව
0:58 🙏
Srita godk pinsidda wanawa ..harida pahadil kirima gana....godk pin.........
සර්ගේ වැඩසටහන් වලට සම්බන්ධ වෙන්නේ කොහොමද කියලා කාට හරි කියන්න පුලුවන්ද....ඊළඟ වැඩසටහන තියන දිනයක් වෙලාවක් තැනක් කොහොමද දැනගන්නේ කියන්න පුලුවන්ද
මේ මොහොතේ අභිරහස ෆෙස්බුක් ගෘප් එකට එන්න. එකේ විස්තර දානවා
Mukut hitennatuwa inna puluwanda sarta
❤❤❤❤❤❤❤
🙏💕❤️❤️❤️❤️
Koheda me wadasatahana thiyenne danna kenek kiyanna
නිහඬ අරණ භාවනා මධ්‍යස්ථනය. මහනුවර.
❤
1:55:03
🙏🙏🙏🙏🙏🙏🙏❤
🎉🎉🎉
ඉලක්ක,බලාපොරොත්තු නැතිව යතාර්තයවත් ලැබෙනවද කියල සැක ඇතිවෙනවවා,ඒ වගේම තව ගොඩක් ප්‍රශ්න හිතට එනවා,ගලපගන්න ටිකක් අමාරුයි.ඇත්තටම මේ මොහොත අපේ ජීවිත වල ලෞකික යහපත් සාර්ථකත්වය උදෙසා භාවිතා කිරීම වැරදිද?ඇත්තටම මට ඕනි මගේ ඇරියස් කවර් කර ගන්න.
❤❤
🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Godak pin sir ta 🙏
Awakasha bawanawa hoya ganna baneee...help karanna puluwanda please
ruclips.net/video/magsVLCzuCw/видео.htmlsi=19mwdqq3K2Vc8xgb
🌻🙏
🎉🎉🎉🎉
එකමතැනසිතපැවතිම....
💖💖💖💖🤗🤗🤗🤗
🎇
නිහඩ අරන කොහෙද තියෙන්නේ ලිපිනය දන්න කෙනෙක් කියන්න පින්
පේරාදෙණිය උද්‍යානය ඉදිරිපිටින් ගලහ පාරින් 2km පමණ එන විට හමුවන Y හංදියෙන් දකුණු පසට හරවා (දොළුව ගම්පොල) 6km පමණ පැමිණි විට කලුගමුව හංදිය හමුවේ. එම හංදියේ ඇති බුදු පිලිම වහන්සේ අසල ඇති වම් පස දෙසට ඇති පාරේ (මහළු නිවාස පාර) 1.5 km පමණ පැමිණෙන විට “නිහඩ අරණ” නම සදහන් නාම පුවරුව වම් පසින් දැක්වේ. එම පුවරුව ඔස්සේ ඉදිරියට පැමිනෙන්න.
ගලහා හංදියේ සිට 2km පමණ විත් පාර බෙදෙන Y හංදියෙන් දකුණු පසට පහලට ඇති ගම්පල පාර ඔස්සේ 6km පැමිණෙන්න. පැමිනි විට කලුගමුව හංදිය හමුවෙයි. ඉන්පසුව හංදියේ වම් පස ඇති බුද්ධ ප්‍රතිමාව ලගින් උඩට ඇති පාර ඔස්සේ තවත් 1.5km පමණ එන විට වම් පස කුඩා පෙට්ටි කඩයක් සමග පහලට ඇති පාරක් හමුවෙයි. එතැනින් පහලට පැමිණ වම් අත පැත්තට ගමන් කරන්න. එන විට කුඩා පාලමක් පසු වූ පසු දකුනට හැරවීමට කන්දක් සමග පාරක් ඇත. එය ආරාමයට එන පාරයි.
Ane mata danna kenek innawsda me wadasatahanata mata sahabagi wenna ono.mata vistsra dennaka.
මේ මොහොතේ අභිරහස ෆෙස්බුක් ගෘප් එකට එන්න. එකේ විස්තර දානවා
Mata me weda muluwata sajeewiwa sahabagi weemmata uwamani visthara dannawana
මේ මොහොතේ අභිරහස ෆෙස්බුක් ගෘප් එකට එන්න. එකේ විස්තර දානවා
Me mohatha gamburu nihandatha wayai. (couldn't tell any thing)
Ammata udu a mona bashawada?
අර්ථය ගන්න ....අර්ථය......
👍👍
මුකුත් නොකර හිටියම හැමදේම ලැබෙනව කියන එක පිලිගන්න අමාරුයි නෙ...
වර්තමාන පිලිබඳ යම් සත්‍යක් පැවසුවත්, මොහුත් සාහිත්‍ය ප්‍රබන්ද සමගින් අතරමන් ඌ තවත් නළුවෙක්.
කොයි දිශාවෙද අතරමං වෙලා ඉන්නේ....
ඔබ තවමත් බක්තියෙන් යුතු විස්වාසයන් තුල අතරමන් වෙලා.
උදාහරණයකින් පෙන්වා දෙන්න
ව්ස්වයට එක තු වෙන්නඉ ඔන
Mahathmaya oyage deshana walin berida math loleen ein mudawanna. Mama danna aya innawa oba thumata lagata ena eyala family ekata kisima yutukamak wagakeemakwath ista karan nethi aya a mohotha a mohotha kiya kiya nikanma kalaya gewanawaaaa mokakda me karuma lede.
මේ මොහොතේ සිටීම කියන්නෙ වගකීම් යුතුකම්,රාජකාරි නොකර සිටීම නෙවෙයි.කොතනකදිවත් එහෙම කියවෙන්නේ.නෑ.බණ අහන්නා වගේ නැතුව අවබෝධයෙන් අහන්න.හරි තැන අහුවෙයි.
Anty uncle kiyala kiyanna epa
Eka gon