ප්‍රත්‍යක්ෂ අවබෝදය ලබපු කෙනෙක් සමග කතාබහක්/Enlightment Experience/මේ මොහොතට අවදිවීම

Поделиться
HTML-код
  • Опубликовано: 2 май 2023
  • අද්‍යාත්මික අවබෝදය සොයා යන අයට යම් උපකාරයක් ලබා දීමේ අරමුණින් මෙම සංවාදය පැවැත්වේ....එහි වචන...වාක්‍ය...සහ හැඩතල අල්ලා ගැනීමේන් වලකින්න......සියලු දැනුම පැත්තකට දමා අමුවෙන් අහන්න.

Комментарии • 279

  • @TheHimira
    @TheHimira Год назад +28

    මෙම සොදුරුවූ අවබෝධය තුලින් ලොව දකින්නෝම එහි සුවය අත් දකිති. සිතෙන් ම හටගත් ලොවේ ගිනි, සිත තුලින්ම නිවාලූ ඒ අප මහා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී සත් ධර්මයට ඒ සැහැල්ලුවේ ගෞරවය පූජාවේවා....

  • @surekharathnayake1163
    @surekharathnayake1163 Год назад +30

    මේ කතාබහ මට අහන්න දකින්න ලැබීම පිළිබඳව මාගේ විශ්වමෑණියන්ට ස්තූතිවන්ත වේවා ... 🙏🙏🙏

  • @natureattraction1269
    @natureattraction1269 Год назад +21

    ඇත්තෙන්ම ඔව් සර්.මටත් මේ අත්දැකිම තියෙනවා.... මේ ලෝකෙ මයාවක් බොරුවක් හැමදේම සිතුවිල්ලකින් හදා ගත්තු දෙයක් බව...මුලින්ම බුදුපියාණන් වහන්සේටත් ධර්මයටත්,කල්‍යාණ මිත්‍රත්යන්ටත් නමස්කාර කරනවා බුදුපියාණන් වහන්සේ නිසාමයි මේ මයා ලෝකය අවබෝධ කිරිමට හැකි උනේ.🙏 ඇත්තටම අපි අවංකවම යථාර්ථය අවබෝධ කරගන්න උත්සාහ කරද්දී සොබාදහමින් අපිට උදව් කරනවා මේ ... මීට දවස් කිහිපයකට පෙර දත් මදින්න බුරුසව ගන්න ගියා ඒත් එතනම තිබුනු toothpaste එක පෙනුනේ නැහැ මට මන් කල්පනා කලා මට අමතක උනාම ඇහැත් හොදට තියෙද්දී ඇයි මට ඒක පෙනුනේ නැත්තේ කියලා. එතකොට තෙරුනා එතන සිතුවිල්ල තිබුනේ නැති බව ඒ වාගේම මේ ඇහැට කවදාවත්ම රූප පෙනිලා නැති බව...
    අපි ඇහැට රූප පෙනවා කනට ශබ්ද ඇහෙනවා කියලා හිතනවා. පස්සේ ඒ දැකපු රූප අහපු ශබ්ද මනසට( සිතට) සිහි වෙනවා..
    ඇත්තටම දැක්කේ ඇහැට නම් ඇහුනේ කනට නම් මනසට සිහි වෙන්න විදියක් නැහැ නේද?
    එතකොට මනස විසින්ම ඇහැත් රුපයත් කනත් ශබ්දයත් නිර්මාණය කරලා අපට පෙන්වන නිසා නේද මනස විසින් මේ දේවල් සිහි කරන්නෙ..
    එතකොට ඇත්තටම පෙනුනේ මනසට( සිතට) ඇහුනේ මනසට(සිතට).
    තව දෙයක් අපි දැන් යම් රූපයක් දැක්කත් වර්තමාන මොහොතේ අපිට ඒ රූපය දකින්න බැහැ. මොකද ඇහැ කියන්නේ කන්නාඩියක් වාගේ කන්නාඩියකට අතිත රූප වැටෙන්නෙ නැහැ. එතකොට අපි නිමිත්ත ගන්නේ අතිතයෙන්.අපි අතිතයෙන් ගත්ත සිතිවිල්ලම දකිනවා මිස වර්තමානේ ඇහැට රුපයක්වත් කනට ශබ්දයක්වත් ඇහෙන්න නැහැ .සිතත් අපි විසින්ම ගොඩ නගා ගත් මයාවක් බව අවසානේ වැටහෙනවා.මේ මා හට දැනුනු දේ... අවසානයේ මේ උතුම් අවබෝධයට පත් වු කෙනෙක් පුද්ගලයෙක්ද නැති වි යනවා...ඒ දැනෙන සුවය නිදහස විදින්නෙක්ද නැති වි යනවා.....
    සංවාදයේ කතා කල ඒ පින්වන්ත දෙදෙනාගෙම අවබෝධයටද නමස්කාර වේවා🙏🙏 . සියලු දෙනාටම මේ උතුම් ධර්මය අවබෝධ කිරිමට නුවණැස පහල වේවා...

    • @indiwaridharmasiri2618
      @indiwaridharmasiri2618 10 месяцев назад

      මේ මොහොතේ රූප දකිනවා. තින්නං සංගති ඵස්සෝ කියන්නේ ඒකයි. (ස්පර්ශයට බාහිර රූපය, ඇස හා චක්ඛු විඤ්ඤාණය අත්යවශ්යයි) ඉන්පසු වේදනා චෛතසිකය ඇති වනවා. එහෙත් ඉන්පසු සංඥාව ගන්නේ හා ඒ ඇසුරෙන්, තණ්හා, දිට්ඨි මාන ආදියෙන් ප්රපංච(සංඛාර) හදන්නේ කලින් මනසට ගත් දේවලට අනුවයි. ඒ ඇසුරෙන් විඤ්ඤාණය හදනවා, එය නැවත භවයකට හේතු වනවා (අභිධර්මය කියවන්න)
      තවද රහතන් වහන්සේ නමක් තණ්හා, දිට්ඨි, මාන ඇසුරෙන් උපාදානය කර නොගත් නිරාමිස ප්රීතියක් භුක්ති විඳිනවා.

  • @nka7294
    @nka7294 Год назад +12

    " මමෙක් නැති තැන මොන බලාපොරොත්තු ද" ඒ වචන ටිකට හරි සැහැල්ලුවක් දැනෙනවා....

  • @rohanellawala2306
    @rohanellawala2306 Год назад +47

    ඔබත් නැති මමත් නැති ඒ සොදුරැ පැවැත්මට ඒකාත්මික වු ඔබට මාගේ සුභ පැතුම්

  • @rukshandushantha2129
    @rukshandushantha2129 Год назад +51

    මෙලෙස මේ මහ පොළොව මත දස දහස් ගණනින් වූ සියල්ලන්ටම සත්‍ය අවබෝධ වේවා....මේ සෑම දෙයකටම උර දෙන නුවන් සර්, ඔබතුමාට දිරිය ශක්තිය ලැබේවා!..

    • @prashadiperera6309
      @prashadiperera6309 5 месяцев назад

      ලොව ඇති පරම සත්‍ය .......🙏 ස්තුතියි

    • @nilukapinnagoda8279
      @nilukapinnagoda8279 5 месяцев назад

      siyaluma denata mee darmya awaboda wewa sir isthuthi

    • @user-dg2or5hu1t
      @user-dg2or5hu1t 2 месяца назад

      මම ​ඔබ තුමාගේ වැඩ සටහන් වලට සහ බාගී වෙන්න කැමැත්තෙන් සිටිමි. විස්තර දන්වන්න. බුදුසරණයි.

  • @chandanikodithuwakku2487
    @chandanikodithuwakku2487 4 месяца назад +2

    බොහොම පිං නුවන් සර්ටත් මේ පුතාටත් ගොඩක් වටිනවා උතුම් වූ දේශනාවක් තෙරුවන් සරණයි

  • @nilukaruwanpathirana4649
    @nilukaruwanpathirana4649 8 месяцев назад +10

    ඉතාමත් වටිනා සංවාදයක් ...බොහෝ දේ අවබෝධ උනා...තවත් ඉදිරියට මේ සාකච්ඡාව කරගෙන යන්න තිබුනා නම් හොඳයි ..බොහෝ දෙනාගෙ කැමැත්ත මත නැවතත් මෙවැනි සංවාදයක් අසන්නට හැකි වේ යැයි බලාපොරොත්තු වෙමි...ස්තුතියි විශ්වයට ඔබ වැනි ශ්‍රේෂ්ඨ මිනිසුන් මුන ගැස්සුවට ...නිවන දුර නොවේවා හැමටම!!!

  • @leelawijethunga8530
    @leelawijethunga8530 Год назад +14

    මේ අවබෝධය කරන දේ සත්‍යයක්මයි. එය දැනෙනවා,මේ මොහොතෙම හිතින් මිදීමක් තියෙන්නේ, මේ විදිහට අවබෝධ කිරීමට වීර්යය ගන්න ඔබ දෙදෙනාට අපගේ සුභ පැතුම්. 🌷🌷🙏

  • @sriyaniadikari4040
    @sriyaniadikari4040 Год назад +15

    ආශ්චර්යයි ,අද්භූතයි.🙏🙏🙏ඔබදෙපලට දීර්ඝායුෂ ලැබේවා
    බොහෝ දෙනාට මේ සත්‍ය වැටහේවා.නිවනින් ම සැනසේවා .🙏🙏🙏❤️❤️❤️🌹🌹🌹🌹🌷🌷🌷

  • @kandangamajayathilake9599
    @kandangamajayathilake9599 9 месяцев назад +3

    නුවන් සර්ගෙ මග පෙන්වීම මත මෙවැනි අය බිහිවීම සතුටට කාරණයක් එසේනම් අපටද ඒමග අනුව සිත පිහිටවා නිවීම ලඝාකරගත හැකි බව පැහැදිලි වෙයි සාද‌ු සාදු සාදු...

  • @ishanigunasekara5245
    @ishanigunasekara5245 Год назад +8

    🙏🙏🙏 ඔබගේ අවබෝධය අපටත් ආදර්ශයක් .

  • @nalingunawardhana4009
    @nalingunawardhana4009 Год назад +8

    භාහිර ලෝකයෙන් ,තමන් හදෙනවා කියන එක හොද point එකක් . මේ දේ තව දුරටත් clear කලොත් , සිහියෙන් ඉන්න ගොඩක් අයට ගොඩ දා ගන්න පුලුවන් වෙවි .මගෙ යෝජනවක් .

  • @CoolCool-lg6yt
    @CoolCool-lg6yt 9 месяцев назад +4

    🎉🎉🎉
    ච්තේන
    කියති ලෝ කෝ සිතේ ම
    හැදුන ලෝකය තමයි අපි පරිහරණය කරනේ හරිම සතුටුයි.ඹබ දරන වස්ත්‍රය කුමක් වුවද ඹබ සැබෑ
    බුදු පුතකු .බුදු දියණියක්.වනේය

  • @deepaabeynayake50
    @deepaabeynayake50 Год назад +13

    මේ මොහොතේ සිහිය පිහිටුවා ගැනීමට වීර්‍ය ගැනීම ම තමා අවබෝධ වෙන්නේ. ස්තුතිය් ඔබ තුමන්ලාට ...🙏🙏🙏🙏

  • @ranjanisamanlatha4346
    @ranjanisamanlatha4346 Год назад +9

    ඇත්ත ඇති සැටියෙන් තමා තුලින්ම දැන දකගෙන සොදුරු සැහැල්ලු ජීවිතය අපිත් අත් දකිමු. මේ දැක්ම තුලින් සියලු දෙනාම නිවී සැනසේවායි අදිෂ්ඨාන කරමි

  • @naveenperera9432
    @naveenperera9432 Год назад +11

    සර්.මේ සාකච්ඡාවෙන් තිබුණ ගැටළු තැන් ගොඩකට විසඳුම් ලැබුණා.සිතුවිලි වලින් ගන්න දත්තයන් එක්ක ගැටෙන විදිය,කායානුපස්සනාව සමඟ එකාත්මික වෙන හැටි හරියටම අවබෝධ වුනා වගේ.හැකිනම් තව කොටස් දිගටම කරන්න.🙏❤

  • @hemalisiri5789
    @hemalisiri5789 Год назад +11

    බොහෝම ස්තුතී ඔබ තුමාට . මෙවැනි දෙයක් සැමට ලබා දුන්නාට ගොඩක්ම පින්. වෙන කියන්න දෙයක් නෑ. ඉදිරියටත් මෙවැනි සංවාද ගෙන ඒමට හැකිවේවා. හොඳම පැහැදිලි කිරීමක්.

  • @lathalatha1056
    @lathalatha1056 Год назад +4

    ඇත්තටම නුවන් සර්ගෙ මගපෙන්වීම තුලින් යන ගමනෙ මෙවැනි අද්දැකීම් බහුලයි.මමත් මේ තුල ලබන සැනසීම වචන වලට ගලපගන්නබැහැ.සියල්ලන්ටම මෙ හිස්බවේ ඇති සැනසීම දකින්නට ලැබේවා .හැමෝටම විශ්ව ශක්තියේ ආසිර්වාදය ලැබේවා

  • @vinsiri.fernando
    @vinsiri.fernando Год назад +3

    ඒ දෑනීම්,,හැගවීමට,සිතුවිලි වචන බවට පත්කර,සිතක් සිතකින් පිලිසිද නොදැකීම පිනිස,අවබෝධයකින් දැනීමට පිණිස,දහම දෙසුවාවු.ඔබ දෙපලට ගොඩාක් පින්!🙏ස්තුතියි විශ්වයට.❤️❤️

  • @vindyajayawardene5434
    @vindyajayawardene5434 Год назад +5

    ස්තූතී ඔබේ අත්දැකීම් අපිට ලබා දුන්නට. සර්ටත් පින්🙏🙏🙏🙏

  • @nilmini-fz4bf
    @nilmini-fz4bf 3 месяца назад

    අතිශයින්ම ප්‍රයෝජනවත් සාකච්ඡාවක්. තෙරුවන් සරනයි

  • @lasithachandimal1780
    @lasithachandimal1780 9 месяцев назад +3

    හොද සන්වාදයක් සහතික ඇත්ත සියලුම මිනුසුන් දැනුවත් කරපු සර්ට සහා කතාකරපු මල්ලිට ගොඩාක් පින් අපිට බැරැරුවම් දෙයක් සැහැල්ලු විදියට තෙරුම් කලාට. මාත් මනසිකව වැටිලා හිටිය වෙලාවක මෙක ඇහැව්වෙ මාරම නිදහසක් අවෙ හිතට.. මාත් ඉදිරියට මගෙ හිත දකින්න උත්සහා කරනවා.. .. දෙදෙනාටම තෙරුවන් සරනයි

  • @dammikamanel9147
    @dammikamanel9147 Год назад +4

    ඔබ දෙපලටම අනේක වාරයක් හදවතින්ම ස්තුතියි...🙏🙏🙏

  • @ruwanabeygunawardana4499
    @ruwanabeygunawardana4499 Год назад +7

    අවබෝධය ලැබීමේ ප්‍රායෝගික ගමන් මග ඉතා පැහැදිලිව පෙන්නා දෙනව. මෙවන් සත්‍යාවබෝදය කල උතුමන් තව තවත් බිහිවේවා! 🙏🏻🙏🏻

  • @mallikadissanayaka9359
    @mallikadissanayaka9359 10 месяцев назад +1

    ගැබුරින්ම ඇතුලාන්තය ස්පර්ශ කිරීමේ ප්‍රභාශ්වර වෑයම ක්..මම නවක යෙක් ....
    අගය කරනවා නම් උත්සාහ යට ...
    ස්තුති ස්තුති ස්තුති සර් ..🙏

  • @anjalijanethri1142
    @anjalijanethri1142 Месяц назад

    ඉතා වටිනා දෙයක් සරලව පැහැදිලි කරනවා

  • @rangikahalpage7773
    @rangikahalpage7773 8 месяцев назад +2

    අත්දැකීම් බෙදා ගත් මහත්මයාටත් , නුවන් මහත්මයාටත් බොහොමත්ම පිං සිදු වෙත්වා 🙏 මම මේ මොහොතේ අභිරහසට අලුත් කෙනෙක්. ඒ කල්පයක් තිස්සේ හොයපු දේ තියෙන්නේ මෙතන කියලා දැනෙනවා. මේ මොහොතේ කයට දැනෙන දෙයට සිත පිහිටවන්න උත්සාහ කරනවා, කලින් පුරුදු කරලා නැති නිසා අමාරුයි. සර්ගෙ subliminal උදේ රෑ අහනවා. හදවතේ භාවනාව අහන්න පටන් ගත්තා. සර්ගෙ වැඩසටහනකට සහභාගී වෙන්න හිතාගෙන ඉන්නවා සොබා දහම ඉඩ ලබා දුන්නොත්. තෙරුවන් සරණයි 🙏

  • @dushanigunawardana8683
    @dushanigunawardana8683 Год назад +2

    ගොඩාක් පින් ඔබ තුමාට මේ. වැඩසටහන බෙදා ගත්තට.. පෙර නොඇසූ විරු දෙයක් ඇසුනා දැනුනා..

  • @shiromilokuvithana7889
    @shiromilokuvithana7889 4 месяца назад

    ඉතාම වටිනවා වචනයෙන් විස්තර කල නොහක..❤❤❤

  • @kanthirajapaksha5572
    @kanthirajapaksha5572 Год назад +5

    බොහොම වටිනා සාකච්ඡාවක්...ඔබ දෙපළට බොහොම ස්තුතියි 🎉❤

  • @krishanthiperrera551
    @krishanthiperrera551 Год назад +3

    වෙනස් නොවන සිතක්, බැදෙන්නේ නැති සිතක් ,නොමැරෙන කෙනෙක්.

  • @stitchesknots8474
    @stitchesknots8474 Год назад +4

    බොහොමත්ම ස්තූතියි සර් , මේ මොහොතේ සිටිමින් මා අත්දකිමින් සිටින දෙය මේ සාකච්ඡාවේදී ඉතාමත් හොඳට පැහැදිලි උනා 💕🙏💕🙏💕🙏

  • @niroshaeashwara1454
    @niroshaeashwara1454 Год назад +7

    කියන්න වචන නෑ....අනිමිත්ත,ශුන්යත, අප්පණිහිත කියන වචන ඉබේම මතක් වුණා...මාරයි...

  • @thusharakarunarathna3234
    @thusharakarunarathna3234 Год назад +2

    මේ සම්බන්දයෙන් තවත් සාකච්චාවක් දෙන්න
    සතිය පවත්වාගෙන යද්දී වෙන අඩුපාඩු ගොඩක් හදාගන්න පුළුවන්
    🙏🙏🙏🙏🙏🙏

  • @karunahitinayaka397
    @karunahitinayaka397 Год назад +5

    ඉතාමත් වටිනාම සාකච්ඡාවක් කළයුතු දේ මෙයයිමයි හැමදේම අයින් කරන්න තම සිතමයි තමන් පාවිච්චි කරන්නේ... තෙරුවන් සරණයි... සාදු... සාදු.....

    • @chiranjithmalkarunarathna8608
      @chiranjithmalkarunarathna8608 Год назад +2

      හටගන්නා තැනම නිරුද්ධයි.....
      අවබෝධ වේවා....🙏

    • @karunahitinayaka397
      @karunahitinayaka397 Год назад +1

      @@chiranjithmalkarunarathna8608 හට ගන්නා තැනම නිරුද්දයි බව දැන දැක ගෙන නම් ගොඩක් කල්

  • @sujeewadanawardane2596
    @sujeewadanawardane2596 Год назад +4

    ස්තුතියි ඔබ දෙපලටම 🙏 ඔබේ මගපෙන්වීම් කොතරම් පැහැදිලි ද? බොහෝ දේ වටහාගත්තා ❤️ බොහොමත්ම පින් 🙏

  • @dahammacharimehenin5806
    @dahammacharimehenin5806 Год назад +1

    සුවසේ පිරිනිවනට පත්වේවා!...
    ලෝසත සත්‍යාවබෝධයටම පත්වේවා!
    පහසුවෙන්....
    මේහඩ ඊට රැකුලක්මවේ යහපත්...
    ....තෙරැවන්සරණයි !....

  • @indikakumarasinghe9292
    @indikakumarasinghe9292 5 месяцев назад

    නුවන් සර්ටත් කතා කරන මහත්මයාටත් ගොඩාක් පිං. ලොකු බරක් තිබුණ හිතට දැන් සැහැල්ලුවක් දැනෙනවා. මාත් සිත දකින්න මේ මොහොතේ සිටම උත්සාහ කරනවා. තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @r.a.anushkaranasinghe8845
    @r.a.anushkaranasinghe8845 Год назад +5

    සර් මෙච්චර මැරීගෙන අපිට කියලා දෙන්න හදන්නෙ මොකක්ද කියලා තේරෙනවා සර් සර් දැනීමම තමයි පාරට එන්න තියෙන එකම මඟ❤❤❤❤❤

  • @lasanthakandangoda2396
    @lasanthakandangoda2396 9 месяцев назад

    මේ බුදු පුතෙක්.
    මග එලි පෙහෙලි කර දුන් නුවන් සර් ට
    විශ්වයේ ආශීර්වාදය ලැබේවා

  • @lakmalilakmali54
    @lakmalilakmali54 8 месяцев назад +1

    මේවැනි දෙශන ඇසෙන්නට සැලස්සුවිශ්වයට ස්තුති ස්තුති!

  • @rohiniranaweera4284
    @rohiniranaweera4284 Год назад +1

    තෙරුවන් සරණයි මහත්මයාණෙනි මට ඔබතුමාවදැනුනේ ආර්ය වහන්සේ කෙනෙඔබතුමාව ප්‍රාර්ථනීය කරන බෝධියකට පත්වේවා පළමුවන මා ඔබ වහන්සේට නමස්කාර කරමිසාකච්ඡාව තුළින්ම මා දුටුවේ ඔහු සක්කාය දිට්ඨිය නැති කරගත්තා කියලා මා අහල තියෙනවා සක්කායදිට්ඨිය කර ගැනීමට කරගැනීමට සද්ධාසීල සද්ධා සීල සුත ඥානය ඥානය ඇති වෙන්න ඕනේ කියලා ඔබතුමාගෙන් ලැබෙන්න ඇති කියලා මා හිතනවාමාස අවුරුදු දහයක් තිස්සේ ම බණ අසමින් භාවනා කරමින් මේ මාර්ගය තුළසිටිනව ඔහුගේ මරණය ගැන ඔහු නොසිතුවත්සක්කාය දිට්ඨිය තුළින් තුළින් වෙන් වෙනකොට වෙන්වෙනකොට වෙන්වෙනකොට විශාකා වෙනි සෝවාන් මාර්ගඵල ලාභීන් ඉපදුනේදිව්‍යලෝක වෙන්නේ උසස් තල වලසතර අපායවල් දිව්‍යතල නැහැ කියලා අපිට කියන්න බැහැඒවා කියන්න ලාභීන් හතරවෙනිදිය ana තියාන තල වලට ගියාම ඒවා දකින්න පුළුවන්බුදුන් වහන්සේගේ දේශනාවතුළ බැලුවොත් ඒවා තුළින් අපිටගොඩක් කියවන්නපුළුවන්අප අප තුළින් ක්‍රියාත්මකවන විටඅපගේ ලෝකයත් බාහිර ලෝකයත් බලන්න පුළුවන්සිත හසුරුවා ගත් පසු කායික ක්‍රියා වනහැටි අප තුළින් පෙනෙන්න පටන් ගන්නවා අවධානය යොමු කර අවබෝධයෙන් බලනවාකිසියම් වශයෙන් අපටඒ කමත් එකම එක එල්ලේම එලෙසම සිටින්න බැහැ ගිහි වශයෙන් අපිට සම්මුතියක් වශයෙන්ම නම් මේ ලෝකයේ ජීවත් වෙනවා අපි ජීවිතය ගැටගහා ගන්ඩ ඕනේඒ අතර අප තුළ තියෙන්නෙ වෙනදට වඩා ඇලීම් ගැටීම් සියල්ලම අඩුවෙලාඑන විදිහට ජීවිතයට මුහුණ දෙන්න පුළුවන් ශක්තියක්අප හට ලැබෙනවාඒඒඒ වගේම තිසරණයට ලොව්තුරා ලොව්තුරා බුදුරජාණන් බුදුරජාණන් වහන්සේට බුදුරජාණන් වහන්සේට බුදුරජාණන්වහන්සේට ධර්ම රත්නයට සංඝරත්නයට නොසැලෙන සද්ධාවඇතිවෙනවාඋන්වහන්සේ නිසා නේද අද අප තැන සිටින්නේ කියා මෙම උතුම් ධර්ම එය පැහැදිලිව දකින්නේ අසන්නේපැහැදිලිතඅසන්නේපැහැදිලි 🙏🙏🙏🙏💮💮💮💮

  • @pubuduthiwanka7667
    @pubuduthiwanka7667 Год назад +1

    සාකච්ඡාවෙදී කිව්ව උදාහරණ හරිම ගැඹුරුයී ඒ වගේම සරලයී. ගැඹුරු දෙයක් සරලව තේරුම් කරලා දුන්නා වගේ හැගීමක් ආවා. විශිෂ්ට සාකච්ඡාවක්. දිගට සාකච්ඡාව කරගෙන යන්න. ස්තූතියි 🙏🙏🙏

  • @user-yp2jg3ig1p
    @user-yp2jg3ig1p 7 месяцев назад

    විශ්වය හරි පුදුමයි.අපිට අවශ්‍ය දේ අපිට අහන්න ලැබෙන එක.මෙහෙම සත්‍ය අවබෝධයක් තියෙන අය අහන්නත් ආසයි.ගොඩක් පින් මේ දෙබස් අහන්න ලැබීමත් ආශ්චර්යයක් වාසනාවක්..🙏🙏

  • @prabashinishalika1772
    @prabashinishalika1772 Год назад +1

    බොහෝ දෙ වැටහෙනවා . හොද සන්වාදයක්..එ වගෙ ම පරස්න එනවා. බැදිම් .අල්ලා ගැනිම් ..නිසා. මෙ සියල්ල මායාවක් තමා.ඉදිරියට ඔබතුමා වැඩ සටහන් කරන්න .තෙරුවන් සරනයි .

  • @renukagamage7357
    @renukagamage7357 Год назад +2

    ඔබ දෙදෙනාටම ගොඩක් ස්තුතියි
    දැනගන්න අවැසි වුන බෝහෝ දේ පැහැදිලිවම ඇතුලතටම දැනුනා
    තවත් දිගුවක් බලාපොරොත්තු වෙනවා

  • @shanishani9047
    @shanishani9047 Год назад +3

    ගොඩක් ස්තූතියි..🙏❤️ ගැටලු තිබුනු තැන් වලට විසඳුම් ලැබුණා..මේ සාකච්ඡාව දිගටම කරගෙන යන්න පුලුවන් නම් වටිනවා ❤🙏

  • @indraniabeysinghe9257
    @indraniabeysinghe9257 9 месяцев назад +1

    හරිම වටිනවා.බොහොම ස්තූතියි 🙏

  • @shyamanilanthi7744
    @shyamanilanthi7744 7 месяцев назад

    සිතිවිල්ලෙන් ලෝකයක් හදාගන්න බව වැටහුනා .බොහොම පැහැදිලියි .ස්තුතියි ගොඩක් .ඔබ දෙදෙනාට..තෙරුවන් සරනයි .

  • @user-wi4zl7zq6p
    @user-wi4zl7zq6p 7 месяцев назад

    සරලව පැහැදිලි කරදිම පිළිබදව ඔබ දෙපලට ස්තුති.

  • @nilukapinnagoda8279
    @nilukapinnagoda8279 5 месяцев назад

    bohoma isthuthi oba depaltma thwath idiriyta me sakachwa kragna yanwa nm bhoma watinwa

  • @anjaladilrani23
    @anjaladilrani23 Год назад +2

    ගොඩක් වටිනා සංවාදයක් .තවත් දිගුවක් බලාපොරොත්තු වෙනව සර් .බොහොම ස්තුති 😍🙏

  • @SrimaLalani-ez4gh
    @SrimaLalani-ez4gh 2 месяца назад

    ❤ සාදු සාදු සාදු

  • @wasanaweerasinghe6220
    @wasanaweerasinghe6220 8 месяцев назад +1

    Thank you so much for sharing this. 🙏🙏🙏

  • @mala1839
    @mala1839 Год назад +1

    ගොඩක් ස්තුතියි සර්. තව දුරටත් මෙවැනි සාකච්චා පවත්වන්න හැකියාව වේවා. 🙏🙏🙏🙏🙏

  • @user-kv3lf2tb4m
    @user-kv3lf2tb4m Год назад +1

    ඉතිරි කොටස ... එම අත් වලින් තොර ව ( පදපරම ආදී පුද්ගල ප්‍රභේද අතුරින් සැමට ) මෙම සියුම් පර්යේෂණයෙහි යෙදීමට ඇති දක්ෂ තාවය සහ ආරක්ෂාකාරී බව සිතා බලමු , උත්සාහයට හා මග පෙන්වීමට විශේෂ ආචාරය, 👍👍🙏🙏

  • @herathmudiyanselagepallegedara
    @herathmudiyanselagepallegedara 3 месяца назад

    මෙම කතාව 100/1000 ඇත්ත සත්තිය අවබොධය කියන්නෙත් නිකට සාදු සාදු සාදු සාදු

  • @seethawijesinghe6860
    @seethawijesinghe6860 Год назад +2

    සතුටුයි අත් දැකීම බෙදා දීම ගැන.ඔබ දෙපලටම බොහොම ස්තුතියි...!

  • @padmiratnasiri3227
    @padmiratnasiri3227 Год назад +1

    හරිම වටිනව සාදු සාදු.

  • @neranjalathamali6689
    @neranjalathamali6689 Год назад +5

    සර් ඉස්සරහටත් මේ සාකච්ඡාව කරගෙන යන්න පුලුවන් නම් හොදයි

  • @indikajayasinghe212
    @indikajayasinghe212 Год назад +1

    ඉතාම වටිනා සාකච්ඡාවක් ඉදිරියට ගෙන යන්න වටිනවා

  • @savindirajapaksha3309
    @savindirajapaksha3309 Год назад +1

    ඉතාමත් හොඳ සාකච්ඡාවක් හොදින් තේරුම් ganna puluwan මට තියෙන ප්‍රශ්නය අල්ලාගත් තැනම අතහැර්නව

  • @ashokakumudini8266
    @ashokakumudini8266 Год назад

    අසිරිමත් සන්වාදයක්.ඉතාම පැහැදිලිව එය විස්තර කලා.ඇතුලාන්තය තවත් සවිමත් වුනා. මෙලොව දුර්ලභ දැක්මක් වූ සත්‍යය අවබෝධ කල ඔබ දෙපලට ම නමස්කාර වෙවා

  • @krishaniperera4686
    @krishaniperera4686 Год назад +1

    පරම නිබ්බාන සුවයෙන් සුවපත් වෙවා 🙏🙏🙏

  • @kassapas189
    @kassapas189 Год назад +1

    මේ හීනෙන් අවදි වෙන්න බැරිද, හීනයක් කියල දැන ගන්න එක විතරද කරන්න පුලුවන්? හැමදෙයක්ම සිතුවිල්ලක් විතරයි කියල තවත් සිතුවිල්ලක් හැදෙනව වගේ දැනෙනව සර්. මොනා උනත් වෙනදට වැඩිය හිත එක්ක තියෙන බැදීම අඩු වෙනව, ඒක හොද හැගීමක් ඇතිකරනව ගොඩක් ස්තූතියි ඔබතුමාට

  • @karunahitinayaka397
    @karunahitinayaka397 Год назад +1

    නුවන් සර් ට ස්තුතියි කලක් තිස්සේ එක් රැස් කර ගෙන ඇති දහම් දැනුම හලා දමා මේ මොහොතට යොමු කරවීම පිළිබඳව තෙරුවන් සරණයි....

    • @user-my7su3ix9y
      @user-my7su3ix9y 5 месяцев назад

      හරිම උනන්දුවෙන් මේ සාකච්ඡාව ඇහුවෙ .මාත් නුවන් සර් පෙන්වන මාර්ගය අය අයෙක්.තාම මාසෙකටත් අඩුයි.පසුගිය කාලය ලොකු පීඩනයකින් කල් ගෙවුවෙ.ඒත් මේ දේශන අහුවම සර්ගෙ භාවනා ක්‍රම කරගෙන් යනකොට වෙනදට වඩා වෙනස් විදිහක් සැහැල්ලුවක් දැනෙනවා.දවසෙ වැඩිහරියක් ගෙවෙන්නෙ සර්ගෙ දේශනා සහා භාවනා එක්ක.පොඩි දැනීම් ටිකකුත් දැනෙනවා.සර්ට ගොඩක් පිං .සහා මගෙ අක්කා ටත් එයා තමයි මට සර්ගෙ මාවත පෙන්නුවෙ.එයා මටකිසිම දෙයක් කියලා නෙවෙයි මැසේජ් එකක් විදිහට එවලා තිබුන එකක් .මට ඒකබලන්න හිතුනා .එදා ඉදන් අද වෙනකන් මේ මාර්ගයෙ ගමන් කරමින් සිටිනවා.මෙය මගෙ ජීවිතයට ලැබුනු හොඳටම තෑග්ගක් .නැවත වරක් සාර්ට ගොඩක් පිං .විශ්වමාතාවගෙන් මට ලැබුනු හොඳටම දෙයක් මෙය විශ්ව මාතාවට ස්තූති වේවා!!!!.🙏🙏🙏🌼🪔

  • @damayanthirenuka8033
    @damayanthirenuka8033 Год назад +2

    හරිම පැහැදිලි 🙏🌷🙏🙏🙏

  • @dhanushkabaddagama7060
    @dhanushkabaddagama7060 6 месяцев назад

    A S බාලසූරිය මහතාගේත් මෙවැනිම ප්‍රත්‍ර්‍යාවබෝදය ලැබූ තරුනයකු සමග පිලිසදරක් තියෙනවා.ඉතාම වටිනවා මේ වගේ සාකච්ඡා මොකද කීවොත් අපි ගොඩාක් අයට තියෙන සැක දුරු කරගන්න.

  • @user-ie4tj8sl3s
    @user-ie4tj8sl3s 2 месяца назад

    Siyaluma satwayo niwan nirogi wewa.jivitaye sattya awabodayak labena kathawak mage hita mulawak.

  • @kumarathunga8204
    @kumarathunga8204 Год назад

    තමා තුළින් දැකිය යුත්තේ කුමක්ද යන වග හොඳින්ම පැහැදිලි වෙයි. ඒ වචනයෙන් කිව නොහැකියි වචනෙන් කියන්න යන තැනම සිතුවිල්ලක් හදාගෙන මයි සිතක් හදාගෙන මයි එය කීමට සිදුවන්නේ. බොහෝම ස්තුතියි මෙයට.

  • @user-of3pb2fq7d
    @user-of3pb2fq7d 9 месяцев назад +1

    පුතා හරි පුතා කියන්නේ සත්‍යයි

  • @dondias6971
    @dondias6971 4 месяца назад

    Thank you mother univers....me video eka Mata pennuwata❤

  • @chamindawickramage2702
    @chamindawickramage2702 3 месяца назад

    Ow eka dakiya uthu deyak....sithuweliwalen thora..... thanks

  • @indranimalkanthi7688
    @indranimalkanthi7688 2 месяца назад

    මටම කිව්වා කියලා හිතෙනනෙ . විශ්ව මාතාවට ස්තුති වේවා

  • @chamilawijepala374
    @chamilawijepala374 Год назад +1

    සුබ පැතුම් .දෙදෙනාටම ස්තුතියි

  • @eeee0000
    @eeee0000 Год назад +1

    Thank you so much for uploading this conversation !!!

  • @Jehani_Perera
    @Jehani_Perera Год назад +2

    godak watinawa meka.....

  • @promodhadissanayaka1443
    @promodhadissanayaka1443 Год назад +1

    ගොඩක් පින්...බුදු සරණයි 🙏🙏🙏

  • @user-nf5cc5xr9d
    @user-nf5cc5xr9d 9 месяцев назад

    බුදු සරණයි ස්තුතියි ඔබ දෙදෙනාටම

  • @nihalkumara1053
    @nihalkumara1053 Год назад

    ස්තූතියි සර්
    සතය ලොවට දෙන්න ගත් උත්සාහයට
    ප්‍රථිපලය
    දෙශන කරන්න ඉදියට
    මාද පුර්ථනාව එමගට ගමන් කිරිම

  • @anojsamaraweera3425
    @anojsamaraweera3425 Год назад +1

    සුභපැතුම් ... තෙරුවන් සරණයි 🌼

  • @thisuranisal2312
    @thisuranisal2312 11 месяцев назад +1

    හරිම වැදගත් 🙏

  • @kanthianulathilake1234
    @kanthianulathilake1234 Год назад

    ස්තුතිය ස්තුතිය ස්තුතිය අහන්න ලැබීම sathui. Mamath athdakimin ඉන්නවා

  • @englishwithdamayanthiweerasing
    @englishwithdamayanthiweerasing 5 месяцев назад

    Well said. Budusaranai!

  • @slindimasq
    @slindimasq Год назад +1

    Thank you for this, as someone who is trying to be present this is a timely massage from the universe 🌌

  • @chamilawijepala374
    @chamilawijepala374 Год назад +1

    සංවාද දිගටම කරන්න

  • @chandrasenaamarasinghe177
    @chandrasenaamarasinghe177 Год назад

    තෙරුවන් සරණයි..

  • @himaliahangama4311
    @himaliahangama4311 Год назад +1

    ස්තූතියි 🙏🙏🙏🙏

  • @vnscounsellingteam7910
    @vnscounsellingteam7910 Год назад

    සත්‍ය අවබෝධ කරදෙන ඔබට ස්තුති

  • @priyangadealwis999
    @priyangadealwis999 Год назад +1

    👌💪💐 whole lot of knowledge in 1 video 🙏

  • @NiroshanaJayatunga-pk5yx
    @NiroshanaJayatunga-pk5yx Год назад

    Godak watina sanwadayak. Me wage ewa tawat danawanam apita godak watinawa. Thaks borth of you.

  • @user-dv5zr5wl2s
    @user-dv5zr5wl2s Год назад +1

    ගොඩක් ස්තුතියි සර් 🙏

  • @madushiliyanage8587
    @madushiliyanage8587 Год назад +1

    ස්තූතියි 🌷🌷

  • @krishaniperera4686
    @krishaniperera4686 Год назад

    තෙරුවන් සරනයි 🙏🙏🙏

  • @Love-ve1lc
    @Love-ve1lc Год назад +1

    Good on him. Well done 🌷💗

  • @pipunirandima9652
    @pipunirandima9652 Год назад

    Godak pin. Godak watinawa

  • @isurugamage7992
    @isurugamage7992 10 месяцев назад +2

    ඇත්තටම දුවල දුවල හරිදේ දැක්කේ දැන් තමා සර්.දිට්ටේ දිට්ඨ් මත්ථං භවිස්සති.සුතේ සුත මත්ථං භවිස්සති. ආදී වශයෙන් කියනදේ නේද ඔය කියන්නෙ. සියලු සත්වයෝ උතුම් සිරි සද්ධර්මය අවබෝධ කර ගනිත්වා. 🙏🙏🙏

  • @tharangaranathunga7451
    @tharangaranathunga7451 Год назад +1

    interesting conversation

  • @manushanavarathna8308
    @manushanavarathna8308 Год назад

    🤍🤍🙏🙏ගොඩක් ස්තුතියි සර්...