I too couldn't take part in u'r class,but l watched videoes regularly.they are very useful to get a relief to my mind. Thousands of thanks dear sir.u are realy a wonderful counsellor.
Hethuwak natuwa ai pidakari bawak danenne vitin vita , ewagema nidimatha swabawayak ..mama kiyana thank kisiwelawaka mata dannenne na me daneem athara boho vita newee sanasunu swabawayak witarai dannenne wena prshana nam na loket ekka gatum wage dewal Nishani
මාගේ භාග්‍යවතුන්වහන්සේට පස්සෙ සර් මට වන්දනීයයි පූජනීයයි .. වෙන කවුරුවත්ම නෑ .. අනේ මං මොන තරම් නම් වෙනස් වෙලාද ... ඒ දැනෙන සතුට විස්තර කරන්නෙ කොහොමද .. ආදරනීය සර් නිදුක් වේවා🙏🏻 නීරෝගි වේවා🙏🏻 සුවපත් වේවා 🙏🏻
සර්ගෙ හැම දේශායකදිම පැහැදිලි කරන්නෙ එකම දේ උනත් එකම දේශනය නැවත නැවත අහද්දි අලුත් දෙයක් හැම වතාවකම ඇහෙනව සර් ❤❤❤🙏🙏🙏
මම ඔබතුමාගේ vidioes බලන්න අරගෙන දැන් මාස 2ක් විතර වෙනවා. මම දැන් ගොඩාක්‌දුරට ජිවිතේ වෙනස් කරගෙන තියෙනවා. එත් සර් මට දරුවෝ සම්බන්දයෙන් කටයුතු කරද්දී පරණ විදිහමයි. කේන්තියනවා, එයාලගේ අනාගතේ ගැන බය හිතෙනවා. මම පොඩි ඉල්ලීමක් කරනවා සර්ට පුලුවන්නම් දරුවන් සම්බන්දව දෙමව්පියෝ කටයුතු කලයුතු ආකාරය ගැන video එකක් කරන්න. සර්ට ගොඩක් පින්.
Ane sir ehema video ekak karanna.api hamotama wadagath
ඇත්තටම ඔබතුමාට පින් සිද්ද වේවා u tube එකට මේ දේශනා දානවට අපි ආදරෙයි මේ තුළින් සත්‍ය ධර්මතාවකින් දකින්නට ලැබුණේ
බුදුහාමුදුරුවන්ගේ දෙශනයක තියෙනවා දෙව් කෙනෙක් ප්‍රශ්න කරනවා කොහොමද ඔබවහන්සෙ නිවන හොයා ගත්තේ කියලා.. බුදුහාමුදුරුවන්ගේ පැහැදිලි කිරිම තමා මම පිහිනුවෙත් නෑ ,ගිලුනෙත් නෑ , බලන් හිට්යා කියන එක.. ව්ශිශ්ට පැහැදිලි කිරිමක්..❤❤❤❤❤
මම අමෙරිකාවේ සිටින , දින කීපයක සිට ඉතාම ආසාවෙන් මේ වැඩසටහන් වලට සවන් දෙන මවක්.ඔබ තුමාට බෙහෙවින්ම ස්තුතියි .මගේ බොහෝ ප්‍රශ්න වලට යම්තාක් දුරට පිලිතුරු ලැබෙමින් පවතිනවා .සජීවීව සහභාගි වීමට ආසාවෙන් සිටිනවා.මෙවැනි ගුරුවරයෙක් වසර ගනනාවක්ම සොයමින් සිටියා.❤
හරිම ආශ්චර්යයි!. ඒ පුතාට නිවන ශාක්සාත් වේවා !!.හරිම සරලයි පැහැදිලියි .මට මුල සිටම ඔබතුමාගේ දේශනා ඇසීමට අවශ්‍ය යි..තෙරුවන්සරණයි!!! සර්ස්ණයි
සර්ගේ දේශනා අහනකොට මගෙ මානසික පිඩනය ගොඩක් දුරට අඩුවෙලා යනවා සර්ට ගොඩක් පිං 🙏🙏
මට දැනගන්න අවශ්‍ය ව තිබුණු ගැටලු වලට පිළිතුරු ලැබුණා. ස්තූතියි , තෙරුවන් සරණයි .❤❤❤❤❤❤❤❤
සර්ට ගොඩාක් පින් එලියෙ ඉන්න අපි ගැන හිතල මේ දේශනා දානවට
මගේ වටේ ඉන්නෙම.මාව තරහා ගස්සන,දුකහිතවන අයමයි.සර් ගේ දේශන මතක් කරගෙන ජිවිතේට එකතු කරගෙන යනවා.හරිම අමාරුයි මේ ගමන යන්න සර්.අද දේශනය තවත් වැදගත් උනා.පින් සර් ට🙏🙏🙏🙏
මේ අහන දෙවෙනි වතාව.ප්‍රශ්න අහන ඒවාගෙන් දැනෙනව අලුත් දේවල් දැනෙනව වගේම ඒ ප්‍රශ්න වලට පිලිතුරු අපිට දැනෙනව.ගොඩක්ම ස්තුතියි සර්.ගොඩක් පින් තෙරුවන් සරනයි සර්..❤️🙏🙏
සර්,,,ගොඩාක් ඉස්තුති 🙏, අපිට සහභාගි වෙන්න බරි උනත් phone එකෙන් අහන්නම ලබුන වීඩියෝ එකට..ඔබට පින්❤👍
Sir අප ,අපව ම ගවේෂණය කරවන්න ,දක්වන වෙහෙස ප්‍රශංසනීයයි.🙏🙏🙏🙏
දරාගත නොහැකි ණය බර සමග ඔට්ටු වෙන ණය ගෙවා ගෙනී මට මාරගයක් හොයන මට ඇතුළාන්තය නිවැරදි කර ගෙන සිත ජය ගැනීමට ක්‍රම වේදයක් ඉතා උවමනායි ..... එහෙත් මේ විශාල දෙනෙක් ඉදිරිපත් වෙන ණය එක පරයා එකා බැගින් නැගී සිටිනවා ....මගේ සිතට උදඋවක් වෙන්න.
Call.mathara satsang ekata yanna
මේ දේශනාව අහලා නැහැ වගේ...
අහන්න මේක සම්පූර්ණයෙන්ම
තෙරුවන් සරනයි ඔබතුමාට 🌻🌻🌻
සර්ගෙ දෙශන දිගින් දිගට අහනකොට තමා තෙරෙන්නේ.❤❤❤පින් සර් මේ විදවන ජිවිතේන් නිදහස් වෙන්න
ගොඩක් පින් සර්. මට කියලා දුන්නා වගේ අවබෝධ වුණා
ගොඩක් පින් සර් 🙏🙏🙏❤️
හරි සර් ස්තුතියි ! ගොඩ ක් පින්!
මටම කියනවා වගේ මට හිතෙන්නේ ඹබට හොඩක් පිං ❤❤❤❤
ඇත්තටම අපි ඉන්නෙ මෙතන කියල තේරුනා දැන්. නමුත් උත්සාහය අත් නොහරිමි. ස්තුතියි ගුරුතුමනි.
ඔබතුමා අර ගගේ ගිලෙන්න යනකොට කරන්න ඕන කිව් කතාව මම අත්දැකලා තියනවා. එක් දිනක් මා අධික සැඩපහර තියන ගගන මං පිහිනන්න ගියා. මට ඇත්තෙන්ම පිහිනිමෙ හැකියාව සතුටු දායක තත්වයක තිබුණා. නමුත් එදා මම පරදින්න ගියා. ඉන්පසු පොරබදන එක අත්හැර ලා දමලා ගලායන්න ඉඩදුන්න. බොහොම පහසුවෙන් ගැලවුනා
තෙරැවන් සරනයි 🌹🌹🙏🙏🙏
Sir godak pin ඔබට එතරම් ගැඹුරු dahamak apita තේරුම් කරන්න ඔබ thuma සරල kara kiyana විදියට පුදුම හැඟීමක් හිතට දැනෙන්නේ කිසිම කෙනෙක් gen මෙහෙම ahala desanayak ahila na සියලු මිනිස්සුන්ට sathya අවබෝධ wewa
Thank you very much God bless you 🙏 great 🙏 👍
බොහොම ස්තූතියි ගුරුතුමනි
I too couldn't take part in u'r class,but l watched videoes regularly.they are very useful to get a relief to my mind. Thousands of thanks dear sir.u are realy a wonderful counsellor.
ස්තුතියි සර්.... 🙏🙏🙏🙏🙏🙏
බොහොම පින්
🙏🌺🪔🙏💐🪔🏵️
ඔබතුමාගෙ වැඩසටහන් බලන්න අරන් මාසයක් පමණ වෙනවා.
හදවතේ භාවනාව මේ මොහොතේ භාවනාව කර නවා.මීට අමතරව හැම මොහොතකම සිහියෙන් ඉන්න උත්සාහ ගන්නවා .උදේ පානදරට සහ රෑ නිදා ගන්න ගියාම සබ්ලිමිනල් එකත් අහනවා.අපි කරන්න ඕන මේ භාවනා වලින් එකක් ද නැත්නම් දෙකම කලාට කමක් නැද්ද ...කරුනාකර පහදා දෙන්න. පිං.🙏🙏🙏🙏🙏🙏
Oyata godak pin sir mata meka thamai onawela තිබුණේ godak sthuthi
Sir තෙරුවන් සරනයි
Very much useful this desana to me. Definitely follow your guidelines.
Thank you for sharing this dear sir. My sincere gratitude.
❤🙏
Thank u so much sir. God bless u ❤🙏🙏
You are really person of nature
සර්ට ගොඩක් පින් සිදු වේවා! මට class එකට සම්බන්ධ වෙන්න පුළුවන් කමක් නෑ, ඒත් සර්ගෙ video අහල මං ගොඩක් දේවල් ලබා ගෙන ඉන්නෙ, ඔබ නම් පුදුම කියන්න වචන නෑ මට🙏🙏🙏
never heard this much clarity.
Thank you sir 💚💐💐💐
ස්තුතියි සර් ඔබේ දේශන අහනවා, මම කැමතියි සජීවීව සම්බන්ධ වෙන්න උදව් කරන්න.
Theruwan saranai sir ❤❤❤❤❤
ස්තුතියි ස්තුතියි ස්තුතියි
අපරමාන පින් සර්
Sir ,තෙරුවන් සරණයි !!!🙏🙏🙏🙏🙏🙏🙏💎💎💎💎💎♥️
Bohoma pin sir video eka dammata 🙏🙏
Real law of attraction ❤❤❤ hodatama theruna sir.. 🙏 🙏
ඉධ පච්චතාවය අතික්‍රමණය කරමු 🙏
සර්, ඔබට කතා කිරිමට අවශ්‍යයි ...කරුනාකර සම්බන්ධ කරගතහැකි ආකාරයක් ලබාගැනීමට හැකිද ? 🙏🙏
Sir 💛✨️
කල්‍යාන මිත්‍රයන් ට නමස්කාරය 🙏❤️
Thanks sir
Obata pin mama wenas wela❤
අනෙ සර් භාවනා ව බලන්න අසන්නට බැ පුදුම බාධා පැමිණ ණෙනවවා නමුත් මම සිතනවා කමක් නැ හෙට හෝ කවදාහරි දවසක මම භාවනාව කරනවා මට සිතෙන වා මහා වර්ෂාවක් ඇද වැටෙන අවස්ථාවක් තුළ තමයි මා එයට මුහුණ දිය යුතුම ඔබ තුමා ට බෙහෙවින් ම ස්තුතිවන්ත වෙනවා ❤️🙏🙏🙏
Sir..පසුතැවීම ekka inna kiyana එකේ තේරුම, eka ganan නොගෙන inna ekada
💚💚💚
mta couchge online wadasatahanata sambanda wenna one.kohomda mta eka krnna puluwn??
මේ සාකච්ඡා වලට සම්බන්ධ වෙන්නෙ කොහොමද
භාග්‍යයවතුන් වහන්සේ විසින් දේශණාකල වදාල සත්‍යය මාගේ දැනුම අනුව නැවත මා ඇසුවේ මහා ස්තවීර සිරිසමන්තභද්‍ර ස්වමින්වහන්සේගෙන්ය උන්වහන්සේ උබතුමාදේශණා කරන සැම ඉතා සැරපරුෂ ලෙස දේශණාකලා අදත් දේශණා කරනවා.ඒත් සැමට නොත්රෙන සහ නොතේරුණ නිසා සමහරුන් උන්වහන්සේට දොස්නගනවා.ඒක තමයිනේද ලෝක ස්වභවය සත්‍යය තෙරුම්යන්නේ හරියට පොලව අභ්‍යයන්තරයේ සිද්දවෙන ක්‍රියා ප්‍රතික්‍රියා හේතුවෙන් මැණික් හැදෙනවා වගේ නේද?
🙏🙏🙏🙏🙏🙏🙏🙏
❤❤❤
සර් මට උත්තරයක් දෙන්න.
මට භාවනා ක්‍රම මග ඇරුනා.මම බෝඩිමක ඉන්න කෙනෙක් මම භාවනා කරද්දි මට බයක් එනව.කවුරුත් නෑ කියල .මම තනියම ඉන්නව කියන එක හිතට එනව.එතකොට මට ඇස් ඇරල බලන්න හිතෙනව.ආයෙ මුල ඉදල කරනව.ආයෙ බයක් එනව.ඒක සිහිය කරගන්න අමාරුයි
මං අවංක හොද මිනිස්සු ආශ්‍රය කරන්න තමා ගොඩක් කැමති.මං එහෙම හරි ආදරනීය ලෙංගතු මනුස්සයෙක්.හැබැයි මට හම්බෙන්නෙම කුජීත මිනිස්සු 😊 මොකක්ද මේකට හේතුව.මං මොකක්ද කරන්න ඕනේ???
ඔබ අවංකකම බලාපොරොත්තු වෙන එක අතහරින්න
❤❤❤❤❤🙏🙏🙏🙏
🙏💕❤️❤️❤️
🙏🙏🙏
🙏🙏🙏🙏🙏
සර් මට මේ දෙසනා ටිකක් වෙලා අහන් ඉන්න කොට මාරම නිදි මතක් එනවා මොකද කරන්නේ ඒ ක ට
ජලනන්දන පිරිත කරන්න ......ලිපියක් ඇති
🙏🙏🙏🙏🙏💚💚💚💚
❤
❤❤❤❤❤
සර් කියනවනේ දුකක් ඇතිවෙන්න හේතුව මොකක්ද සතුටක් ඇති වෙන්න හේතුව මොකක්ද කියලා හොයන්න කියලා එතකොට සර් කියලා දිලා තියෙනවනේ එහෙම දුකක් ආවම මොනවත් නොකර ඒ කියන්නේ පොසිට්ව්,නෙගට්ව් කිසිම ඇක්ශන් එකක් ගන්නේ නැතුව ඒ එන සිතුව්ල්ල දිහා බලාගෙන ඉන්න කියලා මේ දෙක මට පැටලිලා වගේ පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න පුළුවන් ද සර්
🌹🌹🌹🌹🌹🙏🙏🙏
සර් දාපු අන්තිම විඩියො එක ආයෙ දාන්න බැයිද ? එකෙ මැදක් වෙනකම් විතරයි අහන්න පුලුවන් උනෙ.. මෙච්චර කාලෙකට ලෙහා ගන්න බැරි උන ගොඩක් දෙවල් එ සාක්චාවෙන් ලෙහුනා.. එත් වැඩ කරන ගමන් අහපු නිසා සම්පූර්නයෙන් අහන්න බැරි උනා ඒක.. නැවත බලද්දි ඉවත් කරලා තිබබා..
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏♥️♥️♥️
සර්, අපිව programe කරල තියනවනම්, අපිට අපේ දයිවය වෙනස් කරන්න බැරිද? ඒකියන්නෙ අපි අවබෝධයේ මාර්ගයේ යනවද ?නැද්ද? කියන එකත් programe කරලද තියෙන්නෙ???
Apimai apiva program karagena thiyenne dear. Apitamai eken galavenna puluwan. Sihiya pawathvagena, panavaaganeem adu karaganeemen
@@rww6667 dear mata eka thawa tikak visthara athuwa pahadilikaraganna puluwanda?
❤🙏🌎💫
🎉
ඔබ tumata dewekeneak.wage කියන්න හිතට ආවත් iitahat.wada.මට hitenwa .perum.purana.බෝධි sahahtwayan.කෙනෙක් කියලා .ea taram .ape හදවත් වල දැවෙන prashna.වලට .ඒවා අලු.වාෂ්ප බවට paht.කරගැනීමට කියලා දෙන විදිහ.පුදුමාකාර .aascharrayayyak.mulu.hadawatinma .pin දෙනවා .
Kurunegala tath Enna puluwan neda pin pls
🙏🙏🙏💗🙏🙏🙏
නය කතාවක් කියනවනේ..ඒකෙදී නය ගැන struggle කරද්දී ..අපිට ඒකට අවදානෙ දෙන්නෙ නැතුව අතාරින්න කිය්ලා .......එතනදී...ඔය කියන සිත විශ්ලේෂණය කරන්න නෙවෙයි ද ඕන...එතනදී ඇයි අවදානෙන් බලන්න කියන්නෙ නැත්තේ..🤔🤔🤔🤔🤔🤔🤔
❤❤❤❤🎉🎉🎉🎉❤❤❤❤
ඇත්තටම මෙ වැඩ සටහන හොදයි
Mama morin perera
Me koheda
මට නුවන් සර් ගෙ tell noඑක දෙන්න පුළුවන් ද
Number eka denna puluwanda
Hethuwak natuwa ai pidakari bawak danenne vitin vita , ewagema nidimatha swabawayak ..mama kiyana thank kisiwelawaka mata dannenne na me daneem athara boho vita newee sanasunu swabawayak witarai dannenne wena prshana nam na loket ekka gatum wage dewal Nishani
නිහඩ අරනේ දේශනේ බලන්න.....සිහිය චැනල් එකේ ඇති
Bohoma pin !
𝔹𝕠𝕓𝕠𝕞𝕒 𝕡𝕚𝕟 𝕠𝕓𝕒𝕥𝕥𝕙𝕦𝕞𝕒𝕥𝕥🙏🙏🙏
waduna
❤🙏
🙏🙏🙏
🙏🙏🙏🙏🙏
💚💚❤
❤️
❤🙏❤
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
❤
🙏🙏🙏
❤️❤️❤️