Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
Thnk you so much all for your love 🥺❤️
මගේනෙ😊❤
😍😍😍
නන්ගි ඔයාගේ මේ ගායනය මීට පෙර ඔයාගේ ගායන වලට වඩා මදියි කියලා මට හිතෙන්නේ.විශේෂයෙන්ම ඉහළ පරාසයේදී ටිකක් අමාරුවුනා.හැබැයි ඊලඟ වාරවලදී මේ අඩුපාඩුව කරන්නේපා.එහෙම උනොත් ඒක අපරාදේ.ඔයාගේ වොයිස් එකෙන් ඔයාට ලොකුදෙයක් ශ්‍රී ලාන්කීය සිනමා ගීතවලට කරන්න පුලුවන්.ඒවගේමයි විදුශාගෙ වොයිස් එකත්.දෙන්නම සුපිරි බුලට්.ජයවේවා.(කෙලින්ම කිව්වේ ඔයාව ලන්කාවට වටින නිසයි.හදවතින් නොව බුද්දියෙන් බලා ඔබට හරියැයි සිතෙන දෙය කරන්න.ඔබේ කටහඬ අගය කරන තවත් එක් රසිකයෙක්.)
Love this your magical voice🥺❤️
❤❤
අපූර්වාගේ සින්දු final එකෙන් පස්සෙත් අහන්නේ මං විතරද 😘
✋math innawa
😁😁
Mathi innawa🥰❤
Math inno
❤
දෙවියන් මවපු කට හඬක්. ඔබේ ගමන සාර්ථකම වේවා. සුභ පතනවා
මම කී සැරයක් නම් මේ සිංදුව ඇහුවද කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ
දෙරනෙන් මේ කරන සේවයට ස්තුතියි රටේ අස්සක් මුල්ලක් නෑරම මේ දක්සතා තියන ගායන තරු තෝරන ජාතයන්තරයට පවා මේ යවන ගමන ට තව තවත් දෙරනට හැමදාමත් ජය
❤❤❤
මම මේක අහන්නේ 43 වතාවට 😕 සිංදුවේ සෙංකඩගල නුවරට කියන තැන මරු ❤️
😂
adoh ube meter ekk wage thiyeda meka ekak ahuwama ekak count wenna?
ගනන් කරාද හරියට 😂
එයගෙ වයස එක්ක එයා ගොඩාක් talented ..... එක ගොඩාක් වටිනවා..... ❤👏👏👏
Wayasa keeyada
99
Mara ලස්සනයි akki♥️♥️
@@coffeedential874319y
මහන්සියෙන් වගේ නෙවෙයි ද කියන්නෙ ...😢ඔව් ඉතින් ඔය mashup එක live කියන එකම අභියෝගයක් ❤
🥺❤️එයාට මහන්සි පාටෙන් සින්දුව කියන්නේ 🥺......කොහොම උනත් voice එක ලස්සනයි....💔😊
අමාරු සිංදු 😮 හරිම ලස්සනට සාදාරනයක් කරනවා ❤
අපූර්ව ඔයත් ලස්සනයි ❤️🔥ඔයාග් ගායනයත් හරිම ලස්සනයි.ඉදිරි වටයට තේරුන එක ගැන ගොඩක් සතුටුයි...ඉදිරියට යන්න වාසනාව ලැබේවා!❤️🔥
මං ඉන්නෙ මේ දවස්වල ඉන්දියාවේ මේ සිංදුවට කොච්චර ආසද කිව්වොත් අහපු වාර ගාන මං දන්නෙ නෑ,,පට්ටම ලස්සනයි නංගි,,මගෙ ඉන්දියාවෙ යාලුවන්ට පෙන්නුවා මේක උන් පුල් කොර නංගී,,ඇස් උඩ ගියා උනගේ සුබ අනාගතයක් ඔයාට,,,ඔයා තමයි Dearmstar,,,,
සෙංකඩගල සිංදුව මට පේන්ඩ බැරුව හිටියේ මේක හින්දා දැන් කටේ තියෙන්නෙ ම ඒක ❤
ඔච්චර ලස්සනයට live කියන්න පුළුවන් කියන්නේ ඉතින් Talant තමා ඉතින් ❤️🥀
Proud ekak thama ithin❤❤
Aka athaa
කොච්චර ඇහුවත් එපා වෙන් නෑ ඕයි සුපිරි ❤ 👌👌
වින්දන නහරය පිනා යන හඩක් ඒක අපූර්වා 🌺❤️
අනේ ඇත්තමයි ඔයාගෙ කතාව නම් ❤️❤️❤️
අම්මෝ මං මෙච්චර ලස්සනට මේ සින්දු වල ලංකාවෙ කෙනෙක්ගෙ Female version mashup එකක් අහල නැ 🔥🔥🔥❤️❤️ නියමයි❤❤
හරිම ලස්සනයි දුවේ ..ඔයා අපේ මයුරපාද පාසැල් මාතාවට ආඩම්බරයක් 😍
Wow superb ❤️ දෙරණෙ dream star season වලින් මං ආසම voice එක. Good luck 🔥
Dream star wala ආසම වොයිස් එක වගේම ආසම කෙනා ❤❤ ඉදිරියට යන්න හදවතින්ම සුබ පතනවා ❤❤
ඇබ්බැහි වෙලා මේ සිංදුවට ...ෆට්ට ආසාවෙන් අහනවා එ කටහඩ භාවනාවක්
එයාගෙ voice එක වගෙම එයත් ගොඩක් ලස්සනයි . 😍😍😍
ඔයා නම් අපූරත්වයක් .......😍 අපූර්වා 🔥අශාවරී දෙවියන්ගේ අපූරු නිමැවුමක් කලාලොව ලද...........🌻 ආදරෙයි පන ......❤
පුංචි නේහා තමා අපූර්වා තවත් ලස්සනට සිංදු කියන්න
හුස්ම ගන්නකොට පොඩි ප්‍රශ්නයක් එනවා ඉහල ස්වර වලට යද්දි...ඒකත් හදාගත්තනම් perfect ❤❤❤❤
ඔස්තාර්
@@RUKSHANLASINDU-qs8ir සිරාවට 😂
@@AiTellingNews නෑ ධමනියට
@@RUKSHANLASINDU-qs8irකේශනාලිකාවට 😂
හුස්ම ගන්නැතුව සින්දුව පොඩ්ඩක් ඔයා කියලා පෙන්නන්න ඒ ලමයට ඉදිරි වට වලදි ඔයාගේ ගුරුහරුකම් වැදගත් වෙයි 😂
මල් මල් හිනා song එක hit උනේ මෙයාගෙ sing එකෙන් ♥️👍
ඒ උබලටනෙ මචන්.. උබලා පරන සිංදු ෆලෝ කරන එවුන් නෙමෙයි. එහෙම කරන එවුන් පරන සිංදු වල වටිනකම දන්නවා වගේම ඒ මානසික සුවය අත්විඳිනවා. ඒවා උඩ යට යනවා කියලා එකක් නෑ. දැන් ට්‍රෙන්ඩින් වෙන සිංදු මිලියන ගනන් බිලියන ගනන් විව්ස් ඇවිත් ට්‍රෙන්ඩින් උනත් ඉතිරි වෙන්නෙ ඒ පැරැණි සිංදු විතරයි. ඒවට ආස කරන ඒ සිංදු එක්ක ජීවත් වෙන මිනිස්සු ඕන තරම් ඉන්නවා
@@chathudkc5831 True
ඒ කටහඩ භාවනාවක් වගේ...අහන් ඉන්න ආසයි...ලස්සනයි නන්ගී..හිතට අමුතු දුකක් එක්ක ඇහැට කදුලක් එනවා..ඒ තරම් සංවෙදී😢❤
Wooww. Nice voice.... ❤️❤️❤️❤️ කටහඩට පොඩි විවේකයක් ඔනේ වගේ. High pitch ගද්දි මහන්සි පාටයි... good luck ❤️❤️❤️
"දෙරණ අහසට පෑයූ අපූරු🌟,💜💜💜💜
අනේ මාරම ලස්සන voice එකක්.සුබ පැතුම් අක්කේ❤❤
හරිම ලස්සනයි කට හඩ .ජයෙන් ජයම වේවා පුතේ .
පොඩි හුස්ම ප්‍රශ්නයක් තියෙනවා කියලා සින්දුවේ ඉහළ ස්වර කියද්දී තේරෙනවා... පුළුවන් නම් ඒක පුළුවන් තරම් හදාගන්න දරුවෝ.. ඉදිරියටම යන්න සුබ පතනවා.❤
Mic eka control karanna thawa smoothly
Breathing poddk aul ynawa. Eka hadagatta nm patta. Endings thawa smooth ahenawa ethakota.
Aaka aththa wenna athi...aa unata eya aaka style 1k karala sing krnne....kiyalai mata hithenne
මේක කරන්නේ තරගයේ පීඩනය එක්ක , සජීවීව කොහොමත් මේක අමාරු වැඩක් .
පොඩි අවුලක් දැනෙනවා. ඒත් පට්ට ❤
Ou ayata මහන්සි patai.කොහොම unath ලස්සනයි ❤
එකඟයි ..අපූර්වා ගේ සියලුම ගායනා සලකා බලනකොට මේ ගායනයේ අවුලක් තිබුනා තමයි...🙁ඒත්,ඇය අවසන් තුන් දෙනා අතර ඉන්න ඕන කෙනෙක්.ඒත් ඉතින් අර දෙරණ හැම වෙලාවෙම කියන "බුද්ධිමත් ප්‍රේක්ෂකයා" මොන විදිහට චන්දය ප්‍රකාශ කරයිද දන්නෙ නැහැ.🤔
නේහා කක්කර් ඇරපු අතක් නෑ නේහම තමා පට්ට කෙල්ලෙ voice එක පට්ට❤❤❤
ලස්සනම ලස්සනයි සිංදුව නංගි
පළවෙනි song එකම ඔයාගෙ කටහඩින් අහන්න ආසයි.
ලස්සනයි අපූර්වා ඔයත් ලස්සනයි සි0දුවත් ලස්සනයි ආදරෙයි ගොඩාරියක්
මාර talent එකක් ♥️♥️♥️🙏👌👌👌 ඇඟේ කරන්ට් එකක් යනවා වගේ
අපේ සිහින කුමරිය ඔබ තාමා අපූර්වා ❤️❤️
හරිම ලස්සනයි පැටියෝ බුදුසරණයි ❤❤❤❤❤❤❤
Apoorwa oba thamayi dreamstar wedikaawa babalawana අපූර්වත්වයේ..සොදුරු මාණික්‍ය...❤️❤️❤️❤️❤️
අහපු ලස්සනම කටහඩක්❤❤❤❤❤❤ like 50 ක් වත් දෙන්නකෝ❤❤❤❤නිකන් තියෙන like ne ❤❤❤ මම නම් අපූර්වාට මාරම ආසයි. තාමත් අහනවා❤❤❤❤❤❤❤❤
නේහා කක්කර්ව මතක් උනා ❤ ලස්සනයි අක්කෙ 🙂❤
Katahanda nalaweema harima lassanai
අනේ නංගී මාරම ලස්සනයි 😍❤️ ඔයා ඩ්‍ර්ම් ස්ටාර් වෙනවා දකින්න ගොඩක් ආසයි...ඔයාගේ කටහඬ නම් පිස්සුවක්❤️❤️
Lassanai akki jaya prarthana karanava...hemadama Adarei akki.....❤️❤️❤️❤️❤️🥰🥰🥰🥰😘😘😘😍😍😍😍
අම්මෝ ඒකනම් සුපිරි... පට්ට Control voice එකක් තියෙන්නේ.. ජයම වේවා...
Supiri nangi oyage voice eka nam.hamadamath oya thama ape star❤❤
ඔය සිංදු දෙක ලයිව් ඔච්චර රහට කියනවා කියන්නේ ජයවේවා ආහ් 🖤
Wowwww...super girls❤❤❤❤❤❤
සෙංකඩගල නුවරට🥺💚
අපූර්වා අක්කි ඔයත ලස්සනයි ඔයාගේ සින්දුත් ලස්සනය❤❤❤💕💕
හරිම ලස්සනයි අක්කේ කටහඬ 😘ඔයා හැම song එකක්ම ලස්සනට sing karanawa 👌😍
Apoorwa Doni e geethaya gawwa harima lassanai Excellent Thawa thawath lassanata gayanna. Mama mama donita Ashirvada karanawa
Sanmahara then wala hada උස් පහත් වෙනවා.මහන්සියෙන් siynwa wge denenwa.ඒ වුනාට ලස්සනයි කටහඩ.❤
Ane ඔයාගෙ කටහඬ mara ලස්සනයි ❤❤❤❤❤❤❤❤
Absolutely fantastic Voice ♥️
ane marama lassana voice ekak sindu tikath marama lassanai akkiyoo.... Oll the best akkiyoo
අපුර්වා තමයි 1 වෙන්න ඕනේ
Hasawathinma suba pathum...oya talent...aththatama oya thamai mewara Winer....good luck
ඇත්තටම අපුර්වා දුවගේ හඩ බවනාවක් වගේ... අපුර්වා දුවගේ සින්දු ahanna මම අපේ ගෙදර අයගෙන් බෙනුනුත් අහනවා. Eetharam මම ඒ හදට ඇලුම් කරනවා... මට හිතෙනවා දෙරණ dreem star ඔබ අතරත් දෝලනය wenawa kiyala.. සුබපැතුම් පුතේ.. හැබැයි මේකත් කියන්න ඕන.. Poddak විතර නිහතමානී ගතිය අඩුද kiyala ටිකක් දැනුන වෙලාවල් තියනවා..
නිතරම මේක අහන්නෙ මං විතර ද?
ඊයේ නම් ගොඩක් අවුල් සිංදුව..අපරාදේ හොදම කෙනෙක් කැපෙනවා වෝට්ස් නිසා...
Aniwaren
💯
තාමත් අහනවා.🥺❤️🎧
You are absolutely amazing Apoorwa..❤🩹Your performing skill is far beyond others.Waiting to come for the finals.❤🔥All the Best Akki😘
Woow amazing voice apoorva nangooo oynma maram lassnta sing krnwa oyge hama song ekkma mara perfect ❤❤❤❤❤❤😮😮😮😮😮😘😘😘😘😘😘
Puduma lassna katahadak adare hithenawa❤
Anee lassanay❤❤❤❤Oyath lassanay oyage sinduth lassanay
මයුරපාද ගැම්ම ❤ ආදරෙයි අපූර්වා අක්කේ 🤘❤💪
මරු හරිම දක්ෂයි ඔයා.ඒ කඩහඩ කොච්චර ඇහුවත් එපාවෙන්නේ නෑ. ❤❤❤
Apoorva akke oya voice aka kiyala nima karanna bari tharam lassanaii ❤❤ava gema oyage rupeth marama lassanaii akke oya are best ❤
බාහිර පෙනුම නම් මේක නෙමෙයි හැබැයි. මේකප් තමයි
මාරම ලස්සන කටහඬක් 😍
උණුසුම් සුබ පැතුම් අපුර්වා ආශාවරි ❤❤❤
සුපිරියක් 🤩🔥👍💖
සුපිරියක් තමයි පලමු තැන හම්බ වෙන්න තිබුනේ මගේනම් අදහස
ලස්සන හැමෝටම ලස්සන කටහඩකුත් හම්බෙන්නෑ... ඔයාට ඒ දෙකම ❤❤❤ ලකීගර්ල්
අපූර්වාගෙ අපූරත්වය නියමෙටම පෙන්නුවා.මාරම ලස්සනයි 😍❤️
ඒකනම් සුපිරියක් ❤❤ ඊයෙ තිබ්බ හොදම Mashup එක 🥺❤️
Sadun ?
හොදම එක සදුන්ගෙ 😪
@@tharu7161හරියට සින්දු mix කරල කියන්නෙ අපූර්වා
@@tharu7161 ඔයාට හොද එක හැමෝගෙම හොද එක නෙවෙයිනි.අපිට හොදම mashup eka අපූර්වා ...
@@MLBB-dixmpt හා
ඇයි රත්තරනේ ඔයා ආවේ නැත්තේ... අපි බලන් හිටියේ ඔයා එනකම්... අපි තාමත් ඔයාගෙ සිංදු හොය හොය අහනවා පැටියෝ... ඔයාට හොද අනාගතයක් තියෙනවා .. බය නැතුව ඉන්න... ❤❤❤
වාව්,ඔයාට හොද ටැලන්ට් එකක් තියනවා,ඉදිරියටත් මේ වගේ සුපිරියට වැඩ කරන්න ශක්තිය,දෙඉර්‍ය ලැබේවා,සුභ අනාගතයක්🎉❤
ඇත්තටම හරිම ලස්සනයි කටහඬ කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ
දක්ෂයාට නියම තැන හිමි විය යුතුය (අපූර්වා )💖
voice ekath lassanai❤ oyath lassanai...deviyo deepu me hada parissam karaganna suba pathanawa...lankawe hoda thanakata enawa oya...❤🌹🫶
මාරම ලස්සනට කලා සුබ පැතුම්😘❤️
harima lassana voice ekak nangi ❤
Another master piece of Apurva. Mind blowing ❤❤
Oya lassanai ane.... ❤❤❤❤... ewagema gaayanayath patta .. ekata kiyanna wachana na...
Very nice song good luck 👍 👏 👌
ඔබට සරස්වතී දෙවියන් දීපු දේ අරන් පරිස්සමින් ඉදිරියට යන්න පුතේ ඔබ අපේ මනස සුවපත් කරනවා එයට පිං ඔබට ජය නියතයි
Beautiful voice 👌👌👌👌
Mn mara asayi me sare drem star eke tharu tikata Niyamata sing karanawa ❤❤ all good luck ❤❤
අපූර්වා ඔයානම් පිස්සුවක් ❤️🥺
Apoorwa kiyala wadak naa supiri......jaya wewa
නංගි ඔයාට බුදු සරණයි දළදා සමිඳු පිහිටයි නංගි
මිලියන පසුකරා❤❤❤
That was amazing performance ❤️
ඔයා මරු ලොකු තැනකට යන්න සුබ පැතුම් ❤🎉🎉🎉🎉❤❤
සමහර වචන ගිලෙනවා වගේ දැනුනේ මට විතරද🙄 කමක් නැ සුභ පැතුම්.🙂
හ්ම් ඔව් ඒකත් හදා ගත්තත් හොදයි
Superb voice ashawari katahada vagema ayath a vagema lassanai best of the luck ❤❤❤❤
Lassanai akke😊😊😊😊
Thnk you so much all for your love 🥺❤️
මගේනෙ😊❤
😍😍😍
නන්ගි ඔයාගේ මේ ගායනය මීට පෙර ඔයාගේ ගායන වලට වඩා මදියි කියලා මට හිතෙන්නේ.විශේෂයෙන්ම ඉහළ පරාසයේදී ටිකක් අමාරුවුනා.හැබැයි ඊලඟ වාරවලදී මේ අඩුපාඩුව කරන්නේපා.එහෙම උනොත් ඒක අපරාදේ.ඔයාගේ වොයිස් එකෙන් ඔයාට ලොකුදෙයක් ශ්‍රී ලාන්කීය සිනමා ගීතවලට කරන්න පුලුවන්.ඒවගේමයි විදුශාගෙ වොයිස් එකත්.දෙන්නම සුපිරි බුලට්.ජයවේවා.
(කෙලින්ම කිව්වේ ඔයාව ලන්කාවට වටින නිසයි.හදවතින් නොව බුද්දියෙන් බලා ඔබට හරියැයි සිතෙන දෙය කරන්න.ඔබේ කටහඬ අගය කරන තවත් එක් රසිකයෙක්.)
Love this your magical voice🥺❤️
❤❤
අපූර්වාගේ සින්දු final එකෙන් පස්සෙත් අහන්නේ මං විතරද 😘
✋math innawa
😁😁
Mathi innawa🥰❤
Math inno
❤
දෙවියන් මවපු කට හඬක්. ඔබේ ගමන සාර්ථකම වේවා. සුභ පතනවා
මම කී සැරයක් නම් මේ සිංදුව ඇහුවද කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ
දෙරනෙන් මේ කරන සේවයට ස්තුතියි රටේ අස්සක් මුල්ලක් නෑරම මේ දක්සතා තියන ගායන තරු තෝරන ජාතයන්තරයට පවා මේ යවන ගමන ට තව තවත් දෙරනට හැමදාමත් ජය
❤❤❤
මම මේක අහන්නේ 43 වතාවට 😕 සිංදුවේ සෙංකඩගල නුවරට කියන තැන මරු ❤️
😂
adoh ube meter ekk wage thiyeda meka ekak ahuwama ekak count wenna?
❤❤❤
ගනන් කරාද හරියට 😂
එයගෙ වයස එක්ක එයා ගොඩාක් talented ..... එක ගොඩාක් වටිනවා..... ❤👏👏👏
Wayasa keeyada
99
Mara ලස්සනයි akki♥️♥️
@@coffeedential874319y
මහන්සියෙන් වගේ නෙවෙයි ද කියන්නෙ ...😢ඔව් ඉතින් ඔය mashup එක live කියන එකම අභියෝගයක් ❤
❤❤❤
🥺❤️එයාට මහන්සි පාටෙන් සින්දුව කියන්නේ 🥺......කොහොම උනත් voice එක ලස්සනයි....💔😊
අමාරු සිංදු 😮 හරිම ලස්සනට සාදාරනයක් කරනවා ❤
අපූර්ව ඔයත් ලස්සනයි ❤️🔥ඔයාග් ගායනයත් හරිම ලස්සනයි.ඉදිරි වටයට තේරුන එක ගැන ගොඩක් සතුටුයි...ඉදිරියට යන්න වාසනාව ලැබේවා!❤️🔥
මං ඉන්නෙ මේ දවස්වල ඉන්දියාවේ මේ සිංදුවට කොච්චර ආසද කිව්වොත් අහපු වාර ගාන මං දන්නෙ නෑ,,පට්ටම ලස්සනයි නංගි,,මගෙ ඉන්දියාවෙ යාලුවන්ට පෙන්නුවා මේක උන් පුල් කොර නංගී,,ඇස් උඩ ගියා උනගේ සුබ අනාගතයක් ඔයාට,,,ඔයා තමයි Dearmstar,,,,
සෙංකඩගල සිංදුව මට පේන්ඩ බැරුව හිටියේ මේක හින්දා දැන් කටේ තියෙන්නෙ ම ඒක ❤
ඔච්චර ලස්සනයට live කියන්න පුළුවන් කියන්නේ ඉතින් Talant තමා ඉතින් ❤️🥀
Proud ekak thama ithin❤❤
Aka athaa
කොච්චර ඇහුවත් එපා වෙන් නෑ ඕයි සුපිරි ❤ 👌👌
වින්දන නහරය පිනා යන හඩක් ඒක අපූර්වා 🌺❤️
අනේ ඇත්තමයි ඔයාගෙ කතාව නම් ❤️❤️❤️
අම්මෝ මං මෙච්චර ලස්සනට මේ සින්දු වල ලංකාවෙ කෙනෙක්ගෙ Female version mashup එකක් අහල නැ 🔥🔥🔥❤️❤️ නියමයි❤❤
හරිම ලස්සනයි දුවේ ..ඔයා අපේ මයුරපාද පාසැල් මාතාවට ආඩම්බරයක් 😍
Wow superb ❤️ දෙරණෙ dream star season වලින් මං ආසම voice එක. Good luck 🔥
Dream star wala ආසම වොයිස් එක වගේම ආසම කෙනා ❤❤ ඉදිරියට යන්න හදවතින්ම සුබ පතනවා ❤❤
ඇබ්බැහි වෙලා මේ සිංදුවට ...ෆට්ට ආසාවෙන් අහනවා එ කටහඩ භාවනාවක්
එයාගෙ voice එක වගෙම එයත් ගොඩක් ලස්සනයි . 😍😍😍
ඔයා නම් අපූරත්වයක් .......😍
අපූර්වා 🔥අශාවරී
දෙවියන්ගේ අපූරු නිමැවුමක් කලාලොව ලද...........🌻
ආදරෙයි පන ......❤
පුංචි නේහා තමා අපූර්වා
තවත් ලස්සනට සිංදු කියන්න
හුස්ම ගන්නකොට පොඩි ප්‍රශ්නයක් එනවා ඉහල ස්වර වලට යද්දි...ඒකත් හදාගත්තනම් perfect ❤❤❤❤
ඔස්තාර්
@@RUKSHANLASINDU-qs8ir සිරාවට 😂
@@AiTellingNews නෑ ධමනියට
@@RUKSHANLASINDU-qs8irකේශනාලිකාවට 😂
හුස්ම ගන්නැතුව සින්දුව පොඩ්ඩක් ඔයා කියලා පෙන්නන්න ඒ ලමයට ඉදිරි වට වලදි ඔයාගේ ගුරුහරුකම් වැදගත් වෙයි 😂
මල් මල් හිනා song එක hit උනේ මෙයාගෙ sing එකෙන් ♥️👍
ඒ උබලටනෙ මචන්.. උබලා පරන සිංදු ෆලෝ කරන එවුන් නෙමෙයි. එහෙම කරන එවුන් පරන සිංදු වල වටිනකම දන්නවා වගේම ඒ මානසික සුවය අත්විඳිනවා. ඒවා උඩ යට යනවා කියලා එකක් නෑ. දැන් ට්‍රෙන්ඩින් වෙන සිංදු මිලියන ගනන් බිලියන ගනන් විව්ස් ඇවිත් ට්‍රෙන්ඩින් උනත් ඉතිරි වෙන්නෙ ඒ පැරැණි සිංදු විතරයි. ඒවට ආස කරන ඒ සිංදු එක්ක ජීවත් වෙන මිනිස්සු ඕන තරම් ඉන්නවා
@@chathudkc5831 True
ඒ කටහඩ භාවනාවක් වගේ...අහන් ඉන්න ආසයි...ලස්සනයි නන්ගී..හිතට අමුතු දුකක් එක්ක ඇහැට කදුලක් එනවා..ඒ තරම් සංවෙදී😢❤
Wooww. Nice voice.... ❤️❤️❤️❤️ කටහඩට පොඩි විවේකයක් ඔනේ වගේ. High pitch ගද්දි මහන්සි පාටයි... good luck ❤️❤️❤️
"දෙරණ අහසට පෑයූ අපූරු🌟,💜💜💜💜
අනේ මාරම ලස්සන voice එකක්.සුබ පැතුම් අක්කේ❤❤
හරිම ලස්සනයි කට හඩ .ජයෙන් ජයම වේවා පුතේ .
පොඩි හුස්ම ප්‍රශ්නයක් තියෙනවා කියලා සින්දුවේ ඉහළ ස්වර කියද්දී තේරෙනවා... පුළුවන් නම් ඒක පුළුවන් තරම් හදාගන්න දරුවෝ.. ඉදිරියටම යන්න සුබ පතනවා.❤
Mic eka control karanna thawa smoothly
Breathing poddk aul ynawa. Eka hadagatta nm patta. Endings thawa smooth ahenawa ethakota.
Aaka aththa wenna athi...aa unata eya aaka style 1k karala sing krnne....kiyalai mata hithenne
මේක කරන්නේ තරගයේ පීඩනය එක්ක , සජීවීව කොහොමත් මේක අමාරු වැඩක් .
පොඩි අවුලක් දැනෙනවා. ඒත් පට්ට ❤
Ou ayata මහන්සි patai.කොහොම unath ලස්සනයි ❤
එකඟයි ..
අපූර්වා ගේ සියලුම ගායනා සලකා බලනකොට මේ ගායනයේ අවුලක් තිබුනා තමයි...🙁
ඒත්,
ඇය අවසන් තුන් දෙනා අතර ඉන්න ඕන කෙනෙක්.
ඒත් ඉතින් අර දෙරණ හැම වෙලාවෙම කියන "බුද්ධිමත් ප්‍රේක්ෂකයා" මොන විදිහට චන්දය ප්‍රකාශ කරයිද දන්නෙ නැහැ.🤔
❤❤❤
නේහා කක්කර් ඇරපු අතක් නෑ නේහම තමා පට්ට කෙල්ලෙ voice එක පට්ට❤❤❤
ලස්සනම ලස්සනයි සිංදුව නංගි
පළවෙනි song එකම ඔයාගෙ කටහඩින් අහන්න ආසයි.
ලස්සනයි අපූර්වා ඔයත් ලස්සනයි සි0දුවත් ලස්සනයි ආදරෙයි ගොඩාරියක්
මාර talent එකක් ♥️♥️♥️🙏👌👌👌 ඇඟේ කරන්ට් එකක් යනවා වගේ
අපේ සිහින කුමරිය ඔබ තාමා අපූර්වා ❤️❤️
හරිම ලස්සනයි පැටියෝ බුදුසරණයි ❤❤❤❤❤❤❤
Apoorwa oba thamayi dreamstar wedikaawa babalawana අපූර්වත්වයේ..සොදුරු මාණික්‍ය...❤️❤️❤️❤️❤️
අහපු ලස්සනම කටහඩක්❤❤❤❤❤❤ like 50 ක් වත් දෙන්නකෝ❤❤❤❤නිකන් තියෙන like ne ❤❤❤ මම නම් අපූර්වාට මාරම ආසයි. තාමත් අහනවා❤❤❤❤❤❤❤❤
නේහා කක්කර්ව මතක් උනා ❤ ලස්සනයි අක්කෙ 🙂❤
Katahanda nalaweema harima lassanai
අනේ නංගී මාරම ලස්සනයි 😍❤️ ඔයා ඩ්‍ර්ම් ස්ටාර් වෙනවා දකින්න ගොඩක් ආසයි...ඔයාගේ කටහඬ නම් පිස්සුවක්❤️❤️
Lassanai akki jaya prarthana karanava...hemadama Adarei akki.....❤️❤️❤️❤️❤️🥰🥰🥰🥰😘😘😘😍😍😍😍
අම්මෝ ඒකනම් සුපිරි... පට්ට Control voice එකක් තියෙන්නේ.. ජයම වේවා...
Supiri nangi oyage voice eka nam.hamadamath oya thama ape star❤❤
ඔය සිංදු දෙක ලයිව් ඔච්චර රහට කියනවා කියන්නේ ජයවේවා ආහ් 🖤
Wowwww...super girls❤❤❤❤❤❤
සෙංකඩගල නුවරට🥺💚
අපූර්වා අක්කි ඔයත ලස්සනයි ඔයාගේ සින්දුත් ලස්සනය❤❤❤💕💕
හරිම ලස්සනයි අක්කේ කටහඬ 😘ඔයා හැම song එකක්ම ලස්සනට sing karanawa 👌😍
Apoorwa Doni e geethaya gawwa harima lassanai Excellent Thawa thawath lassanata gayanna. Mama mama donita Ashirvada karanawa
Sanmahara then wala hada උස් පහත් වෙනවා.මහන්සියෙන් siynwa wge denenwa.ඒ වුනාට ලස්සනයි කටහඩ.❤
Ane ඔයාගෙ කටහඬ mara ලස්සනයි ❤❤❤❤❤❤❤❤
Absolutely fantastic Voice ♥️
ane marama lassana voice ekak sindu tikath marama lassanai akkiyoo.... Oll the best akkiyoo
අපුර්වා තමයි 1 වෙන්න ඕනේ
Hasawathinma suba pathum...oya talent...aththatama oya thamai mewara Winer....good luck
ඇත්තටම අපුර්වා දුවගේ හඩ බවනාවක් වගේ... අපුර්වා දුවගේ සින්දු ahanna මම අපේ ගෙදර අයගෙන් බෙනුනුත් අහනවා. Eetharam මම ඒ හදට ඇලුම් කරනවා... මට හිතෙනවා දෙරණ dreem star ඔබ අතරත් දෝලනය wenawa kiyala.. සුබපැතුම් පුතේ.. හැබැයි මේකත් කියන්න ඕන.. Poddak විතර නිහතමානී ගතිය අඩුද kiyala ටිකක් දැනුන වෙලාවල් තියනවා..
නිතරම මේක අහන්නෙ මං විතර ද?
ඊයේ නම් ගොඩක් අවුල් සිංදුව..අපරාදේ හොදම කෙනෙක් කැපෙනවා වෝට්ස් නිසා...
Aniwaren
💯
තාමත් අහනවා.🥺❤️🎧
You are absolutely amazing Apoorwa..❤🩹Your performing skill is far beyond others.Waiting to come for the finals.❤🔥All the Best Akki😘
Woow amazing voice apoorva nangooo oynma maram lassnta sing krnwa oyge hama song ekkma mara perfect ❤❤❤❤❤❤😮😮😮😮😮😘😘😘😘😘😘
Puduma lassna katahadak adare hithenawa❤
Anee lassanay❤❤❤❤
Oyath lassanay oyage sinduth lassanay
මයුරපාද ගැම්ම ❤ ආදරෙයි අපූර්වා
අක්කේ 🤘❤💪
මරු හරිම දක්ෂයි ඔයා.ඒ කඩහඩ කොච්චර ඇහුවත් එපාවෙන්නේ නෑ. ❤❤❤
Apoorva akke oya voice aka kiyala nima karanna bari tharam lassanaii ❤❤ava gema oyage rupeth marama lassanaii akke oya are best ❤
❤
බාහිර පෙනුම නම් මේක නෙමෙයි හැබැයි. මේකප් තමයි
මාරම ලස්සන කටහඬක් 😍
උණුසුම් සුබ පැතුම් අපුර්වා ආශාවරි ❤❤❤
සුපිරියක් 🤩🔥👍💖
සුපිරියක් තමයි පලමු තැන හම්බ වෙන්න තිබුනේ මගේනම් අදහස
ලස්සන හැමෝටම ලස්සන කටහඩකුත් හම්බෙන්නෑ... ඔයාට ඒ දෙකම ❤❤❤ ලකීගර්ල්
අපූර්වාගෙ අපූරත්වය නියමෙටම පෙන්නුවා.මාරම ලස්සනයි 😍❤️
ඒකනම් සුපිරියක් ❤❤ ඊයෙ තිබ්බ හොදම Mashup එක 🥺❤️
Sadun ?
හොදම එක සදුන්ගෙ 😪
@@tharu7161හරියට සින්දු mix කරල කියන්නෙ අපූර්වා
@@tharu7161 ඔයාට හොද එක හැමෝගෙම හොද එක නෙවෙයිනි.අපිට හොදම mashup eka අපූර්වා ...
@@MLBB-dixmpt හා
ඇයි රත්තරනේ ඔයා ආවේ නැත්තේ... අපි බලන් හිටියේ ඔයා එනකම්... අපි තාමත් ඔයාගෙ සිංදු හොය හොය අහනවා පැටියෝ... ඔයාට හොද අනාගතයක් තියෙනවා .. බය නැතුව ඉන්න... ❤❤❤
වාව්,ඔයාට හොද ටැලන්ට් එකක් තියනවා,ඉදිරියටත් මේ වගේ සුපිරියට වැඩ කරන්න ශක්තිය,දෙඉර්‍ය ලැබේවා,සුභ අනාගතයක්🎉❤
ඇත්තටම හරිම ලස්සනයි කටහඬ කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ
දක්ෂයාට නියම තැන හිමි විය යුතුය (අපූර්වා )💖
voice ekath lassanai❤ oyath lassanai...deviyo deepu me hada parissam karaganna suba pathanawa...lankawe hoda thanakata enawa oya...❤🌹🫶
මාරම ලස්සනට කලා සුබ පැතුම්😘❤️
harima lassana voice ekak nangi ❤
Another master piece of Apurva. Mind blowing ❤❤
Oya lassanai ane.... ❤❤❤❤... ewagema gaayanayath patta .. ekata kiyanna wachana na...
Very nice song good luck 👍 👏 👌
ඔබට සරස්වතී දෙවියන් දීපු දේ අරන් පරිස්සමින් ඉදිරියට යන්න පුතේ ඔබ අපේ මනස සුවපත් කරනවා එයට පිං ඔබට ජය නියතයි
Beautiful voice 👌👌👌👌
Mn mara asayi me sare drem star eke tharu tikata
Niyamata sing karanawa ❤❤ all good luck ❤❤
අපූර්වා ඔයානම් පිස්සුවක් ❤️🥺
Apoorwa kiyala wadak naa supiri......jaya wewa
නංගි ඔයාට බුදු සරණයි දළදා සමිඳු පිහිටයි නංගි
මිලියන පසුකරා❤❤❤
That was amazing performance ❤️
ඔයා මරු ලොකු තැනකට යන්න සුබ පැතුම් ❤🎉🎉🎉🎉❤❤
සමහර වචන ගිලෙනවා වගේ දැනුනේ මට විතරද🙄
කමක් නැ සුභ පැතුම්.🙂