Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
ආදරණීය අදහස් වලින් මාව දිරි ගන්වන දයාබර ප්‍රේක්ෂකයිනි ආදරෙයි ඔයාලා හැමෝටම ❤ නිවන්න හැකි නම් ඔයාලව ජීවිතේ තියන තුරුම ගයනවා ආදරණීය හදවත් වෙනුවෙන් ❤🥺
😍🤗
හදවතට දැනූනා❤❤❤❤
ආදරෙයි 🌹
❤❤❤
Niyamai mat tambuttegama......adambara........😊🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
Mage anjali harima lassanata me song eka sing karanawa❤️😘😘😘😘😘adarei❤️❤️❤️Budusaranai🙏
Tnqq මගේ සමිතා මිස් ❤🥺 ආදරෙයි
Obanam harima nihathamani kenek ❤️❤️❤️
ඔබේ නිහතමානීව බව ඉතාමත්ම අගෙයි ...🙏💐
@@anjaleeherathofficial 💕මගේ මහත්තයා සේවය කරන්නේ "ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ" අපේ ආදර කතාව දිහා බලලා මගේ මහත්තයා වෙනුවෙන් මම ලියපු ගීතයක් මේක.. මම කැමති, නිහතමානී ආදරණීය ගායිකාවක් වන ඔයාගේ හඬින් මේ ගීතය ගැයෙනවට...නෙතගින් බැලූ ඒ බැල්මයි මුවගින් හෙලූ ඒ සිනාවයිකිසිදාක මා නොසිතූ ලෙසින් හිත නැවතුනේ ඔබ අද්දරයිඇයිද මේ ඇයිද සිත නැවතුනේ..මා වශී වෙලා..ආදරේ නිසා..ඔබ උණුහුමේ දැවටී දැවටීලබන සෙනෙහේ හරිම මිහිරිපෙරුමන් පුරා පතා ආවදැයිසිතෙන වාරයන් අනන්තයිඇයිද මේ ඇයිද මේ සිතුමන්..ඔබේ සෙනේ නිසා..ආදරේ නිසා..අඳුරු මගේ ලොව එළියයිකදුළු පිරි නෙතු අද වියළිපාළු මගේ දිවි දැන් නිමයිසුසුම් ලූ මුව අද හිනැහෙයිඇයිද මේ ඇයිද මේ සිනා..ඔබ මගේ නිසා..ඔබ මගේ වෙලා..අපි අපේ වෙලා..කවීෂා ජයකොඩි (දන්කොටුව)💕
💞මගේ මහත්තයා සේවය කරන්නේ "ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ" අපේ ආදර කතාව දිහා බලලා මගේ මහත්තයා වෙනුවෙන් මම ලියපු ගීතයක් මේක.. නිහතමානී ආදරණීය ගායිකාවක් වන අංජලී, ඔයාගේ හඬින් මේ ගීතය ගැයෙනවට මම කැමති...නෙතගින් බැලූ ඒ බැල්මයි මුවගින් හෙලූ ඒ සිනාවයිකිසිදාක මා නොසිතූ ලෙසින් හිත නැවතුනේ ඔබ අද්දරයිඇයිද මේ ඇයිද සිත නැවතුනේ..මා වශී වෙලා..ආදරේ නිසා..ඔබ උණුහුමේ දැවටී දැවටීලබන සෙනෙහේ හරිම මිහිරිපෙරුමන් පුරා පතා ආවදැයිසිතෙන වාරයන් අනන්තයිඇයිද මේ ඇයිද මේ සිතුමන්..ඔබේ සෙනේ නිසා..ආදරේ නිසා..අඳුරු මගේ ලොව එළියයිකදුළු පිරි නෙතු අද වියළිපාළු මගේ දිවි දැන් නිමයිසුසුම් ලූ මුව අද හිනැහෙයිඇයිද මේ ඇයිද මේ සිනා..ඔබ මගේ නිසා..ඔබ මගේ වෙලා..අපි අපේ වෙලා..කවීෂා ජයකොඩි (දන්කොටුව) 💞
අහද්දි එපා වෙන් නැති කටහඩක් තියන බලන් ඉද්දි එපා වෙන් නැති ලස්සන සුරංගනාවියක්🥺😍😍❤❤❤
විටෙක ගැහැණු කටහඩක් තව වෙලාවක පිරිමි කටහඬක් ❤ කිසිම භේදයක් නැතුව ආදරේ කරන චරිතයක් ඔයා ❤✨
❤❤❤❤❤❤❤❤😊😊😊😊😊😊😊😊😊😊🎉🎉🎉🎉🎉🎉🎉
❤
අංජලී ❤ලංකාවේ රියලිටි කළාවෙන් එතෙක් මෙතෙක් බිහිවූ දක්ෂතම තාරකාව❤️💖
Puka thama😅😅
100% agree
👋👋👋👍👍👍😍😍😍🌟🌟🌟✌️✌️✌️
මන්ද අප්ප කියන්න වචන නෑ.......
සම්පුර්ණයෙන් ම එකඟයි
පිටකවරේ song එකේ cover එකක් ඕනේ කියන අය මේ කොනට 😌💓🥺
කිසිම කුහක ගතියක් ඊර්ෂ්‍යාවක් නැ මේයා මොන සිංදු ලස්සනට කිව්වත් පිට කවරේ සිංදුවට හරිම feel එක දෙන්නේ සිංදුවේ අයිතිකරයා ලොරින්ස් විතරයි කියලා මට හිතෙන්නේ
ඔනා❤
මේ song එක දැකලා තමයි බැලවේ මේ කවුද කියලා ....ඔයා නම් පිස්සුවක් දරැවෝ ...❤
අහන්න අහන්න ආස හිතෙන හඬක් තියන. බලන්න බලන්න ආස හිතෙන රූපයක් තියන සුරංගනා ලෝකෙන් ආපු පුංචි සුරංගනා මැණිකක්.කියන්ට දෙයක් නෑ.ආදරෙයි ..ආදරෙයි ...ආදරෙයි ... හැමදාමත් ❤❤❤
අහල ඉවරකරගන්න බැරි හඩක් ගීතයේ හැගීම ජීවමානව ගයන ගායිකාවක් ❤️❤️👍
සමිතා මිස්ගෙන් පස්සෙ ඔය සින්දුව ඔය තරම් රහට කිව්වෙ ඔයා අංජු.ඔයාගේ කටහඬ පපුව පාරනවා මැණික ❤
Athula samitha dennagema song ekak meka
Ane Harima Lassanai Wenamama Lokekata Yanawa❤❤❤
ඊටත් වඩා
💕💞💞😍👈👍
ඊට වඩා..❤❤
එදා මෙදා තුර බිහිවෙච්ච ඕනම ගීතයකට සුපිරිම සාදාරනයක් කරන්න පුලුවන් ගායිකාව....❤❤❤
ලොවම ජය ගන්න දෝනි.මේ රටේ දේශපාලකයන් නිසා දුකට පත් වෙලා අසහනයෙන් ඡීවිත පීඩාවට පත් වෙලා ඉන්න අහිංසක මිනිස්සු මොහොතකට හරි ඔයාගෙ ගායනයෙන් සතුටක් ලබාගන්න වෙහෙස වෙන හැටි ඔයාට පේනව ඇති දුව .ඔයා පින්වන්ත දරුවෙක්.බුදු සරනයි පුතේ ඔයාට
drum beat එකට වැඩිය ඔයාගේ කටහඬ හදවතට දැනෙන වා. හරිම අපූරුයි ඔයා dreamstar වෙන්නම ඕනේ. ඔබට සුභ පැතුම්. සදා ජය
මෑත කාලයේ ශ්‍රී ලංකාවේ බිහිවුණු අති දක්ෂ තරුව anjali herath. මේ දරුවා අපේ රටට ලොකු සම්පතක්. මෙවැනි හදවතට දැනෙන්න ගීත ගායනා කළ ඇන්ජලී ට අපෙන් උණුසුම් සුභ පැතුම්. ❤❤❤❤❤❤ කිරුළට උරුම කියන....ඇන්ජලිට ජය වේවා.....
❤හරි ලස්සනයි පුතේ.dreams star වන්නට මගේ සුබ පැතුම්..!!
❤❤ ape kella
ඔයාගේ ජයග්‍රහණය මාරම ආඩම්බයක් නංගී...දිනුවේ දක්ශයා...හදවතින්ම සතුටුයි...ඇඩුවා අපි ඔයා දිනපු දවසේ...දයාබර රට රකින,මිනිස්සු පිනවන ඔයා නිකන්ම නිකන් කෙල්ලෙක් නෙමෙයි..දෙවියෝ මේ ලෝකේට එවපු තෑග්ගක්...කවදාවත් දුකක් නෙවේවා...ජයෙන් ජයවේවා
ඇත්තටම ඔයා ගයන විට ඇස් දෙක නිරායාසයෙන් ම කඳුලින් පිරෙනවා මට මගේම දරුවෙක් වගේමයි ඔබට සුබ පැතුම්
Sasi.. Owu oya Hari ❤❤❤❤
ඔය හඩ රුව මාව නම් පිස්සු වට්ටලා.ඇත්තමයි Anjali ඔයාගෙ සින්දු අහන්න අහන්න ආස හිතෙනවා .❤️❤️❤️ හැමදාමත් අපි වෙනුවෙන් ගයන්න.බුදු සරණයි මැණික ඔයාට
ඔයාගෙ සිංදු එක පාරක් අහල නතර කරන්න බෑ. ඔයාට අපි දිනනකම් vote කරනව. ආදරෙයි ඒ voice එකට.❤❤❤
Mama marenneth anjalige Geetha ahala .I 💕 patiyo
ඇත්තටම ඔයාට තියෙන්නෙ අද්විතීය හඬක්. නිවුණු මිහිරි හඬක්. ඩ්‍රීම්ස් ස්ටාර් වීමට හැකිවේවා!
ඒ feel එක මාව වෙනම ලෝකයකට අරගෙන යනවා..🥺දිව්‍යලෝකෙන් ගෙනාව කටහඬක්..❤️හිනාවට,කටහඬට,රූපෙට වගේ ම ඔයාගෙ ආදරණීය හදවතටත් ආදරෙයි අංජු අක්කියෝ හැමදාමත්..🥰💫
අනේ මන්ද වස්තුවේ ඔයාගේ හඬ ඇහෙද්දී පපුවට දරාගන්න බැරී හැගීමක් එනවා. ඒතරම් ඔයාගේ හඬ හදවතේ නහර ඇටමිදුලු වලට පවා දැනෙනවා . 😊❤❤
aththtm😌
❤@@Aksharasaranya
අන්ජලි❤❤🎉
අන්ජුසුපිරි😊😊😊
ත්‍රිවිධ හමුදා එකම නියෝජනය .ගැම්මක් තමයි ඔයා.ආඩම්බරයක් ඔයා ගැන .සුපර් වොයිස්.සුබ පතනවා.අවසාන තරගයේ ජයග්‍රහණය කරන්න.❤❤❤
👆👆"ත්‍රිවිධ හමුදා එකම නියෝජනය " ඒ වචන ටික ගැම්මක් තමයි. කටහඩ නම් භාවනාවක්
ඩ්‍රීම් ස්ටාර් සොයාගෙන ඔපදමපු ලස්සන , වටිනා අමිල 💎 මැණිකක් ඔයා ...... 🌻අංජූ 🌻...... සමිතා මහත්මියගේ මේ සිංදුව ලස්සනටම ගායනා කළ නූතනයේ දක්ශ 🌟 යොවුන් ජන ලැමේ හැමදා ළැගුම් ගත් ❤ ආදරණීය කටහඬ.........., නුඹයි "💖....අංජලී....💖"
ඇත්තම තමයි ♥️
පපුව කීරි ගැහෙන ගීතයක් සමිතගෙන් පස්සෙ ඇහුවමයි දුවේ ඔයා තමා මෙවර dream star පරිස්සම් කර ගන්න ඔය කටහඩ.බුදු සරණයි දුවට
ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි........ලස්සනයි ලස්සනයි ලස්සනයි......
නිසන්සල මහ රාත්‍රීයක, headset එකත් කනේ ගහන්,.... ඇස් වහන්.... අහල බලන්න මේ ගීතය .. හිතවතුනී.... වචනයේ පරිසමාප්තයෙන්ම අධිමාත්‍රා පෙත්තක්.. 🙈❤❤ වහාම ඇබ්බැහි වෙන සුලුයී....ජයවේවා අන්ජලී ඔයාට ...
අනේ පලයන් බන් යන්න.කොහේවත් නැති වේසියො පෝම් කරන්නෙ නැතිව.
@@anurag8610kauda bn wesi 😂💔ekkenekge diyunuwak dakinna asa nthi thirisn charitha chater ah 😪👍
@@anurag8610 e lajja nadda oya katha karana wediha. Dekai panahe manussayek wena thamun ranaweruwariyakata katha karanna egena ganna. Kenekge diyunuwa balann enna barinam ahaka balagena yanawa. Boruwata tipar wela chatar wenne nathuwa.
සුරංගනා ලෝකෙන්ද තඹුත්තේගමට ආවේ රොසමල. රජරට තව තවත් බබලවන්න ඔයාට හැකිවේවා..❤❤❤🎉🎉🎉🎉
මාව අරන් ගියා අවුරුදු ගානක් ඈතට. ලස්සන cover එකක්. ❤❤❤❤❤. අපි කාටත් අපේ මතකයන් වලට හොරෙන් ඉන්න බැහැ... ගීතයකට කොච්චර දෙයක් කරන්න පුලුවන්ද... ❤❤❤
කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ... ආයෙ ආයෙ අහන්න හිතෙනවා...❤️❤️❤️ ඒතරම් මාස හිතන voice එකක් ආදරෙයි මැණික...
ඔයා මාරයි ආදරේ යි ව්වේකයක් ලද සැම මොහොතකම මම ඔයාගේ ව්ඩ් යෝ බලනවා ඒතරම් ආදරේ යි ඔයා දක්ෂ රන්ගන හැකියාවක් තියෙනවා අනිවාර්යයෙන්ම ඔබ රන්ගනය ට සම්බන්ධ වෙනවා මයි
මේක නම් පිස්සුවක් දෙයියනේ... කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ... මං ආසම ගායිකාව දැන් ❤❤❤❤❤❤❤❤
අන්ජලී නංගී..ඔයා නම් මැණිකක්...දෙරණටත් ගොඩාක් ස්තූතියි .මේ voice එක පිස්සුවක් ❤ අධිමාත්‍රා ඇබ්බැහි වෙන සුලුයි කියන එකේ තේරුම හරියටම තේරුණේ ඔයාගෙ සිංදු ඇහුවම.....ලෝකයම දිනන්න පුලුවන් ඔයාට...ආදරේ තරම් 🏆️🌟 කියන්න අපිටත් වචන නෑ..
විරහවේ රහ උපරිම වින්දා ස්තුතියි.මගේ ජීවිත කාලය තුළදී මෙතරම් හදවත කම්පනය කළ හඬක් මම අත්විඳලා නැහැ...ශ්‍රාවක දෙසවන් සීතලින් උණුසුම් කිරීමට සමත් හැඟීම් ගායනය මේක
අනෙ ඒක ඇත්ත 🥺🥺🥺
❤❤❤👍👏👏
Hmm
අංජු අක්කියෝ ඔයාගෙ කටහඩින් අහන්න ආසම සින්දුව❤ඉස්සරහට ම පියාඹමු ...ආදරෙයි හැමදාම අපි ඔයාට ඔයා අපිට ❤
පුතේ ඔයා නම් ලංකාවම පිස්සු වට්ටලා ඉවරයි. හොද ගතිගුණ ආරක්ෂා කරගෙන හොද ගමනක් යන්න.බුදු සරණයි !
❤❤❤❤❤
❤️❤️
W0
Adari anjaliiOya hamdamth gayna ahn ennm..es piyn.meyana thuru...💓❤️
අපිටත් ගොඩාක් ආඩම්බරයක්...තඹුත්තේගමින් මේ වගේ කටහඬක් තියෙන එකට..❤️💐ඒ වගේම රටටත් ලොකු අභිමානයක් ✊🖤ජයෙන් ජය නංගි ඔයාට✊🖤❤️💐ආදරෙයි මැණික ❤️❤️❤️❤️
Meelaga janaadipathith bihiwennne thabuththegamin...Anura Kumara disanayaka
@@sujewakumari8658ane nikan idin nage vihilu nokara !!!...
❤💚❤💚❤💚❤💚❤💚❤💚❤💚❤💚
Mge putha tabutthegama koheda mn rajangana ,puthe den inne dubai oyge anagthyta mgen subapethum!!
@@sujewakumari8658👍
මිනස්සු ඇබ්බැහි වෙන්න තරම් හඩක් ලැබෙන්නේ නිකම්ම නෙවෙයි පෙර පිනට...බුදු සරණයි කෙල්ල❤❤👏👏
Kiyanna.wachana.nehe.doni.marama.lassanai.dewipitai.budusaranai..tharuwak.wenna.waram.doni.oyata.suba.pethum.man.dubai.sita.vois.aka.ahuwe.yao.yao.jaya.niyathai❤
ඔයානම් මරු👍👍👍👍👍
Lassanama lassanai.mata dukak avahama ahanne ayage sindu.aththamai kelle.jayq niyathai.mama kuwait inne
Dreams star wenna hadawathinama suba pathanawa
💫
ලොකු දුරක් යන්න පුලුවන් .❤️ඔය voice එක කාටවත් නැති නියම කටහඩක්. 💗 ආක්කාගේ ගමනට සුබ අක්කේ .🥺💗
ඔය තරම් රසට සමිතගෙන්වත් අහුනේ නෑ මට නම්..මාත් ඔයාගෙ රසිකාවියක් මැනික ..තෙරුවණ් සරණයි .ජයම වේවා ❤❤
ඔයා කවුද කියලා මං දන්නෑ මේ වීඩියෝ එක අහම්බෙන් දැක්කෙ...ඇත්තටම දැකපු ගමන් හිතුවෙ නෑ එච්චර ලස්සන වොයිස් එකක් තියේ කියලා ..අනේ හරි ලස්සනයි දෙයියනේ ඇස්වහක් කටවහක් නම් වදින්න එපා ...මීට කලින් ඇහිලම නෑ ඒ වගේ වොයිස් එකක් 🥺🥺🥺🥺❤️🔥❤️🔥❤️🔥❤️🔥 මට ලෝබයි 🥺🥺🥺
Superb... ගීතයෙන් හදවතට ආමන්ත්‍රණය කරන නුතන කොකිලාවිය... 👌👌
කොචචර ඇහුවත් ඇති වෙන්නෙ නැහැ..ඒ තරම් හිත නිවන voice 1ක්❤️❤️❤️❤️
Dergausa maneka
❤මගේ මහත්තයා සේවය කරන්නේ "ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ" අපේ ආදර කතාව දිහා බලලා මගේ මහත්තයා වෙනුවෙන් මම ලියපු ගීතයක් මේක.. මම කැමති, නිහතමානී ආදරණීය ගායිකාවක් වන ඔයාගේ හඬින් මේ ගීතය ගැයෙනවට...❤නෙතගින් බැලූ ඒ බැල්මයි මුවගින් හෙලූ ඒ සිනාවයිකිසිදාක මා නොසිතූ ලෙසින් හිත නැවතුනේ ඔබ අද්දරයිඇයිද මේ ඇයිද සිත නැවතුනේ..මා වශී වෙලා..ආදරේ නිසා..ඔබ උණුහුමේ දැවටී දැවටීලබන සෙනෙහේ හරිම මිහිරිපෙරුමන් පුරා පතා ආවදැයිසිතෙන වාරයන් අනන්තයිඇයිද මේ ඇයිද මේ සිතුමන්..ඔබේ සෙනේ නිසා..ආදරේ නිසා..අඳුරු මගේ ලොව එළියයිකදුළු පිරි නෙතු අද වියළිපාළු මගේ දිවි දැන් නිමයිසුසුම් ලූ මුව අද හිනැහෙයිඇයිද මේ ඇයිද මේ සිනා..ඔබ මගේ නිසා..ඔබ මගේ වෙලා..අපි අපේ වෙලා..කවීෂා ජයකොඩි (දන්කොටුව)
Harima lassanai 😊 angalige netha geteva obe me nirmanaya
Ane akki oya Nuvaratath ennako
❤❤🥺
❤❤
Waw waw නියමයි නියමයි පුතේ හැබැම දක්ෂයෙක් බුදුසරණයි
❤❤❤❤ wow supiri , good luck දෝනි, කියන්න වචන නෑ , ඇග හිරිවැටුනා 👌👌👌👌👌
අනෙ අක්කී ඔයනම් භාවනාවක් වගෙ හරිම ලස්සනයි හිත නිවන කට හඩක් ඔයට තියෙන්නෙ ..... ඔයගෙ අහින්සක හිනාව මරු අකීඉ😍💝💝💝💖💖
කොච්චර අහන් හිටියත් එපා වෙන්නේ නෑ ඔයාගේ ඉදිරි අනාගතයට ජය. ❤❤ හිමි වෙන්න ඔනි කෙනාට නියම තැන දුන්නට දෙරන ආයතනයටත් වගේම ජනතාවනි ගොඩාක් ස්තූතියි අපේ හදවතේ ගායිකාවට නිසි තැන ලබා දුන්නට 🙏❤️
ඇත්තටම ඔයාගෙ voice එක මාරම ලස්සනයි භාවනාවක් වගේ...හදවතටම දැනුනා😢❤
😍😍😍
අනේ අක්කෙ ඔයාට හැමදාම හරියන්න ඕනෙ. ගොඩාක් සතුටුයි . සුබ පැතුම් . හැමදාම ආදරෙයි . ❤️❤️❤️❤️🥺🥺🥺🥺මම ආසම ගායිකාව ඔයා අක්කෙ. 🥺❤️
Beautiful song, beautifully sung too. Anjalee, your voice and style of singing is unique.
ඔයා මොන සිංදුව කිව්වත් ඒකෙ අමුුතු ලස්සනක් තියෙනවා ❤️
කලාතුරකිම් පිහිටන සම්මිශ්‍රණය වූ පුදුම ලස්සන voice එකක්.. පුදුම සුන්දරත්වයක් තියෙන්නෙ ..well done ❤️🔥🤗
👍👍👍👋👋👋😍😍😍
ලස්සනයි අංජලි අක්කේ
හරිම ලස්සනයි ❤ ඔයාට ලොකු දුරක් යන්න පුළුවන් මොන බාධක ආවත් ඉදිරියටම යන්න පුතේ බුදු සරණයි ❤
ඔයාගෙ voice එක නම් හරිම ලස්සනයි ..wish your all best..👍❤️
Samitha mista wada lassnai e voice eka oya e sinduwa kiuwanam pissu wetei hemoma
වෙනස් ස්වරයකින් ගැඊම සාර්ථක ලෙස ඉදිරිපත් කීරීම සාර්තක අතර ඔයාගෙ කොලු ස්වරූපය එයට ගොඩාක් පිටු වහලක් කියල හිතෙනව .සාර්ථක ගායනයක් .❤
කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ අක්කියෝ. පරිස්සමෙන් ඉන්න මැණික. කවද හරි මම එනවා අක්කිව බලන්න. ආදරෙයි අන්ජු අක්කියෝ❤❤❤
යොහානි වගේ ලෝකෙටම ගමනක් යන්න හැකියාවක් තියෙන කෙනෙක්,ඉදිරියටම යන්න ලැබේවා සුබපැතුම් ❤
Wooow.nice joke 😂😂😂😂
Iya hallo pissek da tho@@binarakanchana4789
@@binarakanchana4789 kiynnth ba bn
යොහානි මොන පකෙක්ද බන් මේකි එක්ක
යොහානී කවුද 😂
දවසට පාරක් හරි ඔයාගෙ හඩ අහනවා.හරියට භාවනාවක් වගේ .තෙරුවන් සරණයි පුතේ ❤❤❤
අනිවාර්යයෙන් ම
පුතේ ,ඔයා හරියට දකුණු අප්‍රිකානු ගායිකාවක් වන අකිිරා වගෙයි .අමුතු ලස්සන හඩක්. ඔයාට විතරයි vote කරන්නෙ .අපි ඔයා ව අදුනන්නෙ නැහැ .නමුත් ඔයාගෙ දක්ෂතා අගය කිරීමක් වශයෙන් .දෙරන dream Star වෙන්න ප්‍රාර්ථනා කරනවා .තෙරැවන් සරණයි පුතේ ඔයාට .
Mamath ehemaii
හදවතට දැනෙන තරම් භාවනාවක් නංගී ජයම වේවා.!!..ස්තුතියි 🙏🙏ඔබට මේ දෙන මියුරු හඩට✅👌👍🔥❤️
❤❤❤👍
ඒක නම් සුපිරියක් සහෝදරිය..ඔයා නම් මාරම දක්ෂයි...ඔයාට ලැබෙන්නම ඕන තැන ලැබුණේ ආදරෙයි අංජලී ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
ඔයාගෙම විදියකට ඔයා ඕනිම සිංදුවක් කියන්නෙ.මුල් ගායනය කොපි කරන්නෙ නෑ.ඒ නිසයි කැමති.කොපියෙන් වැඩක් නෑ.කොපි ගහන්න හදන හැම කෙනෙක්ටම ඔයා අභියෝගයක්.ඔයාගෙ පෙනුම,හඬ ඔක්කොම මාරම වෙනසක්.
සුදුස්සාට සුදුසු තැන ලැබෙනව නම් ඔයාට එ හිමි විය යුතුමයි... අවoක හිත හොඳ කෙල්ල අoජුවා.❤🎉🎉🎉🎉🎉🎉🎉🎉
පුදුම ලස්සන මූණක් එක්ක ලස්සනම වොයිස් එකක්❤ කටහඩේ වගේ මූණෙ තියෙන හැගීම් කොච්චර බැලුවත් එපා වෙන් නෑ.
ඒක ඇත්ත,වාසනාවන්ත දරුවෙක් .ජය ම ලැබෙන්න ඕන.
අනේ ඔව්
Adarei akkiyoo ❤️❤️❤️❤️ aththammai pissuwak akkiyoo voice ekanam .. ada oyawa baluwaa. ... Marama sathuthui ❤❤❤❤
මාරම ලස්සනයි අක්කේ ඔයාගේ voice එකනම්. පාඩම් කරලා මහන්සි වෙලාවට ඔයාගෙ සින්දුවක් අහද්දි මාරම් relax එකක් දැනෙනවා. සුබ පැතුම් අක්කේ... 😍🤗🥳
තොචිචර ඇහුනත් තව තව අහන්න හිතෙනවා. දවසකට කී පාරක් ඇහුවත් එපා වෙන්කෙ නෑ හරිම ලස්සනයි.
ඔයා අවසන් මහා තරගයට ඉදිරිපත් වෙන්න ඔන තරඟකාරීයක් ඔයා ට දළදා සමිඳු පිහිටයි නංගි ❤🎉
❤❤❤❤❤❤❤❤❤❤❤❤
ලංකාවේ අංක 1 උනා වගේ කවද හරි ඔබ intranational Laval ඓකෙ ලෝකෙම ඔබේ හඩ අසන දවසට අපි ආයෙත් හදවතින් සතුටු වේවි...
සදාකාලිකව හදවතේ රැදෙන ලස්සන කටහටක් Angalee ට තියෙන්නේ හරිම වටිනවා,ගිතයට ජිවයක් දෙන හඩක්.dream star wennama oni
The best female voice out of all the Reality Shows. Such a unique and a healing voice. It's like an addiction. God bless you Anjalee. You are the final Winner for sure.❤️
කියන්න වචන නෑ විශේෂ හඬක්,, දක්ෂ දරුවෙක් ජීවිතේ තව තව ජයග්‍රහණ කරා යන්න ශක්තිය ලැබේවා!!!❤❤❤❤
කොච්චර ඇහුවත් එපා වෙන්නෑ. ආයේ ආයේ අහන්න හිතෙන voice එකක් තියෙන්නේ . හැමදාමත් ඔය නිහතමානී කම තියාගන්න .ශිහාන් වගේ හැමදාමත් මිනිස්සුන්ට පිස්සුවක් වගේ වෙන්න. ජනප්‍රියත්වය දිගටම තියාගන්න මැණික . සුරංගනා ලෝකෙන් ආපු රෝස මල. ❤❤❤❤❤
🙃මට යන යන තැන ඔයාව පේන්නෙ ඇයි දන්නවද..අන්ජු අක්කගෙ වීඩියො මම වගෙම ඔයත් හොය හොය බලන නිසා වෙන්නැතී😉❤....මේ සින්දුව දවසකට පාරක් අහනවමයි...අහන්න ඇවිල්ල හරි සතුටින් කමෙන්ට් ත් බලනවා😊
@@nilupul190 ,ඔයා girl කෙනෙක් ද බෝයි කෙනෙක්ද🙃🙄😁....
@@nilupul190 😌❤
භාවනාවක් වගේ ඔයාගේ හඬ නංගි තව ගොඩාක් දුර යන්න ලැබේවා
මහා නිසංසල රාත්‍රියේ headset එක කනට ගහන් හොඳටම sound වැඩිකරලා මේ සින්දුව අහද්දී හිතට දැනෙන සුවය සැනසීම කියන්න වචන එන්නේ නෑ. වචනයේ පරිසමාප්තියෙන්ම ඇයනම් අපේ හදවත් සුවපත් කරන්න ආ සුරදූතියක්මයි..❤❤
බුදු අම්මෝ...ලස්සන 🥺🥺🥺ඇස්වහක් නෑ නංගී ඇඩෙන්නම කිව්වා .මට ආසයි සමිතා මිස්ගෙ කමෙන්ට් එක අහන්න .අනේ ඔයා මේ වීක් එකේ ඕක කියන්න නංගි.ඔයා තමයි ඩ්‍රීම්ස්ටාර් ❤️❤️❤️🌹
සත්තයි පිස්සුවක් ඒ voices එක නම්❤️❤️❤️❤️❤️
කියන්න බැරි තරම් ලස්සනයි. මේ ගීතයට අහපු ලස්සනන cover එක. ජය වේවා...❤️❤️❤️❤❤️❤️❤️❤️❤️
ඔයවගේ කටහඩක් බිහිවෙල තියෙනනෙ අපේ වාසනාවට පුතේ බුදු සරණයි සුබගමන්🙏💓✝️
දෙවියො දීපු මැනිකක්නේ මෙයානන්...නියමයි❤❤❤❤❤❤කියන්න වචන නෑ....❤❤❤❤❤❤
Ehema thamai ape menika
මන් අහපු ලස්සනම වොයිස් එක අක්කි ඔයාගේ කියන්න වචන නෑ ඒ තරම් ලස්සනයි තවත් ඉදිරියටම යන්න අක්කි අපි හැමෝම ඔයාට ගොඩක් ආදරෙයි පරිස්සමෙන් සතුටින් හිනවෙල ඉන්න අක්කි බුදු සරනයි ඔයාටයි ඔයාගේ පවුලේ හැමෝටමයි
❤මට ඔයාගේ voice එක ඇහෙනකොට දරාගන්න බැරි හැගීමක් එනවා හදවතට එච්චරට ඔයගෙ voice එක පපුවට වදිනවා❤ තෙරුවන් සරනයි ඔයාට
අනිවාර්යයෙන් 😍😍😍
Aththata. Matath me daruwa gana harima adambarai
ඇත්තටම මෙහෙම පිස්සුවෙන් සිංදු අහල නැහැ .. මැණිකේ .. ආදරෙයි ජයවේවා 🙏🙏🙏😘😘
හැමදේකටම වඩා ඔයාගෙ voice එකෙන් කියවෙන හැගීම හරි වෙනස් අක්කේ ❤🥺
So beutiful anjali ආදරෙයි ආසයි මාරම මාරයි😘😘😘😘😘😍😉
ඒ කටහඩ නම් භාවනාවක් අක්කේ❤️😍 ඇතිවෙන්නෑ කොච්චර බැලුවත් 💞 ඒ තරම් ඇබ්බැහි වෙලා ඔයාට🥰❤️🥺
හරිම ලස්සන යි ඔයාට තවත් ඉදිරියටම යන්න වාසනාව ලැබේ වා බුදුසරණයි ඔයාට
ඇත්තටම හදවත නැවතුනා මොහොතක් ඒ හැගීම සමීතා ගයන වෙලාවකවත් නොදැනුන එකක් .ඔයා හරිම දක්ෂ දරුවෙක් ජයම පතනවා දරුවෝ ඔයාට
පිස්සුද ඔයාට ඔයා එහෙනං සමිතගේ සිංදුව අහලා නෑ හරියට. samitha මේ ගීතය ගායනා කරද්දි පුදුම තරම් රසයි . anju ගොඩක් දක්ෂ ගායිකාවක්. ඒත් මට හිතෙන්නෙ අන්ජුගෙ හඬ මේ ගීතයට ගැළපෙන්නේ නැහැ කියලා. සමිතා මේ ගීතය ගොඩක් රසට මීට වඩා ගොඩක් ලයාන්විතව ගයනව
අනේ පුන්චි කෙල්ල මිනිස්සුන්ගෙ හිත් පිස්සු වට්ටනවා මේ වශී වෙන කටහඩින්..දිගු ගමනක් යන්න දිරිය ශක්තිය ලැබේවා පුතේ..දළදා සමිදුන්ගෙම පිහිටයි ❤❤️🌹❤️❤️
Super අංජලී නියමයී.... සුබපැතුම්. සමිතා මහත්මිය හරිම සතුටුවෙයී මේ ගීතය ඔබ ගයනවා ඇසුවොත්. ඇය ඔබේ ගායන හැකියවට බොහෝ සතුටුවුන කෙනෙක් බව රියැලිටි ෂෝ එකේදි මං දුටුවා... ආදරෙයී...❤❤❤
ඔයාගේ කටහඬ හිත නිවන භාවනාවක්....හොඳ අනාගතයක් ඉදිරියේදී ඇති වේවා....ඔයා තමයි මගේ DREAM STAR🎶🎶🎶🎸🎤💖
සුරංගනා ලෝකෙන්ද මැණික ඔයා ආවේ. මෙච්චර කල් කොහෙද හිටියේ. ගීතයේ පදවල හඩ ජීවමාන කරනවා ඔයාගේ මූනේ ඉරියව්. මුල් ගායනය දැන් අමතක වෙලා. උදේ හවා දුවන් එනවා මෙතෙන්ට . එකපාරක් නෙවෙයි හතර පස් පාරක් ඇහුවත් ඇති හිතෙන්නෑ. තවත් සිංදුවක් ඉක්මනින් ඕනේ.❤❤❤❤❤❤❤❤
කොච්චර ඇහුවත් එපාවෙන් නැති කටහඩක්❤
ඒ කටහඩ්නම් භාවනාවක්🥰මේ සින්දුව බලන 6 වතාව.ආඩ්ම්බරයි ලංකාවේ ඉදිරියට එන්න පුලුවන් චරිතයක්.සුභ පතනවා අක්කේ! තව තවත් වැඩ කටයුතු සර්වප්‍රකාරයෙන් සාර්ථක වෙන්න කියලා සුබ පතනවා! ආදරෙයි තෙරුවන් සරණයි ❤️❤️❤️🥰
හරිම සතුටුයි දරුවෝ ඔබට හොද ගමනක් තිබෙනවා සුභ පැතුමි.
මාරම ලස්සන කටහඩක්....මම හරිම ආසයි මේ කටහඩට..අනිවාර්යයෙන් ම දිනන්නම ඕං මේ කටහඬ.❤️
අත්තටම ඔයාගෙ voice එක මාරම ලස්සනයි,හැමෝම කියනව වගේ එක බාවනාවක්ම තමයි.ඔයාගෙ සිංදු එක සැරයක් අහල නවත්වන්න හිතෙන්නෙ නම් නැහැ,අත්තටම ඒවා වල මොකක් හරි magic power එකක් තියෙනවා වගේ. මම ඩන්නෙමත් නැතුව ඔයාගෙ fan කෙනෙක් වෙලා ඉවරයි.ආදරෙයි හැමදාත්.❤
Oya anduma Andaman maara gathi ....maarama lassanai ❤❤❤❤❤❤❤❤
Congratulations! ඔයාට මේ ලැබුණ අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගන්න. ගොඩක් පායලා බැහැලා යන තරු වගේ වෙන්න එපා. මේ ජනප්‍රියත්වය දිගටම තියාගන්න. ගොඩක් වෙලා උනත් ආහන් ඉන්න පුළුවන් voice එකක් ඔයාට තියෙන්නේ. සුභම සුභපැතුම් අංජලී!
👍👍👍👏👏👏
ඔයාගෙ voice එක ගොඩක් ලස්සනයි...ලොකු ගමනක් යන්න ❤ congratulations
අංජලී ඔයාගේ කටහඬ නම් භාවනාවක් ❤️ ආදරේයි නංගී dream star කිරුළ ඔයාට තමයි. හදවතින්ම ආශිර්වාද කරනවා❤❤
OyaNam super angaliAkkiyoo I❤❤❤
අධිමාත්‍රා ❣️❣️❣️❣️❣️❣️ ඔයාගෙ වොයිස් එක නම් එකෙන්ම හිත නිවන භාවනාවක් වගේ ..... congratulations අංජු ... ලංකාව විතරක් නෙමෙයි ඔයා දවසක මේ ලෝකෙම හොල්ලනවා .... බුදුසරනයි ජයවේවා අංජු ........ හදවතින්ම සුභ පතනවා ......❤❤
හරිම ලස්සනයි අන්ජලී... ඔයාගේ සින්දු වලට ඇබ්බැහි වෙනවා.. ❤️❤️❤️🥺🥺
මෙතෙක් ගායනා කරපු හැම ගීතයකටම අති විශිෂ්ඨ ලෙස සාධාරණයක් කරා ඔයා අංජලී ❤❤
❤❤❤❤❤❤ marama kemti katahadak ...e wagema oyth pattama shoi good luck
ආදරණීය අදහස් වලින් මාව දිරි ගන්වන දයාබර ප්‍රේක්ෂකයිනි ආදරෙයි ඔයාලා හැමෝටම ❤ නිවන්න හැකි නම් ඔයාලව ජීවිතේ තියන තුරුම ගයනවා ආදරණීය හදවත් වෙනුවෙන් ❤🥺
😍🤗
හදවතට දැනූනා❤❤❤❤
ආදරෙයි 🌹
❤❤❤
Niyamai mat tambuttegama......adambara........😊🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
Mage anjali harima lassanata me song eka sing karanawa❤️😘😘😘😘😘adarei❤️❤️❤️Budusaranai🙏
Tnqq මගේ සමිතා මිස් ❤🥺 ආදරෙයි
Obanam harima nihathamani kenek ❤️❤️❤️
ඔබේ නිහතමානීව බව ඉතාමත්ම අගෙයි ...🙏💐
@@anjaleeherathofficial 💕මගේ මහත්තයා සේවය කරන්නේ "ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ" අපේ ආදර කතාව දිහා බලලා මගේ මහත්තයා වෙනුවෙන් මම ලියපු ගීතයක් මේක.. මම කැමති, නිහතමානී ආදරණීය ගායිකාවක් වන ඔයාගේ හඬින් මේ ගීතය ගැයෙනවට...
නෙතගින් බැලූ ඒ බැල්මයි
මුවගින් හෙලූ ඒ සිනාවයි
කිසිදාක මා නොසිතූ ලෙසින්
හිත නැවතුනේ ඔබ අද්දරයි
ඇයිද මේ ඇයිද සිත නැවතුනේ..
මා වශී වෙලා..
ආදරේ නිසා..
ඔබ උණුහුමේ දැවටී දැවටී
ලබන සෙනෙහේ හරිම මිහිරි
පෙරුමන් පුරා පතා ආවදැයි
සිතෙන වාරයන් අනන්තයි
ඇයිද මේ ඇයිද මේ සිතුමන්..
ඔබේ සෙනේ නිසා..
ආදරේ නිසා..
අඳුරු මගේ ලොව එළියයි
කදුළු පිරි නෙතු අද වියළි
පාළු මගේ දිවි දැන් නිමයි
සුසුම් ලූ මුව අද හිනැහෙයි
ඇයිද මේ ඇයිද මේ සිනා..
ඔබ මගේ නිසා..
ඔබ මගේ වෙලා..
අපි අපේ වෙලා..
කවීෂා ජයකොඩි (දන්කොටුව)💕
💞මගේ මහත්තයා සේවය කරන්නේ "ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ" අපේ ආදර කතාව දිහා බලලා මගේ මහත්තයා වෙනුවෙන් මම ලියපු ගීතයක් මේක.. නිහතමානී ආදරණීය ගායිකාවක් වන අංජලී, ඔයාගේ හඬින් මේ ගීතය ගැයෙනවට මම කැමති...
නෙතගින් බැලූ ඒ බැල්මයි
මුවගින් හෙලූ ඒ සිනාවයි
කිසිදාක මා නොසිතූ ලෙසින්
හිත නැවතුනේ ඔබ අද්දරයි
ඇයිද මේ ඇයිද සිත නැවතුනේ..
මා වශී වෙලා..
ආදරේ නිසා..
ඔබ උණුහුමේ දැවටී දැවටී
ලබන සෙනෙහේ හරිම මිහිරි
පෙරුමන් පුරා පතා ආවදැයි
සිතෙන වාරයන් අනන්තයි
ඇයිද මේ ඇයිද මේ සිතුමන්..
ඔබේ සෙනේ නිසා..
ආදරේ නිසා..
අඳුරු මගේ ලොව එළියයි
කදුළු පිරි නෙතු අද වියළි
පාළු මගේ දිවි දැන් නිමයි
සුසුම් ලූ මුව අද හිනැහෙයි
ඇයිද මේ ඇයිද මේ සිනා..
ඔබ මගේ නිසා..
ඔබ මගේ වෙලා..
අපි අපේ වෙලා..
කවීෂා ජයකොඩි (දන්කොටුව) 💞
අහද්දි එපා වෙන් නැති කටහඩක් තියන බලන් ඉද්දි එපා වෙන් නැති ලස්සන සුරංගනාවියක්🥺😍😍❤❤❤
විටෙක ගැහැණු කටහඩක් තව වෙලාවක පිරිමි කටහඬක් ❤ කිසිම භේදයක් නැතුව ආදරේ කරන චරිතයක් ඔයා ❤✨
❤❤❤❤❤❤❤❤😊😊😊😊😊😊😊😊😊😊🎉🎉🎉🎉🎉🎉🎉
❤
අංජලී ❤ලංකාවේ රියලිටි කළාවෙන් එතෙක් මෙතෙක් බිහිවූ දක්ෂතම තාරකාව❤️💖
Puka thama😅😅
100% agree
👋👋👋👍👍👍😍😍😍🌟🌟🌟✌️✌️✌️
මන්ද අප්ප කියන්න වචන නෑ.......
සම්පුර්ණයෙන් ම එකඟයි
පිටකවරේ song එකේ cover එකක් ඕනේ කියන අය මේ කොනට 😌💓🥺
කිසිම කුහක ගතියක් ඊර්ෂ්‍යාවක් නැ මේයා මොන සිංදු ලස්සනට කිව්වත් පිට කවරේ සිංදුවට හරිම feel එක දෙන්නේ සිංදුවේ අයිතිකරයා ලොරින්ස් විතරයි කියලා මට හිතෙන්නේ
ඔනා❤
මේ song එක දැකලා තමයි බැලවේ මේ කවුද කියලා ....ඔයා නම් පිස්සුවක් දරැවෝ ...❤
අහන්න අහන්න ආස හිතෙන හඬක් තියන. බලන්න බලන්න ආස හිතෙන රූපයක් තියන සුරංගනා ලෝකෙන් ආපු පුංචි සුරංගනා මැණිකක්.කියන්ට දෙයක් නෑ.ආදරෙයි ..ආදරෙයි ...ආදරෙයි ... හැමදාමත් ❤❤❤
අහල ඉවරකරගන්න බැරි හඩක් ගීතයේ හැගීම ජීවමානව ගයන ගායිකාවක් ❤️❤️👍
සමිතා මිස්ගෙන් පස්සෙ ඔය සින්දුව ඔය තරම් රහට කිව්වෙ ඔයා අංජු.ඔයාගේ කටහඬ පපුව පාරනවා මැණික ❤
Athula samitha dennagema song ekak meka
Ane Harima Lassanai Wenamama Lokekata Yanawa❤❤❤
ඊටත් වඩා
💕💞💞😍👈👍
ඊට වඩා..❤❤
එදා මෙදා තුර බිහිවෙච්ච ඕනම ගීතයකට සුපිරිම සාදාරනයක් කරන්න පුලුවන් ගායිකාව....❤❤❤
ලොවම ජය ගන්න දෝනි.මේ රටේ දේශපාලකයන් නිසා දුකට පත් වෙලා අසහනයෙන් ඡීවිත පීඩාවට පත් වෙලා ඉන්න අහිංසක මිනිස්සු මොහොතකට හරි ඔයාගෙ ගායනයෙන් සතුටක් ලබාගන්න වෙහෙස වෙන හැටි ඔයාට පේනව ඇති දුව .ඔයා පින්වන්ත දරුවෙක්.බුදු සරනයි පුතේ ඔයාට
drum beat එකට වැඩිය ඔයාගේ කටහඬ හදවතට දැනෙන වා. හරිම අපූරුයි ඔයා dreamstar වෙන්නම ඕනේ. ඔබට සුභ පැතුම්. සදා ජය
මෑත කාලයේ ශ්‍රී ලංකාවේ බිහිවුණු අති දක්ෂ තරුව anjali herath. මේ දරුවා අපේ රටට ලොකු සම්පතක්. මෙවැනි හදවතට දැනෙන්න ගීත ගායනා කළ ඇන්ජලී ට අපෙන් උණුසුම් සුභ පැතුම්. ❤❤❤❤❤❤ කිරුළට උරුම කියන....ඇන්ජලිට ජය වේවා.....
❤හරි ලස්සනයි පුතේ.dreams star වන්නට මගේ සුබ පැතුම්..!!
❤❤ ape kella
ඔයාගේ ජයග්‍රහණය මාරම ආඩම්බයක් නංගී...දිනුවේ දක්ශයා...හදවතින්ම සතුටුයි...ඇඩුවා අපි ඔයා දිනපු දවසේ...දයාබර රට රකින,මිනිස්සු පිනවන ඔයා නිකන්ම නිකන් කෙල්ලෙක් නෙමෙයි..දෙවියෝ මේ ලෝකේට එවපු තෑග්ගක්...කවදාවත් දුකක් නෙවේවා...ජයෙන් ජයවේවා
ඇත්තටම ඔයා ගයන විට ඇස් දෙක නිරායාසයෙන් ම කඳුලින් පිරෙනවා මට මගේම දරුවෙක් වගේමයි ඔබට සුබ පැතුම්
Sasi.. Owu oya Hari ❤❤❤❤
ඔය හඩ රුව මාව නම් පිස්සු වට්ටලා.ඇත්තමයි Anjali ඔයාගෙ සින්දු අහන්න අහන්න ආස හිතෙනවා .❤️❤️❤️ හැමදාමත් අපි වෙනුවෙන් ගයන්න.බුදු සරණයි මැණික ඔයාට
ඔයාගෙ සිංදු එක පාරක් අහල නතර කරන්න බෑ. ඔයාට අපි දිනනකම් vote කරනව. ආදරෙයි ඒ voice එකට.❤❤❤
Mama marenneth anjalige Geetha ahala .I 💕 patiyo
ඇත්තටම ඔයාට තියෙන්නෙ අද්විතීය හඬක්. නිවුණු මිහිරි හඬක්. ඩ්‍රීම්ස් ස්ටාර් වීමට හැකිවේවා!
ඒ feel එක මාව වෙනම ලෝකයකට අරගෙන යනවා..🥺දිව්‍යලෝකෙන් ගෙනාව කටහඬක්..❤️හිනාවට,කටහඬට,රූපෙට වගේ ම ඔයාගෙ ආදරණීය හදවතටත් ආදරෙයි අංජු අක්කියෝ හැමදාමත්..🥰💫
අනේ මන්ද වස්තුවේ ඔයාගේ හඬ ඇහෙද්දී පපුවට දරාගන්න බැරී හැගීමක් එනවා. ඒතරම් ඔයාගේ හඬ හදවතේ නහර ඇටමිදුලු වලට පවා දැනෙනවා . 😊❤❤
aththtm😌
❤@@Aksharasaranya
අන්ජලි❤❤🎉
අන්ජුසුපිරි😊😊😊
ත්‍රිවිධ හමුදා එකම නියෝජනය .ගැම්මක් තමයි ඔයා.ආඩම්බරයක් ඔයා ගැන .සුපර් වොයිස්.සුබ පතනවා.අවසාන තරගයේ ජයග්‍රහණය කරන්න.❤❤❤
👆👆"ත්‍රිවිධ හමුදා එකම නියෝජනය " ඒ වචන ටික ගැම්මක් තමයි. කටහඩ නම් භාවනාවක්
ඩ්‍රීම් ස්ටාර් සොයාගෙන ඔපදමපු ලස්සන , වටිනා අමිල 💎 මැණිකක් ඔයා ...... 🌻අංජූ 🌻......
සමිතා මහත්මියගේ මේ සිංදුව ලස්සනටම ගායනා කළ නූතනයේ දක්ශ 🌟 යොවුන් ජන ලැමේ හැමදා ළැගුම් ගත් ❤ ආදරණීය කටහඬ.........., නුඹයි "💖....අංජලී....💖"
ඇත්තම තමයි ♥️
පපුව කීරි ගැහෙන ගීතයක් සමිතගෙන් පස්සෙ ඇහුවමයි දුවේ ඔයා තමා මෙවර dream star පරිස්සම් කර ගන්න ඔය කටහඩ.බුදු සරණයි දුවට
ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි........ලස්සනයි ලස්සනයි ලස්සනයි......
නිසන්සල මහ රාත්‍රීයක, headset එකත් කනේ ගහන්,.... ඇස් වහන්.... අහල බලන්න මේ ගීතය ..
හිතවතුනී.... වචනයේ පරිසමාප්තයෙන්ම අධිමාත්‍රා පෙත්තක්.. 🙈❤❤ වහාම ඇබ්බැහි වෙන සුලුයී....
ජයවේවා අන්ජලී ඔයාට ...
අනේ පලයන් බන් යන්න.කොහේවත් නැති වේසියො පෝම් කරන්නෙ නැතිව.
@@anurag8610kauda bn wesi 😂💔ekkenekge diyunuwak dakinna asa nthi thirisn charitha chater ah 😪👍
@@anurag8610 e lajja nadda oya katha karana wediha. Dekai panahe manussayek wena thamun ranaweruwariyakata katha karanna egena ganna. Kenekge diyunuwa balann enna barinam ahaka balagena yanawa. Boruwata tipar wela chatar wenne nathuwa.
සුරංගනා ලෝකෙන්ද තඹුත්තේගමට ආවේ රොසමල. රජරට තව තවත් බබලවන්න ඔයාට හැකිවේවා..❤❤❤🎉🎉🎉🎉
මාව අරන් ගියා අවුරුදු ගානක් ඈතට. ලස්සන cover එකක්. ❤❤❤❤❤. අපි කාටත් අපේ මතකයන් වලට හොරෙන් ඉන්න බැහැ... ගීතයකට කොච්චර දෙයක් කරන්න පුලුවන්ද... ❤❤❤
කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ... ආයෙ ආයෙ අහන්න හිතෙනවා...❤️❤️❤️ ඒතරම් මාස හිතන voice එකක් ආදරෙයි මැණික...
ඔයා මාරයි ආදරේ යි ව්වේකයක්
ලද සැම මොහොතකම මම ඔයාගේ ව්ඩ් යෝ බලනවා ඒතරම් ආදරේ යි ඔයා දක්ෂ රන්ගන හැකියාවක් තියෙනවා අනිවාර්යයෙන්ම ඔබ රන්ගනය ට සම්බන්ධ වෙනවා මයි
මේක නම් පිස්සුවක් දෙයියනේ... කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ... මං ආසම ගායිකාව දැන් ❤❤❤❤❤❤❤❤
අන්ජලී නංගී..ඔයා නම් මැණිකක්...දෙරණටත් ගොඩාක් ස්තූතියි .මේ voice එක පිස්සුවක් ❤ අධිමාත්‍රා ඇබ්බැහි වෙන සුලුයි කියන එකේ තේරුම හරියටම තේරුණේ ඔයාගෙ සිංදු ඇහුවම.....ලෝකයම දිනන්න පුලුවන් ඔයාට...ආදරේ තරම් 🏆️🌟 කියන්න අපිටත් වචන නෑ..
විරහවේ රහ උපරිම වින්දා ස්තුතියි.මගේ ජීවිත කාලය තුළදී මෙතරම් හදවත කම්පනය කළ හඬක් මම අත්විඳලා නැහැ...ශ්‍රාවක දෙසවන් සීතලින් උණුසුම් කිරීමට සමත් හැඟීම් ගායනය මේක
අනෙ ඒක ඇත්ත 🥺🥺🥺
❤❤❤👍👏👏
Hmm
අංජු අක්කියෝ ඔයාගෙ කටහඩින් අහන්න ආසම සින්දුව❤
ඉස්සරහට ම පියාඹමු ...ආදරෙයි හැමදාම අපි ඔයාට ඔයා අපිට ❤
පුතේ ඔයා නම් ලංකාවම පිස්සු වට්ටලා ඉවරයි. හොද ගතිගුණ ආරක්ෂා කරගෙන හොද ගමනක් යන්න.
බුදු සරණයි !
❤❤❤❤❤
❤️❤️
W0
Adari anjalii
Oya hamdamth gayna ahn ennm..es piyn.meyana thuru...💓❤️
අපිටත් ගොඩාක් ආඩම්බරයක්...තඹුත්තේගමින් මේ වගේ කටහඬක් තියෙන එකට..❤️💐
ඒ වගේම රටටත් ලොකු අභිමානයක් ✊🖤
ජයෙන් ජය නංගි ඔයාට✊🖤❤️💐
ආදරෙයි මැණික ❤️❤️❤️❤️
Meelaga janaadipathith bihiwennne thabuththegamin...Anura Kumara disanayaka
@@sujewakumari8658ane nikan idin nage vihilu nokara !!!...
❤💚❤💚❤💚❤💚❤💚❤💚❤💚❤💚
Mge putha tabutthegama koheda mn rajangana ,puthe den inne dubai oyge anagthyta mgen subapethum!!
@@sujewakumari8658👍
මිනස්සු ඇබ්බැහි වෙන්න තරම් හඩක් ලැබෙන්නේ නිකම්ම නෙවෙයි පෙර පිනට...බුදු සරණයි කෙල්ල❤❤👏👏
Kiyanna.wachana.nehe.doni.marama.lassanai.dewipitai.budusaranai..tharuwak.wenna.waram.doni.oyata.suba.pethum.man.dubai.sita.vois.aka.ahuwe.yao.yao.jaya.niyathai❤
ඔයානම් මරු👍👍👍👍👍
Lassanama lassanai.mata dukak avahama ahanne ayage sindu.aththamai kelle.jayq niyathai.mama kuwait inne
Dreams star wenna hadawathinama suba pathanawa
💫
ලොකු දුරක් යන්න පුලුවන් .❤️
ඔය voice එක කාටවත් නැති නියම කටහඩක්. 💗 ආක්කාගේ ගමනට සුබ අක්කේ .🥺💗
ඔය තරම් රසට සමිතගෙන්වත් අහුනේ නෑ මට නම්..මාත් ඔයාගෙ රසිකාවියක් මැනික ..තෙරුවණ් සරණයි .ජයම වේවා ❤❤
ඔයා කවුද කියලා මං දන්නෑ මේ වීඩියෝ එක අහම්බෙන් දැක්කෙ...ඇත්තටම දැකපු ගමන් හිතුවෙ නෑ එච්චර ලස්සන වොයිස් එකක් තියේ කියලා ..අනේ හරි ලස්සනයි දෙයියනේ ඇස්වහක් කටවහක් නම් වදින්න එපා ...මීට කලින් ඇහිලම නෑ ඒ වගේ වොයිස් එකක් 🥺🥺🥺🥺❤️🔥❤️🔥❤️🔥❤️🔥 මට ලෝබයි 🥺🥺🥺
Superb... ගීතයෙන් හදවතට ආමන්ත්‍රණය කරන නුතන කොකිලාවිය... 👌👌
කොචචර ඇහුවත් ඇති වෙන්නෙ නැහැ..ඒ තරම් හිත නිවන voice 1ක්❤️❤️❤️❤️
Dergausa maneka
❤මගේ මහත්තයා සේවය කරන්නේ "ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ" අපේ ආදර කතාව දිහා බලලා මගේ මහත්තයා වෙනුවෙන් මම ලියපු ගීතයක් මේක.. මම කැමති, නිහතමානී ආදරණීය ගායිකාවක් වන ඔයාගේ හඬින් මේ ගීතය ගැයෙනවට...❤
නෙතගින් බැලූ ඒ බැල්මයි
මුවගින් හෙලූ ඒ සිනාවයි
කිසිදාක මා නොසිතූ ලෙසින්
හිත නැවතුනේ ඔබ අද්දරයි
ඇයිද මේ ඇයිද සිත නැවතුනේ..
මා වශී වෙලා..
ආදරේ නිසා..
ඔබ උණුහුමේ දැවටී දැවටී
ලබන සෙනෙහේ හරිම මිහිරි
පෙරුමන් පුරා පතා ආවදැයි
සිතෙන වාරයන් අනන්තයි
ඇයිද මේ ඇයිද මේ සිතුමන්..
ඔබේ සෙනේ නිසා..
ආදරේ නිසා..
අඳුරු මගේ ලොව එළියයි
කදුළු පිරි නෙතු අද වියළි
පාළු මගේ දිවි දැන් නිමයි
සුසුම් ලූ මුව අද හිනැහෙයි
ඇයිද මේ ඇයිද මේ සිනා..
ඔබ මගේ නිසා..
ඔබ මගේ වෙලා..
අපි අපේ වෙලා..
කවීෂා ජයකොඩි (දන්කොටුව)
Harima lassanai 😊 angalige netha geteva obe me nirmanaya
Ane akki oya Nuvaratath ennako
❤❤🥺
❤❤
Waw waw නියමයි නියමයි පුතේ හැබැම දක්ෂයෙක්
බුදුසරණයි
❤❤❤❤ wow supiri , good luck දෝනි, කියන්න වචන නෑ , ඇග හිරිවැටුනා 👌👌👌👌👌
අනෙ අක්කී ඔයනම් භාවනාවක් වගෙ හරිම ලස්සනයි හිත නිවන කට හඩක් ඔයට තියෙන්නෙ ..... ඔයගෙ අහින්සක හිනාව මරු අකීඉ😍💝💝💝💖💖
කොච්චර අහන් හිටියත් එපා වෙන්නේ නෑ ඔයාගේ ඉදිරි අනාගතයට ජය. ❤❤ හිමි වෙන්න ඔනි කෙනාට නියම තැන දුන්නට දෙරන ආයතනයටත් වගේම ජනතාවනි ගොඩාක් ස්තූතියි අපේ හදවතේ ගායිකාවට නිසි තැන ලබා දුන්නට 🙏❤️
ඇත්තටම ඔයාගෙ voice එක මාරම ලස්සනයි භාවනාවක් වගේ...හදවතටම දැනුනා😢❤
😍😍😍
අනේ අක්කෙ ඔයාට හැමදාම හරියන්න ඕනෙ. ගොඩාක් සතුටුයි . සුබ පැතුම් . හැමදාම ආදරෙයි . ❤️❤️❤️❤️🥺🥺🥺🥺මම ආසම ගායිකාව ඔයා අක්කෙ. 🥺❤️
Beautiful song, beautifully sung too. Anjalee, your voice and style of singing is unique.
ඔයා මොන සිංදුව කිව්වත් ඒකෙ අමුුතු ලස්සනක් තියෙනවා ❤️
කලාතුරකිම් පිහිටන සම්මිශ්‍රණය වූ පුදුම ලස්සන voice එකක්.. පුදුම සුන්දරත්වයක් තියෙන්නෙ ..well done ❤️🔥🤗
👍👍👍👋👋👋😍😍😍
ලස්සනයි අංජලි අක්කේ
හරිම ලස්සනයි ❤ ඔයාට ලොකු දුරක් යන්න පුළුවන් මොන බාධක ආවත් ඉදිරියටම යන්න පුතේ බුදු සරණයි ❤
ඔයාගෙ voice එක නම් හරිම ලස්සනයි ..wish your all best..👍❤️
Samitha mista wada lassnai e voice eka oya e sinduwa kiuwanam pissu wetei hemoma
වෙනස් ස්වරයකින් ගැඊම සාර්ථක ලෙස ඉදිරිපත් කීරීම සාර්තක අතර ඔයාගෙ කොලු ස්වරූපය එයට ගොඩාක් පිටු වහලක් කියල හිතෙනව .සාර්ථක ගායනයක් .❤
කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ අක්කියෝ. පරිස්සමෙන් ඉන්න මැණික. කවද හරි මම එනවා අක්කිව බලන්න. ආදරෙයි අන්ජු අක්කියෝ❤❤❤
යොහානි වගේ ලෝකෙටම ගමනක් යන්න හැකියාවක් තියෙන කෙනෙක්,ඉදිරියටම යන්න ලැබේවා සුබපැතුම් ❤
Wooow.nice joke 😂😂😂😂
Iya hallo pissek da tho@@binarakanchana4789
@@binarakanchana4789 kiynnth ba bn
යොහානි මොන පකෙක්ද බන් මේකි එක්ක
යොහානී කවුද 😂
දවසට පාරක් හරි ඔයාගෙ හඩ අහනවා.හරියට භාවනාවක් වගේ .
තෙරුවන් සරණයි පුතේ ❤❤❤
අනිවාර්යයෙන් ම
පුතේ ,ඔයා හරියට
දකුණු අප්‍රිකානු ගායිකාවක් වන අකිිරා වගෙයි .අමුතු ලස්සන හඩක්. ඔයාට විතරයි vote
කරන්නෙ .අපි ඔයා ව අදුනන්නෙ නැහැ .නමුත් ඔයාගෙ දක්ෂතා අගය කිරීමක් වශයෙන් .දෙරන dream Star වෙන්න ප්‍රාර්ථනා කරනවා .තෙරැවන් සරණයි පුතේ ඔයාට .
Mamath ehemaii
හදවතට දැනෙන තරම් භාවනාවක් නංගී ජයම වේවා.!!..ස්තුතියි 🙏🙏ඔබට මේ දෙන මියුරු හඩට✅👌👍🔥❤️
❤❤❤👍
ඒක නම් සුපිරියක් සහෝදරිය..ඔයා නම් මාරම දක්ෂයි...ඔයාට ලැබෙන්නම ඕන තැන ලැබුණේ ආදරෙයි අංජලී ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
ඔයාගෙම විදියකට ඔයා ඕනිම සිංදුවක් කියන්නෙ.මුල් ගායනය කොපි කරන්නෙ නෑ.ඒ නිසයි කැමති.කොපියෙන් වැඩක් නෑ.කොපි ගහන්න හදන හැම කෙනෙක්ටම ඔයා අභියෝගයක්.ඔයාගෙ පෙනුම,හඬ ඔක්කොම මාරම වෙනසක්.
සුදුස්සාට සුදුසු තැන ලැබෙනව නම් ඔයාට එ හිමි විය යුතුමයි... අවoක හිත හොඳ කෙල්ල අoජුවා.❤🎉🎉🎉🎉🎉🎉🎉🎉
පුදුම ලස්සන මූණක් එක්ක ලස්සනම වොයිස් එකක්❤ කටහඩේ වගේ මූණෙ තියෙන හැගීම් කොච්චර බැලුවත් එපා වෙන් නෑ.
ඒක ඇත්ත,වාසනාවන්ත දරුවෙක් .ජය ම ලැබෙන්න ඕන.
අනේ ඔව්
Adarei akkiyoo ❤️❤️❤️❤️ aththammai pissuwak akkiyoo voice ekanam .. ada oyawa baluwaa. ... Marama sathuthui ❤❤❤❤
මාරම ලස්සනයි අක්කේ ඔයාගේ voice එකනම්. පාඩම් කරලා මහන්සි වෙලාවට ඔයාගෙ සින්දුවක් අහද්දි මාරම් relax එකක් දැනෙනවා. සුබ පැතුම් අක්කේ... 😍🤗🥳
තොචිචර ඇහුනත් තව තව අහන්න හිතෙනවා. දවසකට කී පාරක් ඇහුවත් එපා වෙන්කෙ නෑ හරිම ලස්සනයි.
ඔයා අවසන් මහා තරගයට ඉදිරිපත් වෙන්න ඔන තරඟකාරීයක් ඔයා ට දළදා සමිඳු පිහිටයි නංගි ❤🎉
❤❤❤❤❤❤❤❤❤❤❤❤
ලංකාවේ අංක 1 උනා වගේ කවද හරි ඔබ intranational Laval ඓකෙ ලෝකෙම ඔබේ හඩ අසන දවසට අපි ආයෙත් හදවතින් සතුටු වේවි...
සදාකාලිකව හදවතේ රැදෙන ලස්සන කටහටක් Angalee ට තියෙන්නේ හරිම වටිනවා,ගිතයට ජිවයක් දෙන හඩක්.dream star wennama oni
The best female voice out of all the Reality Shows. Such a unique and a healing voice. It's like an addiction. God bless you Anjalee. You are the final Winner for sure.❤️
කියන්න වචන නෑ විශේෂ හඬක්,, දක්ෂ දරුවෙක් ජීවිතේ තව තව ජයග්‍රහණ කරා යන්න ශක්තිය ලැබේවා!!!❤❤❤❤
කොච්චර ඇහුවත් එපා වෙන්නෑ. ආයේ ආයේ අහන්න හිතෙන voice එකක් තියෙන්නේ . හැමදාමත් ඔය නිහතමානී කම තියාගන්න .ශිහාන් වගේ හැමදාමත් මිනිස්සුන්ට පිස්සුවක් වගේ වෙන්න. ජනප්‍රියත්වය දිගටම තියාගන්න මැණික . සුරංගනා ලෝකෙන් ආපු රෝස මල. ❤❤❤❤❤
🙃මට යන යන තැන ඔයාව පේන්නෙ ඇයි දන්නවද..අන්ජු අක්කගෙ වීඩියො මම වගෙම ඔයත් හොය හොය බලන නිසා වෙන්නැතී😉❤....මේ සින්දුව දවසකට පාරක් අහනවමයි...අහන්න ඇවිල්ල හරි සතුටින් කමෙන්ට් ත් බලනවා😊
@@nilupul190 ,ඔයා girl කෙනෙක් ද බෝයි කෙනෙක්ද🙃🙄😁....
@@nilupul190 😌❤
භාවනාවක් වගේ ඔයාගේ හඬ නංගි තව ගොඩාක් දුර යන්න ලැබේවා
මහා නිසංසල රාත්‍රියේ headset එක කනට ගහන් හොඳටම sound වැඩිකරලා මේ සින්දුව අහද්දී හිතට දැනෙන සුවය සැනසීම කියන්න වචන එන්නේ නෑ. වචනයේ පරිසමාප්තියෙන්ම ඇයනම් අපේ හදවත් සුවපත් කරන්න ආ සුරදූතියක්මයි..❤❤
බුදු අම්මෝ...ලස්සන 🥺🥺🥺ඇස්වහක් නෑ නංගී ඇඩෙන්නම කිව්වා .මට ආසයි සමිතා මිස්ගෙ කමෙන්ට් එක අහන්න .අනේ ඔයා මේ වීක් එකේ ඕක කියන්න නංගි.ඔයා තමයි ඩ්‍රීම්ස්ටාර් ❤️❤️❤️🌹
සත්තයි පිස්සුවක් ඒ voices එක නම්❤️❤️❤️❤️❤️
කියන්න බැරි තරම් ලස්සනයි. මේ ගීතයට අහපු ලස්සනන cover එක. ජය වේවා...❤️❤️❤️❤❤️❤️❤️❤️❤️
ඔයවගේ කටහඩක් බිහිවෙල තියෙනනෙ අපේ වාසනාවට පුතේ බුදු සරණයි සුබගමන්🙏💓✝️
දෙවියො දීපු මැනිකක්නේ මෙයානන්...නියමයි❤❤❤❤❤❤කියන්න වචන නෑ....❤❤❤❤❤❤
Ehema thamai ape menika
මන් අහපු ලස්සනම වොයිස් එක අක්කි ඔයාගේ කියන්න වචන නෑ ඒ තරම් ලස්සනයි තවත් ඉදිරියටම යන්න අක්කි අපි හැමෝම ඔයාට ගොඩක් ආදරෙයි පරිස්සමෙන් සතුටින් හිනවෙල ඉන්න අක්කි බුදු සරනයි ඔයාටයි ඔයාගේ පවුලේ හැමෝටමයි
❤මට ඔයාගේ voice එක ඇහෙනකොට දරාගන්න බැරි හැගීමක් එනවා හදවතට එච්චරට ඔයගෙ voice එක පපුවට වදිනවා❤ තෙරුවන් සරනයි ඔයාට
අනිවාර්යයෙන් 😍😍😍
Hmm
Aththata. Matath me daruwa gana harima adambarai
ඇත්තටම මෙහෙම පිස්සුවෙන් සිංදු අහල නැහැ .. මැණිකේ .. ආදරෙයි ජයවේවා 🙏🙏🙏😘😘
හැමදේකටම වඩා ඔයාගෙ voice එකෙන් කියවෙන හැගීම හරි වෙනස් අක්කේ ❤🥺
So beutiful anjali ආදරෙයි ආසයි මාරම මාරයි😘😘😘😘😘😍😉
ඒ කටහඩ නම් භාවනාවක් අක්කේ❤️😍 ඇතිවෙන්නෑ කොච්චර බැලුවත් 💞 ඒ තරම් ඇබ්බැහි වෙලා ඔයාට🥰❤️🥺
හරිම ලස්සන යි ඔයාට තවත් ඉදිරියටම යන්න වාසනාව ලැබේ වා බුදුසරණයි ඔයාට
ඇත්තටම හදවත නැවතුනා මොහොතක් ඒ හැගීම සමීතා ගයන වෙලාවකවත් නොදැනුන එකක් .ඔයා හරිම දක්ෂ දරුවෙක් ජයම පතනවා දරුවෝ ඔයාට
පිස්සුද ඔයාට ඔයා එහෙනං සමිතගේ සිංදුව අහලා නෑ හරියට. samitha මේ ගීතය ගායනා කරද්දි පුදුම තරම් රසයි . anju ගොඩක් දක්ෂ ගායිකාවක්. ඒත් මට හිතෙන්නෙ අන්ජුගෙ හඬ මේ ගීතයට ගැළපෙන්නේ නැහැ කියලා. සමිතා මේ ගීතය ගොඩක් රසට මීට වඩා ගොඩක් ලයාන්විතව ගයනව
අනේ පුන්චි කෙල්ල මිනිස්සුන්ගෙ හිත් පිස්සු වට්ටනවා මේ වශී වෙන කටහඩින්..දිගු ගමනක් යන්න දිරිය ශක්තිය ලැබේවා පුතේ..දළදා සමිදුන්ගෙම පිහිටයි ❤❤️🌹❤️❤️
Super අංජලී නියමයී.... සුබපැතුම්. සමිතා මහත්මිය හරිම සතුටුවෙයී මේ ගීතය ඔබ ගයනවා ඇසුවොත්. ඇය ඔබේ ගායන හැකියවට බොහෝ සතුටුවුන කෙනෙක් බව රියැලිටි ෂෝ එකේදි මං දුටුවා... ආදරෙයී...❤❤❤
ඔයාගේ කටහඬ හිත නිවන භාවනාවක්....හොඳ අනාගතයක් ඉදිරියේදී ඇති වේවා....ඔයා තමයි මගේ DREAM STAR🎶🎶🎶🎸🎤💖
සුරංගනා ලෝකෙන්ද මැණික ඔයා ආවේ. මෙච්චර කල් කොහෙද හිටියේ. ගීතයේ පදවල හඩ ජීවමාන කරනවා ඔයාගේ මූනේ ඉරියව්. මුල් ගායනය දැන් අමතක වෙලා. උදේ හවා දුවන් එනවා මෙතෙන්ට . එකපාරක් නෙවෙයි හතර පස් පාරක් ඇහුවත් ඇති හිතෙන්නෑ. තවත් සිංදුවක් ඉක්මනින් ඕනේ.❤❤❤❤❤❤❤❤
කොච්චර ඇහුවත්
එපාවෙන් නැති කටහඩක්❤
ඒ කටහඩ්නම් භාවනාවක්🥰මේ සින්දුව බලන 6 වතාව.ආඩ්ම්බරයි ලංකාවේ ඉදිරියට එන්න පුලුවන් චරිතයක්.සුභ පතනවා අක්කේ! තව තවත් වැඩ කටයුතු සර්වප්‍රකාරයෙන් සාර්ථක වෙන්න කියලා සුබ පතනවා! ආදරෙයි තෙරුවන් සරණයි ❤️❤️❤️🥰
හරිම සතුටුයි දරුවෝ ඔබට හොද ගමනක් තිබෙනවා සුභ පැතුමි.
මාරම ලස්සන කටහඩක්....මම හරිම ආසයි මේ කටහඩට..අනිවාර්යයෙන් ම දිනන්නම ඕං මේ කටහඬ.❤️
අත්තටම ඔයාගෙ voice එක මාරම ලස්සනයි,හැමෝම කියනව වගේ එක බාවනාවක්ම තමයි.ඔයාගෙ සිංදු එක සැරයක් අහල නවත්වන්න හිතෙන්නෙ නම් නැහැ,අත්තටම ඒවා වල මොකක් හරි magic power එකක් තියෙනවා වගේ. මම ඩන්නෙමත් නැතුව ඔයාගෙ fan කෙනෙක් වෙලා ඉවරයි.ආදරෙයි හැමදාත්.❤
Oya anduma Andaman maara gathi ....maarama lassanai ❤❤❤❤❤❤❤❤
Congratulations! ඔයාට මේ ලැබුණ අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගන්න. ගොඩක් පායලා බැහැලා යන තරු වගේ වෙන්න එපා. මේ ජනප්‍රියත්වය දිගටම තියාගන්න. ගොඩක් වෙලා උනත් ආහන් ඉන්න පුළුවන් voice එකක් ඔයාට තියෙන්නේ. සුභම සුභපැතුම් අංජලී!
👍👍👍👏👏👏
ඔයාගෙ voice එක ගොඩක් ලස්සනයි...ලොකු ගමනක් යන්න ❤ congratulations
අංජලී ඔයාගේ කටහඬ නම් භාවනාවක් ❤️ ආදරේයි නංගී dream star කිරුළ ඔයාට තමයි. හදවතින්ම ආශිර්වාද කරනවා❤❤
Oya
Nam super angali
Akkiyoo I❤❤❤