Dil Ko Karaar Aaya | Apoorwa Ashawari | Dream Star Season 11 | TV Derana

Поделиться
HTML-код
  • Опубликовано: 16 янв 2025

Комментарии • 535

  • @ChanuThiwrika
    @ChanuThiwrika Год назад +179

    අපූර්වා ආශාවරී ❤නමත් ලස්සනයි ,එයත් ලස්සනයි, voice එක ගොඩක් ගොඩාක් ලස්සනයි ❤😊 Good luck 🎉

  • @senumandakini2404
    @senumandakini2404 Год назад +342

    ලංකාවේ "නේහා කක්කර්"ඔයා තමයි අපූර්වා😎💖.හරිම ලස්සනයි..ඉදිරියටම යන්න ලැබේවා!❤️‍🔥

  • @ApoorwaAshawaree
    @ApoorwaAshawaree Год назад +816

    Thnk you so much all for your love 🥺♥️🙏

  • @dulanjamihirani
    @dulanjamihirani Год назад +105

    ලංකාවේ පුංචි නේහා 🔥 කක්කර් ..... ඔයා මැණික 💎....😍
    Nehaa 🔥 🖤Vs🖤 Apoorwa 🔥
    Amazing Heart ❤ Touching Voice .......😘

    • @fathimasiththi5766
      @fathimasiththi5766 Год назад +1

      විදූශා පරට්ටි හුත්ති පක හුත්ති

  • @lahiruyashen8715
    @lahiruyashen8715 Год назад +38

    මෙයා තමයි එදා දිනන්න තිබුනේ අති දක්ෂ ගායිකාවක් ❤😍👍👌

  • @sampath327
    @sampath327 Год назад +26

    Sri Lankan Neha Kakkar ❤️😮😍 ....... මාර ගැම්මක් තියෙන වොයිස් එකක් . හිත නිවනවා . භාවනාවක් වගේ දෙයියනේ❤️❤️❤️❤️❤️❤️🎉😢❤️

  • @vindyakelum90
    @vindyakelum90 Год назад +66

    හර්ම ලස්සනයි හර්ම දක්ෂයි . ඔයාගේ සින්දු අහනකොට ඉන්නේ කොහෙද විතරක් නෙවෙයි කෑම බීම පවා අමතක වෙනවා. ඔයා දැනටමත් ලංකාවේ number one. Music group එකට Derana ට අපේ ප්‍රනාමය❤❤❤

  • @Ashsandeepa
    @Ashsandeepa Год назад +11

    ලංකාවේ Neha kakkar #Apoorwa🌹 love this your voice ✨️

  • @ravishannilaweera3730
    @ravishannilaweera3730 Год назад +215

    ඊයෙ දවසේ හොදම ගායනය ❤❤❤ ඕනෑම ආකාරයක ගීත ගායනා කළ හැකි එකම ගායිකාව ඔබයි ❤❤ අවසන් මහා තරගයේ ඉදිය යුතුම තරගකරු ඔබයි❤❤❤ ලංකාවේ නේහා කක්කර්❤

  • @MenakaSandamaliHenagodaV-sv7mn
    @MenakaSandamaliHenagodaV-sv7mn Год назад +109

    "මේ හඬ භාවනාවක්,ඊයෙ දවසෙ හොඳම ගායනය,ඔයාගෙ පුදුමාකාර විශේෂත්වයක් මම දකිනවා, ඔයා ගායනා කරන හැම ගීතයකම ඒ ඒ ගීතවලට ගැලපෙන නර්ථනය,ගීත වලට පණ දෙන විදිහ,ඔයාගෙ අංග චලන,⁣ඉරියව්,මුලු වේදිකාවම ඔයාගෙ කරගෙන එය හසුරවන විදිහ,පුදුම ලස්සනක්,අනික තමා ඔයාගෙ Voice එක ඕනම Song එකකට fits වෙනවා,මේ Talent එක තුල කිසිම අඩුපාඩුවක් මම නං දැක්කෙ නැහැ,ඒ නිසා ඔයාට කිරුළ හිමි වෙන්නම ඕන,❤

  • @dananjayadananjaya7664
    @dananjayadananjaya7664 Год назад +18

    හරිම ලස්සනයි apurwa ❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉idiriyatama යන්න suba පැතුම් mama kuweit

  • @n4dyt603
    @n4dyt603 Год назад +10

    අපූර්වා අක්කාගෙන් අද මං දැක්කෙ ලංකාවේ නේහා කක්කර් කියන ඉන්දියානු ගායිකාවගෙ කටහඩ❤ අක්කෙ ඇත්තම ලස්සනයි ඒ voice එක ගැන් කියන්න වචන නෑ අක්කේ ❤good luck ❤

  • @sandeepanirajapaksha9465
    @sandeepanirajapaksha9465 Год назад +5

    Mal mal hina song eke mulma tika kiyaddi thama kiyna kena gana hoyanna patan gaththe...eda idan digtama me voice ekata asa kara..❤️ god bless you from the bottom of the ❤

  • @anjanawegepitiya8497
    @anjanawegepitiya8497 Год назад +43

    Performance of the Week 🩷 සිහින තරුව ✨ Apoorwa Ashawaree💟

  • @NilminiVithanage
    @NilminiVithanage Год назад +20

    Best singing and best performance
    YOU'RE IS OUR DREAM STAR

  • @NiroshaKpgt-yz4ji
    @NiroshaKpgt-yz4ji Год назад +45

    Amazing voice ❤❤ Apoorwa 🥰

  • @chanudanialahakoon1494
    @chanudanialahakoon1494 Год назад +29

    අද දව⁣සේ ලස්සනම ගායනය
    ඔයත් ලස්සනයි .dreamstar ඔයා තමයි ජයවෙිවා .❤❤❤❤❤❤❤

  • @dulithisadunika5306
    @dulithisadunika5306 Год назад +64

    You are absolutely amazing Apoorwa..❤‍🩹Your performing skill is far beyond others.Waiting to come for the finals.❤🔥All the Best Akki😘

  • @himalsony4002
    @himalsony4002 Год назад +6

    i Loveing Apoorwa ❤❤❤ harima Lassanai oyage voice eken voice karana hema song Ekak ma ❤❤❤ God Bless you 🗽 Sis's 😍 Sister your Amazing Beautiful voice 😯🌌🌌🙄🤨🥰😘💎💎💎

  • @yohad5231
    @yohad5231 Год назад +42

    කොච්චර ඇහුවත් ඇති වෙන්නේ නෑ අමුතුම වොයිස් එකක් ඒකනන් ❤ සුබ පැතුම් යාලුවා ❤

  • @Ahinsakalupahana28
    @Ahinsakalupahana28 Год назад +5

    What a amazing suprice apoorva... like neha khakkar ❤🥺

  • @h.k.rathnayaka6114
    @h.k.rathnayaka6114 Год назад +19

    Wow 😲 soooo beautiful voice and brilliant ferfomence ❤🔥✨✌️👏

  • @devikamunasinghe6421
    @devikamunasinghe6421 Год назад +26

    Finally taxi කාරයා නොකියා මෙ සින්දුව කිව්වා නම් අත උඩ්න් දිනනවා👍👌

  • @warunipriyadarshani6751
    @warunipriyadarshani6751 Год назад +8

    ලංකාවේ neha ඔයා තමයි..හරිම ලස්සනයි, සුභ පැතුම්....❤❤❤

  • @wasanthipereera9433
    @wasanthipereera9433 5 месяцев назад +2

    මගේ ආසම කටහඬ ඔයාගෙ අපූර්වා ❤
    ආදරෙයි හැමදාම ❤❤❤❤❤❤❤❤❤

  • @AmithaLakshan
    @AmithaLakshan Год назад +43

    ❤අපුර්වා අක්කි සුපිරි ඉදිරියට යන්න ලැබේවා ❤

  • @arunabatugedara6934
    @arunabatugedara6934 Год назад +16

    Absolutely sweet voice

  • @teratunes474
    @teratunes474 2 месяца назад

    අදට දවස් 4ක් විතර ඇති ඔයාගේ සින්දු අහන්න හම්බෙලා ඇත්තටම මරු. සිරාවටම ජය 👊👊😍 ඒ voice එක පට්ට

  • @chalanisewwandi6158
    @chalanisewwandi6158 Год назад +9

    Sri lankan neha kakkar 🥺❤️

  • @juderanasinghe42
    @juderanasinghe42 Год назад +11

    Superb singing nangi 🎶💯👌😊 all the best!

  • @Crypto-y9p
    @Crypto-y9p 2 месяца назад

    ඇත්තටම ලස්සන හරි සියුම් voice එකක් ලංකාවේ නේහා ඔයා definitely ❤❤❤

  • @sanjupeiris8833
    @sanjupeiris8833 Год назад +1

    Mata lobayi bn me voice ekanam..... Nalavenava bn... ❤❤❤❤❤❤❤❤❤
    Favourite ❤

  • @chanudanialahakoon1494
    @chanudanialahakoon1494 Год назад +2

    කියන්න වචන නෑ.....සුපිරිම ...සුපිරිම කටහඬක් දෙවියෝ රැක දෙව් මෙි දරැව ⁣දෙරණ සොයා ගත්ත මැනිකක් සතුතියි දෙරණ

  • @Maduhansi-ul4cq
    @Maduhansi-ul4cq 3 месяца назад

    Our next neha kakkar .ur voice excellent 🎉❤❤best of luck apoorwa darling ❤🎉🎉🎉

  • @sanjweewarajasundara5925
    @sanjweewarajasundara5925 10 месяцев назад +2

    Beutifull song akki

  • @amayasadamali2635
    @amayasadamali2635 Год назад +5

    ලංකාවෙ අලුත් පරම්පරාවෙ හොදම ගායිකාව මට නම් ඔයා දැන්..❤😊🎉 ජය නියතයි මැණික ❤❤❤❤❤

  • @isirachamikara
    @isirachamikara Год назад +11

    Niyamai ❤❤

  • @AravindaCk-s9x
    @AravindaCk-s9x Год назад +7

    She is will be one day most amazing female voice in srilanka ❤

  • @chesmitharushika9018
    @chesmitharushika9018 Год назад +27

    Neha මේක දකිනවනම්😩😍♥️

  • @Curly-doll
    @Curly-doll Год назад +8

    Sri lankan neha kakkar ❤😮😮

  • @nuwan_mendis6412
    @nuwan_mendis6412 11 месяцев назад +1

    Voice එක නං super, singing talent එක 💯, මේ තමයි ඇත්තම Dream Star වෙන්න ඕන කෙනා

  • @jinalidineka4394
    @jinalidineka4394 Год назад +19

    Beautiful voice❤

  • @sumudukumari4695
    @sumudukumari4695 Год назад +11

    අවසන් මහ තරගයෙන් ඔයා දිනන්නම ඕනී♥️👍🏻♥️

  • @jayanthisuranjani2151
    @jayanthisuranjani2151 Год назад +1

    Apoorwa Doni Hindi songs walatath hariyanama voice ekak thamai oyata thiyenne harima lassanai Jaya labenna oni duwata

  • @BTV71611
    @BTV71611 Год назад +5

    Very nice 👌 👍.
    Brilliant performance apoorwa. Congratulations 🎊 👏 💐

  • @vibeMhub
    @vibeMhub Год назад +9

    ❤️❤️ශ්‍රී ලංකාවේ නේහා කක්කර් තමයි ❤️❤️😍🤟

  • @sandeepanirajapaksha9465
    @sandeepanirajapaksha9465 Год назад +6

    I've never heared such a husky and flexible voice as yours..❤ its like a meditation😍

  • @chanudanialahakoon1494
    @chanudanialahakoon1494 Год назад +13

    අපේ dreamstar ඔයා තමයි ලස්සන කටහඬ ලස්සන රැව
    No 1

  • @prasadimahinda2090
    @prasadimahinda2090 Год назад +1

    කොච්චර ඇහුවත් එපා වෙන්නේනෑ...හැගුම්බර කටහඬක්..❤

  • @sitharisandeepani6848
    @sitharisandeepani6848 Год назад +9

    Apoorwa❤❤

  • @nadeekasamanmaleeinguruwat2679
    @nadeekasamanmaleeinguruwat2679 Год назад +8

    Amazing ❤❤❤ apoorwa

  • @ShenonSD
    @ShenonSD Год назад +12

    Superb Apoorwa 🎉🎉🎉🎉🎉

  • @tharushinethmini-nj5yq
    @tharushinethmini-nj5yq Год назад

    Sooòoooooo nice voice
    2023 dreem star

  • @ishantharaka7554
    @ishantharaka7554 Год назад +1

    Some depth + sweetness + warmth + flawlessly melodious voice with a touch of extra pain than neha kakkar. 😮. So don't compare this beauty with neha kakkar though I love nehu... ❤

  • @Minim999
    @Minim999 Год назад

    You are the one & only female singer ever lv seen ❤....that much love..& feelings in ur romantic voice....rt now only im watching ur songs and how u have sung through the whole competition...its a fabulous , unimaginable & lovely lovely voice u have...of course, l have no words to explain ur talent....all the very best & really happy to see ur born talent & performance...
    Crystal clear u are the best & talented star...🔥🔥🤗💚🎵💥🔥💃💃💃👏👏👏😘

  • @AweSamTravelWorld
    @AweSamTravelWorld Год назад +11

    Apoorva you are so talented ❤❤❤

  • @nirodhahettiarachchi9574
    @nirodhahettiarachchi9574 Год назад +4

    woow💖💖💖💖💖💖💖

  • @Comicsl
    @Comicsl 7 месяцев назад

    😍😍 sinduva kiyala,vedak,nehe. Hariyata sound dunna nam itath vada patta ❤❤

  • @wasanthawasantha6936
    @wasanthawasantha6936 Год назад +3

    Ada Dawase Lassanama Gayanaya Oyage Apoorwa🎉❤

  • @shaasilva7636
    @shaasilva7636 Год назад +8

    So beautiful

  • @wathsalaroshini3899
    @wathsalaroshini3899 Год назад +2

    හරිම ලස්සනයි නංගියෝ.. ඉදිරි අනාගතයට ජය... ❤️

  • @OshadiAmandi-oj3xb
    @OshadiAmandi-oj3xb Год назад +3

    Apporwa Final inne onimayi 😊♥

  • @AnuththaraJayarathne-f3g
    @AnuththaraJayarathne-f3g Год назад +3

    awesome and good luck for your future

  • @s.i.nishadini6783
    @s.i.nishadini6783 Год назад +2

    මට ඔයාගෙ voice ek ඒ අයගෙ ගීත ගායනා කරනකොට ඒ ඒ අයගෙ voice වගේම ඇහෙනවා🥺🖤ඉතිම් ඔයාගෙ නමත් ඔයාටම ගැලපෙනවා🤍

  • @NaduniHansamali
    @NaduniHansamali Год назад +1

    Ane apurwa akki oya thama 1st wenne ♥️oyage kata hada marama lassanai 😘i love you akki♥️all the best 🤝

  • @poojithasayakkarage8055
    @poojithasayakkarage8055 Год назад +8

    Super duper blast ❤

  • @anuruddhaprageeth2826
    @anuruddhaprageeth2826 Год назад +1

    Daaamm...what a performence.absolutely broke my heart..that feeling also touched all heart.god bless u nangi.your voice and u beautiful ❤

  • @APD_96
    @APD_96 Год назад +1

    කිරුළ හිමි රැජිණිය ඔබයි.....👸#Apoorwa_Ashawaree
    ❤🌹🌼❤🌹🌼❤🌹🌼❤🌹🌼❤

  • @amandikalakshani9203
    @amandikalakshani9203 Год назад +1

    Akki you deserve to be a winner ⭐🏆️❤💖😘😍. Amazing voice & love you so much ❤️‍🔥🔥❤.

  • @chamodithakshila3338
    @chamodithakshila3338 Год назад +1

    Harima.lassna katahadak,lassna ruwak.okkoma lebuna oya hari wasanawnthi budusaranai ❤❤❤❤

  • @KaRathnayaka
    @KaRathnayaka Год назад +6

    Superb Voice*

  • @Naadalk
    @Naadalk Год назад +6

    wow apoorwa ❤❤

  • @nisansalasanjeewani9689
    @nisansalasanjeewani9689 Год назад

    මං ආසම අපු අක්කිගේ voice එකට😘😘🥰 මං දැක්ක අමුතු ලස්සනක් තියෙන voice එකක්🥺🥺 එයා තමයි ඉස්සරහට යන්න ඕනේ ❤❤❤🥰🥰🥰😍😍🤩

  • @dulajyasiru7704
    @dulajyasiru7704 Год назад +1

    Woo same voice like neha kakkar❤

  • @shaninimhara3648
    @shaninimhara3648 6 месяцев назад +1

    Sri lankan neha ❤❤❤❤ . Wow

  • @Kalindhu_Music
    @Kalindhu_Music Год назад +6

    Well Done 💯

  • @chathurikacostha6620
    @chathurikacostha6620 Год назад

    Wooow kiyala wadak na nangi voice ekanam marai.....

  • @mohammedwazirousman6193
    @mohammedwazirousman6193 11 месяцев назад

    Strong voice mind blowing, keep it up, keep shining....❤❤❤

  • @dushmanthifernando82
    @dushmanthifernando82 Год назад +3

    Lassani eth relax eke kiyanna hada gaththa nm hari naga oyata 🎉🎉❤❤

  • @esadirakithya4002
    @esadirakithya4002 Год назад +2

    Amazing voice...♥✊ godak lassani akkii..🌹🥰 good luck ♥🤍🌹🥰

  • @gayanchathuranga224
    @gayanchathuranga224 Год назад +1

    සුදුසු තැන නොලැබුණ එක දුකක් ඉදිරියට suba pthanawa

  • @GossipMeee
    @GossipMeee Год назад +6

    😍❤final ඉන්න ඕන ❤

  • @dilinisadamali9180
    @dilinisadamali9180 Год назад +4

    Wow harima lassanai apoorwa nangi❤️❤️

  • @kanthikanthi8461
    @kanthikanthi8461 Год назад +2

    Malith...1...apoorwa..2....vedusha..3..

  • @NilankaKumari-ew3sn
    @NilankaKumari-ew3sn Год назад +1

    ..❤.. All The Best ..❤..

  • @shanikashankika3306
    @shanikashankika3306 Год назад +23

    ලස්සනයි මගේ අක්කේ..... සේරුනුවර හිටපු ඔයා ... අද මාරම ටැලන්ටට්..💕😘

    • @DulajNimsara-gx1pn
      @DulajNimsara-gx1pn Год назад +2

      සේරුනුවර🙄🤔????

    • @AnushaPrasath
      @AnushaPrasath Год назад +1

      Seruwila meya hityada

    • @DulajNimsara-gx1pn
      @DulajNimsara-gx1pn Год назад

      අපූර්වා සේරුනුවර හිටියද කියන්නකෝ😶🥲

  • @kithnulidahamsa2378
    @kithnulidahamsa2378 Год назад +6

    Voice ❤😌😇

  • @kammavlog
    @kammavlog Год назад +1

    මන් බලපු ඩ්‍රීම් ස්ටාර් එකක් නෑ..හැබැයි එකක් ශුවර් දිනපු කෙනාට වඩා ඉදිරියට මේ කෙල්ල යාවි... ❤

  • @TharushidarshikaTharushi
    @TharushidarshikaTharushi Год назад +2

    ඇත්තටම නෙහාගෙ කටහඩ ඇහෙන්නෙ 🥺❤️

  • @nethmibagya8227
    @nethmibagya8227 Год назад +1

    Harima lassanai ❤️ suba anagathayak tiyei oyta ...❤️

  • @Mahimahi-u9
    @Mahimahi-u9 Год назад +14

    ලංකාවේ මල් සිංදු අහන අය = කොණ්ඩේ කොටට කපපු කෙනාට🏳️‍🌈
    ලංකාවේ සංගීතය ගැන දන්න,විදග්ධ අය = මේ ගායිකාවට❤🌎

  • @sandyakumari-x5x
    @sandyakumari-x5x 3 месяца назад

    Adarei nangi lassanai❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @nimeshliyanage-kk7zl
    @nimeshliyanage-kk7zl Год назад +2

    හරිම ලස්සනයි ❤

  • @Rishis_Favourite_Recipes
    @Rishis_Favourite_Recipes Год назад +2

    Sri Lankan Neha..❤❤❤

  • @Stephanieperera699
    @Stephanieperera699 Год назад +1

    Akki oyge voice ek godak lassanay ❤️🥺🥰

  • @sanjanadewmini4753
    @sanjanadewmini4753 Год назад +5

    Lassanai akki ❤️🥰🥺

  • @jayarathnaparcy
    @jayarathnaparcy Год назад

    very beautiful. good luck

  • @chathunishamika
    @chathunishamika Год назад +3

    Wow😍❤

  • @icjay17
    @icjay17 Год назад +5

    💕💕wow wow❤❤❤❤

  • @R.mAjithwickramage
    @R.mAjithwickramage Год назад

    Ane apoorwa akki mn oyata godak asai
    I love you manika❤❤❤❤❤❤