Apurvata support karapu set ekkne e mada campaign kale😂..dream star final ekata kalin dawaseth dinal kiyala baya wela mada gahuwe e set eka😂..koo ithin dan anjalita mokuth wunada nane boru mada gahanna giyama ewa thamantama thamai enne😂..final eketh stage eka udama nondi wenna wuneth owaye wipaka wenna athi 😂
මරමලස්සනයි මමපුන්සරා 🖤🌹🍎😉
ගමට පටිටම අාඩමිබරයි අපුර්වා නංගි ඉදිරියටම යන්න ජයවෙිවා
ශා නියමයි.අැත්තටම සින්දුවට වැඩිය මට හොදටම හිතට වැදුනේ,සංගිතය සයපු එ් සංගිත කන්ඩායම,විශේෂයෙන්ම කිි,බෝඩ්වාදනයනම් සුපිරි නියමයි,ජයවේවා.
ලස්සනයි අපුර්වා ආශාවරි සනිදප බැන්ඩෙක නියමයි❤
එළිමහන් ප්‍රසංග වේදිකාව හැඩ කල අපූරුව❤ඔන්න ඔය විදිහට තමයිDream starවේදිකාවත් ලස්සන කලේ,සිංදු5ම කිව්වා මාරම ලස්සනයි,පට්ට ගතී👌නාදෙන්,ඇරපු අතක් නෑ කාංචනා අනුරාධිගෙ නංගිම තමයි,කවදාහරි ඊටත් එහා යනවා,අපූගෙ ඉදිරි ගමන සුභයි,අතිසාර්ථකයි කියලා කියන්න පුලුවන් ඒපිංවන්ත මූණ බැලුවම,ඒTalentඑක දැක්කම,වැඩි දවසක් යන්න කලින් මුලු රටේම ජනතාවගෙ ආදරය දිනා ගනීවි,ඒVoiceඑක හිත් වලට තදින්ම දැනේවි,ඒ ගීත ආදරයෙන් වැලඳ ගනීවි🌹🌹🌹🌹රත්තරං කෙල්ලට දළදාසමිඳු පිහිටයි!ජය ශ්‍රීමහා බෝ සමිඳුන්ගේ පිහිටයි!තිස් තුන් කෝටියක් දෙවි දේවතාවුන් වහන්සේලාගේ පිහිටයි....!.
කාංචනා ගේ හඩ මේ වගේ වෙව් ලන්න්නේ නෑ
වෙව්ලන්න අපූර්වාට සීතල හැදිලා නැහැ,අනික ඔය විදිහට කෙල්ලට මඩ ගහන්න එපා,ඔයාට මඩ පාර වැදුනු දාට ඒ මඩ හෝද ගන්න මහ සාගරයේ වතුරත් මදි වෙයි ඒ තරම් පව භයානකයි,ආ...මෙන්න මේ ටිකත් හොඳට මතක තියා ගන්න අපූර්වාගෙ ඇඟේ දුවන්නෙ ලේ වලට වැඩිය Fansලාගෙ ආදරය සහ ආශිර්වාදය,ඒ ආදරයෙන්,ආශිර්වාදයෙන් රත්තරං කෙල්ලව හැමදාටම ජීවත් කරවනවා,ආරක්ෂා කරනවා❤❤❤❤මට කියන්න තියෙන්නෙ එච්චරයි.
හරි ම ලස්සන්‍යි ඔයට ගොඩක් හොද සන්ගිත කන්ඩායමක් ආරාධනා කරනවා ඉක්මනට සෝ වලට
මතකයන් ඔබේ ❤ අහපු ලස්සනම බැකින් එකක් 😢
So beautiful අපූර්ව god bless you ❤️🙏
සනිදප කියන්නෙ
බීට් බෑන්ඩ් කලාවේ
මහ ගෙදර ..👉 ශාන් අයියා ලීඩ් ..👉🎸🔥❤❤🔥❤
ඒවගේ තමයි අපූර්වා සිංදුව ලෙසටම
කියනවා.🎤🎤🎤❤❤
ජය වේවා🎤❤ නංගී ආදරෙයි ..❤❤
Warenla ikmanata..❤❤❤ sdnidapa..bisanayak one..💥💥💥
Keyboard replacement එක හරියටම හරි චන්දන මාස්ටර් ගෙන් හරියන කෙනාටම ගිය එකට සතුටුයි 💚
චන්දන ගහනව වගේ පාර්ට් ගහන්නෙ නෑ...
සනිදප අයේ මෙහෙම බැක් කරනවා දැක්කම මාරම ස්තුටුයි..❤❤
sanidapa kalayk anthuw thibbada
ඒයාලට ඉන්නව නේහා අපිට ඉන්නවා අපූර්වා❤
Super.meyaa thamaa ekaa wenna thibune.jayen jayama wewa .theruwan sarenai
සුපිරි හඬක් ... තෙරුවන් සරණයි!
ආයෙත් සනිදප ඉහලින්ම වැජබීමට නියමිතයී...ශාන් අයියා.. චූලා අයියාව නියමෙට හදලා ගත්තා.. ආදරෙයී ❤️ සනිදප ❤❤❤
අපූර්වා..❤
මම දෙවියන්ට කියන්නෙ අපුර්වා හොද සෝ එකකට අනුරාධපුරයේ ගේන්න කියලා ඉක්මනට
Supper music Sanidapa. And i love it and you voice.❤❤❤
Godak ලස්සනයි apurwa oyage me සිංදු tika හැමදාම balanawa man oyata jaya වේවා ආදරෙයි හැමදාම
Mathakayan obe famale vois eken mata lassanama vois eka nangi supiri ❤❤❤❤ eda idan asama sinduwa merenakanuth esemai
සනිධප ආධිපත්‍ය පතුරනවා ළඟදීම අයෙත් 😍😍😍ආදරෙයි සනිධප 😘😘
Adarei adarei sanidapa oyalata hemadamath❤❤❤
ඒ කටහඩට වශී වෙනව 🥺😍❤❤
ලස්සනයි බුදුසරනින් ඉදිරියටම වාසනාව ලැබේවා
Love you අපූර්වා අක්කේ ආදරෙයී ❤️😘
මරු ලස්සනට ගායනා කරනවා....
මතකයන් ඔබේ ගීතය නම් පිස්සු ❤❤❤❤
බැකින් පට්ට ❤❤❤
මේ තමයි මගේ dream star 🥺♥️ කවදාහරි එයාව ඇස් දෙකටම දකින්න ඔනී මට.
මටත් මචං❤️
මටත් ❤
මටත් එහෙමයි,කවදාහරි අපූර්වා මුණ ගැහුනොත් මූණටම කියනවා මගේ හදවතේ පළවෙනි තැන ඉන්නෙ ඔයා කියලා💗අන්න එදාට මගේ හිතට මාර සැනසීමක් දැනේවි.
මගෙ එකී,කුරැණෑගල අපෙ එකී,හදවතින්ම ප්‍රාරාර්ථනා කරනව ඉදිරියෙන් ඉදිරියටම යන්න.❤
අපේ Dream Start ඔයා.
ඔයා දිනල ඉන්නෙ මැණික.
Derana dream star eken apu ekkenda??
Tnx sanidapa good miucki
Artist backing perfect ( LEGEND SUNFLOWERS !) wish your al the best ❤ APURWA
Me sanidepa bn
@@danushkafernando7912
ලස්සනම voice එකක්❤❤❤සුපිරි
කොහොමද සනිධප සැප මරු නේ 😳😚😉
Perfect backing ... lead guitar & keyboard ❤
අපූර්වා මගෙ ක්‍රශ් එක ඔයාගෙ වොයිස් එකටයි ඔයාටයි පිස්සු හැදිලා ඉන්නෙ මැනික 😍😍😍
ඒයාලට ඉන්නව නේහා අපිට ඉන්නවා අපූර්වා YOU ARE TRESUR FOR SRILANKA
Apurwa....punchi kella....oyage katahanda bawanawak...adarei....idri gamana jayen jaya..❤❤❤❤❤❤❤
සනිධප තරම් නීට් ගැහිල්ලක් ගහන්න තාම බෑන්ඩ් එකක් නෑ ඕයි❤😮
Sanidapa backing nam pissuwak "ඉනු කදුලැලි ගලා යනතුරුවත් මට...ඉඩ දෙන්නකෝ ඔබගේ ලගම ඉන්නට "
Key bods ela nalavana niyamai mara para supper
හරිම ලස්සනයි ❤❤❤❤❤
ආදරෙයි උම්මා උම්මා උම්මා
Voice eka ❤👍
දියනියට සුබ අනාගතයක් පරෙස්සම් වෙලා ඔබේ ගමන යන්න
Ammo sanipa sanidhapa hamadama sanidhapa witharai❤🎉❤🎉❤
අපූර්වා හඬ නම් පිස්සුවක්...
Base nam base❤❤❤❤
Ae katahadanam bawanawak❤❤❤❤❤❤❤❤❤❤
Best singer😍😍
she s the best in dream star ever introduce .....why she lost first place ....cos this is Srilanka
nice challenge when u singing , i forget original singer u r great for life of all,
Supiri set eka
❤❤❤ nice baking. Nice siging❤❤❤❤
ඒ වොයිස් එක පිස්සුවක් ❤❤❤
Asai voice ekata adarei
Voice eka niyamai nangi❤ sanidapa backing supiri❤
Camon asawa re diyar good blessyou diyal මැණික ❤❤❤❤❤❤
Voice eka nm Supiriyak ❤🎉
ශාන් අය්යා දෙනවා සුපිරියට.. 🔥❤️
wow.super songes excellent
ඉනු කදුලැලි ගලායන්න යන තුරුවත් මට. හොදට ගීතය අහල ආයි කියනකොට කියන්න. මොකද ඔය ගීත අපේ හදවත් මොහොතකට නතර කරපු ඒවා ඒ නිසා අපි ඕව හැම අකුරක් පාසාම රස විදිනව.❤❤❤❤❤❤❤ ලස්සනට කියනව ඔයා
පට්ටම voice එකක් නෙ❤❤❤❤
ඒකට නම් ආදරෙයි හොදේ🩷🩷🩷🩷🩷🩷🫰😘
අපු එන්නකො සෝ එකකට කියක් ගෙවලා හරි බලන්න ඕනෙ ඔයාගෙ සින්දු
ලස්සනයි දුවේ..🙏..සුබ අනාගතයක්
ලස්සනයි නංගියා........❤❤❤😍😍🙋
Apurwa ape number 1dreamstar aderei apurwa duwa❤❤❤❤❤❤❤
රිදමි,,,ආදරෙයි,❤
ආදරෙයි අපූර්වා
කීබෝර්ඩ් එක නලවනවා❤
😂
කනට සනීපෙට සනිධප බැකින් ❤
Voice eka supiriyak ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Perfect Backing 👍🖤🔥😘
😂
❤️❤️
😊😅😮😢🎉අඅ @@DanukaDilhara
හරිම ලස්සනයි ❤ voice ඒක
Apuurwa best..singer
She is the best🎉❤❤❤❤
සුපිරි perfect 💖💖💖
Feel eka maru👌
සනිධප සුපිරි.....❤️👍
Waw waw hamadama ahana song tika thamai me
Oyaaa තමයි tharuwa manika..🩷🩷🩷🩷🩷🩷🩷
ගොඩක් ලස්සන්‍යි ඔයාගෙ ඔක්කොම
Shirly Sir ගේ මල් මල් සිනහා Song එකට Backing ❤
Sanidapa ❤️❤️best ❤️❤️
Supiriiiiiii bakin pattaaaaa sanidapa
Superbbbb❤❤❤❤❤❤
සුපිරියටම දෙනවා
ආසයි ඔයාගෙ සෝ එකක් බලන්න ලස්සන්‍යි
සිනා සෙන්න නොහැකි නම්ම්ම්ම්.... ඒකට නන් පිස්සු හැදෙනව
Apurwa duwa harima lassanai oyata godak adarei
Apoorwa akki ❤❤❤❤❤
අපූර්වා ❤
සුපිරියක් ❤❤
උදාරයි
Sweet voice ❤❤❤ ....
Oya thamai dreem star❤
Aththatama Anjalita wada Apoorva godak dakshai
Beautiful songs ❤
ඔයා රගපාන ගොඩක් ඒවා ලස්සන්‍යි
අර ගොබ්බ අංජලී වගේද අපූර්වා❤❤❤ ඒ දවස් වල හිටපු පිස්සො ටික form වෙලා අංජලී පස්සෙ වැටිලා දැන් ඒකිටම බයිනවා😂
Ammapa bn 😂
Apurvata support karapu set ekkne e mada campaign kale😂..dream star final ekata kalin dawaseth dinal kiyala baya wela mada gahuwe e set eka😂..koo ithin dan anjalita mokuth wunada nane boru mada gahanna giyama ewa thamantama thamai enne😂..final eketh stage eka udama nondi wenna wuneth owaye wipaka wenna athi 😂
@@flashyfeet5846ස්ටේජ් එකේදී මොකද වුනේ
අන්ජලීනම් ඊයා. අමු සින්දු එපා කරා
Apoorwa ❤❤❤ummmm ❤❤❤❤ adarai wastu
Backing supiri😮❤