Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
කලාතුරකින් දැකිහැකි සත්වයෙක් ruclips.net/video/m92N7KRz-7U/видео.html
ඔබතුමා ඉන්නේ මොන ප්‍රදේශයේ ද?
@@cnniro7827 රාජන්ගනයෙ
ඕනම සතෙක් හොඳ කරන්න පුළුවන්ද
Ara albino snake ta mokada une mahathmaya?
@@anushabooks හොදින් ඉන්නවා 😍
නිවේදකයෝ පරාදයි භාෂාව හැසිරවීම ❤
😎😎😎😎😎😎
අනිවාර්යයෙන්ම atthak
Ahan innath asai sampath ayya❤🙏
Ruchira Wijesena wage neda
@@sanjaybawantha4974 yes
ඔයා රූපවාහිනියෙ නිවේදකයන්ටත් වඩා හොදට කතා කරනවා ❤️❤️Good luck aiya.. ඔයාගෙන් මම කියන්න බැරි තරම් දේවල් ඉගෙන ගත්තා 🐍🐍ගැන
එකනම් සිරා කතාව මාත් සෑහෙන්න දෙයක් ඉගෙන ගත්තා ❤❤❤
අනේ ඒක නම් ඇත්ත බුදුසරණයි 🙏🙏🙏❤️❤️❤️
එක සම්පුර්ණ ඇත්ත එක එයාට උපතින්ම ආපු එකක්
දෙවියෙක් වෙන්න හිටපු කෙනෙක් මනුස්සයෙක් උනාම 🤗❤️☸️
අනිවාර්යෙන්ම
නොදන්නා අය දැනුවත් කරන එක ගැන ඔබට ගොඩක් පිං. නැත්නම් නොදන්නා කමට සත්තුන්ව පරලොව යවනවනේ. මේ සතා තවමත් අපේ වත්තේ දකින්න ලැබෙනවා.
අනේ මෙයාලා අපේ කවුරුන් දේ ඉන්නව අනෙ ඔබතුමා ඇතුලු පවුලේ සියලු දෙනාටම තෙරුවන්සරනයි
ඔබගේ භාෂාව හැසිරවීම අනර්ඝයි❤
Interesting 😍
😍😍😍😍😍😍😍😍
Ade trip pisso mama okkoma blnoo🤭♥️💯
Pin lebewa
WIW
Ayiye aluth video ekk ooneeee...😒
අපි ගොඩක් ආසයි මේ වගෙ වෙනස් විදියෙ සර්පයො ගැන කියල දෙනවට 😁࿐💙
මමත් ආසම සර්පයෙක් තමා ඇහැටුල්ලා sir.😍සර්පයන් ව ආරක්ෂා කරගන්න එයාලා ගැන මේ කරන දැනුවත් කිරීමට ගොඩක් ස්තුතියි sir.❤
ඔබ නම් රටට සම්පතක් දිර්ඝ ආයුෂ පතනවා ඔබට
ඔබ නම් රටට සම්පතක් දීර්ඝය ලැබේවා.... තෙරුවන් සරණයි..... බොහොම ස්තූතියි........❤️❤️❤️😘😘
මල්ලි පරිසරය රැකගන්න කරන මේ ක්‍රියාවට හදවතින්ම සුභ පතනවා ! පරිස්සමින් බුදු සරණයි!
මම දැකපු හොද හදවතක් තියෙන සුන්දර මනුස්සයෙක් සම්පත් මාමා කියන්නේ..බුදු සරනයි මාමෙ ❤
අනේ මල්ලි පරිස්සමෙන් එයා ඔයාගේ ඇහැටම පනිනවා ඔයාලා පරිස්සමෙන් ඉන්න ඔයාලා සියලුම දෙනටම දීර්ඝායුෂ ලැබේවා🙏🙏🙏 තෙරුවන් සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️
ඔයා නිසා නොදන්න ගොඩාක් දෙවල් ඉගෙන ගත්තා..♥බොහොම පින් මේ කරන වැඩේට බුදුසරණයි ❤🌸
ලංකාවෙ වටිනාම channel එකක් මේක දැන් ❤️
ඔබගේ තොරතුරු පහදා දීමනම් හරිම අගෙයි මල්ලි...මෙහෙම අය මුන.ගැහෙනවා අඩුයි..ස්තූතියි මේ දැනුවත් කිරීමට ...තෙරුවන් සරනයි ..
ඔබ තුමා කියන කතාව සහතික ඇත්ත. සමහර මිනිස්සු තමන්ගේ සුරතලාට පමනක් ආදරේ කරනවා. සමහර අය බලන්ට බලලුන්ට විතරයි ආදරේ. තවත් සමහරු සත්තුන්ට ආදරෙයි කියලා පුරාජේරු කරලා සරපයෙක් දැක්ක ගමන් මරලා වීරයා වෙන්න හදනවා. ඒත් ඇත්තම දේ මේ ස්වභාව සෞන්දර්‍යට හැම සත්වයෙක්ම අවශ්‍යයි. අපි හැමෝම හැම සතෙකුටම ආදරය කරුණාව දක්වමු.
ඇත්තටම සත්තු හරි අහිංසකයි , එයාලත් මේ විශ්වය තුළ ජීවත් වෙන්න ඕන ..ඔබ නිසා බොහෝ සර්පයින් ජීවිත දානය ලබනවා ඒකම කොයිතරම් ලොකු පිනක් ද .. තෙරුවන් සරණයි 🙏
Hi Sampath,Thank you very much for the educational content. I learned a lot. Thank you and keep it up!
සර්පයින් දශට කරලම නැද්ද . මූනටම පනිනවා . ඇත්තටම හොද දෙයක් කරන්නේ . ලෝකයේ ජීවය රකින්න හැම සතෙක්ම වැදගත් . ❤️❤️🙏🙏
සර්පයින් ගැන සමාජයේ ඇති,වෛරක්කාර මතය,වෙනස් කර ,සුර්පයින්ට ආදරය කිරීම දක්වා සමාජය වෙනස් කිරීමට මෙවැනි වීඩියෝ හරිම වැදගත්...
මට නම් මේ සම්පත් මල්ලි ගැන හිතා බැ මොකද එයා කතිකත්වයෙන් උනත් ඉතා උසස් හැම වීඩියෝ එකක්ම බලන්න ආසයි good luck
thanks sir මේ කරන මහඟු මෙහෙවරට.
Naughty 🐍take care God bless you all thanks very much ❤️🌺🇬🇧
මම හරිම කැමතියි ඔබේ ඉදිරිපත් කිරීමට .කටහඩ හරිම අලංකාරයි.සුභ පැතුම් ඔබතුමාට.
ස්තුතියි ඔබට 🙏
බලගෙන අැහැ නියමට දැනුවත් කරදෙනවා නියමයි අයිියෙ
Oba vani aya lak mavata aadambarayaki.
You are the best snakes instructor in srilanka
සුපිරි මාමෙ කොහොමද මාමෙ සර්පයො බය නැතුව අල්ලන්නෙ 😎🥺❤️
මෙහෙම කන්න පනිනවා දැක්කමයි. අපි පුන්චි කාලෙ හරිබයයි.ඇස් උගුල්ලනවා කියල. පසුව දැන ගත්තා අහින්සකයෙක් බව.මේ අය දැන් වදවෙලා ගිහින්.හාල් දන්ඩ කියල එකෙක් හිටිය.දකින්නවත් නෑ. කැලේ කපල ගෙවල් හදල සොබාදහම විනාශවෙලා.ඇත්තටම අලුත් පරම්පරාවට මේ අය දැක ගන්න ලැබෙන්නෙ මෙහෙම වීඩියෝවකින් පමණි. වටිනා වීඩියෝවක්.🙏🙏
ස්තුතියි 🙏
අදත් lලස්සන වැදගත් වැඩසටහනක් .👍👍👍👍👍
Gindara Sampath.Hema video ekakma man balanawa.all the best 👌
අපි පුංචි කාලේ අපේ වැටවල් වල කොච්චර හිටියාද දැන් ආසාවට දකින්නට නෑ
Oyage video hema dama balanawa.godak nodanna dewal igana gaththa.digatama balanawa digatama nodanna dewal iganagannawa obathumagen.math sarpayonta godak kemathi.sarpayo gena iganaganna asai..godak watina saththu jathiyak sarpayo kiyanne.anith saththuth godak watinawa soba dahamata.
Supiri sampath aiyeeeee....patta හැඳින්වීමක්
ලොකු දැනුමක් හැමොටම දෙනවට ගොඩක් පින් ❤️.පලා පොලගා ගැනත් කියන්න ඇයියා.
හමුවුණොත් අනිවාර්යෙන්ම 👍
Adamai dakke ahatulla.thanks sampath aiye apiwa danuwath karanawata
ඇත්තටම හොඳයි සත්තු ගැන දැනුවත් කිරීම ආඩම්බරයි තබුත්තේගම කියලා දැන ගත්තහම
නියම මනුස්සයෙක්❤ඔබ තුමා කරන කියන සෑම දෙයක්ම සාර්ථක වෙන්න ඕන❤
Hats off for your job...keep it up..
අදත් ලස්සනයි මාමේ වීඩියො එක..... අද මං ඇහැටුල්ලා ගැන නොදැන හිටපු කරැණු ගොඩක් දැන ගත්තා මාමේ......👍👍👍🙂🙂🙂🙂🐍🐍🐍
Teruwan සරණයි සම්පත් aiya 👍 🇱🇰
Harima lassana pahadili kirimak oya malli ati visistai bs
Actually usually I see your videos and they are very interesting.you give a good description about the snakes.Good job god bless you
Mamath ahatullek allala thiyenawa bohoma ahinsaka ,bohoma iwaseemen inna sathek.👍❤️
අලුත පායන තරු .....ලොකෙටම පායන සදු....දැකපු නැති ඇටේ මුතු....පායනවා නුදුරෙදිම හිරු.....
ඔබතුමාට ගැලපෙනම නම තමයි දෙමව්පියෝ තියලා තියෙන්නෙ.good luck
This snake is like a cartoon character... "Let me bit you...." :)
ස්තූතිවන්ත වෙනවා ඔබට විඩියෝවට බුදුසරණයි🙏🙏😊❤🇶🇦
නයනා ඔයා 😱
@@සිහිනDilz 😁🤣🇶🇦
@@nayanapadmini1226 🇲🇹🤨🤨🤨🇱🇰🇱🇰🇱🇰😭😭😭
sahena deyak egena gaththa ,budu saranay ,jaya wewa
නියමයි මාමේ ඔයා ලස්සනට වීඩියෝ එක කරනවා 💛
Godak watinawa obathuma pehedili karadima pilibadawa parisarayata meyalagen wena wasiya kiyadima mewage deyak you tub haraha denuwathkirima godak pin
එ දැනුවත් කිරිම ගොඩාක් වට්නවා අයියා එයා ඔයාට කියන්නෙ ඇති දැන් කාතා කියලා වෙන්න ඇති අනෙ තෙරුවන් සරනයි දිර්ඝායුස ලැබෙවා අයියා
බෝහෝම ස්තුයි තෙරුවන් සරනයි බෝහෝම පින් මල්ලී ඔයාට 🙏🙏🙏🙏
Good luck oya me karana sewayanam kiyala nima krana baa
ගොඩක් පින් ඔයාට
ස්තූතියි ඔබතුමාට 🙏🙏
Sahena knowledge ekk gaththa aiya..niyamai..thawa oya wage wenas dewal tikk daanna..
👍
Tv චනල් වල ලොවට ඉන්න නිවේදකයන්ට වඩා හොදට කතාකරනවා සහා සියළුම දේ විශිෂ්ටයි..❤❤අමෝ මන්නම් ඔකට බයයි හැබැයි 😢😂❤
ඔබගෙ පැහැදිලි කිරිම් නම් හරිඅනර්ගයි
ආඩම්බරකාර සතෙක් 😋☺️☂️🎩❤️
Oyata godak sthuthiy me vage vidio genavata budu saranai🙏
ඇත්තටම ඔබේ ක්‍රියාව ගොඩක් වටිනවා...
Oya yannako ayye hiru ekata chenal wala niwedakayo paradai ayye supiri hode
Amazing thumbnail and great video!
Aiya podi camarawak gamu dan😁❤️dan loku YT channel ekak ne
ඔබතුමාට බුදුසරණයි ❤
Ahatulla gana vesthara karata godaaak pin g මහත්තයෝ
❤👍👍👍hoda denumak ganna puluwan channel ekk ,God job
තෙරුවන් සරණයි ඔබ තුමාට
අයියෙ පුලුවන් නම් Green pit viper ගැන වීඩියෝ එකක් කරන්නකො ප්ලීස්
Oba thuma hodha kenekChuty putha ehemath baya ne neda oye saththuntaNonath ehemadaObathuta sarpa visa nogawenna monahari behethak kaladaNaththnam palapuruddada GOD BLESS YOURS FAMLY
මේ සතාගෙන් අපිට හානියක් වෙන්නෙ නැහැ
දැන් ඇහැටුල්ලන් දකින්න අඩුයි. අවුරුදු 10කට විතර කලින් මල් ගස්වල එහෙම වැඩිපුර හිටපු සතෙක්!
Well explained. Thank you.
අද වගේ අලුත් එකෙක් ගැන පැහැදිලි කරන්න ඉස්සරහට
God bless you brother
මම කියන්නේ ඇහැට හුටල්ලා කියලා අවුලක් නෑ ඌ දන්නෙ නෑනෙ 😁😁😁😄😄😆😆😀😀🙂
Oii oii😂😂
😂
අම්මෝ මං හරි චන්ඩි 😀😀😀ගොඩක් ගොඩක් වටිනවා අයියේ මේ දැනුවත් කිරීම..... අපේ මල් ගස් වල ඉන්නවා සමහරක් දවසට.... ඉතිං මං පන්නල දානවා බයට පොඩ් අය ඉන්න නිසා.... දැන් බය නෑ... ගොඩක් ගොඩක් පිං අයියේ ඔයාට....... ඔයා ලොකු සම්පතක් අපිට........ බුදුසරණයි......අයියේ ඔය වගේ සතෙක් ඉන්නවා ලස්සනයි එයා.... එයාගේ අගේ පාට පාට තියෙනවා ලස්සනයි එයා... අපේ පැත්තේ කියන්නේ හාල් ගැරඩියා කියලා...... අයියේ එයා ගැනත් පුළුවන් නම් දැනුවත් කිරීමක් කරන්නකෝ....
Godak dewal igena gaththa. Thanks 🙏
Paressamen aiya. dubai idala kumara hama vedeyo ekama aniwa balanawa
මං දැක්ක සර්ප වැඩ්ඩෙක් හොද බාශා හසුරැවන්නෙක් ❤️
English subtitles දාන්න පුලුවන් නම් හොඳයි ❤
Aththatama භාෂාව ithaamath මනරම් widiyta hasurawanawa.......ekai okkoma video eka balannath hethuwa.....
Ammooo Bayeba. Kata Aragath gamanmai. Parissamin Ithin. B..pin🙏💐👍❤
Sasare ledaduk nam adu kenek Venna me pin upakara vevi .harima pudumai.karunava ganam obage.
තෙරුවන් සරනයි ඔබතුමාට සුවපත් වේවා
ගෙදර මෑ වැලක් තිබුනා මෑ කරල් කඩන කොට ඔය සරපයා මෑ කරලක් කියල කැඩුව 😁ඇගට පැන්න මම දිව්වා ගමටම ඇහෙන්න කෑගැහුවා 🤣🤣ඌ මට බය උනා
Kaduwa wagema uyala Kanna thibbane😂
😁😁😁
@@stiffyykim522 🤣🤣
Satha marune nane baya velaaaa
😄😄😄
ඔයා නම් මාර පොරක් 😌❤🤩
Mahma kiyalla danakota godak asawan ballanta bulluwan oya godak hudata dawll kiyalla danna budu sarnie
ඌ පට්ට ලස්සනයි 🤗🤗🤗🤗🤗🤗😍😍😍😍😍😍😍😍😁😁😁
Math ahatulla kiyaddi hituwe wena deyak 😇dan aiya nisa niwaradi karunu dana gatta🙆.
Great job sir 🥰🥰🥰🥰
Harima asawen mama balanawa me video ewagema hotama loku adarshayak denawa aiye.
අපේ පැත්තේ ඉන්නවා හැබැයි කොල පාට නෙමෙයි දුඹුරු පාටඇහැටුල්ලා කියලා තමයි කියන්නෙ.ලස්සනයි
එයාට හෙනකදයා කියා කියනවා.
අහරකුක්කා කියලත් කියනවා. මම හිතන්නේ ඒ නමයි හරි. නමුත් ඔය කොල පාට එකත් කලාතරකින් හම්බවෙනවා
කට ඇර ගෙනමයි ඉන්නේ රිදෙනවත් ඇති 😀😀
ඔව්ව තමයි වැඩ සටහන් කියන්නෙ සුෆිරි තමයි ..💖💖💖💖💖💖💖💖💖💖💖
Maru malli, keep it up
කොහොමද ඔයා ඔය දැනුම ඉගෙන ගත්තේ, biology එහෙමත් දන්නවනේ ❤️❤️හොදට
එයාගෙ වැඩේම කන්න පනින එක... 😂😂😂🤦 බයේ නිසාද...පව් එයා..🤗🤗
ඇහැටුල්ලො තවත් විශේෂයක් ඉන්නවා නේද සම්පත් අයියෙ .
ඔව්.
ලස්සනයි 🤭
කලාතුරකින් දැකිහැකි සත්වයෙක්
ruclips.net/video/m92N7KRz-7U/видео.html
ඔබතුමා ඉන්නේ මොන ප්‍රදේශයේ ද?
@@cnniro7827 රාජන්ගනයෙ
ඕනම සතෙක් හොඳ කරන්න පුළුවන්ද
Ara albino snake ta mokada une mahathmaya?
@@anushabooks හොදින් ඉන්නවා 😍
නිවේදකයෝ පරාදයි භාෂාව හැසිරවීම ❤
😎😎😎😎😎😎
අනිවාර්යයෙන්ම atthak
Ahan innath asai sampath ayya❤🙏
Ruchira Wijesena wage neda
@@sanjaybawantha4974 yes
ඔයා රූපවාහිනියෙ නිවේදකයන්ටත් වඩා හොදට කතා කරනවා ❤️❤️Good luck aiya.. ඔයාගෙන් මම කියන්න බැරි තරම් දේවල් ඉගෙන ගත්තා 🐍🐍ගැන
එකනම් සිරා කතාව මාත් සෑහෙන්න දෙයක් ඉගෙන ගත්තා ❤❤❤
අනේ ඒක නම් ඇත්ත බුදුසරණයි 🙏🙏🙏❤️❤️❤️
එක සම්පුර්ණ ඇත්ත එක එයාට උපතින්ම ආපු එකක්
දෙවියෙක් වෙන්න හිටපු කෙනෙක් මනුස්සයෙක් උනාම 🤗❤️☸️
අනිවාර්යෙන්ම
නොදන්නා අය දැනුවත් කරන එක ගැන ඔබට ගොඩක් පිං. නැත්නම් නොදන්නා කමට සත්තුන්ව පරලොව යවනවනේ. මේ සතා තවමත් අපේ වත්තේ දකින්න ලැබෙනවා.
අනේ මෙයාලා අපේ කවුරුන් දේ ඉන්නව අනෙ ඔබතුමා ඇතුලු පවුලේ සියලු දෙනාටම තෙරුවන්සරනයි
ඔබගේ භාෂාව හැසිරවීම අනර්ඝයි❤
Interesting 😍
😍😍😍😍😍😍😍😍
Ade trip pisso mama okkoma blnoo🤭♥️💯
Pin lebewa
WIW
Ayiye aluth video ekk ooneeee...😒
අපි ගොඩක් ආසයි මේ වගෙ වෙනස් විදියෙ සර්පයො ගැන කියල දෙනවට 😁࿐💙
මමත් ආසම සර්පයෙක් තමා ඇහැටුල්ලා sir.😍සර්පයන් ව ආරක්ෂා කරගන්න එයාලා ගැන මේ කරන දැනුවත් කිරීමට ගොඩක් ස්තුතියි sir.❤
ඔබ නම් රටට සම්පතක්
දිර්ඝ ආයුෂ පතනවා ඔබට
ඔබ නම් රටට සම්පතක් දීර්ඝය ලැබේවා.... තෙරුවන් සරණයි..... බොහොම ස්තූතියි........❤️❤️❤️😘😘
මල්ලි පරිසරය රැකගන්න කරන මේ ක්‍රියාවට හදවතින්ම සුභ පතනවා ! පරිස්සමින් බුදු සරණයි!
මම දැකපු හොද හදවතක් තියෙන සුන්දර මනුස්සයෙක් සම්පත් මාමා කියන්නේ..බුදු සරනයි මාමෙ ❤
අනේ මල්ලි පරිස්සමෙන් එයා ඔයාගේ ඇහැටම පනිනවා ඔයාලා පරිස්සමෙන් ඉන්න ඔයාලා සියලුම දෙනටම දීර්ඝායුෂ ලැබේවා🙏🙏🙏 තෙරුවන් සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️
ඔයා නිසා නොදන්න ගොඩාක් දෙවල් ඉගෙන ගත්තා..♥බොහොම පින් මේ කරන වැඩේට බුදුසරණයි ❤🌸
ලංකාවෙ වටිනාම channel එකක් මේක දැන් ❤️
ඔබගේ තොරතුරු පහදා දීමනම් හරිම අගෙයි මල්ලි...මෙහෙම අය මුන.ගැහෙනවා අඩුයි..ස්තූතියි මේ දැනුවත් කිරීමට ...තෙරුවන් සරනයි ..
ඔබ තුමා කියන කතාව සහතික ඇත්ත. සමහර මිනිස්සු තමන්ගේ සුරතලාට පමනක් ආදරේ කරනවා. සමහර අය බලන්ට බලලුන්ට විතරයි ආදරේ. තවත් සමහරු සත්තුන්ට ආදරෙයි කියලා පුරාජේරු කරලා සරපයෙක් දැක්ක ගමන් මරලා වීරයා වෙන්න හදනවා. ඒත් ඇත්තම දේ මේ ස්වභාව සෞන්දර්‍යට හැම සත්වයෙක්ම අවශ්‍යයි. අපි හැමෝම හැම සතෙකුටම ආදරය කරුණාව දක්වමු.
ඇත්තටම සත්තු හරි අහිංසකයි , එයාලත් මේ විශ්වය තුළ ජීවත් වෙන්න ඕන ..ඔබ නිසා බොහෝ සර්පයින් ජීවිත දානය ලබනවා ඒකම කොයිතරම් ලොකු පිනක් ද .. තෙරුවන් සරණයි 🙏
Hi Sampath,
Thank you very much for the educational content. I learned a lot. Thank you and keep it up!
සර්පයින් දශට කරලම නැද්ද . මූනටම පනිනවා . ඇත්තටම හොද දෙයක් කරන්නේ . ලෝකයේ ජීවය රකින්න හැම සතෙක්ම වැදගත් . ❤️❤️🙏🙏
සර්පයින් ගැන සමාජයේ ඇති,වෛරක්කාර මතය,වෙනස් කර ,සුර්පයින්ට ආදරය කිරීම දක්වා සමාජය වෙනස් කිරීමට මෙවැනි වීඩියෝ හරිම වැදගත්...
මට නම් මේ සම්පත් මල්ලි ගැන හිතා බැ මොකද එයා කතිකත්වයෙන් උනත් ඉතා උසස් හැම වීඩියෝ එකක්ම බලන්න ආසයි good luck
thanks sir මේ කරන මහඟු මෙහෙවරට.
Naughty 🐍take care God bless you all thanks very much ❤️🌺🇬🇧
මම හරිම කැමතියි ඔබේ ඉදිරිපත් කිරීමට .කටහඩ හරිම අලංකාරයි.සුභ පැතුම් ඔබතුමාට.
ස්තුතියි ඔබට 🙏
බලගෙන අැහැ නියමට දැනුවත් කරදෙනවා නියමයි අයිියෙ
Oba vani aya lak mavata aadambarayaki.
You are the best snakes instructor in srilanka
සුපිරි මාමෙ කොහොමද මාමෙ සර්පයො බය නැතුව අල්ලන්නෙ 😎🥺❤️
මෙහෙම කන්න පනිනවා දැක්කමයි. අපි පුන්චි කාලෙ හරිබයයි.ඇස් උගුල්ලනවා කියල. පසුව දැන ගත්තා අහින්සකයෙක් බව.මේ අය දැන් වදවෙලා ගිහින්.හාල් දන්ඩ කියල එකෙක් හිටිය.දකින්නවත් නෑ. කැලේ කපල ගෙවල් හදල සොබාදහම විනාශවෙලා.ඇත්තටම අලුත් පරම්පරාවට මේ අය දැක ගන්න ලැබෙන්නෙ මෙහෙම වීඩියෝවකින් පමණි. වටිනා වීඩියෝවක්.🙏🙏
ස්තුතියි 🙏
අදත් lලස්සන වැදගත් වැඩසටහනක් .👍👍👍👍👍
Gindara Sampath.Hema video ekakma man balanawa.all the best 👌
අපි පුංචි කාලේ අපේ වැටවල් වල කොච්චර හිටියාද දැන් ආසාවට දකින්නට නෑ
Oyage video hema dama balanawa.godak nodanna dewal igana gaththa.digatama balanawa digatama nodanna dewal iganagannawa obathumagen.math sarpayonta godak kemathi.sarpayo gena iganaganna asai..godak watina saththu jathiyak sarpayo kiyanne.anith saththuth godak watinawa soba dahamata.
Supiri sampath aiyeeeee....patta හැඳින්වීමක්
ලොකු දැනුමක් හැමොටම දෙනවට ගොඩක් පින් ❤️.පලා පොලගා ගැනත් කියන්න ඇයියා.
හමුවුණොත් අනිවාර්යෙන්ම 👍
Adamai dakke ahatulla.thanks sampath aiye apiwa danuwath karanawata
ඇත්තටම හොඳයි සත්තු ගැන දැනුවත් කිරීම ආඩම්බරයි තබුත්තේගම කියලා දැන ගත්තහම
නියම මනුස්සයෙක්❤
ඔබ තුමා කරන කියන සෑම දෙයක්ම සාර්ථක වෙන්න ඕන❤
Hats off for your job...keep it up..
අදත් ලස්සනයි මාමේ වීඩියො එක..... අද මං ඇහැටුල්ලා ගැන නොදැන හිටපු කරැණු ගොඩක් දැන ගත්තා මාමේ......👍👍👍🙂🙂🙂🙂🐍🐍🐍
Teruwan සරණයි සම්පත් aiya 👍 🇱🇰
Harima lassana pahadili kirimak oya malli ati visistai bs
Actually usually I see your videos and they are very interesting.you give a good description about the snakes.
Good job god bless you
Mamath ahatullek allala thiyenawa bohoma ahinsaka ,bohoma iwaseemen inna sathek.👍❤️
අලුත පායන තරු .....
ලොකෙටම පායන සදු....
දැකපු නැති ඇටේ මුතු....
පායනවා නුදුරෙදිම හිරු.....
ඔබතුමාට ගැලපෙනම නම තමයි දෙමව්පියෝ තියලා තියෙන්නෙ.good luck
This snake is like a cartoon character... "Let me bit you...." :)
ස්තූතිවන්ත වෙනවා ඔබට විඩියෝවට බුදුසරණයි🙏🙏😊❤🇶🇦
නයනා ඔයා 😱
@@සිහිනDilz 😁🤣🇶🇦
@@nayanapadmini1226 🇲🇹🤨🤨🤨🇱🇰🇱🇰🇱🇰😭😭😭
sahena deyak egena gaththa ,budu saranay ,jaya wewa
නියමයි මාමේ ඔයා ලස්සනට වීඩියෝ එක කරනවා 💛
Godak watinawa obathuma pehedili karadima pilibadawa parisarayata meyalagen wena wasiya kiyadima mewage deyak you tub haraha denuwathkirima godak pin
එ දැනුවත් කිරිම ගොඩාක් වට්නවා අයියා එයා ඔයාට කියන්නෙ ඇති දැන් කාතා කියලා වෙන්න ඇති අනෙ තෙරුවන් සරනයි දිර්ඝායුස ලැබෙවා අයියා
බෝහෝම ස්තුයි තෙරුවන් සරනයි බෝහෝම පින් මල්ලී ඔයාට 🙏🙏🙏🙏
Good luck oya me karana sewayanam kiyala nima krana baa
ගොඩක් පින් ඔයාට
ස්තූතියි ඔබතුමාට 🙏🙏
Sahena knowledge ekk gaththa aiya..niyamai..thawa oya wage wenas dewal tikk daanna..
👍
Tv චනල් වල ලොවට ඉන්න නිවේදකයන්ට වඩා හොදට කතාකරනවා සහා සියළුම දේ විශිෂ්ටයි..❤❤
අමෝ මන්නම් ඔකට බයයි හැබැයි 😢😂❤
ඔබගෙ පැහැදිලි කිරිම් නම් හරිඅනර්ගයි
ආඩම්බරකාර සතෙක් 😋☺️☂️🎩❤️
Oyata godak sthuthiy me vage vidio genavata budu saranai🙏
ඇත්තටම ඔබේ ක්‍රියාව ගොඩක් වටිනවා...
Oya yannako ayye hiru ekata chenal wala niwedakayo paradai ayye supiri hode
Amazing thumbnail and great video!
Aiya podi camarawak gamu dan😁❤️dan loku YT channel ekak ne
ඔබතුමාට බුදුසරණයි ❤
Ahatulla gana vesthara karata godaaak pin g මහත්තයෝ
❤👍👍👍hoda denumak ganna puluwan channel ekk ,God job
තෙරුවන් සරණයි ඔබ තුමාට
අයියෙ පුලුවන් නම් Green pit viper ගැන වීඩියෝ එකක් කරන්නකො ප්ලීස්
Oba thuma hodha kenek
Chuty putha ehemath baya ne neda oye saththunta
Nonath ehemada
Obathuta sarpa visa nogawenna monahari behethak kalada
Naththnam palapuruddada
GOD BLESS YOURS FAMLY
මේ සතාගෙන් අපිට හානියක් වෙන්නෙ නැහැ
දැන් ඇහැටුල්ලන් දකින්න අඩුයි. අවුරුදු 10කට විතර කලින් මල් ගස්වල එහෙම වැඩිපුර හිටපු සතෙක්!
Well explained. Thank you.
අද වගේ අලුත් එකෙක් ගැන පැහැදිලි කරන්න ඉස්සරහට
God bless you brother
මම කියන්නේ ඇහැට හුටල්ලා කියලා අවුලක් නෑ ඌ දන්නෙ නෑනෙ 😁😁😁😄😄😆😆😀😀🙂
Oii oii😂😂
😂
අම්මෝ මං හරි චන්ඩි 😀😀😀
ගොඩක් ගොඩක් වටිනවා අයියේ මේ දැනුවත් කිරීම..... අපේ මල් ගස් වල ඉන්නවා සමහරක් දවසට.... ඉතිං මං පන්නල දානවා බයට පොඩ් අය ඉන්න නිසා.... දැන් බය නෑ... ගොඩක් ගොඩක් පිං අයියේ ඔයාට....... ඔයා ලොකු සම්පතක් අපිට........ බුදුසරණයි......
අයියේ ඔය වගේ සතෙක් ඉන්නවා ලස්සනයි එයා.... එයාගේ අගේ පාට පාට තියෙනවා ලස්සනයි එයා... අපේ පැත්තේ කියන්නේ හාල් ගැරඩියා කියලා...... අයියේ එයා ගැනත් පුළුවන් නම් දැනුවත් කිරීමක් කරන්නකෝ....
👍
Godak dewal igena gaththa. Thanks 🙏
Paressamen aiya. dubai idala kumara hama vedeyo ekama aniwa balanawa
මං දැක්ක සර්ප වැඩ්ඩෙක් හොද බාශා හසුරැවන්නෙක් ❤️
English subtitles දාන්න පුලුවන් නම් හොඳයි ❤
Aththatama භාෂාව ithaamath මනරම් widiyta hasurawanawa.......ekai okkoma video eka balannath hethuwa.....
Ammooo Bayeba. Kata Aragath gamanmai. Parissamin Ithin. B..pin🙏💐👍❤
Sasare ledaduk nam adu kenek Venna me pin upakara vevi .harima pudumai.karunava ganam obage.
තෙරුවන් සරනයි ඔබතුමාට
සුවපත් වේවා
ගෙදර මෑ වැලක් තිබුනා මෑ කරල් කඩන කොට ඔය සරපයා මෑ කරලක් කියල කැඩුව 😁ඇගට පැන්න මම දිව්වා ගමටම ඇහෙන්න කෑගැහුවා 🤣🤣ඌ මට බය උනා
Kaduwa wagema uyala Kanna thibbane😂
😁😁😁
@@stiffyykim522 🤣🤣
Satha marune nane baya velaaaa
😄😄😄
ඔයා නම් මාර පොරක් 😌❤🤩
Mahma kiyalla danakota godak asawan ballanta bulluwan oya godak hudata dawll kiyalla danna budu sarnie
ඌ පට්ට ලස්සනයි 🤗🤗🤗🤗🤗🤗😍😍😍😍😍😍😍😍😁😁😁
Math ahatulla kiyaddi hituwe wena deyak 😇dan aiya nisa niwaradi karunu dana gatta🙆.
Great job sir 🥰🥰🥰🥰
Harima asawen mama balanawa me video ewagema hotama loku adarshayak denawa aiye.
අපේ පැත්තේ ඉන්නවා හැබැයි කොල පාට නෙමෙයි දුඹුරු පාට
ඇහැටුල්ලා කියලා තමයි කියන්නෙ.ලස්සනයි