Hithumathe Jeewithe | හිතුමතේ ජීවිතේගේ කතාව

Поделиться
HTML-код
  • Опубликовано: 10 авг 2018
  • 5 දෙනක් මරා නංගී වෙනුවෙන් වසර 41 ක් රටේ ජනපතිවරුන් සහ ප්‍රභූන් සමග සිරබත් කෑ හිතුමතේ ජීවිතේගේ කතාව
    #හිතුමතේ #ජීවිතේ......
    තම ආදරණීය නැගණිය වූ කුසුමාවතී වෙනුවෙන් කළුතර සුමතිපාල නොහොත් "හිතුමතේ ජීවිතේ" සාධාරණය ඉටුකර ආපසු හැරී බලන විට... මිනී මැරීමේ චෝදනා 4ක් සම්බන්ධයෙන් වරදකරුව මරණ දණ්ඩනය අපේක්ෂාවෙන් සිටින්නෙක් වී තිබුණා. කෙලෙසා මරා දැමූ නැගණිය වෙනුවෙන් විමුක්තිය ලබා දුන් පසුව මරණය අපේක්ෂාවෙන් සිටි ඔහුට කිසිදු තීන්දුවක් ගැන ගැටලුවක් තිබුණේ නෑ. පසුකාලීව මරණ දණ්ඩනය වසර 90ක සිර දඬුවමක් දක්වා ලිහිල් වුණා..
    අවුරුදු 17 දී සිරගත වන ඔහු වසර 41ක් සිර මැදිරියක ජීවිතය ගෙවා දමා 2013 නොවැම්බර් 24 වන දින චෝදනා වලින් නිදොස් කොට නිදහස ලබා බන්ධනාගාරයෙන් එළියට එන විට වසර 58ක වියපත් මිනිසෙකුව සිටියා. ලෝකය මෙන්ම ඔහු ද බොහෝ සේ වෙනස් වෙලා.
    බන්ධනාගාර සිර මැදිරියේ දී තමන් හදුනාගත් මිනිහෙක් රටේ නායකයා වී තමන් වෙත ජනාධිපති සමාව ප්‍රදානය කරාවි යැයි ඔහු කිසිවිටක නොසිතන්නට ඇති. දෛවය විසින් ජීවිතය පුරාවට සරදමට ලක් කළ මේ මිනිසා මහින්ද රාජපක්ෂ මැතිතුමන් වෙතින් නිදහස ලබනවා....
    "හිතමතේ ජීවිතේ" ගෙවා දැමූ සුමතිපාල හරි අහම්බෙන් පහුගිය දා දුම්රිය වැඩ වර්ජනය මැද කැමරා ඇසට අසුවෙනවා. වෙව්ලන දුබලව ගිය දෑත්, බයාදු මුහුණ, සියල්ල අතරේ තවමත් බලාපොරොත්තු සහගතව දිලිසෙන ඇස්.. පුවත් පත් ලිපි වලින් කියවූ චිත්‍රපට පිටපතක් හා සමාන ඔහුගේ ජීවිත කතාව යළි ආවර්ජනය වුණා...
    පෝරකයට නංවා තොණ්ඩුව ගෙලට දැමීමෙන් පසුව ද ජීවත් වෙන්නට වරම් ලැබූ එකම ලාංකික සිරකරුවා ඔහුය... ශිෂ්‍ට සම්පන්න සමාජය විසින් වීරයෙක් ලෙස බාරගත් මිනීමරුවා ඔහුය....
    ජීවිතේ සැදෑ සමය ගෙවන "හිතුමතේ ජීවිතේ" අවසන් ගමන් යන්නට පතන ආකාරය ඔහුගේම කවි බසින් මෙසේය.....
    අදහස් කුහක මිතුරන්ගෙන් දුරු වේවා
    නිදහස් බිමක මගෙ මරණය සිදු වේවා
    උදහස් නොවෙමි සැමදෙන මට පිටු පෑවා
    අනුහස් එපා පෝරකයට ගොඩ වෙනවා.....
    බැහැ ඉවසන්න මරුවා මට වද දෙනවා
    ඇහැ මගෙ නංගි නිතරම මට සිහි වෙනවා
    නැහැ කිසි දුකක් යුතුකම මගෙ ඉටුවෙනවා
    බැහැ තව ඉන්න නංගී වෙත මම යනවා.....
    - සුරේශ් නුවන් තාරක - #ChaturaAlwis

Комментарии • 4,4 тыс.

  • @chathurikadilhani1148
    @chathurikadilhani1148 Месяц назад +20

    දෙවනි පාරටත් මං මෙක බලනවා මාරම දුකක් එන්නේ ඉදකින් මේ රටේ බලු නිතීය.ඇත්තටම ඔබ වීරයෙක්.තව කල් ජිවත් වෙන්න ලැබෙන්න ඔනී බුදු සරනයි🪔🙏❤️

  • @harshanaviraj6591
    @harshanaviraj6591 Год назад +301

    එක බඩවැල කඩාගෙන ආපු නංගිට සාධාරණයක් කරපු රත්තරං අයියකෙනෙක් ♥️🙂

    • @RashmiTVlk
      @RashmiTVlk 4 месяца назад

      ruclips.net/video/8Ktd5YIg6dQ/видео.htmlsi=DLfOZU_oCMQzwI6R

    • @satheeskumarradhakrishnan6173
      @satheeskumarradhakrishnan6173 2 месяца назад

      Well said bro 👍🏾. I just watched this movie "Hithumathe Jeewithe" today (21 Apr 2024) in Hiru TV. Nice movie.

    • @MalkaNiluksha-sm1jd
      @MalkaNiluksha-sm1jd Месяц назад

      15:05

  • @sasi3312
    @sasi3312 Год назад +458

    අවුරුද්දකට සැරයක්වත් ඇවිත් මේක බලලා යනවා , වචනයෙන් සරලව කිව්වොත් ලංකාවේ ඉන්න සුපිරිම වැඩ්ඩෙක් !! ❤

    • @dilinanuwan8929
      @dilinanuwan8929 Год назад +3

      මං වගේ ✊
      මේ බැලුවෙ 6 වෙනි වතාවට 🖤

    • @ramanujayawardhana6824
      @ramanujayawardhana6824 Год назад

      À
      Ap

    • @p.n.s.pathirana2238
      @p.n.s.pathirana2238 Год назад

      ❤️❤️❤️

    • @Madlk
      @Madlk Год назад +10

      පිස්සුද යකෝ. මේක පචයක්..

    • @mahanuwaraananda9507
      @mahanuwaraananda9507 Год назад +4

      නෙත් එෆ් යම් එකේ ඇත්ත තියනව මෙයා බොරුකාරයෙක්

  • @shalendrasewwandi4016
    @shalendrasewwandi4016 10 месяцев назад +92

    කතා කරද්දි උනත් පේනව ඒ මනුස්සයගෙ අහිංසක කම.....මට නම් වීරයෙක්....❤️💪

  • @ruwanthimira3634
    @ruwanthimira3634 5 лет назад +323

    තාත්තා විසින් දුවව දූෂණය කරන කාලකන්නි රටක නංගියෙක් වෙනුවෙන් හිරබත් කාපු නුබ උතුම් උ ඒ සහෝදරකමට ආදර්ශයක් ..දීර්ඝායු වේවා ඔබට තෙරුවන් සරණයි !!

  • @thisaru9200
    @thisaru9200 5 лет назад +700

    මේ වගේ මිනිස්සු හිරේ යායුතු නැහැ,.මම නම් මොහුව සලකන්නෙ තමන්ගෙ නංගිට පණ වගේ ආදරය කල සහ කරන ආදරනීය අයියා කෙනෙකු හැටියටයි,ගෞරවය.

    • @maamusic3483
      @maamusic3483 5 лет назад +5

      obala wani sahodara atwan bedi sitina aya ada loke adui oba wani sahodarayak pathanna sahodariya godak pinkarala tiyanawa ayage asadaranaya oya ayiya ayata itukala

    • @chamidusathsarana3574
      @chamidusathsarana3574 4 года назад +4

      @@maamusic3483..

    • @thusithawadugedara483
      @thusithawadugedara483 3 года назад +2

      ruclips.net/video/jChwwmLYDik/видео.html

    • @see4689
      @see4689 Год назад +2

      Yas ow aniwa.❤️❤️❤️❤️❤️❤️❤️🤗🤗🤗🤗🤗🤗🤗🤗😎😎😎😎😎😎😎😎😎😎😎😊😊😊😊😊😊😊😊😊

    • @see4689
      @see4689 Год назад +1

      @@maamusic3483 ow

  • @ravimadushanmax1195
    @ravimadushanmax1195 2 месяца назад +14

    මේ කතාව අහනකොට මැවිල පේනව.🥺 කොච්චර අසාදාරනයක් උන මනුස්සයෙක්ද..... මේ වගේ මනුස්සයන්ගෙ ස්මාරකයක් හදන්න ඕන 🥺

  • @JeramiMendis
    @JeramiMendis Месяц назад +11

    මගේ ජීවිතේ දැකපු සැබෑ වීරයා
    Respect sir ❤❤

  • @lasanthalasantha3
    @lasanthalasantha3 5 лет назад +225

    නියම සහොදයෙක් නියම සිංහයෙක් නියම චන්ඩියෙක් අගෙකලයුතු මනුෂ්‍යයෙක් මේ තාත්තා අරක්සා කරන්න ගොඩක් පිං

    • @audaryadhananjani3601
      @audaryadhananjani3601 5 лет назад +3

      Lasantha Lasantha ,aththamai as dekata kandulu anawa....hengimbarai witeka kathawa

    • @pramivishmika9180
      @pramivishmika9180 5 лет назад +2

      Mage jeewitenam oba Sebema veerayek

  • @najithkahingala2345
    @najithkahingala2345 5 лет назад +285

    මුලින්ම කියන්න ඕන වීඩියෝ එකට unlike කරපු කෙනා මිනිහෙක්ද සතෙක් ද කියලා දන්නේ නැහැ. කොහොම උනත් මේ මනුස්සයා කියපු දේ අනුව මුළු බන්ධනාගාර දෙපාර්තමේන්තුව ගැන කලකිරීමට පත් වුණා. ඒ වගේම චතුර ඔබ ගැන ගොඩක් ආඩම්බරයි මේ වගේ දේවල් ඉදිරියටත් කරන්න ඔයාට ධෛර්යය ශක්තිය ලැබේවා. ගොඩක් දුකයි මේ කෙනාගේ ජීවිතේ සිද්ධ වෙච්ච දේවල් ගැන අහනකොට. මේවා තමයි තිත්ත ඇත්ත අද ලංකාවේ සිද්ධ වෙන.

    • @manorim8947
      @manorim8947 5 лет назад +3

      you are right..

    • @nipunasrimal8100
      @nipunasrimal8100 5 лет назад +8

      Najith Kahingala unlike කරපු එව්න් තිරිසන්නු වගේ එව්න්.

    • @najithkahingala2345
      @najithkahingala2345 5 лет назад +2

      Nipuna Srimal .a manussaya tirisanek da kiyala terewi oyatath a de unanam.tamanta deyak wenna ona terenna.kalakanni samajaya tamai me ahinsaka angulimala kare

    • @nipunasrimal8100
      @nipunasrimal8100 5 лет назад +2

      Najith .සොරියි මම කිව්වේ unlike කරපු අයට සහෝදරයා

    • @najithkahingala2345
      @najithkahingala2345 5 лет назад +3

      Nipuna Srimal . වැරදීමක් උනේ සහෝදරයා. සමාවෙන්න ඕන

  • @rajithaperera1287
    @rajithaperera1287 Год назад +80

    රටෙ දුප්පත් පොහොසත් භේදයක් නොමැතිව නීතිය හරියට ක්‍රියාත්මක උනානන් අදටත් මේ මනුස්සයින්ගෙ පවුල් ජිවිතේ රැකිලා.....❤️❤️

  • @oggie1-4
    @oggie1-4 Год назад +87

    ඔයා මියගියත් මාමේ ඔයා වෙනුවෙන් මගෙ අත ලියවෙනවා පද පෙලී කතාවෙන් උපුටන් 💗.

  • @mfernando4919
    @mfernando4919 5 лет назад +520

    අම්මා තාත්තා රැකියාවට යනේන විට.....
    තනියට උන්නේ මගෙ සුරතල් නංගි මට......
    තනි නොතනියට සෙල්ලම් බත් උයපු ඇය......
    ටික ටික ලොකු වෙලා ලස්සන රුවැත්තියකි අද.....
    අවුරුදු උත්සවයේ අවුරුදු කුමරි ලෙස......
    කිරුළ හිමි උනේ මගෙ ආදර නැගනීයට......
    අකමැති වූ නිසා ලස්සන ඇය සිඹිනවට.......
    දඩුවම වුනේ අවනීතිය කරන රට......
    කෙලෙසිලා මියදෙන්න ගිනි ගත් ටයර් උඩ......
    සතුටින් පිරි මගෙ ලස්සන පොඩි ගෙදර.......
    ගිනිබත් කලා මේ තිරිසන් සමාජය.......
    ඇගෙ ලස්සන කටහඩ නෑසෙන විට ගෙදර......
    ඇය නොමැතිව පාලුයි අද මුලු ගේදෝරම......
    පහන ඇතත් එලිය නොමැති අපේ ගෙදර හිද.......
    විමුක්තියම සෙව්වා මගෙ සුන්දර නැගනි වෙත......
    නීතියේ පිහිට පැතුවත් අසරණ විලස......
    අවමන් මිසක යුක්තිය නොදුටුවේ පූරුවේ පවට......
    තිරිසන් ලෙස මැරූ මගෙ ආදර නැගනියට.......
    අයියා ලෙස ඉටු කරනට යුක්තිය අකුරටම........
    කැපුවේ තිරිසනුන් සත්දෙනෙකුගේ බෙල්ල......
    නීතියක් තිබුනේ නම් මේ රට පන ඇතුව......
    පස් පව් වලින් වැලකී දිවි ගෙවපු......
    අහිංසකව යලි අංගුලි මාලා කර.....
    ජීවිතයක් හිර ගෙයි දියවේවිද ගෙවමින් යෞවනය.......
    මහල්ලකු වෙලා අද දින ජීවිතේ ගෙව්වත්.....
    තනි නොතනියට කෙනෙකුන් නැති වූවත්.......
    සිතුම් පැතුම් අකලට මිලින වී වැටුනත්......
    සහොදර පෙමක් නෙත් තුල ඇත තවමත්.......
    ඔබතුමාව මෙහෙම හෝ දැකගැනීමට ලැබීම ගැන පළමුව මම දෙවිදුන්ට තුති පුදමි.
    මතු උපදින හැම ආත්මභවයකම ඔබතුමාගේ මව පියා නැගනිය ඔබතුමාට හමුවෙන්න කියා ප්‍රාර්ථනා කරනවා.නීතියට මිසක ඔබතුමා මේ අප සමාජයට නම් කිසි දින අපරාධකරුවෙකු වන්නේ නැත.ඔබතුමා කොන්ද පන නැති නීතියට අභියොග කරමින් යුක්තිය ඉටු කළ අභීත සහොදරයෙකි,වීරයෙකි.
    නිරෝගිමත් දිවියක් ගත කරන්න ලැබේවා ඔබතුමාට ජේසු පිහිටයි....

  • @clarenceanthony2060
    @clarenceanthony2060 5 лет назад +236

    ඔහු ඔහුගේ මුළු වටිනාම ජීවිතය මෙතරම් කුඩා තරුණ වයසේදීම තම සහෝදරිය වෙනුවෙන් පූජා කළා. I RESPECT YOU SIR!

  • @akilabob3333
    @akilabob3333 Год назад +124

    හිතුමතේ ජීව්තේ ෆිල්ම් එකෙන් පස්සේ මේක බලන කට්ටිය ඉන්නවද

    • @ChaminiWeerasuriya
      @ChaminiWeerasuriya 21 день назад +2

      ඔව් .අද බැලුවා film එක..මේ කතාවත් බැලුව.

    • @avishkachamindu5665
      @avishkachamindu5665 16 дней назад

      Yes dekma ekh dwsee beluwee

    • @Travelwithbae
      @Travelwithbae 6 дней назад

      Film ek baluwama meka suggest une

  • @pulasthibandara3051
    @pulasthibandara3051 2 года назад +56

    මං මෙ කතාව 4 පාරක් ඇහුවා. එත් එපා වෙලා නෑ කවදාවත්. මෙන්න නියම මිනිස්සු

  • @maxwarner8644
    @maxwarner8644 5 лет назад +672

    ඒ ඇස් වල තියන අවංක බව ...මට නම් ඔහූ වීරයෙක්..

    • @SM-ug4mg
      @SM-ug4mg 5 лет назад +8

      max warnerදැන් ඉන්න උන් මුකුන්ද කියල හිතෙනව නෙහ්

    • @audaryadhananjani3601
      @audaryadhananjani3601 5 лет назад +1

      max warner aththamai.....ohu hegimmbarai....kathawa wishwasaniyai neda max..

    • @sewwandidissanayake1303
      @sewwandidissanayake1303 5 лет назад +8

      දැං ඉන්න උන් හිතං ඉන්නෙ පිස්තෝලයක් අරං ගිහිං වෙඩි තියලා පැනලා ගිය ගමන් වීරයෝ කියලා..... තමන්ට අසාදාරනයක් උනා නම් ඒ ගැන නීතීය ක්‍රියාත්මක නොවුනේ නම් වෙන මොනා කියලා කරන්න ද....... බියගුල්ලෙකු වගේ හැංගියා හිතින් වෛර කර කර ඉන්නවාට වඩා මෙතුමා කරපූ දේ හරී....කාට නැතත්.... ඔබ අපට වීරයෙකි... 💐💐💐

    • @nandasenagabadage4553
      @nandasenagabadage4553 5 лет назад

      Audarya Dhananjani kama

    • @namalkarunathilaka292
      @namalkarunathilaka292 5 лет назад +1

      Aniwa menna weddo

  • @tharuaththanayaka9270
    @tharuaththanayaka9270 5 лет назад +164

    සිරි ලංකා ඇදවිච්ච තරාදියෙ පකේ නීතියට කරන්න බැරි උන දේ තමයි මේ සහෝදරයා කරලා තියෙන්නෙ, නීතියට හුකාගනින් කියලා ඕක තමා ඉතින් වෙන්නෙ සහෝදරියකට ඔය වගේ අපරාධයක් කරොත් ඕන කැරියෙකුට, බුදුසරණයි මාමේ ඔයාට ආදරෙයි😍😍😍😍😍

    • @nuwanpradeep8494
      @nuwanpradeep8494 4 года назад +2

      ❤️❤️❤️❤️කතාව ඇත්ත

    • @isharamadhushan833
      @isharamadhushan833 4 года назад +2

      Aniwa. Aduama gane nangi marapu unta naduwakwath aehuwada

    • @thakshisethunga.3899
      @thakshisethunga.3899 4 года назад

      අවංක මනුස්සය හැම තැනදීම අසරණයි. අපේ රටේ කවදාවත් ඇත්තට ඉඩක් නැ. පවු දෙයියනේ අසරණ ජීවිතයක්, නිකරුනේ, මිලින වෙලා ගිහින්. අපේ රටේ සැබෑ වීරයෙක්.

  • @hasangadeeshanjalee2817
    @hasangadeeshanjalee2817 Год назад +70

    ඒ නංගි ගොඩක් වාසනාවන්තයි මේ වගේ අයියා කෙනෙක් හම්බෙන්න❤️😩

    • @subashasewwandhi5568
      @subashasewwandhi5568 Год назад

      සිරාවටම🥺❤️

    • @RashmiTVlk
      @RashmiTVlk 4 месяца назад

      ruclips.net/video/8Ktd5YIg6dQ/видео.htmlsi=DLfOZU_oCMQzwI6R

  • @thimukawitharana
    @thimukawitharana 2 года назад +239

    මේ සීයා මාරම වීරයෙක්... මෙයාට ගරු කරන්න දෙපාරක් හිතන්න එපා... දීර්ඝායුශ ලැබේවා සීයේ.❤respect

  • @oshandhananjaya2476
    @oshandhananjaya2476 5 лет назад +229

    මාරයාටත් අභියෝග කරන මෙවැනි මිනිසුන්. මෙයයි සැබෑ වීරත්වය.ලබන ආත්මයේ හොඳ පින්බර ජීවිතයක් ගත කරන්න ලැබේවා කියලා මම එක සිතින් ප්‍රාර්ථනා කරනවා...bs

  • @kalindumadhusanka365
    @kalindumadhusanka365 5 лет назад +79

    අම්මටයි තාත්තටයි විතරක් අවංකකම වැදපු මේ අත් දෙකෙන් වදිනවා දවසක ඔබතුමා හම්බුනොත්.. මටනම් එකෙම්ම වීරයෙක්...

  • @madushichathurangi2830
    @madushichathurangi2830 Год назад +64

    ජීවිතයේ සැදෑ සමය ඉතා නීරෝගීව, සතුටින් ,සැහැල්ලුවෙන්, ගත කරන්නට ශක්තිය,වාසනාව ලැබේවා..🙏🙏

  • @user-np5dq5di3f
    @user-np5dq5di3f 2 года назад +53

    නියම කතාවක් ....පටිට විරයෙක් ...හත් වතාවක් පැනලා හත් දෙනාම මැරැවා තමන්ගේ නංගි වෙනුවෙන් ....බලද්දි ඇඩෙනවා පවු ...ඉදිරි ජිවිතේ ලස්සනට ගෙවන්න පුළුවන් වෙිවා ....දෙවියොත් පිහිට වෙනවා මෙි වගේ අයට 🙏🙏🙏🙏🙏❤️❤️❤️

  • @Dasun-tharaka
    @Dasun-tharaka 5 лет назад +171

    කොච්චර අහිංසක මනුස්සයෙක් ද,කතා කරන විදියෙන්ම තෙරෙනව වැදගත් මනුස්සයෙක් කියල.

    • @resheendewmina9106
      @resheendewmina9106 3 года назад

      Aniwaren..❤

    • @ashanrp
      @ashanrp 3 года назад +1

      මූ ටොම් පච කෙලලා තියෙන්නේ 😂😂😂

    • @rhythmofheartlk2476
      @rhythmofheartlk2476 3 года назад

      අනිවාර්‍යෙන්ම🤣

    • @shan-bj1ik
      @shan-bj1ik 3 месяца назад +2

      ​@@ashanrpඋඹ දන්න තරම ගමේ එකා ගැන අපි දන්නැද්ද 😂

  • @upekshaathapaththu5402
    @upekshaathapaththu5402 5 лет назад +189

    අද කාලේ තමන්ගේම දරුවාව තාත්තා දූෂණය කරනකොට තමන්ගේ නංගි වෙනුවෙන් ජීවිතය පරදුවට තිබ්බ ඔයා වගේ අයියලා හොයාගන්න නෑ.....මට කියන්න තව වචන නෑ...කිසිම කරදරයකින් තොරව අපේ ආයුෂත් අරන් ජීවත් වෙන්න තාත්තේ....ඔයා අපේ ලංකාවේ වගේම පිටරටවල ඉන්න අයියලාට තාත්තලාට මහත් ආදර්ශයක්....

  • @gamaa_mg
    @gamaa_mg Год назад +28

    කවුරු මොනවා කිව්වත් මේ මනුස්සයා මාරම මනුස්සයෙක් තමා 💚,

  • @nishadigunawardhana8357
    @nishadigunawardhana8357 6 месяцев назад +16

    හිතුමතේ ජීවිතේ...ලබන ආත්මයේ මගේ සහෝදරයා වේවා 🙏🙏

  • @isurushehan8657
    @isurushehan8657 5 лет назад +79

    මමත් ගොඩාක් ගරුකරණ ආදර්ශමත් සහෝදර චරිතයක්.ආසයි ඇස් දෙකෙන් දැකල වචනයක් කතා කරන්න.මගේ හිතට එකගව මේ මිනිසා වරද කරුවෙක් නෙවෙයි.සමාජය විසින් පෙලෙබුවා මේ හැම දේට.බොහෝම පිං චතුර අයියේ ඔබට...ඔයා කතා කරපු ටිකට ඒ මනුස්සයගෙ හිතට ලොකු සතුටක් එන්න ඇති ...ස්තූතී අයියේ👌👌👌

  • @janakarathnayaka3873
    @janakarathnayaka3873 5 лет назад +275

    මෙතුමා අතින් සිඳුවූ ප්‍රාණඝාත වලට දෙවියන් සමාවදෙනවා නිසැකයි.මැරයෙක් නෙවෙයි මෙතුමා අහිංසකයෙක්. බුදුසරනයි..! නිරෝගීව දිවි ගෙවන්න ලැබේවා..

    • @recommended2
      @recommended2 11 месяцев назад +2

      meka boru kiyanne

    • @kavindulakshan859
      @kavindulakshan859 6 месяцев назад +1

      වැරදි වලට සමාව දෙන්න දෙයියන්ට බෑ හලෝ. උබ හිතුවයි ලංකාවේ වැරදි කාරයොන්ට ජනාධිපති සමාව දෙනො වගේ. දෙයියොන්‍ට පුලුවන් උබලා අපි කරන වැරදි වලට සමාව දෙන්න? දෙයියො කියන්නෙ අපිටත් වඩා අසරණ සෙට් එකක් ඔයි. තමන් කරන දේ තමන් ලගට ආයෙත් එනවාමයි දෙයියන්න පකක් කරන්න බැ.

  • @tashiyakomlooo7681
    @tashiyakomlooo7681 2 года назад +52

    පොර කියන වචනෙ අහල තිබුනට ඇත්තටම පොරක් දැක්කෙ අද.. ❤️❤️

  • @Aliyadesilva
    @Aliyadesilva 2 месяца назад +6

    මගේ ජිවිතේ දැකපු සුපිරිම වීරයෙක් වගේම හොදම ආදරණීයම සහෝදරයෙක්🥺🙂❤️

  • @ilovemaddiee
    @ilovemaddiee 5 лет назад +371

    ඔයා ඒ පහර හැත්ත මැරුවේ නැත්නම් අද අහිංසක කෙල්ලෝ 1000 ක් විතර දුෂණය වෙලා මැරෙන්න තිබ්බා.
    ඔයානම් නියමයි කියලා වැඩක් නෑ uncle
    බුදුසරණයි දෙවිපිහිටයි ඔයාට

    • @iamstar3747
      @iamstar3747 3 года назад

      ruclips.net/video/JSdTH3s1z58/видео.html

    • @nayanakumari9180
      @nayanakumari9180 3 года назад +2

      Oya Hoda wedak. Kale

    • @sankaishu7962
      @sankaishu7962 3 года назад

      ඉතාලියේ ඔබ නොදුටු නොවිමසූ අභිරහස් ඝාතනයක සුල මුල ලගදීම...අපගෙ චැනලය Subscribe කර එකතු වන්න...
      ලාංකිකයන්ගෙ ජීවිත බේරාගමු.
      ස්තූති

    • @samithachathurangakatugamp621
      @samithachathurangakatugamp621 3 года назад +2

      Meka boruwak link eken gihin balanna
      facebook.com/nethfmbalumgala/videos/425602075432243/

    • @buddhikasanjaya5239
      @buddhikasanjaya5239 3 года назад

      Aparade

  • @ruwanrandeniya9261
    @ruwanrandeniya9261 5 лет назад +97

    හැම නංගි කෙනෙක්ම ප්‍රාර්ථනා කරන්නෙ මේ වගේ අයියා කෙනෙක් ❤️ බුදුසරණයි ඔබට

  • @heshanvimukthi8812
    @heshanvimukthi8812 Год назад +34

    හිතේ උඩින්ම ඉන්න වීරයෙක්💜️

  • @kavidumalith6929
    @kavidumalith6929 2 года назад +16

    සිරාවටම ඇඩුනා මාමෙ ඔයා නියම වීරයෙක් respect ආසයි ඔබව හමූ වී වචනක් කතා කරන්න සිරාවටම කදුලු ආව මේ කතාව අහල 😢❤️

  • @vinodenivithanage1756
    @vinodenivithanage1756 5 лет назад +1220

    ඒ අමනයන්ගේ බෙලි කැපු ඔබ තමා නිතිය හරියටම ක්‍රියාත්මක කලේ...👊👊👊❤️

  • @elenieleni3859
    @elenieleni3859 5 лет назад +217

    ඇත්තෙන්ම මොහු නියම ගුනගරුක සහෝදරයෙක්.මටනම් මොහු නියම වීරයෙක් .ඔබට නීරෝගි සුවයත් දීර්ගායුත් ලැබේවා.

    • @rupikawewage9347
      @rupikawewage9347 5 лет назад

      You are great , SUMATHI AYYA

    • @ishanmadushanka3254
      @ishanmadushanka3254 Год назад

      මේ වගේ සාපරාදී ගාතන අදටත් වෙනවා අමන ජඩ දේශපාලුවො බලය තනතුරු පාවිච්චි කරල දූශන වන්චා අදත් වෙනවා එදා මේ වගේ නියම පිරිමි ජිවත් උනා හත් වතාවට එක බැගින් මැරුවා නියම නීතිය නම් එයයි...එ අවන්ක වචනයක පවා අඇස් වල එ අතීත කතාව අනේ එ තාත්තාට නීරොගි සුව ලැබෙවා දීර්ගායු වෙවා ...හරිම ආඩම්බරයි නියම වීරයෙක් ....අනිවාර්යයෙන් ස්මාරකයක් හදන්න ඕන මේ තාත්ත වෙනුවෙන් වෙච්ච අසාදාරනය වෙනුවෙන් නියම දඩුවම් දීපු ඔබ වීරයෙක් ..කදුලක් ආවා මේ කතා බලද්දි ..බුදුසරනයි

  • @ErangaGunawardana
    @ErangaGunawardana 4 месяца назад +6

    වයිරයෙන් වයිරය නොසන්සිදේ ❤🙏
    සන්සාර ගනදෙණු පින්වත්නි මේ මහා බයානක සසරෙන් මිදෙන්න❤

  • @MPS__xROKI
    @MPS__xROKI Год назад +18

    මම මෙ වගෙ කතාවක් අහලා තිබ්බෙ නැ ඇහුවම ඇඩෙනවා බං ගැම්මක් මාමෙ 👍✋

    • @Kevin-si9xe
      @Kevin-si9xe Год назад

      Ayyo bn mee manussaya boru kiynne😂

    • @fenztagamer
      @fenztagamer Год назад

      @@Kevin-si9xe eka kohomd kiynne atta katawa mokkd

  • @sachisachi6419
    @sachisachi6419 5 лет назад +326

    වචනයක් ගානේ ඒ ඇස් වල අවංක කමත්, අසරණකමත් පේනවා. බුදු සරණයි ! තාත්තෙ...

    • @ireshathanul.budusaranai6166
      @ireshathanul.budusaranai6166 3 года назад +3

      Ou ane pudumakara wedanawak ae hithe athida,,

    • @sndgo472
      @sndgo472 3 года назад +1

      Aswalata kadulu awa kathawa ahala.a wagema oyage awanka coment eka dakala.තාත්තේ 👌👌

    • @sankaishu7962
      @sankaishu7962 3 года назад

      ඉතාලියේ ඔබ නොදුටු නොවිමසූ අභිරහස් ඝාතනයක සුල මුල ලගදීම...අපගෙ චැනලය Subscribe කර එකතු වන්න...
      ලාංකිකයන්ගෙ ජීවිත බේරාගමු.
      🙏

    • @prasannasiriwrdhana
      @prasannasiriwrdhana 3 года назад +1

      Boruuuu video ekak

    • @malithmadushanka136
      @malithmadushanka136 3 года назад +5

      නෙත් එකේ බැලුම්ගල වැඩසටහන බලන්න. මේක අමු බොරුවක්

  • @sandaruwanmallawaarachchi1058
    @sandaruwanmallawaarachchi1058 5 лет назад +80

    එදා ප්‍රසිද්ධියේ දූෂණය වූ දැරියගේ අයියා මෙහෙම වෙද්දී අද අප්‍රසිද්ධියේ කෙතරම් නම් නැගනියන් අපචාරයට ලක්කලත් කතා කිරිමට කිසිදු අයියා කෙනෙක් නැති තරම්..හේතු මේ system එකේ අදවෙද්දී නැගනියව දූෂණය කරනූ ලබන්නේ ඉතාමත් සූක්ෂමවයි..එනම් අටෝප වචන හාවිත කරමින් වහසි බස් දොඩමින් නැගනියන්ගේ කැමත්ත ඇතිවම සිදුවේ..මේ ක්‍රමේ පවත්නා ලොකුම ගැටලුව එයයි..එනම් නැගනියන් වෙනුවෙන් පෙනිසිටමට අයියාට නොහැකී වී ඇත්තෙ ඔහුද තවත් නැගිනියන් ඔනෑ තරම් අප්‍රසිද්ධියේ අපචාරයට ලක් කර ඇති නිසා විය හැක...

  • @janakas.bandara9126
    @janakas.bandara9126 2 года назад +25

    පට්ට චරිතයක් ඕයි ....කියන්න වචන නෑ. නියම සිංහල මිනිසා ඔබයි .

  • @manojrangika2919
    @manojrangika2919 Год назад +12

    මම මෙයව දකින්නෙ හත් දෙනෙක් මරපු මීනිමරුවෙක් විදියට නෙවෙයි තමන්ගෙ සහෝදරිය වෙනුවෙන් උක්තිය ඉශ්ට කල සෑබෑ වීරයෙක්.....මෙ වගේ සහෝදරයෝ තවත් ගෑනු ලමයිට හම්බවෙවා කියලා මම ප්‍රතනා කරනවා❤🥰

  • @malasika5578
    @malasika5578 5 лет назад +747

    මොහු වෙනුවෙන් ස්මාරකයක් සැදිය යුතුයි.සැබෑ ජාතික වීරයෙකි.ඔබට දීර්ඝ ආයුෂ
    ලැබේවායි පතමි.

  • @user-zo2kd8gf1v
    @user-zo2kd8gf1v 5 лет назад +149

    නීතිය අතට අරන් පාපතරයින්ට දඩුවම් ලබා දුන් ඔබට මගේ උත්තමාචාරය ...

  • @TV-fe5pe
    @TV-fe5pe Год назад +6

    මේ කතාව මම මුලින්ම ඇහුවෙ අද..ඇත්තටම මේ මාම කරපු දේ හරි..තමන්ගෙ නන්ගිට මෙහෙම දෙයක් උනා කියල දැන ගත්තට පස්සෙත් නිකන් බලාගෙන ඉන්නෙ කොහොමද. පව් ඒ අහින්සක් දෙමාපියන් දෙන්න..කොයි තරම් නම් බලාපොරොත්තු තියාන ඉන්න ඇතිද තමන්ගෙ දුව ගෙදර එනකල්..ඇත්තටම දුකයි ..

  • @Asela-fc9pp
    @Asela-fc9pp 6 месяцев назад +5

    ඒක බඩවැල් කඩාගෙන ආපු නංගිට සාධාරණයක් කරපු රත්තරං අයියා නංගීගෙන් වෙනුවෙන් හිරබත් කාපු ඒ උතුමි ඒ සහෝදරයා උබට දිර්ඝායු වේවා

  • @isharasewwandi660
    @isharasewwandi660 5 лет назад +62

    මිහිපිට දෙවිවරු.හිතුමතේ ජීවිතේ ඔබට නිදුක් නිරෝගී සුව ලැබේවා.යම් දිනක මරනින් මතු අමා මහ නිවනින්ම සැනසේවා.යුක්තිය ඉටු කල ඔහුට මා සිතන අයුරින් අකුසල් නම් රැස් නොවිය යුතුමය.

  • @isharakariyawasam2506
    @isharakariyawasam2506 5 лет назад +120

    තමන් ගේ නංගි වෙනුවෙන් සාදාරනය ඉටු කර තමන්ගේ ජීවිතයම කැප කෙරූ මෙවන් අයියා කෙනෙක්.. සහෝදර බැදීම කොච්චර ලස්සනද... ඔබගේ ජීවිතේ ඉතුරු කාලය හොදින් ගෙවන්න.. ඔබ මේ සමාජය ඉදිරියේ වැරදි කරුවෙක් කෙරුවද මං නම් ඔබව දකින්නේ තමන්ගේ නංගි හට අසීමිතව ආදරය කෙරු අයියා කෙනෙක් වශයෙන් පමනි...
    කෙසේ වුවද ඔබගේ ජීවිතේ ඉතිරිය ලස්සනට ගෙවීමට හැකි වේවායි ප්‍රාර්ථනා කරනවා. ඔබට බුදු සරනයි .. ඒ වගේම මහින්ද රාජපක්ෂ මහත්මානෙනි ඔබට ස්තූතියි ... අවසානයේ හෝ ඔහු හට සාදාරනය ඉටු කිරීම සම්බන්ධව ... බුදු සරනයි...
    හිතුමතේ ජීවිතේ 🔥🔥❤❤🙂🙂
    ඔබ වැනි සහෝදරයෙක් ලැබීම කුසුමා ලද වාසනාවකි.. එහෙත් ඒ සහෝදරයාගේ ආදරය විදීමට ඔබට නොලැබීම අවාසනාවකි.. මතු ආත්මයක් ඔබලා දෙදෙනා යලිදු මුන ගැසේවී... එයායි මගේ ප්‍රාර්ථනය.... කුසුමා....
    ඔබට යලිදු කිසිම ආත්මයක මෙවන් අකල් මරනයක් නොවේවා...

  • @kalpasandaruwan2462
    @kalpasandaruwan2462 Год назад +11

    නිවන් සුව වීරයා ❤️

  • @hemanthiwickramasinghe1276
    @hemanthiwickramasinghe1276 2 года назад +5

    මෙයා අපෙ කුරුණෑගල රෝහලේ ward 01 නතරවෙල බෙහෙත් ගත්ත. දෙපාරක් විතර.මට හරියට කාලෙ නං මතක නෑ.අවුරුදු කීපයකට කලින්.මාර අහිංසක,පාඩුවෙ වැඩක් කරගන්න මනුස්සයෙක්.කාටවත් කරදරයක් නැති.මම නං හරියට ගරු කරනවා.මේ වගේ අයියල දෙන්නෙක් තුන්දෙනෙක් හිටියනං අපරාධකාරයෝ වැරදි කරන්න බය වෙයි

  • @sandayakumari8445
    @sandayakumari8445 5 лет назад +45

    ඉතිහාසයේ රන් අකුරින් ඔබේ නම ලියවෙනවා නිසැකයි දෙවියන් බබුන් ඔබට ආසිර්වාද කරනවා නිසැකයි ඔබ වීරයෙක්

  • @user-qj6kk2pp9q
    @user-qj6kk2pp9q 5 лет назад +39

    හිතුමතේ ජිවිතයේ තමන්ගේ නංගීගේ ජිවිතය විනාශයට පත් කරපු අය වෙනුවෙන් යුක්තිය වෙනුවෙන් සටන් කරපු අයියා කෙනෙක් ගොඩාක් ආඩම්බරයක් අද සාමාන්‍යයෙන් දකින්නට නැති චරිතයක් ඔබ වැරදී කරත් ඔබ අපිට නිවැරැදිව පෙනෙන්නේ ඔබට තව තවත් දීර්ඝකාලයක ගුණ ධෛර්ය අතර රැදෙන්න වාසනාව උදා වෙිවා ඔබට දළදා සමිඳුන්ගේ පිහිටයි

  • @nisaladidhulakshan5535
    @nisaladidhulakshan5535 2 года назад +5

    ඇත්තටම ගත යුතු දේවල් සෑහෙන්න තියෙනවා අද සමාජෙට මේ වගේ දේවල් වලින්🔥♥️💯

  • @ravindralal3920
    @ravindralal3920 7 дней назад +1

    චතුර මහතා සමග සාකච්ඡා කල මාමා ගේ හිතුමතේ ජීවිතේ බවට පත්කෙරුවේ තිරිසන් සතුන් ළඟ වත් නැති , තුච්ච කාමාතුරයන්ගේ වරදින් මිස ,නංගීට අවසානය උදාකරපු අයගෙන් ,සහ රටේ අනෙකුත් අසරණ යුවතියන් , ආරක්ෂා කිරීමට කටයුතු කල ,මේ මාමා , උත්තරීතර ගෞරවනීය සහෝදරයෙකි.😊අපේ රටට ජාතියට ,කාන්තා ළමයින්ට ,ඉගෙනුම ලබන දරුවන්ට මතු පරම්පරාවට , ආදර්සමත් නායකයෙකි .😊සහෝදර ප්‍රේමය අති උත්තරීතරයි .🎉සෑම සහෝදරයෙකුම තම තමන්ගේ පවුලේ නංගිලා ,මල්ලිලා ,මෙන්ම අනෙකුත් නංගිලා , මල්ලිලා , මේ අයියා වගේ ආදරයෙන් ආරක්ෂා කිරීමට හිතට ගන්න .😊නීතිය ආරක්ෂා කරන උදවිය ,😊 රජයේ සේවය කරන උදවිය ,නීතිය හරියටම ආරක්ෂා කර යුක්තිය ඉටු කලා නම් , ජීවිත අටක් විනාස නොවේ .😊😊 කාමාතුරයන් ගේ වරද නිසා ,😊 මේ මාමා අද කාත් කවුරුත් නැතිව , තනිව සිටින තැනට පත් වේද ? .😊මාමේ ඔයා අපේ රටේ සැබෑ වීරයෙකි .😊😊😊

  • @shamaleejayasiri1216
    @shamaleejayasiri1216 5 лет назад +69

    කිප වතාවක් මෙ කතාව බැලුවද අඇත්තටම එයාගෙ නන්ගි මොනතරම් වාසානාවන්තද මෙ වගේ ආදරනිය සහෝදර යෙක් ලබන්න මෙ වගෙ අවන්ක නිර්භිත මනුස්සයෝ අපේ රටටම ආදර්ශමත්

    • @sajisaji7640
      @sajisaji7640 5 лет назад

      godaaàak dukai oyata b.s. dp

    • @shamaleejayasiri1216
      @shamaleejayasiri1216 4 года назад

      @@sajisaji7640 මම ආයෙත් අද බලනවා අව් රුද්දකට පස්සෙ

  • @anjula3336
    @anjula3336 5 лет назад +436

    ආදරනීය අයිය නම් ඔබයි යුක්තිය බුදුන්ගේ පිහිට දෙවියන්ගේ ආශිර්වාදය ඔබට නිසැකව ලැබී තිබෙනවා දීර්ගායුස ඔබට

    • @senanayakaindrani1217
      @senanayakaindrani1217 5 лет назад

      anjula 333 9o9

    • @yamunakalpani8953
      @yamunakalpani8953 5 лет назад

      anjula 333 p

    • @dammikamadumali997
      @dammikamadumali997 5 лет назад +8

      නංගී විපාකය ගේවද්දි අයියා කල්ප ගණනට අකුසල් රැස්කරයි .ඔන්න ඉපදීම නම් දුක .ගෙවන්න වන්නෙ තනියම

    • @shanthapriya4780
      @shanthapriya4780 5 лет назад +3

      mewata unlike karana un hoyala maranna oni

    • @ravinjayadewa1611
      @ravinjayadewa1611 5 лет назад

      anjula 333 yes

  • @shanshan573
    @shanshan573 3 года назад +5

    මට ඇඩුනා මේ වගේ අය්‍ය කෙනෙක් ලබන්න අපිත් පින් කරන්න ඕනි මේ මනුස්සයාගෙ හිතේ කිසිම් කුහක කමක් වංචාවක් නෑ කරුනාවන්ත කම පේනවා බුදු සරනයි මාමේ 🙏🙏

  • @damakikw3102
    @damakikw3102 5 лет назад +128

    උපදින ආත්මයක් ආත්මයක් පාසා ඔබට ඔබේ අම්මා තාත්තා නංගි ලැබේවා පව්කාර පාපතර සමාජයේ තිරිසන්නු හමු නොවේවා කල්‍යාණ මිත්‍රයන් හමු වේවා ඔබේ නංගිට අම්මට උපදින ආත්මයක් පාසා දීර්ඝ ආයුෂ ලැබේවා ඔබ වැනි සහෝදයන් ලොව ඉපදෙන සියලුම සහෝදරියන්ට ලැබේවා

    • @DubaiAshin
      @DubaiAshin 5 лет назад

      Oya wage අයියා keneak අපිටත් hitiyanam api me dubai වල duk විඳින්නේ නැහැ oyata labena athmayata nangi keneak ලැබේවා bs

    • @thinuwanka765
      @thinuwanka765 5 лет назад

      Hoda com......ekaka

    • @damakikw3102
      @damakikw3102 5 лет назад

      Thinu Wanka 🌷🌷🌷🌷🌷

    • @sewwandidissanayake1303
      @sewwandidissanayake1303 5 лет назад +1

      අනිවාර්යයෙන්ම ඔබේ කතාවට මමත් එකගයී.....💐

    • @anula1159
      @anula1159 5 лет назад

      Ahana ahanne asai mepamana kalekata apinam danuwath wela hitiye na me visthera ganaathemai godak loku dayak me kale tawa tawa dawal walin danuwath karanawanam me pilibada age kota salakanawa obata dierga ause labawa

  • @ThisaraCreations
    @ThisaraCreations 5 лет назад +65

    වීරයෙක්....
    මේ කතාව තවත් එක කතාවක් වී යට යාමට නොදී අනාගතයට රැගෙන යන ලෙස සමාජ ගත කර යුතුයි.

    • @thushanekanayake1783
      @thushanekanayake1783 5 лет назад

      Kawda danne UNP ekke inne amathi , e amathi mewade karapu desapaluwage putha lu ...kawada kiyala kiyandako ratatam dana ganada , me wage dewal karapu untath thamath vote karana minisu inna ratak lankawa

  • @malith6413
    @malith6413 Год назад +9

    තම ආදරණීය නැගණිය වූ කුසුමාවතී වෙනුවෙන් කළුතර සුමතිපාල නොහොත් "හිතුමතේ ජීවිතේ" සාධාරණය ඉටුකර ආපසු හැරී බලන විට... මිනී මැරීමේ චෝදනා 4ක් සම්බන්ධයෙන් වරදකරුව මරණ දණ්ඩනය අපේක්ෂාවෙන් සිටින්නෙක් වී තිබුණා. කෙලෙසා මරා දැමූ නැගණිය වෙනුවෙන් විමුක්තිය ලබා දුන් පසුව මරණය අපේක්ෂාවෙන් සිටි ඔහුට කිසිදු තීන්දුවක් ගැන ගැටලුවක් තිබුණේ නෑ. පසුකාලීව මරණ දණ්ඩනය වසර 90ක සිර දඬුවමක් දක්වා ලිහිල් වුණා..
    අවුරුදු 17 දී සිරගත වන ඔහු වසර 41ක් සිර මැදිරියක ජීවිතය ගෙවා දමා 2013 නොවැම්බර් 24 වන දින චෝදනා වලින් නිදොස් කොට නිදහස ලබා බන්ධනාගාරයෙන් එළියට එන විට වසර 58ක වියපත් මිනිසෙකුව සිටියා. ලෝකය මෙන්ම ඔහු ද බොහෝ සේ වෙනස් වෙලා.
    බන්ධනාගාර සිර මැදිරියේ දී තමන් හදුනාගත් මිනිහෙක් රටේ නායකයා වී තමන් වෙත ජනාධිපති සමාව ප්‍රදානය කරාවි යැයි ඔහු කිසිවිටක නොසිතන්නට ඇති. දෛවය විසින් ජීවිතය පුරාවට සරදමට ලක් කළ මේ මිනිසා මහින්ද රාජපක්ෂ මැතිතුමන් වෙතින් නිදහස ලබනවා....
    "හිතමතේ ජීවිතේ" ගෙවා දැමූ සුමතිපාල හරි අහම්බෙන් පහුගිය දා දුම්රිය වැඩ වර්ජනය මැද කැමරා ඇසට අසුවෙනවා. වෙව්ලන දුබලව ගිය දෑත්, බයාදු මුහුණ, සියල්ල අතරේ තවමත් බලාපොරොත්තු සහගතව දිලිසෙන ඇස්.. පුවත් පත් ලිපි වලින් කියවූ චිත්‍රපට පිටපතක් හා සමාන ඔහුගේ ජීවිත කතාව යළි ආවර්ජනය වුණා...
    පෝරකයට නංවා තොණ්ඩුව ගෙලට දැමීමෙන් පසුව ද ජීවත් වෙන්නට වරම් ලැබූ එකම ලාංකික සිරකරුවා ඔහුය... ශිෂ්‍ට සම්පන්න සමාජය විසින් වීරයෙක් ලෙස බාරගත් මිනීමරුවා ඔහුය....
    ජීවිතේ සැදෑ සමය ගෙවන "හිතුමතේ ජීවිතේ" අවසන් ගමන් යන්නට පතන ආකාරය ඔහුගේම කවි බසින් මෙසේය.....
    අදහස් කුහක මිතුරන්ගෙන් දුරු වේවා
    නිදහස් බිමක මගෙ මරණය සිදු වේවා
    උදහස් නොවෙමි සැමදෙන මට පිටු පෑවා
    අනුහස් එපා පෝරකයට ගොඩ වෙනවා.....
    බැහැ ඉවසන්න මරුවා මට වද දෙනවා
    ඇහැ මගෙ නංගි නිතරම මට සිහි වෙනවා
    නැහැ කිසි දුකක් යුතුකම මගෙ ඉටුවෙනවා
    බැහැ තව ඉන්න නංගී වෙත මම යනවා.....

  • @ravindukeshan5288
    @ravindukeshan5288 3 года назад +4

    නිහඩ වීරයෙක් තමා 😍. මුළු ජීවිතෙම පවුල වෙනුවෙන් කැප කරපු. දැන් ඒ මනුස්සයා මොනවගේ තත්වෙක ඇතිද...මග තොටෙදි හම්බඋනොත් පුලුවන් උදව්වක් කරනවා ❤️

  • @akshalrajapaksha4086
    @akshalrajapaksha4086 5 лет назад +364

    ඒ ගැම්මට ඇග හිරිවැටුනේ මගේ විතරද බන්..🤓🤓

  • @kaweshakawesha8990
    @kaweshakawesha8990 5 лет назад +609

    😌 මටත් ලබන ආත්මෙක හරි මේ වගේ අයියා කෙනෙක් හම්බෙන්නෝන😌😌😌💪👌

    • @kavindukaize
      @kavindukaize 4 года назад

      💪❤👆

    • @djanith4931
      @djanith4931 4 года назад +6

      Ai nangi man inne

    • @awishkahirushan5481
      @awishkahirushan5481 4 года назад +4

      අනිවරන්ම හම්බ වෙන්න 🙏🙏🙏

    • @nuwanpradeep8494
      @nuwanpradeep8494 4 года назад +3

      අනිවාර්යයෙන්ම හම්බෙයි

    • @krishandominic4301
      @krishandominic4301 4 года назад +1

      ai ayeth me ayyawa hire yawannada hadanne.

  • @sarathpushpakumara1070
    @sarathpushpakumara1070 9 дней назад

    ඇත්තටම ඔබ සැබෑ වීරයෙක් .නීතිය කරවන උගත් නරුමයින්ට ලැජ්ජ හිතෙන වැඩක් කරපු හිතාගන්ඩ බැරි තරම් වීරත්වයක් තියෙන සැබෑ සිංහලයෙක්.ඔබට දීර්ඝායුෂ ලැබේවා .ඔබ ගැන ආදරේ හිතෙනව අයියෙ .මේ පණිවිඩ ටික ඔයාට එකතු කරගන්න .ඹබ ගැන ආඩම්බර වෙන මිනිස්සු කොච්චර ඉන්නවද?ඔබට තෙරැවන් සරණයි ❤❤

  • @gaminisrilankan119
    @gaminisrilankan119 Год назад +4

    මෙයා කියන්නේ ඇත්ත අනුරාධපුරේ ජර්මන් පාලම ලගින් තමයි පනින්නේ..අපි පොඩි ලමයි එතකොට අපේ තාත්තා කියලා තියනවා මෙයා ගැන කතාව ඇත්ත

  • @lifeprofile8400
    @lifeprofile8400 5 лет назад +121

    මේ කතාවෙන් ල0කාවේ හොඳම blockbuster film එක හදන්න පුලුවන්.. 🎥👍

    • @maheshpadeniya
      @maheshpadeniya 5 лет назад +1

      මෙහේ හැදුවොත් නම් ගූ කරයි

    • @Roshanisuru62
      @Roshanisuru62 5 лет назад

      කියලා වැඩක් නැ,
      අනිවා බ්‍රො..

    • @sheltonwickramaarchchi7803
      @sheltonwickramaarchchi7803 5 лет назад

      R. I will

    • @glue12324
      @glue12324 5 лет назад +2

      Mehe haduwoth gahak allan natana ewath dai. Echhcara hodai mehe inna directors lagei producers lagei wada. Suddekta ehema meke iwa watunanam hadanawa film ekak aye kiyala wadak nathi

    • @rj3323
      @rj3323 5 лет назад

      Aniwaaa bn

  • @samithagayashan9437
    @samithagayashan9437 4 года назад +638

    ලංකාවේ මේ මාමාව කොහේ දැක්කත් මේ කෙනාට ගරුකරන්න. පුලුවන් උදව්වක් කරන්න. සිනාමාවට එහා ගිය වීරවරයෙක්. 🙏

    • @wajithasilva1840
      @wajithasilva1840 3 года назад +3

      @Luckboy 😂😂😂😌🔫

    • @HEWA-ed4uk
      @HEWA-ed4uk 3 года назад +1

      @@wajithasilva1840 wtf

    • @Lochanabc
      @Lochanabc 3 года назад +1

      anee puke nannane

    • @samithagayashan9437
      @samithagayashan9437 3 года назад +5

      @Luckboy එතකොට මේ මනුස්සයට නංගි කෙනෙක් හිටියෙ නැද්ද? එයාව කවුරුත් දූෂණය කරල මරල දැම්මේ නැද්ද? එතකොට මේ මනුස්සයා එල්ලුම්ගස් නියම වුනේ හොරකම් කරලද?.

    • @akashariyarathna9230
      @akashariyarathna9230 2 года назад

      @Lucky boy palayan ponnaya

  • @amilairoshana2163
    @amilairoshana2163 3 года назад +2

    මේ තමයි නියම වැඩ කාරයෝ 👍මේ වගේ අය ඉන්න ඕනේ අදටත්, ඒ කාලේ ඉදන් පොලි,,,,,,,,,,,,,, ය තමයි ඔක්කොම ජරා වැඩකරලා තියෙන්නේ, සුමති මාමේ ඔබ‍ටත් අන් වීරයන්ටත් බුදුසරණයි 🙏

  • @randolie8339
    @randolie8339 Год назад +14

    අනේ මේ මාමා නැති උනා නේද ?? 🥺 නිවන් සුව..!! 🤍

  • @kavindalakshan3277
    @kavindalakshan3277 4 года назад +292

    මොහු සැබෑ වීරයකි.....සුබ පැතුම්...like එකක් දාන් යමු සහෝ.....

  • @aruninandasiri5882
    @aruninandasiri5882 5 лет назад +88

    අනේ දෙවියනේ මේ අහිංසක මුණෙ තියෙන පිං පාට මේ අහිංසක මිනිසා මේ තරම් දරැණු මිනිසෙක් උනේ ආදරණීය නංගි වෙනුවෙන් හැම බැදිමකටම වඩා සහෝදර බැදිමලොකුයි කියන දේ මේ අහිංසක තාත්තා ඔප්පු කරලා පෙන්නුවා.වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම සහෝදර බැදීමට වඩා බැදිමක් නැතිබව ඔප්පු කරපු එකම මිනිසා ඔබයි පියතුමණි.දීර්ගායුෂ ආදරණිය තාත්තේ....ඔබේ අහිංසක ඇස් අදටත් ඔබේ සහෝදරියට ඇති ආදරය මොනවට කියා පානවා ..ඇය කොහේ හෝ සිට ඔබ දෙස බලන බව විශ්වාසයි..තාත්තේ

  • @ruvinihasangika8472
    @ruvinihasangika8472 11 дней назад

    කතාව අහද්දි පුදුම දුකක් හිතට දැනෙන්නේ මෙතුමට නීරෝගී සුවය ලැබේවා

  • @adikariadikari
    @adikariadikari 2 месяца назад +2

    සුපිරි පොරක් නීතිය අකුරටම ඉටු කරපු අයිය කෙනෙක් ♥️♥️♥️♥️.

  • @nishadimadusika4724
    @nishadimadusika4724 5 лет назад +188

    අනෙ මන්ද කියන්නෙ මොනවද කියලා හිතා ගන්න බැ..මට දැනෙන එකම් දොනම් ඔබ උතුම් මිනිසෙකු යන්නයි ...

    • @dinishathilakarathne7205
      @dinishathilakarathne7205 5 лет назад

      Ratata watina purawaeiyek

    • @user-ok7oi5ui5b
      @user-ok7oi5ui5b 5 лет назад

      Kiyana de hodata ahan inna ethakota therei a adare neeya aiya kenek thamange nangi Dushane karala marala a de karapu minissunwa meya marala hire gihin janadi pathi nidahasakata nidahas wela

    • @Urumawalokanaya
      @Urumawalokanaya 5 лет назад

      Nishadi Madusika k

    • @hemakaluarachchi4163
      @hemakaluarachchi4163 5 лет назад

      Chtura puthe voyage mannussakama doregalayana pinbara hadavatha ma anntha varayak dakala theynva oba vany pinvath puthek lads mawa hreema vasanavantye samajayata oba karana savaya mila karrsnna baha.oyata budu saranai
      Me ek. Ammakenakm

  • @ayeshsasidumadusanka3397
    @ayeshsasidumadusanka3397 5 лет назад +64

    ආදරීනය අයිය කෙනෙක්....මේක බලනකොටනන් ඇඩුන. දීර්ඝායුෂ තාත්තෙ😘😘😗😗

  • @pawaniimashi6487
    @pawaniimashi6487 2 года назад +2

    ඔබ නම් සැබෑම වීරවරයෙක්..
    දීර්ඝායු වේවා ඔබතුමාට..

  • @sampathbandara4644
    @sampathbandara4644 2 года назад +2

    දීර්ඝායූ වේවා රත්තරං තාත්තේ ඔයාට. කවදාවත් පව්නම් සිද්ද වෙන්නෙ නෑ තාත්තට. සැබෑම වීරයෙක් ඔබ.

  • @358923139
    @358923139 5 лет назад +40

    සුමතිපාල මහතාණනි ගතින් දුබල වුනත් තාමත් ඒ හිතේ හයිය එදා වගේ ඔබට තියනවා

  • @sunethradissanayakala6683
    @sunethradissanayakala6683 5 лет назад +93

    මට ඔබ පෙනෙන්නේ සැබැම 👌 ආදරනිය සහොදරයෙක් ගොඩාක් දුකයි පව් සහොදරිය නිවන්සුව ලැබේවා ඔබටත් බුදු සරණයි ඔබ දකිනකොට මට ඔබ මිනිමරුවෙක් විදියට නෙවෙයි ආදරනිය අයියා කෙනෙක්

    • @sanjayanirosh3126
      @sanjayanirosh3126 5 лет назад +1

      මේක බලලා මටත් හිරේට යන්න හිතුනා 😂 ඇයි දෙයියනේ පුදුම අද්දැකීම් ප්‍රමානයක්නේ 😂

  • @anu4099
    @anu4099 2 месяца назад +2

    ඔබ කරදේ නිවැරැදී අනිවරේන්ම මැරිය යුතුයි ❤️❤️👍👍

  • @niroshanweerasinha2009
    @niroshanweerasinha2009 9 месяцев назад +1

    මෙතුමව දකින්න ආසයි .තෙරුවන් සරණයි ඔබතුමාට .ඔබතුමාගේ සහෝදර ප්‍රේමය ආඩම්බරයි.

  • @thusithabandar2507
    @thusithabandar2507 5 лет назад +85

    ඔබත් ජාතික වීරයෙක්...තමන්ගේ කමට ජීවිතය පුදකලා....

    • @namalbandara1653
      @namalbandara1653 5 лет назад

      Me tamai sebema sahodaraywaya.budu saranai obata.

    • @tst8926
      @tst8926 3 года назад

      😂👍

  • @ruwankumara2097
    @ruwankumara2097 5 лет назад +709

    මේ මනිසා මයගිය දවසක දෙවියන්ද සමාව දෙනවා නිසැකය මොකද මොහු මාරයාට අතවන වනා යුක්තිය පසුපස ගිය. ආදරනිය අයියා කෙනෙකි. අාගමටද ඔහු සේවය කර සැබැ මනුස්සයෙකි. එදත් අදත් හෙටත් රටේ දේශපාලන හා රටේ නිීතිය ගැන මා හට ඇත්තේ නොවිසදෙන කලකරිමකි.

    • @ketiyapesrirathanathero9698
      @ketiyapesrirathanathero9698 5 лет назад +7

      Api weerayo widiyata oluwe tiyagena inne mokkunda Lamaine?

    • @nipunasrimal8100
      @nipunasrimal8100 5 лет назад +24

      ruwan kumara .මේ වගේ සහෝදරයන් මේ මාත්තෘබූමියේ ආයේ පහාල වෙන්නේ නැ සහෝ මම දන්න විදියට කවදාවත් එතරම් සෙනෙහසක් තම ආදර නැගනිය වෙනුවෙන් තම ජීවිතේ සම්පූර්ණයෙන් කැප කරපු ... ආදරෙයි ඔබට හිතු මතේ ජීවිතෙ හැමදාමත් 😟😟😟

    • @sehnal139
      @sehnal139 5 лет назад +7

      KAWDA ME AMATHIYA

    • @nandiwaidyatilleka3569
      @nandiwaidyatilleka3569 5 лет назад +1

      Great interview Chathura. Well done. Look at his eyes. Poor old guy. He has nothing to gain. He is not asking anything. Justice was not done so he did took the justice to his own hand. Very sad story. It shows how messed up our country was back then and still. This is just a one man story. I am sure there are many. Big guys always Hurt the poor guys lives. Women are humans and not toys. He did what he could for the beast who raped , torched and kill his sister. I worry about this guys future safety as he was revealing all these stories and
      Towns like Kaluthara etc. Some one may hurt this guy or frame him again in the future to put him in jail again or end him Sri Lankan style like simply disappear him. Chathura, I am a fan of you and thank you for what you do.

    • @yohanrodrigo5340
      @yohanrodrigo5340 4 года назад +6

      මට කියන්න පුළුවන්ද ඒ මිනිමරැ මන්ත්‍රීගේ පුතා කවුද කියලා

  • @user-hu7wx1ci1z
    @user-hu7wx1ci1z Год назад +1

    මෙ සුපිරි සහොදරයෙක් ... මෙය දුන්නේ එ නරුමයන්ට දෙන්ඩ ඔනෙ දඩුවම ....සුපිරි මමෙ ඔයාල ඉන්ඩ ඔනෙ මිනිස්සු ....අද ඔයාල වගෙ අය නැ මමෙ ... වැඩනම් වැඩ...උන් 7ම බෙලලි අතට අරන් ගියේ එකයි ඔයාගෙ හයිය අකටයි මම අස සුපිරි සුපිරි මමෙ ඔයා

  • @Pyasiri
    @Pyasiri 6 дней назад

    ඉතාමත්ම වැදගත් දැනුවත් කිරීමක් චතුර පුතාට බෙහෙවින්ම ස්තූතියි

  • @ShyanAdventures
    @ShyanAdventures 5 лет назад +27

    මිනිස්සුන්ගේ ජිවිත දිහා පිටින් බලල විනිශ්චය කරන රටක මේ වගේ වැරදි කියල හංවඩු ගහපු මිනිස්සුන්ගේ ජිවිතේ ඇතුලට එබිලබලල හැමෝටම දැනගන්න මේ වගේ වැඩසටහන් කරන එක ගොඩක් වටිනවා

  • @uk66666
    @uk66666 5 лет назад +103

    සංසාර ගමනේ, උපදින එක අාත්මයක දී හෝ ඔබ, මගේ සොහොයුරා වේවා....

    • @sanemgamage1283
      @sanemgamage1283 5 лет назад +2

      අනිවාරෙන්ම

    • @anpamaanupama7857
      @anpamaanupama7857 5 лет назад +1

      සුදු නංගී mewage sahodharayek labanna godak pinkaranna one obata budungesaranayi mame

    • @NelumLanka
      @NelumLanka 5 лет назад +1

      තෙරුවන් සරණයි මටත් එසේම වේවා

    • @BLRFF
      @BLRFF 5 лет назад

      eya aiya unanam sudu nangi oyatath ehema wenna one mehema hire yanna hikzzzz

    • @thisarathennakoon2424
      @thisarathennakoon2424 5 лет назад

      Oyage comment ekanameka supiri sudu nangi...

  • @champiali7550
    @champiali7550 2 года назад +8

    7 දෙනාම මරන්න නංගිගේ ආත්මය උදව් කරන්න ඇති. දිර්ගායුෂ ලැබේවා 🙏🙏🙏

  • @chandrajayasinghajayasingh4148
    @chandrajayasinghajayasingh4148 2 года назад +1

    මුංගෙ,බෙලි නෙවෙයි අයියන්ඩි කපන්න තිබ්බෙ මොනතරම් ආදරයක් මේ අයියගෙයි නංගිගෙයි තියෙන්න ඇත්ද....ඒකට දැංඉන්න අයියල......අයියෙ ඔයාට නිරෝගි සුවය ලැබේවා....තෙරුවන් සරණයි

  • @indikaprasannaperera7351
    @indikaprasannaperera7351 5 лет назад +31

    චතුර මල්ලි බොහොම ස්තුති මෙතුමාව සකච්චාවකට ගෙන එම ගැන නොමග ගිය උන්ට නියම ආදර්ශක් මෙතුමගෙ ජිවිත කාතාව චිත්‍රපටයට නගන්න පුලුවන්නම් තවත් හොදයි

  • @indikaprasad358
    @indikaprasad358 5 лет назад +84

    යාලුවනේ අපි කට්ටිය එකතු වෙලා මේ උතුම් මාමට ලස්සනට ආරක්සිතව ගරුත්වයෙන් ජීවත් විදියක් හදමුද?

  • @user-mn4ss2ez6o
    @user-mn4ss2ez6o 6 месяцев назад +3

    මේ අයියගෙ කතාව ඇත්ත. මේ අයිය අපේ ගමේ. ඒත් ඒ අයියට තැනක් නෑ. හරීයට ගරහනව. දැන් කොහෙද ඉන්නෙ කියලවත් දන්නෑ. අයියෙ ඔයා කල දේවලට ඔයාට කවදාවත් දේවත්වයෙන් දඬුවමි දෙන්නෑ. ඔයාව අපිට මහාමේරු පරිවතයක් තරන් වටින රත්තරන් මනුෂ්‍ය යෙක්. අයියෙ ඔයා දැන් කොහෙද ඉන්නෙ කියලනමි දන්නෑ. ඉන්න තැනක් දන්නා කියන කෙනෙක් වෙතොත් ෆ් බී මැසෙන්ජර් හරහා කවුරු හරි දන්වන්න..ඔයා රටට සමිපතක් මරපු හැම එකාටම නියම දඬුවමි දීපු රත්තරන් අයියෙක්.

    • @Shen478
      @Shen478 5 месяцев назад

      එයා මැරිලලු නේද.අර බැලුම්ගල හැත්ත ඉන්න දුන්නෙ නෑ අන්තිම කාලෙ

  • @user-co3kc7mb5i
    @user-co3kc7mb5i 3 года назад +10

    නගිගිට පණ වගේ ආදරේ කරන අයියා කෙනෙක් ..........................පට්ට රෙස්පෙක්ට් ආඩම්බරයි 😘

  • @sasinsrilanka3835
    @sasinsrilanka3835 5 лет назад +33

    මගේ ඇගත් හ්රිවැටුවා මෙි කතාව අහාලා.... මහා පුදුමාකාර ජිවිතයක් මෙිතැමා ගේවලා තියේන්නේ...ඔබට දිර්ගාඅයුෂ පතනවා හදවතින්ම..... ඔබගේ නන්ගිටත් නිවන්සුව පතනවා ...හිතට ගෝඩක් දුකයි

  • @KasunSuranjaya
    @KasunSuranjaya 5 лет назад +82

    මෙන්න නියම චන්ඩි.... මෙන්න නියම මිනිස්සු...
    අද ඉන්න කාඩ්බෝඩ් චන්ඩි මොක්කුද මේ වගේ මිනිස්සු එක්ක බලද්දි...

  • @rashinichathurika7912
    @rashinichathurika7912 6 дней назад

    අයියා කෙනෙක් විදිහට එයා එයාගේ නංගිට උපරිම සාධාරණය කරල තියෙනවා. ඒ අපරාධ කරපු එවුන්ට කරපු දේ හරියටම හරි .මේ වගේ හිත හොඳ මිනිස්සුන්ව හිරේට දාන එක නෙමෙයි හරි වැඩේ. එතුමා එතුමාගේ සහෝදරත්වය වෙනුවෙන් කරන්න ඕනි හොඳම දේ තමයි කරලා තියෙන්නේ.

  • @yeshherath974
    @yeshherath974 2 месяца назад +1

    මෙතුමා කිසිම වරදක් කර නෑ...උතුම් මනුස්සයෙක්..සිදු විය යුතුම දේ තම ජීවිතයම කැප කරලා හරිම විදියට කරලා..😥🙏

  • @nihalpriyantha5864
    @nihalpriyantha5864 5 лет назад +44

    දැන් ඉන්නෙ බඩ ගෝස්තරේ වෙනුවෙන් අයුධ අතට ගත්තු නිවට චන්ඩි.හැංගිල ජීවත් වෙන්නෙ.අද මෙවැනි චන්ඩි නැහැ .මොහු අවංකව හදවතක් ඇති මිනිසෙක් .උතුම් සද්ධර්මය අවබෝධ වේවා .

    • @anslemcamilus4230
      @anslemcamilus4230 Год назад

      මිනි මරු ඇමති ගෙ පුතෙක් දැන් පාර්ලිමේන්තුවේ මන්ත්‍රී කෙනෙක් ඉන්නවාලු කවුද? ඔය මන්ත්‍රි කවුද.. නම් කරන්න... පාර්ලිමේන්තුවේ සිට පොලිසිය පොලිසියේ ලොක්කො නඩුකාරයා බන්ධනාගාර නිලධාරීන් විදුහල්පති ලා කරන කරලා තිබෙන අපරාධ රටෙ නිතිය අතට අරං මොනරා වදුරා ඌරාගේ චරිතය ක්‍රියාත්මක ජනතාවගෙ බදු මුදල් වලින් යැපිලා කරන පාලකයන් නායකයන් සියලුම මාෆියාවට තිත තබමු.