Hithumathe Jeewithe | හිතුමතේ ජීවිතේ කතාව

Поделиться
HTML-код
  • Опубликовано: 7 сен 2024
  • ආයුබෝවන්! වනක්කම්! සලාම් වාලෙක්කුම්!..
    ශ්‍රී ලංකාව පූර්ණ වශයෙන් නිදහස ලබා වසර හැත්තෑ දෙකක් ඉක්මව ගියද, වසර තිහක් බැර වන්නේ LTTE ත්‍රස්තවාදීන්ගේ අඳුරු කාලයටයි. නමුදු අප රට එදා පටන්ම සංවර්ධනය වෙමින් පවතින රටක් බව අප මනසට මේ වන විට කාවද්දන්ට සමත් වූයේ කවුරුන්ද යන්න ඔබ අප සැම දන්නා නමුත් එය පිළිගැනීමට තරම් මානසිකත්වයක් නැති වී ඇත්තේ කිමද යන්න තාමත් විශ්මයජනක තැනකට අප රැගෙන යනු ලබයි.
    වර්තමාන ශ්‍රී ලංකා සමාජය තුළ එකිනෙකා චෝදනා කරගනිමින් කල්ලි ගැසී බෙදා වෙන්කර ගන්නට උත්සුක වන්නේ කුමක්ද යන්න ප්‍රහේලිකාවකි. එහිදී,
    -ආගමිකව
    -ජාතිකව
    -අධ්‍යාත්මිකව
    -දේශපාලනිකව
    තම මතය හා ස්ථාවරත්වය වෙනුවෙන් ඕනෑම හොඳ වැඩක් සේම නින්දිතම පහත් වැඩක් වුවද කිරීමට මිනිසා කිසිදු පැකිලීමකින් තොරව ඉදිරිපත් වේ. මේ සිද්ධි දාමය වෙනස්ම කෝණයකින් බලන අපි තේරුම් ගත් දෙය නම් මෙවැනි තත්වයක් ඇත්තෙන්ම උද්ගත වී ඇත්තේ ධනය හා බලය මුලික කරගනිමින් ඒ අනුව ඇත්තෙන්ම සමාජය මේ වන විට ඉහත මා සඳහන් කළ කල්ලි ගැසීම් වලට බෙදී වෙන්වී සිටියද ඒවාට අයත් සියලුම ශ්‍රී ලාංකිකයන් ඇත්තෙන්ම මුහුණ පා සිටින්නේ ඇති හැකි හා නැති බැරි කියන බෙදීමට පමණකි.
    මෙතැන් පටන් අප සූදානම් වන්නේ මේ,
    ඇති නැති පරතරය වෙනස් කිරීමටත්,
    මිනිසුන් අන්ධ කර දැමූ සමාජ මුලාවන් බිඳ හෙලීමටත්,
    ශ්‍රී ලංකාව තුළ ධරිද්‍රතාවය හීන කිරීමට අවස්ථාවක් උදා කිරීමටත්ය.
    එහිදී කිසිදු විටෙක අප තවත්,
    - සරදියෙල් කෙනෙකු
    - රොබින් හුඩ් කෙනෙකු
    හෝ බිහි කරන්නේ නැත. අප ඒකායන බලාපොරොත්තුව වන්නේ නැති බැරි මිනිසුන්ගේ අවශ්‍යතා හා උවමනා ඉතා සරල බවත් ඒවා ඇති හැකි මිනිසුන් විසින් සොයා බලා ඔවුන්ටද මේ සමාජය තුළ වැදගත්කමක් ඇති වන අයුරින් හැසිරීමට අවශ්‍ය වාතාවරණය සකස් කිරීම වෙනුවෙන් ඇති හැකි මිනිසුන්ගේ අවධානයට ලක් කිරීමටත්ය.
    එහිදී මෙය කියවන ඔබගේ සිතට අනිවාර්යෙන්ම එන අදහසනම් මේ අප සූදානම් වන්නේ නැති බැරි මිනිසුන්ගේ දුක විකුණාගෙන කෑමට යන අදහසයි.
    එහෙත් එය එසේ නොව අප උත්සහ කරන්නේ ශ්‍රී ලංකාව තුළ ඇත්තටම මෙවැනි තත්ත්වයක් තිබෙනවාද යන්න සොයා බැලීමටත් එවැනි පැතිකඩ යක් ඇතිනම් ඒවා පෙන්වා දීමටත් ඒ හරහා ඇති හැකි පිරිස්ගේ හැකියාවෙන් එම නැති බැරි පිරිස්ද ඇති හැකි පිරිසක් ලෙසට සමාජානුයෝජනය වීමට අවස්ථාවක් උදා කර දීමටත්ය.
    එන්න ඔබත් අප හා අත්වැල් බැදගැනීමට එක්වන්න.
    මෙම Facebook Link එක හරහා අපිත් එක්ක සම්බන්ධ වෙන්න ඔයාලට පුළුවන්
    / %e0%b6%87%e0%b6%ad%e0%...
    මේ,
    "ඇති හැකි හා නැති බැරි මිනිසුන්ගේ හති වැටුනු ජීවන මග නව පුනරුදයක් කරා ගෙන යන සමාජ මාධ්‍ය අඩහැරය" යි.
    තෙරුවන් සරණයි !....
    දෙවි පිහිටයි !.....
    .................................................................................................................................
    Video intro template can be download using Rohit B RUclips channel or following link
    www.youtube.co....
    ………………………………………………………………………………………………
    Type writing music effect can be download using following link
    Music :
    MNC Music No Copyright Channel all free music to use in your videos
    www.youtube.co.... ✔️ Music No Copyright 🎵
    #AthiNathi #HithumatheJiwithe #Sinhala #Rich #Poor #Srilankan #Buddhism #Interview

Комментарии • 77

  • @samandarivitharana9283
    @samandarivitharana9283 3 года назад +26

    ඒ වගේ සහෝදරයෙක් ලැබෙන්න ඒ සහෝදරිය කොච්චර වාසනාවන්තද,,,නුබ සෑබෑම වීරයෙක්........උපදින කිසිම ආත්මයක නුබට යලි මේ කර්ම නොලැබේවා ,,,

  • @user-xl2cy2yf8m
    @user-xl2cy2yf8m 2 месяца назад +1

    අනිත් වුන්ට පාඩමක් වෙන්න මෙ කතාව පොතක ලියන්න ඕනෙ ඉන්දීයාව වගේ රටක මෙක film එකක් කරවන්න ඕන ඔහු ඇත්තෙන්ම නියම සහොදරයෙක් ආඩම්බරයි ඔබ ගැන..

  • @chandanakulathunga5523
    @chandanakulathunga5523 Год назад +4

    දිර්ඝායුෂ ලැබේවා ඔබතුමාට.......

  • @pushpakumara3922
    @pushpakumara3922 3 месяца назад

    මේ කතාවෙන් ගන්න ගොඩාක් ආදර්ශ ඇත .....
    අවුරුදු කුමාරි තරඟ ආදීකැපී පෙනෙන වැඩ සටහන් ආදියට ගැහැණු ළමුන් සහභාගීවීම නුසුදුසුය ....
    බලය තිබෙනවිට අපරාධ කිරීමට පෙර බොහෝ සිතාබැලීම වටිනා බව ....
    නීතියෙන් ලැබෙන්නැති සාධාරණයක් තමන් විසින් දඬුවම් ලබාදීමට හැකි වූ අසාමාන්‍යය චරිතයක් ....
    දීර්ඝායුවේවා .... !!!
    අනාගත භවයන්හිදී මෙවන් විපත් නොමවේවා .... !!!
    තෙරුවන් සරණයි .... !!!

  • @wasanthiemutunayaka2093
    @wasanthiemutunayaka2093 3 года назад +21

    නිර්භීත මිනිසා
    ලංකාවටම එකයි

    • @rashmikasupun9539
      @rashmikasupun9539 3 года назад

      පිස්සුද තව ඉන් නවා ගොඩක් මරදන් කඩවාල යකඩය මරු සිර පෝඩි විජේ මාද්දුම බන්ඩර ඔයාවගෙ ගෝඩක් ආයා ඉන් නවා

  • @sumithrasilva3795
    @sumithrasilva3795 6 месяцев назад +1

    Me මහත්තයා bada කපා ගෙන bada wel කැපුණේ නැත්තෙ ,hapalath හැපුවත් hepune නැත්තේ විශ්ව මාතාවගේ ආශිර්වාදය nisa.me කතාව ahaddi තේරෙන්නේ meya සාධාරණ කතාවක් .Theruwan සරනයි දෙවි pihitai .

  • @sanjeewamadusanka35
    @sanjeewamadusanka35 3 года назад +5

    ඔබට දීර්ඝායුෂ ලැබේවා.ගොඩක් ස්තුතියි මේ විඩියෝ එක කරාට.

  • @sewwandiwimalaratne3070
    @sewwandiwimalaratne3070 4 года назад +4

    You are always trying to do something with a different idea. Good job ♥️ Hela and team

  • @manojdisanayaka2289
    @manojdisanayaka2289 4 года назад +9

    නියමයි හෙලා 💪👌

  • @prabathbandara272
    @prabathbandara272 4 года назад +3

    Sathutui hela... keep it up... well done bro....

  • @dilshanwikramasinghe9785
    @dilshanwikramasinghe9785 4 года назад +2

    Hela aiiya oba kiyannathuwa mama wage katha karana baashaven sanwadaya karanam mita wada hodai kiyala hithenava jayaweva.

  • @lakshanlakshan8478
    @lakshanlakshan8478 3 года назад +7

    මන් ආදරේ කරන කෙල්ලගෙ නම කොටපන්.මොකක්ද නම "අම්මා'🌹

  • @piyalnishantha7787
    @piyalnishantha7787 3 года назад +14

    මොහුගේ කතාව අනුව හොද චිත්‍රපටයක් නිර්මාණය කරන්න පුලුවන්

    • @apkpc1294
      @apkpc1294 3 года назад +4

      film ekak thiyenwa thawa holl walata awith na

    • @piyalnishantha7787
      @piyalnishantha7787 3 года назад +1

      @@apkpc1294 තියනවා නමුත් ටර්මිනේටර් ක්‍රමයට නිර්මාණය කරන්න තිබුනා

    • @asankaprageth4497
      @asankaprageth4497 Год назад

      Ada e film eka nirmanaya wela iwarai

  • @udeshikasandaruwani6495
    @udeshikasandaruwani6495 4 года назад +3

    Excellent

  • @mika111mika8
    @mika111mika8 3 года назад +2

    Mame'oyatha'cirath'niduk'nirogi'suwa'parthana'karami'budu'saranai'👍❤

  • @imeshachathurangani8716
    @imeshachathurangani8716 4 года назад +4

    Great work hela ❤️👍👍

  • @dinushishashikala104
    @dinushishashikala104 4 года назад +3

    Good job helan malli..

  • @kadirawelsooriyakumar6362
    @kadirawelsooriyakumar6362 3 года назад +1

    Mama marusirage Bawa kathawa kiyawala thiyanawa. Siripalage pachche ketwe ketuwe kaledi. 1971 marusira kele hangila hitiye. Karunakara nawakathawa Kiyawanna.

  • @tharindumadushanka2765
    @tharindumadushanka2765 4 года назад +3

    Good job♥️

  • @pasindunithusha1043
    @pasindunithusha1043 3 года назад +2

    Boru films wala wirayo nemei niyam a atta jiwithe mn dakina ek wirayek... Theruwan saranai.. Mame.. 🙏🏻

  • @senarathipalogama8987
    @senarathipalogama8987 2 года назад +8

    තෙරැවන් සරනයි 👌👌👌🙏🙏🙏නරැමයෝ මරන්නේ නැතුව තොට්ල්ලේ දාලා නලවන්නද..

  • @lakshanlakshan8478
    @lakshanlakshan8478 3 года назад +5

    හිතුමතේ ජීවිතේ🌹🌹🌹🌹❤️

  • @updateproduction2014
    @updateproduction2014 3 года назад +2

    Malli great ❤️❤️❤️❤️❤️❤️

  • @hashanjeewadith2831
    @hashanjeewadith2831 4 года назад +4

    Congratulations brother

  • @lahirusandaruwan6965
    @lahirusandaruwan6965 4 года назад +3

    Good job hela aiyee

  • @kamaniwijethilaka-it2ls
    @kamaniwijethilaka-it2ls 11 месяцев назад +1

    Mame oyata minssu mada gahanne aththa thiththa nisa ...oya eywa hithata aran duk wenna epa...godak dukai oyage kathawa beluwama...issarahatawath ithuru kale senaseemen jeewath wenna pansalakata gihin hary....bs mameee

  • @Macsudu
    @Macsudu 3 года назад +1

    හිතුමතෙ 👉❤️

  • @ranapathirannehalagedilsha3036
    @ranapathirannehalagedilsha3036 3 года назад +1

    aththatama ada piya visin duwa dooshanaya karana sahodaraya visin sahodariya dooshanaya karana rate me mama mulu loketama adarshayak me mama ge katha bahin moonen penawa me mama ahinsaka asarana manussayek kiyala neethiya wal wadichcha ada rate me mama yukthiya wenuwun satan kara me mamata deerga ayusha me mamata me inna tike pinak dahamak karagena inda denda kawuruth me mamata karadara karanda epa mama kawada hari me mamawa hoyagena enawa man me mamata adarey mamata theruwan saranai

  • @milanimila212
    @milanimila212 3 года назад +1

    Mame marusira layanal mage mahatthayage nedeyek mama layanalwa dekala tiyenawa kottawe ajith one shot mage as deken dekala tiyenawa

  • @vishwamiushitha9153
    @vishwamiushitha9153 4 года назад +3

    🤘👍

  • @lasithamadumal2514
    @lasithamadumal2514 Год назад +1

    Hitu mathe jivite❣️❣️❣️

  • @primitivejungleboy6238
    @primitivejungleboy6238 2 года назад +1

    Hela❤️

  • @pasindunithusha1043
    @pasindunithusha1043 3 года назад +2

    Me wage videos karanna brother good luck...

    • @subamanikea6650
      @subamanikea6650 Год назад

      කොහෙද.යින්නෙ.අනෙ.පවූ.ඇදූම්.එහෙම.බෙහෙත්.ගන්න්නෙ
      කොහොමද.කවූද.උදව්.කරාන්නෙ,

  • @shehanisgamlath4524
    @shehanisgamlath4524 3 года назад +2

    👍👍👍

  • @janithshehan2987
    @janithshehan2987 4 года назад +3

    ♥️💪

  • @isharamadumal6991
    @isharamadumal6991 4 года назад +4

    Vede maru eliya aduru venava aye vedi venava eeka hada ganna

  • @izzleking4272
    @izzleking4272 Год назад +1

  • @ddandrews6472
    @ddandrews6472 3 года назад +2

    Thank you very much for doing this interview. This is a question to the producer/director of this video. Can you please tell me the location of this video? It is such a beautiful backdrop. Some details about where it is and how to get there would be really helpful. thank you.

    • @imanthakodikara7114
      @imanthakodikara7114 2 года назад

      Ritigala is the location of this video. (Maradankadawala - Habarana rd).

  • @supermotomadness7666
    @supermotomadness7666 3 года назад +1

    Thama innvda sumathipala uncle jivathun athara ?

  • @ropnishanthkumara5153
    @ropnishanthkumara5153 3 года назад +2

    Api essarahta yamu 😭😭😭😭

  • @kamaniwijethilaka-it2ls
    @kamaniwijethilaka-it2ls 11 месяцев назад +2

    Loku lokkanta prashnayak wei kiyala hithala wenna atji dem me mama kiyana kathawa boruwak kiyanne

  • @sayonaraunlimited8249
    @sayonaraunlimited8249 Год назад +2

    හිතුමතේ ජීවිතේ කියල යූ ටියුබ් එකේ Search කරල බලන්න.එක එක යූ ටියුබ් නාලිකා වලින් කරපු වීඩියෝ ක්ලිප් වල මේ හිතුමතේ ජීවිතේ කියන කතා තියනවා.නමුත් ඒවයේ මේ මනුස්සයා කියන කතා එකිනෙකට වෙනස්.හිතන්න ගොඩාක් දේවල් තියනවා.නෙත් බැලුම්ගල කියනවා මේ මනුස්සයා බොරු කියනවා කියලා.නමුත් මෙයා කියන කතා වල එකි නෙකට වෙනස් කතා තියනවා පාස් කරන්නෙ නැතිව හොදට බලන්න ඒ සේරම.

  • @lakshanlakshan8478
    @lakshanlakshan8478 3 года назад +2

    මේ මාමා දැන් කොහෙද ඉන්නේ😇ආදරෙයි ගොඩාක්

  • @anulaniriella1606
    @anulaniriella1606 3 года назад +2

    ලංකාවේ wena ...una අසාධාරණයට එරෙහිව wada කරන මිනිස්සුන්ට නියම wedihata දඬුවම් දීලා තියෙනවා නැවත නොකරන්න මාමාට mee wage කාලකණ්ණි මිනිස්සු enna රටක නැවත epadeemak පතන්න epa මාමෙ

  • @user-gy3yo5im1z
    @user-gy3yo5im1z 3 месяца назад

    Sipiri gein pena pena nogiwa marapu maruwan soya giya aiia duka darapu un hama denama wanasala sepawarapu deviyek veya yuktinam etukarapu

  • @kalpashalitha4257
    @kalpashalitha4257 3 года назад +2

    Background eka para

  • @mahanuwaraananda9507
    @mahanuwaraananda9507 Год назад +2

    ගොතපු බොරුවක් බව බැළුන්ගලින් හෙලිකලා මෙයා හොරෙක් අන්තිම හොරකම පොල්ගස් ඕවිටදී
    මේකෙන් රටට බොරු වපුරන්ට එපා නරකයේ පැහෙයි

  • @ramyalathawanshadipathidew1416
    @ramyalathawanshadipathidew1416 3 года назад +1

    Hema welaawema ube wayasa ey manussayage wayasai compare karanda epa.mama tharunai mama tharunai kiyawanda epaa

  • @Tharindunirmalgamage92
    @Tharindunirmalgamage92 2 года назад +4

    හොරා.......🤣

  • @kumariperera2331
    @kumariperera2331 5 месяцев назад

    😂😢😅❤

  • @ajithkumara6688
    @ajithkumara6688 3 года назад +5

    මොකක්ද බ්ං.. උබේ වැඩසටහන හොදයි.. ඒත් බං මොකක්ද උබ.. ඇති නැති කියන මත්තෘකාවටම උලුප්පන්න හදන්නෙ.. කතාව විතරක් ඉදිරිපත්කරපන්

    • @NJay380
      @NJay380 3 года назад

      ඒක නම් ඇත්ත මචං..ඇති නැති පරතරයක් ගැන ෙමයා ඉවරයක් නැතිව කතා කරනවා...

  • @senakaweliwita8884
    @senakaweliwita8884 3 года назад +1

    Po.no දාන්න

  • @user-gy3yo5im1z
    @user-gy3yo5im1z 3 месяца назад

    Ehatha kaviyapeli hatharata galapa cmments ealatta danna

  • @justmusic375
    @justmusic375 3 года назад +1

    චන්ඩි.රැස්පෙක්ට්

  • @chandimapriyangani1527
    @chandimapriyangani1527 Год назад +2

    Naki pakaya boru kiyanawa..horakan karala hira ගෙවල් wala ghin

  • @madushanka5159
    @madushanka5159 3 года назад +5

    🛑🛑🛑මීනී මැරුම් චෝදනාවක් ඔප්පු වුවහොත් ඒ අයට ජනාධිපති සමාව දෙන්නේ නෑ බං 🙏🙏.. මූ බොරුකාරයෙක් කියලා බන්ධනාගාර නිලධාරීන් විසින් කියනවා... මේ මනුස්සයා පොඩි පොඩි හොරකම් වලට හිරේ ගියපු මනුස්සයෙක් ලූ 🙏🙏🛑 අපේ රටේ මාධ්‍යවේදීන් නම් ගූ

  • @vimalarathanahimi4849
    @vimalarathanahimi4849 3 года назад +1

    ඔය.ගොන්.නායොන්ගෙ.හුලගවත්.එපා.කියල.හිතට.ගන්න.ඔබට.තෙරුවන්.සරණයි.

  • @nishantharathnakumara9291
    @nishantharathnakumara9291 3 года назад +2

    Superimposed ayya kenek.

  • @samankumara672
    @samankumara672 2 года назад +1

    Boru kiyanne me mama

  • @user-gt2gf2yb2p
    @user-gt2gf2yb2p 3 месяца назад

    මේ මනුස්සයා බොරු කියන්නේ

  • @user-ho9po3oi7p
    @user-ho9po3oi7p Месяц назад

    මූ බොරු කියන්නෙ

  • @nilankagamage2502
    @nilankagamage2502 2 года назад +2

    ඔය.කියන්නේ බොරු බන් මේ මිනිහා කියන්නේ බොරු .ඔය.කියන.දෙයක් සිදුවෙලා.නැහැ .මේ යකා හොරකම් කරලා හිරේ ගිහිල්ලා තියෙන්නේ .