Forest Monk cooked us a delicious dinner | Thelehigala Aranya | TRIP PISSO

Поделиться
HTML-код
  • Опубликовано: 2 дек 2024

Комментарии • 1,8 тыс.

  • @helaratatv9542
    @helaratatv9542 2 года назад +456

    Trip pisso දැරණියගල සංචාරය ඒ වීඩියෝ එක බලන්න බලන්න නිකන් එකේ ජීවත් වෙනවා වගේ දැනෙනවා Thanks Trip pisso

    • @traveldiver8417
      @traveldiver8417 2 года назад +10

      Trip posso වැඩක් කරා කියන්නේ ඉතින් එක කොලටි වැඩක් තමයි අයේ ❤️❤️

    • @neharafernando9401
      @neharafernando9401 2 года назад +5

      🙏💐

    • @helaratatv9542
      @helaratatv9542 2 года назад +4

      😍

    • @kularathnamarasingha5100
      @kularathnamarasingha5100 2 года назад +1

      Weda satahan godak. Hodai Hoda dewalma idiri path karanna daruwane budu saranai daruwane oyalata

    • @madumalranasinghe5820
      @madumalranasinghe5820 2 года назад +2

  • @lovindushehan8234
    @lovindushehan8234 2 года назад +585

    කතෝලික අපිත් බුදු දහමට ආදරේ මේ වගේ හාමුදුරුවරු හින්දා ❤🙏

    • @thilinaranasinghe3322
      @thilinaranasinghe3322 2 года назад

      mahinda rajapaksha wesige putha lokuma hora,uge amma kunu wesi,shirnathi ekale ganikwa,modle.shirnathita ekeka un thuk kiyala puke arala puke gatta kaduwa ekale

    • @2ksubswithnocontent197
      @2ksubswithnocontent197 2 года назад +4

      Yeah e unata 1% wage buddagamata apahasa karana un hinda bedena eka wenawa bn. E ayawa api nawattanna one. Nattan depattata anag3na ekama hathiya winasa wenawa

    • @ssap3717
      @ssap3717 2 года назад +6

      ඔය ආදරේ ඔයාම තියාගන්න. කතෝලිකයෝ මේ රටට කරපු විනාසේ හොදටම ඇති

    • @lovindushehan8234
      @lovindushehan8234 2 года назад +5

      @@ssap3717 හා ඔයා කියන දෙයක් තමයි😂

    • @davishcorporation2770
      @davishcorporation2770 2 года назад +15

      @@ssap3717 ඊට වඩා විනාසයක් දැන් ඔයා කලා මොඩයො

  • @ruchig4670
    @ruchig4670 2 года назад +67

    මම කතොලික.. අපි හැමොටම වැරදුණ තැනක් තමයි දහම සහ ආගම පටලවගත්ත එක... ඒක හරි ලස්සනට පහදා දෙන නියම යතිවරයාණන් වහන්සේ කෙනෙක් .. ඔබ වහන්සේට නිදුක් නීරෝගී සුව පාර්ථනා කරනවා.. තෙරුවන් සරණයි..
    trip pisso... එළකිරි ...ජයවේවා ..!

  • @shewonfdoz407
    @shewonfdoz407 2 года назад +302

    කතෝලික මගේ ඇස් වල කදුලු වැටෙනවා මේක බලද්දී මේ තරම් බුදුදහමේ යතිවරයානෝ කෙනෙක් මා නම් දැක නෑ,Trip Pisso මගේ ජීවිතේ හෝරාවක් සුන්දර කරාට පින් ❤️ ජය බුදු සරණයි ජේසු පිහිටයි 😍 ලස්සන ගමනාන්තයක් සුන්දර රටක් , බුදු දහමේ සැබෑ හිමිනමක් පෙන්නුවා පින් මන් කතෝලික ඒත් දර්ශනය ගරුකරන එකම බුද්දාගමයී , බුද්ද දර්මය තමා හරි ආගමක් නෙවේ මේක ලෝකෙටම කියාපාපු දර්ශනයක්

    • @anushkaperera372
      @anushkaperera372 2 года назад +5

      Math harima pin wanth ape hamuduruvo oba wahanseta budu saranai jesu pihitai mallilath parissamin budu saranai ❤

    • @thilinaranasinghe3322
      @thilinaranasinghe3322 2 года назад

      mahinda rajapaksha wesige putha lokuma hora,uge amma kunu wesi,shirnathi ekale ganikwa,modle.shirnathita ekeka un thuk kiyala puke arala puke gatta kaduwa ekale

    • @dayanikulatunga9734
      @dayanikulatunga9734 2 года назад +2

      Oyala thamai yannama one me darashanayak budu dahama

    • @kanchanalakamali2000
      @kanchanalakamali2000 2 года назад +1

      Thankun oya ohoma hithanna ekath

    • @anonymousfishermen4168
      @anonymousfishermen4168 2 года назад

      ❤❤❤❤🙏

  • @CharityDeA
    @CharityDeA 2 года назад +121

    නිවන් දකිනතුරු, සසර වසනතුරු, ඉපදෙන ආත්මයක් ගානේ සින්හල බෞද්ධ උප්පත්තියක්ම මා හට සැකසේවා! 🙏

  • @HAI_1982
    @HAI_1982 2 года назад +465

    අනේ අපේ හාමුදුරුවනේ ,ඔබ වහන්සේ ට උතුම් වූ නිර්වාණ ධාතුව ම සාක්ෂාත් වේවා !!!

  • @NadeekaumayanganiNadeekaumayan
    @NadeekaumayanganiNadeekaumayan 11 месяцев назад +16

    හරිම ගුණ යහපත් ස්වාමීන් වහන්ස කෙනෙක් මේ වීඩියෝ එක බලද්දි මොහොතකට හිත නිවුනා තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @gamingwithnaleesh
    @gamingwithnaleesh 2 года назад +381

    මම කතෝලික ඔය වගේ හාමුදුරුවෝ කෙනෙක් අදමයි දැක්කෙ මේක වෙන්න ඇති ඇත්තම බුද්ද දර්මෙ ❤️

    • @helaratatv9542
      @helaratatv9542 2 года назад +4

      ❤❤

    • @TripPisso
      @TripPisso  2 года назад +25

      අපි ඔක්කොම් එකයි බ්‍රෝ 🥰✌️

    • @ranasinghawasantha5535
      @ranasinghawasantha5535 2 года назад +4

      Trip. Pisso න්ට කිසිම අවබෝධ යක් තිබුණේ නැහැ උන්වහන්සේ කියන කොට ඕනෑ ධර්ම ප්‍රශ්න යක් අහන කෙනෙක්ට උත්තර දෙනවා කියන කොට කොහොමද ලෝක දුකෙන් ගැලවෙන්නේ කියලා අහන්න . 😎 කව් රු හරි ගිහිල්ලා ඇහැව්වොත් දෙන උත්තර ය මෙහි සදහන් කරන්න .

    • @thilinaranasinghe3322
      @thilinaranasinghe3322 2 года назад

      mahinda rajapaksha wesige putha lokuma hora,uge amma kunu wesi,shirnathi ekale ganikwa,modle.shirnathita ekeka un thuk kiyala puke arala puke gatta kaduwa ekale

    • @DoctorLK1653
      @DoctorLK1653 2 года назад +1

      නෑ දෙයියො මවපු එක තමා ඇත්ත

  • @upalichandrasiri1976
    @upalichandrasiri1976 2 года назад +44

    මෙම ස්ථානයේ වැඩ වසන ගරුතර ස්වාමින් වහන්සේට නමස්කාර වේවා මේ ගැන අපට පෙන්නුව පුතාලා සැම දෙනාටම තෙරුවන් සරණයි තවත් මේ වගේ ස්ථාන අපට පෙන්නන්න කියා ඉතා කාරුණිකව ඉල්ලා සිටිනවා සම්මා සම්බුදු සසුන බැබ ලේවා 🙏🌸🙏🌸🙏

  • @viranchanura3834
    @viranchanura3834 2 года назад +503

    තාම බුද්ද දර්ශනය නියමෙටම පිලිපදින හිමිවරු ලංකාවේ වැඩ ඉන්න එක උබලා අපේ වාසනාව මචං... Trip pisso අමතක නොවෙන වීඩියෝවක් වෙයි... Love from Tokyo ❤️🙏🏽

    • @achinthamihiranga5877
      @achinthamihiranga5877 2 года назад +3

      ❤️🥳

    • @helaratatv9542
      @helaratatv9542 2 года назад +3

      😍

    • @sumamahapitiyagedara8750
      @sumamahapitiyagedara8750 2 года назад +1

      Aniwarayen ma attha 💖💖💖💖

    • @thilinaranasinghe3322
      @thilinaranasinghe3322 2 года назад

      mahinda rajapaksha wesige putha lokuma hora,uge amma kunu wesi,shirnathi ekale ganikwa,modle.shirnathita ekeka un thuk kiyala puke arala puke gatta kaduwa ekale

    • @thimathkemitha
      @thimathkemitha Год назад

      ​@n.imanthadesilva9700 කොල්ලා
      උඹ නැති නැතනක් නෑනෙ බන්😁

  • @kanishkalakshan8441
    @kanishkalakshan8441 Год назад +16

    නියම හාමුදුරුවන් නමක් මේ වගෙ හාමුදුරුවන් තාමත් අපේ ගෞතම බුද්ධ ශාසනයෙ තවමත් සිටිනො තෙරුවන් සරණයි අපේ හාමුදුරුවන්ට 🙏 දිර්ඝායු වේවා

  • @OurLifeInItaly
    @OurLifeInItaly 2 года назад +116

    අපි මේ වගේ පන්සලක් දැක්කේ පලවෙනි වතාවට.....ගහට කොළට පරිසරයට ආදරය කරන මිනිස්සුන්ට යන්න හොඳ තැනක්........thanks trip pisso........

    • @thilinaranasinghe3322
      @thilinaranasinghe3322 2 года назад

      mahinda rajapaksha wesige putha lokuma hora,uge amma kunu wesi,shirnathi ekale ganikwa,modle.shirnathita ekeka un thuk kiyala puke arala puke gatta kaduwa ekale

  • @ranasinghawasantha5535
    @ranasinghawasantha5535 2 года назад +106

    රට දැය වෙනුවෙන් යුධ වැදුණු ඔබ වහන්සේ ට හැකි ඉක්මනින් මාර යුද්ධය පරාජය කර නිවන් අවබෝධ වේවා .

  • @deshithamadushan2209
    @deshithamadushan2209 2 года назад +163

    වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ගෞරවණීය හිමිණමක් ... තෙරුවන් සරණයි 🌸🙏❤️

    • @thilinaranasinghe3322
      @thilinaranasinghe3322 2 года назад

      mahinda rajapaksha wesige putha lokuma hora,uge amma kunu wesi,shirnathi ekale ganikwa,modle.shirnathita ekeka un thuk kiyala puke arala puke gatta kaduwa ekale

    • @Official-dz2eh
      @Official-dz2eh 2 года назад +1

      යමුද

  • @sabusabu9074
    @sabusabu9074 2 года назад +18

    පුතාල ඔයාලට ගොඩාක් පින් අපිට මේවගේ දේයක් ඇසින් දැක ගැනීමට සැලැස්සූවාට. එම ස්වාමීන් වහන්සේටත් උතුම් දළදා සමිදු පිහිටයි

  • @kithminirathnayake93
    @kithminirathnayake93 2 года назад +138

    අනේ හරිම ලස්සනයි ඒ පරිසරය ඒ වගේම මේ වගේ දේවලුත් තියනවා කියලා පෙන්නන ඔයාලටත් පිං තාමත් ධර්මය රකින ධර්මයේ හැසිරෙන හාමුදුරුවරු එන්නවා.... මේ වගේ හාමුදුරුවෝ හැම තැනම ඉන්නවනම් අපේ මේ ලස්සන රටට මෙහෙම දෙයක් වෙන්නේ නෑ ඔබ වහන්සේලාට ගොඩක් පිං 🙏🙏🙏

    • @ඉෂාන්-ඡ3ඳ
      @ඉෂාන්-ඡ3ඳ 2 года назад +1

      තෙරුවන් සරණයි පින්වත් ඔබට🙏

    • @thilinaranasinghe3322
      @thilinaranasinghe3322 2 года назад

      mahinda rajapaksha wesige putha lokuma hora,uge amma kunu wesi,shirnathi ekale ganikwa,modle.shirnathita ekeka un thuk kiyala puke arala puke gatta kaduwa ekale

  • @priya-jeevithaaram9045
    @priya-jeevithaaram9045 2 года назад +19

    පුතාලා අද ගෙනා මේ වීඩියෝවේ වටිනාකම ඉමහත්..ඒ වගේම මහත්ඵලයි...ඒ නිර්මල බුද්ධ වචනය, පණිවිඩය දුන් අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ පතන්නාවූ බෝධියකින් උතුම් චතුරාර්‍ය සත්‍යය අවබෝධයට, මේ පුණ්‍යකටයුතු උපනිශ්‍රය වේවා....🙏

  • @lakmalkarunarathna5333
    @lakmalkarunarathna5333 2 года назад +21

    කවුරු මොන තර්ක ගෙනාවත් මම පිලිගන්න බුද්ධ දර්ශනය මෙයයි...ලගා කර ගැනීම වෙනුවට අත හැරීම කියලා දෙන තව කෙනෙක් වෙනුවෙන් පරාර්ථකාමීව කටයුතු කිරීම තමයි වෙන්න ඕනෑ..අපි මැරිලා පොලොවට පස් වෙලා මේ පෘථිවි චක්‍රය හැඩගැහෙන්නේ සෑම දේම අරන් යන්න නෙවෙයි නේ...ඉන්නකම් මනුස්සයකුට ආශ්වාසයකින් හරි උදව්වක් කරලා මැරෙන්න තියෙනව නම් එච්චරයි ..v 8 ආගමට එහා ගිය දර්ශනයක්...හරිම අගෙයි..
    තෙරුවන් සරණයි ...දීඝායු

  • @shenuka7597
    @shenuka7597 Год назад +9

    මෙිවා තමා නියම ගුණ ලක්ෂණ මෙිත් මනුස්යෙක්.ඔහු චිවරයක් පමනයි දරා සිටින්නේ.ඔහුගේ වත්කම මනුසත්කමයි .🙏🙏🙏🙏🙏🙏👍👍

  • @bjs1984
    @bjs1984 2 года назад +46

    චීවර දාරීන්ගේ අමන ක්‍රියා වලින් හෙබි කාලයේ සිල්වත් පිලිවෙත් පුරන මහා සන්ඝරත්නය තාමත් නිහඩව තම පිලිවෙත පුරනව... ස්තුතිය් ට්‍රිප් පිස්සො... 🙏🙏❤️‍🔥

  • @UdeshAryan
    @UdeshAryan 2 года назад +41

    මනසින් නිදහස් වුන මිනිස්සු ඉන්නෙ කොතනද අන්න එතන ස්වර්ගය තියනවා ❤️

    • @nimaljayasiri6065
      @nimaljayasiri6065 2 года назад

      True, this monk is wrong ...he is in Swargaya .....😂😂😂😂😂😂What Sudda said must be true !!!

  • @methsadani5227
    @methsadani5227 2 года назад +91

    ඉක්කමනින් උතුම් රහත් භාවය අත් වේවා අපේ හාමුදුරුවනේ

  • @nuvaramanike
    @nuvaramanike 2 года назад +21

    අපිත් ඒ ආරමෙට ගියා වගේ දැනුනේ හිත නිව්නා . ඊලග පාර යන්කොට දානයක් දෙන්න බඩු අරං ගිහිල්ලා හාමුදුරුවන්ට දානයක් දෙන්න කියලා ත් ඉල්ලන්වා තෙරුවන් සරන්‍යී 🙏🙏🌼🌸🌸

  • @hansagunawardana8946
    @hansagunawardana8946 2 года назад +190

    අදටත් රට ජාතිය ආගම වෙනුවෙන් කැපවෙන හිමිවරු වැඩසිටිනව මගේ රටේ ගොඩාක් ස්තූති trip pisso 🖤🙏

    • @thilinaranasinghe3322
      @thilinaranasinghe3322 2 года назад

      mahinda rajapaksha wesige putha lokuma hora,uge amma kunu wesi,shirnathi ekale ganikwa,modle.shirnathita ekeka un thuk kiyala puke arala puke gatta kaduwa ekale

    • @hansagunawardana8946
      @hansagunawardana8946 2 года назад +2

      @@thilinaranasinghe3322 මමත් කුනුහරප දන්නව උබල වගේ නාකි සිපයි දේශපාලනය රෙද්ද අස්සේ තියන් නැටුවට අපිට එච්චර කහන්නෑ බන් 😁 උබල වගේ බයි ටොයියෝ නූගත් හැත්ත හරියට වැදගත් දේකට කමෙන්ට් කරන්න දැනගනින් ඉස්සරවෙලා

    • @Lankamrt
      @Lankamrt 10 месяцев назад

      මේ වගේ ස්වාමීන් වහන්සේලා ඕනතරම් මේ රටේ වැඩඉන්නව...මාගෙ නමස්කාර වේවා...

  • @hettiarachchigemathupala3706
    @hettiarachchigemathupala3706 2 года назад +19

    අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේගේ සංසාර ප්‍රාර්ථනා ඉටු කරගැනීමට සියලු දොරටු විවර වේවා 🙏මෙම වැඩසටහනට දායකවූ සියලු දෙනාටත් යහපතක්ම වේවා!

  • @mariedilukshi42
    @mariedilukshi42 2 года назад +95

    අවංකව පුදුම සතුටක් මේ වගේ උතුම් බුද්ධ පුත්‍රයකු දැකිම ..අපේ හමුදුරුවනේ ඔබවහාන්සෙට තෙරුවන් සරණයි ...පුතාලාටත් ගොඩාක් පිං 🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @thilinaranasinghe3322
      @thilinaranasinghe3322 2 года назад

      mahinda rajapaksha wesige putha lokuma hora,uge amma kunu wesi,shirnathi ekale ganikwa,modle.shirnathita ekeka un thuk kiyala puke arala puke gatta kaduwa ekale

    • @chandrakanthi6921
      @chandrakanthi6921 Год назад

      🍀😑🍀🍀🍄🍄🍄

  • @ruwin5532
    @ruwin5532 2 года назад +13

    ඔබලාගේ හොඳම trip එක. මෙහෙම හාමුදුරුවෝ කෙනෙක් දැක්කමයි. Mama හිතුවේ එහෙම අය නෑ කියලා. මෙක තාම සැබෑ දර්ශනය. හරි නිදහසක් දැනෙනවා මෙක දැකලා. Thanks bro. From Italy 🇮🇹

  • @neetharanjani1692
    @neetharanjani1692 2 года назад +74

    අනේ හරිම පින්බර ලස්සන බ්මක් 🌷පින්වත් ස්වාම්න්වහන්සේට තෙරැවන්සරනයි trip pisso ඔයාලට ගොඩක් පින් මේවගේ උතුම් ස්තානයක් අපවෙත ගෙනාවට 🙏🙏🌷💜️🙏🙏

    • @thilinaranasinghe3322
      @thilinaranasinghe3322 2 года назад

      mahinda rajapaksha wesige putha lokuma hora,uge amma kunu wesi,shirnathi ekale ganikwa,modle.shirnathita ekeka un thuk kiyala puke arala puke gatta kaduwa ekale

  • @RATHNAYAKE1888
    @RATHNAYAKE1888 2 года назад +7

    මේක බලනතුරුම හිතාගෙන හිටියෙ නෑ මෙවැනි බුද්ධ පුත්‍රයන් වහන්සේලා මේ ලංකාවෙ වැඩ ඉන්න වගක්. ට්‍රිප් පිස්සෝ නිසා ඔන්න අපිත් පින් කරා මෙහෙම හරි දැකගන්න. නියම බුද්ධ දර්ශනය තමයි මේක. උන්වහන්සේ චිරාත් කාලයක් නිදුක් නීරෝගී සුවයෙන් වැඩ වාසය කරත්වා! 🙏 ට්‍රිප් පිස්සන්ට තෙරුවන් සරණයි! 🙏 තවත් මෙවැනි දෑ අපට පෙන්වන්නට ඔවුන්ට හැකියාව ලැබේවා! ❤️❤️❤️❤️

  • @inokathushari4110
    @inokathushari4110 2 года назад +22

    ඈත්ත් හැම දේම ඈත්ත .....හිත පුදුම විදිහට සැනසෙනවා..
    .අපේ හාමුදුරුවනේ තෙරුවන් සරණයි.......

  • @dulanifernando3771
    @dulanifernando3771 2 года назад +7

    ස්වාමින්වහන්සේට බාධා නොකරන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි.විනොදය පිණිස හැමෝම යන්න ගියොත්, එවැන්නක් සිදුවිය හැකිය. අපට මෙවැනි ස්ථාන පෙන්වීම ගොඩක්ම පින්.සියලුම දෙනාට තෙරුවන් සරණයි!සියලුම දෙනාට ධර්ම හොදින් අවබෝධ වේවා....ස්වභාව ධර්මය රැකගන්න ඕනා.

  • @rupasiriperera5526
    @rupasiriperera5526 2 года назад +19

    දරුවනි, නුඹලා පින් කරලා තියෙන්නේ මෙවන් ස්වාමීන් වහන්සේ ‌කෙනෙකුගෙන් සත්කාර ලබන්න. ධර්මයෙහි හැසිරෙන්න ඒවිට සැනසිල්ල ලැබේවි! ට්‍රිප් පිස්සන්ට ස්තූතියි විඩියෝව වෙනුවෙන්!!

  • @tulybinon557
    @tulybinon557 Год назад +5

    නියම බුදු දහම රැදුන පිංවන්ත උතුම් හිමිනමක්🙏🙏🙏🙏පිංවන්ත පරිසරයක්❤❤❤ඒ තරම්ම ශාන්තියක් හිතට නිවනක් යහපත් සිතුවිලි රාශියක් සිතට දැනුන මොහොතක්.එතන තනතුරැ නැහැ කොන්ක්‍රීට් විහාර නැහැ.ස්වභාව ධර්මය තුලින් ජීවමාන පරම සත්‍ය ව්‍ර උතුම් සම්බුදු දර්ශනය මැනවින් වැටහුනා.සාදු සාදු සාදු🙏🙏🙏🙏සහෝදරවරු සැමට වගේම පිංවත් හාමුදුරුවන් වහන්යස්ටත් තෙරුවන් සරනයි.Trp pisso youtube නාලිකාවටත් ගොඩාක් පිං🙏🙏🙏🙏

  • @sass3013
    @sass3013 2 года назад +25

    ඇත්තමයි ලස්සනයි සාදු, සාදු, නියම ධර්මය නිවැරදිව පිහිට තියනවා සියලුම දෙවියන්ගේ පිහිටයි

    • @thilinaranasinghe3322
      @thilinaranasinghe3322 2 года назад

      mahinda rajapaksha wesige putha lokuma hora,uge amma kunu wesi,shirnathi ekale ganikwa,modle.shirnathita ekeka un thuk kiyala puke arala puke gatta kaduwa ekale

  • @kasunaruna7563
    @kasunaruna7563 2 года назад +4

    මුන්වහන්සේ අරගලයට ලොකු සහයෝගයක්‌ දුන්න.. කාලකන්නි චන්ඩි මුන්වහන්සේට පවා හිරි හැර කලා(. උන් ඒ පාප කරුම gevai )
    කොච්චර ලස්සනට, දරමයේ හැසිරෙමින් ඉන්න සුවාමින් වහන්සේ නමක්ද.. මේ තොරතුරු සමාජ ගත කලාට බොහොම පිං.. බුදුසරණයි සැමට ♥♥♥

  • @neelsampath7381
    @neelsampath7381 2 года назад +40

    හරිම හොද හාමුදුරු නමක්. බටඇදිරියේ ආරාමයක ඉන්න කාලේ කල්‍යාණ මිත්‍ර ස්වාමීන් වහන්සේ නමක් . ඒ කාලේ නම්බරය වැඩ නෑ. මට මගහැරුනා . 😢 හොයාගන යනවා .

  • @chamothpiumantha6835
    @chamothpiumantha6835 2 года назад +14

    හරිම ලස්සන පරිසරයක්.ට්‍රිප් පිස්සන්ට ගොඩක් ස්තූතියි මේ තැන පෙන්නුවට.හාමුදුරුවන්ටත් දීර්ගායුස ලැබේවා 🙏🙏🙏

  • @jamithdezoysa6304
    @jamithdezoysa6304 2 года назад +11

    wow හිතාගන්න බැරි තරම් ආරණ්‍ය ලස්සනයි හිත නිවෙනවා.
    ගොඩක් පිං tryp පිස්සන්ට.
    සැබෑ යථිවරු තවම ඉන්නවා කියලා දැනෙද්දි කියාගන්න බැරි නිරාමිස සතුටක්

  • @kulebro4176
    @kulebro4176 2 года назад +27

    දළදා සමිදු පිහිටයි ...❤🙏🙏🙏. දීර්‍ඝායුෂ ලැබේවා අපේ හාමුදුරුවනේ ... දර්මය රකින සමාජයක්...

  • @Mimmimm
    @Mimmimm 2 года назад +112

    ඇත්තටම මහණ උන හාමුදුරු නමක්.❤️ 🙏

    • @thilinaranasinghe3322
      @thilinaranasinghe3322 2 года назад

      mahinda rajapaksha wesige putha lokuma hora,uge amma kunu wesi,shirnathi ekale ganikwa,modle.shirnathita ekeka un thuk kiyala puke arala puke gatta kaduwa ekale

  • @soosoo8801
    @soosoo8801 2 года назад +36

    බුදුන් ගේ බුද්ධ පුත්‍රයෙක් දැක්කේ පළමු වතාවට හරිම සතුටුයි අඩම්බරයි හමුදුරුවෝ ඇතුලු නුබලා සියලු දෙනාට යෝධ බල යෝධ ශක්තිය ලැබෙවා තිස්තුන් කෝටියක් දෙවිවරුන් අරාක්ෂා කර ගනිත්වා👍👍

  • @danushkachamara2401
    @danushkachamara2401 2 года назад +6

    හාමුදුරුවොන්ගෙ පලවෙනි වචන දෙක තුනෙන්ම හිත ගියා...ලිං මැඬි හාමුදුරුවොන්ට නියම ආදර්ශයක් හාමුදුරුවෝ ❤

  • @sarojawelhenge26
    @sarojawelhenge26 2 года назад +11

    සොබාදහම සමඟ ජීවත්වීම සැබෑම දහමයි.
    සැබෑ දහම ලෝකයටම කියාදෙන ඔබවහන්සේට නමස්කාර කරමි.
    මෙවැනි ස්ථාන සැමට හඳුන්වා දෙමින් කරන මාහැඟි සේවයට Trip Pisso ඔබ සැමට තෙරුවන් සරණයි !!! ❤💐🙏

  • @aniszubair5638
    @aniszubair5638 2 месяца назад +3

    I currently live in the UK but deeply love my motherland, Sri Lanka. Our country is home to many beautiful places worth visiting, and there's great potential to promote local tourism. For example, installing cable cars in certain areas could help people experience the stunning natural scenery while connecting different towns. Unfortunately, our leaders seem more focused on their own interests rather than the development of the country. May God bless Sri Lanka.

  • @pasindumihiran2318
    @pasindumihiran2318 2 года назад +7

    හිතට මාර නිදහස් බවක් දැනුනා... video eka ඉවර වෙනකල් වෙලාව යනවා දනුනේ නැ.....ස්තුතියි trip pissooo .....

  • @kamalajayasinghe3910
    @kamalajayasinghe3910 Год назад +2

    නියම බුදුදහම ගැන දැන ගත්ත. හාමුදුරුවො කියන්නෙ ඇත්ත.එවන් දුර ගමනක් යන්න බැරි අපට මේ වගේ වටිනා තැනක් බලාගන්න සැලස්සුවට පුතාලට පිං 🙏හාමුදුරුවන්ටත් නිර්වාණය බොහෝ දුර නොවේවා!🙏🙏

  • @nalandissanayaka2205
    @nalandissanayaka2205 2 года назад +43

    V8 වල යන උන්දැලවගේද 😬. මෙන්න නියම දහම අදහන නියම පරිසරයක ජීවත් වෙන පිංවත් නමක් ❤

  • @shanthijayamanna3255
    @shanthijayamanna3255 2 года назад +7

    හරිම ලස්සනයි ..mun වහන්සේ අරගලයට සහයෝගය දුන්න ..අනේ madaviyo හිරිහැර karalath තිබුණා .vadinna ඕනේ මෙවැනි බුද්ධ puththrayanta..dirgayusha ලැබේවා උන්වහන්සේ ට ...🙏🙏🙏🙏

  • @dilhanperera5184
    @dilhanperera5184 2 года назад +8

    මම කතෝලික පුද්ගලයෙක් හැබැයි මේ මේ හාමුදුරුවන් වහන්සේ කතාවයි ඇහුවට පස්සෙ.. මටත් යන්න හිතුනා..ජීවිතයට පාඩමක් ඉගෙන ගන්න

  • @wsuranthafernando7308
    @wsuranthafernando7308 2 года назад +2

    සුන්දර මිනිසෙක් බිහිවෙන්නේ සුන්දර පරිසරයක් තුලයි.මම කතෝලික ලස්සන වැඩසටහනක් ජයවේවා සියළු දෙනාට

  • @airanganigamlath4071
    @airanganigamlath4071 2 года назад +8

    විවිධාකාර වූ youtube channel වලින් නානාප්ප්‍රකාර වීඩියෝ බැලුවා.නමුත් ජීවිතේ පළවෙනි වතාවට.සම වැදිලා වගේ.සුළු මොහොතකට වුවත් ජීවිතේ විදපු එකම වීඩියෝ එක.ගරුතර ස්වාමීන් වහන්සේටත්.ට්‍රිප් පිස්සෝ සහෝදර ඔයාලා හැම දෙනාටත් තෙරුවන් සරණයි. නිදුක් නිරෝගී සුවය ලැබේවා.

  • @sl.sathuwa9751
    @sl.sathuwa9751 Год назад +6

    ආ.ග.ම මේ අකුරු තුනේ තේරුමක් තමා ආත්මය ගළවා ගැනීමේ මාර්ග ❤️ හැබැයි මේ හාමුදුරුවෝ respect 🔥 වෙන උන් නම් ගෑනුන්ට ඇල්ම දදා උන්ගෙ අයිපයි ටෝක් දිදී ඉදී සල්ලි වලට නැවෙයි ඒත් මේ හාමුදුරුවෝ අනිත් හාමුදුරුවන්ට හොද ආදර්ශයක් ❤️🔥 ආගම් ජාති බේද බැලුවෙ නෑ ඔක්කොම මනුස්සයෝ කියලා කිව්වා ඒක තමා තදින්න හිතට වැදුනේ ❤️🔥😍

  • @prasannamanoj3758
    @prasannamanoj3758 2 года назад +17

    ලස්සනයි. කලින් ඔය විලෙන් නාන්න පුලුවන්. දැන් වතුර ගමට දෙනවා. හරිම හොද ස්වාමීන්වහන්සෙ කෙනෙක්.

  • @chamilashanthi2128
    @chamilashanthi2128 2 года назад +13

    සුන්දරත්වය විදින්න..හානි නොකරන්න..☝️🙏 හරිම අපූරුයි video එක..👏👏 සොබාදහමට නොවන අවනත ලොවේ කිසිවක් නෑ..❤️🇱🇰

  • @malithi103
    @malithi103 2 года назад +6

    මේ වගේම හොද හාමුදුරුවෝ නමක් තවත් කෑගල්ලේ ඉන්නවා ඒ හාමුදුරුවෝත් කන්න බොන්න දෙනවා
    කන්දක් උඩ හදලා තියෙන්නේ පන්සල
    පන්සලක්‌ කීවට නිකන් ශාලාවක්‌ තියෙන්නේ ගමේ මිනිස්සුන්ට ගොඩක් උදව් කරනවා ඒ හාමුදුරුවොත්

  • @asdzxc9941
    @asdzxc9941 2 года назад +9

    බුදුන්ගේ සරණයි සියලුමා දෙව්යාන්ගො පිහිටයි අපෙහමුදුරැවනෙටත් දරැවාන්ටත් හරිමා ලස්සනයි 🙏🙏🙏🙏🙏🙏🙏බුදු සරණයි

  • @ginanjalaperera8089
    @ginanjalaperera8089 2 года назад +68

    මම කතෝලික කෙනෙක්..දැන් බුදු දහම වැලදගෙන ඉන්නේ...මට හරීම සතුටුයි මෙවැනි පිරිසිදු හිතක් තියන ස්වභාව දහම එක්ක ඉන්න හිමිලා කවදාවත් වැරදි කරන්නේ නෑ...දහමට අනුව ජීවත් වෙනවා...
    කරුනාකරලා අපට phone number එකක් දෙන්න පුලුවන්ද මේ හිමි වන්දනාමාන කරන්න යන්න.
    තෙරුවන් සරණයි ඔබ සැමට.
    🙏🙏🙏🙏🙏🙏

  • @jayanthiramanayaka5184
    @jayanthiramanayaka5184 2 года назад +33

    කියන්න වචන නෑ දරැවනේ ඔයාලට සෑහෙන පිනක් යන්න බැරි අපි වෙනුවෙන් මේවා පෙන්නනවට.
    අ⁣පේ ස්වාමින් වහන්සේට දීර්ඝායු වේවා !!!!!

    • @abaiya7868
      @abaiya7868 2 года назад

      kiyanna deyak ne ithin......jaya wewa....

  • @dinithis2385
    @dinithis2385 2 года назад +9

    කොච්චර ලස්සනක්ද? ලංකාවේ සැගවුනු ලස්සන ලෝකයට පෙන්වන එක ඔයාල කරන යහපත් ක්‍රියාවක්. කළ්‍යාණ මිත්‍ර ඇසුරක් මේ ස්වාමීන් වහන්ස. ආසයි දවසක යන්න.

  • @kavindusavinda6715
    @kavindusavinda6715 2 года назад +43

    අපේ ගම ගැන අපේ හාමුදුරුවෝ ගැන ගෝඩක් ආඩම්බරයි ❤️ ඇත්තටම අපේ හාමුදුරුවෝ පින්වත් හාමුදුරු කේනේක්

    • @lahirupavan2813
      @lahirupavan2813 2 года назад

      Kohomada meheta yanne

    • @kavindusavinda6715
      @kavindusavinda6715 2 года назад +4

      Avissawellata avith avissawellen deraniyagalata ynn oni deraniyagalata avith dikallakanda kele pansalata ynne kohomd ahuwoth oni kenek dannw

    • @lahirupavan2813
      @lahirupavan2813 2 года назад +1

      @@kavindusavinda6715 bohoma esthutei thanks

    • @udayamahawela3057
      @udayamahawela3057 2 года назад

      Kohomada eanne

  • @sachin.r7621
    @sachin.r7621 2 года назад +60

    අපේ හාමුදුරුවන්ට පින් 🙏
    Trip පිස්සන්ට ජය ! 👏

    • @thilinaranasinghe3322
      @thilinaranasinghe3322 2 года назад

      mahinda rajapaksha wesige putha lokuma hora,uge amma kunu wesi,shirnathi ekale ganikwa,modle.shirnathita ekeka un thuk kiyala puke arala puke gatta kaduwa ekale

  • @ojbiz2212
    @ojbiz2212 2 года назад +5

    මේ හාමුදුරුවන්ගෙ attitude එක මරු ❤

  • @pubudukelum3878
    @pubudukelum3878 2 года назад +47

    අපේම ගම උනාට මෙච්චර කාලෙකට මෙච්චර හිතට දැනුන්නෑ ගම ගැන ආඩම්බරයක්.අද තමයි ගම ලස්සනටම දැක්කෙ.
    අපි වීඩියෝ කරන්නෑ කියල හිතල සීරියස් කතා කරපු ටිකත් වීඩියෝ එකට ඇඩ් කරල.සුපිරි ආහ්..මාරම ලස්සනයි වීඩියෝව.

    • @meghanada8922
      @meghanada8922 2 года назад +1

      26:45 ඇයි එහෙම ගමෙ සිංහලයන් එහෙම පහත් තැනට වැටුනෙ!

    • @TripPisso
      @TripPisso  2 года назад

      Thank you macho

    • @pubudukelum3878
      @pubudukelum3878 2 года назад +1

      @@meghanada8922 මෙච්චර හිතට දැනුන්නෑ කියන්නෙ සහ හිතට දැනුනෙම නෑ කියන්නෙ 2ක්.මොලයක් කියල දෙයක් තියෙන්නේ යමක් තේරුම් ගන්න

    • @meghanada8922
      @meghanada8922 2 года назад +1

      @@pubudukelum3878 නෑ දමිල මිනිස්සුන්ට වතුර දෙන්න එපා කියන්න තරම්
      ඒක සිංහලකමට නිගාවක් නෙවෙයිද ඇයි එහෙම කරන්න කියලා යොජනා කලෙ

    • @rohanjayasekara7470
      @rohanjayasekara7470 2 года назад +1

      යන පාර කියනවද

  • @niroshagunaweera4074
    @niroshagunaweera4074 2 года назад +5

    සොබාදහම බුදුදහම සරලකම උන්වහන්සේ හරි අගේට කියලා දුන්නා ගොඩාක් පින් ඔයාලට හරිම අපුරැ චාරිකාවක් අපිව එක්කගියා🙏🙏🙏🙏🙏🌸💐💐💐💐බුදුසරනයි❤

  • @ashenpriyanjan5075
    @ashenpriyanjan5075 2 года назад +17

    සොබාදහම සමග ජීවත්වන කෙනා තමයි එහි නියම සුන්දරත්වය දකින්නේ. ඔහු තමයි සොබාදහමේ විචිත්‍රත්වය, අපූර්වත්වය නිසි අයුරින්ම දකින කෙනා. ඒ කොයික වෙතත් මේ තැන දකිද්දී වනගත භික්ෂුවක් මේ තරම්ම නිර්මාණශීලීද කියලා හිතන්නත් අමාරුයි. Trip pisso ගියපු ලස්සනම ගමනක්.

    • @thilinaranasinghe3322
      @thilinaranasinghe3322 2 года назад

      mahinda rajapaksha wesige putha lokuma hora,uge amma kunu wesi,shirnathi ekale ganikwa,modle.shirnathita ekeka un thuk kiyala puke arala puke gatta kaduwa ekale

  • @ravindudilshan2554
    @ravindudilshan2554 2 года назад +20

    චීවරදාරීන් අතර බුද්ධ පුත්‍රයෙක් දුටුවෙමි...🙏 ආදරෙයි 𝒕𝒓𝒊𝒑 𝒑𝒊𝒔𝒔𝒐𝒐 ❤️

  • @wathsalanilmini2520
    @wathsalanilmini2520 2 года назад +54

    හැම හාමුදුරුනමක්ම මේ වගේ හිතුවනම් ඇත්තටම ලංකාව විතරක් නෙමෙයි ලංකාවේ මිනිස්සුන්ගේ සිතුම් පැතුම් මීට වඩා ගොඩක් ලස්සන වෙනවා...🙏
    Subscribes වැඩි වෙලා.. Congratulations @Trip Pisso Team 💐😍

  • @backpack365
    @backpack365 2 года назад +13

    ආදරෙයි trip pisso ගොඩක් අය බුදු දහම විවේචනය කරද්දී මේ වගේ දේවල් වලින් ඔවුන්ට පාඩම් කියලා දෙන එකට ❤️

  • @The098765432109
    @The098765432109 2 года назад +12

    වීඩියෝ එක බලල ඉවරවෙනකොට දැනුනු මානසික සුවය ❤ බොහොම පින් වටින දෙයක් පෙන්නුවට

  • @karona..8265
    @karona..8265 2 года назад +5

    බූදූසරනයි🙏 දිර්ඝ අයූෂ ලැබේවා තෙරුවත් සරණයි🙏 අපේ හාමුදුරුවනේ නිදූක් නිරෝගි අයූෂ ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🙏🙏🙏

  • @sajiyavlogs663
    @sajiyavlogs663 2 года назад +22

    දැරණියගල සංචාරයන්ට පාරාදීසයක්..ඇවිදින්න තැන් බොහොමයි...❤️❤️

  • @travelphotocall
    @travelphotocall 2 года назад +7

    ''මනුස්ස ධර්මය විතරයි මනුස්සයෙක් ලඟ තියෙන්න ඕන'' 10:01 ධර්මයේ සැබෑ හරය අඩ හෝරාවකට ලඝු කල මනස්කාන්ත ගමනාන්තයක්..තෙරුවන් සරණයි සැමට !!
    ජයම වේවා!!❤

  • @thilinamadushanka6407
    @thilinamadushanka6407 2 года назад +24

    මෙච්චර කාලෙකට කරපු ලස්සම වීඩියෝ එක...❤️ පින්වත් ස්වාමීන් වහන්සේට නමස්කාරය..🙏

  • @dilankasugathadasa6009
    @dilankasugathadasa6009 2 года назад +10

    🙏🙏🙏 බොහොම පින් ස්වාමීන් වහන්සේටත් ඔයලටත්. පුළුවන්නම් උන් වහන්සේගේ තවත් ධර්ම සාකච්ඡා ලබා දෙන්න.

  • @mahenalahakkon8494
    @mahenalahakkon8494 2 года назад +17

    සාදු සාදු සාදු
    අපේ ගෟරවනීය සවාමින් වහන්සේ ඇතලුව මෙීි රැපරාමුවල දකින සෑමදෙනාම මහා පුන්‍යවන්තයන් බවට,
    ලෝකයට ඹප්පුකර අවසානයි!,
    සාදු සාදු සාදු
    මෙීි සෑමදෙනාම කවදාහෝ නිවන් දකිනබව සත්තයි සත්තයි

  • @isuru6743
    @isuru6743 2 года назад +8

    හරිම ලස්සන තැනක් ඒ විදිහේ හාමුදුරු නමක් මම කවදාවත් දැකලා නැ😀මටත් එන්න ආස හිතුනා අයියේ😁

  • @arrowjr5498
    @arrowjr5498 2 года назад +21

    ❤️ දිර්ගායුශ ලැබේවා ඒ හිමිනමට

  • @kamakada6717
    @kamakada6717 2 года назад +2

    මෙ හමුදුරුවෝ නම් ඇත්තටම හොද හදවතක් තියෙන හමුදුරු නමක්......... ලාභ සත්කාර බලාපොරොත්තුවෙන අය අතර ඉතා හොද සාදු කෙනෙක් 👍👍❤️

  • @snbike7150
    @snbike7150 2 года назад +28

    හරිම බුදු දහමක්... දැක්ක තැනක්" රකින පිංවත් හාමුදුරුවන් වහන්සේ නමක්...🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @thilinaranasinghe3322
      @thilinaranasinghe3322 2 года назад

      mahinda rajapaksha wesige putha lokuma hora,uge amma kunu wesi,shirnathi ekale ganikwa,modle.shirnathita ekeka un thuk kiyala puke arala puke gatta kaduwa ekale

  • @malvisoriya1309
    @malvisoriya1309 2 года назад +5

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ.
    ජීවිතේ පලවෙනි වතාවට දකින්නට ලැබෙන්නේ

  • @tharushanethsara6297
    @tharushanethsara6297 2 года назад +10

    වියන්, බුදුන් එලියෙන් සොයා වෙහෙසෙන්න එපා දෙන්න ම ඉන්නේ අපේ පිරිසිදු හදවතේ. මමත් එහෙම හිතපු කෙනෙක්. ඔබ වහන්සේ හරියටම හරි. ස්තූතියි trip pisso" අතීතයේ ලංකාව කොච්චර ලස්සනට තියෙන්න ඇතිද ? දැන් කාලේ ගල් පර්වතයක සුන්දරත්වයක් සහ එය ලස්සන නිර්මාණයක්😓

    • @deekapu1190
      @deekapu1190 2 года назад

      Ane wasanawan..TRIP PISSO daruwanta aneka warayak pin...mey dewal nobalana neth mokatada kiyala hithenawa...ape pinwantha hamuduruwo dakinna..ikmanatama enawa....sundara gammanayak..lassana.parisarayak...sada wasanawan...ape hamuduruwo.puduma nirmanasheeli buddha puthrayek...ane ethanata yana ena aya puluwantharam awashya dewal wadipura aragena yanna..sadu...sadu...sadu..BUDUSARANAI APE HAMUDURUWANTA....THANKS TRIP PISSANTA...🌹🌹🌹🙏🙏🙏

  • @yasithanupamavidanage6133
    @yasithanupamavidanage6133 2 года назад +10

    බුදුන් වහන්සේගේ දර්ශනය නියමාකාරයෙන් පිලිපදින හිමිනමක් ඇත්තටම සතුටුයි මෙ වගේ හිමිවරුන් ඉන්නවා දැක්කාම මෙ රටේ ගොඩක් සිවුරදාගෙන ඉන්න අය කරන්නෙ බුද්දාගම මාකටින් කරන එක 😪

  • @sachinthasiriwardena4624
    @sachinthasiriwardena4624 2 года назад +7

    හරි පින්වන්ත ස්වාමීන් වහන්සෙනමක්.අපිට මේවා පෙන්නපු ඔයාලටත් හුගක් පිං...

  • @Realstart
    @Realstart 2 года назад +35

    This is one of my favourite RUclips channels in SriLanka...Good Luck TRIP PISSO

  • @bjs1984
    @bjs1984 2 года назад +14

    වැහි කාලෙ වය්බ් එකක වැස්සෙ මේ වගේ එකක් බලන්න සැලැස්සුවාට ගොඩක් පින්..🙏

  • @anandapushpakumara1394
    @anandapushpakumara1394 2 года назад +5

    මෙන්න අපේ හාමුදුරුවරු.බුදුසරනයි.සියලු සත්වයෝ නිවන් දකිත්වා

  • @noorksa4466
    @noorksa4466 2 года назад +6

    ජීවිතේ පලවෙනි වතාවට දැකපු vidio akak තෙරුවන් සරණයි ස්වාමින් වහන්ස ගොඩක් පින් මෙක දකින්න සැලැස්සු සියලුම දෙනාට 🙏🙏🙏

  • @hemalathakodithuwakku6382
    @hemalathakodithuwakku6382 5 месяцев назад +1

    හරිම ලස්සනයි හරිම වැදගත් හරිම ආදර්ශයක් පින්වත් අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට නිදුක් නිරොගි දිර්ගායු වේවා 🙏🙏🙏 දරුවනේ ඔයාලටත් බොහොමයක් පින් ❤❤❤❤

  • @bawanthishanikaperera8492
    @bawanthishanikaperera8492 2 года назад +25

    ඒක සුපිරී 🥺 මේ අපේ ගම සෑහෙන කාලෙකිම් යන්න බැරිවුනා 🥺වීඩියෝ එක බලද්දි මං එහෙ ඉන්නවා වගේ දැනුණා 😭

    • @arunashantha9108
      @arunashantha9108 2 года назад

      එහෙ නෙමේද දැන් ඉන්නේ 🥺

  • @lifehunts4725
    @lifehunts4725 2 года назад +17

    ඒකනම් ඇත්තටම ලස්සන නිදහස් ආරාමයක්, අනිවාර්යෙන් යන්නම ඕනි බලන්න..🇱🇰♥️😍

  • @nipuntharindu8979
    @nipuntharindu8979 2 года назад +32

    හරිවිදියට ජිවත් වන හිමිනමක් ❤

  • @rohiniranathunga9616
    @rohiniranathunga9616 2 года назад +5

    අවංකවම පුදුම සතුටක් ධර්මයේ හැසිරෙන්නාට ස්වභාව ධර්මයද ආශිර්වාදයක් ඒ වගේම ඉන්න රහතන් වහන්සේලාටත් මේක හොඳ ආදර්ශයක්....!!!

  • @studiosuppa7345
    @studiosuppa7345 2 года назад +7

    ඇත්තටම උඹලට පිං මචං...මෙච්චර වටිනා දෙයක් ඩිජිටල් තිරයකට ගෙනවාට...😘😍

  • @indukumari1159
    @indukumari1159 2 года назад +3

    අනන්ත වූ බුදු ගුණ බලයෙන් ඔබ වහන්සේට චිරාත් කාලයක් වැඩ සිටීමට හේතු වසනා ලැබේවා මගේ ජිවිත කාලයේදී දැකපු ප්‍රිය මනාප සුන්දර දර්ශනය එවැනි සුන්දර පරිසරයක් බැලීමට සලසවපු ඔය දරුවන්ටත් නිදුක් නිරෝගී වාසනාවන්ත අනාගතයක් ලැබේවා 🙏🙏🙏🙏🙏🙏සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏

  • @himayabashini728
    @himayabashini728 2 года назад +15

    අපේ හාමුදුරුවෝ ආරක්ෂා කර දේව 🙏
    අයියලත් පරිස්සමින්

  • @anomagunarathna9627
    @anomagunarathna9627 2 года назад +1

    තෙරුවන් සරණයි ඔබ වහන්සේට .ඇත්තෙන්ම හරිම සතුටුයි මෙවන් පරිසරයයක් ,හා නිදහස් දහමට අනුව සරල ජීවිතය ප්‍රශංසනීයයි .

  • @krishanthiperrera551
    @krishanthiperrera551 2 года назад +22

    දෙවියන්, බුදුන් එලියෙන් සොයා වෙහෙසෙන්න එපා දෙන්න ම ඉන්නේ අපේ පිරිසිදු හදවතේ. මමත් එහෙම හිතපු කෙනෙක්. ඔබ වහන්සේ හරියටම හරි. ස්තූතියි trip pisso" අතීතයේ ලංකාව කොච්චර ලස්සනට තියෙන්න ඇතිද ? දැන් කාලේ ගල් පර්වතයක සුන්දරත්වයක් සහ එය ලස්සන නිර්මාණයක් කරන්න, විඳින්න බැරි මිනිස්සු ඒක කඩලා සල්ලි කරනවා.

    • @thilinaranasinghe3322
      @thilinaranasinghe3322 2 года назад

      mahinda rajapaksha wesige putha lokuma hora,uge amma kunu wesi,shirnathi ekale ganikwa,modle.shirnathita ekeka un thuk kiyala puke arala puke gatta kaduwa ekale

    • @krishanthiperrera551
      @krishanthiperrera551 2 года назад

      @@thilinaranasinghe3322 ඇයි මේ ? මොකක්ද ප්‍රශ්නෙ මෙහෙම ලියන්න.

  • @sansalanethmini7264
    @sansalanethmini7264 2 года назад +3

    මම පුදුම ආසාවකින් මේ වීඩියෝ එක බැලුවෙ 😍 මේ හාමුදුරුවන්ට යන්න ඕන මාර්ගයට යන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා 🙏🙏

  • @madhusenarathne
    @madhusenarathne 2 года назад +22

    තෙරුවන් සරණයි හැමෝටම ..🌸 ඇත්තටම ජීවත් උනා ඒ ට්‍රිප් එක පුරාවටම..🙏

    • @thilinaranasinghe3322
      @thilinaranasinghe3322 2 года назад

      mahinda rajapaksha wesige putha lokuma hora,uge amma kunu wesi,shirnathi ekale ganikwa,modle.shirnathita ekeka un thuk kiyala puke arala puke gatta kaduwa ekale

  • @sanjuaushaandewinda6608
    @sanjuaushaandewinda6608 Год назад +2

    තමන්ට තමන් අවංකනම් එච්චරයි ලෝකෙට අවංක වෙන්න බෑ 😊 I felt it ❤