නා උයන ආරන්‍ය සේනාසනය

Поделиться
HTML-код
  • Опубликовано: 8 дек 2022
  • මැල්සිරිපුර ප්‍රදේශයේ පිහිටි නාඋයන ආරන්‍ය සේනාසනය මෙහි යෝගාවචර භික්ෂූන් වහන්සේලා විශාල ප්‍රමාණයක් ආරන්‍ය සේනාසනය සමීපයේ පිහිටි වනයේ වැඩවසනව එහිදී දානය සකසන ආකාරය සහ එය භික්ෂූන් වහන්සේලා උදෙසා පිරිනමන ආකාරය දැකගතහැකි
  • РазвлеченияРазвлечения

Комментарии • 271

  • @hemaranawaka6311
    @hemaranawaka6311 Год назад +23

    මේ උතුම් ස්ථානයේ වැඩ සිටි අරියධම්ම ස්වාමීන් වහන්සේ අපිට නිදසුනක්.හිමියන් ඇතුළු මාර්ග පල ලබන සියලුම බුද්ධ පුත්‍රයන් වහන්සේලාට උතුම් බුද්ධත්වය සාක්ෂාත් වේවා!🙏🙏🙏

  • @MrsMalani
    @MrsMalani 14 дней назад

    🙏🙏🙏🙏 සාදූ සාදූ සාදූ මාගේ නමස්කාරය වේවා 🌺🌺🌺🙏🙏🙏🙏සදු සාදූ සාදූ සාදූ ලොව උතුම් නිවනම ලැබේවා සාදූ සාදූ සාදූ 🌺🌺🌺🌺🙏🙏🙏🙏🙏🙏

  • @pethumravindra5265
    @pethumravindra5265 Год назад +9

    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු මේ උතුම් දානයෙද සතුටු සිත් ඇතිව අනුමෝදන් වේමි සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු

  • @amithapremachandra1849
    @amithapremachandra1849 Год назад +61

    දැන දැක ගැනීමට සැලසු හැම දෙනාටම බොහෝ පින් සිදු වේවා ....!

  • @prabathsudarshana1068
    @prabathsudarshana1068 Год назад +20

    ස්වාමීන් වහන්සේලා සියලු දේනාට මෙි අත්ම භවයේදිම උතුම් චතුරාය සත්‍ය ධර්මය අවබොද වෙිවා තේරැවන් සරණයි නමො බුද්ධාය ..🙏🙏🙏

  • @sujathasenarathne-8627
    @sujathasenarathne-8627 Год назад +16

    අපට. මේ ස්ථානය. දැකබලා ගන්නට උදව් කල. සැම දෙනාටම. පිං සිදූ වේවා

  • @sirisenarajapaksha4520
    @sirisenarajapaksha4520 Год назад +25

    ලොවි ලොව්තුරා සුව ගෙනෙනා සම්මා සම්බුදු රජාණන්වහන්සේට අනේක වාරයක් මාගේ නමස්කාරය වේවා . මහා සගරුවනට මාගේ නමස්කාරය වේවා මේ සංඝගත පූජාව කල ගුණ දම් පුරනා සියලු දෙනාට මගේ නමස්කාරය වේවා තෙරුවන් සරණයි

  • @dhammikaperera1255
    @dhammikaperera1255 Год назад +15

    ගොඩක් පින් මේ විඩියෝව දැම්මට. අපේ බුද්ධ අන්කුරයක් වන නාඋයනේ අරියධම්ම ස්වාමින්වහන්සේ වාසය කල බුද්ධ භූමිය.
    ගොඩක් ආසාවෙන් හිටියේ නාඋයන ආරණ්‍යය දකින්න .ගොඩක් පින් විඩියෝ නරඹන කොට මමත් ඒපින අනුමෝදන් උනා සාධු කියල

  • @kumirkumir3510
    @kumirkumir3510 Год назад +20

    සාදු සාදු සාදුලොවුතුරා මගේ බුදු පියාණන් වහන්සේට මම නමස්කාර කරමි මාගේ නමස්කාරය වේවාසාදු සාදු සාදුමේ පින්කම් සහභාගි වෙච්ච හැමදෙනාමපින්කම් කරපු හැමෝටමත්උතුම් තෙරුවන් සරණ ලැබේවා හැමෝටම තෙරුවන් සරණයි🙏🙏🙏🙏

  • @disnalanka4365
    @disnalanka4365 Год назад +11

    කවදාවත් ගිහින් නැති යාමට ඉතාමත් ආසාවෙන් සිටිය ස්ථානයක් මෙසේ දැක බලා ගැනීමට සැලැස්සු ඔබට බොහොම පිං .🙏🙏🙏

  • @sanjayapathirana5063
    @sanjayapathirana5063 Год назад +5

    සාදු සාදු සාදු
    🙏🙏🙏🙏
    දානය පිලිගැන්වූ සියලු දෙනාටම ඉක්මන් භවයකදීම නිවන් අවබෝධ වේවා!!

  • @missmiss6938
    @missmiss6938 Год назад +5

    නෙතට දකින්නට .selsu සැමටම .anek වාරයක් .pin ලැබේවා i.පතමි

  • @samanthirathnayaka1394
    @samanthirathnayaka1394 3 месяца назад +2

    සාධූ සාධූ සාධූ සියලු දෙනාටත් නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබේවා

  • @Gagana4899
    @Gagana4899 Год назад +27

    බොහෝමයක් පින් මේ වීඩියෝවට..දන් දීමට සහභාගී වූ අයටද අනන්ත වූ පින් බෙලෙන් සැනසිල්ලම වේවා

    • @raviekanayaka4375
      @raviekanayaka4375  Год назад +1

      🙏🙏🙏

    • @user-pt3zt8fb5v
      @user-pt3zt8fb5v Год назад +1

      ​@@raviekanayaka4375සතුටින් සාදරගෞරවයෙන් මමත් අනුමෝදන් වෙමී .......අනුමෝදන් වෙත්වා මේ බියකරු සසර ගමන ඔබට ද මටද ඉක්මනින් භවයකදී නිම වේවා ,, උතුම් නිවන් අවබෝධ පිනිස ම පාර්මී දම් පිරේවා ........🌸🌸🌸🙏🙏🙏
      🌸🌸🌸🙏🙏🙏
      🌸🌸🌸🙏🙏🙏

    • @Money12126
      @Money12126 Месяц назад

      ​@@raviekanayaka4375 apitath gihin bavana igena ganna baridha

  • @kanthikusumalatha1046
    @kanthikusumalatha1046 Год назад +8

    ලොකු පිනක් මේ වාගේ පිංකමක් බලන්න ලැබුණු එකට අපේ ස්වාමීන් වහන්සේලාට තෙරුවන් සරණයි

  • @maleeekanayake5548
    @maleeekanayake5548 Год назад +6

    🙏🙏🙏 සාධු සාධු සාධු නිවනම නාථයි නිවනම වෙත්වා 🙏🙏🙏

  • @lakamalagedayani6626
    @lakamalagedayani6626 Год назад +8

    ඇත්තටම බුදු සරණයි නිවනේ දොරටු ඇරේවා උතුම් සුවාමින් වහන්සේලාට නමස්කාරය 🙏 🙏 🙏

  • @anomajayalath7084
    @anomajayalath7084 Год назад +10

    සාදු..සාදු..සාදු...!!!

  • @sampathkandambi6733
    @sampathkandambi6733 2 месяца назад +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤

  • @dedunusilva8120
    @dedunusilva8120 Месяц назад +1

    🙏🙏🙏

  • @sreemathilka9633
    @sreemathilka9633 Год назад +2

    Siyluma සංඝයා wahanselata මාගේ namshkaara weawa theruwan saranai lakwasi ලෝකවාසී siyluma satwayo නිදුක් weawa nirogi weawa suwapat weawa 🙏🙏🙏

  • @kaveeshasathira1317
    @kaveeshasathira1317 Год назад +8

    මේ ආරන්‍ය සේනාසනේ භාවනා කරන්න සම්බන්ධ වෙන්නේ කොහොමද . දන්න කෙනෙක් කමෙන්ට් කරන්න . ගොඩාක් පින් සිද්ධ වේවි

  • @priyanthimudannayake7476
    @priyanthimudannayake7476 Год назад +5

    🙏Sadhu 🙏Sadhu 🙏 Sadhu 🙏Sadhu 🙏Sadhu 🙏Sadhu

  • @nextours1986
    @nextours1986 Год назад +3

    සාදු සාදු සාදු 🙏🙏🙏 සතුටු සිතින් අනුමෝදන් වෙමි🙏🙏🙏

  • @IndranieIndranie
    @IndranieIndranie 6 месяцев назад +1

    තෙරුවන් සරණයි පින් වත් ඔබ තුමන් ලාට ලොකු හිමි පාන්න වහන්සේ ගේ සුත්‍ර දේශනා දින පතම සර්වනය කරනවා 🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹❤️ 10:21 10:21

  • @jayanthajayasundara4906
    @jayanthajayasundara4906 5 месяцев назад +1

    සාදු...සාදු....සාදු.🙏🙏🙏🙏🙏

  • @nadeeranissanka2995
    @nadeeranissanka2995 Год назад +1

    සාදු සාදු සාදු අනුමෝදාමී 🙏🙏🙏

  • @ChandraNissanka
    @ChandraNissanka Месяц назад +1

    🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @dayanimendis502
    @dayanimendis502 Год назад +7

    සාදු සාදු සාදු සාදු ....... 🌹🌹🌹🌹🌹🌹 බුදුසරණයි !

  • @mangalaprabhath6485
    @mangalaprabhath6485 Год назад +1

    සාදු සාදු සාදු අනුමෝදන් වෙමි.. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @dayanithilakanayaka1398
    @dayanithilakanayaka1398 Год назад +2

    මෙන්න බෞද්ධ පුත්‍රයන් 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-zc7gp3rm9m
    @user-zc7gp3rm9m 3 месяца назад +1

    Sadu, sadu, sadu, Budusaranai

  • @sarathhenage7038
    @sarathhenage7038 Год назад +2

    සාදු සාදු සාදු ,,මේ මහා පින මා විසින් සිදු කල පිනක් සේ මාහටද අනුමොදම් වෙවා ..

  • @ChathurikaRasanjali-ph2jr
    @ChathurikaRasanjali-ph2jr 11 месяцев назад +1

    අනන්තවූ බුදු ගුන අවබෝද වේවා .උතුම් වු නිවන් මග ලබා ගැනීමට හැකිවෙවායි පතන්නෙමු .

  • @thivinurandiya1756
    @thivinurandiya1756 8 месяцев назад +2

    මේ ආරන්න්‍යසේනාසනයේ හැමදාම බාවනා යෝගීව ඉන්න පුලුවන් ද?

  • @rasikapremajith8523
    @rasikapremajith8523 Год назад +1

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏 අනුමෝදන් වෙනව

  • @dishansri1270
    @dishansri1270 Год назад +1

    Sadu sadu sadu pinwath swaminwahaselata mage namaskaraya wewaa sadu ..

  • @desilvachandrika2271
    @desilvachandrika2271 Год назад +4

    දැක බලා ගැනීමට සැලැස්වීම ගැන බොහොම පින් .🙏🙏🙏🙏

  • @user-od8xw6iq8o
    @user-od8xw6iq8o 5 месяцев назад +1

    නමස්කාර කරමි සාධු සාධු සාධු!!!

  • @user-er4ir1hv8d
    @user-er4ir1hv8d Год назад +3

    සාධු සාධු සාධු අනුමෝදාමී!!!🙏🙏🙏

  • @SadaruwanGeeganage
    @SadaruwanGeeganage Год назад +1

    සාදු සාදු සාදු

  • @sriyanipremalatha2060
    @sriyanipremalatha2060 Год назад +1

    සාදු .සාදු සාදු සාදු සාදු සාදු තෙරුවන් සරණයි

  • @pasindurathnayaka6144
    @pasindurathnayaka6144 Год назад +7

    බොහොම පින් ඔබට...

  • @thenukanimsara1784
    @thenukanimsara1784 Год назад +1

    සාදු සාදු සාදුඋතුම් බුද්ධ පුත්‍රයන් වහන්සේ
    ලාට මාගේ නමස්කාරය වේවා......!

  • @Sugatho
    @Sugatho Год назад +1

    Sadu Sadu Sadu ma pin kusal සතුටු Seithin Sadu Kiyala අනුමෝදන් Wami TharuwanSaranai 🌹🙏

  • @kamalarajapaksha9264
    @kamalarajapaksha9264 Год назад +1

    දැක බලා අනුමෝදන් වෙමි සාදු සාදු සාදු බුදු සරණයි

  • @samanthisrilanka2429
    @samanthisrilanka2429 Год назад +2

    Sadu sadu sadu

  • @thilinawedage7304
    @thilinawedage7304 Год назад +1

    🙏🙏🙏සාදු සාදු සාදු

  • @kanti7069
    @kanti7069 2 месяца назад +1

    Ape enne peta ratawala apeta mehema dakenna lebema labadun obathumata bohoma pen dergau lebewa seyaluma suwamen wahanselata neduk nerogi suwaya chera jewanaya lebewa theruwan saranai

  • @sanjeewarathnayaka5261
    @sanjeewarathnayaka5261 Месяц назад +1

    ඒ අරණේ ඇති නිස්සරනබව වෙන කිසිදු තැනක විදින්න බැහැ ඒතන ඇත්තේ කියන්න බැරි නිරාමිස සතුටක් 2011 සිට මම නා උයනට යනවා භාවනා සදහා නැවතිමට හා සිල් සමාදන් වීමට

  • @athleticclub8640
    @athleticclub8640 Год назад +4

    Mihipita,diwyalokayak,wage.dakabalaganiemata,salasu,obala siyaludenagema godakpin .theruwansaranie

    • @chamilaudawatta
      @chamilaudawatta Год назад

      Sadu .....sadu....sadu...mea pina anumodan wami ...
      Apita balanna salasu oyalata pin.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌷🌷🌷🌷🌷🌷🌼🌼🌼🌼🌼🌼🌼🌼

  • @aisharajapaksha8807
    @aisharajapaksha8807 Год назад +1

    දැකබලා සතුටු සිතින් පින් අනුමෝදන් වෙත්වා 🙏🙏🙏

  • @ranjeewapushpakumara4135
    @ranjeewapushpakumara4135 Год назад +1

    Sadu saadu saaadu, mage namaskaraya ma wewaa

  • @sriyarathnayake763
    @sriyarathnayake763 Год назад +1

    Sadu ...sadu...sadu...godak pin .me dewal daka ganna salassuwata.

  • @nandanishiromi8088
    @nandanishiromi8088 Год назад +3

    Sadu sadu sadu 🙏 namo buddaya....

  • @nuwans3073
    @nuwans3073 Год назад +1

    සාදු සාදු සාදු ගොඩක් පිං තෙරුවන් සරණයි 🙏

  • @NelumLanka
    @NelumLanka Год назад +1

    සාධූ සාධූ සාධූ බුදුසරණ වේවා පින්වත් ස්වාමීන් වහන්ස නමස්කාර වේවා

  • @kamanimendis1474
    @kamanimendis1474 Год назад +2

    සාදු සාදු සාදූ🙏🙏🙏

  • @preethieapasingha452
    @preethieapasingha452 Год назад +2

    Namo Buddhaya 🙏 🙏 🙏

  • @chandanachandana2251
    @chandanachandana2251 Год назад +1

    Buddha sasanaya babalewa sadu sadu

  • @indranipodimenike8034
    @indranipodimenike8034 Год назад +1

    Ann sadu sadu sadu sadu

  • @manjulapushpakumara7073
    @manjulapushpakumara7073 Год назад +1

    Metana gihin nam ne eth daka bala satutu una.obata pin anumodan wewa! Sadu!sadu!sadu!

  • @ShiraniShirani-dx4dm
    @ShiraniShirani-dx4dm Год назад +1

    Sadu sadu නමස්කාර වේවා

  • @nishaniperera8747
    @nishaniperera8747 Год назад +2

    Daka Bala anumodana wemi,saadu saadu saadu !!!

  • @rohansunimal3306
    @rohansunimal3306 Год назад +1

    Teruwan saranai pin sidda wewa

  • @pathmakumari4137
    @pathmakumari4137 Год назад +3

    Sadu Sadu sadu
    Mahasanga rathnaya surakeeva
    Deegayu veva
    Pinvath siyaluma denata nivanama lebeva.
    🙏🙏🙏

  • @wickramagegayansanjeewa1135
    @wickramagegayansanjeewa1135 Год назад +1

    පින් සිදු වේවා ❤️ තෙරැවන් සරණයි 🙏🙏🙏

  • @user-hs8cs3tt8i
    @user-hs8cs3tt8i 7 месяцев назад +1

    Video gathakala samata teruwansaranai

  • @indranipodimenike8034
    @indranipodimenike8034 Год назад +1

    Ann sadu sadu sadi

  • @ayesh.3308
    @ayesh.3308 Год назад +2

    සාදූ. සාදූ. සාදූ.
    🙏🙏🙏🙏

  • @shanika6433
    @shanika6433 Год назад +2

    Api issara welama yaddi godak diyunu na awrudu 22 kalin passe godak diyunu pinwath hamage upakarayen.kiyanna wachana godak lassana niskalanka pinwath thanak.wides swamin wahanselath innawa.

  • @kaveeshasathira1317
    @kaveeshasathira1317 Год назад +1

    සාදූ සාදූ සාදූ 🙏🙏🙏

  • @vijayafernando1
    @vijayafernando1 Год назад +2

    Beautiful. We went there in 2019

  • @dhammikaweerasooriya-vp5xc
    @dhammikaweerasooriya-vp5xc Год назад +1

    දැක ගැනීමට් සැලැස්සුවට බොහෝම පින්

  • @gayanthiekuruppumudiyanse2025
    @gayanthiekuruppumudiyanse2025 Год назад +1

    Sadu sadu sadu 🙏 🙏 🙏 🙏

  • @shiromideepika1003
    @shiromideepika1003 Год назад +4

    දානයක් බාර ගන්නේ කොහොමද

  • @samikaekanayake6051
    @samikaekanayake6051 9 месяцев назад +1

    සාධු සාධු සාධු...!

  • @malikaekanayake8291
    @malikaekanayake8291 Год назад +1

    Bohoma pin sidu wewa

  • @user-nn9wm8js5d
    @user-nn9wm8js5d Год назад +1

    මාත් ආසයි kaale බාවනා කරන්න එත් කෘමි සතුන්ට බයය්

  • @user-ir9yt7is8b
    @user-ir9yt7is8b Год назад +1

    Budusaranay

  • @kanthi1038
    @kanthi1038 Год назад +2

    සාධූ !සාධූ !! සාධූ !!! 💐💐💐

  • @madarajayawardena9166
    @madarajayawardena9166 Год назад +1

    Sadu sadu sadu...

  • @Hansitha111
    @Hansitha111 7 месяцев назад +2

    තෙරුවන් සරණයි 🙏 සියලුම දෙනා හට ශ්‍රී සද්ධර්ම ය අවබෝධ වේවා!! 🙏🙏🙏

  • @ranjeewapushpakumara4135
    @ranjeewapushpakumara4135 Год назад +2

    Bawun wadana swamin wahanselata hirijara wana vidiyata nohasirenna waga bala ganna hamoma

  • @maheekadeepthigoonethileke8173
    @maheekadeepthigoonethileke8173 Год назад +1

    Sadu sadu sadu…

  • @nasanka2055
    @nasanka2055 Год назад

    ගොඩක් .පින්.

  • @LalaniKumari-ym1tn
    @LalaniKumari-ym1tn 7 месяцев назад +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💥💥💥💥💥💥🙏

  • @anurakumara7454
    @anurakumara7454 Год назад +1

    Niwana aththa thama thulay. A.k

  • @runabegum7633
    @runabegum7633 Год назад +1

    මම නා උයනට ගියා දානයට සහභාගි උනා.

  • @anuraindika3307
    @anuraindika3307 Год назад +1

    Sadu sadu saaadu

  • @user-qz8tw4ik7u
    @user-qz8tw4ik7u Год назад

    Budu saranai

  • @anusharathnayaka3256
    @anusharathnayaka3256 Год назад +1

    Sadu sadu

  • @dilsenavirathna5960
    @dilsenavirathna5960 Год назад +1

    Sadu....Sadu....Sadu....Sadu....🙏🏻🙏🏻🌱🙏🏻🙏🏻

  • @sumithrathalakada6809
    @sumithrathalakada6809 Год назад +2

    Sadhu Sadhu Sadhu!!!

  • @monalitimesha1084
    @monalitimesha1084 Год назад +1

    Apith a danaya dunna sadu

  • @ilangikeerthiratne831
    @ilangikeerthiratne831 Год назад +2

    🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼

  • @kumudkumari2502
    @kumudkumari2502 Год назад +1

    Apavadakusalayata ekatu karagat obatakusal wadiwewa

  • @cpwgunawardhana4054
    @cpwgunawardhana4054 Год назад +2

    🙏🙏🙏🙏

  • @srisashika4138
    @srisashika4138 Год назад +3

    🙏

  • @pani0410
    @pani0410 Год назад +1

    🙏🙏🙏🌷🌸💐🌺