Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
උත්සාහයෙන් හිටපු නිසා අද ජය ගත්ත ගැමි පව්ලක් , හරිම නිහත මානි මනුස්සයෙක් ,,,👌👌👌ඔබේ ෆැමිලි එකට බුදුසරණයි ,,,,,ඔලුව උදුම්මාගෙන ඉන්න අයට හොඳ ආදරශයක්,,,,, ❤❤❤❤
❤❤❤❤❤
Aniwarenma👌
❤ඞ@@nilukaranaweera1598
❤❤❤👌👌👌👌
පිං වන්ත මහත්යෙක් දීර්ඝායු ලැබේවා
මේම වීඩියෝ නම් බලන්නත් ආසයි,හිතටත් මාරම හයියයක් මේ වීඩියෝ එක බලද්දි...බුදුසරණයි..! 🙏තාත්තේ....නිදුක් නීරෝගි දීර්ඝායු ලැබෙිවා ඔබට....
දීර්ඝායුෂ ලැබේවා ඔබතුමාට තාත්තේ🙏🙏🙏🙏🙏🙏🙏ආදර්ශමත් චරිතයක් ❤❤❤ජය වේවා 🙏
මේ ගමක් මතු බුදුවෙනවා මුලුගමම සමිගිය සමාදානය එකමුතු හරිම සතුටුයි මේවගේ ගමක් පෙන්නුවා කියලා හැදෙ එව්නැ එකාට එකා නැතිඑව්න් ඉන්නේ දිර්ගායුෂ ලැබේවා ගමටම දිනේන් දින කිරිඉතිරේරා
හදවතින්ම සතුටුයි ඔබතුමාට දීගායුවේවා
වටිනා අදහස් තියන මනුස්සයෙක්... මෙවන් මිනිස්සු ටිකක් ඉන්නවනං රටම සුන්දර වෙයි
ඉතාමත් ආදර්ශමත් ගොවි ව් යාපාරිකයෙක්. රටට හිමි ආදායම් බද්දත් ඒ විදියටම විනිවිදව ගෙවනවා ඇති කියලා හිතනවා. සුබ පැතුම්...!
මම ගොඩක් මහන්සි වෙලා වැඩ කරන කෙනෙක්. මමත් ආසයි ඔයාලා වගේ එකමුතුව කටයුතු කරන පවුලකට. ඔයාලට බුදු සරණයි!❤
ආදර්ශමත් නිහතමානී මනුස්සයෙක් උත්සාහය බොහොම වටිනවා 👍 හොද ගැමියෙයක් ලොකු පොහොසතෙක් ඔබතුමා වගේ මිනිස්සු හිතනවා නම් මේ රට බැබලෙයි ❤️ බුදුසරණයි
අපේ ගමේ සමෘද්ධි නියාමක එන්නේ ණයම එකතු කරන්න .දුප්පත් මිනිස්සු මානසිකව තවත් වට්ටනවා..මෙවන් නිළදාරින් ගමට වාසනාවන්...❤
ආදර්ශමත් මහත්මයෙක් ❤❤❤❤❤❤❤අපේ රටේ ගොඩක් මින්ස්සුන්ට මේ මහත්වරු හරිම ආදරශවත්හැහෝම මෙහෙම කම්මැලි නොවී වැඩකරන්නඔබතුමන්ලාට වැඩි වැඩියෙන් ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
බොහෝ දෙනෙකුට ඉතාමත් ආදර්ශමත් කතාබහක් ඒ වගේම නිලධාරීන්ටත් නිසි පරිදි ක්‍රියාමාර්ග ඉටුකළයුතු ආකාරයත් මනාවට ආදර්ශමත් ලෙස පිළිබිඹු වූ කතාබහක් ....ප්‍රණාමය හා ස්තූතිය....🙏🌼🌾
නිදුක් නීරෝගී භාවය දීර්ඝ ආයුෂ ලැබේවා තාත්තෙ🙏❤ මෙහෙම තාත්තා කෙනෙක් ලබන්න දරුවන් ගොඩක් පින් කරලා තියෙනවා ❤🙏 ආදරණීය පවුලක්, හැමදාටම ආදරෙන් සතුටින් නීරෝගීව ඉන්න ලැබෙන්න ඕනෙ 🙏 තව තවත් පින් රැස් කරන්න වාසනාවන්ත වෙවා..🙏❤️
අපිත් ඉස්සර කුරුදු තලලා ජිවත් උනා, පස්සේ අපි කුරුදු වැව්වා, දැන් අපිට තේ ටිකක්, කුරුදු ටිකක් තියෙනවා, ජිවත් වෙන්න ඇති,
සුන්දර මිනිස්සු ගෙවත්ත දැක්කම පේනවා ජය හැම දෙයක්ම පිලිවෙලයි.
ඉතාම වටිනවා බොහොම වටින ඒ වගේම ලොකු ආදර්ශයක් මහත්තයෙක් බුදුසරණයි දීර්ඝායු වේවා නිරෝගී සම්පත්තිය ලැබේවා 🙏🏾🙏🏾🙏🏾
බුදු සරණයි තාත්තේ. හැමෝටම ඔය වගේ දෙමව්පියො ලැබෙන්නෙත් නෑ, දරුවො ලැබෙන්නෙත් නෑ. පෙර පින් වලට තමා, හොද මිනිසුන් අතරේ ඉපදෙන්න, ඇසුරු කරන්න ලැබෙන්නේ. ඒ සමුද්‍ර නියාමක මහතාටත් , තාත්තාටත් දීර්ඝායුෂ ලැබේවා. පිං සිත්ම පහල වේවා, යන එන ගමන ගම්භාර දෙවියන් විසින් ආරක්ෂා කරත්වා. ඔබ සැමදෙනාටත්, මේ වැඩසටහන කරපු මේ මහතාටත් තෙරුවණ් සරණයි
වැඩියෙන් ලැබේ වා සාර්තක වේවා තෙරුවන් සරනයි
මේ මහත්තයා කියන විදියට හරිම උත්සහවන්ත මනුස්සයෙක් ලස්සනට ජීවත් වන දිරිය ආදර්ශවත් චරිතයක් හරිම නිහතමනි බව පෙනේනවා ,මේවෙනි චරිත තමය් අපේ රටට අවශ්‍ය මේවා බලලා දියුනුවෙන මිනිස්සුන්ට ඉදිරියට යන්නට,❤❤❤❤ ඉතාම හොද චරිතයක් මේවගේ මිනිස්සු තමය් දේශපාලනය කරන්න ඕනේ,🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰අනික තමය් කියවුනා පිටරටින් ආපූ මාචර්‍ය කෙනෙක් ගෙන බලාගෙන පරිස්සමින් ඔව්න් එන්නෙ හොද්ට නෙවේ කල්පනවෙන් ඉන්න ඕකුන් වගාවට වසවිස දන්න පුලුවන් ,ඔබ්තුමාටත් පවුලේ අයටත් ජයෙන් ජයමවේවා 🙏🙏🙏🙏🙏💐💐💐💐
ලස්සනයි god bless you ❤
ඔබ වැනි මිනිස් දෙවිවරුන් අපේ රටට වාසනාවන්🎉🎉🎉
තෙරුවන්සරණයි.සියලුදෙනාටම වාසනාවන්ත ගම්මානයක් ධාර්මිකව ජීවත්වෙන කොට කවදාවත් වරදින්නෙ නෑ ගම්බාර දෙවියන් ගේ ඒ ගම්මානෙට බැල්ම ලැබෙනවා. හරිම ලස්සන පව්ලක් කාටත් ආදර්ශයක් ගන්න පුලුවන් පව්ලක් සමාජ සේවය අවංකවම කරන පින්වත් මහත්මයෙක් මේ පව්ලේ සියලුදෙනාටම ධාර්මිකව. ජීවත්වෙන්න ධර්මය අවබෝධ වේවා. අහන්න ලැබුණු ආදරණීය පව්ලක් ඔයලාට කිරි උතුරන්න ඕනා සාධාරණ ලෙස ජීවත් වෙන නිසා. බුදුසරණයි. පව්ලේ සියලුදෙනාටම මේ වීඩියෝව කරපු ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා.ඉදිරියට යන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න කියල මම හදවතින්ම අධිෂ්ඨාන කරමි.❤❤
වැඩි වැඩියෙන් සාර්ථක වේවා 🙏🙏❤️❤️
සුපිරි මාරයි මේවා පෙන්වන එක හොදම හොදයි මොන දේ කලත් දියුණුවෙන්න පුලුවන් කියන එක පෙන්වනවා මිනිස්සුන්ගේ moral එක ඇති කරන්න මරැ video එක ගොවීන්ට පොසත් වෙන්න පුලුවන් මට්ටම පෙනවනේ මරැ ❤❤❤ you need only try and dedication
මේ වගේ අර්ථවත් අන් අයට ගෞරවයක් දෙන කතාවක් ඇමුවමය්💛💚💙👍👍👍
ගම්භාර අප්පච්චි ගේ පිහිටයි. උත්සාහය ,වීර්‍ය,අවංක කම, මේව ඇත්නම් ජය ගත්තා තමයි.ගමේ එකමුතුකම අහන්න ආසයි.හරිම නිහතමානී මිනිසෙක්.සමුර්දි නිලධාරි මහත්තයට ,නිවේදක මහත්තයට ,හැමෝටම තෙරුවන් සරනණයි .
අවංක බව උත්හාහය නිරහංකාර බව දියුණුවේ රහසයි. පියතුමන්ගේ ආදර්ශය දරුවන්ට පිහිටා ඇත. එය දියුණුවේ තවත් පැති කඩක්. වාසනාවන්ත දෙමව්පියන් සහ වාසනාවන්ත දරුවන්. බුදු සරණයි.
මාදුට සුන්දර තවත් මිනිසේක්..❤️❤️💪💪මෙවන් මිනිස්න් මේ රටේ තව තව බිහිවේවා ❤️🙏
ඔබගේ උත්සාහය ,,දියුනුවේ මගයි. බේබදු කම් නැති, බුදු දහමින් ජීවත් වන ඉ තාම ආදර්ශමත් ජීවිතක්...බුදුසරනයි .
ඔන්න මිනිස්සු.දීර්ඝායුෂ පතමි.
හොඳ ගුණ .යහපත් mahaththayek.🙏🙏🙏
තව තවත් ජයෙන් ජයම වේවා කියලා පාර්තනා කරනවා ජේසුගේ පිහිටයි .🙏🙏🙏 දීර්ඝායුෂ ලැබේවා .🙏🙏
ආයුබෝවන් ඔබතුමා ට දීර්ඝායුෂ ලැබේවා ස්වර්ණමාලි මාලි මාහා රජානන් වහන්සේගේ පිහිටයි ජේසු සම්දු ගේ පිහිටයි මම ඔබතුමා ගෙන් ඉල්ලා සිටිනවා අපගේ රටේ හි අයිසක ව් ගොව් යන් ගැන පොන්නරුව සහා අනුරාධපුරය ප්‍රදේසයේ වැඩ සටහනක් කරන්න ඔබතුමා ට දීර්ඝායුෂ ලැබේවා
ලොකු කමක් නැති සරල මිනිසා මහ පොලවේ පයගහල ජිවත් වෙන මිනිස්සු අදහස්ද සාදාරනයි ලබන ආත්මෙත් ඔය වගේම තැනක් ලැබෙනවා
ගොඩක් ලස්සනයි gawaththa🎉Pelewalei nedukbnerogeSuyama thawa thwath labawa💐💐💐💐💐💐💐💐💐
තෙරුවන් සරණයි දීර්ඝ ආයුෂ ලැබේවා...❤🙏🏻
මැතිතුමනි ඔබ තුමාට නිදුක් නිරෝගි සුවය ලැබේවා දිර්ගායුස ලැබේවා dubai සිට
❤❤❤❤බුදුසරණයි දීර්ගායු සන්පත් ලැබේවා 👌👌❤
ජයවේවා
මෙන්න ග්‍රාම සේකව මහත්වරු.ඒකට අපේ ගම්වල ඉන්න උන්.උන් කරන්නෙ උන්ගෙ හිතවත්තුන්ට.ගමේ දුප්පත්ම මනුස්සයාට කිසිම හයියක් වෙන්නෑ රජයෙන් දෙන සහනාදාරයක්වත් හරියට ලබා නොදෙන් උනුයි මේවගෙ ඉන්නෙ.මෙහෙම මහත්වරු වාසනා කරන්න ඕනි..❤
පිංවන්ත මිනිසුන් අවංක උත්සහවන්ත නිසා ගමත් සතුටින් පිරිල❤ දකින්න අහන්නත් වාසනාවන්!!!!
ඉතාමත් ආදර්ශමත් වැඩසටහනක්.... ගොඩාක් සතුටුයි
භුද්ධිමත් මිනිස්සු භුද්ධිමත් නිලධාරීන් එක්වුනු සමාජයක යහපත් දැක්ම .සැමට ආදර්ශයක්
හරිම සන්තෝෂයි දියුණුවීම ගැන ,තව තවත් දියුණු වේවා
ලස්සනයි පිරිසිදුයි තව දියුණුවේවා සතුටුයි
අහන්නත් ආසයි දකින්නත් ආසයි...👍❤🙏
Harima lassana gamak sahaPiliwalata weda katayuthu karanawa mahansiwela.aasaiBalanna❤❤❤❤❤❤❤
හරිම ලස්සනයි ජය වෙිවා ❤️❤️
ජයවේවාඔබතුමාටසහදරෑවන්ටදිරීයමහත්තයෙක්සතරවරමිදෙවි යෝරකිත්වා
ගොඩාක්ම සතුටුයි එ් පවුල වගේම සියලුම දේනා උනන්දු වේන්න මටත් හොදටම කුරුදු වැඩ සහ ඉඩමි වැඩ කරන්න පුලුවන් එ්ත් ඉඩමක් නෑ හරියට
හොඳ visissta මිනිස්සු deergayu waywa ❤❤❤
විර්ය්‍ය වන්ත පියෙක්.....දීර්ඝායුවේවා තෙරුවන්සරණයි 🙏🙏🙏
ඔබතුමාට ජය
ගමෙ එකමුතු කම ඇහුවාම.. පුදුමාකාර සතුටක් ඇති වුනෙ.මටත් ආස හිතුනා ඒ ගමට ගිහින් පදිංචි වෙන්ඩ.. තෙරුවන් සරණයි හැමෝටම ස්තුතියි
Adarshamath carethayak🎉🎉🎉
Harima lassanai oyala siyalu danata budu sarani ❤❤❤
අහන්නත් ආසයි
බුදු සරණයි තව හරියන්න ඕන
ලංකාවේ මෙහෙම ගමකුත් තියෙනවද?රටටම ප්‍රදර්ශනය කල යුතු ගමක්. 👍නිලධාරීත් ගමේ අයගේ හැටියට හැදිලා.මේ මහත්තයා රටටම ආදර්ශයක්. හැමෝම මෙහෙම හිතුවොත් අරගල මොකටද?
කුරුදු කියන්නේ හොඳ ආර්තිකයක් හදාගෙන ජීවිතය ගොඩ යන්න පුළුවන් රැකියාවක් වෙලා තීන්නේ අවුරුද්ද පුරාම රැකියාව කරන්න නෑ ඒකයි
මිල තමයි අවුල
කියන්න වදන් නෑ .තෙරැවන් සරණයි ! දීර්ඝායුෂ ලැබේවා ! හැමෝටම. වට්ටියක් වගේ ගේ ඉස්සරහ තිබෙන ගහ මොකක්ද ?
මේ උත්සාහවත් අහංසකයො හොයාගෙ න හොර මුරුගයො එයිද දන්නෑ. දීර්ඝායුවේවා ගෘහමූලික මහතා මහත්මිය ඇතුලු දරු මුනුපුරන්ට.🙏
Mehema minissu thama inna aka genanam puduma Adambarai. Anurada Sir oyanisa api mewa Denaganne.👍👍👍❤❤❤❤❤❤❤❤Thawath diyunuwewa Ratatama Adambarayak.Ratata saapanokara Dahiriyawanthawa Negitta Rate sampathak.Jayawewa.🙏🌹🌹🌹🌹🌹Ts.🙏🌹🌹🌹🌹🌹
Ape paththe samurdi niyamaka hitiya... gamanan nannaththara una miniha wahana 5k vithara gaththa😂😂😂
ජයෙන් ජයම වේවා නිදුක්නිරෝගී වෙවා තෙරුවන්සරනයි .
අනේ වාසනාවන්... දවසින් දවස දියුණු වට පත් වේවා
ආදරණීය තාත්තේ ❤❤❤❤
jaya wewa b s oyalata ape gamenam ahekuta hariyanawata thawa akek kemathi ne
Obe you tub eken krana wadastahana hrima lassanai meeta wada tikak pradesa plibada visthrayak denna pls
සතුටුයි ධනපාල මහතා 👍👍
krunawanatha manussayek theruwan saranaiy
වටිනා වීඩියෝවක් 🙏🙏🙏🙏
Sthuthi vatinava hamotama yahapathak veva adarshayak veva hamotama bs.❤❤
බුදු සරනයි 🙏🙏🙏🙏
Theruwan saranai devi phtai jayawewa 🙏🙏🙏
බුදු සරණයි. ගම්බාර දෙවි පිහටයි...
Hrima satui maey waga mhathtayak piya Kanak gae ratata adarsa math kathawak hahanna labieema ganna obatataruwan saranai deerg ayousa labava🎉
ඔබට ජයෙන් ජයෙන්.තෙරුවන් සරණයි.
වැඩ්ඩා❤
ජයවේවා ❤❤
ඔබ තුමාට ජය
Budu saranay mame oyata
❤❤❤ an a digausa labawa budusarni
දේවා ඔයාගේ මෙතෙක් බලපු හැම වැඩසටහනකින්ම මා දුටු සැබැ යුග පුරුෂයෙක් . ඇත්තටම ස්වඋත්සහයෙන් නැගිටපු මෙවන් අති දුෂ්කර පලාතකින් බිහිවෙනවා කියන්නෙ තම උත්සහය මොනවට පෙන්නුම් කරනවද. දැකපු හොඳම විඩියෝ ව මෙතෙක් දේවා ඇතුලු සැමට තෙරුවන් සරණයි .
ධනපාල මාමා...❤️
Mama mage jiwitha kalema dakapu 🎉 hodama manussaya🎉 obai thaththe
මං ස්වාමින්වහන්සෙ නමක් මටත් වෙලාවක හිතුන දෙයක් තමයි.මොලේ තියෙන මිනිස්සු ඉන්න ගමක්නමි කරන්න තියෙන්නෙ.ගමෙ මිනිස්සු පක්‍ෂ වලට බෙදී කා කොටා ගන්නැතිව.මොන ආන්ඩුව ආවත් ගමෙ මිනිසුන්ගෙ අරමුන ගමෙ අඩුපහඩු ටික හදාගෙන ගම දියුණු කරගැනිමයි.ගමෙ මිනිස්සු පක්‍ෂ දෙකකට බෙදිල හිටියත් මතදැරුවත්.දෙගොල්ලොම දෙපැත්තට වැඩකරනවා ගමෙ යමි කන්ඩායමක් වැඩකරපු පැත්තක් දිනනවද .එ පැත්තෙ මැති ඇමතිවරු මුනගැහිල ගමෙ අඩුපාඩු .ගමට කරගන්න ඕන දෙවල් කියල එව හදාගන්නව එ කරන වැඩවලට අනිත් පක්ෂයට උදවිකරපු මිනිස්සුත් ඇවිල්ල ගමෙ දියුනුවට කටයුතුකරනවා.එකනමි සුපිරි මොලේ. රටෙ ගොඩාක් ගමිවල ඉන්න මෝඩයන්ට ඕක කරගන්න බැරි වුන්නෙ.අතීතෙ හිටපු දෙසපාලනය කලෙ ගමෙ අය මිනිස්සුන්ව අපෙ පාක්ෂිකයන් කිය කිය ඇන්දාවා.උන් බොරුවට තරහවෙලාවගෙ ඉන්නවා.ජනතාව නැතිතැන සමගියෙන් ඉන්නවා.😂😂😂😂😂 දැන් අනුර ජනාධිපතිතුමා ඉන්න නිසා ජනතාව රවටිටන්නැතිව කාටත් සමානව දියුනුවෙන්න පුලුවන් රටක් හදයි කියල මා සිතනවා.
ඇත්තටම සතුටුයි බුදුසරතයි
මෙන්න රටට වටින මිනිස්සු ජය වේවා ❤❤❤
👌👌👌👌❤️❤️❤️💞💞👍👍👍බුදුසරණයි
දිර්ගායුශ ලැබේවා තෙරුවණ් සරණයි ❤️❤️
Jaya weva
Adamabarai oba thumata theruwan saranaii 🙏💯👌👌🔥💯👌🔥❤❤❤❤ dirgausa lebewa mana Saudi Arabia sita
අපේ රටේ දේවල් වලින් අපිට ජිවිතේ හදාගන්න උපදෙස් දෙන්න නිලධාරීන් ගොඩක් බිහි වේවා.රට පොහොසත් කරන්න. ණය නොවි ජිවත් වෙන්න .මේ වගෙ වැඩ සටහන් කරන්න ඔබට සක්තිය දහිරිය ලැබේවා .
Harima lassana paulak ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
බාබා ආදරේයි සියාට ❤❤❤
වැදගත් මනුස්සයෙක්
Govi rajekJayama wewa!
Harima lassanai api katath adarsamath mahathmayek kohomada ekamutu kame age
උස්සහවන්තයා සියල්ල ජය ගනි
උත්සාහයෙන් හිටපු නිසා අද ජය ගත්ත ගැමි පව්ලක් , හරිම නිහත මානි මනුස්සයෙක් ,,,👌👌👌ඔබේ ෆැමිලි එකට බුදුසරණයි ,,,,,ඔලුව උදුම්මාගෙන ඉන්න අයට හොඳ ආදරශයක්,,,,, ❤❤❤❤
❤❤❤❤❤
Aniwarenma👌
❤ඞ@@nilukaranaweera1598
❤❤❤👌👌👌👌
පිං වන්ත මහත්යෙක් දීර්ඝායු ලැබේවා
මේම වීඩියෝ නම් බලන්නත් ආසයි,හිතටත් මාරම හයියයක් මේ වීඩියෝ එක බලද්දි...බුදුසරණයි..! 🙏තාත්තේ....නිදුක් නීරෝගි දීර්ඝායු ලැබෙිවා ඔබට....
දීර්ඝායුෂ ලැබේවා ඔබතුමාට තාත්තේ🙏🙏🙏🙏🙏🙏🙏
ආදර්ශමත් චරිතයක් ❤❤❤
ජය වේවා 🙏
මේ ගමක් මතු බුදුවෙනවා මුලුගමම සමිගිය සමාදානය එකමුතු හරිම සතුටුයි මේවගේ ගමක් පෙන්නුවා කියලා හැදෙ එව්නැ එකාට එකා නැතිඑව්න් ඉන්නේ දිර්ගායුෂ ලැබේවා ගමටම දිනේන් දින කිරිඉතිරේරා
හදවතින්ම සතුටුයි ඔබතුමාට දීගායුවේවා
වටිනා අදහස් තියන මනුස්සයෙක්... මෙවන් මිනිස්සු ටිකක් ඉන්නවනං රටම සුන්දර වෙයි
ඉතාමත් ආදර්ශමත් ගොවි ව් යාපාරිකයෙක්. රටට හිමි ආදායම් බද්දත් ඒ විදියටම විනිවිදව ගෙවනවා ඇති කියලා හිතනවා. සුබ පැතුම්...!
මම ගොඩක් මහන්සි වෙලා වැඩ කරන කෙනෙක්. මමත් ආසයි ඔයාලා වගේ එකමුතුව කටයුතු කරන පවුලකට. ඔයාලට බුදු සරණයි!❤
ආදර්ශමත් නිහතමානී මනුස්සයෙක් උත්සාහය බොහොම වටිනවා 👍 හොද ගැමියෙයක් ලොකු පොහොසතෙක් ඔබතුමා වගේ මිනිස්සු හිතනවා නම් මේ රට බැබලෙයි ❤️ බුදුසරණයි
අපේ ගමේ සමෘද්ධි නියාමක එන්නේ ණයම එකතු කරන්න .දුප්පත් මිනිස්සු මානසිකව තවත් වට්ටනවා..මෙවන් නිළදාරින් ගමට වාසනාවන්...❤
ආදර්ශමත් මහත්මයෙක්
❤❤❤❤❤❤❤
අපේ රටේ ගොඩක් මින්ස්සුන්ට මේ මහත්වරු
හරිම ආදරශවත්
හැහෝම මෙහෙම කම්මැලි නොවී වැඩකරන්න
ඔබතුමන්ලාට වැඩි වැඩියෙන් ලැබේවා
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
බොහෝ දෙනෙකුට ඉතාමත් ආදර්ශමත් කතාබහක් ඒ වගේම නිලධාරීන්ටත් නිසි පරිදි ක්‍රියාමාර්ග ඉටුකළයුතු ආකාරයත් මනාවට ආදර්ශමත් ලෙස පිළිබිඹු වූ කතාබහක් ....ප්‍රණාමය හා ස්තූතිය....🙏🌼🌾
නිදුක් නීරෝගී භාවය දීර්ඝ ආයුෂ ලැබේවා තාත්තෙ🙏❤ මෙහෙම තාත්තා කෙනෙක් ලබන්න දරුවන් ගොඩක් පින් කරලා තියෙනවා ❤🙏 ආදරණීය පවුලක්, හැමදාටම ආදරෙන් සතුටින් නීරෝගීව ඉන්න ලැබෙන්න ඕනෙ 🙏 තව තවත් පින් රැස් කරන්න වාසනාවන්ත වෙවා..🙏❤️
අපිත් ඉස්සර කුරුදු තලලා ජිවත් උනා, පස්සේ අපි කුරුදු වැව්වා, දැන් අපිට තේ ටිකක්, කුරුදු ටිකක් තියෙනවා, ජිවත් වෙන්න ඇති,
සුන්දර මිනිස්සු ගෙවත්ත දැක්කම පේනවා ජය හැම දෙයක්ම පිලිවෙලයි.
ඉතාම වටිනවා බොහොම වටින ඒ වගේම ලොකු ආදර්ශයක් මහත්තයෙක් බුදුසරණයි දීර්ඝායු වේවා නිරෝගී සම්පත්තිය ලැබේවා 🙏🏾🙏🏾🙏🏾
බුදු සරණයි තාත්තේ. හැමෝටම ඔය වගේ දෙමව්පියො ලැබෙන්නෙත් නෑ, දරුවො ලැබෙන්නෙත් නෑ. පෙර පින් වලට තමා, හොද මිනිසුන් අතරේ ඉපදෙන්න, ඇසුරු කරන්න ලැබෙන්නේ. ඒ සමුද්‍ර නියාමක මහතාටත් , තාත්තාටත් දීර්ඝායුෂ ලැබේවා. පිං සිත්ම පහල වේවා, යන එන ගමන ගම්භාර දෙවියන් විසින් ආරක්ෂා කරත්වා. ඔබ සැමදෙනාටත්, මේ වැඩසටහන කරපු මේ මහතාටත් තෙරුවණ් සරණයි
වැඩියෙන් ලැබේ වා සාර්තක වේවා තෙරුවන් සරනයි
මේ මහත්තයා කියන විදියට හරිම උත්සහවන්ත මනුස්සයෙක් ලස්සනට ජීවත් වන දිරිය ආදර්ශවත් චරිතයක් හරිම නිහතමනි බව පෙනේනවා ,මේවෙනි චරිත තමය් අපේ රටට අවශ්‍ය මේවා බලලා දියුනුවෙන මිනිස්සුන්ට ඉදිරියට යන්නට,❤❤❤❤
ඉතාම හොද චරිතයක් මේවගේ මිනිස්සු තමය් දේශපාලනය කරන්න ඕනේ,🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
අනික තමය් කියවුනා පිටරටින් ආපූ මාචර්‍ය කෙනෙක් ගෙන බලාගෙන පරිස්සමින් ඔව්න් එන්නෙ හොද්ට නෙවේ කල්පනවෙන් ඉන්න ඕකුන් වගාවට වසවිස දන්න පුලුවන් ,
ඔබ්තුමාටත් පවුලේ අයටත් ජයෙන් ජයමවේවා 🙏🙏🙏🙏🙏💐💐💐💐
ලස්සනයි god bless you ❤
ඔබ වැනි මිනිස් දෙවිවරුන් අපේ රටට වාසනාවන්🎉🎉🎉
තෙරුවන්සරණයි.සියලුදෙනාටම වාසනාවන්ත ගම්මානයක් ධාර්මිකව ජීවත්වෙන කොට කවදාවත් වරදින්නෙ නෑ ගම්බාර දෙවියන් ගේ ඒ ගම්මානෙට බැල්ම ලැබෙනවා. හරිම ලස්සන පව්ලක් කාටත් ආදර්ශයක් ගන්න පුලුවන් පව්ලක් සමාජ සේවය අවංකවම කරන පින්වත් මහත්මයෙක් මේ පව්ලේ සියලුදෙනාටම ධාර්මිකව. ජීවත්වෙන්න ධර්මය අවබෝධ වේවා. අහන්න ලැබුණු ආදරණීය පව්ලක් ඔයලාට කිරි උතුරන්න ඕනා සාධාරණ ලෙස ජීවත් වෙන නිසා. බුදුසරණයි. පව්ලේ සියලුදෙනාටම මේ වීඩියෝව කරපු ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා.ඉදිරියට යන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න කියල මම හදවතින්ම අධිෂ්ඨාන කරමි.❤❤
වැඩි වැඩියෙන් සාර්ථක වේවා 🙏🙏❤️❤️
සුපිරි මාරයි මේවා පෙන්වන එක හොදම හොදයි මොන දේ කලත් දියුණුවෙන්න පුලුවන් කියන එක පෙන්වනවා මිනිස්සුන්ගේ moral එක ඇති කරන්න මරැ video එක ගොවීන්ට පොසත් වෙන්න පුලුවන් මට්ටම පෙනවනේ මරැ ❤❤❤ you need only try and dedication
මේ වගේ අර්ථවත් අන් අයට ගෞරවයක් දෙන කතාවක් ඇමුවමය්💛💚💙👍👍👍
ගම්භාර අප්පච්චි ගේ පිහිටයි. උත්සාහය ,වීර්‍ය,අවංක කම, මේව ඇත්නම් ජය ගත්තා තමයි.ගමේ එකමුතුකම අහන්න ආසයි.හරිම නිහතමානී මිනිසෙක්.සමුර්දි නිලධාරි මහත්තයට ,නිවේදක මහත්තයට ,හැමෝටම තෙරුවන් සරනණයි .
අවංක බව උත්හාහය නිරහංකාර බව දියුණුවේ රහසයි. පියතුමන්ගේ ආදර්ශය දරුවන්ට පිහිටා ඇත. එය දියුණුවේ තවත් පැති කඩක්. වාසනාවන්ත දෙමව්පියන් සහ වාසනාවන්ත දරුවන්. බුදු සරණයි.
මාදුට සුන්දර තවත් මිනිසේක්..❤️❤️💪💪
මෙවන් මිනිස්න් මේ රටේ තව තව බිහිවේවා ❤️🙏
ඔබගේ උත්සාහය ,,දියුනුවේ මගයි. බේබදු කම් නැති, බුදු දහමින් ජීවත් වන ඉ තාම ආදර්ශමත් ජීවිතක්...බුදුසරනයි .
ඔන්න මිනිස්සු.
දීර්ඝායුෂ පතමි.
හොඳ ගුණ .යහපත් mahaththayek.🙏🙏🙏
තව තවත් ජයෙන් ජයම වේවා කියලා පාර්තනා කරනවා ජේසුගේ පිහිටයි .🙏🙏🙏 දීර්ඝායුෂ ලැබේවා .🙏🙏
ආයුබෝවන් ඔබතුමා ට දීර්ඝායුෂ ලැබේවා ස්වර්ණමාලි මාලි මාහා රජානන් වහන්සේගේ පිහිටයි ජේසු සම්දු ගේ පිහිටයි මම ඔබතුමා ගෙන් ඉල්ලා සිටිනවා අපගේ රටේ හි අයිසක ව් ගොව් යන් ගැන පොන්නරුව සහා අනුරාධපුරය ප්‍රදේසයේ වැඩ සටහනක් කරන්න ඔබතුමා ට දීර්ඝායුෂ ලැබේවා
ලොකු කමක් නැති සරල මිනිසා මහ පොලවේ පයගහල ජිවත් වෙන මිනිස්සු අදහස්ද සාදාරනයි ලබන ආත්මෙත් ඔය වගේම තැනක් ලැබෙනවා
❤❤❤❤❤
ගොඩක් ලස්සනයි gawaththa🎉
Pelewalei nedukbneroge
Suyama thawa thwath labawa
💐💐💐💐💐💐💐💐💐
තෙරුවන් සරණයි දීර්ඝ ආයුෂ ලැබේවා...❤🙏🏻
මැතිතුමනි ඔබ තුමාට නිදුක් නිරෝගි සුවය ලැබේවා දිර්ගායුස ලැබේවා dubai සිට
❤❤❤❤බුදුසරණයි දීර්ගායු සන්පත් ලැබේවා 👌👌❤
ජයවේවා
මෙන්න ග්‍රාම සේකව මහත්වරු.ඒකට අපේ ගම්වල ඉන්න උන්.උන් කරන්නෙ උන්ගෙ හිතවත්තුන්ට.ගමේ දුප්පත්ම මනුස්සයාට කිසිම හයියක් වෙන්නෑ රජයෙන් දෙන සහනාදාරයක්වත් හරියට ලබා නොදෙන් උනුයි මේවගෙ ඉන්නෙ.මෙහෙම මහත්වරු වාසනා කරන්න ඕනි..❤
පිංවන්ත මිනිසුන් අවංක උත්සහවන්ත නිසා ගමත් සතුටින් පිරිල❤ දකින්න අහන්නත් වාසනාවන්!!!!
ඉතාමත් ආදර්ශමත් වැඩසටහනක්.... ගොඩාක් සතුටුයි
භුද්ධිමත් මිනිස්සු භුද්ධිමත් නිලධාරීන් එක්වුනු සමාජයක යහපත් දැක්ම .සැමට ආදර්ශයක්
හරිම සන්තෝෂයි දියුණුවීම ගැන ,තව තවත් දියුණු වේවා
ලස්සනයි පිරිසිදුයි තව දියුණුවේවා සතුටුයි
අහන්නත් ආසයි දකින්නත් ආසයි...👍❤🙏
Harima lassana gamak saha
Piliwalata weda katayuthu karanawa mahansiwela.aasai
Balanna❤❤❤❤❤❤❤
හරිම ලස්සනයි ජය වෙිවා ❤️❤️
ජයවේවාඔබතුමාටසහදරෑවන්ටදිරීයමහත්තයෙක්සතරවරමිදෙවි යෝරකිත්වා
ගොඩාක්ම සතුටුයි එ් පවුල වගේම සියලුම දේනා උනන්දු වේන්න මටත් හොදටම කුරුදු වැඩ සහ ඉඩමි වැඩ කරන්න පුලුවන් එ්ත් ඉඩමක් නෑ හරියට
හොඳ visissta මිනිස්සු deergayu waywa ❤❤❤
විර්ය්‍ය වන්ත පියෙක්.....දීර්ඝායුවේවා තෙරුවන්සරණයි 🙏🙏🙏
ඔබතුමාට ජය
ගමෙ එකමුතු කම ඇහුවාම.. පුදුමාකාර සතුටක් ඇති වුනෙ.මටත් ආස හිතුනා ඒ ගමට ගිහින් පදිංචි වෙන්ඩ.. තෙරුවන් සරණයි හැමෝටම ස්තුතියි
Adarshamath carethayak🎉🎉🎉
Harima lassanai oyala siyalu danata budu sarani ❤❤❤
අහන්නත් ආසයි
බුදු සරණයි තව හරියන්න ඕන
ලංකාවේ මෙහෙම ගමකුත් තියෙනවද?
රටටම ප්‍රදර්ශනය කල යුතු ගමක්. 👍
නිලධාරීත් ගමේ අයගේ හැටියට හැදිලා.
මේ මහත්තයා රටටම ආදර්ශයක්. හැමෝම මෙහෙම හිතුවොත් අරගල මොකටද?
කුරුදු කියන්නේ හොඳ ආර්තිකයක් හදාගෙන ජීවිතය ගොඩ යන්න පුළුවන් රැකියාවක් වෙලා තීන්නේ අවුරුද්ද පුරාම රැකියාව කරන්න නෑ ඒකයි
මිල තමයි අවුල
කියන්න වදන් නෑ .තෙරැවන් සරණයි ! දීර්ඝායුෂ ලැබේවා ! හැමෝටම. වට්ටියක් වගේ ගේ ඉස්සරහ තිබෙන ගහ මොකක්ද ?
මේ උත්සාහවත් අහංසකයො හොයාගෙ න හොර මුරුගයො එයිද දන්නෑ.
දීර්ඝායුවේවා ගෘහමූලික මහතා මහත්මිය ඇතුලු දරු මුනුපුරන්ට.🙏
Mehema minissu thama inna aka genanam puduma Adambarai. Anurada Sir oyanisa api mewa Denaganne.👍👍👍
❤❤❤❤❤❤❤❤
Thawath diyunuwewa Ratatama Adambarayak.
Ratata saapanokara Dahiriyawanthawa Negitta Rate sampathak.
Jayawewa.🙏🌹🌹🌹🌹🌹
Ts.🙏🌹🌹🌹🌹🌹
Ape paththe samurdi niyamaka hitiya... gamanan nannaththara una miniha wahana 5k vithara gaththa😂😂😂
ජයෙන් ජයම වේවා නිදුක්නිරෝගී වෙවා තෙරුවන්සරනයි .
අනේ වාසනාවන්... දවසින් දවස දියුණු වට පත් වේවා
ආදරණීය තාත්තේ ❤❤❤❤
jaya wewa b s oyalata ape gamenam ahekuta hariyanawata thawa akek kemathi ne
Obe you tub eken krana wadastahana hrima lassanai meeta wada tikak pradesa plibada visthrayak denna pls
සතුටුයි ධනපාල මහතා 👍👍
krunawanatha manussayek theruwan saranaiy
වටිනා වීඩියෝවක් 🙏🙏🙏🙏
Sthuthi vatinava hamotama yahapathak veva adarshayak veva hamotama bs.❤❤
බුදු සරනයි 🙏🙏🙏🙏
Theruwan saranai devi phtai jayawewa 🙏🙏🙏
බුදු සරණයි. ගම්බාර දෙවි පිහටයි...
Hrima satui maey waga mhathtayak piya Kanak gae ratata adarsa math kathawak hahanna labieema ganna obatataruwan saranai deerg ayousa labava🎉
ඔබට ජයෙන් ජයෙන්.තෙරුවන් සරණයි.
වැඩ්ඩා❤
ජයවේවා ❤❤
ඔබ තුමාට ජය
Budu saranay mame oyata
❤❤❤ an a digausa labawa budusarni
දේවා ඔයාගේ මෙතෙක් බලපු හැම වැඩසටහනකින්ම මා දුටු සැබැ යුග පුරුෂයෙක් . ඇත්තටම ස්වඋත්සහයෙන් නැගිටපු මෙවන් අති දුෂ්කර පලාතකින් බිහිවෙනවා කියන්නෙ තම උත්සහය මොනවට පෙන්නුම් කරනවද. දැකපු හොඳම විඩියෝ ව මෙතෙක් දේවා ඇතුලු සැමට තෙරුවන් සරණයි .
ධනපාල මාමා...❤️
Mama mage jiwitha kalema dakapu 🎉 hodama manussaya🎉 obai thaththe
මං ස්වාමින්වහන්සෙ නමක් මටත් වෙලාවක හිතුන දෙයක් තමයි.මොලේ තියෙන මිනිස්සු ඉන්න ගමක්නමි කරන්න තියෙන්නෙ.ගමෙ මිනිස්සු පක්‍ෂ වලට බෙදී කා කොටා ගන්නැතිව.මොන ආන්ඩුව ආවත් ගමෙ මිනිසුන්ගෙ අරමුන ගමෙ අඩුපහඩු ටික හදාගෙන ගම දියුණු කරගැනිමයි.ගමෙ මිනිස්සු පක්‍ෂ දෙකකට බෙදිල හිටියත් මතදැරුවත්.දෙගොල්ලොම දෙපැත්තට වැඩකරනවා ගමෙ යමි කන්ඩායමක් වැඩකරපු පැත්තක් දිනනවද .එ පැත්තෙ මැති ඇමතිවරු මුනගැහිල ගමෙ අඩුපාඩු .ගමට කරගන්න ඕන දෙවල් කියල එව හදාගන්නව එ කරන වැඩවලට අනිත් පක්ෂයට උදවිකරපු මිනිස්සුත් ඇවිල්ල ගමෙ දියුනුවට කටයුතුකරනවා.එකනමි සුපිරි මොලේ. රටෙ ගොඩාක් ගමිවල ඉන්න මෝඩයන්ට ඕක කරගන්න බැරි වුන්නෙ.අතීතෙ හිටපු දෙසපාලනය කලෙ ගමෙ අය මිනිස්සුන්ව අපෙ පාක්ෂිකයන් කිය කිය ඇන්දාවා.උන් බොරුවට තරහවෙලාවගෙ ඉන්නවා.ජනතාව නැතිතැන සමගියෙන් ඉන්නවා.😂😂😂😂😂 දැන් අනුර ජනාධිපතිතුමා ඉන්න නිසා ජනතාව රවටිටන්නැතිව කාටත් සමානව දියුනුවෙන්න පුලුවන් රටක් හදයි කියල මා සිතනවා.
ඇත්තටම සතුටුයි බුදුසරතයි
මෙන්න රටට වටින මිනිස්සු ජය වේවා ❤❤❤
👌👌👌👌❤️❤️❤️💞💞👍👍👍බුදුසරණයි
දිර්ගායුශ ලැබේවා තෙරුවණ් සරණයි ❤️❤️
Jaya weva
Adamabarai oba thumata theruwan saranaii 🙏💯👌👌🔥💯👌🔥❤❤❤❤ dirgausa lebewa mana Saudi Arabia sita
අපේ රටේ දේවල් වලින් අපිට ජිවිතේ හදාගන්න උපදෙස් දෙන්න නිලධාරීන් ගොඩක් බිහි වේවා.රට පොහොසත් කරන්න. ණය නොවි ජිවත් වෙන්න .මේ වගෙ වැඩ සටහන් කරන්න ඔබට සක්තිය දහිරිය ලැබේවා .
Harima lassana paulak ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
බාබා ආදරේයි සියාට ❤❤❤
වැදගත් මනුස්සයෙක්
Govi rajek
Jayama wewa!