Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
අදත් හරිම ලස්සනයි විඩියෝ එකක් මම අක්කිගේ විඩියෝ මුල ඉදන්ම බලන්න ගමන් ඉන්නේ බුදු සරණයි❤❤❤
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤..කාලය හා ඔයාලගේ වටිනා මුදල් වැය කරලා මගේ video එකක් බලන්න ආවට ගොඩක් ආදරෙයි ...ඒ තුලින් ඔයාගේ ජීවිතේ අඩියක් හරි ඉදිරියට ආවනං තවත් සතුටුයි ❤❤❤බුදු සරණයී
ඔයාගේ vidieo ඔක්කොම බැලුවා අක්කේ එක දවසින්.අහම්බෙන් දැක්කෙ .හරිම ලස්සනයි අදත්.
බොහොම ස්තුතියි නංගී ❤❤❤
රස කෑමක්
බොහොම ස්තුතියි 🙏 ඔයාට ගොඩක් ආදරෙයි ❤❤❤ හැමදාමත් සතුටින් ඉන්න .බුදු සරණයී ❤❤❤
නුඹ ඉතා සුන්දර අදහස් ඇත්තෙක්, සැමදා ස්වභාවික අයුරින් ජීවත් වන්න, අදහස් ගැලපීම අනර්ඝයි.💃🙏
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි
Hamadanath oyage video balanawa hodai දිගටම කරගෙන yanna jesu පිහිටයි
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤ඒ වගේම ජේසු පිහිටයි . ..බුදු සරණයී ❤❤❤
Lassanai❤❤😊😊
Thank you so much ❤❤❤
lassanai nanga....❤❤
බොහොම ස්තුතියි මගේ අක්කා ❤❤❤❤❤
ලස්සනයි නංගි විඩියෝ එක❤
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි ..හැමදාමත් මාව බලන්න එනවට ගොඩක් ස්තුතියි .....හැමදාමත් සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ ඔයාට ....බුදු සරණයී ❤❤❤❤
අහම්බෙන් dakke ❤💚eth akki godak වැදගත් dewal danagaththa ,
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤
Ouage.videomandegatama.balanva.lassanai
Api mekata halpol abaralla danawa kesel bada tiboth ekath ekka gaslabu hadane
බොහොම ස්තුතියි ඔයාට ගොඩක් ආදරෙයි ...හැමදාමත් සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ ..ජීවිතේ සැනසීම ලගාකරවන අයවම මුනගැහෙන්න හැකියාව ලැබේවා...සතුටින් ඉන්න ..බුදු සරණයී ❤❤❤❤❤❤
Happy family ❤️❤️❤️
Yes ... yes...yes...❤❤❤❤
Adrei akki.hemadama wage oyage piliwela weda tika balanna man godak kemati.mata weda karanna asa hitenawa oyage video ekak dekkama.budu saranai akki
බොහොම ස්තුතියි ඔයාට පැටියෝ ❤❤❤❤සතුටින් ඉන්න
Supiri akka❤❤❤
බොහොම ස්තුතියි පැටියෝ ❤❤❤❤
Oyage anagathaya sarthaka wenna kiyala ashirwada karanawa ☺☺☺
E ආශිර්වාද adaren bhara gannawa. ...බොහොම ස්තුතියි ❤❤❤❤
අදත් වීඩියෝ එක හරිම ලස්සනයි අක්කෙ
Adath rasai wage.lunch aka. Budu saranai.
බොහොම ස්තුතියි ❤❤❤❤
Oyage sarala jeewithayata mama harima kamathie nangi. Digatama vedios genna. Good luck... budu saranai pawle samatama.😘❤👍
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤ඒවගේම ඔයාටත් බුදු සරණයී
hamada ekak genna
උපරිමයෙන් උත්සාහ කරනවා ....❤❤❤❤❤
Good morning akke..... ඔන්න ඉතින් දැන් තමයි බැලුවෙ video eka.... 😉.. කොහොමද අක්කට... හැමදාමත් කියනවා වගේ ඔයාගෙ video එකක් බැලුවම ගෙදර වැඩ කරන්න ආස හිතෙනවා..😘😘. අපි කියන්නෙ අගුන කොල කියල.... මම පුන්චිලාගෙ ගෙදරින් පැල අරන් ඇවිත් පැල කරගත්තා... මටත් දැන් තියනවා ගෙදරම අගුන වැලක්... 😁 පරිස්සම්න් ඉන්න අක්කේ .. ආදරෙයි...❤❤❤❤. ඔයාට බුදු සරණයි 🙏🙏🙏🙏
අපි නම් කියන්නේ අඟුනකොළ කියලා. .... හරිම ලස්සනයි නංගි අදත් වීඩියෝ එක. තෙරුවන් සරණයි🙏🏻🙏🏻🙏🏻
බොහොම ස්තුතියි akka ❤❤❤❤
Congratulations nangi on achieving 500 subscribers 🎉..Adath asawen beluwa..❤
Rasa guna piruna kama welak💚..adath video eka godak lassanai akke..💚
Adath lssanai akke........ko ane mn illpu vlog eka.....indoor plants pennuwe nne onna
පොඩ්ඩක් ඉන්ඩෝ.....ඉක්මනට ගේනවෝ....😂😂ඇත්තටම මැණිකේ අලුත් plant ටිකක් තියෙනවා ....ඒවත් pot කරලම ගේන්නයි ඉන්නේ ...husband තමා ඕවා pot කරලා දෙන්නේ මට ...එයා ටිකක් busy මේ දවස්වල....චුට්ටක් ඉන්න හොදේ❤❤❤❤❤❤
@@lifewithlove89peace lily plant ekath indoor plant akak hari suwada malakuth pipenwa.Puluwanm ekak hadanna mage lagath thiyenwa.
රස කෑම වේලක් කියල හිතුනා
බොහොම ස්තුතියි ❤❤❤
Why you are not using a rice cooker? Like your videos very much.
Thank you so much dear❤❤❤❤my rice cooker is broken...😔besides ,i can decrease on electricity bill and also i can cook faster in gas cooker....❤❤❤❤love you dear
ඔයා ගේ මැස්සෝ එලවන පහන ගැන වීඩියෝ එකකින් කියන්නකෝ අපේ ගෙදරත් මැස්සෝ ඉන්නවා හරීයට
Ayeth cooking video ekak karanakota kiyannankoo....❤❤❤

Congratulations nangi on achieving 500 subscribers 🎉..
Adath asawen beluwa..❤