Math drove green miracles math balanawa akke. Ewagema oyage video . Math mage godak dewal wenas karan yanawa akke. Api danne nathi godak dewal kiyala denawa
don’t peel off onion the day before it can be cancerous.l also early morning cooking the day before cut vegetables and ready to cook fish and meat only❤
හරීම අලංකාරයි . කාන්තාවන් වන අපේ අහිංසක ආසාව . බඩු වල මිල ගනනුත් දැරිය හැකි මට්ටමේ තියෙන නිසා ඒවා මිලට ගෙන කුස්සිය ලස්සනට තබා ගැනීම හීනයක් විතරක් නොවේවි. ඇත්තෙන්ම ඔබ මේ ලබා දුන්නේ අපි සැම දෙනාටම මහගු ආදර්ශයක් . ඔයාගේ ඉන්ඩෝර් ප්ලාන්ට් සහ අද පෙන්වපු බඩු වලින් සැරසුණු කුස්සිය බැලීමට අපි නොඉවසිල්ලෙන් බලාගෙන ඉන්නවා. ඔයාට ගොඩාක් ස්තුතියි !
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි
මමත් dove green miracle බලනවා අක්කේ, ඔයාගේ වීඩියෝ එක හරිම වැදගත්, මමත් ටික ටික බඩු එකතු කරනවා, අපිව බලාගන්න ඉන්නේ අපි විතරක් හන්දා පරිස්සම් වෙන්න ඕනේ.ගොඩාක් ලෙඩ රෝග හැදෙන්න හේතුව නොසැලකිල්ල. මේ වගේ දේවල් ගේනවට, අපිව දැනුවත් කරනවට ගොඩක් ස්තූතියි.❤❤❤❤❤❤❤❤❤❤❤❤ බුදු සරණයි!
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි
අදත් හරිම ලස්සනයි විඩියෝ එකක් ❤❤❤❤හැමදම සතුටින් ඉන්න බුදු සරණයි
බොහොම ස්තුතියි ඔයාට 🌹🌹🌹 හැමදාමත් සතුටින් පරිස්සමෙන් ඉන්න ...බුදු සරණයී ....😊😊😊🙏
මැටි භාණ්ඩ වලට මමත් හරිම ආසයි.හරිම සුන්දරයි .මේ දවස්වල මමත් මැටි භාණ්ඩ තමයි ගොඩාක්ම පාවිච්චි කරන්නේ .මෙහේ නවගමුවේ රණාලේ ගොඩක් ලස්සන මිලගනන් සාදාරණ ඒවා.වේවැල් බඩුවලටත් ආසයි. Indoor plant video එක ඉක්මනින් දෙන්න.මමත් හරිම ආසයි.video එක ලස්සනයි .Good Luck . මම එලියේ මිදුලට ගෙනාවෙත් මැටි මල් පෝච්චි.ඇත්තෙන්ම Eco friendly and healthy .
බොහොම ස්තුතියි madam ඔයාට ❤❤❤❤godak ආදරෙයි ...
Math drove green miracles math balanawa akke. Ewagema oyage video . Math mage godak dewal wenas karan yanawa akke. Api danne nathi godak dewal kiyala denawa
නංගි kitchen tour එක ඉක්මනින් ඕනි ඔයාගෙ video වක් එනකම් මග බලන් ඉන්නෙ
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි
අනේ ගොඩක් ලස්සනයි 🥰සතුටින් ඉන්න හැමදාම බුදුසරණයි 🙏
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි
Godak වැදගත් video 1k akkiyooo ❤❤❤❤
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි
Pahadiliwa kiyala denawa.thanks akki.🥰🥰🥰🥰
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි.හැමදාමත් සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ ..පරිස්සමෙන් ඉන්න ..බුදු සරණයී 🌹🌹🌹
විඩියෝ එක හුගක් ප්රයෝජනවත් . බොහොම ස්තූතියි ඔයාට.❤❤ Kit Kitchen
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි
හරි ආසාවෙන් බලන් හිටියේ.මං ඔයාගෙන් කලින් කමෙන්ට් එකකින් රික්වෙස්ට් එකකුත් කලා ඔයාගෙ වේවැල් බඩු ටික පෙන්නන්න කියලා.ලස්සනයි වීඩියෝ එක නංගියෝ
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි ...තව වේවැල් බඩු kitchen එකේ තියෙනවා ...kitchen tour එකේදි පෙන්නන්නම් අක්කා ,❤❤❤❤
@@lifewithlove89 ඔවු ඒව දැකල තමයි මන් ඔයාට රික්වෙස්ට් කලේ❤️
Very beautiful goods, you are a creative one keep it up.
Thank you so much 😊darlong❤❤❤❤❤
Shook ane ❤
ආදරෙයි කෙල්ලේ ...❤❤
ලස්සනයි අක්කෙ බඩු ටික.... dove green miracle channel එක තමයි මමත් මුලින්ම බලන්න ගත්තෙ... ඒ නිසා meal plan,home bank, journal මේ හැමදේම කරනවා.... රදාවඩුන්න අපටනම් ලගයි අක්කෙ... එනවනම් එක්ක යන්නම්... අයියත් දන්නවා ඇතිනේ.... එහෙනම් kitchen tour එක comming soon.....😊😊😊❤❤❤ බුදු සරණයි අක්ක......🙏🙏🙏
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි ...අයියා නං හොදට දන්නවා....අයියා බස් එකේ එන දවසට බස් එක ගන්නේ වේවැල් දෙනිය හන්දියෙන් ....
@@lifewithlove89 ආ... ඒකනි.... අයියට දැන් තමයි මීරිගම ඉන්න තිබුණෙ නේද අක්කෙ... highway තියන නිසා...😜external digree එක කරනවා අක්කෙ මම third year repeat එකක්....🙁... දැන් මේ class ඉවර උනෙ.... අක්කගෙ msg එක දැක්කම උදේ වෙනකල් ඉන්න බැරි උනා....reply කරන්න.😉😉 good night....🥱🥱🥱බුදු සරණයි 🙏🙏🙏
අනේ ගොඩක් ආදරෙයි නංගී ❤❤❤❤අපෝ ඒ දවස්වල highway තිබුනා නං කොච්චර හොදද.....අයියා වැඩිය කැමතිත් නෑ ගෙවල් ලග office වලට😅😅ඒත් transport ප්රශ්න නිසාමයි transfer ගත්තෙ...හැබැයි එයා නං ඕව ගේන් නෑ...😁😁😁මට කියලා තියෙන්නේ ඒ shop ලගින් යනකොට අහක බලාගෙන යන්න කියලා 😅😅😁😁😁නංගිගේ සියලුම වැඩ කටයුතු සාර්ථක වෙන්න කියලා හදවතින්ම ප්රාර්ථනා කරනවා❤❤❤❤
ඉක්මනට kitchen video ekak gennKooi
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි
ඔයා හරිම හොද නිහතමානී කෙනෙක් අක්ක හරිම ලස්සනයි.කුරුණෑගල කොහෙද අක්කි ඔයා මමත් කුරුණෑගල දවසක අක්කිව බලන්න එනව මම අනිවාර්යයෙන් කොහෙන්ද අක්කි මේ බඩු ගත්තෙ කුරුණෑගල මට මැටි වලං ගන්න ඔහොම කඩයක් නෑ අක්කි😢 පොඩි කඩවල ඔහොම තෝරල ගන්න නෑ තැන කියන්න අක්කි පුලුවන්නම්❤❤❤❤
මේ චූටි කෙල්ල අද දවල් ඉදන් එක දිගට මගේ videos බලනවන නේද.බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි ..නංගීයෝ මං ඉන්නේ යාපහුවේ ..දලදාගම shed එක ලග අනුරාධපුර පාරේ තියන කඩෙන් තමා වලං ගත්තේ❤❤💕💕
@@lifewithlove89 ඔව් අක්කියෝ.... හවස ටිකක් බිසී වුනා.ඒ ටිකේ බැරිවුනා තාම බලනව අක්කි මම 😗😚 ඇබ්බැහිවෙලා අක්කි මම ඔයාගෙ වීඩියෝ වලට.😘 අනිවාර්යයෙන් එනව ඔයා බලන්න අක්කි අපි ගල්ගමුව පැත්තෙන් යනව ලොකුඅම්මිලගෙ දිහා නවගත්තේගම.මම ගොඩාක් දේවල් ඉගනගත්ත අක්කිගෙන්.තුෂාරි අක්කි වගේමයි ඔයාගෙ කටහඩත් හරිම හිත නිවන හඩක්.ඒකට මම මාරම ආසයි ආදරෙයි ඔයාලට.සතුටින් ඉන්න අක්කියෝ....😍😍😍
@@rashmimalsha8271 ආයෙමත් පාරක් බොහොම ස්තුතියි පැටියෝ ❤❤❤❤
@@lifewithlove89 😍😘
@@rashmimalsha8271 😘😘
Wooooow oyath dove balanavada.eththamai mamath mulinma Thushari akkige vedios thamai balanna gaththe oya kiuva vage ekanam pissuvak eyagen godak deval egena gaththa.e vagema oyagenuth...😅thank you darling 😊❤
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි
ප්රයෝජනවත් වීඩියෝ එකක් අක්කෙ.
ඔක්කොටම වඩා මම ආස අක්ක කතා කරන දිහා බලන් ඉන්න❤
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි නංගීයෝ ❤❤❤ මගේ නංගිටත් බුදු සරණයී ..හැමදාමත් සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ .ආදරෙයි මැණිකේ
Adth video aka lassni
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි
Lassanai akkee.
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි
Nice vlog akka❤
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි නංගී ...අනේ සූදූ මට ඔයාව subscribe කරන්න අමතක වෙලානේ...දැන් තමා subscribe කලේ😂😂😂😂aaa 1k awith ne❤❤❤❤මගේ උණුසුම් සුබ පැතුම් දිග ගමනකට❤❤❤❤❤
@@lifewithlove89 අනේ ස්තුති අක්කා❤️ අද තමයි 1k වුනේ🥰
Lassanata hadala kitchen vidio eka enkam balagana innawa.Ada Chuti helper netuwa palui duwa .Thunuruwansaranai
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි aunty
ලස්සනයි dear. බඩු ටික ත් ලස්සනයි ❤️❤️❤️
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godakආදරෙයි❤❤
Lassanai adath
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි
Harima lassanai❤
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි
Akke mata pissu haduna 😂man eno ohe. Me akke oya pockmike ekak use karanna voice denna. Ara wewal badu tikata mage hitha giye❤❤
ඔය කීවට එන්නේ නෑනේ ...මැණිකට බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි
Genuine ❤️
Thanks a lot darling❤❤❤❤❤
මටත් වේවැල් පිස්සුව හැදුනෙ තුෂාරි අක්කා නිසා.. ❤🥰
Hii akka❤❤❤adath ekatama mn
Kohenda අක්කේ me බඩු gatthe .ලස්සනයි බඩු ටික අක්කේ ❤❤❤❤
Maho town eke තැනකින් dear.podi shop ekak❤❤❤
Lassanai mage akkiyo.ikmanin kichan video eka genna ane balan innawa man.adarei godakkkkk.dawasakata ekak video dannako menika.
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි
මම නම් අක්කේ කඩේදි ආසාවට ගන්න හිතුන දේ මට ගෙදරදි හදා ගන්න පුලුවන්නම් ඒක මම try කරනවා.මම කියන්නේ ලුනු පොල්කටු අපිට පුලුවන්නම් ගෙදරදි හදා ගන්න.කඩෙන් ගත්තට වඩා අපිට ආඩම්බරයි නේද?කමක් නෑ.ඔයා ආසවටනේ ගත්තේ.නමුත් මේ අමාරැ කාලේ අපි පුලුවන් දේ ගෙදරදිම හදා ගන්න උත්සහ කරමු හොදේ.
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි .ඔයාගේ වටින අදහස් වලට..මමත් උපරිම අඩු වියදම් දේවල් තමා කරන්නේ. ඒත් සමහර තැන් වලදී අර ගෑනු හිත එලියට ඇවිත් ලස්සන ලස්සන බඩු මිලදී ගැනෙනෙවා....ඔයාට උණ ගැනිලනේ ඉන්නවා කීවේ..ඉතින් දැන් කොහොමද ..උණ අඩුද..පරිස්සම් වෙන්න මේ දවස්වල තියෙන උණ ගොඩක් අමාරුයි..මං අදුරන කීපදෙනෙකුත් මේ වෙනකොට hospital එකේ ඉන්නේ ..එහෙනම් බුදු සරණයී ඔයාට ❤❤❤❤
don’t peel off onion the day before it can be cancerous.l also early morning cooking the day before cut vegetables and ready to cook fish and meat only❤
Thanks for the tip!❤❤
ලස්සනයි අක්කි . අනේ අර තුනපහ බෝතල් වලට නම් ආස හිතුනා. කීයද ඒවා. මාත් ඊයෙ ලුණු දාන්න ඔය වගේ ඒවා ගත්තා
ගාන නං මතක නෑ සුදෝ.......හැබැයි නංගී ඒ වල ලුණු දාන එකනං එච්චර හොඳ නෑලු...මාත් ඒක නිසයි.ලුණු පොල්කටු ගත්තේ ..බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි
ලස්සනයි නංගා මමත් මගේ කිචන් එක ලස්සනට තියාගන්න මාර විදිහට කැප වෙනවා මමත් වේවැල් බඩු වලට මාරම ආසයි 💖💖
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි ❤❤❤ දිගටම අපිත් එක්ක ජීවිතේ විඳින්න ...සැනසෙන්න ...සතුටු වෙන්න මේ පැත්තේ ඇවිත් යන්න😊😊😊
නන්ගි ඔයා පොලොන්නරුවෙද ඉන්නේ පොලොන්නරුවේ කොහෙන්ද ගන්නේ මමනම් නුවර ඒත් අපි ලගදි පොලොන්නරු එන්නෙ ඉන්නේ අපිටත් ගන්න කොහෙන්ද කියා හරියටනම කියන්න තැන
අනේ අක්කා...මං ඉන්නේ නම් යාපහුවේ ...පොලොන්නරුව අපිට ගොඩක් දුරයි...යාපහුව රාජදානිය 😎😎😎අපිට ලගම town එක මහව...එහෙන් තමා ගත්තේ...කොලඹ නුවර පාරේ ගියොත් ඒත් ඔයාට මේවා ගන්න පුලුවන් ..shop ගොඩක් තියෙනවා පාර දිගට...රදාවඩුන්න...වේවැල් දෙනිය හරියේ❤❤❤❤🎉️🎉️🎉️🎉️
මැටි බඩු නවගමුව පැත්තේ තියෙනවා ❤❤❤❤🎉️🎉️🎉️
❤❤❤❤❤
බොහොම ස්තුතියි ඔයාට..හැමදාමත් සතුටින් පරිස්සමෙන් ඉන්න..බුදු සරණයි ඔයාට🥰🥰🥰❤❤❤
නියමයි අක්කේ ❤
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි
Parana baduwalata karanne monawada
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤ මේ දවස්වල තියෙන කාර්යබහුලකම නිසා ඔයාලට පිලිතුරු දෙන්න ගොඩක් ප්රමාද වුනා..ඉතින් ඒකට සමාවෙන්න ..හැමදාමත් ගොඩක් ආදරෙයි ..බුදු සරණයී ඔයාට,❤❤❤❤❤
ලුණු pol කට්ට kohanda ගත්තේ dr .....❤❤❤❤❤
Mn වේවැල් බඩු ganna shop ekenmay...podi තැනකින් ...ape town eke❤❤❤
Mokadda shop eke mama dear, thiyena thamayi kiyanna
ඔයා කොහෙද ඉන්නේ dear...මං ඉන්නේ යාපහුවේ ..මේ ලග තියෙන town එකේ podi podi shop walin thama mewa gaththe ...loku shop... popular shop newey mewa,❤❤❤❤❤
Ape husbanuth plastic bdu ganna dennema mata.thaniyama gihilla thami ganne.aragenath tika davasak giyama thamai eliyata ganne.mokuth kiyan na.aunata ayath ekka giyahama ganna den na.thachchi deka nam godak vatinava.
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි
Ada enawa neda menikooooo❤❤❤
Enoooo❤❤❤❤❤
ලි wangediyak oya aran tiyanawada
තියෙනවා dear...kitchen tour ekedi pennannamkoo...❤❤❤
Kohenda gatthe meti badu
මේවා ගත්තේ අපේ town එකෙන්..දලදාගම...දන්නවද ඒ පැත්ත❤❤❤
මමත් ආසයි අක්කෙ ඔය බඩු වලට
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි නංගීයෝ ❤❤❤
👍👍👍👍
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි ❤❤❤දිගටම මාත් එක්ක ජීවිතේ විඳින්න 😊😊එන්න ...අපි වෙනුවෙන් අකුරු කරපු ඔයාට නැවත වරක් බොහොම ස්තුතියි ❤❤❤❤❤
❤❤❤❤
Hi
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි ..හැමදාමත් සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ ..දිගටම අපිත් එක්ක ජීවිතේ විඳින්න ...බෙදාගන්න රැදිලා ඉන්න 💕💕💕
නංගා ඔයා මැටි බඳුන් ගත්ත shop එකේ නම කියන්නකෝ.
Ane akka eka whole sale shop ekak..namak thibun ne wage...daladagama round the bound eka pahu wela tika durak අනුරාධපුර pare යනකොට hambawenne❤❤❤
@@lifewithlove89 අනේ thank you නංගා. මටත් ආසා හිතුනා ඒවා දැක්කම.
dan ithin ova gabada karala apata pennanako.uyana pihana eka gana katha karanavanam amma kenek vidiyata mama sarthakai.oyath ehemane nangi
අනේ ඔව් අක්කා...බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි
අක්කේ plastik කප්වල කරපින්චා දාන්න ගෝඩක් කල් තියනවා
එහෙම තමා පැට්ටෝ store කරලා තියෙන්නේ දැන්..fridge organize video එකක් ගේනවා..එතකොට බලන්නකෝ ❤❤❤❤
ඔයාගේ මහත්තයා පිලිවලට වැඩ කරන නිසා ලුනු භාජන තියන එකේ අඩියට ලැල්ලක් ගහගන්න ඒක පිලිවලයි
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි .මාත් ඕකම හිතුවා
කොහොමද ඉතිං ..විඩියෝ එක හොදයි ...මමත් ගෙදර ආපුවාම කිච්න් එක ලස්සන කර ගන්න ඔනි.....මට වට්සැප් මැසේජ් එක්ක දාන්න කෝ.....
No එක මොකක්ද darling❤❤❤❤❤
@@lifewithlove89 ඔයාගේ නම්බර් එක මට එවන්න...මම ඔයාට නම්බර් එක එව්වානේ....
@@MaduShani-ol4ko ane sudu mata maga arunada danne ne..no eka nm lebun ne...aye parak ewanawada.. neththan mage fb ekata ewanna..ehemath neththn Bandulakumara kiyana messenger ewanna...❤❤❤❤
👍👍👍👍🌹🌹🌹🌹🌹
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි
❤❤❤
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි
❤
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි
❤
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි
❤❤❤
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි