I am so glad to hear that you're following the minimal style. It's a good thing to introduce the minimalism to Sri Lankans. I am also planning to be a minimalist. Watched few vedios of Marie Condo. Thank you for the good advice.
Thank you. I too uses boxes . My mother is 88 years old .She ih the one who covers the boxes with nice peppers. So your programs are very useful and very valuable .Thank you ❤
Ayye thank u soooooooo much for giving me an idea to clean my house Bec I also have so much unwanted stuffs at my place hoping to clean them soon as possible and I watched ur this video twice and I hope u will bring good videos in future
I really love your vedios.. those are really worth to watch... I'm so happy as you both admire my dream lady Ms Kamani Siriwardane and the Simple Joyful Homemaker s group... I think more and more people should follow these kind of great personalities ..
ow. walls nam oone na. smahara aya roof enen lights ena possitions walata kambiyak danawa passe wires adala ganna puluwan wenna. mokada udin light points danawa nam, passe danna amarui.
ඇත්තටම ගෙයක් හදන්න තියෙන ගේ ලස්සනට තියාගන්න කැමති හැමෝටම ගොඩක් වටින චැනල් එකක් ජය වේවා පැතුම් අයියේ
Aniwaryenma. 💚
Thank you. I learn more
අහම්බෙන් හම්බුනු ඉතාම වැදගත් වටිනා videos තියන channel එකක්. මේ දැනුම මෙහෙම අපිත් එක්ක බෙදාගැනීම සම්බන්දව හදවතින්ම ස්තුතිවන්ත වෙනවා. ඔබ දෙපලට ගොඩක් පින්. ❤❤❤
හරිම වටිනවා. මුදල් වලට වඩා සේවාවක් කරන ඔයාලා දෙන්නට මේ ගමනේ ඉදිරියටම යන්න පුලුවන් වෙන්න ඕනි.. 💗
ලස්සනට ගෙවල් තියාගන්න හැටි හරිම ආසවෙන් බලනව.ඔබල ප්‍රියමනාප ආකාරයෙන් ඉදිරිපත් කරන්නෙ.ස්තුතියි
අහම්බෙන් හම්බුන හොද යූටියුබ් චැනල් එකක්👌
විඩියෝස් ඔක්කොම බලනවා. දිගටම කරගෙන යන්න... සුභ පතනවා!!!!!! 🔥🔥
හරිම ආසයි ඔයාලගෙ videos වලට.බලන්න බලන්න ආස හිතෙනවා. Simple Joyful Homemaking මගේ ජීවිතය වෙනස් කලා. ඇත්තටම කමනි අක්කගෙන් ඉගෙන ගත් දේවල් බොහෝයි. She is a great motivator.
ruclips.net/video/JaG6UcFdgVw/видео.html
Kiyla wedak ne eya nesa math godak wenas una...kamani akkata godak pin..🙏💚
ඔයාලගෙ වීඩියෝ බලන්න ආවෙ ට්‍රැවල් විත් වයිෆ් චැනල් එක නිසා,,, වැදගත් වීඩියෝ තියෙනවා ගොඩක් වැදගත්,,,
Travel With Wife ❤️
@@LyraStudio 💕💕💕💕💕
Mamath ahemai.
Mamath ehemai
මමත් එහෙමයි.
වටින video එකක් කාර්යබහුල ජිවිතේ ගෙවන අපිව අස් කරගන්න පොළඹවනවා.😃 හරිම සුන්දරයි පුතේ ඔයාල දෙන්නගෙ ඉදිරිපත් කිරිම .❤සුභ පතනවා.👍
Thank you so much. eka paarai hariyata askaranna oone. Kaalayak aragena karanna. Eetapasse aaye hamadama ehema thiyaganna puluwan wei.
Thank you so much. ❤❤
ගෙදර Main entrance එක පිළිවෙලට, ලස්සනට හදා ගැනිම සම්බන්ධවත් Video එකක් දෙන්න පුළුවන් නම් ගොඩක් වටිනවා ...
Ow anne math asai..
RUclips එකේ දැකපු වටිනාම චැනල් එකක්..
ගොඩාක් ඔයාල දෙන්නා කරන විඩියො බලන්න ආශාව ඇති වුනේ ඔයාල ගොඩාක් සරලව කියල දෙනවා හැම සියුම් දෙයක්ම බොහොම ස්තූතියි ඔයාල කරන මෙහෙවරට 🙏🙏🙏
අයියෙ, අක්කෙ, චමරි අක්කගෙයි කසුන් අයියගෙයි ගෙදරට දාපු කර්ට්න්ස් ගැන විස්තරයක් කරන්නකො. මිල ගණන් එක්ක.
Yes ....simply joyful homemaking is the best group ever.....we love kamani Akka and she changed our lifestyle....
බලපු ඉතා වටිනා වීඩීයෝ එකක්. ඔබ දෙදෙනා කරන්නේ සමාජ සේවයක් .ඔය දෙන්නටම ගොඩාක් ස්තුතිය 🙏 🌹 ❤ ගොඩාක් පින් 🙏 දෙන්නාට නිදුක් නිරොගි දිර්ගායු පිරි ජිවිතයක් ලැබේවා 🙏 🌹 ❤
බොහොමත්ම ස්තූතියි. හරිම සතුටුයි මෙහෙම අහන්න ලැබෙන එකත්.
හරිම ප්‍රායෝගික, නිවසට පමණක් නොව සෞඛයයටත් චිත්ත නිදහසටත් අධ්‍යාත්මයටත් වැදගත් ඵිළිවෙතක්.... ඔබ දෙදෙනාට ජය!
Simple joyful නිසා තමයි ඔයාලගෙ චැනල් එක ගැන දැනගත්තෙ.එදා ඉදන් බලනවා.❤️❤️
ගෙදර ලස්සනට තියාගන්න ඔයාලගෙ අදහස් අපිට ගොඩක් වටිනවා .💐💐💐💐💐
Travel with wife nisa awe.
harima watina channel ekak.
Simple joyful homemaking eke innawa.ekath godak watinawa.godak aya eka nisa inspire wenawa.
Simple joyful homemaking group එක නිසා ජීවිතේට එකතු වූ positive vibes කොයිතරම්ද කියල කියන්න බැරි තරම්. ගෙදර වැඩ ගැන පිලිවෙල ගැන උයන පිහින දේ ගැන මැසිවිලි නගපු මන් අද ඒ දේවල් කරන්නෙ පුදුම සතුටින් විනෝදයෙන් game එකක් වගේ.. කමනි සිරිවර්ධන අක්කට ඒ වෙනුවෙන් මොනතරම් ස්තුති කලත් මදි
❤️
Simple joyful homemakin
වැදගත්ම මාතෘකාවක් ගැහැනිය තමා අස් කරන්නෙත් ඒ වගේම බඩු පුරව ගන්නෙත් 😀👌 කිඋව වගෙ එකටම කරන්න ඕන හිත හදා ගන්න එක බඩු අය්න් කරන්න 😀👌 ඔය දෙන්න හොද වැඩක් කරන්නනෙ හැම විදියට ම ජීවන වලට පාඩමක් කිය දෙනව ස්තූතියි සුබ අනාගතයක් 🙏❤💐
අපේ රටේ තියන ප්‍රශ්නයක් ඕක. අස් කරනකොට කුණු ගොඩට දාලා, ආයේ අරගෙන එනවා. ❤❤
බොහොම හොද මාතෘකාවක්, design කරන අය විදියට අපි කරන්නේ client ගේ අවස්ථාවන්ට ගැලපෙන ලෙස නිවසේ අවකාශයන් ගලපලා පිටත පෙනුම නිර්මාණය කර දෙන එක නිවසක් සම්පුර්ණ වීමට එලිය වගේම ඇතුලත අවකාශය නිවැරැදි ලෙස ගලප ගන්න ඕනි.එතකොට එලිය පෙනුම වගේම ඇතුලත පෙනුමත් ලස්සන කර ගන්න පුළුවන් .අපේ ලංකාවේ ගොඩක් අය ඇතුලත පෙනුම පිළිබඳව ලොකු සැලකිල්ලක් නැහැ .
❤️
ඔබ දෙපලට ගොඩක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤❤❤ස්තුතියි
Simple and joyful chanel eken godak dewal igena gaththa... Kamani akka saha anekuth samajikain loku sewak karanawa.. aththatama godak pin.. oyalatath godak sthuthi.. oyala karana me sawayata. 🎉🎉
ඔය දෙන්නට බොහෝම ස්තුතියි මේ වගේ වැදගත් දේවල් අපිට කියල දෙනවට ඒ වගේම ගෙදර පිළිවලට පිරිසිඳුව තියාගන්න අමාරු වෙන හුනන් වගේ සතුන්ගෙන් වෙන කරදරය නැති කරගන්න විදියක් කියන්න පුළුවන්ද?
අම්මෝ බලාගෙන හිටියේ අලුත් එකක් දානකන්.. මේකනම් පිස්සුවක් වගේ ඇබ්බැහි වෙලා ❤
ruclips.net/video/JaG6UcFdgVw/видео.html
😍❤️❤️
Akke
අලිතින් ගේ හදන්න ඉන්න මට ගොඩක්helpful මේ videos. Thank you soo much
Thank you so much. 😍
හරිම වටිනවා නංගි මල්ලි .මගෙ ගේත් අලුතෙන්ම හදන්නෙ.ඔයාලට ගොඩාක් ස්තුතියි.ගොඩක් දේවල් ගැන දැනුවත් වුනා
Simple joyful homemaking group එක පටන් ගත්ත දා ඉඳලා මමත් ඒක follow කරනවා . ඔයාලගෙ channel එකත් හුගක් වටිනව. බොහොම ස්තුතියි
ඔයාලා දෙන්නා කතා කරද්දි අපේ බවක් දැනෙනවා..ළෙන්ගතු බවක්. මේක කියන්නේ අවංකවම කියලා.
සෑහෙන්න වටින content එකක් පැතුම් අයියේ.. ජය.. 🤟❤️
දුව ,පුතා දෙන්නටම ගොඩාක් ,ගොඩාක් ම ස්තුතියි .ගේ අස් කරන වැඩේ මගේ හරිම අවුල්,පැය ගාණක් අස් කලත් පිළිවෙලක් නෑ වගේ.අහම්බෙන් ඔයාලගෙ චැනල් එක බලන්න ලැබුනා.දැන් මට තේරුණා මම අස් කරද්දී වෙන අඩු පාඩු මොනවාද කියලා 🙏🙏🙏
ගොඩක් ස්තූතියි වීඩියෝ බලනවාට සහ මෙහෙම කමෙන්ට් කරාටත්. මේ කමෙන්ට් එක මම ෆේස්බුක් එකටත් දානවා. හරිම සතුටුයි
ගොඩක් වටින වීඩීයෝ එකක්. හැමදාම වගේ අදත් බැලුවා. අයියා කෙට්ටු වෙලා... අක්කා නම් මහත පාටයි අද.
Ow auruda kawane😂😂
@@keshinidecosta4316 😂😂😂😂
මාස ගානකට කලින් මම හැම වීඩියෝ එකටම කමෙන්ට් කලා..පහුගිය කාලයක් මම බිසී උනා.දැන් ආපහු ඔයාල එක්ක ඉන්නව .චමරි අක්කගෙ ගෙදර ලස්සනයි ...❤❤❤
👍❤️
Welcome Back ❤️❤️
මට ඒක දෙයයි අක්කටයි අයියටයි කියන්න තියෙන්නේ පොදුවේ මේවගේ video දානවට Thank you so much ❤️ තවත් මේවගේ video දාන්න ♥️🌿
Thank you so much.
oona kenek ta Paint select karaganna eka ganath godak clear video ekak plan karanna oone.
@@LyraStudio modern Garden pond එකක් හදාගන්න ඕනේ මට ඒ ගැන අදහස් ටිකක් ගන්න හොඳ video එකක් කරන්නකො please
අද දවසේ සෑහෙන්න ඔයාලගේ විඩියෝ බැලුවා. ලස්සනයි පැහැදිලියි. සුබ වේවා💞
අම්මෝ එක දිගට බලන්න එපා. අහගෙන ඉඳලා එපා වෙයි.
ටික ටික බලන්න.
I am so glad to hear that you're following the minimal style. It's a good thing to introduce the minimalism to Sri Lankans. I am also planning to be a minimalist. Watched few vedios of Marie Condo. Thank you for the good advice.
සුභ වෙසක් මංගල්‍යයක් වේවා! දැහැමි සිතුවිලි පහල වේවා! තව තවත් සුන්දර දේ අපිට දෙන්න දෙපලටම හැකියාව ලැබේවා ! පුංචි එලීනගෙ ගේත් ලස්සන කරලා තිබ්බා. සුභ පැතුම්
ඔබටත් හැමදෙනාටමත් සුභ වෙසක් මංගල්‍යයක් වේවා.
හරිම වැදගත් vedio ekak .අලුත් ඒවා දිගටම කරන්න ..
Unlike කරලා තියෙන්නේ ගෙවල් වල ඉන්න පෙරේත හැත්ත..😂🙏 වැදගත් විඩියෝ එකක් අක්කා & අයියා..🙂❤️
ඇත්තමයි
😮
😀😀😀😀
Eththmai paw eyala
.🤣
මේ මං style එක හැමදාම follow කරන minimalist කෙනෙක්. 💚 පුදුම මානසික සහනයක් මං ලබනවා මේකෙන්.
නියමයි. හැමෝම එහෙම කරන්න පුරුදු වෙනවා නම්, හැම දේම ලස්සන වෙයි. පාරවල් ගානේ කුණු දාන්නේත් නැති වෙයි.
ගොඩක් වටිනවා අයියා අක්කා මේ වීඩියෝ එක ස්තූතියි ,පරිස්සමින් ඉන්න ❤
Elina babage geth lassanata oyala karala tibuna. Oya dennage videos digatama mama balanawa. Godak dewal igana ganna puluwan me videos nisa. Thank you oya dennata😊
Harima watinawa! Great job.Thank you Bro .🎉❤
Thank you very much. This is a very important video for me. Thank you.
Thank you. I too uses boxes
. My mother is 88 years old .She ih the one who covers the boxes with nice peppers. So your programs are very useful and very valuable .Thank you ❤
Hi, thank you so much. Really nice to hear that. Really happy for her ❤❤❤.
හරිම ලස්සනයි. මමත් නිතරම ගෙදර තියෙන බඩු වෙනස් විදියට තියනවා.ඔයාලගෙ වීඩියෝ හරිම ලස්සනයි.සුභ පැතුම් ඔයාලට.
Thank you so much.
අම්මෝ බලන් හිටියේ වීඩියෝ එකක් දානකන්
Harima asai ane oya denna katha karana widiya. Godak wadagath me dewal. All the best
🙈apitanam edit karaddi ahan indala epa wela.🤣
Such a humble and simple couple ❤
😘😍❤️
Painting සහ color matching ගැන විඩීයෝ එකක් ඕනේ😍
HpYo
Profile in I'll B&B I go
uluo.B
v
hv
I'll B&y u
I'll Olu
Ane ow one
Ane ow.....
හරිම වැදගත් මේ video එක . ස්තූතියි
මට තාම අවුරුදු 19 ඒත් මන් මෙයාලගේ වීඩීඕ බලනවා ☺️🌷❤❤ හැබැයි ගෙයක් හදන දවසට මට මේවා උදව් වෙනවා කියලා මන් දන්න නිස මන් බලනවා.❤❤🌷හරිම ශෝක් ❤❤☺️☺️
❤👍
Minimalist දැන්ම ඉදලාම පුරුදු වෙන්න.
wallet එකේ පිලිවල ඉදලා හැම දේම පිලිවලට තියාගන්න පටන්ගන්න. අනවශ්‍ය දේවල් ඉවත්ම කරන්න
@@LyraStudio 0plllpl
Pl0llllllllllllpl000llppppppll
Llpllplplllp0pl0plp
00llpllplpp0plllp0lpllplpl000000lpplpl00lllppppppppppplllllllllp000000llllppp
00ppllllllllllllll000
0pplllplppppppppppplppppppplpplp0plll0ppppppplpllplpplll0lppllllllllpplllllllllllllllllllpllpppppllllllplllllllllp0lllpllllppllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllpppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppllppppplllllllllpllppll0lpllllp0lpllllll0lllp0pppplllpllp0lplpplppllllll0ppplll0pll0
මේවා දැක්කාම ලස්සන ගෙයක් හදාගන්න ආසයි.දුප්පත්කම හරස්වෙලා හැමදේකටම.❤️❤️😘
Ane, oyalata puluwan. Meken try kare podi geyak thibbath piliwalata thiyaganna mathak karanna
@@LyraStudio ඔව් ඉතිං කවදා හරි පුලුවන් වෙයි කියලා හිත රවට්ටගෙන ඉන්නේ 😢
ගෙයක් සිරියාවන්තව පේන්න සල්ලි අවශ්‍ය නෑ ..සමහර මැටි ගෙවල් තියෙනවා මන්දිර වලට වඩා ලස්සන සැහැල්ලුවක් හිතට ගෙන එන..පිලිවෙල පිරිසිදු කම තමා අවශ්‍ය
Oyalage videos hema ekakma balanawa. Oyalage video ekaka thibunu vidiyata mama mage budun wadina thena hadagaththa. Thank you.
niyamai. facebook.com/groups/letsmakehome group ekata photo ekak danna. kamathi nam. karapu widiya ganath kiyala.
godak aya kamathi wei.
මැද තියන bloopers මරු 😍🤣❤️
Harima watina video ekak ewagema simple joyful homemaking group eka mama godak kal idan balanawa kamani siriwardana nangi godak watina dewal kiyala denawa mage jivitheta watina bohodewal labuna group ekak ❤️❤️
I'm still 20 but I watched all videos of Lyra Studio ❤ #travelwithwife Fans😍
😍❤️❤️
Godak vatina video ekak..idiriyatama yanna lebewa kiyala prartana karanawa..good luck both..
Ehema karana videos dana gaman explain karanam godak effective
The way you guyz do
Travel with wife nisa thami oyalawa danagatthe. Hugak watinawa ideas.good luck
TWW ❤️
හර්ම වට්නවා.ජය වේවා .❤️💚
thank you for this valuable information
Godak useful video ekak. Thank you. Aiye, Akke oyalata puluwanda apita gedarakata nitharama uwamanawena e wagema DIY karaddi athyawashya wena "hardwear tools" monawada, ewage mila ganan kohomada kiyala vedio ekak karanna.
Gm sir. Ape mahagedara hadala thiyenne meti gadolin. Eka ciment walin kapararu karanna puluwan da. Pls kiyala denna
Kosta akkata hoda hadak tiyanawa jaya wewa....
Hay, thank you so much brother. ❤❤
Simple joyful home page best..& lyra studio ❤
බොහොම ස්තුතිය අක්කා අයියා... පරිස්සමට ඉන්න..තෙරුවන් සරණයි 👍❤
Kara kara hitiya wadeth daala duwan awee oyalage video ekak awith tiyenawa dakalaa. Sthuthi oba depalata. Hamadaamath ithaa watina dewal aran awith apith ekka bedaa gannawata.thawa deerga gamanak yaamata hadawathinma suba pathanawaa. Budu saranaii 😘
😍❤️❤️
Corona dawas wala oyalage videos balan na patan gatthe dan mn marry karala rooms kitchen eka piliwalata thiya ganna oyalage videos godak wadagath una thanks aiya n akka😘😘😘😘👌👌👌
Ane thank you so much videos baluwata. Sathutui lassanata hadaganna puluwan wuna nam.
❤❤❤
Comment karapu ekatath godak thankyou.
Good job 👌👌 oyalage videos harima wadagath wagema dennama hodata pahadile karanawa eka godak wadagath ,harima Asai ahan Enna thanks,,,,
Thank you so much. ❤️
Ayye thank u soooooooo much for giving me an idea to clean my house Bec I also have so much unwanted stuffs at my place hoping to clean them soon as possible and I watched ur this video twice and I hope u will bring good videos in future
බොහොම ස්තුති බොහොම ලස්සනයි ඔබලගෙ විඩියෝ ☝
මේ විනාඩි 18 අපතේ ගියෙ නෑ.හරිම වැදගත්.
wow. harima harima sathutui mehema ahanna labena ekath
අයියේ ටිකක් ලොකු ස්ලැබ් එකක් වහලයක් ගහන්නෙ නැතුව rooftop එකක් විදිහට හදාගන්න හරි ක්‍රමවේදයක් කියලා දෙන්න පුලුවන්ද? වැස්සෙන් සහ අව්වෙන් ස්ලැබ් එක ආරක්ෂා කර ගන්නෙ කොහොමද කියලා කියනවද..
I really love your vedios.. those are really worth to watch... I'm so happy as you both admire my dream lady Ms Kamani Siriwardane and the Simple Joyful Homemaker s group... I think more and more people should follow these kind of great personalities ..
Yes she inspires everyone. Love her ❤️
හරිම වටිනවා. ට්‍රයි කරන්න ඕන මේ විදිහට 😍😍
❤️👍
ඔයාලගෙ ගෙදර home tour එකක් කරන්නකෝ
මේ channal එකනම් හරිම ශෝක් ❤️😍
Thank you so much. ❤
Mata udaw karanna puluwanda thoraturo labagann
ඉතාමත්ම වැදගත් පැහැදිලි කිරීමක්
අල්මාරිවල උඩ ලස්සනට තියාගන්න ideas කියලා දෙන්න පුළුවන් ද?
අක්කෙ අලුතින්ම හදන ගෙදර ඇතුලට ගන්න ඔන බඩු ,ගාන පාට වෙග් දෙවල් කොෙහාමද තෝර ගන්ෙන්
Godak watina dewal oyalage video s wala tiyenawa.thanku .
Aluthinma hadana gedarakata living room ekatai kitchen ekatai dining room ekatai match wena colors tikak kiyannako akkiyoo
Good job.
ඔය දෙන්නගේ වීඩියෝ මිස් නොකර බලනවා
❤️❤️❤️
Niyamai, math gdr badu aduwen tamai tiyan inne. Etakota hithatat harima senaseemai.
❤️❤️
Thank you! Indoor plants වර්ග ගැනත් video එකක් කරන්නකො guys... 😊
Igena ganna oone tikak. try karannam
@@LyraStudio Thank you so much ❤️
Simple joyful home making, 🥰🥰🥰
Malli finish whalak ganna issella gedara vayarin karanna onida
ow. walls nam oone na. smahara aya roof enen lights ena possitions walata kambiyak danawa passe wires adala ganna puluwan wenna. mokada udin light points danawa nam, passe danna amarui.
ඔව් කමනි අක්කාගෙ group එකේ ඉන්නවා.. ගොඩාක් දෙවල් වෙනස් කරගත්තා කමනි අක්කාගෙ පොස්ට් නිසා..පොස්ට් එකක් බැලුවත් ඇති මොටිවේට් වෙන්න....ඔයලා චැනල් එක පටන් ගත්ත මුල් කාලේ වගෙ ඉදන් මන් එකතු උනේ..හැම වීඩියෝ එකක්ම බලලා තියෙන්නෙ ... සුබ පතනවා ඔයලා දෙන්නාටම...
Thank u so much it is very useful programme..👍👍👍❤🌟🌟🌟🌼
ඔයාලගේ වීඩියෝ හරිම වටිනවා...
Bimata rathu simenthi dapu ekata allanna mila kohomada
polowa din kelin ma alawanna puluwan
මේ පටි වල ලී පෙනුමම ගන්න පුළුවන් ටයිල් එකකට වඩා නම් මේක ගණන් අඩු වෙයි. ලී වගේම පෙනුම තියන 36" x 18" ටයිල් එකක වර්ග අඩියක් 300.00 ක් විතර වෙනවා.
ටයිල් අල්ලන්න මුදල සහ ටයිල් ඇඩිසිව් ව්ලට යන ගණනත් බැලුවාම මේකට අලවන්නත් එක්කම යන 315.00 ට වඩා වැඩි වෙයි.
(පොළොව හදන්න ඕනේ නම්, තව ටිකක් වැඩි මුදලක් යයි.)
වර්ග අඩියක් 200.00 ට විතර ටයිල් හොයාගන්න පුළුවන් නම්, ඒකට යන මුදල අඩුයි.
Material විතරක් වර්ග අඩියක් 240.00 (2021 August)
අලවන්න 75.00 (පොලොව හදන්න නැත්නම් -)
පටියක වර්ග අඩි 1.5 යි - පටියක් 360.00
එයාලට කතාකරලා වැඩිපුර විස්තර අරගන්න පුළුවන් වෙයි.
කිචන් එකකට ගොඩක් දෙනෙක් වතුර දාලා හෝදන්න කැමතියි. එහෙම ඕනේ නම් ටයිල් එකක් පාවිච්චි කරන්න පුළුවන්.
මැට් නිසා ගොඩක් පිරිසිදු හැගීමක් එනවා මේ ශීට් වලින්. නමුත් මොප් කරනවා හැර හෝදන්න බෑ.
සමහර තැන් වල සඳහන් වෙනවා මේවා ශරීරයට අහිතකරයි කියලා. කෙලින්ම ඉර එලිය වැටෙනවා වගේ ගොඩක් රත්වෙනවා නම් මේ අවධාආනම ඇති කියලා. අව්වේ වාහනයක් නවත්තලා තියලා නැග්ගාම හොඳ නෑ වගේ.
වර්ණ වෙනසක් වෙන්නත් පුළුවන් කියලා හිතනවා ඉර එලිය වැටෙනවා නම්.
@@LyraStudio pata damaged venavada...garenty aurudu keeyada..vathurata damaged venavada..p no..denna..pata thiyeda...
Very useful video . I would definitely follow as and when time permits. Thank you.
Wow. so nice to hear that. ❤❤
මමත් ආසයි minimalist Interior design firm එකක් දාන්න
This is a very important , thank you so much both of you.❤💐💐💐💯
Extremely well. Very clear explanations. Highly admire
ගොඩක් වටින දෙයක් ❤❤😍😍😍 Thank u
Panting & color matching ගැන video එකක් දෙන්න ..මම දැක්කා ඔයාලා travel with wife එකේ ලස්සන ට design කරලා තියෙනවා ..මරම ලස්සන යි....කමනි අක්කා ගේ page එකත් මම fallow කරනවා ..
Ane e page aka mokakda
බිත්තිය පේන්ට් කරාට පස්සේ ටික දවසකින් පොළොවට අඩියක් විතර ඉහළින් දිය සීරාව මෙන් මතුවී බිත්ති කැඩෙන එකට මොකක්ද කරන්න පුළුවන් ?