Ane thank you so much aunty....aunty mn ඉන්නේ යාපහුවේ ...dannawa athine neda...it is a fourth kingdom in srilanka... ඉතින් aunty ඔයාට හැමදාමත් ගොඩක් ආදරෙයි ...හැමදාමත් සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ ...❤❤❤❤❤❤
Ada tamai eka pelata hamogema video balanne.. ane akke a kussiya. Harima shok.. ennMko ikmnata eke kama welak kala yanna.. adarei... theruwan saranai oyala hamotama
Akkooooo oya balanna anna parakkuyi neda man mata hadissi කරදරයක් una mage seyataththa nathi wela ithin me paththe Awe ada miss වෙච්චි vidios tika ඉක්මනින් balannam ❤❤❤❤
ඔයාගෙ හැම වීඩියෝ එකක් ම බලනවා මම. ඒ වගේම කමෙන්ට්ස් කරනවා. ඔයාගෙන් ගොඩක් දේවල් ඉගෙනගත් කෙනෙක් මම.
කරුණාකරලා මුදල් ඉතිරි කිරීම ගැන තවත් වීඩියෝවක් කරන්න අක්කා 🙏
ඔන්න නංගීයෝ ඔයගේ විඩියෝ ඔක්කොම බැලුවා හරිම ලස්සනයි බුදු සරණයි නංගී ❤❤❤❤❤❤
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤ ගොඩක් ආදරෙයි ...හැමදාමත් සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ ඔයාට ...දිගටම අපිත් එක්ක රැදිලා ඉන්න
හරිම ආසා හිතෙන ලස්සන වීඩියෝ එකක්...මංනම් අලුතෙන් බලන්න පටන් ගත්තෙ..ඇමෙරිකන් ලයිෆ් එකේ නංගී තමා ඔයා හයි රෙකමන්ඩ් කරලා බලන්න කීවේ ඔයාගේ වීඩීයෝස් .ඇත්තෙන්ම හරිම ලස්සනයි ආසාවෙන් බැලුවා...ඔබලාට ජය...!!!!...
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤american life එකේ අක්කා මං ගොඩක් කාලෙක ඉදන් දන්නවා...මං වැටෙන හැම වෙලාවක ම අක්කා මට ලොකු හයියක් වුනා...මනුෂ්‍යත්වයෙන් පිරි හදවතක් හිමි ආදරනීය ගැහැනියක්....darshi akka....melaka ayya ....ආදරෙයි ❤❤❤❤මාත් එක්ක අලුතින් එකතු වුන ඔයාලටත් ගොඩක් ගොඩක් ආදරෙයි ❤❤❤❤
අදත් වෙනද වගේම ලස්සන වීඩියෝ එකක්.ඉක්මනට ආයෙත් එන්න.බුදු සරනයි
බුදු සරණයී මැණික ❤❤❤❤
@@lifewithlove89 ❤️
මම ලගදි ඔයාව බලන්න ගත්තේ.ලස්සනයි video එක රසවින්දා ස්තූතියි ,පුතේ ❤
Aunty ..tika dawasakata passe neda...aunty hodin innawa neda...ආදරෙයි aunty....❤❤❤❤
@@lifewithlove89 mama hodin saha hemadaama oyage videos balanawa like ekak danawath message ekak nodemmath puthe ..mage podi putha mee dawas wala gedara awith loku niwaduwata.eya peradeniye champus eke egenagannawa .❤
Harima lassanai duwa .Ettatama duwa Oyalage parisaraya ta mang harima asai duwa E Duwage pawle hemadenama adraneeyai.Nelum. Manel harima siriyawai. Duwala oya inna palatata kiyanne kohe kiyala da.? Harima guna yahapath vidiyata Oba daruwan hadanne. Ada kale ohoma daruwan inne guna wath demavpiyan vidiyata duwath Oba the obey semiyath inna nisa wenna ethi. Duwage vidio balla parisaraya vidina oyage pawlata godak adraya karana Aunty kenek mama duwa.Thunuruwansaranai
Ane thank you so much aunty....aunty mn ඉන්නේ යාපහුවේ ...dannawa athine neda...it is a fourth kingdom in srilanka...
ඉතින් aunty ඔයාට හැමදාමත් ගොඩක් ආදරෙයි ...හැමදාමත් සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ ...❤❤❤❤❤❤
Aththatama mge dn kuliyata inna gdrath me wge lassna parisarayak thinwa...mge prashna wlin mn nidhas wenne parisare diha blala
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි ❤❤❤දිගටම මාත් එක්ක ජීවිතේ විඳින්න 😊😊එන්න ...අපි වෙනුවෙන් අකුරු කරපු ඔයාට නැවත වරක් බොහොම ස්තුතියි ❤❤❤❤❤
Adai oyage video dakke harima lassanai budu saranai
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි ..මේක ගොඩක් පරණ එකක් ..අලුත් video ටිකත් බලන්නකෝ..ඔයාව මගේ channel එකට ගොඩක් ආදරෙන් පිලිගන්නවා
Nice video akka.Water lilies are soo beautiful ❤
Thank you darling❤❤❤❤❤
Adath viidiyo eka godak asa hithenenna aragena avata godak adareyi nendiyoo ❤❤❤😊
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤
ලස්සනයි අක්කේ වීඩියෝ එක. මං මේ ළඟදි ඉදන් ඔයාගේ වීඩියෝ බලන්නේ
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤
වෙනද වගේ අදත් ලස්සන රස පිරිණු වීඩියෝ එකක් ❤
බුදු සරණයි අක්කි
පරිස්සමට ඉන්න හැමෝම
බුදු සරණයී මැණික ❤❤❤
දාන හැම වීඩියෝ එකක්ම බලනවා. සෝස් හදන හැටි කියලා දෙන්න අක්කි. බුදු සරනයි . මේ වගේ දිග වීඩියෝ ගේන්න හැමදාම 🤩🤩
අනිවාර්යයෙන් ඉක්මනින්ම ගේන්නම් ❤❤❤
ලස්සන ගමක්
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි ..හැමදාමත් සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ ඔයාට සහ ඔයාගේ මුලු පවුලටම❤❤❤❤❤ තෙරුවන් සරණයී
Ada tamai eka pelata hamogema video balanne.. ane akke a kussiya. Harima shok.. ennMko ikmnata eke kama welak kala yanna.. adarei... theruwan saranai oyala hamotama
Enna enna...ape husband kiwa oyala awoth ekema kema tikak denna one kiyala.....oka thama ape family restuarant eka.😁😁😁❤❤❤❤
ලස්සනයි අදත් video එක ❤❤❤
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤
Sii parak balanawa nangi lassana vediyo ne balanna asai davi pehitai Family akatama man Dilani Akka
බොහොම ස්තුතියි ඔයාට ගොඩක් ආදරෙයි ..,හැමදාමත් අපි වෙනුවෙන් අකුරු කරනවට ගොඩක් ස්තුතියි ..ඔයාලට හැමදාමත් සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ ...බුදු සරණයී 💕💕💕💕💕💕💕
අක්කා අදත් ලස්සනයි video එක.. මගේ දුවලා දෙන්නත් ඔය වගේ.. ඇත්තටම මට ගොඩාක් උදව් තියනවා .. පුතානම් තාම පොඩියි නමුත් එයත් පුලුවන් විදියට හැමදේම කරනවා.. අක්කගෙන් ගොඩාක් ඉගන ගන්න දේවල් තියනවා .. තව තවත් video ගෙන්න.. ආසාවෙන් බලන් ඉන්නවා.. තෙරුවන් සරනයි ඔයලාට 🥰💓
බොහොම ස්තුතියි පැටියෝ ❤❤❤
මමත් ඔයා වගේම වහින වෙලාවට හරිම ආසාවෙන් ඉන්න කෙනෙක්. අද වීඩියෝ එකත් ඉතාම ප්‍රශංසනීයයි . පූස් සුරතලාත් හරිම අපූරුයි !
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤ඔයත් පූසන්ට ගොඩක් ආදරෙ කෙනෙක්ද🥰🥰
අදත් ලස්සනයි නංගියෝ. තෙරුවන් සරණයි🙏🏻🙏🏻🙏🏻
බොහොම ස්තුතියි මගේ අක්කා ....ආදරෙයි ❤❤❤❤
Harima lassanai
බොහොම ස්තුතියි ඔයාට අක්කා ❤❤❤
Lassana dawasak....❤❤❤❤
ලස්සන හදවතක් .❤❤❤❤❤
Adath lassana videi ekak
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤
Harima lassana video ekak
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤
Oyage vedio harima arthawath. Mama asawen balanne. Budu saranai.
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤
Beautiful
Thank you so much madam for your insirations❤❤❤❤
Lassanaiiii
❤❤❤❤
Sada neda me❤🥰❤🥰
Akkooooo oya balanna anna parakkuyi neda man mata hadissi කරදරයක් una mage seyataththa nathi wela ithin me paththe Awe ada miss වෙච්චි vidios tika ඉක්මනින් balannam ❤❤❤❤
අනේ ඇත්තද නංගීයෝ ...මං ඒත් බැලුවා කෝ කියලා ...ඔයාගේ සීයාතාත්තට නිවන් සුව පතනවා ...😔😔😔😔
Lassanai akka
Thank you nangoo❤❤❤
Akki video ek godak ලස්සනයි ❤
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤
Ane lassanai akki ganna godak de oyage video wala hamadama tiyanawa .ayet ikmanin enna akki.oyage motivet eka netiwa api kammeliyo wei😅😅😅
බොහොම ස්තුතියි පැටියෝ ❤❤❤මං ඉක්මනට ආපහු එනවෝ
❤❤❤❤❤Lassanai අදත් ..b.s
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤
අාදරනීය වසනාවන්ත සිංහල අමිමකෙනෙක්.❤❤❤❤❤
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤
@@lifewithlove89😊😊
@@TecnoPathma ❤❤❤
අනේ ගොඩක් thankz අක්කා .....😘😘😘😘 ඕලු මල් නේද අක්කෙ ඒ... කුමුදු මලුත් තියනවද අක්කෙ... තව මල් පිපෙයි නේද ටික දවසක් යනකොට.. ලස්සනට තියෙයි...... ආදරෙයි අක්කේ .... 😊😊😊😊❤️❤️❤️ බුදු සරණයි ඔයාට.....🙏🙏🙏
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤
Q&A ekak karannako
තාම ඒකට කල් වැඩි කියලා තමා මට නම් හිතෙන්නේ ❤❤❤❤issarahta අනිවාර්යයෙන් කරමු
Mn mge hithe prashna amathaka krnne oyage vodeo blala
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි ❤❤❤දිගටම මාත් එක්ක ජීවිතේ විඳින්න 😊😊එන්න ...අපි වෙනුවෙන් අකුරු කරපු ඔයාට නැවත වරක් බොහොම ස්තුතියි ❤❤❤❤❤
❤❤❤❤🎉😊
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි
පුදුම තරම් ලස්සනයි වීඩියෝ අක්කගෙ.😍🥰
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි නංගීයෝ ❤❤❤ මගේ නංගිටත් බුදු සරණයී ..හැමදාමත් සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ .ආදරෙයි මැණිකේ
❤
❤🥰❤🥰❤🥰
Ane mata vambatu mojuwak hadan vidiha kiyal dennako... mage malli 10 wenda rata yanna inne.. eyata hadal denna ona.. ane akkata puluwanda kiyala denna
උපරිමයෙන් උත්සහ කරන්නම් මැණික ...මේ දවස්වල ගොඩක් busy...ඒත් මං කොහොමහරි කරන්න බලන්නම්.....❤❤❤
අදත් හරිම ලස්සනයි විඩියෝ එක්ක ලස්සන ගමක් ❤❤❤❤
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤..කාලය හා ඔයාලගේ වටිනා මුදල් වැය කරලා මගේ video එකක් බලන්න ආවට ගොඩක් ආදරෙයි ...ඒ තුලින් ඔයාගේ ජීවිතේ අඩියක් හරි ඉදිරියට ආවනං තවත් සතුටුයි ❤❤❤බුදු සරණයී
Q& A vedio එකකුත් ගේන්නකෝ අක්කේ ❤❤❤
අනේ...ඉතින් මොනාද දැන් ඔයාලට දැනගන්න ඕනේ .කියන්නකෝ බලන්න❤❤
❤️❤️❤️❤️❤️❤️❤️
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි ❤❤❤දිගටම මාත් එක්ක ජීවිතේ විඳින්න 😊😊එන්න ...අපි වෙනුවෙන් අකුරු කරපු ඔයාට නැවත වරක් බොහොම ස්තුතියි ❤❤❤❤❤
Oya koheda nangi
මං යාපහුවේ අක්කා ♥️
Akki iye aweth ne.adawath me peththe enawada
Ane mage sudu nangiyeee.....heta hawasata අනිවාර්යයෙන් ennam....hodada . ...eye dawasama apita power cut.....adath ude thibun ne...😔😔😔weda ඔක්කොම hira wela....apita හොඳටම wahinawooo...☔ ☔ ☔ ☔ ☔
Gedarama tomato sauce hadana hati kiyala dennako akke
ඉක්මනට aran ennan ❤❤❤❤
කොහේද akka ඉන්නේ , ලස්සනයි ❤
නංගීයෝ මං ඉන්නේ යාපහුවේ ...දන්නවද ඒ පැත්ත....ඉතින් මං හිතන්නේ ඔයා මං එක්ක එකතු වෙලා තියෙන්නේ අලුතින් නේද..ඉතින් දිගටම මාත් එක්ක ජීවිතේ විඳින්න 😊😊එන්න
24:19
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤ ගොඩක් ආදරෙයි ...හැමදාමත් සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ ඔයාට ...දිගටම අපිත් එක්ක රැදිලා ඉන්න
Lassanai video eka ara oil burner eka kiyak unada dear
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤oil burner eka rs 280 une...walan wikunana thenakin gaththe...hema thenama hoyaganna puluwan ..meke porcelain ekath තියෙනවා ..eka nm rs ..1200k withara wenawa
@@lifewithlove89 ane man matara hema thenakama beluwa thibune ne.eththatama eken suwadak enawada
චූටි දෝණි නම් හරිම ශෝක්. ඔයාට ගොඩක් උදව් කරනවා නේද?❤❤❤❤
අනේ ඔව්..ලොක්කත් එහෙම තමා ..ඒත් video වලට එන්න ආසා නෑ❤❤❤
හරිම ලස්සනයි vedio එක අක්කි කලින් job එකක් කරාද? Husband කොහෙද වැඩ කරන්නේ ❤❤❤ බුදුසරණයි
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි නංගී ...මං නං කලින් job එකක් කරලා නෑ..husband කලින් tourism කලේ..දැන් government job එකක් කරනවා..
ඔයාලගේ විස්තර තමයි නම වයස අක්කිගේ දුවලගේ ගම ගැන වයස කීයද? ඒවා තමයි 😄
@@GayanKumara-w4c ඉක්මනින්ම අරන් එන්නම්කෝ..ගොඩක් ආදරෙයි මේ දක්වන සෙනෙහසට❤❤❤
හරි අක්කේ බුදු සරණයි
❤❤
🌹🥰👍❤
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤
චූටි දුවට ගොඩක් ආදරේ හිතෙනවා එයාව දකිද්දි අනේ...❤❤
❤❤❤❤❤බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak
oyage loku duva kiya vasareda
එයා ඉන්නේ grade 10 ❤❤❤❤
Akki meniko oya ada enawa neda.😢😢😢😢
Thawa peyakin enawooo..❤❤❤
Chuti manika Shok aneee ...adarei hitenwa
❤❤❤❤❤❤බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak
Oyge gama mokakda akka
Mn yapahuwe නංගී ❤❤❤❤
උගුර අමාරු , සෙම තියෙනව දවසට තක්කාලි pawichchikaranna එපා
බුදුසරණ weva
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි ❤❤❤දිගටම මාත් එක්ක ජීවිතේ විඳින්න 😊😊එන්න ...අපි වෙනුවෙන් අකුරු කරපු ඔයාට නැවත වරක් බොහොම ස්තුතියි ❤❤❤❤❤
"PromoSM"
❤🥰❤🥰❤🥰❤🥰👍
❤