Akkiyo waga karanawa dakkama nam asayi ,math gedara miris thakkali,nayi miris hitawala thiyenne kipa wathawakma karath සාර්ථක une ne golu bellonge kes nisa ,ehemayi kiyala parada wennathbhane mn dan uda balkani wala pochchi thiyala waga kara dan nm hodata thiyanawa ,💛💛💛💛💛💛💛 ආදරෙයි akkooooo
අහම්බෙන් හම්බ උන මේ එක වීඩියෝ එකක් නිසා දැන් වරද්දන්නෙ ම නැතුව බලන්න පුරුදු උනා 🥰බුදුසරණයි ඔයාලා ට
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි ඔයාලටත් බුදු සරණයී
අදත් හරිම ලස්සනයි විඩියෝ එකක් හැමදම සතුටින් ඉන්න❤❤❤❤
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤..කාලය හා ඔයාලගේ වටිනා මුදල් වැය කරලා මගේ video එකක් බලන්න ආවට ගොඩක් ආදරෙයි ...ඒ තුලින් ඔයාගේ ජීවිතේ අඩියක් හරි ඉදිරියට ආවනං තවත් සතුටුයි ❤❤❤බුදු සරණයී
අක්කා ඔන්න අදත් video එක ලස්සනයි , කිරිබත් එක දැක්කාහ්ම කන්න ආස හිතූනා.. 💓 තෙරුවන් සරනයි ඔයාලාට.
බොහොම ස්තුතියි පැටියෝ ❤❤❤❤
Harima Lassana video ekak harima asaven baluwa I wish your family
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤
Harima wadagath thanks
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤ ගොඩක් ආදරෙයි ...හැමදාමත් සතුටින් පරිස්සමෙන් ඉන්න .බුදු සරණයී 💕💕💕💕
Lovely video . Thank you for sharing 😊
Thank you so much my dear ....love you❤❤❤
Budusranai oyalata nangi.
බොහොම ස්තුතියි ඔයාට අක්කා ❤❤❤
ආසාවෙන් බැලුවා අදත්...දකින්න ආසයි වගා කරන හැටි...තවත් දිග උනානම් කියලා හිතුනා වීඩියෝ එක... ඉතින් ඔයාලට ජය පාර්තනා කරනවා නිබදවම ...බුදුසරනයි
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤
Harima lassni budu sarani
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤
හරිම ලස්සනයි විඩියෝ එක❤
මොකෝ මේ පරණ video එක පෙලට බලන්නේ,💕💕💕
අක්කේ.... අදනම් දාපු ගමන් බැලුවා ඔන්න...... අදත් ලස්සනයි ...... පරිස්සමින් ඉන්න අක්කෙ... ❤❤බුදු සරණයි 🙏
බොහොම ස්තුතියි පැටියෝ ❤❤❤❤
Akke, oyla ta godak lassna nidahas parisarayk thiyenee,, harima lassani oyge gewatta..
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤ ගොඩක් ආදරෙයි ...හැමදාමත් සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ ඔයාට ...දිගටම අපිත් එක්ක රැදිලා ඉන්න
Lassana parisare.budu saranai akki.
බොහොම ස්තුතියි පැටියෝ ❤❤❤
Adath hari lassanai
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak
ඔන්න අපි බැලුවා.ලස්සනයි .
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤
අදත් ලස්සනයි නංගියෝ. තෙරුවන් සරණයි🙏🏻🙏🏻🙏🏻
බොහොම ස්තුතියි අක්කා ❤❤❤❤❤
Shaaa niyamaii❤❤
බොහොම ස්තුතියි පැටියෝ ❤❤❤❤
මට කියන්න තියෙන්නෙ...
" කෙටි කාලයකින් හමුවී..
මගෙ ජීවිතයට පැමිණී...
ලස්සනම සිහිනෙකී ඔයා....❤😊
අක්කගෙ වීඩියෝ වලින් ජීවිතේට ගොඩක් වටින දේවල් ගන්න තියෙනව.
කිරිබත් එක දකිද්දිනම් කෙලත් ගිලුනා අනේ මට.රස පාටයි සුදු අක්කෙ
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි නංගීයෝ ❤❤❤ මගේ නංගිටත් බුදු සරණයී ..හැමදාමත් සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ .ආදරෙයි මැණිකේ
Akkiyo waga karanawa dakkama nam asayi ,math gedara miris thakkali,nayi miris hitawala thiyenne kipa wathawakma karath සාර්ථක une ne golu bellonge kes nisa ,ehemayi kiyala parada wennathbhane mn dan uda balkani wala pochchi thiyala waga kara dan nm hodata thiyanawa ,💛💛💛💛💛💛💛 ආදරෙයි akkooooo
Math oyalata goda godaaaak adarey nangoooooo❤❤❤❤❤❤❤
Wenada wagema adath lassanai .........adareyi akkiyooo...
බොහොම ස්තුතියි පැටියෝ ❤❤❤❤
Hi good content
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි ..හැමදාමත් සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ ..දිගටම අපිත් එක්ක ජීවිතේ විඳින්න ...බෙදාගන්න රැදිලා ඉන්න 💕💕💕
අදත් ලස්සන වීඩියෝ එකක් අක්කි❤
බොහොම ස්තුතියි මගේ මැණික ❤❤❤❤
ලස්සනයි ,video එක .සතුටෙන් බැලුවා ...ස්තූතියි පුතේ අපිට share කලාට ...❤
මගේ aunty ❤❤❤❤බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤මාව බලන්න ආවාට ....ආදරෙයි ගොඩක් 🙂❤❤❤❤🙂
ලස්සනයි විඩීයෝ එක අක්කේ ❤😊
බොහොම ස්තුතියි පැටියෝ ❤❤❤
super
Api balagena hitiye ☺️❤️
Eekane ada කොහොමහරි awe....ආදරෙයි ගොඩක් ❤❤❤❤
Adath lassanai akka video eka❤
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak
❤❤
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි
Oyage video හරිම ලස්සනයි
Hamadama video danna
Balagena ඉන්නවා
බුදු සරනයි ….. මම nam Christian
ආදරෙයි
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤ජේසු පිහිටයි ඔයාට ❤❤❤❤
කිරිබතනම් දැක්ක ගමන් කන්න හිතුනා
වැඩි දුරක් නෑනේ ....ආවානම් දෙනවා❤❤❤
අනේ.....😘😘😘 ඒක කිවුවාට thanks nangi
Adarei godak
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤
Lassanai akke❤️❤️
බොහොම ස්තුතියි පැටියෝ ❤❤❤❤
Kiribati uyanakota enasal bik2_3 Danna nangi harima suwadai
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි .බුදු සරණයී
Paule kenek awa wage ❤❤❤ adarei akki hetat enna akki.oya neththam palui.lassanai adat adrei❤❤❤❤
බොහොම ස්තුතියි පැටියෝ ❤❤❤
Harima lassana video ekak akke..aiyooo reta hadana kema pennai kiyala hithuwa akke.😂😂
Kella mata vihilu karanawada😁😁😁ආදරෙයි පැටියෝ ❤❤❤❤
Akki oyage gama harima lassanai.gama koheda.oyalage wewa pennannakoo apata.
Mn yapahuwe නංගී ..wew thuna hatharama pennannm ...eewata thawa tikak wathura pirunama❤❤❤❤
❤❤❤❤❤
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි
❤❤❤👍
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤
අපිටනම් මේ ටිකේ එකදිගටම වැස්ස.❤❤
අපිවත් දැන් පුස් කාගෙන එන්නේ 😁😁😁
@@lifewithlove89 😂😂😂😂
අක්කා මම ගමනක් ගිහින් එද්දි මාදං විකුණන්න තිබිලා අරන් ආවා ග්රෑම් 500ක් රුපියල් 700ක් වුනා.බබාලා දැකලවත් නැති නිසා මම අරන් ආවා .බාගෙට බාගයක්ම අමුයි.ඉස්සර අපි නිකන් ගස් වලින් ඇහිදිනවා කඩාගන්නවා කළුම කළු දෙබරු වගේ හරිම ලොකු ගෙඩි .අපේ ළමා කාලේ හරිම සුන්දරයි.❤
ඕවා නංගී ගස් වලට නැගලා කඩන්නේ...ඒකය් අමු...ඕවා කඩලා රස නෑ...වැටෙන ඒවා තමා රස❤❤❤❤
@@lifewithlove89 එකනෙ.😫
අක්කා video 1ක් ගේනකම් බලන් උන්නෙ..අපේ මැණික කැටේ බලා ගන්න..❤❤
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤
Nangi lassanai vediyo aka asawan baluwe ❤❤❤❤man Dilani satharasinghe ❤❤❤❤
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි අක්කා ❤❤❤බුදු සරණයී
1 st comment akki❤❤❤❤
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤
Lassani akkiyo ada video ekath ❤❤❤ akki koheda inne
මං යාපහුවේ නංගී ❤❤❤❤
Kohomada akke. Oya bedala inne bandu aiyawa neda
Ane ow kelle...oya kawda කියලා mata hoyaganna bene❤❤❤❤❤
Oayagen igenaganna bewal goodai wenada wagema sathutin Inna akki
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤
Ada en nedda akki
හෙට එනවෝ❤❤❤❤
Akke aguna kola kohomada pela karanne
නංගී ඒවා ඉබේම තමා මෙහෙ හැදෙන්නේ ...ඒකේ මල් හුලගේ යනවා...එක්න් තමා තැන් තැන් වල පැල වෙන්නේ....පැලයක් දැක්කොත් ගෙනත් හිටවලා මැස්සක් ගහන්න...පොහොර ඕනේ නෑ...හොදට හැදෙනවා
Oyala.koi.palatheda
අපි කුරුනෑගල යාපහුවේ ....❤❤❤
Akke whatsapp chanll ekak hadanna ❤
Ow kelle hadaganna one❤❤❤
හරිම ලස්සනයි වීඩියෝ එක ❤❤❤❤
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි
❤❤❤❤❤
අක්කා video 1ක් ගේනකම් බලන් උන්නෙ..අපේ මැණික කැටේ බලා ගන්න..❤❤
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤