Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
හරිම ලස්සනයි අක්කා වීඩියෝ එක 🤗🧡💛🧡🤗🤗 සැමන් එකත් රස පාටයි.😋😋
බොහොම ස්තුතියි පැටියෝ ❤❤❤❤ඔයාගේ සැමන් එකත් රස පාටට තිබුනා..මං ඊයේ බැලුවා ...ආදරෙයි ❤❤❤❤❤
අදත් හරිම ලස්සනයි විඩියෝ එකක් අක්කිගේ කටහඩ හරිම ලස්සනයි සමන් දෙව්යන්ගේ පිහිටයි ගොඩක් ආදරෙයි අක්කි❤❤❤❤
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤..කාලය හා ඔයාලගේ වටිනා මුදල් වැය කරලා මගේ video එකක් බලන්න ආවට ගොඩක් ආදරෙයි ...ඒ තුලින් ඔයාගේ ජීවිතේ අඩියක් හරි ඉදිරියට ආවනං තවත් සතුටුයි ❤❤❤බුදු සරණයී
Congratulations for you to hit 1000 subscribers immediately. Very nice videos.
Thank you so much darling for early warm wishes ...❤❤❤❤❤
Adath niyamai.pegiri thel wathurata dala rath weddi godak suwada thiyeda
සැර suwadak enne❤❤❤❤
ඔයාගේ video හරිම ලස්සනයි , ඉගනගන්න දේවලුත් ගෝඩාක් තියනවා , ඔයාගේ කටහඬත් අහන් ඉන්න ආස හිතෙනවා ❤
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤
ඇට්ටේරියා මල් ලංකාවෙදි දැකලා තිබුනා නංගි කුරුණෑගලදී ඒ මතක අලුත් උනා❤❤❤❤❤❤ලස්සනට හැමදේම විස්තර කරනවා❤❤❤❤ආදරෙයි නංගි
මගේ අක්කා ඔයා නිසා තමා මේ ඔක්කොම ....ඔයාට බොහොම ස්තුතියි ..ගොඩක් ආදරෙයි අක්කා .......හැමදාමත් සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ ❤❤❤❤❤❤❤බුදු සරණයී මැණික ❤❤❤❤❤
Lassanai akka vedio eka..oyage vedios okkoma mn baluwa..godak watina dewal kiyala denawa oya..oyage hama wadakma saarthaka wewa..!!budusaranai ..
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි ..ජීවිතේ කවදාවත් දුකක් නොදැනී හිතේ සතුට හැමදාමත් රැකෙන්න ඕනේ..බුදු සරණයී ❤❤❤
හරිම ලස්සනයි අක්කා ඔයාගේ මල් ටික නම්... හැමදාම විඩීයෝ එකක් දාන්න.. බුදු සරණයි පරිස්සමින් ඉන්න අක්කා ❤😊
බොහොම ස්තුතියි පැටියෝ ❤❤❤❤
අදත් video එක ගොඩාක් ලස්සනයි අක්කා ....❤️.. ඔයාට හැමදාමත් ඔය වගේම සතුටින් ඉන්න ලැබේවා කියලා මම ප්රාර්ථනා කරනවා ....🙏🙏😍😍😍😍
අනේ ඉතිං ලස්සනයි අදත් වීඩියෝ එක 💜️💜️
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤ හැමදාමත් සතුටින් පරිස්සමෙන් ආදරෙන් ජීවිතේ විඳින්න ..බුදු සරණයී 💕💕💕🌹🌹
අදත් හරිම ලස්සනයි නංගි. ආසාවෙන් විඩියෝ එක බැලුවා. තෙරුවන් සරණයි නංගි.💞💞💞
❤🥰❤🥰❤🥰
හරිම ආසාවෙන් බැලුව අදත් වෙනද වගේම ඔයාගෙ වීඩියෝ එක.මටත් ආස හිතුනා සැමන් හදන්න.අනිවාර්යෙන්ම හදනවා ලින්නො මාලු හම්බුනු ගමන්ම.දිගටම මේ වගේ වීඩියෝස් දාන්න.බුදු සරනයි නංගි❤️
බොහොම ස්තුතියි ඔයාට akka...ආදරෙයි ගොඩක් ❤❤❤❤
Oyage video හරිම ලස්සනයි❤❤❤❤
බොහොම ස්තුතියි ❤❤❤❤
ලස්සනයි video එක පුතේ ❤මමත් සැමන් හදනවා ඔය විදියට ...මගේ ගෙදරත් හරියටම පොල් සම්බල් කනවා..අනේ පුතේ මම ආසයි පලාත් නවයේ මල් වර්ග ගැන දැනගන්න..මම අදමයි ඒ ගැන දැනගත්තෙ..සැමන් හෝ මාලු එක්ක පොල්සම්බල් මාරම රසයි...
උතුර /wal pichcha ha විෂ්ණු kranthiදකුණ /හීන් bowitiyaඌව /ගුරුලු රාජවයඹ /ඇට්ටෙරියාබස්නහිර /සුදු නෙලුම් උතුරු මැද/ඇහැලනැගෙනහිර /ගොඩ මානෙල් මද්යම/මහරත් මලසබරගමුව /වෙසක් මල්
Aunty ඔන්න mal tika..❤❤❤
ආදරෙයි aunty ඔයාට මහ ගොඩක් ....❤❤❤❤❤
@@lifewithlove89 බොහෝම ස්තූතියි පුතේ ..ඔයා හරි කරුනාවන්ත දරුවෙක්..ආදරෙයි ,බුදුසරණයි !❤️ මම දකුනෙ පුතේ ...කොළඹ හිටියට..
Lassani akkiyo oyage videos ❤❤
බොහොම ස්තුතියි පැටියෝ ❤❤❤❤❤
ශා ශෝයි අක්කිබුදු සරණයි
බුදු සරණයී මැණික ❤❤❤❤
රොෂානි මම සැමන් හදන්නෙ අනෝමා මිස්ගෙ චැනල් එකෙන් බලලා. තව වතුර අඩුවෙන් තියන්න එතකොට වතුර ගානට ඉතිරි වෙනවා.....
අනේ මට රෙසිපි එක දාලා .Thank you soo much akka❤
ඔන්න ඔයාටමයි දැම්මේ...voice කරනකොට mention කරන්න නම අමතක උනානේ...sorry හොදේ❤❤❤❤❤
@@lifewithlove89 අනේ ඒකට මොකද ,keep doing videos akka.❤
Good morning අක්කෙ.... ලින්නො මාලු ටිකක් ගත්ත ගමන් මමත් සැමන් හදනවා... 😜 අනේ.... හරි ලස්සනයි අක්කෙ ඇට්ටේරියා මල් පිරිලා ..🌸🌸🌸 අක්කෙ pizza එකක් හදමු හොදේ..... 😋😋😋 මගෙ අක්ක පරිස්සමින් ඉන්න .... බුදු සරණයි ... 🙏🙏🙏
හදමු ...හදමු...ආදරෙයි නංගී ❤❤❤❤
ඔයාගේ ව්ඩියෝ බලන එක දැන් පුරුද්දකට ගිහින් .
කොච්චර හොඳ පුරුද්දක් ද...🙂🙂🙂❤❤❤
අනේ අදත් ෂෝක්..ගොඩක් අලුත් දේවල් ඉගෙන ගත්ත..පැහැදිලිව කියා දෙනවා අක්කේ ඔයා..ඔයාගේ indoor plants ටික පෙන්නන්නකෝ..මිදුලත් හරි ලස්සනයි..වටේම කොල පාටයි..මගේ මහත්තයත් කුරුණෑගල නිසා පොල් සම්බෝල එයාට ❤️ 💖 ❣️ 💕 ❤️ 💖 ❣️ 💕
බොහොම ස්තුතියි පැටියෝ ...oyage husband kurunegala කොහෙද ....❤❤❤❤
Indoor plant tika video ekakin pennannm❤❤❤
Lassanai video eka
බොහොම ස්තුතියි පැටියෝ ❤❤❤
Abbehi wela akki oyage video walata.adat godak dewa tibba igena ganna.thank you akki adarei godak
බොහොම ස්තුතියි ...ඊයේ එක දැක්කේ නැද්ද....දිගටම මාත් එක්ක ජීවිතේ විඳින්න එන්න ❤❤❤❤❤❤
Lasaa akki video eka❤ home tour ekak gennako ekmanata garden ekath oni ❤❤
බොහොම ස්තුතියි පැටියෝ ❤❤❤❤අනේ බබෝ tourඑකක් කරන්න තරම් ලොකු ගෙයක් මට නෑ...ඒත් කමක් නෑ...තියෙන විදිහ මං පෙන්නන්නන්කෝ...
Thanks akki oyage piliwela balannai asa akkiyo hitha niwenawa 😍
@@inokaamarasekara6388 ආදරෙයි
මටත් අක්කාගේ video එක දැකලා ඇටිටෙිරියා පැලයක් හිටවන්න ආස හිතුනා
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤ ගොඩක් ආදරෙයි ...හැමදාමත් සතුටින් පරිස්සමෙන් ඉන්න .බුදු සරණයී 💕💕💕💕
Hrima lassanaii akke ❤❤
ඇට්ටේරියා මල් හරි සුවදයි..මල් පෙති හැලුනම බිම හරි ලස්සනයි ..,හරිම හිත නිවන සුවදක්.අපිත් වයඹ පළාතේ කුරුණෑගල දිස්ත්රික්කයේ.අක්කෙ බුදු පහන ගාව තිබුනේ කුඹුක් පැලයක්ද?
ඔව් පැටියෝ ඒක කුබුක් තමා .....husband bonsai karana ගමන් තියෙන්නේ ඒක
@@lifewithlove89 👍👍
Akki oyae vidios walata nam dan abbahi wela inne ,kalin dapu oyage piknic vidio eka nam man husbandtath aehenna ekkama dewani parath baluwa ☺️ math asayi saman walata අනිවාර්යයෙන් hadanawa akki man preshar cooker ekata godak bayayi mn mary kare 2020 ithin e mul kale husbandge gedara preshar cooker eke kaju thambuwa ඇත්තටම palaweni wathawa mn danne nathuwa preshar cooker eka arinna giya humale yanne nathuwa ithin eke loku sahbdayak gihin wesi wela mawa pichchuna hoda welawata munata mokuth une ne dan duwata awuruddak papuwe pichchuna pallam thawama thiyanawa akka kiwwe katath wadagath kathawak ❤💛💚
නංගීයෝ pressure cooker එකේ බැරි නම් rice cooker එකේ හදන්න ..හැබැයි කටු පොඩි කරන්න බෑ❤❤❤❤❤
අනේ tnx අක්කී ❤️
ආදරෙයි ❤❤❤❤
Wayamba api pol sambola kanawamai..ape gedarath ohomamami
Wayamba පළාතේ ජාතික ආහාරය😁😁😁🤣🤣🤣🤣
Mirr
Pressure_cooker netuwa samon hadanna wena bajanayk ndda..
Ricecooker eketh පුළුවන් ...mn pennannankoo❤❤❤❤
මමත් හදනවා හැබැයි මම බටර් දාන්නෙ නෑ තෙල් දාන්නෙ ඇබුලට දෙහි චුට්ටක් දානව ගම්මිරිස් .ඔයාගේ වැඩ සටහනට මම හරිම ආදරෙයි ❤
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි
Ape gedarath thiyenawa aurudu ganak paraka atteriya gahak.. mal pipunama mulu mdulema mal pethi.. weli poddakwath pen na... suwadath e wagemai akke..
ආදරෙයි නංගීයෝ ❤❤❤❤
❤😊
ආදරෙයි ❤❤❤
👍👍👍👍😍
❤❤❤❤❤❤❤❤
ඔය විදියට තමයි මමත් සැමන් හදාගන්නේ
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤අලුතින්ද මාත් එක්ක එකතු උනේ🙂🙂දිගටම මාත් එක්ක ඉන්න ආරාධනා කරනවා❤❤❤❤
Akki oyalge පැත්තේ neda abanpola gamert aka තියෙන්නේ . Math anna inne . Oya a gana විස්තර dannwad
ලොකුවට නම් දන්නේ නෑ නංගී ..මෙහෙ ඉදන් එහාට 20 km තියෙනවා
❤❤❤❤❤❤❤
Thank you so much❤❤❤❤❤
❤❤❤❤❤
Mos
❤
අපෙත් ජාතික ආහාරෙ තමයි පොල්සම්බෝල.❤
දර ලිපේ හදන හැට් ලියලා දෙන්නකෝ.ප්රශර් කුකර් එක නැතිව
මං video එකක් කරන්නංකෝ❤❤❤❤
❤❤❤
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි ❤❤❤දිගටම මාත් එක්ක ජීවිතේ විඳින්න 😊😊එන්න ...අපි වෙනුවෙන් අකුරු කරපු ඔයාට නැවත වරක් බොහොම ස්තුතියි ❤❤❤❤❤
Oya කොහෙද අක්කා
මං කුරුනෑගල යාපහුවේ❤❤❤❤
Oyage nama mokakda
මං රොෂානි...dear❤❤❤❤
අනේ අක්කේ මන් මේ ලගදි සැමන් කන්න ආස හිතිල මන් කඩෙන් සැමන් එකක් ගෙනාවා... අනේ වෙනද තරම් ඒක රස නෑ ... අද ඔයා ගෙනාපු රෙසිපි එක ගොඩාක් වටිනවා ... මන් අනිවාර්යයෙන්ම හදනවා.. ඒත් මන් ලග ප්රෙශර් කුකර් එකක් නෑ...
Rice cooker eke පැයක් thambala hadannaහැබැයි katu nm podi wen ne❤❤❤
Oya vidio karanakota phone eka koheda tiyana inna?koyannako
🤣🤣🤣ඒකට කොහොමද සුදෝ උත්තරයක් දෙන්නේ..ph එක tripod එකේ රදවලා එක එක තැන්වලින් තිය තිය video කෑලි කෑලි ගන්නවා..ඊට පස්සේ edit එකේදි එකතු කරගන්නවා...ලොකු දුව හරි හස්බන්ඩ් හරි ඉන්නවා නං එයාලත් video කරනවා..බොහෝ වෙලාවට tripod එකේ අමුනගෙන මංම තමා තනියම ඕක තැනින් තැනට ගෙනිහින් video කරන්නේ❤❤❤
අපිත් කුරුණෑගල. පොල් තියෙන හින්දා වෙන්න ඇති අපිත් හැමදාම සම්බෝල හදනවා.
😂😂😂අම්මෝ ඔව්....සම්බෝලමයි....❤❤❤❤
ඔයාට නැද්ද වහිද්දි රෙදි ප්රශ්න 😂
අපෝ තියෙනවා ...මං කියන්නංකෝ❤❤❤❤❤
@@lifewithlove89 😂😂
Oya badina malu geburu tele badinna berida akka
පුළුවන් නංගී ❤❤❤❤ඒ වුනාට grill කරපුවාමයි...බැද්දහමයි...රස දෙකක්...අනික grill කරනකොට ඒකට අපි දාන paste එක අපතේ යන්නේ නෑ...
Thank akka.mama kurunegala polpithigama
Ane ehemada නංගී .mageth ,නෑයෝ innawa polpithigama
Oyage gama koheda
Mn yapahuwe ❤❤❤❤
බොහොම ස්තුතියි අක්කා ❤❤❤
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි ..හැමදාමත් සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ ඔයාට ..බුදු සරණයී ❤😊❤
හරිම ලස්සනයි අක්කා වීඩියෝ එක 🤗🧡💛🧡🤗🤗 සැමන් එකත් රස පාටයි.😋😋
බොහොම ස්තුතියි පැටියෝ ❤❤❤❤ඔයාගේ සැමන් එකත් රස පාටට තිබුනා..මං ඊයේ බැලුවා ...ආදරෙයි ❤❤❤❤❤
අදත් හරිම ලස්සනයි විඩියෝ එකක් අක්කිගේ කටහඩ හරිම ලස්සනයි සමන් දෙව්යන්ගේ පිහිටයි ගොඩක් ආදරෙයි අක්කි❤❤❤❤
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤..කාලය හා ඔයාලගේ වටිනා මුදල් වැය කරලා මගේ video එකක් බලන්න ආවට ගොඩක් ආදරෙයි ...ඒ තුලින් ඔයාගේ ජීවිතේ අඩියක් හරි ඉදිරියට ආවනං තවත් සතුටුයි ❤❤❤බුදු සරණයී
Congratulations for you to hit 1000 subscribers immediately. Very nice videos.
Thank you so much darling for early warm wishes ...❤❤❤❤❤
Adath niyamai.pegiri thel wathurata dala rath weddi godak suwada thiyeda
සැර suwadak enne❤❤❤❤
ඔයාගේ video හරිම ලස්සනයි , ඉගනගන්න දේවලුත් ගෝඩාක් තියනවා , ඔයාගේ කටහඬත් අහන් ඉන්න ආස හිතෙනවා ❤
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤
ඇට්ටේරියා මල් ලංකාවෙදි දැකලා තිබුනා නංගි කුරුණෑගලදී ඒ මතක අලුත් උනා❤❤❤❤❤❤ලස්සනට හැමදේම විස්තර කරනවා❤❤❤❤ආදරෙයි නංගි
මගේ අක්කා ඔයා නිසා තමා මේ ඔක්කොම ....ඔයාට බොහොම ස්තුතියි ..ගොඩක් ආදරෙයි අක්කා .......හැමදාමත් සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ ❤❤❤❤❤❤❤බුදු සරණයී මැණික ❤❤❤❤❤
Lassanai akka vedio eka..oyage vedios okkoma mn baluwa..godak watina dewal kiyala denawa oya..oyage hama wadakma saarthaka wewa..!!budusaranai ..
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි ..ජීවිතේ කවදාවත් දුකක් නොදැනී හිතේ සතුට හැමදාමත් රැකෙන්න ඕනේ..බුදු සරණයී ❤❤❤
හරිම ලස්සනයි අක්කා ඔයාගේ මල් ටික නම්... හැමදාම විඩීයෝ එකක් දාන්න.. බුදු සරණයි පරිස්සමින් ඉන්න අක්කා ❤😊
බොහොම ස්තුතියි පැටියෝ ❤❤❤❤
අදත් video එක ගොඩාක් ලස්සනයි අක්කා ....❤️.. ඔයාට හැමදාමත් ඔය වගේම සතුටින් ඉන්න ලැබේවා කියලා මම ප්රාර්ථනා කරනවා ....🙏🙏😍😍😍😍
බොහොම ස්තුතියි පැටියෝ ❤❤❤❤
අනේ ඉතිං ලස්සනයි අදත් වීඩියෝ එක 💜️💜️
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤ හැමදාමත් සතුටින් පරිස්සමෙන් ආදරෙන් ජීවිතේ විඳින්න ..බුදු සරණයී 💕💕💕🌹🌹
අදත් හරිම ලස්සනයි නංගි. ආසාවෙන් විඩියෝ එක බැලුවා. තෙරුවන් සරණයි නංගි.💞💞💞
❤🥰❤🥰❤🥰
හරිම ආසාවෙන් බැලුව අදත් වෙනද වගේම ඔයාගෙ වීඩියෝ එක.මටත් ආස හිතුනා සැමන් හදන්න.අනිවාර්යෙන්ම හදනවා ලින්නො මාලු හම්බුනු ගමන්ම.දිගටම මේ වගේ වීඩියෝස් දාන්න.බුදු සරනයි නංගි❤️
බොහොම ස්තුතියි ඔයාට akka...ආදරෙයි ගොඩක් ❤❤❤❤
Oyage video හරිම ලස්සනයි❤❤❤❤
බොහොම ස්තුතියි ❤❤❤❤
ලස්සනයි video එක පුතේ ❤මමත් සැමන් හදනවා ඔය විදියට ...මගේ ගෙදරත් හරියටම පොල් සම්බල් කනවා..අනේ පුතේ මම ආසයි පලාත් නවයේ මල් වර්ග ගැන දැනගන්න..මම අදමයි ඒ ගැන දැනගත්තෙ..සැමන් හෝ මාලු එක්ක පොල්සම්බල් මාරම රසයි...
උතුර /wal pichcha ha විෂ්ණු kranthi
දකුණ /හීන් bowitiya
ඌව /ගුරුලු රාජ
වයඹ /ඇට්ටෙරියා
බස්නහිර /සුදු නෙලුම්
උතුරු මැද/ඇහැල
නැගෙනහිර /ගොඩ මානෙල්
මද්යම/මහරත් මල
සබරගමුව /වෙසක් මල්
Aunty ඔන්න mal tika..❤❤❤
ආදරෙයි aunty ඔයාට මහ ගොඩක් ....❤❤❤❤❤
@@lifewithlove89 බොහෝම ස්තූතියි පුතේ ..ඔයා හරි කරුනාවන්ත දරුවෙක්..ආදරෙයි ,බුදුසරණයි !❤️ මම දකුනෙ පුතේ ...කොළඹ හිටියට..
Lassani akkiyo oyage videos ❤❤
බොහොම ස්තුතියි පැටියෝ ❤❤❤❤❤
ශා ශෝයි අක්කි
බුදු සරණයි
බුදු සරණයී මැණික ❤❤❤❤
රොෂානි මම සැමන් හදන්නෙ අනෝමා මිස්ගෙ චැනල් එකෙන් බලලා. තව වතුර අඩුවෙන් තියන්න එතකොට වතුර ගානට ඉතිරි වෙනවා.....
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤ හැමදාමත් සතුටින් පරිස්සමෙන් ආදරෙන් ජීවිතේ විඳින්න ..බුදු සරණයී 💕💕💕🌹🌹
අනේ මට රෙසිපි එක දාලා .Thank you soo much akka❤
ඔන්න ඔයාටමයි දැම්මේ...voice කරනකොට mention කරන්න නම අමතක උනානේ...sorry හොදේ❤❤❤❤❤
@@lifewithlove89 අනේ ඒකට මොකද ,keep doing videos akka.❤
Good morning අක්කෙ.... ලින්නො මාලු ටිකක් ගත්ත ගමන් මමත් සැමන් හදනවා... 😜 අනේ.... හරි ලස්සනයි අක්කෙ ඇට්ටේරියා මල් පිරිලා ..🌸🌸🌸 අක්කෙ pizza එකක් හදමු හොදේ..... 😋😋😋 මගෙ අක්ක පරිස්සමින් ඉන්න .... බුදු සරණයි ... 🙏🙏🙏
හදමු ...හදමු...ආදරෙයි නංගී ❤❤❤❤
ඔයාගේ ව්ඩියෝ බලන එක දැන් පුරුද්දකට ගිහින් .
කොච්චර හොඳ පුරුද්දක් ද...🙂🙂🙂❤❤❤
අනේ අදත් ෂෝක්..ගොඩක් අලුත් දේවල් ඉගෙන ගත්ත..පැහැදිලිව කියා දෙනවා අක්කේ ඔයා..ඔයාගේ indoor plants ටික පෙන්නන්නකෝ..මිදුලත් හරි ලස්සනයි..වටේම කොල පාටයි..මගේ මහත්තයත් කුරුණෑගල නිසා පොල් සම්බෝල එයාට ❤️ 💖 ❣️ 💕 ❤️ 💖 ❣️ 💕
බොහොම ස්තුතියි පැටියෝ ...oyage husband kurunegala කොහෙද ....❤❤❤❤
Indoor plant tika video ekakin pennannm❤❤❤
Lassanai video eka
බොහොම ස්තුතියි පැටියෝ ❤❤❤
Abbehi wela akki oyage video walata.adat godak dewa tibba igena ganna.thank you akki adarei godak
බොහොම ස්තුතියි ...ඊයේ එක දැක්කේ නැද්ද....දිගටම මාත් එක්ක ජීවිතේ විඳින්න එන්න ❤❤❤❤❤❤
Lasaa akki video eka❤ home tour ekak gennako ekmanata garden ekath oni ❤❤
බොහොම ස්තුතියි පැටියෝ ❤❤❤❤අනේ බබෝ tourඑකක් කරන්න තරම් ලොකු ගෙයක් මට නෑ...ඒත් කමක් නෑ...තියෙන විදිහ මං පෙන්නන්නන්කෝ...
Thanks akki oyage piliwela balannai asa akkiyo hitha niwenawa 😍
@@inokaamarasekara6388 ආදරෙයි
මටත් අක්කාගේ video එක දැකලා ඇටිටෙිරියා පැලයක් හිටවන්න ආස හිතුනා
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤ ගොඩක් ආදරෙයි ...හැමදාමත් සතුටින් පරිස්සමෙන් ඉන්න .බුදු සරණයී 💕💕💕💕
Hrima lassanaii akke ❤❤
බොහොම ස්තුතියි පැටියෝ ❤❤❤❤❤
ඇට්ටේරියා මල් හරි සුවදයි..මල් පෙති හැලුනම බිම හරි ලස්සනයි ..,හරිම හිත නිවන සුවදක්.අපිත් වයඹ පළාතේ කුරුණෑගල දිස්ත්රික්කයේ.අක්කෙ බුදු පහන ගාව තිබුනේ කුඹුක් පැලයක්ද?
ඔව් පැටියෝ ඒක කුබුක් තමා .....husband bonsai karana ගමන් තියෙන්නේ ඒක
@@lifewithlove89 👍👍
Akki oyae vidios walata nam dan abbahi wela inne ,kalin dapu oyage piknic vidio eka nam man husbandtath aehenna ekkama dewani parath baluwa ☺️ math asayi saman walata අනිවාර්යයෙන් hadanawa akki man preshar cooker ekata godak bayayi mn mary kare 2020 ithin e mul kale husbandge gedara preshar cooker eke kaju thambuwa ඇත්තටම palaweni wathawa mn danne nathuwa preshar cooker eka arinna giya humale yanne nathuwa ithin eke loku sahbdayak gihin wesi wela mawa pichchuna hoda welawata munata mokuth une ne dan duwata awuruddak papuwe pichchuna pallam thawama thiyanawa akka kiwwe katath wadagath kathawak ❤💛💚
නංගීයෝ pressure cooker එකේ බැරි නම් rice cooker එකේ හදන්න ..හැබැයි කටු පොඩි කරන්න බෑ❤❤❤❤❤
අනේ tnx අක්කී ❤️
ආදරෙයි ❤❤❤❤
Wayamba api pol sambola kanawamai..ape gedarath ohomamami
Wayamba පළාතේ ජාතික ආහාරය😁😁😁🤣🤣🤣🤣
Mirr
Pressure_cooker netuwa samon hadanna wena bajanayk ndda..
Ricecooker eketh පුළුවන් ...mn pennannankoo❤❤❤❤
මමත් හදනවා හැබැයි මම බටර් දාන්නෙ නෑ තෙල් දාන්නෙ ඇබුලට දෙහි චුට්ටක් දානව ගම්මිරිස් .ඔයාගේ වැඩ සටහනට මම හරිම ආදරෙයි ❤
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි
Ape gedarath thiyenawa aurudu ganak paraka atteriya gahak.. mal pipunama mulu mdulema mal pethi.. weli poddakwath pen na... suwadath e wagemai akke..
ආදරෙයි නංගීයෝ ❤❤❤❤
❤😊
ආදරෙයි ❤❤❤
👍👍👍👍😍
❤❤❤❤❤❤❤❤
ඔය විදියට තමයි මමත් සැමන් හදාගන්නේ
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤අලුතින්ද මාත් එක්ක එකතු උනේ🙂🙂දිගටම මාත් එක්ක ඉන්න ආරාධනා කරනවා❤❤❤❤
Akki oyalge පැත්තේ neda abanpola gamert aka තියෙන්නේ . Math anna inne . Oya a gana විස්තර dannwad
ලොකුවට නම් දන්නේ නෑ නංගී ..මෙහෙ ඉදන් එහාට 20 km තියෙනවා
❤❤❤❤❤❤❤
Thank you so much❤❤❤❤❤
❤❤❤❤❤
Mos
❤
❤❤❤❤❤
අපෙත් ජාතික ආහාරෙ තමයි පොල්සම්බෝල.❤
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤ හැමදාමත් සතුටින් පරිස්සමෙන් ආදරෙන් ජීවිතේ විඳින්න ..බුදු සරණයී 💕💕💕🌹🌹
දර ලිපේ හදන හැට් ලියලා දෙන්නකෝ.ප්රශර් කුකර් එක නැතිව
මං video එකක් කරන්නංකෝ❤❤❤❤
❤❤❤
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි ❤❤❤දිගටම මාත් එක්ක ජීවිතේ විඳින්න 😊😊එන්න ...අපි වෙනුවෙන් අකුරු කරපු ඔයාට නැවත වරක් බොහොම ස්තුතියි ❤❤❤❤❤
Oya කොහෙද අක්කා
මං කුරුනෑගල යාපහුවේ❤❤❤❤
Oyage nama mokakda
මං රොෂානි...dear❤❤❤❤
අනේ අක්කේ මන් මේ ලගදි සැමන් කන්න ආස හිතිල මන් කඩෙන් සැමන් එකක් ගෙනාවා... අනේ වෙනද තරම් ඒක රස නෑ ... අද ඔයා ගෙනාපු රෙසිපි එක ගොඩාක් වටිනවා ... මන් අනිවාර්යයෙන්ම හදනවා.. ඒත් මන් ලග ප්රෙශර් කුකර් එකක් නෑ...
Rice cooker eke පැයක් thambala hadanna
හැබැයි katu nm podi wen ne❤❤❤