Akkata godk pin. Godk hoda deval ape jeewitheta ekatu kranavata. Podi baba ammatai thattatai vadala school yana eka e vagema kama kaddi sadu kiyala vadinava e vage hoda devaal purdu krapu eka t akkata godk thanks kiynva. Apitat ape anagathet evalin godk ganna deval tiynava. Mta eka teruna. Akkata pin me vege video ekak demmata😊
මොන කෑමක් කන්න ගියත් ඊට වැඳලා එය හදන්න වෙහෙසුනු හැමෝටම පින් දීලා කෑම කන්න දරුවට පුරුදු කරපු එක බොහොම වටිනවා. මොකද කෙළෙහි ගුණ දන්න සුන්දර හිත් දැන් අපේ රටේ අඩුයි. තුන් දෙනාටම තෙරුවණ් සරණයි !
ස්තූතියි❤️🙏
Mage achchiammagen mamath epurudda igena gena thiyenawa
වදින්නේ ඇය්? දන් නැති නිසා අහන්නේ!
ඇත්තටම අක්කා ඔයා පුතාට ගොඩක් හොද පුරුදු කියලා දෙනවා.ගෙදර සිංහලෙන් කතා කරන එකම වටිනවා... තෙරුවන් සරණයි
❤️
❤
එක වීඩියෝ එකක් වත් මග හරින්නෙ නෑ ..ළඟ ළඟම වීඩියෝස් දානවා ඒක නම් හොඳයි .නංගිගේ වීඩියෝ එකක් එනකන් අපි බලාන ඉන්නෙ .ලස්සන දවසක් හැමදාම ඔය වගේ සතුටින් ඉන්න ලැබේවා ❤️❤️බුදු සරණයි
ස්තූතියි ❤️🥰
ඔන්න අදත් අක්කිගෙ වීඩියෝ එක බැලුවා. ලස්සන දවසක් නේද .. හැමදාම මේ වගේම සුබ වේවා ❤
❤️🥰😍
රාහුල්..පුතා..හරි..පින්වත්තයි..හැම..කැමත්ම..කන්නෙි..වැදලා..ඒක..හැම..දරැවන්ටම..ආදර්සයත්..බුදුසරනයි..❤❤❤
අක්කගෙ ජීවත් වන විදිය මෙ රටෙ කාන්තාවන්ට ලොකු ආදර්ශයක් ❤️🙏
Ridamage vedio free una hamawelawakama balanawa harima lassanai piliwalai Ridama ge wada ❤ budu saranai
ස්තූතියි❤️🥰🙏
රොශාන් ගෙ පෙර පිනකට තමයි චතුරිකා කියන ජරා ගෑනිගෙන් මිදිලා ඔයා වගේ යහපත් කෙනෙක් ලැබුනෙ. ඔයාලා තුන් දෙනාටම තෙරුවන් සරණයි !
🙏
💋🙋😄❤️🌺🌹🎂🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸💐💐💐💲💲💲💲💲💲💲💲💲💲💲💲💲💲💲💲💲💲💲💲💲💲💲💲💲💲💲💲💲💲💲💲💲💲💲💲💲💲💲💲💲💲💲💲💲💲💲💲💲💲💲💲💲💲💲💲💲💲💲
මම නම් අක්කේ එක වීඩියෝ එකක්වත් මග අරින්නෙ නෑ.හරිම ආසාවෙන් බලනවා.ආසම ගෙවත්ත බලන්න.කොහොම උනත් බුදු සරනයි තුන් දෙනාටම♥️♥️♥️♥️♥️♥️♥️
ස්තූතියි ❤️🥰
ඇත්තමයි ගොඩක් දේවල් අපේ ජිවිතේට කියලා දෙනවා ඔයාට ගොඩාක් පින් මිස් මේවාට
ගොඩාක් ආසාවෙන් බැලූවා අක්කී වීඩියෝ එක. ගොඩාක් ලස්සනයි ආදරෙයි. බුදු සරණයි!!!❤💞💕😍😘
❤️🥰😍
Muhudu palati ganna khomada miss
Ridma nangi oyaa anga adukaraganna mahansi wenna eka hondai, eth oya mahathai kiyala katha naha. Oya bola gediyak wage lassana kellek, hitha sathutin nisa oyawa mahath wenawa ati, naana aiya nam tharuna wela
ස්තූතියි ❤️🥰
හරිම වැදගත් ලස්සන දේවල් අපිත් එක්ක එකතු කරගන්නවට ස්තූතියි.good luck ❤️
❤❤❤❤❤
අක්කා වගෙම රොෂාන් අයියාත් ගොඩක් ලස්සන වෙලා අපෙ රාහුල් පුතාටත් බොලෙ පුතාටත් බුදු සරණයි ❤️❤️❤️❤️❤️❤️❤️
❤️🥰🙏
ඔයාගෙ හඩ බාවනාවක්....🎉🎉🎉🎉හිත නිවෙනවා..
Nangi oya puthage lunch box eka kohenda gaththe ?? Harima lassanai eka... 😊
akke mn asama akkage day vlog walata
Akke dara lipe uyana video ekak dannako mn harima asai akkage gewaththa balanna
Gewaththen nela gath aswennen dara lipe kemak hadana widiya video ekak ona akki 😍🥰
අනේ ! පුස් හුරතලා හරිම අපූරුයි ! ඔයා ගොඩාක් කරුනාවන්තයි . අපි ඔයාට , රොශාන් ට සහ රාහුල් පුතාට ගොඩාක් ආදරෙයි ! ඔයාලා තුන් දෙනාට තෙරුවන් සරණයි !
තෙරුවන් සරණයි 🙏🥰
ඔබ copy කරන සෑම වාක්‍යයක්ම clip එකක් ලෙසින් මෙහි දිස්වෙයි. එම clips එබීමෙන් වාක්‍යයම එකවර ලිවිය හැක.
NIDO kiri eka nangi hodaida, podi ayata denna puluvanda nangi
God bless your family ❤️ mage puthe.mama oyalata harima adarei.dakinna harima asai love
You dear.🌹💐🌹💐🌹
God bless you ❤️🥰🙏
අක්කගේ වීඩියෝ බලන්න ගොඩාක් ආසයි. ඔයාල හැමදාම සතුටින් ඉන්න 😊❤️
❤❤❤❤
Oyaaa akki stayl kalath nathath godak lassanai....🥰😍😍❤️ Roshan aiyath Enna Enna tharuna patai...oyala harima pinwantha pawlak. Godak adarei❤️❤️❤️
ආදරෙයි නංගා
❤❤❤
Nangi oya seaweed ganne kohenda.?mokadda brand eka?
Chinese mart walin ❤
@@ridmapilapitiya thank u nangi
Den basmathi hala nethuwa akkata kanna puluwanda
akki box aka gatte kohomada vistara keyanna matat babata ganna one
Lassanae.vedio eka.malu rote. Ehama hadanna one
ඔව් රසයි හදලා බලන්න❤
Niyamai akke math hadanva thuthi puthathi ayiyathyi akkathi thun denthma bs ❤️❤️❤️❤️❤️🥰☺️🌷
❤️🥰
Akki daruwai aiyai parissamen inna hemadama අදරෙම් ඔය ඉන්නව වගෙම එ අදරෙ සතුට තව තව වැඩිවෙන්න කියල ප්‍රර්තනා කරනව ❤️😘
ආදරෙයි❤❤❤
Akke pol danne nadda roti valata anith roti valata danvane ekai baluve,puduma sathutak danenne oyage vedio baluvama,godak adarei hamadamath sathutin inna❤❤
මේ රොටී එකට පොල් දාන්නේ නැහැ , මසාලා රසට හදන නිසා ❤️
Godak lassanai video aka.sudu nangi godak kattu wela lassana wela.adarai Rahul manika.oyala hamotama theruwan saranai
ස්තූතියි ❤️
චූට්ටිත්තක්❤ ඒ වචනේ ශෝයි අක්කී.බුදු සරණයි
අක්කි ගොඩ දවසකින් විිඩියෝ එක බැලුවෙ. අසනිිප වෙලා හිටියේ. වෙනදා වගේම ලස්සනයි.❤❤
🥰❤️😍
Nanagi oyage vidio mama balanawa....lunch box eka gattha Thana kiyanna
mama asama paulak thamai akki oyala budusaranai
Akkiyo me wage vidio wlata nam man kamathima kamathi♥️♥️..akki doll
Thanks ❤️🥰
Oya kiwa kathawa hariyatama hari.lassanata hema welawema Inna ona. Adarei
Oyage kata hada bawanawak harima piliwelai oyage weda theruwan saranai oyala hemotama hemadama adaren inna ❤️
🥰💞🙏
Nangi oyage video hamadama balanawa...Mata lunch box eka gattha Thana kiyanna.... 😊😊😊❤️
Nangi oya putata kemadanna petthiya gatte kohenda kiyanna puluwanda
අදත් බැලුවා මේ වීඩියෝ එක
Manawda nangi oya fried rice ekata add karapu de? Ara muhudu peleti walin hadapu sheet eka
Seaweed eka
Akko rathu Hal wala asanik adangu wenwa wadipura adangu wenwa doctor knk kiwwe chuttak hoyala balnna.idahita kanna
Akke oyage mal walata monawada dana pohora wargaya... Harima Lassani...
කොම්පොස්ට් ❤️
Akke kaneru mal gewal wala hitewwata kamak nadda
Booster Shot කියන්නේ මොකක්ද අක්කා
අනේ මිස් වදින්නම් ඔයාට ගොඩක්ම පින් ඔයාගෙ ගෙදර තියෙන බුදුමැදුර ගැන වීඩියෝ එකක් කරන්න ප්ලීස්
මෝඩ ගෑණි.😂😂
Oyage balcony eke thiyenne artificial grass neda.eka used karaddi problem ekak nadda Rainey days wala.chuttak kiyannako plz
Godak lassanai 🌹 vedio eka...babage meal box eka harimA important..apita idea ekak ganna...ara tawa damme biscuiteda?
හාල් වලින් හදපු බිස්කට් එකයි / ඕට්ස් වලින් හදපු එකයි ❤
Oyalata budu saranai nanga.
❤️🥰🙏
Red Nadu thambapu rice Kanna sister... piti kaama avoid karanna... sugary foods avoid karanna...e athare exercises karanna...
ඔව් දැන් අපිත් ගන්නේ රතු නාඩු ❤🥰
❤️🥰
Akki lipstick color brand ekai no ekai kiyannako
Akki harima pin pati hrim lssni akkiw dkkth hith niwanawa😍😍😍🌼🌼🌼
ස්තූතියි ❤️🥰
තෙරුවන් සරණයි ඔයාලත් පරිස්සමින් සතුටින් ඉන්න 💞🌹
❤️🙏
Koheda akka me muhudu palati Eka ganna tiyenne
Bs family ekatama❤❤
Malak අතේ තියන් ඉන්න මලක් ලස්සනයි ඔයා .❤❤️
ස්තූතියි ❤️🥰🙏
ආසයි ඉතින් මේ වගේ ලස්සනට ඉන්න..ගොඩක් ආදරෙයි ඔයාලට බුදු සරණයි
❤❤❤❤
Lunch box eka gatte කොහොමද nangi.matath ekak ganna
Adath wenada wagema akkage me lassana video eka bauwa budusarai ❤
❤❤❤❤❤
Lassanai.. theruwan saranai.oyalata❤
❤❤❤❤
❤️❤️❤️❤️ akke man ausie wala inne. Oyage video balala man isso haduwa. Apita mehe wadi dewal hoya ganna amaruine oya hadana widiya lesiy. Puluwan nan lamb curry ekak lesi widiyata hadana widiha pennannako. Thanks! ❤️
Thanks nanga ❤️🥰
Nanga newei ane malli 😂
හරිම ලස්සනයි.❤🥰 බුදු සරණයි ❤️🥰
❤❤❤❤❤
Akke oyth ekka tikak ktha krnna pluvnda
Kohomada kettu wenne kiyannako akki
Me muhudu palati kohenda ganne nangi
බර වැඩි වෙන්නේ හිත සතුටින් නිසා.❤❤❤❤
ලස්සනයි ගොඩක් weanada wageama❤,,,,හැමදාම adreai ❤❤❤❤rahul putha ummmmmmmmmaa❤❤❤
ස්තූතියි ❤️🥰
Adarei akke oyala thundenata budusaranai❤❤❤❤
අක්කේ මගේ ජීවිතයේ හොඳම ආදර්ශමත් චරිතේ ඔයා.මමත් කවදම හරි ඔයා වගේ ආදරනීය බිරිදක් මවක් වෙනවා.මටනම් වෙන ආදර්ශ ඕන්නෑ .ඔයාම විතරයි
ස්තූතියි ❤️🥰🙏
Monawada kondata gawa
Akki hair extensions gana oyge idea eka kohomda. Mta asaii ehma karala blanna
ඒක කරාම තියෙන කොන්ඩෙත් හැලෙනවාලු . කවදාවත් කරන්න එපා කොන්ඩේ ඩැමේජ් වෙනවා ඉස්හොරි හැදෙනවා ❤
ane thnz akki.. Reply karata.. Adreiii 🥰
Great 👍
oyage video balanna asa hithenawa ❤
❤❤❤❤
Chathurika uyanna danne nh lu. Gayan lu uyanne 🤣🤣🤣 Roshan Ayya nm rasa Kema kala innw hoda kenek labuna nisa🌸🤍
❤️
Oya konde ganne monawada akka
මාර සරල පවුලක් ❤
🥰
හරිම ලස්සනයි දුව ඔයාගෙ වැඩ මමත් ඔයාගෙන් දෆ්වල් ඉගෙන ගත්තා රොෂාන පුතාටත් රිද්මා දුවටත් රාහුල් පුතාටත් තෙරුවන් සරණයි
ස්තූතියි 🥰❤️🙏
Man oyata godak kemathi akke...oya kassanai....shooi.....wena kattiyawage boru weda ne oyage.....bs
Ane sorry kassanai newe lassanai..sory hodeee
ස්තූතියි ❤️🥰🙏
🎉🎉🎉❤❤❤ ane nangi oyage hama vedio ekakma puluwan hama welema balanawa sitha niwenawa oyage hada oyage lassana uyana itin harima asa hitenwa nagara badawa hotiyath oya inna watapitawa harima sundari sbawa darmaya ekka jeewathwenakota ha.adema sundarai udema e gahakola dakeemath nirogee bawaya la enawa gidak lassanai pera unath pochchi wala hadanna puluwan neda oya gaha loku wenna denne natuwa kohomda hadaganne තෙරුවන් සරණයි
පේර පැලේ බට් එකක් ❤️ ස්තූතියි 🥰
Akkita puluwannm rahul patiyata hadana kama ganath video ekak karanna..babala inna ammalata vadagath venawa..❤
හා මම ඉදිරියෙදි අරන් එන්නම්❤️
@@ridmapilapitiya ane ou.mamath eka eka Prashana ahanwa nangigen.math puthata kema patan ganna inne ekai.puluwannan e vedios genna nangi.
Adath vidio aka baluwa nangi mama doha
මුහුදු පැළෑටි කොහෙන්ද ගන්නේ ?
Seaweed ganna koheda thiyenne . අක්කි kohenda gatthe 🙂
Video එක පුරාවට මට හිතුනේ එක දෙයයි. You are good mom ❤️and great woman .❤️I happy you . 🤗
ස්තූතියි ❤️🥰🙏
Oyage gewaththata sepalika gahakut hitawanna akke.....🥰😇😇😇
Suwadai neda ❤️🥰
Hmm mara suwadai...
Akke e kondeta dapu oil eka mokadda
Thetha pitinmada damme
ඔව් . ආගන් එක
dekkamath asa hithenawa akkiyoo
Thanks nanga ❤️🥰
Lunch box eka kohenda dear order kare? Puluwan nan oyage garden ekei budu kutiya tiyena tanau eelaga videi eketh tawa pennanna 🙏
Selone gihin vidiyo dana aya athare oya me karana de hugak vishishtai akke
හරිම ලස්සනයි .ඔයාලට බුදුසරණයි .🌹🌹🌹
❤️🥰🙏
විඩීයෝ එක හරිම ලස්සනයි මැණික..ගොඩක් දවසකින් මම මේ ඔයාගේ වීඩියෝ එකක් බලන්නේ..ඔයා තවත් ලස්සන වෙලා රොෂාන් අයියත් එහෙමයි..දකින්න ආසා ම ඔයාගේ garaden එක චුට්ටක් හරි දැක්ක කියන්නේ හිතට හරි සතුටක්..ඔයා ඔය ගාණට ලස්සනයි කැතක් නෑ...මාත් එහෙමයි එහෙම කන්නේ නෑ ඒත් මහත් වෙනවා අනේ මන්දා සුදු..ඔයා මොන දේ කළත් හරි පිළිවෙලයි පිරිසිදු නේ හරිම සතුටුයි ඔයා වගේ කෙනෙක් දැක්ක ම..හැමදේම හොඳින් සතුටින් ම ඉන්න ඕනේ ඔයාලා..පරෙස්සමෙන් ඉන්න.. බුදු සරණයි..🤗❤️🙏🌹
ආදරෙයි ❤️🥰🙏
@@ridmapilapitiya මැණික..😘
Seaweeds ganne kohenda kiyanna puluwanda
Boleta🐱🐱🐱 malu nadda🤔Paw
එයාට මාළු නැත්නම් අපි ඉදලා ඉවරයි 😁 එයාට වෙනම මාළු යෝගට් තියෙනවා දෙන ❤
Harima lassanai oyalage gedara babata asai ape baba vagemai
ස්තූතියි ❤️🙏
Oya dana shanpoo conditioner monawada
ලෝකේ තියෙන හොදම කියන ගොඩක් ගාලා ගාලා අන්තිමේ කොන්ඩෙට හොදම වුනේ ගාන අඩු Sunsilk එක විතරයි .❤️
Very Nice Video 😇👍
Thanks for the visit❤❤❤
@@ridmapilapitiya You are welcome 😇👍
Budu saranai Dewi pihitai
Akkata godk pin. Godk hoda deval ape jeewitheta ekatu kranavata. Podi baba ammatai thattatai vadala school yana eka e vagema kama kaddi sadu kiyala vadinava e vage hoda devaal purdu krapu eka t akkata godk thanks kiynva. Apitat ape anagathet evalin godk ganna deval tiynava. Mta eka teruna. Akkata pin me vege video ekak demmata😊
ස්තූතියි නංගා ❤️🥰
හරිම ලස්සනයි පිළිවෙලට හැමදේම බුදුසරණයි 🥰🙏🙏🙏
Bath kala unu wathura bonna. Aurudu 23i mata aurudu 3i masa 6ka babek inne. Thama aurudu 15ka kellek wage.. kettu wime rahasa unu wathura