අපේ වස විස නැති වගාව | වවන්නෝ දිනන්නෝ | my rooftop garden | ridma pilapitiya

Поделиться
HTML-код
  • Опубликовано: 21 ноя 2024

Комментарии • 893

  • @thusharipanagoda7181
    @thusharipanagoda7181 Год назад +180

    ලස්සන, ගුනවත් රිද්මාගේ අත් ගුනේ නැති වෙන්න බෑනේ. වෙලාවකට සුරංගනාවියක්, වෙලාවකට පොළොවේ පය ගහලා ඉන්න සාමාන්‍ය ගැහැනියක්. කොච්චර සැපට ආඩම්බරේට ඉන්න පුලුවන් ද. පුහු මාන්නයක් නැති සුන්දර පවුලක්.. ආදරෙයි හැමදාම

    • @ridmapilapitiya
      @ridmapilapitiya  Год назад +6

      ආදරෙයි 🥰❤️😍💞🙏

    • @suneethajayawickrema3091
      @suneethajayawickrema3091 11 месяцев назад +1

      ​@ridmapilapitiya3835 🎉🎉🎉🎉

    • @yohanranganna5895
      @yohanranganna5895 10 месяцев назад +1

      harima lassni oyage gewththa oyath hariha nihatha mani budu sarni oyalta nangi oya එළවළු පළ හිට වන්නේ නිකම් පස්වලද❤

    • @sanjikapriyamanori4696
      @sanjikapriyamanori4696 9 месяцев назад +1

      ඇත්ත ❤

    • @jasminecurtains6059
      @jasminecurtains6059 6 месяцев назад

      😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊

  • @chanibotheju8911
    @chanibotheju8911 11 месяцев назад +34

    ඕකනම් අත් ගුණේ නංගියො...ඔයා කොහොම ත් පින්වත් කෙනෙක් ඒක ඔයා ගෙ පෙනුමෙන් විතරක් නෙමෙයි කටහඩෙත් තියෙන ව බලන්න කො කතා කරද්දී හිත නිවෙනව අනේ හැමදාම හොදින් ම ඉන්න ලැබේවා ❤❤❤❤❤

  • @SunethraSenevirathne
    @SunethraSenevirathne 15 дней назад +1

    ඉතාම හොද ගති තියන චාමි
    පින්වත් රිද්මා නංගි ට බුදු සරනයි
    මහත්තයත් දහමට ලැදි නිසා තමයි ජිවිතේ ලස්සන

  • @malijayaraj7130
    @malijayaraj7130 7 дней назад +1

    හරිම ආදරණීය වීඩියෝ එක ඇත්තටම ඔයා හරිම ධෛර්ය වන්ත නෝන කෙනෙක් ,ගෘහණියක්, හොද අම්මෙක්❤ හරිම ආඩම්බරයි වීඩියෝ එක බැලුවා මමත් මගේ තියෙන ඉඩ පමානයේ පොඩි පොඩි දේවල් වවනවා මාලු මිරිස් ,තනාකාලි හරිම අමාරුයි හදාගන්න අමුමිරිස් හොදට එනවා,වැල්දොඩම් තියනවා,මැල්ලුමක් කන්න ගස් වවාල තියෙනවා මගේ දෙහි ගස් තුනක් තියනවා ගෙඩි නෑ දැන් අවුරුද්දක් වෙනවා මමත් උයන වෙලාවට ඔයා කිව්ව වගේ එළවලු කපල ඉවත ලන දේවල් සේරම පැලවලට දානවා ලුණු පොතු,සුදු ලුණු පොතු අල සෑම දෙයකිම දානවා අනේ මන්ද? මගේ ගෙයිබිමේ පස හොද නැතිද මන්ද?අබරැල්ල ගස් දෙකේම පිටිමකුන ඇවිල්ලා ගස් දෙකම බාගෙට කැපුව.අනොද ගහේ ගෙඩි නෑ ගොඩ කල් මමත් ගෙදර වැඩත් එක්ක හරිම ආසාවෙන් වවනවා වදුරන්ගෙන් නම් කායල වැඩක් නෑ ඔයා කිව්වා වගේ වෙස්මුහුණු ටිකක් ගෙනල්ල එල්ලනවා මුරංග ගහ සේරම කනවා කජු ගහේ දලු කනවා ඒත් මම ගෙදර නැතිවෙලවට එන්නේ ඔයාගේ වීඩියෝ බලල ගොඩක් උපදෙස් ගත්ත ගොඩක් ස්තුතියි ආදරෙයි පුතු පැටියත් පොඩි කාලේ ඉදල අම්ම එක්ක වගාවට කැමතියි ආදරෙයි ❤

    • @ridmapilapitiya
      @ridmapilapitiya  7 дней назад

      පිටි මකුණොන්ට - සුදු ලූනුයි කොහොඹ කොළයි දාලා කොටලා ඒකට වතුර එකතු කරලා ස්ප්‍රේ කරන්න. දවස් 5 වත් උදේ හවස එහෙම කරන්න. අනිවාර්යෙන් හරියනවා🥰

  • @KavindyaMadhubhashini
    @KavindyaMadhubhashini Год назад +224

    මං දැක්ක නලුවන්ගෙන් හොඳම බිරිඳ හම්බ වෙලා ඉන්නේ රොෂාන් අයියට❤

  • @SunethraHearth-gd2nb
    @SunethraHearth-gd2nb 2 месяца назад +3

    මට හරිම ආස හිතුනා ඔයාගෙ ගෙවත්ත දැක්කාම❤❤❤❤❤❤

  • @kalhariyasodara7648
    @kalhariyasodara7648 6 месяцев назад +11

    ඔයා හොඳ අම්මා කෙනෙක්, ඇත්තටම රොෂාන් පිලපිටිය මහත්තයා ගොඩක් වාසනාවන්ත කෙනෙක් ඔයා වගේ කෙනෙක් ලබන්න. ❤❤❤❤❤❤❤❤❤

  • @nuzraazmi1806
    @nuzraazmi1806 Год назад +34

    පාට මල් පිරුණු ලස්සන ගෙවත්තක්. ඒ වගේම එලවලු , පලතුරු වගාවත් හරිම ලස්සනයි . රෝස මල් රිද්මා නංගි වගේම ලස්සනයි ❤ lovely garden 😍

  • @SusanthaLankara-gl1bu
    @SusanthaLankara-gl1bu Год назад +90

    රොෂාන් මහත්තයට දේවතාවියක් ලැබිලා ඉන්නෙ තෙරුවන් සරණයි ඔබ දෙපල ඇතුලු රාහුල් පුතුන්ට

  • @sagarikakumari7062
    @sagarikakumari7062 Год назад +20

    ඔයා කියන කතාව සහතික ඇත්ත ගෙදර වගා කරන එළවළු කඩෙන් ගන්න ඒවට වඩා හරිම රසයි මම ආසම තැනක් තමයි ඔයාගෙ සඳලු තලයේ ගෙවත්ත වගාව තව,තවත් සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා බුදු සරණයි දුවට ❤❤❤❤❤

  • @SSailla
    @SSailla 8 месяцев назад +2

    වාවූ මැණික හරිම ලස්සනයි සිත ගත පිරි ඉතිරි යනවා මමත් හරිම ආසයි ඒත් මිරිස් පලයක්වත් හරි යන් නැ ඔයාගේ අත් ගුණයක් ඕක අනික දෙවියන්ගේ ආසචාර්යක් තුනුරුවන් ගේ සරණයි කිසිම ඇස්වහක් කටවහක් නොම වේවා ජයවේවා බුදුසරණයි ඔයාලා හැමෝටම 🙏🙏🙏💕💕💕🌷🌷🌷🌷🌷🙏🙏🙏🙏🙏

  • @seethathanthiriwatta2823
    @seethathanthiriwatta2823 8 месяцев назад +2

    රොශාන් හරිම අහිංසක චරිතයක්.දෙවියන්ගෙ ආශීර්වදයෙන් මේ බිරිද ලැබිල තියෙන්නෙ.වාසනාවන්ත පවුලක්.තෙරුවන් සරනයි මුලු පවුලටම.

  • @chandanapushpakumara8031
    @chandanapushpakumara8031 Год назад +8

    මමත් ගෙවත්තෙ ටික ටික වගා කරලා තියෙනවා .අපිටත් සත්තුන්ගෙන් කරදර තියෙනවා .ඔයා හොද ආදර්ශමත් බිරිඳක් .ඔයාලා තුන්දෙනාටම බුදු සරණයි .❤❤❤❤❤

  • @NadeekaPriyadarshani-rt3yj
    @NadeekaPriyadarshani-rt3yj Год назад +48

    මිරිස් අස්වැන්න නෙලා ගද්දි මිරිස් කරලේ නටුව එක්කම කඩා ගන්න එතකොට තමයි, හොද අස්වැන්නක් ගන්න පුළුවන් , මොකද ඒ කරල හටගත් තැනින් තව බෝගයක් එන අවස්ථාව වැඩි , තක්කාලි උනත් අනිවාර්යයෙන්ම එහෙම කරන්න ..😊

  • @DilhariDisna
    @DilhariDisna 10 месяцев назад +4

    පුතා අම්මිට ගොඩක් උදව් කරනව හරිම ශෝයි අනේ .මම ගොඩක් ආදරෙයි රාහුල් පුතාට ❤❤❤❤

  • @tharushinimasha3494
    @tharushinimasha3494 Год назад +31

    මිනිස්සුන්ට සත්තුන්ට ආදරෙයි වගෙම තමයි අක්කා ගස් කොලන් වලටත් ආදරෙයි..ඒ ආදරේට ප්‍රතිඋපකාරයක් විදිහට වෙන්න ඇති කොලඹ අහස යටත් මෙච්චර සරුවට ලස්සනට එලවලු පලතුරු මල් හැදෙන්නෙ..❤️❤️❤️❤️

    • @ridmapilapitiya
      @ridmapilapitiya  11 месяцев назад

      ආදරෙයි නංගා🥰❤️😍💞

    • @DisnaPriyanthi-fn8gm
      @DisnaPriyanthi-fn8gm 11 месяцев назад

      ඔයා කතා කරන ව්ලාසයට මම හරි කැමතියි ❤

    • @rohithapushpakumara-bd3xw
      @rohithapushpakumara-bd3xw 10 месяцев назад

      මම ආසම චරිතය ක් අක්කී ඔයාට ඔයා හරි ම පිලි6වලයි 6රාෂාන් අයියා හරිම වාසනාවන්ත යි

    • @VithanageAmilasampath-kl2xw
      @VithanageAmilasampath-kl2xw 8 месяцев назад

      Attatama oya wagema oyalage gewattat lassanai akka oyage vidiyo hamaadma.balawa.satutin Inna bs

  • @SamKwt-r6o
    @SamKwt-r6o 9 месяцев назад

    පොලවෙ පයගහල වැඩ කරන්න පුලුවන් ෂෝබන නැති බිරිඳක් ,.....හරිම ලස්සනයි දුවේ ......මල් මල් හිතක් තියෙන කොට මල් වගේම තමා ගෙදර ත.......ගන්නවා නම් හොඳ ආදර්ශයක් ගන්න පුලුවන් ඕනිම කෙනෙකුට ....❤❤❤❤ බුදු සරනයි ඔයාලට

  • @H.ASamankumara-mp7lf
    @H.ASamankumara-mp7lf 10 месяцев назад +3

    හොදම බිරිඳ ලැබිලා තියෙන්නේ රොෂාන් අයියාට.බුදු සරණයි.

  • @himayabalasuriya2511
    @himayabalasuriya2511 9 месяцев назад

    ඔයා ගොඩාක් හොද නිහතමානී චරිතයක් ...ආදරෙයි ගොඩාක් ..ඔයාගෙ ෆැම්ලි එක ගොඩාක් ලස්සනට ඉන්නව..රොෂා පිලපිටිය කියන්නෙ ගොඩාක් ආදරෙ කරන කලාකරුවෙක්..ඒ වගෙ කෙනෙකුට ඔයා වගේ වයිෆ් කෙනෙක් ඉන්නව කියන්නෙ ගොඩාක් වාසනාවන්තයි..පරිස්සමින් ඉන්නල තෙරුවන් සරනයි සියලු දෙව් රැකවරණයි ..❤❤❤❤

  • @nimeshadilrukshi3332
    @nimeshadilrukshi3332 10 месяцев назад +1

    ඔයලා තුන් දෙනාට බුදුසරණයි ... අක්කෙ ඔයගෙ ගෙවත්තට මන් ගොඩක් ආසයි පුලුවන් හැම වෙලවෙම විඩියො බලන්වා ආසයි ඔයගෙ සරල කමට ,, ඔයගෙ ලස්සන මන් හරිම කැමති ඒ කටහඩ ත් ගොඩක් හිත නිවනවා වසවිස නැති දේ තමා දරුවන්ට දෙන්න ඔනේ,,, මහන්සියෙන් මේ වගෙ දෙවල් කරාම අනිවාර්යයෙන් හොද අස්වැන්නක් ලබා ගන්න පුලුවන් ඒ දැනෙන සතුට සල්ලිවලට ගන්න බෑ,, ඔයට සුබ පතනවා ඔයගෙ අත් ගුනේත් මේ හැමදෙම මේවගෙ ලස්සන වෙන්න බලපානවා තෙරුවන් සරණයි ඔයාලා තුන්දෙනාටම..ආදරෙයි ❤❤

  • @sanjuliwerangi6475
    @sanjuliwerangi6475 Год назад +16

    අපිත් දැන් අක්කි වගේ හැම දෙයක්ම පිළිවලට කරනවා.ගුණ යහපත් බිරිඳක් වගේම ලස්සන මවක් ❤🥰

  • @meshadimna3329
    @meshadimna3329 8 месяцев назад

    මම first time අක්කි ඔයාගෙ video එකක් බලන්නෙ. මම අවු:20ක් තිස්සෙ කන්නෙ ගෙදර වගා කරන ඒවා. බස්නාහිර පාලාතෙ ඉදලා කැරට් ගෝවා පවා. ඔයාගේ garden එක මාරම ලස්සනයි..❤🌸 ගෙදර එළවළු මාරම රසයි..❤❤

  • @chandrikagamage901
    @chandrikagamage901 10 месяцев назад +2

    ගොඩාක් නැනවත් ගෘහණියක්.ආසීර්වාද කරනවා ❤❤

  • @SrimaliLakshika-p2c
    @SrimaliLakshika-p2c Год назад +7

    සතියකට වතාවක් වත් වගා කරන ගස් වල කොල ,කද,පරීක්ෂා කරන්න . පිටි මකුළු වෝ එකෙන් දෙන්නෙක් හැදේනකෝටම කරදරයක් නැතුව විනාශ කර ගන්න පුළුවන් .😊 ඔයාගේ 🌹 මල් ටික නම් හරි ලස්සනයි 🤗 ගෙවත්ත සී දේවී පාටයි❤❤❤❤

  • @Dilsha.Sachini
    @Dilsha.Sachini Год назад +7

    අක්කි ඔයාගෙ ගෙවත්ත හරිම ලස්සනයි ❤❤ හරිම ආස හිතෙනවා අනේ... ඔයා හැමෝටම ලොකු ආදර්ශයක්.. බුදු සරණයි ❤

  • @Knit905
    @Knit905 2 месяца назад

    අක්කි වගේම අක්කිගේ වැඩත් පිලිවෙලයි,ලස්සනයි.ඇත්තටම අපි දැකපු දක්ශම නලුවෙක් රොශාන් අයියා.ඒ වගේම වාසනාවන්තම නලුවා ඔයා වගේ බිරිඳක් ලබන්න.මමත් පටන්ගන්නවා එලවලු හදන්න ❤

  • @kanthikanthi358
    @kanthikanthi358 11 месяцев назад +2

    ඔයාල වගේම ඔයාලගෙ ගෙවත්තත් ලස්සනයි ...හැමෝටම හොද ආදර්ශයක් ...බුදුසරණයි !

  • @ashalakmali1203
    @ashalakmali1203 11 месяцев назад

    ඇත්තටම නංගී ඔයා හරිම ආදරණීය කෙනෙක්. දකින්නෙත් නැතිවම ඔයා හරිම ලස්සනට අපිට ආදරෙන් කතා කරනවා. හරිම ලස්සනයි වගාව. ස්තූතියි ඔයාට ❤️

  • @keshansandipa1725
    @keshansandipa1725 11 месяцев назад +8

    ඇත්තටම මං දැක්ක ලස්සනම වැදගත් චරිතයක් තියෙන .. බොරු සෝබන නැති අපේ .දේට ගරු කරන හොඳ ආදර්ශමත් බිරිඳක්.❤❤❤❤බුදු සරණයි හැමදාමත් ආදරෙයි❤

    • @ridmapilapitiya
      @ridmapilapitiya  11 месяцев назад +2

      🙏❤️😍💞

    • @thusharinilmini3105
      @thusharinilmini3105 11 месяцев назад +2

      Oyaata thiyenne harima අහිංසක penumak nangi ,e wage hama dema labenns oya godak pin karala thiyanawa

  • @cookingpal4971
    @cookingpal4971 10 месяцев назад +8

    ලංකාවේ ගෙදර ට වෙලා ඉන්න ගැහැණු අයට ඔබ වැනි අය මහගු ආදර්ශයක්.
    මම ලංකාවේ හිටියා නම් ගෙදරට
    අවශ්‍ය හැම දේම පොඩි ඉඩක හරි හදා ගන්නවා. ඔඛ ගැන සතුටුයි......❤

  • @diniwijerathna7990
    @diniwijerathna7990 5 месяцев назад +1

    Lassana පිරිසිදු ගෙවත්තක් ...dawasakma වුණත් balanna asai. Priyamanapa කාන්තාවකගේ priya මනාප ගෙවත්ත ..අවංකවම උපදෙස් ගොඩක් dunna..තෙරුවන් සරණයි ඔබ පවුලේ සැමට ..🌹🌹🌹🌹🌹🌹

  • @DilhaniKumari-nn6rh
    @DilhaniKumari-nn6rh 3 месяца назад

    රොෂාන් ayye ඇත්තටම ඔයා ගොඩක් wasana wanthai me wage බිරිඳක් lebenna.හරිම piliwelai lassanai akke

  • @RasikaDamayanthi-b9r
    @RasikaDamayanthi-b9r 9 месяцев назад

    ස්තුතියි වීඩියෝ එක බැලුවා.ලොකු ආදර්සමත් බිරිදක්.සුබ පතනවා නන්ගි

  • @KalpaniNisansala-w7o
    @KalpaniNisansala-w7o Год назад +2

    මමත් කැමති පොඩි ඉඩක ගොඩාක් දේවල් හදන්න. ඔයාගේ garden එක වගේ ... video එක හරිම ලස්සනයි. ගොඩාක් වැදගත්. Thank you ridma akka..

  • @priyanthiedirisingha3324
    @priyanthiedirisingha3324 Год назад +14

    අගෙයි නංගි ❤ ඖෂධ උයනක් වගේ..ආදරණීය යි තව සරු වේවා සෙනෙහසින් ප්‍රාර්ථනා ❤ තෙරුවන් සරණයි .
    රාහුල් පුතා ,සුදු බෝලේ පුතා ❤ ආදරෙයි .❤️❤️💞🥰

    • @ridmapilapitiya
      @ridmapilapitiya  10 месяцев назад

      ❤️❤️❤️❤️❤️

    • @AnushkaSewvandi
      @AnushkaSewvandi 8 месяцев назад

      Athamai akkiyo oyage garden eka ahata harima Priya dasunak.oya think denata theruwan saranai.goda....k adarei....❤️❤️❤️❤️

    • @morin2919
      @morin2919 8 месяцев назад

      ​@@ridmapilapitiya14:28 මේ මලේ නම මොකක්ද dear.

  • @SeedMh.ඉන්ද්රානීගොඩමූණේ

    මම කැමතිම නළුවා තමයි රොෂාන් ..පුතා හරිම අහිංසක පුතෙක් එදා සංගීතා සංගීත සංදර්ශනය දවසේ දැක්කා හරියට දුක හිතුනා බොහොම ස්තුතියි දුවේ ජය වේවා සුභ අනාගතයක් ❤❤❤❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏👍👍👍👍👍👍

  • @brijectfernando1570
    @brijectfernando1570 5 месяцев назад

    ඒ තමා රණවරා කොළ කැද හදන්නේ ඔයාගේ ගෙවත්ත ලස්සනයි ජේසු පිහිටයි

  • @NilushikaMadanayaka-dg8kd
    @NilushikaMadanayaka-dg8kd Год назад +6

    හරිම ආස හිතෙන ගෙවත්තක් හරිම ලස්සනයි රාහුල් මැනිකත් අද අම්මි එක්ක වත්තෙ බුදුසරනයි මැනික ❤❤

  • @saumyamaduwanthi5701
    @saumyamaduwanthi5701 Год назад +7

    අනේ හරිම නිස්කලංක තැනක් කරන් අක්කි ඔයා ඔයාගේ වත්ත❤❤❤.අනේ හරිම ලස්සනයි වත්ත.මාත් හදනවා මේම.❤❤❤

  • @maneldissanayake3551
    @maneldissanayake3551 10 месяцев назад +1

    හරිම ආදර්ශමත් ආදරණීය බිරිඳක් රොෂාන් පුතාට ලැබිල තියෙන්නෙ. තෙරුවන් සරණයි ඔයාලාට

  • @ReetaRathnayaka-x6p
    @ReetaRathnayaka-x6p 3 месяца назад

    හරිම ලස්සන නිහතමානී ඔයා හරිහෙදයක් සතුටින් ඉන්න ❤

  • @GeethaJayasooriya-c2f
    @GeethaJayasooriya-c2f Год назад +4

    හරි ම ලස්සනයි කියන්න වචන නැ ...........
    හිත නිවෙනවා බාවනාවක් වා
    ගෙ ...............................
    රාහුල් මැනික ආදරෙ යි ගොඩක් .
    රිද්මා නංගී ඔයා ත් ❤.......
    බුදු සරනයි 🙏🙏 🌺🌺🌿🌿🌷🌷🌹🌹🦋🦋🦋🦋🦋🦋🦋🦋🎶🎶

    • @KalhariPranando-eg3wu
      @KalhariPranando-eg3wu Год назад

      හරිම ලස්සනයි ගෙවත්තක් පරිස්සමෙන් ඉන්න ❤❤❤❤

  • @abdullahalkhaldi5638
    @abdullahalkhaldi5638 8 месяцев назад +1

    ලස්සන යි.හැමදාම
    සතුටින්ම ඉන්න

  • @sanjeewanimadushani
    @sanjeewanimadushani Год назад +10

    හරිම ලස්සනයි අනේ වගාව .....💕💕💕

  • @laylakaram5007
    @laylakaram5007 6 месяцев назад

    හමී බලන් ඉන්න ආසම ගෙවත්ත තෙරුවන් සරණයි හැමෝටම දීර්ඝායු ලැබෙීවා ❤❤

  • @sujeewasujeewa1342
    @sujeewasujeewa1342 10 месяцев назад +2

    හරිම ලස්සනයි. ඔයාගේ ගෙවත්ත. මොනවා උනත් රොෂාන්ට හොඳ බිරිඳක් හම්බවෙලා ඉන්නවා.. ලැබේවා කියා මං හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.

    • @sujeewasujeewa1342
      @sujeewasujeewa1342 10 месяцев назад

      සතුටින් ඉන්න ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා

    • @ridmapilapitiya
      @ridmapilapitiya  10 месяцев назад

      🙏💕😍❤️

  • @sandamaliwasana3631
    @sandamaliwasana3631 9 месяцев назад

    අක්කා ජීවත්වෙන විදිහ දැක්කම ජීවත් වෙන්න ආස හිතෙනවා.❤️😍🌸

  • @sadfa4306
    @sadfa4306 10 месяцев назад

    ඇත්තටම..හරිම.ලසිසනයි.....නංගි
    .ඔයාගේ..ගෙවත්ත....තව.තව.ශක්තිය..ලැබේවා..ඔයාලට...ඔයලාගේ..පුංචි..කැදැල්ලට..සුභ..පතනවා..බුදු.සරනයි

  • @NiroshaDilrukshi-d3m
    @NiroshaDilrukshi-d3m 2 месяца назад +1

    හරිම ලස්සනයි නංගි ඇත්තටම ඔව් නිසා අපෙ රොෂාන් අයියා හරිම වාසනාවන්තයි ඔයා ඇත්තටම හොද බිරිදක් ඉදිරියට යාමට මම හදවතින්ම ❤ සුබ පතනවා හැමදාම ආදරෙයි ඉන්න බුදු සරණයි ❤❤❤❤❤

  • @sagarikakumari7062
    @sagarikakumari7062 Год назад +5

    මලෙන් උපන් සමනලී ගෙවන්න ගොඩක් ලස්සනයි දෙපාරක් බැලුවා ❤❤❤❤

  • @Swarnamali73-et8bd
    @Swarnamali73-et8bd 10 месяцев назад +2

    හරිම ලස්සනයි.. වෙනස් video එකක්.. ඔයා වගේ අය කොච්චර වටිනවද... මේ වැඩේ දිගටම පවත්වාගෙන යන්න.. හැමදාමත් අපිත් එක්ක ඉන්න . තෙරුවන්සරණයි ..! 😊

  • @lankaraji5578
    @lankaraji5578 11 месяцев назад +1

    ඇත්තටම ලස්සනයි අක්කේ ඔයා ගේ ගෙවත්ත🌺🌺🌺🌺

  • @nadeewowsupsenarath3511
    @nadeewowsupsenarath3511 11 месяцев назад

    රිද්මා අක්කී මම ඔයාගේ හැම වීඩියෝ එකක්ම බලනවා ඔයා හරිම ලස්සනයි අක්කී ❤ අක්කී ඔයා try කරලා බලන්න පෙනෙල කොල සම්බෝල හදලා හරිම රසයි ඒ වගෙම ගුනයි ලා දලු කඩලා අරගෙන රතු ලූනු , පොල් , දෙහි , අමුමිරිස් දාලා සම්බලෙ හදන්න පෙනෙල කොල ට්ක පොඩි නොකර කපාගන්න ගොඩක්ම හීනීයට කපගන්න එපා මාරම රසයි අක්කී try කරන්න ඔයට ගොඩක් තියනවා නිසා අදරෙයි අක්කී හැමදාම සතුටින් ආදරේන් ඉන්න ❤❤ bs tc

  • @sayuriseneha8236
    @sayuriseneha8236 11 месяцев назад +1

    හිත නිවෙන වීඩියෝ එකක්.තව තවත් වගාවන් සරු වේවා❤❤❤

  • @ireshakariyawasam5594
    @ireshakariyawasam5594 Год назад +1

    හරිම ආසාවෙන් බලපු වීඩියෝ එකක් .ඔයාගෙ garden එක බලන්න තමයි මං ආසම.ඔයා හරිම ආදර්ශමත් කාන්තාවක් .සුබ පතනවා ඔයාට.තෙරුවන් සරනයි ❤️

  • @chamilachandani102
    @chamilachandani102 11 месяцев назад +1

    ❤❤❤😊අපේ වත්තෙ කිසිම දෙයක් හදා ගන්න බැහැ ඉත්තෑවා කනවා මමත් ආසයි ලස්සනට ඔයාගේ වගෙම හදා ගන්න ඔය තුන් දෙනාට ගොඩාක් ආදරෙයි බුදු සරනයි සතුටින් ඉන්න ❤❤❤❤

  • @ChandaniSenevirathne
    @ChandaniSenevirathne 9 месяцев назад

    Mama Ratnapura oyaage ගෙවතු වගාව hari ලස්සනයි

  • @pathmawickramasingha6830
    @pathmawickramasingha6830 10 месяцев назад

    හරිම ලස්සනයි ඒවගේම හොඳ ගුන දායි එලවලු තියෙන්නෙ හරිම ආසාවෙන් බැලුව ඔයාල තුන් දෙනාටම බුදු සරණයි

  • @anuradhadilhani5219
    @anuradhadilhani5219 11 месяцев назад

    මම මාර ආසාවෙන් මේවා බලන්නේ
    හරිම ආදරෙයි
    දකින්නත් ආසයි
    මේක නම් ගෙඩක් වටින video එකක්

  • @ManjulaPrabath-pi2bv
    @ManjulaPrabath-pi2bv 10 месяцев назад +1

    ලස්සනයි ගෙවත් 19:58 ත තවතවත් සරු වේවා පුන්චි පව්ලට බුදු සරනයි ❤❤❤

  • @nadeekahemali2397
    @nadeekahemali2397 Год назад +2

    ලස්සනයි දැක්කම හිතම පිරෙනවා❤❤

  • @achalashirani4120
    @achalashirani4120 10 месяцев назад +1

    අනේ මම ආසම කරන නලුවෙක් ඔයාලාගේ වගාව සහ මල් ආසයි ලස්සනයි පුතා ලස්සනයි බුදු සරණයි ❤❤❤

  • @manelalwis6533
    @manelalwis6533 3 месяца назад

    ලස්සනයි නංගි මත් ආසාවෙන් බලන්නෙ ඔයාගෙ ගෙවත්ත මාත් දැන් ගෙදර පුලුවන් විදියට ටික ටික හදනවා

  • @sanjikapriyamanori4696
    @sanjikapriyamanori4696 9 месяцев назад

    ගුණවත් ගැහැනිය ක්..ඇත්ත ටම❤

  • @AshaNilmini-j7f
    @AshaNilmini-j7f 9 месяцев назад +1

    හොද අම්මා කෙනෙක් සහ හොද බිරිදක්

  • @GayAnIdILuKa
    @GayAnIdILuKa 10 месяцев назад

    හැමදාම සතුටින් ඉන්න ...තෙරුවන් සරණයි❤️

  • @nimchala3611
    @nimchala3611 Год назад +3

    අනේ හරිම ලස්සනයි මාත් ඔයා ව⁣ගේ උඩම තට්ටුවේ තමයි පෝච්ච් වල වවලා තියෙන්නේ.අක්කී ව⁣ගේම තමයි ඉතිං.ස්තුතියි 🙏🙏 අක්කේ ඒ ආදර්ශය⁣ට .ඔයා හරිමසිරියාවන්ත බිරිදක්. තෙරුවන් සරණයි .!!..

  • @shermiladealwis3034
    @shermiladealwis3034 Год назад +4

    ලස්සන ගෙවත්තක් මම නංගි ගෙ වීඩියෝ බලලා සෑහෙන දේවල් ඉගෙනගත්තා ❤❤

  • @sandraperera6126
    @sandraperera6126 5 месяцев назад

    ඇත්තේම ගොඩක් ලස්සනයි එවගෙම අත ගුනට් හොඳ ඇති නෙද බුදු සරනයි

  • @heshaninirasha2003
    @heshaninirasha2003 Год назад +17

    දිව්‍ය ලෝකයක් වගේ ❤ ඉන්න තැන ඉන්න ආස හිතෙන විදිහට සකස ගන්න එකත් එක්තරා කලාවක් 😊

  • @ranjanirathnayaka2659
    @ranjanirathnayaka2659 11 месяцев назад +1

    සම්මා සම්බුදු සරනයි
    ආදර්ශමත් ගුනවත් යහපත්
    මෙකි් නොකි් සියල්ලෙන් පරි්පුර්න
    ඔබවැනි කාන්තාවක්
    අගේ කරන්න හෝඩියේ අකුරැමට මදි
    සුරංගනාවි්යෙ සතුටින් ඉන්න මියෙනතුරාවට ලැබේවා
    ආදරෙයි

  • @ranilkumara1999
    @ranilkumara1999 8 месяцев назад +1

    Waw ,buddimath bridak.roshan aiya wasanawanthai.budusaranaiy.oyala 3,denatama🤗🙏🙏🙏

  • @achinisamarasinha3621
    @achinisamarasinha3621 Год назад +2

    Mara motivation එකක් akke me vidio eka nm ❤❤❤

  • @sarangadilmini8635
    @sarangadilmini8635 Год назад +1

    තවත් වගා ව සාර්ථක වෙන්න.හොදම වැඩක් මෙ.

  • @hashinihashini8390
    @hashinihashini8390 11 месяцев назад

    අක්කෙ ඔයාගේ ගෙවත්ත ගොඩක් ලස්සනයි. දැක්කම ආස හිතෙනවා.

  • @savesrilanka2969
    @savesrilanka2969 Год назад +4

    මන් දැකපු ලස්සනම වගාව අක්කි හරිම දර්ශනීයයි ❤❤

  • @myrecipes1892
    @myrecipes1892 Год назад +3

    හරිම agei akke ❤❤❤mama බලාපොරොත්තු vunu video akak akki math ආසාවෙන් wagewak patan gaththa a හැමදේම akka nisa thamai akka waga karanawa දැක්කාම matath marama asawak awa hamedeme සාර්ථක wenna kiyala parthana karanawa 😊😊😊math කාබනික පොහොර thamai පාවිච්චි karanna a gana godak අදහස් me video aken awa thanks mama shashika gallen😊😊😊

  • @ChathurikaMudannayake-uj3xl
    @ChathurikaMudannayake-uj3xl Год назад +1

    Godak agaya karanawa oyage me kapa wima...harima adarshawath video ekak...budu saranai 🙏

  • @KelumRoshantha
    @KelumRoshantha 10 месяцев назад

    අක්කා ඔයාට ගොඩක් ස්තුති මම ගොඩක් දේවල් දැන ගත්තා ❤

  • @s.mhapuarachchihapuarachch3687
    @s.mhapuarachchihapuarachch3687 11 месяцев назад +2

    දෙවි පිහිටයි ..❤ හැමදාමත් ඔයාලට.ඒ වගේම .පුසෝ දෙන්නා ටත් ආසාවෙ බැ .⁣ඒ දෙන්නා වත් විඩියෝ වල නිතරම පෙන්නන්න.. දවල් කුමාරි පාට පාට තියෙනවා ලස්සනයි ..🌹 මල් ගොඩේ තවත් රෝස මලක් ..වෙල් වල තමයි.ඔය ගස් ගොඩාක් හැදෙන්නේ නම නම් දන්නේ නැ..

  • @NewKw-o7c
    @NewKw-o7c 3 месяца назад

    ඇත්තටම වගාව දකින කොට ආස හිතෙනවා මැනික

  • @samanmaleewanigasundara7318
    @samanmaleewanigasundara7318 Год назад +1

    හරිම ලස්සනයි නංගි. ඔයාගේ වගාව. මාත් ආසයි. අපිට ඉතිං වාසනාව නැනේ. ඔයා වාසනාවන්ත හොද waif කෙනෙක් ❤රොෂාන් aiyata. බුදුසරණයි!🌹🌹🥰

  • @anusha9990
    @anusha9990 11 месяцев назад

    Harima ලස්සනයි nangi. Garden eka.

  • @sanjulakmini4418
    @sanjulakmini4418 Год назад +5

    ආදරෙයි හැමදාමත් සතුටෙන් පරිස්සමින් ඉන්න අක්කේ ඔයා ට පුතාවත් රොෂාන් අයියාටත් බුදු සරණයි

  • @wasanthikumari5722
    @wasanthikumari5722 11 месяцев назад +13

    රාහුල් පුතා ගොඩාක් වාසනාවන්තයි රොෂාන් අයියා වගේ නිහතමානී තාත්තා කෙනෙක් ලැබෙන්නත්, රිද්මා නංගී වගේ දක්ෂ අම්මා කෙනෙක් ලැබෙන්නත් වගේම මේ වගේ ලස්සන පරිසරයක ජීවත් වෙන්න ලැබීමටත්.

  • @chandialwis9462
    @chandialwis9462 Год назад +2

    oyawa adahanna watinawa mal pennal anthimatama thamai oya roosa malage muna pennuwe harima lassanai nangi adarei goda ❤❤❤ theruwan saranai nangi oyalata

  • @chathurikakumari9100
    @chathurikakumari9100 Год назад +1

    Godak ලස්සනයි .aye වගාවේ video daddi e pela hitawala tiyana pochchiyath එක්කම පෙන්වන්න

  • @seetagamage101
    @seetagamage101 10 месяцев назад

    Arali gewathte hoda na husma ganna tenak hitawanna hoda na viddiyathmaka ma dannawa araliya sakaya ewa phara ayine oya loku mansal wathtaka hitawanawa arenna gewatthe hoda nehe lassanai gewathta budu saranai❤

  • @Darshi-y8s
    @Darshi-y8s 10 месяцев назад +1

    හරිම ලස්සනයි මටත් ආසයි මේ වගේ gewattak හදාගන්න එත් ඉතීම් මටම කියලා ගෙයක් නැනේ..

    • @ridmapilapitiya
      @ridmapilapitiya  10 месяцев назад

      ඉක්මනින් ඔයාලගෙම ගෙදරකට යන්න ලැබේවා😍❤️

    • @Darshi-y8s
      @Darshi-y8s 10 месяцев назад

      @@ridmapilapitiya බුදුසරණයි ඔයාට 🙏🏿🙏🏿 හැමදාම සතුටින් ඉන්න ❤️❤️

  • @sauriahinsa5731
    @sauriahinsa5731 3 месяца назад

    Aththatama godak lassanai.dekkamath asa hithenawa ..

  • @manjulatennakoon8978
    @manjulatennakoon8978 Год назад +1

    හරිම සුන්දරයී, ලස්සනයි.❤❤❤

  • @sashikala_lakshani
    @sashikala_lakshani Год назад +1

    අපේ පැතිවල වෙස්මුහුණට බය නෑ අක්කේ රිලව්. හරිම කරදරයක් එයාලාගෙන්. වගාව විතරක් නෙවෙයි ගෙදර තියන සීනි බෝතල් පරිප්පු බෝතල් පවා අරන් යනවා. අනිත් අය ඌරෝ. මන් මඤ්ඤොක්කා වගා කලා. හොදට අල බැහැලා හැදුනාම රෑට ඇවිත් අල කාලා යනවා. අපි වගාකලාට එයාලා තමා ප්‍රයෝජන ගන්නෙ😢... මේ පාර ඒ නිසාම මන් බඩ ඉරිගුයි මිරිසුයි විතරයි හැදුවේ.. දැන් නම් පැලවෙලා තියෙන්නෙ පොඩි පැල. අක්කගෙ වීඩියෝ බලලම තමා වගාකරන්න ආස උනේ මන්

  • @jayaminiherath8754
    @jayaminiherath8754 11 месяцев назад

    ඔබතුමිය හරිම දක්ෂයි...වෙන නළුවන්ගේ බිරින්දැවරු ඔහොම නෑ ...ඔබ හරිම අපුරුයි ...

  • @manikegunasena7299
    @manikegunasena7299 5 месяцев назад

    නිල් අවරිය (හවරිය) කීකිරිඳිය.කරපිංචා,රතුළුණු, සැවැන්දරා මූල් වගෙ තව දේවල් දාල අපේ කිරිඅම්මා තෙල් හිඳලා පොඩි කාලෙ අපේ කොණ්ඩෙට ගානවා.කළු, ඝණ,දිග කොණ්ඩයකට හොඳයි ලු... ස්තූතියි...

  • @champikasadun8785
    @champikasadun8785 Год назад +6

    ❤❤❤ හරිම ලස්සනයි අක්කි ගෙවත්ත

  • @ViduraSankalpa-fd3tk
    @ViduraSankalpa-fd3tk 3 месяца назад +1

    Chaturikata wada dahase gunayak හොඳයි

  • @thanujayodapedege9219
    @thanujayodapedege9219 5 месяцев назад

    ඔයා වගේම හිතන්න පුලුවන් අය තව තවත් ලංකාව තුල බිහිවේවා!!
    ❤❤

  • @somaSoma-o1u
    @somaSoma-o1u 5 месяцев назад

    ඔයාලා. දෙන්නම. ලස්සනයි.❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹

  • @laylakaram5007
    @laylakaram5007 11 месяцев назад +1

    හමී අද තමයි බැලුවෙ හරිම ලස්සනයි හැමදේම වගේ තියෙනව ලෝබත් හිතෙනව 😂😂😂සමීමා සමීබුදු සරණයි හැමෝටම ආාාදලේ ඈෑෑ ❤❤❤❤

  • @nuwansameera2005
    @nuwansameera2005 3 месяца назад

    Good morning.mata ada udenai me chanal eka hambune.aththatama harima lassanai e vagema godak vatinava akke.oyata suba pathum.