In the past our country invaded by the Westerners. After the indipendence, our local robber parlimentarians invaded our day today lives and our all the properties and the our country too.
Anura possesses the qualities of an exceptional leader needed to guide our country. We need a leader who genuinely represents the people and works towards the prosperity of both the nation and citizen
හිරේ යන්ඩ ඉන්න පළවෙනි අධිකරණ අමාත්‍ය😅
To rata me mattamata pat karapu ballek malimavata kotiyak
Aniwarenma patta doosithayek
අඩෝ ඩිල් දාස Support SF 🇺🇸🇱🇰.Support SF 🇺🇸🇱🇰.Support SF 🇺🇸🇱🇰.support SF 🇺🇸🇱🇰.
Happy අරගලය 🇺🇸🇱🇰.
සුනාමි හොරා. නාකි මයිනා සහ සරත් N සිල්වා.
සජිත් ගේ ගු චරිත හේරත් ව ගස් බැද පියව්.
බැoකු හොරු රවී කරුණයක සහ බැසිල් රාජපක්ෂ යින්න පක්ෂයකට ඔබේ වටිනා චන්දේ නොදෙන්න.
ruclips.net/video/TSEULRZgPow/видео.html
අනේ නිකන් පලයන් යන්න 🤪
මීළඟ පාර්ලිමේන්තු මැතිවරණයෙන් ගෙදර තියන්න ඕනම චරිතයක්..😏
ruclips.net/video/TSEULRZgPow/видео.html
😂😂😂
✋
Yes really 😂
ඇයි ඒ 🤔
නිශ්ශංක සේනාධිපතියාගේ ඇටමිරිකලා ඉවරද දැන්😂
He dud not indict Senadhipathi. What is F crook? $$$$$ talks!
True, 100/100…
හරියටම කිව්වා, මෙයා ඇවන්ගාඩ් කාරයාගෙ බළල් අත.
@@AnomaJayasekara-qv3zoyvv6fhgngr😊hugged dog fo
විජේදාසටනවෙය් ඕකට කියන්නේ ඩීල්දාස පක්ෂයකට වැද්දගන්න හොඳනෑ. මොකක්හරි ගිනිගෙඩියක් දෙනවාමය්..
100% etta
😂😂😂😂
@@mohideenjaffor1901 k
අවස්තාවාදියෝ ගේන්න එපා SLදේශයට ඒක ඔබට හොද මදි
දර්සන..ඔලුව..න්ඩ්ද්..මු..කාරියක්
අ ❣️ අනාගතය
නු ❣️ නුඹයි
ර ❣️ රටේ
😂😂😂😂😂Anaathai nube rata😂😂😂😂😂😂😂😂😂
මේක ගන්නද පෝස්ට් එකක් හදන්න
@@ramyadesilva3469 🤗
A nagathaye..
N umbatay.
R ata baray
WELL SAID
ගෙම්බෙක් නියම ගෙම්බෙක්......
හැම පක්ෂයකම ඉඳුල් කට ගාපු එකෙක්
අමු පිස්සෙක්
තනතුරුවලට කෑදර දෙබිඩි චරිතයක්
හිතුමතේට තම පක්ෂයේ වාසියට නීතිය එහෙට මෙහෙට නවපු අවස්ථාවාදී යෙක්
පැත්ත පලාතේ වද්දා ගන්න සුදුසුම නැති එකෙක්
ගු....ගොඩක්
මේ වගේ උන් ඉන්නකම් මගේ රට ට දෙවියන්ගේ ම පිහිටයි
22 පසුව රට කාපු ගොඩේ ඉඳපු
ඩීල්
දාසත් ගෙදර.....
විශ්‍රාම සුවයට මගේ සුබපැතුම්
85% කින් අනුර ජයග්‍රහණය කරනවා ඒ කාන්තයි
ජයවේවා මාලිමාව.....
අනුර කුමාර සහෝදරය ට ජයවේවා.....
ජාතික ජනබල වේගය ට ජයෙන් ජයම වේවා
🫡🫡🫡🫡🫡🫡
YOU ARE EXACTLY CORRECT.
.?
.?
අනිවාර්යයෙන්ම .
ruclips.net/video/TSEULRZgPow/видео.html
සොම්බි රනිල්රාජපක්ෂ, ඉදිරියට පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයෙන් වැලිකඩ වෙත සදහටම පන්නා දමමු! 2024
උබේ ළපටි හීනය අනුර kavadavath සැබෑ කරන්නේ නැහැ 😅😅
ඔන්න ඔහොම comment හින්දා මාලි මාව ට ඡන්ද දෙන්න හිතාගෙන හිටියා උනත් දෙන්නේ නෑ
@@mentrocareservices4403idalaa hitalaa attha kiya wenawaa...88/89 kala mathakane 😢
අඩෝ ඩිල් දාස Support SF 🇺🇸🇱🇰.Support SF 🇺🇸🇱🇰.Support SF 🇺🇸🇱🇰.support SF 🇺🇸🇱🇰.
Happy අරගලය 🇺🇸🇱🇰.
සුනාමි හොරා. නාකි මයිනා සහ සරත් N සිල්වා.
සජිත් ගේ ගු චරිත හේරත් ව ගස් බැද පියව්.
බැoකු හොරු රවී කරුණයක සහ බැසිල් රාජපක්ෂ යින්න පක්ෂයකට ඔබේ වටිනා චන්දේ නොදෙන්න.
😊😊😊😊😊😊😊😊😊😊😊
ගෙම්බො ඕනම නෑ . මාලිමාවට ජයවේවා ❤ ඇත්ත කියයි බලාගෙන .😮
Aniwaryen.muuth.patta.horek
Muukohomath.maalimaawata.oone.naa.munge.aga.puraama.wisa
Aniwarenma wasiyata eheta mehata panapu un gawaganna narakai ehema kaloth npp ekata apata ratata deyyange pihitai.
මූ තරමට සුදනෙක් ලංකාවට මෙතෙක් බිහිවෙලාම නෑ. අනේ කාලේ වනේ වාසේ කීවාලු. 😂😂😂
😂😂😂😂😂😂😂😂😂😂😂😂😂🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
😂😂😂
😂😂😂
😂😂😂😂😂
Ranil ❤🎉🎉🎉🎉🎉🎉
නරක කාලයක්...පව්...ගෙදර ගිහින් රූපවාහිනීය බල බලා ඉන්න ඇහැකියි.
jail ekata not to home
😂👍👍
Ranil ❤🎉🎉🎉🎉🎉🎉
❤ මෙක පූදුම මිනිසුන් සිටින රටක්.
❤ ඒක්කො අපි මොඩයී, නැත්තං
ඔවුන් බුද්ධිමය.
❤AKD ❤NPP ❤🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
Api.mooda.i.ban.malliye
හොඳ කොමෙන්ට් එකක් . එහෙම මධ්‍යස්ථව සිතිය යුතුයි තමන් හරි අපි තමයි හොඳම , අපි බුද්දිමත්ම කියල හිතන්න හොඳ නෑ. ගොඩක් අය මෝඩය, හරක ,මී හරක්,තණ කොළ ද කන්නෙ .... මෙහෙම අහන්නෙ තමන් බුද්දිමත් කියල හිතන අයනෙ
Ranil ❤🎉🎉🎉🎉
ඔව් ඒ දෙක තමයි AkD & NPP kiyanne 😅😅😅
අඩෝ ඩිල් දාස Support SF 🇺🇸🇱🇰.Support SF 🇺🇸🇱🇰.Support SF 🇺🇸🇱🇰.support SF 🇺🇸🇱🇰.
Happy අරගලය 🇺🇸🇱🇰.
සුනාමි හොරා. නාකි මයිනා සහ සරත් N සිල්වා.
සජිත් ගේ ගු චරිත හේරත් ව ගස් බැද පියව්.
බැoකු හොරු රවී කරුණයක සහ බැසිල් රාජපක්ෂ යින්න පක්ෂයකට ඔබේ වටිනා චන්දේ නොදෙන්න.
# මාලිමාවට කෝටියක්
# අපිනෙ ඡන්දෙ දෙන්නෙ
කොහේද බං කෝටියක්.anurama කියනවා නේද 51% කියලා 😅😅
Ranil ❤🎉🎉🎉🎉🎉
ඉන්දියාවේ චන්දත් එක්කලු
yes of course you are correct I'm also telling same thing. 10th million to malimawa rest for other parties
කෝටිය කෙසේ වෙතත් කෝටියෙන් 1/4 ක් ගත්තොත් ලොකු ජයක්
ඔබට මෙන් නොව වටිනා මිනිසෙක් අනුර
රට ත්
ජනතාව ත්
අනුරට ✌🧭 👍👍👍👍
එපා,,,එපා එපා
නිල්/කොල/රට කාලා නැති කරලා 76/අවුරුද්දක් විනාශ කරපු මේ පාහර බල්ලො වද්දා ගන්න එපා. එහෙම වුණොත් අපිට අබසරණයි.
Ammo a Ka nm sahathika aththa rata iwarai.
ඩ්ල්දාස දේශපාලන ගනිකාවක් 😢😢😢
ඩිල් දාස උබලා ඉවරයි
##AnuraAnathai....
දැන් මෙයා කියන විදිහට ලක්ෂ 15ක් නම් NPP එක ගන්නේ නම් මේ උපදෙස් වැඩක් නේ... මේ බොරු බයක් හදනවා වෙන දෙයක් නෙමෙයි
JVP 🔔🚩 NPP 🧭❌ AKD 🇱🇰✊
බොහොම කල්පනාවෙන් තමා අපි ඉන්නේ. ඔයාලව නම් ආපහු කොහොමවත් අත්හදා බලන්නේ නෑ. අය්යියලගේ හැටි හොඳට පෙන්නුවා නේ. ඇති හොඳටම.
මුන්ට න්ඩුදාන්න ඔනෙ ජීවිත කාලෙම දුව..දුව ඉන්න
මාලිමාවට කෝටියක් අපිනේ චන්දේ දෙන්නේ ජයවේවා මාලිමාවට ජයවේවා ❤️❤️❤️
කොහේද බං කෝටියක්. අද අනුර කිවුවෙ 51% කියලා 😅😅
මෙයාම තමයි කිව්වේ ගොඨාභයගේ නඩුවලට මොනවද කරෙ කියලා දැන් හුඟක් පරක්කුයි ජයවේවා මාලිමාවට කෝටියක් අපේ චන්ද අපිනේ දෙන්නේ ජයවේවා ❤️❤️❤️❤️❤️❤️❤️ රාජිතගේ නම කිව්වා අනිත් දෙන්නා කවුද කියලත් කියන්න
මාලිමාවට කෝටියක් චන්ද මාලිමාවට කෝටියක් චන්ද
අපි අනුරට ජය ජය අනුරට රට අනුරට අනුර කුමාර ජනාධිපති කරමු මාලිමාව දිනවමු මාලිමාවට ජයවේවා ❤❤❤❤❤❤❤❤❤❤❤❤Npp දිනවමු
උබට ජන්දෙ දෙන්න අපිට පිස්සු නැ අපි අනුරට
මොහු දේශපාලන යෙන් ගෙදර යවමු
ලංකාවේ තියෙන්නේ මජර දේශපාලනයක් නියම දේශපාලනය කරන අය පැති මරුකරනේ නෑ මුටත් මතක නැතුව ඇති මූ කියකට මරු උණාද කියලා ඩීල් දස ජනතාවගේ පැතුම A KD ❤❤❤❤❤❤❤❤❤❤❤
අපිට ඕනේ අලුත් පරිලිමෙන්තුවක්❤❤❤❤
බුද්දිමත් නායකයා අනුදිසානායක මහතා විසිස්ට ජයක්
#සාදයහමාරයි
#සැප්තැම්බර්21
#9වනවිධායකජනපතිAKD
විජේදසලා නම් ආයේ පරිලිමෙන්තුවට එපා ...අපේ එකා අපිට හොඳා අද මුළු රට එක මිටකට සුභ නැකතට රට අනුරට ❤❤❤❤❤
❤ආන්ඩුකරනහැටි.උබකියන්න ඔනෑනභැ.තොපේහොරකන්.දැන්ඵලීවෙලාඉවරයී.තොපිටදඩුවන්දෙනහැටි.අනුරබලාගනියී..මා ලිමාවටජයවේවා
Don’t take Wijedasa ( deal DASA). AKD
❤️❤️❤️🧭🧭🧭
Malimawata දිනනවා පාර්ලිමේන්තුවේ. කථානායක පලමුවෙන්. එලවා. දැමියයූතුයි මාලිමාවට ජයවේවා
A= ආදරය K = කරුණාව D = දයාව..
Ranil Rajapakse අපා ගත වේවා ඉක්මනින් තඩි හෝරා
අවශ්‍ය නෑ බං..අපිනෙ චන්දෙ දෙන්නෙ...උබ පොනිලට ජැක ගහපං..අපි මාලිමාවට..
මේ පල් හොර දෙටුවා දැන් බබෙක් වෙලා , මුට ඩීල් දාස් කියුවේ පැහැදිලිව ඇවන්ගාඩ් එකෙන් සල්ලි සහ අයිතිකාරයෝ එක්ක යහන් ගත වෙලා පින්තූර ඔනේ තරම් තියෙනවා . කොහොම හරි මූ කියන්නේ නීතිය දන්නා පල් හොරෙක් සහ අනිවාර්යයෙන්ම මූගේ සහ පවුලේ වත්කම් උපයා ගත්තු විදිහ ගැන පුර්න පරික්ෂණ සහ විගනයක් කොරලා දිය හැකි උපරිම දඩුවම් දෙන්ඩ ඔනේ නැත්නම් නම් මුන් ආපහු කවුරු හරි එක්ක ඩීල් දාලා එන ජනතා ආන්ඩු අල කොරනවා .
හා.... කමක් නැහැ.... දේශපාලන ගණිකාවන් මාලිමාවට ගන්නේ නැහැ...!!!
එහෙනම් දැන් දෙක මතක් උනේ අනුර කුමර දිනනකොටද අනේ යකෝ
අප්පිරියම දේශපාලුවා. මූ අනිවාර්යයෙන්ම මහ උළුගෙදර යැවිය යුතුයි.
සජිත් රනිල් නෙමෙයි අනිත් සේරමත් එක්ක එකතුවෙලා එන්න කියන්න ඔක්කොම එක පොදියට අරගෙන දුවන්න දෙන්නෙ අනුර සහොදරයා සැකයක් හිතන්න එපා
රටට පුදුම ආදරයක් නෙ තිබිල තියෙන්නේ. දැනුයි දන්නේ. ඊලග පාර ගෙදර ඉදන් විවේක ගන්න හොදේ.
මූ ගෙම්බෙක් විශ්‍රාම යවන්න ඕන
Hira gedara
Gedarama yawamu🙏
😊😊😊😊 විජේදාස ගේ අවසානය .
මෙයා අධිකරණ අමත්‍ය නේද එක්ස්පස් පර්ල් නැවේ වන්දියට කරපු දේ කියමුද.. මාලිමා රජයකදී මේකත් උඩට ආපුවම ඔය පුටුවල ඉන්න සුදනන්ටත් හිරබත් කන්න වෙයි දර්ශන.. ❤
මේකා අර නිස්සන්ක සේනාදිපතිත් එක්ක ඩීල් දාපු එවා එතකොට. ඒ බන් ඩීල් දාස් උබ හිතෙනවා ද රටේ ඉන්න ඔක්කොම උබ වගේ හරක් කියලා ? උබලා මෙහෙම මිනිස්සුන්ට කියන්නේ මොකද උබලා වගේ උන් පස්සේ යන හරක් තවමත් රටේ ඉන්න නිසා . බලමු ඉස්සරහට ඒ මිනිස්සුන්ට තෙරුම් කරලා දෙන්ඩ .
Mum.inne.hinaa.unaata.bayawewaa
Ranil ❤🎉🎉🎉🎉🎉🎉
@@mohamedkamilmohamedaslam1148 ඔව් දැනට් ජීවත්වෙන ලොකෙ වයස්ගතම 🤣🤣🤣යා..
අඩෝ ඩිල් දාස Support SF 🇺🇸🇱🇰.Support SF 🇺🇸🇱🇰.Support SF 🇺🇸🇱🇰.support SF 🇺🇸🇱🇰.
Happy අරගලය 🇺🇸🇱🇰.
සුනාමි හොරා. නාකි මයිනා සහ සරත් N සිල්වා.
සජිත් ගේ ගු චරිත හේරත් ව ගස් බැද පියව්.
බැoකු හොරු රවී කරුණයක සහ බැසිල් රාජපක්ෂ යින්න පක්ෂයකට ඔබේ වටිනා චන්දේ නොදෙන්න.
අනුර දිනවමු ජාතික ජනබලවේගයට ජයවේවා ❤❤❤❤❤❤❤❤❤❤❤❤Npp දිනවමු මාලිමාවට ජයවේවා අනුර සහෝදරයා ජනාධිපති කරමු මාලිමාව දිනවමු ❤
අංක එකේ තක්කඩියෙක්. මු ගැන ලියලා පලක් නැ ඒ තරම් කපටියෙක්. මාලිමාවට ජයවේවා ❤❤❤
You are educated wijedasa, but you are suppot to the thieves .
Ranil ❤🎉🎉🎉🎉🎉
Mey video ekata comments danney, saamanya pudgalayo nowey, wadivasayen jeppo!
Apey aadaraneeya Sinhala Baudda tharuna parapurata mey mathiwarana samayedi Hathara Waran Devi Pihitai, Theruwan Pihitai ! 🥰
Jaya, Jaya, Jayaweva, Sri Lanka ! 🇱🇰 ! 🇱🇰 ! 🇱🇰
තක්කඩිය ඇවන් ගාඩ් හොරා
ඩීල් දාස මොනව කීවත් ගන්න චන්ද ගණන නම් ඇත්ත කීව
මේ යකානම් මැරුණත් විශ්වාස කරන්න එපා 😅 මාරය එක්කත් ඩීල් එකක් දාන්න පුලුවන් පොරක් 🤮
Hariyatama.hari.muu.nari.rajek😂
අවස්ථාවාදි දේපාලකයෙක් මු ඉතිහාසයේ කුනුබක්කියට යන දිනය වැඩි ඇතක නැ
ජනතාවට අහිතකර සියළුම අණ පනත් සම්මත කරන්න අත උස්සපු දිව හැරෙන පැත්තට කථා කරන දෙපත් නයෙක්
ආපෝ මේ🐒 සහයනම් නොලැබුනත් කමක් නෑ😢
76 වසරක නිල්, කොළ මජර දේශපාලන සංස්කෘතිය අවසන් කරමු! 🙏🙏🙏
එක්වෙමු දිනවමු විසඳුම මාලිමාව
🧭❌🧭❌🧭❌🧭❌🧭❌ NPP 💯🚩
In the past our country invaded by the Westerners.
After the indipendence, our local robber parlimentarians invaded our day today lives and our all the properties and the our country too.
මෙයාල බලන්නෙ බොරු කියල එක චන්දයක් හෝ කඩන්න ,විජේදාස රාජපක්ෂ ඔයා ලියල තියාගන්න අනුර කුමාර දිසානායක මහත්මය ගන්නව චන්ද කෝටියකට වැඩිය ,ඒක වළක්වන්න ඔයාගෙ ඔය හිස් වචන වලට බෑ 🕧🕧🕧❤️❤️❤️❤️
සමික්ෂණවලදි ඵක ජන්දයක් නැති මෙි යකා මොනවද මෙි කියවන්නේ බලමුකො 22 දෙවනිදට ජන්ද කියක් ගනිවිද
අපි ඔයාගෙ වැඩ සටහන් බැලුවෙ හරිම උනන්දුවෙන්,ආසාවෙන්.හැමදාම යූ ටියුබ් එක බලද්දී මුලින්ම බලන්නෙ SL දේශය.ඒත් දැන් දැන් ඔයා එක එක සක්කිලින්ව interview කරන්න පටන්ගෙන.ඒක කනගාටුවට කාරනයක්
මූවනං මාලිමාවට ගන්න එපා.මූ රනිලගෙ ඉත්තෙක්.හිරේ දාන්න ඕනෙ එකෙක්.
අඩෝ ඩිල් දාස Support SF 🇺🇸🇱🇰.Support SF 🇺🇸🇱🇰.Support SF 🇺🇸🇱🇰.support SF 🇺🇸🇱🇰.
Happy අරගලය 🇺🇸🇱🇰.
සුනාමි හොරා. නාකි මයිනා සහ සරත් N සිල්වා.
සජිත් ගේ ගු චරිත හේරත් ව ගස් බැද පියව්.
බැoකු හොරු රවී කරුණයක සහ බැසිල් රාජපක්ෂ යින්න පක්ෂයකට ඔබේ වටිනා චන්දේ නොදෙන්න.
දර්ශන ඔයා මෙි අය කියක්,ගෙවනචද මෙි අය වෙනුවෙන් කඩෙි යනවට
තමන්ගේ පුද්ලික වාසියට බැන බැන කාට මුක්කුවක් ගහපු මෙයාට කවුද ජන්දය දෙන්නේ පරන පක්ෂ ඹක්කොම හොරැ මාලිමාවට ජයවෙිවා
මේවගේ...ගෙම්බෝ...ගෙදරම..තියමු
දර්ශන මහත්තයා, මං දන්නා තරමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලකුණ 'අත' ලකුණ මිසක් 'මෝටර් රථය' නම් නෙමෙයි. අත ලකුණෙන් හැර වෙනත් ලකුණකින් ඉදිරිපත් වන ඕනෑම අපේක්ෂකයෙකු එකී ඔරිජිනල් පක්ෂයේ සාමාජිකයෙක් නොවේ යන්න මගේ මතයයි.
චන්ද්‍රිකා බණ්ඩාරනායක ත් නැද්ද එයා ජනාධිපති උනේ පුටුව ලකුනින් ඉල්ලා..මොඩ කම නේ
@@wickramakaraluarachchigepr8606 ඒක හරි
අනුරට ජයෙන් ජය
මේ වගේ ගෙම්බන්ගේ ඇට නැති දිවේ කතා වලට අපේ කාලය නාස්ති නොකරමූ 👍 ඒ කාලයේදී ගෙදර වැසිකිලිය සෝදමු,,, 👍
රට අනුරට ,අනුර රටට, මාලිමාවට ජයවෙිවා ,
මහජනතාවට ජයවෙිවා
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
යද්ධ අවසන් කලත් ගෝට, කොහොමද ඇවන් ගාඩ් එකට පුපුරන දේ දුන්නේ මොන නීතී යටතේ ද?
දර්ශන අය්යෙ තෙරැවන් සරණයි අය්යෙ ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
මෙහි සඳහන් කල පාර්ලිමෙින්තුව විසුරුවා ඇති විට මැතිවරණයට මුදල් වෙන් කිරීමට හැකියාවක් නැත යන විජජ්දාස මහතා ගේ කතාව මහජනයා නොමග යවන්නකි.ආණ්ඩුක්‍රම
ව්‍යවස්ථා වේ 150/4 හා 151(1) (2) අනුව ජනාධිපතිට මුදල් ෙවන් කිරී ෙම් බලය අැති බව පැහැදිලිව දක්නට අැත.
මෙයා වත් ගෙදර යවමු
ඩිල්දාස
Ranil ❤🎉🎉🎉🎉🎉🎉🎉
දෙපත් නයි මාලිමාවට එපා.
අහුවෙන්න එපා. පාර්ලිමේන්තුවේ ඉන්න ලෝක කපටියෙක් .අනෙකා ඩලස් .
"මිනිසාගේ පරම යුතුකම මිනිසාට සේවය කිරීමටයි" මේ වාක්‍යය ඇසීමට ලැබීමත් සතුටක්! අපි කොයි තරම් මේකෙන් ඈත්වෙලාද? අද දේශපාලකයින් මේ සංකල්පයට ළඟින්වත් යනවාද?
මු දැන් බයවේලා ඉන්නේ ,අනුර අවම හොරා කපුවට හිරෙ යන්න වේයි කියලා
මාලිමාවට ජයෙන් ජයම වෙිවාාාාාා ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
සියලු බාධක කම්කටොලු මැඩ දිරියෙන් ඉදිරියට යාමට අවශ්‍ය කායික මානසික ශක්තිය ලැබේවා.
රට පුරා දසතින් ඇහෙන නාමය
ජය නියතයි
ගමන සුබයි
🔜 රට අනුරට
බුද්දසාසන ඇමතිකම දැරූබව සැගවූයේ ඇයි
මම යම් වාසනාවකට පිටරට දැක්කා...ලංකාවෙ ක්‍රම වැරදියි.. එක වරදක් තමයි හැම තැනම පදිංචි වෙනවා.. කිසිම දියුණු රටක නගර. සීමාවලින් පිටත පදිංචි වෙන්න බෑ.. ලොකුම රටවල නම් තනි ගෙවල් හදාගන්න හැකියි. අන්රටවල ගෙවල් වලට අයකරන බද්ධ ඉහලට ගේනවා ඉතිං මිනිස්සු නිකම්ම තට්ටු නිවාස සංකල්පයට යනවා... ආරක්ෂාව පොදු ප්‍රවාහණය සියල්ලම දෙන්න හැකි නගරය තුල පදිංචි විට පමණක්මයි..... දියුණු රටවල නගරවල. විතරක්ම. පදිංචි අතර ඉන්පිටත කිමී සියගණන් දිගු වගා භුමි තිබේ.. අපි එවන් කළමණාකරණ කතා කරන්නේවත් නැත. හැම තැනම පදිංචි විට රටම ගෙවතූ වෙන අතර.... වගාභූම් නැති නිසා කන්න නැත.. අපි රට නංවනවා කිව්වාට. එවන් කතා නැත.. යුරෝපය 1950 දී එම ක්‍රමය ක්‍රියාත්මක කල කලාපයකි බලන්න දේශපාලකයා හා රටවැසියා 1950දීත්. කොතරම් පුලුල්ව සිතලාද .. අද දවසේ දිනන්න වුවමනා 🧭මාලිමාවයි.. ❤️🧭එය හොරකම හෝ නවතනු ඇත
යූ ටියුබ් කාරයොන්ට නම් මෙදා ජයයි..රැල්ලට පුප දෙන්නයි තියෙන්නෙ
දර්ශන තෝ එක එකාගෙන් සල්ලි අරගෙන අනුරට ජනාධිපතිවෙලත් රට ගෙනියන්න බෑ කියලා මතයක් සමාජගත කරන්නයි ඔය හදන්නේ ඕවට මිනිස්සු අහුවෙන්නේ නෑ බං හුඟක් මිනිස්සු ඒ ගොන්නු විකුණලා
දැනටත් ඇවන්ගඩි සිකුරිටි එක මෙයාට තියෙනවා.
මතකද ඩිස්නිලන්ත ටුවර් එක, සේනාදිපතිගෙන් මුල්‍ය සහය ...😅
මූ කියපු ඒවා හරිලු එත් මූ ඉන්න තැන මූටවත් හොයාගන්න බැරුව ඉන්නෙ .
❤❤❤❤❤ මාලිමාවට කෝටියක්
ජම්පරේ අදින්න නියමිත චරිතයක්😅
මෙයාගේ prediction Ranil ට සජිත් ට, මෙයා තවම අනිත් පැත්තේ. අපිට එපා.
අපෝ....ඔයා ව කීයටවත් මාලිමාවට එපා....
කවදාවත් එපා......😢😢😢
මාලිමාවට ජයවේවා ....
එකෙන්ම අනුර ජනාධිපති ....❤❤❤
මේ වගේ දේශපාලන සමනල්ලු රටේ දේශපාලනයට පිල්ලියක්..
මුන්ට ජාතික ලයිස්තුවෙන් වත් එන්න දෙන්න හොදනෑ. 🤮🤮🤮
පුටු වලින්ම හිතාගන්න පුළුවන් කාලා තියෙන තරම
අපො මෙයා පර්ලිමෙන්තුව ඇතුලෙ ඉදල උසාවියටත් බලපැමි කර මිනිහේක්
විජෙදාෂ ධර්ෂණගෙ කලිසම ගලවායි
මන් අද වෙනක් හිතන් හිටියේ මේ පාර්ලිමේන්තුවේ හොද දෙන්නෙක් ගැන එක්කෙනෙක් ඔබ තුම අනෙක් කෙනා අනුර බලන් ගියාම ඔබ තුමා හිවලෙක්නෙ😂
අපි කතිරය ගහනවා, මූන් රජ පූටූවල ඉදගෙන අපිව ගොනාට අන්දදවනවා,අනේ අපි වගේ හරක්.
76 years you have done .what happened to country. Finally bankrupted. So no need to advise from you. Now you please go home.
Useless explanation
මෙවර මාතෘකාව නම් ප්‍රේක්ෂකයා නොමග යවා ඇත.
මාලිමාවට ජයවේවා ❤️❤️❤️❤️🌹🌹🌹
Anura possesses the qualities of an exceptional leader needed to guide our country. We need a leader who genuinely represents the people and works towards the prosperity of both the nation and citizen