ටිරාන් අලස්ගේ පොලීසිය,අනුරගේ ආණ්ඩුවට,එල්ල කළ පළමු වෙඩිල්ල.2024.10.05.

Поделиться
HTML-код
  • Опубликовано: 14 ноя 2024

Комментарии • 980

  • @palithahettiarachchi7874
    @palithahettiarachchi7874 Месяц назад +27

    ඔබගේ වැඩ සටහන හොඳයි වහාම ⁣ඉතාම කෙටියෙන් ඉදිරිපත් කරන්න එසේ නොවූවහොත් ඔබගේ වැඩ සටහන් අපි ප්‍රතික්ෂේප කරණවා.

  • @sajahansadique6085
    @sajahansadique6085 Месяц назад +22

    කාලය ඉතා වටිනවා. කරුණාකර හැකි තරම් ඔබගේ විස්තර කෙටි කරමින් කෙලින්ම අන්තර්ගතයට ප්‍රවේශවන්න.

  • @dilkishama5230
    @dilkishama5230 Месяц назад +198

    අනිවාර්යයෙන් ඉක්මනට පොලිසිය සුද්ද කළ යුතුයි
    නැත්නම් රජය තමයි අපහසුතාවයට පත් පත් වෙන්නේ

    • @mohamedfouzy2949
      @mohamedfouzy2949 Месяц назад +7

      එක පාර ඕවා කරන්න බෑ. ඔයාලා මේ වගේ වීඩියෝ දාන්න එපා. ජනතාව නොමග යවන සුලුයි. තවම මාලිමා ආන්ඩුවක් පත් වුනේ නෑ.ජනපති විතරයි පත් වුනේ. එක පාර නිලධාරීන් තරහ කරගෙන ගමන යන්න බෑ.ඉස්සෙල්ලම පාර්ලිමේන්තු බහුතරය ලබාගත යුතුයි.

    • @SurangaKankanam-w6u
      @SurangaKankanam-w6u Месяц назад

      ​@@mohamedfouzy2949එක හරි සහොදරයා

    • @WeerarathnaWeerarathna-yx6bs
      @WeerarathnaWeerarathna-yx6bs Месяц назад +7

      පොලිසියේ පොලිස්පති ගේ ඉදල කොටිඪාශ භාර නිලධාරීන් දක්වා අනුර ජනපති තුමාට විශ්වාස අය විය යුතුයි නැත්නමි යටින් ගේමි දෙනවා

    • @SurangaKankanam-w6u
      @SurangaKankanam-w6u Месяц назад

      @@mohamedfouzy2949 👍👍👍👍

    • @ireshadilani9391
      @ireshadilani9391 Месяц назад +1

      ​@@mohamedfouzy2949aluthen dapu denna tirange kattiya lu akana kiyanna un horu ajith rohana mahattaya hodaina

  • @SujathaRathnayaka-v9m
    @SujathaRathnayaka-v9m Месяц назад +200

    කියන්න තියෙන දේ කෙටියෙන් කියන්න ....හෙළි කීරීම ඉතාමත් වට්නව.ස්තුතියි .

    • @engjayah
      @engjayah Месяц назад +8

      Yes time is gold

    • @PbJothipala
      @PbJothipala Месяц назад +3

      Ayi me thebara baanne

    • @Ns20007
      @Ns20007 Месяц назад +3

      ඒක ඇත්ත

  • @sunilr.desilva5078
    @sunilr.desilva5078 Месяц назад +149

    ජනාධිපතිතුමනි වහාම මේ පිළිබඳව ක්‍රියාත්මක වෙන්න ඛේදවාචකයක් වෙන්න පෙර

  • @kumuduhewawitharana9318
    @kumuduhewawitharana9318 Месяц назад +7

    ඉතාමත් හොද පණිවිඩයක්. ආණ්ඩුව වහාම ක්‍රියාත්මක විය යුතුයි. එසේ නැතිවුවහොත්
    ඉදිරියේදී කැලෑ ආණ්ඩුවක් ක්‍රියාත්මක විය හැකියි.....ආණ්ඩුවේ පැවැත්ම අඩපන කිරීම සදහා ක්‍රියාත්මකවන කඩාකප්පල්කාරී ක්‍රියාවන් ඉදිරියේදී ද විය හැකියි.....

  • @sisiraekanayaka4914
    @sisiraekanayaka4914 Месяц назад +232

    පණිවිඩය හොඳයි. අඩු කාලයකින් තම පණිවිඩය ඉදිරිපත් කරන්න උත්සාහ කරන්න.

    • @vikumjayasundera902
      @vikumjayasundera902 Месяц назад +4

      Agreed - so much beating about the bush before getting to the point

    • @haroldfernando7880
      @haroldfernando7880 Месяц назад +2

      Please don't circumlocute. Enter the subject directly without waisting our precious time. Your message is good and there is some substance. Be terse and to the point. Thanks.

    • @nandaniboda5804
      @nandaniboda5804 Месяц назад

      අපො ඔවු

    • @asokakarunatilleke1227
      @asokakarunatilleke1227 Месяц назад

      එය ඉතා වැදගත. සත්භාවයෙන් තමයි හැමෝම පවසන්නේ.

    • @SunilWijemanna
      @SunilWijemanna Месяц назад

      please short and sweet no baila

  • @geethaniweerakoon9427
    @geethaniweerakoon9427 Месяц назад +87

    මෙවැනි පොලිස් නිලධාරීන්ට නිසි දඩුවම් ලබාදිය යුතුයි .

  • @MrNalinfn
    @MrNalinfn Месяц назад +52

    කථාව කෙටියන් ඉදිරිපත් කරන්න.කාලය ගොඩක් වටිනවා👍

    • @ChandraAbeysinghe366
      @ChandraAbeysinghe366 Месяц назад

      ඉතාම වැදගත් .ඒත් කාලය රන් හා සමානයි .

  • @igcas
    @igcas Месяц назад +65

    අනිවා ඔය පොලිස් කාරයට හොද පාඩමක් උගන්නන ඕනේ

  • @amig4732
    @amig4732 Месяц назад +189

    ඔබතුමාගේ දැනුවත් කිරීම ඉතා වටිනව. නමුත් නියම මාතෘකා වට කෙලින්ම අවතීර්ණ වනවා නම් ඉතා වටිනව. නියම කාරනාව කුමක්ද කියල දැන ගන්න බොහෝ වේලාවක් ගත වෙනව. ගොඩ පිරිසකට ඩේටා පිලිබඳ ත් අපහසුතාවයක් තියෙන නිසා පුශ්නයට ඉක්මනට අවතීර්ණ වන්න බලන්න

    • @SunilDissanayake-ww3wf
      @SunilDissanayake-ww3wf Месяц назад +12

      වැල් වටාරම් නැතුව කාරණාව කියන්න. උත්සාහ කරන්න

    • @ethalayanewscom
      @ethalayanewscom  Месяц назад +12

      සමාවෙන්න .දැනුවත් කිරිම වටිනවා.

    • @aselahewavitharana2561
      @aselahewavitharana2561 Месяц назад +11

      මටත් තියෙන ප්‍රශ්නයක්, ගොඩක් අය අදාළ දේ මාතෘකාවට අදාළ ව කතා කරන්නේ නෑ, වටේ යනවා, අපේ වෙලාව අපරාදේ.

    • @somasiriherath8793
      @somasiriherath8793 Месяц назад +5

      අපේ කාලය අපරාදේ

    • @danushkabandara6717
      @danushkabandara6717 Месяц назад +3

      Aniwaama eththa

  • @HumptyDumpty-w2g
    @HumptyDumpty-w2g Месяц назад +42

    නීතිය ඝනිකා වෘර්තියේ යොදවන සියලු පොලිස් නිලධාරීන් ගේ නිල ඇදුමත්
    විශ්‍රාම වැටුපක් අහෝසි කල
    යුතුය ❤

  • @UserResu-dx5zj
    @UserResu-dx5zj Месяц назад +142

    2020 මහමැතිවරණයේදී අනුර සහෝදරයා කොළඹින් පාර්ලිමේන්තුවට ගේන්න චන්දෙ දීපු චන්ද දායකයෙක් විදිහට මට කියන්න තියෙන්නේ , එදා ගෝඨාගේ දෑත් ශක්තිමත් කරන්න කියලා හොය හොයා පට්ට හොරුන්ට චන්දෙ දීපු වෙලාවේ මාලිමාවෙන් මන්ත්‍රීවරු දහයක්වත් පාර්ලිමේන්තුවට පත්කර ගත්තානම් , තුන්දෙනෙකුට දරන්න තියෙන සියලුම අමාත්‍යධූර වගකීම බෙදාගෙන කරන්න තිබුණා . ඒ වැරැද්ද නැවත නොකර , ඊලඟ පාර්ලිමේන්තුවට මාලිමාවෙන් බහුතර මන්ත්‍රීවරු ප්‍රමාණයක් පත්කර ගමු . දූෂිතයන් පලවා හරිමු .

    • @mohamadharis815
      @mohamadharis815 Месяц назад +6

      අයනම් මාළිමාවට ජන්දේ දාන්නේ නෑ.

    • @erangaarunodaya7717
      @erangaarunodaya7717 Месяц назад +5

      ​@@mohamadharis815මේපාරත් සිලින්ඩරේට නේද දුන්නෙ.😂ඇයි බං උඹ එද කිව්වෙ

    • @NoOne-xr3nz
      @NoOne-xr3nz Месяц назад

      ​@@mohamadharis815ඔයා කවදාවත් මාලිමාවට චන්දෙ දීපු කෙනෙක් නෙමේ.

    • @KdGamage
      @KdGamage Месяц назад

      මාලිමාවට නොදීපි අය කොහොමත් දෙන්නෙ නෙහ​@@mohamadharis815

    • @VimalasiriSilva
      @VimalasiriSilva Месяц назад

      ​@@mohamadharis815is

  • @sunethradissanayake641
    @sunethradissanayake641 Месяц назад +46

    හිතාමතාම වෙවැනි කියා කරනවා වෙන්න බැරිද මේ නව ජනාධිපති අතුළු කන්ඩායම අප්‍රසාදයට පත් කරවන්න . ඉදිරි මැතිවරණයට පෙර . ජනතාව හැටියට අපත් බලාපොරොත්තු වෙනවා මේ අහපු සිද්ධි දෙකටම ( නුවරඑළියෙ සිද්ධියත් සමග) මොකක්ද රජය ගත්ත පියවර පිළිබදව දැන ගැනිමට .
    අර කියනවා වගේ මුලින්ම ගලවලා දාන්න . නැත්නමි ආයේ අතු රිකිලි දාලා වැඩෙයි .
    බොහොම ස්තුතියි !
    දැනුවත් කලාට .

  • @ShanthaThilakarathna-gp4ce
    @ShanthaThilakarathna-gp4ce Месяц назад +22

    ,,ඉතාමත් කෙටියෙන් පැවසීම හොඳයි

  • @chandanasooriyaarachchi6763
    @chandanasooriyaarachchi6763 Месяц назад +10

    වැල් බයිලා ගහන්නේ නැතුව කියන දේ කෙටියෙන් කිව්වනං වැඩෙත් ඉවරයි අපිත් සතුටුයි,අපරාදේ අපේ කාලේ.

  • @udaperera9945
    @udaperera9945 Месяц назад +36

    කාරණාව මුලින් කියලා පසුව විග්‍රහ කලා නම් වටිනවා.

  • @kumaradesilva4052
    @kumaradesilva4052 Месяц назад +12

    ඔය පොලිස් කාරයට හොද පාඩමක් උගන්නන ඕනේ

  • @upalirathnayaka9352
    @upalirathnayaka9352 Месяц назад +43

    මෙවැනි හුදකලා සිද්ධි කරනු ලබන්නේ නම් """ඒ වා කුමන්ත්‍රණ""විය හැකිය.

  • @chandrapathmaweera2969
    @chandrapathmaweera2969 Месяц назад +43

    දුෂ්ඨ පාලනයේ ඉතුරු බිතුරු මුලිනුපුටා දැමිය යුතුයි.නැතිනම් මේවා දලුදා වැඩෙන්න ඉඩතියනවා ඔබගේ දැනුවත් කිරීම වටිනවා.

  • @dineshjayasinghe717
    @dineshjayasinghe717 Месяц назад +14

    කය්වාරු නොගසා පනිව්ඩය කියා අපේ කාලය ඉතුරු කර දෙන්න

  • @FtV.67
    @FtV.67 Месяц назад +35

    මම දැන් මේ චැනල් එක අහනව අඩු වේගනයි යන්නේ. වටේ යනව හොඳටම වැඩියි. එපා වෙනව.

    • @vikumjayasundera902
      @vikumjayasundera902 Месяц назад

      Exactly - This idiot cant get to the point , get to the POINT - we don't have all day

  • @nimaldissanayake4333
    @nimaldissanayake4333 Месяц назад +56

    නීතිය ක්‍රියාත්මක කිරීමේ බලය මුලුමනින්ම පොලිසියේ අභිමතය මත ක්‍රියාකිරීමට ඉඩ නොදිය යුතුයි .පොලිස් ලේකම් මේ ගැන නැවත සලකා බැලිය යුතුයි .එසේ නොවුනහොත් වදුරට දැලි පිහිය දුන්නාවගේ වෙයි.තාමත් පොලිසිය වුර්තීය මට්ටමට දියුණුවක් ලබා නෑ.කුරුවල් කරපු අනීතික වැඩකරන පොලිසියකින් 100% හරිදේ බලාපොරොත්තු වෙන්න බෑ.විජිත හේරත්.දැන් අවදි වෙන්න.

    • @ariyasenadisanayake2960
      @ariyasenadisanayake2960 Месяц назад

      තොගේ කටේ පිට්ටුද ගරුත්වයක්‌ දීලා කතා කරන්න විජිත හේරත් ටත් අනුර කුමාර දිසානායකටත් කියලා කියන්නේ ඒ දෙන්නා ගමේ අය නිසාද. කලින් හිටපු උන්ට කිව්වා නම් බලාගන්න තිබුනා.. වෙන වැඩේ..

    • @ShyamaKariyawasam-we5kf
      @ShyamaKariyawasam-we5kf Месяц назад

      ඇත්ත කතාව..

    • @gaminiwasantha4861
      @gaminiwasantha4861 Месяц назад

      මොවුන්ට නිසි දඩුවම් දිය යුතුයි

    • @gaminiwasantha4861
      @gaminiwasantha4861 Месяц назад

      ආන්ඩුව වෙනස් වෙලා බව අමතක වෙලා

    • @jayasinghearachchibandumit890
      @jayasinghearachchibandumit890 Месяц назад

      මට පේනවා කුමංත්‍රනයකුත් ක්‍රියාත්මක වනවා.. පොලිසිය නන්නත්තාර උනොත් රජයට ඒක නැවත එනවාමයි..

  • @wilmatjayaweera5908
    @wilmatjayaweera5908 Месяц назад +47

    මේක නම් බරපතළ පුස්නයක්.මෙවැනි දේ නැවත..සිදුවිය යුතු නැත.

  • @GeethaK-u9y
    @GeethaK-u9y Месяц назад +19

    මේ C I නියෝමාල් කියන පුද්ගලයා පොලිසියේ මේසය පිස දැමීමටවත් නුසුදුසු පුද්ගලයෙකි. වැඩ බලන පොලිස්පතිතුමනි දැන්වත් ඇහැරෙන්න. මෙවැනි අමනයින්ගෙන් උත්තරීතර පොලිස් සේවයේ ගෞරවය කැතවෙන්න ඉඩ දෙන්න එපා.

  • @gnanaseneviratne1837
    @gnanaseneviratne1837 Месяц назад +6

    ඉදරිපත් කිරිමට ස්තුතියි ඒවුනාට කෙලින්ම කිව්ව නම් අපිට ඉවසන්න පුලුවන්

  • @SunilDeserom
    @SunilDeserom Месяц назад +31

    සමාජගත්කලයුතු ඉතා වැදගත් කරුනු ඔබ සතු ව තිබුනත් ඉදිරිපත් කරන ආකාරය හරිම සව්ත්තුය් අහගෙන ඉන්න අප්පිරියය් වටේ යනවා

  • @DilshanPrabod-k5x
    @DilshanPrabod-k5x Месяц назад +2

    ඔබගෙ දැනුවත් කිරීම උතුම් ස්‍රර්

  • @nandanaweerasinghe1301
    @nandanaweerasinghe1301 Месяц назад +41

    ඔබ අත්‍යවශ්‍ය කරුණ නොකියා අදිනව.වාර්තාකරණයෙදි මූලික දේ පළමු ව කියා,අනෙක් තතු පසුව ගන්නේ නම් අගෙයි!

  • @DhammikaDassanayake-d1z
    @DhammikaDassanayake-d1z Месяц назад +21

    ටිරාන් අලස්ගේ ජඩ වැඩ පේනවනේද? මේවා අපි නිවැරදි කරගන ඉදිරියට යමු

    • @chandrasiriwimalarathna2649
      @chandrasiriwimalarathna2649 Месяц назад

      ට්ලාන් අලස් දැන් පොලිස් ඇමති නොවෙයිනෙ. අනෙක විජිත ඇමති තුමා කීවෙ දේශපාලන අත පෙන්වීම් කරන්නෙ නැ කියල.

  • @RajaGunasekara-m6w
    @RajaGunasekara-m6w Месяц назад +13

    පැහැදිලිකිරීම් සරලව කෙටියෙන් කිව්වනම් තේරෙනවා..නැත්නම් බොහෝ පල්හෑලි අහන්නෙ නැහැ ..එපා වෙනවා..පව්....

  • @Tryandreams
    @Tryandreams Месяц назад +20

    ඕවා හෙමින් වෙය් ඉවසන්න ඔවා ඔහොම කරන්න හෙතු තියෙනව ටිකක් ඉවසන්න ,අපෙ ජනදිපති හොද බුදිමත් කෙනෙක් 🙏👍

    • @Guglhupf-yd9kp
      @Guglhupf-yd9kp Месяц назад +1

      👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾

  • @kumarasirimuthumala9428
    @kumarasirimuthumala9428 Месяц назад +18

    අනිවාර්‍යයෙන්ම,සොයබලා,නීතිය,ඉටුකරනුමැනවි❤❤❤❤❤❤❤

  • @harshanajasinghe8036
    @harshanajasinghe8036 Месяц назад +52

    කරැණාකර ඔබගේ අදහස කෙටියෙන් කියන්න අපට කාලය බොහෝ සේ වටිනවා

  • @rohanpremaratne
    @rohanpremaratne Месяц назад +24

    මුලින්ම මේවා පෙන්නා දීම ඉතා හොඳ දෙයක්.

  • @nimalariyaratna7016
    @nimalariyaratna7016 Месяц назад +15

    ගොඩාක් ස්තූතියි සර්, ඔබතුමා මේ රට වෙනුවෙන් කරන සේවයට ජාතියේම ප්‍රාණාමය හිමිවෙනවා.අපිටත් හිතාගන්න බැරුවයි හිටියේ අපි මෙච්චර අමාරුවෙන් පත්කරගනිපු මේ ආන්ඩුවෙත් පොලිස් ඇමති ටිරාන්මද කියලා.දැන්නම් හිතට සහනයක් ආවා.අනිවාර්යෙන්ම මේ දූෂිත නිලධාරීන්ට එරෙහිව ක්‍රියා කළ යුතුමයි.අපි හොඳ අවධානයෙන් ඉන්නෙ කියලා අවසන් වශයෙන් මතක්කරනවා.

  • @rathnasirithenuwara977
    @rathnasirithenuwara977 Месяц назад +43

    ලදරු ආන්ඩුව අප්‍රසාදයට පත් කිරීමට දැනුවත්ව කටයුතු කරන පොලිස් නිලධාරීන් පොලිස් දෙපාර්තමේන්තුවේ සේවයේ යෙදී සිටින්නට හැකියාව පවතී. ඒ බව ආන්ඩුවේ බලධාරීන් නිලධාරීන් දැනුවත්ව කටයුතු කල යුතුව තිබෙනවා. ❤

  • @kumudukaldera1140
    @kumudukaldera1140 Месяц назад +13

    එන කස්ටර්මස් පහරදෙනවනම් මොකටද? උන්ගෙ පොත් සාප්පුවලට යන්නෙ මමත් දැක්ක කලු ඇද ගත්ත එකෙක් පෝලිම් හද හද මිනිස්සුන්ට චන්ඩි පාට් දමනව

  • @DammikaThushari-x1f
    @DammikaThushari-x1f Месяц назад +34

    කතන්දරෙ දිගයි.ටිකක් අවුල්.😮😮

  • @geethanigeethanidammika2160
    @geethanigeethanidammika2160 Месяц назад +42

    විජිත ඇමති තුමනි,මේ දුෂිත නිලදාරීන් වහාම ඉවත් කරන්න..

    • @9MM732
      @9MM732 Месяц назад

      විජිත හේරත්ගෙයි ටිරාං ගෙයි ගනුදෙනු තියෙනවා ඕයි😂

    • @MerianWikramasingha
      @MerianWikramasingha Месяц назад +1

      ❤ WIJITHA HEARATH NEAMEI PATHVEEMA DEELA THIYENNEA POLISPATHI. EYA IYEAMA NIWERADI KALA. ANDUWEA 03 DENEK OKKOMA KARANNA BEHA. MULUMANINMA ALUTH AYA DAMANNA BEHA. MAHA MEATHIVARANAYEN PASU OKKOMA HARIYAVI. MEA DINAVALA RUclipsRS LATA KATHA MEAWENAVA. DON'T WORRY. ❤

    • @camilasupali9749
      @camilasupali9749 Месяц назад

      😅​@@9MM732

  • @ChamilaFenandu
    @ChamilaFenandu Месяц назад +6

    ලංකාවේ පොලීසිය හැදෙන් නෑ මොකා බලේට ආවත් අපේ රටට ඕන ඊශ්‍රාය ල් ජනාදී පති කොරියන් සිංගප්පුරු වගේ ජනාදී පතිලා එයාල දැඩි නීති පනවනවා ඔය වගේ අයට

  • @mudiyanselagesamarasekara4732
    @mudiyanselagesamarasekara4732 Месяц назад +5

    පෙපර බානිනෙ නැතිව කාරණය කිවානමි හොදයි.

  • @artonart
    @artonart Месяц назад +5

    කරුදුවත්ත oic ආලෝක දිසානායක ඇතුලු බහුතර නිලධාරින් ජරාව මරුවෝ....
    මේ පටන් ගත්තා විතරයි පොලිසිය ස්වාධීන කිරිම යනු ජරාව කැමට පුර්ණ නිදහසක් ලබා දිමක් පමණයි .
    මෙම ක්‍රමය වෙනස් කිරි්මට සිදු වන බව නව ජනාධිපතිතුමා දිනක තේරුම් ගනිවි😢😢😢😢😢

  • @tisserafamily3288
    @tisserafamily3288 Месяц назад +27

    අදාල කාරනය කියන්නම විනාඩි අටක් ගියා

  • @chandanahaththotuwa6703
    @chandanahaththotuwa6703 Месяц назад +5

    වැරැද්දක් කළානම් OIC අතඩංගුවට ගන්න ඕන. ජනාධිපතිටත් රටේ පුරවැසියටත් නීතිය එකක් වෙන්න ඕන නම් පොලීසියට අමුතු විදියේ මුක්තියක් තියෙන්න බැහැ. වහාම නීතිය ක්‍රියාත්මක කරන්න. ජනතාව අවධියෙන් ඉන්නෙ ආපහු රනිල් රාජපක්ෂ යුගයක් නම් එපා.

  • @Readwithme670
    @Readwithme670 Месяц назад +19

    මෙවැනි සිද්ධියක් මේ වගේ ආණ්ඩුවක් තුළින් බලාපොරොත්තු නොවැන්න තමයි අපේ බලාපොරොත්තු වුණේ මේ උනාට මේක දැක්කම අමු අමුවේ තවමත් තවමත් දේශපන්දු පොලිස්පතිතුමාගේ ආණ්ඩුව ද කියලා හිතනවා ගොඩාක් කල කෙරුණ

    • @sunilr.desilva5078
      @sunilr.desilva5078 Месяц назад

      මෙහෙම පිස්සු කිලියොත් අපි තොපට ඡන්දෙ දෙන්නෙත් නැත

    • @UserResu-dx5zj
      @UserResu-dx5zj Месяц назад +1

      ​@@sunilr.desilva5078
      ජනාධිපතිවරණයේදී දුන්නෙත් නෑනේ .

    • @camilasupali9749
      @camilasupali9749 Месяц назад

      ​@@sunilr.desilva5078ehenam Rajapksala path kara ganna.

  • @kumarinaduwanthi1476
    @kumarinaduwanthi1476 Месяц назад +31

    කිවයුතු දෙයක් කෙටියෙන් කියන්න ඔබට වගේම අපටත් කාලය වටිනවා

    • @WijithaPrinters
      @WijithaPrinters Месяц назад

      ස්පීඩ් එක 150 දාලා මම බලන්නෙ.

  • @dineshchathuranga7790
    @dineshchathuranga7790 Месяц назад +6

    අදහස කෙටියෙන් පැහැදිලි කරන්න
    දැනුවත් කිරිමට ස්තුතිය

  • @manawasinghebandara7221
    @manawasinghebandara7221 Месяц назад +5

    කෙටියෙන් පැහැදිලිව ඉදිරිපත් කරන්න

  • @ChandraniHemalatha-f9s
    @ChandraniHemalatha-f9s Месяц назад +20

    ජනතාව හදන්න පොලිසිය හදල ඉන්න වෙයි.

  • @charlesgunasekara280
    @charlesgunasekara280 Месяц назад +28

    පොලිස් බල්ලන් ඉවත් කල යුතුය. මහත්වරුන්ගේ පොලිසියක් ඇති කිරීමට පියවර ගතයුතුය.

  • @priyankarafernando9062
    @priyankarafernando9062 Месяц назад +11

    කාලය ඉතුරු කර ගන්න ඉක්මනින් කාරණය කිව්වා nam වටිනවා , නැත්නම් epa වෙනවා අහන්න ,

    • @VijithaLeukebandara
      @VijithaLeukebandara Месяц назад

      මෙයා දිග වැඩියි කියන්න ගියාම

  • @kolithamendis2780
    @kolithamendis2780 Месяц назад +23

    නිසි පරීක්ෂණයක් සිදුකල යුතුයි. පොලිසිය තවදුරටත් රාජ්‍ය මැරයන් සේ හැසිරිය නොයුතුයි. වැ:බ: පොලිස්පති වරයා මේ ගැන ක්‍රියාත්මක වනු ඇතැයි ජනතා අපේක්ෂාවයි.

  • @sunethpathirage219
    @sunethpathirage219 Месяц назад +15

    ඔක්කෝම මාතෘකාවට එන්නෙ ගොඩාක් කියවල රට දියුනු මිනිස්සු මෙච්චර කිය්වන්න් එපා

  • @English111able
    @English111able Месяц назад +39

    වටේ යන්නේ නැතිව කෙලින්ම කාරනේට බහින්නකෝ... බර බරේ වැඩියි

  • @ajanthaweeratunga6167
    @ajanthaweeratunga6167 Месяц назад +3

    අපිත් හරි කාර්ය බහුල අය, දැන් කාලය උනත් හරිම වැදගත්, කරුණා කරල කෙටියෙන් මහජනතාව දැනුම් දුන්නොත් හොඳයි. මේ කාලය අපි රටට හෝ ගෙදරට වැඩ කරන්න පටන් ගන්න ඕන රට දියුණු කරන්න

  • @sayurana6525
    @sayurana6525 Месяц назад +3

    වැරදි පෙන්නාදීම කෙටියෙන්ම කරනවානම් ඉතා අගෙයි

  • @ChandrapalaKudavithanage
    @ChandrapalaKudavithanage Месяц назад +5

    මෙහෙම වටේ යනවා නං වැඩිදුර නොගිහින් නරඹන්නන් ඔබගේ චැනලය අතහැරලා යනවා සත්තයි..

  • @JayasooriyaKb-xv1cu
    @JayasooriyaKb-xv1cu Месяц назад +12

    නීතිය කාටත් පොදුවේ ක්‍රියාත්මක කිරීම ආන්ඩුවේ ප්‍රතිපත්තියද කියා බලා සිටිමු.

  • @sudeshchathuranga-cj7oz
    @sudeshchathuranga-cj7oz Месяц назад +4

    මහත්තයෝ කතාව අහන්න එපා වෙනව නේ..වටේ යනව නේ ඔබ තුමා

  • @priyantha0
    @priyantha0 Месяц назад +15

    ශ්‍රීලාල් හෑලි වැඩීයි. මේ ඉදිරිපත් කිරීම හරීම නීරසයි. තව කෙටි කරලා කෙලින් ම කාරනාවට බහින්න.

    • @gunapalarathanayake8693
      @gunapalarathanayake8693 Месяц назад

      රසයක් අවශ්‍ය නැහැ .ඉදිරිපත් කිරීම ⁣හොදයි.

  • @nadunsuranga9926
    @nadunsuranga9926 Месяц назад +26

    පොලිසියේ ක්‍රියා කලාපය තරයේ ප්‍රතික්ෂේප කරනව.

  • @jayatissananayakkara6185
    @jayatissananayakkara6185 Месяц назад +5

    වටේයනව කියන එකට හොඳම උදාහරණය 😊

  • @E.mVijekon
    @E.mVijekon Месяц назад

    Thank you very much

  • @sarathchandrathilake3216
    @sarathchandrathilake3216 Месяц назад +8

    අපේ මාමගෙ මුගටියා වලදාන්න ගිය කතාව මතක්වෙනවා ඔයාගෙ විස්තරේ අහනකොට.

  • @thoughts1624
    @thoughts1624 Месяц назад +20

    හරිනමි එි පොලිස්කාරයාගෙ වැඩ තහනම් කල යුතුයි .මෙිවා ගැන මහජන ආරක්ෂාව පිලිබද ඇමති කල්පනාකල යුතුයි .නැතිනම් මෙිවා මහ මැතිවරණයට බලපානවා.මෙවන් දැ තුලින් අනුර දිනවු අපටද කනගාටුවක් ඇති වෙනවා.මෙිවාට වහාම පියවර නොගතහොත් බලාපොරොත්තු වෙන ජන්ද පුමානය අඩුවෙන්න පුළුවන් හොදේ.

    • @NandanaKumara-y6e
      @NandanaKumara-y6e Месяц назад

      වහාම පරික්ෂණයක් සිදුකිරීම සුදුසු යි.

  • @VipulaHewa
    @VipulaHewa Месяц назад +6

    මහත්මයාෙග කතා ඉතා වටිනව ආෙලාප් වැඩිනිසා අහන කතාව එපාෙවලා මගදි නින්ද යනව

  • @IsurusenaWidanagamage
    @IsurusenaWidanagamage Месяц назад +1

    මෙම වැරැද්ද නිවැරැදි කිරීමනම් ඉතාම වැදැගත්.මේ අවස්තාවේ මේ සිදුවීම් සැලසුම්සහගතව කරන දේවල්ද නොදනිමි.අවදානයෙන් සිටීම ඉතා වැදැගත්.💐

  • @saramuthu6690
    @saramuthu6690 Месяц назад +15

    රනසිංහ ප්‍රේමදාස පාලන කාලය තුල සැම රාජ්‍ය ආයතනයකම එදිනෙදා වැරදි සිදුවිම් ජනපතිට ශනිකව වාර්තාකිරිමට වෙනමම ඒකකයක් පවත්වාගන ගියේ DIG Lawrence යටතේයි. එම ඒකකය විසින් සැම රජයේ ආයතනයක් තුලම CID වැනි පුද්ගලයන් පාලනාධිකාරය තුලට රිංගවා තිබුනා. යම් දුශනයක් හෝ අකටයුත්තක් සිදුවිමට පෙර එය unofficially ජනපතිට වාර්තාකර එය වලක්වා ගැනිමේ කටයඅතු ශනිකව ගතිතා. එම රජය ජනප්‍රියවිමේ ප්‍රධාන රහස එයයි

    • @mubarakhassan4533
      @mubarakhassan4533 Месяц назад

      eka kale RP ta viruddawa katayuthu karana aya gana oththu balanna misa rata hadanna nevei. anthimata pakshaya thula hitapu jeshtayanuth mara damma, mathakai ne. ai eva dakapu, athvindapu minissu. ohu thara heena manayen pirunu, anarakshita manobhavayen vada karapu kenek lankawe naha.

    • @UserResu-dx5zj
      @UserResu-dx5zj Месяц назад +3

      saramuthu කියන්නේ ආර්. ප්‍රේමදාසගේ පුතානොට අගමැතිකම දෙන්න කියලානේ . ඊට කලින් හොයලා බලන්න " ලෝරන්ස් මාෆියාව " කියන්නේ මොකක්ද කියලා .

  • @GaminiPerera-v8g
    @GaminiPerera-v8g Месяц назад +23

    පොලිස් කොමිසමේ අවුල් පත්වීම් වහාම රිවස් කරලා ඊයෙම.

  • @anuperera5162
    @anuperera5162 Месяц назад +279

    වටේ යන්නෙ නැතුව කෙලින්ම කතාවට බහිනවනම් කතාවෙ වටිනාකම වැඩි වෙනවා,

    • @Sd9H
      @Sd9H Месяц назад +5

      කෙලින්ම කිවුවා.....😮😮😮

    • @TBJayasundara
      @TBJayasundara Месяц назад +3

      One boruwak kiyala me Aya salli hoyanawa

    • @sarathudawatta8021
      @sarathudawatta8021 Месяц назад +3

      realy.

    • @AnnoyedClogShoes-vi1qb
      @AnnoyedClogShoes-vi1qb Месяц назад +11

      ඒක ඇත්ත. වටේටම යනව වැඩියි. ඒක නිසාම අහන්නෙ නැතුව යනව.

    • @WilliamSamarasinghe
      @WilliamSamarasinghe Месяц назад +9

      එයාගේ profile එකේ තියෙන්නෙම දිග වැල් වටාරම් විතරයි ...!!!

  • @anurakadawatha
    @anurakadawatha Месяц назад +1

    ❤❤❤🙏🙏🙏🎉🎉🎉🎉💪💪💪💪

  • @HumptyDumpty-w2g
    @HumptyDumpty-w2g Месяц назад +20

    පොලිසිය තුල තබාගෙන තියෙන ,අමතරව විගනනය කල යුතුය ,සෑම පොලිසියක් තුලම ,අත් බෝම්බ , ගල්කටස්, කුඩු ගන්ජ තියෙනවා ඒවා සමහර වෙලාවට අහිංසක මිනිසුන්ට බොරුවට නඩු බාන්ඩ සදහා ඉදිරිපත් කරනවා

    • @sunilr.desilva5078
      @sunilr.desilva5078 Месяц назад

      සෑම පොලිසියක්ම මෙහෙම කරනවා

  • @SisiraKumara-vi5dy
    @SisiraKumara-vi5dy Месяц назад +3

    වටෙ යනවා හොදටම වැඩියි අපට කාලය වටිනවා

  • @janakas.balasooriya.3974
    @janakas.balasooriya.3974 Месяц назад +27

    ලොකු වටයක් ගිහින්නෙ කාරනාවට එන්නෙ..

  • @sriyaranaweera
    @sriyaranaweera Месяц назад +4

    තෙරුවන් සරණයි. ඔබතුමා සිදුකරනු ලබන අමිල සේවය අගයමි. නව රජයට සුභ පතමි.

  • @RanathungaDissanayake
    @RanathungaDissanayake Месяц назад +3

    කියන දෙයක් කෙටියෙන් කීවොත් හොඳයි .මොකද කාලය වටිනව.අනුර ගේ වැඩ ඉතා සරලව සහ ඉක්මන් .කඩිසරයි. කාලය මාස හැටයි කළ යුතු වැඩ බොහොමයි.

  • @rathnayakekuruppu211
    @rathnayakekuruppu211 Месяц назад +1

    මහත්තයෝ බොහොම ස්තූතියි ඔබට පුරවැසියන් ව මෙහෙම දැනුවත් කරනවට ...🙏
    නමුත් දැන් ටික ටික පුරවැසියන් ට අනිසි භියක් දැනෙන්නට පටන් ගන්නව ගිය ආන්ඩුවෙ කරපු පට්ට භීෂණ , ඝාතන , වංචා , දූෂණ වගේ අවර ගණයේ අසික්කිත ක්‍රියාවන් මේ මාලිමාවෙ ආන්ඩුවෙ දි ත් පටන් ගන්නද එන්නෙ කියලා.... 😢😢😢
    අපි පුරවැසියන් හැටියට හැමෝම එකම මිටකට එක්කාසු වෙලා අනුර කුමාර සහෝදරයා ව ඉහළින්ම ජයග්‍රහණය කෙරෙව්වේ රටට , පුරවැසියන් ට යහපත උදාකරනු මිස මෙවැනි ත්‍රාඩ වැඩ කරගනු නොවේ....😢😢😢
    මේ ආන්ඩුවත් මෙවැනි තැන්වලදි නිහඬව ඉන්නවා නම් ..... !!!!!???? 😮😮 තව කවර කතාද මහත්තයෝ ......
    පුරවැසියන් මේ අය ගැන විශ්වාසයක් තියාවිද...🤔🤔🤔🤔
    කෙසේවෙතත් ඔබ ඉහත නම් සඳහන් කල පට්ට දූෂිත "බළු පොලිස් " බල්ලන්ව වහාම අත් අඩංගුවට ගතයුතුයි .... ඕකුන්ගේ වැඩ තහනම් කලයුතුමයි....
    වේසබන්දුවගෙ , ටිරානයගෙ අණසක පතුරුවන්න මොකේකුටවත් දැන් බෑ..... 😡😠 පොනිල් සොම්බියා ගෙ කාලෙදී තමයි ඒ පජාත ගේම් ගැහුවෙ... දැන් ඒවා බෑ.... පර බළු පොලිස් ලොක්කන්ගෙ අවසානය ලංවෙලා කියලා හිතෙනවා ...
    පුරවැසියන් හැටියට අපි හැමෝම ඔවැනි අපරාධ , ත්‍රාඩ බළු කියාදාමයන් වලට තදින් ම විරුද්ධයි ....😠😠😠😠
    **** මේවාට හැකි ඉක්මනින් පියවර ගන්නැයි ජනාධිපතිවරයා , ආරක්ෂක ලේකම්වරයා , ආරක්ෂක ඇමැතිවරයා හා දැනට පොලිසිය භාර ලොකු පුටුවට අපි ඉතා කරුණාවෙන් දන්වා සිට්මු ......!!!!!! 🙏🙏🙏
    **** ස්තූතියි ****

  • @kvtfernando7009
    @kvtfernando7009 Месяц назад +8

    දෙපැත්තෙ කාරණා සළකා බළලයි දෙන්නෙ තීන්දුව උදහස් ..
    වැල් වටාරම් වැඩිය . කෙටියෙන් ප්‍රශ්නය ඉදිරිපත් කරන්න .

  • @KdGamage
    @KdGamage Месяц назад +1

    ඔබගේ දෙනුවත් කිරීම ඉතා වටොනව.සාදාරන විවේචන."

  • @myasapala3399
    @myasapala3399 Месяц назад +12

    මේවා පිලිඹද ඉක්මනින් දැනුවත් කිරීම ඉතාම වටිනා කියාවක් ඇත්තටම අපිත් කලකිරැනා ඒත් දැන් සියල්ල හරි

    • @geethanigeethanidammika2160
      @geethanigeethanidammika2160 Месяц назад

      දැන් හරි kiuwe දුෂිත නිලදාරීන් අයින් කරාද?

  • @pushpakumara3922
    @pushpakumara3922 Месяц назад +1

    කාලය හරිම වටිනව ...
    කථාව හරිම වැදගත් ...
    කිවයුතු දේ කෙටියෙන් සඳහන් කරමු ... !!!
    නීතිය අවභාවිතා කල පොලීසිය හා පුද්ගලයන්ට එරෙහිව වහාම නීතිය ක්‍රියාත්මක කරණු ... !!!
    👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍

  • @WASarath-cv4xz
    @WASarath-cv4xz Месяц назад +3

    නීරස්‍යි ඔබේ ඉදිරිපත් කිරීම .

  • @upalijayalath9895
    @upalijayalath9895 Месяц назад +5

    මෙියකා ගෙ විඩියෝ මම බලන්නෙ නැත්තෙ කෙලින් කියන්නේ නැතුව වටෙි යනවා මහ බුරැවෙක්නෙ ලාල් 👍 නියමයි

    • @pushpasriyakanthi3530
      @pushpasriyakanthi3530 Месяц назад +2

      කියන දෙය වටේ නොයා කෙටියෙන් කියන්නේ නම් වටිනවා.

  • @Sanu19455
    @Sanu19455 Месяц назад +5

    අයියා ඔයාගේ වීඩියෝ ටිකක් දිග වැඩියි. කාර්යබහුල වේලාවට බලන්න විදිහක් නැහැ. ඒ නිසා පුළුවන් තරම් කෙටියෙන් පැහැදිලි කරනවා නම් අගය කරමි.

  • @dmrdassanayaka3399
    @dmrdassanayaka3399 Месяц назад +6

    මගේ අදහස නම් පොලීසියට තීරණය ගන්න දීල සාධාරණය සිදු නොවුණ හොත් රජය මැදිහත් විය යුතුයි.නැත්නම් පරණ විධියට වෙනව.

  • @jayaweerapemadasa4714
    @jayaweerapemadasa4714 Месяц назад +25

    මෙම සිදුවීම් සුලු සිද්දීන් ලෙස නොසැලකිය යුතු ය. මේවා ලත් තැනම ලොප් කල යුතුය. දැඩි දඩුවම් වලින් මෙවැනි සිදුවීම් වලකා දැමීම ඉදිරියේ සිදුවිය හැකි මීට වඩා දරුනු සිදුවීම් වලකාගැනීමේ මගක් වනු ඇත.
    ජනතා අපේක්ශාව වන්නේ මෙවැනි සමාජයක් නොවේ.

  • @GunawardanaHA
    @GunawardanaHA Месяц назад +17

    ආණ්ඩුව ඇස් දෙකෙන් බුද්ධියෙන්ද බලා වැඩ කටයුතු කරන්න ,

  • @udagamawimal823
    @udagamawimal823 Месяц назад +22

    ඇත්ත තමයි මහත්මයෝ ඔබතුමා කියන්නේ පත්වුණ රජය නිවැරදි කරන්න ගොඩක් වෙහෙසෙනවා.ඉදිරියටත් මේ කාර්ය කරන්න.

  • @priyaranjanafernando9899
    @priyaranjanafernando9899 Месяц назад +1

    මෙය හිතාමතා ඇතිකල වැඩසටහනක කොටසක් ද කියා සොයාබැලිය යුතුයි .

  • @susanthardesaram2552
    @susanthardesaram2552 Месяц назад +17

    මෙවැනි දේවල් වැලැක්වීමට රජය වහා පියවර ගතයුතුයි. මූලික මිණිස් අයිතිවාසිකම් කඩවීම පිලිබඳ නඩු නිමිත්තක් ඇත.

  • @abdulazeeznazzar50
    @abdulazeeznazzar50 Месяц назад

    Good speech, good information, for our public

  • @ChandraWije-l5b
    @ChandraWije-l5b Месяц назад +16

    ඔබ තුමාගෙ දැනුවත් කිරිම ඉතාමත්ම අගෙයි

  • @MohamedFiyaz-i6e
    @MohamedFiyaz-i6e Месяц назад

    ස්තුතියි දැනුවත් kerata

  • @UdayaLakshman-t8c
    @UdayaLakshman-t8c Месяц назад +9

    විජිත හේරත් මන්ත්‍රීතුමනි...ඔබ ලපටි වැඩියි..ජල්පෝර්ට් දාන පොලිසිය සමඟ වැඩ කිරීමට

    • @UserResu-dx5zj
      @UserResu-dx5zj Месяц назад +3

      අමතක කරන්න එපා , එතුමා අමාත්‍යවරු පහළොවක් විතර ධූර දැරූ අමාත්‍යාංශ කීපයකම වගකීම තනියෙන් දරණ බව .

    • @arunafernando7775
      @arunafernando7775 Месяц назад +1

      @@UserResu-dx5zjnidhahasata karana kiyagena enna nam epa.wìjithata godak dhe bhara ganna une mantreewaru 03k hitiya nìsai.neethìya ehema unata kala uthudhe karaganna minissu apamanawa pakshaye innawane

  • @KKWeerakkody
    @KKWeerakkody Месяц назад +1

    ජයග්‍රහණයක් .කරලා.දවස් 18.ට්රන්.වගේ.අයටත්.ආරම්භයේ දීම.ගෙදර.යව්ව.නම්.ම්හ්‍ර්‍ර්ක්.ව්ඩ.ජනතාව.ජනාධිපතිවරයා.දන්නවා.sar.බලන්න බොහෝම .හෝදට.හෝදලමයොඊ

  • @The50Ranjithp
    @The50Ranjithp Месяц назад +16

    Take immediate action against Neomal

    • @GerardAdikaram
      @GerardAdikaram Месяц назад

      නියෝමාල් ගේ පැටිකිරිය සොයා බැලිය යුතුයි .

  • @jandrajandra5712
    @jandrajandra5712 Месяц назад

    ඔබට ස්තුතියි 👍👍❤

  • @jagathfernando6433
    @jagathfernando6433 Месяц назад +6

    කෙටියෙන් කියන්නකෝ මහත්තයො. විනාඩි 3,4 න් කියන්න තිබිච්ච දේට මොනතරම් වෙලාවක් ගත්තද?

  • @mudiyanselagesamarasekara4732
    @mudiyanselagesamarasekara4732 Месяц назад +2

    මොකට ආංඩුව මොකද කරන්නෙ. එය උසාවියෙන් විසදාගත යුතැයි.