News 1st: Prime Time Sinhala News - 10 PM | (23/09/2024) රාත්‍රී 10.00 ප්‍රධාන ප්‍රවෘත්ති

Поделиться
HTML-код
  • Опубликовано: 11 ноя 2024

Комментарии • 78

  • @raymondbasil6691
    @raymondbasil6691 Месяц назад +22

    ඔබට මේරට හදන්ඩ වාසනා ව සොබාදහම ව්සින් ශක්තිය ලබා දෙයි අනිවාර්ය 🙏🌟🏆✈👑❤💔🌞⛪🦸🌎

  • @SMOKIDOG99
    @SMOKIDOG99 Месяц назад +6

    කට්ටිය එකි නෙකාට දොස් නොපවරා සමගියෙන් ඉදිරියට යන්න,
    යහපත් නායකත්වයක් සහ දැක්මක් ඇති අය පමනක් ඉදිරියට ගෙනයන්න මිතුරනි....
    දක්ෂතා ඇති අයට සහයෝගය දෙන්න,.පක්ෂ වලට බෙදිල ආයෙත් මේක විනාස කරගන්ඩ එපා....
    කියන වචන පරිස්සමින් ..
    අපි හැමෝම මැරෙන මිනිස්සු ලස්සන ජීවිතයක් අපි හැමෝටම ඕන ,ඒ වගේම ශක්තිමත් ආර්ථිකයක්.
    කාලය - රටට වින කල මිනිසුන්ට නැවත බලය නොදෙනු,
    කෙටියෙන්
    රගමඩලේ වහලෙක් නොවනු
    කූඹියා

  • @raymondbasil6691
    @raymondbasil6691 Месяц назад +2

    ඔබ තුමා දර්ම්ක නායකයා ඔබට මේරට ගොඩගන්ඩ වාසනාව ලැබේවා සෑමකෙනා ගෙන්ම සහ යෝග ...ලැබේවා දෙව්පිහිටයි 🦸⛪🌟🙏💔🏆👑❤

  • @jayasinghearachchigheniros6053
    @jayasinghearachchigheniros6053 Месяц назад +7

    We pray that our new President Mr. Anura Kumara will receive God's blessings abundantly to recover everything including the economy of our Sri Lanka. God bless you❤❤

  • @RESHACN
    @RESHACN Месяц назад +12

    හොරු එකට එකතු වේනවාමයි......... නුහුගත් ජනතාව සහා උන්ගන් යැපේන බල්ලො එමටයි. ඉදිරියේදි නුහුගත් ජනතාව බුත්ධිමත් වුනොත් රටක් තිබේ නැත හොත් ............සලාම්😢😢😢😢😢

  • @wickramasinghe3616
    @wickramasinghe3616 Месяц назад +6

    වාහනේ දොර අරින්න වහන්න කවුරුත් නෑ. සරලයි. රෙස්පෙක්ට් සහෝදරයා ❤
    ඕනිවටත් වඩා සරල වෙන්න එපා මිනිස්සුන්ට වටිනාකම අඩු වෙයි

  • @monicaponameruma9818
    @monicaponameruma9818 Месяц назад +7

    අපේ රටේ ජනාදිපතිතුමාට ජයවේවා..!!💐💐💐💐 ඔබතුමාට ජය ශ්‍රී මහ බෝධීන් වහන්සේගේ පිහිට ආරක්ෂාව ලැබේවා.!!!🙏🇨🇾 සිට දීර්ෂයශ ආය ලැබේවා

  • @travagomelbourneandsrilank2869
    @travagomelbourneandsrilank2869 Месяц назад +2

    Budusarani mage Rattata ape president ta❤🎉🎉🎉🎉🎉🎉🎉

  • @SadunB824
    @SadunB824 Месяц назад +6

    යකෝ දැන්නේ විදෙශිය සහය ❤❤❤❤

  • @chandiferdinandusz8586
    @chandiferdinandusz8586 Месяц назад +6

    Honest people always win !! God always with them!!

  • @kindmoh
    @kindmoh Месяц назад +12

    "AKD’s 1st day as President was marked by remarkable success, as he demonstrated his commitment to the principles of NPP. In fulfilling his promises to the nation, he took concrete steps in action. Today his practices resulted in saving over Rs. 200 million in public funds. As a humble fan of AKD, I feel an immense sense of pride in witnessing such a transformative beginning. Mathrubumiyata jayamai ❤️."

  • @dinushafonseka3387
    @dinushafonseka3387 Месяц назад +3

    Sri lankawata jayawewa ❤

  • @gaminikulatunga7896
    @gaminikulatunga7896 Месяц назад +2

    ප්‍රථම වතාවට අපේ රටේ ස්වාමීන් වහන්සේලා .
    ජාතික ගීයට හිදූ අසූනින් නැගිට අනෙක් අයමෙන් සිටි දසූණ .???

  • @SureshkrishanthaFernandoWarnak
    @SureshkrishanthaFernandoWarnak Месяц назад +1

    AKD ජයවේවා 🧭🧭🧭🧭🧭🧭 🧭🧭🧭🧭🧭🧭🫶🙏🇮🇹

  • @mmanimaniraj
    @mmanimaniraj Месяц назад

    அரசாங்கத்தில் கடமையாற்றும் அனைவரும் காரியால நேரத்தில் சேவைசெய்தால் முன்னேற முடியும்.

  • @kanthihemali2627
    @kanthihemali2627 Месяц назад

    ඉස්සර නිව්ස් බැලුවෙ නෑ දැන් බලනවා 😍

  • @shanikafonseka
    @shanikafonseka Месяц назад

    This is a historic moment for our country ❤️🇱🇰❤️🇱🇰

  • @waltergunetilleke5344
    @waltergunetilleke5344 Месяц назад +1

    All the key appointments are carefully filled. They are experienced, knowledgeable and committed people. I wishbthem all and our President all the best.

  • @mycastmycast5122
    @mycastmycast5122 Месяц назад +1

    3% වෙනස් කරන්න පුලුවන් වුනාට 2.50 අයව වෙනස් කරන්න බැහැ ඉතින් 😂😂😂

  • @waltergunetilleke5344
    @waltergunetilleke5344 Месяц назад +1

    ⁣බැසිල් නැතිවම බැරි අය පෙන්වන්නේ උන්ට කෙළින් හිට ගන්න කොන්දක් නැති බවයි.

  • @nirmalfernando2978
    @nirmalfernando2978 Месяц назад +2

    නාමල් ඔය තිස්ස කුච්චියා..එලවපන්..ඕකා ඉන්න කල් උබලට 3%තමයි

  • @chandrasenamangalikakariya258
    @chandrasenamangalikakariya258 Месяц назад

    sirasa narabannange sankiyawa nositulesa siyayata siyayakin me metiwaranayen pasu ihala gos awasanayi sirasata jayamawewa

  • @CHEFROBIN-bh2rg
    @CHEFROBIN-bh2rg Месяц назад +1

    Akd ❤ good luck

  • @harshaniRathnayaka-q8k
    @harshaniRathnayaka-q8k Месяц назад

    හමුදාපති රටට කෙලවලා කෙලවලා හෙල්ලෙන්නේවත් නැතුව බලන් ඉන්න හැටි

  • @STATUSWORLD-l3h
    @STATUSWORLD-l3h Месяц назад +1

    Better speech more then ever

  • @JayaKandy
    @JayaKandy Месяц назад

    හොරු පරාදවමු ඉදිරි මැතිවරණයේදී, අපි එකතු වෙමු

  • @TharakaDhilshan
    @TharakaDhilshan Месяц назад

    සුදුස්සන්ට සුදුසු තැන් ලැබෙයි අනිවාර්යයෙන් ❤❤❤❤

  • @dinadipiumika1894
    @dinadipiumika1894 Месяц назад

    Asai dakinnath athdiga shirt eke athdeka bhagayak naman rata wate yana ape president ❤

  • @anasrox4567
    @anasrox4567 Месяц назад +1

    AKD 🎉❤

  • @suduammaag2203
    @suduammaag2203 Месяц назад +1

    දැක්ක නේද වෙනස පාරවල් වැහිලි නැහ පාරේ සාමාන්‍ය විදියට වාහනයනව

  • @MadhushankKuruppu-k8q
    @MadhushankKuruppu-k8q Месяц назад +2

    Akd❤ ගැම්මක් තාමා❤

  • @loukiapittas-yv3rh
    @loukiapittas-yv3rh Месяц назад +1

    Ape janathipathi thumawa dewiyange pihita labewa !!👏👏👏❤️🕊️🇱🇰oya wayasaka set aka gedara yanna paw den nathiwa??

  • @riz2841
    @riz2841 Месяц назад

    Our srilankan voted smarter this time for brains. stay strong and together we will built our beautiful island 🙏🏻🇱🇰🫶🏻🙌🏻👏🏻🙏🏻❤

  • @RESHACN
    @RESHACN Месяц назад

    බැසිල් රටට එනවා කියන්නේ ලොකු සීන් එකක්.😊😊😊😊😊😊.....උෟ තොපිට අයියා දෙවියන්ට බාරයි.....

  • @indikapushpakumara3378
    @indikapushpakumara3378 Месяц назад

    Anura sahotha jaya 🇱🇰 janahawatha jaya wewa

  • @mausookmohammed5434
    @mausookmohammed5434 Месяц назад +5

    NPP ශ්‍රී ලංකාවට ආයෝජකයින් ගෙන්වා ගන්නේ කෙසේද? අද විපක්‍ෂයේ හැම වේදිකාවකම කතා කරන්නේ ඒකයි.
    ශ්‍රී ලංකාවට ලොව පුරා තානාපති කාර්යාල 63ක් ඇත. මේ සියලුම තානාපති කාර්යාලවල වාණිජ අංශය කියලා කොටසක් තියෙනවා.
    මෙම වාණිජ අංශයේ කාර්ය මණ්ඩලය 4 සිට 5 දක්වා සේවය කරනු ඇත. ඔවුන් සියල්ලෝම ශ්‍රී ලංකාවේ අය වනු ඇත. මෙම වාණිජ අංශය තුළ සියලුම ශ්‍රී ලාංකීය නිෂ්පාදන ස්ථානගත කළ යුතුයි.
    ඒත් එක්කම ඒ රටේ පාරිභෝගිකයෙක් එතනට ඇවිත් ලංකාවේ භාණ්ඩ වෙළඳාම් කරන්නේ කොහොමද කියලා ඇහුවොත් ඒ හැම තොරතුරක්ම අතේ තියාගන්න පුළුවන් කාර්ය මණ්ඩලයක් එතන ඉන්න ඕනේ.
    ඊට අමතරව එහි සේවක සේවිකාවන් සෑම දිනකම අදාළ රටේ නිෂ්පාදකයින්, වෙළඳුන් සහ ව්‍යාපාර සඳහා උනන්දුවක් දක්වන පුද්ගලයින් හමුවී අපේ රටේ සම්පත් සහ ව්‍යාපාර කිරීමෙන් ලැබෙන ප්‍රතිලාභ ඉස්මතු කළ යුතුය.
    නමුත් අපේ රටේ තානාපති කාර්යාලවල එහෙම වෙන්නේ නැහැ. එහි සිටින වාණිජ අංශයේ නිලධාරීන්ගෙන් 99%ක්ම මැති ඇමැතිවරුන්ගේ නෑදෑ හිතවතුන්. ගනුදෙනුකරුවන් ආකර්ෂණය කර ගැනීමට ඔවුන්ට කිසිදු ව්‍යාපාරික දැනුමක් හෝ දැනුමක් නොමැත.
    මම පසුගිය අවුරුදු 35 පුරා එක්සත් රාජධානියේ සිටිමි. මම ව්‍යාපාර, මූල්‍ය, අලෙවිකරණ සහ ග්‍රාම සංවර්ධන උපදේශකයෙක්
    මම ලොව පුරා ශ්‍රී ලංකා තානාපති කාර්යාල 41කට ගොස් තිබෙනවා. කිසිදු තොරතුරක් ලබා ගැනීමට නොහැකි විය. එහිදී සිදුවූ ඛේදවාචක ගැන කතන්දර ලියන්න පුළුවන්. අපි ඒවා පසුව සාකච්ඡා කරමු.
    හැබැයි බංගලිදේශය, ඉක්වටෝරියල් ගිනියාව වගේ පොඩි පොඩි එම්බසි වලට ගිහින් ගොඩක් බිස්නස් ගණුදෙණු කරනවා. අපි කරලා තියෙනවා.
    අපි බලයට ආවොත් සියලුම තානාපති කාර්යාලවල තිබෙන වාණිජ අංශ ශ්‍රී ලංකාවේ ප්‍රදර්ශන මධ්‍යස්ථාන බවට පත් කරනවා.
    කදිරගම් සිට වීරකැටිය, ගාල්ල, මොරටුව, නාතණ්ඩිය, මොනරාගල, කෑගල්ල, මහනුවර, දම්පුල්ල, අම්පාර, කල්මුණේ, ත්‍රිකුණාමලය, කින්නියා, අනුරාධපුර, මදවාචි වවුනියාව, යාපනය දක්වා ගොඩබිම සහ ජලයේ නිෂ්පාදනය කරන සියලුම නිෂ්පාදන ප්‍රදර්ශනය කරනවා.
    සෑම වාණිජ අංශයකම ශ්‍රී ලංකාව පොහොසත් කිරීමට උත්සුක වන උගත් සහ නූගත් නමුත් උද්‍යෝගිමත් දක්ෂයින් 25+ බඳවා ගන්නෙමු.
    ඔව්. මා ඉහත සඳහන් කළ ප්‍රශ්න අපේ පක්ෂය වේදිකාවල විසඳිය යුතුයි. මෙය සමස්ත ජනතාවටම පහත වේදිකාවලදී පැවසිය යුතුය.
    එය වසරක් තුළ අපට ළඟා කර ගත හැකි බව අප කිව යුතුයි.

  • @DuglasPerera-c1r
    @DuglasPerera-c1r Месяц назад

    Besil hire yanna hitapan

  • @EnglishMaterial-di5cu
    @EnglishMaterial-di5cu Месяц назад

    දරුණූ සීන් එක උඹල දන්නෑ නෙහ්. බැසිල් පොරගෙ ගෙට රිංගල ගෑනිත් එක්ක ඉන්නවලු 😮

  • @JayaKandy
    @JayaKandy Месяц назад

    මාලිමාවට ගහපු ගැහිලි කොහොමද 3% යි කියලා, අනුර දිනුවට, තොපිට බැහැ, job එකක් හොයාගනිල්ලා

  • @pradeeplakmal6144
    @pradeeplakmal6144 Месяц назад

    ජයවේවා 🧭🧭🧭💪💪💪

  • @samithanilmininilmini8969
    @samithanilmininilmini8969 Месяц назад

    ❤❤😊anura..
    😊😊❤

  • @kashsam5128
    @kashsam5128 Месяц назад

    තිස්ස කුච්චියා🤧🤮🤮🤮🤮 කපුටා ලන්කාවට එන එක දරුනු සින් එකක්ලු 🤮🤮🤮🤮🤮🤮🤮🤮

  • @RESHACN
    @RESHACN Месяц назад

    නාමල්ට කියන්නේ ......තොපි රට ගැන සිතුවානම් ඔබ රටේ ජනාධි පති බං.....

  • @chamilasuraweera8323
    @chamilasuraweera8323 Месяц назад +1

    කපුටා ලන්කාවට එන එක දරුනු සින් එකක්ලු 😂 කපුටා එන්නෙ කුනු කන්ඩ මිසක් වෙන මොකටද කපුටා මොකෙක්දෝ ඌ හොරා.

  • @prasanthakumara4242
    @prasanthakumara4242 Месяц назад

    මොකද වම්බටු කුට්ටියා දරුණු

  • @sinhalakaraokeblog1316
    @sinhalakaraokeblog1316 Месяц назад

    Ranila meka karanna dennema na wage appa,cik,

  • @mycastmycast5122
    @mycastmycast5122 Месяц назад

    ඇයි කුට්ටිආරච්චි..බැසිල් ලංකාවට එනවා කියන්නේ හෙනම මහාා ලොකු පොරක් එනවා වගේද??අපිට නම් රට බංකොලොත් කරපු මංකොල්ලකාරයෙක් එනවා වගේ.. සැපටම රිදෙන්න හම්බෙලත් තවම ඉතින් ඇතිවෙලා නැහැ..ඔයාලා ගෙනාපු මජර ,පාදඩ දේශපාලනය ලංකාවේ පුරවැසියො වෙනස් කරලා ඉවරයි..දැන් තියෙන්නේ 🧣 🐦‍⬛ දේශපාලනයෙන් අතුමගාලා දාන එක..

  • @MMigaMMigaa
    @MMigaMMigaa Месяц назад

    prasident kiyala loku line na taniyama dora ariya wahuwa ❤️‍🔥

  • @SusanthaRanasingha-k4w
    @SusanthaRanasingha-k4w Месяц назад

    එක සංඝයෙක් කීවෙ නෑ මෙහෙම වචනයක් යකෝ මේක බවුද්ද රටක් හෙන ගහලද ගනයින්ට වචනයක් කියන්න පූජක හුමා රටට ආදරේයි සංඝයා දානෙට මුදලට ආදරෙයි

  • @US-zo1hc
    @US-zo1hc Месяц назад

    ❤❤❤❤❤❤❤❤❤

  • @SisiraSenarathna-u2g
    @SisiraSenarathna-u2g Месяц назад

    Kayiyanayaka thumani .. dan kayiya gahuwa athi.. ඔබ dan රටට වැඩ කර පෙන්වන්න

  • @shanthakumara7070
    @shanthakumara7070 Месяц назад

    Basil kiyanne mona pa...de

  • @Nehal-pu5ev
    @Nehal-pu5ev Месяц назад

    Basil..candiyada

  • @nirmalfernando2978
    @nirmalfernando2978 Месяц назад

  • @mrazeedmtharick5401
    @mrazeedmtharick5401 Месяц назад

    Rata huran ke evun vipakshayata ho putuwala asungenimata ida nothabamu. Mahajana janabalayata sitaha yomu karamu. Janadipayhi thumani wedihiti banku poliya 15% isthira thenpathu labadimata karunakara kadayuthu karannenam eya apata loku sahanayam. Obata Siyalu Devi rekawaranai.....

  • @mututhanthrigecooray6534
    @mututhanthrigecooray6534 Месяц назад

    ugandaawayn naddA BADU AHAY

  • @Nehal-pu5ev
    @Nehal-pu5ev Месяц назад

    Horunta.lankáwata.annaba

  • @DanukhaSiriumet
    @DanukhaSiriumet Месяц назад

    🎉🎉🎉🎉🎉🎉

  • @PereraAthukorala
    @PereraAthukorala Месяц назад

    Hon.president god bless to you for our country development activeties.

  • @ravindralanka1709
    @ravindralanka1709 Месяц назад

    edirya janatawa wadi wadiyan danuwat viya yutui

  • @AnushaKumari-s8o
    @AnushaKumari-s8o Месяц назад

    Nawa janadepati thumane obata jayen jayama wewa ❤❤

  • @priyanth6482
    @priyanth6482 Месяц назад +4

    Thope chanel balanna epa wenne advertisement nisa

  • @manoshasudarshini9035
    @manoshasudarshini9035 Месяц назад

    Natta thamai ubala wage horunta rata aye denna 😡

  • @godaklassanai4681
    @godaklassanai4681 Месяц назад

    Namal thissakutti sanath nisantha wage un nisa thamai obata me iranama athune unge wachala katawal nisamai ohoma une

  • @amibinteriordecor3460
    @amibinteriordecor3460 Месяц назад

    Super

  • @TvsWigo
    @TvsWigo Месяц назад

    Mun. Balaya athaarimna lahasti nee
    Okkoma alawanna oni labana paara aniwaremma

  • @SadunB824
    @SadunB824 Месяц назад +2

    තිස්සකුට්ටි අරාච්චි.... පෙන්න බැ ඔකාව 🤮🤮

  • @manjulaprasanna-fl6pj
    @manjulaprasanna-fl6pj Месяц назад

    ගව ගුට්ටි ගූ කාපන් තෝ

  • @SisiraSenarathna-u2g
    @SisiraSenarathna-u2g Месяц назад +1

    මේවාට තමයි dayiwopagatha සිද්ධි කියන්නේ ..ඔවුන් විසින්ම bomba ගහල බිමට සමතලා කල දළදා මාළිගයta මල් වට්ටි අරගෙන ආශිර්වාද ඉල්ලන්න යන්න වේවි කියලා ඔහු heenekinwath හිතන්න නැතිව ඇති 😂

  • @Darsha-d3k
    @Darsha-d3k Месяц назад

    ❤❤❤❤❤❤❤❤

  • @SisiraSenarathna-u2g
    @SisiraSenarathna-u2g Месяц назад

    Kayiyanayaka thumani .. dan kayiya gahuwa athi.. ඔබ dan රටට වැඩ කර පෙන්වන්න

    • @waltergunetilleke5344
      @waltergunetilleke5344 Месяц назад +1

      කයිය තිබුනේ සඩබේ රනිල්ගේ හිසි වචන. ඉවසා ⁣ගෙන ඉන්න.

    • @KaushalyaGamage-p6u
      @KaushalyaGamage-p6u Месяц назад +1

      පුදුම මිනිස්සු... සත්තුවගේ..... අද උදේ ඒ මනුස්සයා වැඩ භාරගත්තේ....

  • @v.s.n5747
    @v.s.n5747 Месяц назад

    ❤❤❤❤❤❤❤❤