Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
මේ වගේ දේශීය නව නිර්මාණ කරනයෙන් නිෂ්පාදන කරන දේශීය ව්‍යවසායකය්න්ට රජයෙන් අත හිත නොදෙන්නේ මන්ද? රටට ඩොලර් ගේන්න පුලුවන් නව නිර්මාණශීලී ව්‍යාපාර නේද මේ.
Atha hitha dei gasakanna puluhannam
@@nilushashriyani7222 hmm
Ane apitath kiyadenna
👍👍👍🔔🔔🔔🌄🌄🌄මහත්මයා ඔබලට ජයවේවා👍👍👍🔔🔔🔔🌄🌄🌄
ඔබට ජයෙන් ජය !!!! දීර්ගායුශ ලෙබේවා!!!!!
හොද වැඩක් සොයුර .ඔබේ ව්‍යාපාරය දිනෙන් දින දියුණු වේවා.නිදුක් නිරෝගී සුව .තෙරුවන් සරණයි ❤️💐🙏
හරිම ආඩම්බරයි, බුදු සරණයි මහත්තයෝ. දියුණුවෙන් දියුණුවට පත් වේවා!
ෆන් කොල්ලෙක්. එල වැඩක්👍.කතාකරන විදිහම හිතට සහනයක්.
හරිම වැදගත් ඉදිරිපත් කිරීම .හුගක් දේ දැනගත්ත .සමහරු සල්ලි උපයන්න වීඩියෝ දානව.ඔබතුමගේ ව්‍යාපාරය දවසින් දවස ලෝකයේ බැබළේවා.
T no. Please
මේ විශ්වයේ බලවතානන්ගේ ආශිර්වාදයයෙන් ඔබට නිතර ලැබේවා අපේ රටට ජයෙන් ජයම වේවා
කවුද ඔයාගෙ බලවතා
"විශ්වයේ බලවතානන්" ? 😂 අනේ මෙහෙමත් මෝඩ මිනිස්සු මේ රටේ ඉන්නවනේ 😂
ගොඩක් හොද හොද වැඩසටහනක් අද ගොඩක් දෙයක් අපි ඉගෙන ගත්තා මං මේ වගේ වීඩියෝ ගොඩක් බලනවා නමුත් හරියටම හද තමයි අද තමයි දැනගත්තේ ඔබට ජයෙන් ජය සුභ අනාගතයක් වේවා
හොද vidio 1ක්, හරිම සතුටුයි මේ වගේ දේවල් කිරිම ගැන . බුදු සරණයි ...
😍හොඳ channel එකකට හොඳ ව්‍යාපාරිකයෙක් සෙට් වෙලා 😄ජයවේවා! ජයෙන් ජය ම වේවා!🌹🙏
හදවතින්ම ස්තූතියි ඒ් ආදරයට
අහන්නත් සතුටුයි ජයෙන් ජයම වේවා අපේ රටට ඇවැසි මිනිසුන් තමා මේ
උතුම් තෙරුවන් සරණින් සියලු යහපත රැකවරණ සැලසේවා , ආඩම්බරයි ඔබතුමා ගැන , දීර්ඝායූ වෙිිවා , ජය වේවා , 🙏🌹👍💖👌
හරිම ආඩම්බරයි මේ ...ලංකාවේ මේ වගේ දෙයක් කරන එක ගැන ...අහන්නත් සතුටුයි...දිනෙන් දින දියුණුවට පත්වේවා කියා පතනවා...ජයවේවා.!!
ගොඩාක් වටිනා නිර්මාණය ඉදිරියට ගොඩාක් දියුණු විමට ප්‍රාර්ථනා අපෙ කම❤
බොහොම පැහැදිලිව ආස හිතෙන විදිහට විස්තර කලා සිස්ටම් එක චෙන්ග් කරන්න පුලුවන් කෙනෙක් ආඩම්බරයි💯
නියමයි ජයවේවා. ඔබතුමා කියපු හැම කථාවක් සමගම එකගයි
වටිනා වීඩියෝ එකක්. නියමයි. ස්තුතියි ඔබ ද්දෙනාටම.🙏
හදවතින්ම ස්තූතියි යාලූ අපිත් එක්ක එකතු වුනාට දිගටම ඉන්න
ඔබතුමාට විශ්ව ශක්තියේ ආශිර්වාදය නිරන්තරේ ම ලැබේවා
අහන්න දකින්න ලැබීමත් සතුටක්.දිනෙන් දිනම දියුණුවට පත්වේවා..!ගොඩක් අයට අපේ දේ ගැන ඇගයීමක් නැති එක ගැන නම් දුකයි.නමුත් විදේශ වෙළඳපොල ඉලක්කකරගෙන හරි ගොවියන්ටත් සෙතක් සැලසෙන නිසා ඉදිරියටම යන්න සුභ පතනව...
ගොඩක් වටිනවා මේ වෙඩ සටහන ඔබතුමගෙ නො ඩෙන්න අපටත් අමුද්‍රවුය සපයන්න පුලුවන්
ගොඩක් ස්තුතියි අපව දැනුවත් කිරීමට
ඔබතුමාට දීර්ගායුෂ ලැබේවා, ව්‍යාපාරය දියුණු වේවා 👍👍🙏
හදවතින්ම ස්තූතියි ❤️❤️
සුපිරි wedddek අය්යේ ඔබට තව තවත් හරි යන්න ඕන
මහත්තයො ඔබතුමා ඉතාමත්ම වටිනා ව්‍යාපාරයක් කරන්නෙ . රජයේ සහය ගන්න ගියොත් ඔය ව්‍යාපාරයට කනකොකා හඬයි. ඒගොල්ලොන්ට අවශ්‍ය කොමිස් නොහොත් පගාව . ඔබතුමාට සහ ව්‍යාපාරයට ජයෙන් ජයම වේවා තෙරුවන් සරනයි !!!
අපිත් රටවල් වල ලංකාවෙ දේවල්ම හොය හොයා ගන්නවා කීය උනත්,,,අපි ඉන්න රට වලට ලංකාවෙ දේවල් හරිම වටිනවා ,,,තෙරුවන් සරණයි ,,,,අහන්න සතුටුයි රජටර කෙනෙක් ...අපේ කෙනෙක් ,,❤❤❤ජයෙන් ජයම වෙන්න ඕනී,,ඒ පැත්තෙ ඉන්න අහිංසක මිනිස්සු කී දෙනෙක් කීයක් හරි හම්බ කරගන්නවද,,ඔබ තුමාට දීර්ගායු වේවා,,🙏🙏
Polkatuwalin karana juwarali hadi bool koppa hodama nirmana tatwaya tiyana awata kohomada illuma wain glas mudu karabu ciyallama polkatu
koheda..rats
ඇත්තටම නිර්මාණශීලී මිනිසෙක්.රටට ආශිර්වාදයක්.තෙරුවණ් සරණයි "🙏🙏🙏
හදවතින්ම ස්තූතියි අදහස් බෙදාගත්තට 😍😍
ඉතාමත් සතුටුයි සර් ලංකාවේ සමහර නිෂ්පාදන ගන්න බය ප්‍රමිතිය අඩු නිස අනික තමයි වස විෂ එකතු කර ගන්නවා ලංකාවේ නිෂ්පාදන වලට ඔබ තුමාගේ වියාපාරය දිනෙන් දින දියුනුවෙන් දියුණුවටම පත් වේවා 🙏
මහත්මයාට ජය මේ ගමවල ඔය දෙවල් පුරාම තියනවා.
දැනුවත්කලාට බොහොම ස්තුතියි ඔබහා සමිබන්ද විමට මම කැමැතියා
වරුණ ලක්මාල් - 077 0305001 / 071 6159268
නියමයි. වටිනා වැඩසටහනක්
Hi mage nama safi Mang gawa thiyanawa rampe kola and kos kola kohomada oba thumara genalla denne
වීඩියෝ එකේ අංකයට කතා කරන්න ❤❤
බොහොම ස්තුතියි.නොදන්න දේවල් ගොඩක් ඉගෙනගත්තා.
👍👍👍අහන්න සතුටුයි. ඔබේ ව්‍යාපාරය දිනෙන් දින දියුණු වේවා. සුභපැතුම්. 🙏🙏🙏❤👍👍👍තෙරුවන් සරණයි. දෙවි පිහිටයි. 🙏🙏🙏රටට වටිනා සම්පතක්. දෙවියන්ගේ ආශිර්වාදය ආරක්ෂාව නොඅඩුව ලැබේවා. 🙏🙏🙏
Niyamai apita danaganna godak dewal thiyanawa Amathara adayamak gannath puluwan ජයවේවා.
❤
Budu saranai....🙏 mageth hinayak .podi deyakin hopatan ganna asai..Danna aya kiyala denna..loku danumak labuna thanks..
ජය වෙිවා අයියේ ❤️
Excellent work and shared humbly and respectfully your knowledge and thoughts. Like to get in touch with you. All the very best!
❤❤🙏
සර් ඔබ තුමාට හොදට පැහැදිලිව කතා කරනවා සුබ පැතුම්.තව මගේ නිවසේත් කුරුදු ගසක් තියෙනවා කොල ගන්නවනම්
වීඩියෝ එකේ යන අංකයට කතා කරන්න නැත්තන් මැසේජ් එකක් දාන්න ❤️❤️
Made in 🇱🇰, proud of you brother Mr.Waruna ❤❤❤🙏,thanks for your vedio lakshitha vlog🌹
Thank you so much 🙂
ඔබ තුමාට බැරිද මේ වගේ දේවල් ගම්මාන වලට ගේන්න ගොඩක් වටිනවා
තේරැවන. සරණයි..දියුණුවටම. පත්. වේවා..
Lunu arana pothu mitak. Akka pana kola 5 vithara dama wathura koppa 6 pamana dama 3 ta sida sathiyata eka wathawak bonna muthrawala gal wakugadu prashana walata gunayi. Api bonawa. Obata me sambandawa deshiya wedamahathekugen wadi visthara labaganna.
❤️💖💖
තෙරුවන් සරණයි !!! 🙏ජයෙන් ජයම වේවා!
Aiye kshanika kola keda misranayak apata welada palata danna berida newum rasenma eaka newumwa ganne kohomada kal thiyaganne kohomada
කලාදුරු කොල පොඩි අය නාවද්දි උනුවතුර පස්සද්දි ඒකට දාල පස්සවල ඒ වතුරෙන් නාවන්න.. කූබි කාල කකුල්වල තුවාලනම් කලාදුරු අල කොල තම්බල හෝදන්න.. නිට්ටාවට සුව වෙනව.. මේ අපේ පවුලේ බෙහෙත් එකක්..
Diabetic haduna ayage kakul walatath Meka hoda da ?
@@sashithalakshan8274 olk
බොහොම වටිනා කෙනෙක්. ජය වේවා
තැන්ක්යු ඔබ දෙපලට ගොඩාක් පිං වැදගත් ලස්සනම වීඩියෝ එකක් අනේ මේ අනුරාධපුරේ කොහේද? අපිටත් සහභාගී වෙන්න පුලුවන්ද? බලන්න මේ වගේ දේවල් කොයි තරම් වටිනවද ලංකාවට ඩොලර් හොයන්න බැරිද? ලංකාවේ තමන්ගේ දේ ලංකාවේ අයට අගේ නැහැ පරදේශ පාලුවෝ හුරු වෙලා ඉන්නේ පිටරටවල් වලට අත පාලා හිගාකන එක ඔබතුමාට මේ විශ්වයේ ආශිර්වාද ලැබිලා දෛයිර්ය ශක්තිය වැඩි වැඩියෙන් ලැබේවා ඔබ දෙපලට තෙරුවන් සරණයි දෙවිපිහිටයි🙏🙏👍👍💕💕💕💕🙏🙏🙏
වරුණ ලක්මාල් - 077 0305001 / 071 6159268 හදවතින්ම ස්තූතියි ඔබට
@@lakshithavlogs බුදු සරනයි සර් ඔයාගේ වියාපාරය දිනෙන් දින දියුණු වේවා ජයෙන් ජයම වේවා🙏🙏💜🙏🙏🙏🙏🙏🙏🙏💜🙏🙏
සර් නිල්කටරොඩු මල් වගාවට ඉල්ලුමක් තියෙනවද සර් එවත් කරනවද ගන්නවද
ඔබතුමාගේ මේ ව්‍යාපාර කටයුතු දියුණු දියුණුවෙන් දියුණුවට පත් වේවා.
ස්තුතියි ඔබට තෙරුවන් සරනයි .
Obatumata kolwarga danna puluwana.kohmada? Oyala ganiyanna eanwada? Wistara karaganne.udaukaranako.
❤❤❤ ස්තුතියි තෙරුවන් සරණයි දෙව් සුව දේශයේ පිහිටයි නිර්මාණ්ශ වෙමු දින පතා උදෑසන සුන්දරතම මිනිත්තුව නරඹන්න දිව්‍යම ආශිර්වාදය ලබාගන්න පුළුවන් සොබාදහම විසින් පාලකයන් නොමැති පාලනයක් අවධි වෙමින් පවතිනවා සොබාදහම විසින් සියල්ල පිරිසිදු කරමින් පවතී
😍😍
Obe ayathanayata ganna kola warga wala listekak saha mila ganan kiyanna puluwanda ayathanayata genath dena wistharayak laba denna mahaththaya
Suppiri bro niyama video ekkak budu saranai🙏🙏🙏🙏
Great work....
ඇත්තටම සතුටුයි.මාත් ආසයි මේ වගේ දේශීය දේ අගයන අයට.මාත් ආසයි ඔබ තුමන් හා සම්බන්ධ වෙන්න.ඔබ තුමාට බුදුසරණයි..!
බුදු සරනයි ..
Karapincha valin nispadanayak karanna udav karanna puluvanda mahaththya man anamaduve karapincha hoyanna puluvan
දු අංකයට වට්ස්ඇප් මැසේජ් එකක් දාන්න
Mama polkatu walin juwarali koppa bool hadanawa ratayawaganna kramayak tiyanawada
ඔබට ..බුදුසරනය්
Matath puluwanda monawahari deyak oba thumata labadeela mudal upayanna
දියුණු වෙන කෙනෙකුට අත දෙන්න අවංකව කැමති කෙනෙක් බව කතාවෙන් තේරෙනවා දියුනුවෙවා බුදුසරණයි
Apitath puluwan kochchi sera kola gotukola wage dewal laba denna.gannawada.
Mekata sambanda wenna puluwanda thamath
වීඩියෝ එකේ අංකයට කතා කරලා බලන්න වීඩියෝව කරලා නම් ගොඩක් කල් වෙනවා
ලන්කාවේ මිනිස්සු න්ගේ හුස්ම ලන්කාවේ අවකාශයෙන් ගත්තා ට .ඉතුරු අවශ්‍යතාව පිටරටින් එනකල් මුහුද දිහා බලන්න ඉන්න මිනිස්සු ටිකක් අද ජිවත් වෙන්නේ ...................බෙහෙවින්ම ස්තුතියි මගේ රට වැලලීයන දේ ගොඩ ගන්නවා ට බෙහෙවින්ම ස්තුතියි 💐🙏
හොද ඔර්ජිනල් සිංහලයෙක් වසර ගානකින් දුටුවෙමි
ජයෙන් ජයම වේවා 🎉🎉
❤️❤️
ආඩම්බරයි අනුරාදපුරයේ වැඩ්ඩෙක්❤
Harima satutui obatuma gana.mamath kamatiy punchiyata viyaparayak patan ganna. Ankenda kola awashshada?
වැඩේ සාර්ථක වේවා මමත් ආසයි මේවට
Obthumata behevima sthuthii.....matath asai mewani bisnas karanna udau karanawada obathumata pin siduwevi....🙏
වීඩියෝ එකේ අංකයට කතා කරන්න ❤️
ඉතාමත් වටිනවා 👍👍👍
Matath puluwan hoyala denna,plz.. Sambanda karagannako Aiye,
වීඩියෝ එකේ අංකයට වට්ස් ඇප් මැසේජ් එකක් දාන්න 😍😍
හරිම වටිනා වැඩක් තුණුරුවන්ගේ සරණයි යහපතක්ම වේවා පිට රට ඉන්න අපිට ලංකාවේ නිර්මාණයක් දැක්කාම පුදුම සතුටක් දැනෙන්නේ අපේ රටේ මිනිස්සු හැමදාම අගේ කරේ පිට රට ජරාව තමයි රට්න් පිට ඉන්න අපිට අපේ දේවල් ගැන මාර වටිනා කමක් තියෙන්නේ ❤
Matath me dewal igenaganna kemathi, obathumata A gena denuma denna puluwanna Sir
වීඩියෝ එකේ අංකයට කතා කරන්න ❤️❤️
ඔබගැන හරිම ආඩම්බරයි ශ්‍රී ලාංකික ජාතියක් ලෙස ...ජයෙන් ජයමවේවා....
Good luck. Apitath kola warga supply karanna puluwanda? Komada contact karaganne
ලක්මාල් මල්ලි ගොඩාක් දක්ෂ උනන්දුව කැපව්ම උත්සහාය තියෙන කෙනෙක් සිතුවොත් එයා ඒ දේ කොහොම හරි කරනව ගාල්ලේ ඉන්න කාලේදි ඔය දේවල් අත්හදාබැලීම් කලා මට මතකයි ගුණයහාපත් අයෙක් ඔයාගේ ව්‍යාපාරය දිනෙන් දින දියුණු වේවා...බාදක මැදින් මේ ආ ගමන් මග ගැන සතුටුයි ....ආඩම්බරයි .....මල්ලි....
Nidikumba,udupiyaliya,kurudu kola, karapincha , hathawariya,තවත් godak ජාති දෙන්න පුළුවන් kohomada one කියලා විස්තර දෙන්න meka අපිට karana loku උපකාරයක් මහත්තයා ට ගොඩක් පින්
සිරිලක දේ සිරිසැප දේ තෙරුවන් සරණයි නීරෝගී සුව දීර්ගායු වේවා
Koheda me ayathanaya thiyenne?kurudu kola 1kg kata kiyak gewanawada?
බොහොම පිළිවෙල, පියකරු මහත්තයෙක්. හොද ව්යාපාරිකමහතෙක්.ලංකාවේ මිනිස්සුන්ට ලංකාවේ ඒවා දිරවන්නේ නැති මෝඩ අදහස නිසා ලෝකේ තියෙන හැම ජරාවම බදා ගන්නවා.මේ පහත් මානසික තත්වයතමා රටට වුන හෙනේ.අපේ රටේ හොද ඒවා පිට රට අය කොහොම හරි ලබාගන්නවා.
ඒකට හේතුව රටේ දේ ගැන කවුරුවත් කතා නොකරන එක
Methuma sambanda karaganda kramayak thiyanawanam kauru hari mata udau karanda
Oba thumata me wyaparaya idiriyatath karagenayamata yodhabala yodha shakthiya labewa.theruwan saranai.
ජයවේවා ❤❤❤
❤❤❤😍
ඔබතුමන්ගේ ව්‍යාපාරය දිනෙන් දින දියුණුවට පත්වෙිවා !
Good job 👍GOD bless you
🙏🙏🙏🙏 තෙරුවන්සරනයි දෙවිපිහිටයි🙏🙏🙏🙏 නීරෝගීභාවය හා දීර්ගායුශ ලැබේවා🙏🙏🙏
Mama tissa apita puluwan kola warga ewanna kohomada oyalawa sambanda karaganne apita me dugikamin goda enna udaukaran
itha watinaa video ekak 🙏🙏⚘⚘💐💐
හදවතින්ම ස්තූතියි
Sir...kola warga ganna mila ganan kohomada
හොද වැඩක් ලංකාවෙ දෙ අගය කිරිම ඔබට ජයෙන් ජය වෙව
Ana sir apita udau karanna mawaga dayaka karanna hre mawa hoyala ganata danna gannawada apit watina kamaka dela ❤
You are a very valuable person in Srilanka.
Durakathana ankaya nane
Me wade niyamai api lagat sera tiyanawa api rajangane gannawada sir
දුරකථන අංකයට කතා කරන්න ආන්සර් කලේ නැත්තම් වට්ස්ඇප් මැසේජ් එකක් දාන්න හදවතින්ම ස්තූතියි සුද්දෝ දිගටම ඉන්න
මම කැමතියි කුරුදු කොළ අනෝද කොළ දෙන්න පුළුවන් ඔබ තුමා කරන දේට ඉස්තුතියි
Harima sathutui. Kochcha daksha, Buddimath SINHA PATAW apey LAKMATHAWATA innawada?Dirimath wanna.jaya niyathai. Mamath deshiya oushada walin suwapath wena kenek.Bada meda gena idiriyatama yamu. Theruwan saranai!!!
අපි නම් හොයන්නෙම දේශීය දේ, ගන්නෙත් දේශීය දේ
ඔබ විසින් සිදු කරනු ලබන කතාව ගැන සතුටුයි මමත් ඹඛට කොළ එවන්න ගාල්ල ස්ථානය ක් නම් කරන්න පුළුවන් ද
වීඩියෝ එකේ අංකයට කතා කරන්න වීඩියෝව කරලා නම් ගොඩක් කල් හදවතින්ම ස්තූතියි අදහස් බෙදා ගත්තට 😍😍😍
It's a good concept. I really like it. As you say the Govt. is not entertaining these concepts. So how we can develop our country? Individuals like you are doing a great thing at least. So good luck. In future I will get connect with you.
අහන්නත් සතුටුයි ජයෙන් ජයම වේවා
Valuable program...🙏🙏
Valuable video .Thanks a lot .
Api kohomade oyalate ganath danne Oni..
අපේ මිනිසුන්ගේ ආකල්ප හදන්න ඕනි පිට රටින් නම් ඕනිම මළ ජරාවක් කමක් නෑ ලංකාවේ නම් සුවර් නෑ මට නම් ඕනි ලංකාවේ නිෂ්පාදන
Me too
මාත් විදේශ රටක ඉදල ආව.එයාල භාෂාව ඉදන් තමන්ගෙ රටේ දේට හරි ආදරෙයි.ඒ ආභාෂය වගේම පුද්ගලිකව මමත් ගොඩාක්ම දේශීය දේ භාවිතා කරනව වැඩී දැන්
Hi sir good. Good stage. Mune wachanwala Wala kisima Lokukamaka Ne 👍👍👍👍🇱🇰🇱🇰🇱🇰❤️❤️🙏🙏🙏🙏🙏🙏🙏🙏
මේ වගේ දේශීය නව නිර්මාණ කරනයෙන් නිෂ්පාදන කරන දේශීය ව්‍යවසායකය්න්ට රජයෙන් අත හිත නොදෙන්නේ මන්ද? රටට ඩොලර් ගේන්න පුලුවන් නව නිර්මාණශීලී ව්‍යාපාර නේද මේ.
Atha hitha dei gasakanna puluhannam
@@nilushashriyani7222 hmm
Ane apitath kiyadenna
👍👍👍🔔🔔🔔🌄🌄🌄මහත්මයා ඔබලට ජයවේවා👍👍👍🔔🔔🔔🌄🌄🌄
ඔබට ජයෙන් ජය !!!! දීර්ගායුශ ලෙබේවා!!!!!
හොද වැඩක් සොයුර .ඔබේ ව්‍යාපාරය දිනෙන් දින දියුණු වේවා.නිදුක් නිරෝගී සුව .තෙරුවන් සරණයි ❤️💐🙏
හරිම ආඩම්බරයි, බුදු සරණයි මහත්තයෝ. දියුණුවෙන් දියුණුවට පත් වේවා!
ෆන් කොල්ලෙක්. එල වැඩක්👍.කතාකරන විදිහම හිතට සහනයක්.
හරිම වැදගත් ඉදිරිපත් කිරීම .හුගක් දේ දැනගත්ත .සමහරු සල්ලි උපයන්න වීඩියෝ දානව.ඔබතුමගේ ව්‍යාපාරය දවසින් දවස ලෝකයේ බැබළේවා.
T no. Please
මේ විශ්වයේ බලවතානන්ගේ ආශිර්වාදයයෙන් ඔබට නිතර ලැබේවා අපේ රටට ජයෙන් ජයම වේවා
කවුද ඔයාගෙ බලවතා
"විශ්වයේ බලවතානන්" ? 😂 අනේ මෙහෙමත් මෝඩ මිනිස්සු මේ රටේ ඉන්නවනේ 😂
ගොඩක් හොද හොද වැඩසටහනක් අද ගොඩක් දෙයක් අපි ඉගෙන ගත්තා මං මේ වගේ වීඩියෝ ගොඩක් බලනවා නමුත් හරියටම හද තමයි අද තමයි දැනගත්තේ ඔබට ජයෙන් ජය සුභ අනාගතයක් වේවා
හොද vidio 1ක්, හරිම සතුටුයි මේ වගේ දේවල් කිරිම ගැන . බුදු සරණයි ...
😍හොඳ channel එකකට හොඳ ව්‍යාපාරිකයෙක් සෙට් වෙලා 😄ජයවේවා! ජයෙන් ජය ම වේවා!🌹🙏
හදවතින්ම ස්තූතියි ඒ් ආදරයට
අහන්නත් සතුටුයි ජයෙන් ජයම වේවා අපේ රටට ඇවැසි මිනිසුන් තමා මේ
උතුම් තෙරුවන් සරණින් සියලු යහපත රැකවරණ සැලසේවා , ආඩම්බරයි ඔබතුමා ගැන , දීර්ඝායූ වෙිිවා , ජය වේවා , 🙏🌹👍💖👌
හරිම ආඩම්බරයි මේ ...ලංකාවේ මේ වගේ දෙයක් කරන එක ගැන ...අහන්නත් සතුටුයි...දිනෙන් දින දියුණුවට පත්වේවා කියා පතනවා...ජයවේවා.!!
ගොඩාක් වටිනා නිර්මාණය
ඉදිරියට ගොඩාක් දියුණු විමට ප්‍රාර්ථනා
අපෙ කම❤
බොහොම පැහැදිලිව ආස හිතෙන විදිහට විස්තර කලා සිස්ටම් එක චෙන්ග් කරන්න පුලුවන් කෙනෙක් ආඩම්බරයි💯
නියමයි ජයවේවා. ඔබතුමා කියපු හැම කථාවක් සමගම එකගයි
වටිනා වීඩියෝ එකක්. නියමයි. ස්තුතියි ඔබ ද්දෙනාටම.🙏
හදවතින්ම ස්තූතියි යාලූ අපිත් එක්ක එකතු වුනාට දිගටම ඉන්න
ඔබතුමාට විශ්ව ශක්තියේ ආශිර්වාදය නිරන්තරේ ම ලැබේවා
අහන්න දකින්න ලැබීමත් සතුටක්.දිනෙන් දිනම දියුණුවට පත්වේවා..!ගොඩක් අයට අපේ දේ ගැන ඇගයීමක් නැති එක ගැන නම් දුකයි.නමුත් විදේශ වෙළඳපොල ඉලක්කකරගෙන හරි ගොවියන්ටත් සෙතක් සැලසෙන නිසා ඉදිරියටම යන්න සුභ පතනව...
ගොඩක් වටිනවා මේ වෙඩ සටහන ඔබතුමගෙ නො ඩෙන්න අපටත් අමුද්‍රවුය සපයන්න පුලුවන්
ගොඩක් ස්තුතියි අපව දැනුවත් කිරීමට
ඔබතුමාට දීර්ගායුෂ ලැබේවා, ව්‍යාපාරය දියුණු වේවා 👍👍🙏
හදවතින්ම ස්තූතියි ❤️❤️
සුපිරි wedddek අය්යේ ඔබට තව තවත් හරි යන්න ඕන
මහත්තයො ඔබතුමා ඉතාමත්ම වටිනා ව්‍යාපාරයක් කරන්නෙ . රජයේ සහය ගන්න ගියොත් ඔය ව්‍යාපාරයට කනකොකා හඬයි. ඒගොල්ලොන්ට අවශ්‍ය කොමිස් නොහොත් පගාව .
ඔබතුමාට සහ ව්‍යාපාරයට ජයෙන් ජයම වේවා
තෙරුවන් සරනයි !!!
අපිත් රටවල් වල ලංකාවෙ දේවල්ම හොය හොයා ගන්නවා කීය උනත්,,,අපි ඉන්න රට වලට ලංකාවෙ දේවල් හරිම වටිනවා ,,,තෙරුවන් සරණයි ,,,,අහන්න සතුටුයි රජටර කෙනෙක් ...අපේ කෙනෙක් ,,❤❤❤ජයෙන් ජයම වෙන්න ඕනී,,ඒ පැත්තෙ ඉන්න අහිංසක මිනිස්සු කී දෙනෙක් කීයක් හරි හම්බ කරගන්නවද,,ඔබ තුමාට දීර්ගායු වේවා,,🙏🙏
Polkatuwalin karana juwarali hadi bool koppa hodama nirmana tatwaya tiyana awata kohomada illuma wain glas mudu karabu ciyallama polkatu
koheda..rats
ඇත්තටම නිර්මාණශීලී මිනිසෙක්.රටට ආශිර්වාදයක්.තෙරුවණ් සරණයි "🙏🙏🙏
හදවතින්ම ස්තූතියි අදහස් බෙදාගත්තට 😍😍
ඉතාමත් සතුටුයි සර් ලංකාවේ සමහර නිෂ්පාදන ගන්න බය ප්‍රමිතිය අඩු නිස අනික තමයි වස විෂ එකතු කර ගන්නවා ලංකාවේ නිෂ්පාදන වලට ඔබ තුමාගේ වියාපාරය දිනෙන් දින දියුනුවෙන් දියුණුවටම පත් වේවා 🙏
මහත්මයාට ජය මේ ගමවල ඔය දෙවල් පුරාම තියනවා.
දැනුවත්කලාට බොහොම ස්තුතියි ඔබහා සමිබන්ද විමට මම කැමැතියා
වරුණ ලක්මාල් - 077 0305001 / 071 6159268
නියමයි. වටිනා වැඩසටහනක්
Hi mage nama safi Mang gawa thiyanawa rampe kola and kos kola kohomada oba thumara genalla denne
වීඩියෝ එකේ අංකයට කතා කරන්න ❤❤
බොහොම ස්තුතියි.නොදන්න දේවල් ගොඩක් ඉගෙනගත්තා.
👍👍👍අහන්න සතුටුයි. ඔබේ ව්‍යාපාරය දිනෙන් දින දියුණු වේවා. සුභපැතුම්. 🙏🙏🙏❤👍👍👍තෙරුවන් සරණයි. දෙවි පිහිටයි. 🙏🙏🙏රටට වටිනා සම්පතක්. දෙවියන්ගේ ආශිර්වාදය ආරක්ෂාව නොඅඩුව ලැබේවා. 🙏🙏🙏
Niyamai apita danaganna godak dewal thiyanawa
Amathara adayamak gannath puluwan
ජයවේවා.
❤
Budu saranai....🙏 mageth hinayak .podi deyakin ho
patan ganna asai..Danna aya kiyala denna..loku danumak labuna thanks..
වරුණ ලක්මාල් - 077 0305001 / 071 6159268
ජය වෙිවා අයියේ ❤️
Excellent work and shared humbly and respectfully your knowledge and thoughts. Like to get in touch with you. All the very best!
❤❤🙏
සර් ඔබ තුමාට හොදට පැහැදිලිව කතා කරනවා සුබ පැතුම්.තව මගේ නිවසේත් කුරුදු ගසක් තියෙනවා කොල ගන්නවනම්
වීඩියෝ එකේ යන අංකයට කතා කරන්න නැත්තන් මැසේජ් එකක් දාන්න ❤️❤️
වීඩියෝ එකේ යන අංකයට කතා කරන්න නැත්තන් මැසේජ් එකක් දාන්න ❤️❤️
Made in 🇱🇰, proud of you brother Mr.Waruna ❤❤❤🙏,thanks for your vedio lakshitha vlog🌹
Thank you so much 🙂
ඔබ තුමාට බැරිද මේ වගේ දේවල් ගම්මාන වලට ගේන්න ගොඩක් වටිනවා
තේරැවන. සරණයි..
දියුණුවටම. පත්. වේවා..
Lunu arana pothu mitak. Akka pana kola 5 vithara dama wathura koppa 6 pamana dama 3 ta sida sathiyata eka wathawak bonna muthrawala gal wakugadu prashana walata gunayi. Api bonawa. Obata me sambandawa deshiya wedamahathekugen wadi visthara labaganna.
❤️💖💖
තෙරුවන් සරණයි !!! 🙏
ජයෙන් ජයම වේවා!
Aiye kshanika kola keda misranayak apata welada palata danna berida newum rasenma eaka newumwa ganne kohomada kal thiyaganne kohomada
වරුණ ලක්මාල් - 077 0305001 / 071 6159268
කලාදුරු කොල පොඩි අය නාවද්දි උනුවතුර පස්සද්දි ඒකට දාල පස්සවල ඒ වතුරෙන් නාවන්න.. කූබි කාල කකුල්වල තුවාලනම් කලාදුරු අල කොල තම්බල හෝදන්න.. නිට්ටාවට සුව වෙනව.. මේ අපේ පවුලේ බෙහෙත් එකක්..
Diabetic haduna ayage kakul walatath Meka hoda da ?
@@sashithalakshan8274 olk
බොහොම වටිනා කෙනෙක්. ජය වේවා
තැන්ක්යු ඔබ දෙපලට ගොඩාක් පිං වැදගත් ලස්සනම වීඩියෝ එකක් අනේ මේ අනුරාධපුරේ කොහේද? අපිටත් සහභාගී වෙන්න පුලුවන්ද? බලන්න මේ වගේ දේවල් කොයි තරම් වටිනවද ලංකාවට ඩොලර් හොයන්න බැරිද? ලංකාවේ තමන්ගේ දේ ලංකාවේ අයට අගේ නැහැ පරදේශ පාලුවෝ හුරු වෙලා ඉන්නේ පිටරටවල් වලට අත පාලා හිගාකන එක ඔබතුමාට මේ විශ්වයේ ආශිර්වාද ලැබිලා දෛයිර්ය ශක්තිය වැඩි වැඩියෙන් ලැබේවා ඔබ දෙපලට තෙරුවන් සරණයි දෙවිපිහිටයි🙏🙏👍👍💕💕💕💕🙏🙏🙏
වරුණ ලක්මාල් - 077 0305001 / 071 6159268
හදවතින්ම ස්තූතියි ඔබට
@@lakshithavlogs බුදු සරනයි සර් ඔයාගේ වියාපාරය දිනෙන් දින දියුණු වේවා ජයෙන් ජයම වේවා🙏🙏💜🙏🙏🙏🙏🙏🙏🙏💜🙏🙏
සර් නිල්කටරොඩු මල් වගාවට ඉල්ලුමක් තියෙනවද සර් එවත් කරනවද ගන්නවද
ඔබතුමාගේ මේ ව්‍යාපාර කටයුතු දියුණු දියුණුවෙන් දියුණුවට පත් වේවා.
ස්තුතියි ඔබට තෙරුවන් සරනයි .
Obatumata kolwarga danna puluwana.kohmada? Oyala ganiyanna eanwada? Wistara karaganne.udaukaranako.
වරුණ ලක්මාල් - 077 0305001 / 071 6159268
❤❤❤ ස්තුතියි තෙරුවන් සරණයි දෙව් සුව දේශයේ පිහිටයි නිර්මාණ්ශ වෙමු දින පතා උදෑසන සුන්දරතම මිනිත්තුව නරඹන්න දිව්‍යම ආශිර්වාදය ලබාගන්න පුළුවන් සොබාදහම විසින් පාලකයන් නොමැති පාලනයක් අවධි වෙමින් පවතිනවා සොබාදහම විසින් සියල්ල පිරිසිදු කරමින් පවතී
😍😍
Obe ayathanayata ganna kola warga wala listekak saha mila ganan kiyanna puluwanda ayathanayata genath dena wistharayak laba denna mahaththaya
වරුණ ලක්මාල් - 077 0305001 / 071 6159268
Suppiri bro niyama video ekkak budu saranai🙏🙏🙏🙏
Great work....
ඇත්තටම සතුටුයි.මාත් ආසයි මේ වගේ දේශීය දේ අගයන අයට.මාත් ආසයි ඔබ තුමන් හා සම්බන්ධ වෙන්න.ඔබ තුමාට බුදුසරණයි..!
බුදු සරනයි ..
Karapincha valin nispadanayak karanna udav karanna puluvanda mahaththya man anamaduve karapincha hoyanna puluvan
දු අංකයට වට්ස්ඇප් මැසේජ් එකක් දාන්න
Mama polkatu walin juwarali koppa bool hadanawa ratayawaganna kramayak tiyanawada
වරුණ ලක්මාල් - 077 0305001 / 071 6159268
ඔබට ..බුදුසරනය්
Matath puluwanda monawahari deyak oba thumata labadeela mudal upayanna
වරුණ ලක්මාල් - 077 0305001 / 071 6159268
දියුණු වෙන කෙනෙකුට අත දෙන්න අවංකව කැමති කෙනෙක් බව කතාවෙන් තේරෙනවා දියුනුවෙවා බුදුසරණයි
Apitath puluwan kochchi sera kola gotukola wage dewal laba denna.gannawada.
Mekata sambanda wenna puluwanda thamath
වීඩියෝ එකේ අංකයට කතා කරලා බලන්න වීඩියෝව කරලා නම් ගොඩක් කල් වෙනවා
ලන්කාවේ මිනිස්සු න්ගේ හුස්ම ලන්කාවේ අවකාශයෙන් ගත්තා ට .ඉතුරු අවශ්‍යතාව පිටරටින් එනකල් මුහුද දිහා බලන්න ඉන්න මිනිස්සු ටිකක් අද ජිවත් වෙන්නේ ...................බෙහෙවින්ම ස්තුතියි මගේ රට වැලලීයන දේ ගොඩ ගන්නවා ට
බෙහෙවින්ම ස්තුතියි 💐🙏
හොද ඔර්ජිනල් සිංහලයෙක් වසර ගානකින් දුටුවෙමි
ජයෙන් ජයම වේවා 🎉🎉
❤️❤️
ආඩම්බරයි අනුරාදපුරයේ වැඩ්ඩෙක්❤
Harima satutui obatuma gana.mamath kamatiy punchiyata viyaparayak patan ganna. Ankenda kola awashshada?
වරුණ ලක්මාල් - 077 0305001 / 071 6159268
වැඩේ සාර්ථක වේවා මමත් ආසයි මේවට
Obthumata behevima sthuthii.....matath asai mewani bisnas karanna udau karanawada obathumata pin siduwevi....🙏
වීඩියෝ එකේ අංකයට කතා කරන්න ❤️
ඉතාමත් වටිනවා 👍👍👍
Matath puluwan hoyala denna,plz.. Sambanda karagannako Aiye,
වීඩියෝ එකේ අංකයට වට්ස් ඇප් මැසේජ් එකක් දාන්න 😍😍
හරිම වටිනා වැඩක් තුණුරුවන්ගේ සරණයි යහපතක්ම වේවා පිට රට ඉන්න අපිට ලංකාවේ නිර්මාණයක් දැක්කාම පුදුම සතුටක් දැනෙන්නේ අපේ රටේ මිනිස්සු හැමදාම අගේ කරේ පිට රට ජරාව තමයි රට්න් පිට ඉන්න අපිට අපේ දේවල් ගැන මාර වටිනා කමක් තියෙන්නේ ❤
Matath me dewal igenaganna kemathi, obathumata A gena denuma denna puluwanna Sir
වීඩියෝ එකේ අංකයට කතා කරන්න ❤️❤️
ඔබගැන හරිම ආඩම්බරයි ශ්‍රී ලාංකික ජාතියක් ලෙස ...ජයෙන් ජයමවේවා....
Good luck. Apitath kola warga supply karanna puluwanda? Komada contact karaganne
වරුණ ලක්මාල් - 077 0305001 / 071 6159268
ලක්මාල් මල්ලි ගොඩාක් දක්ෂ උනන්දුව කැපව්ම උත්සහාය තියෙන කෙනෙක් සිතුවොත් එයා ඒ දේ කොහොම හරි කරනව ගාල්ලේ ඉන්න කාලේදි ඔය දේවල් අත්හදාබැලීම් කලා මට මතකයි ගුණයහාපත් අයෙක් ඔයාගේ ව්‍යාපාරය දිනෙන් දින දියුණු වේවා...බාදක මැදින් මේ ආ ගමන් මග ගැන සතුටුයි ....ආඩම්බරයි .....මල්ලි....
Nidikumba,udupiyaliya,kurudu kola, karapincha , hathawariya,තවත් godak ජාති දෙන්න පුළුවන් kohomada one කියලා විස්තර දෙන්න meka අපිට karana loku උපකාරයක් මහත්තයා ට ගොඩක් පින්
වරුණ ලක්මාල් - 077 0305001 / 071 6159268
සිරිලක දේ සිරිසැප දේ තෙරුවන් සරණයි නීරෝගී සුව දීර්ගායු වේවා
Koheda me ayathanaya thiyenne?kurudu kola 1kg kata kiyak gewanawada?
වරුණ ලක්මාල් - 077 0305001 / 071 6159268
බොහොම පිළිවෙල, පියකරු මහත්තයෙක්. හොද ව්‍යාපාරික
මහතෙක්.
ලංකාවේ මිනිස්සුන්ට ලංකාවේ ඒවා දිරවන්නේ නැති මෝඩ අදහස නිසා ලෝකේ තියෙන හැම ජරාවම බදා ගන්නවා.
මේ පහත් මානසික තත්වය
තමා රටට වුන හෙනේ.
අපේ රටේ හොද ඒවා පිට රට අය කොහොම හරි ලබාගන්නවා.
ඒකට හේතුව රටේ දේ ගැන කවුරුවත් කතා නොකරන එක
Methuma sambanda karaganda kramayak thiyanawanam kauru hari mata udau karanda
වීඩියෝ එකේ අංකයට කතා කරන්න ❤️
Oba thumata me wyaparaya idiriyatath karagenayamata yodhabala yodha shakthiya labewa.theruwan saranai.
ජයවේවා ❤❤❤
❤❤❤😍
ඔබතුමන්ගේ ව්‍යාපාරය දිනෙන් දින දියුණුවට පත්වෙිවා !
Good job 👍
GOD bless you