Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
Madawediya kiyana para Balu Jada vlog eka waha thank Kala yuthuyi❤❤❤❤
බැංකු වලට වෙනදේ අහන්න දෙයක් නෑ ණය ගත්තනං ණය ගෙවපල්ල.
Yakoo naya gattanam gewanna kiyanne janadipati aramudaihoraa kapu hora takkadi kalakanne unta monawada kiyanne?????
උඔ ගමේ පොලියට දෙන එකාගෙන් පොලියට ගත්තනං ජනාධිපති අරමුදලෙන් හොරාකාපුව හොය හොය ඉන්නකං උ ඉදීද? තමන්ට තමන් අවංකවෙයන්. තමංගෙ පැවැත්මට දේශපාලනය කරපු උන් ඉන්නකන් මේ රට හදන්නබෑ.අහින්සක පොදු මහජනයාට මේ රටේ ඇඩ්රස් නැති කෙරැව පොඩිඑකාගෙ ඉදල මහඑකාට යකම් හෙනගහපිය.
ණය ගෙවන්නෙ නැත්තං දෙපල පවරාගනු. ගමේ පොලීකාරය ඉවසන්නෙනෑ ජනාදිපති අරමුදලෙන් හොරාකාපු එවුන් හොයනකන්. උඔ උගෙන් ගත්තනං
ගොං හරකෙක් කියන එක ප්‍රදර්ශනය කන්න එපා ණය වලට බැංකු වලින් හිටපු මන්ත්‍රීල ඇමතිල ණය අරගෙන බොල් ණය වලට කපල පොඩි මිනිස්සුන්ගෙන් පොලිය වැඩි කරල මන්ත්‍රීල ඇමතිලගෙ හිගේ පියව ගත්තෙ. රටේ ආර්තිකය වලපල්ලට දාල ගොං කමට හිටපු දේශපාලකයන්ට කඩේ ගියාම රිදෙනව ඇති උං කරපු වංචාවලට අපෙන් අය කර ගන්න කියන්නෙ.තොපේ මහ උං රටේ ආර්ථිකය හිඟමනට දාල අන්තිමට රටත් වහල දැම්ම ඒවට අපි වන්දි ගෙවන්න ඕන නෑ.තණකොල කන එක නවත්තපන් දැංවත් හොරුංගෙ හොරි කහන්නො
නන්දලාල්ව තියන් ඉන්නෙ එච්චරම වත් කරගන්න පුලුවන් එකෙක් මාලිමා අණ්ඩුවට නැති නිසා
ගෝටාභය පැන්නුව වගේ මහ බැංකු අදිපති වටලලා ලංකාවෙන් එලවන්න ඔක්කොම එකතු වෙමු. සියළුම බැංකු වටලල බලකරමු හැමෝම එකතු වෙමු
ණයගාත්ත අය දේශපාලකයින් පමණක්නොව සෙසුඅයද ගත්ත ණය සහ පොලිය අයකරගතයුතුයි.
මේ කාලකන්නි බැංකු වලට කෙලවෙන්න චීනෙන් හරි, ජපානෙන් බැංකු මෙහාට ගෙනෙල්ලා. පොලිය ගොඩක් අඩුයි .මිනිහෙක්ගේ ඉඩමක් සින්නවෙනකොටම ඒක බැංකුවේ වැඩ කරන එවුන් ඒක ගන්නව. බැංකු සේවකයන්ගේ වැටුප ගොඩක් වැඩියි . ඒක රටේ පුරවැසියන්ගේ වැටුප් වලට ගැලපෙන්නේ නෑ.
ණය වශයෙන ගත්ත මුදල්වලට මොකද කලෙ. උසාවි ගිහින් දේපල විකිනිමට කාලය ගතවන බැවින් මෙි පරාටි නිතිය වලංගැකලේ මහජන බැංකැවට පමනයි පසුව අනිත් බැංකැත් මෙික ඉල්ලා සිටි නිසා හැම බැංකැවකටම ඒ බලය දුන්නා. බැංකැව ණය දෙන්නේ මහජන තැන්පත් වලින්.. ඒනිසා අනිවරේයයෙන්ම කල් නොයවා පරාටි නිතිය වහාම කිුයාත්මක කල යුතැයි. ණය නොගෙවා හෙලි කොප්ටර්වලින් යන මිනිස්සුත් ඉන්නවා. මොන හේතැවක් ආවත් පරාටි නිතිය කල් දැමිය යුතු නැහැ.
මම යෝජනා කරනව නයගෙවීමේ කාලය දික්කරන්න.හා පොලිය අඩුකිරීමක්ද කරන්න.
මේ නන්දලාල් කියන්නෙ සාමාන්‍ය මිනිස්සු ගැන හිතන එකෙක් නෙවෙයි.ඌ උගෙ පඩිය වැඩි කර ගත්ත.අනිත් මිනිස්සුන්ට හෙන ගැහුවත් නමක් නෑ කියල
Gon jeppo
Nande go home rallak hadamu
Nandaya go home rallak hadamu
අනිවාර්යයෙන්
ණය ගෙවන්න බැරිනමි ණය පුතිලේකන කල හැකියි. පොලිය අයින්කලොත් තැන්පත් කරැවන්ට පෙලෙි ගෙවන්නෙ කවුද. කියන්න ලේසියි කරන්නෙ කොහොමද.
බැංකු වලට වෙන දේ කියලා තරජනය කරන්නේ දැනුමක් නොමැති කම බැංකුවලට පාඩම් උගන්නලා රට ගොඩ ගනී
මේ ගේම අද ඊයේ පටන්ගත් දෙයක් නෙවෙයි..නන්දලාල් imf තැරවු කරුවෙක් අපේ රටේ විවසාව්යිකයි නැතිකරලා වීයාපාර නැතිකරනයි යන්නේ
😂😂😂
නන්ද ලාල්ව නිවන් සුවයට යවමු
මේ නන්දලාල් හිතන්නෙ එයයි මහබැංකුවෙ කට්ටියයි විතරයි ජීවත් වෙන්න ඕන කියලා . මහජනතාව ,කර්මාන්ත කරුවන්ට හෙන ගැහුවත් කමක් නැහැ මිනිහගෙ පඩිය නම් සුපිරි
මීහරක් ඉතාම වටිනාකම තියන දැනුම තියනවා
Niyama kathawa
මේ තියෙන්නෙ තැන්පත් කරුවන්ගෙ සල්ලි.. ගත්ත ණය ගෙවන්න..නැත්නම් තැන්පත්කරුවො ටිකත් පාරට බහීවි..එදාට ණයට අරන්, සල්ලි නොගෙවා පොර talks දෙන අයටත් යන්න පාර මදිවේවි.. ආන්ඩුව පත්කරගත්තෙ ණය නොගෙවන අය ආරක්ශාකරන්න නෙවෙයි.
නන්දලාල් මහතා ලෝකයේ ම ඉන්න හොද ම මහ බැන්කු අධිපති වරයා. ආයෝජන සදහා බැංකු පොලී අනුපාතය 11.5 යි. 36% සිට රනිල් අඩු කළේ.
මහ බැංකු හරි කව්රු හරි දෙන්නේ රටේ දුප්පත් මිනිස්සුන්ගේ සල්ලි. ඒ සල්ලි කොහොමද පියවන්නේ.
ජනාධිපති ඇතුළු.. පාර්ලිමේන්තුවෙි 2/3 බලයක් , තියාගෙන, ඇයි මේ ප්‍රශ්න එකිනෙකාට පාස් කරන්නේ ....
Mama කෝටි ගාණක් වටිනාකම thiya දේපල aduwata විකුණා තිබුණු සියලුම බැංකුවල ණය gewuwa dan හිත නිදහස් හැබැයි mama දරුවෝ එක්ක ඉන්නේ කුලියට ගෙයක් අරගෙන සාධාරණ විදිහට geewath වුණු mama කිසිම rajakin ho බැංකු kin ආධාර wupakara ලැබිලා නැහැ .i
මහජනයා ඉතිරි කරන මුදලට දැන් ගෙවන්නෙ ඉතා සොච්චම් පොලියක්. ඒ සොච්චම් පොලියෙනුත් 10%ක් රදවා ගන්නවා කියන්නෙ හිගන්නාගෙ පාත්තරේට හෙණහුරා වැටුණා වගේ වැඩක්. මෙහෙම කරාම ලංකාවේ ඉතිරි කරන ඉතුරුම් ප්‍රමානයත් තව තවත් අඩුවෙනවා මිස වැඩිවිමක් නම් වෙන්නෙ නැහැ. රටට ආදරයක් තිබේනම් ජනතා ඉතිරි කිරිම් වර්ධනය කරන්න ඕනැ. ඒ ඉතුරුම් වැඩි උනාම දේහිය ආයොජන වැඩි කරන්න පුළුවන්. රජයේ ප්‍රති පත්තිය දේහිය ඉතුරුම් වැඩිකර ආයෝජන වැඩිකිරිම නම් ඉතුරුම් වලට සුළු පොලියක් ගෙවලා ඒ වෙන පොලියෙනුත් 10%ක් රදවාගෙන ඉතුරුම් වර්ධනය කරන්න නම් බැහහැ.
උසී උසී.. පුනරුදය ...
Pala ponnayo pukka deepan mahindata keri ballo
කාපල්ලා කාපල්ලා රටත් බැංකුත් ටොපිලට යන්න අපායක් නෑ
😮😮😮😮😆😄
රටට යමක් කරන්නෙ මේ ව්‍යාපාරික ප්‍රජාව බව රටේ ප්‍රධාන මූල්‍ය ඒකකයට නොතේරෙන්නේ මන්ද ?
ණය ගත්තනම් ගෙවන්න. ලංකාවෙ හැමෝම ණය වෙලා තියෙන්නෙ භාණ්ඩාගාරික තුමා ගන්න තීරණය තිරනය ගන්න.
අනුන්ගත්කැ ණය ගැන කලබල වෙන්න එපා. තමන්ගත්තැ ණය ගෙවන්න.
යකෝ බැංකු වල තියෙන්නේ ආණ්ඩුවේ සල්ලි නොවේ අපි හැමෝම බැංකු වල දාපුවා. දැන් පොලියත් අඩුයි ලැබෙන එකෙනුත් රදවා ගැනීමේ බද්ද්ක් ගහල. ඕගොල්ලෝ ණය ගන්න කලින් ගෙවන්න පුළුවන් ද කියලා බලලා ගන්න ඕනේ. ගත්ත ණය ගෙවන්න ඕනේ
ආණ්ඩුව මිනිසුන්ට එකක් කියලා මහා බැංකුවටයි මුදල් අමාත්යන්සයට තවත් එකක් කියනවා අැති දෙකම පාලනය වෙන්නේ අාණ්ඩුව යටතේ.
මෙි කතාවලට රජය රැවටෙන්න එපා. ඒගොල්ලන්ට යන්ට විකල්ප නැහැ. බයවිය යුතැයි.
මේකාව මුදල් ඇමති කරමු
තුනෙන් දෙක දුන්නා කියලා හැම නීතියකට අත දාන්න ආණ්ඩුවට ඉඩ දුන්නොත් හොදට තියෙයි , 😂
ගණිකාවෝ නාකි ගණිකාවෝ කීප දෙනෙක් දුන්නම මහ ඛැංංකු අධිපති ඌගේ අමිමවත් විකුණනවා!
❤❤❤❤ . Respect
හිතුමතේ වියාපාර, රටට උපයපු මුදල් ප්‍රමාණය ,නොගෙවන බැංකු ණය සහ පොලිය,ජනතාවගේ ඉතුරුම් සමග සෙල්ලම්
ණය ගන්න ඕන ගෙවන්න පුලුවන් නම් විතරයි
නය ගත්ත නම් ගෙවපල්ලා.මොකද අම්මලගෙ අප්පලගෙ බූදලෙන් නෙමෙයි උබලට නය දෙන්නේ.සහන කාලයක් දීලා තියෙනවනේගෙවන් පලයල්ලා බයිලා නොගහා
නන්දලාල් ..දැන් ඇති ..ගෙදර යන්න ...😊😊😊😊😊😊😊
Niyama kathawak
නියමයි 👍
අපි නන්දලාල් අයින් කරමු...😂😂😂ජය වේවා.100% sure IMF මේකට ඉඩඩෙන්නේ නැහැ .මුං කරන්නේ අනුරකුමාරගේ කොන්ත්‍රාත් එකක්..දැලිපිහියෙන් කිරි කන්න හදන්නේ😅😅
ආණ්ඩුව imf යෝජනා පිළිගත්තට පස්සෙ මහබැංකුව වැඩ කරන්නෙ ඒකට අනුව..පිස්සො වගේ ආණ්ඩුවෙ රෙදි හෝදන්න කලින් ඇත්ත හොයල බලන්න.
ණය වෙලා ඉන්න උබට ඔච්චර පුලුවන්නම් ණය දීපු එකාට කොච්චර පුලුවන්ද
😂😂💯
meya හරි ඔස්තාර් ..
දයා ගමගේ වහාම අත්අඩංගුවට ගනු
Supiri
බැංකු මංකොල්ලෙට සම්බන්ද වුන් ට දඩුවම් කල යුතුයි !
I agree
අනුරත් බැංකු පනතට සපොට් කරනේ..
මොකටද මේ නන්දලාල්ම තියාගෙන ඉන්නේ.
ණය ගතිතැ අය සමිපුර්නයෙනිම නොගෙවා ඉන්න පුලඅවන්නමි ඒ අය කැමැතියි. ඒත් ඒක කරන්නෙ කොහොමද.
එකෙක් කියනව සුලු නයලුඅනික කියනව ඔක්කොම බැංකු වහනවලුConfusing
නන්දලාලට මේ ජන මතය තේරෙන්නේ. නෑ
පව්වැඩේ 😂😂😂😂 මුන්ට හොඳ වැඩේ,
පරාටේ නීතිය කිසිම වරදක් නැහැ. ණය නොගෙන සිටීම හෝ ගත්තනම් කෙඳිරි නොගා ආපසු ගෙවිම කල යුතුය.ණය දීමෙන් හෝ ණය ගැනීමෙන් අමනාපකම් ඇතිවේ.
ඒ සාමාන්‍ය තත්වයෙ තිබුනානම් ! රට බංකොලේ කව්දඅනයන බාදාකලේ , රැපියලට කෙලෙව්වේ කවුද !
ණය ගත්තනම් ගෙවන්න ඕන. බැංකු වල තියෙන්නෙ රටේ ජනතාවගෙ සල්ලි . ඒවා ගත්තනම් ගෙවන්න ඕන. කාලා බීලා සල්ලිී නැතිනාස්ති කරාට මහ බැංකු අධිපති පලි නෑ. ඒ මනුස්සයා ඔය ගේම ගැහුවේ නැත්තම් මෙයාලා තවම කොහෙ හරි පෝලිමක...
දගලපල්ලා දගලපල්ලා..මේ සැරේ වැටුනොත් හිඟාකන්ඩ වත් බැරුව යනව..
Eai pako uganda doller
එස් ඩී එස් සුනිල් උඹලගේ හොරුන් වෙනත් තැනක හැංගුවයි කීවද😢
Hu Uganda sali geanawakewea pacha haraka😅😅😅
ඈ බොල පැන්ඩෝරා සල්ලි අරන් වරෙව්කු.😂😢😮😅
රනිල් බොල අපූරුවට රට ඉදිරියට අරන් ගියා හොර උපාධි කාරයෝ බොරු කෙලියා උබලා වගේ තණකොළ කන හරක් උන්ට රැවටිලා චංදය දුන්නා .අපිනම් කැමතියි හැදිගෑවිලාම යනවට
රජය කියන කියන තාලෙට ණය පොලී කපා හරින්න පුලුවන් නම් මාරයි , බැංකු වල තියෙන අනිත් වියදමුත් ගෙවා ගන්න රජය මුදල් දෙන්න වෙයි , හොද දැනුමකින් මේ අය කතා කරන්නේ , ණය ගන්න වෙලාවේ ගිවිසුම් අත්සන් කරනකොට දකින්න නැතිව ඇති කිසි දෙයක්
බැංකු කාරයෝ ට ගෙවල් නය සීයට තුනයි කාර් නය සීයට තුනයි අපිටත් දීපියකෝ
ඇත්තම කතාව බැංකුවේ වැඩකරන උංට නයගත්තාම 3%අපි නයගත්තම14%මිනිස්සු දියුනුවෙයිද
අනේ me සල්ලි ගත්තනම් දීපිය ඔය අපේ ජනතාවගේ මුදල්
මේ මොක්කුද? මෙයාල හිතන්නේ බැංකු ඔක්කොම දුවන්නෙ මෙයාල නිසා විතරයි කියලා ද? මොන ආර්ථික විද්‍යාව ක් දැනගෙන ද මේ මිනිස්සු මේ katha කරන්න,හාල් මෝල් හිමියෝ ත් ඉන්නවලු මෙයාල එක්ක 😂😂රටේ වැදගත් තනතුර ක් දරණ රට මේ තත්ත්වයෙන් හරි තියෙන්න dr. Nanadalal weerasinha ට පින් සිද්ධ වෙන්න, මෙයාලට ඕනෙ චණ්ඩි පාට් දාන්න ද බැංකු පද්ධතියට,ප්‍රශ්නයක් තියනවා නම් සාධාරණ විදිහට රටේ නීතිය අනුව විසදා ගැනීමට ඉඩ තියනවා,තමුන් ලා හිතන් ඉන්නේ තමුන් ලා ගෙ තර්ජන වලට හැමෝම බය වෙන්න ඕන කියල ද
ඔය මාහා බැංකු අදිපති අයින්කලයුතුයි රනිල්රජපක්ස ඉත්තේක්
මේ පුනරුද සමයි 😂 පොහොසත් රටක් හිගන ජීවිතයක් 😂
නන්දලාල් කියන්නේ රට ගොඩ යන්න ඉඩ නොදෙන මිනිහෙක්. SME නැතිව රටක් කොහොමද ගොඩ යන්නේ. 🙆
Jeppange gon katha😮
ණය ගත්තානම් ගෙවපල්ලා... සමාන්ය්ය මිනිස්සුන්ගේ පොලී සල්ලි වලින් බැන්ක් දුවනේ...
Gaththanam gewapiyaw
ඉතිං ඔය මහත්තුරුන්ට ඔය තරං බලයක් තියෙනව නං අනුන්ගේ සල්ලි ටික ගෙවල ඔයාලගෙ බලෙන් business එක කරන්නකො.දෙගොල්ලොම සතුටින්
කොහොමත් ලංකාවෙ බැංකු.....මීනීවිතරයි මරන්නැත්තෙ ...බෙල්ලම මිරිකලා දානවා ...ලෝකෙ තියෙන ඉහලම පොලිය අපෙන් අය කරන්නෙ ....දුප්තුන්ව හූරගෙන කනවා ...ඒවා ...රජයට දෙනා ...රජය ....පාලකයන්ගේ පහසුවට ...වාසියට යොදනවා ....ඒඊට අමතරව ...බදු නිදහස් කරනවා කෝටී ගණන් ..ජනතාවගේ ...උකස් රන් භාණ්ඩය ....දවසක් පහු උනොත් ඉවරයි ..කැත ක්‍රම ...බැංකු කරැවෝ ඔවුන්ගේ සමහරණය ණය පොලී නැතිව ගෙවනවා .....ඒවා එයාලට වාසි විදිහට .මහජන මුදල් පරිහරනය කරන වා සැපච .රාජපක්ෂ ක්‍රමය.....
සම්පූර්ණ ඇත්ත
ණය ගත්ත නම් ගෙවන්න අපෙ සල්ලි තමයි අරගත්තෙ අපිට ඇති පොළියක් නැ ව්‍යාපාර කරගන්න බැරිනම් මොකටද ණය ගත්තෙ ඔය ණය ගෙවිය යුතුමයි රටෙ සල්ලි විනාශ කරන්න දෙන්න පුළුවන්ද එන ආත්මෙ හරක් වෙලා ණය ගෙවන්න වෙයි
Booru jvp babies
කොහොමත් ලංකාවේ ව්‍යවසායන් නගාසිටුවන්න හා ව්‍යාපාර නගා සිටුවන බැංකු ක්‍රමයක් ලංකාවේනෑ.. ඉහලම පොලියක් අයකරන්නෙ..
නන්දලාල්කවිරැත් ගැන හිතන මිනිහෙක් නෙමෙි ඒ මිනිහා එයා ගැන විතරයි හිතන්නේ ,හැබැයි නය ගත්තා නං ගෙවන්නත් ඔිනැ නේද
10 million loan to NPP MPs should be stopped immediately. AKD can pay from his pocket if he eishes too.
නන්දලාලුත් දිරවන්නේ නැති චරිතයක්.මැද මුලන ඔඩොක්කු කුක්කෙද්ද ?
ආණ්ඩුවේ ඉන්නේ moda මුදල් ඇමතිලා නෙ thamusela තමයි ණය නොගෙවා බැංකු බංකොළොත් කරන්නේ. Ambattayo
Naya aragena polu thiyala
මාර චන්ඩියෙක්නේ.
රට අනුරට දෙන්න ඕන 😮
ලොන් අරගෙන කොහොම ගෙවන්න ද ගිනි පොලියක් නෙ. ගහන්නේ.
ණයක් දුන්නම පොදු ජනතාවටත් පොලීය අඩුකරපල්ලකො .ඇයි තොපිට විතරක් පොලී අඩු කරන්නේ. ලොකු ව්‍යාපාරකයෝ තෝරලා පොලිය අඩු කරන්න බෑ.ණයක් ගත්තා නම් පොලී ගෙවපල්ලා නැත්නම් අපිට බදු ගෙවන්න වෙනවා. මහබැන්කු අධිපතිතුමනි සාධාරණ පොලියක් අයකරන්න.කපටිකම්වලට අහුවෙන්න එපා
👍🏻👍🏻👍🏻👍🏻👍🏻
මහත්තයෝ විශ්‍රාමික නය හිටියොත් මෙකට ඒක් කරගන්නට පුලුවන් ක්‍රමයක් තියෙනවානමි කියන්න....
පිටරටින් ආන්ඩුව ට නය දෙන්නේ සීයට එකයි දෙකයි මුන් අපිට දෙන්නේ සීයට දා හතරයි පහලෝවයි
එකගයි
බැංකුවල වැඩකරන වුන් හිතාගෙන ඉනිනේ උන් සුපිරිය කියලා අමු කාලකන්නි !
How can I join to this association?
Api ගත්ත ණය genda one රත්තරන් උකස් කරපුවා සින්න වෙනව ලිසිං වාරික ගෙව්වේ නැත්නමි වාහන උස්සනව ewata lo සහන 😂
All the best
ගත්තු ණය ගෙවපල්ලා.ඕව රටේ සල්ලි
අයි දැන් මෙි ආන්ඩුවට පණ නැද්ද ඔය නන්දලාල් කියන රාජපක්ෂ වහලව අයින් කරන්න දැන් සේරම වෙනස් කරන්න නේද මාලිමාව ආවෙි තාම නන්දලාල් මහ බැංකුවෙි තාම කරපු ජඩ වැඩ ටික එහෙමම වෙනවා අනුර ගේ කට විකරයි වැඩ නැ
Bunch of Jokers 😂😂😂
බැංකු කාරයෝ කරන්නේ ඉස්සර පොලී මුදලාලි ලාගේ රස්සාව මුන් ට තට්පමට පයින්ගහල එලවනවා දමන කන් රට ගොඩ ගන්න බෑ
ජනවරම ට ගරු කර නු MSMEට ජයවේවා !
මුදල් රාජ්‍යය ඇමති චන්දෙ ඉල්ලන දේශපාලකයෙක්. බැන්කු වලින් නය දීලා තියෙන්නේ තැන්පත්කරුවන්ගේ සල්ලි. අපේ තැන්පතුවල ආරක්ශාවට මහබැන්කු අධිපති වගකියන්න ඕනෑ.
Nandalal thamai wetila thibunu bankuwata atha dunne Minissu naya gattam ewa gewanna badila innawaRata thawath winasa kranne nethuwa naya gewanna purudu wenna barinam hnaya ganne netuwa inna😮
තොපි ණය ගත්තා නම් ගෙවපියව්. අපි ගත්ත ණය සතෙට ගෙවනවා.
යකෝ මහාභාණ්ඩාගාරයෙන් දෙන්නෙත් අපේ සල්ලි උඔල භාණ්ඩාගාර යට සද්දෙ දානව කියන්නෙ වක්‍ර ව අපිට ත් තර්ජනය කිරීමක්. උඔලගෙ වියාපාර උඔලම බලා ගනින්.සහන කාලයට පසුව ණය ආපසු ගෙවපන් .අපි ණයට ගත්ත ස්ල්ලි නෙවෙයනෙ
ඔබත් මේ ගොබ්බ ආන්ඩුව ගැන ඉගනගන්න වෙයි....මුං කරන්නෙත් ඒවම තමයි
ණය ගත්ත නම් ගෙවපියව්.බැංකු සල්ලි අරන් තියෙන්නෙත් පොලියට තැන්පත්කරුවන්ගෙන්. උන්ට පොලිය ගෙවනව බැංකු. ගෙවන්න පුලුවන් තරමට ණය ගනියව්
එකට තමයි රජයක් තියෙන්නේ 30 % ? ගත්තේ !පොලිය ?
100 %100 agreed go ahead , all the best
මෙවුන් මේ පොලිය නැති කරගන්න දගලන්නේ 😡
Horun සහ පාස්කු praharakayin අල්ලන්න කියමින් මුළු රටේම බලය අල්ලපු වත්මන් jvp ජනපති ANRA Ada කෙඳිරි ගාණ ගමන් Rilaw Alluwaa දැක්කා නේද ?😂😂
ඡන්දය දුන් අපට නැති හදිසියක් ඔබට තියේ නම් ගිහින් බාර වෙන්න.
@@ChandanaAbeykoon-s6qYakoo me anduwata Laksha 58k Chande dunnaUn Rawatila inneTho Vitharak newei 😂😂😂😂😂😂😂😂😂😂😂
අනේ ඉවසපන් උබටත් උබගෙ මහ උන්ටත් අකුලගන්න තව මාස කිහිපයයි😂
@@deepikakahandawala-wh1yo සිංහල ලියන්න බැරි එකාගෙන් සිංහල තේරෙන්නේ නැතිද යකෝ කියලා අහන්න තරම් මම මෝඩ නෑ.
@@SisiraSenarathna-u2g හැම තැනම එකම comment එක උලාගෙන යන්නැතුව තොට ගෙවන ගානටවත් සාධාරණයක් වෙන්න ටිකක් creative විදියට මඩ campaign එක කරපන් ගොන් බයියා.
නය ගත්ත නම් ගෙවපල්ලා,,රෙද්ද යෝජනා වලි නැතුව ,,
පරාටේ වෙනුවට තෝසේ ගේමු
මුන් අපි කන්න හදපු බැ න් කූ සියලුම දෙනා ණය නොගෙවා ඉමු,,,,,
Madawediya kiyana para Balu Jada vlog eka waha thank Kala yuthuyi❤❤❤❤
බැංකු වලට වෙනදේ අහන්න දෙයක් නෑ ණය ගත්තනං ණය ගෙවපල්ල.
Yakoo naya gattanam gewanna kiyanne janadipati aramudaihoraa kapu hora takkadi kalakanne unta monawada kiyanne?????
උඔ ගමේ පොලියට දෙන එකාගෙන් පොලියට ගත්තනං ජනාධිපති අරමුදලෙන් හොරාකාපුව හොය හොය ඉන්නකං උ ඉදීද? තමන්ට තමන් අවංකවෙයන්. තමංගෙ පැවැත්මට දේශපාලනය කරපු උන් ඉන්නකන් මේ රට හදන්නබෑ.අහින්සක පොදු මහජනයාට මේ රටේ ඇඩ්රස් නැති කෙරැව පොඩිඑකාගෙ ඉදල මහඑකාට යකම් හෙනගහපිය.
ණය ගෙවන්නෙ නැත්තං දෙපල පවරාගනු. ගමේ පොලීකාරය ඉවසන්නෙනෑ ජනාදිපති අරමුදලෙන් හොරාකාපු එවුන් හොයනකන්. උඔ උගෙන් ගත්තනං
ගොං හරකෙක් කියන එක ප්‍රදර්ශනය කන්න එපා ණය වලට බැංකු වලින් හිටපු මන්ත්‍රීල ඇමතිල ණය අරගෙන බොල් ණය වලට කපල පොඩි මිනිස්සුන්ගෙන් පොලිය වැඩි කරල මන්ත්‍රීල ඇමතිලගෙ හිගේ පියව ගත්තෙ. රටේ ආර්තිකය වලපල්ලට දාල ගොං කමට හිටපු දේශපාලකයන්ට කඩේ ගියාම රිදෙනව ඇති උං කරපු වංචාවලට අපෙන් අය කර ගන්න කියන්නෙ.තොපේ මහ උං රටේ ආර්ථිකය හිඟමනට දාල අන්තිමට රටත් වහල දැම්ම ඒවට අපි වන්දි ගෙවන්න ඕන නෑ.තණකොල කන එක නවත්තපන් දැංවත් හොරුංගෙ හොරි කහන්නො
නන්දලාල්ව තියන් ඉන්නෙ එච්චරම වත් කරගන්න පුලුවන් එකෙක් මාලිමා අණ්ඩුවට නැති නිසා
ගෝටාභය පැන්නුව වගේ මහ බැංකු අදිපති වටලලා ලංකාවෙන් එලවන්න ඔක්කොම එකතු වෙමු. සියළුම බැංකු වටලල බලකරමු හැමෝම එකතු වෙමු
ණයගාත්ත අය දේශපාලකයින් පමණක්නොව සෙසුඅයද ගත්ත ණය සහ පොලිය අයකරගතයුතුයි.
මේ කාලකන්නි බැංකු වලට කෙලවෙන්න චීනෙන් හරි, ජපානෙන් බැංකු මෙහාට ගෙනෙල්ලා. පොලිය ගොඩක් අඩුයි .
මිනිහෙක්ගේ ඉඩමක් සින්නවෙනකොටම ඒක බැංකුවේ වැඩ කරන එවුන් ඒක ගන්නව.
බැංකු සේවකයන්ගේ වැටුප ගොඩක් වැඩියි . ඒක රටේ පුරවැසියන්ගේ වැටුප් වලට ගැලපෙන්නේ නෑ.
ණය වශයෙන ගත්ත මුදල්වලට මොකද කලෙ. උසාවි ගිහින් දේපල විකිනිමට කාලය ගතවන බැවින් මෙි පරාටි නිතිය වලංගැකලේ මහජන බැංකැවට පමනයි පසුව අනිත් බැංකැත් මෙික ඉල්ලා සිටි නිසා හැම බැංකැවකටම ඒ බලය දුන්නා. බැංකැව ණය දෙන්නේ මහජන තැන්පත් වලින්.. ඒනිසා අනිවරේයයෙන්ම කල් නොයවා පරාටි නිතිය වහාම කිුයාත්මක කල යුතැයි. ණය නොගෙවා හෙලි කොප්ටර්වලින් යන මිනිස්සුත් ඉන්නවා. මොන හේතැවක් ආවත් පරාටි නිතිය කල් දැමිය යුතු නැහැ.
මම යෝජනා කරනව නයගෙවීමේ කාලය දික්කරන්න.හා පොලිය අඩුකිරීමක්ද කරන්න.
මේ නන්දලාල් කියන්නෙ සාමාන්‍ය මිනිස්සු ගැන හිතන එකෙක් නෙවෙයි.ඌ උගෙ පඩිය වැඩි කර ගත්ත.අනිත් මිනිස්සුන්ට හෙන ගැහුවත් නමක් නෑ කියල
Gon jeppo
Nande go home rallak hadamu
Nandaya go home rallak hadamu
අනිවාර්යයෙන්
ණය ගෙවන්න බැරිනමි ණය පුතිලේකන කල හැකියි. පොලිය අයින්කලොත් තැන්පත් කරැවන්ට පෙලෙි ගෙවන්නෙ කවුද. කියන්න ලේසියි කරන්නෙ කොහොමද.
බැංකු වලට වෙන දේ කියලා තරජනය කරන්නේ දැනුමක් නොමැති කම බැංකුවලට පාඩම් උගන්නලා රට ගොඩ ගනී
මේ ගේම අද ඊයේ පටන්ගත් දෙයක් නෙවෙයි..නන්දලාල් imf තැරවු කරුවෙක් අපේ රටේ විවසාව්යිකයි නැතිකරලා වීයාපාර නැතිකරනයි යන්නේ
😂😂😂
නන්ද ලාල්ව නිවන් සුවයට යවමු
මේ නන්දලාල් හිතන්නෙ එයයි මහබැංකුවෙ කට්ටියයි විතරයි ජීවත් වෙන්න ඕන කියලා . මහජනතාව ,කර්මාන්ත කරුවන්ට හෙන ගැහුවත් කමක් නැහැ මිනිහගෙ පඩිය නම් සුපිරි
මීහරක් ඉතාම වටිනාකම තියන දැනුම තියනවා
Niyama kathawa
මේ තියෙන්නෙ තැන්පත් කරුවන්ගෙ සල්ලි..
ගත්ත ණය ගෙවන්න..
නැත්නම් තැන්පත්කරුවො ටිකත් පාරට බහීවි..
එදාට ණයට අරන්, සල්ලි නොගෙවා පොර talks දෙන අයටත් යන්න පාර මදිවේවි..
ආන්ඩුව පත්කරගත්තෙ ණය නොගෙවන අය ආරක්ශාකරන්න නෙවෙයි.
නන්දලාල් මහතා ලෝකයේ ම ඉන්න හොද ම මහ බැන්කු අධිපති වරයා. ආයෝජන සදහා බැංකු පොලී අනුපාතය 11.5 යි. 36% සිට රනිල් අඩු කළේ.
මහ බැංකු හරි කව්රු හරි දෙන්නේ රටේ දුප්පත් මිනිස්සුන්ගේ සල්ලි. ඒ සල්ලි කොහොමද පියවන්නේ.
ජනාධිපති ඇතුළු.. පාර්ලිමේන්තුවෙි 2/3 බලයක් , තියාගෙන, ඇයි මේ ප්‍රශ්න එකිනෙකාට පාස් කරන්නේ ....
Mama කෝටි ගාණක් වටිනාකම thiya දේපල aduwata විකුණා තිබුණු සියලුම බැංකුවල ණය gewuwa dan හිත නිදහස් හැබැයි mama දරුවෝ එක්ක ඉන්නේ කුලියට ගෙයක් අරගෙන සාධාරණ විදිහට geewath වුණු mama කිසිම rajakin ho බැංකු kin ආධාර wupakara ලැබිලා නැහැ .i
මහජනයා ඉතිරි කරන මුදලට දැන් ගෙවන්නෙ ඉතා සොච්චම් පොලියක්. ඒ සොච්චම් පොලියෙනුත් 10%ක් රදවා ගන්නවා කියන්නෙ හිගන්නාගෙ පාත්තරේට හෙණහුරා වැටුණා වගේ වැඩක්. මෙහෙම කරාම ලංකාවේ ඉතිරි කරන ඉතුරුම් ප්‍රමානයත් තව තවත් අඩුවෙනවා මිස වැඩිවිමක් නම් වෙන්නෙ නැහැ. රටට ආදරයක් තිබේනම් ජනතා ඉතිරි කිරිම් වර්ධනය කරන්න ඕනැ. ඒ ඉතුරුම් වැඩි උනාම දේහිය ආයොජන වැඩි කරන්න පුළුවන්. රජයේ ප්‍රති පත්තිය දේහිය ඉතුරුම් වැඩිකර ආයෝජන වැඩිකිරිම නම් ඉතුරුම් වලට සුළු පොලියක් ගෙවලා ඒ වෙන පොලියෙනුත් 10%ක් රදවාගෙන ඉතුරුම් වර්ධනය කරන්න නම් බැහහැ.
උසී උසී.. පුනරුදය ...
Pala ponnayo pukka deepan mahindata keri ballo
කාපල්ලා කාපල්ලා රටත් බැංකුත් ටොපිලට යන්න අපායක් නෑ
😮😮😮😮😆😄
රටට යමක් කරන්නෙ මේ ව්‍යාපාරික ප්‍රජාව බව රටේ ප්‍රධාන මූල්‍ය ඒකකයට නොතේරෙන්නේ මන්ද ?
ණය ගත්තනම් ගෙවන්න. ලංකාවෙ හැමෝම ණය වෙලා තියෙන්නෙ භාණ්ඩාගාරික තුමා ගන්න තීරණය තිරනය ගන්න.
අනුන්ගත්කැ ණය ගැන කලබල වෙන්න එපා. තමන්ගත්තැ ණය ගෙවන්න.
යකෝ බැංකු වල තියෙන්නේ ආණ්ඩුවේ සල්ලි නොවේ අපි හැමෝම බැංකු වල දාපුවා. දැන් පොලියත් අඩුයි ලැබෙන එකෙනුත් රදවා ගැනීමේ බද්ද්ක් ගහල. ඕගොල්ලෝ ණය ගන්න කලින් ගෙවන්න පුළුවන් ද කියලා බලලා ගන්න ඕනේ. ගත්ත ණය ගෙවන්න ඕනේ
ආණ්ඩුව මිනිසුන්ට එකක් කියලා මහා බැංකුවටයි මුදල් අමාත්යන්සයට තවත් එකක් කියනවා අැති දෙකම පාලනය වෙන්නේ අාණ්ඩුව යටතේ.
මෙි කතාවලට රජය රැවටෙන්න එපා. ඒගොල්ලන්ට යන්ට විකල්ප නැහැ. බයවිය යුතැයි.
මේකාව මුදල් ඇමති කරමු
තුනෙන් දෙක දුන්නා කියලා හැම නීතියකට අත දාන්න ආණ්ඩුවට ඉඩ දුන්නොත් හොදට තියෙයි , 😂
ගණිකාවෝ නාකි ගණිකාවෝ කීප දෙනෙක් දුන්නම මහ ඛැංංකු අධිපති ඌගේ අමිමවත් විකුණනවා!
❤❤❤❤ . Respect
හිතුමතේ වියාපාර, රටට උපයපු මුදල් ප්‍රමාණය ,නොගෙවන බැංකු ණය සහ පොලිය,ජනතාවගේ ඉතුරුම් සමග සෙල්ලම්
ණය ගන්න ඕන ගෙවන්න පුලුවන් නම් විතරයි
නය ගත්ත නම් ගෙවපල්ලා.මොකද අම්මලගෙ අප්පලගෙ බූදලෙන් නෙමෙයි උබලට නය දෙන්නේ.සහන කාලයක් දීලා තියෙනවනේගෙවන් පලයල්ලා බයිලා නොගහා
නන්දලාල් ..දැන් ඇති ..ගෙදර යන්න ...😊😊😊😊😊😊😊
Niyama kathawak
නියමයි 👍
අපි නන්දලාල් අයින් කරමු...😂😂😂
ජය වේවා.
100% sure IMF මේකට ඉඩඩෙන්නේ නැහැ .
මුං කරන්නේ අනුරකුමාරගේ කොන්ත්‍රාත් එකක්..
දැලිපිහියෙන් කිරි කන්න හදන්නේ😅😅
Gon jeppo
ආණ්ඩුව imf යෝජනා පිළිගත්තට පස්සෙ මහබැංකුව වැඩ කරන්නෙ ඒකට අනුව..පිස්සො වගේ ආණ්ඩුවෙ රෙදි හෝදන්න කලින් ඇත්ත හොයල බලන්න.
ණය වෙලා ඉන්න උබට ඔච්චර පුලුවන්නම් ණය දීපු එකාට කොච්චර පුලුවන්ද
😂😂💯
meya හරි ඔස්තාර් ..
දයා ගමගේ වහාම අත්අඩංගුවට ගනු
Supiri
බැංකු මංකොල්ලෙට සම්බන්ද වුන් ට දඩුවම් කල යුතුයි !
I agree
අනුරත් බැංකු පනතට සපොට් කරනේ..
මොකටද මේ නන්දලාල්ම තියාගෙන ඉන්නේ.
ණය ගතිතැ අය සමිපුර්නයෙනිම නොගෙවා ඉන්න පුලඅවන්නමි ඒ අය කැමැතියි. ඒත් ඒක කරන්නෙ කොහොමද.
එකෙක් කියනව සුලු නයලු
අනික කියනව ඔක්කොම බැංකු වහනවලු
Confusing
නන්දලාලට මේ ජන මතය තේරෙන්නේ. නෑ
පව්වැඩේ 😂😂😂😂 මුන්ට හොඳ වැඩේ,
පරාටේ නීතිය කිසිම වරදක් නැහැ. ණය නොගෙන සිටීම හෝ ගත්තනම් කෙඳිරි නොගා ආපසු ගෙවිම කල යුතුය.
ණය දීමෙන් හෝ ණය ගැනීමෙන් අමනාපකම් ඇතිවේ.
ඒ සාමාන්‍ය තත්වයෙ තිබුනානම් !
රට බංකොලේ කව්ද
අනයන බාදාකලේ , රැපියලට කෙලෙව්වේ කවුද !
ණය ගත්තනම් ගෙවන්න ඕන. බැංකු වල තියෙන්නෙ රටේ ජනතාවගෙ සල්ලි . ඒවා ගත්තනම් ගෙවන්න ඕන. කාලා බීලා සල්ලිී නැතිනාස්ති කරාට මහ බැංකු අධිපති පලි නෑ. ඒ මනුස්සයා ඔය ගේම ගැහුවේ නැත්තම් මෙයාලා තවම කොහෙ හරි පෝලිමක...
දගලපල්ලා දගලපල්ලා..මේ සැරේ වැටුනොත් හිඟාකන්ඩ වත් බැරුව යනව..
Eai pako uganda doller
එස් ඩී එස් සුනිල් උඹලගේ හොරුන් වෙනත් තැනක හැංගුවයි කීවද😢
Hu Uganda sali geanawakewea pacha haraka😅😅😅
ඈ බොල පැන්ඩෝරා සල්ලි අරන් වරෙව්කු.😂😢😮😅
රනිල් බොල අපූරුවට රට ඉදිරියට අරන් ගියා හොර උපාධි කාරයෝ බොරු කෙලියා උබලා වගේ තණකොළ කන හරක් උන්ට රැවටිලා චංදය දුන්නා .අපිනම් කැමතියි හැදිගෑවිලාම යනවට
රජය කියන කියන තාලෙට ණය පොලී කපා හරින්න පුලුවන් නම් මාරයි , බැංකු වල තියෙන අනිත් වියදමුත් ගෙවා ගන්න රජය මුදල් දෙන්න වෙයි , හොද දැනුමකින් මේ අය කතා කරන්නේ , ණය ගන්න වෙලාවේ ගිවිසුම් අත්සන් කරනකොට දකින්න නැතිව ඇති කිසි දෙයක්
බැංකු කාරයෝ ට ගෙවල් නය සීයට තුනයි කාර් නය සීයට තුනයි අපිටත් දීපියකෝ
ඇත්තම කතාව බැංකුවේ වැඩකරන උංට නයගත්තාම 3%අපි නයගත්තම14%මිනිස්සු දියුනුවෙයිද
අනේ me සල්ලි ගත්තනම් දීපිය ඔය අපේ ජනතාවගේ මුදල්
මේ මොක්කුද? මෙයාල හිතන්නේ බැංකු ඔක්කොම දුවන්නෙ මෙයාල නිසා විතරයි කියලා ද? මොන ආර්ථික විද්‍යාව ක් දැනගෙන ද මේ මිනිස්සු මේ katha කරන්න,
හාල් මෝල් හිමියෝ ත් ඉන්නවලු මෙයාල එක්ක 😂😂
රටේ වැදගත් තනතුර ක් දරණ රට මේ තත්ත්වයෙන් හරි තියෙන්න dr. Nanadalal weerasinha ට පින් සිද්ධ වෙන්න, මෙයාලට ඕනෙ චණ්ඩි පාට් දාන්න ද බැංකු පද්ධතියට,
ප්‍රශ්නයක් තියනවා නම් සාධාරණ විදිහට රටේ නීතිය අනුව විසදා ගැනීමට ඉඩ තියනවා,
තමුන් ලා හිතන් ඉන්නේ තමුන් ලා ගෙ තර්ජන වලට හැමෝම බය වෙන්න ඕන කියල ද
ඔය මාහා බැංකු අදිපති අයින්කලයුතුයි රනිල්රජපක්ස ඉත්තේක්
මේ පුනරුද සමයි 😂 පොහොසත් රටක් හිගන ජීවිතයක් 😂
නන්දලාල් කියන්නේ රට ගොඩ යන්න ඉඩ නොදෙන මිනිහෙක්. SME නැතිව රටක් කොහොමද ගොඩ යන්නේ. 🙆
😂😂😂
Jeppange gon katha😮
ණය ගත්තානම් ගෙවපල්ලා... සමාන්ය්ය මිනිස්සුන්ගේ පොලී සල්ලි වලින් බැන්ක් දුවනේ...
Gaththanam gewapiyaw
ඉතිං ඔය මහත්තුරුන්ට ඔය තරං බලයක් තියෙනව නං අනුන්ගේ සල්ලි ටික ගෙවල ඔයාලගෙ බලෙන් business එක කරන්නකො.දෙගොල්ලොම සතුටින්
කොහොමත් ලංකාවෙ බැංකු.....මීනීවිතරයි මරන්නැත්තෙ ...
බෙල්ලම මිරිකලා දානවා ...ලෝකෙ තියෙන ඉහලම පොලිය අපෙන් අය කරන්නෙ ....
දුප්තුන්ව හූරගෙන කනවා ..
.ඒවා ...රජයට දෙනා ...රජය ....පාලකයන්ගේ පහසුවට ...වාසියට යොදනවා ....
ඒ
ඊට අමතරව ...බදු නිදහස් කරනවා කෝටී ගණන් ..
ජනතාවගේ ...උකස් රන් භාණ්ඩය ....දවසක් පහු උනොත් ඉවරයි ..
කැත ක්‍රම ...බැංකු කරැවෝ ඔවුන්ගේ සමහරණය ණය පොලී නැතිව ගෙවනවා .....ඒවා එයාලට වාසි විදිහට .මහජන මුදල් පරිහරනය කරන වා සැපච .
රාජපක්ෂ ක්‍රමය.....
සම්පූර්ණ ඇත්ත
ණය ගත්ත නම් ගෙවන්න අපෙ සල්ලි තමයි අරගත්තෙ අපිට ඇති පොළියක් නැ ව්‍යාපාර කරගන්න බැරිනම් මොකටද ණය ගත්තෙ ඔය ණය ගෙවිය යුතුමයි රටෙ සල්ලි විනාශ කරන්න දෙන්න පුළුවන්ද එන ආත්මෙ හරක් වෙලා ණය ගෙවන්න වෙයි
Booru jvp babies
කොහොමත් ලංකාවේ ව්‍යවසායන් නගාසිටුවන්න හා ව්‍යාපාර නගා සිටුවන බැංකු ක්‍රමයක් ලංකාවේනෑ.. ඉහලම පොලියක් අයකරන්නෙ..
නන්දලාල්කවිරැත් ගැන හිතන මිනිහෙක් නෙමෙි ඒ මිනිහා එයා ගැන විතරයි හිතන්නේ ,හැබැයි නය ගත්තා නං ගෙවන්නත් ඔිනැ නේද
10 million loan to NPP MPs should be stopped immediately. AKD can pay from his pocket if he eishes too.
නන්දලාලුත් දිරවන්නේ නැති චරිතයක්.මැද මුලන ඔඩොක්කු කුක්කෙද්ද ?
ආණ්ඩුවේ ඉන්නේ moda මුදල් ඇමතිලා නෙ thamusela තමයි ණය නොගෙවා බැංකු බංකොළොත් කරන්නේ. Ambattayo
Naya aragena polu thiyala
මාර චන්ඩියෙක්නේ.
රට අනුරට දෙන්න ඕන 😮
ලොන් අරගෙන කොහොම ගෙවන්න ද ගිනි පොලියක් නෙ. ගහන්නේ.
ණයක් දුන්නම පොදු ජනතාවටත් පොලීය අඩුකරපල්ලකො .ඇයි තොපිට විතරක් පොලී අඩු කරන්නේ. ලොකු ව්‍යාපාරකයෝ තෝරලා පොලිය අඩු කරන්න බෑ.ණයක් ගත්තා නම් පොලී ගෙවපල්ලා නැත්නම් අපිට බදු ගෙවන්න වෙනවා. මහබැන්කු අධිපතිතුමනි සාධාරණ පොලියක් අයකරන්න.කපටිකම්වලට අහුවෙන්න එපා
👍🏻👍🏻👍🏻👍🏻👍🏻
මහත්තයෝ විශ්‍රාමික නය හිටියොත් මෙකට ඒක් කරගන්නට පුලුවන් ක්‍රමයක් තියෙනවානමි කියන්න....
පිටරටින් ආන්ඩුව ට නය දෙන්නේ සීයට එකයි දෙකයි මුන් අපිට දෙන්නේ සීයට දා හතරයි පහලෝවයි
එකගයි
බැංකුවල වැඩකරන වුන් හිතාගෙන ඉනිනේ උන් සුපිරිය කියලා
අමු කාලකන්නි !
How can I join to this association?
Api ගත්ත ණය genda one රත්තරන් උකස් කරපුවා සින්න වෙනව ලිසිං වාරික ගෙව්වේ නැත්නමි වාහන උස්සනව ewata lo සහන 😂
All the best
ගත්තු ණය ගෙවපල්ලා.ඕව රටේ සල්ලි
අයි දැන් මෙි ආන්ඩුවට පණ නැද්ද ඔය නන්දලාල් කියන රාජපක්ෂ වහලව අයින් කරන්න දැන් සේරම වෙනස් කරන්න නේද මාලිමාව ආවෙි තාම නන්දලාල් මහ බැංකුවෙි තාම කරපු ජඩ වැඩ ටික එහෙමම වෙනවා අනුර ගේ කට විකරයි වැඩ නැ
Bunch of Jokers 😂😂😂
බැංකු කාරයෝ කරන්නේ ඉස්සර පොලී මුදලාලි ලාගේ රස්සාව මුන් ට තට්පමට පයින්ගහල එලවනවා දමන කන් රට ගොඩ ගන්න බෑ
ජනවරම ට ගරු කර නු MSMEට ජයවේවා !
මුදල් රාජ්‍යය ඇමති චන්දෙ ඉල්ලන දේශපාලකයෙක්. බැන්කු වලින් නය දීලා තියෙන්නේ තැන්පත්කරුවන්ගේ සල්ලි. අපේ තැන්පතුවල ආරක්ශාවට මහබැන්කු අධිපති වගකියන්න ඕනෑ.
Nandalal thamai wetila thibunu bankuwata atha dunne
Minissu naya gattam ewa gewanna badila innawa
Rata thawath winasa kranne nethuwa naya gewanna purudu wenna barinam hnaya ganne netuwa inna😮
තොපි ණය ගත්තා නම් ගෙවපියව්. අපි ගත්ත ණය සතෙට ගෙවනවා.
යකෝ මහාභාණ්ඩාගාරයෙන් දෙන්නෙත් අපේ සල්ලි උඔල භාණ්ඩාගාර යට සද්දෙ දානව කියන්නෙ වක්‍ර ව අපිට ත් තර්ජනය කිරීමක්. උඔලගෙ වියාපාර උඔලම බලා ගනින්.සහන කාලයට පසුව ණය ආපසු ගෙවපන් .අපි ණයට ගත්ත ස්ල්ලි නෙවෙයනෙ
ඔබත් මේ ගොබ්බ ආන්ඩුව ගැන ඉගනගන්න වෙයි....මුං කරන්නෙත් ඒවම තමයි
ණය ගත්ත නම් ගෙවපියව්.බැංකු සල්ලි අරන් තියෙන්නෙත් පොලියට තැන්පත්කරුවන්ගෙන්. උන්ට පොලිය ගෙවනව බැංකු. ගෙවන්න පුලුවන් තරමට ණය ගනියව්
එකට තමයි රජයක් තියෙන්නේ
30 % ? ගත්තේ !පොලිය ?
100 %100 agreed go ahead , all the best
මෙවුන් මේ පොලිය නැති කරගන්න දගලන්නේ 😡
Horun සහ පාස්කු praharakayin අල්ලන්න කියමින් මුළු රටේම බලය අල්ලපු වත්මන් jvp ජනපති ANRA Ada කෙඳිරි ගාණ ගමන් Rilaw Alluwaa දැක්කා නේද ?😂😂
ඡන්දය දුන් අපට නැති හදිසියක් ඔබට තියේ නම් ගිහින් බාර වෙන්න.
@@ChandanaAbeykoon-s6q
Yakoo me anduwata Laksha 58k Chande dunna
Un Rawatila inne
Tho Vitharak newei 😂😂😂😂😂😂😂😂😂😂😂
අනේ ඉවසපන් උබටත් උබගෙ මහ උන්ටත් අකුලගන්න තව මාස කිහිපයයි😂
@@deepikakahandawala-wh1yo
සිංහල ලියන්න බැරි එකාගෙන් සිංහල තේරෙන්නේ නැතිද යකෝ කියලා අහන්න තරම් මම මෝඩ නෑ.