Great conversation, hope to see more and more interesting guests on the show. ❤ Wishing all the byyas in Sri Lanka and around the world, a very happy, successful 2025🎉🎉
Iraj Milinda, very good. Prof Marasingha is a humble person with a great knowlege. He is well updated. Versatile person and suits to any type of audience. Well done Prof. Iraj you added some color to the programme by inviting this kind of knowlegable toyyas.
The best so far 😁😁😁😁😁, I never had a good image about Prof. But it was a really good simple discussion.
Plus he has a great sense of humor 😂
@@USA79999 Talk about it 😂
Same here.
මේක තමයි බලන් හිටපු දවස මම බයියන්ගේ තක්සලාව හරිම ආසාවෙන් බලන ටොයියෙක්😅🥰❤️
මේක බලන්නේ ටෝයියෝ විතරයි බං. ගොන් බයියෝ ටික දැන් ඔක්කොම ජෙප්පෝ එක්ක ඉන්නේ.
ඉරාජ් පට්ට ප්‍රොගෑම් එක මම ආදරය කරන සුපිරිම චරිතයක් 2022 පෙර රටේ ඉහලම සිටිය කලා කරුවෙක් 2022 අරගලත් සමග ජිවිතය බිංදුවටම වැටිලත් මාස හයක් ඇතුලත නැවතත් මුළු රටේම ලස්සන shows බොහොමයක් කරලා රටේම තරුණ තරුණියන්ගේ රසිකයන්ගේ ආදරයෙන් දිනා ගත්තා,,ඉරාජ් ඔයාගේ මොරාල් එක පට්ට ඉරාජ්,,
❤️
Ponnayonta ponnayo ela
ඉදකින් කාලකන්නි @@hgramshiuthpala4608
උබ ඉරාජ් නේද 😂😂😂
@@thusharamadushanka4357 🤣🤣
ඉරාජ්, මිලින්ද රාජපක්ෂ ඔබ දෙදෙනා ට හුගාක් ස්තූතියි. ආශු මාරසිංහ මහතාව ගෙන්නලා වැඩසටහක් කරපු එකට. වැඩසටහන ඉතාමත්ම කාලෝචිතයි. ඉතාමත්ම අර්ථාන්විතයි. නැවතත් ස්තූතියි.
අඩේ සුපිරියක් ඇ iraj ❤ තවත් කරමු ඉස්සහරට ජෙබයියෝ වද වෙයි ඉස්සහරට 😂
ඔව් , 3% නේ රියල් ජෙප්පෝ ටික විතරක් ඉතුරු වෙන්න ඕන😅😅😅😅
3% ඉන්නකොට ගහපු සිංදුවටත් ඔහොම තමා කීවෙ..😂💔
දැන් 61%..🤌🥱❤️🩹
වැඩේ කියන්නෙ 2 50%ට සිංදුවක් ගැහුවෙ නැ නේ.. හරි කැතයි ඒක නම්ම්.. තමන්ගෙ පක්ෂෙ වෙලත්..😂💔
ඉරාජ්. මිලී පුංචි ඉල්ලීමක් තියෙනවා උබල මේ නිතරම සීය සීයා ගගා ඉන්න එකේ සීයවත් ගේනවකෝ බම්බුව😂😂😂
seeya one seeya genen
Yessss
yes
Yes 👏
මරු අදහස ❤
😂😂😂අපේ සියා අපි සීයාට මොනා උනාත් අපි මහින්ද ට bro 👍
හොදම හොද පට්ටම පට්ට වැඩ සටහනක් ,දැනුම සතුට මුසු හොද ප්‍රකාශනයක් ,
නියමයි ඉරාජ් & මිලී.... පුලුවන් නම් කංචන විජේසේකර මහතා එක්කත් වැඩසටහනක් කරන්න... 🙏❤️
😂😂😂
👏
ඌට එන්න වෙලාවක් නැතිවෙයි බං. උඹලට අපිට විදින්න වතුර මිශ්‍ර එන්නත් ගෙන්වීමට කැබිනට් අනුමැතිය දුන්නු එකට උන්ව CIDයෙන් ප්‍රශ්න කරනවා මේ දවස්වල. ඇත්තට එහෙවු හාදයොන්ටනෙ තොපිත් මේ "මහතා" කියලා කියන්නේ. තූ නොදකින්!
@@kavindasankalpa8106 අනිවා ඇ පැරදිලා 150 කොමිස් එකයි ලයිට් බිල ගසා කන එකයි ඇහුවානම් හරි
ආය ප්‍රසාද් සිරිවර්ධන ගෙන්නන්න ඔනි මේ 3 එකට ආවොත් ජෙප්පෝ වදවෙනවා
දැන් Jeppo සෙට් එක බය වෙලා ඉන්නේ......මොකද Clean Srilanka කිව්වාම උන් හිතාගෙන ඉන්නෙ කොන්ඩෙ කපල නාන්ඩ වෙයි කියල 😂😂😂😂
😂😂😂
😂😂😂
@@IrajShow ඉරාජ් අයියේ වරුණ රාජපක්ෂව ගේන්නකෝ ඔය වගේ...
monaada oyy kiyanne therenna kiyapan
@@shiko-loco6486 කියද ගාන 😂 සුදු නෝනාගේ 😂😂
Mili, ඔයා ගෙ ඊයේ program එක බැලුවා නියමයි නියමයි කොල්ලො එල
Thanks!
Thank you ❤️
සුපිරී
Great to have a super posh Toyiah, and he was funny too 😂 thanks guys
බයි තක්සලාවට පැමිණි ඔරිජිනල් මහාචාර්ය ආශු සාදරයෙන් පිළිගනිමු.
මේ මනුස්සය පට්ටම සරලයි.
Ballo sin dapu eka ne me😂
එක ටොයියයි බයියො දෙන්නම කොර. කොහොමද ටොයියාගෙ ගැම්ම.
නාමල් ඊලග ජනාධිපති කියද්දී අමතු ගැම්මක් ආවා මට 😂😂😂 දාර බය්යෙක් ම්න් 😅
Sira❤
දැන් බයියන් නිහඬව හිටියා ඇති.පිරිසිදු වී ඉස්සරහට එන්න.
මෙන්න ඩෝ තව එකක් 😂😂අපිටත් වෙන වැඩක් නැති එකේ තොපේ මේවාවත් බලලා ආතල් එකක් ගමු❤❤ආදරෙයි ආ
ජයවේවා අපේ සියා !
මහින්ද රාජපක්ෂා ජනාධිපති තූමාව මතක් උනා ❤❤
අඩෝ පුකෙන්ද ටයිප් කලේ බන් හෝරා ගැන. 😂😂😂😂
@@SerangaSenanayake-ml5mx ආතල් දෙන්න එපා බන් ඔහොම 😂
මොකෝ? ගෙවල් පැත්තට සුනාමියක්වත් ආව ද? 🌊
*වෙරළේ ඉඳලා ඈත මුහුදේ අඩි දහයේ දොළහේ රැළි දකිනකොට අපිටත් මහින්ද රාජපක්ෂ මහත්තයව මතක් වෙනවා බං 😢*
@Sanjaya-v5m 🤣
මේක සුපිරියි අප්පා!!! ජෙබයියෙක් උනාට කියන්න ඕන කෙලින්ම!❤❤
හොඳ සංදිස්ථායකට ...අද වැඩසටහන ගෙනආවා ... වියයුතු දෙය සිදුවෙමින් පවතින බවට කදිම සාක්ෂියක් ...👍
යහපාලන කාලෙ අවු. 5 ගියා රටට මොනවද වුණේ කියල තෙරුණේ නෑ ,රටේ මිනිස්සුත් ඔහේ බලන් හිටිටා, දැනුත් එහෙම වගේ මිනිසුන් ඔහේ බලං හිටං.
දින 100 ක ප්‍රගතිය
➖➖➖➖➖❤️➖
🔸නිදානයක් ගොඩගත්තා.....
🔸කැන්ටිමේ පෙරලගෙන කෑවා....
🔸මන්ත්‍රී වැටුප අහෝසි කළා....(කටින්)
🔸මන්ත්‍රී නිල නිවාස කැම්පස් ළමයින්ට දුන්නා...(කටින්)
🔸විශ්‍රාම වැටුප අහෝසි කළා....(කටින්)
🔸හොර පාස්පෝර්ට් හදලා දුන්නා....
🔸සහතිකේ ගේන්න කතානායක ජපන් යැවුවා....
🔸ආචාර්‍ය පට්ටම් අටපට්ටම් උනා....
🔸මේසෙට ගැහුවා...
🔸පාර්ලිමේන්තුවේ කිනිතුල්ලෝ ඇල්ලුවා....
🔸පාර්ලිමේන්තු නිළධාරීන්ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පෙන්නුවා...
🔸සැමන් මිළවැඩි කරල ගැසට් ගැහුවා....
🔸හාල්මිල වැඩිකරල ගැසට් ගැහුවා....
🔸අධ්‍යාපන සුදුසුකම් බලලා ජොබ් දුන්නා....
🔸වාහන ගෝල්ෆේසෙකේ ප්‍රදර්ශනය කරල පාවිච්චියට ගත්තා....
🔸කරට අතදාගෙන යන්න දුන්නා....
🔸දොර ඇරන් බැස්සා....
🔸ජාතික ගී ජයමංගල ගාථා හලලා ටී පාටිය ලොකුවට දුන්නා..
🔸ක්‍රිස්මස් කැරෝල් ගායනා කළා....
🔸අපි ඒ ගැන බලනවා කිව්වා.....
🔸කරන්න තියෙනවා කිව්වා....
🔸ඉදිරියේදී කරනවා කිව්වා....
🔸රාජ්‍ය සේවකයින් එක්ක බෑ කිව්වා...
🔸රිලව් අල්ලලා රිලවොයි රිලවියොයි වෙන් කලා...
🔸ඇතින්නියොන්ට ලූප් දැම්මා...
🔸අලින්ට සතිඤ්ඤා දැම්මා...
🔸මොණරු කතරගමට යැව්වා....
🔸රිලව් පොල් කෑවා....
🔸හරිනිගෙ ගැසට්ටෙක කැන්සල් කලා...
🔸 රට බංකොලොත්භාවයෙන් මුදා ගත්තා...(සහෝදරයා විසින්)
🔸 පව් කියලා කංචනයගෙ කොමිස් එක එහෙම්මම දුන්නා....
🔸කෑම ගෙදරින් ගෙනාවා..
🔸බස් එකේ පාර්ළිමේන්තු ආවා....
🔸පෑන් පාරවල් ගැහුවා....
🔸එයාර්පෝට් එක වැහුවා....
🔸පාසල් උපකරණ හා ලිපි ද්‍රව්‍ය වල ටැක්ස් එක අයින් කළා...(කටින්)
🔸අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය වල බදු අයින් කළා....(කටින්)
🔸බෙහෙත් හා සෞඛ්‍ය උපකරණවල බද්ද අයින් කළා....(කටින්)
🔸ටියුෂන් නැවැත්තුවා....(කටින්)
🔸අම්මා බලන්න හෙලිකොප්ටරයේ ගියා....
🔸ආන්ඩුව රටින් හාල් ගෙනාවා...
🔸දඹදිව වන්දනාවේ ගියා.....
🔸අබා බලන්න ගියා....
🔸ඕල් ඔෆ් අස් ආ හැපී කියලා කිව්වා...
🔸අලි වැට දිගේ කිලෝ මීටර් 3 පයින්ම ගියා...
🔸පෝර සහනාධාරේ එකවුන්ට් එකට දැම්මා...
🔸කුඹුරෙ වැලි අරන් දැම්මා...
🔸ලුණු පිටරටින් ගෙනාවා....
🔸කුඩ්ඩොන්ට ඇප දීලා ආයෙත් රට යැව්වා...
🔸ප්‍රාඩොවක් ඉස්සුවා...
🔸ඒකෙන් කොටු පැන්නා...
🔸අමාත්‍යංශ කැන්ටිමේ බත් කෑවා...
🔸88/89 ගිනිතියපු මෝල් බලන්න ගියා....
🔸ගාමන්ට් එකෙන් කප්පම් ගන්න ගියා....
💖 ඇයි හත්දෙයියනේ මෙහෙම ආන්ඩුවක් අපිට මිස් වුනේ....
⭕ අමතක වූ යම් දෙයක් වේ නම්... කොමෙන්ටුවක් ලෙස දමන්න....
ඉස්තූතී... නන්ඩ්‍රෙයි.... තෑම්ක්ස් හොඳේ....!
වැලහින්න වගේ අඩහන් තව,මන් උබලා මෙච්චර අඩනවා දැකලා නැහැ ඕයි unp ආණ්ඩුව අරන් උබලා විපක්ෂයේ ඉද්දි😂එච්චරටම අනුරට බයද ඕයි😂
ඇයි අගමැතිතුමිය සුපර්මාර්කට් තනියම ගියා
@@Yungedii Yako, minissu ubalagen athal ekak gannawa kiyalawath therenne nathi booruwekne ban uba. 😁😁😂😂😂😂. 159k aragenath Anura thawama Rajapakse ta bayay ne. Ekane horu allanawa kiyala awith kediri gaanne.
@@Yungedii ow bn baya hithenawa ara india gihin puka deepu hati dakkahama🤣🤣🤣🤣🤣
Ai පාරවල් ariye උතුරේ
නාමල්ගේ තව ප්‍රෝග්‍රෑම් එකක් ඕනා... ඒ වගේම පුලුවන්නම් ගෝටා සර්වත් ගේමු...
😂😂😂
දවසක සීයවත් ගේමූ ❤❤
@@Pahanrathnayaka209 😂😂
එකෙන්ම දේශපාලනය මොකක් උනත් එයාගෙන් ගන්න ගොඩක් දෙවල් තිනවා කවදම හරි නාමටත්
කජු කන්න ද? 😂
අරගලේ කරේ සීයාව ගෙන්න.ගෝඨාභය පන්නන ගේම් එකේ දේශිය මහ මොළකරු සීයා. ඒකේ දේශිය ඉත්තෝ ජවිපෙ + පෙරටුගාමී
මෙච්චර කල් මේක බැලුවා.ආයෙමත් බලන්නේ නෑ.
රනිල්ලා එක්ක හෝ එයාගේ ගෝලයෝ එක්ක හෝ ජාතිකවාදී රියල් බයියන්ට ගනුදෙනුවක් නෑ.
Ashu මාරසිංහ sir ට ස්තූති වන්ත වෙන්න ඕන
බල්ලව බලාගත්තට ද? 🐶
Ballak wa aran dipn
ඇයි බල්ලාව තමුන්ටත් දුන්නා ද 🐕🦺
මරු program එක
ජෙබයියම්ගේ කාලේ බොහෝ අගුණයි ... එපාර කප්පම් ගන්න ගිහිල්ල
ඒ ගැන එකක් කලා. අද රෑට දානවා
Great conversation, hope to see more and more interesting guests on the show. ❤ Wishing all the byyas in Sri Lanka and around the world, a very happy, successful 2025🎉🎉
අන්තිමට ෙපාඩි බයි ගැම්මක් ආව
ජයවෙවා ඉරාජ් විශිෂ්ඨයි 🙏🇱🇰💪👈👈👈👈
Good open discussion with a matured politician
යකෝ අනුර බලයට ආවේ ආර්ථික අර්බුදය හේතුකොටගෙන යි.එවැන්නක් නොතිබෙන්න තවම 3% යි
ප්‍රසාද් සිරිවර්ධන මිලින්දයි කංචනයි ගෙනවනම් පට්ට ඇ
ඇත්ත
@SavindyaPrabodani-mm7um ප්‍රසාද්ගෙන් මන්ත්‍රි වර ප්‍රසාද හා ගින අවි කංචන - පැරදිලා තෙල් වලින් 150 කොමිස් එකයි ලයිට් බිල් ගැන අහුවානම් ආතල් ලෝකයක් වෙයි
බයි අපේ බයි තක්සලාව 🌷
නියමයි අදත්❤
ඒක මරු ඉරාජයෝ....දාර ටොයියයි බයියො දෙන්නයි ❤❤❤❤
Mn Daara Baiyek 😂😂
Habai Garuthwayak thiyena Manussayek Ashu Sir❤❤
Iraj & Mili Oyala dennatama godak Thanks
😊😊😊
@@deepikakahandawala-wh1yo එකෙන්ම
Wow today super goiyek 😂❤❤❤❤🎉🎉🎉jayawewa
වැඩසටහන නම් දැන් මරු. 😊😊
මරු වැඩසටහනක්
බයියන්ට ජය ❤❤❤
ආශූ හිත යට අවංකකමට මං මාර කැමතියි මචං හොඳේ විප්ලවයට ජය ඔය ඇවිල්ලා ඔයා කියපු වචන ටිකට මාර රෙස්පෙක්ට✌️❤️
හරි බන් එල
සුපිරි mili&iraj aiye
Maru Ada.
නියමයි බ්‍රො
බලපු හොඳම වැඩසටහන❤
Ela ela ❤❤❤❤
IRAJ we need a Album🙁
❤බයි 💪
නියමයි ආශු මාරසිංහ දාර ටොයියා හොඳ සන්කලනය 🎉🎉🎉🎉 මල්ලිලා
really good
Iraj and Mili, Your show enjoyable
Great😊
Iraj ❤
හොඳ සරල සාකච්ඡාවක්.
නිහතමානී මනුස්සයෙක් ජයවේවා
Maru🔥
නියම වැඩ සටහන.
අද වැඩසටහන මරු මරු මරු මරු
Well done ❤❤❤
Iraj Milinda, very good. Prof Marasingha is a humble person with a great knowlege. He is well updated. Versatile person and suits to any type of audience. Well done Prof. Iraj you added some color to the programme by inviting this kind of knowlegable toyyas.
පිරිසිදු වෙලා සටනට සැරසෙමු ❤🤜🤛
Maru program eka
Niyamai bro math Hoda baiyek
ඉරාජ් ❤ මිලා ❤
අපි මලිමාවට කියන යාළුවෝ නැද්ද ඕයි 😂😂😂😂😂😂😂😂😂😂
මලිමානුවන්ගෙ කොමෙන්ට් ඩිලිට් කරනව බන්😂
Niyamai ❤❤❤❤❤❤❤
අංශු කිව්ව අනාවැකිය කිවුවට පස්සේ දාර බයියෝ දෙන්නට තනි ඇහැට ඇඩුනා 😂
Ov aaaa😂❤
ජයි විශේෂයක්
නියමයි..එල..ගෝ අ හේඩ්..
ඔබ සියලුම දෙනාට ශුභ අලුත් අවුරුද්දක් වවේවා ❤
එළ කිරි මචං ඔහොම යං ඔහොම යං...😉😏🤗
❤❤ 👍
ඒක මරු
ආතල් අඩෝ❤
Very good program
Ela ela
❤💪
👍👍
🎉
සුපිරි ඉරාජ්, මිලින්ද මමත් ආසාවෙන් ම බලන වැඩසටහන. හැබැයි මම බයියෙක් නම් නෙවෙයි.
Respect sir.api byyo unath aththen jeewath wana minisunta api garu karanawa.👍
Happy New year all Sri Lankan,
Milinda n Iraj as Doctor said namal can come can't he?wash him sir👍
අනේ මන්දා බන් ඔබලාගේ මේවා බල්ලා අපිට මොළේ කාචල් වෙනවා බන් නියමයි ඔහොම යන් 😅😅😅
Niyamay ❤️❤️
මොනව උනත් සොදුරු මනුස්සයෙක්! හොද කියමින් හීනියට දාර අභියෝග කරන කෙනෙක්!
Hello, Iraj & Milinda Bring Lal Kantha to show
අපේ කොල්ලෙක් තමයි
උබත් බලු පුක් කාරයෙක්ද 😂
නැ බන් බල්ලෙක් බන් 😂😂😂 🐕 😂👍
ආශු මාරසිංහ අන්තිමට : Mili I need a coffee right now😂
Fanta bro!!!!❤🎉
🙏🏼
❤❤
😂😂
👍
එකතු වෙන්න දෙයක් නැ රනිල් සමග අනුර හැමදාම හිටියා උබලා මොනව කිවුවත් එත් රටට වැඩක් කරපු එකා පන්නලා වෙන රටවලට ඔන දේ කරල දෙන්න 😅
හිටියා මහින්දත් එක්කනම් හොදට😂ඩිල් එක දාගේන😂😂
Ka ekkada nohitiye baduwak wage.😂😂
😂❤@Aristosmixail
මාර සිංහ මහතා පට්ට ෆිට් එකෙ ඉන්නවා නෙ , පොහොට්ටුවේ අය එක්ක... ❤❤❤ බයියා වගෙ හිනා වෙවි ඉන්නවා ❤❤❤❤
Niyamai
❤👍
අදත් මෙයාට ❤ දාලා😮
@dinushanuwanbandaraekanayake ♥️
❤
එදා පැට්‍රල් පොලිස් ප්‍රස්නයක් නැ දැන් හාල් පොල් පොලින් සෙරටම කලින්.කාලා ඉන්න ඕන නේ
Balu patiyawa iraj tath dunnoth use karavi😂😂😂❤❤❤
උඹලා අපිව හිනස්සලා මරන්නද හදන්නේ 😂🤣
Ashu supiri dial ekak ne adarei ❤