බයි රජාගේ කෙරුවාව ! 31/12/2024

Поделиться
HTML-код
  • Опубликовано: 5 янв 2025

Комментарии • 1 тыс.

  • @nishawijewickrama1660
    @nishawijewickrama1660 2 дня назад +50

    💐❤ එතුමාට නිදුක් නීරෝගී භාවය ලැබේවා 🙏🙏🙏 චිරං ජයතු!

  • @CharityDeA
    @CharityDeA 2 дня назад +86

    ONE and ONLY ...MAHINDA RAJAPAKSE අපෙ රජා!! 💪🇱🇰❤️🙏ආදරෙයි හැමදාම! ❤️කවදාවත් අමතක කරන්න බැරි අපේම රජා! අපෙ හදවතේ අභිමානවත් ජනපතිතුමනි ... May you go from strength to strength with the blessings of the noble triple gem! 🙏❤️

  • @dushirodrigo166
    @dushirodrigo166 2 дня назад +164

    මෑත යුගයේ පහළ වූ රජෙක් යැයි සැලකිය හැකි එකම නායකයා මහින්ද රාජපක්ෂ ❤️❤️❤️❤️❤️

    • @tharinduniroshana3154
      @tharinduniroshana3154 2 дня назад

      😂😂

    • @wahallu8551
      @wahallu8551 2 дня назад

      @@tharinduniroshana3154 ai hina wenne

    • @praharshakumarajayapathma8900
      @praharshakumarajayapathma8900 2 дня назад

      @@tharinduniroshana3154amarui ne

    • @KokilaMadusanka-i1u
      @KokilaMadusanka-i1u 2 дня назад

      පුක තමා 😂😂😂😂

    • @chamindapremarathna5171
      @chamindapremarathna5171 День назад +10

      උබලට අමතක වුන විශේෂ දෙයක් තියෙනවා කිසිම දවසක කිසිම මාධ්‍ය කින් කථා නොකරපු දෙයක් 1815 පසුව ( මෙතෙක් පමණයි මා සෙව්වේ) මිට බොහෝ එහාටත් පසුව මෙ බුද්ධ රාජ්‍යයේ වැඩිම පන්සල් ප්‍රතිසංස්කරණ වැඩිම චෛත්‍යය සැදිම.බෞද්ධ පුනරුදය.බෞද්ධ මාධ්‍ය ලොකෙ ප්‍රථම වතාවට උනෙ . ජවිපෙ කාලකන්නි හෙන ගහපන් කියන මෙ අති උත්තම මහින්ද රාජපක්ෂ ශ්‍රිමතානන් ගෙ කාලයෙය.

  • @DeepaliSilva
    @DeepaliSilva 2 дня назад +126

    අපේ ඇඟේ ලේ පිරිසිදුවෙනවා මේක බලනකොට අපිට කෑ ගහලා කියාගන්න බැරි දේවල් ඔයාලා ලස්සනට කියනවා ස්තූතියි

  • @dammikaranatunga9395
    @dammikaranatunga9395 2 дня назад +35

    කයියනායකලට පිනුම් ගගහා උතුරේ ඉදන් දකුනටම නිදහසේ බොරු කිය කිය යන්න රට හදපු අපේ ජනාධිපති මහින්ද . People can't be fooled forever. Truth will win one day. Thank you Mili and Iraj for your unwavering support and dedication to leave a digital footprint of real Mahinda Rajapaksha. ❤❤

  • @kalumsenevirathne345
    @kalumsenevirathne345 2 дня назад +81

    අයුබෝවේව මහ රජානනී ❤❤❤❤❤❤ රට දීයුනු කරපු එකම නායකයා අදරෙයී M❤R

  • @sanojdissanayaka2423
    @sanojdissanayaka2423 2 дня назад +21

    මාර පැහැදිලි කිරීමක් සුපිරි බයියෙක් වීම ගැන පට්ට සතුටුයි

  • @sudeerakelum3258
    @sudeerakelum3258 2 дня назад +118

    ආදරෙයි හැමදාමත් මගේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට. මහින්ද රාජපක්ෂ කියන්නෙ අපේ රටේ සංස්කෘතියක්. දීර්ඝායුෂ ලැබේවා. නිරෝගී සුව ලැබේවා.

  • @chamid6040
    @chamid6040 2 дня назад +127

    මහින්ද ගෝටාබය ගේ දාතු ටිකක් එකතු කරලා පරිසමින් තියා ගනිල්ලා කෙලෙහේ ගුනයක් දන්නේ නැති සිංහල බෞද්ධ මිනිසුන් අනාගතේ දවසක ඕන වෙයි ..ආදරෙයි මහින්ද ගෝටාබය ජනාධිපති තුමාට ..❤❤❤❤❤

    • @zennex-j2p
      @zennex-j2p 2 дня назад +8

      Sahathiken

    • @tikitiki8997
      @tikitiki8997 2 дня назад +7

      Jppo kulappu karanawa ane

    • @amilaperera6053
      @amilaperera6053 2 дня назад

      ඉතිං ලමෙක් හදාරන්න පුළුවන්නෙ..😅

    • @ratnayakehitihamu4498
      @ratnayakehitihamu4498 2 дня назад +12

      අනිවාර්යයෙන්ම ජෙප්පන්ට ඒ දාතු පොවලා හරි උන්ගේ භූත පෙරේත ආත්ම අයින් කර රට හොද තත්ත්වයට ගත යුතුයි. රාජපක්‍ෂ නාමයට රටේ සෑම පෝරවසියකුම ණය ගැතියි ආදරේ හැම දාම ඒ උතුම් නායකයින්ට. 🙏🙏🙏🙏 ❤❤❤❤

    • @padminijayamanna1799
      @padminijayamanna1799 День назад +2

      සහතික ඇත්ත චමින්ද😢මම නම් මලත් පින්දෙනව

  • @ManojManu-o6z5m
    @ManojManu-o6z5m 2 дня назад +57

    දකුණේ සිංහයා හා රටෙ අප දුටු රජතුමා
    මහින්ද ❤❤❤❤❤

  • @prasadperera9919
    @prasadperera9919 2 дня назад +36

    අපේ ගරැ මහින්ද රාජපක්ෂ මැතිතුමාට අපි හැමදම ආදරෙයි ❤❤❤❤ ස්තුතියි ඉරාජ් + මිලින්ද වටපිටාවක් නොදකින මිනිසුන් ට හැමදේම මතකය ආවර්ජනය කරදීමට🎉🎉🎉🎉

  • @foodsfirst1
    @foodsfirst1 2 дня назад +47

    පිළියන්දල කස්බෑව විකල්ප මාර්ගය, පිළියන්දල බස් නැවතුම්පොළ,
    හොරණ කොලඹ ප්‍රධාන මාර්ගය පුළුල්කොට සංවර්ධනය කිරීම.

    • @PriyaniAmarasekara
      @PriyaniAmarasekara 2 дня назад +7

      ඇත්ත පාර හදන්න කලින් මිනිස්සු පුදුම දුකක් වින්දේ හොරණ කොළඹ යන්න

    • @samudriwijesiriwardena6263
      @samudriwijesiriwardena6263 День назад +1

      අද පිළියන්දල බස් නැවතුම අඳුරේ. කිරි දරුවන්ට තරුණ තරුණියන්ට සමස්ත බස් නැවතුම භාවිත කරන සියලුම දෙනාටම අන්ධකාරයේ සිටින්නට වෙලා. ආරක්ෂාව නැතිවෙලා. මේවාට කවදා විසදුම් ලැබේවිද ? 😢😮😢😮😢😮😢😮😢😮😢😮😢😮😢😮😢😮😢😮😢

  • @World444-t4u
    @World444-t4u 2 дня назад +34

    දීර්ඝායු මහ රජතුමනි...❤❤❤❤

  • @sriyasunny4745
    @sriyasunny4745 2 дня назад +103

    ලංකාවේ මිනිස්සු හරි කුහකයි ලංකාව දියුණු කරයි මහින්ද මහත්තයා විතරයි එතුමාට දීර්ඝායුෂ ලැබේවා

  • @kumarilakshmi5132
    @kumarilakshmi5132 2 дня назад +41

    ❤❤❤මහින්ද රාජපක්ෂ මැතිතුමනි නිදුක් නිරෝගී දීර්ඝ කාලයක් වැජඹෙන්න ඔබතුමාව දෙවියෝ ආරක්ෂා කරනවා තෙරුවන් සරණයි❤❤❤❤

  • @RohiniUdagedara
    @RohiniUdagedara 2 дня назад +25

    තෙරුවන් සරනයි ඔබතුමාට නිදුක් නිරෝගී දිර්ගායු සම්පත් ලැබේවා ❤❤❤

  • @World444-t4u
    @World444-t4u 2 дня назад +35

    යුද්දෙ ඉවර කරපු එකම මදිද බන්....
    එතුමා බුදුන් දැක නිවන් දකින්න ඕන....❤❤❤❤

  • @namalwickramasinghe7594
    @namalwickramasinghe7594 2 дня назад +30

    පරිසමාප්තියෙන්ම එතුමා රජෙක්.....එතුමාට කරන කලගුණ සැලකීමක් වෙනුවෙන් තමයි අපි බයි යුවරජුට සහයදෙන්නෙ.

  • @iranganiayabaddage792
    @iranganiayabaddage792 2 дня назад +24

    අපේ අප්පච්චි ❤ දීර්ගායු වේවා අපේ අප්පච්චි බුදුසරණයි 🙏

  • @CharityDeA
    @CharityDeA 2 дня назад +129

    අපේ ලමයින්ට අපි කියලා තියෙන්නේ අරගලයට වචනෙකින් හරි සහයෝගය දුන්න පවුලකින්නම් බදින්නනම් එපයි කියලා ... 🙏 මොකද මේ රටට කරපු ඒ තුච්ච වැඩේ සාපය පසු පස එනවාමයි.

    • @SerangaSenanayake-ml5mx
      @SerangaSenanayake-ml5mx 2 дня назад +18

      @@CharityDeA නියම බයියෙක් ❤️❤️❤️❤️❤️🇱🇰🇱🇰

    • @sudeerakelum3258
      @sudeerakelum3258 2 дня назад +17

      අනිවාර්යෙන්ම. අපේ රට නැති කරපු කාලකන්නිම දේ තමා අරගලය

    • @sdev7576
      @sdev7576 2 дня назад +17

      @CharityDeA, 🎉 ඒ කතාව ට. රටේ අභිමානය විනාශ කරපු ඒ කාලකණ්නි අරගලයට වචනයකින් හරි සහය දක්වපු මගේ ම සමහර ඥාති මිත්‍රාදීන් ගැන මට දැනෙන්නේ පිළිකුලක්.

    • @PemasiriPA
      @PemasiriPA 2 дня назад +10

      Ela Ela Ela katawa

    • @Kamikaze2024-v6m
      @Kamikaze2024-v6m 2 дня назад

      ​@@sdev7576ඕකුන්ට වතුර වීදුරුවක් වත් දෙන්න හොඳ නෑ😮😮😮!!!

  • @asankaauth7713
    @asankaauth7713 2 дня назад +72

    කටුනායක කොළඹ අධ්වේගිමාර්ගය. නිසා අපිට කොළඹට පැය යන්න 1.30 කාළය අඩු වුන. 🎉🎉🎉❤❤❤❤.

  • @samanwaduge67
    @samanwaduge67 2 дня назад +65

    "එතුමා කරපු සියළු වැඩ වටිනා ඒවා බව අවිවාදිතයි...!"

  • @VimalaYapa
    @VimalaYapa 2 дня назад +25

    සුභ නව වසරක් වේවා ඔය දෙන්නටම සත්තකින්ම අම්මපල්ලل භාගයක් කියවන්න හම්බවුණේ නෑ.ඇස් වලට කඳුළු ආවාඇත්තම කඳුළු මල්ලියෝ ඔය දෙන්නටම බොහොම පින් මේවා එලියට දානවට නමුත් කුහක සිත් තියෙන පිළිගන්නේ නෑ. බොරුවම ප්‍රචාරය කරනවා කමක් නෑ අපේ මහින්ද මහත්තයට දීර්ඝායුෂ ලැබේවා..❤❤❤❤❤

  • @AjanthaWeerakkodi
    @AjanthaWeerakkodi 2 дня назад +76

    මහින්ද මහත්තයාට හැමදාමත් පනසේ ආදරෙයි 🎉🎉🎉🎉🎉

  • @dilukamalshan997
    @dilukamalshan997 2 дня назад +28

    ඉරාජ් තව කල් තියෙනවා හිමිට කරගෙන යමු ❤❤❤❤

  • @power_lion1717
    @power_lion1717 2 дня назад +33

    මහින්ද ජනාධිපතිතුමා කියන්නෙ මෙ රටෙ ගැම්ම තෙජස් භව නියම රජෙක් එතුමාගේ ප්‍රතිරුපෙට සම කරන්න මෙ රටෙ කිසිවෙක්‌ නැ එතුමාව විනාශ කරන්න හදන එවුන්ට මෙ විශ්වයෙන් ඉඩක් නැ නැමයි එ විනාශ කරන්න හිතන එවුන්ම විනාශ වෙලා යනවා අපිට එවා හොදට පේනවා අපේ මහින්ද ජනාධිපතිතුමා දිනෙන් දින බැබලේවා එතුමාට ජය නියතයි ජයවේවා තෙරුවන් සරණයි 🙏💙💦🙏🙏🙏💙💦🙏🙏💙💦🙏🙏🙏💙💦🙏🙏🙏💙💦

  • @NisithaNuwantha
    @NisithaNuwantha 2 дня назад +91

    මහින්ද රාජපක්ෂ කියන්නේ යුගයක් ❤❤❤සංස්කෘතියක්❤❤❤
    මිලි අමතක උනාද මහිදෝදය තාක්ෂණය විද්‍යාගාර....මහින්ද රාජපක්ෂ පාසල් පද්ධතිය

    • @zennex-j2p
      @zennex-j2p 2 дня назад +1

      Hithena hithena widiyate eva karanna benule dan....

    • @MMMDDD-x8p
      @MMMDDD-x8p День назад

      ❤❤❤❤🎉🎉🎉

  • @ArunaDeshapriyaSamarappuliArac
    @ArunaDeshapriyaSamarappuliArac 2 дня назад +40

    මහින්ද මහත්තයා දෙව්යෙක්.අප්පච්චි අපේ.එතුමා ආරක්ෂා කරනවා දෙවියන් 🙏🙏🙏🙏❤❤

  • @mgranganimelagodagamage8684
    @mgranganimelagodagamage8684 2 дня назад +21

    සුභ අලුත් අවුරුද්දක් වෙිවා නිදුක් නිරෝගි සුවය ලැබේ අපේ මහින්ද ජනාධිපති තුමාට

  • @indikasampath5366
    @indikasampath5366 2 дня назад +35

    මචං මෙච්චර දේවල් කරලත්, ඩොලර් බිලියන,7.2,,ණය ගත්තේ,ආර්ථික වර්ධන වේගය7තිබුනේ,අපේ මචං පුත්තලම්දිස්ත්‍රික්කයට නොරිච්චෝලේ බලාගාරි ගෙනාවා, පුත්තලම කල්පිටිය,පුත්තලම කුරුණෑගල,පුත්තලම අනුරාධපුර,හලාවත ආනමඩුව හලාවත කුරුණෑගල,මාදම්පේ කුලියාපිටිය,මාදම්පේ දන්කොටුව,හලාවත ඉරණවිල පාර,ඇතුළු ප්‍රධාන මාර්ග හා සියලුම පළාත් සභා මාර්ග,කාපට්ට කරා,මුන්ට කෙළෙහිගුණ නෑ,පුත්තලං දිස්ත්‍රික්කයටම වතුර දුන්නා සනත් මැරෙනකම්ම,

  • @PilaminajenatFernando-qk2lu
    @PilaminajenatFernando-qk2lu 2 дня назад +44

    අපෙ ගමෙත් පාසැල් තැපැල් කාර්යාලය හදලා තියනවා යන යන හැම තැනම මොකක් හරි හදලා තියනවා ❤️🌷❤️

  • @tharakarathnayake6760
    @tharakarathnayake6760 2 дня назад +34

    සුපිරි, සුපිරි.... හොදම point එකකට ආවා, මම බල බලම හිටපු එකක්, දැන් ඔයාලා දෙන්නා මේ රටේ කරපු business model එක අපේ රටේ බූරුවන්ට තෙරෙන්න detailed explanation එකක් කරන්න පැයක් උනත් කමක් නෑ explain කරන්න එතකොට ඔය මනුස්සයා හොරෙක් නෙවෙයි කියලා 10% කට හරි තේරෙයි.

  • @ran5235
    @ran5235 2 дня назад +39

    මහින්ද රාජපක්ෂ මහතා යුද්ධය නතරකරපු එකම ඇතී.❤❤
    One and only Mr Mahinda Rajapaksa .

    • @nayanakarunarathna2190
      @nayanakarunarathna2190 2 дня назад +1

      වෙන මොනවත් අපට ඕනෙ නෑ. යුද්ධෙ දිනපු එකම ඇති.

  • @wood-u8q
    @wood-u8q 2 дня назад +83

    අප්පච්චිට ආදරෙයි දීර්ගායු ❤❤❤❤❤❤❤

    • @chathurikadilrukshi3871
      @chathurikadilrukshi3871 2 дня назад

      ❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉❤

    • @KokilaMadusanka-i1u
      @KokilaMadusanka-i1u 2 дня назад

      අප්පච්චී මැරිය..

    • @KanthiKumari-ys4vz
      @KanthiKumari-ys4vz День назад

      ​@@KokilaMadusanka-i1u තොට හෙන වදි බලාගෙන

    • @KokilaMadusanka-i1u
      @KokilaMadusanka-i1u День назад

      KanthiKumari-ys4vz
      ගොන් වෙසි. 😂😂😂😂

    • @KanthiKumari-ys4vz
      @KanthiKumari-ys4vz День назад

      @@KokilaMadusanka-i1u වේසි කව්ද කියල තොගෙ හරක් තාත්තගෙන් ගිහින් අහපිය.එතකොට කියයි මගෙ ගැනි කියල.

  • @subhashjeewantha2212
    @subhashjeewantha2212 2 дня назад +35

    අපි බදුල්ලේ. රෝහල, ඌව කැම්පස් එක, බස් ස්ටෑන්ඩ් එක, සෑමපාරක්ම වගේ කාපට්කරා මෙතුමාගේ කාලේ ❤❤❤
    ජෙප්පෝ කරපුවැඩත් කියමුකෝ ඔය වගේ පහුගිය අවුරුදු35 විතර 😂😂😂😂

  • @deniyayesupekshamaniyan759
    @deniyayesupekshamaniyan759 2 дня назад +45

    මේ රටේ බොහො මිනිස්සු හරි කුහකයි.අවංකව කල්පනා කරොත් මේ රටේ යුද්ධයත් නවත්වපු රට ලස්සන කරපු මනුස්සයාට හොරෙක් කියලා හංවඩු ගහලා අපහස කරා.යුද්ධයක් කරපු කාලෙත් මෙච්චර බඩු මිලක් තිබ්බෙ .මුලු ලෝකෙම කොරෝන වසන්ගතයෙන් වෙලාගත් වෙලාවෙ ලංකාවේ මිනිස්සු වෙනුවෙන්ගෙ හිතපු ගෝඨාභය මහත්තයට අපහස කරා.ලෝකෙම තෙල් ප්‍රශ්න තිබ්බ , ගෝඨාභය මහත්තයාගෙ කාලෙ.නමුත් ඒක ඉවසන්න බැරුව අරගල කියලා එකක් කරලා ඒ මනුස්සයාට ගෙදර යන්න වැඩ කරා.රාජපක්ෂ දෙන්නම රටේ සංවර්ධනයට වැඩ කරා.රට ලස්සන කරා.එතුමාලට සිංහල බෞද්ධකම හොදින්ම පිහිටලා තිබ්බා .එහෙම නොවුනනම් ගෝඨාභය මහත්තයා අච්චර දේවල් මිනිස්සු එතුමාට කරත් එතුමා බැහැලා ගියා මිස මිනිස්සු මරන්න වැඩ කරේ නෑ .රාජපක්ෂ ජනාධිපතිතුමාලා දෙදෙනාටම දීර්ඝායු වේවා තෙරුවන් සරණයි .

    • @Lavish-b2t
      @Lavish-b2t 2 дня назад +2

      Keyala wadak naha kelehi guna nathi minissu lankawe tharan kohewath na

  • @December-fx4pc
    @December-fx4pc 2 дня назад +48

    මහින්ද මහත්තයා ගෝඨාභය සර් අපේ රටේ මෝඩ මිනිස්සු අතින් ඔබතුමන්ලාගේ හිත රිදුනා නම් මම ඒකට දහස්වාරයක් ඔබෙන් සමාව ඉල්ලනවා.. අපිට සමාවෙන්න ඔබතුමන්ලා රැක ගන්න අපිට බැරි වුනා.. 😢😢

    • @NeeshaFerdy
      @NeeshaFerdy 2 дня назад +7

      අපි වෙලාවට දෙමු!
      දාර බයියෝ super බයියෝ = silent majority.💪
      Silent majority is waiting for the right moment to strike ... මොහොත එනකම් ඉන්නේ ටක්කෙට දෙන්න. 💪🇱🇰💪

    • @MMMDDD-x8p
      @MMMDDD-x8p 2 дня назад +7

      ❤❤❤❤❤🎉🎉🎉🎉🎉තෙරුවන් සරණයි පින් වත් ඔබට

  • @shanikaSandamali-wz6by
    @shanikaSandamali-wz6by 2 дня назад +30

    එතුමාට සමිබුදු සරණ ලැබෙිවා

  • @sudathmahinda5059
    @sudathmahinda5059 2 дня назад +59

    එතුමා දැක්කත් සැපයි සතුටුයි ,ඊර්ෂ්‍යා කාරයෝ එතුමාට බයින්ඩ බයින්ඩ ආයුශ වැඩිවෙනව,බුදුරජාණන් වහන්සේටත් දේවදත්තය වැනි තරහකාරයෝ හිටියනේ.එනිසා ඔබතුමා හිත හයිය කරගන්න .බුදුසරණයි .

  • @YaraYara-r4i
    @YaraYara-r4i 2 дня назад +138

    හදවතේ ජනපති තාම මහින්ද රාජපකෂ තාමා අදටත්❤❤❤❤ බුදු සරණනයි අප්පච්චිට ❤

    • @ranganakumara1429
      @ranganakumara1429 2 дня назад +2

      අනිවාර්යයෙන්ම ❤❤❤

    • @peelingpeely2524
      @peelingpeely2524 День назад +1

      හදවතේ ජනපති සජිත්
      රාජනෝ මහින්ද
      හොරා ගෝටා
      පචයා අනුර
      මොලකරු රනිල්
      කපුටා බැසිල්

  • @ranjanikandegamage7442
    @ranjanikandegamage7442 2 дня назад +58

    අපේ පැත්තට ලස්සන ඇවිදි පාර හැදුවා මහින්ද රාජපක්ෂ මහතාට නිදුක් නිරෝගි සුවය ලැබේවා ❤❤❤❤❤

  • @ramanikumari3144
    @ramanikumari3144 2 дня назад +52

    චිරං ජයතු මහාරජාණනි 👍👍 ඉරාජ්

  • @DanawathiPoloowitage
    @DanawathiPoloowitage 2 дня назад +39

    ඇයි කියන්නෙ පොන්සේකායි යුද්ධය ඉවරකලේ කියාල පොන්සේකාට තිබුනන ඉස්සෙල්ලා ජානාදිපති වරු යටතේ හිටද්දි එයාට තිබුනනෙ ඒ කාලේ යුද්ධය ඉවර කරන්න කවුරු මොනාවා කිවුවත් අපේ සිoහ රාජානෝ මහින්ද රාජපක්ෂ ජානාදිපති තුමා විතරමයි එතුමාට දිර්ගායුෂම ප්‍රර්ඨනා කරනවා ඔබලා මේ දෙවල් මාහා ජානතාවට මතක් කර දෙනවාට අපේ සිoහලයා ගුන මාකුවෝ කියන්නෙ නිකන් නෙමෙයි ජය වේවා

  • @niluruvi367
    @niluruvi367 2 дня назад +29

    ආදරෙයි මගේ රටට ❤️❤️❤️ දාරබයියන්ට ජය

  • @sankhamalayapa8842
    @sankhamalayapa8842 2 дня назад +33

    ඉස්සර පානදුරේ නගරේ මිනිස්සු වහිනකොට බයයි.ගෙවල් යට වෙනවා .රෝහල යට වෙනවා පොඩි වැස්සකටත් .අද මිනිස්සුන්ට මතක නැහැ .කොහොමද ඒ ප්‍රශ්නෙ විසදුනේ කියලා.රාජපක්ෂ ලා කරපු දේවල් විතරයි රටේ කොහේ ගියත් පේන්න තියෙන්නේ.ලංකාවේ මිනිස්සුනම් හරිම පුදුමයි.කිසිම කෙලෙහි ගුනයක් නැති ජාතියක්.චන්දේ නුදුන්නා ට කමක් නැහැ .අපහාස කරන එක කොච්චර නරකද.

  • @geethanjanarathnayaka3608
    @geethanjanarathnayaka3608 2 дня назад +180

    මහින්ද වගේ චරිතයක් තවත් වසර ගණනාවකට මේ රටේ බිහිවෙන්නෙ නෑ. හැමදාමත් ආදරෙයි❤. ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා. ඔබතුමාට බුදු සරණයි❤❤

    • @asankaauth7713
      @asankaauth7713 2 дня назад

      @@geethanjanarathnayaka3608 මැතිනිය පසුව බිහිවුනු නායකය. මොන මත දැරුවත් වැට්ඩෙක්. අභිමානයක් තමයි.

    • @KokilaMadusanka-i1u
      @KokilaMadusanka-i1u 2 дня назад +3

      සිරාවටම බන් ඔය වගේ හොරෙක් ඔනත් නෑ බන් 😂😂😂

    • @sajeewadissanayaka5399
      @sajeewadissanayaka5399 2 дня назад

      උබවගේ හොරෙකුට තක්කඩියෙකුට මහින්ද රාජපක්ෂ ගැන එහෙම හිතෙන එක වරදක් නෑ මොකද උබත් පට්ට හොරෙක් නිසා ඇත්තෙන්ම ආය කවදාවත් මහින්දයා වගේ පට්ට හොරෙක් මේ රටේ බිහිවෙන්නෑ ඒක ඇත්ත

    • @samithagayashan9437
      @samithagayashan9437 2 дня назад +3

      ✋ එපා. හීනෙන් වත් හිතන්න එපා. හොඳටම කෙරුවා ඇති.

    • @praneethkumara740
      @praneethkumara740 День назад

      සක්කිලි අනුරය වගේ හොරෙක් ලෝකෙම නැ ​@@KokilaMadusanka-i1u

  • @ps-cr7pc
    @ps-cr7pc 2 дня назад +39

    බෙලිඅත්ත සිටිනමළුවේ රුහුණු විජයබා ඉස්කෝලේ තිබ්බ තැන ඉස්සර තිබ්බේ ලොකූ මඩ වලක්. දැන් ගිහින් නිකමට බලපල්ලා පේරාදෙණිය කැම්පස් එකේ තීම් එකට හදල ළමයි 2000ක්‌ 2500යක් විතර ඉගෙනගන්නවා.

  • @lishangayantha8986
    @lishangayantha8986 2 дня назад +25

    අනුරාධපුර කුබිච්වන් කුලම වැව ප්‍රතිසංස්කනනය කරා.මහින්දෝදය අවා පාසල්වලට

  • @dspetmedia
    @dspetmedia 2 дня назад +76

    අපේ මතුගම ඉදලා පැලවත්ත,නෙලුව ,මොරවක හරහා ඇඹිලිපිටියට යන පාරේ දාර වලවල් තිබුනේ.ඒක හැදුවා කාර්පට් කරලා පාර ලොකු කරලා හැදුවා .කොච්චර දුක් වින්දද ලෙඩෙක් ගෙනියන්න .දැන් සැපසේ යන්නේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට පින් සිදු වෙන්න

    • @KokilaMadusanka-i1u
      @KokilaMadusanka-i1u 2 дня назад

      හොරකම් කරපු හිටපු කියහන් බන් 😂😂😂

  • @ruwansameera6127
    @ruwansameera6127 2 дня назад +27

    සුනාමියෙන් සමතලා උන ගාල්ල ජ්‍යාත්‍යන්තර ක්‍රීඩාපිටිය හැදුවා,
    ගාල්ල බස් නැවතුම්පොළ
    ගාල්ල සමනළ උද්‍යානය
    ගාල්ල කොටුව ඩච් හොස්පිටල්
    දක්ෂිණ අධිවේගී මාර්ගය.

  • @SerangaSenanayake-ml5mx
    @SerangaSenanayake-ml5mx 2 дня назад +94

    මෙම පුද්ගලයා නැත්තං අද අරගල කරන්නවත් රටක් ඉතිරි වෙන්නෙ නෑ සියලු ලාංකිකයෙක් ම මතක තියාගන්න ඕනෙ . මොකා මොනවා කිවුවත් මෙම රටෙහි හිටපු රාජක් ❤❤❤

    • @KokilaMadusanka-i1u
      @KokilaMadusanka-i1u 2 дня назад

      පිස්සු හුත්තෝ තාම ඉන්නවා නේ බන් 😂😂😂🐕🦴

    • @sajeewadissanayaka5399
      @sajeewadissanayaka5399 День назад

      උබගේ එක ප්‍රාර්තනයකට මමත් එකගයි මහින්ද රාජපක්ෂ තව බොහෝ කාලයක් ජීවත් වෙන්ට ඕන මොකද දන්නවද ඌත් දැනගන්න ඕන දුක කියන්නේ මොකක්ද කියලා කොතරම් ධණය බලය තිබුනත් ඒවට කරන්ට බැරි දේවල් මේ විශ්වයේ තියෙනවා ගූ හුජ්ජ එකට අනාගෙන කන්න බොන්න බැරිව විදවලා විදවලා විදවලම මැරෙන්නනම් තව කාලයක් ජීවත්වෙන්නම ඕන 😅😅😅😅😅

    • @SerangaSenanayake-ml5mx
      @SerangaSenanayake-ml5mx День назад

      @sajeewadissanayaka5399 අනෙ උඹ වගෙ දෙමළ කෙලෙගුන නැති උනාට .උඹ දරුවොත උඹ හදලා ලොකු මහත් වුණ ළමයි උඹ හොරෙක් කියලා අනාථ මඩමකට ගිහිල්ලා දාද්දී ගොත ඌර තොට තෙරෙයි 😁

    • @MMMDDD-x8p
      @MMMDDD-x8p День назад

      ​@sajeewadissanayaka5399උබට වෙන දේ උබ කලින්ම දන්නවා ඒක නියමයි පව් යකෝ තෝ මරි මෝල් කාළකන්නි කුහක පව් කාරයෙක් 😂

    • @MMMDDD-x8p
      @MMMDDD-x8p День назад

      තෙරුවන් සරණයි අනිවාර්යයෙන්ම ❤❤🎉🎉

  • @nuwan7477
    @nuwan7477 2 дня назад +20

    මහින්ද මහත්තයා ❤ ට ජයවේවා රටට නිදහස දුන්න නායකයා ❤

  • @madushani9684
    @madushani9684 2 дня назад +121

    මේ ගැම්ම වෙන කිසිම ජනාධිපති කෙනෙකුට ගන්න බෑ (2005-2010) එතුමාට දීර්ඝායුෂ ලැබේවා ❤️🙏🙏

  • @MaxRaajitha
    @MaxRaajitha 2 дня назад +23

    මෑත යුගයේ පහළ වූ රජෙක් යැයි සැලකිය හැකි එකම නායකයා
    මහින්ද රාජපක්ෂ ❤️‍🩹🔥

  • @chandrachandra1654
    @chandrachandra1654 2 дня назад +89

    ගරු මහින්ද රාජපක්ෂ මැතිතුමාට තෙරුවන් සරණයි දීර්ඝායුෂ ලැබේවා නිදුක් නිරෝගී වේවා සුවපත් වේවා ❤❤❤🌹🌹🌹🙏

    • @Dil-hd7yj
      @Dil-hd7yj День назад

      😂😂😂guuu kaapn

  • @NCKprasad
    @NCKprasad 2 дня назад +51

    ශ්‍රී රෝහණ ජනරංජන පර්සි මහේන්ද්‍ර රාජපක්ෂ (මහින්ද මහත්තයා) මැතිතුමාට දීර්ඝායු වේවා!
    👍👌🇱🇰🇱🇰

  • @kasunwithanage4493
    @kasunwithanage4493 2 дня назад +58

    අපේ මහින්ද මහත්තයාට දීර්ගායුශ ලැබේවා...තෙරුවන් සරණයි ❤

  • @LakshminiGamage
    @LakshminiGamage 2 дня назад +49

    අපේ ජනපති...
    ❤❤❤❤❤❤

  • @bandaraK4568
    @bandaraK4568 2 дня назад +17

    චිරං ජයතු මහාරජාණනි🙏🙏🙏

  • @SajithWijerathna-s9g
    @SajithWijerathna-s9g 2 дня назад +39

    අපේ පැත්තේ රංවල - ඇස්වත්ත පාලම දාලා කැළණි ගග හරහා ගම්පහ කොළඹ දිස්ත්‍රික්ක දෙක යා කරා...👊👊👊

  • @sanjeewabandara2953
    @sanjeewabandara2953 2 дня назад +80

    අපිටත් රජෙක් හිටියා ලෝකයක් දනගස්සපු. ඒ මහින්ද ❤❤❤

  • @nandaneeranweera4772
    @nandaneeranweera4772 2 дня назад +34

    රටෙිි පිනට පහල වුන... රටට ආදරය කරපු සිංහල බෞද්ධ නායකයානනි .... ඔබතුමා ඇරෙන්නට මෙි රටට අවශ්‍ය එඩිතර ආඩම්බරකාර ජනාධිපති කෙනෙක් මෙිි මවිිබිමට ආයෙත් නමිි පහල වෙන්නෙනෑ ..කේශර සිංහ මහ රජාණනිි ... ඔබතුමා වයසට නොයා තියා ගන්නට පුළුවන් නමිි .. අපි ඒ මොන දේද අපි ඒක කරනවා. එහෙම පිනක් අපට තිබුනා නමිි ..... මහින්ද රාජපක්ෂ ජනාධිපති තුමනි ඔබ තුමා මෙිි රටට කරපු සංවර්ධනය වෙන කිසිවෙකුට සිතන්නවත් බෑ ...මුන් ඔක්කොමල ඔබතුමාට නින්දා අපහාස කර කර පැයට දෙකට කතරගමට යනව. ගාල්ලට මාතරට යනව. විනාඩි 20ට කටුනායකට යනව. බැන බැන කිසිම අමාරැවක් නැතිව හයිවෙි එකේ ඔය ඔක්කොමල යන්නෙ.. ඔබතුමා හැදුවා කියල ජෙප්පොත් අනිත් වුනුත් හයිවෙිි නොගිහින් ඉන්නවද...දැන් මොන සෙල්ලම් දාගෙන බලය ගත්තත් මෙිි රටට පහල වෙචිිච නියම ජනපති ..එකම ජනපති මහින්ද රාජපක්ෂ නමිි.. මහ රජා❤ විතරයි.. අකමැත්තෙන් වුනත් ලාංකිකයො සෑම කෙනෙකුටම මෙය පිළිගන්නම වෙනව..විදේශයකට ගියත් අපේ රටෙිි අභිමානය ..ගෙන දුන්නේ ඔබතුමා පමණයි ... අපි අනාගතයේදී අනිවාර්යෙන්ම බලාපොරොත්තු තබාගෙන ඉන්නෙ. ඒ වගේ අභිමානයක් නැවත අප රටට ලැබෙනවා.. ඒක ඉර සඳ වගේ විශ්වාසයි ..ඒ නාමල් රාජපක්ෂ මැතිඳු ....අපේ එකම බලාපොරොත්තුව එකම ..පැතුම.❤❤❤❤❤❤❤❤

  • @MalkanthiSunethra-j6n
    @MalkanthiSunethra-j6n 2 дня назад +34

    හොරා හොරා කිව්වට හොරා කරපුවා..කියලා නිම කරන්න බැහැ.. මහින්ද මහත්තයාට අපහාස කරන මනුස්සයන්ට යන්න අපායක් නැහැ .88..89 අමතක වෙච්ච එවුන් තමා අද මඩ ගහන්නේ එතුමාට දීර්ඝායුෂ බුදු සරණයි❤❤

    • @KokilaMadusanka-i1u
      @KokilaMadusanka-i1u День назад +1

      හොරා හෝරා මහින්ද හොරා.... 😁😂😂😂😂

    • @ravcey
      @ravcey День назад

      අනිවාර්යයෙන්ම මේසා විශාල වැඩ ප්‍රමාණයක් මෑත කාලීන ලංකා ඉතිහාසයේ කිසිම පාලකයෙක් කරලා තියා හිතලාවත් නෑ! ඒ අය හීනෙකින්වත් දැකලාවත් නෑ 😅 ඒක නිසා තමයි බැරි බැරි යාය මඩ ගහන්නේ!

    • @MMMDDD-x8p
      @MMMDDD-x8p День назад

      ​@@KokilaMadusanka-i1uඅපායට තොගේ මුලු මහත් පව්ලම යාමට ඇති බැවින් යනගී කියනු ලැබේ

  • @NeeshaFerdy
    @NeeshaFerdy 2 дня назад +23

    Thank you IRAJ and Milinda for highlighting the GREAT contributions of our country’s most successful President ❤ MAHINDA RAJAPAKSE ❤

  • @geetha2000-v2r
    @geetha2000-v2r 2 дня назад +39

    දකුනෙ සින්හයා❤

  • @CerebralChuckles
    @CerebralChuckles 2 дня назад +102

    නියමයි. හැමෝම අර කිව්වා වගේ තමන්ගේ පැති වල කරපු දේවල් දාන්න. ඇත්තටම කියනවා නම් එහෙම මිනිස්සුන්ට සාධාරණව අමතක වෙන තරමටම මේ මනුස්සයා වැඩ කරලා තියනවා. සමහර දේවල් අපට නෝට් වත් නෑ මහින්දගේ වැඩ කියලා.
    ඕවා ඔක්කොම direct මහින්දම බැහැලා කරපුවනේ. ඊට අමතරව 30 වසරක සිවිල් යුද්ධයක් ඉවර කරාම එකෙන් indirect හැදුන opportunities කොච්චරද. මං දැක්කා එක foreigner vlogger කෙනෙක් පොර අන්තිමට ලංකාවට ඇවිත් තිබුණේ 2008 වගේ කාලේ. පොරට colombo අවාම හිතාගන්න බෑ afghanistan වගේ තිබ්බ රට කොහොමද මෙහෙම වෙනස් වුණේ කියලා.
    යුද්දෙ තියෙද්දී තිබුණා case මොකෙකුට වත් දැන් මතක නැහැ කුහක කාලකන්නි. මතකද දන් නෑ ඒ කාලේ අපට පිටරටකින් හදිස්සියට මොනවත් order කරන්නවත් බෑ. පට්ට නිතිනේ. ඒ වගේ indirect දේවල් කොච්චර තියේද. අපේ රටට වරදිනවා නම් වරදින්නෙම ඔය අමුම අමු ඇත්ත හංගලා අර මනුස්සයාට බලු කතා කියන පවටමයි.

  • @chamanthawijesinghe5581
    @chamanthawijesinghe5581 2 дня назад +72

    මහින්ද කියන්නේ නියම පිරිමියෙක්.ආදරෙයි පැලෙන්න.❤

  • @SolvewithEdwardBran
    @SolvewithEdwardBran 2 дня назад +16

    2015 පස්සේ නැවතුන මගේ රට..

  • @dharmasirimanawadu7295
    @dharmasirimanawadu7295 2 дня назад +29

    සැම ගමකම අතුරු පාරවල් කොන්ක්‍රිට් කලා ඒ කාලෙ පාරවල් කන්නද ඇසුව එම පාරවල් දිගෙ ඇව්ත් චන්දෙ දිල 3%ට බැස්සුව

  • @RanjaniGamage-h6s
    @RanjaniGamage-h6s 2 дня назад +15

    මහින්ද මැතිතුමාමේ රටට කළ සේවය ,තරම් සේවයක් අනාගතයේදී කිසි නායකයෙකුට කරන්න බෑ, ඒක ස්ථිරයි ,අපේ හිත්වල සදාකල් පවතිනව එතුමාගෙ වටිනාකම,ඒත් මේ රටේ ඉන්න බොහෝ දෙනෙකුට ඒක මතක නැති එක මහාම අභාග්‍යක්,
    දවස පුරාම මිනිසුන්ගේ කන් වලට ඇහෙන්න සැලැස්සුවේ එතුමාට ගහන මඩ විතරයි.ඒව තමයි මිනිස්සු විස්වාස කලා,
    ඒවට පිලිතුරු නොදීම තමයි
    මෙහෙම වෙන්න හේතුව

  • @HansithaBhashi
    @HansithaBhashi 2 дня назад +14

    ❤ respect මහින්ද රාජපක්ෂ sir

  • @gaminisamaraweera379
    @gaminisamaraweera379 2 дня назад +28

    මම ඉපදුනේ හම්බන්තොට තංගල්ලෙ කිසිම රජයක් හම්බන්තොට පැත්ත බැලුවෙ නෑ මහින්ද ජනපතිනි උනායින් පස්සෙ හම්බන්තොට ම කනපිට හැරෙවුවා සංවර්ධනය ඉහලටම ගෙනාවා දැනට හම්බන්තොට ඉන්න උන්ට කෙලෙහිගුන නෑ පිට ඉන්න අපිට ඒ ක්‍රියා ව ආඩම්බරයක් ඔහු විනාසඋනේ පවුලෙන්ම සහ ඔහු වටේ හිටි පිරිස යි

    • @nandaneeranweera4772
      @nandaneeranweera4772 2 дня назад +4

      කෙළෙහිගුණ නොදන්නා හමිිබන්තොට සක්කිලි හැත්ත ..හමිිබන්තොටට තමයි ගොඩක් සංවර්ධනය කරේ..ඒත් .. දකුණේ පර හැත්ත කෙලියෙ ජෙප්පට. දැන්නමිි ..සැප කනේ වගේ..නේද..රැහුනටම

    • @izz9433
      @izz9433 2 дня назад +1

      තංගල්ලත් නෑ 😂

  • @IroshanPrabash
    @IroshanPrabash 2 дня назад +64

    මහින්ද රාජපක්ෂ යනු අපේ රටේ දේශපාලන සලකුණ ... ඒ මනුස්සය නැත්තන් මේ රට මේ වෙද්දි ඉවර වෙල ගොඩක් කල්. 31වෙනිදා ලක්ශ ගනන් සාමෙන් නිදහසේ එහෙ යද්දි මටනන් හිතුනේ 2009 යුධ ජයග්‍රහණය ගත්තෙ නැත්තන් මේ වෙද්දි මාර පොර ටෝක් දෙන්නත් මෙහෙම රටක් තියෙයිද කියල..❤❤

  • @AjanthaWeerakkodi
    @AjanthaWeerakkodi 2 дня назад +33

    ධීවර විශ්ව විද්‍යාල

  • @ranillisanka534
    @ranillisanka534 2 дня назад +20

    කටුගස්තොට පාළම, දුම්රිය මගයි මහා මාර්ගෙයි එකට ගිය මනම්පිටිය පාලම අලුතෙන් හැදුව.

  • @clintsanjayahettiarachchi8144
    @clintsanjayahettiarachchi8144 2 дня назад +34

    බයියන්ට ජය ❤❤

  • @khp7425
    @khp7425 2 дня назад +29

    2004 එකපුද්ගල ආදායම ඩොලර් 1062යි.
    2014 ඒකපුද්ගල ආදායම 3853.වර්ධනය 262%
    රටෙි ණය බර දල.ජා.නි.2004 දී, 102.3 %
    2014 දී ,70.7 %.

  • @harshanaranasingha7569
    @harshanaranasingha7569 2 дня назад +57

    අපේ මහී😢

  • @StylishNavigator
    @StylishNavigator 2 дня назад +10

    රට වටේම ඉස්කෝල වල මහින්ද්‍යෝදය විද්‍යාගාර හැදුවා.. නැනසල ආරම්භ කලා.. මහින්ද කියන්නේ කාටවත්ම කරන්න බැරි වැඩ කරපු සුපිරි නායකයෙක් ❤

  • @rajithadias1861
    @rajithadias1861 2 дня назад +16

    Video එක uplord කරල පැයයි views 2655 coment 182.
    සුපිරි...👍

  • @harilddissanayaka6541
    @harilddissanayaka6541 2 дня назад +21

    හැමිල්ටන් ඇල සoවර්දනය එතන පාලම් හදලා ඇල ඉවුරු හදලා කැලනී ගo මෝය අසබඩ 👍👍

  • @SandarenAnu
    @SandarenAnu 2 дня назад +12

    දෙදහස් පහලවෙන් පස්සෙ රටේ කිසිම සංවර්ධන යක් කරල නෑ. යහපාලනේ අවුරුදු පහම රට එක තැන. ගෝටාභය මහත්තයාට කොවිඩ් නිසා කිසි දෙයක් කරන්න බැරි උනා. රටේ සංවර්ධනය උනේ මහින්ද මහත්තයගේ කාලේ විතරයි. මට නම් කවදාවත් ඒ දේවල් අමතක වෙන්නේ නෑ. එතුමාට තෙරුවන් සරණයි.

  • @NeeshaFerdy
    @NeeshaFerdy 2 дня назад +13

    දාර super බයියෝ = silent majority හෙවත් නියමම දේශප්‍රේමින්.💪
    This Silent majority is waiting for the right moment to strike ... මොහොත එනකම් ඉන්නේ ටක්කෙට දෙන්න… දෙන එක නම් දෙනවාමයි හරිම වෙලාවට! 💪🇱🇰💪

  • @ruwaamusic
    @ruwaamusic День назад +4

    මම නම් ඕව සේරම අහලා තිබුනේ සේරම හොරකම් kiuwata ඕව ගැන කවුද කතා කරන්නේ දුක ඒ දේවල් බුක්ති විදිමින් thamai මේ කුහක සාමාජය කැ ගහන්නේ එවැනි නායකයෙක් එන්නේ නැ ආයෙමත් ස්තුති ඉරාජ් මිලි ජය වෙවා 🙏🙏🙏🙏💪💪💪💪

  • @dammisamarakoon3603
    @dammisamarakoon3603 2 дня назад +29

    මහින්ද මහත්තයා❤❤❤❤❤❤❤❤❤❤❤

  • @CharityDeA
    @CharityDeA 2 дня назад +16

    I absolutely love this SUPER බයි group/forum... where I can TRULY be my SUPER බයි self! ❤️😀👌😘❤️

  • @shanikarajini2398
    @shanikarajini2398 2 дня назад +12

    දෙල් කද පොල හැදුවා.අපේ දෙල්කද පාරවල් හැදුවා

  • @MalaniJayasinha-x8m
    @MalaniJayasinha-x8m 2 дня назад +14

    මිනිසුන්ට කෙලෙහිගුන නැ ජෙප්පන්ට පුලුවන්,වෛරය පතුරන්න විතරයි.

  • @nandaaluthge
    @nandaaluthge 2 дня назад +4

    එතුමාට දිර්ඝායුෂම වේවා,,,,

  • @indikasena
    @indikasena 2 дня назад +5

    ගරු මහින්ද රාජපක්ෂ මැතිතුමාට තෙරුවන් සරණයි,

  • @chandrachandra1654
    @chandrachandra1654 2 дня назад +9

    මෙච්චර රටට සේවයk කරපු එතුමාට කොච්චර අවමn කරනවාද කෙළෙහිගුණ නොදන්නා කුහක ගුණ මකු මිනිස්සු .....30 අවුරුදු යුද්ධය නතර කරලා අදටත් නිදහසේ ඉන්නෙත් එතුමා නිසා .....❤❤❤❤

  • @lalperera
    @lalperera 2 дня назад +23

    1987-1988 කාලය තුළ ශ්‍රී ලංකාව සැලකිය යුතු දේශපාලන සහ සිවිල් කැලඹීමකට මුහුණ දෙමින් සිටියේය, විශේෂයෙන්ම එක්සත් ජාතික පක්ෂයේ (එජාප) ආන්ඩුවට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණ (ජවිපෙ) නායකත්වය දුන් සන්නද්ධ කැරැල්ල හේතුවෙන්. ජනාධිපති J.R. ජයවර්ධන යටතේ එජාප රජය විසින් ශ්‍රී ලංකාවට ගෙන ආ ඉන්දු-ලංකා ගිවිසුමට සහ ඉන්දීය සාම සාධක හමුදාවට (IPKF) ජවිපෙ විරුද්ධ විය.
    මෙම කාලය තුළ, පසුව ශ්‍රී ලංකාවේ ජනාධිපති බවට පත් වූ මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ (ශ්‍රීලනිප) මන්ත්‍රීවරයෙකි. ඔහු මානව හිමිකම් වෙනුවෙන් ප්‍රසිද්ධියට පත් වූ අතර නීති විරෝධී ඝාතන සහ මානව හිමිකම් කඩකිරීම් පිලිබඳ පුලුල්ව පැතිරුනු චෝදනා ඇතුලු ජවිපෙ කැරැල්ල සම්බන්ධයෙන් ආන්ඩුව කටයුතු කිරීම පිලිබඳව විවේචනාත්මක විය.
    මහින්ද රාජපක්ෂ මහතා ජිනීවාහි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමට ඉදිරිපත් කළ බව කියන මානව හිමිකම් කඩකිරීම් හුවා දක්වමින් ජාත්‍යන්තර අවධානය ඉල්ලා පෙත්සමක් ඉදිරිපත් කර තිබීම කැපී පෙනේ. ඔහුගේ ක්‍රියාවන්හි අරමුණ වූයේ මෙම කලබලකාරී කාලපරිච්ඡේදය තුළ රාජ්‍යයේ හැසිරීම, විශේෂයෙන්ම ජවිපෙ කැරැල්ල මර්දනය කිරීම සම්බන්ධයෙන් ගෝලීය වශයෙන් දැනුවත් කිරීමය.
    මෙම පියවර වැදගත් වූයේ, එය සංකීර්ණ දේශපාලන පරිසරයක් සහ ජවිපෙ කැරැල්ලේම ම්ලේච්ඡ ස්වභාවය නොතකා, මානව හිමිකම් වෙනුවෙන් පෙනී සිටීමේ ඔහුගේ මුල්කාලීන නියැලීම ප්‍රදර්ශනය කළ අතර සිවිල් නිදහස ආරක්ෂා කරන්නෙකු ලෙස ඔහු ස්ථානගත කළ බැවිනි. ඔහුගේ ජිනීවා සංචාරය ඔහුගේ දේශපාලන ජීවිතයේ ප්‍රධාන අවස්ථාවක් ලෙස බොහෝ විට සිහිපත් වේ.

    • @SandyaMalkanthi-oi4hr
      @SandyaMalkanthi-oi4hr 2 дня назад +4

      Hayata හරි මහින්ද මහතා Jvp තරුණ ළමයි වෙනුවෙන් ජිනීවා මානව හිමිකම් ගියා Jeppo ඒවා දන්නේ නැහැ Cochchara අපහාස කළා ද

  • @meghnadhsenavirathna6973
    @meghnadhsenavirathna6973 2 дня назад +16

    මේ ආණ්ඩුවට පාරකට තාරවත් දාගන්න පුලුවන් වෙයිද දන්නෑ...මහින්ද මහත්තයා කරපුව මුන්ට කරනව කියන්නේ හීන...😪😁

    • @sdev7576
      @sdev7576 2 дня назад

      මුන් දන්නෙ කුණුහරුප කියන්නයි අපහාස කරන්නයි ගල් පැලෙන බොරු ඇදබාලා ලැජ්ජා නැතිව රෙදිත් ඇඳගෙන ඇවිත් එහෙම කරන එක ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක් කියලා කියන්නයි විතරයි.

  • @apariyawathi675
    @apariyawathi675 2 дня назад +5

    මට ගුරුසේවයට මුල් පත්වීම ලැබුන පාසලට ගංවතුර කාලයේදී රත්නපුර පාරෙන් යාමට නොහැකි නිසා බුලත්සිංහල පාරේ ඈගල්ඔය හන්දියෙන් හැරී ගිය මාර්ගයේ කි.මී 8ක් පමණ රබර් වතු ,කැලෑ මැදින් ගිය අඩි පාර අද මන්තීරු 2ක් සහිතව කාපට් අතුරා සංවර්ධනය කළ සුපිරි මාවතකි.බස්නාහිර පළාතේ ජනතාව සිංහරාජය නැරඹීමට යාමටද,කලවාන ,අයගම ප්‍රදේශයේ අයට පානදුර,කොළඹ යාම සඳහාද දැන් නිතර භාවිතාවන පහසු කෙටි සුපිරි මාවතකි .මහින්ද මහතාගේ කාළයේ මග නැගුම ව්‍යාපෘතිය යටතේ කරන ලද්දකි.

  • @hasithadealwis1533
    @hasithadealwis1533 2 дня назад +9

    2007 ප්‍රභාකරන් විරැදින කතාව කරමින් කියා සිටියේ “මහින්ද රාජපක්ෂ යනු කොළඹ පාලනයෙ මම දකින පස් වන විධායක ජනාධිපති, නමුත් මහින්ද ඇතුළු සියලු ජනාධිපතිවරැ දැක්කේ හා දකිනුයෙ එකම එක ප්‍රභාකරන් කෙනෙක්”පමනයි, පසුදින මහින්ද රාජපක්ෂ මහතා පිලිතුරු නිවේදනයක් මගින් කරමින් ප්‍රභාකරන්ට කියා සිටියෙ , “මහින්ද රාජපක්ෂ යනු ඔබ දකින පස් වන විධායක ජනාධිපති වගේම අන්තිම ජනාධිපතියි”❤️❤️,
    මහින්ද ❤❤❤

  • @darshanakaluarachchi9301
    @darshanakaluarachchi9301 2 дня назад +13

    ❤❤❤ hadawathe geburuma tena hemadamath jiwath wena ape mahinda mahattaya niduk nirogi suwaya dergayusha lebewa❤

  • @nandaninarangoda8879
    @nandaninarangoda8879 2 дня назад +3

    බියගම ඉස්පිරිතාලය සංවර්ධනය කරලා දන්ත වෛද්‍යාගාරයක් ඉදිකරා අදටත් එහි ප්‍රයෝජන සියලුම ගම්වාසින් ලබා ගන්නවා

  • @December-fx4pc
    @December-fx4pc 2 дня назад +12

    කතා දෙකක් නැහැ මේක පෙරලන්න ඕනේ.. ආපහු රටට ඕනේ මහින්ද යුගයක්.. ❤
    මහින්ද මහත්තයා ඉන්නේ හදවතේ ❤

  • @ManelpushpakumariWannigamage
    @ManelpushpakumariWannigamage 2 дня назад +9

    ඉස්සර බබෙක් ලැබෙන්න ඉන්න අම්මෙක්ට රැක අමාරු උනොත් මගදී බබා ලැබෙනව ඉක්මනට හොස්පිටල් එක්ක යන්න බැ අලි වැටෙන වලවල් අද ගෙදර ඉදල විනාඩි දෙහයක් වෙද්දී හොස්පිටල් එකෙ කාට පින්සිද්ද වෙන්නද මහින්ද මහතාට පින්සින්ද්ද වෙන්න කෙලෙහිගුන නොදන්න අවජාතක හත්තට අමතක උනාට

  • @vidanapathirananishantha825
    @vidanapathirananishantha825 2 дня назад +5

    දීර්ඝායු වේවා..🙏🙏🙏