Nugasewana Iwum Pihum හීන් බෝවිටියා වලින් පිසිය හැකි ආහාර මොනවද බලමු | 2021-04-06 |Rupavahini

Поделиться
HTML-код
  • Опубликовано: 24 янв 2025

Комментарии • 63

  • @chandrakanthi1277
    @chandrakanthi1277 3 года назад +15

    ගොඩක් .හොඳ .වැඩ.සටහනක්

  • @renukadamayanthi6587
    @renukadamayanthi6587 Месяц назад +1

    දැනුවත් කලාට බොහොම ස්තූති යි

  • @thanujasenarathna537
    @thanujasenarathna537 3 года назад +8

    ගොඩක් වටිනා වැඩසටහනක්.

  • @janajana7879
    @janajana7879 5 месяцев назад +7

    නෙළුවේ කැලෑවේ තියෙන්නේ හීන් බෝවිටිය අපේ පැත්තේ නෑ මන් නෙළුවේ ගිය වෙලාවක පැල ගෙනල්ල හැදුන දැන් වදවෙලා ගිහින් ගොඩාක් වටිනා වැඩ සටහනක් ඩොක්ට ඔබ දෙන්නටම බුදුසරණයි 🙏🏾

  • @cwijesinghe5718
    @cwijesinghe5718 Год назад +1

    තෙරුවන් සරණයි . වටිනා වැඩ සටහනක් .

  • @KumariKumari-hc7rm
    @KumariKumari-hc7rm 3 года назад +12

    ඉතා වැදගත් වැඩසටහනක්

  • @henryperera1998
    @henryperera1998 Год назад +1

    Thank very much for your video 💐 ❤

  • @indraniindrani5953
    @indraniindrani5953 3 месяца назад +1

    Thank you 🙏

  • @ranjithkumara35
    @ranjithkumara35 29 дней назад

    Thanks doctor

  • @chamathdissanayake7484
    @chamathdissanayake7484 3 года назад +2

    Thanx for you

  • @lilakshi1984
    @lilakshi1984 Год назад +4

    Deviyanwahansege mawilla anargai.... Praise the Lord

  • @p.meewala1211
    @p.meewala1211 2 года назад +1

    ස්තූතියි .

    • @indraniperera2983
      @indraniperera2983 2 года назад

      අපිත් හින්බොව්ට්යා කැද බොනවා ඇඹූල හදලා නැහැ ඹබ තුමා ඒ දැනුවත් කිරීම ගැන ස්තුතියි

  • @rusikaperera5631
    @rusikaperera5631 7 месяцев назад +1

    Very useful information.
    Thank you so so much.
    May God Bless all of you Abundantly..!

  • @jayathilakasam1670
    @jayathilakasam1670 7 месяцев назад +1

    හරිම හොද වැඩ සටහනක් 🎉🎉🎉🎉🎉❤❤❤

  • @ashikaganga3533
    @ashikaganga3533 2 года назад +1

    Thanks

  • @NetumKalidu
    @NetumKalidu 5 дней назад

    Api welala kudu karala tea wage bonawa godak hodai

  • @sumudinisamarawicrama5361
    @sumudinisamarawicrama5361 11 месяцев назад

    ♥️♥️♥️♥️♥️👏👏👏👏👏

  • @padmapadma4964
    @padmapadma4964 3 года назад +3

    🙏🙏🙏🙏🙏❤❤❤❤

  • @SandhyaDela
    @SandhyaDela 5 месяцев назад +1

    Apith wawala thiyenawa.api kanda hadala bonawa.❤

  • @MiyurinJayanthi-l1r
    @MiyurinJayanthi-l1r 2 дня назад

    මද පවනෙ වේලලා කුඩු කර තේ. වගේ හදලා බිවත් කමක් නෙද්ද ඩොක්ට❤

  • @no6250
    @no6250 5 месяцев назад +4

    හින්බොවිටිය මැල්ලුම ,අපි පොඩි කාලේ මාස 3 වරක් කනවා.කිරි පනු අමාරැව සදහයි.(පනුවන් මැරි මල පහ සමග දැකිය හැක) / එරමුදු දලු මැලුමත් පනු අමාරැව ට මෙි වගේ හොදයි. මම දකුනු පලාතේ

  • @suneethamunasinghe6749
    @suneethamunasinghe6749 2 года назад +1

    teruwan sarani. dewipihitai

  • @maduwithcountryfoods3054
    @maduwithcountryfoods3054 3 года назад +4

    මනත් කැමති වැඩසටහනක් කරන්න ඔබ සමඟ ,,

  • @indikasanjeewa2303
    @indikasanjeewa2303 3 года назад +2

    👍👍👍💘❤️🙏🙏🙏🙏

  • @JenxSavage
    @JenxSavage 3 года назад +1

    🌷🌷🌷

  • @nilanthirajasingha2142
    @nilanthirajasingha2142 2 месяца назад +1

    හීන් බෝවොටියාවර්ග 2 ක් තියනවද, 😊

  • @cristopherfernando3338
    @cristopherfernando3338 Год назад

    👍👍👍👍👍👍👍👍👍👍👍👍👍

  • @hperamune7423
    @hperamune7423 2 года назад

    👍👍👍🌞🌞🌞

  • @HettipathiraAnura-pm5vy
    @HettipathiraAnura-pm5vy 8 месяцев назад +7

    හිනබෝවිටිය වර්ග දෙකක් තියෙනවා අපේ පෙත්තේ දෙකම ඒක සමානයි... ඒක වර්ගයක කොලේ යටි පෙත්තේ බුවක් කහට රසයි එබුල් රසයි දෙකම තියෙනවා තියෙනවා අනිත් වර්ගය සිනිදුයි කහටරස නෙහෙ එබුල් රසයි නිවෙරදී ඒක කොය් එකද

    • @delumdelum980
      @delumdelum980 8 месяцев назад

      කහට රස, දම් පාට මල,, රතු පාට නරටි තියනවා

    • @HettipathiraAnura-pm5vy
      @HettipathiraAnura-pm5vy 8 месяцев назад +1

      ඒ දෙවර්ගයේම ඒ ලක්සන තියෙනවා

    • @no6250
      @no6250 5 месяцев назад +1

      බුව තියෙන්නේ මහ බොවිටිය. දමි පාට පොඩි ගෙඩියක් එනවා, කැවම කට දමිපාට වෙනවා.

  • @chandanirupalata3450
    @chandanirupalata3450 3 года назад +10

    වෛද්‍යතුමනි මෙහි ඌෂ්නාදික ගුණයක් තියනවා කියලා ඔබතුමා කිවව. ගෑස්ට්‍රයිටිස් තියන අයට මෙය අගුනද.?

    • @chinthaekanayake-pd8wc
      @chinthaekanayake-pd8wc Год назад +2

      Thanks teruwansaranai oyala hemotama ❤❤❤❤❤

    • @saumayasandamali4533
      @saumayasandamali4533 9 месяцев назад

      හොඳයි

    • @hansiyasho
      @hansiyasho 6 месяцев назад

      ගොඩාක් හොද වැඩ සටහනක්ස්තුුතියි

  • @batuwitamaithri9789
    @batuwitamaithri9789 3 года назад +1

    කහබිලියා ගස් ඉතාලියෙන් ආහාරයට ගන්න ව එගැනත් කතාකරන්න.

  • @ruwaizamohideen8504
    @ruwaizamohideen8504 7 месяцев назад

    Kuda daruwanda denda hodada

  • @thusithasuranga6010
    @thusithasuranga6010 3 года назад +3

    I99

  • @w.a.gunathilaka1216
    @w.a.gunathilaka1216 4 месяца назад +1

    හීංබෝවිටිය මල දම්පැහැති නිල්පාට යි නේද පිළිතුරු අවශ්‍ය යි.

  • @WajiraThenakoon
    @WajiraThenakoon 7 месяцев назад

    වෛද්‍යතුමනි අර්ශස් වලට හීන්බෝවිටිය හොඳද?

  • @sihina7777
    @sihina7777 2 года назад +7

    තම්බලා බිව්වාට කමක් නැද්ද ඩොක්ටර්

  • @lalithakumari4132
    @lalithakumari4132 5 месяцев назад +1

    ලියන භාෂාවෙන් කතා කරන්න එපා...

  • @JeewaShanthi-v7s
    @JeewaShanthi-v7s 2 месяца назад +1

    Thankyou