'' මාලිමාවේ බොරු සළුපිළි දියවන්නාවේ කඩා හැලුණු හැටි...''

Поделиться
HTML-код
  • Опубликовано: 9 янв 2025

Комментарии •

  • @samandikatilakwijerathna5698
    @samandikatilakwijerathna5698 5 часов назад +5

    අදුරදර්ශි පාලනයන්, තමන්ව විවෙචනයෙදි කිපීම තමන්ගේ මට්ටම අපට පෙන්වයි... ගමන ඉතා කෙටියි......

  • @baalrajahabeygunawardena7506
    @baalrajahabeygunawardena7506 9 часов назад +8

    මට තියෙන සතුට තමයි මගේ සහෝදර සහෝදරියෝ හයදෙනෙකුගේ චන්ද දිලිත්ට ලබා දීමට සැලැස්‌වීම 😊

  • @sankalpakalubowila2862
    @sankalpakalubowila2862 10 часов назад +21

    100% capitalist minihek මම ආදරේ කරන චරිතයක්. දිලිත් ජයවීර.... ❤

  • @athulabandara4345
    @athulabandara4345 13 часов назад +42

    දැන්නම් මාලිමාව ඇදගෙනම නානව

  • @MOREEN100
    @MOREEN100 13 часов назад +61

    නියමයි දලිත් කතාව නම් ඇත්ත කියපු එකට ආදරෙයි

  • @aspunchihewa
    @aspunchihewa 12 часов назад +22

    නියම කතාවක්...

  • @damindutharinda8815
    @damindutharinda8815 11 часов назад +41

    දිලිත් කිව්වේ ඇත්ත ඒකට උත්තර දෙන්න බැරි කමට අපහාස කරන්නේ සත්තු වගේ

  • @thisunijayawardane4065
    @thisunijayawardane4065 13 часов назад +86

    JVP ප්‍රමුඛ මාලිමාව කියන තරම් සුපිරිසිදු පක්ෂයක් නොවන බව අපි කලින් ඉඳන්ම දැන සිටියා.ඔබ ඇතුළු අය විකල්ප නැහැ කියමින් ජනතාව මුලා කළා. දැන් ඉතින් ඕවා ගැන කියලා වැඩක් නැහැ. රටේ සියලු පක්ෂ රටේ වත්මන් තත්වයට වගකිවයුතුයි. JVP එකට ඉන් මිදෙන්න බැහැ. ඔවුන් කියන 76 සාපයට ඔවුනුත් අයත්...

    • @user-ig6bc9ul4j
      @user-ig6bc9ul4j 9 часов назад +11

      100% correct 👌

    • @ThambaraSandu
      @ThambaraSandu 7 часов назад +9

      76 සාපයක් තිබුණේ නැත.
      සාපය පටන් ගත්තෙ 1970😢

    • @kumudinivithanage8959
      @kumudinivithanage8959 6 часов назад +3

      කියනතරම්ම සුපිරිසිදු!!!
      රටම ගගිනිබත්කරපු එවුන්.
      ජිවිත හානි දෙපල හානි කොහොමද සුපිරිසිදු උනෙ?

    • @DeeHerat
      @DeeHerat 6 часов назад +1

      මම ඹ්ක යාලුවන් එක්ක තර්ක කලා. දැන් දෙන දෙයක් කාලා වෙන දෙයක් බලා ඉනිනවා හැර වෙන විකල්පයක් නැ. මිනිස්සුන්ට අවුරැදු 2 න් 2 කට අරගල කරන්න බැ.

    • @Shali-n9w
      @Shali-n9w 3 часа назад +5

      JVP ත් 76 ශාපයට අයිති තමයි. මොකද ඔවුන් 88/89 බස් ගිනි තැබීම් ඇතුළු රජයේ දේපල විනාශ කළා.

  • @KhsirilSirilkh
    @KhsirilSirilkh 13 часов назад +53

    සුපිරිම කතාවක් ජයවෙිවා.

  • @prasadkandamulla723
    @prasadkandamulla723 14 часов назад +82

    අද දැක්ක මුංගෙ වැදගත්කම රෙද්ද පල්ලෙන් බේරුන හැටි..
    එක අතකට ඒක හොදයි.. මෙච්චර ඉක්මනට මිනිස්සුන්ට තේරුම් ගන්ඩ සලස්වපු එකට.

    • @titiya7125
      @titiya7125 13 часов назад +1

      ඇන්ටිඡන් වලින් ගසා කාපු එකා දෙරන අයිති කා රය මෙයා පාර්ලිමේන්තුව ට රින්ගූවේ කරපු හොරකමි බේරගන්න. ගොඨාභය විනාශ කලා.සක්කිලියෙක්.

  • @premakumara1
    @premakumara1 14 часов назад +67

    ඔබ කියනදේ සහතික ඇත්ත , දිලිත් කවදත් අවංකව කථා කරන කෙනෙක්

    • @Lucky-w2e1v
      @Lucky-w2e1v 13 часов назад +4

      @@premakumara1 ඒක හරි පිංබත් හිඟන ජෙප්පො ඒ මනුස්සයව උපරිමයටම කේන්ති ගස්වනවා.
      ජවිපාවුන් එකල ටයර් සෑ වල....මරාදැමු එකේ වරදක් නැතිබව ඉදිරියෙදි ජනතාව පිලිගතහොත් එහිද පුදුමයක් නැත..

  • @sadarathnasadarathna867
    @sadarathnasadarathna867 12 часов назад +25

    විශිෂ්ඨයි සේපාල් මහත්මා ඔබ ප්‍රත්‍යක්ෂ කරදුන් දවසේ විග්‍රහයට ස්තුතියි බොහො සෙයින් ,!!!

  • @pradeepaatapattu1317
    @pradeepaatapattu1317 14 часов назад +43

    අර්ථවත් විග්‍රහයක් 🙏❤

  • @BuddikaChamara-p5h
    @BuddikaChamara-p5h 13 часов назад +25

    සුනඛයන් පිරිසකි ....බහු ...බහු..හඩ...

  • @rathnasiriweerasinghe9808
    @rathnasiriweerasinghe9808 43 минуты назад

    නියම පැහැදිලි කිරිමක් ඔබතුමාට ස්තූතියි බොහොම ස්තුතියි

  • @kumudiniambawatte8373
    @kumudiniambawatte8373 13 часов назад +47

    මෙ පාර්ලිමේන්තුවත් පරණ පාර්ලිමේන්තුව වගේම තුට්ටු දෙකට පත් වී ඇත .ලැජ්ජායි.

  • @marinademel9849
    @marinademel9849 13 часов назад +20

    Good explanation Mr Dileeth.Keep it up.

  • @vipuladesilva2060
    @vipuladesilva2060 13 часов назад +36

    ශ්‍රමදානයක් කරා කියළා මාර ඛඩු 159 ක් නේ යවලා තියෙන්නේ. පව් අහිංසක දුප්පත් ජනතාව

    • @ThambaraSandu
      @ThambaraSandu 7 часов назад

      අපේ ජනතාව ඉතින් හැමදාම පහේ පන්තියේ ශිෂ්‍යයොනෙ ?
      කවදා ඉගෙනගෙන පරිනත වෙයිද කියන එකයි සැක.
      සුද්දො අපිට නිදහස දීල ප්‍රඥාව අරන් ගිහින්.😢😢😢

  • @wambotta5501
    @wambotta5501 12 часов назад +36

    පිනට කකා ඉඳපු උන්ට රටක් භාර දුන්නම මෙහෙම වෙන එක පුදුමයක් නෙමෙයි නෙ😂 සේපාල් මහතාගේ හොඳ විග්‍රහයක් 😮

  • @MathsTeacherUK
    @MathsTeacherUK 5 часов назад +9

    මුන් තෝරලා තියෙන්නේ කන්න නැති, අදින්න නැති, බුද්ධියක් නැති පට්ට පොරවල් ටිකක්... තෝරපු උනුත් ඒ් වගේම තමයි...

  • @w.a.gunathilaka1216
    @w.a.gunathilaka1216 Час назад +1

    මටත් හරි සතුටුයි දිලීත් ජයවීර මැතිතුමන් ගේ සාර්ථක කතාවට අනාගත නායකත්වය කට සුදුසු චරිතයක් ස්තුතියි .

  • @shantharajapaksha6051
    @shantharajapaksha6051 13 часов назад +31

    කයියනායකලා ලෙෆ්ට්

  • @anandasamarakon-du7ku
    @anandasamarakon-du7ku 14 часов назад +57

    දිලිප් ජයවීර මන්ත්‍රී තුමණි💐.."ප්‍රධාන පක්ෂයකින් නොවන පක්ෂයකින් මාළිමාවට දැඩි ප්‍රහාරයක් . මාළිගාව .කෑකෝ ගැසීම හැරෙන්න වෙන මොනවද...........💐👈

    • @MayonMalshan
      @MayonMalshan 9 часов назад +7

      සේපාල් අයියේ ඔයා jvp npp එකේ එකේවත් වහලෙක් නොවීම ගැන අපිට සතුටුයිඅයියේ ඒ ගැන ඔයා හින්ද තමා අපි මාලි මාවට චන්දෙ දුන්නේ පොහොට්ටුවෙ අය විතරක්නෙමේ එක්සත් ජාතික පක්ෂයේ අයත් චන්දිදුන්නා ඔයා හින්දා npp එකට අපේ චන්දෙ දුන්නේ ජනතා විමුක්ති පෙරමුණටනෙමේ මාලිමාවට npp එකට අපේ රටේ ප්‍රචාතන්ත්‍රවාදයට අතතියෙනවා නම් npp අදාලත් නෑ ජනතා විමුක්ති පෙරමුණක්අදාල වෙන්නේ නැහැ නැහැ. අපි නැහැ. අපි මේක උතුරු කොරියාවක් කරන්නට දෙන්නේ නැහැ. මේක ලංකාව ඔයා සුදන්ත වගේ නෙමේ සුදන්ත වහලෙක් වෙලා මාලි මාව ආණ්ඩුවේ ඒත්වා ස්වාධීන වෙලේ ඉන්න එක සතුටුයි ටෝක්විත් සුදන්ත එහෙම නැත්නම් සුදන්ත තිලක්සි දැන් මාලි මාවේ වහලෙක් ඔයා නොවීම ගැන අපිට ගොඩක් සතුටුයි

  • @chandrarupasinghe1114
    @chandrarupasinghe1114 9 часов назад +10

    Well done Mr Dilith we love❤ your අරුණ newspaper

  • @siththarapunchi
    @siththarapunchi 15 часов назад +45

    Mr. Sepal, dinen දින අගාධයට යන රට ගැන කනගාටු දායක සිදුවිම් ඔස්සේ අපව දැනුවත් කරන ඔබට අපමණ තුති ❤

    • @uditfernando3115
      @uditfernando3115 10 часов назад +2

      ඇයි කලින් උබ හිටියෙ සියලු සැප සම්පත් තියන සුන්දර රටකද. කම්බ හොරු කොල්ල කාපු රටක. උන්ගෙන් බොක්ක පුරෝගත්තු උන් අනාතවෙලා කෙදිරිගාන්ව.

    • @ThambaraSandu
      @ThambaraSandu 7 часов назад

      ​@@uditfernando3115එයා කාල සීමාවක් කිව්වෙ නැහැනෙ. දිනෙන් දින පල්ලම් බහිනව කිව්ව මිසක් පටන් ගත්ත කාලය කිව්වෙ නැහැනෙ.
      ඔබ මොකටද ඒ චෝදනාව මාලාමාවට විතරයි කියල බාරගත්තෙ ?

    • @ShironNaseer
      @ShironNaseer 5 часов назад

      😢o😢 ok ooo😢o😢o😢o😢o😢o😢o😢o😢o😢oo😢o😢o😢o😢o😢o😢o😢o😢😢oo😢o😢oooo😢o😢o😢o😢o😢😢ooo😢oo😢o😢o😢o😢o😢o😢😢o😢ooo😢o😢😢oo😢oo😢😢oo😢o😢o😢o😢o😢o😢o😢o😢o😢😢oo😢o😢😢oo😢o😢ooo😢oo😢oo😢😢o😢o😢oo😢o😢o😢oo😢o😢o😢o😢o😢oo😢o😢o😢o😢o9rr😢😢

  • @keerthiamarakoon5957
    @keerthiamarakoon5957 11 часов назад +22

    දිලිත් වැනි නායකයන් අපේ රටට අවශ්‍යයි ....මේ ආන්ඩුවේ අයත් පෙර කරපු විදිහට පර්ලිමේන්තුව ජරා ගොඩක් කරන්නයි යන්නේ...අපිට ප්‍රභල විපක්ෂයක් අවශ්‍ය යි

    • @kumudinivithanage8959
      @kumudinivithanage8959 6 часов назад

      දන්වත් ඇස් ඇරෙවා. විපක්ශය දිරිගන්වෙවා!!!

  • @ManjulaSamarakoon-p5y
    @ManjulaSamarakoon-p5y 14 часов назад +60

    ඔන්න නියම මාළිමාව,,දැන් සතුටුද...කෝ ක්ලීන් ශ්‍රී ලංකා😂😂 ඔන්න ජෙප්පොන්ගෙ ප්‍රජාතන්ත්‍රවාදය ...කැළෑ සත්තු...

  • @DamithWeerapperuma-k9z
    @DamithWeerapperuma-k9z 14 часов назад +24

    Great speech

  • @10101Che
    @10101Che 12 часов назад +11

    නියෝජය කතානායකට තමන්ගේ උන් control නෑ. 😅

    • @ThambaraSandu
      @ThambaraSandu 7 часов назад +1

      උන්ව කොන්ට්‍රෝල් කරන්න පුළුවන් තුවක්කුවට විතරයි.
      මොකද උන්ට තේරෙන්නෙ ඒ භාෂාව විතරයි.
      Order please කිව්වට කොහෙ තේරෙන්නද ?

  • @susanthaabeywickrama7062
    @susanthaabeywickrama7062 14 часов назад +37

    මීට කලින් රට පාලනය කරපු ආණ්ඩු වලට තිබුණු ප්‍රජාතන්ත්‍රවාදයවත් දැන් රට පාලනය කරන ජේවීපය ආණ්ඩුවට නැහැ විවේචනය කරනවට කැමතිම නැහැ

    • @ThambaraSandu
      @ThambaraSandu 7 часов назад

      ඒකට තමා කියන්නෙ කොමියුනිස්ට් ඒකාධිපතිවාදය කියල.
      තර්කයක් බිඳ හෙලන්න බැරි දුර්වලයො යොදන්නෙ බලහත්කාරය.
      ඕක ඉගැන්නුවෙ කොමියුනිස්ට් සමසමාජ නායකයො.1960 ගණන් වල.
      ඒ කාලෙ ඉගැන්නුවෙ විරුද්ධ වන අය ඝාතනය කරන්න.

  • @fernandosellapperumagegami1175
    @fernandosellapperumagegami1175 11 часов назад +21

    සත්තුන්ගේ ගෝෂාව ඔබට ඇසුනද සවනට.

    • @aravindhavijayanayaka7564
      @aravindhavijayanayaka7564 8 часов назад

      අපි පත් කර ගත් සත්තුන්ගේ ඝෝෂාව අපට ඇහුනා

    • @piyadarshanibulathsinhala5670
      @piyadarshanibulathsinhala5670 8 часов назад

      රිලව් ඉන්නෙ මෙතනනෙ.😂

    • @ThambaraSandu
      @ThambaraSandu 7 часов назад +1

      ඇහුනා ඇහුනා.
      අලියෙක් මඩෙන් ගොඩ ගන්නත් පුළුවන් ඒ ඝෝෂාවට.
      දිලිත් උන්ගේ බාගෙට ගැලවී තියෙන සළුපිළි සම්පූර්ණයෙන් ගලවා නිරුවත පෙන්නුවා.
      කෑ කෝ ගැසීම දුබලයාගේ ආයුදයයි.😅

  • @hapuarachchigegunatilake5559
    @hapuarachchigegunatilake5559 12 часов назад +17

    ජෙප්පො දැන් හෙලුවෙන්....

    • @ThambaraSandu
      @ThambaraSandu 6 часов назад

      උන් හැමදාම හෙළුවෙන් තමයි.
      ජනතාව අන්ධ වෙලා හෙළුව දැක්කෙ නෑ.

  • @chandrarupasinghe1114
    @chandrarupasinghe1114 9 часов назад +8

    දිලිත් ජයවේවා

  • @GaminiSenavirathna-vv9lc
    @GaminiSenavirathna-vv9lc 3 часа назад +2

    නියමයි නියමයි නියමයි

  • @OrKumara
    @OrKumara 12 часов назад +21

    මාලිමාවේ රෙදි දියවන්නාවේ ගැලවෙයි මුන් මහාචාර්යවරු ආචාර්යවරු නෙවෙයි කාලකන්නි හිඟන්නෝ තොපිට චන්දෙ දීපු උන්ට ගහන්න ඕනේ

  • @roshiniamarathunga7191
    @roshiniamarathunga7191 10 часов назад +6

    Well said Mr Sepal.
    Dilith jayaweera's speech in parliament was brilliant.

  • @thilo7777
    @thilo7777 13 часов назад +42

    සේපාල් මහත්තයෝ චන්දෙට කලින් ඇයි මේවා ජනතාවට කිව්වේ නැත්තේ.මැදින් ඉදන් කතා නොකලේ.එහෙනම් ජනතාව මීට වඩා හොද තීරණයක් ගයි නේද?

  • @mentrocareservices4403
    @mentrocareservices4403 13 часов назад +14

    නිකං ඉඳලා කන්න බලාගෙන හිටපු කට්ටිය තමයි ජවිපෙ මාලි මාව රැල්ල එහෙමයි කවදාවත් උබලා ට රට හදන්න බෑ උබලා ඔක්කොම බොරු කිව්වේ අපි රැව ටු නා තමයි

  • @Nimnaadha
    @Nimnaadha 11 часов назад +31

    ඉස්සර ඔයාට බැනපු අපි දැන් ඔයාගේ අදහස් අහන්නේ ඔයාට සත්‍යය වැටහුණු බව දන්නා නිසා. ස්තුතියි 🎉🎉✨✨

  • @somakarunaratna4348
    @somakarunaratna4348 14 часов назад +20

    දෙරණ ඔය කැගහන්න තරම්
    රජයට විරුද්ධව news දාන්නෙ නෑ. අපි බලනව. සියත බලනව. මධ්‍යස්ථව
    තමයි news දෙන්නෙ.

  • @foodsfirst1
    @foodsfirst1 14 часов назад +56

    දිලිත් 159 ම එක මිටට අඹරලා දැම්මා 😂

  • @rohanasunnath5986
    @rohanasunnath5986 12 часов назад +15

    නියම වැඩක් sepala මහත්මයා දිගටම කරන්න 🌷

  • @ThungalalGooneratne
    @ThungalalGooneratne 13 часов назад +35

    එක මංතීුට
    159 කගෙ හැසිරීම

  • @RanjithDikkubura
    @RanjithDikkubura 14 часов назад +21

    සහෝ සේපාල් මුන් සේරෝම inside
    ගේම් කාරයෝ මල්ලී. Tks best rgds sepal bro ♥

    • @pasindudilshan9006
      @pasindudilshan9006 12 часов назад

      Kiya..kiyadeta..ahei.kuyanna..api..baiyoda..mepara..kohatada

  • @avishkakarunarathna6571
    @avishkakarunarathna6571 14 часов назад +52

    මුන් නානව නෙමෙ ඇදගෙන නානව .මාලිමාලු තමා ඉතින්😂😂

  • @uw43
    @uw43 13 часов назад +22

    සේපාල් අද ඔබේ කතාව නම් අතිවිශිෂ්ඨයි.
    Glad to have mediamen like you.
    Congrats Dilith on your performance as a maiden parliamentarian.

  • @ද.ප.ජයතිලක
    @ද.ප.ජයතිලක 13 часов назад +25

    අසාර්තක නායකයන් හදුනා ගත හැක්කේ ඔවුනට බලයක් ලැබුනායින් පසුවය

    • @suvineethadesilva906
      @suvineethadesilva906 12 часов назад +4

      බලයට එන්න කලින්ම අපි නම් දැනගෙන හිටියා

    • @Janaka-h5r
      @Janaka-h5r 12 часов назад +2

      බලයට පත්වුණායින් පසුව නම් කැලේ ඉන්න සත්තුන්ටත් අවබෝධ ⁣වෙළා ඇති.

    • @ThambaraSandu
      @ThambaraSandu 7 часов назад +1

      ​​@@Janaka-h5rමුන් විතර කැලෑ සත්තු කොහෙද ඉන්නෙ ?
      මුල ඉදලම ඉගෙන ගත්තෙ විරුද්ධවාදියා මරන හැටිනෙ.?

  • @sdkaraokestudio4168
    @sdkaraokestudio4168 13 часов назад +9

    ජයවේවා☎️✊

  • @AnuraEkanayaka-c5i
    @AnuraEkanayaka-c5i 9 часов назад +5

    රටේ ජනතාවගේ කරුමයට මාලිමාව බලයට ගෙනා බැවින් කුමක් කරමුද.මා අනුර සහ ලාල්කාන්ත 88/89 ඇසුරු කල බැවින් චන්ද වලට පෙර සිටම මුං ඔක්කොම බොරු කියනවා කල ගුණ දන්නේ නැති අය කියල කිව්වාට කවුරුත් විශ්වාස කලේ නෑනේ. දෙවනුවත් අමාරුවේ වැටුණා මුළු ශ්‍රී ලංකන් ජාතියම ..

  • @neththapala5621
    @neththapala5621 13 часов назад +25

    මේ හැම දෙයක්ම වෙන්න හේතුව කොතනද? දියුණු බුද්ධිමත් ජනතාවක් ඉන්නවා යයි කියා ගන්නා මේ රටේ ජනතාවට තේරුම් ගන්න බැරි වුණානේ මේ ගොයියෝ කෙසේ හෝ බලය ගන්න කියපු දේවල් හරියට තේරුම් ගන්න.ඔය හෑම එකාම, හැම එකියම කියපු දේවල් බොරු බව හැම මුහුණු වලම ඉතා හොඳින් පිලිබිඹු වුණා.ඒ ටිකවත් තේරුම් ගන්න බැරි වුණා.බොරුවලට ලේසියෙන්ම හසුවන මෝඩයන් රැලක් මේ රටේ ඉන්න එක ගැන කණගාටුයි.උන් හින්දා සාධාරණ පිරිසක් නිකරුනේ සැමදා දුක් විඳිනවා.

  • @sumedharajakaruna9085
    @sumedharajakaruna9085 13 часов назад +9

    Dilith is successfully taking over the role of leader of opposition. Great composure.

  • @nilukapathirana5159
    @nilukapathirana5159 13 часов назад +20

    චාමර සම්පත් හට කැමති හෝ අකමැති වුවද පලපුරුද්ද යන්න කුමක් දැයි ඔප්පු කොට ඇත. දිලිත් ජයවීර මාධ්‍යයවේදින් ඔවුනට අවබෝධය ඇත...

  • @ManjulaSamarakoon-p5y
    @ManjulaSamarakoon-p5y 14 часов назад +35

    නියමයි දිලුත් සර් නියමයි..මුන්ට මේත් හොද වැඩි පර හැත්ත..මිනිසුන්ගෙ හැගීම් එක්ක සෙල්ලම් කළ කාලකන්නී..මුන් හොඩ්ජයි රිලවු ,අලි එලවන්න.දිලිත් කියන්නෙ උඹලා වගේ හිගන්නෙක් නෙමේ.මේ රටේ දක්ශ ව්‍යවසායකයෙක්..අනිවාර්යයෙන්ම මේ රටේ ඊලග ජනපති...ජයවේවා ❤❤❤❤

    • @foodsfirst1
      @foodsfirst1 14 часов назад +2

      දිලිත් වගේ නායකයෙක් මේ රටේ බලයට එන්න ඕන. හිගන හැත්ත එලවන්න ඕනෙ.

  • @derasl4159
    @derasl4159 14 часов назад +70

    ආචාර්ය, මහාචාර්ය, නීතිඥ, වෛද්‍ය, විද්‍යාඥ, උපධිධාරී .......... සියල්ලන්ගේම හැසිරීම තප්පු ලෑමක් වගෙයි ඇසුනෙ.

    • @Phoenix-lv1qq
      @Phoenix-lv1qq 12 часов назад +1

      Umbata igena gnna bari una duka ne 😂

    • @ThambaraSandu
      @ThambaraSandu 6 часов назад

      ​@@Phoenix-lv1qqඋගත් කමයි බුද්ධියයි දෙකක් බව හොඳට පෙන්නුව මී හරක් රැල.

  • @sagararajakaruna5073
    @sagararajakaruna5073 11 часов назад +12

    එල එල සේපාල් මහත්තයා ඔහොම යං.

  • @dhanushkakarunarathna3765
    @dhanushkakarunarathna3765 12 часов назад +6

    Nice answer by Dilith

  • @Ticktopapi
    @Ticktopapi 14 часов назад +27

    එක එකාගේ හිඟා කාගෙන එක එකා දෙන එක ඇඳගෙන එක එකා දෙන එක කාගෙන හිටපු කාලකන්නියන්ට දන්නවද බජට් එක කියන්නේ මොකක්ද කියලා අයවැයක් කියන්නේ මොකක්ද කියලා. එහෙම එකක් නෑ

    • @ThambaraSandu
      @ThambaraSandu 6 часов назад

      උන් ඉගෙන ගත්තෙත් උන්ට ඉගැන්නුවෙත් බලහත්කාරය මිසක් වෙන දෙයක් නෙවෙයි.
      උඩගු කමට වෙන දෙයක් ඉගෙන ගන්න හිතන්නෙත් නෑ.

  • @thissarathnayake267
    @thissarathnayake267 13 часов назад +11

    මේක ඉන්සයිඩ් ගේම් එකක් තව සරලව ජනතාවට පැහැදිලි කර දෙන්න

  • @VijeRathna-c4e
    @VijeRathna-c4e 15 часов назад +32

    දිලිප් මැති තුමණි අති විෂිශ්ටයි

    • @tomba-u7b
      @tomba-u7b 12 часов назад +1

      දිලිප් නෙවෙයි බං දිලිත්

    • @pemasiriabey5731
      @pemasiriabey5731 9 часов назад +1

      ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @sriyakanthirathnalatha1403
    @sriyakanthirathnalatha1403 11 часов назад +6

    ජෙප්පන්ට මාධ්‍යය දැන් ජඩ මාධ්‍යය වෙලා.

  • @landshousesforsalesrilanka5044
    @landshousesforsalesrilanka5044 15 часов назад +70

    මාලිමා සෙට් එකත් බේරෙ වැවේ නාන්න ලගයි

  • @MayonMalshan
    @MayonMalshan 9 часов назад +3

    2022 සේපාල අයියේ මම ඔයාගේ වැඩසටහන් බලනවා මම එක්සත් ජාතිකපාක්ෂිකයෙක් ඔයා හින්දා තමා අපි ජනතා විමුක්ති ඡන්දෙ දුන්නේ ඒ උනාට මේක ජනතා විමුක්ති පෙරමුණාමතමයි අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයට අත ජාතක ජන ජන බලවේගී උනත් ජනතා විමුක්ති විමුක්ති පෙරමුණත් වැඩවරද්ද ගන්න හදන්නේ හදන්නේ හදන්නේ මේ මිනිස්සු ගොඩක්උද්දච්චයි මේක ලංකාව ලංකාව උතුරු උතුරු කොරියාවක් වෙන්න වෙන්න අපි ඉඩ ඉඩ තියන්නේඔයාඔයා හරි දේ හරි දේ හරි විදිහට කතා කරනවා සුදන්ත තිලක් සුදන්ත වගේ ඔයා වහලෙක් නොවීම ගැන අපිට සන්තෝසයි

  • @jayanthamendis6722
    @jayanthamendis6722 13 часов назад +5

    This is really good and what Mr Dilip Jayaweera said was correct. What you said you are the only media person to say Starling it's correct. But watch what will happen as the new generation does not know the past JVP but it's God is doing this. You may not believe but you will see every thing to your eyes.

  • @Lucky-w2e1v
    @Lucky-w2e1v 14 часов назад +13

    බලාපොරොත්තු වුනුම වීඩියෝව

  • @ThamaraAbayagunasekara
    @ThamaraAbayagunasekara 13 часов назад +20

    බුජ්ජිමත් උපාධි හොරුන්ගේ හෙළුව ලොවටම ප්‍රදර්ශණය කලා.ලැජ්ජයි මාලිමා කට්ටො උබලගෙ තනතුරටත් එක්ක..

    • @uhanowitageariyarathne2772
      @uhanowitageariyarathne2772 12 часов назад +1

      නියමයි දිලිත්.නියමයි චාමර .ඔහොම යමු

  • @rohanasunnath5986
    @rohanasunnath5986 12 часов назад +15

    Maru dilith ජයවීර .🙏

  • @karuperera3398
    @karuperera3398 14 часов назад +10

    Well said.

  • @sriyanihathurusinghe9565
    @sriyanihathurusinghe9565 11 часов назад +4

    159 න් වැඩිදෙනෙක් ඉන්නෙ කුලුදුල් මන්ත්‍රීරීවරු. මේ අය අවු. 5 ක් සීනියර් වෙනකොට බලාගන්න පුලුවන් පරණ අය ගිය පාරෙම අගේට යනහැටි 🤣🤣🤣. . ඒ ලක්ෂණ තමයි මේ පෙන්නන්නෙ.

    • @Kumari-yz1ys
      @Kumari-yz1ys 5 часов назад +1

      Nha kawadath ahama wanna nha oyata maga nambara dannam adata katha karannna ok

  • @piyalchandrasiri9033
    @piyalchandrasiri9033 8 часов назад

    සුපිරි දැනුවත් කිරීම සේපාල සහෝ👍

  • @kumariakke6525
    @kumariakke6525 11 часов назад +20

    නියමෛ🙏🙏🙏🙏

    • @sampathkumara6588
      @sampathkumara6588 6 часов назад

      ඇත්ත කතා කරන දිලිත්ගේ පක්සෙට ජන්දෙ දුන්න අපිට ආඩම්බරයි කමෝන් දිලිිත් ඔිකුන්ගේ කලිසම ඔලුවෙන්ම ගලෝපන් මාලිමාවේ පරයෝ එලවන්න ලගදිම පාරට බහිමු

  • @rahidmohmed8007
    @rahidmohmed8007 14 часов назад +42

    හැලිය රත් වෙමින් පවතී. තේරුම් ගන්න.

    • @ThambaraSandu
      @ThambaraSandu 7 часов назад

      රත්වෙන කොට කන්න ඉන්න අය මැරිලා😢😢😢

  • @shanthagamage128
    @shanthagamage128 11 часов назад +3

    76ශාපයටත් එහා ගිය ශාපයක් තමයි සිද්ධ වුනේ,

  • @foodsfirst1
    @foodsfirst1 13 часов назад +36

    කවදාවත් රස්සාවක් නොකරපු මුදලේ වටිනාකම නොදන්න නිකන්ම කාල පුරුදු හිගන්නන්ට ආණ්ඩු දෙන්න එපා කියලා දිලිත් කිව්වේ ජනාධිපතිවරණයට කලින්.

    • @Nimnaadha
      @Nimnaadha 11 часов назад

      ජෙප්පෝ භාණ්ඩ මිල ගැන අවබෝධයක්‌ නෑ මිල දීල බඩු ගන්න ක්‍රම නොදනී.. නිකම්ම කාලා ඇඳලා හිටපු නිසා 😂🤣🐒🐂ජනතාව ගේ ප්‍රශ්න කියන්නේ බොරුවට.... ඇත්ත ප්‍රශ්න ගැන දැනුමක් නෑ 🐂

    • @ThambaraSandu
      @ThambaraSandu 6 часов назад

      ඒකෙ තරහ තමයි ඔය පිරිමහන්නෙ.

    • @Kumari-yz1ys
      @Kumari-yz1ys 5 часов назад

      Pau nada

  • @ChamathWickramasinghe
    @ChamathWickramasinghe 12 часов назад +11

    නියමයි..

  • @arunasri8561
    @arunasri8561 15 часов назад +9

    Yes, that's very true...

  • @HM-ou3ke
    @HM-ou3ke 14 часов назад +14

    This very bad for JVP 😂

  • @champahegoda2894
    @champahegoda2894 14 часов назад +11

    🌷🌷🌷well done dilith

  • @kwkw7563
    @kwkw7563 14 часов назад +14

    අදත්ෂේපාල්මහත්තයා එනකම් බලන්හිටියේ මම අආෂම නූබතූමාගෙ පැහැදිලිකිරිමටයි තවත් බොරැනෑ ඇත්තමයි කියන්නේ නූබතුමාට ෂ්තූති

  • @ranjithjayawardana3946
    @ranjithjayawardana3946 12 часов назад +5

    You are great Dilith Jayaweera. One of the best speeches heard in the Parliament after a long drout. You single handedly conquered 159 unruly members who lost their bearings.

  • @Shali-n9w
    @Shali-n9w 3 часа назад +1

    ඇත්ත

  • @diasmaithri
    @diasmaithri 6 часов назад

    Thanks Delith, well said, බොරු කියලා බලය ගත්තා . ම්නිස්සුන්ගේ brainwashed කරා බොරු කියලා , දැන් ට්ක ට්ක තේරෙනවා ලංකාවේ ම්නිස්සුට

  • @shashikasampath544
    @shashikasampath544 14 часов назад +12

    මියන්මාර් සරණාගතයන් ගැන විඩියෝවක් කරන්න....උන්ට පුරවැසිභාවය දෙන්න කියලා මුස්ලිම් දේශපාලකයන් නොකියා කියනවා..👍

    • @nilminihewa1106
      @nilminihewa1106 13 часов назад

      රටේ මුස්ලිම් බලය ගන්න ඉන්න උන් මදි හින්දා උන් සැලසුම් කරලා තමයි මියන්මාර් වලින් කට්ටිය ගෙන්වන්නේ .
      උන් එහෙම කරලා බොරුවට සරණාගතයෝ කියලා පෙන්වලා තමයි අනුකම්පාව අරන් මේ රටේ ඉන්න සැලසුම් කරන්නේ . මේවා යටින් ඉන්නේ ඒ දේශපාලකයෝ තමයි

  • @Subo65
    @Subo65 8 часов назад

    ඇත්ත. පැත්ත මාරු කර කර රට පාලනය කරපු අය දැන් නැහැ ඒ කාලයේ හිටපු කෑ ගහපු අය දැන් බලයට ඇවිල්ලා කරන්ඩ පුලුවන් කෙං ගෙඩියක් නැතුව පිස්සෝ වෙලා

  • @wineethasenavirarthna4482
    @wineethasenavirarthna4482 8 часов назад

    දිලිත් ඉතාමත් හොදින් කතා කලා. ඔහු හොඳ නායකයෙක් වෙයි 👍

  • @SumithPerera-ee1yp
    @SumithPerera-ee1yp 13 часов назад +7

    පැහැදිලි කතාවක්

  • @manelnandasiri5386
    @manelnandasiri5386 11 часов назад +1

    ඔබතුමාට ගොඩක් පින් රටේ අහිංසක මිනිසුන් වෙනුවෙන් මේ ඔබතුමා කථා කරන්නේ ක්ලින් වෙන්න ඕන මුලින්ම එතන තමයි ඔන්න ජනාධිපතිතුමා සෞඛ්‍ය ඇමති තුමා දැන් ක්‍රියාත්මක වෙන්න ක්ලීන් කරන්න කො

  • @RadhaThang
    @RadhaThang 10 часов назад +1

    I like your presentation about Malima

  • @mentrocareservices4403
    @mentrocareservices4403 13 часов назад +15

    බොරු කෝටියක් කියපු බව පැහැදිලිය

    • @ThambaraSandu
      @ThambaraSandu 6 часов назад

      කෝටියක් සංවර ශීලය මුන්ට සමාදන් කරවන්න ඕන ආරණ්‍යයකට අල්ලගෙන ගිහින්.😮😮😮

  • @DamithaPerera-jh1ii
    @DamithaPerera-jh1ii 9 часов назад

    මොන මහාචාර්ය ආචාර්ය වගේ අයට දේශපාලන අත්දැකීම් නැති වුණාම චාමර සම්පත්ලාටත් පීචං වෙනවා. දිලිත්ට තියන ප්‍රචාරණ අත්දැකීම්වලට මාළිමාවට හැරෙන්න බැහැ.

  • @BarerraBara
    @BarerraBara 11 часов назад +3

    චාමර දිලිත් ප්‍රස ද් 👌👌👌👌👌👌👌👌👌🌹🌹🌹👌👌🌹👌👌🌹👌👌❤️🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹💛💛💚👌💚💚💚💚💚💚💚💚💚

  • @RaviRavi-mn7fb
    @RaviRavi-mn7fb 12 часов назад +2

    Patta kathawa

  • @sureshpriyankaraperera9477
    @sureshpriyankaraperera9477 13 часов назад +5

    මන් දැනන් හිටියේ දිලිත් කියන්නේ මේ වගේ කතිකයෙක් කියලා

  • @predeepchandrasekara4185
    @predeepchandrasekara4185 10 часов назад +2

    Well said Mr Dilith

  • @UpulPathiranage-mm2gl
    @UpulPathiranage-mm2gl 3 часа назад

    කමෝන් දිලා ...greatest speech

  • @aravindhavijayanayaka7564
    @aravindhavijayanayaka7564 8 часов назад

    මොවුන්ට සහය දුන් අයට දැන් දොස් කීම සුදුසු නැහැ.අපිත් සහය දුන්නා.අපි මොවුන් විශ්වාස කළා .නමුත් මොවුන්ගේ නාඩගම් අපි කවුරුත් අවබෝධ කරගෙනයි ඉන්නේ.ජනතාවගේ හිත් නොරිදවා ඔවුන්ගේ හිත් දිනා ගැනීමට කටයුතු කිරීමයි සුදුසු වන්නේ .

  • @AnnurangapereraMohotti
    @AnnurangapereraMohotti 12 часов назад +6

    Dilith❤❤❤❤❤

  • @sanjeewafernando8356
    @sanjeewafernando8356 11 часов назад +2

    good speeach mp delip, other one mr sepal, you develop commiunity political mind, its good

  • @SarathMahayahage
    @SarathMahayahage 13 часов назад +11

    මාලිමාවෙි කාලකණ්ණි වයසක අපිව⁣ගේ අයට විවෙිචනයක් කරාම.උන් තනිකරම තිරිසන් විදිහට අපිට බැන්නේ..අදත් ඒකමයි කරන්නේ පාර්ලිමේන්තුවෙි

    • @ThambaraSandu
      @ThambaraSandu 6 часов назад

      ඉස්සර ජවිපෙට ඉගැන්නුවෙ වයසක උදවිය මරන්නනෙ.
      ඒ මානසිකත්වය තවම තියෙනව. ක්‍රියාත්මක කරන්න බැරි නිසා තප්පුලනව.

  • @dineshmaddumage506
    @dineshmaddumage506 14 часов назад +9

    Davasin....Davasa..වැඩ bari.. pacha. Peechan.. wena. Malima අනුර කුමාර කල්ලිය රටටම ශාපයක් මිනිස්සු Ravatta ravatta ennna kaalakanni 😢😢

  • @nltkmusic2334
    @nltkmusic2334 Час назад

    පාර්ලිමේන්තු කකි කරනවද දැන් ඒ අලුත් ආණ්ඩුවේ ක්‍රමවේදයක්ද ඒක සම්මත කරන ලද තියෙන්නේ 👌