කෝටි 50 ක් ගත්තා. මන්ත්‍රීකමක් දුන්නේ නෑ

Поделиться
HTML-код
  • Опубликовано: 24 янв 2025

Комментарии • 476

  • @koekloeren3797
    @koekloeren3797 15 дней назад +141

    රත්න මහත්තය පාර්ලිමේන්තුවට යන්න කෝටි 50 ගෙව්වේ අත ලෙවකන්න නොවේය,,ගියා නම් හාල් කිලෝව රුපියල් 600 😊😊

  • @pali516
    @pali516 15 дней назад +374

    ඔන්න සඡියාගේ වැඩ රටේ වාසනාවට පරාද උනා.

  • @KelaniThissa
    @KelaniThissa 15 дней назад +190

    රත්න සහල් නොවැ...ඔන්න විපක්ෂනායක වරයාගේ වැඩ...විපක්ෂය කෑගහන්නෙේ මේ දේවල් වහගන්න ..😂😂😂

  • @AnuraWijesooriya-hd8cw
    @AnuraWijesooriya-hd8cw 15 дней назад +241

    හිරැට නො⁣පෙනෙන දෙරණ නොදකින news 😂😂

    • @ramyaweerasingha7001
      @ramyaweerasingha7001 15 дней назад +11

      සහතික ඇත්ත හොරු 40

    • @user-oc7ff8yr4y
      @user-oc7ff8yr4y 15 дней назад +7

      ❤❤සියත සිරස best 👍🏻👍🏻

    • @PrasangaVithanage-d7r
      @PrasangaVithanage-d7r 14 дней назад +7

      හිරු පායා නැති දවසක මේ දෙරණෙන් එපිට සිදුවුන ගනුදෙනුවක්. එකයි එයාල දන්නේ නැත්තේ.

    • @trishanpeiris4247
      @trishanpeiris4247 13 дней назад

      Hiru/Derana 🤔🤔🤔🤔
      Sajith 😬😬😬😬😬😬😬

  • @iamvimukthi
    @iamvimukthi 15 дней назад +312

    රත්න සහල් - මිත්‍රපාල ලංකේෂ්වර

  • @KelaniThissa
    @KelaniThissa 15 дней назад +236

    කොහොමහරි මෙවර බහුතරයක් රටේ ජනයාගේ තෝරාගනු ලැබූ රජය අති විශිෂ්ඨතම තේරීම.

    • @bishreenabdulla8638
      @bishreenabdulla8638 14 дней назад +1

      Acharya tom pacha Mr clean kaiwaru kaiyanayaka

    • @VimukthiMadusanka-j2t
      @VimukthiMadusanka-j2t 14 дней назад

      ​@@bishreenabdulla8638බලමුකො තව ගත්තා විතරනෙ...

    • @SumithRajapakse
      @SumithRajapakse 14 дней назад +1

      💐

    • @SumithRajapakse
      @SumithRajapakse 14 дней назад

      ​@bishreenabdulla8638 පව් බන් උඹලා...😂

  • @sawi-l3o
    @sawi-l3o 15 дней назад +159

    හොද වැඩේ😂කෝටි 50ක් දීල මන්ත්‍රීකං ඉල්ලන්නෙ කෝටි500ක් වත් හම්බ කරගන්න තමා😅

  • @sarojikajayamini227
    @sarojikajayamini227 15 дней назад +170

    ඒ ව්‍යාපාරිකයා අමුම අමු පිස්සෙක් ඌට කෝටි පනහක් දීලා දේශපාලනයට යන්නේ තව තවතවත් ගසා කෑමේ චේතනාව හොද වැඩේ කෝටි පනහ යොදවලා තවත් ව්‍යාපාරයක් පටන් ගනින් කෝ ඊට වැඩිය දේශපාලනයෙන් සොයන්නට පුළුවන් නේද ???මහජන මුදල් කොල්ල කන්න එන නරැමයන් නොදකින් 😢😮

    • @rubanwijewardhana1851
      @rubanwijewardhana1851 15 дней назад +17

      ධනය ..ඇති ..අයට ..බලය ..ඕනෙ ...

    • @inhocsignovinces-5797
      @inhocsignovinces-5797 15 дней назад

      @@sarojikajayamini227 මෙයා පිස්සෙක් නෙවේ
      පාස්කු ප්‍රහාරයට සල්ලි මාරු කලේ මෙයාගෙ අකවුන්ට් එකෙන්
      ඒකයි ඒකෙන් බේරෙන්න මන්ත්‍රී වෙන්න ට්‍රයි කරන්නේ
      සුදන්තක ව්ලොග් යුටියුබ් චැනල් එකේ සම්පූර්ණ විස්තරේ තියෙනවා බලන්න

    • @asankajayasundara6175
      @asankajayasundara6175 15 дней назад +3

      තක්කඩි දේශපාලඥයෝ බං

    • @PrasangaVithanage-d7r
      @PrasangaVithanage-d7r 14 дней назад +3

      මෙහෙම බලන් යද්දී කුඩු ගෙන්නන මුදලාලිලා හොදයි. මොකද උන් කුඩු ඉම්පෝර්ට් කරන ඒකනේ කරන්නේ. මුන් අපේ රටේ අපේ ගොවියා මහන්සි වෙලා හදන, අපේ සල්ලි වලින් හදපු වාරිමාර්ගේ වතුරවලින් වගකරපු අපේ සල්ලි වලින් පොහොර සහනාධාරේ දීපු හාල් ටික මෝලට දාල වැඩි ගානට අපිට විකුනනවා. කෝටි 50 දීලා අතලෙවකන්න ඇමතිකම් ගන්නේ නෑනේ. හොරකන්න තමයි. මු ඔය සල්ලි දීපු පක්ෂෙ එවුන් එක්කම අතුගාල දාන්න ඕන

    • @PrasangaVithanage-d7r
      @PrasangaVithanage-d7r 14 дней назад

      බඩගින්නට පොල්ගෙඩියක් හොරා ගත්ත කියලා පොඩි ළමයෙක් මේ නාලිකාවලින්ම හංවඩු ගහපු රටක කෝටි 50 අල්ලසක් දීපු එකෙක් සහ ගත්ත උන්ගේ නම් ගම් රකින එක ගැන ඔයාලට හිරිකිතයක් දැනෙන්නේ නැද්ද. පාදඩ ජඩ මාධ්‍ය.

  • @Adi2025G
    @Adi2025G 15 дней назад +104

    කෝටි 50ක් දීලා මන්ත්‍රි පට්ටමක් ගන්න හදලා තියෙන්නේ රටේ අභිවුර්තිය ගැන හිතලානේ කියලා හිතනකොට හිනත් යනවා දුකත් හිතෙනවා 🤣

  • @gaminisubasinha5764
    @gaminisubasinha5764 15 дней назад +120

    ඔන්න සමගි පුතාණෝ ගේ වැඩ

  • @indeepachandrasekara8050
    @indeepachandrasekara8050 15 дней назад +258

    සමගි ජනබලවේගය සහ හොරු හතලිහ😂

  • @sumududesilva6782
    @sumududesilva6782 15 дней назад +142

    කෝටි ගනනින් අල්ලස් දී මෙරට මන්ත්‍රීකම් ගැනීම සම්බන්ධයෙන් වටහාගත යුතු වන්නේ, මෙරට පවතින තක්කඩි දේශපාලන සංස්කෘතිය පිළිබඳවය.
    මෙවැනි මුදලක් ගෙන තම ජීවිතය මෙන්ම ඉතා සැළකියයුතු පුන්‍ය කටයුතු සිදුකල පින් අත්කරගැනීමට කටයුතුකිරීම වඩා වැදගත්ය.
    මක්නිසාදයත් දේශපාලනයට පිවිසීම තුල බහුතර ජනතාවගේ ⁣අප්‍රසාදයටත්, පවුකාරයන් බවටත් පත්වන බව හොඳින් දන්නා කරුණකි.

    • @asankajayasundara6175
      @asankajayasundara6175 15 дней назад +2

      Hariyatama Hari. Ekenma penavNe balaporotthu wenna athi dewal

    • @anushkakarunarathna8513
      @anushkakarunarathna8513 15 дней назад +4

      එච්චර දීලා එන්න හිතන්නෙ...ආවම ආදායම කොහොම ඇතිද

    • @user-pk3xt9jw
      @user-pk3xt9jw 15 дней назад +1

      🙏👍

  • @saliyamudiyanse9492
    @saliyamudiyanse9492 15 дней назад +28

    Siyath සුපිරි

  • @AnuraWijesooriya-hd8cw
    @AnuraWijesooriya-hd8cw 15 дней назад +65

    අසාධාරණ ලෙස හම්බ කල සල්ලි පල දෙන්නේ නෑ. දුප්පත් මිනිසුන් හූරා කාලා හම්බ කරපු සල්ලි 😢😢😂😂

    • @ajanthavithanage4236
      @ajanthavithanage4236 14 дней назад +1

      නියම පිළිතුර. හරියටම හරි.

  • @dathulive3052
    @dathulive3052 15 дней назад +32

    🤣 සමගි ප්‍රෝ මැක්ස්... vs රත්න සහල්..

  • @dammikarandeniya2112
    @dammikarandeniya2112 15 дней назад +46

    කෝටි ගාණම ආයෙත් හොයන්නෙ.. කොහොමෙයි 😅😅

  • @gamingපඹයා-s9f
    @gamingපඹයා-s9f 15 дней назад +32

    කෝටි 50.ක් ව්‍ යදම් කරනේ රටට හදන්න නෙවෙයි හොරාකන්න ..

    • @ajjj772
      @ajjj772 14 дней назад

      ඒක තමයි මාත් සිතුවේ බලන්නකෝ මෙතරම් මුදලක් වියදම් කරලා යන්නේ ඔතෙන්ට ඔහොම හම්බ කරන්න හිතාගෙන හිතාගෙනද.

  • @AndrewEnglish-pf3nm
    @AndrewEnglish-pf3nm 15 дней назад +71

    මගේ දෙයියෝ.........බලන, බලන තැන හොරකම්, මැරකම් පහුගිය දේශපාලුවෝ කරල තියෙන්නේ....පවුල් පිටින් කෝටිපතියෝ වෙලා. අහිංසක ජන්දදායකයෝ එදාවේල කන්න දහ දුක් විදිනවා. අපේ වෙලාවට මේ මාලිමා ආණ්ඩුව අවේ... මාලිමා ආණ්ඩුව මොකුත් නොකර හිටියත් ඇති මොකද මේ පසුගිය බඩබරි දේශපාලුවෝ ටිකට හොරකම් කරන්න අවස්ථා නැතිවෙලානේ.........

    • @ShenuSenansa
      @ShenuSenansa 14 дней назад +2

      ඇත්තෙන්ම අපි ටිකක් ඉවසමු

  • @priyanthajayathissa9767
    @priyanthajayathissa9767 15 дней назад +123

    ඔන්න බලල මල්ලෙන් පැන්න,,,හොදේ,,,විපක්ෂ සක්කීලීයො කට පුක වහගන හිටපියවී,,,,,අනුර ජනපතිට දීර්ඝායුෂ මාතෘභූමියට ජය වේවා❤

  • @nilminiranathunga3422
    @nilminiranathunga3422 15 дней назад +43

    මිනිසුන්ගෙ වී වලින් හූරගෙන කාපු ඒවා විදවන්න වෙලා හාල් මාෆියා, මාපිලා හොදවැඩේ

  • @JanithTharakaJayasinghe
    @JanithTharakaJayasinghe 15 дней назад +15

    මේ දේශපාලන සංස්කෘතිය වෙනස් විය යුතුයි. ජනතාව පෙළ ගැසුනේ ඒ වෙනුවෙන්.

  • @Pubudu-ki1nx
    @Pubudu-ki1nx 15 дней назад +27

    මුන් අවනම් කොහොමට හිටියී ද 😂😂😂

  • @vijayakankanamge6245
    @vijayakankanamge6245 15 дней назад +12

    පුත්තලමෙත් හාදයෙක් ඔය වැඩේ කරා.දැන් කට ගහනව ලොක්කො වගේ.ඒ උනාට පුත්තල්මෙ සමහරක් මෙයාල පාර්ලිමේන්තු එවුවෙ නොසොයා වෙන්න ඕන.

  • @asankapushpakumara9759
    @asankapushpakumara9759 15 дней назад +12

    කෝටි 50ක් දීලා මන්ත්‍රී වෙන්න කොහොම රහාක් ඇත්ද පාර්ලිමේන්තු කෑම😂😂😂

  • @Aikumar-j6q
    @Aikumar-j6q 15 дней назад +18

    පුතානෝගේ වැඩ..

  • @ashokapathmini459
    @ashokapathmini459 15 дней назад +29

    හිතාගන්න පුලුවන්නෙ.මුන් කොටි පනහක් දිලා එන්නෙ කොටි කියක් හම්බ කරන්නද.මෙ මුන් ගරන්න හදන්නෙ රටෙ මහජනතාවගෙ සල්ලි මිසක් මන්තිරි කම් දෙන උන්ගෙ අම්මගෙ අප්පගෙ බුදලෙ නෙමෙනෙ.

  • @UserUser-ku3rg
    @UserUser-ku3rg 15 дней назад +12

    කොහොමද ඒක. එච්චර වියදම් කරලා පාර්ලිමේන්තු එන්න හිතන්නේ කීයක් හම්බ කරන්න හිතාගෙනද දන්නේ නෑ. පැරදුනා වාසනාවට.

  • @gayanrathnayake6220
    @gayanrathnayake6220 15 дней назад +13

    හාල් මෝලා,ගවානෝට සල්ලි දීලා,ඇනගෙන වැලපෙනවා,🤣🤣🤣🤣🤣🤣🤣

  • @KusumPriyantha-e8j
    @KusumPriyantha-e8j 15 дней назад +42

    විපක්ෂය කොතනද එතන හොරු 😂😂😂😂

  • @lankaequity8944
    @lankaequity8944 15 дней назад +25

    රත්න හාල් 😂😂😂

  • @M.m.chanel.
    @M.m.chanel. 15 дней назад +16

    මිත්‍රපාලයා නේ මේකා...

  • @chandasomabandara6431
    @chandasomabandara6431 15 дней назад +18

    දුන්න එකා හිරේ දාන්න ඕන. සල්ලි වලට මන්ත්‍රී කම් ගන්න ගියාට.

  • @jayanthasellahewa5230
    @jayanthasellahewa5230 15 дней назад +6

    කෝටි 50කට ගන්න මංත්‍රීකම කොච්චර වටිනවා ඇත්ද.අනේ අපේ සල්ලි .

  • @ushanbandara1814
    @ushanbandara1814 15 дней назад +11

    කෝටි පනහක් දීලා මන්ත්‍රී කමක් ගන්නේ ඇයි බන් ..😂😂😂

  • @TissaWeerasinghe-w3h
    @TissaWeerasinghe-w3h 15 дней назад +42

    හාල් සම්බන්ද කෙනෙක් නේද.....

  • @NimalAluthge-pm8bu
    @NimalAluthge-pm8bu 15 дней назад +8

    බත් බාප්පෙක් හා බස් පියා ගේ ගනු දෙනුවක්. තවත් වැඩි කරහ්න්කෝ හාල් 🐃🐊

  • @nuwanchamara1809
    @nuwanchamara1809 15 дней назад +19

    මිත්‍රපාල😂😂😂😂😂

  • @chlfilms
    @chlfilms 15 дней назад +9

    සල්ලි දීලා මන් ත්‍රී කම් ගැනීම හෝ දීම නීතිය ඉදිරියේ දඩුවම් ලැබිය හැකි වරදක්.

  • @driveincanada9713
    @driveincanada9713 15 дней назад +21

    බස් දුන් පියා 😂😂😂

  • @nuwanchamara1809
    @nuwanchamara1809 15 дней назад +19

    තව මොනතරම් පොරොන්දු වෙන්න ඇද්ද, දින්නනම් කොහොමද

  • @Tomorrow_is_world
    @Tomorrow_is_world 15 дней назад +2

    හොද වැඩේ😂😂 මුන්ට කෝටි 50 පොඩි ගානක්නේ.කෝටි 200 වත් හොයන්නනේ මුන් මේ එන්න දගලන්නේ

  • @AnuraShantha-j1b
    @AnuraShantha-j1b 15 дней назад +11

    බාගයක් පක්ෂයේ අරමුදල ට ඉතිරිය සාක්කුවට .......

  • @aravindalakmal3860
    @aravindalakmal3860 15 дней назад +8

    ඔන්න වැඩේ පේනවා නේ.... පුතානෝ ඕවගෙන් තාම බස්.. බෙදලා සුහුරු පන්ති පන්ති කාමර හැදුවේ... මිනිස්සු රවට්ටන්න...

  • @lankadesilva.7446
    @lankadesilva.7446 15 дней назад +3

    කෝටි 50 , කට මන්ත්‍රී ධූරයක් විකිණෙනවා කියන්නේ ,මේ කාලකන්නී රට විනාශකරල කොපමනමුදලක් හොයනවා කියල හිතන්න ඇතිද..😡😡

  • @CreativeEducator-pf8fm
    @CreativeEducator-pf8fm 15 дней назад +10

    හාල් මාෆියාව ගෙනියන්නේ, ඕකා තමා ප්‍රධාන වශයෙන්

  • @Lath-q2t
    @Lath-q2t 15 дней назад +2

    සහල් ව්‍යාපාරිකයා කෝටිපතියෙක්නෙ මොකටද පාර්ලිමේන්තු එන්නෙ මේ මිනිසුන්ට කොච්චර තිබුනත් මදි තන්හා ජායතී සෝකෝ වැඩිම උනොත් අවුරුදු 80 ජිවත් වෙයි අනේ මන්ද අපේ ලංකාවෙ මිනිසුන්ගෙ තන්හාව අඩු වෙන්නෙ නැ අපි එද්දි නූල් පොටක්වත් නැ තිව එන්නෙ යන්නෙ අඩිහයේ වලකට සාක්කු නැ ති පර්ස් එකත් දාල යන්නෙ

  • @MrBro53t
    @MrBro53t 15 дней назад +11

    රත්න හාල් තමුන් ඔය මුදල් ගොනෙකුට දුන්නේ ඒකෙන් දුප්පත් ජනතාවට හාල් ටිකක් අඩු කරලා හරි නිකම් දීලා තිබුනොත් මිනිස්සු පිංඅනුමෝදම් කරලා ඇති මුදල් නම් දේවාල පිං කැටේකට දැම්මා කියලා හිතාගන්න මම කියන්නද කට්ටිය දැන් එකතුවෙලා නගර සභාවට ඉල්ලන්න යනවා එතන පොඩ්ඩක් බැලුවොත් ඕකුන්ට ඡන්දය දෙන්න තරම් ජනතාව දැන් මෝඩ නැහැ 😁

  • @dayanandaariyadasa1773
    @dayanandaariyadasa1773 15 дней назад +5

    අපි නම් ඒක එදා ඉදලම දන්නවා......

  • @AriyawanshaWijesinghe-v9z
    @AriyawanshaWijesinghe-v9z 13 дней назад

    ජයවේවා,,ජයවේවා ජයම වේවා

  • @MDSanjeewaperera-ql4oe
    @MDSanjeewaperera-ql4oe 15 дней назад +8

    පුදුම ආදරයක් , කැක්කුමක් තියෙන්නෙ ජනතාවට සේවය කරන්න . කෝටි 50 දීල යන්න හදන්නේ .
    ජනතා මනාපයෙන් එන්න බැරි නිසා අල්ලස් දීල එන්න හදනව.
    තවත් මඩිය තරකර ගන්න විදින
    දුකක්

  • @ADNissanka5429
    @ADNissanka5429 15 дней назад +4

    නමක්,පක්ශයක් සදහන් කර නැත්තේ හිතේ අමාරුවටද

  • @malkanthibiyanwila2900
    @malkanthibiyanwila2900 15 дней назад +4

    හොඳ වැඩේ
    සල්ලි වලට තනතුරු ගන්න යනවට
    ජනතාව ගේ කැමැත්ත නැතුව

  • @lathishaleti1618
    @lathishaleti1618 15 дней назад +3

    කෝටි පනහක් 😲😲😲 අපිට හීනයක් වගේ මේ මිනිස්සු සල්ලි වලින් නානවා අම්මොහ් කොයි තරම් දුප්පත් මිනිස්සුන්ට උදව් කරන්න පුළුවන් ද 😲😲😲

  • @M.Perera
    @M.Perera 15 дней назад +6

    සල්ලි /බලයට තියෙන කැදරකම විලි ලැජ්ජයි. දෙෂපාලනය මහ බිස්නස් එකක් වුනා මුන්ට.

  • @NawaMax
    @NawaMax 15 дней назад +4

    එම පක්ෂයේ නම සහ මුදල් දුන්නේ කාටද යන්න හෙළි කරන්න එම මුදල් හම්බ කල ආකාරයත් සොයා බලන්න.

  • @siripalasenadheera4316
    @siripalasenadheera4316 15 дней назад +4

    අනේ අම්මෝ කෝටි 50ක්, මුගෙ තන්නා වයන්න හොඳ වැඩේ තන්නා වට

  • @ShanMax-if1nl
    @ShanMax-if1nl 15 дней назад +6

    කොහොමද මුන්ට රට දුන්නනම් 😂සජියා කරන්නෙත් අනිත් උන් කරපු දේම තමයි.දැන් රට හරි අතට යනව

  • @Lakeylove
    @Lakeylove 15 дней назад +13

    හොද වැඩේ.මිනිසුන්ගෙ සල්ලි.දෙන්න එපා ඕකුන්ට සල්ලි.

  • @ushanbandara1814
    @ushanbandara1814 15 дней назад +5

    මිනිහා ඉල්ලුවනේ කටිනම මට පාර්ලිමේන්තු යන්න දෙන්න කියලා 😂. සජියා පවු ඈ

  • @koekloeren3797
    @koekloeren3797 15 дней назад +3

    කුඩුහිරැ ගෙවල දාවි 😂😂

  • @cococonstruction
    @cococonstruction 15 дней назад +6

    ඔන්න ඕකයි ප්‍රස්නේ.....

  • @Irshard-mi3sh
    @Irshard-mi3sh 15 дней назад +6

    මිත්‍රපාල 😂😂😂

  • @kumara-v5m
    @kumara-v5m 14 дней назад

    මරු විපක්ශය 😂 ආන්ඩුවට උපදෙස් දෙන්න එන්නේ මේ වගේ උන්ද යකෝ😂

  • @DharmasenaJayawickrama
    @DharmasenaJayawickrama 15 дней назад +4

    උම්බෑ ගාන තරුණ
    හීන මරපු රාජ්‍යයේ ඩීල් අසමගියෙන් දකින්න

  • @achilamendis9835
    @achilamendis9835 15 дней назад +4

    මුන් රෙදි ඇදගෙනද අප්පා ඉන්නේ😂😂

  • @HashenHashen-m8m
    @HashenHashen-m8m 12 дней назад

    සුපිරි siyatha apisiyath ekka

  • @gamelovers7748
    @gamelovers7748 15 дней назад +7

    නිවර්තන මිත්‍රපාල (සහල් වයපාරික)පිස්සු සජිත් ගෙන් මන්ත්‍රී දුරයක් ලබා ගැනීම 😂😂

  • @lankalap2423
    @lankalap2423 15 дней назад +5

    ජාතික ලයිස්තු මන්ත්‍රී දූරයක් ඒත් විපක්ෂයේ කෝටි පනහක් මිත්‍රපාල තව තවත් මිතුදමට වගේ......... ....

  • @krishanthasanjeewa5629
    @krishanthasanjeewa5629 15 дней назад +34

    පක්ෂය ⁣මොකක්ද, ව්‍යාපාරිකයා කවුද. වැඩක් නෑනේ මොකටද මේ නිව්ස්

    • @thushariwarnasuriya3583
      @thushariwarnasuriya3583 15 дней назад +1

      @@krishanthasanjeewa5629 ලංකේශ්වර සජියගෙ office ,ekata ගිහින් තියෙන්න් 🤣🤣

    • @pradeepjayasundara4741
      @pradeepjayasundara4741 15 дней назад +12

      අම්මෝ වැඩක් නැද්ද කියලා පුතාණෝගෙ පක්ෂෙ දුකයිද

    • @computerworld6648
      @computerworld6648 15 дней назад

      පු⁣තානෝගේ පක්ෂයේ හාල් කාරයා

    • @gamelovers7748
      @gamelovers7748 15 дней назад +6

      නිවර්තන මිත්‍රපාල😂😂

    • @ajithnalinbandara1129
      @ajithnalinbandara1129 15 дней назад +6

      Sajiyage .........lankester mithrapala hal hangapu eka........😂😂😂

  • @sumanasathkumara3067
    @sumanasathkumara3067 15 дней назад +3

    ඔන්න විපක්ෂනායක වරයාගේ වැඩ...විපක්ෂය කෑගහන්නෙේ මේ දේවල් වහගන්න ..😂!!!
    මගේ දෙයියෝ.........බලන, බලන තැන හොරකම්, මැරකම් පහුගිය දේශපාලුවෝ කරල තියෙන්නේ....පවුල් පිටින් කෝටිපතියෝ වෙලා. අහිංසක ජන්දදායකයෝ එදාවේල කන්න දහ දුක් විදිනවා. අපේ වෙලාවට මේ මාලිමා ආණ්ඩුව අවේ... මාලිමා ආණ්ඩුව මොකුත් නොකර හිටියත් ඇති මොකද මේ පසුගිය බඩබරි දේශපාලුවෝ ටිකට හොරකම් කරන්න අවස්ථා නැතිවෙලානේ.........

  • @marasinhagemetilda3564
    @marasinhagemetilda3564 15 дней назад +5

    විපක්ෂයේ උන්ට ඕනේ සල්ලි සල්ලි වියාපාරයාට හොඳ වැඩේ සල්ලි තියනවා නම් දුප්පත් මිනිස්සු ට ගෙවල් කන්න දිපල්ලා මන්ත්‍රි කම ගන්න කෝටි ගණන් 💰 සල්ලි විපක්ෂයේ පුදුම හිගන්නු කාගේ හරි සල්ලි විපක්ෂයේ උන් පිට කොටුවේ හිගාගෙන කන්න තිබුනේ හිගන්නු ඉවරයක් නැහැ විපක්ෂයේ උන් 💰 සල්ලි සල්ලි බහිරවයෝ එලෙව්වා ට යන්නෙ නැහැ පිටරට වලින් සල්ලි ගන්නවා අපේ මව්බිම පෙන්වන්න ලා විපක්ෂයේ බහිරවයෝ තාම සැරිසරන වා

  • @CraftFlower
    @CraftFlower 14 дней назад +1

    දෙයියන්ගේ හාල් කැවිලා රත්න හාල්ට🤣🤣

  • @IshanAththanayake
    @IshanAththanayake 15 дней назад +2

    යකෝ මංත්‍රී කමක් මෙච්චර වටිනවාද , මහජනයා ට ගින්දර දී හාල් විකුනා , හම්බ කරපුවා , දිට්ඨධම්ම කර්මය පඩිසන් දීලා

  • @solomonkurera572
    @solomonkurera572 15 дней назад +3

    බලන්න විරුද්ද පක්ශයෙ අය දිනුව නම් මොකද වෙන්නෙ .ලේකම් ගෙ බාප්පා ගහපුව.

  • @RajithaChandrarathna
    @RajithaChandrarathna 15 дней назад

    හොද වැඩේ......රත්න සහල් 😂😂😂

  • @Sathishisansa
    @Sathishisansa 15 дней назад

    Niyamai rangana siyathata ❤❤❤❤❤adareiiiiii

  • @gkbwije2809
    @gkbwije2809 13 дней назад

    😂😂😂😂😂 මරු වැඩේ. මුන්ට ඔහොම වෙලා මදි.

  • @NamadasaWarnakula
    @NamadasaWarnakula 14 дней назад

    ♥️♥️♥️💯🇱🇰SUPIRI SIYATHA TV 💖💖💖

  • @deathstrokdimuth444
    @deathstrokdimuth444 15 дней назад

    රත්න සහල් - මිත්‍රපාල ලංකේෂ්වර 🤣🤣🤣🤣🤣

  • @LasithaWeerasinghe
    @LasithaWeerasinghe 15 дней назад +2

    සජබෙ තමා පක්ෂේ..සජිත් තමා සල්ලි ගත්තේ ..රත්න හාල් මෝල් කාරයාගෙන් සල්ලි ගත්තේ..ඒකෙන් තමා බස් බෙදුවේ,සුහුරු පංති කාමර එයාගේ සල්ලිවලින් දෙනවා වගේ දුන්නේ

  • @step0203-gv7kb
    @step0203-gv7kb 15 дней назад +2

    යකෝ පක්ෂ යේ නම කියපල්ලා. මාද්‍ය කොන්ද පන නැති ද...

  • @sunildahanayake3916
    @sunildahanayake3916 15 дней назад +11

    Where is the Income Tax Department? Why they do not take actions.

  • @nishanthahewage8019
    @nishanthahewage8019 15 дней назад +2

    එයා කෝටි 50 ක් දීලා මංත්‍රී කමක් ගන්නෙ
    කෝටි කීයක් හම්බ කරන්නද?

  • @SanjeewaRanasinghe-q2p
    @SanjeewaRanasinghe-q2p 14 дней назад

    ඔන්න කෝටි ගණන් සල්ලි දීල තමයි රට හදන්න එන්නේ 😂 පව් අපේ රටට ආදරේ මිනිසුන් නේ මේ

  • @lalithkithsiri7204
    @lalithkithsiri7204 15 дней назад +8

    කොහොමට හොර කම් කරන්න පුලුවන් ඇත්ද

  • @sunilmageahtethayasihiwegu7719
    @sunilmageahtethayasihiwegu7719 15 дней назад +2

    ජනතාව මේ sjbගැන දැන ගත යුතුයි

  • @turneyindrajith8967
    @turneyindrajith8967 14 дней назад

    මුං ට දෙයියන් ගේ හාල් කැවුනාට මේ පාර ජනතාවට දෙයියන්ගේ හාල් කවන්න බැරි උනේ අපේ වාසනාවට

  • @RajindaLalitha
    @RajindaLalitha 15 дней назад +5

    ඇයි පක්ෂෙ නම කියන්න බැරි, ඇයි සල්ලි දීපු මිනිහගේ නම කියන්න බැරි, ඔහොම පත්තර වලට මේ විස්තර ලියලා වැඩක් නැහැනේ මිනිහෙක් පොල් ගෙඩියක්ම වත්තකට පැනලා කඩලා අහුවුනොත්, ඒ මිනිහගේ නම ගම වාසකම පරම්පරාව විස්තර ඔක්කොම ටික දාන්න පුළුවන්නේ පත්තරකාරයින්ට,

  • @gayankumara-y5k
    @gayankumara-y5k 15 дней назад

    අනේ ඉතිං ඒ තරම් මුදලක් තියනවනම් මොනවටද මන්ත්‍රීකමක් අනික තව කොච්චරක් ඇතිද ඒ මනුස්සයලග බලයට තියන කෑදරකම තමා

  • @ravishanthaperera1659
    @ravishanthaperera1659 15 дней назад

    ඔච්චර විස්තර කිය කිය වටෙ යන්නේ තැතිව ඒ කෙනාගෙයි පක්ෂ කාර්යාලයේ නමයි කියන්න.

  • @thomassovis5591
    @thomassovis5591 15 дней назад +2

    හොදවැඩෙ

  • @user-mj1tq4vs8l
    @user-mj1tq4vs8l 15 дней назад +3

    ඔන්න හාල් හිඟය

  • @hemawasanthivissundra9472
    @hemawasanthivissundra9472 14 дней назад

    කෝටි පනහක් දීල .මන්ත්‍රී ධුරයක් ඇරගෙන. අප්පේ....මේ...ජනතාව වෙනුවෙන් නේද සේවය කරන්ඩ එන්නේ...😂😂😂....

  • @LemonGrass-tv3tf
    @LemonGrass-tv3tf 14 дней назад +1

    මේ සිද්දිය නිකං හරි NPP එක කරානම් (හරැ එකයි දෙරණයි ,අරැණ පත්තරෙයි ) හෙඩ් ලයින් දාලා ගහන්නේ / නම් ගම් ඇතුව අම්මට ෂික වෙන්න දෙන්නේ / මේකෙන් තේරෙන්නේ කෝටි 50 ක් දීලා එන්නේ කෝටි කීයක් නම් හම්බ කරන්න බලාගෙනද නේද ඕක තමා 76 වසරක් රට හදපු විදිහ / මාලිමාවට ජයවේවා ////

  • @iskolehamine6824
    @iskolehamine6824 15 дней назад +1

    එහෙනම් හාල් මිල අඩු කරන්න .ඊට වැඩියෙන් වෙන මුදලාලිලා දෙන්න ඇති .

  • @KRuwan-f9z
    @KRuwan-f9z 11 дней назад

    හොද වැඩේ

  • @Vasanthanammunnearachchi-to8sw
    @Vasanthanammunnearachchi-to8sw 14 дней назад

    කෝටි පනහක් දීලා බලයට ආවනම් රටට අබසරනයි

  • @ajanthakarunaratne7476
    @ajanthakarunaratne7476 15 дней назад

    මෙන්න එයාගේම ඉල්ලීමේම තියෙනවා ශාක්ෂිය.....
    දේශීය ආදායම් දෙපාර්තුමේන්තුවට දැන් පුලුවන් මේ සල්ලි දුන්න ව්‍යාපාරිකයා ගාව තියෙන්නේ බදු ගෙවලා තියෙන මුදල්ද , නැත්නම් කලු සල්ලිද කියලා හොයන්න...
    අනිවාර්‍යෙන්ම මේක සම්බන්ධද හොයලා ඇත්ත රටට හෙලිකරන එක රජයේ කාර්‍යයක්..

  • @LapaMarisi-r3t
    @LapaMarisi-r3t 15 дней назад +1

    ලපයට ඩඩ්ලිය කීයක් දෙන්න ඇඩ්ඩ😂😂😂😂 බඩජාරියො ගිනිගනන් වල හාල් කාල ගෙවන්නෙ ඔවනෙ 😂😂😂😂

    • @chathurangabandara1498
      @chathurangabandara1498 14 дней назад

      @@LapaMarisi-r3t හොයලා කියපන් සජිත් බෙිබිට කියපන්

  • @AmilaIndunil-m3c
    @AmilaIndunil-m3c 14 дней назад

    හරිනේ විපක්ෂ නායකයාගේ හෙළුව රටම දනගත්ත නේ