මින් ඉදිරියට බස්වල කෑලි ගලවන්නේ මෙහෙමයි..."වැරැද්ද කළේ මෝටර් රථ දෙපාර්තමේන්තුව"

Поделиться
HTML-код
  • Опубликовано: 8 янв 2025

Комментарии •

  • @safrasasis2235
    @safrasasis2235 15 часов назад +54

    ඒ මාතෘකාව ඉවරයි, අපි දැන් යමු ඊලඟ මාතෘකාවට

  • @noorrm5406
    @noorrm5406 12 часов назад +44

    අපි හැමෝම සමගියෙන් මේ ප්‍රශ්නය විසද ගමු ❤❤❤❤

    • @Chandi123-tm8hj
      @Chandi123-tm8hj 10 часов назад +1

      Good

    • @SHANA-IN-KOREA
      @SHANA-IN-KOREA 7 часов назад +3

      මීඩියා තියෙනකන් සමගියෙන් මේක කරන්න වෙන්නේ නෑ 😂

  • @user-du2xNalin
    @user-du2xNalin 13 часов назад +37

    සරත් අයියා විතරයි ඇත්ත කතා කරේ, ආදරෙයි සාන්ත අන්තෝනී බස් හිමිතුමණි....❤❤❤

  • @RanjithRanjitha-f8d
    @RanjithRanjitha-f8d 16 часов назад +47

    මොනවා උනත් යකඩ වැටවල් බස්වල ගැලවිය යුතුයි මිනි⁣සුන්ගේ ආරක්සාව උදෙස⁣ෙ

  • @wgodagesunil
    @wgodagesunil 16 часов назад +69

    පරණ දේශපාලනඥයොත් ඇවිල්ලා ඉන්නේ. කලදුටුකල වළ ඉහින්න.

  • @wickremakavithilaka4471
    @wickremakavithilaka4471 16 часов назад +47

    බලාගෙන යනකොට වැරැද්ද කරලා තියෙන්නේ දිලුම් අමුණුගම. ඔය තමන්ගේ කටින්ම කියන්නේ.

  • @jothirathanajothirathana
    @jothirathanajothirathana Час назад +3

    විශේෂයෙන්ම බස්වල ලවුඩ්ස්පීකර් ඉවත්කරන්න ඕනා

  • @janakasunimal3583
    @janakasunimal3583 3 часа назад +8

    දැන් පාරේ යන්න බැරිවෙලා තියෙන්නේ හොරු කුඩුකාරයෝ ගංජාකාරයන්ට නෙමෙයි අහිංසක තමන්ගේ මහන්සියෙන් හම්බ කරලා වාහන ගත්ත මිනිස්සුන්ට😢

  • @sarathkulatunga393
    @sarathkulatunga393 5 часов назад +7

    මචෝ ඉහලන කුඩ ඉස්සරහට තහනම් වෙයිද දන්නේ නෑ මචන් අනිත් ළඟ ඉන්න එකාගේ ඇහේ, ඇඟේ අන්නෙන්න පුළුවන්, ජයවේ ක්ලීන් ශ්‍රීලංකා.

    • @gunapalamalavige8151
      @gunapalamalavige8151 Час назад

      අවභාවිතා කරන සියලුම දේ තහනම් කරපු කාලයක් තිබුනා. ඔය කෑලිවලින් මගීන්ට සිදුවන යහපත කුමක්ද? ස්ටිකර්
      වුනත් එහෙම තමයි පාලනයයක් නොතිබුනොත් කලාව දඩමීමා කරගෙන මෝඩයන් අසභ්‍ය ඒවත් අලවයි
      ඒවට කොමිසම් පත්කරල මහජන මුදල් නාස්ති කරන්න සිදුවෙයි

    • @dsmaprasanga5870
      @dsmaprasanga5870 Час назад +2

      නෑ තෝවගේ එවුන් ජාතක වෙනවට දෙම්ව්පියන්ට උපත්පාලන ක්‍රම හදුන්වා දෙන්න ඔනේ

  • @ericdensil547
    @ericdensil547 13 часов назад +10

    අපේ ආණ්ඩුවෙන් තමයි වරද කරේ සමාවෙන්න කිව්වනං ඉවරයිි නේ

  • @Leomessifrenando
    @Leomessifrenando 16 часов назад +29

    ඉතාම හොද වැඩක්

  • @sepaliambagasthanne5860
    @sepaliambagasthanne5860 13 часов назад +16

    ඉතා හොද පොලිස් මාධ්‍ය ප්‍රකාශක මහතෙක්

  • @kusalsilva1067
    @kusalsilva1067 16 часов назад +30

    සමහර කෑලි වලට අනුමැතිය දීලා තියෙන්නේ.. ඔක්කෝටම කලින් පොලිසිය දැනුවත් කරානමි හරි.. 🔥🔥

    • @LASANTHAKALPAGE
      @LASANTHAKALPAGE 9 часов назад

      Policiye ewunta an thattu wak dunnanam hari

  • @VasanthiVasanthi-p6l
    @VasanthiVasanthi-p6l 4 часа назад +3

    රජය ක්ලීනර් ග්‍රිලංකා වැඩ සටහනකින් කළේ හොද වැඩක්. ඇත්තටම සමහර රියදුරන් කරන නීති විරෝධිව වැඩ ගැන කියලා වැඩක් නෑ.හැම රියදුරෙක් ම නෙවෙයි .සමහර අය ගේ වැඩ නම් අන්තිමයි. දැන්වත් නීතියට ගරු කරලා තමන්ගේ රාජකාර්‍රිය ඉටු කරයි කියලා හිතනවා. හැබයි සක්‍රිය පවත්වාගෙන ගියොත් හොදයි. සමහර ව්‍යාපෘති ආරම්භය පමණයි. ටික කාලයක් යනකොට අමතක වෙනවා.නීති දානවා විතරයි. ඒවා ක්‍රියාත්මක නොවන එක තමයි කණගාටු. ඒවා හරියට අධීක්ෂණය කළ යුතුයි. මේ සේරටම හේතූව නිවැරදි අධීක්ෂණයක් නොකිරීම. ගමනා ගමන් සේවය පමණක් නොව හැම ආයතනයක්ම කරන්නේ බොරුව. නීති තිබුණට ඒවා නිසියාකාරව ක්‍රියාත්මක කරන්නේ නෑ. වෙලාවට පඩිය විතරක් අරගන්නවා. මේ හැම අංශයක්ම නිවැරදි අධීක්ෂණයක් නොමැතිනම් තමයි මෙයට හේතුව. අධීක්ෂණය කරන අයත් බොරුව කරන්නේ .හැම තැනම අල්ලස් හුරුවීම තමයි ප්‍රධානම හේතුව. අද අපේ රට නොදියුණු වට හේතුව මේක තමා. මහ එකා හොරා කන කොට පොඩි එවුන් මොනවා නොකරයිද? නව රජය පත්වුයේ දූෂිතයන් ඇල්ලීමක්,රටේ දුෂණය නැතිකිරීමටත්.ඒ නිසා මෙම රජයට එය සාර්ථකව කර සුවයෙන් තොර රටක් ගොඩ නැගීමට හැකි වේවා.....🎉

  • @janithanuththara4280
    @janithanuththara4280 16 часов назад +34

    පොලිසියත් පට්ටනේ 👌👌👌

  • @Amarasooriyavidyalamawatha
    @Amarasooriyavidyalamawatha 14 минут назад

    ආරංචි හැටියට පමුනුව මහරගම අවට ඉවත ලන fabrics රෙදි පිලිස්සීම(පිලිකාකාරක) ගැනත් අවධානය යොමු වේවා...හුස්මගන්න වාතය....මහරගම පොලිසිය නිදි...!

  • @wijayasingherajapaksha9725
    @wijayasingherajapaksha9725 16 часов назад +105

    අකුලා ගැනීම් නැත දිගටම නීතිය කරන්න නීතිගරුක රටක් සමාජයක් නිර්මාණය කරන්න මෙතෙක් අවනීතිය රජකරපු අයට රිදිලා ඇති

    • @LasanthaKumara-t4p
      @LasanthaKumara-t4p 15 часов назад +6

      Nithiya kriyathmaka karanawa kiyala rassawal ahimi karana ekada ponnayo hari.thota baisikalayakwath nathuwa athi.

    • @GHMSKLABXYKoutt66smkxhnkka
      @GHMSKLABXYKoutt66smkxhnkka 15 часов назад +6

      මොනවද දොඩවන්නෙ අකුලගෙන තියෙන්නෙ😂😂😂😂😂වැඩිකල් යන්නකලින් අකුලගෙන යන්නවෙන්නෙ😂😂😂😂😂😂

    • @LimitlessPotential884
      @LimitlessPotential884 14 часов назад +1

      අනිවා

    • @LimitlessPotential884
      @LimitlessPotential884 14 часов назад

      ​@@LasanthaKumara-t4pමේ වගේ පොන්නයො ගනන් ගන් නැතුව වැඩේ නවත්තන් නැතුව කරන්න ඕනෙ 😂

    • @MadushankaSubaa
      @MadushankaSubaa 14 часов назад

      හැංගිලා පොන්න කතා කියන්න එපා

  • @malakagirley
    @malakagirley 16 часов назад +20

    මාස තුනක් නෙමේ ආයේ ඒක ඉවර😂 දැන් අලුත් එකක් ඒ හෙට ඉඳන්

  • @noorrm5406
    @noorrm5406 12 часов назад +4

    අනවශ්‍ය කෑලි විතරක් ගලවන්න. අනිත් එව තියන්න

  • @malanijayasinghe9438
    @malanijayasinghe9438 14 часов назад +21

    මාධ්‍ය සංදර්ශණ් නම් ඕනෙම නැහැ.මාස තුනක් මොන එහෙකටද..මේ අවුරුදු පහේ බබාලා නෙමෙයිනේ. හතලිස් ගණන් වයස් අයනේ

    • @gayanthaprabod7769
      @gayanthaprabod7769 3 часа назад

      😂😂අවුරුදු 76ක ගොබ්බ සිස්ටම් එක උඹ හිතනවද 5න් වෙනස් කරන්න පුළුවන් කියලා😂😂 අවුරුදු 76ක් වැටිච්ච රටක් ගොඩගන්නත් ඊට සාපේක්ෂ කාලයක් යනව අපිට තියෙන්නෙ බලන් ඉන්න. මේව ගහෙන් ගෙඩි කඩව වගේ කරන්න බැහැ ඉවසලා ඉඳපන් මෙච්චර රට වැටෙනකන් උඹල කට වහන් හිටියනෙ දැන් හදනකන් ඉඳපන්😂😂

  • @dulaa___03
    @dulaa___03 3 часа назад +3

    Special බස් වලට අවසර දීලා ❤️

  • @sanukatotu2329
    @sanukatotu2329 17 часов назад +28

    අපිට බස් නෑ කොච්චි නෑ පුස් සයිකල් වල යන්නේ කිසිම පරශ්නයක් 😄😄😄😄

    • @OLALLEARNINGTIPS
      @OLALLEARNINGTIPS 16 часов назад +4

      😂 පුස් බයිසිකල්ස් වල රෝද ගලෝනවලු ළඟදීම

    • @kavishkanavodya-k8j
      @kavishkanavodya-k8j 16 часов назад +1

      @@OLALLEARNINGTIPS 😂😂😂😂😂😂😂

    • @sajahansadique6085
      @sajahansadique6085 3 часа назад

      පවතින නීතිය අනුව පාපැදි වලටත් අදාලවන ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේන්, මුදල් ගෙවා අනුමත අවසරය ලබාගත යුතුය.(මෙය දැනට නොකෙරේ.)

    • @sisilbanda3695
      @sisilbanda3695 2 часа назад

      එහෙම කියන්න එපා එකටත් බද්දක් ගහයි.

    • @sanukatotu2329
      @sanukatotu2329 2 часа назад

      @sisilbanda3695 මොකා පුස් සයිකලේට හුලන් විතරයි ගහන්නේ ඇයි එකට බද්දක් 😄😄😄😄😄

  • @masterd9811
    @masterd9811 16 часов назад +9

    කර්මානත අමාත්‍යංශය මැදිහත් වෙලා අර නිශ්පාදන අයතන වලින් වැඩක් ගන්න. ඒ මිනිස්සු පාරට නොදමන්න හඳුන් ඔබට බාරයි මේ හැමෝම

    • @sgjbellanaga8708
      @sgjbellanaga8708 15 часов назад

      Already it been discussed.

    • @MadushankaSubaa
      @MadushankaSubaa 14 часов назад +2

      බඩගින්න දන්න කෙනෙක් 🙏🙏🙏🙏

  • @DilumSampath-l7i
    @DilumSampath-l7i 15 часов назад +15

    හොරැ අල්ලන්න අමතකවෙයි ඔය වැඩ කරද්දි 😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂

    • @kumaweerakkodi3367
      @kumaweerakkodi3367 15 часов назад +2

      Horu Naha Bola ..ewa amu Boru...mehema indi natnam😂😂😂

    • @Bandarahrls
      @Bandarahrls 13 часов назад

      හොරු අල්ලන්නෑනෙ ට්‍රැෆික් පොලීසියෙන්

    • @noone2sds9282
      @noone2sds9282 13 часов назад +1

      @@kumaweerakkodi3367 horu hitiya nathaa kalin hitapu mii haraktanam aaye denna epa machan

    • @ThiliniWaidyarathne
      @ThiliniWaidyarathne 7 часов назад

      මේවත් වෙන්න ඕන නේද.

    • @DhananjayaWeliwita
      @DhananjayaWeliwita 3 минуты назад

      හාල්, ලුණු වලින් මේ ටිකේ ගහපුවා මදැයි, ආයේ අමුතුවෙන් හොරු? ඔය තමයි හොරු,,,

  • @rangaprasanga8452
    @rangaprasanga8452 15 часов назад +17

    දිළුම් අමුණුගමත් ගූවෙක් මුන්ගෙ ආන්ඩු කාලෙත් ඕව කෙරුව. මුං දැන් මොකුත්ම නොදන්න උන්වගේ කථා කරාට.

  • @AgmadMasre
    @AgmadMasre 16 часов назад +20

    අම්මෝ,,දිලුම් බැහැලා 😂😂😂මුගෙ තාත්තට ලක්ශ 300යි ජනාධිපති අරමුදලේ ,ඇඩෙනවා 😂😂😂

  • @profkashi
    @profkashi 15 часов назад +6

    බස් සහ ත්‍රිරෝද රථ නවීකරණය කිරීමට ඉඩ දෙනවා නම්, අපගේ පුද්ගලික වාහන වෙනස් කිරීමට අපට නොහැකි විය යුත්තේ ඇයි? වෙනස් නීති දෙකක් තිබීම සාධාරණ නොවන බව පෙනේ, ඔබ සිතන්නේ නැද්ද?

  • @maheshnilanka4617
    @maheshnilanka4617 16 часов назад +7

    😂😂 අඩද්දි හිනා වෙන උන් දැක්කද😂

  • @marindia1663
    @marindia1663 13 часов назад +2

    පොලිස්පතිතුමන්ට තුති.... මේ අයට තේරෙන්න කියලාදුන්නු එකම ලොකු දෙයක්...

  • @komarik4660
    @komarik4660 57 минут назад

    ජනාධිපතිතුමා 🙏🙏🙏🙏🙏 වැඩපිළිවෙළ ගොඩාක් හොඳයි

  • @fruto1978
    @fruto1978 17 часов назад +38

    බස්තියන් මුදලාලිල ටික නෝන්ඩි උනා මුං කරන වැඩ වර්ජනයක් නෑ 😂 මුං බයයි.😂

    • @MUZIC-sx9gc
      @MUZIC-sx9gc 16 часов назад +3

      සල්ලි වලට comment කරන්න එපා

    • @sgjbellanaga8708
      @sgjbellanaga8708 15 часов назад +1

      @MUZIC-sx9gc . Dalli den ne oyada nath nam Sajithda.

    • @MUZIC-sx9gc
      @MUZIC-sx9gc 15 часов назад

      @@sgjbellanaga8708 තොගේ ඔය දුවල දෙන්නව දූෂණය කරනවා දැනගනින්

  • @dilperera9845
    @dilperera9845 13 часов назад +2

    පිස්සෝ කලබල උනාට දොස්තර කලබල නැ පුතා. ඉවසන් ඉන්න

  • @mohomawsook5865
    @mohomawsook5865 15 часов назад +13

    මොඩිෆිකේශන් වෙනයි තොරම්බොල් වෙනයි... කෑලි තිහකට අනුමතිය දීලා තියනවා කියලා කෑලි තිහම අමුන ගන්න එක තමයි අවුල දිලුම්

  • @happyworld8321
    @happyworld8321 14 часов назад +3

    සාධාරන කාලයක් දෙන්න ඕන. නැත්නම් කලින් ගොන් ආණ්ඩුව වගේ වෙනව.මොකද නීති වෙනස් කල යුතුයි.

  • @dhanushkamaduranga-fq2ko
    @dhanushkamaduranga-fq2ko 14 часов назад +27

    අපි හිනා උනාට ඇත්තටම අර කර්මාන්ත ශාලාවෙ වැඩ කරපු අය හෙන අසරණයි.. අනුර ගැන උන් තියපු විශ්වාසෙ බිදෙනෝ මේ වලින්

    • @MadushankaSubaa
      @MadushankaSubaa 14 часов назад +7

      මට මොන වාහනවත් නෑ නමුත් රස්සාවක් නැතිඋනාම ඒ අසරන කම කියල වැඩක් නෑ

    • @isurumadusanka6419
      @isurumadusanka6419 13 часов назад

      මොනවද බන් කර්මාන්තශාලාව

    • @Chamithlshan
      @Chamithlshan 12 часов назад +2

      හෙන ගහලත් මදි බන් ඒ වගේ වැඩවලටනම් කීයක් නන් අනාතයිද

    • @udanigunarathne6693
      @udanigunarathne6693 11 часов назад +2

      ai oya kiana dewal bhavitha karanna puluan wahana walat vitarad? itn oya factory eke ratata wadak athi dewal hadann puluanne… padipelawala athwatawal, gettu, watawal wage…

    • @sadunrathnayake5266
      @sadunrathnayake5266 7 часов назад +1

      E Aya wena rassawak haoya Gai ethana 80wak me inne

  • @gardihewageivan3320
    @gardihewageivan3320 Час назад

    අවි හදන රටක්නමි අපේ රට රඡය ඡීවිත නසන්න එපා කියලා නීතියක් ගේනවිට අවි නිශ්පාදකයාට එම නීතයෙන් අසාධාරනය වෙි...මෙවැනි රටක් අපිට ඇත්තේ..

  • @ThissaKumara-g3y
    @ThissaKumara-g3y 2 часа назад

    හැම පැත්තක්ම බලන්න ඔින ජිවනෝපාය කරගත්ත අයට එකපාරම එය නැතුව ගියාම රජයත් එක්ක කලකිරි්මක් අැතිවෙනවා.

  • @Nelum461
    @Nelum461 5 часов назад

    මෙක නියම වැඩ්..මම ඉන්නෙ..පාරෙ අයිනෙ..පුදුම සද්දයක් තිය්න්නෙ...ඉන්න..බෑ..එ වගෙම අන්වශ්‍යන් ලයිට්..ස්ටයි කරන්න්වන්ම්...කරපල්ල..බලමු..රජය එක්කනෙ..හැප්පෙන්නෙ..❤

  • @laliththarangi6478
    @laliththarangi6478 15 часов назад +7

    රජයට අදයමක් එනවනම්..ඇක්සිඩන් උනත් කමක් නැ රජයට ..ගෙවල හරි කරගන්න ..කියන්නෙ...නැතිනම් ඇක්සිඩන් වෙයි නෙද....උන්ගෙ වසියට විතරයි මෙ හැමදෙම😢😢😢

    • @eshanchathu
      @eshanchathu Час назад

      රජයට ආදායම් එනවානම් අනවශ්‍ය කෑලී වලට අවසර😂😂😂

  • @maheshaththnayaka1413
    @maheshaththnayaka1413 4 часа назад

    ලංකාවේ මහ මිනිස්සු ආය ඉස්කොලේ යවමු.

  • @lalitharupasinghe9644
    @lalitharupasinghe9644 16 часов назад +27

    අහෝ දිලුම්😂😂😂😂😂

  • @wgodagesunil
    @wgodagesunil 16 часов назад +15

    හැම එකම අකුල ගන්න එපා!!! සියලුම අනවශ්‍යය කොටස් ගලවා දාන්න පියවර ගන්න. සිවිල් නිලධාරීන් යෙදවීම නතර කරන්න එපා! රජය රජයක් විදිහට තීරණ ගන්න විහිලුවට ලක් වෙන්න එපා!!!

    • @3brothers357
      @3brothers357 15 часов назад +2

      Uba kiuwa kiyala ahnne na tho kauda kata puka wahapan idpan denne nathuwa

    • @MadushankaSubaa
      @MadushankaSubaa 14 часов назад

      මේ පොන්නයො හුලගටවත් බස් වල යන පක්කු නෙමේ..තොපි අනුන්ගෙ දුකෙන් සතුටුවෙලා මහමග යන්න එපා පව්ල්පිටින් කුඩුවෙලා යයි හැප්පිලා

    • @chandramallawarachchi1122
      @chandramallawarachchi1122 12 часов назад

      👍👍

  • @ericdensil547
    @ericdensil547 14 часов назад +10

    ගිය ආණ්ඩුවෙන් තමයි වැඩේ දෙල්කරලා තියෙන්නේ

  • @DhananjayaWeliwita
    @DhananjayaWeliwita 8 минут назад

    හාල් පොල් වලින් බේරෙන්න ගහපු ගැටේ කෙලවෙන්නයි යන්නේ වගේ.. හොඳ ටික විතරක් කරලා වැඩි මාධ්‍ය සන්දර්ශන නොදා රටේ ප්‍රශ්න විසඳාගන්න හැකිවේවා.

  • @gardihewageivan3320
    @gardihewageivan3320 Час назад

    බස් රථය කාගේ වුවත්..සේවා කාළය මහඡනයාගේ..මහඡනයට හිතකර නිදහසේ මඟියාටත් පාරේ ගමන් යන අයටත් හිරිහැරයක් අනතුරක් නැති වදියට එම සේවාව තිබිය යුකුය.

  • @christopherfernando2764
    @christopherfernando2764 17 часов назад +18

    CLEAN SRI LANKA 👍👍👍

  • @sanathwijesingha7470
    @sanathwijesingha7470 9 часов назад +8

    නියම ආණ්ඩුව 😢😢😢😢😢

  • @jeewakabandara5658
    @jeewakabandara5658 5 часов назад

    හරි ඒ හොඳවැඩෙත් ඉවරයි.බස් වල පොතත් එක්ක ආයෙ බැලීමක් නැත. දේශපාලනය මාරයි.

  • @noorrm5406
    @noorrm5406 12 часов назад

    ජයවෙව ❤❤❤

  • @Binoj24
    @Binoj24 2 часа назад

    💢 බත් මුට්ටි උස්ස උස්ස, කඩවල් අරින්න දෙන්නෙ නැතුව, රෑට ලයිට් දාන්න දෙන්නෙ නැතුව හිටපු උන් ටිකක් බලයට ගෙන්නපුහම ඔහොම නෙවෙයි තව ඉස්සරහට වෙන්නෙ...

  • @s.wijesinghe4183
    @s.wijesinghe4183 45 минут назад

    ක්ලීන්ස්‍රිලන්කා නියමයි විකාර බස් වෙනස් කරන්න

  • @kalusinhalaya-to9wx
    @kalusinhalaya-to9wx 14 часов назад +1

    ක්ලීන් ශ්‍රී ලංකා පලමූ වැඩසටහන සාර්ථකව අවසානයි😅😅

  • @vikum.wijenayaka87
    @vikum.wijenayaka87 13 часов назад +2

    එක බස් හිමියෙක් දන්නේ නෑ රියදුරන් මාර්ග නිතී කඩකරනවා කියලා.බබා...😂

  • @rmgsecuritysystems
    @rmgsecuritysystems 9 часов назад +1

    අන්තෝ ජටා බහි ජටා.

  • @thebikerkiki
    @thebikerkiki 2 часа назад

    ඔන්න ඕක තමා මටත් උනේ.යහපාලන ආණ්ඩුවෙන්

  • @prabathrathnamalala7552
    @prabathrathnamalala7552 15 часов назад +4

    අර මහත්තයා වෙනත් රටකට නිෂ්පාදන අපනයනය කරන්න...

    • @malsarawidda
      @malsarawidda 14 часов назад

      sirawatama.

    • @MadushankaSubaa
      @MadushankaSubaa 14 часов назад

      උබ ඒ ටික කරල දියන්..උබල වගේ ගෝත නරි

    • @nirwansampath
      @nirwansampath 2 часа назад

      උබ හිතුවද ත්‍රීවිල් තොරොම්බල් කරන මානසිකයො පිටරටවල් වල ඉන්නවා කියලා.

  • @sampathkumara1241
    @sampathkumara1241 7 часов назад

    එල මරු

  • @sampaththushara3386
    @sampaththushara3386 3 часа назад

    කියපුවා කරනකන් බලන් ඉන්න මම 😊

  • @insafmim1813
    @insafmim1813 12 часов назад

    ❤❤❤ Neethiya digatama karamu

  • @gamage-o1j
    @gamage-o1j 6 часов назад

    මෝටර් රථ දෙපාර්තමේන්තුව කියන්න අල්ලස් වලින් ජීවත් වූ නිලධාරි පැලැන්තියක් සිටි ස්ථානයක්..රජයේ සෑම ආයතය පාදda නිලධාරීන් විනාශ කලා.

  • @PasanTharanga
    @PasanTharanga 2 часа назад

    ….එළාර කෙනෙක්, කාරුණික ඒකාධිපති නායකයෙක් ඕන… ශක්තිමත්ම නායකයා.

  • @AnomaPiyaseeli
    @AnomaPiyaseeli 10 часов назад

    හැමෝටටම සදරනයක් කරන්න අනුර මහත්තයෝ

  • @radical1455
    @radical1455 11 часов назад

    කෙලවෙලාම පල..අපිට මොකෝ...මාලීමාවට ජයවේවා!❤️❤️❤️

  • @ranukamperera2500
    @ranukamperera2500 Час назад

    ගැමුණු ඉස්සරහත් දණ ගැහුවා එහෙනම් 😂

  • @pradeepjy1
    @pradeepjy1 13 часов назад +1

    රටවල් දියුනු වෙද්දි සමහර ව්‍යපාර වෙනස් වෙනව කරන්න දෙයක් නෑ

  • @rasikapriyadarshana5655
    @rasikapriyadarshana5655 Час назад

    පව් කියලවත් පොලීසියේ එකෙක් බයික් එකේ ගෙනියන්නත් බයයි.

  • @SamanMadugoda
    @SamanMadugoda Час назад +1

    එම සංස්කෘතික සංදර්ශනය අවසාන බව කාරැණිකව දැනුම් දෙමු .😂😂😂😂😂 අයියො සල්ල්😅😅

  • @NilanthaSamarathunga-s9c
    @NilanthaSamarathunga-s9c 3 часа назад

    යෝග්‍යතා සහතිය දෙනකොට සුදුසු නැත්නම් අයින් කරන්න පුලුවන්නෙ

  • @ajithwijewardena5510
    @ajithwijewardena5510 16 часов назад +4

    දැන් වත් බස් මුදලාලිලාට තේරුණා ද දන්නේ නෑ, රියදුරන් කරන වැරදි

  • @lalalahakoon4184
    @lalalahakoon4184 15 часов назад +2

    මේවා බලන විට පේන්නේ දේශපාලන උවමනාවට වැරැද්දට අනුබල දීමක් මොකද මේ කථා කරන මිනිස්සු මතක ඇති පාර්ලිමේන්තුවේ ටෙලි ෆෝන් කඩපූ හැටි හරි දෙයක් කරනකොට විරුද්ධ වේන්නෙ උන්ගෙ වාසියට මිසක් මිනිසුන්ට හෝ රටට ආදරේට නෙවෙයි

  • @hudsonanuhas3968
    @hudsonanuhas3968 16 часов назад +14

    යකෝ ගෝඨාභය වගේ වෙන්න එපා නීති රිවස් කරන්න ලජ්ජයි තුනෙන් දෙකක් දීලා තියෙනවා අවශ්‍ය නීති සම්මත කරලා නැවත වෙනස් කරන්න බැරි නීති හදලා අතීතයට බලපාන අකාරයට මේ වැඩේ කරන්න අපි ඡන්ද දුන්නේ ඒකට කොන්ද පණ නැද්ද බස් සංගම් වලට දෙකට නැමී රටේ නීතිය ක්‍රියාත්මක කරන්න උපරිම ලෙස මාස තුනක් අනතුරු වෙන්නේ නැද්ද

    • @dhanush98-rb9dv
      @dhanush98-rb9dv 16 часов назад +1

      Ubtane yako amaruwa thiyenne, 😂

    • @maheshdulgalage6411
      @maheshdulgalage6411 14 часов назад +1

      වෙන කොහේ හරි news ද බැලුවෙ.😅😅😅

    • @MadushankaSubaa
      @MadushankaSubaa 14 часов назад

      තොපි කියන හුත්තවල් කරන්න මුන් තොපි වගේ ගවයො නෙමේ

  • @ThanujaWickramage
    @ThanujaWickramage 11 часов назад

    උබලත් අපේ සහෝදරයන් ....අපේ රට හදමු මචන්ලා.......

  • @indikanawalage1812
    @indikanawalage1812 13 часов назад +3

    ⁣ඇයි මෙි දේශපාලන අනාතයො රින්ගලා🤮

  • @Savindakawishka-b5s
    @Savindakawishka-b5s 6 часов назад

    අඩෝ වෙන කිසිම රටක නැතුව ඇති බන් මේ වගෙ විකාර😂😂😂 මේ රට නම් හදන්න වෙන්නෑ ..

  • @ThirdEye-view
    @ThirdEye-view 8 часов назад

    උපරිම මාසයක් ඇති

  • @lalitharupasinghe9644
    @lalitharupasinghe9644 16 часов назад +12

    හයිවේ බස්වල ඔය විකාර නැහැ නේද? ඇයි මේ වෙනස??😢😢

    • @gunapalamalavige8151
      @gunapalamalavige8151 Час назад

      තුට්ටු දෙකට ලංගම වෙන්දේසිවලින් බස් අරගෙන පාරෙ දුවන්න පටන් ගත්තු UNP හෙංචයියල වගේ අයට
      හයිවේ වල දුවන්නඅවසර දුන්නොත් ඒකත් සිදුවේවි. පොදු ගමනාගමනය පිළිගත් සමාගම්වලට බාර
      දුන්නොත් ඔය අපතයන්ගේ ඝෝෂාත් නතර වේවි

  • @sksunilsiripala3496
    @sksunilsiripala3496 9 часов назад

    විශේෂයෙන් බස් ඇතුළෙ තියෙන බෆල් ගලවලා දාන්න. පින් සිද්ධ වෙයි.

  • @Arumugam-ie9xu
    @Arumugam-ie9xu 3 часа назад

    සිවිල් ඇඳුමින් පොලිස් නිලධාරීන් බස්රථ තුල ගමන් කර වැරදි කරන රියදුරන් සහ ගැට කපන්නන්,කාන්තාවන්ට හිරිහැර කරන්න න් වැනි පුද්ගලයන් අල්ලාගෙන උපරිම දඬුවම් දීම අනිවාර්යයෙන්ම කල යුතු දෙයකි.....

  • @RanghaRangha-sr1co
    @RanghaRangha-sr1co 13 часов назад +1

    රට බංගලාදේසය වගේ වෙින්නද යන්නේ වේනරටවල ලස්සන බලන්න

  • @cdazz
    @cdazz Час назад

    පොලිස්පතිවරයා හමුවීමෙන් පසු බස් සංගමයේ අයට අසුන්ගැනීමට අපහසුනිසා බස් වර්ජනයෙන් වැලකීසිටීමට වහාම පියවරගත්තා. මීට සංවේදී බස් සංගමය 🍑🚌

  • @jawfar2597
    @jawfar2597 13 часов назад +1

    Congratulations

  • @npskthalangama808
    @npskthalangama808 Час назад

    මෙකත් නිකන් ගෝඨාභය මහත්තයා ගේ කාබනික පොහොර වගේ.පැය 24 යි.සාධාරණ කාලයක් දිය යුතුය .කවුද දන්නෑ මෙිවට උපදෙස් දෙන්නේ

  • @AyubKhan-kr2pi
    @AyubKhan-kr2pi 3 часа назад

    සමහර දේවල් එකසැරේටම ක්ලීන් කරන්න බැහැ... ඒකට යම් නිශ්චිත කාලයක් දිය යුතු මයි...

  • @RanghaRangha-sr1co
    @RanghaRangha-sr1co 13 часов назад +4

    පොලිසිය ගන්න තිරන අපස්සට ගන්න එපා ාමානයද මෙි කිවුවනමි කිවුව

  • @manjulaprasanna-fl6pj
    @manjulaprasanna-fl6pj 12 часов назад

    🧭 කොන්ද කෙලින් තියන් තීන්දුව ගන්න ජය වේවා ..ආදරණීය මාලිමාවට ජය 🎉

  • @janakajayarathne7097
    @janakajayarathne7097 9 часов назад

    බස්රථවල මාරාන්තිකම කෑල්ල තමයි මාර්ග නීතිය නොසලකන රියදුරන් ...බොලව්...🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @ASidu-e7u
    @ASidu-e7u 17 часов назад +17

    බුලත් kela gahana ekatai maha maga කුණු daana ayatai අනිවාර්යයෙන් දඬුවම් karanna

    • @kanchanashyamalee502
      @kanchanashyamalee502 3 часа назад

      අපො ඔව් කඩේකින් කන්නත් හිරිකිතයි ඉස්සරහ කෙල ගහලා

  • @shakiladilrukshi1552
    @shakiladilrukshi1552 16 часов назад +6

    බස් රියදුරු මහත්වරු කරන වැරදි පෙන්නුවාම තමයි නේද තේරෙන්නේ ඒවගේ තියෙන බරපතලකම ඉතිං මේවට විරෝදය දක්වනවා වෙනුවට හැමෝම සහයෝගය දියයුතුයි නේද.

  • @RenukaPriyanthi-mz9rs
    @RenukaPriyanthi-mz9rs 5 часов назад

    මෝටරත දෙපාර්තමේන්තුවේ අය මේ බස් වලට ලයිශන් දෙන්න කලින් දැක්කෙ නැද්ද මේ තොරම්බෝල්

  • @tharindulakmal9912
    @tharindulakmal9912 2 часа назад

    කෝ බං වර්ජනේ 😅😅😅

  • @komarik4660
    @komarik4660 Час назад

    🙏🙏🙏🙏🙏🙏♥️♥️♥️♥️♥️♥️♥️

  • @nissankapush
    @nissankapush 14 часов назад +1

    දිගටම කරන්න. මිනිස්සු බලය දීල තියනව ආණ්ඩුවට ඕව කරන්න

    • @MadushankaSubaa
      @MadushankaSubaa 14 часов назад

      උබ අර ජොබ් නැතිවෙන පව්ල්වලට කන්න දීපන්.තොපිවගෙ ආත්මාර්ථ කාමි උන් මහමග කුඩුවෙලා යන්න ඕන හැප්පිල..මේ වගේ පක්කු මට පේන්න බෑ.

  • @ushanipalihawadana8015
    @ushanipalihawadana8015 15 часов назад +2

    ඔන්න ඔහොම එන්න. රට හදන්න එකතු වෙන්න හරිද?

  • @lahirutholkamudali4708
    @lahirutholkamudali4708 11 часов назад

    දිලූම් අමුණුගම තමයි මෙ වැරැද්ද කරලා තියෙන්නෙ

  • @jeewanmadhushanka5901
    @jeewanmadhushanka5901 4 часа назад

    කිසිම හේතුවක් මත ඕක නතරකරන්න එපා. කෝටි දෙකක් විතර ඉන්න රටක හහ පාහලොස් දාකට ඕන වොදියට නටන්න දෙන්න එපා.කෙලින් තීරන ගන්න.

  • @Mohd55621
    @Mohd55621 15 часов назад +1

    To clear the visibility of the driver all the decisions, do you need 3 months

  • @solomonkurera572
    @solomonkurera572 9 часов назад

    ඉතින් ක්‍රමවේදය ට ගලවපල්ලා

  • @udiyamovies6365
    @udiyamovies6365 11 часов назад

    හැබැයි බන් අර රස්සා නැති වෙන මිනිස්සුන්ගේ පැත්තෙන් බැලුවාමනම් සෑහෙන අවුලක් තියෙනවා

  • @KumaraKoralage
    @KumaraKoralage 17 часов назад +9

    ගැමුණු මාර හැපී එකේ ඉන්නේ හැබැයි හිරුටනම් මාර අප්සෙට්

  • @ManoriHettiarachchi-l2s
    @ManoriHettiarachchi-l2s 15 часов назад +1

    බස් වල විසිතුරු දේවල් සවිකරන එකත් රස්සාවක් ලෙස කරන අය ඉන්නව ඒ අයට මොකද වෙන්නෙ

    • @Gayannawarathn
      @Gayannawarathn 15 часов назад

      Wena rasswk hoya gnna kynna.okkma kattiyage hitha hadala owa krnna be meya