Very interesting discussion and thank you Mr Gomika, what a great effort. Not only excelled well internationally but you are grateful and we are grateful to you for bringing this knowledge and technology "know how" techniques to our country, your country of birth. Sri Lankan people cannot thank you and your team enough for this great deed in researching and developing our country in the right direction and your guidance and support to do so. We need more people from all over the world to move out from their comfort zone and it is high time we all get together and bring our country to prosperity, making use of the neglected resources and technology. Bringing more jobs to our folks and more economically steadier country. If not for great people like you who have initiated these kind of projects and development in a meaningful way, no one else will bother to do that. Thank you Mr President for your leadership in bringing the scientist from all over the world to one platform to help and develop our country. Cant wait to see these developments and prosperity back in our mother land. 🤩😘😍🥰our hearts, blessings and thoughts are with you all 💝💖💗💓💞💕we are going to be proud of our country once again with these kind of generous human beings❤❤❤❤❤who can rise to the occasion and be present to Save Mother Lanka 💞💕❣💯
Dear professor Im very proud of you as a sri lankan you are a gem for our country being in US for a long time and correct time your contrbute you to our motherland its great pleasure me to give you honur thankyou
සුකෝපබොගී ජීවිතයක් ගතකරන්න පුලුවන් කම් තිබියදී ටික කලකට හෝ තමන්ගේ බිරිඳ හා දරුවන් තනිකරදමා මේ රට වෙනුවෙන් කරන්නනෙ උදාර සේවයක් . එතුමාගේ මේ රට ගොඩ දැමීමට කරන උත්සාහය සාර්ථක වේවා"
මට මේක බලපුවාම දැනුන දේ තමා මේ ආන්ඩුව ඇත්තටම අවුරුදු 10 තිබිනා නම් අපි රටක් විදිහියට ගොඩක් ඉසසරහට එයී
❤️❤️❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏 ඔබතුමා වැනි උගතුන් අපේ රටට ආඩම්බරයක්.....
ඇත්තටම ගොඩාක් සතුටුයි ඔබතුමා ගැන ගොඩාක් positive අදහස් සහ පලපුරුද්ද ගැන ලොකූ ආඩම්බරයක් දැනෙනවා ස්වෙච්ඡාවෙන් වැඩකරන්න ඉදිරිපත් වීම හැමෝටම ආදර්ශයක් ඇත්තටම මහත්මයෙක් ඔබතුමා
ස්තූතියි මහාචාර්ය තුමණි❤
ඇත්තටම ඇහැට කදුලුත් එන්වා ඒ එක්කම පිට රටක හොද ජීවිත ගෙවන්න පුලුවන් මේ වගේ අය ගැන ආඩම්බරයි.
අනාගත ලංකාවේ පිලිරුවක් හැදෙන චරිතයක් 🫡💐
Aniwa mama Dannava Professiorva USA Idan me vage minissu lankavata giyath loku deyak me Americave top professior kenek
අනිවාර්යෙන්
Aniwaren... Ratata naya nethi minisek
❤️🙏
අද්යාපන ක්‍රමය වෙනස් කිරීමට මැදිහත් වෙන්න කියලා ඉල්ලා සිටිනවා ඔබතුමාගෙන්.💘❤❤❤❤..🥺🥺🥺.විද්‍යාව ගැන උනන්දුව ඇති කිරීමට තියන බාදාව අපේ රටේ යල් පැණ ගියා පීඩාකාරි අද්යාපන ක්‍රමය හා විභාග රටාව😢😢😢😢
ඇත්ත ලන්කාවේ හොද මොල තියෙන ලමයි ඉන්නවා . එයාලගෙ අනාගතේ සම්පුර්නයෙන්ම වෙනස් කරල දානව මේ අද්යාපනය 😢
ඉතා හොද වැඩ සටහනක් මෙතුමාට ස්තූතියි මෙවැනි දේ ජනගත කලාට
අනුර සහෝදරය විශ්වාසයක් තියපු බුද්ධිමත් රටට ආදරය කරන මිනිස්සු ආදරෙයි ❤❤❤❤
ඔබ තුමා වැනි උගතුන් අපේ රටට ආඩම්බරයක් 🎉 . Chathursta tanks ❤❤❤❤
Tnx sir ඔබතුමා කරන සේවයට....
රටක් වටින මිනිස්සු ❤❤❤
මාස ගානටම දවස් තුනයි ගෙදර ගියේ ❤🙏 මෙහෙම රටට ආදරේ මිනිස්සුත් ඉන්නව මගේ රටේ ❤️
අනාගත ලංකාවේ පිළිරුවක් හැදෙන්න කරන්න පුළුවන් අය තමයි මේ ...
ආන්ඩුව යන පාර හරි. මේ යන විදිහට යන්න දෙන්න ඕනේ.කෙලින් තීරන අරන් කෙලින් වැඩ කරනවා මේ ආන්ඩුව.
මේ දෙවල් තමයි නිව්ස් වලට දෙන්න ඔනි
ඔබ තුමාට ස්තුතියි අපේ රට වෙනුවෙන්. ඔබ තුමාට දිර්ඝායුෂ ලැබේවා ...
Thank you, Mr. gomika your doing great job thank you again
මම හොටෙල් ෆීල්ඩ් එකේ වැඩ කරන්නෙ අවුරුදු 10 කට වැඩි.මට තේරෙන විදියට අපේ රයිස් කොත්තු ආහාර රටාව වෙනස් කරන්න ඕන.රයිස් කොත්තු කියන්නෙ අපේ traditional කෑම නෙවෙයි.අපේ මිනිස්සු හොදට වැඩ කරපු මිනිස්සු.ඒ මිනිස්සු කෑවෙ බිව්වෙ බතල,කොස්,ඇට ජාති ,මන්න්චොක්ක වගේ දේවල්.මන් හිතන්නෙ මිනිස්සුන්ගෙ ආයුශ කෙටි වෙන්න හේතුව දැන් ආහාර රටාව.ආපේ සම්ප්‍රදායික කෑම වර්ග අලුත් විදියට මිනිස්සුන්ට පුරුදු කරන්න අපේ හොද දක්ශ chef ලා ඉන්නවා.මන් හිතනවා ඒකත් ගොඩක් සලකා බැලුවා නම් හොදයි කියලා.(අලුත් concept එකක් විදියට)
ජයවේව මහාචාර්ය තුමනී මාලිමාවට ජය රටට ජය ❤❤❤❤
ඔබ සියලු දෙනාටම මේ සදහ ශක්තිය ලැබ්වා
Great Programme n Planing Sir Gomika, All the very Best to U, The President n the team..❤ Congratulations 💦 from Neville - Canada
ආසවෙන් අහපු එකම කතාව❤
🥰🥰🥰
❤❤❤ජයවෙිවා රටට සුබ වෙිවා!!!
වාව්ව්ව්❤
හිතුවේ මහා සංකීර්ණ මනුෂ්‍යයෙක් කියලා
මේ තරම් සරල මනුෂ්‍යයෙක් ද කියලා හිතුණා ❤
රනිල් ගාව උපදේසකයෝ එකසිය ගානක් හිටියා අපි නන් දැක්කෙ නෑ මෙවගෙ කථාකලාද රටට මොනවද කලේ භාණ්ඩාගාර ය සුද්ද කලා විතරයි කලෙ
Harin, Manusha
Great Sir,Thanks
මේ වගේ උගත් බුද්දිමත් මිනිසුන්ගෙ කපකිරීම නති කරන්නෙ චතුරමහත්මයා උබලගෙ වගේ media වලින්. එක බේරල දීපල්ල. ලංකාවටජය වේවා
මහාචාර්ය තුමාට පිං....
අපේ රට දියුණු කරන්න ගන්න උත්සාහයට.
මාලිමාවට ජයෙන් ජය....😊
මේ වගේ මාධ්‍ය රජයේ නිවැරදි පතිපත්ති සමාජගත කරන එක වැද්ගත්❤
මාලිමාවේ ශක්තිය
ජනතාව දැනුම්වත් කිරීම ඉතාම අවශ්‍යයි. නොපමාව ඒ ගැන කටයුතු කරන්න. නැතිනම් වැරදි මත ජනගත වෙනවා වැඩී. ලංකාවේ ඡන්දදායකයා සිතන තරම් එකතැන රැඳෙන කෙනෙක් නෙවේ. තර්කානුකූල චින්තනය දියුණු නෑ. සුළු දෙයක් ඇති වෙනස් වෙන්න.
හොද කතාබහක්
proud of you sir.❤❤❤❤❤
Very interesting discussion and thank you Mr Gomika, what a great effort. Not only excelled well internationally but you are grateful and we are grateful to you for bringing this knowledge and technology "know how" techniques to our country, your country of birth. Sri Lankan people cannot thank you and your team enough for this great deed in researching and developing our country in the right direction and your guidance and support to do so. We need more people from all over the world to move out from their comfort zone and it is high time we all get together and bring our country to prosperity, making use of the neglected resources and technology. Bringing more jobs to our folks and more economically steadier country. If not for great people like you who have initiated these kind of projects and development in a meaningful way, no one else will bother to do that. Thank you Mr President for your leadership in bringing the scientist from all over the world to one platform to help and develop our country. Cant wait to see these developments and prosperity back in our mother land. 🤩😘😍🥰our hearts, blessings and thoughts are with you all 💝💖💗💓💞💕we are going to be proud of our country once again with these kind of generous human beings❤❤❤❤❤who can rise to the occasion and be present to Save Mother Lanka 💞💕❣💯
මහාචාර්ය ගෝමික බ්‍රෝ....😄❤🌹🙏💪✌
කොච්චර උගත් කෝටිපති මහත්මයෙක් උනත් කතා කරන්නේ කොතරම් වැදගත් ආකාරයටද .සමහර වෙලාවට චතුරගේ සහ චැනල් අයිති කරුගේ බලාපොරොත්තු පිට වෙනවා චතුරගෙන් .
❤❤❤❤ නියමයි රටට යහපතක් ම වේවා
Dear professor Im very proud of you as a sri lankan you are a gem for our country being in US for a long time and correct time your contrbute you to our motherland its great pleasure me to give you honur thankyou
සුපිරියි . 🥰
Harima sathutui sir rata gana adaren awaboden wadakarana obawani aya anduwe sitima gana❤❤❤❤
කෙලවිලා තිබ්බ රටක අපෙ උන්ට හරි හදිස්සිනෙ අප්පා😂
මෙන්න හොඳම news ..
කොච්චර වැදගත් චරිතයක් ද❤
Niyamai ❤❤❤
ගෝමික ..ඔබ තුමා නියමයි..
චතුරයා තමයි අප්රියාව
ජාතයට අසීමිත සහයක් දක්වන ඔබ තුමාට ජාතියේ ප්‍රණාමය
මහාචාර්යවරයට ලක්ශ 10ට වැඩි ගෙවීමක් කරන්ඩ ඕන.
Thank you sir ❤
අනාගතය රැක ගන්න හැකි 🌐 වියතුන් එකතුව අපේ වාසනාවක් !
Yes good discuss ..
බලන්න,මෙ අපේ රටේ අනාගතේ .මේ අයට විශේශයෙන් ,ගරුකරන්න ඕනෙ.ඉස්සරහට කරන තියෙන දේවල් පිලිභදව නිසි අවබෝධයක් තියෙනවා මේ අයට.මේ සම්පත් අපි ආරක්ශාව දෙන්න ඕන.පිරිස්,මේගොල්ල ඉල්ලන ආරක්ශාව STF ආරක්ශාව දෙන්න ඕනෙ.අනිවාර්යයෙන්ම .මම යෝජනා කරන්නෙ පර දේශපාලුවන්ට ආරක්ශාව දෙනවා.මේ රටේ වස්තු.
ස්තූතියි ඔබතුමාට...
රටට adare මිනිස්සු ❤❤❤❤❤❤
❤Gomika kiyanne waynsate University Michigan gold medal ekka gatta kenna...happy to have like you people for the future generation. Thanks gomika.
Very useful ..highly appreciated prof.
ඉතා වැදගත් වටිනා සාකච්ඡාවක්
ස්තූතියි ඔබ තුමාට
Thank you professor for your commitment ❤
මේ මිනිස්සු මීට වඩා පිලිගැනීමක් ද්න්න ඕනා❤❤❤❤
As a closed friend Im extremely delighted on your priceless dedication Gomika.
Really great job, we need to wait ,
R and D පාසල ට හැම විෂයකට ම එන්න ඕනි...
මෙහෙම කැපවිම් කරන මිනිසසුන්ට ❤❤
Budusaranai jayawewa oba tumata
Appreciate your generosity Dear Sir❤
මෙයා වැඩ්ඩෙක් ❤️
ඔබතුමා මෙතෙක් ජීවිතයේ මුහුණදුන් අභියෝගාත්මකම අත්දැකීම වෙන්න පුලුවන්
Thank you Prof and Your team, great efforts to drive innovation and make a positive impact in the field of science and technology.
Excellent discussion chathura
Rocket chichiya ekka karapu eka neda?
Optimistic chanel ekaka optimistic host kenek yatathe pessimistic hon scientist ❤ thank you sir
Great job Sir!!🙏
Thanks for inviting great professionals to your discussion ❤🎉🎉🎉
Goomika mahatthayaa deergaau labeewaa daladaa samidu pihitai ❤❤❤...apee rata goda ganna udau karanna 🎉🎉🎉
ශ්‍රී ලංකාවේ වයඹ විශ්වවිද්‍යාලයෙන් වාර්ශිකව පිටවන පෝෂණවේදින්ට සේවය කිරීමට ඇති අවස්තාව හිතා මතා ලබා නොදීමත් බෝ නොවන රෝග වැඩි වීමට හේතුවක්.නමුත් කිසිවෙක් ඒ සම්බන්ධයෙන් කතා කරන්නෙ නෑ.රටේ බදු මුදලින් ලබා දෙන ඉතා වටිනා උපාධියක් ප්‍රයෝජනයට නොගැනීමෙන් සිදු වන්නේ විශාල අපරාධයක්
බලධාරීන්ගේ අවධානය පිණසයි...
Oba thumata deergau labewa🎉🎉🎉🎉🎉❤❤❤
කැලනිගගේ නය් මතූඋනු කතා දැක්කම දෙරන බලන්නත් අප්පිරියය් . මහාචාර්ය තුමාට ස්තුතියි
පර්යේෂණ තමයි තුරුම්පු රටවල ලංකාවෙ ගොබ්බයොන්ට ඕනෙ රටින් ගෙනත් කන්න විතරයි
අලුත් අලුත් දෑ නොතනන ජාතිය ලොව නොනගී,,ඔබතුමාලට ඕවා සාර්ථක කරගන්න ශක්තිය වාසනාව ලැබේවා ❤
Respect Sir ❤
Great ❤
Thanks boos
ප්‍රශ්න කිරීම් පැහැදිලි කිරිම් smart
❤❤❤❤❤❤❤❤❤❤
We should appreciate all of you who work for the motherland without any profit. We are proud of you.
අතලොස්සක් වැඩ සටහන් අතුරින් තවත් එක් වැඩසටහනක්
Hats off sir❤
Great explain well done. Propeaser.
We Sri Lankans appreciate your sacrifice.
Wishing you all very beat.
People like you are the mostly wanted ones to the country. ❤❤❤❤❤❤❤❤❤
Obathumata tharuwan saranai
Oba thumata Budusarani
දන්නැති නිසා අහන්නෙ.
මේ මහත්තයා මහාචාර්යවරයෙක්ලු !
ඉන්නෙ ඇමරිකාවෙලු!
අපේ ලංකාවෙ උං කතාකරද්දි පනින so, butවගේ වචන කිව්වෙ නැත්තෙ ඇයි? 🤔
ඉන්ග්‍රීසි කියන්න භාශාවක්.🥰🥰🥰.ඒක දන්නව කියලා රනිල් වගේ පෙන්නන්න ඕනි නැ.🥰🥰🥰.ඕන තැනදී යොදා ගන්නවා....නිහතමානි චරිත😘
ඔහු උගත් බුද්ධිමත් කෙනෙක් නිසා. ඒ වගේ අය මෝඩයො , ගොඩයො වගේ බට් , සෝ කෑලි සින්හලට කලවම් කරන්නෙ නෑ.
ෛවද්යවරැන් හරහා ආහාර රටා ජනගත කල යුතැයි එකට හේතැව ජනතාව පිලිගන්න කන්ඩායම එඅය
අනෙක ෛවද්යවරැ හොද දැනුවත්බාවයක් ලබාගත යුතැයි.
පුදුමයි දෙරන වගේ ජඩ මාධ්‍යයක මේ වගේ වැඩ සටහනක් කරපු එක.
Gomika sir ge quality ekath bahinawa neda?
ජඩ ජඩ කියව්න්න එපා ලන්කාවේ වැඩ් දෙනෙක් බලන්නේ දෙරන්
Harak tika balanawa,
❤❤
ඔබ තුමා අපේ rata ගොඩ දාල දෙන්න ❤
ගෝමික ❤
Thanks darana
❤Excellent