අද දෙරණ 6.55 ප්‍රධාන පුවත් විකාශය - 2025.01.23 | Ada Derana Prime Time News Bulletin

Поделиться
HTML-код
  • Опубликовано: 22 янв 2025

Комментарии • 46

  • @anuradhapurawishakamehenin1601
    @anuradhapurawishakamehenin1601 5 часов назад +5

    පිංවත් මැති ඇමතිවරුනි! ඔබතුමාලගේ උදේ කෑමටයි දවල් කෑමටයි කැහැගහනේ.....සමහර ජනතාවට උදේටත් නැතුව,දවල්ටත් නැතුව රෑට විතරක් කරනකොටයි. .
    කන්න හැබැයි පොරකන්න එපා..
    දේශපාලනයෙන් තොරයි!
    සුවපත් වේවා..
    තෙරුවන් සරණයි

  • @UdithaOfficial
    @UdithaOfficial 4 часа назад +9

    ලංකාවේ පිනට බිහිවුනු මිනිසා Anura Kumara Dissanayake ❤❤❤

    • @MichealAlex-gq1wi
      @MichealAlex-gq1wi 4 часа назад

      😀🤣🤣🤣🤣

    • @B24961
      @B24961 3 часа назад

      Aniwa❤

    • @B24961
      @B24961 3 часа назад +1

      Moka kagahuwath support eka Anurata❤

  • @lahirumadushan670
    @lahirumadushan670 3 часа назад +4

    හොරු කියන බොරු 😂,පලිගන්නවලු පලිගන්නව නෙමේ යකෝ වැරදිකාරයන්ට දඩුවම් දෙනව,ඒක පලිගැනීමක්ද නැත්නම් නීතිය ක්‍රියාත්මක වීමද කියල අපිට හොදට තේරෙනව

    • @dissanwickrama8943
      @dissanwickrama8943 25 минут назад

      ගම් පරයො මහින්දට ගෙයක් දුන්ම මොකො රටෙන් බාගයක්ම පුබාකරන් අල්ලන හිටියේ ඒක බේරගත්තෙ මහින්ද ඒ මනුසයට ගෙයක් දුන්නම මොකද

  • @dissanwickrama8943
    @dissanwickrama8943 21 минуту назад

    මහින්දට දුන්නට කමක් නැ රටෙන් බාගයක්ම

  • @hashmilasewwandi9118
    @hashmilasewwandi9118 2 часа назад +2

    ජයවේවා 🧭 මාලිමාව❤❤

    • @Zahi281
      @Zahi281 2 часа назад

      Ekenma ❤

  • @dissanwickrama8943
    @dissanwickrama8943 30 минут назад

    වසර 5ම හරගෙවල් හදන්න වෙයි

  • @dissanwickrama8943
    @dissanwickrama8943 28 минут назад

    මහින්දට මුලු රටමදුන්නත් දුකක් නැ බාගයක්ම පුබාකරන්ට යන්න තිබ්බ එක මහින්ද ගෙයක් දුන්නම මොනවා වෙනවද

  • @anomakanthi634
    @anomakanthi634 4 часа назад +1

    අර අහිංසක මිනිස්සුන්ට ඵක වෙලක්වත් නැති මිනිස්සු ඉන්නව

  • @kosaladissanayake8055
    @kosaladissanayake8055 4 часа назад +1

    මිට වඩා කැම මිල වැඩි කරපන්

  • @rarani1860
    @rarani1860 5 часов назад +2

    එක අැමතියෙක් නැහැ හොරකම් නොකරපු.

  • @shanthinishanthini5804
    @shanthinishanthini5804 3 часа назад +1

    ඉදකිං හොරැට කන්න දිපල්ලා තවත් මහිදලාටම කෙලව පල්ලා දුප්පත් මිනිස්සුට කන්න අදින්නැ මුන්ට සැප හොන ගහනවා

  • @PeelingPeely001
    @PeelingPeely001 4 часа назад +1

    35:11 මු Batman ගේ නමත් කෑවා 😂

  • @PeelingPeely001
    @PeelingPeely001 4 часа назад +1

    36:58 මේ iorn man නේද මේ 😂

  • @dissanwickrama8943
    @dissanwickrama8943 18 минут назад

    මම කිව්වා පච ලොවෙත් නැතිවෙන්න

  • @ReetaRathnayaka-x6p
    @ReetaRathnayaka-x6p 3 часа назад

    මෙක මොකදද් මුන්රන්ඩු කරාම හරි යනවද😮😮😮

  • @Pakianathan8
    @Pakianathan8 3 часа назад +1

    Menna horu allanda epalu loku horawa allala podi horawa allandalu 😂😂😂 patali champika kiyanawa

  • @athulakumara8032
    @athulakumara8032 2 часа назад

    2000L 900 lta adu karapu eke කියන ekek na, anura jaya wewa

  • @ReetaRathnayaka-x6p
    @ReetaRathnayaka-x6p 3 часа назад

    වහීන ඵකට ආන්ඩුවද පලිදි

  • @anuradhapurawishakamehenin1601
    @anuradhapurawishakamehenin1601 5 часов назад

    මහජනතාව ආණ්ඩු පක්ෂය කියන දේ අහන්න ද?
    මහජනතාව විරුද්ධ පක්ෂය කියන දේ අහන්න ද?

  • @chamindaprabath4650
    @chamindaprabath4650 3 часа назад +3

    අපට රජෙක් හිටියා.රට එක්සේසත් කලා.පක්ෂ පාට මට අදාල නැහැ.මට මුල මතකයි.දෙස් විදෙස් අභියෝග වලට නොබියව මුහුණ දුන්නා.එඩිතරව හැම දේටම මුහුණ දුන්නා.ඒ මහින්ද රාජපක්ෂ ❤වැරදි කලේ එතුමා නෙමෙයි.එතුමගේ පවුලේ අය,ලගින් හිටපු අය.එයාලට සුදුසු දඩුවම් ලැබේවි.එදා හොද කියපු කටවල් වලින්ම අද දෝෂා⁣රෝපණය කරනවා.ඇත්තටම⁣ මේක තමයි ලෝක සත්‍යයි.වැරදි ඇති නමුත් ගොඩක් නරකයි කියලා හංවඩු ගහන අය ලගත් එක හොදක් හරි තියෙනවා.ජේසුස් වහන්සේ කිව්වා එක්තරා ස්ත්‍රි යකට පිරිසක් ගල් ගහද්දි වැරදි නොකරපු කෙනෙක් ඉන්නවනම් ගල් ගහන්න කියලා.එහෙම වැරදි නැති කෙනෙක් එදා හිටියෙ නැහැ.

    • @B24961
      @B24961 3 часа назад

      Ehemai kiyala janathawa kanna natuwa unwa nadattu karanna inada

    • @B24961
      @B24961 3 часа назад

      JanathawTa attama adarei NM ohoma janathawata bara patawanawada

  • @nimal89
    @nimal89 5 часов назад +1

    කෙදිරිගාන්න නම් එපා

  • @anomakanthi634
    @anomakanthi634 4 часа назад

    හෙන ගහන්න ඕන අහිංසක මනුස්ස ගෙ සල්ලි ඔව්ව

  • @kosaladissanayake8055
    @kosaladissanayake8055 4 часа назад

    900 L වැඩි නැද්ද

  • @jayawardanadisanayaka51
    @jayawardanadisanayaka51 3 часа назад +1

    Moda chanakoya p denna epa bola

  • @sarathpremathilaka8215
    @sarathpremathilaka8215 31 минуту назад

    mea govi mahath warun kiyannea sampuurana aththa. anawashya deawal Kiya Kiya kaalaya naasthi karanawa. minissungea prashna visadannea naha. kiyana deyak kriyawen oppu karanna kalmarannea nathiwa.

  • @kosaladissanayake8055
    @kosaladissanayake8055 4 часа назад

    කරුම ආන්ඩු

  • @EmbiliPitiya
    @EmbiliPitiya 5 часов назад +1

    Ov.mokuth.epa.pol.sambolayi.bathuyivath..kanna.dipalla
    Kalakanni.anduva

  • @SayuriLanka
    @SayuriLanka 4 часа назад +4

    මුන් ආවට පස්සෙ නිරෝගීව මඩේ හැදුණු ගොයම් ගහවත් දැන් හැදෙන්නේ නෑ මොන කරුමයක්ද මංද..අප්පා...😮😮😮😮

    • @DilukaLakmali-hu9co
      @DilukaLakmali-hu9co 4 часа назад +1

      මුං ආවට පස්සෙ හොරකම,වංචාව,ද්‍රෂනය නෑ.

    • @nandaniachalaabeysinghe6587
      @nandaniachalaabeysinghe6587 3 часа назад

      සමස්තයක් හැටියට මුළු ලෝකයේම ස්වසබාවික විපත්ති වැඩිවෙලා.. ඒ අතින්.. ශ්‍රී ලංකාවට එයින් දශමයක් වත් වෙලා නැ... ඒ ගැන හිතලා සතුටු වෙන්න... ස්වබාවික විපත්ති ලංකාවේ හැම රජයක් තුලම සිදුඋනා... මේ අය කියන්නේ මේ ආණ්ඩුව ආවට පස්සේ තමය්.. කියලා.. ඔය කියන අය ඉපදිලා තියෙන්නේ 2024 නොවෙම්බර් මාසේ වෙන්න.. ඇති.. නැත්නම් පහුගිය දේවල් අමතක වෙන "dementia " රෝග තත්වයෙන් පෙළෙනවා ඇති...

  • @techieas
    @techieas 3 часа назад

    thopi monawidiyata news dunnath malima anduwa niyameta wede karanawa

  • @BandulaSenevirathna
    @BandulaSenevirathna 4 часа назад

    Yako wahine thpe karumata

  • @AjithAjith-n8e
    @AjithAjith-n8e 3 часа назад

    ⁣පචයාගෙන් මිට වඩා දෙයක් බලාපොරොත්තු වෙනාවානමි වු සුපරි ඩෝබියෙක් 1972 ඉදලා වෛරය ඉර්සියාව රජයෙ දේපල විනාස කරමින් කුරිරු ලෙස හැසිරිනු රේන්ජොවර් පදින්නෙ වහාන ගන්නෙ නැ කිවිවා පච හැත්තගෙන් මිට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බැ පලයන් පලයන් යන්න ආප්පෙ හුච හුච ගගා පචකෙලින්නෙ නැතුව හොයා බලන්නමිලු අනේ තොපි නොදැන තොපෙ එවුන්ට ලක්සිරි පදින්න පුළුවන්ද