විජිත ඇමතිතුමාගේ පන්තිය ලොන්ඩරි බයියන්ට අනිවාර්යයි

Поделиться
HTML-код
  • Опубликовано: 22 янв 2025

Комментарии • 607

  • @maashisdiary6462
    @maashisdiary6462 13 часов назад +23

    අනේ බොහෝම ස්තුතිය ඉරාජ් අයියා❤මිලින්ද අයියා ...මේ program එක ගොඩාක් ආසාවෙන් ....ආදරෙන් බලන program එකක්....
    Pls මේ program එක දිගටම කරගෙන යන්න❤❤❤❤❤❤❤

  • @anubandaranayake8449
    @anubandaranayake8449 16 часов назад +47

    ජෙබයියෝන්ට මේවා පෙනෙත්වා ❤

  • @ThilakaAbeysekara
    @ThilakaAbeysekara 12 часов назад +20

    ජයවේවා.මහින්ද methi තුමා සහ නාමල් මන්ත්‍රී තුමාට.💕💕💕🌷🌷🌷🇱🇰

  • @AnuradhaJayasekara-zg9sw
    @AnuradhaJayasekara-zg9sw 16 часов назад +48

    ජෙප්පෝ කියන්නේ උපතින්ම බොරැවෙන් ඉන්න අය.උන්ට බොරැ කියන එක පිලිඹද උපාධි තියෙනවා.

  • @lasensuhas962
    @lasensuhas962 17 часов назад +148

    මන් 2000 න් පස්සෙ කෙනෙක් පලවෙනි ඡන්දෙ මාලිමාවට තමා දුන්නෙ ඒත් කාගෙන්වත් පලිගන්නවට විරුද්දයි. අනික මහින්ද මහත්තයට මයින ගගා වැලලෙන උන් නම් අප්පිරියයි. මන් ඒ ඉතිහාසය ගැන අහල තියෙනවා. මන් කාගෙවත් වහලෙක් නෙමේ ඒත් මහින්ද මහත්තයට ආදරෙයි!

    • @dhanu1104
      @dhanu1104 16 часов назад +15

      Respect daruwo.❤❤❤

    • @RASEEKADEEPANI-ov4gh
      @RASEEKADEEPANI-ov4gh 16 часов назад +11

      🙏🙏👍♥️♥️

    • @ovind7921
      @ovind7921 16 часов назад +2

      වහලා 😂

    • @haasampath
      @haasampath 16 часов назад

      2005 දී එකට ජනාධිපතිවරණ, මහමැතිවරණ කරලා ආසන 39 ක් අරන් ඇමතිකම් නොගෙන ලපනිස් ඇතුළු හතරදෙනා කල්ලිය මහින්දගේ කකුලෙන් ඇද්ද හැටි ...
      2007 තෙල් බැරල් එක ඩොලර් 147 ගිහින් දැවැන්ත ලෝක ආර්ථික අර්බුදේ එක්ක සංචිත ඩොලර් මිලියන 250 වැටිලා තියෙද්දී රනිල්ලා, හර්ශල රජයට ණය දෙන්නෙපා කියලා HSBC, STANDERED CHARTED බැංකු ඉස්සරහ වාඩි වෙද්දි අමාරුවෙන් මානුෂීය මෙහෙයුමට පහසුකම් සපයන්, සෙබළු ලක්ෂ 2.5 ක් වෙනකම් බඳවන්, සිවිල් ආරක්ෂක, නාවුක ගුවන් හමුදාවට බඳවාගෙන් අමාරුවෙන් කරන් යද්දී රු 3,000 ක් පඩි වැඩි කරන්න කියලා ලාල් කාන්ත ප්‍රමුඛ ලපානිස්ගේ හතරදෙනා කල්ලිය UNP එක්ක දීප ව්‍යාප්ත මහා වැඩවර්ජනය කැදාවද්දි, 2007 december අයවැය පරද්දන්න ඡන්දෙ දීලා දෙවැනිවර කියවීමේ ආණ්ඩුව පරද්දලා,
      විමල් ඇතුළු 11 ගේ බලකිරීමට තුන්වෙනිවර කියවීමේදී ඡන්දය නොදි හිටපු නිසා යන්තං අයවැය PASS කරගෙන යුද්දෙ කරේ...
      එදා විමල් ඇතුළු 11 නොහිටින්න මානුෂීය මෙහෙයුම අඩාල වෙලා අදටත් ඒ ප්‍රශ්නෙ තියෙන්න තිබ්බ,
      ඒ තරහට ඊළගට විමල් එක්ක මන්ත්‍රීවරු 11 ක් එලාවන්න යද්දී පක්ෂෙන් එළියට ආවා, එහෙමයි ලාපනිස්ලා ආණ්ඩු ගත්තට පස්සේ උදවු කරේ...
      සෝමවංශ අමරසිංහ ගේ කටින් කියපුවා, මන් මේ කියපුවා ඉන්ටර්නෙට් එකේ තියනවා සර්ච් කාරල බලන්න,
      ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කිරුළු නොපලන් කුමාරයා අනුර බණ්ඩාරනායක නැතිවුණේ තුන්වෙනිවර කියවීමේදී මහින්ද පරදියි කියලා කල් ඇතුව ප්ලන් කරලා අනිත් අයවත් ආණ්ඩුවෙන් ගෙන්න ගන්න UNP එක පැත්තෙ අය වැය ඡන්දෙට කලින් ආණ්ඩුවෙන් ගිහින් වාඩි වෙලා...
      අන්තිමේ අයවැය මහින්ද දින්නම එදා රෑ HEART AETTACK ඇවිත් අසනීපෙන් ඉදලා නැති උනේ...
      2005 ගැන දන්නේ PLANT කරලා කට උල් කරන් කියපු පච මිසක් ඇත්තට උන එක නෙමෙයි, ඔයා දේවල් වෙන්න කලින් මාත් ඒ පක්ෂේ...
      එදා තේරුම් ගත්තා අංශක 180 කින් හැරිලා ජාතිකත්ව රටට ආදරේ දේශපාලනයෙන් මිදීල UNP එක්කට, රනිල් හාමුට, බටහිරට කඩේ යන NGO උනා කියල, ඒ නිසාමයි ජාතිකත්ව දේශපාලනේ ඉඳපු වීමල්ල එළෙව්වේ වීමල්ලා ඉන්නකම් එක කරන්න බැරි නිසා...
      ඔය ටික මෙරටේ මිනිස්සු තේරුම් ගත්තා නම් 2015 ලපානිස්ලගේ ලක්ෂ 6 ක් ඡන්දෙ දීලා මයිති ගෙනත්, හොරකම හොරකම කිව්වා මිසක් කිසි වැඩපිළිවෙළක් නොතිබුණ යහපාලනේ ගෙනත් රටේ ආර්ථිකය, සංවර්ධනය නැත්තට නැතිකරලා මේ අගදෙට රට වැටෙන්නේ වට්ටගෙන රට හදපු මිනිස්සුන්ට බැන බැන යන්නේ නැහැ...

    • @johnaxes-p4w
      @johnaxes-p4w 16 часов назад

      Jeppo නෙවෙ බන් මේ රටේ saapa..උබල වගේ බොරුවලට රැවටෙන රැල්ලට pkaදෙන නූගත් වහල්ලු..

  • @ramanikumari3144
    @ramanikumari3144 16 часов назад +53

    මිලින්ද අපෝ හිතරිදෙන කතාවක් කිව්වා අපිත් සුපිරි බයියො මහින්ද මහත්තයා ව්‍ර්නුවෙන් පන හරි දෙනවා .අපි ඩොලර් දාලා සුපිරි බයියො නොවුනාට අපිත් සුපිරි සුපිරි ම බයියො රැස්වීම් අත හැරියෙ නැහැ .ඔබත් ගෝඨා මහින්ද නොකියා ගරු කරලා කතා කරන්න .එතකොට අනිත් සාමාන්‍ය මිනිස්සු ගරු කරලා කතාකරයි ..

    • @NilminiJayasuriya-z6y
      @NilminiJayasuriya-z6y 13 часов назад +4

      ❤❤අනිවාර්යෙන් ඔව් ඔයා හරි මට ත් හිතුනා

    • @mwijerathna7917
      @mwijerathna7917 12 часов назад +3

      සුපර් බයියන්ට විතරක් තැනක් දීලා බයියන්ට ඔය විදිහට කතා කරන එක ගැන නම් සතුටු නැහැ එතකොට ඔයාලගෙන් අපිට ගන්න දෙයක් නැතිවෙන වා

    • @gayanpathirana201
      @gayanpathirana201 12 часов назад +2

      අනිවා.අපිත් සුපර් තමා.

    • @gayankarunasinghe5780
      @gayankarunasinghe5780 11 часов назад +2

      Pora athal ekata ehema kiyanne bro. Ganan ganna epa. Program eka athal karanna ea kiyanne.

    • @eurolanka111
      @eurolanka111 11 часов назад +4

      හිත රිද්ද ගන්න ඕන ගැටලුවක් නෙවෙයි brother ඒක ආතල් එකක් විතරයි අපි උඔල හැමෝම එකයි අනික අපි උඔල හැමෝම මුන් දෙන්නගෙ කියවිල්ල අහගෙන ඉන්නෙ සල්ලිත් දිල අපේ උන්ගෙ මොරාල් එක හදන්න ශක්තියක් වෙයි කියල හිතල අපි එකතුවෙලා නැගිටින්න ඕන ❤

  • @niranjanwijenayake9951
    @niranjanwijenayake9951 15 часов назад +62

    නිවන්සුව ලැබේවා ලපයා... Rest in Peace

    • @MaduraPrasanna-lk7ci
      @MaduraPrasanna-lk7ci 15 часов назад +2

      Habai U thawa widawanda oni

    • @chandrachandra1654
      @chandrachandra1654 14 часов назад

      නිවන් සුවය ලැබේවා කියන්න එපා අපාගත වේවා කියන්න ....okun vidawanna ඕනෑ ....

    • @Keerthis.2025
      @Keerthis.2025 9 часов назад

      😂😂.oka pohottuwata adala ekak. JVP ekata kyana eka hari nane..😅😅

    • @EnakaMendis
      @EnakaMendis 5 часов назад

      Pala Gon kalakanni buruwa yanna

    • @EvonMadhu
      @EvonMadhu 4 часа назад

      ​@@EnakaMendisRest in peace lapaya

  • @nastycat143
    @nastycat143 16 часов назад +33

    ජෙබයියෝන්ට මේවා පෙනෙත්වා

  • @nuwan7477
    @nuwan7477 16 часов назад +61

    අනුර ට කෙලවිගෙන යන්නෙ

  • @Mrmuladeni
    @Mrmuladeni 16 часов назад +41

    අපේ බයි තක්සලාවා ❤ දෙශපාලනය ඉගෙන ගමු අපේ සුපර් බයියනි . 🤜🤛🙏❤️ ඇයි මිලි පෙජ්පෝ වාහන ගැන කිය කියා ගහද්දි ඔයලා මීඩියා වලට ගිහින් ඔය ගැන හරියට පැහැදිලි කරේ නැත්තේ. 😭😭

  • @sachi.087
    @sachi.087 13 часов назад +12

    😂😂😂❤❤❤ patta ma Joly program eka.igena gannath ගොඩක් dewal thiyenawa.jaya වේවා iraj අයියේ මිලි අයියේ thank u 🎉🎉🙏

  • @December-fx4pc
    @December-fx4pc 12 часов назад +13

    මේ ආණ්ඩුව මිනිස්සුන්ට විතරක් නෙවෙයි බල්ලන්ටත් ඇරියා..

  • @tvprodutions2023
    @tvprodutions2023 17 часов назад +88

    සුපිරියක් තමා. අනුරට දැනටම රෙවිලා තියෙන්නේ 😂

    • @Hugo-ky8vm
      @Hugo-ky8vm 16 часов назад +4

      Rewila witharak madi okage olukatta kuduwenna ona 😂

    • @funnylife3272
      @funnylife3272 15 часов назад +3

      තොපිනේ රීලා දැන් මූනෙන් එක්ක මේ ගාගන්නේ...😂😂😂

    • @tvprodutions2023
      @tvprodutions2023 15 часов назад

      @@funnylife3272 පොල් කිරි , පොල් සම්බෝල නැතුව හැමිනෙන්නද කියන්න තෝ

    • @pansilukavinda8127
      @pansilukavinda8127 15 часов назад

      @@funnylife3272දැන් වත් ඇත්තට මූන දීපං බන් 😂💔

    • @wahallu8551
      @wahallu8551 11 часов назад

      @@funnylife3272 jeppek reno amoo ynnko

  • @manjuharangala7845
    @manjuharangala7845 15 часов назад +33

    අනුර සිරසේදී කරපු කතාව ගැනත් වැඩසටහන් කරමු නේ😂😂😂😂 නැත්තම් බල්ලො පූසො ස්ට්‍රයික් කරයි 😂😂😂😂😂😂😂😂

    • @RolandX6-o5t
      @RolandX6-o5t 15 часов назад +2

      Mokdda a seen eka

    • @DammikaCooray-u7w
      @DammikaCooray-u7w 13 часов назад

      Paalu gei walan binda, epamanai, baiyyo dan indanath epa kiyanawa lu

    • @Vikum-g9v
      @Vikum-g9v 10 часов назад

      @@RolandX6-o5tරටේ හාල් හිගේට හේතුව ගෙවල් වල බල්ලො පූසොන්ට කෑම දුන්න එකලු . රටේ ජනාධිපති කියන්නෙ 😂

  • @WinilHettiarachchi
    @WinilHettiarachchi 14 часов назад +18

    නියමයි දෙන්නා ට ම ආදරෙයි මම හැමදාම මේ වැඩ සටහන බලනවා ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @nuwan7477
    @nuwan7477 16 часов назад +25

    ජයවේවා ❤

  • @somethingdifferent3343
    @somethingdifferent3343 17 часов назад +108

    දැන් එතකොට අර ජනාධිපති ලේකම් කාර්යාලය ඉස්සරහ දාලා තිබ්බ වාහන ටික කෝ... 😅

    • @Hugo-ky8vm
      @Hugo-ky8vm 16 часов назад +2

      😂

    • @prasanaprasana1503
      @prasanaprasana1503 16 часов назад +3

      ඒවා ඔක්කොම වෙන්දේසි කරනවා පෙබරවාරි පලවෙනිදායින් පස්සේ ඕන්නං ගන්න පුළුවන්

    • @somethingdifferent3343
      @somethingdifferent3343 16 часов назад

      @@prasanaprasana1503 ඒවා වෙන්දේසි කරන්න ඕනි නැහැ නේ. මන්ත්‍රිවරුන්ට අවශ්‍ය නම් දෙන්න පුළුවන් නේ

    • @Hugo-ky8vm
      @Hugo-ky8vm 16 часов назад

      @ npp wahalek ewilla

    • @Dinushakumari2616
      @Dinushakumari2616 15 часов назад

      Eka Ahapan Anuragen

  • @h.l.malani.6278
    @h.l.malani.6278 12 часов назад +8

    ඔබතුමාලගේ කතාව අහනවා 😅😅😅 යනවා ජයවෙිවා .❤❤❤ 2න්නටම තෙරැවන්සරණයි .🙏🙏👍👍💖💖

  • @AffectionateAgilityPuppy-qd3eg
    @AffectionateAgilityPuppy-qd3eg 17 часов назад +46

    බයියෝ කෝ අපේ 💙

  • @pradeeppushpakumara305
    @pradeeppushpakumara305 15 часов назад +29

    දැන් කයියනායකගෙ හොදම මඩ හොදන්න තමයි විරිදු නලින් හොදනව දමාගෙන 😂😂😂😂😂🤌🤌

    • @kumariamayaamaya4386
      @kumariamayaamaya4386 12 часов назад

      ඒකා අල්ලපු ගෙදර ගෑණිටත්
      විරැදු කියයි 😂තව ටික දවසක් යනකොට

    • @samiwijegunarathne129
      @samiwijegunarathne129 4 часа назад

      @@kumariamayaamaya4386aiy welmugati suda Siyatha mawalage kotiya hodata hodanawa haal pol prashna naha

  • @NickyKolla
    @NickyKolla 16 часов назад +30

    ලප වානරයට සහ දගර වලිගයන්ට ඉක්මනින් නිවන් සුව !

  • @MadaveeMunasinghe
    @MadaveeMunasinghe 15 часов назад +28

    මමත් බලනවා ..ආදරෙයි ❤ඔබ දෙපලට..ජය වේවා ..මහින්ද අප්පච්චිට ❤❤

  • @DanawathiPoloowitage
    @DanawathiPoloowitage 13 часов назад +11

    ජය වේවා

  • @menakasaparamadu64
    @menakasaparamadu64 16 часов назад +19

    ලොකු හාමුදුරුවන්ට ඕන උනාම පොඩි නමට බෙදන්න කිව්වා.
    ටිල්වින් සිල්වා සංකල්පය හෙමීට හෙමීට බෙදා ගමු,

  • @hemamaliabeysinghe8892
    @hemamaliabeysinghe8892 13 часов назад +10

    Thank you bii professors 👍👍👍

  • @nirashahapugoda9569
    @nirashahapugoda9569 14 часов назад +19

    Range rover 224යි. Lamborghini 1යි. නැත්තන් ජගත් මනුවර්ණ කෑගහයි මගේ බෙල්ල මිරිකන්න මිරිකන්න කියලා🤭

  • @IsuruBandara-m4i
    @IsuruBandara-m4i 17 часов назад +64

    මිලි,ඉරාජ් උබලා දෙන්නා සුපිරි ඩබලක්...❤

    • @disnababe
      @disnababe 16 часов назад

      හොදට ටොයිලට් හෝදනවා

    • @STETAS-m
      @STETAS-m 15 часов назад +1

      😂

    • @madapathadonpepsi4690
      @madapathadonpepsi4690 11 часов назад

      un denna wagema umbath niyama baiyek

    • @disnababe
      @disnababe 2 часа назад

      ​@@madapathadonpepsi4690පල ගූ අන්කල් යන්න.. තොපි රාජපක්සලගෙ ගූ රසකරලා කාපු නිසා තමයි රටට මෙහෙමෙ වෙලා තියෙන්න..

  • @lionproductions4622
    @lionproductions4622 17 часов назад +40

    පච විදිත කියන්නේ බ්‍රෑන්ඩ් එකක්. ❤

  • @lalithbotheju3800
    @lalithbotheju3800 16 часов назад +27

    මෙහෙම පාණ්ඩුවක්නමි ආයිමත් ජීවිතයට එපා එපා එපාමයි

    • @funnylife3272
      @funnylife3272 15 часов назад +1

      තව අවුරුදු 20ක් යනකල් තොපිට හීන තමයි 😂😂😂

    • @MMMDDD-x8p
      @MMMDDD-x8p 15 часов назад

      🐃🐄🐷🐂🐺🐕🐐​@@funnylife3272

    • @MMMDDD-x8p
      @MMMDDD-x8p 15 часов назад +1

      අපිටත් එපා

    • @pasindudillshan6491
      @pasindudillshan6491 14 часов назад

      😂​@@funnylife3272

  • @ranjanfernando7
    @ranjanfernando7 7 часов назад +4

    කයිය නායක හිවලෙක් ඉක්මනින් මානසික ප්‍රතිකාර සදහා යොමු කල යුතුයි 👈👈👈

  • @dinupagama895
    @dinupagama895 16 часов назад +17

    ඔය කතාවේ අනික තමයි පාර්ලිමේන්තු වේ ගෙවලා කන එක... කන කෑම නෝන්ඩි උනා... දැන් ගානක් ගෙවලා රිසි සේ කන්න යන්නේ....😅😅 ඇත්තටම කුහක උන්ගේ මාරම තියරි තියෙන්නේ ...

    • @padminijayamanna1799
      @padminijayamanna1799 16 часов назад +4

      දැන් අහල පහල උන්ටත් කැම පාර්සල් ගෙනියයි😂

    • @asaek9563
      @asaek9563 15 часов назад +2

      මන්ත්‍රී වාහන ගැන කියනකොටම මට හිතුනෙත් ඔයටිකමයි. පහුවදා ජෙප්පො කීපදෙනෙක්ට කිවුවා. මීක් නැහැ. (මමත් NPP එකට ඡන්දෙ දුන්න බව දන්න නිසා වෙන්න ඇති). ඔය ගැන එක පෝස්ට් එකක් දැක්කෙ නැහැ. 225 කිවුව නිසා වෙන්න ඇති. Tender fail එකත් මේ වගේ ගේමක් තමයි. කවුරැත් ඒ කාරනය කතා කරනවා දැක්කේ නැහැ. ඇහැව්වොත් මම කියන්න්ම් 😊

    • @DammikaCooray-u7w
      @DammikaCooray-u7w 13 часов назад

      Salli apen ne

  • @CerebralChuckles
    @CerebralChuckles 17 часов назад +46

    ජයවේවා අයියලා ❤

    • @IrajShow
      @IrajShow  17 часов назад +2

      ❤️❤️❤️

    • @enlightenmentlanka873
      @enlightenmentlanka873 14 часов назад

      ගූකාපං.....ජයවෙයි

    • @SankalpaniPerera-l8p
      @SankalpaniPerera-l8p 9 часов назад

      ​@@enlightenmentlanka873 ඒවා කාලද ඔයාලට ජය උනේ....

    • @dammikaranatunga9395
      @dammikaranatunga9395 8 часов назад

      ​@@enlightenmentlanka873 කාල ජය වෙච්ච කෙනෙක් මෙන්න 😂😂

  • @suvineethadesilva906
    @suvineethadesilva906 16 часов назад +19

    ඇත්තටම විජිත මේක බලනව නම් සරම උස්සලා ගෙදර කියල බලන එකක් නෑ මුහුන වහගෙන ගේ පුරා ඇවිදීවි 🤣🤣🤣🤣🤣🤣🤣

  • @wimalpushpakumara
    @wimalpushpakumara 15 часов назад +19

    රටෙ ඩොලර් ටික ඉක්මනට ම 🐂 ඉවර කරයි

  • @prasadliyanapathirana-x6j
    @prasadliyanapathirana-x6j 14 часов назад +7

    ඒ වාහනේ අර MR ගෙ නිළ නිවස තක්සේරු කරපු එකාටම කියලා තක්සේරු කරන්න ඕන 😂😂

  • @smitsony179
    @smitsony179 14 часов назад +8

    ලෝන්ඩරි සුදා, කක්කි සුදා, සුදා ලෝන්ඩ රි open 24 hrs

  • @ManeeshaJ.P
    @ManeeshaJ.P 15 часов назад +9

    චන්දේ දීපු unta den කට උහුලන්න බැරුව enne හොඳම wede මම මහින්ද මහත්තයා ge gamene❤❤❤❤❤🎉🎉🎉

  • @sadaminikumari2827
    @sadaminikumari2827 16 часов назад +8

    ඉස්සර වාහන තියලා ගියේ දැන් ගෙදරත් අරන් යන්නත් පුලුවන් වාහන ගන්නේ නැහැ කියපු උන්ගේ වැඩ ලස්නයි හරිම සුපිරිසිදු කයිතන්ගේ ආන්ඩුව

  • @prasadperera9919
    @prasadperera9919 6 часов назад +1

    අපිත් ආදරෙයි ඉරාජ්+ මිලින්ද 😂🎉🎉 බයියන්ට❤❤

  • @clintsanjayahettiarachchi8144
    @clintsanjayahettiarachchi8144 15 часов назад +7

    බයියන් ට ජය..❤❤

  • @judedilshanjayasuriya5690
    @judedilshanjayasuriya5690 15 часов назад +26

    පුදුම කට්ටයො රංචුවක් තමයි මේ😂 මරුම කතාව මිලී කිව්වෙ: හොටු ගෑනි දීලා කැහි ගෑනි ගත්තා වගේ වුනේ 😂😂😂

    • @asaek9563
      @asaek9563 15 часов назад +3

      මන්ත්‍රී වාහන ගැන කියනකොටම මට හිතුනෙත් ඔයටිකමයි. පහුවදා ජෙප්පො කීපදෙනෙක්ට කිවුවා. මීක් නැහැ. (මමත් NPP එකට ඡන්දෙ දුන්න බව දන්න නිසා වෙන්න ඇති). ඔය ගැන එක පෝස්ට් එකක් දැක්කෙ නැහැ. 225 කිවුව නිසා වෙන්න ඇති. Tender fail එකත් මේ වගේ ගේමක් තමයි. කවුරැත් ඒ කාරනය කතා කරනවා දැක්කේ නැහැ. ඇහැව්වොත් මම කියන්න්ම් 😊

    • @DammikaCooray-u7w
      @DammikaCooray-u7w 13 часов назад +1

      Redde rewunu jebaiyyo

  • @sriyanichandrika305
    @sriyanichandrika305 5 часов назад

    ආයුබෝවන් අපේ බයි තක්සලාවේ සියළුම දෙනාට 🙏

  • @Sarathwikrama-m7n
    @Sarathwikrama-m7n 16 часов назад +13

    Super talk❤❤❤❤❤❤

  • @pawiswarnamali1839
    @pawiswarnamali1839 16 часов назад +6

    ඉරාඡ්ගෙයි මිලින්දගෙයි පෝග්රෑමි එකක් බලන්න බැරිඋනොත් එදා දවස කෑවෙ නෑ වගෙ හැගීමක් දැනෙනවා 😂😂 දැන් මෙිකට ඇබිබැහි වෙලා

  • @Nilanthiabewardhana-vz8sl
    @Nilanthiabewardhana-vz8sl 17 часов назад +7

    🎉🎉🎉🎉🎉❤👍👍👍👍👍👍
    ක්‍රම වේදය පරිස්සමෙන් වමෙන් යන්න,
    පාරෙයන උන් හප්පන්නැතිව.

  • @greenepicproductions5594
    @greenepicproductions5594 7 часов назад

    මේ තියෙන්නෙ Innovative contents ❤❤❤❤ Trending වෙනවා ලොවෙත් 👌🇱🇰

  • @chanakajayathilaka8630
    @chanakajayathilaka8630 16 часов назад +9

    මචන් රටේ ඩොක්ටර්ස්ලා ගන කියපන් ඒ මිනිස්සුන්ට පර්මිට් එකක් දෙනව කියලා පච ගහුවා...

  • @shiamwickram3424
    @shiamwickram3424 16 часов назад +6

    🎁ස්තුතියි අන්තෝ බහිජටා බහි
    ලියන්න ගියොත් ලියන්න ජාති තියනවා
    නමුත් දෙයියන්ගේ පිහිටයි චන්දය ුන්
    එකාලාට😂😂😂😂

  • @eurolanka111
    @eurolanka111 15 часов назад +6

    සිරස සටන වැඩසටහනේදි 58 ලක්ෂයක් ඡන්දය දිපු උන් සජිවීව බලාසිටියදි ලංකාවේ සහල් ටික බල්ලො කෑව ආන්ඩුවෙ එක බල්ලෙක්වත් එය නතර කිරීමට උත්සහ කලේ නැහැ 😂😂 ජෙප්පො න්ගෙ Political Science😂

  • @janithseyabalagodage7699
    @janithseyabalagodage7699 15 часов назад +8

    යකෝ උන්ගේ යට කලිසමවත් ඉතුරු කරහල්ලා..😂

  • @kalumsenevirathne345
    @kalumsenevirathne345 16 часов назад +11

    උදෙ නැගිට්ට ගමන් බයි තාක්සාලව බලනව රට ඉන්නෙ

  • @GunathilakaWeerasingha-g4f
    @GunathilakaWeerasingha-g4f 16 часов назад +9

    👌❤❤ නියමයි ක

  • @SPro732
    @SPro732 16 часов назад +8

    අඩෝ අපිත් බලනව...තර්කයක් ඇතුව ආන්ඩුව විවේචනය කරන කෙනෙක් නිසා මිලි, ඔයා ඉන්න නිසා අපිත් බලනව. ❤❤.. පොඩි පොඩි ලොන්ඩරි සීන් තිබුනට පොහොට්ටු බයියන්ට හොන්ද තක්සලාවක් දේශපාලනය ගැන ආයෙ බේරෙ වැවේ නාන්නෙ නැති වෙන්න..

    • @DarshanaRathnadeera
      @DarshanaRathnadeera 16 часов назад

      බොරේ වැවේ නපූ උන් අද සතුටින් බොරේ වැවේ උන් ඔබල නවමු උන් දුකේ උබට එ ගැන මොකද හිතෙන්නේ කල කමි පල දේනවද...

    • @DarshanaRathnadeera
      @DarshanaRathnadeera 16 часов назад +1

      ඔකට තමයි කිව්වෙ අපි කලින්ම ඡොප්පේ ඇදුම් නැතිව දැන් ඉන්නේ දැන් සැපද

    • @funnylife3272
      @funnylife3272 15 часов назад

      ගෝතයන්ට කොහොමත් තවත් ගෝතයෙක් සෙට් වෙනවා..😂😂😂

    • @SPro732
      @SPro732 15 часов назад

      @@DarshanaRathnadeera බලපන් දැන් ගවුම් ඇන්දපු ඉරාජ් උනත් දේශපාලන තර්කයක් ඇතුව කතා කරන්න කලිසමක් අන්දල පුටුවක වාඩි කරල දේශපාලන මතයක් කියන්න පුලුවන් ලෙවල් එකට ගත්තෙ මිලි.😂🌷. උබලත් මේක බලන්නෙ මිලි නිසා මිසක් ඉරාජ් නිසා නෙවෙයි . ඒක තමයි ඇත්ත කතාව..😂🌷. ඒක නිසා තමයි උබල වගේ බයියන්ට මේක තක්සලාව කියල නම දාල කියල දෙන්නෙ. ගවුම් ඇන්දපු උන් මේ ලෙවෙල් එකෙන් දේශපාලන විවේචන කරන තැනට එන්නෙත් අරගලයෙන් පස්සෙ ඇති වුන සමාජ පෙරලිය විසින්. ඒක ජනතා ජයග්‍රහණයක් . නැත්නම් උබල තාම දේශපාලනය කියල හිතන්නෙ රාජපක්ලගෙ පවුල් දේශපාලනයට ...😂😂🌷.

    • @DarshanaRathnadeera
      @DarshanaRathnadeera 15 часов назад

      @funnylife3272 එක හාරි අනුර වගේ පච ගොතයාන්ට තෙපි වගේ පචීචන් ගීතයන් සේටිඋන මූන් වගේ ගොතයින්ට අපි සොටි ඔන දේකම සමණයිනේ එහෙනමි පුක නොදි අනුරගො කොට කැල්ල උරගේන ඉදපන් මල් පොන්නයේක් නොවි

  • @MaduMihirani-s3j
    @MaduMihirani-s3j 16 часов назад +7

    ඉරාජ් අයියා රගපාන්න එන්න බැරිද😂😂😂 හැංගිච්ච එහෙම හැකියාවකුත් තියෙනවද කොහෙද😅😅😅
    ඉරාජ් අයියා ආතල් එකේ මිලි අයියා එක්ක බයියෝන්ව ගොඩ දාගෙන යනවා නේහ්😅.
    අපේ රනිල් සීයව ගෙන්නකෝ..

  • @kingteka9937
    @kingteka9937 16 часов назад +11

    වාහන 833 කටත් කෙලලා ආමය වාහන 159 ගන්න යන්නේ

  • @sriyasunny4745
    @sriyasunny4745 15 часов назад +2

    ඒක තමයි නියම කතාව හය මාසෙන් ගෙදර ගියොත් එහෙම

  • @madushani9684
    @madushani9684 6 часов назад

    අම්මෝ බයිතක්සලාවේ උඹල දෙන්න නම් දෙයියෙක් වගේ අපිට ඒ නිසා ඔය එකසිය පනස් නවය වුනා මේකට ගේන්න එපා. අනිවාර්යෙන්ම චාමර සම්පත්ත ඕන වැඩසටහනකට ගේන්න ඉරාජ් මිලි❤ 💪🥰 ආදරේ දෙන්නටම❤

  • @Nimal-i9z
    @Nimal-i9z 16 часов назад +6

    ලංකාවේ වාහන මිල ක්ෂය වෙන්නෙ නැ ඇත්තටම appreciate වෙනවා උන්ට අවුරුදු පහකට පස්සේ pension එකක් නැති වුනාට වාහනේ හොද ගානකට දීලා විශ්‍රාම වැටුපට වඩා මුදලක් හදා ගන්න පුලුවන් , මහජනතාවට වෙන්නේ 500%--600% බදු ගෙවලා ලක්ෂ දහයක් දොලහක් වටින වාහනයක් ලක්ෂ හැත්තෑපහකට අසූ පහකට ගන්න , මහන්සි වෙලා ඉගෙන ගත්ත මේ රටට වැඩක් කරන්න පුලුවන් උගතුන් හා විශේෂ දක්ශතා ඇති අයගේ permit එකත් අවලංගු කලා මම හිතන්නේ ඒ වගේද අම්බිගාලා රටට කොච්චර වැඩ කරලා තියෙනවද , මහින්ද රාජපක්ෂ මොනවද කරේ මේ රටට උන් එක්ක බලද්දි , ඕකයි සමාජ ගත කරේ ගොන් වස්සො ටික ඇමේ ගිල්ලා , දැන් කට්ට උගුරේ තියාගෙන කට ඇරගෙන ඉන්නේ තව ඉඳපල්ලා ඔහොමම අවුරුදු පහක් තියෙනවා කට ඇරගෙන ඉන්න

    • @dhanu1104
      @dhanu1104 16 часов назад

      Not appreciate depreciate meya.

    • @Nimal-i9z
      @Nimal-i9z 16 часов назад

      @dhanu1104 ඔව් මෙයා ක්ශය වෙනවා කියන්නේ අගය අඩුවීම depreciate , අගය වැඩි වීම appreciate ඒක තමා කිව්වෙ මෙයා ලංකාවෙ vehicle second hand market is not depreciating it appreciate නැත්නම් ඔය කියන විදියට අපිට second hand vehicle එකක් ලක්ශ පහකට වගේ ගන්න පුලුවන් වෙන්න ඕන නේද මෙයා

    • @asaek9563
      @asaek9563 15 часов назад +1

      නායම කතාව. මන්ත්‍රී වාහන ගැන කියනකොටම මට හිතුනෙත් ඔයටිකමයි. පහුවදා ජෙප්පො කීපදෙනෙක්ට කිවුවා. මීක් නැහැ. (මමත් NPP එකට ඡන්දෙ දුන්න බව දන්න නිසා වෙන්න ඇති). ඔය ගැන එක පෝස්ට් එකක් දැක්කෙ නැහැ. 225 කිවුව නිසා වෙන්න ඇති. Tender fail එකත් මේ වගේ ගේමක් තමයි. කවුරැත් ඒ කාරනය කතා කරනවා දැක්කේ නැහැ. ඇහැව්වොත් මම කියන්න්ම් 😊

  • @AffectionateAgilityPuppy-qd3eg
    @AffectionateAgilityPuppy-qd3eg 17 часов назад +5

    සජබයියෝ කෝ දැන් සජබයියෝනෑ
    දැන් දැන් සහෝදරයෝ දෙගොල්ලොම 🤣🤣❤️❤️❤️❤️❤️❤️🩷🩷🩷🩷🩷🩷💙💙💙💙💙💛💛💛💛💛💛

  • @kamalsilva8695
    @kamalsilva8695 16 часов назад +6

    good work

  • @lahirumadushan670
    @lahirumadushan670 6 часов назад

    මඩගහන්න සුපිරී,ඇත්තටම රටට ආදරේ හින්ද ද මේ කෑගහන්නෙ මෙහෙම

  • @KumariDasanayake-v1i
    @KumariDasanayake-v1i 11 часов назад +1

    🎉🎉🎉🎉මසුරං කතාවක් මිලින්ද.

  • @sumithbandara3960
    @sumithbandara3960 16 часов назад +5

    Excellent

  • @seethawickramasinghe9704
    @seethawickramasinghe9704 12 часов назад

    Doler Natha, Api Baiyo....... Danuwath Kirimak Watinawa. ❤❤

  • @NilminiJayasuriya-z6y
    @NilminiJayasuriya-z6y 13 часов назад +1

    ❤❤ඉර්ජ් ❤❤මිලින්ද ❤❤ගෙමුකෝ අනුෂා ❤❤පින්පොන් ❤❤වත් නියම බයියෝ ❤❤

  • @shamashama9802
    @shamashama9802 15 часов назад +1

    🌄 good morning 🌅
    Both of you Jaya wewa

  • @Slgaming8294
    @Slgaming8294 17 часов назад +5

    Jaya ❤

  • @manjuharangala7845
    @manjuharangala7845 16 часов назад +1

    ඔන්න අදත් අපි මේක බලනව මචං ❤❤❤

  • @PriyankaWijerathna-e9w
    @PriyankaWijerathna-e9w 16 часов назад +1

    Obathumalage wada satahanata api ❤❤❤adarei jayama weva ❤❤❤🎉🎉🎉🎉🎉

  • @ksirigunnagunathilaka7451
    @ksirigunnagunathilaka7451 10 часов назад

    දැන් විපක්ෂෙ ඔක්කොම ආන්ඩුවෙ වාහන එපා කියලා ප්‍රතික්ෂේප කරන්න තියෙන්නේ. වාහන ආණ්ඩුවෙන් දුන්නම ඒවයෙ සර්විස් ඉන්සුවරන්ස්, ටයර්, නඩත්තු, රියදුරු ඔක්කොම වියදම් ආණ්ඩුවෙන් දරන්න වෙනවා. එතකොට පර්මිට් එක වගේ සියගුණයක් විතර වියදම් වෙයි.

  • @PromodhiWathsana
    @PromodhiWathsana 5 часов назад

    රාජපක්ෂ පවුලේ කීපදෙනයි රට වෙනුවෙන් පෙනී හිටියේ. මුළු ජාතියක් කොටම කෙලවෙයි බෝම්බයක් අරේ මේ වදින වෙලාවට😊

  • @gunawardenaranawaka8670
    @gunawardenaranawaka8670 6 часов назад

    පට්ට මචන්ලා ❤

  • @AjanthaWeerakkodi
    @AjanthaWeerakkodi 16 часов назад +5

    ජෙවිපෙට බොරුව ජීරණය වෙලා

  • @niluruvi367
    @niluruvi367 10 часов назад

    ජය ජය ශ්‍රී ලංකා

  • @SaliyaT_vision
    @SaliyaT_vision 8 часов назад

    ඉරාජ් උබ මාර පොරක් මචං ... ආදරෙයි බං

  • @AnushaDasanayaka-nl1xc
    @AnushaDasanayaka-nl1xc 16 часов назад +5

    Jaya 🎉🎉🎉wewaaa🎉🎉🎉

  • @MalakaTheGreat
    @MalakaTheGreat 16 часов назад +6

    Iraj.❤

  • @Bhanuaiya-hh2un
    @Bhanuaiya-hh2un 14 часов назад +1

    මම ජෙප්පො න්ට බැන්න කියලා යාලුවො පවා අදටත් කතා කරන් නැති උන් ඉන්නවා උන් ගැන හිතද්දි මාර පව් 😂

  • @mwijerathna7917
    @mwijerathna7917 12 часов назад +1

    හැම වෙලාවේම බයියන්ට තැනක් නැතුව සුපපර් බයියන්ට විතරක් තැනක් දෙනවනම් අපි මේ ෆෝ ග්‍රෑම් එක නොබලා ඉන්නම් ඒ කතාවට නම් එකඟ වෙන්න අමාරුයි මීට වැඩිය බයියෝ ගැනත් අංක එකේ ඉන්න සල්ලි වලට විතරක් මුල්තැන දෙන්න ගියොත් ආපහු වලේ. ආසාවෙන් බැලුව හැමදාම. ඒ කතාව මිළින්දගෙන් ඇහුවට පස්සෙ ආයේ බලන්න හිතෙන්නෙත් නැහැ

  • @nilanpriyadarshana4587
    @nilanpriyadarshana4587 10 часов назад

    අද බැලුවා බයියෝ ඉන්නේ දැන් මහින්ද මහත්මයාගේ පැත්තේ ❤❤❤❤❤

  • @KamalJayatunga
    @KamalJayatunga 6 часов назад

    නියමයි 😅😅😅😅

  • @velgamagewasantha2521
    @velgamagewasantha2521 12 часов назад +1

    මිලින්ද ඔයා නම් සුපිරි පොරක් අනේ. කොහෙන්ද බන් වචන එන්නේ.

  • @malindradesilva6862
    @malindradesilva6862 6 часов назад

    එල එල ❤❤❤❤

  • @MohammedSafwan-i3d
    @MohammedSafwan-i3d 16 часов назад +2

    Milli maru maru supper broooo anduwata niyamanata dunna

  • @keerthinisantha6649
    @keerthinisantha6649 11 часов назад

    Jaya wewa ❤❤❤

  • @chathurikadesilvaMH
    @chathurikadesilvaMH 5 часов назад

    සිංහභාහු බලන්න හිටපු ජෙබයියන්ට..බල්ලොත් එක්ක බෑ බලන්න ටිකට් නොමිලේ... මීට සුපර් බයියෝ..😂😂😂

  • @dammikaranatunga9395
    @dammikaranatunga9395 8 часов назад

    Mili/Iraj, you can include few minutes segment at the end titled "Darnest Things JVP/NPP Said" හඩ පට සහිතව 😂😂😂

  • @Veggivibes
    @Veggivibes 12 часов назад

    You both great ❤ so funny program ❤

  • @DammikaCooray-u7w
    @DammikaCooray-u7w 13 часов назад

    Need two programs a day. 👍👍👍🙏

  • @DanukaRathnayaka-e7d
    @DanukaRathnayaka-e7d 17 часов назад +5

    NGO harini doing underground mission..?? 🇺🇲

  • @yoyo5364
    @yoyo5364 14 часов назад +1

    දැන් පාර්ලිමේන්තුවේ පෙන්වන්නෙ ඇගේ (අගමැතිනියගෙ) වයිරය

  • @damayanthinonis6942
    @damayanthinonis6942 8 часов назад

    හිනාවෙලා මැරෙනවා 😅නියමයි

  • @amilapiyathilaka1772
    @amilapiyathilaka1772 8 часов назад

    මිලින්ද මහත්තයෝ...
    අනුර දිසානායකගේ
    මේ NPP ආණ්ඩුව
    මහින්ද මහත්තයගේ
    ආරක්ෂකයින් අඩු කළාට
    රනිල් ආණ්ඩුවේ
    පොලීසිය භාර ඇමති
    ටිරාන් අලස්ගේ ආරක්ෂකයින් අදටත්
    ඉවත් කර නැත.
    නාවල ජනාධිපති බාලිකා විද්‍යාලය ඉදිරිපිට ඇති
    නිවසක තමයි ඔහු හිටියේ.
    අදටත් ඒ ආරක්ෂක කුටිය සහ පොලිස් ආරක්ෂාව
    එතන පවත්වාගෙන යන ආකාරය දැකිය හැක.
    එය එසේනම්...
    පෙර දිනෙක
    පෙරටුගාමීන් පැවසූ ලෙසට...
    NPPය සහ ටිරාන් අලස් අතර
    අනියම් සබඳතාවය සත්‍යයක් වෙනවා නේද ?
    ( මේ ගැන හොඳින් කරුණු සොයා වැඩසටහනක කතා කරන්න. )

  • @rodtechtips192
    @rodtechtips192 9 часов назад +1

    Superb 🗽

  • @AnuraBandara-q4u
    @AnuraBandara-q4u 17 часов назад +2

    ❤❤❤❤❤❤

  • @nimsarajayalath7194
    @nimsarajayalath7194 9 часов назад

    ආරක්ෂ ඇමති ගිහින් සබානායකගෙ පුටුවෙ ඉදගන්නව මාර ආතල්නෙ දැන් තියෙන්නෙ ප්‍රර්ලිමේන්තුවෙ😄😄😄

  • @suramyacharaka8908
    @suramyacharaka8908 11 часов назад

    මේ අහපල්ලා ... මුන් හදන්නේ චතුරගේ සම්බෝල කතා ඉස්සරහට දාලා අනුර චාටර් උන බලු කතාව යට ගහන්න..... ඉරාඡ්... මිලි.. ගැම්මක් තමා හොදේ....

  • @PadminiPerera-qj4le
    @PadminiPerera-qj4le 8 часов назад +1

    මමත් බලනවා මෙම වැඩසටහන ජය වෙවා ජෙසුපිහිටයි

  • @pasinduwickramanayake4289
    @pasinduwickramanayake4289 10 часов назад

    12:40 Mr. Bi-Pina raised a good point, and amazing how he managed to keep the convo on the track !

  • @krittikachandani2009
    @krittikachandani2009 16 часов назад +1

    D.V . Chanaka wa genna ❤❤❤