@@Its-Me-e111 🔴Owunge padiya samanya mudal regulasi walata wetenne nethilu. Mokada mema visheshaya. Regularise. ALL ARE EQUAL. SOME ARE MORE EQUAL. ■Animal farm (film)
Dear Governor, You are exactly correct. CBSL s prime duty is to safeguard the banks and its depositors. Just because of the failures of the businessmen and those institutions poor depositors can't suffer . Its a crime if any one wants to do such things. Actually these businessmen are having luxury because of poor people's hard earned money . The depositors are still sacrificing due to less interest rates and they , in a way Suffering without having due returns from their deposits. Actually these businessmen are exploiting poor depositors. As depositors, on our viwe ,Parate law shoud be strengthen further without allowing those so called businessmen to runaway. Now this is an unehical , unlawful method of refusal to pay bank dues on an respective way. Don't allow this. Protect the banks and its depositors.
The only politician who promised to give 15% interest for senior citizens is Sajith Premadasa and he also promised to withdraw 5%tax imposed against the interest. My gratitude to Sajith.
Please do consider about senior citizen. The current interest rate for their fixed deposits is extremely insufficient. We all are suffering with this income. Hope you all give us a good news in near future.
Mr President AKD, We’re retired private sector employees. We’re not a burden to anyone & our incomes are only the bank interest earned by depositing our EPF & ETF. At present we’re finding it extremely difficult to make ends meet due to the low interest rates. Mr President AKD, we would appreciate if you could promptly go back to the 15% arrangement on at least 3 million of our fixed deposits. As it is it’s frightening to think of our future as we’re compelled to cut down our expenses including certain essentials such as food & medicine 💊. Further we have paid taxes from our earnings for the last 35-40 years. So we as retired private sector employees kindly request you to make the income tax threshold two hundred thousand a month which will help us to overcome our financial constraints at least to a certain extent. මේක අපේ කාරුනික ඉල්ලීමක්. ❤
අපි ඉක්මනින්ම වාහන ආනයනය කරනවා අඩු මිලට - ruclips.net/video/0cUmZOIWaxE/видео.htmlsi=mXwzgxqEMg-sr1wY
ස්ථිර තතැන් පතු වල පොලිස 15% ක් වත් දෙන්න.
ස්ථාවර..තැන් පත්. පොලිය වැඩිහිටි අයටවත් වැඩි කර දෙන්න. 7:20
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ ඉක්මනින්ම වාහන ගෙන්වනවා, අඩු මිලට.........අන්න කරන්න යන ගොන්, මී හරක් වැඩේ...ආණ්‌ඩුව JVP නෙවෙයිනෙ,,, NPP නෙ. ඔහොම වැඩත් වෙයි.... වාහන නෙවෙයි,,, වාහන කොටස් ,,, ඇතිවෙන්න ලාබෙට ගේන්න ඕන..... තව තව ගරාජ් ඇරෙයි. තව තව කාර්මික රක්ෂා බිහිවෙයි. කොල්ලො පමණක් නොවෙයි, කෙල්ලොත් කාර්මික රක්ෂා වලට පුහුණු වෙයි...පෙනෙන දුරකදීම,,, ලංකාවේ වාහන හදන්න පුලුවන් වෙයි. වාහන ගෙන්වනවානම්, ගෙන්වපල්ලා..... ලස්සන ජපානය තව ලස්සන කරපල්ල....අනේ මුන් කවදා වහල් මානසිකත්වයෙන් මිදෙයිද....? දෙයියන්ට කිව්වත් ඵලක් නෑ. දැන් උන්දලත් අපෙන් හිගමන් ඉල්ලනව.❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
.
Korai pakak
අපි විශ්‍රාමිකයෝ නොවෙයි... අපි පොඩි මුදලක් ස්ථාවර තැන්පතු දාල ජිවත් වෙන්නේ අපි ජෙස්ට පුරවැසියෝ... නැවත පරණ පොලිය දෙනවා නම් ජනාධිපති තුමනි ඔබට ගොඩක් පිං.
අපි ජ්‍යෙෂ්ඨ පුරවැසියෝ අපිට පරණපොලිය ලැබෙනවා නම් ඔබතුමාට ගොඩක් පින්
ඇත්තටම නැවත පරන පොලිය ලැබුණොත් හොදයි අපට බෙහෙත් වලට යන වියදමිනිසා
හැමෝම රජ වෙන්නෙ ජේෂ්ඨ පුරවැසියන්ට සාදාරනයක් ඉටු කරනවා කියලා තමයි හැමෝගෙම මැතිවරණ පොරොන්දු කියවලා බලන්න
Thjs government is worse than the previous regime.
දැන් ලැබෙන පොලිය බෙහෙත් ගන්න වත් මදි.
ස්තිර තැන්පත් වලට අප්ට ලැබෙන පොලිය ඉතා අඩුයි. පිටරටවල සේවය කර උපයගත් යම් මුදලක් වේද එම මුදලට අපට වයස් ගත වෙමින් යන අපට ජීවත් වීමට සෑහෙන පොලියක් ලබාදෙන මෙන් කාරුනිකව දැනුවත් කරමු.
ස්ථාවර තැන්පත් සඳහා සතුටුදායක පොලියක් ලබා දෙන්න.
මොන අසතුටුදායක පොලිය! මුන් කවදාවත් 8-9 % අතර පොලිය ඉක්මවා යන පොලියක් ලබා දෙන්නේ නැහැ. මහා බැංකුව පවතින ආණ්ඩුවට කඩේ යන එක පමණයි කරන්නේ.
Ow@@TheMaru71
වයසක අපිට 15%.පොලිය දෙන්න අපි ජිවත් වන්නේ බොහොම අමාරුවෙන්.
Ahema 15% dunne aurudu 76 kalin
Sapea nisa den punarudaya polee neha,
you ripe what you saw..if you voet malimawa, ready to get the return..
ඒ කථාවනිවැරදි නොවේ.
අනේ ඔව්.බෙහෙත් ටික ගන්නත් මදි.ජේස්ට පුරවැසියන් ගැන හිතන්න
අර්ධ රාජ්‍ය සේවයේ සහ පෞද්ගලික අංශයේ විශ්‍රාමික යන් ගැනත් හිතන්න .පොලී අනුපාතය ටිකක් වැඩි කරන්න
ජේශ්ඨ පුරවැසි දීමනාව අපට ලබා දෙන්න ජනාදිපතිතුමනි ...🙏
සහෝදරයා, බලමු ඉදිරියේදී මොකක්ද වෙන්නේ කියලා.
@@snsnada9360 ඇයි එහෙම කියන්නේ..., බය හිතෙනවනේ....
@@aruniperera4907 බය වෙන්න දෙයක්නෑ, සහෝදරයා, ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට කලින් ලබාදුන් සියයට පහළොවේ පොලිය ලබා දෙන්න කියලයි කියන්නේ. එච්චරයි.
ජ්‍යෙෂ්ඨ පුරවැසියන් වන අපිට තැන්පත් කර ඇති මුදල් සඳහා වැඩි පොලියක් ලබා දෙන්න ඒ වගේම අපේ ටැක්ස් කැපීම ගැනත් අවධානය යොමු කරන්න අපිට ජීවත් වෙන්න අමාරුයි
ජෙෂ්ඨ පුරවැසි අපිට ස්ථාවර තැන්පත් සඳහා සියයට පහළොවේ පොලිය ලබාදෙන්න ... අපිට බෙහෙත් ටික ගන්න හරි ඒ මුදල අවශ්‍යයි... බැංකු පැවැත්වෙන්නේ ස්ථාවර තැන්පත් නිසයි....නමුත්..මහලු අපිට මොකද වෙන්නේ...අපි ගැන සිතලා අපිට සාධාරණය ඉෂ්ට කරන්න නැවතත් සියයට 15%පොලිය ලබා දෙන්න .ජනපතිතුමනි ඔබගේ අවධානය යොමු වේවා..
අවධානය යොමු වෙන්න දෙයක් නෑ. සහෝදරයා, ජනාධිපති තුමාපොරොන්දු වෙලා තියෙන්නේ ඒය ලබාදෙනවා කියලා .බලමු ඉදිරියේදී මොකක්ද වෙන්නේ කියලා.
සහෝදරයා, කාගෙවත් අවධානය යොමු වෙන්න අවශ්‍ය නෑ. මීට කලින් ලබා දුන් සියයට පහළවේ පොළිය ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා ලබාදෙන්න. නැත්නම් අපිටත් වෙන්නෙ පාරට බහින්න. මහ පාරේදී මේ ප්‍රශ්නය විසඳගමු.
@@snsnada9360 sahathika attha.kawruth jester purawasi poli gana ķatha na.
දැන් ඒ ගැන කතාවක් නැහැ නේද @@snsnada9360
@@mallika8744 ranil kapapu ape 15%laba danna 🙏🙏🙏
අපට ලැබෙන පොලියෙන් කපා ගන්න 5% tax eka අයින් කරන්න.
අපිත් පොඩි පොලි ගාන්නේ 5% කපා ගත් විට අතට එන ගන්න ප්‍රමාණය අඩුයි සහනයක් දෙන😂😂😂 වණම් හොදයි
Ai ඒ?
අපේ FD සහ ඉතිරි කිරිමේ මුදලින් කපාගන්නා 5% කපා හැරිම නවත්වන මේන් ඉල්ලා සිටිනවා.අපි ජිවත්වන්න තියෙන්නේ එම මුදල නිසා.
🙏🙏🙏
ස්ථාවර තැන්පතු සදහා ඉලක්කම් දෙකක පොලියක් ලබා දෙන්න
සහෝදරයා, මේක අලුත් දෙයක් නෙවෙයි. මීට ඉහත ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා සියයට පහලවක පොලියක් ලබා දුන්නා. ඒ පොලිය නැවත ලබාදෙනවාද නැද්ද.? ජ්‍යෙෂ්ඨ පුරවැසියන් බැංකුවේ යම් මුදලක් තැන්පත් කරලා එම පොලියෙන් තමා ජීවත් වුණේ දැන් ජනතාවට යන එනමං නෑ එම නිසා අලුතින් මොකුත් ඕන නෑ. මීට ඉහත ලබා දුන් සියයට පහළොවේ පොලිය ලබාදිය යුතුයි.
ජන්දෙ ගන්න කලින් කීව කිසිම දෙයක් කෙබර කයිය කරන්නේ නෑ.මහ බැංකුව ස්වාධින කරන එකට පුප පොලේ ගහගෙන මයික් පලපු කයියා දැන් ඉන්නේ වැල කාපු රිලවා වගේ රනිල් කල වැඩ ටික එලෙසටම වෙන්න දීලා කරබාගෙන.😂
@@mudithmahendrajith8082 jeshta පුරවැසියන්ට 15% පොලිය නැවත ලබාදෙන බවත් ඔවුන්ගේ පොලිය මත පනවා athi 5% බද්ද ewath කරන බවත් කිව්වේ සජිත් පමණි. Anura එසේ කිව්වේ නැත.
02%
ස්ථාවර තැන්පතු සදහා ඉලක්කම් දෙකක වත් පොලියක් ලබාදීමට කටයුතු කරන්න. (ජෙෂ්ඨ පුරවැසියන් සදහා පමණක් නොව සියල්ලන්ම සදහා)
ඒවගේම FD තැන්පතු වලටත් notmal savings වලටත් ලැබෙන පොලියෙන් 5%ක් ආණ්ඩුව බදු විදියට කපා ගැනීම නවත්වන්නේ නම් එය මිනිස්සුන්ට ලොකු සහනයක්.
මොකද රුපියල් 100ක් වගේ පොඩි පොලියක් ගන්න කෙනාගෙන් පවා 5% බදු වශයෙන් රජය කපාගන්නවා පසුගිය රජයේ සිටම...!!
වාහන ගෙන්වනවාට වඩා උවමනා කරන්නේ වසර ගනන් සංසථා සේවය කර පොලි යෙන් ජීවත් වන අපේ අසරණ කම සලකා බලන්න.විස්ශ්‍රාමික සහ රජයේ අය පමනක් නොව අප ගැනත් අවධානය කරන්න.
රජයට අදායමක් ඕනි නම් වහන ගෙන්නන්න ඕනි
🚫Kohenda bung owata FOREX. $ ,£ ,€, ¥ Lankawe achchu gahanna behane.@@Ushaniperera123
ජ්‍යේෂ්ඨ පුර වැසියන්ගේ 15% නැවත ලබා දෙන්න.ආයතනය 15 ගැනත් වහාම දැනුවත් කරන්න 🎉
අනිවාර්යෙන් සහෝදරයා.
HETA INDALA DENAWA
@@sarathudawela8109 හරි සන්තෝසයි. කොහොමද බන් දැනගත්තේ. කොහෙවත් යන්න එපා . තව එක දවසයි නේ. ඔහොම හිටපන්. උඹ 8109.නේ.
අපේ ස්තීර තැන්පතුවලට තියෙන පොලිය 10% කින්වත් වැඩි කරලා. ඉස්සර තිබුන විදියට 5% ටැක්ස් එක අයින් කරන්න.
ජ්‍යැෂ්ඨ පූරවැසිට %15 ලබාදෙන්න
HETA DENAWA
දෙයි ඩෙයි මෙන්න කියලා ..😂
ජෙස්ට පුරවැසි අයට සියයට පහලොව දෙන්න ඹබ ලා පඩි වැඩි කරගත්තා
සහෝදරයා, මහ බැංකු අධිපතිතුමා කියන විදියට ඔවුන්ට වෙනම නීතියක් තියෙන්නේ .ඕන ඕන විදිහට ඔවුන්ට පඩි වැඩි කරගන්න පුළුවන් .මුන්ට හෙන ගහනවා. ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා මෙතෙක් ලබා දුන් සියයට පහළොවේ පොලිය ලබා නොදී වෙන බයිලාවක් කියනවා. තව පොඩ්ඩක් ඉවසමු .නැත්නම් අපිටත් වෙන්නෙ පාරට බහින්න.
Yes Parata bahinna ona
Maha bankupensan ayata megollo padiwadikare nahaloku asadaranyak kala pensanayata
අර්ථසාධක අරමුදල් තැන්පත් කරල ජීවත් වෙන විශ්‍රාමිකයන් රජයට බරක් නෑනෙ.ඔවුන්ට අඩගානෙ තැන්පත් වලට ජීවත් වෙන්න සරිලන පොළියක් දෙන්න.මේ අඩු පොළිය සහගහන අපරාධයක්.
Ekanam atte. Apita loku asadaranayak wune. Ape poliya siyata 8 bassawala. Tax ekath gahanawa API Arda rajaya sewakaya .API jeewat wenne artasadaka aramudalinuth podi kotasak Dan bankuwalatiyenne . Apita daruwangen yapenna baha. Eth ape yutukam API itukara. Den API asarana wela. Wahama janadipati tumani yamkisi semawakata mudal tanpatuwalin siyata 15k apata poliya labadenna.
සම්පූර්ණ ඇත්ත...👍
@@ranjikakumu7700 ada hamoma Garu karanne horunta ey mudal gana kisi kathawak na.
සහෝදරයා, හැමෝටම තේරෙනවා. මොවුන්ට නොතේරෙන එකයි ප්‍රශ්නේ. උබලගේ නොතේරෙන භාෂාව අපිට වැඩක් නෑ. අපිට කලින් ලබාදුන් සියයට පහළොවේ පොලිය දීපියව්.
පොලිය වැඩි කලාම ඒක ගෙවන්න වෙන්නේ රජයට තමයි. බරක් නැ කියන්න බැ
දයා ගමගේ මන්ත්‍රී වරයා කප කපා හරින ලද මුදල් වහා අය කරනු.
now his wife got a bowel cancer..daya gamage is suffering from.ischamic cardio issues
@@ruwandesilva7643 ඒ උනාට අපි මොන හේනේ ගැහුවත් බැංකු නය ගෙවන්න ඕනිනේ
@@gemunuwickramasingha1050 ඔය බල්ලන්ගෙ දේපල පවර ගනිල්ල.
@@ruwandesilva7643හෙන තමා ඉතිං
ජේෂඨපුරවැසියන්ට හොද පොලියක් ගෙවන්න. ඉතා අමාරැවෙන් ජිවත් වන්නේ.❤❤❤😅
HETA INDALA DENAWA . MALIMAWATADA DUNNE ? UNTA CHANDE DUNNA AYATA WITHARAYI DENNE
@@sarathudawela8109 පල, යන්ට බොරු කියන්නේ නැතුව. එහෙම කොහොමද.
මේ වයස වනවිට අපට වෙනත් ආයෝජනයන්ට යොදවන්න බැහැ.
මේවනවිට බොහෝ දුෂ්කරතා වලට මුහුණ දෙනවා.
අවසාන කාලයේ අත නොපා ජීවත් වෙන්න අපට 15% හෝ ඊට වඩා වැඩි පොලියක් ලබා දීමටකටයුතු කරනු ඇතැයි අපේක්ෂා කරමි.
රැකියාවක් කල නොහැකි අපට කල යුතු උපකාරය එයයි
Oya dunne මයිනා ටද 😅😂@@sarathudawela8109
අපි අස්වෙසුම ඉල්ලන්නෙ nehene. ජේස්ට purawesiyanta මුලින් ලබා දුන් 15% ලබා දෙන්න.
ස්ථාවර තැන්පත් සඳහා සධාරණ පොලියක් ලබාදෙන්න, මේ මුදල් වලින් තමා විශ්‍රාමික යො ජීවත් වෙන්නෙ විශේශයෙන් බෙහෙත් ටික ගන්න !!
ජනාධිපති තුමනි ජෙස්ට පුරවැසි අයට සියයට පහලොව සහනය ලබා දෙන්න මහබැංකු අධිපති වරයෙක් පත්කරන්න
අපි 60 න් රැකියාව අහිමිවුණු අය. දැන් ආදායම බැංකු පොලිය. දැන් අවුරුද්දක විතර ඉඳන් භාගෙට විතර අඩු උනා. තවත් අඩු උනොත් තවත් අමාරු වෙයි.
කරුණාකරලා මේ ගැන හිතලා උදව් කරන්න
Your explaination is fair
වයසක අපිට සියයට පාලව පොලිය දෙන්න අපි ජීවත් වෙන්නේ බොහොම අමාරුවෙන්
සහෝදරයා,මේක අලුත් දෙයක් නෙවෙයි. ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා කලින් ලබාදුන් සියයට පහළොවේ පොඩිය ලබා දීපියව්. තව පොඩ්ඩක් බලමු. නැත්නම් අපිටත් පාරට බහින්න වෙනවා.
Pi hari asaranai janapathi thumani apita laba dun 15
Poliya laba dennako a athi
15% පොලිය නැවත ලබා දෙන්න ලැබෙන මුදල බෙහෙත් ටික ගන්නත් මදියි .
HETA DENAWA
ජනාධිපති චන්දයටපෙර කිවේ ආපුගමන්ම ජේශ්ඨපුරවැසියනට කරපු අපරාධයට සාධාරණයක් කරනව කියලයි කවුරුත් බලය ගන්නකම් එහෙමතමා අසරණ වයසක අය හිගාකනව දුකයි බැරි කාලෙදි ඒ අයට මෙහෙම කලාට.
බලය ගන්න කන් තමයි ඔක්කොම කයිවාරු.
අපි ඉතා අමාරුවෙන් ජීවත් වන්නේ එ්ත් අස් වැසුම අපට එපා ගත පන තියෙන කාලේ ඉතුරු කල තැන්පත් මුදලට සියයට පහෙලාවක පොලියක් දෙන්න
අය්යො දුප්පත් අපෙ පොලි වැඩි කරන්න.කුමාර පුතේ ඔබට දෙවි පිහිට
සහෝදරයා, මේක අලුත් දෙයක් නෙවෙයි .කලින් ජේෂ්ඨ පුරවැසින් සඳහා සියයට පහළොවක පොලියක් ලබා දුන්නා. දැන් එය සියයට හත දක්වා අඩු කරලා තියෙන්නේ. තව පොඩ්ඩක් බලමු.නැත්නම් අපිටත් වෙන්නේ පාරට බහින්න.
KUMARA PUTHA DENAWA UNA GENENNA .PODDAK HITAPANKO
ජ්‍යෙෂ්ඨ පුරවැසියි භාවය අවු.55 දක්වා වැඩි කරන්න . අවුරැදු 55 දක්වා නොකඩවා සේවය කර බහුතරයක් විශුුාම යන්නේත් ඒ වයසෙන් නිසා , ඒ ඉල්ලීම කරන්නේ.
අපේ මාධ්‍ය වාර්තාකරුවන්ගෙන් බහුතරයක් ආර්ථිකය වැනි ප්‍රශ්න ඇසීමට තරම් දක්ෂ නැත. ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් එහි වාඩි වී සිටින්නේ පිටපත් කිරීමට සහ වාර්තා කිරීමට වන අතර ඔවුන් කන්නට සහ තේ කෝප්පයක් බොන්නට ඇත. ඔබ ඉන්දියාව සමඟ සසඳන විට එය කණගාටුදායක තත්ත්වයකි.
ස්ථාවර තැන්පත් මුදල් අයගෙන් ණය දිලා ඒ අයගේ මුදල්වලින් ම රැදවුමි බද්ද කියලා ත් කපනවා ඇත්තෙන්ම ජේෂ්ඨ පුරවැසියන් හරි අසනයි නේද ?
අපිට නොතේරෙන බයිලා වැඩක් නෑ. ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා කලින් ලබා දුන් සියයට 15% පොළිය ලබා දෙනවාද නැද්ද. උත්තරයක් ඕන.
දෙන්නේ නැ බන්. කී පාරක් කෙලින්ම කිව්වද
@Honokaa65 එහෙමනම් මේ ප්‍රශ්නෙ පාරදී තමයි විසඳගන්න වෙන්නේ. උඹත් ලෑස්ති වෙයන්.
@@snsnada9360 පාරේදී බලාගනිමු එහෙනම්
ඔය ජ්‍යෙෂ්ඨ පුරවැසියෝන්ට කන්න දෙන්න බැරිනම් ගිහින් මහලු මඩමකට දාපන්. ඕකෙන් සල්ලි ගන්න එවුන් අම්මලාට තාත්තලාට බෙහෙත් අරන් දෙන්නෙත් නැ කන්න බොන්න දෙන්නෙත් නැ උන් ජීවත් වෙනවා අම්මලාගේ තාත්තලාගේ සල්ලි වලින්.
😊😊@@snsnada9360
මේ නඩේට හොඳ පඩියක් හදාගෙනනෙ ඉන්නෙ. දුප්පත් අපිට නිසි පොලියක් ලබාදෙන්න.
@@Its-Me-e111 Nandalal ta puluwan ne eyage salary Eka nogena Enna eyage madiya hodai ne.
සහෝදරයා, බලමු ඉදිරියට මේකා මොකද්ද කරන්නේ කියලා. නැත්නම් අපිත් පාරට බහිමු.
@@Its-Me-e111 🔴Owunge padiya samanya mudal regulasi walata wetenne nethilu. Mokada mema visheshaya. Regularise.
ALL ARE EQUAL.
SOME ARE MORE EQUAL.
■Animal farm (film)
ලොකු ලොකු ව්‍යාපාරිකයන් සහ දේශපාකයන් ගත් ණය කපා හරිනවා අහිංසක දුප්පත් මිනුසුන් හරියටම පොලී ගෙවනවා.දේශපාලකයන් සහ වාපාරිකයන් ගත් ණය නැවත අයකරගන්න.දුප්පතුන් ට සහන සලස්න්න.
Yes true
ජේස්ට පුරවැසියන්ට (Senior citizens සාධාරනයක් කරන්න
එයාලට පාරට බැහැල උද්ඝෝසන කරන්න බැහැනෙ
වැඩිහිටි අයගේ තැමිපතු පොලිය අඩු වෙන එක අසාධාරණයක් ...විශ්‍රාම අයගේ පොලිය වැඩි කල යුතුය .ඒ අය ජිවත් වෙන්නේ පොලියෙන්..අනික රජයේ TAX වැඩී වෙලා..පොලිය අඩු වෙලා...ඒ අය ඉතාමත්ම කනගාටුදායක ලෙස අසරණ වෙලා....දුෂිත දේශපාලකයෝ හිර කර ඇති මුදල් අය කර ගත යුතුය ..දුෂිත ව්‍යාපාර වල හිර වෙලා ඇති මුදල් අය කර ගතයුතුය..නැතිව දහඩිය මහන්සියෙන් උපයපු ජනතාවගේ මුදල් වලට රජයේ TAX සමිපුර්ණයෙන් ඉවත් කර පොලිය වැඩි කර දුප්පත් සහ සාමාන්‍ය ජනතාවගේ මුදල් ආරක්ෂිත කර දුෂිත අයගේ මුදල් අය කර ගත යුතුය
Try to give 15 % to senior citizens.
ඔබලා සියලු සැප සම්පත් බුක්ති විදින්නේ රටේ ජනතාව බැංකුවල තැන්පත් කර තිබෙන මුදල් නිසයි. එවන් ජනතාවට එම මුදලට සාධාරණ පොලියක් ලබාදීමට කටයුතු කරනු ඇතැයි බලාපොරොත්තු වෙන අතර සාකච්ඡා වලින් අපගේ අසහනය නම් තුරන් නොවන බව දන්වමි.
අඩු ගානෙ වැඩිහිටි පැන්ෂන් කරුවන්ගෙ තැන්පත් වලට ජීවත් වෙන්නහැකි පොලියක් ලබා දෙනවා නම් හොඳයි. වසර ගාන වෙහෙස මහන්සියෙන් දුක් විඳලා ඉතුරු කරගත්තු දේ විශ්‍රාම වැටුපක් වෙනුවටවත් ජීවත් වීමට තියෙන එකම දේටත් අපිට වැදගත් වීමට ජීවත් වීමට අවශ්‍ය පසුබිම ලබා දීමට හැකි නම් වැදගත්.
ස්ථාවර පොළි අනුපාතිකය ඉහළ දමන්න . ඉලක්කම් දෙකකින්වත් . නැත්නම් FD තැම්පතු කරුවන් අසරණයි . ඒ අය ගැනත් හිතලා තීන්දු තීරණ ගන්න .
ඔබතුමාට දුප්පතාගේ දුක දැනෙන්නේ නැතිනම් මහබැංකු අදිපතිට අපේ දුක කෙසේවත් නොදැනෙයි
ස්ථාවර තැන්පතු වලට යම් වටිනා කමක් ලබා දෙන්න .?
ලස්සන ජීවිතයක් නොව තියෙන ජීවිතයත් අවලස්සන විගෙන එන්නෙ.අද පොලේ රටලූණු කිලෝ 1 ක් රු. 1120/= ට තිබුණා .250 ක් අරන් ආව . සතියක් කන්න .විශ්‍රාමික රාජය්‍ය නොවන ස්තාවර තැන්පතු හිමියන්ට මොන සරණයි ද?
Kilo 3k Ganna puluwan e ganata lankawe denata.pissek
පට්ට පල් පච
කොහේද ඔය.
ගම්පහ නම් 500/= අඩුයි කිලෝ එක 350-500 අතර.
Apa salli mun mankolla kanawa nodakin
Pala kabaraya boru nokiya muge hithe mun vitharai lunu kanne kiyala
ඵුද්ගලික අන්ශයෙ මිනිස්සු කීයක් haරි එකතුකරල fd dhagannee asthaawara rAkiyaa nisa ඒ අයට fd වලට සාධරණ පොළියක් ලබාදෙන්න
කපන්නේ මොකටද කියලත් පැහැදිලි නෑ.. අද එක ගාණක්.. හෙට එකක්... මහන්සි වෙලා උපයලා නිකං ඉන්න හිතුවට ඒවායේ වාසිය වෙන අයට 😢
සීයට 15පොලිය දෙන්න කටයුතු කරන්න තවත් ප්‍රමාද මොකෝ
ජ්‍යේෂ්ඨ පුරවැසියන්ට 15% ලබා දෙන්න.ඔවුන්ගෙන් අය කරන 5% රැන්දවුම් බද්ද ඉවත් කරන්න.වෙන රටවල්වල ජ්‍යේෂ්ඨ පුරවැසියන්ට හොන්දින් සලකනව.
ඇයි අපේ ස්තිර තැමිිපත් වලින් සෑම මාසයකම මුදල් අඩු( කපන්නේ) කරන්නේ අපිට දැන් ස්තිර තැමිිපත් කරන්න හිතෙන්නැ අපි හරිම අමාරුවෙන් ජීවත් වෙන්නේ
Ow wedak nea den FD daala
නය ගත්ත අයටත් ලොකූ අසාධාරණයක් වෙලා තියෙනවා නය ගද්දි අය කරපු පොලියට අමතරව පොලියක් වැඩි කරා ඒ පොලිය අඩු කරන ලෙස මහ බැන්කුවෙන් දැනුම් දුන්නා ඒත් මහජන බැන්කුවේ මගේ විශ්රාමික ගත් නය මුදලේ ඒ වැඩි කරපු පොලිය අඩු කරල නැ කරුනා කර මහ බැන්කු අදිපති තුමනී මේ සම්බන්දව සොයා බලා සාදාරනයක් ඉටු කර දෙන මෙන් කාරුනිකව ඉල්ලා සිටිනවා නය ලබාගත් ව්ස්‍රමික අය මේ නිසා ගොඩාක් අසරණ වෙලා
මේ යකා රනිල් එක්ක එකතු වෙලා බොරු කියපු එකෙක්නෙ ඇයි මේකව අය්න් කරන්නේ නැත්තේ?
ජෙස්ට පුරවැසියන් හට 15% පොලිය laba දෙන්න
වැඩි හිටි පුරවැසියන් ට 15% පොලිය නැවැතත් ලබා දෙන්න.
වැඩිකරන එකක් ජ්‍යෙෂ්ට පුරවැසි විතරක් නෙවෙයි හැම fd එකටම දෙන්න.. අපිත් මහන්සි වෙලා උපයලා ආවේ.. Fd දාල ටිකක් නිදහසේ ඉන්න... ඒකට අපි වයසට යනකන් නහින්න ඕනෙද...
ස්තාවර තැන්පත් කරුවන්ගේ
පොලි මුදල වැඩි කරන්න.ජේශ්ට
පුරවැසියන්ගේ .
ස්තාවර තැන්පත් වලට ගෙවන interest එකෙන් ජීවත් වෙන්නේ බොහොම අමාරුවෙන්
Lamainta ugannanna kanna bonnaWen nea issarahata
විශ්‍රාම වැටුප නොලබන වැඩිහිටි අය fd සඳහා ලබන පොලියෙන් tax කපා ගත් පසු ජීවත් වීම ඉතා අපහසුය
රනිල් හිතන ක්‍රමය හා සමානයි මෙයාගේ පුතිපත්තියත්
හරියට හරි.
රනිල් ගිය පාරෙම තමයි.ජනතාවට ඉතින් හුප්පෙ තමයි.
තැන්පත් කරුවන්ගේ මුදල් වලින් බැංකුව දුවනවා නමි අපිට අඩුම සියට 10 ක පොලියක්වත් ලබා දේන්න. එතකොට තැන්පත් කරුවන් ශක්තිමත් කරාන්.
Nethnam banky his Wei minissu Salli edala mea Yana poli anupatha ekka
Please consider the repayment of 15 percent to the poor senior citizens
ඇයි මේ අලුත් ආණ්ඩුවට අලුත් මිනිස්සු කෙනෙක් දාන්න බැරි.මෙයාලගේ කාලය ඉවරයි.අලුත් අය ගන්න
අදිපතිතුමනි...ඔබ මුදල් තැම්පතු කරුවන් ආරක්ෂා කරන්න..ඔවුන් අසරණ පුද්ගලයන් බොහෝවිට
අපිපොලියෙන්තමාබෙහෙත්ටිකගන්නේඑමුදලමදිකරැණාකරපොලියවැඩීකරදෙන්න.පින්
As retired senior citizens we urge the government to increase the interest rates for FDs at least by 15%
The finance තැන්පතු වලට විසදුමක් නැද්ද
මුලදි දුන්නා වගේ සියයට පහළොව පොළිය ලබා දෙන්න•අපි වයසක අය•
Dear Governor,
You are exactly correct. CBSL s prime duty is to safeguard the banks and its depositors. Just because of the failures of the businessmen and those institutions poor depositors can't suffer . Its a crime if any one wants to do such things.
Actually these businessmen are having luxury because of poor people's hard earned money . The depositors are still sacrificing due to less interest rates and they , in a way
Suffering without having due returns from their deposits.
Actually these businessmen are exploiting poor depositors.
As depositors, on our viwe ,Parate law shoud be strengthen further without allowing those so called businessmen to runaway. Now this is an unehical , unlawful method of refusal to pay bank dues on an respective way. Don't allow this.
Protect the banks and its depositors.
විශ්‍රාම වැටුප් නොලැබෙන පුද්ගලික අංශයේ සේවය කර අයින්වුනු ( වෙනත් සේවයක් නොකරන ) සේවකයින් බැංකුවල තැන්පත්කර ඇති ස්ථාවර තැන්පත් වෙනුවෙන් සාධාරණ පොලී අනුපාතිකයක් ලබා දෙන්න
අපි ජීවත් වෙන්නෙ මුදලක් තැන්පත්
කරල ඒ පොලියෙන්.ඒ ජේෂ්ඨ පුරවැසි
පොලිය වැඩි කරල දෙන්න ජනාධිපති තුමනි.
සියයට පහ කපන එක නතර කරන්න
මේ npp එක බලයට ඇවිත් පැය 24 න් එළවනවයි කියපු එකා රනිල්ගේ ගෝලයෙක්
ඉතින් අනුරත් රනිල්ගෙ ගෝලයෙක්නෙ
රටේ උද්ධමනය අඩුවෙනකොට ස්ථාවර තැනපතුවල පොලියත් ඊට අනුරූපව අඩුවෙනවා. ඒ නිසා විශාල පොලී දෙන්න විදිහක් නෑ. පොලී ඕන නම් ඉතින් උද්ධමනයත් වැඩි කරන්න වෙනවා. සරලවම සල්ලි බැංකුවේ දාගෙන ඉඳලා ඒකෙ පොලියෙන් ජීවත්වෙන්න බෑ. ඒ මුදල් ආයෝජනය කරන්න ඕන. මම ඉන්න රටේ බැංකු පොලිය 0.05 % යි.
කායික මානසික දුබලතා වලින් පෙලෙන අයට ආයෝජන වලට ගිහින් වංචනිකයන්ට අහුවෙන්න බෑ. දීමනා ඉල්ලන්නේ නෑනේ. වැල් බයිලා
අපිට ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට අදාල පොලිය ලබා දෙනව නම් බොහොම පින්
Mata aurudu 81 mage esthawara ginume poliya wedikaradenna obathumalata pin
ජේ ස් ට. පුරවැසි යන්. ට.. ගරු. කිරීම. ගැන. රජයට. ස්තුතියි
@@PremarathneAmarasinghe-z4j koheda Garu kare hitiyatath wada asarana una.chande Ganna essalla kiuwe kohomada???
අඩේ, ස්තුතියි වැඩක් නෑ. කලින් ලබාදුන් සියයට පහළවේ පොලිය ලබාදෙන්න කියපිය.
@@snsnada9360yes ikmanin wisadumak denna
Mun okkoma Honda padi gannawa bank eke inna piyonunth laksha ganak padi gannawa.ape salli walin Naya deela ape poliye witharak adu karala thiyanne mun Honda padiyak gannawa
මටනම් මේ උන්දැව පේන්න බෑ...උන්ට පුලුවන් උන්ගෙ පඩිය උස්ස ගන්න විතරයි....
Para ballak mu
ISSARA HORU EKKAN HORUNTA KATH ADDA..DAN AKD PATHTHA GAHALA....DANWATH HITU.EKA STHAWARAYAKA BOLA
ජ්‍යෙෂ්ඨ පුරවැසියන් යාන්තමට ජීවතුන් අතර ඉන්නේ බෙහෙත් ගන්න යොදාගන්නේ මේ පොලිය තමයි ඒ මුදල් අනෙක් දෙවල් වලට යොදවන්න ගන්න නමුත් අපට සැලකීමක් නෑ අපි දුක් විඳිනවා අපි ගැන හිතන්න දුප්පත් අපේ ජනාධිපති තුමාට සිත පහළ වේවා ❤❤❤
මිනිස්සු ගැන කතා කරන සංවේදී මහා බැංකු අධිපති කෙනෙක් මගේ ජිවිත කාලයෙම දැක්කමයි.🎉🎉🎉 ලංකාවේ බැංකු මාෆියාව නැතිකිරීමට ආණ්ඩුව සමග එක්වී ඔබට ශක්තිය ලැබේවා.
එකට්ග් එක්ක බලනකොට කබ්රාල් ලා කියන්නේ මොන සත්තුද කියලා හිතෙනවා
@@kevinkularatne8772 Ekama weredda mewa kiyanna thibune awurudu 2kata kalin. Parakku wela hari kiyana eka hondai.
වනවගා ආදී මුදල් තැන්පතු ප්‍රශ්නයට මේ අධිපති හා නෝනා දුන්නේ ලිස්සන උත්තරයක්.😭😭
අවාසනාවන්ත විදියට නීති නැහැ කියලත් කීවා..😂මහජනතාවද නීති හදන්නෙ 😭😭
නව මාලිමා ඇමති මේවා දකින්නට අවශ්‍ය යි...
මේ නෝනල කවදත් දුන්නෙ ලිස්සන උත්තර සහ බයිලා . බොරු කාරයො.
ලෙඩවෙලා ඉන්න අය ස්තාවර පොලියෙන් තමයි ජීවත් වන්නෙ ඒකෙනුත් ගානක් කපනව සාධාරන පොලියක් දෙන්න අපට
Baila epa 15% denawada 5% ape poliyen kapa ganna eka nathara karanne kawadada kiyanna ...api jesta pura wasiyo amaruwen jeewath wenne
Yes mewata ikmanin wisadumak one😢
ANURATA KIYAPANKO EYI MUTA BANINNE
තැන්පත් පොලිය වහාම වැඩි කරන්න එහෙම නැති උනොත් අපට ආපසු ගන්න සිදුවෙනව .....
Aniwa
F.D. interest shouid go up
The only politician who promised to give 15% interest for senior citizens is Sajith Premadasa and he also promised to withdraw 5%tax imposed against the interest.
My gratitude to Sajith.
Expecting seniors citizens earlier interest rate. Again. 15%
Please do consider about senior citizen. The current interest rate for their fixed deposits is extremely insufficient. We all are suffering with this income. Hope you all give us a good news in near future.
Please consider about The Finance F D Depositers
අපට ගොඩාක් අලාභයි
ලක්ෂ 5කට 75000ක් දුන්නා
දැන් tax ඒවාට අරන් 47000 දෙන්නෙ
මුලින්ම තිබුණ ප්‍රමාණය දෙන්න අකමැති නම් අපි අයින් කරගන්නවා Thank you
මහබංකු ලොක්කාට මන්තරී වරප්රසාද ලබාදුන්නානෙ පහු රජයකින්,
ඒක කරන්න එපා.
දෙනවානම් ජනතාවට දියයුතුයි.
Mr President AKD, We’re retired private sector employees. We’re not a burden to anyone & our incomes are only the bank interest earned by depositing our EPF & ETF. At present we’re finding it extremely difficult to make ends meet due to the low interest rates. Mr President AKD, we would appreciate if you could promptly go back to the 15% arrangement on at least 3 million of our fixed deposits. As it is it’s frightening to think of our future as we’re compelled to cut down our expenses including certain essentials such as food & medicine 💊. Further we have paid taxes from our earnings for the last 35-40 years. So we as retired private sector employees kindly request you to make the income tax threshold two hundred thousand a month which will help us to overcome our financial constraints at least to a certain extent. මේක අපේ කාරුනික ඉල්ලීමක්. ❤
Apita pension nehe. PF eka deposit karala eken ena intrest eken thamai jeewath wenne. Interest eka 8.5% .
Api kohomada jeewath wenne? Government servants & pensioners lata salaries wedi karanawa. Api anatha wela inne.
ඇත්තටම පොලියෙන් ජීවත්වෙන මිනිස්සු ගැන හිතන්ඩ. පොලිය අඩු කරත් බැංකු වලින් ණය දෙන්නෙත් නෑ. අනික ලංකාවේ ආයෝජනය කරන්ඩ project ඇත්තෙත් නෑ. රනිල්, මහින්දලත් ශේෂ්ට පුරවැසියන්ට වෙනම පොලියක් දුන්නා
වාහන ආනයනයට වඩා අහිංසක පුරවැසියන්ට ජීවන තත්ත්වය නගා සිටුවීමට ආර්ථික වැඩපිළිවෙළක් සකස් කරන්න
බැංකු පොලිය මත... අයකරන 5% wht එක final tax එකක් කරන්න... ලිහිල් පුතිපත්ති පොලි යටතේ ... අහිතකර අවදානමි ආයෝජන වලට මිනිසුන් පෙලබෙනවා
වැඩිහිටියන් අසරණයි.
I like to hear this in English too.Will be helpful
Ok next time
මෙයාගෙ වැටුප කීයද....එයට අවුලක් නැහැ...
ඒක අහන්න එපා. ඒක වෙනම නීතියකින් පාලනය වෙන්නේ😂😃😃😃😃😃
Allowance එක රුපියල් 250,000 යි.
SME sector එකට කාර්යක්ෂම ණය දෙන ක්‍රමයක් අත්‍යවශ්‍ය
Do all the banks give a uniform rate of interest to all FD holders?
Is the 5% interest cur on our FD's on a directive of the CB of Sri Lanka ?
ඇත්තටම රටක් දියුණු වෙන්න බදු මුදල මීට වඩා වැඩි කරන්න ඕනි, දැනට 5% බදු මුදල 10% දක්වා වැඩි කලයුතුයි❤❤❤❤❤❤
What about Senior Citizen's F D Rate?
Maru maha බැංකු අධිපති .මිනිහා danne investigation danne.plantation සල්ලි investment කරනවා