Dear teacher, I am not a student of you. I am 71 elder pensioner. But still I am studying and following the your best teaching methods. Wish you long life !!!
If teacher Tissa Jananaayaka and teacher Dinesh Muthugala teachers thought us 60 years ago, the Sri Lanka has been developed more than the Japan. I am 74 years now, but never came across the teachers as Tissa Jananayaka and teacher Dinesh Muthugala. We wish the long life both greatest teachers !!!
සිංහල කරන ළමයිට සිංහල තේරෙන සර් කෙනෙක්...
යූ ටූබ් නාලිකාවට පිවිසෙන්න...
www.youtube.com/@SadunAsiriArambawela
අනේ මේ වගේ ගුරුවරු අපේ කාලෙ හිටියනම්.....මමදකුනට හැරිලනම් තමා නිදාගන්නෙ.ඒ වුනාට දැන් පැත්තකට ඇදෛ වගේ 😊
මිනිසෙකුට තියෙන්න ඕන සෑම ගුණාංගයක්ම සර්ව සම්පූර්ණයෙන් පිහිටපු දුර්ලභ මනුස්සයෙක්.sir ඔයාගෙ දෙමව්පියන්ට පිං දෙනවා ඔයා වගේ පුතෙක් රටේ පිනට දායාද කලාට.දරුවන්ට වගේම දෙමව්පියන් වන අපිටත් ඉගෙන ගන්න දේවල් ගොඩාක් sir කියල දෙනවා. ඔබ තුමාට සියලු දෙවියන්ගේ පිහිට ආශිර්වාදය ලැබේවා.🙏🙏🙏🙏
බුදුන් වහන්සේ මොනවද නොදැන සිටියේ හදවත තිබෙන ස්ථානය එහි ක්‍රියාකාරිත්වය දකුණු ඇලයෙන් සැතපීමේ වැදගත්කම.. සියළුම විද්‍යාත්මක තත්වයන් උන්වහන්සේ දැන සිටිසේක් 🙏🙏
ඇත්තමයි
ඒකනම් ඇත්ත තමයි ❤❤
😂😂😂😂😂😂😂හා 😂අවුරුදු 175කට පස්සේ කටකතා වලින් ලියපු පොතේද තීබූනේ නැති නම් ඔයට කීවද දන්නේ නෑ ඒකයි අහන්නේ 😂
කවදා හෝ ආත්මයක මට සර්ව ගුරැවරයෙක්විම හමුවෙිවා මොකද මෙිආත්මෙ සර්ගෙ ක්ලාස් ඇවිත්වැඩක්නැ දැන්50 පැනල මාරමආසයි මම ගොඩක්දේවල්ඉගන ගන්නව සර්ට බුදුසරණයි 🙏🙏🙏🙏
👍
❤❤
❤❤❤
දැයේ දරුවන්ගේ පිනට පහල වේචිච ගුරැ උත්තමයේක් සර්ගේ විඩියොවක් දැක්ක ගමන් මම බලනවා හරිම ලස්සනයී සර්ට දළදා සමිදුන්ගේ පිහිටයී ❤
❤
ඇත්තටම ඔබ තුමාගේ තියෙන දැනුමෙන් දරැවොත් හොද අධ්‍යාපනයක් ලබනවා අපිත් පුතේ හොද දෙවල් අවබෝදයකට අරන් හොද ගමනක් යනවා පුතාට බුදුසරණයි 🙏🙏❤️
ඇත්තටම පශු වෙද කම හරි ඉහළයි , මොකද රෝග හඳුනාගන්නේ ඒ සතුන්ගෙන් අහල බලලා නෙවෙයි නේ. 👍
දිනේෂ් සර් බෙහෙත් ගන්නේ පශූ වෛද්‍ය වරයෙක් ගෙන්
Dear teacher,
I am not a student of you. I am 71 elder pensioner.
But still I am studying and following the your best teaching methods.
Wish you long life !!!
අපේ ආච්චි මට කියල දීලා තීනව..සිංහ සෙයියාවෙන් නිදාගන්න් කියල..එයාල් ඉන්නකම් බණ කතා කියල දුන්නා..ඒ අතීත්ය නම් හරිම ලස්සනයි 😢❤
ලොකු.පොඩි.සැමට.දැනුම.බෙදාදෙන..ගුරුවරයෙක්.❤❤❤
සර් ගෙ videos වලින් පාසල් යන දරුවන්ට පමනක් නෙමෙයි,, වැඩිහිටි අපිටත් ඉගෙනගන්න දැනුමක් ලබන්න සමහර කාරනා හේතු වෙනවා..👍👍
ස්තුතියි සර් දීර්ගායු වේවා 🌹🌹
දෙවියන් වහන්සේ ඔබට ආදරය කරන බව ඔබ දැන සිටියාද? යේසුස් ක්රිස්තුස් දෙවියන් වහන්සේ වන අතර දෙවියන් වහන්සේට හා ස්වර්ගයට ඇති එකම මාර්ගය වේ. ජේසුස් වහන්සේ අපගේ පව් උදෙසා මිය ගොස්, තැන්පත් කර නැවත නැඟිටුවනු ලැබූ නිසා උන් වහන්සේව විශ්වාස කරන සියල්ලන්ට සදාකාල ජීවනය ලැබේ. ස්වර්ගයේ සදාකාල ජීවනය සඳහා ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ කෙරෙහි විශ්වාස කරන්න! බලන් ඉන්න එපා. යොහන් 6:47
Thanks sir mama saudi enne oyage wadasatahan mama balanawa❤❤❤❤❤😂😂😂😂😂😂😂😂😂😂❤❤❤
සත්තකින්ම🎉🎉❤❤❤
ruclips.net/video/7x92vqgNK-o/видео.htmlsi=Hwk38ApIKKL0gmL8
බටහිරට රටවල වැඩිම පඩි පසුවෛද්‍යවරුන්ට සහා ලේසියෙන් පසුවෛද්‍යවරයෙක් වෙන්න බෑ....පසු වෛද්‍යවරයෙකුට පුදුම තරම් ගෞරවයක් වටිනාකමක් සහා රැකවරණයක් දෙන්නේ ..මම ඒක හොදටම දන්න කරුණක් .......ඒත් ලංකාවෙන් මෙහේට ඇවිත් ඉන්න ගොබ්බසේනලයි නෝනලයි බලන්නෙ ලංකාවේ පසු වෛද්‍යවරුන් දිහා බලන විදිහට........
ඒකට ප්‍රධානම හේතුව තමයි...ලංකාවේ මිනිස්සු සත්තුන්ට ආදරේ නැති නිසා තිරිසන් සතුන්ගේ ජීවිතවල වටිනාකමක් දැනෙන්නේ නැති නිසා....
මට අවුරුදු 43 ඒත් මම සර්ගේ පන්තී කරන vidio බලනවා..මටත් සර්ගෙන් ඉගෙන ගන්න තිබුනනම් කියලා හිතෙනවා...මතු බවයකවත් මගේ ගුරුවරයෙක් වෙලා හමු වෙන්න කියලා මම පාර්ථනා කරනවා..ඔබ තුමාට නිදුක් නිරෝගී දිර්ග ආයුශ වේවා ..තෙරුවන් සරනයි ..
ආදරනීය පුතේ❤🙏💎 ,ඔයා හරිම කරුණාබරයි. ..වටිනාකම අමිලයි.පින්සාර ,රුවසාර ,ගුණසාර ගුරු උත්තමයෙක්🙏💎🙏 තෙරුවන් සරණයි🙏 සියලු දෙවි පිහිටයි🙏💎❤ ඔබතුමාගේ සත් ප්‍රාර්ථනා එලෙසම ඉටුවේවා 🙏
🙏🙏🙏
@@shiranthishiranthi1670 May you blessed with Noble Triple Gems💎💎💎 puthe♥️
🙏🙏🙏🙏🙏
මම දකුණු ඇලයට නිදාගන්නව නැගිටින්න ඹ්න වේලාව හිතල නිදාගන්නව හරියටම ඒ වේලාවට ඇහැරෙනව ❤
තෙරුවන් සරණයි පුතා ..
පුතා උගන්වන විලාසය .අති විශිෂ්ටයි..
පුතා වගේ ගුරුවරයෙක්
අපිටත් හිටියනම්.
නොදන්න ගොඩක් දේවල්
ඔබතුමාගේ මම ඉගෙන ගත්තා. මට වයස අවුරුදු හතළිස් නමයයි..ඔබතුමා කියලා දෙන පාඩම් හොඳට මතක හිටිනවා..
ඔබතුමාට
නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබේවා.
කරන කියන රැකීරක්ෂා දියුණුවෙන් දියුණුවට පත්වේවා.
සියලුම දෙවියන්ගේ ආශිර්වාදය රැකවරණය ලැබේවා.
සිතන පතන සියලුම සැප සම්පත් ලැබේවා.කියා මුළු හදවතින්ම ප්‍රාර්ථනා කරමි.!!!
තෙරුවන් සරණයි පුතාට.සර් කියලා දෙන පාඩම් හොදින් මතක හිටින වා.මටවයස 65ක්.ඒත් මම සර් ගේ වීඩියෝ බලනවා.සර්ගෙ අනාගත ය සර්වප්‍රකාරයෙන්ම දියුණු වේ වා!!!!!!¡
දරුවන් වගේම වැඩිහිටියොත් මේ දිනේෂ් සර්ගෙ ගොඩක් ආදර්ශමත් දේවල් දැන ගන්නවා
ගොඩක් ස්තූතියි ගොඩාක් පින් එවගේම
දැයේ දරුවන්ට මෙවැනි ගුරුවරු ඇත්ත වශයෙන්ම අවශ්‍ය කාලයක් බුදු සරණයි ❤️🙏🏼
මම නිදා ගත්තෙම වමට ඇලව අද තමා මේ නිවැරදි ඉරියව්ව ඉගෙන ගත්තෙ..ගොඩාක් ස්තූතී සර්
ruclips.net/video/TMmhVI0QuKk/видео.html
Same
@@lashanitharaka7916 ruclips.net/video/EgV22wTvQZ4/видео.htmlfeature=shared
Mamat හැමදාමත් nidhagatthe wam alayata .දැන් දවස් 2 ක් ඉදලා මගෙ රැදිර පිඩ්ස්නය වැඩි අද ඉදලා දකුනට නිදගන්නවා ❤
මමත් බැලුවා ඇයි මේ පපුවට මාර විදියට අමාරුවක් දැනෙන්නෙ ඇයි කියලා . නැවත දකුණු ඇලයට හැරුනාම අමාරුව අඩුවෙනවා
මටත් අවුරුදු 30ක් ඒත් මං සර්ගෙ වීඩියෝ බලනවා හිතටත් මාර සතුටක් ඒ වගේම දැනුමක් ලැබෙනවා stress වෙලාවට මගෙ stress එක අඩු වෙනවා සර්ගෙ වීඩියෝ බලලා මේ වගේ ගුරු දෙවිවරු අපිට ලැබුනෙ නෑනේ සර්ට නිදුක් නිරෝගී දිගාසිරි ලැබේවා
If teacher Tissa Jananaayaka and teacher Dinesh Muthugala teachers thought us 60 years ago, the Sri Lanka has been developed more than the Japan.
I am 74 years now, but never came across the teachers as Tissa Jananayaka and teacher Dinesh Muthugala.
We wish the long life both greatest teachers !!!
අපේ ස්කෝල කාලෙ මෙහෙම අති දක්ෂ නිහතමානී ගුරුවරු හිටිය නම් මීට වඩා ගොඩක් ඉහළින් ඉන්නෙ මේ වෙද්දි .මමත් ඉඩ ලැබුණු හැම වෙලාවෙම මුතුගල සර්ගෙ පාඩම් බලනවා දැයේ දරුවන්ගෙ පිනට උපන් සුන්දර ගුරුවරයෙක්.දීර්ඝායු වේවා ඔබට.💜️
Api wayasta giyath apith balanwa👍👍👍👍
Aththa, mamath
හිහ් ...ටියුෂන් මෙහෙම තමයි අනේ....
මමත් ඔබතුමාගේ වීඩියෝ බලනවා.අපි හැමෝටම හරිම වැදගත්.තෙරුවන් සරණයි.🙏
අපිට දැන් වයසයි ඒත් සර්ගෙන.අපිට ඉගෙනගන්න දේවල් තියෙනවා
දරුවන්ගෙ පිනට පහලවුන ගුරුතුමෙක් ඔබතුමාට තෙරුවන් සරණයි.
සර් හරියටම හරි අපිට ඕනේ වෙලාවට හිතලා නිදිය ගත්තොත් හරියට වෙලාවක් නැගිටින්න පුළුවන් තෙරුවන් සරණයි දීර්ඝායුෂ වේවා
සර්ගෙ කතාව හරියටම හරී. මමත් නිදාගන්නෙ එහෙමම තමා. මමරෑ දෙකට නිදාගත්තත් හතරට ඇහැරෙන්න ඕනෙ කියල හිතාගෙන නිදාත්තත් ඒවෙලාවට ඇහැරෙනවා. මම කවදාවත් එලාම් එකක් පාවිච්චි කරන්නෙ නෑ.
මිනිස් උපතකට සර්ව සාධාරණයක් .❤❤❤ ආදර්ශමත් ගෞරවණීය ගුරුතුමණි... චිරං ජයතූ...
උසස් පෙළ ලියපු පුතෙකුයි, සාමාන්‍ය පෙළ ලියපු දුවෙකුයි ඉන්න, ඒත් තවමත් දිනේෂ් සර්ගෙ පාඩම් බලන මම.😊😊
Mage puthalath 27i 23i mamath balanwa neee
කුණු කතා අහන්න .
@@sumedasamankumari7107 mewada kunu katha....ethkota kunu kathawlta monwada kiyanne😂😂😂😂
මගේ පුතානම් තවම 9 වසරේ.මං සර්ගේ vdo බලලා නොදන්න ගොඩක් දේවල් ඉගෙන ගත්තා.අපිට පින නැ සර්ගෙන් ඉගෙන ගන්න.මගේ ළමයෙකුට හරි ඒ වටිනාකමෙන් ප්‍රයෝජනය ගන්න ලැබේවා කියලා ප්‍රාර්තනා කරනවා.සර්ට අල්ලාදෙවි පිහිටයි.
හුගක් වටිනා දේ ඉගෙන ගන්න පුලුවන් ...පුතේ ඔයා වගේ ගුරුවරු ගොඩක් අඩුයි. ඔයාට පිං වයස ගියත් මාත් ඔබ තුමාගේ වීඩියෝ බලන්නේ හරිම ආසාවෙන්..බුදු සරනයි සර්. 🙏🙏🙏
සර්ගේ හැම වීඩීයෝවක්ම ලමයින්ට වගේම වැටිහිටියන්ටත් හරිම වටිනවා.තෙරැවන් සරණයි සර්🙏🙏🙏
අනේ සර් මම අද තමා සර්ගේ වීඩියෝවක් පලමු වතාවට බැලුවේ. සර් ගැන මීට කලින් මම අනන්තවත් අහලා තියෙනවා. මම ඉස්සර වම් ඇලයටමයි නිදා ගත්තේ.කාලෙකට ඉස්හර ඔයගැන දැනගත්තාට පසු දකුණු ඇලයට නිදාගන්නේ සර් කියන කතාව ඇත්ත. අපිට ඒ කාලේ සර්වගේ ගුරැවරැ හිටියෙ නැහැ.මතු භවයක මගෙත් ගුරුතුමා වෙන්න කියල මම පතනවා. ගුරුවරු උනාහම ඔහොම තමා උගනන්න ඕන. ඔබතුමාට දීර්ගායුෂ, නැනනුවන තවතවත් ලැබේවා. ❤🖐💯❤🖐💯❤🖐💯❤🖐💯❤🖐💯
මං ආසම ආදරණිය ම ගුරුවරයෙක් තෙරුවන් සරනයි ❤❤❤
දරුවන්ට උගත්කම, බුද්ධිය මෙන්ම ප්‍රඤ්ඤාව ද මානව ගුණධර්ම ද කියා දෙන විශිෂ්ට ගුරුවරයෙක්❤🙏
Ugannanadda ethkota
@@SasmithaNimsara උගත්කම ඇතිවෙන්නෙ ඉගැන්වීම තුළින් තමායි
මෙතුමා කියපු සිංහ සෙයියාවෙන් බුදියන කෙනා ඒ කියන නියමිත වෙලාවට ඇහැරෙනවා.සර් මම අදතමා දැනගත්තේ හේතුව . දැනුවත් කලාට ස්තුතියි. 💐
මොකක්ද ඔබ දැනගත්ත හේතුව. මෙතන කිසිදු විද්‍යාත්මක පැහැදිලි කිරීමක් කරේ නෑ, බොරු ඉගැන්නුවා විතරයි.
නිදාගැනීමට සුදුසු ඉරියව්ව වම් ඇලයයි. එයට හේතුව වම් ඇලයෙන් සිටින විට උපරිම ආමාශ ධාරිතාව පවත්වා ගනිමින් ජීර්නය වන ආහාර සහ ආමාශ අන්නස්‍රෝතික විවරය අතර උපරිම දුරක් පවත්වා ගනිමින් ආහාර පිට උගුරේ යැවීමේ අවදානම අඩු කිරීමයි.
තවද ස්වාස නාලිකා වල පිහිටීම අනුව පිටඋගුරේ යන ආහාර පෙනහලු වලට ඇතුලු වීමේ වැඩි අවදානමක් ඇති දකුණු පහල කන්ඩිකාව වම් ඇලයෙන් නිදා ගන්නා විට ඉහල මට්ටමක පිහිටන බැවින් එයද මෙහිදී වැදගත් වේ.
ඉගෙන ගන්න දරුවන්ට පමණක් නෙවෙයි වැඩිහිටි කාටත් ප්‍රයෝජනවත් වෙනව සර්ගෙ දේශණ...............
ඔබතුමාගේ වීඩියෝ එකක් බැලුවම දවසම හිනාවෙවී ඉන්න පුලුවන් ඒක හරි අමාරු දෙයක්(තව කෙනෙක් හිනස්සන එක)
අපි ත්.බලනවා .ඔබතුමාට. ස්තුතියි බෙහෙවින්ම. ☀☀☀☀
හිනාවෙන්න තමා අනේ O/L ටියුෂන්වල වැඩිය තියෙන්නෙ
කොමස් කරද්දිත් මුතුගල සර්ගෙ විඩියෝවලට ඇබ්බැහි වෙලා ඉන්නෙ මන් විතරද😋
බුදු සරණයි.නිරරොගි සුවය ලැබෙවායි ප්‍රාර්ථනා කරම්.🙏🙏
ඔය දකුනු ඇලේට නිදාගන්න කලින් අපි උදේට නැගිටින්න ඕන වෙලාව හිතා ගත්තම එවලෙට හරියටම ඇහැරෙන එක නම් ඇත්ත කතාවක් සිරාවටම💖..මම ඔච්චර සීන් එකක් නම් දන්න් නෑ හැබැයි පොඩි කාලෙ ඉදන දකුනු ඇලේට නිදා ගන්නෙ මම..රෑ 1 ට 2 ට ඇවිල්ල නිදාගත්තත් ගෙදර ආපහු උදෙ හතරට ඇහැරෙන්න ඕන කියල හිතා ගත්තොත් අනිවාරෙන් ඇහැරෙනවමයි..අද තමයි හේතුව මොකද කියල හරියට දැනගත්තේ හැබැයි 💖😁😐🙄
මොලේට පණිවිඩේ ගියාම වැඩේ ගානට කරනවා
අනිවාර්යයෙන්ම
ඒ මමත් ...මමත් බැලුවේ කෝමද.ඒක වෙන්නේ කියලා...වෙලාව හිතල නිදා ගත්තම මොකක්දෝ අමුත්තක් වෙල හරියටම ඒ වෙලාවට ඇහැරෙනෝ ..නිදිමත ගතියක්වත් නෑ....හරිම ෆිට්...
බුදුරජාණන් වහන්සේගෙ ක්‍රමය ඒකනේ. ඒ කියන්නේ ලෝකේ හොඳම ක්‍රමය ඒක තමයි.
@@yasirudhananjaya941 9
පුතාට තුණුරුවණේ පිහිට , ආරක්ෂාව නිරතුරුවම ලැබේවා . තෙරුවන් සරණයි !!!
ජයවේවා දීර්ගායු ලැබේවා 👍
සර් පැය දෙක තුනට බර ගනනක් බලලා,,,කොහොමද ගැම්ම ,සංතෝසයි ,,පට්ටම සංතෝසයි ,,,තෙරුවන් සරණයි සර්,,!!!.
🌷
💕
එතකොට මට ප්‍රශ්නයක් තියෙනවා මං ගර්භණී මවක්. අපිට කියනවා වම් ඇලයට නිදාගන්න. නැත්තම් බබාට ලේ ගමනාගමනය හරියට වෙන්නෙ නෑ කියලා. එතකොට කොහොමද නිදාගන්නෙ.
දැයේ පිනට පහළ වූ ගුරු දෙවිවරු
දීර්ඝායුෂ ලැබේවා
දැයට බොරු උගනවන ගුරුවරු
😂උගන්නපන්කො එහෙනම් ඇවිත් , ගුරුවරුන්ට බැන බැන ඉන්නෙ
@@sachinthavihanga2590 අනුගස්මිකයාගෙ වචන හැසරවීමෙන් ගුරුවරයාගෙ තරම පිළිඹිබු වෙනවා. බොරුව මොකක්ද කියල පෙන්නල මං කමෙන්ට්ස් 2ක් දැම්මා ඩිලීට් කලා. කියන හැමදේම සාදු කියල අහන්නෙ නැතිව ටිකක් හොයල බලන්න ඔබතුමා. ගූගල් එහෙම තියෙන්නෙ ඒවට තමා
@@sachinthavihanga2590 ඕන බොරුවකට සාදු කියන නිසා මං කියන්නම් මෙතන කියන බොරුව ගැන. ලෝකයේ සිදුකරන අලුත්ම පර්‍යේෂණවල කියන්නෙ වම් ඇලයට නිදා ගැනීම තමා සුදුසුම කියලා. මමත් ගුරුවරයෙක්. හැබැයි නොමඟ යවන්නෙ නෑ මිනිස්සුන්ව
@@PTECSW ඔබ නිවරැදියි. නිදාගැනීමට සුදුසු ඉරියව්ව වම් ඇලයයි. එයට හේතුව වම් ඇලයෙන් සිටින විට උපරිම ආමාශ ධාරිතාව පවත්වා ගනිමින් ජීර්නය වන ආහාර සහ ආමාශ අන්නස්‍රෝතික විවරය අතර උපරිම දුරක් පවත්වා ගනිමින් ආහාර පිට උගුරේ යැවීමේ අවදානම අඩු කිරීමයි.
තවද ස්වාස නාලිකා වල පිහිටීම අනුව පිටඋගුරේ යන ආහාර පෙනහලු වලට ඇතුලු වීමේ වැඩි අවදානමක් ඇති දකුණු පහල කන්ඩිකාව වම් ඇලයෙන් නිදා ගන්නා විට ඉහල මට්ටමක පිහිටන බැවින් එයද මෙහිදී වැදගත් වේ.
Mata අවුරුදු 46 dan ath ඔබතුමා gen ගොඩක් දේවල් egena gannawa obathumata බුදු saranai
අනේ මන්ද සර් එක එක්කෙනා එක එක කතා කියනව
කවුරු හරිද කියල කියන්න දන්නේ නැත.
මම වීඩියෝ එක බැලුවා ඔබ තුමාට ස්තූතිය 😅😅😅😅❤❤❤
අනෙමන්දා මෙ සර් නම් ලමයිගෙත් අපෙත් පිනකට ලැබුනු සර් කෙනෙක් අපෙත් ඇගෙ ලෙය පිරිසිදු වෙනවා තෙරුවන් සරණයි 🙏🏻❤️❤️❤️❤️❤️
මට වයස 67 හරිම කැමති පුතාගෙ විඩියෝ.
හොද ධර්මානුකූල මිනිස්සු කොච්චර හිටියත් සමාජයට ඒක පෞරුෂයකින් පෙන්නුම් කරන්න පුලුවන් අවස්ථා හරි අඩුයි. මුතුගල මහතා ඒවගෙ දුර්ලභ අවස්ථාක්
ලස්සනයිදැනුමයි.දැනුමලබාදීමයිගුණයහපත්කමයිමේව.ඔක්කෝමපිනටපහලවුනදේවල්සර්❤
ගොඩක් දේවල් කින්ට හිතෙනව ...ඒත් නිහඩව ඉන්නම්....ඔයා කොහොමත් සුපිරියි .....🔖📍📍
ඉස්ලාම් ආගමේත් දකුණු ඇලේට අර කිව්ව විදිහටමයි නිදා ගන්න කියල තියෙන්නෙ..ඉස්සර හිතුවා ඔය මොන විකාරද කියලා..දැන් තේරෙනවා හැමදේකම පිටිපස්සෙ හේතුවක් තියෙන බව❤
තිස්ස ජනනායක දිනේශ් මුතුගල වැනි අති දක්ශ ගුරුවරුන් තව තවත් බිහිවේවා❤❤❤❤❤❤❤
බොහොම ස්තූතියි ඔබ තුමාට
අපිත් නොසෑහෙන්න දැනුමක් ලබනව ඔබතුමාගේ වීඩියෝ වලින් ගොඩාක් පින්
මැරෙනතුරාවට ඉගෙන ගන්නවා ස්තුතියි .සමහර ගුරු වරු යක්ෂයොවගේ.
ස්තුති .♥️...දැනුවත් කළාට ..🙏♥️
සොදුරු නිහතමානී ගුරුවරයෙක් ❤❤ ස්තූතියි සර් ❤❤
සර්ගෙ කතාව හරියට හරි මං දකුණු ඇලයට. මොකද මට වම් ඇලයට නින්ද යන්නැ .හැබැයි දකුණු ඇලයට නිදාගන්න නිසා මට වෙලාවට ඇහැරෙනවා..ස්තුතියි කියලා දුන්නට....🙏
ඔබතුමාගේ විඩියෝ හරිම ආසාවෙන් බලන්නේ..දැන් ආයේ ක්ලාස් යන්න වයසක නෙමෙයි ඉන්නේ ඒත් හරිම ආසයි සර්ගේ වීඩියෝ බලද්දී.❤❤
ඔබ දරුවන්ට පමණක් සීමාඋන ගුරුවරයෙක් නොවෙයි..අප සැමගේ ආදරණිය ගුරුවරයා ඔබයි.ගොඩක් ස්තුතියි සර්.
සර් මම නිදාගන්නෙම දකුනු ඇලේටමයි ඇහැරෙනකොටත් ඒ ඉරියව් වෙමින් ඉන්න ව මට ඕනම වෙලාවට ඇහැරවන්න පුළුවන් කවදාවත් එලාම් එක තියෙන්නේ නැ මම ඒකේ තේරුම මොකක්ද කියලා අද තමයි දැන ගත්තේ සර් ට බුදු සරණයි
ඹබ තුමා දරුවන්ට පමජජනක් නොව වැඩිහිට් අපටත්දැනූම ලැබෙනව ගොඩක් පිං
තෙරැවන් සරනයි පුතේ ඔබතුමා ට සතර වරමි දෙවි පිහිටෙන් රටටසේවය කරන ඔබතුමා ට නිදුක් නිරෝගි සවයම වෙිවා!!!!❤❤❤❤
බොහොමත් පින් සර් තූනුරුවන් සරණයි ❤ 🙏🙏🙏 පැහැදිලි කිරීමට ගොඩක් ස්තුති ඔබතුමාට
අනේ සර් මමනම්. දැන් අාච්චි. කෙනෙත්.එ්ත් සර්ගේ විඩියෝ බලනවාලොකුවට අපිට. ඉගනගන්ක වත්. කමක් තිබුනේ නැ. හරිම වටිනවා. මේ. විඩියෝ
Dinesh sir and muthugala sir dennam ape rAtata watina kiyana depalak..jesu pihitie!!!
සර්.. බුදුවරුන් සැතපෙන ඉරියව්වට කියන්නේ සිංහ සෙයියාව කියලා නෙමෙයි. සීහ සෙයියාව..❤
නොදන්නා දෙයක් දැනුවත් උනා.
සරණයි Sir .🙏🙏
Muthugala Sir Hari lassanta kiyala denawa
Mata Dan 70 years Eth man Hari asai sir kathakaranawa ahagena inda God bless U Sir
බුදුසරණයි සර් හොදයි එහෙම කරන්නම් 😘💙💙💙💙බුදුසරණයි 😘
දකුණු ඇලයට නිදා ගත්තාම මට gastritis වැඩි වෙනවා වගේ දැනෙනවා,,ඒත් වම් ඇලයට නිදා ගත්තාම පහසුයි,,
Me kathawa hari. Mata gastritis Doctor Recomnd kale වම් ඇලයට nida ganna. Hamotama meke akaranna Ba neda.
Gastritis tiyena aya wam aleta nidaganna one
මටත්
Matath gastritis math wam aleta thamai nidaganne naththn ninda yannema na. 😢
හරිම ලේසියෙන් මතක් හිටින්න දැනුම ලබාදෙන ගුරුතුමනි ඔබට දීර්ගායු ක ප්‍රාර්ථනා කරනවා ජේසු පිහිටයි
දෙවියන් වහන්සේ ඔබට ආදරය කරන බව ඔබ දැන සිටියාද? යේසුස් ක්රිස්තුස් දෙවියන් වහන්සේ වන අතර දෙවියන් වහන්සේට හා ස්වර්ගයට ඇති එකම මාර්ගය වේ. ජේසුස් වහන්සේ අපගේ පව් උදෙසා මිය ගොස්, තැන්පත් කර නැවත නැඟිටුවනු ලැබූ නිසා උන් වහන්සේව විශ්වාස කරන සියල්ලන්ට සදාකාල ජීවනය ලැබේ. ස්වර්ගයේ සදාකාල ජීවනය සඳහා ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ කෙරෙහි විශ්වාස කරන්න! බලන් ඉන්න එපා. යොහන් 6:47
බුදුන් වහසේ විද්‍යාව ලොවට දේශනා නොකලේ එදා අද විද්‍යව ඒ කලේ දේශනා කලානම් බුදුන්වහන්සේ පිස්සෙක් යනනෙන් හදුන්වන්න තිබුනා ඒ දැනුම අවශ්‍ය අයට දරා ගත හැකි අයට දේශනා කලා.....
සර්ගේ වැඩ සටහන බලන අයට කොහොමත් සිංහ සෙයියාව තමයී
බුධ්ධියට මීපැණී වගේ පිරිසිදු විව්ර්ත සිනහව තමයී මොලේ ලේ වලට ඕනම
මම වෛද්‍යවරයෙක් නම් නොවේ පෙනුමට දැනුමට කීවේ
තෙරුවන් සරණයී දිනේෂ් සර්,,
තිස්ස සර්ගේ වගේම වැදගත් පාඩම්,,මේ වගේ හොඳ ගුරුවරු කිහිපදෙනෙක් මේකෙ ඉන්නවා,*,එතුමන් වත් ආදරයෙන් සිහිපත් කරමු,,***
කියන දේනම් ගොඩක් වැදගත්
ඒත
නින්ද ගියාම නිදාගත්ත ඇලේ තියා
උදේට ඇදන් හිටපු සරමත් නැතිව ඇහැරෙන මෝඩ මම🫢😁
සර් ඇත්ත කිව්වේ...
දකුණු ඇලෙට නිදා ගත්තාම සුවපත් නින්දක් වගෙම. වෙලාවට අවදිවෙන්න පුලුවන් .....❤️❤️❤️
සර්ට දිර්ඝායුෂ ලැබෙවා....🙏
මමත් හරි ආශාවෙන් රසවිදිනවා 🌹🌹🌹🌹 තෙරුවන් සරණයි
දිනේශ් සර්ගෙ වීඩියෝ හැමදාම බලන අය ඉන්නවද මම වගේ 😊
Aniwa 😂
ඕ ....මම 🤗
🖐️
දිනේෂ් සර්ගෙ පාඩම් ඔක්කොම මුල ඉදන් පිළිවෙලට බලන්න පුළුවන් විදියක් කියන්න පුළුවන් ද. මම 2025 bio කරන කෙනෙක්
Innawoo
බුදු සරණයි!!!🙏☸️🙏සර් තව තවත් දියුණුවට පත් වේවා!!!🙏
ස්තුතියි සර් ❤බුදු සරණයි!!!
මන් pregnant ..අපි ඉන්නෙ ඩුබායි වල..මන් දන්න තරමින් මෙහෙ doctorsla විතරක් නෙමෙ ලන්කාවෙ අයත් කියන්නෙ pregnant කෙනෙක් වම් ඇලයට නිදා ගන්න කියලා..පුලුවන් තරම් වම් ඇලයට ඉන්න කියලා..එතකොට මට මේ ගැන තේරුම් කරන්න පුළුවන් නම්..කට්ටිය දැන් බුරාගෙන එන්න එපා..දන්නෙ නැති නිසා අහන්නෙ..
Ekane math pregnant.matath kiuwe wam aleta puluwan tharam inna kiyala
Matath me prashnema thiynawa. Godak videos wala wam peththata nidanna kiyanawa.
ඒක තමයි නිවැරදි ක්‍රමය. අපි දකුණු පැත්තට නිදා ගත්තම අපේ අදර මහා ශිරාව මත ගර්බශයෙ සහ අනෙකුත් organs වල weight ඒක එනවා. එතකොට අදර මහා ශිරාව compress වෙලා ශරීරයේ පහල කොටසේ blood heart එකට return වෙන ඒක අඩුවෙනවා. එතකොට blood කකුල් වල රුදිර වාහිනී වල pool වෙලා කකුල් ඉදිමෙන්න, ශිරා වල ලේ කැටි ගැහෙන්න පුළුවන්. ශරීරයේ අනෙත් කොටස් වලට වගේම බබාගේ placetal රුදිර සැපයුමටත් බලපාන්න පුළුවන්. වම් ඇලයට නිදා ගන්න ඒක තමයි non pregnant කෙනෙකුට උනත් හොද. හැබැයි ඉතින් ලොකු effect එකක් නෑ. මෙතන කියන කතාව වැරදී.
ඔව්ව වෙනස් වෙනව නින්ද ගියාම හිතන්න එපා
හරිඅපුරුයිප්‍රෙග්නට් අම්මා කෙනෙක් කතාකරන විදෙය.බුරගෙන එන්නඑපා කියන්නෙ අනෙක් අයත් බල්ලො කියලාඩ හිතුවෙ.
Aththatama Sar oya oyaga danuma badana akanan kochchara vatinawada Jesu pihitai
මමත් නිදාගන්නෙ දකුණු ඇලයට .මම හිතන වෙලාවට හරියටම නැගිටිනව.ඒත් අද තමයි හේතුව දැනගත්තෙ Thanks Sir ට
ඔබතුමා පැවසුදේ සහාතික ඇත්ත මම නිදාගන්නේ දකුණු ඇලයට හැරිලා උදේට නැගිටින් හිතන වෙලාවටම ඇස් ඇරෙනවා
Me wage ugannana gurutumala ape kala hitiyanam,apit Ada dostarala tamai,BUDU saranai.
සර් කිව්වා හරි මම හැමදාම එලාම් තියල නිදා ගත්තට ඒ වෙලාවට හැමදාම ඇහැරෙනවනෙ.වම් පැත්තට හැරිල පොඩි වෙලාවක් ඉද්දි ඇයි බඩ ගොර ගොර ගාන්නෙ? නොදන්නා දේවල් ගොඩක් දැන ගන්නා බැවින් වීඩියෝව තව දීර්ග කර පැහැදිලි කරන්නකෝ. ගොඩක් පිං ඔබතුමාට. අපි රටෙන් ඈතනෙ ඉන්නෙ.
ආසයි ඔබේ පාඩම් ටික අහ
ගන්න
නිදියයි මුනින් කිරිපනුවන් අය ඉන්න
එක ඇලයට බැහ මුණුබුරො
නිදියන්න
වෙනවා පසු දිනේ තෙල් උල උල ඉන්න
උසස් පෙල ලියන්න ඉන්න පුතෙකුයි .8වසරෙ පුතෙකුයි ඉන්නෙ මට එත් සර් ගෙ විඩියෝ බලන මම ගොඩක් දෙවල් ඉගෙන ගන්නව
Eththa sir kiyapu eka hariyata hithana velavata negittenava. E kiyana vidihata nida gaththahama
මුතුගල සර්ට ආදරේ අය මේ පැත්තට 🥰❤️
❤
❤
❤❤❤
❤❤❤❤
❤
අපේ සර් බුදු දහම gana පුදුම විස්වාසයෙන් කියන්නේ good ❤❤❤
අපිව දැනුවත් කරාට සර්ට ස්තැති
තෙරුවන් සරනයි ඔබතුමාට🙏🙏🙏❤❤
ඩොක්ටර්ස් ලාමයි මට කිව්වෙ වම් ඇලයට නිදාගන්න කියල. ආමාගේ පිහිටීම නිසා ගැස්ට්‍රයිට්ස් වැඩිවෙන්න හේතුවක් දකුණු ඇලයට නිදාගැනීම
ආසාවෙන් ahagena ඉන්නවා wagema හිතට ගන්නවා ,api school yana kale sir අපිට හිටියා nam api ada doctors la,,,wasanawan,theruwan saranai
බුදු දහම ඉදිරියේ තාමත් විද්ද්‍යාව ලදරුවෙක් කියන එකට හොද නිදසුනක්
සුපිරි ගුරුවරයෙක්. වැඩිහිටි අපිටත් හොඳ පාඩම්.
මම නිදාගන්නේ දකුණු අත උඩ කොට්ටේ තියන්නේ නැහැ
එක දැනගෙන නෙවෙයි මෙච්චර කල් නිදා ගත්තේ සර් ගේ video එක බලලා තමයි මෙක දැනගත්තේ ස්තුතියි
මොනව උනත් සර් සතුන්ට ප්‍රතිකාර කිරීම නම් මහ පිං කරගත හැකි දෙයක්...
මම බයෝ කරන ළමයෙක්ගේ තාත්තෙක් මමත් අහනවා බලනවා හරිම හොඳයි
ස්කෝලෙ ගිහින් ඉවරයි ඒත් සර්ගෙ වීඩියෝ බලනවා 😌❤️👍.