Deweni Inima | Episode 1263 01st March 2022

Поделиться
HTML-код
  • Опубликовано: 25 янв 2025

Комментарии • 819

  • @rlrashlifan6691
    @rlrashlifan6691 2 года назад +96

    හෙට Preview එක 🥺💕
    මට ඒක බලන්නත් හිතෙන්නේ නෑ ඒ තරම් ආදරණීයයි 🥺💕
    නේද රශ්ලියන්ස් 💕

  • @harshanasuresh7923
    @harshanasuresh7923 2 года назад +94

    අද රශ්ලි කපල් එක මරු අනේ ශලිනිගේ ඇක්ටින් මරු ආස හිතුනා දෙන්නටම.තවත්එයාලව රොමෑන්ටික කරන්න එදිරි.

  • @oshininadeera8591
    @oshininadeera8591 2 года назад +92

    අනේ රදීශ් ❤️ ලිහිනි ❤️ ආදර කතාව තව තවත් ශක්තිමත් වෙන්නයි යන්නේ 🥺🥺❤️❤️❤️ අද රදීශ්ගේ ගැම්ම 💪 💪 💪 💪 💪

  • @dilanzakithnadee3861
    @dilanzakithnadee3861 2 года назад +89

    අනේ අද රශ්ලී නියමයි
    රදීශ් ලිහිනි නියමට Act කරනවා මරු අනේ

  • @Geeth9078
    @Geeth9078 2 года назад +50

    අර දෙරන ප්‍රෝග්‍ර්ම් එකෙදි ඉශාර කිවුව වගේම එයා ශලිනි එක්ක ඇක්ට් කරන්න මාරම කැමති වගේ.ඒ expressions ❤️❤️අම්මෝ.හෙට එකේ එයා හරිම නොර්මල් විදියට හරියට හුරු වාගේ අතින් අල්ලන්නෙ.ඒ වගේම හිනා වෙන්නෙත් 🌹🌹😘😘😘😘

    • @Geeth9078
      @Geeth9078 2 года назад +4

      Ow eya kiuwa .eya roshel chutimanike dennagen chutimanike ekka kiyala .derana saturday peshala inna programme ekedi champion star ekedi .peshala kochchara pal karanna haduwat eya mole kalapana karala dunna uttare

  • @krishansathisha308
    @krishansathisha308 2 года назад +65

    ඊයේ රශ්ලි සීන් එක යකෝ..❤️
    බලාපොරොත්තු නොවූ පරිදි ඒ දෙන්නා ඒ emotional lovely scene එක ගෙනිච්ච විදිය....
    Radeesh&lihini...❤️

  • @chathur.2262
    @chathur.2262 2 года назад +56

    Omg Rashli !! 😍 They are kind of my happy pills now! Radeesh's eyes were drenched with so much love..! It was so real & natural !💙
    Did anyone notice how hard Shalini tries to act so serious to the camera 📸😅 poor girl! She is hiding her smile in order to deliver Lihini's character ! It was obvious in the preview today. 💙 Ish boy doesn't need that much effort though !😅💙 Love to see them together holding each other like they would never apart ! Thanks to the writer for not ruining their characters. Eventhough they're given normal dialogues with common scenes with no romance, Lihini's emotional delivery and Radeesh's romantic accent simply makes the segment on fire !🔥
    Plus superb delivery from Ish in the company segment today 🔥hope his part is done & dusted for god's sake! However the episode was interesting but could have done more in Menaka's case. Letting him go free even after revealing evidences seems lil bit unrealistic. Waiting for tomorrow segment 💙

  • @rlrashlifan6691
    @rlrashlifan6691 2 года назад +55

    Keshan Get Well Soon 🙏
    We Are With You 💕
    Stay Happy ❤️

  • @idezoysa3700
    @idezoysa3700 2 года назад +67

    හම්මෝ රශ්ලියන්ස් අද රශ්ලි😍😍😍😍🔥🔥🔥🔥හෙට රශ්ලි😍😍🔥🔥🔥

  • @nethmisulakkana325
    @nethmisulakkana325 2 года назад +68

    අම්මෝ අද රශ්ලි සින් එක නම් පට්ට ලස්සනයි❤
    ඉශ් ශාලු ඔය දෙන්නා ඇත්තටම රගපානවද අනේ🙈ඔයාලා දෙන්නා නම් වශියක්❣

  • @TK-qm3ft
    @TK-qm3ft 2 года назад +52

    Get well soon Keshan Aiya...🖤
    We are always with you...❤️🥺

  • @akeshi7384
    @akeshi7384 2 года назад +59

    Get well soon keshu aiya..❤️We are always with you....🖤🖤

  • @lihini-radeeshfangirl2631
    @lihini-radeeshfangirl2631 2 года назад +68

    Such an amazing chemistry between Lihini and Radeesh 😘♥️💯🥰🥺 it's emotional and soulful 💙 bless them both. Would love to see them together in a different drama 😍❤️

  • @namelessstranger5012
    @namelessstranger5012 2 года назад +45

    Get well soon Kesh ❤️ May all the strength in the world be with you 🙏 🙏🙏

  • @mithilamethadi8087
    @mithilamethadi8087 2 года назад +67

    ❤️❤️😘 එ ආදරේ හරිම ලස්සනයි ( රශ්ලි ) 😍😍 අද දෙන්නම ගොඩක් ලස්සනයි 🤗🤗

  • @lihinilolithya5279
    @lihinilolithya5279 2 года назад +47

    Get well soon keshan ayya 😘 😘
    Take care all time ikmanata saneepa wela aye kathawata එන්න ❤️❤️

  • @kavindulakshan1207
    @kavindulakshan1207 2 года назад +32

    කාලෙකින් වැඩකට නැති ඉනිම අස්සේ මේ කමෙන්ට් එක දාන්න හිතුනේ අපේ ආදරණීය හිතුවක්කාරයට කොවිඩ් ආසාදනය වෙලා කියලා ආරංචි වුනු නිසා අද සීන් එකේත් කේෂාන් හිටියේ අසනීප පාටින් හිතුවක්කාර දඩබ්ර ආදරණීය කේෂ් ඔය ආදරණීය හිනාවත් අරගෙන ඉක්මනින් සනීප වෙලා එන්න ඒ වගේම කොවිඩ් ආසාදනය වුනු සියල්ලෝම සුවපත් වේවා❤ 🙏

  • @subavibandara2471
    @subavibandara2471 2 года назад +76

    අම්මෝ අද රශ්ලි සීන් එක ආයෙ 💪 තමා😻😻 අද අත් අල්ලන්🙈 හෙට අත් පටලන්🙊

  • @gayani5685
    @gayani5685 2 года назад +20

    Ane todays scene was so romantic 💕 such a lovely couple but i hope to see more of thier scenes because they only lasts some seconds .

  • @TheShadowSwan99
    @TheShadowSwan99 2 года назад +119

    Such a Lovely Romantic scene between Radeesh and Lihini 🥰
    No words to express Radeesh's love towards Lihini ❤️ She is such a lucky girl to have him in her life 🌹🌹🌹 and that background music to them.. feelings are flying everywhere... Love them both 😍

  • @Geeth9078
    @Geeth9078 2 года назад +60

    කෙල්ලගෙ හිත හොදටම රිදිල වගේ😘😘😘

  • @udenirasika6658
    @udenirasika6658 2 года назад +128

    අම්මෝ රදීශ්ගේ රගපෑම් වල දියුණුව කොච්චර ද කියනවානම් අපටත් ආයේ පැල් බැදගෙන ආදරේ කරන්න හිතෙනෝ...🌺🌺🌺

  • @kavi1312
    @kavi1312 2 года назад +106

    වාව් අද නම් ලස්සනයි කතාව 😍😍😍 ‍රශ්ලි මාරම රොමෑන්ටික් අද නම් 😍❤
    Romantic king ish & charming princess shalu 🥰💙

  • @sewminikavindi5823
    @sewminikavindi5823 2 года назад +204

    රදීශ් කේස් එක හැඩල් කරපු විදිහ නම් මාරයි...ඒ ඇක්ටින් සුපිරී♥✌️ ඒ වගෙම ලිහිනි රදීශ් හැමදාමත් ආසම කපල් එක🥺❤️🙈

    • @las2338
      @las2338 2 года назад +9

      Truely

  • @Geeth9078
    @Geeth9078 2 года назад +37

    අම්මෝ කොල්ලගෙ බැල්ම.....❤️❤️❤️❤️හෙට ලස්සන දවසක් වගේ💕💕💕💕🌹🌹

  • @Sash_13
    @Sash_13 2 года назад +28

    Ambooo ada Rashli Scene eka 😍❤️😋

  • @user-tp4ur9zr8d
    @user-tp4ur9zr8d 2 года назад +62

    අනේ රෂ්ලි scene එක...🥺🥺🥺 ❤🤍❤🤍 අද තමයි ලස්සනම scene එක... 😍😍😍

  • @sadu5303
    @sadu5303 2 года назад +60

    අම්මෝ රදිශ් ඔහොම බලන්න ඒපා දෙයියෝ පිස්සු හැදෙනවනේ 😃😃

  • @thilininadeesha1335
    @thilininadeesha1335 2 года назад +24

    Ishara shalini oyala denna marama lucky fanslagen mechchara adarayak labanna.oyala denna godak sathutu wenna adambara wenna dennam oyalage charecterswalata sadaranayak karana eka gena.hadawathinma suba pathanawa dennatama

  • @අහිංසකාවී-ඞ3ඩ
    @අහිංසකාවී-ඞ3ඩ 2 года назад +45

    අම්මෝ දෙන්න ගෙ ආදරේ♥️♥️රදීශ්❤ ලිහිණි ♥️

  • @priyantha1213
    @priyantha1213 2 года назад +70

    රදිශ් ලිහිණි සීන් එක කොච්චර බැලුවත් එපා වෙන්නෙ නෑ.හරිම ලස්සනයි රශ් ❤චූටි මැණික

  • @pabodha3977
    @pabodha3977 2 года назад +58

    Dude anuhas and aksha's costumes are always matching 😅💖💙
    The pink and blue humans🤩💖💙
    Each and every time they are wearing pink and blue the Launching day of Mottu Vitta Poongodi comes to my mind🙄❤🥺
    Anyways not sure about the scene🥱
    Anuhas and aksha's looks/moods on the thumbnail 🔥❤

  • @AmA-ik1ch
    @AmA-ik1ch 2 года назад +67

    රදීෂ් ලිහිනිගේ අත අල්ලන්නේ වැඩිපුරම අල්ලලා පුරැදු අත අල්ලනවා වගේ😍🙉❤
    ඒක නම් මාර තාත්විකයි😌❤️

  • @samadhihasadara6154
    @samadhihasadara6154 2 года назад +26

    Emotional romantic නම් rashli තමයි ❤️🥺🙈
    Amazing episode

  • @priyantha1213
    @priyantha1213 2 года назад +57

    රශ්ලි අද හරිම ලස්සනයි ❤

  • @T타
    @T타 2 года назад +29

    Radeesh konda pana thiyana maru kollek ada acting supiri 🔥😎 Radeesh & Lihini asama couple ek ada nam maru kotasa dennage ❤💜

  • @idezoysa3700
    @idezoysa3700 2 года назад +110

    රශ්ලි සීන් එකේ කොල්ලා පට්ට හැන්ඩි අනේ🤗🤩

  • @abheethajay6700
    @abheethajay6700 2 года назад +111

    ගොඩේ වුනත් මඩේ වුනත්, මම ආදරේ කරන්නෙ මට ඕන කෙල්ලට. කොහොමද ඒක 🔥🔥🔥🔥

  • @ganjlikc9291
    @ganjlikc9291 2 года назад +31

    අම්මෝ ඉදලා ඉදලා කාලේකින් කතාවේ මේ වගේ කොටසක් තිබුනේ ප්‍රේක්ෂකයන් තෘප්තිමත් වෙන විදිහේ... දැන් නම් කතාව යන විදිය හරිම interesting 💜️

  • @dewanthaslove8878
    @dewanthaslove8878 2 года назад +38

    Get well soon kesh baba ♥️🙏🙏🙏 praying for you 🙏

  • @rashlilover7794
    @rashlilover7794 2 года назад +23

    Amme ada giya rashli seen eka maru heta eka thawath maru 😍😍

  • @shanianu4139
    @shanianu4139 2 года назад +34

    රදීශ් මාර ලස්සනට රගපානවා...well done Ishara...you did it...❤️❤️💕👊

  • @thilininadeesha1335
    @thilininadeesha1335 2 года назад +17

    Deweni inima iwara unu dawasaka me denna witharak couple eka wela main characters karana drama ekak tynawanam balanna asai.dennata denna loku support ekakin act karanawa.

  • @chathur.2262
    @chathur.2262 2 года назад +26

    Get well soon Shashindra. Wish you speedy recovery !

  • @kaviskakaviska3143
    @kaviskakaviska3143 2 года назад +35

    රදිශ් ඔයාගේ ඇස් අම්මෝ ඉතින් ♥️♥️♥️♥️😁😁😁😁☝️

  • @thumuu6439
    @thumuu6439 2 года назад +153

    රශ්ලි scane එකත් එක්ක හීන රැයක් Bgm එක මාරම විදිහට feel වෙනවා.මොනවා වුනත් රදීශ් ලිහිණි ආදරේ තවත් ශක්තිමත් වෙන්න ඕනි💙

  • @tyisen
    @tyisen 2 года назад +78

    ප්‍රීවිව් එකේ රදීශ් ලිහිනි අත් අල්ලගෙන යන හැටි හරි ලස්සනයි ❤️

  • @rlrashlifan6691
    @rlrashlifan6691 2 года назад +161

    අද Rashli Seen එක 💕❤️
    අර අත් අල්ලන සීන් ඒක 🥺💕
    හෙට අත් අල්ලන් යනවා 🥺💕

  • @shwetha1715
    @shwetha1715 2 года назад +35

    හැමදාම ආදරෙන් තියන්න අපේ දෙන්නා ව 😍 රදීශ් & ලිහිණි 🥰

  • @priyantha1213
    @priyantha1213 2 года назад +91

    ආදරණීය දගකාරයෙක් සහ ලස්සන අහිංසකාවියක්❤ රශ්ලි ❤️
    හිතුවක්කාර ආඩම්බරකරයෙක් සහ හැඩකාර කටකාරියක් ❤දෙවන්ත❤
    දෙවනි ඉනිම ලස්සන කරන ආදරණීය කපල් දෙක 💛

  • @damithweerasingha6455
    @damithweerasingha6455 2 года назад +59

    අදනම් රදිශ් ලිහිනි මාරම ලස්සනයි ❤❤

  • @sandu7799
    @sandu7799 2 года назад +151

    රදීශ් & ලිහිණි හැම එකකින්ම ගැලපෙන කපල් එකක් අප්පා දෙන්නගේ height එක 🙈😍 cute couple එකක්.. හෙට අත් අල්ලන් යන සීන් එක lovely අනේ හෙට වෙනකන් ඉන්න එපෑයි ඉතිං 😍😍 චූටිමැණිකට තමා ලස්සනම ආදරනීයම පෙම්වතා හමුවුනේ...😁🙈

  • @abhi__6907
    @abhi__6907 2 года назад +65

    අනේ cute අප්පා දෙන්නා කතා කරන විදිය 🤩❤️😍

  • @guvigamage3158
    @guvigamage3158 2 года назад +74

    පව් දෙයියනේ රදීශ් 🥺🌼ලිහිණිත් පව් ඉතින්.අම්මෝ ඒ ආදරේ .🤗
    ඒවගේ කොල්ලො ඉන්නෙ කතාවල විතරයී.🥴

    • @tharukasamadhi9112
      @tharukasamadhi9112 2 года назад +16

      hamoma oya wage nam kochchara hodada neda?😊😊😊😢

    • @guvigamage3158
      @guvigamage3158 2 года назад +10

      @@tharukasamadhi9112 hmmm eka thamai . 😕😑

    • @shani9796
      @shani9796 2 года назад +3

      ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @ha3006
    @ha3006 2 года назад +52

    මේනකයා නිකන් අයිතිකාරයා වගේ ගිය හැටි බලපන්කෝ.....අයිතිකාරයෝ ටික සද්ද නෑ..😂.....මරු company

  • @dell2467
    @dell2467 2 года назад +36

    දැන් නැතුවට දැන් hug එකක් දෙයි කියලා නිකමට හිතුනා 😆💔

  • @user-bz3yz7rc5u
    @user-bz3yz7rc5u 2 года назад +55

    අද රශ්ලි සීන් එකනම් මරු 😍🤘 ...

  • @lukeskywalker2703
    @lukeskywalker2703 2 года назад +29

    My good thoughts and prayers are with you Keshan bro. Wishing you a quick recovery. God bless you!!!!!
    May everybody who is suffering from COVID-19 get well soon!
    🙏🙏🙏🙏🙏

  • @vimusankasurasinha6221
    @vimusankasurasinha6221 2 года назад +84

    අද රස්ලි සීන් එක හැගුන් බරයි දෝරේ ගලා යන අපේ රස්ලි ආදර ය

  • @dhanu6151
    @dhanu6151 2 года назад +24

    අනේ අද රශ්ලි ♥️😍💔

  • @randikasandaruwani6922
    @randikasandaruwani6922 2 года назад +94

    අද රදිශ් ගෙ කතා වෙන් ඉෂාර සර් ව දැක්කා ලස්සනයි අදත් වෙනදා වගේම 👍👍👍👍👍👍👍👍👍👍

  • @sandi-ke2jq
    @sandi-ke2jq 2 года назад +83

    රශ්ලි අද ගොඩක් ලස්සනයි ❤️ feel වෙනවා ඒ සොන්ග් එකත් එක්ක.. Hug seen එකක් තියෙයි කියල පොඩි බලාපොරොත්තුවක් තිබ්බා ඉතින්. 😁 කතාව ඉවර වෙන්න කලින් එහෙම seen එකක් දුන්නොත් ලොකු දෙයක් 😒

  • @thusharabalasuriya1098
    @thusharabalasuriya1098 2 года назад +34

    Get well soon keshan
    god bless you🙏

  • @nishu7361
    @nishu7361 2 года назад +88

    අම්මෝ අද රශ්ලි සීන් එක නම් සුපිරි 😍😍අපේ රදීශ් ගේ බැල්ම තමයි බැල්ම කියලා වැඩක් නැහැ ආදරේ උතුරනවා 😍😍🙈🙈අනේ අද නම් හරිම සතුටක් දැනුනා ❤️

  • @thinu1868
    @thinu1868 2 года назад +69

    Covid රෝගයෙන් පීඩා විදින කෙශාන් අැතුලු සියලුම දෙනා දළදා සමිදු පිහිටෙන් සුවපත් වේවා🙏🙏

  • @sakunianuradha279
    @sakunianuradha279 2 года назад +30

    Rashli inima is trending🔥😎 dan enna epa අයිතිවාසිකම් kiyagena iye palu ynna banapu aya ehma😂

  • @tharushiamaya2510
    @tharushiamaya2510 2 года назад +34

    අම්මෝ රදිශ් ඒ බැල්ම 🥰🥰🥰🥰🥰

  • @ahamedmajeed253
    @ahamedmajeed253 2 года назад +22

    Very nice 👌 radhish and lihini 🤘✌

  • @Vimala-m9x
    @Vimala-m9x 2 года назад +83

    ඕ අදත් රෝස 🤭💕 නිල්
    පිස්සු ඩබල
    අනුක්ශා❤️
    අනුක්ශා ලස්සන සීන් එකක් හෙටවත්😭

  • @chamingamage.603
    @chamingamage.603 2 года назад +70

    අනේ අම්මේ අද රදීශ්ගෙයි ලිහිනිගෙයි ලස්සන .( රදීශ් ♥️ ලිහිනි)

  • @chamikananayakkara7764
    @chamikananayakkara7764 2 года назад +23

    Couple 3 එකට කොහේ හරි set වුනෝතින් හොදා ... අනිත් අය ඕනේ නෑ මේකට..... Plzzzzz aderiiiiii uncle

    • @ashash217
      @ashash217 2 года назад +2

      Yeah fine idea

  • @rashlilover7794
    @rashlilover7794 2 года назад +37

    Get well soon keshan aiyya 🙏

  • @MrRaman-br2gq
    @MrRaman-br2gq 2 года назад +90

    ආක්ශා වචන 7පමණ කතා කරා..
    අනුහස් වචන 5 ක් පමණ කතාකරා...
    අවන්ත....🤫😐
    Share Holders ලා....ඇයි එදිරි ඒ....😁😁

  • @dewantha_era2651
    @dewantha_era2651 2 года назад +17

    Get well soon Kesh. All your Dewantha , Keshthara , Kesh and Thara fans are praying for you. We are like one nation. Our blessings always with U. 🙏🙏🙏🙏

    • @ruzanasaman2968
      @ruzanasaman2968 2 года назад +6

      Get well soon keshan 🥺🥺❤🙏🙏🙏🙏🙏

    • @pskpiumi
      @pskpiumi 2 года назад +1

      🙏🙏🙏🙏🙏

  • @rashlilovestory8527
    @rashlilovestory8527 2 года назад +100

    අනේ අද රශ්ලි සීන් එක හරිම emotional මොන බාල්දි දැම්මත් රශ්ලි අාදරය කඩන්න බෑ😍❤අපි අාසාවෙන් හිටියේ මේ location එකේ රශ්ලි සීන් එකක් බලන්න එ් අාසාවනම් අද ඉෂ්ඨ වුණා🤗 මොකද valentines දවසේ රදීශ් විතරනේ හිටියේ මෙතන එදානම් දුකයි😔එ්ත් අද හරි රශ්ලි සීන් එකක් දුන්නනේ මේ location එකේ එ් ගැන සතුටුයි thanks දෙරණ🤗දගකාර ප්‍රේම කුමාරයා රදීශ්❤අහිංසක හැඩකාර කුමරිය ලිහිණි අාත්මීය බැදීමක් තියෙන්නේ මේ දෙන්නා අතරේ💑මොන ප්‍රශ්ණ අාවත් රදීශ් ලිහිණි මේ වගේ අාදරෙන් හැම ප්‍රශ්ණෙකටම මූණ දෙයි❤අද hug සීන් එකක් නම් බලාපොරොත්තු වුණා😞මේ වගේ අාදරයකට බාධාවක් අාවට පස්සේ ඊලගට දෙන්නා හම්බවෙන දවසට කොල්ලා කෙල්ලව hug කරා කියලා මැරෙන්නේ නෑනේ🙄මේ සීන් එකට එ් වගේ අාදරණීය සීන් එකක් add කරානම් එ් අාදරේ තවත් feel වෙනවා එ්ත් කොහෙද ඉතින් mr.එදිරිමුණි ලියන නිසා එ්වා හීන තමයි🙄හෙටත් තියෙනවා ලස්සන රශ්ලි සීන් එකක්🤭හෙට වෙනකම් ඉන්නත් එපැයි😞

    • @iroshanivithanage7725
      @iroshanivithanage7725 2 года назад +4

      මෙතන වෙන කපල් එකක් හිටියානං හග් සීන් එකක් දීලා

    • @rashlilovestory8527
      @rashlilovestory8527 2 года назад +6

      @@iroshanivithanage7725 අනේ මන්දා අපේ ඉල්ලීමට ඉඩක් නෑ හැමදාම🙄😞

  • @isharamaduwanthi5057
    @isharamaduwanthi5057 2 года назад +211

    රශ්ලි වෙනුවෙන් අද ගිය සිංදුව මාර විදිහට හිතට දැනෙනවා... හරිම ලස්සනයි එ සිංදුව ....

    • @dilrukshichandima9355
      @dilrukshichandima9355 2 года назад +8

      මට සිංදුවේ මුල් ටිකකියනවද අනෙ

    • @priyadarshanikp9618
      @priyadarshanikp9618 2 года назад +1

      Yyuuyyuyytyuuyuuuyttyu

    • @priyadarshanikp9618
      @priyadarshanikp9618 2 года назад

      Ty

    • @isharamaduwanthi5057
      @isharamaduwanthi5057 2 года назад

      @@dilrukshichandima9355 සන්සුන් කම් පෙම්වත් නම්

    • @tikkatv_kasun_kavishancom
      @tikkatv_kasun_kavishancom 2 года назад

      බොක්ක ලා මගේ විඩියෝ බලන්න එන්න හොදනම් කමෙන්ට් කරලා කියන්න😉

  • @samadhihasadara6154
    @samadhihasadara6154 2 года назад +33

    අනේ අද seen එක මාර ලස්සණයි🥺❤️
    Feel වෙනවා මාරම ලස්සනට ❤️🙈

  • @sd6122
    @sd6122 2 года назад +36

    රදීශ්ගෙ ඇක්ටින් මාරයි🥰

  • @thushirajapaksha3303
    @thushirajapaksha3303 2 года назад +31

    අම්මේ....මෙහෙම ආදරවන්තයෝ ඉන්නවද අප්පා .... රදීෂ් 🥰😍

    • @RRRiiiiiii
      @RRRiiiiiii 2 года назад

      පිස්සු බොරු halo

  • @vishmirangana1564
    @vishmirangana1564 2 года назад +17

    Ammo radeesh lihini oya dennage seen eka ada nm lassanai me wage awantha dewmige seen ekath lassana thenakin pennannako eylt hemadam prashna witharaida ❤️❤️❤️❤️

  • @nethmisulakkana325
    @nethmisulakkana325 2 года назад +34

    preview එක 🙈❤අනේ මන්දා අප්පා නිකන් පිස්සු වගේ😉

  • @nishu-w2j
    @nishu-w2j 2 года назад +53

    අදනම් ගොඩක් ලස්සනයි රශ්ලී සීන් එකනම් හිතටම දැනුනා ❤️

  • @hima3079
    @hima3079 2 года назад +35

    Get well soon Keshan 🙏🙏🙏 praying for a speedy recovery ♥️

  • @e.l.d.d4040
    @e.l.d.d4040 2 года назад +19

    Ammo ada rashli seen eka meeta wada romantic seen dennoko ❤❤❤❤❤❤❤💕💕💕💕💕💕💕🙈

  • @nuwanthichathurika9494
    @nuwanthichathurika9494 2 года назад +32

    රදීශ් superb acting

  • @oshanthathsarana2741
    @oshanthathsarana2741 2 года назад +40

    Get well soon keshan . ඔයාලා හැමෝම හොදින් act කරනවා.හැමෝටම අපි ගොඩාක් ආදරෙයි.අපි හරිම ආසාවෙන් drama එක බලනවා.හැමෝම පරිස්සමින් ඉන්න.බුදු සරණයි ඔයාලට.

  • @idezoysa3700
    @idezoysa3700 2 года назад +62

    අද අර රශ්ලි සීන් එක ඕනේ😒

  • @ireshapriyani7405
    @ireshapriyani7405 2 года назад +53

    අම්මෝ.. රදීශ්ගෙ බැල්ම...ආදරේ උතුරනවා...🌹🌹

  • @rashlilove5416
    @rashlilove5416 2 года назад +25

    Rashli seen eka 🥺❤️

  • @nilnkaamona580
    @nilnkaamona580 2 года назад +37

    radish and lihini actining supar ❤️❤️❤️❤️🔥🔥🔥

  • @bimaa6750
    @bimaa6750 2 года назад +24

    Ane rashli adare❤️❤️❤️❤️ada menakayata hoda wade😂😂😂

  • @SM-ow9mo
    @SM-ow9mo 2 года назад +18

    Heena Rayak nam rashlians latamai set aa....Katawath ape couple eka kapanna baha...Kwdwth wen wenna epa hamadama apith ekkama inna rashli...Love toooooo much more than all....No.1 aaa❤️❤️❤️❤️❤️❤️❤️❤️👌👌👌👌👌👌👌🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰

  • @hashithadilshan50
    @hashithadilshan50 2 года назад +21

    ඒ ආදරෙ දැක්කත් ඇති❤️😍.

  • @wmnwijasundara7702
    @wmnwijasundara7702 2 года назад +17

    Very good Radish,, 💓💓💓

  • @ruzanasaman2968
    @ruzanasaman2968 2 года назад +69

    ඉක්මනටම සනීප වෙන්න කියලා ප්‍රාර්ථනා කරමු අපි හැමෝම කෙෂාන්ට. Get well soon keshan 🥺❤🙏

  • @lihinilolithya5279
    @lihinilolithya5279 2 года назад +67

    අනුහස් අයියාගෙයි ආක්ශා අක්කගෙයි ගැම්ම 😘 😘
    කවදාද ආයේ ඉතින් අනුක්ෂා සීන් එකක් බලන්න වෙයිද දන්නේ නෑ 😭

  • @SewminiSss
    @SewminiSss 2 года назад +61

    රදීශ් කොල්ලා එන්න එන්නම හැන්ඩියා වෙනවනෙ❤️

  • @nuwandevinda9678
    @nuwandevinda9678 2 года назад +25

    ගොඩේ වුණත් මඩෙ වුණත් මම adare කරන්නේ matha ඕන කෙල්ලට ...කොහොමද rash ge gamma...🔥🔥🔥🔥🔥🔥🔥🔥 wage නේද .... wow ...super ...🤣🤣🤣🤣🤣♥️♥️♥️♥️♥️

  • @oshi1546
    @oshi1546 2 года назад +55

    කැනඩා ඉනිම අදත් ට්‍රෙන්ඩින් නේත 😁❤..ඇඩ්මිං ඔයාට පලතුරු වට්ටියක් පුදන්න බෑ ලේබල් ගහන්න මේකට..

  • @nethmimalisha7330
    @nethmimalisha7330 2 года назад +28

    අඩෝ කොහොමද අපේ රදිශ් කොල්ලා නියමයි කොල්ලො සුපිරි එදිරිමුණ් අන්කල් ඔයා කොච්චර බල්දි දැන්මත් කමක් නැහැ අපේ කොල්ලා කෙලින් හොදේ අපි ඔයා එක්ක ඉන්නව කොල්ලෝ