Deweni Inima (දෙවෙනි ඉනිම) | Episode 1681 | 06th October 2023

Поделиться
HTML-код
  • Опубликовано: 24 дек 2024

Комментарии • 2,8 тыс.

  • @pasindudilhara2990
    @pasindudilhara2990 Год назад +10309

    කතාව නොබල ඉදල Final Episode එකම බලන්න හිතන් ආව අය ඉන්නවද 🙋

  • @Hashini_Fernando
    @Hashini_Fernando 9 месяцев назад +37

    අනුහස් ආක්ෂා ඒ ආදරය හැමදාමත් අපේ හිත්වල මතකයේ තියේවි ❤❤Raween & Roshel 🌹🌹❤❤

  • @adininisansala8365
    @adininisansala8365 Год назад +273

    අවසාන කොටස නම් ගොඩාක් ලස්සනයි 🥺♥️ කෝ බලන්න මෙච්චර කල් නොබල ඉවල අවසාන කොටස බලන්න ආපු අය 😁♥️ ඒ අය මේ කොනට ♥️👍

  • @Jehan696
    @Jehan696 Год назад +99

    දෙවෙනි ඉනිමට බැන බැන , ඒකම බලපු මන් වගේ එව්න් ඉන්නව්ද😂❤ love its bro

  • @inokadilrukshideaf6528
    @inokadilrukshideaf6528 Год назад +2902

    මුල කොටස් බලලා මැදදි ඇදීගෙන එද්දි කතාව බලන එක නවත්තල අන්තිම කොටස බලන්න ආපු මා වැනි තවත් අය ඉන්නවද😊😂

  • @hashini--1098
    @hashini--1098 Год назад +5133

    මුල ඉදන් කතාව බලලා මැදින් එපා වෙලා නතර කරා.අද අවසානේ නිසා බලන්න ආවා.ඇති යාන්තම් ඉවර උනා.😂😂

    • @sayuridiwyanjali
      @sayuridiwyanjali Год назад +15

      😂😂Math

    • @SuduNona-o2p
      @SuduNona-o2p Год назад +148

      ඉවර.නෑ😂 සදුදා සීසන් 2 එනවා අලුත් කට්ටියක් එක්ක

    • @hashini--1098
      @hashini--1098 Год назад

      @@SuduNona-o2p හප්පා එහෙමත් එකක්ද

    • @sltechstudio7384
      @sltechstudio7384 Год назад

      අනුහසා ක්‍රිකට් ගහන සීන් තියෙන්නෙ..ආක්ෂා මැරෙනවා

    • @Vihangahansajith-w5x
      @Vihangahansajith-w5x Год назад +52

      කොහෙද බන් ඉවර සදුදට season 2 ,comming soon😂

  • @DilkiIshara-kd7sr
    @DilkiIshara-kd7sr Год назад +111

    School කාලේ මාර ලස්සන කතාවක්. දෙව්මි අවන්ත ❤ ගොඩ කාලකින් ආවේ බලන්න එයාලව. මැදින් කතාව චා උනා . ඒත් දෙව්මි අවන්ත අනුහස් ගේ bond එකට තාම ආදරෙයි

  • @AmayaSavindi-tv1mo
    @AmayaSavindi-tv1mo Год назад +67

    එකනම් ඇත්ත ජිවිතෙ උන දෙයක් වගෙ මරම හිතට වැදුන ලස්සන කතාවක්❤

  • @m.t.k.jcreations429
    @m.t.k.jcreations429 Год назад +125

    නයනතාරා දෙවෙනි ඉනිමේ දක්ශතම තරුව ❤

    • @STUNT_JAKA
      @STUNT_JAKA Год назад +3

      Athta...❤❤❤❤❤❤❤😘

  • @_Tharu_
    @_Tharu_ Год назад +96

    දෙවන්ත ආදරය💕 ඩ්‍රාමා එකක දැකපු ලස්සනම ආදර කතාව😍 ඉතින් කාලයක් බලාගෙන ඉදපු කොටසක් අද ගියේ. දෙවන්ත වෙඩින් එක🙈 ලස්සනයි අද😍😍 මොන අඩුපාඩුකම් තිබුනත් කේශ්තාරාගෙ එක බැල්මක් ඇති සේරම අඩුපාඩුකම් වැහිලා සීන් එකක් ලස්සන වෙන්න🤗 KeshThara ඒ තරන් powerful chemistry එකක් තියෙන onscreen couple එකක්😍 අදින් පස්සෙ කතාවේ දෙවන්ත නැති උනත් ඒ ආදර කතාව අමතක වෙන එකක් නැ. ඒ තරමටම හදවතේ රැදුන චරිත දෙකක්. කවදාවත් ටෙලි කපල් එකකට මේ තරන් ආස වෙලත් නැ. රංගනයක් කියලා නොදැනෙන්න කේශ්තාරා දෙවන්තව ජීවමාන කරපු විදිහ මාරයි. දෙවන්තට ඇබ්බැහි වෙන්න කේශ්තාරාගෙ රංගනයත් ලොකු හේතුවක් උනා. ඉතින් Thank you කෙශාන් & නයනතාරා අපිට අවන්ත, දෙව්මිව ලස්සනට ජීවමාන කරාට වගේම කතාවේ අවසානය වෙනකන් රැදිලා ඉදිමින් ලස්සන අවසානයක් දෙවන්තට ලබා දුන්නට..❤💐 ආදරෙයි දෙවන්ත 💝😘🌹

  • @aptlyrics1
    @aptlyrics1 Год назад +108

    ආක්ෂා අද පුංචි සුරංගනාවියක් වගේ. දිගටම ඇහැ ගියේ අනුක්ෂාට විතරමයි. මුළු වෙලේ අනුහස් ආක්ෂට දුන්න ආදරය හරිම ආදරණීයයි. Season 2 trailer එකේ ආක්ෂා මැරෙනවා දැක්කම ගොඩක් දුක හිතුනා. අන්තිම වෙනකම්ම ආක්ශා මැරෙන එකක් නෑ කියල පුංචි බලාපොරොත්තුවක් තිබුන නිසා. ඒ දෙන්නටත් ලස්සන අවසානයක් දෙන්න තිබුනා. රවීන්, රොෂෙල්, අනුක්ශා ආදරය ලස්සනට ජීවමාන කළාට ඔය දෙන්නට ගොඩක් ස්තුතියි ❤

  • @1RandyDandy2
    @1RandyDandy2 Год назад +107

    සෑහෙන්නම කාලෙකින් කතාව බැලුවා.
    දෙවන්ත අාදරයේ ඒ ලස්සන නිමාව බලන්න.
    නයනතාරා/කෙශාන් බොහොම ස්තූතිය දෙවිමි/අවන්ත ජිවමාන ලෙස අපිට දුන්නට.
    ඔය දෙන්නගේ ඉදිරි අනාගතයට සුභ පැතුමි.

  • @koresh_s4095
    @koresh_s4095 Год назад +231

    Trending ඇවිල්ලා 😮 ඇත්තටම කිව්වොත් චූටි සතුටක් ආවා. මුලදි ආසාවෙන් බලපු කතාව නිසා. දැන් මිනිස්සු බැන්නට ලංකාවේ විකාශය වෙච්ච සුන්දර මතක ගොඩක් එකතු වෙච්ච කතාවක්. අදාල නැති චරිතයක් උස්සලා තියන්න ලොකු උත්සහයක් ගත්තානෙ එදිරි 😪😂💔 එහෙම නැතුව කතාව main characters වටා අරන් ගිහින් මීට කලින් ඉවර කරා නම් බැනුම් අහන්නෙ නෑනෙ. අනුහස් ආක්ශා දෙන්නා එකතු වුනෙත් නෑනෙ 💔 Raween Roshel දෙන්නගෙ ලස්සන 😍

    • @STUNT_JAKA
      @STUNT_JAKA Год назад +1

      ❤❤❤❤❤❤❤❤ athta

  • @__dhaara__
    @__dhaara__ Год назад +110

    ඉස්සරම නම් හැමදාම වගේ බැලුවා කතාව..පහුවෙද්දි බැලුවෙම නෑ...ඒත් අදටත් හරි ආසයි ඉස්සර ඉස්කොලේ , කැම්පස් එපිසෝඩ් බලන්න...කොහොම උනත් හැමදාම එකට හිටියේ අවන්තයි දෙව්මියි විතරයි....හරි ලස්සනයි අවසාන කොටස...❤

  • @Nuzzworld-k9k
    @Nuzzworld-k9k Год назад +104

    ඉස්සර කාලේ ඉඳලා ආදරය වෙනස් නොවුනු එකම couple එක දෙව්මි ❤ අවන්ත _____මං ආසම couple එක ____❤️‍🩹🥰🥀🍃🦋____ එයාලගේ teacher's / sir ලවයි දැකපු ගමන් මුල episodes මතක් වුනා 😂😂😂❤️❤️❤️❤️ මරු 🎉🎉 ඒ ලවන් ලගෙ මංගල සිංදුවට තාමත් ආසයි 🥹🥹🥹🥹💕💕💕💕
    එයාලගෙ පරණ සිංදුව මුල ආසාවෙන් බලපූ episodes , මතක් වුනා 🥹🥹🥹❤️❤️❤️

  • @dewantha_era2651
    @dewantha_era2651 Год назад +34

    කෙශ්තාරා පට්ට සතුටුයි. දෙවන්තට සාදාරනයක් කරන්න අවසානයක් වෙනකම්ම හිටපු එකට. එකම දුක ආයෙ කෙශ්තාරා වගෙ on screen chemistry එකක් දකින්න ලැබෙන්න නැති එක. අවුරුදු ගානක් පරන කතාවක couple එකක් විදිහට නිමාව දක්වම ඉන්න එකම ලොකු අභියෝගක්. පට්ටම සතුටුයි දෙන්නගේ ඒ දායකත්වය. දෙවන්ත fans ලට ලස්සන අවසානයක් දුන්නට ඔය දෙන්නට ගොඩක් ස්තුතියි. දැනටත් අපි ඔය දෙන්නගෙ අලුත් නිර්මාණ එක්ක ඉන්නවා. කවදාහරි කෙශ්තාරා on screen chemistry එක පුංචි තිරයේ හරි සිනමා නිර්මාණයකින් හරි බලන්න ලැබෙයි කියලා හිතෙ කොනක බලාපොරොත්තුවක් තියෙනවා. ආදරෙයි හැමදාම ඔය දෙන්නට

    • @vimamendez8409
      @vimamendez8409 Год назад +1

      Yes we will remember dewantha forever and the fun we had through the comments. Thank you for being a very dedicated dewantha fan ❤

    • @dewantha_era2651
      @dewantha_era2651 Год назад

      @@vimamendez8409Thank Vima for you great appreciation . Dewantha and Keshthara are bonded with us.
      We are always confuse with their on screen chemistry. It's really awsome .

    • @dewantha_era2651
      @dewantha_era2651 Год назад

      @@vimamendez8409Didn't you notice their unbeatable chemistry with best facial expressions on Hamadama oya desa song . Eyes are always talkative.

  • @chathunawodya1531
    @chathunawodya1531 Год назад +87

    අද දෙවන්ත වෙනුවෙන්මයි ආවෙ අවුරුද්දකට විතර පස්සේ.කතාව බලලම comment කරන්න ඕන.දන්නවනෙ හැටි.

  • @sachiepereira2839
    @sachiepereira2839 Год назад +134

    මෙි සටහන ධර්මප්‍රිය ඩයස් සොඳුරැ කලාකරැවාට-
    කතාවක දැක්ක අාදරණියම තාත්තා/දුව බැඳිම අපිට දුන්නට බොහොම ස්තූතියි.
    දරැවා සමග අනාතවුන නැගනියගේ පවුල තම පවුල හා සමානව බලාගත්ත ඒ තාත්තට අද හරිම සැනසිමයි. දරැවෝ දෙන්නටම හොඳම සහකාරියක් සහකායෙක් ලැබිලා. පුතුට හොඳ බිරිදක් දුවට හොඳ සැමියෙක්. තමන්ට දුව හා සමාන ලේලියක් පුතු හා සමාන බැනා කෙනෙක් ලැබිලා.
    ඩයස් මහතානෙනි නයනතාරා ඒ අාදරණියම පියා දියණි බැඳිම අපිට ජිවමාන ලෙස ගෙන දුන්නට බොහොම ස්තුතයි.

    • @bogodasilawathi1426
      @bogodasilawathi1426 Год назад +2

      බල
      🎉

    • @chandraniratnayake8201
      @chandraniratnayake8201 5 месяцев назад

      ආදරණීය පියෙකුගේ චරිතය නිරූපණය හරිම ලස්සනයි.හරිම සාර්ථකයි.ඔබට රංගන දිවියට සුභ පතනවා.

  • @rashaneanuradha9019
    @rashaneanuradha9019 9 месяцев назад +31

    2024 දි ආයිත් බලපු කට්ටිය කෝ ❤❤❤❤

    • @DinukaGamage-i2s
      @DinukaGamage-i2s 9 месяцев назад +1

      ❤❤❤

    • @Rashini9344
      @Rashini9344 4 месяца назад

      ❤❤❤

    • @Rashini9344
      @Rashini9344 4 месяца назад +1

      Kochchara beluwath epa venneth ne hebei season 2nam vedak ne season 1 eke episode adatath balanaw😊😊❤❤❤

  • @kavee-zr4bl3uw6x
    @kavee-zr4bl3uw6x Год назад +131

    දෙව්මිගෙ ඩ්‍රස් එකේ ලස්සන 🥺😍වෙඩින් එකටමයි ආවේ😁😅මොනා වුනත් කතාවෙ අවසානෙ ලස්සන යී🥺♥️

  • @shashininikeshala1365
    @shashininikeshala1365 Год назад +171

    දෙව්මි අවන්ත ගොඩාක් තරුණ කාලේ ගත්ත පරන vedios මාරම ලස්සනයි.. ඒ දෙන්නා cutee.. දෙව්මි චූටි ලමයෙක් වගේ❤

    • @fai3379
      @fai3379 Год назад +7

      ඔව් හරි එතකොට එයාට 19ක් දැන් 25ක්

  • @mtnmtn67968
    @mtnmtn67968 Год назад +96

    අනුහස් ආක්ෂා ඒ ආදරණීය ආදරය හැමදාමත් අපේ හිත්වල මතකයේ තියේවි (අනුක්ෂා )❤❤😍👌🔥🔥 අද සුදු පාටට ඇදල දෙන්න හරිම හැඩයි ලස්සනයි ආදරණීය යි 🙈🙈❤❤
    අනුහස් ආක්ෂා ඒ පුංචි පුංචි කොටස් වුණත් මාරම ආදරණීයයි ❤ ඩාන්සින් ෆ්ලෝර් එකේදී ඒ පොඩි ටයිම් එකේ පුංචිම සීන්ස් ටික වුණත් රවීන් අයියා රොශෙල් අක්කි ස්ක්‍රීන් couple එකක් විදියට කොච්චර මැචින් ද කියන්න සාක්ෂියි..😍😍🙈❤❤👌🔥🔥
    අනුක්ෂා ආදරෙ අදත් හරිම ලස්සන ට දැක්කා❤ අනුහස් නැෂනල් ටීම් සිලෙක්ට් වුණා කිව්වම කෙල්ලගෙ සතුට❤🙈 ඒ වගේම ඒ පණිවිඩය දැනගත්තම ආනන්ද උදේනි අවන්ත දෙව්මි හැමෝම සතුටු වුණ විදිය වගේම අමීෂාගෙ සතුට ( එච්චර නපුරුකම් කරල අවසානෙදි හරි ආදරෙන් ඉන්න එක මරු)
    අනුහස් දෙවන්ත දිහා බලාගෙන තමන්ගෙ ආදරේ ගැන සිහින දකිමින් ඒ හැගීම් විදපු ආකාරය රවීන් අයියා සුපිරියට නිරූපණය කළා🔥❤💯👌
    අනුක්ෂා ආදරයට සාධාරණයක් නැති එකට දුකයි.. ඒ ආදරෙට කොයිම මොහොතක හරි සාධාරණයක් වෙයි කියල ලොකු බලාපොරොත්තුවක් තිබ්බ...එච්චර ලස්සන ආදරණීය ඇස් වලින් පවා කතාකරපු ඒ ආදරය මේම මඟකින් නවත්තන තරම් රචකයෙක් පෙළඹුණු එක අරුමයක්.....ඒ ආදරණීය ඇත්තම යුවළක් සේ ආදරය ජීවමාන කළ ඔබ දෙපළ හැමදාමත් හදවතේ රැඳේවී..❤❤ රවීන් අයියා රොශෙල් අක්කි ට හැමදාමත් ආදරෙයි ❤ ඉදිරි ගමනට සුබ පැතුම්...
    දෙවන්ත ආදරයට හරි ලස්සන අවසානයක් දීපු එක හොඳයි ❤❤

  • @ashanimaheshika7969
    @ashanimaheshika7969 Год назад +234

    අද කතාව ලස්සන උනේ පරන episods ටික එකතු කරපු නිසා කියලා හිතෙන්නේ මට විතරද? අපි කොහොමත් ඒ කාලේ ඒ කොටස්වල්ට ගොඩක් ආදරෙයිනේ.. පස්සේ කතාව එපා උනාට....😢

  • @hesh123
    @hesh123 Год назад +153

    ඒ අම්මගෙ වචන ටික ❤️වචනයකවත් කතා නොකර අපිව අඩවපු ඒ තාත්තා 🥺තමන්ට අයිති උනත් දෙව්මිව ආනන්දගෙන් ඈත් නොකර තමන්ගෙ අයිතියට වඩා ඒ තාත්තට දුවව අයිතියි කියල තේරුම් ගත්ත ආදරණීය සැමියා 🥺
    අඩන්න ඕනෙ උනත් දරාගෙන හිටපු අයියල දෙන්නා ❤️
    ඉතිං දෙව්මි තමයි වාසනාවන්තම කෙල්ල ඉනිමෙ ❤️🖤❤

    • @niranjana06279
      @niranjana06279 Год назад +19

      අනිවාර්යයෙන් දෙව්මි (නයනතාරා ) තමයි මේ නාට්ටියෙ හිටිය ලස්සනම, දක්ශම නවක නිලිය. ඇය දැන් වෙනම සාර්තක ගමනක් වෙනස් චරිත නිරූපන කරමින් යයි. ( සර්කස්කාරයො, ජිවිතයෙ එක දවසක් )

  • @pttp-o1h
    @pttp-o1h Год назад +74

    RnR ඔයා දෙන්නට මාර විදියට ආස කරපු කෙනෙක් අද එ දෙන්නා එකට ඉන්නවා දකිද්දි ලස්සනයි එ වගේම දුකයි Aksha මැරෙන එකට.Roshel session 2 එක seen එකක ට ඉන්නවා ❤.එකත් බලමු 😂❤

  • @dubaimKCricket
    @dubaimKCricket Год назад +351

    😢 චබියව මතක් උන අය කවුද ඉන්නෙ 😢

  • @sajithmaheshmahesh3673
    @sajithmaheshmahesh3673 Год назад +32

    කාලයක් පිස්සුවෙන් වගේ බලපු ඩ්‍රාම එකක්..කතාව ඔහෙ යනකොට බැලුවේ දෙවන්ත අනුහස්ලා ඉන්න කොටස් විතරමයි, ගොඩ කාලෙක ඉදන් බලන් ආසාවෙන් හිටිය කොටසක් දෙවන්ත වෙඩිම..ඒක මේම හරි දුන්නට තෑන්ක්ස් ..දෙවන්ත හැමදාම අපෙ හිත්වල ඉදී..පුංචිම දුකකුත් තියේ මොකද ආයෙම දෙවන්ත නෑ නේද කියලා හිතෙන්කොර..කෝම උනත් මෙච්චර ලස්සනට දෙවන්තව මැව්වට ගොඩාක් තෑන්ක්ස් කේශ්තාරා ❤

  • @Yomith1118
    @Yomith1118 Год назад +82

    මුල ඉදන් ඉවර වෙනකන් වෙනස් නොවුණු එකම ආදර කතාව දෙව්මි❤අවන්ත.......

  • @hasithagamage5504
    @hasithagamage5504 Год назад +20

    ඒ කාලෙ පිස්සුවෙන් වගේ දෙවෙනි ඉනිම බලපු උන් අනිවාරෙන් මේක බලනවා 🙃 පෙරලියක් කරපු දෙවෙනි ඉනිම ක්‍රිකට් කතාවක්, එතකොට ඒ සංවේදී තේමාව, පෙන්නපු සංවේදී බැඳීම් එක්ක තිබුණ ඒ වෙනස සුපිරි ප්‍රවීනයො ටිකක් එක්ක අලුත් කොල්ලො කෙල්ලො ටිකක්(පරන සෙට් එක) එක්ක ඇඬෙන theme song එකක් ...මිනිස්සු ආදරෙන් වැලඳගත්තා. මන් කීවෙ ඉස්සර තිබ්බ ලස්සන කතාව ගැන. ඒක අද ආයෙ මතක් උනා ❤ කොහොම උනත් රවීන් ඕකෙන් ගැලවිලා අලුත් වැඩක් එක්ක උබගෙ ටැලන්ට් එක තාම පිලි නොගත්ත පිරිස ඉස්සරහට වරෙන්. "ජීවිතේ වටිනම කාලෙ" ආයේ දෙවෙනි ඉනිමෙ සීසන් ටූ එක්කට යට කරන්න එපා. උඹ දක්ශයෙක්..අනුහස්ට සමුදීපන් ❤

  • @sheni1004
    @sheni1004 Год назад +158

    මීට අවුරුදු 2කට විතර කලින් RUclips එකේ දැකපු short video එකක් බලලා ඇබ්බැහි වුණු තාමත් වෙනස් නොවී ආදරය කරපු අනුක්ෂා ආදර කතාව මෙහෙම ඉවර වෙයි කියලා හිතුනේ නෑ පොඩි හරි සාධාරණයක් කරයි කියලා හිතුනේ... ඒත් අන්තිම scene එක වෙනකන්ම තිබ්බ හැම scene එකටම උපරිම සාධාරණයක් කරපු අනුහස් සහ අක්ෂා කියන characters අපේ හිතට දැනෙන තරමට කවදාවත් අමතක වෙන්නේ නැති තරමටම සාධාරණයක් කරපු රවීන් රොෂෙල්... ඔයාලා දෙන්නටම තාමත් ඉස්සර වගේම ආදරෙයි දුකයි ඔයාලා දෙන්නව ආයෙ මෙහෙම දකින්න නැති එකට... කතාව කොච්චර එපා වුනත් ඔයාලා දෙන්නා නිසා තමයි මෙච්චර කල් හරි බැලුවේ ඒකත් අදින් ඉවරයි.. ඉස්සරහට ඔයාලා දෙන්නා එකට ඉන්න තවත් අලුත් වැඩ බලන්න ආසයි..
    ඔයාලගේ ඉදිරි වැඩ වලට හදවතින්ම සුබ පතනවා.. හැමදාමත් ඔයාලා දෙන්නා එක්ක ඉන්නවා ❤️
    Gonna miss this duo badly "Anuksha" 😢❤

  • @Nimesha_Samarathunge
    @Nimesha_Samarathunge Год назад +657

    කොටස් ගාන වැඩි උන හින්ද එපා උනත් මං ආසයි ඒ කතාවට ❤

    • @sandayakumari4069
      @sandayakumari4069 Год назад +5

      Math😊

    • @niroshaaaa5345
      @niroshaaaa5345 Год назад +7

      Katawa EPA una.eth wedding ekata Enna epeya😂

    • @PrestigeCarsAlfardan
      @PrestigeCarsAlfardan Год назад +4

      තොපිට බත් කන එක තහනම් කරන්න ඕනා, කාලකන්නි...

    • @Hey_howmuchisthis
      @Hey_howmuchisthis Год назад +1

      Dan ohoma kynne anthima kotasa nisane😂 Anna season 2 Ada idan yanwa

  • @pabodha3977
    @pabodha3977 Год назад +211

    අනුක්ෂා❤
    සුදු ඇදලා දෙන්නම හරිම ආදරණීයයි.
    කතාවක් කියල නොදැනෙන තරමට ඔයාලා ඔයාලගේ චරිත ජීවත් කරා. කතාව කොච්චර එපා වුනත් අද වුනත් මේක බැලුවේ ඔයාලා නිසාම විතරයි❤S2 trailer එකේ හැටියට ආක්ෂා මැරෙනවා.මෙච්චර hopes දෙන ඩයලෝග්ස් දීලා මේ වගේ අවසානයක් දෙයි කියල හිතුවේ නෑ. අඩුම තරමේ ලෙඩේ සනීප වෙලා දෙන්නා සතුටින් හිටියා කියල ඩයලොග් එකක් හරි දෙයි කියල හිතුනා. ඒ දෙන්නට wedding episode එකක් දුන්නේ නෑ කියල නම් දුකක් නෑ wedding,homecoming shoots හමුබුන නිසා.
    කොහොම වුනත් දෙන්නටම ඉදිරි වැඩ කටයුතුවලට සුභ පතනවා. අනුහස් ආක්ෂා චරිත දෙක ඒ ආදර කතාව හැමදාටම මතක තියෙයි❤😊

    • @mtnmtn67968
      @mtnmtn67968 Год назад +4

      ඔව් ඒ දෙන්නා පුදුම ලස්සනක් ❤❤ අනුක්ෂා ආදරණීය ම මතකයක් ❤❤

    • @NelumChathurangani-j1c
      @NelumChathurangani-j1c 9 месяцев назад

      Himari

    • @NelumChathurangani-j1c
      @NelumChathurangani-j1c 9 месяцев назад

      ඔබ copy කරන සෑම වාක්‍යයක්ම clip එකක් ලෙසින් මෙහි දිස්වෙයි. එම clips එබීමෙන් වාක්‍යයම එකවර ලිවිය හැක.

  • @wasanawasana2412
    @wasanawasana2412 Год назад +101

    කොච්චර ඇහුවත් සිංදුව නම් එපා උනේ නෑ ලස්සනයි ...❤❤❤

  • @SavithriDeSilva-zw1cj
    @SavithriDeSilva-zw1cj 9 месяцев назад +10

    පිස්සුවෙන් වගෙ මුල ඉදන් බලල ආක්ශා ලෙඩ උනාට පස්සෙ තරහටම අතඇරලදාපු අන්තිම කොටස බලන්න ආව කෙනෙක් මමත් ලැජ්ජා නැතුව සීසන් 2 ත් තාම බලන.
    කමෙන්ට් section එක දැක්කම පරන පුරැදු අයගෙ comment දැක්කම මටත් comment එකක් එකතු කරන්න ඕන කියලා හිතුවා...
    අපේ කාලයේ බැදීම් වල ලස්සන උගන්නපු ලංකාවෙ කොල්ලො කෙල්ලොන්ගෙ ආදරෙ දිගපලල පෙන්නපු පට්ට කතාවක් මගදි විනාස කරපු..ඊයෙයි අදයි දෙව් අවන්ත සේරම එපි ආයෙ බැලුවා.. එ තරම් perfect couple එකක් ආයේ නම් නැ ඉතින්.. අවන්ත වගේ boyfriend කෙනෙක් දෙව්මි වගෙ girlfriend කෙනෙක් හැමෝටම වෙන්න ලැබේවා. ආක්ශට අනුහස්ට ආදරෙ නැතුව නෙවෙ ඒක වෙනයි.. ඒ ගැන කතාකරල වැඩක් නැ.. මේවා ඉතින් අපි හිත් වලින් බදාගෙන බැලුවට එයාලට නිකම්ම නිකන් බිස්නස් නේ.
    තව අවුරුදු ගානකට පස්සෙත් අපි ආයෙත් එයි අපි ආස උන episode හොය හොයා බලයි. එදිරි ඔයා මැජික් පුළුවන් නපුරැමායම්කාරයෙක් කතාව බලන මිනිස්සු තුට්ටුවකට මායිම් නොකරන එච්චරයි ...
    පැතුම් අහිංසා වගේ අවන්ත දෙව්මි අවුරුදු ගානක් ගිහිල්ලත් අපි හිතයි ඇත්තටමත් එයාල එක්තු උනා නම් කියලා .... ❤

    • @Skol7856
      @Skol7856 5 месяцев назад +3

      ආක්ශාට අනුහස්ට ආදරේ කරපු ප්‍ර්‍රෙක්ශකයන්ට එයාලා කරපු අසාධාරණය අන්තිම කැතයි. ඔයා කියනවා වගේ අපි චරිත, කතා හිතෙන් අල්ල ගත්තට නලු නිලියන්ගෙ ඉදන් හැමොටම ඒක business/job එකක් විතරයි. එදිරිමුණිට අනුව මේ ලෝකෙ හැමදාම මතකයෙ රැදෙන්නෙ විරහාවෙන් අවසන් වුනු කතාලු. පේනවා නේද අසනි මහී දැන්?

  • @thusharabalasuriya1098
    @thusharabalasuriya1098 Год назад +85

    අවු 6ක නොසැලි තිබුනු එ් ලස්සන අාදරනිය එ් අාදරය දෙවන්ත💏 ❤
    මගේ ඡිවිතේ එකම තේරුම ඔයානේ .❤
    මට හැම තප්පරයකදිම මතක් වෙන්නේ ඔයානේ .❤
    මම හැමදාම ඔයාව දකින්න හරිම අාසාවෙන් ඉන්නේ .❤
    මම ඔයාට අාදරෙයි ❤
    ඔයා මගේයි ❤
    මම ඔයාව මැරි කරනවා .
    අද එ් දවස
    සුබ පැතුමි දෙවන්ත❤❤

  • @kawindi8125
    @kawindi8125 Год назад +98

    දෙව්මි අවන්ත කවදාවත් අමතක වෙන්නෙ නැති ආදරනීය කපල් එක....❤️❤️...ඒ ආදරනීයකම අද අමුතු විදිහට දැනුනා.. එදා ආදරේ නොකියා ආදරෙන්හැමදාම ඔයදෑස සින්දුව කියද්දි දැනිච්ච විදිහ...අද ප්‍රශ්න විසදගෙන හැමදේම එක්ක කියද්දි දැනිච්ච හැගීම.ඒවා හරි ලස්සනයි ....ඉතින් කේශ්තාරා අවුරුදු 6ක් වෙනස් නොවී දෙවන්ත වෙනුවෙන් පණ දුන් ඔයාලා දෙන්නා දෙව්මි අවන්ත කවදාවත් මිනිස්සුන්ට අමතක නොවී තියෙයි.එදා වගේම ආදරෙයි හැමදාම දෙන්නටම..
    ලස්සන නිර්මාණ වලින් අපි හම්බෙමු....ආදරෙයි කෙශාන් නයනතාරා ❤️❤️❤️❤️🌼🌼🌼🌼🌼🌼

  • @zooya7489
    @zooya7489 Год назад +308

    මේ අව්රුදු ගාණටම දෙව්ම්ගෙයි අවන්තගෙයි අාදර කතාව නම් පොඩ්ඩක්වත් එපා උනේ නැ. ලස්සන අවසානයක්.. ❤❤

    • @STUNT_JAKA
      @STUNT_JAKA Год назад

      ❤❤❤❤❤😘😘😘😘😘😘😘🧚

  • @hasangah1387
    @hasangah1387 Год назад +39

    අපි පසුකරනා මොහොතක් පාසා.. ඉස්සර කොටස් පෙන්නද්දි මොකක්දෝ.. දෙයක්.. පපුවට දැනෙනවා. ඉස්සර ඉදපු සමහර චරිත දැන් නැ කියල හිතෙනකොට.. එකත් ජීවිතේ වගේ කියල හිතෙනව. කතාව නම් හුග කලෙකින් බැලුවෙනා ඒත් මොකක්දෝ දුකක් දැනුණා.. ජීවිතය.. කාලය.. සහ.. වෙනස්වීම

    • @HpskShadana
      @HpskShadana 10 месяцев назад +1

      මටත් ඒ ටිකම ඒ විදියටම දැනුනා මොකක්දෝ දුකක් අදටත් තියනවා මේක බලද්දී ඒ කාලේ මොනතරම් ලස්සනද 😢

  • @daisyrr1850
    @daisyrr1850 Год назад +215

    නයනතාරගෙ ලස්සන🥺💕මාරම look ekk තියෙන්නෙ අනෙ එයාට ❤❤

  • @ඉෂානි-ත4භ
    @ඉෂානි-ත4භ Год назад +90

    දෙවෙනි ඉනිමෙ පරණම ෆැන් කෙනෙක් විදිහට ලාස්ට් එපිසෝඩ් ඒකෙ බලන්න ආවේම දෙව්මි ❤අවන්ත හැමදාමත් වගේ මාරම ලස්සනයි 😍😍😍

  • @rkrose2288
    @rkrose2288 Год назад +95

    අනුහස් ❤️ආක්ශා
    ඔය දෙන්නා වෙනුවෙන් අද එපියට ආවේ...

  • @life_of_nawa4033
    @life_of_nawa4033 Год назад +53

    🔥🔥 Dewantha 🔥🔥
    එක එක චරිත වෙනස් වෙලා කතාව ඔහේ ගලාගෙන යද්දී වෙනස් නොවුණ ලස්සනම ආදර කතාව දෙවන්ත " මේ අවුරුදු ගානම හරි ලස්සනට ඒ ආදර කතාව අපිට දැනෙන්න දුන්නට thanks keshthara❤❤❤❤

  • @thejanmadubhashitha9375
    @thejanmadubhashitha9375 Год назад +27

    Raveen
    roshel ඉන්න අලුත් drama එකක් ඕනෙ

  • @dewanthafan2992
    @dewanthafan2992 Год назад +46

    දෙවන්තට අානන්ද අන්කල් කැමැත්ත දිපු episode (892) ඵක - Trending #1
    දෙවිමිගේ Hen පාටි episode (1193) එක - Trending #1
    දෙවන්ත Wedding episode ඵක- Trending #1
    ලස්සන මතක අපිට ඉතුරැකරලා දෙවන්ත සමුගත්තා.
    දෙවෙනි ඉනිම Season 1 ඵකේ record තියපු දෙවන්ත අපේ හිත් සදහටම හොරකමි කරපු දෙවන්ත. ඒ අාදරණියම අාදරයට හැමදාම අාදරෙයි.
    කේශ්/තාරා හදවතින්ම ස්තූතියි. ඉදිරි අනාගතයට සුභ පැතුමි

  • @heart1704
    @heart1704 Год назад +121

    Drama එකක දැක්ක වෙනස් ම චරිතයක් ආක්ෂා කියන්නෙ.පිටරටක හැදුන කටකාර ටිකක් දඩබ්බර කෙල්ලෙක්.ඒ චරිතයට අපි ආදරය කරන්න ගත්තෙ ඒ වෙනස නිසාමයි.ක්ෂේත්‍රයට අලුත් උනත් රොශෙල් ඒ අභියෝගෙ බාර ගත්තා.ආක්ෂාව අපේ හිත්වලට මෙච්චරටම දැනුනෙ ඒ නිසා. ආක්ෂා මතකයක් විදිහට හැමදාම අපේ හිත්වල ඉඳී ❤️🤍
    Good luck rose girl 🌹
    Congratulations team DI 🤩

  • @lalithakumari5323
    @lalithakumari5323 Год назад +44

    අම්මො කියන්න වචන නෑ🥺💓😍දෙවන්ත❤😮ආයෙ දකින්න බැරි වෙයි මෙ දෙන්නව😢අම්මො දෙන්නගෙ ආදරේ🥰💓

  • @prabodhaniridmika2615
    @prabodhaniridmika2615 Год назад +92

    අවසාන කොටසට නම් ගොඩක් දුක හිතුනා.ලස්සන අවසානයක්. ♥♥♥ ආදරෙයි ඉතින් දෙව්මි,අවන්ත,ආක්ෂා,අනුහස් ඇතුලු හැමෝටම

  • @shortupload9210
    @shortupload9210 Год назад +81

    කොච්චර කතාව දික්ගැස්සුනත් මන් කතවක දැකපු ලස්සනම අවසානෙ❤🎉

  • @nishpri4380
    @nishpri4380 Год назад +92

    කාලෙකට කලින් අත් ඇරපු Drama එකක අන්තිම එපිය බලලා යන්න ආවා. Comment එකක් නොදා කොහොමද.. අනුක්ෂා❤️ ලස්සනම ආදර කතාවක් කදුලකින්ම අවසන් වුණා😢
    අනුහස් ❤💛ආක්ෂා හැමදාමත් අපෙ මතකයේ ඉදීවි..

  • @nayananayana5884
    @nayananayana5884 Год назад +91

    අම්මෝ බ්ලන්න ආසාවෙන්ම හිටපු Episode එක..ආදරෙයි අවන්ත ,දෙව්මි ❤️😘

  • @anushabandaranayake6424
    @anushabandaranayake6424 Год назад +17

    Lovely dewantha lovestory.....so beautiful ❤ miss you so much 😢

  • @crazybrilliant2267
    @crazybrilliant2267 Год назад +31

    මුල් කොටස් ටික බලලා මැද කොටස් නොබලා final බලපු මං වගේ තවත් අය සිටීද😂😊😀

  • @172wasana6
    @172wasana6 Год назад +48

    කියල වැඩක් නෑ. අන්තිම එපිය නන් සුපිරියක්🔥 ඉස්කෝලෙ කාලෙයි දැන් කාලෙයි ගලපල පෙන්නපු කොටස් ටික මාරම ලස්සනයි. ♥️ ආදරෙයි දෙවන්ත ♥️

  • @sitharadissanayaka6759
    @sitharadissanayaka6759 Год назад +532

    කතාවෙ අවසානෙට ඇසට කදුලු ආවෙ මට විතරද ? ලස්සන කතාව ලස්සන අවසානයක්.ලෝකෙ හැම ආදරනීය බැදීමක් ම මේ වගේ ලස්සනට හැඩ වෙන්න ඕනි !!! හදවතේ රැදෙන ලස්සන කතාංගයක්❤️

  • @hashiniDesilva-p2r
    @hashiniDesilva-p2r Год назад +62

    Anuksha🥺❤️ ලංකාවේ couple එකකට පිස්සුවෙන් වගේ ආදරේ කරේ ඔය දෙන්නාට🥺 ඔය දෙන්නාත් එක්ක අපිත් හිනා වුනා ඔය දෙන්නාත් එක්ක අපිත් ඇඩුවා💔 එච්චර ආදරේයි අපි ඔය දෙන්නාට🥺 එත් මෙහෙම හිතක් පපුවක් නැති ගානට ඒ ආදරේ විනාශ කරලා දැම්මා කිව්වම ඒ දේ තාම විශ්වාස කරන්න අමාරුයි💔 ආයේ නම් කවමදාවත් දෙවෙනි ඉනිමක් එපා💔 රවින් රොශෙල් අනුහස් ආක්ශා කියන්නේ නිකම්ම නිකම් චරිත දෙකක් නොකර ඒ චරිත දෙක අපේ ජිවිත වල ජිවත් කරාට ඔය දෙන්නාට ගොඩක් ස්තුතියි❤️ ආයේ හොඳ නිර්මාණයකින් හමු වෙමු❤️ ඔය දෙන්නාගෙන් හොඳ වැඩක් ගන්න කෙනෙක් ඉදිවා කියලා ප්‍රර්තනා කරනවා❤️

  • @omeshavidurangi4136
    @omeshavidurangi4136 Год назад +76

    අනේ ඒ දෙන්නාගේ ලස්සන එකම පාටත් ඇදගෙන🥺❤️ අනුහස් ගේ ජිවිතේ ලස්සන ම දවස් වල එයා ලගින් ඉන්නම ඕන කෙනා එයා ලග නැහැ💔 නතර කරලා තිබුණ ඉනිම ආයෙත් බලන්න ගත්තේ anuksha නිසා❤️ anuksha කියන ලස්සනම ලස්සන බැදිම දැන් මතකයක් විතරයි හැබැයි ඒ මතකය අපේ හිත් වල හැමදාටම තියේ❤️ anuksha නැති ඉනිමක් ආයේ බලන්න තරම් ශක්තියක් නැහැ එක නිසා රවින් අයියා ට සුබ පතනවා ඒ වගේ ම රවින් අයියා රොශෙල් ඔය දෙන්නාට ගොඩක් ස්තුති අපේ හිත් සතුටින් පිරෙව්වාට ආදරේයි හැමදාමත්❤️ ලස්සන වැඩකින් ආයේ ඔය දෙන්නාව එකට බලන්න බලාපොරොත්තු වෙනවා🥺❤️

  • @Shanu677
    @Shanu677 Год назад +37

    අද තමයි ලස්සනම Episode එක 🥺❤️😘

  • @fathirush
    @fathirush Год назад +32

    @tvderana
    Raween - Roshel මේ දෙන්නගෙ chemistry එකෙන් වැඩක් ගන්න.....
    😘❤💝

  • @thilankajayasundara6159
    @thilankajayasundara6159 Год назад +91

    දෙවෙනි ඉනිම මුල ඉදන් බලපු අය තමා දන්නේ ඒකේ ලස්සන...... 🥺❤️ කොච්චර බාධක මැද්දෙන්ද ආවේ දේවන්ත..... අනුහස් ටීම් එකට තේරුනා කියද්දි ඇස් වලට කදුලු ආවා...... පොඩි දුකකුත් දැනෙනවා ඉවර වෙනවා කිව්වම..... 🥺 දේවන්ත....... 🥺❤️ එයාලගේ මුල්ම සින්දුව අවසානයටත්.... 🥺❤️

  • @Vfernando00000
    @Vfernando00000 Год назад +23

    මේ කතාවෙ මුල ඉදන් ඉවර වෙනකං හිටපු චරිත වලට හදවතින්ම respect කරන්න ඕනෙ තමන් ජනප්‍රිය වෙච්ච කතාව අමතක නොකර ඒක එක්කම හිටියට මුල අමතක නොකෙරුවට

  • @duni2817
    @duni2817 Год назад +103

    දැකපු ලස්සනම බ්‍රයිඩ් කෙනෙක් දෙව්මි❤

  • @PavithBhashitha-mx3ff
    @PavithBhashitha-mx3ff Год назад +15

    දෙවෙනි ඉනිම ලස්සනම ඉස්කෝලේ යන කාලේ. 💯 අනුහස්,සමල්කා,ලිහිණි,අවන්ත,දෙව්මි,මයික්,චබී,උදේනි,රවී,අමීශා,ආනන්ද,අනූශා,දනුක,අරුණි,ඒකනායක සර්,රණේ,ප්‍රින්සිපල් සර් ,මැඩම්,සොනාලි ටීචර්,රාමනායක සර් ලා හැමෝටම මතක තියෙයි.ඒ වගේ ම දෙවෙනි ඉනිමෙන් දුන්න සිංදු ටිකත්.

  • @saduniwarnakulasuriya5488
    @saduniwarnakulasuriya5488 Год назад +20

    අද නම් කතාව ගොඩක් ලස්සනයි😊 මේ කතාව පෝන් එකෙන් බලන අය මේ පැත්තට එන්න 😊❤

  • @LakshithaLakshitha-t8i
    @LakshithaLakshitha-t8i Год назад +589

    අනුහස්, ආක්ෂා, සමල්කා, උදේනි, අවන්ත, දෙව්මි, ආනන්ද, ධනුක, මයික්, චබි, රණේ, කෝච් සර්, රාමනායක සර් කියන්නෙ දෙවෙනි ඉනිමෙ කවදාවත් අපිට අමතක නොවන චරිත🤘🤘🤘

  • @shivangi_143
    @shivangi_143 Год назад +72

    දෙව්මි අවන්ත ❤ ❤ හරි ශෝයි අනේ එයාලා. ඉස්සර මතක් වෙනවා ❤

  • @Princess00008
    @Princess00008 Год назад +120

    මොනවා කොහොම වුණත් හැමදාටම අපේ ආදරණීය couple එක ANUKSHA 🌼❤️

  • @chandraniratnayake8201
    @chandraniratnayake8201 5 месяцев назад +5

    දැන් අපට බලන්න කතාවක් නැති නිසාම අපි මේ ආදරණීය ආදර කතාව මුල සිටම බලන්න පටන් ගත්තා.අද ඒ ආදරණීය සුන්දර ආදර කතාව බලා අවසන් වුනා.අවන්තගේ අතේ එල්ලීගෙන අත් පටලවා ගත් ඇස් පටලවා ගත් ඒ ආදරණීය සුන්දර ආදර කතාවේ තවත් අලුත් පිටුවක් පෙරලෙනු ඇත.අදින් ඇරඹෙන ආදරණීය දෙවන්ත පා තබන ලස්සන ආදරණීය සුන්දර ජීවිතය ආදරයෙන්ම සතුටින්ම සමගියෙන්ම ඉන්න ලැබේවා.❤❤❤❤

  • @thusharagayathri8203
    @thusharagayathri8203 Год назад +29

    රවීන් කියන්නේ දක්ශ නළුවෙක් ගායකයෙක් බව ඇත්ත. මා කැමති නළුවබ්ගෙන් කෙනෙක් තමයි රවීන් කියන්නේ. ඒත් අපි කැමති රවීන් රොශෙල් එක්ක act කරනවට. නැතුව එක එක උඩැක්කියන් එක්ක නෙමෙයි . ඒක මේ එදිරිට තේරෙන්නෙ නැ. රොශෙල් deweni inima season 2 එකෙන් අයින් කරලා තියෙන්නේ මොකද දන්නෙ නැ. ඒක නිසා කවදා හරි රවීන් සහ රොශෙල් එකට ඉන්න නිර්මාණයකින් හිටියදාට අපි බලන්න එන්නම්. මේකේ රොශෙල් නැති නිසා අපි දෙවෙනි ඉනිම season 2 බලන්නෙ නැ. මේකෙන් වෙන්නේ අනුක්ශට කැමති fan base එක නැති වෙන එකයි.

    • @chandraniratnayake8201
      @chandraniratnayake8201 5 месяцев назад +2

      @@thusharagayathri8203 ඒක නම් ඇත්තම තමයි.අපිත් දැන් season two බලන්නෙ නැහැ.අනුක්ෂයි දෙවන්තයි දෙන්නම නැති නිසා.

  • @tishinisima1906
    @tishinisima1906 Год назад +90

    අනුහස් ආක්ෂා අද හරිම ලස්සනයි❤. කාලෙකින් බැලුවේ. ඇයි අෆ්ෆා ආක්ෂාට එහෙම කරේ. ඒ දෙන්නගේ ආදරයට සාධාරණයක් නෑනේ😢

  • @upekshadasanayaka5061
    @upekshadasanayaka5061 Год назад +190

    දෙව්මි අවන්ත ස්තූතිය ලස්සන මතකයන් එක්කලාට❤❤❤ හැමදාම කතාවේ තිබුන සුන්දරම ආදරය දෙවන්ත 🥰😍

    • @AmayaWickramarachchi
      @AmayaWickramarachchi Год назад +10

      ඔව් ඉනිමේ ලස්සනම ආදරය සහ ලස්සනම couple එක

  • @DilkiIshara-kd7sr
    @DilkiIshara-kd7sr Год назад +71

    දෙව්මි තමා ලස්සනම ❤ සමහරක් negative comments දානව 😂පව් අනේ එයාලා.

    • @user1ghn
      @user1ghn Год назад +14

      ඔව් සමහරු කමෙන්ට් වලින් කට්ටියව හයිලයිට් කරන්න හදනව..කැපිල පේන්නෙ එයාලවලු..ඇස් පේන්නැති උන් සෙට් එකක් මන් හිතන්නෙ..අර දෙව්ම් මැනිකක් වගේ දිලිසෙද්දි උන්ට කලු ගල් කැපිල පේනව කියන්නෙ😂😂

    • @AmayaWickramarachchi
      @AmayaWickramarachchi Год назад +10

      අද කොහොමත් දෙව්මි අවන්තගේ දවස. කුහකමට බෙහෙත් නෑනේ 😂😂

  • @IsuruLakshan-f3l
    @IsuruLakshan-f3l Год назад +30

    චබි නැති අඩුව හොදටම දැනුන අය කො🥺☺️❤️

  • @piyathissamg3550
    @piyathissamg3550 Год назад +96

    අවුරුදු ගානකට කලින් මේ දෙන්නා "හැමදාම ඔය දෑස "song එක කියද්දියි දැන් "හැමදාම ඔය දෑස "song එක කියද්දි නම් ගොඩක් දුක හිතුනා.😇එ සුන්දර අතීතය නම් ලස්සනයි

  • @PN1486
    @PN1486 Год назад +145

    දෙවෙනි ඉනිම බැලුවේ රවීන් අයියා හින්දා.. ❤
    ඒත් අනුහස් ආක්ෂා ඒ ආදරේට ඒ ගැළපීමට ආදරේ වුණා.. ඒ දෙන්නාගෙ ආදරේ හරි ලස්සනයි.. ලස්සන අවසානයක් නැති වුණාට ඒ ආදරේ හැමදාම මතක තියෙයි.. අනුහස් ආක්ෂාට ආදරෙයි කියනකොට හිතුවෙ නෑ ඒ ආදර කතාව මෙහෙම අවසන් වෙයි කියලා.. ⁣ආක්ෂා අනුහස්ව දාලා යයි කියලා කලින් දැනන් හිටියට පුංචිම බලාපොරොත්තුවක් තිබුණා එහෙම වෙන එකක් නෑ කියලා.. ⁣ට්‍රේලර් එක දැක්කහම නම් සෑහෙන දුක හිතුනා.. තිරයේ දැකපු ලස්සනම ගැළපීමක්.. මේ දෙන්නට තරම් නම් ආයෙ on screen couple එකකට ආදරේ කරන එකක් නෑ.. තැන්කිව් රවීන් අයියා රොෂෙල් අක්කා ඒ ලස්සන ආදරේ ගොඩනැගුවට..හැමදාමත් මතක තියෙයි..❤
    38:35 ආසම කොටසක්..❤🥺 ආනන්ද අන්කල් ආසම චරිතයක්🔥
    දෙව්මි අවන්ත ආදරේ ලස්සනට අවසන් වුණාට සතුටුයි...🌸❤
    ආක්ෂා අනුහස් ලස්සනයි අද සුදු පාටින් ඇදලා.. හරියට සීන් එකක් නොතිබුණාට ⁣ඒ දෙන්නව පෙන්නුව තත්පර ගාණ වුණත් හරි ලස්සනයි.. ආදරණීයයි.. හැබැයි ආක්ෂව ජීවත් කරන්න තිබුණා..🥺❤

    • @shainimadushani7291
      @shainimadushani7291 Год назад +10

      ඔව් ආයෙ ඉතින් අපිට අනුක්ශා බලන්න වෙන් නෑ. ලස්සන ට ඒ දෙන්නගෙ ආදරේ ලියන්න තිබ්බා. දුකයි ගොඩක්

    • @ashi5030
      @ashi5030 Год назад

      @@shainimadushani7291 ඉවර නෑ. සදුදට තියෙනවා. ඒකෙ අක්ෂා මැරෙනවා.

  • @dileeshabhashani
    @dileeshabhashani Год назад +145

    අවසාන කොටස බලන්න ආවා..හරිම ලස්සන නිමාවක්..😍 අතීතය මතක් උනා ආදරයෙන් බලපු කතාවක්..දෙවෙනි ඉනිම කණ්ඩායමටම ගොඩාරියක් ආදරෙයී 😘😘😘

  • @hashi2462
    @hashi2462 Год назад +66

    අපි කාලයක් තිස්සෙ බලන් හිටපු දවස 🥺❤️දෙවන්ත වෙඩින් එක. 😍🙈කතාව අතෑරලා හිටපු අය පවා දෙවන්ත වෙඩින් එක නිසා බලන්න ඇවිත්. හරිම සතුටු ලස්සන අවසානයක් දෙවන්තට දුන්නට ස්තූති..🖤
    Keshan and Nayanathara Thank you ඔයාලා දෙන්නට දෙව්මිටයි අවන්තටයි පණ දුන්නට..😘
    02 On Trending🎉
    Dewantha fans, Cheers😋🍻

    • @AmayaWickramarachchi
      @AmayaWickramarachchi Год назад +3

      ✌️✌️✌️

    • @hashi2462
      @hashi2462 Год назад +8

      @@Lakaisikai123 😂අපිට තේරෙනවා ඔයාලගෙ සිතිවිලි මේ වෙලාවෙ 😒😂 බට් ඉතිම් පොඩ්ඩක් අනුන්ගෙ දේවල්වලට පනින්නෙ නැතුව නම්බුව තියන් හිටියනම් වටිනවා නේහ්....😁මේක දෙවන්ත වෙඩින් එක නිසා ඉතිම් දෙවන්ත එපියක් කිව්වට වරදකුත් නෑ 😁සෝ ආයෙ රන්ඩු වෙන්නවත් හම්බෙන්නෙ නෑනෙ බ්‍රෝ... එහෙනම් ගුඩ් බායි...😋❤

  • @netaa_s
    @netaa_s Год назад +20

    අන්තිම ටික 🥺 තාත්තා ❤

  • @SampaGuna
    @SampaGuna 8 месяцев назад +10

    Anuhasta Aksha tharam set na kauruth 🥺❤️

  • @Princess00008
    @Princess00008 Год назад +174

    දෙවනි ඉනිමට ආක්ශා වෙනුවට වෙන කෙනෙක් ගන්න පුලුවන් උනාට, Anushka fans ලආක්ශා ට දුන්න තැන වෙන කෙනෙකුට දෙන්නෙ නෑ 😭

  • @OmalyaDesilva
    @OmalyaDesilva Год назад +150

    ආක්ශා❤️ අනුහස් ගේ ආදරේ නිසාම වෙනස් වුන අපේ පුංචි රෝස සමනලි🥺❤️ ඔයාගේ ඔය ලස්සන හිනාව ඔයාගේ කෝලම් අපිට කවදාවත් අමතක වෙන්නේ නැහැ🥺❤️ ඔයාට ගොඩක් පිං රොශෙල් හැම අසාධාරණකමක්ම ඉවසගෙන මෙච්චර දුරක් ආවට❤️ අනුහස් ආක්ශා කියන්නේ කාටවත් ලංවෙන්න තියා හිතන්නවත් බැරි combination එකක්❤️ අපිට අනුව අදින් ඉනිම ඉවරයි ආයේ ජිවිතේට දෙවෙනි ඉනිම කියන නම වත් අහන්න කැමති නැහැ 💔 හැබැයි හැමදාම ආදරේයි anuksha ට❤️

  • @shehandevinda02
    @shehandevinda02 Год назад +309

    මීට අවුරුදු දෙකකට විතර කලින් මේක බලන එක නැවැත්තුවෙ, ඒත් කිසිම දෙයක් මිස් වෙලා නැ වගේ, හොදට තේරුම් ගන්න පුළුවන් 😂

  • @MaryY_1010
    @MaryY_1010 Год назад +75

    මුල් episode 60-70i සින්දු ටිකයි last episode එකයි නං ලස්සනයි.
    කෙශාන්, නයනතාරා, තාත්තගෙ සහ නැන්දගෙ actin නං natural❤❤

  • @aravinda6805
    @aravinda6805 Год назад +67

    Thank you for your all loving memories ❤
    Anuksha ❤️

  • @dilrubhagya4835
    @dilrubhagya4835 Год назад +147

    දර්මප්‍රිය ඩයස් කියන්නෙ චරිතයට නියම සාධාරණයක් ඉශ්ට කරන සුපිරිම චරිතයක්...❤❤❤

  • @wish9837
    @wish9837 Год назад +96

    මැද ටික චොර උනාට ඉස්සර ලස්සන කතාවක්...සමල්කා ගියාට පස්සෙ 800- 1100 episodes වගේ වෙනකනුත් අසාවෙන් බැලුවා...😞😞💔 ආයෙත් ආයෙත් එකම දේ 💔 සනුහස් epi 456 .. ඒ දවස ප්‍රේක්ශකයෙක් විදිහට බැලුවේ පුදුම දුකකින්.. ආපහු ඒකම 😒💔 Anuhas ටෙලිනාට්‍යයක දැකපු සුන්දරම චරිතයක්...හැළහැප්පීම් ගොඩක් එක්ක ජීවිතේ ජීවත් කරවපු 💔 මුකුත් කියන්නෙ නෑ තව .. 😖 අමතක වෙන්නෙ නෑ කවදාවත් ...💗 රවීන් - රොශෙල් රවීන් - ශනූ ඉනිමෙන් බිහි වෙච්ච ජනප්‍රියත්වය උපරිමයට ගිය සුපිරිම onscreen couples දෙක 🔥 එච්චරයි කියන්න තියෙන්නෙ 😖

  • @NethraDewthilini
    @NethraDewthilini Год назад +39

    අත්තටම මේ කතාව මාර ලස්සනයි ...මට මැද හරිය අවුල් ගියාට මගේ ජිවිතේ ආසම කරපු කාතවක්....❤❤❤❤😣

  • @KaveeshaPethum
    @KaveeshaPethum Год назад +14

    ආක්ශා😢😢😢😢😢😢😢❤❤❤❤❤❤❤

  • @sarichiranjeewa3818
    @sarichiranjeewa3818 Год назад +89

    කතාවෙ මුල ඉදන්ම ඉදපු ආසම කපල් එක
    දෙව්මි අවන්ත ❤🥺 එදෙන්නගෙ ලස්සන අවසානයක් තිබ්බ එක හොදයි

  • @mad_9696
    @mad_9696 Год назад +40

    Raween ayya and Roshel akki , you two are really amazing ♥ Cant even beleive we'll not going to see you two together again 😭💔 It really hurts alot 😩 A big thank u for you two for all the memories ♥ You guys can't even imagine how much we love you ♥ Gonna miss you twooooo 🥺🫶

  • @vindyaprabashani
    @vindyaprabashani Год назад +113

    ගොඩක් කාලෙකට පස්සෙ බැලුවෙ..ඒත් මුල ඉදලා තිබුනු කතාවෙ දෙව්මි අවන්ත එපිසෝඩ් දැක්කම කොච්චර ලස්සන අතීතයක් ද කියලා..මොනා උනත් කතාවෙ අවසානෙ ඇඩෙන්නම දුන්නා..❤ හිතුනා...දෙව්මි ❤️❤️ අවන්ත

  • @Lisaqueenyy
    @Lisaqueenyy Год назад +41

    දෙව්මි ඇත්තටම ලස්සනයි ❤️

  • @bimaa6750
    @bimaa6750 Год назад +38

    Ape dewantha wedding episode eka trending no 1 😌😍♥️1M views 🙈🌚♥️congratulations DI cast 💓

  • @chathu3558
    @chathu3558 Год назад +45

    දෙවන්ත ❤️

  • @SunilShantha-go6se
    @SunilShantha-go6se Год назад +55

    මම මෙ කතාව බලන්න පටන් ගත්තේ 2021 කොරොනා කාලෙදි එදා ඉඳන් ම මම මුළු කතාවම සම්පුර්ණයෙම බැලුවා එතනනුත් හිතට අනුහස් හා සමල්කා කියන චරිත දෙක විතරයි සමල්කා කාතාවෙන් ගියාට පස්සේ කතාව එපා උනා 😢 රවීන් අයියා හිටපු නිසා බැලුවා එතනින් එහාට මම කැමති උන කපල් එක තමයි අනුක්ෂා කියන්නේ❤❤ පිස්සුවෙන් වගේ එකම කොටස ආයෙ ආයෙ බැලුවා ❤❤අදටත් බලනවා 😮 හැබැයි ඒ ආදරයට එහෙම අසාධාරණයක් බලාපොරොත්තු උනෙ නෑ 😢. එ මරණය හීනයක් හරි කරලා අනුක්ෂාට සාධාරණයක් කරන්න 😢 මෙච්චර කාලයක් බැන බැන හරි කතාව බලපු පෙක්ෂකයන්ට 😊 එ ආදරයට සාධාරණයක් කරන්න 😢😮 thanks raween and roshel RnR

    • @shainimadushani7291
      @shainimadushani7291 Год назад +5

      ඔව් ඒ ආදරේ පිස්සුවක්. අනුක්ශා මන් දැකපු ආදරනීයම කපල් එක

    • @SunilShantha-go6se
      @SunilShantha-go6se Год назад

      @@shainimadushani7291 අපි හරි පව් 😭

    • @shaniwarnakulasooriya6977
      @shaniwarnakulasooriya6977 9 дней назад

      කවුද අනුෂ්කා

  • @sadu5342
    @sadu5342 Год назад +32

    Adraii dewantha hamadamath ada oya dennaga lasana dawasa ❤❤❤❤❤

  • @Nishasiriwaradana
    @Nishasiriwaradana Год назад +45

    අනුෂ්කා ලස්සන ආදර කතාව ඉවර වුන එකට දුකයි 😢😢

  • @shehani75
    @shehani75 Год назад +29

    Finally its over 🥳 Good end for Dewantha love story💕 one of the best school love story in teledrama history. Well played by keshan & Nayanathara.Good luck guyss💌

  • @nethushibandara297
    @nethushibandara297 Год назад +57

    දැන් එඩිරි season 2 පටන් ගන්න හදන්නේ ආක්ශගේ මල ගෙදරින්ද
    කැත වැඩ කරන්න එපා ආක්ශා මරලා අනුහස්ට කවුරු ගෙනාවත් අනුක්ශා fandලා විදිහට ආක්ශට තිබ්බ ආදරය ලැබෙන්නේ නෑ
    කරුනාකරලා අනුක්ශා ආදරයට සාධාරනයක් කරන්න

  • @thilankadilshan4237
    @thilankadilshan4237 Год назад +46

    anuksha ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @RashiiVlogs
    @RashiiVlogs Год назад +43

    දෙවන්ත...🥺💞🥂