Deweni Inima | Episode 1432 24th October 2022

Поделиться
HTML-код
  • Опубликовано: 26 янв 2025

Комментарии • 885

  • @niranjana06279
    @niranjana06279 2 года назад +55

    You tube එකෙ එහෙට මෙහෙට යද්දි අහම්බෙන් දෙවන්ත thumb nail එක දැක්කා. අනේ හරිම ලස්සනයි අපේ කපල් එක තාමත්. පරන දෙවන්ත සීන් විතරක් බලන්න විදියක් නැද්ද ?

  • @kesh_boy3066
    @kesh_boy3066 2 года назад +85

    මං ඔයාට අාදරෙයි
    ඔයා මගේ.
    මං ඔයාව මැරි කරනවා...
    " දෙව්මි අපි බඳිමුද"
    King Av's Unique Style ❤

  • @bhusanju5974
    @bhusanju5974 2 года назад +48

    Oh god can’t believe this happened in DI…. Thanks Keshan and Thara for this… you guys are so perfect together..❤ this is simply beautiful… no too much drama… no too much makeup on Dewmi… no fancy dresses 👗 simple loose hair and dress. Av as his usual attire. Never thought black will be this beautiful with black/ dark background… awesome color coordination… thanks Saman saranga and Laksiri sir for this effect.

  • @nuwanmaduranga5940
    @nuwanmaduranga5940 2 года назад +42

    අම්මෝ ඒ ආදරේ.දෙව්මි අවන්ත...සුරංගනා සීනිබෝල ආදර වචන නැ අවන්ත ළඟ..කෙටි වචන හැබැයි ගැඹුරුයි...ඕනිම දෙක්ට නැ,ඔව්,හරි කරමු ඒ වගේ කෙටි වචන..ආදරේ කිය කිය දුවන්නේ නැ ඒත් කොහොමද වචනේ අපි බදීමුද ඇහුවම කෙල්ලට දන්නෙන හැඟීම....අම්ම්මෝ මේ වගේ ගැඹුරු වචන තියෙන මිනිස්සුන්ට ආදරේ කරන ගනු අඩුයි ඒත් ඒ බැඳීම් ශක්තිමත්❤️❤️❤️

  • @tharupeiris3070
    @tharupeiris3070 2 года назад +100

    සැහෙන්න කාලෙකින් Comment එකක් දාන්නෙ...මොනාද කියන්නෙ කියලා හිතාගන්න බෑ....එච්චරටම ලස්සනයි.
    Backgrounds , BGM music , Costume , හැමදෙමත් එක්ක කෙශාන් තාරා Wonderful Chemistry එක..😍😍😍

  • @TK-qm3ft
    @TK-qm3ft 2 года назад +48

    " අපි දෙන්නා බදිමුද "❤️
    King av 😎🖤

  • @pskpiumi
    @pskpiumi 2 года назад +56

    OMG ….. can’t wait to see this
    Loveliest couple ever…. Love to see you both together 🖤❤️

  • @keshtharafans2686
    @keshtharafans2686 2 года назад +53

    අවන්තගේ unique style එකට මම පට්ට ලව් ❤ එහෙම කොල්ලෙක් මටත් සෙට් උනා නම් කියලා හිතෙනවා.. ඉස්සර අවන්ත දෙව්මිගේ කතාව වගේම කතා තිබ්බ කී දෙනෙක් මේක බලලා දේවල් share කරගත්තද.. ඒවා දැන් තියනවද මන්දා ❤

  • @sajithmaheshmahesh3673
    @sajithmaheshmahesh3673 2 года назад +76

    බලාපොරොත්තු උනාට වැඩිය ලස්සනම.ලස්සන එපියක් දෙවන්තලාට දුන්නට තෑන්ක්ස් සාරමුණි ..අම්මෝහ්හ් දෙවන්ත ඒකහ් 😍❤

  • @dimithrigamage2749
    @dimithrigamage2749 2 года назад +153

    වෙඩින් එකෙන් පස්සේ දුන්න ලස්සනම එපිසෝඩ් එකක්
    ඒ කොටස මාර ගති හිතුවේ නෑ මේක මෙච්චර ලස්සනට තියෙයි කියලා හැබැයි අද මාර ලස්සනයි low budget එකෙන් වැඩේ දීලා නෑ ඇත්තටම ලස්සනයි 🥰😇

  • @keshanmagical7096
    @keshanmagical7096 2 года назад +34

    අම්මෝ කේෂන් තාර.... ඔය දෙන්න ගැන කියන්න වචන නැ... ඒ තරම් අදරනියයි.... ඔය දෙන්නා වගේ couple එකක් මම නම් දැකල නැ ලංකාව... අවු 5ක් බලලත් කවදාවත් ඇති වෙන්නේ නැති දෙන්නෙක් ... හැමදාම ඔය දෑස piano music එක perfectly matching scene එකත් එක්ක.

  • @chamathi7828
    @chamathi7828 2 года назад +57

    Thumbanail එකේ ලස්සන 😍.හිතා ගන්න බෑ අනේ.❤️

  • @lalithakumari5323
    @lalithakumari5323 2 года назад +96

    හුස්මත් හිර උනා වගේ අප්පා🥺😍අනේ ඩෙයියනේ. ඕන් දැම්ම කීව අර මයුරය ඇතුලු සෙට් එකනම් අපේ දෙන්න අතරට දාලා සීන් එක කන්න එපා ඈ. කාලෙකින් දැක්ක ලස්සනම තම්බ්නේල් එක🥰🙈

    • @tamarahaikal2505
      @tamarahaikal2505 2 года назад +2

      Aknam aththi. Elagata adri monva karida dewantha wow da gindra kda ane ahma karna apa plz.

  • @dewanthaslove8878
    @dewanthaslove8878 2 года назад +37

    මොකක් 😮😮😮😮😮😮😮😮😮😮😮😮 තම්බ්නේල් එත දැකලා ආව shock එක 🥺🥺 හරිම ලස්සනයි. Simple yet Elegant ❤❤❤ පාට තොරාගැනීම් නම් විශිෂ්ටයි 🔥🔥🔥🔥

  • @dewanthaalovelikenoother7640
    @dewanthaalovelikenoother7640 2 года назад +38

    This is actually a fire thumbnail ❤🔥🔥🔥🔥🔥🔥🔥🔥 I’d say best one so far ❤❤❤❤❤❤

  • @kingavqueendew2444
    @kingavqueendew2444 2 года назад +44

    - One hug from the right person takes all your stress away ! ✨🖤
    Dewantha ❤

  • @Senuja-j6v
    @Senuja-j6v 2 года назад +34

    That not been typical " අපි දෙන්නා බදිමුද...?" 🥺❤️🖤

  • @dilkiperera9536
    @dilkiperera9536 2 года назад +46

    කියන්න වචන නෑ . ලස්සන ම thumbernail එකක් ❤️

  • @NP-rs7pn
    @NP-rs7pn 2 года назад +33

    Dewantha, What an amazing love story
    These two beautiful souls are meant to be together.
    I'm only watching this because of Dewantha and hope this drama will conclude soon in a meaningful way.

    • @mahinsaweerasinghe7797
      @mahinsaweerasinghe7797 Год назад

      Dewantha is a magic .so amazing episode after long time.i a agree your comment❤

  • @keshtharafans2686
    @keshtharafans2686 2 года назад +47

    ඒක ලස්සනයි…. වචන එන්නෙ නෑ කියන්න.. හැමදාව ඔය දෑස එක්ක දැනුනේ වෙනස්ම දෙයක්.. 😍😍😍😍😍

  • @seandole722
    @seandole722 2 года назад +26

    Nicely done on the proposal event. Great job guys. A super feeling after a long time. Keep up the good work!!

  • @TheShadowSwan99
    @TheShadowSwan99 2 года назад +297

    කළු පාටට, කළුවරට ලස්සනයි කියන අය අඩුයි. ඒත් අද කළුපාට, කළුවරත් ආදරේ හින්දා ලස්සන වුනා. මේ දෙන්නට විතරයි ඒ වගේ දෙයක් මවන්න පුළුවන්. 🖤🖤🖤🖤🖤

    • @ShaniEsa5572
      @ShaniEsa5572 2 года назад +5

      I like colour black mn Adum adinakot adinneth black vithari Ape amma baninw epa kiyl e unath mn asai e vidiyt 🙂🖤🖤🖤

    • @Shagy_778
      @Shagy_778 2 года назад +2

      කතාවටනෙ බන්

    • @thinu1secacc359
      @thinu1secacc359 2 года назад +3

      Truee💖

  • @subgala5692
    @subgala5692 2 года назад +35

    The true fact is whether you love him or hate him, AV will always remain the King of DI.
    As I have said before Keshan (Avantha) and our beautiful Nayanathara (Dewmi) have always created magic together. They made dreams look real, and made reality feel like a dream

  • @wasanasaman4425
    @wasanasaman4425 2 года назад +94

    අම්මෝ අද නම් උන් හිටිතැන් අමතක උනා. අපේ දෙවන්ත අද🔥වගේ. දැක්කමයි දෙවන්තට දීපු ලස්සනම සීන් එක අද. අනේ මේක නම් රඟපෑමක් කියල හිතන්නවත් බෑ හරිම ෂෝක් අද. අවන්ත කොච්චර ආදරේද බලන්න දෙව්ට. ඕකනෙ අපි මේ දෙන්නට මැරීගෙන ආදරේ කරන්නෙ. දෙන්නම එකම පාට ඇදලා ඒ දර්ශනයත් හරිම ලස්සනයි. 🙈🙈😍🥰❤️❤️🔥🔥

  • @malisha2ndacc2
    @malisha2ndacc2 2 года назад +138

    නයනතාරා...❤
    මෑත කාලෙ මම දැකපු Natural Facial expressions queen තමයි ඔයා. දෙවනි ඉනිම මුල ඉදලම Situation එකෙ හැටියට හරිම ලස්සනට හැඟීම් ප්‍රකාශ කරනවා මුණෙන්. දෙව්මි අඬනවා බල් ඉන්නත් අසායි. අදත් එ වගෙ..
    තප්පරෙන් තප්පරෙට Expressions වෙනස් වෙන විදිහ...හරිම ලස්සනයි.

  • @RashiiVlogs
    @RashiiVlogs 2 года назад +82

    කාලෙකට පස්සෙ ලස්සනම Thumbnail එකක්..♥️🙈🥺 Suprise එකනම් අවා සුපිරියටම දීලා වගේ දෙව්ට..🌻🙈♥️ලස්සනම ආසම Episode එක මේක...♥️🙈මාරම ලස්සනයි අපේ King Av & Queen Dew...🙈♥️🌸කොච්චර කල් බලන් හිටියද මේ වගේ දෙවන්ත සීන් එකක් එනකල්..🥺🌸♥️Thank You Edirimuni...♥️🥺මෙච්චර ලස්සන Episode එකක් දුන්නට..🙏🥺♥️කෙශ්තාරා,දෙවන්ත..♥️🥺🌸

    • @mahinsaweerasinghe7797
      @mahinsaweerasinghe7797 2 года назад +4

      Ow ඇඩ්මින්ට ලස්සන thumbanail එකක් දෙන්න හිතිල

    • @RashiiVlogs
      @RashiiVlogs 2 года назад +3

      @@mahinsaweerasinghe7797 ඒකනේ..🥺♥️

  • @dinukakonara1964
    @dinukakonara1964 2 года назад +59

    ජීවමාන ආදර කතාව 🥰❤ දෙව්මී ❤ අවන්ත.. wow 👌👌.. හුගකාලෙකින් දෙවෙනිඉණිම ලස්සනම epiya......

  • @ishu7091
    @ishu7091 2 года назад +53

    ගොඩ කාලෙකට පස්සෙ dewantha fans ලා ඇවිත් වගේ 🤩🔥❤ what the lovely moment of dewantha 😳❤

  • @tharupeiris3070
    @tharupeiris3070 2 года назад +29

    අදත් උදේම අවා මේ සීන් එක බලන්න🙈🙈🙈🙈🙈🙈🙈

  • @tharadoll3785
    @tharadoll3785 2 года назад +56

    අනේ කපල් එක මුලින්ම Beach එකෙ අැවිදගෙන එද්දි Background music එක මාරම ලස්සනයි අමුතුම Vibe එකක් එක...😍

    • @malsha3860
      @malsha3860 2 года назад +9

      ඔව් ආදරේ ,බය ,දුක හැමදේම තිබ්බ ලස්සන music එක්ක්

    • @tamarahaikal2505
      @tamarahaikal2505 2 года назад +6

      Ada nam lassanai episode aka dewantha nisa.

  • @erasena8427
    @erasena8427 2 года назад +55

    ඇස් දෙකට කදුලුත් ආවා ඒ surprise එකට. ම්ං ආසම couple එක දෙව්මි & අවන්ත❤

  • @chathunawodya1531
    @chathunawodya1531 2 года назад +54

    කාලෙකට පස්සේ ලස්සනම thumbanail එකක්.🙈😍😍.අම්මෝ එකේ ලස්සන 🙈😉.අපේ ආදරනීය දෙවන්ත ❤️❤️.
    කතාවත් බලලම comment කරන්නම්.කෝකටත් හොඳයිනෙ ඒක 😁

  • @srilanka6176
    @srilanka6176 2 года назад +18

    ඇත්තටම මේ නාට්‍යය ද කියලා හිතාගන්ඩ බෑ ඒ තරම් හරිම ලස්සනයි ඔයාලා දෙන්න දැක්කමඇත්තටම මේ නාට්‍යය ද කියලා හිතාගන්ඩ බෑ ඒ තරම් හරිම ලස්සනයි ඔයාලා දෙන්න දැක්කම ගොඩක් ආසයි ඔයාලා දෙන්නා සැබෑ ජීවිතෙත් එකතු වෙන්න ගොඩක් ලස්සනයි ඔයාලා දෙන්නා හොඳට ගැලපෙනවා බලන්ඩ ඔයාල දෙන්නගේ ලස්සන සුපිරිම කපල් එකක් මේක ටෙලිනාට්‍යය ද කියලා හිතාගන්ඩ බෑ ඒ තරම්ම ලස්සනයි ගොඩක් ආදරෙයි ඔයාලා දෙන්නටම පරිස්සමෙන් ඉන්න ජේසු පිහිටයි දෙන්නටම🥰🥰🥰👌😘😘😘😘😘😘😘😘🥰🥰🥰🥰🥰🥰🥰💕💕❤️❤️❤️❤️❤️❤️💕❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️💕💕💕💕💕💕💕💕❤️❤️❤️💕💕💕💕💕💕💕👌👌

    • @lukeskywalker2703
      @lukeskywalker2703 2 года назад +4

      මැන්ටල්ද හලෝ මෙහෙම comment කරන්නේ. පාඩුවෙි සින් ඵක බලලා ඉන්නවකෝ බහුබුත කියවන්නේ. - මුං වගේ ඩයල් නිසා රඟපාන මිනිස්සුන්ටත් කරදරේ

  • @thinulipeiris442
    @thinulipeiris442 2 года назад +32

    I can't imagine that the Dewantha scene is so beautiful. Even in the short time available, Keshan Thara acted very beautifully. I can't remember how many times I have seen this scene, it is so beautiful. We are waiting to see the beautiful wedding shoot soon..💕

  • @pskpiumi
    @pskpiumi 2 года назад +41

    This thumbnail is awesome ❤️ as romantic as it can be 😍

  • @lukeskywalker2703
    @lukeskywalker2703 2 года назад +45

    Wow one of the best Dewantha scenes ever....
    Typical Avantha rather than saying will you marry me... අපි බඳිමුද
    Kesh/Thara perfect expressions and on screen chemistry ...You both are awesome....

  • @chanyarox1543
    @chanyarox1543 2 года назад +27

    අදනං කොතනින් පටන් අරන් කොතනින් ඉවර කරන්නද කියලා හිතාගන්න. බැ Thumbnail එකෙ හැටියට වෙන්න යන දේ දන්නවා වුනත් සීන් එකෙ කුතුහලය එ විදිහටම තිබ්බා. කෙශාන් & නයනතාරා wonderful Acting😍. හැම ලස්සනම චූටි කෙටසකම බලන්න දෙයක් තියනව. මෙතන ලස්සනයි මෙතන ලස්සනයි කියලා වර්ග කරන්න වෙන් කරන්න බැරි තරන්. 💕

  • @Love-tt7zj
    @Love-tt7zj 2 года назад +44

    ❤️දෙවන්ත❤️
    "අපි දෙන්නා බදිමුද ?" ඔන්න එහෙනම් මුද්දකුත් දැම්මෝ🙉❤️

  • @nethulibhagya8386
    @nethulibhagya8386 2 года назад +84

    මේ සීන් එක දෙනකන් බලාගෙන හිටියේ දැන් ගොඩ කාලෙකට කලින්..පහුවෙලා හරි ලස්සන කොටසක් ලැබුනා. කේශ්තාරා නියමයි😍👍 ඒකනම් පිස්සු හැදෙන ඇක්ට් එකක් 🙈❤

  • @subgala5692
    @subgala5692 2 года назад +17

    Dewantha❤❤❤❤❤such a beautiful episode!! Thank you team DI

  • @JustForFun-dk3ql
    @JustForFun-dk3ql 2 года назад +57

    Woww this is awesome… finally Avantha proposing Dewmi… Dewantha best ever… only reason to watch this drama… 😍

  • @dinukodithuwakku4770
    @dinukodithuwakku4770 2 года назад +33

    So so so beautiful 😍😍😍 thank you keshan ayya &thara nangi ❤

  • @keshu7925
    @keshu7925 2 года назад +43

    Wooooww 🤩❤️ ලස්සනම ලස්සනයි thumbnail එක. Keshthara & Dewantha 🙈❤️ නියමයි ඔයාලා 😍

  • @SA-ou4jh
    @SA-ou4jh 2 года назад +14

    wow perfect acting by Nayanathara....Amazing facial expressions. One of the few young artists I have seen in young generation who can change expressions in a matter of seconds. No wonder she got praise by a veteran and one of the most talented actors in the industry Mr. Shyam Fernando.

  • @nipunikavibashani4999
    @nipunikavibashani4999 2 года назад +14

    Aneee dewentha..mechchra kalayak kathawa balana eka nawaththala thibbe..me dennage post ekak dekka gaman awilla balanwa...💖💕 luv uuu couple 💑

  • @riyalpathuma5454
    @riyalpathuma5454 2 года назад +59

    "අපි දෙන්නා බදීමුද" කියල අවන්න අහපු වෙලේ දෙවිමගෙ හිනාව 😍😍😘😘

  • @Mali-sw8in
    @Mali-sw8in 2 года назад +27

    Mesmerizing 🖤
    I can’t help commenting today, what a beautiful scene.
    Keshan and Thara, you guys are awesome 👏

  • @dil_dewantha4344
    @dil_dewantha4344 2 года назад +92

    ඇස් අහකට ගන්න ම බැරි , රගපානවා කියලා හිතන්නවත් බැරි ජීවමාන ආදර කතාව දෙවන්ත ❤️ මේ එහි තවත් සොදුරු ම මතක සටහනක්. මේ ආදරණිය ජවනිකාව ලබාදුන් කෙෂාන් නයනතාරා ඇතුළු සියලු දෙනාටම ස්තූතියි . ❤️

  • @hirushiniwarthana7838
    @hirushiniwarthana7838 2 года назад +123

    දෙවන්ත සීන් එකනම් මාරයි. කොච්චර බැලුවත් එපා වෙන්නැති වෙන්න කාලෙකින් දුන්න ලස්සනම සීන් එකක් මේකනම්.. කෙශාන් නයනතාරා superb acting 😍😍😍

  • @navodyanethmini547
    @navodyanethmini547 Год назад +4

    Me couple eka act krnawa kyla therennaaa appah❤best best best on screen couple ever❤

  • @highestdestination8346
    @highestdestination8346 2 года назад +75

    While everyone expected him to say, "Dewmi will you marry me?"
    He asked,
    "අපි දෙන්නා බඳිමුද?" 😌💓

  • @samadhiprabhashani2701
    @samadhiprabhashani2701 2 года назад +27

    විහිලු කරනවා කියල ඔහොමත් විහිලු කරනවද මැට්ටෝ...ආ..♥️♥️ සෝ ස්වීටි අනේ ♥️♥️
    Best Acting Deumi & Awantha ♥️♥️

  • @pskpiumi
    @pskpiumi 2 года назад +48

    හැමදාම ඔය දෑස song එකේ piano muisic එක මාර ලස්සනයි.... awesome work from Nimesh too..🙏

  • @malsha3860
    @malsha3860 2 года назад +60

    ආය දෙවන්ත මාසෙකින් පෙන්නුවත් ඒ මාසෙටම ඇති මේ ලස්සන කොටස .thanks derana ❤❤

    • @wasanasaman4425
      @wasanasaman4425 2 года назад +14

      ආයෙ දෙවන්ත කවදා හරි පෙන්නනකල් මේ scene එක බලන්න පුලුවන් අපට. මම නම් නැවත නැවත බලනවා ඒ තරමටම ලස්සනයි. දෙවන්ත ❤️❤️

    • @tamarahaikal2505
      @tamarahaikal2505 2 года назад +4

      Yes

    • @wasanasaman4425
      @wasanasaman4425 2 года назад +1

      @@tamarahaikal2505 👍

    • @riyalpathuma5454
      @riyalpathuma5454 2 года назад +2

      Hum

  • @kingqueen9593
    @kingqueen9593 2 года назад +24

    dewantha ආදරේ ❤️‍🔥
    very beautiful 😍

  • @sadasinethulya2386
    @sadasinethulya2386 2 года назад +54

    අම්මෝ දෙවන්ත පිස්සු හැදෙනවනේ අප්පා🙈🙉 අදනම් කියන්න දෙයක් නෑ. ලස්සනම ලස්සන සුපිරි දෙවන්ත සීන් එකක් 😍😍😍

  • @chathu3558
    @chathu3558 2 года назад +47

    ආයෙ ආයෙ බලන්න ආසා කරන ලස්සනම දෙවන්ත scene එකක් අද තිබුනෙ.විනාඩි 9 ක් පුරාවටම ඒ ලස්සන තිබුන.❤️.මුලින් දෙව්මිව ගොඩක් බය කරලා.පස්සේ අවන්ත තමන්ගෙ unique style එකෙන්ම දෙව්මිට purpose කලා.🙈😉." අපි බදිමුද " 😍.කේශ්තාරා මේ scenes එක පුරාවටම එකිනෙකට වෙනස් facial expression දුන්න විදිය නම් excellent.✌️.හැමදාමත් ආදරෙයි දෙවන්තට ❤️

  • @kingav1533
    @kingav1533 2 года назад +71

    මේක බලන එක නවත්තන්න නම් අමාරුයි වගේ.. දෙනවා කියලා දැනන් හිටියට මෙහෙම දෙයි කියලා නම් හිතුනේ නෑ 😘😘😘😘😘

  • @sachiepereira2839
    @sachiepereira2839 2 года назад +82

    නයනතාරා සහ කෙශාන් අයියා මුහුනෙන් හැඟිමි ප්‍රකාශණය බලාගෙන ඉන්න ලස්සනයි
    මෙි සින් ඵකේ පාට ගැලපිමට මම හරිම කැමතියි. හදවතටම දැනෙන ලස්සනම අාදරයක්

  • @kookie4106
    @kookie4106 2 года назад +22

    Oh my god....😯Our King AV kneeled down in the end 🤴👸😁Watching DI after a very long time because of Dewantha in the thumbnail. This is without a doubt, THE MOST ROMANTIC SCENCE EVER IN DI 😍😍😍 I'm on on cloud nine right now 🥰 I guess all Dewantha fans are feeling the same cuz we've been rooting for these two for years & will always be here for them❤‍🔥Just waiting patiently to see a beautiful happy ending for the best teledrama couple in SL ❤❤❤

  • @renukaalgewaththage6458
    @renukaalgewaththage6458 2 года назад +26

    හොදටම ලස්සනයි දෙන්නගේ රඟපෑම ❤❤️👍❤❤️

  • @pskpiumi
    @pskpiumi 2 года назад +35

    Glad that no one else was there apart from violinists… thanks saman and saranga for that 🙏

  • @amrashmi144
    @amrashmi144 2 года назад +119

    අම්මෝ දෙවන්ත ❤️💥 අවුරුදු කීයක් නම් බලන් හිටියද මේකට
    කෙෂ්තාරා දෙවන්ත ❤️❤️❤️❤️පිස්සු හැදෙන වනේ 💥💥act එක නම් දුන්නා ගින්දර වගේ act එකක් කියලා හිතන්න ම බෑ ඇත්තම කපල් එකක් වගේ
    ඇත්තටම ඇස් දෙකට කදුළු ආවා ආදරෙයි ඔය දෙන්නට හැමදාම දෙවන්ත (කෙෂ්තාරා)❤️❤️❤️❤️දෙවෙනි ඉනිම බලන එකම හේතුව ඔය දෙන්නා ❤️❤️❣️❣️

  • @deshanisilva3304
    @deshanisilva3304 2 года назад +51

    මෙව්වා තමා thumbinal කියන්නෙ.දෙරනෙ admin ට මෙච්චර ලස්සනට thumbinal හදන්න පුළුවන් කියලා අද තමා ඇත්තටම තේරුනේ😅😅❤️❤️admin ඔයාට මාගේ ප්‍රණාමය🙏🙏❤️‍🔥❤️‍🔥

  • @madhushaninilmini5128
    @madhushaninilmini5128 2 года назад +22

    අපි දෙන්න බදිමුද 💗💗💗❤️

  • @dewanthaalovelikenoother7640
    @dewanthaalovelikenoother7640 2 года назад +29

    Dead 😍😍😍😍 I’m officially dead ☠️ ❤❤❤❤

    • @RashiiVlogs
      @RashiiVlogs 2 года назад +2

      Dewantha fan Dead..🌸🥺♥️Today Episode..♥️🥺🌸

  • @thusharabalasuriya1098
    @thusharabalasuriya1098 2 года назад +54

    දෙවන්ත 🌹
    මගේ ඡිවිතේ එකම තේරුම ඔයානේ .❤
    හැම තප්පරයකදිම මට ඔයානේ මතක් වෙන්නේ ❤
    හැමදාම ඔයාව බලන්න මම හරිම අාසාවෙන් හිටියේ ..❤
    මම ඔයාට අාදරෙයි .❤
    ඔයා මගේ ❤
    මම ඔයාව මැරි කරනවා .🌹.💍❤

  • @යුක්තියඋදෙසා-ප2ඥ

    මාස තුනකින් ආවෙ මේ දෙන්නව දැකලා..මොකද දැන් වෙන්නෙ දෙවෙනි ඉනිමට..මෙතන ඉදන්වත් බලන්න පටන් ගන්නම්කො..එපා වෙලා තමා බැලුවෙ නැත්තෙ.මේ කොටස අහම්බෙන් දැක්කෙ ස්තුතියි දෙව්මි අවන්ත

    • @malsha3860
      @malsha3860 2 года назад +9

      මේ කොටස විතරයි ලස්සන.ආය මෙයාලා මාස ගානකට නැති වෙයි 😪

    • @wasanasaman4425
      @wasanasaman4425 2 года назад +6

      @@malsha3860 ඒක ඇත්ත. ආයෙ කවදා දකින්න ලැබෙයිද දන්නෑ 🤔

  • @deshanisilva3304
    @deshanisilva3304 2 года назад +180

    Woooooooow කලු පාටට පාටේ දිලිසෙන ජෝඩුවටම හරියන පිස්සු හැදෙන thumbinal එකක්😍😍😍❤️‍🔥❤️‍🔥🙈🙈🙈හම්මෝ අවන්ත❤️දෙව්මි,ඔය දෙන්නා මාරම ලස්සනයි 😍😍😍

  • @chithradewage70gmail.comchithr
    @chithradewage70gmail.comchithr 2 года назад +33

    කාෙලකින් ෙද්වන්ත ලස්සනම ෙකාටසක් ෙදන්නා හරිම ලස්සනයි🔥🔥🔥🔥🔥❤️❤️❤️❤️

  • @dream9547
    @dream9547 2 года назад +38

    දේවන්ත 🙈💙💙

  • @hashtr2610
    @hashtr2610 2 года назад +41

    Wow after a long time lovely Dewantha scene ❤👌❤️💕

  • @thusharabalasuriya1098
    @thusharabalasuriya1098 2 года назад +45

    අවන්ත දෙව්මිගේ කදුලු පිහදැමිම විදිය මාරම අාදරනියයි.❤❤

  • @hashi2462
    @hashi2462 2 года назад +74

    බලපු ලස්සනම සීන් එක😍❤️
    Keshan and Nayanathara ඇත්තටම ඔයාලා දෙන්නට තියෙන ආදරේ මෙච්චරයි කියලා කියන්න බැරි තරම් ආදරෙයි❤️❤️

  • @dewanthaalovelikenoother7640
    @dewanthaalovelikenoother7640 2 года назад +39

    That is simply beautiful ❤❤❤ something beyond typical ‘Marry me’ s.. Hamadama oya dasa made it 🔥🔥🔥🔥🔥🔥 and emotional for all dewantha fans.. I think ❤

  • @wasanthazeralata8386
    @wasanthazeralata8386 2 года назад +59

    අද කතා ව ගොඩක් ලස්සනයි දෙව්මි අවන් ත කොටස හරි ම සුන්දර යී ඒ ආදරේ කාටවත් බැ වෙන් කරන්න කෙ ශා න් නයනා තා රා ආදරෙයි බුදුසරණයි ❤❤❤❤❤❤

  • @dil_dewantha4344
    @dil_dewantha4344 2 года назад +52

    ආයේ කවදා දකින්න ලැබෙයි ද කියලා දන්නේ නෑ . ඒත් මේ දෙවන්ත සීන් එක දුන්නා කවදාවත් අමතක නොවෙන්න . ආදරෙයි කෙශ්තාරා ❤️

  • @shashigamage66
    @shashigamage66 2 года назад +19

    One of the best episodes ever in DI ❤️✨️

  • @supergirl2nd367
    @supergirl2nd367 2 года назад +35

    258k Views
    326 Shares in Fb with in 6h..
    ඉනිම එකෙක්වත් ගනන් ගන්නෙ නැති කාලෙක මේ Reach එක හොදටම අැති පට්ට

  • @RashiiVlogs
    @RashiiVlogs 2 года назад +63

    දෙව්මිව අඩවලා අවන්ත දුන්න Suprise එක කොහොමද..🥺♥️🌸 7:33 අතීතේ මතක් කරා...🌸♥️🥺"හැමදාම ඔය දෑස"සිංදුව දාලා..🥺♥️🌸දෙන්නට ආපු පලවෙනි සිංදුව..🥺♥️🌸අදටත් ආදරෙයි ඒකට..🌸🥺♥️දෙව්ගේ හිනාව..🥺♥️දැන් ඉතිං දෙන්නගේ Wedding එක දවස වෙනකල් බලන් ඉන්න වෙනවනේ අපිට..♥️🥺🌸අනේ එදිරිමුනි මේ ප්‍රශ්නේ ඉක්මනින් ඉවර කරලා Wedding එක ඉක්මනට ගමුකෝ..🥺♥️එදාට තමයි Dewantha fanslata සතුටුම..♥️🥺🌸දැන් ඉතිං කමක් නෑ අවන්ත දෙව්මිව බැන්දනේ..🌸🥺♥️Episode 56 පටන් ගත්ත ආදර කතාව කොච්චර ලස්සනට ගලාගෙන ආවද..♥️දෙව්මිගේ හිනාව තමා ලස්සනම..🥺♥️🌸King Av & Queen Dew..🌸♥️🥺

  • @keshtharafans2686
    @keshtharafans2686 2 года назад +62

    මේක අවුරැද්දකට කලින් දුන්නා නම් 😢 කමක් නෑ.. දැන් ඇත්තටම වෙඩිම අරන් ඉවර කරමු ❤❤

    • @dil_dewantha4344
      @dil_dewantha4344 2 года назад +9

      ඔව් ඇත්තටම දෙන්න තිබුණේ ඒ කාලේ තමයි . එතකොට තමයි කතාවට ගැලපෙන්නේ . ඒත් ඉතින් දෙවෙනි ඉනිමෙන් අපිට පිලිවෙලට දෙයක් බලාපොරොත්තු වෙන්න බෑනේ . කාලය පහු වුනත් කවදා කොහොම දුන්නත් ඒ අඩුපාඩු ඔක්කොම අමතක වෙන්න ම ඒ සීන් එක කෙශ්තාරා දුන්නා දෙව්මි අවන්ත කියන්නේ ටෙලි නාට්‍යයක චරිත දෙකක් කියලා අමතක වෙන්න ම.

  • @roshinmarasinghe4029
    @roshinmarasinghe4029 2 года назад +36

    හැමෝටම හම්බෙන්න ඕනී අවන්ත වගේ ආදරය කරන කොල්ලෙක්..❤

  • @lalithakumari5323
    @lalithakumari5323 2 года назад +18

    "මෙතනම බදිමුද"😍🥺

  • @SuperLasitha
    @SuperLasitha 2 года назад +35

    මෙතන දෙවන්ත කියල අනුක්ෂා කියල මරාගන්නෙ ඇයි කියල තමයි මට තේරෙන් නැත්තෙ... අනුහස් ආක්ෂා couple එක හොඳයි, ලස්සනයි, ඒ දෙන්නගෙම acting දැන් යම් හොඳ level එකක තියන නිසා සහ ආක්ෂා ගෙ cuteness එක නිසා ඒ couple එක නැගල යනවා. ඒත් අමතක කරන්න බෑ දෙවෙනි ඉනිමෙ number 1 couple එක කවදත් දෙව්මි අවන්ත. ඒ දෙන්නගෙ chemistry එකට ගහන්න chemistry එකක් මම ලංකාවෙ තරුණ නළු නිළි couple එකකින් දැකලම නැති තරම්! මාරම match එකක් උන් දෙන්නා... මුල ඉඳන් මේ වෙනකං තමන්ගෙ act එක effortless කරනවා. ඒකට due credit එක දෙන්නෙ නැතුව ඒකටත් දෙකට බෙදිල මරාගන්නෙ ඇයි කියල තමයි හිතාගන්න බැරි 🤷

  • @binurialwis1830
    @binurialwis1830 2 года назад +74

    මේ ලෝකේ කිසිම ආදරයක් ඔයා මට තියෙන ආදරේ තරම් ලස්සන නෑ💓
    ජීවිතේ සුන්දරයි...❤️
    ආදරේ සුන්දරයි...❤️

  • @ahinsa686
    @ahinsa686 2 года назад +26

    දෙවන්ත❤️🌼🥺

  • @apeadarekathava4861
    @apeadarekathava4861 2 года назад +14

    Awesome… Simply beautiful… how u guys act so real like this? Actually I would say it’s not an act 💍

  • @lalinifernando7358
    @lalinifernando7358 2 года назад +75

    That was a mean joke, Avantha! I have to admit though that this scene could have been done much better and was quite underwhelming to be honest, but did have tears in my eyes simply because of Keshan and Thara's expressions. The picturesque evening spent at the beach, with the waves crashing and the breeze blowing in Dewmi's hair made for a beautiful setting. Their outfits matching, walking hand in hand undoubtedly sent me down memory lane. This was something we had wanted as Dewantha fans. Dewmi's joy knows no bounds, and Avantha at the sight of his lady love's laughter, smiles brightly, lighting up the evening even more. Keen to watch the wedding. Sending love to the Dewantha fans ❤

    • @lukeskywalker2703
      @lukeskywalker2703 2 года назад +13

      Woo-hoo... thank you for your comment. Always enjoy reading your beautiful comment about our beautiful couple....

    • @lalinifernando7358
      @lalinifernando7358 2 года назад +4

      @@lukeskywalker2703 Thank you very much for the support as always 😊

    • @vimamendez8409
      @vimamendez8409 2 года назад +5

      Finally our wishes came true.. ❤️ Cant take my eyes off Dewantha 🥰

    • @lalinifernando7358
      @lalinifernando7358 2 года назад +1

      @@vimamendez8409 ❤❤❤

    • @mahinsaweerasinghe7797
      @mahinsaweerasinghe7797 Год назад +1

      Thank you so much your comment and i ❤ your comment 👍🔥

  • @chathunawodya1531
    @chathunawodya1531 2 года назад +38

    දෙවන්ත කට්ටිය,දෙවන්ත scenes වෙනම upload කරල තියෙනවා.ඒක බලමු නේද.ආයෙ එපියට එන්න ඕන නෑනෙ.පාඩුවෙ දෙවන්ත scene එක විතරක් බලන්න පුලුවන්නෙ.🙈.✌️

    • @chamathi7828
      @chamathi7828 2 года назад +12

      අනේ ඒක හොඳයි වෙනම දීපු එක.ආයෙ මෙ ඉනිමට එන්න ඕන නෑ දෙවන්ත scene එක බලන්න.

    • @malsha3860
      @malsha3860 2 года назад +9

      ඔව්

    • @wasanasaman4425
      @wasanasaman4425 2 года назад +1

      ඔව් අනේ

  • @sandunifernando8552
    @sandunifernando8552 2 года назад +103

    thank you සමන් මාමි දෙවන්ත එපියට😊🖤🖤

  • @msd7647
    @msd7647 2 года назад +73

    ඉදලා ඉදලා හමන සැඬ සුළං මෙච්චර අාදරණියයි ද...💫

  • @thinu1secacc359
    @thinu1secacc359 2 года назад +38

    How mad my heart is,
    it loved you, still
    when you come before me,
    it's afraid of saying anything..
    O my beloved, O my beloved..
    Dewantha ❤❤

  • @fiftyover50over81
    @fiftyover50over81 2 года назад +26

    Once again you proved that
    "" The Old is Gold ""
    Rather than දෙකට කැපෙන new trend ...
    The DI' s most beautiful & romantic scene ever

  • @ඉෂානි-ත4භ
    @ඉෂානි-ත4භ 2 года назад +33

    දෙව්මි ♥️ අවන්ත...
    හරිම ලස්සනයි..♥️

  • @lakshithalakshanfernando8834
    @lakshithalakshanfernando8834 2 года назад +45

    ආදරෙයි අවන්ත දෙව්මි ❤🌹😘

  • @deshanisilva3304
    @deshanisilva3304 2 года назад +63

    අනේ කේශාන් අයියේ ඔයාගෙ කොණ්ඩේ කලින් විදිය තමා අනේ හොද😍😌😌

  • @akeshi7384
    @akeshi7384 2 года назад +22

    😍තාමත් බලනවා ❤️

  • @beautifullifestyle7753
    @beautifullifestyle7753 2 года назад +20

    Dewantha ලස්සනයි ada

  • @supergirl2nd367
    @supergirl2nd367 2 года назад +24

    Opsss අම්මෙ ඉතින් අද😍

  • @aashikarizwan1282
    @aashikarizwan1282 2 года назад +27

    Wow lassanaaaaai😍😘🖤💙❤