Deweni Inima | Episode 1051 06th May 2021

Поделиться
HTML-код
  • Опубликовано: 27 янв 2025

Комментарии • 1,5 тыс.

  • @ferrari939
    @ferrari939 3 года назад +150

    අනුහස් කියන්නෙ පට්ටම වැඩ්ඩෙක්. ගින්දර කොල්ලෙක් 🔥. මොලේ කල්පනා කරලා වැඩ කරන සුපිරි බුලට් එකක් 👌. අඩේහ් ආක්ෂා පට්ටම වාසනාවන්තයි අනුහස් වගේ කොල්ලෙක් ලබන්න 😊. හොද තේරුම්ගැනීමක් එක්ක ජීවිතේ සුපිරියට ගෙව්වැහැකි ආක්ෂාට අනුහස් එක්ක. මේකෙ අනික් කිසිම කප්ල් එකකට නැති සුපිරිකම අන්න ඒකයි, එකෙන්ම අනුහස්ව ලැබීම 🔥.

  • @madushi8331
    @madushi8331 3 года назад +549

    අද ඉන්දියාව විශාලා මහනුවරක් වගේ.අපේ රටට එවන් විපතක් නොවේවා කියා හැමෝම ප්‍රාර්ථනා කරන්න.කොරෝනා වසංගතයෙන් ලෝක වාසි සියලූම සත්වයින් සුවපත් වෙත්වා!

  • @ITWorld_onlinemoney
    @ITWorld_onlinemoney 3 года назад +72

    අම්මෝ අවන්ත දෙවුමිට තියෙන බය.... ලස්නයි ඔයලා අවන්ත දෙවුමි

  • @madhushirathnayake2578
    @madhushirathnayake2578 3 года назад +184

    ආක්ශා ගොඩක් වෙනස් වෙලා පුංචි දේටත් අනුහස් එක්ක රන්ඩු කරපු ආක්ශා නෙවෙයි දැන් ඉන්නේ බොහොම ඉවසීමෙන් වගකීමෙන් ආදරයෙන් වැඩකරන කෙනෙක්
    ඇත්තටම සමල්කට වඩා හොද ආත්මශක්තියක් ආක්ශට තියෙනවා ඒ නිසා අනුහස් මොනතරම් කලබල වුනත් අනුක්ශා ආදරය ශක්තිමත්ව ආදරනීයව ඉදිරියට ගලාගෙන යයි.

    • @shenalifernando3973
      @shenalifernando3973 3 года назад +18

      සමල්කටත් හොද ආත්ම ශක්තියක් තිබ්බා ආක්ශාටත් හොද ආත්ම ශක්තියක් තියෙනවා. සමල්කාට වඩා ආක්ශාට ආත්ම ශක්තියක් තිබ්බ කියලා කියන්න බෑ මොකද සමල්කාගේ ජීවිතේ තිබ්බ ප්‍රශ්නවලින් දශමයක්වත් ආක්ශාට නෑ.

    • @pasindudilhara2990
      @pasindudilhara2990 3 года назад +9

      Mona unth aksha,samalka kiynne hoda athmashakthiyak thiyena aya...adarei dennatama😘😘

  • @harshalakmal7692
    @harshalakmal7692 3 года назад +146

    සමන් සාරන්ග අද මෙහෙම අනුක්ශා❤️❤️❤️❤️ seen එකක් හරිදුන්න එක ගැන නම් සටුතුයි aaaaaaaaa🤜🤛🤜🤛

  • @Lucifer66671
    @Lucifer66671 3 года назад +115

    දැන් දවස් ගානකින් හරිහමන් අනුක්ශා සීන් එකක් නෑ....දුන්නත් ලේ කෝප වෙන සීන් එකක්.😑...සාරන්ග තවුසෙට මොංගල්ද ඩාලින් ✋😂😂

    • @charindusandaruwan3418
      @charindusandaruwan3418 3 года назад +7

      ou

    • @charindusandaruwan3418
      @charindusandaruwan3418 3 года назад +8

      aksh ❤💚❤anuhas

    • @Lucifer66671
      @Lucifer66671 3 года назад +11

      @vas happening 1D දැන් ඉතින් කුස්සි අම්මා ඊස් බැක් නේ....ඉස්සරහට බලාගන පුලුවන් වෙයි කුකරි ඉනිම 🤮🤮🤮

    • @Lucifer66671
      @Lucifer66671 3 года назад +8

      @@charindusandaruwan3418 A&A 💖

  • @m_m7952
    @m_m7952 3 года назад +257

    Aksha කොච්චර වෙනස් වෙලාද කියලා පේනවා අද එයා ඉවසපු හැටි දැක්කහම.. ❤️

  • @kavishkapramod608
    @kavishkapramod608 3 года назад +170

    ආක්ශා පව් අප්පා 🥺😟❤️අනුහස්ගෙන් කොච්චර බැනුම් ඇහුවත් ඉවසිල්ලෙන් ඉන්නවා අනුහස් හින්දම😟🥺🥺💕👊❤️‍🔥

  • @naveenksh2375
    @naveenksh2375 3 года назад +137

    ආක්ශා පුදුම විදියට ඉවසනවා අනුහස් වෙනුවෙන්. නියම පෙම්වතියක් ආක්ශා, 😍

  • @rachalimadusha8384
    @rachalimadusha8384 3 года назад +179

    අපි මේකට පොලිසි යන්න ඕනේ
    ඔච්චරද අනුහස් ආක්ශා වෙනුවෙන් කියන්න කරන්න පුලුවන්
    අනුක්ශා ආදරය කන්න එපා

    • @sadarusachintha2025
      @sadarusachintha2025 3 года назад +15

      පරිස්සම් wenna කියලවත් kiwe නැ ne

    • @anukshalove5138
      @anukshalove5138 3 года назад +6

      ow ane parissamen inna kiwweth naha

  • @kumudunigunarathna7133
    @kumudunigunarathna7133 3 года назад +147

    ඇත්තටම ආක්ෂා කියන්නෙ මාර චරිතයක්... ගොඩක් ඉවසනෝ තමන්ගෙ පෙම්වතා කලබලෙන් ඉන්න වෙලාවට.. ආඩ්ම්බරයි ආක්ෂා.. ලිහිනි දන්නෙ කටපලල් කර කර හැමිනෙන්න විතරයි.. ආක්ෂා කියන්නෙ සුපිරි චරිතයක්😏

    • @nethukur3506
      @nethukur3506 3 года назад +6

      😂😂😂😂😂😂

    • @budha107
      @budha107 3 года назад +10

      අනිවාර්යයෙන් aka nam atta ලිහිණි karume

    • @SHADOW2-w3j
      @SHADOW2-w3j 3 года назад +9

      @@Cc-hc3mb 😂😂මැවිලා පේනවා බන්💔

    • @dilkiapsara3387
      @dilkiapsara3387 3 года назад +4

      Anee owww..aksha enisa thamai anuhasta galapenne

    • @dilkiapsara3387
      @dilkiapsara3387 3 года назад +1

      @@Cc-hc3mb 😂😂😂👍

  • @Natasha-gz4bm
    @Natasha-gz4bm 3 года назад +27

    අනුහස් මොන ප්‍රශ්නෙ තිබ්බත් නරක පාරෙ නොයා බුද්ධියෙන් ඒවට මූණ දෙන විදිහ , ඕනම කෙනෙක් ගැන හිතන , ඕනම කෙනෙක් වෙනුවෙන් තියන ඒ මනුස්සකම , හිතේ තියන කරදර ගතිය stress එක , ඒ නිසා එන තරහ , ඒ අතරින් එන ආදරේ .. ගින්දර වගේ එළියට දෙන විදිහ රවීන් as always ❤️ The source of expressions 🔥

  • @yamsiewills2328
    @yamsiewills2328 3 года назад +86

    රවීන් ඒ තරහ , හිතේ අවුල ගින්දර වගේ දැනෙන්න දෙන විදිය පට්ට . ඒකට ගහන්න කෙනෙක් නෑ . Expressions දෙයියා 🔥

  • @kavidunimmitha5661
    @kavidunimmitha5661 3 года назад +63

    ගොඩක් කාලකින් අරුනි හිටියා අනුහස් අරුනි එක්ක කතා කරන ගමන් ආක්ශා එනවා ඔපිස් එකට ආක්ශා අනුහස්ට කියනවා ලේ පැල්ලම ගැන කිව්වා අනුහස් ආක්ශා love සීන් ඕනී එදිරිමුනි 😘😘

  • @abhisheksri9972
    @abhisheksri9972 3 года назад +123

    අවන්තය අහරෙ බීල වමනෙ දානව.😠සේරම ප්‍රශ්න අනුහස්ට ඒ හින්ද ඒ තරහ ආක්ශ පිටින් යන්නෙ.පව් ආක්ශ.anuhas eyata ohoma karana eka weradi

    • @shenalifernando3973
      @shenalifernando3973 3 года назад +2

      ඇයි දැන් ශාන්ති කිව්වයින් පස්සෙවත් ආක්ශාට බැරිද අනුහස් ඉන්න තත්ත්වය තේරුම් ගන්න 🙄 ආක්ශා මීට කලින් හින්ට් ගහද්දි චෝදනා කරද්දි අනුහස් හැසිරිච්ච විදිහ දැකලා නැද්ද 🙄

  • @si1lithuli
    @si1lithuli 3 года назад +55

    අවන්ත බිලා කෙල්ලාත් එක්ක ඉන්නවා හොදට ඒත් අනුහස් අක්ශාට බැන බැන අක්ශාගෙ පිටින් හැමදේම දානවා.එතකොට කාගේ අම්මාද අසනිපය තියේන්නෙ

  • @adila8551
    @adila8551 3 года назад +76

    අදනම් කතාව හොඳයි කියන අය කෝ,මොකද ⁣අර දේශානයගෙවත් ලිහිණියගෙවත් කොටස් තිබ්බෙ නෑනෙ😂😃🤭.ඕකුන් ඉද්දි කතාව බලන්නත් අප්පිරියයි✋😒😒. අපි අදටත් කතාව බලන්නෙ අනුක්ශා❤️ දෙවන්ත නිසා විතරයි❤️❤️❤️.

  • @Ridmii12
    @Ridmii12 3 года назад +182

    අනුහස් ආක්ෂා කොටස් දෙන්නකෝ..ඒ දෙන්නා නිසා තමයි අපි බලන්නෙ♥️🙈😍

    • @ranaveerapradeep7118
      @ranaveerapradeep7118 3 года назад +8

      Aniva

    • @kavidunimmitha5661
      @kavidunimmitha5661 3 года назад +9

      අනුහස් ආක්ශා ඉන්නවා කියන්නෙ දෙවෙනි ඉනිම බලන්න ආස හිතෙනවා

  • @geethadabare5010
    @geethadabare5010 3 года назад +92

    අද අනුහස් හරිම අසාධාරණයි.ආක්ශා මොනා කරන්නද?ආක්ශා පව්.එයාට කරන්න පුලුවන් දේ එයා කලා අනුහස්ට පිස්සු .හැමෝම එකතු වෙලා කරන්න ඕනෙ දේ එයා තනියම ඔලුවට අරන්.වෙලවකට හරි පන්ඩිතයි

    • @hi-hn8xc
      @hi-hn8xc 3 года назад +10

      ape anuhasuyi akshai wen karana ekak nam na kochchara randu unath e dennata denna adarayeine karadara baadaka thibunama thamai e adare lassana wenne.lamai api iwasamu kalabala nowi

  • @kavishkapramod608
    @kavishkapramod608 3 года назад +59

    ඉස්සර පොඩ්ඩැත්තන් අනුහස්ට බනින ආක්ශා දැන් අනුහස් එයාට කොච්චර එක එක ඒවා කිව්වත් ඉවසන් ඉන්නෙ අනුහස් හින්දාමයි💕😍😍😘❤️‍🔥🍭

  • @kavidunimmitha5661
    @kavidunimmitha5661 3 года назад +102

    ඔන්න ගොඩක් දවසකට පස්සෙ ආනන්ද අංකල් දෙව්මි එක්ක අවන්ත ගෙ ගෙදර ගියා ඒ ටික සුපිරියට තිබුනා ඒ වගෙ ඒවා හැමදාම ඕනි එදිරිමුනි

  • @musiclovers3837
    @musiclovers3837 3 года назад +61

    මොකද්ද බන් මේ විකාරේ එපා වෙනවනෙ😟හරියට අනුක්ශා සීන් එකක් ලියපන්කො😟

  • @prasadwijekoon1201
    @prasadwijekoon1201 3 года назад +195

    අවන්ත රෑට බීලා උදේට දෙව්මි එක්ක පෙම් කෙලිනවා
    අනුහස් සල්ලි හොයාගන්න බැරුව හැමතිස්සෙම ආක්ශගේ ඇගට කඩන් පනිනවා

    • @choonfan9648
      @choonfan9648 3 года назад +5

      hayiyo . අවන්තට තියෙන්නේ බොන්න යනකොට අර ඈ ක්ෂා විස්කිලතාව එක්ක යන්න ..ක්ලබ් ගානේ ගිහින් බීලා ආතල් අරන් පුරුදුයි නේ ....hah

    • @nimeshweerathunga794
      @nimeshweerathunga794 3 года назад +14

      @@choonfan9648 ශලනිගෙන් චූන් වෙන චෑන් චූන්

    • @munamunawwar4658
      @munamunawwar4658 3 года назад +11

      @@nimeshweerathunga794 ow Sira katava meka iyeth dodu vage ekama comments eka eka comments vala godak danava🤣🤣🤣🤣🤣🤪 ane bayavenna EPA oyage kussi ammata Ara anuhasge gedara vedak thiyenne va uyana vede haha haha

    • @choonfan9648
      @choonfan9648 3 года назад

      @@nimeshweerathunga794 කතාවක චරිතයකට ආතල් එකට දාන කෙමෙන්ට් එකකට චරිතවල රඟපාන නළු නිළියන්ගේ නම් පවා ඇදල ගන්න මන්ද මානසික Poන්නයෙක් නේද ඔයා . පිරිමි කමටත් ලැජ්ජයි . ඔක්කොටම කලින් අර රෙදි වැලකින් හොරකම් කරගෙන ඇඳගෙන ඉන්න පැන්ටිය ගලවල ඉන්නකෝ

    • @choonfan9648
      @choonfan9648 3 года назад

      @@munamunawwar4658 මගේ කමෙන්ට් එක හැමතැනම මීටර් වෙනවා කියන්නේ ඉතිං ඔය අකවුන්ට් ඔක්කොම උබේද කොහෙද ..ඊය ගොන් කතාවකට පිස්සු වැටිලා ඉන්න සෙවලයෝ

  • @ගිනිකුරුල්ලා-ත8ඪ

    මේ ප්‍රශ්න ඉක්මන්ට ඉවර වෙලා අනුක්ශා ‍රොමෑන්ස් ආයෙමත් බලන්න ආස අය ඉන්නවද?? 👍👍👍👍

  • @dilrukshihettiarachchi7822
    @dilrukshihettiarachchi7822 3 года назад +22

    අවන්තයි දෙව්මි මරු අප්පා..ආදරේ හිතෙනවා❤️❤️

  • @Nrmpnky1234
    @Nrmpnky1234 3 года назад +72

    ඉතින් දෙවූමි ඔයා ජයට මගුල් කන්න හදන සල්ලි වලින් ටිකක් husband ගෙ අම්මා වෙනුවෙන් දෙන්න කෝ... ඉවරයිනේ ප්‍රශ්නේ

  • @niroshanperera7152
    @niroshanperera7152 3 года назад +34

    චාමිකා නැන්දේ සාරංග මාමට පොඩ්ඩක් loving carering romantic වෙන විදිහ පොඩ්ඩක් කියලා දෙන්න එයා අනුහස් ආක්ශා ආදරය ලියන්නේ ත්‍රාසජනක කතාවක් වගේ.

  • @Mayumi246
    @Mayumi246 3 года назад +107

    💖💖💖Anuksha 💖💖💖

  • @hnj4614
    @hnj4614 3 года назад +52

    Raween's portrayal as Anuhas is simply PERFECT. Yet another incredible performance by our Mr. Handsome; RK 🥺❤🔥🤴💎

  • @neshaanipeiris9487
    @neshaanipeiris9487 3 года назад +32

    අවන්ත බිව්වයි කිව්වම ඇයි අනුහස් ඔච්චර කලබල වුනේ ඇයි මීට කලින් අවන්ත බීලා නැද්ද බිව්වා නෙවෙයි නෑවා
    ගොන් පාට් දීලා රවීන්ව කන්න එපා

  • @Bigtunaofficial
    @Bigtunaofficial 3 года назад +66

    අනුහස්ගෙ ඇක්ටින් එක්ක සරාට හැරෙන්නවත් බෑ 😂

  • @yashjay116
    @yashjay116 3 года назад +112

    අවන්තගේ අම්මයි අසනීප වෙලා ඉන්නේ...ඒත් අනුහස් තමා කට්ට කන්නේ ඌ අරහේ love කරනවා....නෙද්දකින් බන් මේවා නම් බම්බුව 😑

    • @dhananjaya....1832
      @dhananjaya....1832 3 года назад +9

      මේක ලියන එකා ගංජා ගහලා ලියන්නේ....🤬

    • @hi-hn8xc
      @hi-hn8xc 3 года назад +2

      ape anuhasuyi akshai wen karana ekak nam na kochchara randu unath e dennata denna adarayeine karadara baadaka thibunama thamai e adare lassana wenne.lamai api iwasamu kalabala nowi

    • @dinesharavinda3524
      @dinesharavinda3524 3 года назад +6

      එදිරි ලිහිණිට වශි වෙලා...ඒ නිසා seen පටලගෙන

  • @bimsarachamindu6038
    @bimsarachamindu6038 3 года назад +60

    අනුක්ෂා love සීන් ඕනේ.
    ANUKSHA❤️

  • @Mychanalhub
    @Mychanalhub 3 года назад +182

    අනුක්ශගේ කලින් වගේ සීන් දෙන්න බැරිද එදිරි .....😔🙄🙄😔😐

  • @kimtae2196
    @kimtae2196 3 года назад +154

    අවන්ත හොදට බොනවා.අනුහස් අතන ප්‍රශ්න ගොඩක හිරවෙලා. කොහොම වුනත් අනූක්ශා ආදරේ නම් කඩන්න හදන්න එපා එදිරි.

    • @adila8551
      @adila8551 3 года назад +12

      ඔව්.අපි මෙච්චර හරි බලන්නෙ අනුක්ශා නිසා විතරමයි❤️.

    • @mohamedinthikhab9061
      @mohamedinthikhab9061 3 года назад +4

      Ow ane

    • @hybepleaselettaerapincyphe8204
      @hybepleaselettaerapincyphe8204 3 года назад +2

      Anee ow!!

    • @s.d9038
      @s.d9038 3 года назад +1

      බටස නංගිලාගේ fans කෙනෙක් නේද

  • @dinithiarunodya3331
    @dinithiarunodya3331 3 года назад +60

    බලහන් බන් අනුක්ශා ෆෑන්ස්ලා කොච්චර ජෙනුයින්ද කියල. උන් කවදාවත් ශලනිට(ලිහිණි) බනින්නේ නෑ නේ... ඒ බැන්නත් බනිනෙ දෙවෙනි ඉනිමෙ comment සෙක්ශන් එකේ ඒකත් "*ලිහිනි*" කියන චරිතයට... ඒ වගේද බන් අනුලි ෆෑන්ස්ලා රොශෙල්ට බනින්න you tube චැනල් පවා හදාගෙන... ආක්ශගේ චරිතයේ නැති ඒවත්(විශේෂයෙන් හිතින් මවා ගත්තුවා) දාගෙන..හනේ මන්දා ඉතින්.. මොනවද හලෝ ටිකක් ජෙනුයින් වෙන්නකෝ...මමත් මුලින් අනුහසා ලිහිනි සෙට් වෙනවට කැමැත්තෙන් ඉදලා දැන් හිතෙනවා උන් දෙන්න සෙට් නොවිච්චි එකම හොදයි කියල...

  • @nazeemmohamed7122
    @nazeemmohamed7122 3 года назад +14

    එදිරි මොන බම්බු සීන් ද අපිට දෙන්නෙ අනුහස් ආක්ෂාට ආදරයෙන් කතා කරන සීන් romantic අපිට ඕන කියන කට්ටිය කෝ????????????????????????????

  • @uddiwickram620
    @uddiwickram620 3 года назад +130

    දෙව්මි ඉන්නවා කියන්නෙ එ scene එක අපහු අපහු බලන්න පුලුවන් . නයන්තරා ගෙ acting නම් super

  • @the_empire_of_roweenoffici987
    @the_empire_of_roweenoffici987 3 года назад +143

    දෙවන්තට ලවු සීන් දීලා අනුක්ශට ප්‍රශ්ණයි රණ්ඩුයි උඹනම් බන් එදිරි නෑ එක්කො ඕනම නෑ

    • @adila8551
      @adila8551 3 года назад +7

      ඕකුන්ට කියලා වැඩක් නෑ බන්💔😡

    • @rikkyzion6157
      @rikkyzion6157 3 года назад +5

      🥺🥺🥺

  • @hashtr2610
    @hashtr2610 3 года назад +34

    දෙවන්ත කොටස මරැ 😂 අවන්තට උත්තරත් නැති උනා දෙව්මිගෙ ප්‍රශ්න වලට 👏👏😂😍💕

  • @deanwalker9064
    @deanwalker9064 3 года назад +64

    අනේ බන් සාරන්ග හරි විදියට අනුක්ශා සීන් එකක් දිහින්කො එපා වෙනව ඕයි දැන් මේ මගුලෙ කතාව 😡

  • @SHADOW2-w3j
    @SHADOW2-w3j 3 года назад +341

    අනුහස් විතරනේ මේකේ සල්ලි හොයන්නේ,අවන්තලට ඒම ගාණක් වත් නැතුව ඉන්නවා..අනුහස් stress වෙලා 👎😑හරියට කතාව ලියපන්

    • @abhisheksri9972
      @abhisheksri9972 3 года назад +27

      aksha dukk widinne

    • @adila8551
      @adila8551 3 года назад +8

      @@wasanthapadipperuma2656 ඒක තමා😡😪💔.

    • @SHADOW2-w3j
      @SHADOW2-w3j 3 года назад +16

      @@hakmak7042 ඔව් බලාම්කෝ ඔක්කොම ප්‍රශ්න ටික අනුහස්ට වැටිලානේ

    • @ranaveerapradeep7118
      @ranaveerapradeep7118 3 года назад +3

      Aniva

    • @kamanieabeysinghe2669
      @kamanieabeysinghe2669 3 года назад +4

      20 laks ne anuhas ona kivve, eka Ananda mama dei ne, just passing time I think,

  • @Mychanalhub
    @Mychanalhub 3 года назад +345

    මලින්තයා අවන්තගෙනුත් බැනුන් ගෙදර අයගෙනුත් බැනුන් අනුහස්ගෙනුත් බැනුන් පව් අඩේ....🙄😐😐😂😂🙄😅

  • @shanikamanohari14
    @shanikamanohari14 3 года назад +245

    ඩිලාන්ව අයින් කරන්නත් එපා මේ කතාවෙන් .එයත් මරු

  • @pawandilhara9077
    @pawandilhara9077 3 года назад +39

    අනුහස්ට ආදරය කරපු අක්කත් පව් නංගිත් පව් මැන්ඩියා කොහොම හරි බතලිව කරේ ගහයි.

  • @nethushibandara878
    @nethushibandara878 3 года назад +40

    සමල්කට ඕනම වෙලාවේ අනුහස් ලග හිටියේ නෑ අදත් ආක්ශට ඕනම වෙලාවේ අනුහස් ලග නෑ අක්කටයි නංගිටයි එකම හැන්දෙන් බෙදුවා
    කමක් නෑ පොලොස්ලතා බලන් ඇතිනේ අනුහස්ට වෙනම හැන්දකින් බත් බෙදන්න නේද මුනි

  • @anukshalove5138
    @anukshalove5138 3 года назад +17

    ANUKSHA ROMANTIC seen one....😡😢😢😢💕💕💕

  • @the_empire_of_roweenoffici987
    @the_empire_of_roweenoffici987 3 года назад +55

    අනුක්ශා රොමෑන්ටික් සීන් නොදෙන එක දරාගන්න අමාරු දෙයක්😩😩😩😩😪😪😔😔 ..........මේ ගොබ්බ පදිරිමුණිව තේරුම්ගන්න එක ඊටත් වඩා අමාරු දෙයක්😂😬

    • @AnukshaRRRK
      @AnukshaRRRK 2 года назад +1

      Me oyaawa dakke nane kaalekin

  • @_positive_vibes_2
    @_positive_vibes_2 3 года назад +123

    ඈ යකෝව් අරුන් දෙන්නට ලව් කරන්නයි අපේ අනුහස් කොල්ලයි ආක්ෂායි උන්ගෙ කරදර හින්දා නැහෙන්නයි, අවුලෙන් ඉන්නයි, ලව් කරන ටයිම් එක කාගන්නයි... සාරංග ගොබ්බ ස්ක්‍රිප්ට්නෙ යකෝව් මෙව්වා 🤬

    • @praveenbuddhika1671
      @praveenbuddhika1671 3 года назад +9

      ගොබ්බකම ultra pro max

    • @_positive_vibes_2
      @_positive_vibes_2 3 года назад +1

      @@praveenbuddhika1671 එකෙන්ම බං

    • @praveenbuddhika1671
      @praveenbuddhika1671 3 года назад

      @@_positive_vibes_2 😖👍

    • @hi-hn8xc
      @hi-hn8xc 3 года назад +2

      ape anuhasuyi akshai wen karana ekak nam na kochchara randu unath e dennata denna adarayeine karadara baadaka thibunama thamai e adare lassana wenne.lamai api iwasamu kalabala nowi

    • @dilkiapsara3387
      @dilkiapsara3387 3 года назад +1

      Epa wela thinne

  • @dilshansilva6814
    @dilshansilva6814 3 года назад +38

    අම්මෝ අද කෙශාන් පට්ට අෑ....කිව් බොරු ටික😂😂😂😂

  • @himashiperera7834
    @himashiperera7834 3 года назад +21

    අනුහස්ට හැමදාම වැරදුනේ ඔතන.. අවන්තයි, දෙව්මි අද මෙහෙම ඉන්නෙත් එ දෙන්නා ඒ දේන්නාට හැමතැනකදිම හිටපු නිසා. මල්ලි මල්ලි කිය කිය මැරෙන්න හදනවා. අවන්තට ගානක්වත් නෑ. සමල්කට උන දේ ආක්ශාට කරන්න එදිරි ඔයා දරන උත්සාහයට ස්තූතියි. 😅 හැබැයි ආක්ශා තරම් අනුහස්ට කවුරුවත් හරියන්නේ නෑ.

    • @සමන්සාරංග
      @සමන්සාරංග 3 года назад +5

      අනිවා සාරංග චාමිකා කැමති නැ දෙවන්තලාට හීරීමක් වත් වෙනවට ඒකයි අවුල....😂😂😂 සමල්කට ප්‍රශ්ණ එන කොටත් අනුහස්ව රට වටේ බිසි කරා... same story 😂

    • @himashiperera7834
      @himashiperera7834 3 года назад +1

      @@සමන්සාරංග ඔව්.. මේ මැදටත් ලිහිනි ආවොත් නේ බලාගන්නේ ඉතින්.. එපා වෙනවා

  • @lakshanpeiris4748
    @lakshanpeiris4748 3 года назад +21

    ආක්ෂාගෙ ඉවසීම 🌸🌸🌸🌸
    දැන් හෙට අනිද්දට අර කුස්සි අම්මව එවයිද දන්නෑ අනුහස්ගෙ හිත හදාන්න කියලා අනේ එදිරි 😠 ඒ වගේ seen නම් එපා හොඳේ අපිට ඕනෙ අනුක්ෂා seen නෙද අනුක්ෂා fans 👍👍👍

    • @hi-hn8xc
      @hi-hn8xc 3 года назад +5

      ape anuhasuyi akshai wen karana ekak nam na kochchara randu unath e dennata denna adarayeine karadara baadaka thibunama thamai e adare lassana wenne.lamai api iwasamu kalabala nowi

    • @choonfan9648
      @choonfan9648 3 года назад

      අවන්තට තියෙන්නේ බොන්න යනකොට අර ඈ ක්ෂා විස්කිලතාව එක්ක යන්න ..ක්ලබ් ගානේ ගිහින් බීලා ආතල් අරන් පුරුදුයි නේ ....
      හම්මෝ ඉතිං

    • @hasankalakshan7173
      @hasankalakshan7173 3 года назад +4

      @@choonfan9648 උබෙ කමෙන්ට් එක දැකලම එපා වෙලා බන් නිදහසෙ කමෙන්ට් එකක් කියවන්න ආවා ආතල් එකෙ ඕක සේව් කරල පේස්ට් කරන්න එපා බන් දැක්කම එපා වෙනවා එක පාරක් දාපන් ඇති අම්බො මන්ද කතාවට හොදටම track පැනලා නෙහ්😂😂😂

    • @choonfan9648
      @choonfan9648 3 года назад

      @@hasankalakshan7173 ගොන් කතාවකට වැටිලා track පැනල ඉන්න උන්ගෙන් ආතල් ගන්න එක තමයි බන් මම කරන්නේ ... උබෙත් නප්පියටම track පැනල කියල තේරෙනවා
      මගේ කමෙන්ට් එක හැමතැනම මීටර් වෙනවා කියන්නේ ඉතිං ඔය අකවුන්ට් ඔක්කොම උබේද කොහෙද ..ඊය

    • @hasankalakshan7173
      @hasankalakshan7173 3 года назад +1

      @@choonfan9648 මට නම් account 2 3ක් නැහැ බන් උබ පිස්සෙක් වගෙ එකම කමෙන්ට් එක දාලා තිබ්බ හින්දා කිව්වෙ උබට දෙයක් තෙරුම් කරන්න බැරි කෙනෙක් වගෙ පේනවා ඉතින් මන් මොකුත් නොකිය ඉන්නවා තෙරුමක් නැහ්නෙ මන් කිව්වෙ එක දෙයක් මට rply වෙන දෙයක්😂😂account 2 3ක් තියෙනවලු කාට කියන්නද මේවා😂😂😂අනෙ බන්.....😂😂

  • @dinesharavinda3524
    @dinesharavinda3524 3 года назад +64

    සමල්කට වෙච්ච දේම ආක්ශාට කරලා අර දික්හේනේ වැස්සි අනුහස්ට set කරන්න අදහසක් නෑ නේද එදිරි සෑර්..

    • @slramrasa8450
      @slramrasa8450 3 года назад +7

      Api kthw blne anuksha hindi e hind e dent prashn dn ep

    • @dinesharavinda3524
      @dinesharavinda3524 3 года назад +5

      @@wasanthapadipperuma2656 ඒක නම් දැක්කා..එත් මොකද මේ අනුක්ශා seen ...

    • @isharalakshan9029
      @isharalakshan9029 3 года назад +3

      @@wasanthapadipperuma2656matath eeka ewannako

  • @vidurangamaheesha543
    @vidurangamaheesha543 3 года назад +31

    හම්නේහ් ඉතිම් අරකා බීලා එනවා, මේකි දෙහි දෙනවා . සැක් මරු ඩබල ඈහ් 🤣

  • @hell1839
    @hell1839 3 года назад +134

    අමීශා ඉක්මනටම සනීප වෙලා ඔක්කොම කරදර ඉවර වෙලා අවන්තයි දෙව්මීයි....අනුහසුයි ආක්ශායි එකතු වෙන්න ඕනෙ...❤️❤️❤️

    • @kavidunimmitha5661
      @kavidunimmitha5661 3 года назад +2

      අනිවාරෙන් ඒක වෙන්න ඕනී අවන්ත දෙව්මි ..ආක්ශා අනුහස් බන්දලා දාන්න ඕනී නැත්තම් දෙවෙනි ඉනිම වැඩක් නැ

    • @shaikjakeer6589
      @shaikjakeer6589 3 года назад

      Oya hithana denam wenna ne yalu

    • @ruzanasaman2968
      @ruzanasaman2968 3 года назад +1

      අනිවා.

  • @sadarusachintha2025
    @sadarusachintha2025 3 года назад +164

    අවන්ත love karano අනුක්ශා සල්ලි hoyano
    අැයි බන් සාරංග 😡🙏

  • @sadeepa77
    @sadeepa77 3 года назад +21

    ප්ලිස් අනේ ලිහිනි ලිහිනි ගගා වැලපෙන්න එපා අප්පිරියයි......ලිහිනිට සමන් ඉන්නවනේ ඒ ඇති 😂😂😂😂🙊

    • @sachifero4350
      @sachifero4350 3 года назад +1

      සමන්ටත් එපාලු බන්. ඌටත් පොලොස් අප්පිරිය වෙලා 🤣🤣🤣

  • @mandaraminindu3455
    @mandaraminindu3455 3 года назад +59

    අනේ මන්දා දැන්නම් කතාව බලනකොට බයෙත් බෑ අනුක්ෂා ආදරේට මොකක් කරනවද මන්දා ආක්ෂට අනුහස් තිබ්බ ආදරේ දැන් අඩු වේගෙන යනෝ ඒ දෙන්නා රන්ඩුමනේ දැන් Like 👍 Us My Coment අනුක්ෂා......😍❤️😘

  • @dhananjaya....1832
    @dhananjaya....1832 3 года назад +113

    ප්‍රශ්න තියෙන එවුන් ලව් කරනවා අනිත් එවුන් දුක් විදිනවා....😟

  • @niroshanperera7152
    @niroshanperera7152 3 года назад +150

    ඉස්සරහට අනුහස්ට ආක්ශ එපා වෙන්නත් ආක්ශට අනුහස්ව එපා වෙන්නත් හේතු මවනවා

    • @chathudil3364
      @chathudil3364 3 года назад +3

      අනේ කොච්චර දෙයක්ද😂😂

    • @chathudil3364
      @chathudil3364 3 года назад +1

      @@erangaabhishek2165 අනේ යකෝ අපි කියන්නෙ කතාව ගැන උබ ඒ කෙල්ලගෙ රියල් නේම් එකත් ඇදලා ගත්තද

  • @codm926
    @codm926 3 года назад +66

    අනුක්ෂා රොමෑන්ටික් සීන් එකක් මාසගාණකිනෑ 😪.අනුක්ෂා ට දෙන screen time එක මදි 👎

  • @kevinzigera7061
    @kevinzigera7061 3 года назад +72

    අමීශා එක්ක ආක්ශා රට යවයි වගේ. එතකොට දෙවන්තට ප්‍රශ්නයකුත් නෑ දික්හේනේ මාරදූතිකාවට බාධාවකුත් නෑනේ.
    මුන්ට ඕනේ කොහොම හරි අනුක්ශට කෙලවන්නනේ

    • @sadarusachintha2025
      @sadarusachintha2025 3 года назад +7

      පිස්සුද අනුහස් දාලා අාක්ශා යන්නැ
      ehema giyoth meka balanneth na
      අනික අමිශ dewmi එක්ක යවපන් ko

  • @neshaanipeiris9487
    @neshaanipeiris9487 3 года назад +51

    බලන්න කියලා දේකට තිබුනේ thumbnail එක විතරයි

  • @nirashasathsarani5133
    @nirashasathsarani5133 3 года назад +57

    අනුහස්ට ආක්ශව මගහැරවෙන්න දෙන්න එපා එදිරි අනුක්ශා ඕනි අපිට ❤️❤️❤️❤️❤️

    • @hi-hn8xc
      @hi-hn8xc 3 года назад +7

      ape anuhasuyi akshai wen karanna nam epa kochchara randu unath e dennata denna adarayeine karadara baadaka thibunama 5hamai e adare lassana wenne.lamai api iwasamu kalabala nowi

  • @the_empire_of_roweenoffici987
    @the_empire_of_roweenoffici987 3 года назад +39

    ඇයි බන් මේ කතාව ලියන උන්ම කතාවට කෙලවන්නෙ😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂

    • @dinesharavinda3524
      @dinesharavinda3524 3 года назад +3

      ඒ මෙහෙමයි අහවල් කෙනා හෙමිහිට උඩට ගන්න ..🙊

    • @dinesharavinda3524
      @dinesharavinda3524 3 года назад +1

      @Fulmetal alchemist මේකයි ..ඒකිට වෙන drama නෑ..ඕකි වෙන drama වලට ගන්නෙත් නෑ..ඉතින් ඒකිගේ එව්වා පෙන්නන්ඩ හදන්නේ වැඩි පුර

    • @dinesharavinda3524
      @dinesharavinda3524 3 года назад +1

      @Fulmetal alchemist එදිරගෙ වෙන්ඩ ඉන්න කෙනෙක් වෙන්ද

    • @dinesharavinda3524
      @dinesharavinda3524 3 года назад +1

      @Fulmetal alchemist ඒ ගැන කතා කරාට වැඩක් නෑ..

    • @sitharadewmini5874
      @sitharadewmini5874 3 года назад +1

      @@dinesharavinda3524 kiwwata wadak na ane owa.meke inne maha gobba thalapa fansla tikak neh

  • @sachifero4350
    @sachifero4350 3 года назад +13

    මෙතන මන්දබුද්ධිකයෝ වගේ දගලන fansලා වෙත. ආක්ශා company එකේ chairperson කියලා එයාගෙන් ඉල්ලන ඉල්ලන වෙලාවට දෙන්න එයා සල්ලී ගහක් නෙමෙයි . අනික අවන්ත ගොන් වැඩ කර කර සල්ලි මදි කිව්වට අනුහස් පලිත් නැහැ. ඒ කිව්ව පලියට අනුහස්ට සල්ලි හොයන්නත් බැහැ. අනුහස් ආක්ශාට වැරදි කියද්දි අනිත් දෙන්නා සුද්දයි කියලාද හිතන් ඉන්නෙ

  • @anushkainduwara1368
    @anushkainduwara1368 3 года назад +55

    අනුක්ශා දෙවන්ත නිසා තාමත් කතාව බලන අය 👍👍 එකක් දාගෙන යමු...

    • @adila8551
      @adila8551 3 года назад +2

      අපි✋❤️

  • @dewantha_perfection
    @dewantha_perfection 3 года назад +143

    අද කථාවේ භාගෙට භාගයක් ම ගියේ අවන්ත ගැන...
    දෙව්මි අවන්තව හොදට තේරැම් අරන් ඉන්නේ...
    හෙටවත් අපිට හරියට කියන්න අමීෂා ත් එක්ක රට යන්නේ අවන්ත ද මාමාද...
    ඒත් plz අවන්තව යවන්න එපා...
    අපිට මේ වගේ දිගටම දෙවන්ත seen ඕනේ...
    අනේ එදිරි මාමේ එහෙම කරන්න එපා😢😢😢

  • @MrRaman-br2gq
    @MrRaman-br2gq 3 года назад +147

    රවීන් දක්ෂ ලෙස අනුහස් ගේ චරිතය රග දැක්වූවත්,අනුහස් ගේ හැසිරීම පිළිබඳ කනස්සල්ලක් පවතී. 😐😐😐

    • @සමන්සාරංග
      @සමන්සාරංග 3 года назад +5

      ඒක ඉතිං කියපන් සාරංගයාට 😂

    • @MrRaman-br2gq
      @MrRaman-br2gq 3 года назад +10

      @@fairy3560 අනුහස් ආක්ෂා අවනත මේ තිදෙනාටම අයිති company එක තත්ත්වය පිළිබඳ අනුහස් හොඳින් තේරුම් ගෙන සිටියත් සල්ලී ඉල්ලා ආක්ෂාට කරදර කිරීම ප්‍රරායෝගික නෑ නේද ? අනුහස් මේ කාරනයේ දී මීට වඩා ඉවසීමෙන් කටයුතු කරානම් හොදයී බව සිතේ.

    • @kamanieabeysinghe2669
      @kamanieabeysinghe2669 3 года назад +2

      @@MrRaman-br2gq saththakinma,,

    • @dhananjaya....1832
      @dhananjaya....1832 3 года назад +6

      මේක ලියන එකා මී හරකෙක්නේ..😟

    • @MrRaman-br2gq
      @MrRaman-br2gq 3 года назад +1

      @@dhananjaya....1832 😁

  • @tarakarajapaksha634
    @tarakarajapaksha634 3 года назад +123

    අද දික්හේනෙ ඩබල නෑ ඒ නිසා දිගටම බැලුවා

  • @AA-vq4vs
    @AA-vq4vs 3 года назад +309

    අනුහස්ගේ අම්ම නෙවේ අසනීප වෙලා අවන්තගේ අම්මා,ඌ බීලා ලව් කර කර ඉදලා හරියනවද මහන්සි වෙන්න ඕනි අවන්තනේ.අනුහස් ට අදාල නැති ප්‍රශ්න දාන්නෙ පිස්සුද සාරන්ගයෝ 😠

    • @hi-hn8xc
      @hi-hn8xc 3 года назад +15

      ape anuhasuyi akshai wen karana ekak nam na kochchara randu unath e dennata denna adarayeine karadara baadaka thibunama thamai e adare lassana wenne.lamai api iwasamu kalabala nowi

    • @choonfan9648
      @choonfan9648 3 года назад +5

      අවන්තට තියෙන්නේ බොන්න යනකොට අර ඈ ක්ෂා විස්කිලතාව එක්ක යන්න ..ක්ලබ් ගානේ ගිහින් බීලා ආතල් අරන් පුරුදුයි නේ ...hah hah ha..... hoo hooo

    • @hi-hn8xc
      @hi-hn8xc 3 года назад +11

      @@choonfan9648 ane me kathawak.akshai awanthai me kathawe ragapana charitha eka amathaka karanna epa

    • @choonfan9648
      @choonfan9648 3 года назад +3

      @@hi-hn8xc ඔයත් එකම තේරුම් අරන් අමතක තියා ගන්නකෝ සුඩු

    • @Mychanalhub
      @Mychanalhub 3 года назад +9

      ඔව් බන් ඒක ඇත්ත

  • @sanjayabandara9658
    @sanjayabandara9658 3 года назад +23

    අවන්ත love සීන් අක්ෂා අනුහස්ට ප්‍රශ්න මොනවද මේ අක්ෂා අනුහස් ලස්සන සීන් ඕනේ

  • @dewanthalovers1267
    @dewanthalovers1267 3 года назад +25

    අවුරැදු 3 ක් තිස්සේ මේ කතාව බැලුවේ දෙවන්ත නිසා . කතාව බලපු පරණ fan කෙනෙක් විදිහට කියන්නේ අවන්ත හිගන්නෙක් කරන්න එපා .පහු ගිය දවස්වල වේඩින් එක ගන්න හැදුවේ රැපියලක් වත් අතේ නැතුව නෙමෙයිනේ එ සල්ලි බහිරවයෙක් ගිලින්න ඇති😁😁😁.බොරැවට කතාව අදින්න එපා මේක පිටින් දාලා ⁣.අවන්ත හැදුන නිසායි දෙව්මිගේ ගෙදරින් කැමැත්ත දුන්නේ ආයේ අවන්ත බේබද්දෙක් කරලා මොනවද බලාපොරෝත්තු වෙන්නේ😬😬😬😡😡 අනික තමා ඉස්සේලලාම කිව්වා අවන්ත company එකෙන් සතයක් ඉලලුවේ නැ දැන් බොන්න දිල ඉල්ලනවා මේ මොන විකාරද මේ😡

  • @dulanaperera3791
    @dulanaperera3791 3 года назад +25

    අවන්තට දෙව්මිව දාලා යන්න එපා කියලා අමීශත් එක්ක අනුහස්ව රට පටවයිද දන්නේ නෑ
    සාරංග ඒ තරම් ලස්සනට කතාව ලියනවනේ

    • @agsk9998
      @agsk9998 3 года назад +3

      Ow ow wate thina okkoma prashna anuhasge kare patalawala

    • @sadarusachintha2025
      @sadarusachintha2025 3 года назад +3

      Ow muge ammage dialog de denne sarangaya😂😜

  • @madhushirathnayake2578
    @madhushirathnayake2578 3 года назад +65

    අනුහස් කියන්නේ එදා මෙදා තුර දෙවෙනි ඉනිම ගොඩදාපු තාමත් ගොඩදාන සුපිරි චරිතයක් ලියන කෙනා වලිගේ පාගගෙන දැගලුවත් ඇත්ත ඒකයි
    අනුහස් කියන්නේ ප්‍රශ්නයක් ආවම තියෙන හැමදේම නැතිකරගෙන කලබල වෙලා උත්තර හොයන කෙනෙක් නෙවෙයි.ඒ නිසා අනුහස්ව බොරුවට දගලන පිස්සෙක් කරන්න එපා
    අනික company එකේ director කෙනෙක් විදිහට අනුහස් දන්නවා financial situation එක ගැන company එකට මේනක කරපු පාඩුව ගැන අනුහස් ආක්ශා අවන්ත company එක බාර ගන්නකොට ඒක තනිකර සුදු අලියෙක්. ආක්ශට මේ වෙලාවේ අනුමත කරන්න පුලුවන් ගාන තමයි ඔය දුන්නේ. ඒ නිසා නැති සල්ලියක් ඉල්ලලා අනුහස්ව කිසිම දෙයක් නොතේරෙන ගොනෙක් කරන්න එපා.එදත් අවන්තගේ ප්‍රශ්න නිසා සමල්කව ඒ ආදරය මගහැරුනා අදත් ඒ දේම ආක්ශට වෙනවනම් අනුහස් කියන චරිතේ බිංදුවට වැටෙනවා බැන බැන හරි තාමත් මේ කතාව බලන්නේ අනුහස් ආක්ශා නිසා අනුක්ශා ආදරයේ ආදරනීය අවසානයක් ගැන බලාපොරොත්තුවෙන්. හැබැයි ඉතින් මැන්ඩිස් යුවලටයි ඇඳිරිතුමාටයි රවීන්වයි රොශෙල්වයි අනුක්ශා ආදරයයි කන්නම ඕනෙනම් අපි කොච්චර comments දැම්මත් වැඩක් නෑ. බීරී අලින්ට වීණා වයනවා වගේ වැඩක් තමයි.

    • @ashenchathurika7701
      @ashenchathurika7701 3 года назад +1

      මේක කියවද්දි උඹ ගැන ලොකු දුකක් දැනුණා....පව් බන් උබලා අහින්සක ජීවිත...

  • @sandalinethudini7292
    @sandalinethudini7292 3 года назад +33

    මේකෙ අනුක්ශා ෆැන්ස්ලා කියාගෙන ඉන්න සමහරක් දෙනෙක් අනුහස් කියන චරිතය ට දොස් කියල comment දාල තියනවා දැක්කා.නියම අනුක්ශා ෆැන්ස්ලා කියන්නේ අනුහස් ආක්ශා කියන චරිත දෙකටම එක වගේ ආදරේ කරන පිරිසක්.ඒනිසා අනුක්ශා කියාගෙන අනුහස් චරිතය ට මඩ ගහන අය අපේ නියම අනුක්ශා ෆැන්ස්ලා නොවන බවත් මොනයම් ක්‍රමයකින් හරි අනුක්ශා ෆැන්ස්ලා කෙට වීමක් කර වෙන් කිරිමට දරන උත්සහයක් බවත් තරයේ කියා සිටිමි.නියම අනුක්ශා ෆැන්ස්ලා හදුනා ගැනීමට ඔබ බුද්ධිමත් වන් න.

  • @hashtr2610
    @hashtr2610 3 года назад +19

    අද නියමයි👏👏😍 දෙව්මි අවන්ත මලින්ත කොටස 👏👏😍

  • @codm926
    @codm926 3 года назад +287

    අර අවන්තය බිබී යනවා මිසක් සත පහක් තාම හොයලා නෑනේ 👎👎අනුහස්ගේ අම්මගේ operation එකක් වගේනේ යකූ මේක ලියන්නේ

    • @choonfan9648
      @choonfan9648 3 года назад +6

      අවන්තට තියෙන්නේ බොන්න යනකොට අර ඈ ක්ෂා විස්කිලතාව එක්ක යන්න ..ක්ලබ් ගානේ ගිහින් බීලා ආතල් අරන් පුරුදුයි නේ

    • @codm926
      @codm926 3 года назад +3

      @@choonfan9648 ඔටෝ චූන්ද 🤣🤣

    • @vimukthisw5810
      @vimukthisw5810 3 года назад +5

      අනුක්ශා fansලට අනුහස් ආක්ශා ආදරයට අවන්ත දෙව්මි දීපු support එක අමතක නෑ.
      හැබැයි මේ වෙලාවේ මැන්ඩිස් ලොක්කයි මුනි ලොක්කයි අනුක්ශට මේ කරන කුපාඩි වැඩේ අනුමත කරන්න බෑ ප්‍රශ්නය කෙලින්ම අදාලා දෙවන්ත couple එක බොහොම relax ඒකේ ඉන්නවා.
      අනුහස් පිස්සෙක් වගේ ආක්ශටත් බැන බැන shares විකුනන්න loan ගන්න හදනවා. උදේනි රත්තරන් බඩු උගස් තියෙනවා අඩුම තරමේ අනුහස්ට ආක්ශට දේශාන්ගෙන් ආපු තර්ජනය ගැනවත් බලන්න වෙලාවක් නැ .ඒ කෙල්ල හැම පැත්තෙන්ම තැලෙනවා අසරන වෙලා .ආක්ශා තමයි company එකෙන් 4mn වත් අරන් දුන්නේ
      හැබැයි මේ වෙලාවේ අනුක්ශා comments අස්සේ රිංගලා බොරදියේ මාලු බාන තලපයෝ දෙතුන් දෙනෙක් නම් කැලඹී හැමිනෙනවා.
      ඔය කොයි fansලත් තමන්ගේ favourite couple ( Anuksha & dewantha)එකට අසාධාරනයක් වෙනකොට ඒ ගැන comment කරනවා මෙතන නැති couple උඩ දාන්න දගලන එකයි තියෙන ලොකුම ප්‍රශ්නේ

    • @pubuduakalanka6434
      @pubuduakalanka6434 3 года назад

      u pissek. kanava charithe

    • @codm926
      @codm926 3 года назад

      @@vimukthisw5810 ඔව් එකගයි ✋

  • @lahiruchalanka1130
    @lahiruchalanka1130 3 года назад +113

    ඒ අතරෙ අවන්‍ත හිතෙ දුකට හොදටම බොනවා ..අය්යය් මල්ලිගෙය් ඒ බැදීම කැඩෙන්න දෙන්න එපා එදිරි මාමෙ 😌🙄💟

    • @isuruanjana5506
      @isuruanjana5506 3 года назад +9

      බේබදුකම් අපි දන්නේ නෑ අනුක්ෂා වෙන්කරන්න හැදුවොත් නේ

    • @niroshinigunarathna1510
      @niroshinigunarathna1510 3 года назад +6

      ඒ සහෝදරකම් නැතුවට කමක් නෑ.

    • @niroshinigunarathna1510
      @niroshinigunarathna1510 3 года назад +3

      ඒ සහෝදරකම් නැතුවට කමක් නෑ.

    • @anulilover7227
      @anulilover7227 3 года назад +3

      @@isuruanjana5506 😂😂😂😂😂😂😂😂🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣

    • @anulilover7227
      @anulilover7227 3 года назад +1

      @@madhuwanthigunasekera2706 😂😂😂🤣🤣🤣🤣🤣😂😂😂😂😂😂😂🤣🤣🤣🤣🤣

  • @kavishkapramod608
    @kavishkapramod608 3 года назад +28

    අවන්තගෙ අම්මගෙ ලෙඩේ මැද්දට දාලා අවන්ත දෙව්මි දෙන්නගෙ love seen දීලා අනුහස් ආක්ශා දෙන්නගෙ love එකත් අවුල් කරන වැඩේ මහ කැතයි එදිරිමුනි 🥺🤢😟😟💔👊

  • @Lucifer66671
    @Lucifer66671 3 года назад +18

    හැම ප්‍රශ්නයක්ම අනුහස් කර උඩම වැටිලා....අම්ම අසනීපෙන් ඉද්දි අර යකා බීල පිස්සු කෙලිනව 😑 ඌව බලාගන්න කියල යවපු මලින්ත කියන එකා ටත් මෙලෝ දෙයක් කරගන්න බෑ හරියට...ඒ මදිවට ලේ පැල්ලමක ප්‍රශ්නෙකුත් .....එහෙන් ආක්ශා පව්...ඒවගේම හැම ප්‍රශ්නෙම ඔලුවෙ තියාගන්න වෙච්ච අනුහස් පව්....සාරන්ග අනුහස් ආක්ශා දෙන්නම දෙන්නට හොද support එකක් දීගෙන ප්‍රශ්න විසදන විදියට මේක ලියහන් පිස්සු කෙලින්නැතුව...✋✋✋

  • @chanthulasandeew3629
    @chanthulasandeew3629 3 года назад +69

    Mr.ඩිලාන් පට්ට බං..ශෝයි.. කතාව නම් පංකාදුයි..😂🌏

  • @abhisheksri9972
    @abhisheksri9972 3 года назад +104

    අනේ එදිරි අංකල් ඔයා නෙමෙයිද කතාව ලියන්නෙ කාලෙකින් romantic අනුහස් 💕 ආක්ශ සීන් එකක් බැලුවෙ නෑ.

    • @agsk9998
      @agsk9998 3 года назад +4

      Sarangane liyanne ane ediri liwwanm iwarai

  • @rachalimadusha8384
    @rachalimadusha8384 3 года назад +17

    හරි මන් ආයේ මුකුත් කියන්නේ නෑ
    ඒකටනම් ගෑනු ලමයෙක් විදිහට හදවත කඩාගෙන වැටුනා
    පව් ආක්ශා

    • @harshalakmal7692
      @harshalakmal7692 3 года назад +2

      හ්ම්ම් දුකයි බ්ම් ආක්ශා ගැන 😥😥

    • @shenalifernando3973
      @shenalifernando3973 3 года назад +1

      දැන් ආක්ශාම එයාගේ ප්‍රශ්නෙට කලබල වෙන්න ඕන නෑ කියද්දි අනුහස් කිව්ව නේද කලබල නොවී බෑ අපි පොලිසි යන්න ඕන කියලා 🙄 ඔක්කොටම වඩා පව් අනුහස්. හැම කෙනාම ප්‍රශ්න උස්සන් එන්නෙ ඒ කොල්ලා ගාවට. ආක්ශාත් දැන ගන්න ඕන අනුහස් ඉන්න situation එක තේරුම් අරන් එයාට support කරන්න. ශාන්ති කිව්වෙත් ඒකනේ ආක්ශාට.

    • @harshalakmal7692
      @harshalakmal7692 3 года назад +3

      @@shenalifernando3973 එහෙම කියන්න එපා බම්,කෙල්ල තමන්ගේ කොල්ලට ප්‍රශ්නේ කියන් නැතුව වෙන කාට කියන්නද බම්

    • @shenalifernando3973
      @shenalifernando3973 3 года назад

      @@harshalakmal7692 ඉතින් කියන්න ඕන එපා කිව්වෙ නෑනේ. අනික අනුහස් ඒකට උත්තරයක් දුන්නෙ කලබල නොවී බැහැ අපි පොලිසි යන්න ඕන කියලා.

  • @Toe_demon
    @Toe_demon 3 года назад +17

    Love to see dewantha every day😘😘 thank u

  • @Mychanalhub
    @Mychanalhub 3 года назад +63

    දෙවන්ත ...❤️‍🔥

  • @nishanmadushanka9311
    @nishanmadushanka9311 3 года назад +48

    අරැනි අක්කාගෙ සින් ⁣එක පටිට ආ 😆😆😆👍

  • @carlcjjohnson1934
    @carlcjjohnson1934 3 года назад +67

    අනුහස්ට තියෙන ප්‍රශ්න මදිවට බේබද්දෙකුත් බලන්න වෙලානේ.. එයාගේ ප්‍රශ්න ගැන හොයන්න වෙලාවක් නෑ මේ කොහෙවත් යන නල්ල මලේ මල්ලි හින්දා

    • @isuruanjana5506
      @isuruanjana5506 3 года назад +5

      අනිවා

    • @raneasma2775
      @raneasma2775 3 года назад

      ඔය අස්සේ අක්ෂා ඉස්සුවානම් තමයි වැඩේ.අනුහස්ට බඩ යන හැටි බලන්න.

  • @nazeemmohamed7122
    @nazeemmohamed7122 3 года назад +80

    එදිරි ඔය වගේ අනුහස්ට නොදැන්නැතුව ආක්ෂා උදව් කරන සීන් එකක් දෙන්නකෝ

  • @the_empire_of_roweenoffici987
    @the_empire_of_roweenoffici987 3 года назад +68

    අනුහස් ටිකක් කලබල වෙලා වැඩී කියල හිතෙනවා😓😓

    • @rkfan1371
      @rkfan1371 3 года назад +3

      අනුහස් කලබල වෙලා වැඩි නෑ බං. අනුහස්ට ඉහටත් උඩින් ඒ ප්‍රශ්නෙ දැනෙනවා මොකද ඒක අනුහස්ගෙ මල්ලිගෙ ප්‍රශ්නයක්. අනික අවන්තයා මොන වගේ ගොන් එකෙක් ද කියලා අනුහස් දන්නවා. ඒකයි ඔතන අනුහස්ටම ඔක්කොම බර පැටවිලා තියෙන්නෙ. අනුහස් මේන් කැරැක්ටර් නිසා කොහොමත් කන්ට්‍රිබියුශන් එක වැඩියි.

    • @isuriamarasinghe4767
      @isuriamarasinghe4767 3 года назад +3

      @@rkfan1371 Anna ekai.. api adare karana aya godak innawa jiwithe.. partner witharaK neweine...

    • @rkfan1371
      @rkfan1371 3 года назад +6

      @@isuriamarasinghe4767 ඔව් පවුලේ අයටත් තියෙන ආදරේ ඔය වගේ මොහොතක දි කොහොමත් ඉස්මතු වෙනවා . ඒකෙන් කියන්නෑ ආක්ෂාට අනුහස් ආදරේ නෑ කියන එක . ආක්ෂාව එයාගෙ ජීවිතේ එයාගෙ ලගින්ම ඉන්න නිසා තමයි අනුහස් එයාගෙ ස්වභාවික ජීවියාව ආක්ෂා ඉස්සරහ එලියට දාන්නෙ . අනික එයා ආක්ෂාට ගොඩක් ආදරෙයි ඒකයි ලේ පැල්ලම ගැන කිව්වම පට්ටෙට කලබල වෙලා ඒ ගැන කේන්තිත් ගිහින් ඒකට විසදුමත් කිව්වෙ . එයා ඉන්නෙ මේ වෙලාවෙ ප්‍රශ්න ගොඩක . ආක්ෂාට තියෙන්නෙ දැනුත් කරනවා වගේ අනුහස් පස්සෙ වැටීගෙන එයාට ඉහටත් උඩින් උදව් කරන එකයි මේ වෙලාවෙ හොදින් තේරුම් අරගෙන situation එක .

    • @isuriamarasinghe4767
      @isuriamarasinghe4767 3 года назад +5

      @@rkfan1371 aniwaren udaw karanna one aksha.. eyage Amma qwa de hari... Dennama ekathu welai dennage Paul wala prashna wisadanna one...

    • @rkfan1371
      @rkfan1371 3 года назад

      @@isuriamarasinghe4767 ඔව් ඒක තමයි . හොදට අනුහස් එක්ක කතා බහ කරලා, එයාගෙ ප්‍රශ්නෙ විසදගන්න එයාගෙ ලග ඉදන් උදව් කරනවනම් හරි ආක්ෂා . එහෙම තමයි වෙන්න ඕනි .

  • @pasindudilhara2990
    @pasindudilhara2990 3 года назад +595

    අනුහස් - like
    මේනක - comment

    • @sadeeshasulakshana6845
      @sadeeshasulakshana6845 3 года назад +3

      Oo

    • @kofinawars3235
      @kofinawars3235 3 года назад +2

      ✋✋✋

    • @achininavodika8168
      @achininavodika8168 3 года назад +7

      Boruwata gon athal ganna epa menaketa kamathi kauruth nane..Anika comment danna welawa ganne na kauruth

    • @pasindudilhara2990
      @pasindudilhara2990 3 года назад +6

      @@achininavodika8168 ehenam ai oya comment danne? Paduwe akmthinm inna puluwnne...oya pduwe inna...

    • @DisalDS
      @DisalDS 3 года назад +1

      mu kollek ne🙄🤐

  • @sadaruruwan1446
    @sadaruruwan1446 3 года назад +50

    තාත්තා කෙනෙක්
    ව්දියට අනන්ද කියන
    කතාව අඇත්තා👍

  • @the_empire_of_roweenoffici987
    @the_empire_of_roweenoffici987 3 года назад +129

    අවුලෙන් ඉන්න ඕන එකා බොනවයි ලවු කරනායි අහක ඉන්න අනුක්ශා ප්‍රශ්න විසඳන්නයි හරිම පිළිකුල් මේක දැක්කම

    • @the_empire_of_roweenoffici987
      @the_empire_of_roweenoffici987 3 года назад +3

      @@forgedreamlife ඇයි තරහ ගියානම් නිවන්නද😂

    • @the_empire_of_roweenoffici987
      @the_empire_of_roweenoffici987 3 года назад +2

      @@forgedreamlife ඔව් ඇයි😂😂😂

    • @the_empire_of_roweenoffici987
      @the_empire_of_roweenoffici987 3 года назад +2

      @@forgedreamlife නෑ නැ වෙන මොකුත් ගියේ නෑ😂😂

    • @the_empire_of_roweenoffici987
      @the_empire_of_roweenoffici987 3 года назад +2

      @@forgedreamlife ඉන්ස්ට Fb ද..........ඉන්නවා............ මොකටද ඒත්😂😂😂

    • @sadeepa77
      @sadeepa77 3 года назад

      @@forgedreamlife නෙත්සර මල්ලි මොකක්ද මෙතන වෙන්නෙ 😠

  • @shehanduminda6788
    @shehanduminda6788 3 года назад +29

    අනුක්ශා අදරේ වෙන් කරන්න හදන්න් එපා plz

  • @nilkaslivanilkasliva2536
    @nilkaslivanilkasliva2536 3 года назад +29

    මේ කතාව අදිනවා අනිවාර්යයෙන් මාස පහක් විතර සල්ලි හොයාගන්න කල් 😂😂😂

  • @m_m7952
    @m_m7952 3 года назад +37

    Aksha පවු එයා මොනවා කරාටද බනින්නේ? ... Anuhas නම් වැඩි මොනවා උනත් 🤬

    • @hi-hn8xc
      @hi-hn8xc 3 года назад +1

      ape anuhasuyi akshai wen karanna nam epa kochchara randu unath e dennata denna adarayeine karadara baadaka thibunama 5hamai e adare lassana wenne.lamai api iwasamu kalabala nowi

  • @thusarabalasuriya4376
    @thusarabalasuriya4376 3 года назад +91

    එදිරියා අවන්තව කාලාම දැමිමා ..
    යකෝ ඔහොම චරිත විනාශ කරන්න එපා .
    අපි අාදරය කරන වරිිත යකෝ .
    එපා වෙනවා දැන් මෙිකනම් .👎👎👎👎👎

    • @dilkiperera9536
      @dilkiperera9536 3 года назад +13

      අනිවා, අවන්තට කොන්දක් දෙන්නේ කවද්ද එදිරි .

    • @thushifernando1371
      @thushifernando1371 3 года назад +11

      @@dilkiperera9536- ඒකනමි හමිබවෙන කොන්දක් නෙවෙයි - හැමදාම බලාපොරොත්තු වුනා/අාසවෙන් බලන් හිටියා අවන්ත තනියම ප්‍රශ්න විසදනවා බලන්න - ඒහෙම දෙයක් නමි අපිට දෙවෙන් ඉනිමෙන් ලැබෙයි කියලා සැක සහිතයි

    • @dilkiperera9536
      @dilkiperera9536 3 года назад +14

      @@thushifernando1371 සහතික ඇත්ත තුෂි.. අවන්ත බේබදු සීන් හොඳටම කරනවා කියලා හැමදාම බේබද්දෙක් කරනවද මංදා .. අන්තිමට මේ පිටපත අවන්ත කියන්නෙ නිකම් ම නිකම් නිකමෙක් කරලා . තවමත් අපි අවන්තට ආදරේ කරන්නේ එදිරි අවන්තව ලස්සනට ලියපු නිසා නෙවෙයි කෙෂාන් අවන්තව ලස්සනට ජීවත් කරවපු නිසා .

    • @erangimunesinghe4683
      @erangimunesinghe4683 3 года назад +10

      @@thushifernando1371 දැන් මම මෙ කතාව ප්ලොට් එක පැත්තෙන් බලන්නෙ නැ. මොකද එහෙම බැලුවොත් මෙක කිසිම ගැලපිමක් නැති ලිවිල්ලක් තියෙන්නෙ. මෙකෙ ඇත්තටම බලන්නෙ තියෙන්නෙ කෙශ් තාරගේ රගපැම විතරයි. මම හිතන්නෙ අපි කතාකරන්න ඕනෙත් ඒකමයි. බලන්න විර චරිත ඕනකෙනෙක්ට රගපාන්න පුලුවන්.හැබැයි කෙශ් අවන්තගෙ චරිතය හරි අපුරුවට දෝලනය කරනවා. තාරත් එහෙමයි. එදෙන්න නිකන් දෙබස් ටිකක් ගිරවා දාන්නෙ නැ.

  • @sadarusachintha2025
    @sadarusachintha2025 3 года назад +92

    පව් බන් අනුහස් අාක්ශා බය වුනා කැ ගහපු විදියට උබ

    • @harshalakmal7692
      @harshalakmal7692 3 года назад +14

      ආක්ශා පව් බම්😭😭😭

    • @rknr7678
      @rknr7678 3 года назад +13

      Ow bn paw aksha

    • @sadarusachintha2025
      @sadarusachintha2025 3 года назад +4

      @@rashlihini1608 ehema thamai kello ehenam ara eda anuhas banna kiyala lihini dawas ganak aduwe😂😂😂

    • @vimukthisw5810
      @vimukthisw5810 3 года назад +1

      @@sadarusachintha2025 ඇඩුවා විතරද හතරගාතේ දාලා ඇදට වැටුනා අනුහස්ව කාමරේට ගෙන්න ගන්න

    • @sadarusachintha2025
      @sadarusachintha2025 3 года назад +1

      @@vimukthisw5810 වලත්තකම😂😜😜

  • @adila8551
    @adila8551 3 года назад +24

    අනුහස් ප්‍රශ්න වල ඉන්න එක ඇත්ත. ඒ උනාට ඒවට ආක්ශ පලි නෑනෙ😒😡😒.මොනවද සාරංග,එදිරි මේ කරන්නෙ😡😡😡.ප්‍රශ්න තියෙන්න ඕන කට්ටිය හොඳට ලව් කරනව අනුහස් ආක්ශ දෙන්න ප්‍රශ්න ගොඩක හිරවෙලා රන්ඩු කර ගන්නව😪😡💔.

    • @harshalakmal7692
      @harshalakmal7692 3 года назад +2

      ආක්ශා දුකින් ඉද්දී,මේක කතාවක් උනත් මාර දුකක් දැනෙන්නේ 😭😭

    • @adila8551
      @adila8551 3 года назад +1

      @@harshalakmal7692 මටත් එහෙම්මමයි බම්😥.

    • @harshalakmal7692
      @harshalakmal7692 3 года назад +1

      හ්ම්ම් 😪😪😪

    • @adila8551
      @adila8551 3 года назад

      @@harshalakmal7692 😔💔😥

  • @ruwandiperera6281
    @ruwandiperera6281 3 года назад +8

    අවන්ත බබෙක් නෙවෙයි බීලා වමනේ දැම්මයි කියලා මැරෙන්නේ නෑ අනුහස් මොකටද ඔය තරම් කලබල වුනේ
    විහිලු සපයන්න එපා එදිරි