Deweni Inima | Episode 667 28th August 2019

Поделиться
HTML-код
  • Опубликовано: 27 янв 2025

Комментарии • 1,1 тыс.

  • @madushdami7466
    @madushdami7466 5 лет назад +201

    අද තමයී මේ කතාවේ වැඩි විනාඩි ගානක් බැලුවේ 😍😍😍
    මම වගේ වෙන උන් ඉන්නවද

  • @sandysandy6727
    @sandysandy6727 5 лет назад +125

    අම්මෝ අවන්තගෙයි දෙව්මිගෙයි ආදරේට මට නම් ඉරිසියාවේ බැහැ.

  • @nimeshanisansala5707
    @nimeshanisansala5707 5 лет назад +182

    දෙව්මිගේ ඇස් වලින් කදුලු ආවේ සතුට සමග අවන්තගේ හැගීම් බර වචන වලට දෙව්මි අවන්තට ආදරේ කරේ අවන්තටත් හොරෙන් 😁 දෙන්නාට දෙන්නා ආදරෙයි කියලා වචනෙන් නොකිව්වත් එ හැම වචනෙකම තියෙන්නේ ආදරේ 😘😘😘😘😘😍😍😍😍❤

    • @robinmosby7571
      @robinmosby7571 3 месяца назад +1

      R 🥳🐦🍩🍪🍒💎🍦🥧🐦🍦🎣🙉🦄💞💖🐿️🦩🍨

    • @robinmosby7571
      @robinmosby7571 3 месяца назад

      ❤🎉 v v R 💖🐬😋💖🧁🧊💎🎊🥧🐦🍦🎣🙉🙊🙉🎣💖⛱️🤍❤💖🙉🦄🍚🍨 e A r ❤🦪🐿️🦩🍦🍨🍩🍪🥠

  • @kanchanadilrukshi2739
    @kanchanadilrukshi2739 5 лет назад +163

    කොහොමද අද කතාව පටන් ගනිද්දිම දෙවන්තගෙ ❤love ❤එක පෙන්නලා දුන්න ගැම්ම. 💪💪💪

  • @sanjeewanibandara9647
    @sanjeewanibandara9647 5 лет назад +438

    ලබන අවුරුද්දෙ අපි කෙශාන්ව හැම සම්මාන උළෙලකදීම ජනප්‍රිය නලුවා කරමු නේද . හැමෝම ඒකට කැමැති නේද ?( නයනතාරා කොහොමත් ජනප්‍රිය නිලිය වෙනවනෙ )

  • @shanyshany4080
    @shanyshany4080 5 лет назад +145

    මතක අැති කාලයක දකින සුන්දර අාදරයක්..එ් අාදරේට නමි අාදරේ හිතෙනවා.....අවන්න...දෙවිමි . .

  • @hzhzhz9366
    @hzhzhz9366 5 лет назад +122

    දෙවුමිඑයි අවන්තගෙයි ආදරෙට කැමති අය කො බලන්න

  • @shiranianomali5346
    @shiranianomali5346 5 лет назад +101

    අවන්ත මෙි තරමි හැගමි බරද අමිමෝ අද නමි දෙවිමි අවන්ත love එක නමි සුපිරි අදත් කතාව ගොඩාක් ලස්සනයි 😘😘😘😘😘😘😘

  • @suneesunee9799
    @suneesunee9799 5 лет назад +107

    අවන්තගෙ හිනාවට මම හරි ආසයි.මාර ආදරනීය හිනාවක් .ඔයා සෝයි අවන්ත.මට ඔයාගෙ හිනවට හගීම් වලට හරි ආසයි .

  • @udenisamanmale4936
    @udenisamanmale4936 4 года назад +91

    අවන්තගේ හිනාව දැක්‌කම ගොඩක් සතුටුයි ❤❤❤❤කේෂාන් අයියාට හොදම නලුවා සම්මානය ලැබේන්නේ අනිවාරේන් ❤❤💗💗💗💗

  • @dailyjournaling1737
    @dailyjournaling1737 5 лет назад +441

    ටිපිකල් ආදරවන්තයා නොවන ගැබුරු තැනක් ආදරවන්තයාගේ තැන හොයන ගමන ඇත්තටම සාර්තකයි කෙශාන්. ඔබට ජය

  • @TK-qm3ft
    @TK-qm3ft 3 года назад +83

    අවන්තගෙ වචන ටිකට නම් කඳුළු ආවා❤️

  • @madushikaherath8152
    @madushikaherath8152 5 лет назад +341

    සති දෙකක් විතර දෙවෙනි ඉනිමෙ තිබුන කම්මැලිකම අද කොහෙන් ගියාද දන්නෑ දෙව්මි අවන්ත කේශ්තාරා ආයි වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ලංකාවෙ බිහිඋන සුන්දරම කපල් එක

    • @susthivideos1685
      @susthivideos1685 5 лет назад

      මටත් subscribe එකක් දෙන්න. මගෙනුත් ඔයාට සුබ එකක්

    • @susthivideos1685
      @susthivideos1685 5 лет назад

      යාළුවනේ මේ වාගේ හොරුන් ගෙන් පර්ස්සන් වෙන්න. ruclips.net/video/WFsZyhs7NCA/видео.html

  • @destinysparkle4692
    @destinysparkle4692 5 лет назад +68

    SO MUCH emotion in one scene!!! How can anyone, including themselves, deny that these two belong together??
    Much Love Dewantha !!

  • @isuruadishana6883
    @isuruadishana6883 5 лет назад +647

    අවන්ත...... බදාගෙන ඉඹිනවට වඩා මූන පිරිමදින එකේ කොච්චර feeling එකක් තියෙනවද... මාර ආදරයක් ඒක නම්..... 😘😘🙄

    • @susthivideos1685
      @susthivideos1685 5 лет назад

      යාළුවනේ මේ වාගේ හොරුන් ගෙන් පර්ස්සන් වෙන්න. ruclips.net/video/WFsZyhs7NCA/видео.html

    • @malkimadushika9456
      @malkimadushika9456 5 лет назад +4

      Awantha dannawada e sathutu kandulu kiyala

    • @AdithyaGimhanaMusicforLife
      @AdithyaGimhanaMusicforLife 5 лет назад +4

      badagena ibina ewa pennanna puluwanda ban...

    • @arunajeewathennakoon5075
      @arunajeewathennakoon5075 5 лет назад

      @Sineth Sandaruwan and ACTUALLY play

    • @isuruadishana6883
      @isuruadishana6883 5 лет назад +2

      @@AdithyaGimhanaMusicforLife ගොඩක් ඒවැයි යන්නෙ ඒවනේ...

  • @tharushirathnayake5370
    @tharushirathnayake5370 3 года назад +62

    මෙි කථාවෙි ආසම චරිත දෙක අවන්තටයි දෙවිමිටයි 🌹🌹🌹🌹🌹🌹💋💋💓💋💋💓💋💓💋💓💓💓💋💓💓💋💓💓💋💓💋💓💋❤️:-!:$:$:$💗💗💗💗💗💕💕💗💕💕💗💗💕💕💕💗💗💕💕💕💗💕💕💕💗💕💕💗💕💕🌺🌺🌺🌺💗💗🌺💗💗💗🌺💗💗💖💗💗🌹🌹👍👍👍👍🧡🧡🧡💋💋

  • @shanikabalasuriya2605
    @shanikabalasuriya2605 5 лет назад +288

    (අවන්ත)මේකගෙ හිනාවට පිස්සු හැදෙනවා යකෝ......

  • @happybird9463
    @happybird9463 5 лет назад +100

    Dewantha is the Best and authentic couple, they kill us with their insane chemistry, we have never seen couple like them before !!!Love them soo much .

  • @s.a9748
    @s.a9748 5 лет назад +149

    කොලු කාර, දගකාර අවන්තයා 🎈 මෙච්චර කල් කොහෙද බං ඔය වචන හංගන් හිටියෙ .?

  • @christinewijekoon5490
    @christinewijekoon5490 5 лет назад +90

    දෙවෙනි ඉනිම 56 ඵපිසෝඩ් ඵකෙන් පටන් ගත්ත දෙව්මි අවන්ත යාලුකම ඵපිසෝඩ්ස් ගනනාවකට පස්සෙ යාන්තම් 667 ඵපිසෝඩ් ඵකේදි පෙම්වතුන් උනා. අපිත් බැන බැන කොච්චර කල් බලන් හිටියද මේ දවස ඵනකම්...😍😍😍
    දේවන්ත ❤❤

    • @chandilayal7651
      @chandilayal7651 5 лет назад

      කියලා වැඩක් නෑ අප්පා යන්තම් ඇති

    • @malkimadushika9456
      @malkimadushika9456 5 лет назад +1

      @@fairy3560 kiwwe nathi unata ada thamai e denna eka hariyata kiyagaththe. Dan e denna eka kiyagena iwarai.ada hari lassanai kathawa

  • @harleyrulz4651
    @harleyrulz4651 5 лет назад +76

    I love the fact that he always lowers his tone when talking to her (when they're are not fighting, but having a heart to heart chat)
    #Dewanthaislove

  • @khaleesil1896
    @khaleesil1896 5 лет назад +255

    වචනෙන් නොකියා නෙතඟින් කියවෙන ආදරය කොච්චර සුන්දරද ❤❤

    • @prashanthiprashanti1378
      @prashanthiprashanti1378 5 лет назад +5

      E de karanna පුළුවන් kesan nayanathara.ammo pissu wattanawa ane me denna

  • @sandalirathnayake4125
    @sandalirathnayake4125 7 месяцев назад +33

    Who is watching 2024??

  • @katugasnuwaraya7998
    @katugasnuwaraya7998 5 лет назад +113

    අවන්ත හින්දා බලන අය

  • @cheffamilykitchen2300
    @cheffamilykitchen2300 5 лет назад +181

    අවන්ත දෙව්මි කොටස විතරක් රිපීට් කර කර බැලුව

  • @dilruhettiarachchi7979
    @dilruhettiarachchi7979 5 лет назад +79

    කෙශාන් නයනතාරා ඔයාලා දෙන්නා ගැන කියන්න වචන නෑ..කොහොමද මෙහෙම රගපාන්නේ..හිතාගන්නත් බෑ..කේශාන්ගෙ දුශ්ට චරිතෙට වඩා ආදරේ පිරිච්ච මූන හරි ලස්සනයි.ඒ හිනාව, දෙව්මි දිහා බලන ආදරනීය බැල්ම...කියන්න වචන නෑ කේශාන් අයියේ..ඔයා නම් මාරම දක්ශයෙක්..නයනතාරා ගැන කියන්න දෙයක් නෑ..හැමදාම වගේ බෝනික්කියක් වගේ කට හද හද කතා කරන ලස්සන අහගෙන ඉන්න ආසයි..ඔයාලා දෙන්නා තවත් නිර්මාණ වලින් එනකන් බලාගෙන ඉන්නවා😍😍😍

  • @maxxdananjaya48
    @maxxdananjaya48 5 лет назад +217

    මං බලපු ගොන්ම කතාව දෙවෙනි ඉනිම උනාට මං බලපු පට්ටම ලව් ස්ටෝරිය දෙව්මි අවන්ත දැකපු පට්ටම කපල් එක කෙශාන් නයනතරා (ඇත්තටම උන් දෙන්න ශාරැක් කාජල් වගේ)

  • @shashashasha8561
    @shashashasha8561 5 лет назад +185

    අවන්ත වගේ කොල්ලෙක් නම් හා අම්මේ....😂😂😂😂

    • @dgdhddhdh6003
      @dgdhddhdh6003 3 года назад +1

      😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅

    • @priyankanilmini2046
      @priyankanilmini2046 3 года назад

      ඇයි අනුවාස්

    • @mayurirajapaksha6320
      @mayurirajapaksha6320 3 года назад +1

      කියලා වැඩක් නෑ..මටත්.😥♥️😍😘😋

  • @Lakmali-y8p
    @Lakmali-y8p 5 лет назад +35

    මේ ආදරය දැකලා අතීතය මතක් වුන අය තවත් ඉන්නවද මං වගේ....❤️❤️❤️❤️

  • @rmprathnayaka6628
    @rmprathnayaka6628 5 лет назад +304

    අවන්ත දුෂ්ඨ චරිතය රගපාද්දිත් මාරගති දැනුත් 👍අදත් කතාව සුපිරි. දේවන්ත❤️❤️😘

  • @dulminiimalka1872
    @dulminiimalka1872 5 лет назад +110

    ආදරේ නොකරන අයටත් ආදරේ කරන්න හිතෙන.. ආදරේ කරන අයටත් තව ආදරේ කරන්න හිතෙන... ආදරේටත් ආදරේ කරන්න හිතෙන.. ලංකාවේ lovely ම copule එක තමයි.. මේ..
    අවන්ත +දෙව්මි ❤️❤️❤️ ආදරෙයි ගොඩක්

  • @surangisurangi1561
    @surangisurangi1561 5 лет назад +48

    අම්මෝ ඒ ආදරෙ .......එදිරිමුනි අයියෙ ආදරෙයි ආදරෙයි ආදරෙයි පැලෙන්න ඔයාට .....💖💖💖💖💖💖💖

  • @arunamaduranga2588
    @arunamaduranga2588 5 лет назад +81

    අවන්ත,දෙව්මි නැත්නම් එදිරි මාමගෙ මේ කතාව බලන්න බල්ලෙක්වත් නෑ ලොවෙත්...

  • @ahasnagamage85
    @ahasnagamage85 5 лет назад +175

    කව්රු හරි කෙනෙක් අනික් කෙනා වෙනස් කරන්න උත්සාහ නොකර ඒ කෙනාගේ විදියට ආදරේ කරනවා කියන්නේ ලෝකෙ තියන ලොකුම වාසනාවක් ඒ අතින් අවන්ත හරිම වාසනාවන්තයි.වගේම දෙව්මි හරි ඉවසිලිවන්තයි .අවන්තත් දෙව්මි ලගදි එහෙමයි.දෙන්නට දෙන්නා වෙනස් නොකර කරන ආදරයක් නිසා බොළඳ ආදරේකට වඩා ගැඹුරු ආදරයක් මේ දෙන්නගෙන්ම පේන්නෙ එකයි.

  • @dinukodithuwakku4770
    @dinukodithuwakku4770 5 лет назад +52

    Wow දෙවන්ත හැමදාමත් ආදරනීයයි අද ඊටත් වඩා ආදරනීයයි කේශාන් නයනතාරා හැමදාමත් ආදරේයි ඔයාලා දෙන්නාට❤️❤️❤️❤️❤️

  • @mdjasimsheikh9332
    @mdjasimsheikh9332 5 лет назад +88

    අවන්ත අද ගොඩක් ලස්සනයි

  • @isuriudara7632
    @isuriudara7632 5 лет назад +945

    අවන්තයි දෙව්මියි මේ වගේ ආදරෙන් ඉන්නවට ආස අය 👈 👍 කරමු......🌷🌷🌷🌷🌷🌷🌷

  • @malkidayarathne4586
    @malkidayarathne4586 3 года назад +37

    කතාවට හරි මන් අවන්ත තුළින් හැබැ පිරිමියෙක් දැක්ක

  • @supergirl7976
    @supergirl7976 2 года назад +26

    දෙවන්තට පිස්සු වැටුණු එක එපිසෝඩ් එකක්. අවන්තගෙ ආදරේ

  • @gamekitchen2668
    @gamekitchen2668 5 лет назад +37

    අම්මෝ එදිරිමිනි මාමී ඔයත් අපිට දෙන සප්ප්‍රයිස්...😁😙😙❤❤..හරිම ලස්සනයි ..අවන්තයි දෙව්මියි හරිම ආදනීයයි...හැගිම්බරයි..

  • @පැතුම්පැතුම්-ව7ත

    අනිවාර්යයෙන්ම දෙව්මියි අවන්තයි බදින්නම ඔන.eposid 1000ක් ගියත් කමක් නෑ..

    • @sandalihansika2901
      @sandalihansika2901 5 лет назад +9

      Aniwaryen badinnma onehhhh

    • @malkimadushika9456
      @malkimadushika9456 5 лет назад +8

      Ow e adare balan inna asai

    • @sandalihansika2901
      @sandalihansika2901 5 лет назад +5

      @@malkimadushika9456 hiiii😙

    • @susthivideos1685
      @susthivideos1685 5 лет назад +2

      යාළුවනේ මේ වාගේ හොරුන් ගෙන් පර්ස්සන් වෙන්න. ruclips.net/video/WFsZyhs7NCA/видео.html

    • @malkimadushika9456
      @malkimadushika9456 5 лет назад +1

      @@sandalihansika2901 hiiiiii

  • @chamikakumari247
    @chamikakumari247 5 лет назад +58

    Ammoh අවන්ත පිස්සු හැදෙනවා ❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @Mudurathnayaka821
    @Mudurathnayaka821 5 лет назад +138

    ඔය තරමි සංයමයකින් හිතට දැනෙන්න අාදරය කරන්න පුලුවන් Dewanthata විතරයි.

    • @g.k8085
      @g.k8085 5 лет назад

      Ne thawa ehema aya oni tharam innwa

    • @awi1656
      @awi1656 3 года назад +1

      @@g.k8085 කව්ද 🤔

  • @පැතුම්පැතුම්-ව7ත

    ඉක්මනට දෙව්මියි අවන්තයි එකම කුඩුවකට එනවට කැමති අය like එකක් දාගෙන යමු 😃 😃 😃

    • @kumarakumara9955
      @kumarakumara9955 5 лет назад +2

      පැතුම් පැතුම් ai mama

    • @jolaproduction5936
      @jolaproduction5936 5 лет назад +2

      යාලු පුළුවන් නම් අපිවත් subscribe කරන්න

    • @inoii6328
      @inoii6328 5 лет назад +4

      Lhni.avilla.tamai.dawaniinima.kawa

    • @malikamalika1621
      @malikamalika1621 5 лет назад +2

      👍👍👍👍😘

    • @TOPVIDEOS-qu3mp
      @TOPVIDEOS-qu3mp 5 лет назад +3

      @@jolaproduction5936 yaluwa mawa subscribe karanna

  • @dorothy9023
    @dorothy9023 5 лет назад +14

    Dewmi and Avantha💑 = Cutest couple ever!! 💕💕💕 Amazing performance by both! Keep it up the great work!

  • @surekasureka6896
    @surekasureka6896 5 лет назад +56

    මුල ඉදලම අද වෙනකල් නියමම චරිතෙ අවන්ත.

  • @imashasewwandhi1830
    @imashasewwandhi1830 5 лет назад +46

    ඇයි දෙයියනේ මෙහෙම කරන්නෙ. සතියක් විතර එපා වෙලා හිටියෙ ඒ ඔක්කොම අමතක වුනා දේවන්ත දැකල😍.mr.edirimuni Thanks.🙏

  • @christinewijekoon5490
    @christinewijekoon5490 5 лет назад +170

    දෙවෙනි ඉනිම ලස්සන කරන දේවන්ත 💏 ආදරෙයි හැමදාමත් 💕💕

    • @bikoo5376
      @bikoo5376 5 лет назад +1

      මේක අහිංසක ඉල්ලීමක් පුලුවන් නම් මට සබ්ලා 200ක් ගන්න තව තුනයි ඕනෙ මට සහයෝගයක් දෙන්න ලොකු උදව්වක් ලොකු දෙයක්

  • @lalinifernando7358
    @lalinifernando7358 5 лет назад +68

    My goodness me, these two sweethearts hold our hearts in such a delicate way and we hold them in such a special place. Such precious Dewantha scenes were shown today - the regard and respect Avantha has for Dewmi coupled with the issues they may face in the future bring bittersweet tears to Dewmi's eyes. Avantha finds it adorable that she can't state the reason behind the tears, and this scene, as in the case of so many other encounters, is so close to real life which is why we find them closer to our hearts than ever. Avantha gives his assurance to Dewmi and I am sure every girl was brought to tears just like Dewmi was when Avantha said those beautiful words. I know I was. The way he gently strokes her hair and lovingly asks her why she is crying was so heartfelt; they certainly are touching the most sensitive points in our hearts. Those glances and glimpses, smiles and sighs make us feel their love. Dewmi couldn't hold back her tears; she may have experienced absolute wonderment at the sound of Avantha's flow of thoughts. The telephone conversation left me smiling like crazy; 'Gal ibba' being the latest addition to the variety of nicknames Dewmi has given her Avantha and the playful banter with the number that's unavailable and the captain of the ship took their conversations to a whole new level! Too damn cute! Avantha explaining how he gets Dewmi's photos and the way Dewmi says she knows he is thinking of her all the time, and Avantha in that mischievous way truly known only to him, says he has other work too. That right there takes me back to episode 401. The fading in and out and editing was lovely, plus this time they included a muted conversation after the scene with 'Hamadama Oya Daasa' playing in the background, which was different yet nice to watch at the same time. I can go on and on, but honestly, Keshan and Nayanathara, may countless blessings be showered upon you two for the undying happiness you both give us. This kind of talent cannot be explained. ❤ Thank you Mr. Edirimuni for those two scenes, although we all figured out that the preview shown yesterday wasn't included in today's episode. More Dewantha tomorrow! Will never get fed up of them! All my love! #DewanthaIsLove #DewanthaFTW #DewanthaAllTheWay ❤

    • @DewanthaAlovesoBeautiful
      @DewanthaAlovesoBeautiful 5 лет назад +9

      Beautifully written! Just as you said, words aren’t enough to describe how we feel about Dewantha ♥️😭

    • @lalinifernando7358
      @lalinifernando7358 5 лет назад +4

      @@DewanthaAlovesoBeautiful
      Thank you so much! ❤ Nonetheless we will continue the way we can and know, won't we? 😉

    • @lalinifernando7358
      @lalinifernando7358 5 лет назад

      @@anju4473
      Thank you nanga ❤

    • @thushifernando1371
      @thushifernando1371 5 лет назад +4

      Beautifully described their magical moments, Nangi.. You are so right every girl will have the emotion & the tears as Dewmi had today. I was too.

    • @DewanthaAlovesoBeautiful
      @DewanthaAlovesoBeautiful 5 лет назад +1

      Lalini Fernando Yes! Absolutely 🙊♥️ #DewanthaFTW

  • @yushinidz939
    @yushinidz939 5 лет назад +46

    අනේ එදිරි.... ඔයා නම්ම්...කේශ්තාරා අනේ ඔය දෙන්නා ශෝක් දෙයියනේ ඔයාලගෙ ඇක්ටින් ගැන කියන්න වචන නෑ මාරම මාරම ලස්සනයි😍😭😭 කොහොමද අප්පා ඔහොම ලස්සනට ඇක්ට් කරන්නෙ😭😭😭😭 තෑන්ක්ස් එදිරී ඈහ්😗😗😗😗

    • @jolaproduction5936
      @jolaproduction5936 5 лет назад +1

      Feel බොක්කටම දැනිලා වගේ යාලු.පුලුවන් නම් අපිවත් subscribe කරන්න

  • @ramyarajapaksha8660
    @ramyarajapaksha8660 5 лет назад +386

    අද නම් නියමයි හෙටත් හොද වෙයි වගේ 😃😃😃😃

  • @f-6340
    @f-6340 5 лет назад +50

    හරිම ලස්සනයි දෙවන්ත සීන් එක.මේ ආදරේ ඕම ගෙනිච්චොත් හොදයි.
    යන්න යන්න තමා වැඩේ ආනන්ද අන්කල් මොනා කියයිද මන්දා

  • @hiruvinda7818
    @hiruvinda7818 5 лет назад +296

    එදිරියා අපට මේවා පෙන්නලා මොන ගිනි ගෙඩියක් පත්තු කරයීද කියලා හිතෙනවා අප්පා😁😁🤭

    • @abeesbees1463
      @abeesbees1463 5 лет назад +1

      😅😅

    • @oshaniperera7237
      @oshaniperera7237 5 лет назад +1

      anthimata devantha dedena ekwenawa

    • @chandilayal7651
      @chandilayal7651 5 лет назад +1

      ඒ කනම් සහතික ඇත්ත බං අපි හැමෝම කූල් කරලා තියල නේදෑ

    • @pasininuwandara8721
      @pasininuwandara8721 5 лет назад +1

      ඒකනේ ..සප්පයිස් දෙන්න හපනා එයා..

    • @pa_ba_h
      @pa_ba_h 5 лет назад +1

      අපොයි ඔව් එදිරිව නම් විස්වාස කරන්න බෑ. 😅

  • @k.t.u.padmini2634
    @k.t.u.padmini2634 5 лет назад +8

    Keshan you are the cutest and most handsome lover of the little screen.❤️❤️we are hoping that both of you will come soon as a loving couple in silver screen too.best of luck Kesh-Thara💖

  • @Gamingplayer11872
    @Gamingplayer11872 5 лет назад +87

    අවනත ,දෙව්මි (දෙවන්ත ) සුපිරි අවන්ත ,දෙව්මි හෙටත් ඉන්නවා එදිරි හදන්නේ දෙවන්ත තව මසකට වත් නොපෙන්නා ඉන්නද .එක දිගට පෙන්නලා . මුන් දෙන්න පට්ට 👌

    • @awi1656
      @awi1656 3 года назад

      මේ අවන්තට දෙව්මිට කමෙන්ට් කරපු අය දැන් කෝ අප්පා ☹️

  • @නිලුකාමදුවන්ති

    අවන්ත ඔයා..... අදනම් ගොඩක් ලස්සනයි

  • @ariaamos4674
    @ariaamos4674 5 лет назад +16

    I’m only here to watch Avantha and Deuwmi 😍😍 what a beautiful chemistry 😍❤️

  • @surekasureka6896
    @surekasureka6896 5 лет назад +30

    අද නම් ගොඩාක් ලස්සනයි.අවන්තයි දෙව්මියි ආදර කතාව මුළු episode එකේම තිබුනත් බලන්න ආසයි අනුහස් ලිහිනි ආදර කතාවයි දෙව්මියි අවන්ත ආදර කතාවයි ඔක්කොම එකට වුනාම දෙවනි ඉනිම ගොඩාක් ලස්සනවෙයි කියලා හිතෙනවා.

  • @sanjudsk9884
    @sanjudsk9884 5 лет назад +23

    අවන්ත දෙව්මි රගපානවද කියල දැනෙන් නෑ.. ඒ තරම් හිතට දැනෙනවා.. සුපිරී

  • @sepalikasaduni8006
    @sepalikasaduni8006 5 лет назад +27

    අම්මා අවන්තගේ මූනේ තියෙන පෙම් පාට අවන්ත හිනා වෙද්දි හරිම ලස්සනයි

  • @chamichamalie6502
    @chamichamalie6502 5 лет назад +79

    ආදරේ තියෙන්නේ හදවත් ස්පර්ශ වන තැන මිස සිරුරු ස්පර්ශ වන තැන නොවේ..

  • @anitafed2705
    @anitafed2705 5 лет назад +42

    Mr Ediri, thank you so much for giving us this wonderful episode. Mostly, thank you Mr Mendis for selecting Keshan and Nayanathara for these two roles as Dewantha. This is one of the most precious things you have earned.
    Hope you will keep up the story interesting and beautiful. Dewantha may come across various challenges as Avantha said today . But, they should be stronger than ever in the future. That's what we all expect. Keshthara combination always make us feel sooo happy. Love you so much my favourite duo. ❤❤

    • @thushifernando1371
      @thushifernando1371 5 лет назад +2

      They are my favorite as well do so much justice to their roles.. This was a wonderful episode and a beautiful moment with them.

  • @dewminishamali626
    @dewminishamali626 5 лет назад +64

    පළවෙනි විනාඩි 7 මන් ෆුල් හොල්මන්...😱😱😱❤️❤️❤️😘😘😘

  • @sriyaniperera4602
    @sriyaniperera4602 5 лет назад +104

    නයනතාරා දෝණි ඔයා හරි හුරැබුහුටි ලස්සන දක්ශ දරැවෙක් ☺ හරි ආදරෙයි ඔයාට අපි.

  • @thushifernando1371
    @thushifernando1371 5 лет назад +85

    Wow what a beautiful and heart touching Dewmi & Avantha moment. Your magical on-screen chemistry is the best. Keshan & Nayanathara you both are blessed with talent and good looks. Stay blessed.

    • @devmimunasinghe6625
      @devmimunasinghe6625 5 лет назад +4

      The way he touched devmi s face was magical.oh god .

    • @thushifernando1371
      @thushifernando1371 5 лет назад +2

      @@devmimunasinghe6625 I know that was magical.

    • @devmimunasinghe6625
      @devmimunasinghe6625 5 лет назад +2

      Ai avantha kiwwe oyata wenas wenna puluwan kiyala

    • @erangimunesinghe4683
      @erangimunesinghe4683 5 лет назад +5

      @@devmimunasinghe6625 අවන්තට ඕන හැමදාම දෙව්මිව සතුටින් තියන්න.ගෙදර අය අකමති උනොත් දෙව්මි දුක් විදිනවා.එකයි නේද අවන්ත නොකියා කියන්නේ "ඔයා වෙනස් වෙන්න හැබැයි සතුටින් ඉන්න කියලා".

    • @gstarasterisk
      @gstarasterisk 5 лет назад +3

      Definitely the best on screen chemistry!!

  • @anudee8712
    @anudee8712 5 лет назад +48

    Ane deiyane 🙈🙈🙈🙈🙈
    Keshan, e balma, hinawa, katahanda, Dewmige moona allapu widiya..... Me okkoma nikan heenayak wage 💕. Nayanathara, e sathutata andapu widiya, hinawa 💕. Meka patta love ekak 👌

  • @anudee8712
    @anudee8712 5 лет назад +66

    "Mn wenas wenne na "
    "Mata one oya sathutin innawa balanna " those words 🙈

  • @tharupeiris3070
    @tharupeiris3070 5 лет назад +35

    අද කතාව හදවතටම දැනුනා .
    dewanthage එක seen එකක් පෙන්නුවත් දැනෙන feeling එක අනුහසුයි ලිහිනි ගෙ seen වලින් දැනෙන්නැත්තෙ මට විතරද

    • @sanjaneeherath2543
      @sanjaneeherath2543 5 лет назад

      Apooo..lihini harima kathi eyaage katha vilase watti amma kenek wage

  • @deepisworld
    @deepisworld 5 лет назад +30

    අවන්ත දෙව්මි ආදරෙයි ඔයාලා දෙන්නට😘😘

  • @චතුරිදනන්ජනාසිතු

    වාව් අදනම් ලස්සනයි අවන්ත දෙවුමි❤️❤️❤️❤️❤️

  • @ruwdsam8373
    @ruwdsam8373 5 лет назад +88

    එදිරිමුනි ඔයා මාව පිස්සියක් කලා.. Much love Dewmi and Awantha ❣️🌸

  • @kingvideo1340
    @kingvideo1340 5 лет назад +30

    ලස්සනයි ගොඩක් අදත් awanta &දෙව්මි 💘 ආදරය ගොඩක් ලස්සනයි

  • @malmipanchali6479
    @malmipanchali6479 5 лет назад +46

    අම්මෝ අවන්තගේ තියෙන පෙම් පාට .❤ කෙල්ලෙක් බලාපොරොත්තු වන ආදරය රැකවරණය උපරිමයෙන් අවන්ත ළඟ තියෙනවා. කෙෂාන් ලස්සනට ආදරණීය චරිතය රඟපානවා. Preview එකේ දාන ඒවා ඇයි අඩුවෙන් පෙන්නන්නේ. අවන්ත දෙව්මිගෙ කඳුළු පිහදානකම් අපි බලාගෙන හිටියේ. මොනව වුණත් දෙවන්ත සීන් එක ලස්සනයි.
    අයියයි මල්ලියි එකටම පෙම් කරන්න පටන් ගන්න වගේ හදන්නෙ.

    • @chanakapiyminda5629
      @chanakapiyminda5629 5 лет назад +4

      Tnilochana mata hithenne ethana kadulu pihidanawa wagema ita eha deyak thibuna .wishesha deyak. Oyata man kiyana deya therenawa neda. Eka pennuwe naththe eye samahara aya eka eka dewal kiyala thibunane. Ekanisai Man hithanne e kotasa pennuwe naththe.

    • @malmipanchali6479
      @malmipanchali6479 5 лет назад +9

      @@chanakapiyminda5629 ඒ මොන දෙයක් තිබුණත් kiss කරන එකක් වෙන්න බැහැ. මොකද ඒ වගේ දෙයක් මෙච්චර ඉක්මනින් පෙන්නන එකක් නැහැ. ඒත් වෙත කතා එක්ක බලනකොට වෙන tele couple එක්ක බලනකොට දෙවන්ත ආදරයේ පුදුම සංයමයක් තියෙන්නේ. එක එක හේතුවක් දෙවන්ත මෙච්චර ජනප්‍රිය වෙන්න.

    • @bikoo5376
      @bikoo5376 5 лет назад

      මේක අහිංසක ඉල්ලීමක් පුලුවන් නම් මගේ චැනල් එකට 200 ගන්න උදව් කරන්න ලොකු උදව්වක් ලොකු දෙයක්

  • @sitheshif7683
    @sitheshif7683 3 года назад +24

    2022 බලන්නේ කවුද 🙉🙈😍

  • @DWS-li1pw
    @DWS-li1pw 5 лет назад +27

    ඇත්තටම මේ කතාව ගොඩක් ලස්සනයි. හැම තේරීමක්ම(නළු නිළියන්,පරිසරය )ගැලපීම නියමයි.තව ඉස්සරහට හොදින් කරගෙන යන්න.සුබ පතනවා හැමෝටම .

  • @nirmalapushpakumari6754
    @nirmalapushpakumari6754 5 лет назад +20

    අද නම් කතාව පටන් ගත්තෙම ගැම්මෙන් නේද යාලුවනෙ. 🤣🤣.
    Full happy එකේ බැලුවා අද 🤣🤣🤣
    අද full happy එකේ කතාව බැලුව අය එන්නෝ

  • @shanumiamaya2936
    @shanumiamaya2936 5 лет назад +53

    අදනම් ලස්සනයි අවන්තගෙයි දෙව්මිගෙයි ආදරේ...හෙට අනුහස්ටත් හරියයි වගේ...😍😍

  • @renukananayakkara5412
    @renukananayakkara5412 5 лет назад +11

    Oh my god awantha & dewime, so romantic. So nice ,best acting

  • @kavingasilva8255
    @kavingasilva8255 5 лет назад +140

    මුලින්ම කියන්න ඕන මං ඔය කෙශාන්ගෙවත් නයනතාරාගෙවත් රසිකයෙක් නෙවේ . මං ලංකාවෙ කැමති උන් දෙන්නයි ඉන්නෙ එකෙක් හේමාල් අනිකා පූජා. හැබැයි මුන් දෙන්නගෙ ඇක්ටින් ටික දවසක් බලද්දි මං ඇත්තටම මුන් දෙන්නට නිකන් ඇබ්බැහි උනා වගේ . ගොඩක්ම නයනතාරාට ඒකිගෙ කතා හොය හොය බැලුවා කියන්න දෙයක් නෑ ප්රාණ කියල කතාවක් මං එහෙන් මෙහෙන් බැලුව නංගි උබේ ඇක්ටින් පර්ෆෙක්ට්. දැන් කාලෙ නිලියෝ කියල ඉන්න එව්න් කරන්නෙ මොනවද කියල හිතෙනව කෙශාන් ගැනත් කියන්න ඕන ඌ පට්ට පොරක් දෙවෙනි ඉනිම තුල මම දකින පට්ටම එකා ඌ ආනන්ද වගේම මූ තමා මේකේ පට්ටම පොර. මචං ගොන් කතාවක ඉන්නවට වඩා උබේ ටැලන්ට්ස් වලින් වැඩක් ගනිංකෝ. වැඩි කතා ඕන නෑ නයනතාරා එක්ක ෆිල්ම් එකක් කරහං බොක්ස් ඔෆිස් ගහනව ශුවර් උබල දෙන්නටත් පුලුවන් බං මේ කලාව වෙනස් කරන්න

    • @siddarthnigamfan4880
      @siddarthnigamfan4880 5 лет назад +5

      Well said👍

    • @rmprathnayaka6628
      @rmprathnayaka6628 5 лет назад +5

      අපිත්👍👍👍👍

    • @thushifernando1371
      @thushifernando1371 5 лет назад +4

      👍👍👍👍👍👍👍👍

    • @nishiamayawijewardhane8677
      @nishiamayawijewardhane8677 5 лет назад +13

      matath une oya tikama thama me kathawa balana eka nawaththala thibune tika kalekata passe nikamata eka dawasak Baluwa cmnt section eka baladdi dewantha, dewantha kiya kiya mokeddo ekek gana hemathanam thiyeddi mama mulin hithuwe avantha kiyana eka waradawala liyala kiyala aluth kenek kathawata ewith kiyalath hithuwa...passe thama therune...mokada mun mechchara pissuwen dangalanne balanna....dewantha episodes tika mula indan beluwa..ita passe Mata uneth oyata una dema thama..dan addict wela wage thama me melo wadakata nathi drama eka balanne me denna nisa..ita passe mamath prana drama eka, sanda diya siththam Google search karala beluwa...e wagema Malli mamath kemathima pooja, Hemal wena ekektawath neha...Dan meyalage film ekak enakal asawen innawa...

    • @Captionfun91
      @Captionfun91 5 лет назад +9

      So true... Waiting to see them together on the silver screen one day.

  • @gstarasterisk
    @gstarasterisk 5 лет назад +208

    පටන් ගන්නකොටත් දෙවන්ත.. ඉවර වෙනකොටත් දෙවන්ත.. හෙටත් දෙවන්ත.. ඔන්න අපි නං කැමතියි!

    • @shakimunasinghe8943
      @shakimunasinghe8943 5 лет назад +5

      මම බැලුව කොහෙද කියල මෙච්චර කල් අඩ අඩා හිටියෙ මේකට නෙහ්

    • @gstarasterisk
      @gstarasterisk 5 лет назад +3

      @@shakimunasinghe8943 ඒකනෙ කියන්නෙ අඬන්න ඕනෙ දෙවන්ත පෙන්නන්න කියලා 🤣

    • @mayuranga
      @mayuranga 5 лет назад

      G* 🤮🤮🤮

    • @travelgeeth1193
      @travelgeeth1193 5 лет назад +1

      Subscribe orna aya mawa subscribe karanna.aniwa mam oyalawa subscribe karanawa.antimatama dala tina video ake COMMENTS akakuth Dan yanna subscribe kara kiyala.math oyalage ahema karanawa.jaya wewa🙏🏾🤓

    • @awi1656
      @awi1656 3 года назад

      @@mayuranga ඇයි දන්නෑ 😏

  • @pasanchathuranga4157
    @pasanchathuranga4157 5 лет назад +270

    කෙශාන්ගෙයි නයනතාරාගෙයි තියනව බං පට්ටම chemistry එකක්. ශාරැක් කාජල් වගේ අමුතුම ලස්සනක් තියන කපල් එකක්. කෙශාන් කාව බැන්ඳත් ගැලපෙන්නෙ නයනතාරාට😍 නයනතාරා අනාගතේදී කාව බැන්ඳත් ගැලපෙන්නෙ කෙශාන්ට😆 ඒ වගේම ඒ දෙන්නගෙ ඇක්ටින් ඉතාම ඉහල මට්ටමක තියනව☺කතාවට අපි බනිනව තමා. හැබැයි මේ දෙන්නා ඒ ලව් ස්ටෝරිය කවදාවත් අමතක නොවෙන්න ඇක්ට් කරනවා

    • @susthivideos1685
      @susthivideos1685 5 лет назад

      යාළුවනේ මේ වාගේ හොරුන් ගෙන් පර්ස්සන් වෙන්න. ruclips.net/video/WFsZyhs7NCA/видео.html

    • @anuanoma6206
      @anuanoma6206 5 лет назад +2

      Mage ammooooo kesange paulath iwaraida....mata be santha

    • @dinusha6197
      @dinusha6197 5 лет назад +2

      ශාරුක් කාජල් වගේ😂😂😂😂

    • @udaradissanayaka8175
      @udaradissanayaka8175 5 лет назад

      😂🤣

    • @shashihansani6923
      @shashihansani6923 5 лет назад +1

      Ane me anunge pawl kadan nathuwa innawada

  • @sithuninawodya7555
    @sithuninawodya7555 5 лет назад +17

    අවන්ත & දෙව්මි එ ආදරේ ගොඩක් ලස්සනයි 😘😘

  • @suk6519
    @suk6519 5 лет назад +92

    අද නම් කියන්න වචන නෑ.මේ තරම් ලස්සන ආදර කතාවක් අපිට දකින්න දෙනවාට ස්තූතියි එදිරිමුනි මහත්මයෝ. ඊටත් වඩා කෙශාන් නයනතාරා ඔය දෙන්නට පින් දෙව්මි අවන්ත ජීවත් කරනවාට!!

  • @nilanthinilanthi7257
    @nilanthinilanthi7257 5 лет назад +51

    අන්න හරි අවන්ත අවත්කම කියන්නෙ අන්න ඔතන 👌👌👌👌👌

  • @ravishaniperera9105
    @ravishaniperera9105 5 лет назад +84

    Don't make me crazy DEWANTHA COUPLE 💑💑💑

  • @m.danthanarayana5226
    @m.danthanarayana5226 5 лет назад +20

    Who else came here to watch another kesh special 'chin grab' moment?? 😍 😉

  • @faithbeyondyourheart4758
    @faithbeyondyourheart4758 5 лет назад +76

    "ප්‍රේමණීය හැඟීම් දහසක් අතර
    ප්‍රේමණීයව සිරවී දෙතොල් ගොලුවී අසීමිත කතන්දර සීමිතව මුවින් පිටවනවිට දෙතොල් කියනා කතන්දරයට වඩා දෑස් කියනා කතාවට ප්‍රේම කල යුතුය..." හරියට අපෙ දෙවන්ත වගේ. මොන තරම් කටින් කියන්න හැදුවත් ඊට වඩා ඇස්වලින් කියවෙනවා මහ ගොඩක් දේවල්. මේ වගේ ආදර කතා කොයිතරම් ඇතිද..!
    ආදරෙයි දෙවන්ත♥️
    #dewanthalove

  • @janithbandara4285
    @janithbandara4285 5 лет назад +53

    කොච්චර උත්සහා ගත්තත් වැඩක් නෑ අය ලංකාවේ අවන්ත දෙව්මි වගේ SCREEN COUPLE එකක් නිර්මාණය කරන්න බෑ. මන් ඒක BET කරලා කියනවා. LOVE YOU KESHTHARA.

  • @pathmapathma8077
    @pathmapathma8077 5 лет назад +15

    අදනම් නියමයි අවන්තගෙදෙව්මිගෙ.ආදරකතාව.❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️👍👍👍👍👍👍👍👍👍👍👍👍

  • @kumarikularathna7172
    @kumarikularathna7172 5 лет назад +64

    ආධ්‍යාත්මික සුවයක්ව හිත පිරි මදින යොවුන් ප්‍රේමය මෙය නොවේද?......දඩබිබරයෙකුගෙ සංයමයෙන් යුතු ආදරය පුංචි සුරඟනක ඉදිරියේ දිඟ හැරෙන අපූරුව.....පුංචි තිරයේ සොඳුරුතම සුසංයෝගය කේෂ්-තාරා....

  • @wandanaminoliirugalbandar
    @wandanaminoliirugalbandar 5 лет назад +20

    නුබ ගැන හිත හිතා මිය යනවා හැර ..💗💗🌹
    සොදුරු මිනිසෙක් වෙන්න හිතක් නෑ..මට..💗.
    මන් එක්ක යන්කිව්ව ගමන එනවා💗🌹🌹
    සොදුරු මාවත ලගට ඇවිත් ඉන්නද ..🌹🌹.
    මම හිතුවා අවන්ත දෙව්මියගෙ අතින්වත් අල්ලයි කියලා ...🙂💗

  • @dondinesh5661
    @dondinesh5661 5 лет назад +173

    එදිරිමුණියෝ කෙශානයයි නයනතාරා බබයි නැතිවෙන්න උබේ මේ කතාව අපි නොබල ඉන්න තිබුනා ඈ😂 නයනතාරා එක්ක හැරෙන්නවත් බෑ බං දැන්කාලෙ නිලියන්ට

  • @vihaginawanjana5234
    @vihaginawanjana5234 5 лет назад +26

    දෙවනිඉනිම දෙව්මි අවන්ත උදෙනි අනුහස් නැත්නම් කතාව වැඩක් ම නෑ.

  • @manyadikari1879
    @manyadikari1879 5 лет назад +116

    අවන්ත ඔයා මේ තරමටම දේව්මිට ආදරේ කලාද .....අද නේ දැන ගත්තේ ....

    • @pardeepmali1827
      @pardeepmali1827 5 лет назад +4

      Marae nada awantaga adara

    • @malkimadushika9456
      @malkimadushika9456 5 лет назад +2

      E adare therune dewmi ath unahama.awantha danan inneth nathuwa athi ethakan e adare echchara watinawa kiyala

  • @sheni6004
    @sheni6004 5 лет назад +19

    අද තමා ලස්සනම දෙවන්න්ත💕😍❤️❤️❤️💕💕💕💕

  • @kanchanadilrukshi2739
    @kanchanadilrukshi2739 5 лет назад +7

    අද කතාවේ සහේලි මලහොල්මනගේ කොටස ඇරෙන්නට අනිත් ඔක්කොම හොදයි. කෝ අද ආනන්ද අන්කල්. එයා හිටියනම් තව මරු. මේ මේ ලිහිණි ඔය හිතේ තියෙන දේ අනුහස්ට කියලා දාලා ඔයාලත් පටන් ගන්න හොද ❤ එකක් .

  • @lalithagunawardhana247
    @lalithagunawardhana247 5 лет назад +182

    අඩනම් අවන්තගෙයි ඩෙවුමිගෙයි love එක ශොක් අනෙ අවන්ත ඩෙවුනිගෙ ඔලුව අත ගපු විඩිහ😘😘

    • @susthivideos1685
      @susthivideos1685 5 лет назад

      යාළුවනේ මේ වාගේ හොරුන් ගෙන් පර්ස්සන් වෙන්න. ruclips.net/video/WFsZyhs7NCA/видео.html

    • @asankacrys3741
      @asankacrys3741 5 лет назад

      Ow appa eka dakidi wenama lokeka atharamann una

    • @dealwissepalika3587
      @dealwissepalika3587 5 лет назад

      Lalitha Gunawardhana
      දයන්න ලියන්න qa ගහන්න 😍

    • @sudugunarathna730
      @sudugunarathna730 5 лет назад

      Hare lassanai

    • @sanjudsk9884
      @sanjudsk9884 5 лет назад

      ඒකනම් ඇත්ත ඒක හරිම ආදරණීයයි

  • @celebrityclub7101
    @celebrityclub7101 5 лет назад +56

    Ediri You are The besttt 😉😉❤❤❤ Thank u for your precious gifts for all dewantha fans 😍

  • @hashie3422
    @hashie3422 5 лет назад +132

    දෙව්මි අවන්ත ලව් ස්ටෝරිය තරම් ලස්සන ලව් ස්ටෝරියක් ආයි බිහිවෙන්නෙ නෑ කාලෙකට. එදිරිමුණි ඒකට ඔයාගෙ දක්ශතාවය බලපාන්නෙ 30%ක් වගේ විතරයි. ඉතුරැ 70%ම කෙශාන්ගෙයි නයනතාරාගෙයි ටැලන්ට් එක. ඒක පේනවා සංගීතේ කපල් එක බැලුවම ☺

    • @abhishekafernando4403
      @abhishekafernando4403 5 лет назад +10

      ඇස්වලින් කතා කරන ආදරයක්

    • @nimalipriyadarshani3565
      @nimalipriyadarshani3565 5 лет назад +5

      👍👍👍👍

    • @Gamingplayer11872
      @Gamingplayer11872 5 лет назад +3

      👍👍👍👍👍👍👍

    • @sanjayaekanayake5276
      @sanjayaekanayake5276 5 лет назад

      එහෙම කියන්න එපා..skript එක අකුරක් ගානෙම අයිති එදිරිමුණි අයියට එතනින් එහාට මොකුත් නෑ.ඒ නිසා එයාගෙ දක්ෂතාවය තමා කතාව පුරාම තියෙන්නෙ.

    • @bagyaabeykoon9550
      @bagyaabeykoon9550 5 лет назад +2

      Ekanam aththa. Dekama ekkenage script ekaneh. Eth kochchara wenasda

  • @pmsangeetha6766
    @pmsangeetha6766 5 лет назад +24

    අවන්ත අද නියමයිනේ ලස්සනයි ❤ 😃