Deweni Inima | Episode 892 27th August 2020

Поделиться
HTML-код

Комментарии • 5 тыс.

  • @malsha3860
    @malsha3860 2 года назад +354

    අවුරුදු දෙකක් වෙනවා මේ කොටස ගිහින්.ඒත් අදටත් ආසාවෙන් බලන්න හිතෙනවා.❤
    පැය 24 ක් යන්නත් කලින් 1M viwes ආපු සති දෙක හමාරක් වගේ trending 1 තිබ්බ ඉනිමෙ golden episode එක.බෝනස් episode එකකුත් නොවී.❤❤
    ඒක තමා සැබෑ ජනතා ආදරේ අපේ දෙවන්ත ට.❤❤❤❤❤

  • @chamanipresadi109
    @chamanipresadi109 4 года назад +503

    අතක් ,පයක් කඩන්න එපා අයියේ , .. ඒ ටිකනම් හිත සංවේදී වුණා ගොඩක් අවන්ත 😥😥

    • @kalingaalvish6567
      @kalingaalvish6567 2 года назад +3

      ඒකනම් ඇත්ත නියම ආදරයක් 💗💗💗💗

    • @vishwasachintha9567
      @vishwasachintha9567 2 года назад

      M or telephone number or email me back or call 🤙🏼😎😎😎😎😎😎

    • @sandunnawnjan1961
      @sandunnawnjan1961 Год назад

      Ove Bn 😢

  • @vihangikavindya7387
    @vihangikavindya7387 3 года назад +741

    11:38 "අනූ මූනම් රවීමයි"🥺❤️
    මුලම තියෙන මේ වගේ පරණ episodes බලන්න පිස්සුවෙන් එන මා වැනි තවත් අය සිටීද?😁😂🙈❤️

  • @udarihansikacooray5096
    @udarihansikacooray5096 2 года назад +240

    මේ කොටස කොච්චර බැලුවත් එපා වෙන්නේ නෑ අවන්ත ඔයාගේ දෙබස් ටික හිතටම වදෙන්වා මරු අවන්ත දෙව්මි ❤️❤️❤️❤️❤️❤️❤️

  • @rushytharuab4714
    @rushytharuab4714 4 года назад +123

    මේ කතාව කොච්චර වැදගම්මකට නැති කතාවක් උනත් මං මේ කතාවෙ දෙව්මි අවන්ත කියන චරත වලට මාර ආසයි 😘 ඒ දෙන්නගෙ ඇක්ටින් මාර නැචුරල් 😘congratulations

    • @ishanirathnayake3385
      @ishanirathnayake3385 4 года назад +4

      100% මාත් එකඟයි ඒ වගේම ආනන්ද අංකල් සහ අමීෂා ඇන්ටිත් තමන්ගෙ චරිතෙ සුපිරියට කරනවා

  • @kokilaliyanage2208
    @kokilaliyanage2208 4 года назад +3939

    අපේ තාත්තටත් ඔහොම දෙයක් කරන්න හිතේවා.....කියලා සියලු දෙනාම සාදුකාරයක් දෙන්න...😔😯

  • @තරංගාදිල්රැක්ෂි

    අවුරැදු තුනක් තිස්සේ බලනවා අද තමා ලස්සනම කොටස😍😍😍😍

  • @shashininavodya9992
    @shashininavodya9992 3 года назад +549

    අවන්තගෙයි දෙව්මිගෙයි අලුත් ජීවිතයට සුබ පතන අය කෝ බලන්න.........

    • @Hash12_6
      @Hash12_6 2 месяца назад

      අනේ බන් මේ කතාවක් 😂❤

  • @mr.pm.j8768
    @mr.pm.j8768 4 года назад +182

    මෙච්චර කාලයක් කතා බැලුවා.
    ඒත් කතාවකින් මේ තරමට හිතට සතුටක් දැනිලා නෑ. අපිව කතාව ඇතුලේ ජීවත් කරා.
    අද කොටස පට්ට .අනිවා 👌🙏😍😘❤👏

  • @ayeshamadumali4189
    @ayeshamadumali4189 4 года назад +1197

    මෙතෙක් කල් බලපු episode වලින් දෙවෙනි ඉනිම fans ලා වැඩියෙන්ම සතුටු උනේ අද episode එකෙන් කියල හිතෙන්නෙ මට විතර ද 😍 ❤️

  • @suk6519
    @suk6519 4 года назад +300

    අවුරුදු ගානක් තිස්සේ ආදරෙන් ආසාවෙන් බලපු එකම ආදර කතාව දේවන්ත !! ස්තූතියි නයනතාරා කේශාන් මේ චරිත වලට ජීවය ගේනවාට ❤

    • @gsss194
      @gsss194 4 года назад +1

      ❤️❤️❤️❤️❤❤❤👭❤❤❤❤❤🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @imeshaanuruddika621
    @imeshaanuruddika621 4 года назад +360

    දාලා පැය 24ක් යන්නත් කලින් 1M අවන්තයෝ....❤️

    • @pablokz5973
      @pablokz5973 4 года назад +1

      Thopi wage un ididi weno eka.

  • @wandanaminoliirugalbandar
    @wandanaminoliirugalbandar 4 года назад +355

    මොනවා උනත් අවන්ත" ගැන ලොකු දුකක් හිතුනා ...කිව්ව වචන ටිකට..
    අම්මෝ දෙව්මියගෙ සතුට..😊🌷

  • @kavindyasenevirathna7699
    @kavindyasenevirathna7699 4 года назад +130

    අනේ අවන්තගේ personality එක.කොච්චර දඩබ්බර වුනත් ❤️😌 wow අදනම්

  • @Imaa1703
    @Imaa1703 4 года назад +197

    කතාවෙ බලපු ලස්සනම ටික අද දරාගන්නෙ කෝමද ඒ සතුට ❤️❤️

    • @janeebro5822
      @janeebro5822 4 года назад

      Mn baluwa thunweni kotasa.mekai meeta kalin dekai.a kiyanne mn hodama kotas thunada baluwe.a baluweth trending awith thibuna nisa.

    • @nidushilakshani5031
      @nidushilakshani5031 4 года назад

      Aththtm ow gdk sthutui

  • @Gossip10482
    @Gossip10482 4 года назад +149

    දෙවෙනි ඉනිමේ මේ කොටස මෙච්චර ඉකමනට බලන්න පුලුවන් වෙයි කියලා යාලුවො ටික හිතුවද....
    ආනන්ද මාරයි ඔයා....😍😍😍

  • @kalharithilakarathna5371
    @kalharithilakarathna5371 4 года назад +842

    892ක කොටස් වලින් බලපු ලස්සනම කොටස මේක....❤❤❤ කතාවක් උනත් අවන්තගේ දෙබස් ටික සුපිරි.....

    • @nisansalatharghani6094
      @nisansalatharghani6094 4 года назад +3

      ❤️❤️❤️

    • @gsss194
      @gsss194 4 года назад +7

      ඔයවගේම අමීසාත් යක්සනියක් කරන්නේ නැතිව.දෙව්මිට කතා කරලා කිව්වානම් හොදයි

    • @අපිවෙනුවෙන්
      @අපිවෙනුවෙන් 4 года назад +3

      අනිවා👍

    • @fathimazara3020
      @fathimazara3020 4 года назад +2

      eka nang sira kathawa

    • @ireshalakmali2957
      @ireshalakmali2957 4 года назад +2

      Hmm ada ada beluwe deiyena.awantha oya maru.edri mame men wenda 🙏🙏🙏🙏🙏🙏🙏e adreta hodak kerata

  • @cheth3819
    @cheth3819 4 года назад +346

    කාලෙකට පස්සෙ අපෙ ඉස්සර හිටපු අවන්ත අපි අතරට ආව කියල හිතුනා.ස්තූති කේශාන් ඔයාගෙ රගපෑම් සුපිරි.ඔයා නිසාමයි අවන්ත කියන චරිතය අපිට මෙච්චරම දැනුනෙ.

  • @Asinishonara3245
    @Asinishonara3245 2 года назад +152

    කෝ බලන්න මේක දෙපාරකට වැඩියේ බලපු අය කොච්චර බැලුවත් එපා වෙන්නෙ නම් නෑ 😍♥️

  • @rasidarshani5795
    @rasidarshani5795 4 года назад +523

    එහා ගෙදරටම ඇහෙන්න හිනා වුන අය කෝ බලන්න .........ඒ වගේම තෑන්ක්ස් එදිරි මාමේ .....👍👍👍😘😘😘

  • @lk-lt3or
    @lk-lt3or 4 года назад +62

    දෙව්මිටයි අවන්තටයි මාර සතුටුයි අදනම් 👍👍👍👍👍❤️❤️❤️ ඇත්තටම මටනම් ඇඩුන අවන්තගෙ එ වචන ටිකට හරිම දුකයි

  • @hashtr2610
    @hashtr2610 4 года назад +95

    As දෙකට කදුලක් ගෙනපු කොටස අද තමයි
    අද හැමොම නියමයි
    Dewantha niyami api හැමදාම අදරෙයි
    Next wedding eka thama😍🥰
    Pls director sir අවුල් කරන්න එපා

  • @wdulanjali2684
    @wdulanjali2684 2 года назад +97

    අනේ අවන්තගේ අත රෝස පාටයි හරියට චූටි බබාගේ වගේ 😍😍😍

    • @nissankdarmasiri
      @nissankdarmasiri 4 месяца назад +1

      Mekineka Doha balm I'd ala thiyenne😂😂

  • @CoverUpMusix
    @CoverUpMusix 4 года назад +576

    අනේ ඒ සතුට කොහොමද අපි දරාගන්නේ.. සතුටට ඇස් වලට කඳුලුත් ආවා.. 😭😭
    ආදරෙයි ආනන්ද අංකල් ඔයාට!!
    🥰🥰

  • @Hello_world-o8d
    @Hello_world-o8d 4 года назад +1557

    ඉස්කෝලෙ ඉදල පටන් ගත්ත love එක ජයගත් ප්‍රතම යුවල ලෙස අවන්ත සහ දෙව්මි ඉතිහාස ගත වෙයි😎😎😂

    • @shanikaseedavi8399
      @shanikaseedavi8399 4 года назад +24

      Aiyo nh mge iscole යාලුවො innawa ekama pannthi

    • @thilajapandiaries7682
      @thilajapandiaries7682 4 года назад +136

      මේ මමත් ඉන්නෝ... ඔය දුකම වින්දා... අවුරුදු 11 ක් යාලු වෙලා ඉදලා මේ අවුරුද්දෙ මාර්තු බැන්දේ🤭❤️

    • @chithradewage70gmail.comchithr
      @chithradewage70gmail.comchithr 4 года назад +7

      👍👍👍👍👍❤️❤️❤️

    • @KuwaitKuwait-vx2sk
      @KuwaitKuwait-vx2sk 4 года назад +6

      @@thilajapandiaries7682 ☺☺☺☺☺☺☺☺☺☺☺

    • @user-yn3wr5ep9z
      @user-yn3wr5ep9z 4 года назад +12

      @@thilajapandiaries7682 හහ් වෙනස සැප ද......🤣

  • @sidathsrisampath1768
    @sidathsrisampath1768 4 года назад +1100

    අතක් පයක් කඩන්න එපා අයියේ...
    නංගීව බලාගන්න ඉන්නෙ මමනෙ...
    ඒක හිතට වැදුන අය කෝ බලන්න...

  • @anurahk4207
    @anurahk4207 4 года назад +356

    ටෙලිඩ්‍රාමා එකක දැකපු ලස්සනම එපිසෝඩ් එක

    • @ahasazanaz944
      @ahasazanaz944 3 года назад +10

      Awurudu 30 k Hindi Tamil film Sinhala teledrama 1980 Apu eke indala mang balala thiyenawa Eth me wage kotasak e ehekawath thibuna naha me scene eka TV eka athulatama apiwa genichha jeewitheta mang balapu hondama scene eka

    • @fatumafarzana8437
      @fatumafarzana8437 3 года назад +3

      Yes

    • @winushikadissanayaka824
      @winushikadissanayaka824 3 года назад +2

      Aththa kathawa......😗😘❤️

    • @chalanimadhukshi162
      @chalanimadhukshi162 3 года назад +2

      Ekanam aththa

    • @winushikadissanayaka824
      @winushikadissanayaka824 3 года назад +1

      Mmmmm....🙂😉🙊

  • @tharupererasilva4107
    @tharupererasilva4107 4 года назад +258

    මේ වෙනකන් බලපු ලස්සනම කොටස....පුදුම විදියට හදවතට දැනෙන්න රගපෑවා....කදුලු ආවා ආනන්ද ,අවන්තව සතුටින් වැලද ගත්තු ඒ මොහොතෙ...නාටය්‍යක් උනත් ඒ තරම් තාත්විකයි....

  • @lakmaliamarasinghe4388
    @lakmaliamarasinghe4388 4 года назад +142

    comment Noda inna bari dawasak,
    මූනම් රවියම තමයි , super ..
    රවී මතකෙට නැගීම සතුටක්,
    හරිම ලස්සනයි ,හැගීම් දැනවීමට කවදත් දක්ෂ ආනන්ද චරිතය ❤️

  • @overseascalendar6803
    @overseascalendar6803 4 года назад +763

    සතුටුවෙයල්ල ආනන්ද මාම වගෙ සුපිරි නලුවො ලංකාවෙ ඉන්නඑකගැන...සුපිරිම සුපිරි...චරිතයට 200% සාදාරනයක් කරනව.

    • @rtall8930
      @rtall8930 4 года назад +5

      Naluwo kochchara hoda unath wedak ne mewage kisima harayak nethi nirmana vitharai nam e ayata ragapaanna hambenne.

    • @IRONMAN-lp4qr
      @IRONMAN-lp4qr 4 года назад

      @@rtall8930 kathawa aththa

    • @marvel-ous263
      @marvel-ous263 4 года назад +1

      A naluwa oke ragapanne salli nathi nisa athe..anandage charithayata ragapana naluwa..ape thaththage yaluwek..eyamai ehema kiyala thibbe..

    • @rtall8930
      @rtall8930 4 года назад

      @@marvel-ous263 siraaaaa......? paw bn...ape ewun hithana inne hoda sali karayo kiyala

    • @_target__9543
      @_target__9543 3 года назад

      💌

  • @shanikasewwandi6603
    @shanikasewwandi6603 3 года назад +57

    Teledrama එකේ දැකපු ලස්සන episodes වලින් එකක් 💛💛💛

  • @saruwimusic
    @saruwimusic 4 года назад +158

    මෙච්චර කාලයකට බලපු හොඳම කතාංගය අද.දෙමාපියන් දරුවන්ව තේරුම් ගන්නවා නම් කොච්චර හොඳද ??
    හැබැයි ඊයෙ හිටපු උදේනි කෝ ????

  • @kavindulakshan1207
    @kavindulakshan1207 4 года назад +209

    කේෂාන් නයනතරා මේ දෙන්නා තමයි ලස්සම කපල් එක ඇත්තටම වෙන දෙන්නෙක් මේ චරිත මේ විදිය අවුරුදු 3ක් තිස්සේ කරගෙ ආවනම් මිනිස්සුන්ට එපා වෙනවා ඒත් එන්න එන්න ප්‍රේක්ෂක ආදරේ වැඩි වුනා
    මිසක් අඩු වුනේ නෑ එදත් අදත් අපි මේ දෙන්නට ගොඩාක් ආදරෙයි ❤

    • @prasdi9391
      @prasdi9391 4 года назад +13

      අනිවාර්යයෙන් ඒ chemistry එක තමා අපිවත් මෙච්චර දුරක් ගෙනාවේ...ආදරෙයි කේශ්තාරා ❤️❤️

    • @dinithinisansala5015
      @dinithinisansala5015 4 года назад +12

      හරියට අපි ආදරේ කරලා දින්නා වගේ , කේෂාන් නයනතාරා ඒ චරිත වලට ඒතරම්ම අපිව ඇදලා තියාගත්තා..... 💕💕💕💕💕💕💕💕💕💕

    • @shiromarodrigo8460
      @shiromarodrigo8460 4 года назад +5

      Superb ...

    • @nandanidanthanarayana5725
      @nandanidanthanarayana5725 4 года назад +10

      Kavindu ඔයා නිවැරදියි කේෂාන් නයනතාරා නිසා තමයි ඉනිමට බැන බැනත් බොහෝ දෙනෙක් මෙය බැලුවේ .ඒ දෙන්නගේ රගපෑම් අනගිභවනියයි කියන්න වචන මදි. Thanks Thanks එදිරි අද අවාගේ දෙබස් සුපිරිම සුපිරියි . අද දෙවන්ත Fans ලට හින පෙනෙයි හොඳද එදිරි . අවාගෙ රගපෑම් අති විශිෂ්ඨයි .⁣අවාගේ බෝනික්කිත් සුපිරිම සුපිරියි . හැමෝටම සුබ පතනවා .අපේ නිවසක සිදුවුණු දෙයක් ලෙස අපට දැනෙන්නේ එදිරි ඇතුළු පිරිස මෙය අති සාර්ථක නිර්මාණයක් ලෙස එලි දක්වන බැවිනි කවුරු බැන්නත් වර්තමාන සමාජයට වටිනා පණිවිඩ ගෙනදෙන නිර්මාණයක් ලෙස මෙය හදුන්වා දිය හැකියි.ඒවා කෙසේ වෙතත් අපේ දෙයක් නිසාත් ඉතා අගය කළ හැකියි. 👍👍👍👍🌟🌟🌟🌟🌟🌟 පවුලේ එකම කෙල්ල අගය කළ ආකාරයත් අති ඉහළයි .🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

    • @dilhanirathnayake8011
      @dilhanirathnayake8011 4 года назад +2

  • @rusirudilshan4259
    @rusirudilshan4259 4 года назад +211

    අම්මෝ යකෝ මාර සතුටක් තියෙන්නේ.... අවුරුදු දෙකක් තිස්සේ පුදුම දුකක් වින්දෙ මේ කොටස බලන්න🤣🤣🤣.. අද ගහනවා සද බැබලෙන්න😂😂😂

  • @ශේන්-ට2ග
    @ශේන්-ට2ග 4 года назад +169

    අවනත අයින් කරොත් දෙවෙනි ඉනිමෙන් අපි ආයෙ දෙවෙනි ඉනිම බලන්නෙත් නෑ අවන්ත හැමදාම ඕනී

  • @mr.pm.j8768
    @mr.pm.j8768 4 года назад +678

    අද තමයි කතාවේ බලපු ලස්සනනම කොටස කියලා හිතන අය කෝ 🙆‍♂️👌✌❤

  • @wwsthushara7706
    @wwsthushara7706 4 года назад +249

    😂අද තමයි ආකර්ෂණීය වගේම ආදර්ශයක් දෙන්න පුලුවන්ම කොටස ගියේ...ඒක නම් හරිම අපුරුවට තිබුනා..ළමයින්ගේ පැත්තේන් ආදරය දකින වගේම මරාග්නනා සහොදරයෝ දෙමාපියන් මැද්දේ ළමයිව තේරුම් ගන්න බුදධිමත් තීරණ ගැනීමේ ක්‍රමය සමාජයට දුන්නා..අගෙයි අපුරුයි

    • @kusumkusum8837
      @kusumkusum8837 4 года назад +3

      අද නම් දෙවැනි ඉනෙමට පන අවා කොහොමද එක අනන්ද 💘💕💕💕💕💕💋💓💋💓💓💓💓❤️❤️❤️❤️❤️❤️❤️❤️

    • @puspakumary3485
      @puspakumary3485 4 года назад +1

      👌👌

    • @onlinesamanali8619
      @onlinesamanali8619 4 года назад

      Attatatama owwww

  • @dipalekanayaka7258
    @dipalekanayaka7258 4 года назад +1307

    අදින් ඇරඹෙන දෙව්මිගේ සහ අවන්තගේ නිදහස්, නිරවුල් ජීවිතයට හදවතින්ම සුභ පතන අය ලයික් කරන්න.

  • @sanjanathilakarathna2045
    @sanjanathilakarathna2045 4 года назад +195

    හෙට උදේම යන්න ඕනි බාරෙ ඔප්පු කරන්න 😁

  • @subashinirasangika5168
    @subashinirasangika5168 4 года назад +610

    කෑලි කෑලි කපලා ගගේ මුහුදේ දැම්මත් අවන්තට දෙව්මිව දෙන්නේ නෑ කිව්ව ආනන්දයා නේද මේ😂😂😂

  • @නෙතුකිනෙතුකි
    @නෙතුකිනෙතුකි 4 года назад +62

    හෙම. අවංක. ආදර වන්තයෙකුටම. මේ වගේ. ජය. ගන්න. ලැබෙන්න. ඕනි, 💌💌💌💌💌💌💌💌💌💌💌

  • @1RandyDandy2
    @1RandyDandy2 2 года назад +58

    ඒදා හරිම අාදරයෙන් අවන්තව වැලඳගත්ත අානන්ද මාමාගේ දැන් වෙනස - අවන්තව හතුරෙක් ගානට දාලා - මෙි ලස්සනම episode ඒකේ වටිනාකමත් නැතිකරනවා

  • @thakshilasewwandi8208
    @thakshilasewwandi8208 3 года назад +118

    අවන්ක ආදරේ කියන්නේ අවන්ත අයියගෙයි දෙවුමි අක්කිගෙයි ආදරේට තමයි බලන හැමදාම ඇඩෙනවා ❤️❤️😍

  • @ireshakalhari8522
    @ireshakalhari8522 4 года назад +498

    අතක් පයක් කඩන්න එපා අය්යේ .මොකද ජීවිත කාලෙම නංගිව බලාගන්න ඉන්නේ මමනේ.ඒ වචන ටිකට දුක හිතුනේ කාටද

    • @jesuskids3296
      @jesuskids3296 4 года назад +3

      Dukai dukaai

    • @cyberattack8174
      @cyberattack8174 4 года назад +22

      කමෙන්ට්ස් දැක්කම මැරෙන්න හිතෙනවා. යකෝ ලන්කාවේ ඉන්න උන් මෙච්චර ගොබ්බද. යකෝ රටට කෙල වෙන්නේ මේවගේ උන් හින්දා. මේ ගොබ්බ කමෙන්ට්ස් දාන උන් හොයලා පුනුරුත්තාපනය කරන්න වෙනවා. අනේ හුකේ. ලන්කාව වැටිච්ච තැනක්. දෙරණ උබලත් මාර ආතල් එකක් ගන්නේ නේ.

    • @kantyserlaka858
      @kantyserlaka858 4 года назад +1

      Matanm adunaaa ekataaa

    • @nalakabandara1741
      @nalakabandara1741 4 года назад

      Ape achchita e mokada achchige wayasa oya drama ekata

    • @anusha.dilhanianushadilhan843
      @anusha.dilhanianushadilhan843 4 года назад +1

      Aththatama dukai

  • @prasannakumara8897
    @prasannakumara8897 4 года назад +53

    අපිත් බලන්නේ පිටරට ඉදලා..අම්මෝ අදනම් පට්ට මැරිලත් ආදරේ පැයක්...❤❤❤❤❤❤ අද තමා බලපු නියම කොටස 😁😁😁හිනා ගොඩයි ❤❤❤

  • @surangasuranga5817
    @surangasuranga5817 4 года назад +61

    අද තමයි කථාවෙ ලස්සනම කොටස බැලුවෙ ඇත්තටම හැගීම්බර වූ විනාඩි කිහිපය දෙසරයක් බැලුවා

  • @sithruuuuua.s.t8845
    @sithruuuuua.s.t8845 3 года назад +175

    😔😔 අපේ ගෙදරින් මේ වගේ දවසක් එයි කියලා අවුරුදු ගානක් බලන් හිටියා..තාම නෑ.😔😔😔
    ඒත් කාත් එක්කවත් තරහක් නෑ..ආය ආය මේක බලනවා..😔
    කතාවක් තාමා.ඒත් ඒක හිතට දැනෙනෙවා..

    • @hansihansi7514
      @hansihansi7514 2 года назад +1

      Matanam e lassana dawasa awa❤😘

    • @-hc3ry
      @-hc3ry 7 месяцев назад +1

      මාත් මෙ කීවෙනි පාරද මන්ද බලන😒.. මටත් තාම එ දවස නැ අවුරුදු 4ක් වෙලත්

  • @නිකිණිමලිෂා-ම9ය
    @නිකිණිමලිෂා-ම9ය 4 года назад +167

    කතාවක් සැරින් සැරෙට ඇවිත් මේ කොටස් දෙකම විතරක් බලන පලවෙනි වතාව..😍😍😍😍😍😍😍

  • @dinesh-lj8hj
    @dinesh-lj8hj 4 года назад +289

    විනාඩියකට මේක නාට්ටයක් බව අමතක කරපු එදිරිමුනි මාමට මගේ හද පිරි 💖.

  • @kavindyaprabodhani5559
    @kavindyaprabodhani5559 4 года назад +33

    කතාව පටන් ගත්ත දා ඉදලම එකක් නෑරම බෑලුවා. අද තරම් සතුටු වෙච්ච දවසක් තවත් නෑ ඇත්තටම ඇඩුනා. මාරම සතුටුයි. කතවෙ ලස්සනම දවස. ආදරෙයි දෙවෙනි ඉනිම.❤️❤️❤️

  • @knowledge-4192
    @knowledge-4192 4 года назад +272

    සබාවෙන් අවසරයි මා මෙතනට පැමිණියේ ඉනිම ෆෑන්ස්ලාගෙ සතුටු කඳුලු බැලීමටයි🤣

  • @madhushankarodrigo6244
    @madhushankarodrigo6244 4 года назад +132

    අයිසෙ එදිරිමුනි.. මේ කොටසනං සුපිරි හොදේ.. අවන්තට දුන්නු දෙබස් පට්ට හොදේ..

  • @SM-yf2us
    @SM-yf2us 4 года назад +81

    දෙවනි.ඉනිම.බලලා සතුටුම.උන දවස අම්මෝ.දෙවන්තගෙයි දෙවුමිගෙයි.ආදරේට.ජය.වෙවා

    • @mahibro2130
      @mahibro2130 4 года назад +1

      friend mawath sub karala hlep ekak denna

    • @SM-yf2us
      @SM-yf2us 4 года назад

      @@mahibro2130 ඔන්න උදවුවක් කරා

    • @mahibro2130
      @mahibro2130 4 года назад

      @@SM-yf2us sthuthi

  • @pudumasanniappuhami8039
    @pudumasanniappuhami8039 4 года назад +248

    ලැබූජයක්ග්‍රරහනය ඉතාමත් සාමකාමීව සමරන ලෙස ඔබ සැමගෙන් ඉල්ලා සිට්මි මෙයෙට එදිරි මාමී

    • @dineeshathilini3327
      @dineeshathilini3327 4 года назад +1

      😂🔫

    • @RandimaDewmini
      @RandimaDewmini 4 года назад

      😂😂💣💥

    • @bemine4ever346
      @bemine4ever346 4 года назад +1

      😂😂😂

    • @manushasms4249
      @manushasms4249 4 года назад

      Man adala semaruva ehema hodai neda🥺🥺

    • @oldisgold6035
      @oldisgold6035 4 года назад

      පැරණි හින්දි සිනමාපට හා පැරණි ගීත සිංහල උපසිරසි සහිතව ඔබට මෙහිදී රස විඩිය හැකිය...
      දැන්ම subscribe කර එකතු වන්න...

  • @madhudilshara7241
    @madhudilshara7241 3 года назад +180

    අවන්තගේ වචන වල තියෙන ආදරෙ ❤️

  • @hashiniranasingha9793
    @hashiniranasingha9793 4 года назад +250

    ගැහුවට කමක් නෑ අයියේ...අතක් පයක් කඩන්න එපා අයියේ....අම්මෝ අවන්ත.....මාරයි

  • @imashasewmini5624
    @imashasewmini5624 3 года назад +51

    මෙ කොටස බැලුවාම මට මතක් උනා දෙව්මිට අනන්ද කොච්චර බැන්නාද ගැහුවද කියලා එ අදරෙට කොච්චර බාදා තිබ්බාද එත් එ දෙන්නා ජය ගත්තා ඉදිරියෙදි අමිශාගෙ අං ගැලවෙයි 😁😁

  • @MadeendiRastha
    @MadeendiRastha 4 года назад +235

    වෙහෙසකර අභියෝගයක් සාර්ථකව ජය ගත් පසු එහි අග්‍ර ඵලය ලබන්න නිහඬව ටික කලක් බලා සිටිය යුතුයි.. ❤ එහෙම ඉවසීමෙන් හිටපු දෙවන්ත සහ අපි හැමෝම ඒ සතුට අත් විඳිනවා..
    දෙවැනි ඉනිම අප හැර යන්නට නියමිතයි... 😢

    • @mariinokawarnakulasuriya1386
      @mariinokawarnakulasuriya1386 4 года назад +1

      Malliahh...🤩🤩🤩

    • @nawarathnavidanagethushari2952
      @nawarathnavidanagethushari2952 4 года назад +10

      ඇයි ඔහේට ඔනි මේක තව අවුරැදු තුනක් විතර අදිනවාටද හොදයි අප්පා ඉවර කරන එක😂😂😂😂

    • @MadeendiRastha
      @MadeendiRastha 4 года назад

      @@mariinokawarnakulasuriya1386 අක්කි..

    • @MadeendiRastha
      @MadeendiRastha 4 года назад +1

      @@nawarathnavidanagethushari2952 අප්පො නෑ ඉක්මනින් ඉවර වුණානම් හොදා... 😃

    • @susanthabandara1125
      @susanthabandara1125 4 года назад +1

      ow

  • @sahasrawickramasinghe7737
    @sahasrawickramasinghe7737 2 года назад +71

    මෙච්චර ලස්සනට කැමැත්ත දීලා ලස්සනට ලියන්න තිබ්බ දෙවන්ත ආදර කතාවට දැන් කරලා තියෙන දේ.. 😕 මාස ගාණකින් දෙවන්ත සීන් එකක් නෑ. දැන් ඉතින් අපිට ඉතුරු මේවා තමා.

    • @anuksha1956
      @anuksha1956 2 года назад +1

      Mm

    • @hkruwan9310
      @hkruwan9310 2 года назад +1

      ඒක ඇත්ත ආදරේට මෙච්චර වද දෙන්න එපා p.

  • @gayangunawardana8012
    @gayangunawardana8012 4 года назад +469

    අවුරුදු 2ක් බලන් හිටියේ අවන්තට කැමති කියනකන්..අද නම් බොනවා වැටෙන්න .😂යකො දෙඋමිට වැඩිය මට සතුටුයි ❤️

    • @gayangunawardana8012
      @gayangunawardana8012 4 года назад +3

      @@fairy3560ඔයා කියනවානම් බොන්නෙ නැ..😊😊

    • @QueenDoni
      @QueenDoni 4 года назад +5

      කාබරයා දන්නම් බොන්න හාද

    • @ashokamala9987
      @ashokamala9987 4 года назад +7

      අපිටත් එහෙමයි

    • @ashiniashini190
      @ashiniashini190 4 года назад +5

      අම්මොහ්😁😁😋

    • @gayangunawardana8012
      @gayangunawardana8012 4 года назад +1

      @@QueenDoni 🤗🤗🤗🤗🤗

  • @cookwithfamilysn
    @cookwithfamilysn 4 года назад +66

    මේච්චර කාලයක් බලපු නාට්‍ය වලින් හිතට දැනුන හොදම නාට්‍ය මේක.පවුලක සමගිය...සහොදර බැදිම...දිමව්පිය බැදිම්....සමාජයට කියලා දුන්නා.මේ නාට්‍ය බලද්දි අපි ඒ ජිවිත ඇතුලේ ඉන්නවා වගෙයි.මේ චරිත වලට පන පොවන හැමොටම ස්තුතියි.මේච්චර ලස්සනට ප්‍රේක්ෂකයන්ට පෙන්නුවාට.ඒ වගේම slipt එක ලියන ඔබ තුමාටත්....
    ඒ වගේම අමතක කරන්න බැරි චරිතයක් අමීශා..ඇයත් ඇයගේ චරිතයට හොදින් පන පොවනවා.මම ආස කරන නිලියක් ඇයත්...
    Congratulations avantha & dewmi

  • @nuwanmudalige3961
    @nuwanmudalige3961 3 года назад +216

    ඒ ටික බලන්න බලන්න ඇත්තටම ඇස්වලට කදුලු එනව ෆට්ට

    • @mychennel6985
      @mychennel6985 3 года назад

      Athathamayi.kadulu piruna.

    • @inokapiyadarshani261
      @inokapiyadarshani261 2 года назад

      Kadulu godakk anawa

    • @kimsinyol
      @kimsinyol 2 года назад

      ඔව් මම ටිවී එකෙනුත් බලලා ෆොන් එකෙනුත් බැලුවා 🥺❤️🥰🥰🥰🥰🥰🥰🥰

  • @Savindikaveesha-q4h
    @Savindikaveesha-q4h 2 месяца назад +9

    2024 ත් තාම බලනවා.කොච්චර ආසාවෙන් බලපු කතාවක්ද ඇදලා ඇදලා විනාස කරේ . පරණ episode බලනවා තාමත් එච්චරට ලස්සනයි

  • @SayHiii96
    @SayHiii96 3 года назад +406

    බලන සැරයක් ගානේ ඇඩෙනවා අයියෝ 😍😍😍😍❤❤❤❤❤❤❤❤

    • @kumare1249
      @kumare1249 3 года назад +2

      Ehemanm na stutuyi

    • @slbuslovers..3442
      @slbuslovers..3442 3 года назад +6

      එහෙනම් ඔකම බල බල අඩන්න තමා තියෙන්නේ....🤭😁🤣🤣

    • @nimalhettiarachi9334
      @nimalhettiarachi9334 2 года назад +3

      Ou ane adenawa

    • @dagakari9208
      @dagakari9208 2 года назад +1

      adenava atmai

    • @kimsinyol
      @kimsinyol 2 года назад +3

      ඔව් අපෙ දෙවන්ත

  • @tiktoknawa5547
    @tiktoknawa5547 4 года назад +214

    අඩේ මේක කතාවක් තමයි..ඒත් මේක කතාවක් කියලා අමතක වෙන තරමටම ජීවිතේ සිරා සිද්දියක් කියලා හිතෙන තරමටම තාත්විකයි...සුපිරිම රංගනයක්...ආනන්ද,දෙවන්ත,දනුකයා superb acting 👌👍

  • @keshtharafanclub1374
    @keshtharafanclub1374 4 года назад +134

    කේශ්තාරා මවපු දෙවන්ත ❤️❤️ අවුරුදු තුනක් තිස්සේ අපි මේක බලන්නේ අනිවාර්යයෙන් ඔයාලා දෙන්නා නිසා... අද අපේ දවස ආදරෙයි දෙවන්ත ❤️❤️🎉️ යන්න කලින් නලල ඉඹලා යන්න හොදේ අවන්ත 🙈🙈😜

    • @kavindulakshan1207
      @kavindulakshan1207 4 года назад +6

      අනිවාර්‍යෙන්ම වෙන දෙන්නෙක් මෙතන හිටියනම් අවුරුදු තුනක් යද්දී මිනිස්සුන්ට එපා වෙනවා ඒත් අපේ කේෂ් තාරා දෙවන්තට තීන ආදරේ වැඩි වුනා මිසක් කවදාවත් අඩු වුනේ නෑ අනේක වාරය කතාව ත් අරින්න හේතු මැවෙද්දී කේෂ්තාරා දෙවන්ත නිසා ආයි ආයි බලන්න හිතුනා❤❤😙😙😙😙💑💑💑🔥🔥🔥🔥🔥

    • @keshtharafanclub1374
      @keshtharafanclub1374 4 года назад +1

      @@kavindulakshan1207 මේ තරම් ආදරණීය රංගනයක්...වෙන කොහෙන් දකින්නද...කේශ්තාරා මවපු මේ ආදරේ සදාකාලිකව අපේ හිත්වල හැමදාම තියෙයි ❤️

    • @ඔබහාමා
      @ඔබහාමා 4 года назад +1

      අපිට තමා ඇගිල්ලෙන් ඇනලා මතක් කරන්න වෙන්නේ ආනන්ද අන්කල් මෙහෙම කිව්වා කියලා 😂😂 😘

  • @malsharochellehycinth9416
    @malsharochellehycinth9416 4 года назад +967

    රටේ තිබුන දැවන්ත ප්‍රශ්නයක් විසදුනා..🤪😂😂

    • @nayanadarshi6214
      @nayanadarshi6214 4 года назад +4

      🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣

    • @prabathmaduranga9387
      @prabathmaduranga9387 4 года назад

      😪😂😂😂

    • @shiniperera280
      @shiniperera280 4 года назад +5

      Appa 🤣🤣🤣🤣

    • @shalika61730
      @shalika61730 4 года назад +2

      😂😂😂

    • @jrlibro842
      @jrlibro842 4 года назад +15

      එහෙම හරි මේ මගුල ඉවරවෙනවනම් සැපයි බන්...

  • @deepisworld
    @deepisworld 4 года назад +106

    ආදරෙයි අවන්ත 😭😭😭😭 හැම ආදරවන්තයෙක්ම ඔයා වගේ උනා නම්🤗🤗🤗

  • @SanjaKuwait
    @SanjaKuwait 4 года назад +111

    ආනන්දයා එළ ඩෑල් එකක් නේ.එදිරිගේ අම්මාට අද කවුරුත් බයිනඑකක් නෑ😂❤

  • @dilshan4281
    @dilshan4281 4 года назад +288

    දෙව්මිල අවන්තල වගේම අද කතාව බලල ලොකු සතුටක් දැනුන කට්ටිය කෝ බලන්න..
    😍😍😍😍😍

  • @madushatharanga5076
    @madushatharanga5076 4 года назад +116

    ලැබූ ජය සාමකමිව සමරනමෙන් ආදරනීය දෙවන ඉනිම prekshakaingen කරුනිකව ඉල්ලා සිටිමි .(මීට අනුහස් ප්‍රනාන්දු )

  • @dinalsankalpa5233
    @dinalsankalpa5233 4 года назад +246

    අද දෙවෙනි ඉනිම Likes වලින් නැහැවේවා...

  • @Gamingplayer11872
    @Gamingplayer11872 4 года назад +43

    අවනතටයි දෙව්මිටයි ආනන්ද අන්කල් කැමැත්ත ලැබෙයි කියලා හිතුවාට ආනන්ද අන්කල්ට අවනත වැදලා ආනන්ද අන්කල් අවනත බැදගෙන තාත්තාලා පුතාලා වගෙ ආදරයෙන් ගෞරවයෙන් සැහැල්ලුවෙන් ඉන්න සින් එකක් දෙයි කියලා හිතුවෙ නැ . අද දෙවන්ත රසිකයාන් හදෙ ඉන්නෙ.මේ වගෙ සින් එකක් දෙයි කියලා හිතුවෙ දෙවෙනි ඉනිමේ අන්තිම කොටසින් .

  • @dilshanbro6211
    @dilshanbro6211 3 года назад +96

    ලන්කාවාසී ජනතාවගේ දැවෙන ප්‍රශ්නයක් විසදුනු කොටසක්🤣🤣🤣

  • @amathilakarathne7498
    @amathilakarathne7498 4 года назад +111

    දැන් මේකට ඇඩුවා කියන ඇන්ටිලාගෙන් කී දෙනෙක් දුවගේ පුතාගේ ලව් එක කඩලා බිදලා පොඩි පට්ටම් කරලා දාලා ඇතිද නේ... එදා කැමැත්ත දුන්නා නම් එදත් අඩන්න තිබ්බා අද වගේ.... lol 😂😂😂

  • @Nvs190
    @Nvs190 4 года назад +255

    දෙව්මිගෙයි අවන්තගෙයි හීනෙ අද හැබෑ වුනා
    අද කොටස බලලා ඇස් දෙකට කඳුළක් ආවා
    අද කොටසනම් සුපිරි

  • @sheelasheelapadmini3659
    @sheelasheelapadmini3659 4 года назад +502

    ලැබූ ජය සාමකාමීව සමරන්න. ගිනි කෙලි, උත්සව, විනෝද මේලා සපුරා තහනම්.රට පුරා සති දෙකක විශේෂ ආරක්ෂක වැඩ පිළිවෙලක්.හැකි පමණින් තම නිවසේ අය සමග පමණක් සතුට සමරන්න.

  • @Radhi1130
    @Radhi1130 4 года назад +72

    දෙවිමිගෙ ඇස් වලින් කදුළු එනවා දැකල දුක් හිතුන අය කෝ බලන්න 😍

  • @hashanchinthaka757
    @hashanchinthaka757 3 года назад +53

    🤩😀අනු මූනම් රවීමයි...😂🤣😍😍😍

  • @ranaviruva2942
    @ranaviruva2942 4 года назад +223

    බැලුව හැම කොටසකටම වඩා ලස්සනම අද කොටස ආදරෙයී මැරෙන්න ආනන්ද මාමියො❤️❤️ එදිරිමුනී අංකල්ටත් ලස්සන කොටසක් දුන්නට ආදරෙ අය මේ පැත්තට 👈👈❤️❤️

  • @chathurisirimanna9155
    @chathurisirimanna9155 4 года назад +119

    කතාවේ ඉක්මනටම ලොකු ප්‍රශ්නයක් ඒවි කියලා හිතුනේ මට විතරද🤪 මොනවා උනත් අද කොටසට අඩපු අය තවත් සිටීද😍😍😭

    • @slnirorishi8961
      @slnirorishi8961 4 года назад +1

      Matath huthuma menakgen anandata....ananda beranna awantha ethandi mona hri weida mnda

    • @luckymaduwanthi8462
      @luckymaduwanthi8462 4 года назад

      Meke ananda mamath shut down wennai yanne

    • @mandaridulsara3179
      @mandaridulsara3179 4 года назад

      කොහොමද... මෙිනකයි අනන්දයි ගහගද්දි අවන්ත අැවිල්ලා මෙිනකට ගැහුවොත්....😊😊😊😊😊😊

  • @lokeneha8773
    @lokeneha8773 4 года назад +430

    ලැබූ ජයග්‍රහණය සාමකාමීව සමරන්න....😂😂

  • @SKY-co1kx
    @SKY-co1kx 4 года назад +67

    ආනන්ද uncle නම් supiriyata act karanawa yako... අන්න නළුවෝ..

  • @sltechzone5364
    @sltechzone5364 4 года назад +147

    "ගුටි කන්න වෙයි. අවුලක් නෑ. හැබැයි අතක් පයක් කඩන්න එපා අයියෙ. මොකද ජීවිතේ ඉදිරියට නංගිව බලාගන්නෙ මමනෙ. හිතේ තරහ යනකම් ගහන්න"
    කොහොමද ටෝක් එක😂😂

    • @mandaridulsara3179
      @mandaridulsara3179 4 года назад +2

      😚😚😚😚😚😚දරාගන්න බෑ.......

  • @mr.pm.j8768
    @mr.pm.j8768 4 года назад +309

    අපේ ගෙදර මගුලක් ස්ථිර වුණා වගේ සතුටක්, දැනුන අය like 👍karanna.
    💏❤❤❤❤❤❤❤👰🤵🙏👏🎆🎇🧨

  • @indumahemal18
    @indumahemal18 4 года назад +212

    අවන්ත:- හරි අංකල් හරි හරි
    ආනන්ද :-දැන් මොනාද හරි
    අවන්ත:- නෑ මේ හරි හරි
    😂😂😂😂😂😂😂😂😂

    • @QueenDoni
      @QueenDoni 4 года назад +3

      😂😂😂😂😂🤭

    • @mandaridulsara3179
      @mandaridulsara3179 4 года назад +9

      අවන්තට සතුට ඩැඩිවේලා ....... වචන අමතක වේලා......

    • @juneharimalassanaipeiris8611
      @juneharimalassanaipeiris8611 4 года назад +1

      Sathuta wedi kamata ane ehema une❤️❤️❤️overjoyed....

    • @niro7334
      @niro7334 4 года назад +1

      Okkomaa harii yakuu

    • @hubsl-hub9090
      @hubsl-hub9090 4 года назад

      අද සතුටෙන් ඉන්නේ කියලා දන්නවා..
      යන ගමන් අපේ පැත්තේ වොයිස් ටීක් එකේ පොඩ්ඩෝ දාපූ අලුත් සින්දු හා විස්තර බලන්න ඕනනම් එන්න..
      තව ඉතින් වැඩිහිටි දැනුමට vdos ටිකකුත් තියේ 🙂
      ඇවිත් යන්න අනිවාරෙන් ❤️

  • @ranisujatha1240
    @ranisujatha1240 4 года назад +91

    දෙවිමි ජයවෙිවා අවන්ත ජයවෙිවා ❤️❤️❤️❤️🙏🙏🙏💕💕💕💕💕🙏🙏🙏🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀

  • @saduniwarnakulasuriya5488
    @saduniwarnakulasuriya5488 Год назад +41

    අම්මෝ ඇති යාන්තම් කතාව ලස්සනට ලියා තියෙනවා කොච්චර කල්නම් ගියාද මේක මේ ව්දිහට ලියන්න සුභ පැතුම් දෙව්ම් අවන්තට ......😊❤️

    • @sahradevi3317
      @sahradevi3317 Год назад +1

      ❤️👍❤️👍❤️👍❤️👍👍👍❤️👍❤️❤️❤️❤️❤️❤️👍👍👍👍👍👍

  • @janithchanuka190
    @janithchanuka190 4 года назад +60

    මම මෙතන මේ කමෙන්ට් එක දාන්නේ මේ වීඩ්යෝ මිනිස්සු ගොඩක් නරඹන නිසා. අපි කවුරුත් දන්න පූජ්‍ය බණ්ඩාරවෙල අමිතානන්ද ස්වාමීන් වහන්සේ මේ වන විට ගිලන් තත්ත්යේ පසුවෙනවා. කරුණාකරලා උන්වහන්සේගේ සුව දුක් විමසා බලන්න කියා ඔබගේ නාලිකාවේ ප්‍රචාරය කරන්න. උන්වහන්සේගේ බණ අහපු නැති කෙනෙක් ඉන්නවා කියලා මම හිතෙන්නේ නැහැ. දැන් කවුරුවත් උන්වහන්සේ ගැන බලන්නේ නැහැ.දෙරණ ප්‍රවෘත්ති ප්‍රකාශ හරහා හෝ උන්වහන්සේ ගැන පුංචි දැනුම්වත් කිරීමක් කරන්න. උන්වහන්සේගේ හිසේ සැත්කමක් කරලා තියෙන්නේ. කතාකරගන්න ඇවිදගන්නත් අමාරුයි. ලොකු පිනක් උදව් කරන්න පුලුවන් නම් කවුරුහරි. මම පොඩි කාලේ දිගටම උන්වහන්සේගේ බණ ඇහුවා. අද උන්වහන්සේ ඉන්න තත්ත්වය ගැන මට දරාගන්න බැරි තරම් දුකයි.අපි උන්වහන්සේව තනි කරන්න යුතු නැහැ. තෙරුවන් සරණයි

    • @hariniperera7557
      @hariniperera7557 3 года назад

      මම අදරේ කරන හාමුදුරුවන් කෙනෙක්.එතුමාට දැන් කොහොමද

  • @tinkerbell1890
    @tinkerbell1890 4 года назад +283

    නයනතාරා අද ඔයාගෙ රංගනය මාර තාත්විකයි. දුක සතුට පුදුමය මේ හැමදේම එකම වෙලාවෙදි හරිම ලස්සනට නිරෑපනය කරා. ඔයාට සුවිශේශී දක්ශතාවයක් තියෙනවා හැඟීම් අතර කෂනිකව එහෙ මෙහෙ යන්න ♥️ ඔයා ඇත්තටම නියමයි . සීනි බෝල නිලියන්ට වඩා ගොඩක් දක්ශයි චරිතවත් නිලියක් ඒකයි අපි ඔයාට මෙච්චර ආදරේ 😘

    • @kalyanisd6926
      @kalyanisd6926 4 года назад +1

      👍👍👍

    • @juneharimalassanaipeiris8611
      @juneharimalassanaipeiris8611 4 года назад +3

      Aththama thamai. Thaara ge acting Avanthage acting dennama harima natural. Ekai me drama eka lassanata giye. All the best Keshan n Thara.👍❤️❤️❤️

    • @puwijenayaka5429
      @puwijenayaka5429 4 года назад

      Eka nan aththa puduma thathwika ragapamak tharage..balan inna asa hithenawa..duka sathuta ekama welawe niruupanaya karana vdha ..puduma dakshkamak..menna actressla..Gd lk thara..hadawathinma suba pathanawa..

    • @damithc558
      @damithc558 4 года назад +5

      නොදකින්

    • @oldisgold6035
      @oldisgold6035 4 года назад

      පැරණි හින්දි සිනමාපට හා පැරණි ගීත සිංහල උපසිරසි සහිතව ඔබට මෙහිදී රස විඩිය හැකිය...
      දැන්ම subscribe කර එකතු වන්න...

  • @chandralatharajapakse4541
    @chandralatharajapakse4541 4 года назад +42

    අදනම් පුදුම සතුටක් දැනුනෙ අනේ මේවගේම ලන්කාවෙම පවුල්වල අරාවුල් විසදේවාඇත්තටමාපේ සින්හලයාටම ආවේනිකවූ පවුල් රටාවක් හරිම ආදර්ශමත් ඔක්කොටම ආදරෙයි

  • @kavindulakshan1207
    @kavindulakshan1207 4 года назад +42

    එදිරිමුණි මාමි තැනියූ සෝමන්ච් හොඳේ ඇත්තටම ගොඩාක් සතුටුයි අවන්තටයි දෙව්මිටයි වගේම ❤❤❤❤ හැබැයි එක දෙයක් හොඳේ මෙච්චර සතුටින් ඉන්න පවුලට අර මේනක ලව්වා ආනන්ද අන්කල්ට මොනව හරි කලොත් අපි නරකයි කියන්න එපා ඉතින්

  • @athalvideo5740
    @athalvideo5740 4 года назад +633

    කතාව යූ ටියුබ් දානකල් ඉවසිල්ලක් නැතුව හිටපු උන් කෝ.

  • @nimalbandara8487
    @nimalbandara8487 4 года назад +301

    කෙනෙක්ව අඩවන්න තරම් රගපානව කියන්නෙ ඒක වචනවලින් කියලා නිමකරන්න බැ.. අදනම් සුපිරි රගපෑම දෙබස් ටිකත් සුපිරියටම හදලා තියනවා ... ගෙදර කට්ටියම ඇඩුවා...

    • @jessicamucha250
      @jessicamucha250 4 года назад +2

      පිස්සු නෙ 😃😃😃😃

    • @rashaneanuradha9019
      @rashaneanuradha9019 4 года назад +3

      අනිවාර්යයෙන් 3 පාරක් බැලුවා.. අඩුනා

    • @jessicamucha250
      @jessicamucha250 4 года назад +9

      මේවා රග පෑම්ද.. පොඩ්ඩක් ගිරිදේවි බලන්න. අන්න ඇත්ත ජීවිතය . මේ සුරන්ගනා බෝනික්කෝ..වගෙ නෙවෙයි

    • @mariyamsrilanka7954
      @mariyamsrilanka7954 4 года назад +1

      Awankawama.keyanne.matanam.hodatama.aduna

    • @kawidulakshan5673
      @kawidulakshan5673 4 года назад

      Akane

  • @kasunmanasinghemanasinghe9190
    @kasunmanasinghemanasinghe9190 4 года назад +261

    අත දාල මූනට වතුර ඉස්ස වීදුරුවෙන්ම වතුර පෙව්ව එක දෙව්මි දන්නවන්ම් ආයි කලන්තෙ දානව..

  • @chamilavidanagama2517
    @chamilavidanagama2517 4 года назад +52

    අද තමයි කාතාවේ ලස්සනම දවස හරිම ආදර්ශමත් කාතාව.. හැමෝටම. දෙමාපියන්ට දරුවන්ට අපේ ලංකාවේ මෙච්චර දක්ශ නලුනිලියෝ ඉන්දෙද්දි මොකටද ඉන්දියාවේ කතා .ජය වේවා.. ❤️🙏❤️🙏❤️🙏❤️🙏❤️🙏❤️🙏❤️🙏🌹

    • @dinushikamadushani9669
      @dinushikamadushani9669 4 года назад

      And shoka Appa e wadan tika nam patt

    • @chandrajithbandara2410
      @chandrajithbandara2410 4 года назад

      Sandun Anjana ඒක මරු අඩේ උ ටෝක් දුන්නට දාන් ඉන්න ෆොටෝ එක 😂🔫

  • @lahiru6384
    @lahiru6384 4 года назад +212

    දෙවුමිට සිහි නැතිඋන වෙලේ බත් එකත් බිමට වැටුනා

  • @s.a9748
    @s.a9748 4 года назад +83

    ආනන්ද මාමගෙ සිගිති " love class " එක නියමයි.
    කෝ යකෝ මෙච්චර වෙලා මෙතන හිටිය උදේනි අම්ම ???

    • @mandaridulsara3179
      @mandaridulsara3179 4 года назад

      එකනේ....... අනුහසුයි උදේනිටයි මක් උනාද .........අනුහස්ටත් මගුලක් හොයන්න ගියාද දන්නැ . දරැවො දේන්නම එකම දවසේ කාසද බන්දන්න හදනවාද දන්නැ.....

    • @dilanvimukthi6722
      @dilanvimukthi6722 4 года назад

      Bath room eke

    • @champaperera8964
      @champaperera8964 4 года назад

      සිරා ඇත්ත ටම කෝ 😊😊උදේනී

  • @SRekha-nd1kd
    @SRekha-nd1kd 4 года назад +166

    අවන්ත හදවතින් උත්තර දුන්නා...
    අද නම් අඩුනා හොදටම මේක බලද්දී 😭😭😭😭😭😭😭

  • @pinocchioyt3939
    @pinocchioyt3939 4 года назад +158

    දෙවැනි ඉනිම you tube එකේ බලන අය කෝ ❤️❤️