Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
මරැ..අපේ රටෙි මිනිස්සුන්ට තේරැම් ගන්න පුළුවන් විදියේ වැඩක් කරලා 👍❤️
🎉❤
Hats off to Lochi once again.
එක අැත්තෙ😂
😢
චූටි ගැන කව්රුත් කතා කරන්නෑනේ එයත් සුපිරිනේ ❤❤❤
චූටිට ගහපු ඒවානම් වාවන්නෑ අෆ්ෆා 😪💔
😂 මටත් @@supunnilaksha2905
6:13 6:13 6:13 6:13 6:13 6:14 6:14 6:14 6:14 6:15 6:15 6:15 6:16 6:16 6:17 6:17 6:18 6:18 6:18 6:18 6:19 6:19 6:19 6:19 6:23 6:23 6:23 6:24 6:24 6:24 6:24 6:24 6:25 6:25 6:26 6:26 6:27 6:27 6:27 6:27 6:28 6:28 6:28 6:28
චුටි තමා හොදට ම කලෙ
පට්ට
රෙදි ගලවන් හෙලුවෙන් නටල ප්‍රසිද්ධ වෙන වේස බඩු අතරෙ දක්ශතාවයෙන් ජනප්‍රිය උන ලෝචිල ගෑනුන්ට ආදර්ශයක් නියමයි සුපිරි එකෙන්ම හදවතින්ම respect ❤
චූටි රඟපාන හැටි නියමයි🌝❤කතාව මරු එයාගෙ 🤭
ලක් අම්මා,බික😂❤maru lochi akka 😌❤️
Ae githa kumarasinha
ඔක්කොමත් හරි කියමුකො කවුද දෙයියනේ මේ කතා ලියන කෙනා. මාර අදහස් තියෙන්නෙ😂 ඒකටම මේ ඇක්ටින් එකතු උනාම සුපිරියක් තමා . ලෝචී ,චූටි ,ජොසියා සුපිරී❤
ඇත්තටම ❤❤❤
ඇත්ත. ලියන කෙනා මාරම creative
ලෝචිමයි
❤😂
Eka eththa
රටේ තවමත් ඉන්න සුලු ගව සම්පතට උපහාරයක්ම වේවා..තේරෙන භාෂාවෙන් මෙතෙක් දේශපාලුවන් ගේ පැටිකිරිය දීපු ලෝචිට මාගේ උත්තමාචාරය🫡♥️
දේශපාලනය තියා මේකගේ අම්මා අප්පා ,,,, තව මිනිසෙකු ට ගෞරවාන්විතව කතා කරන්නවත් උගන්නලා නැහැ ...මේ වාගේ රට ඉස්සරහට දාගෙන තමන්ගේ බොක්ක පුම්බගන්න හදන සූඛරවංශෙ මිනිස්සු අනිත් මිනිස්සුන්ට බනින කොට මට දැනෙන සතුටට කදුලු පනිනවා.
ඇත්තටම මේ කතාවෙනම් හොද අරුතක් තියෙන්නේ .ලෝචිට ලැබෙන script නම් සුපිරී😂🎉
අන්තිම ටික නම් බලාපොරොත්තු උනේම නෑ 😂😂.මරු ලෝචි අක්කේ ❤
පූජ්‍ය කාගම සිරිනන්ද හිමියන්ට ආයුරාරෝග්‍ය සම්පත්තිය ම ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
10:44 ලෝචිගෙ අම්මගෙ ඇදුම නම් legend එකක් 😂😂😂
ඒක නම් ඇත්ත 😂
ලාවට වගේ ලක් අම්මත් මතක් උනා.. 🥱😂සුපිරී සුපිරි ලෝචීයෝ..❤️🩹🔥අදවත් අන්තිම පැය ටිකේ ලස්සන රටකට මොලේ ඇතුව චන්දෙ දාල එමු හැමෝම.. 🙏❤️🩹
ඒ අස්සේ අශේන්වත් මතක් උනා😂.... 03:16 - 03:22
Lak ammata j 68.asen ta 9
Ayo රිදුනද දන්නැ කබ්බො ගැලපෙන වැඩ කරොත් හොඳ ලොචි ගැම්මක්❤
හොදම COMEDY CHANNEL එකට කතිරේ ගහන්න කිව්වුවොත් ඔයා ගහන්නේ කාට ද මම නම් එකෙන්ම ලොචිට මගේ මනාපෙ දෙනවා❤
බොරු කියන්න එපා බන් මෙතන 🤣
යකෝ උඹ ඇයි බං ඔහොම 😂
oww...ලෝචිගේ නම ඉස්සරහින් කතිර තුනක්ම ගහල තරු 5 ක් මත් අලවලා...very good කියලාත් ලියනවා 😌❤️
ලොචි ඉරො චමිදු සුපිරි❤
එකෙනමලොචිට තමා❤
ලොචි ඇත්තටම චන්දෙ ඉලලුවොත් මම දෙන්නෙ ලොචි❤❤❤
ම රැ ලොචි අක්කි ඔයා එල අාදරෙයි හැමදාමත් ❤❤❤
ලක් අම්මයි බිකයි දෙකම එකතු කරල වගේ 😂😂😂
Ai uddika😅
අනිවාර්යයෙන් 😂😂😂😂
🤭
V uh I'm in 7B"value 5th I'm in@@sithumudara9460
ලෝචිගෙ vedeo සේරම මම දවස් කිහිපයක් ඇතුලත බැලුවා. ඒකෙන් මට තේරුන දෙයක් තමයි ඉස්සර vedeo වලට වඩා දැන් vedeo කියලා වැඩක් නෑ.සුපිරිම සුපිරි යි.ලෝචි පරද්දන්න දැන් කාටවත් බැ.ඇගට නොදැනි හාස්‍ය රසය දෙනවා නියමෙට. මේ විදියට ම කරගෙන යන්න නියමෙට. කුනුහරුප නෑ සතුට සිනහව පවුලේ සැමට.
❤
Good😀😀😀😀
අහ් පැටියෝ කොහොමද 😂 ලොචි නම් අතල් තමා ❤වුටි❤
මොනවා වුනත් මන් ලෝචිගේ නන්ගිගෙ කට හඩට මන් හරීම ආසයි. මොකද ඒක වෙනම ලස්සනක් තියෙනවා...... ❤❤❤❤❤❤❤❤❤❤❤
හිරුනිකා🙈දමිතා 🙈රුවන්ති 🙈මහේෂි අප්සාරී 🙈🙈🙈ඇතුළු සියළුම දෙනාටම උපහාරයක් වේවා ♥️♥️♥️
😂😂
ඉබ්බි නෙමෙයි ගල් ඉබ්බෝ😂😂😂😂 1:37
ජෝසියටයි 🩷 ලෝචිටයි කැමති සෙට් ඒක 🧡💙🩵
හොදටම කරලා🤟🤟දැනෙන්න දෙයක් කරනවා කියන්නේ ඕවට තමයි..නියමයි ලෝචී ඇතුලු සෙට් ඒකහ්😘😘😘
මේක ඇස් දෙකෙන් බලපු අය කෝ 🤭❤️
ඇස් දෙකෙන් බලන්නෙ නැතුව පුකෙන් බලන්නද http
ගෙදර කයිද? බල්ලා කවුද? අම්මෝ අක්කේ මරු 😂❤️
තව ටික දවසකින් A/L ලියන්න ඉන්න ලෝචි බලන මම 🤭
Man vage 😁
ane ow math
Math😂❤
මමත් 😂❤️
lochi A.l lily godak kal ane😂
ලෝචි ගේ අම්මගේ අලුත් ගවුම බලන්න හිටියේ මං විතරද 🤔🤭
Math 😊
Nh mamat hitiya
😁😁🙄😀 ආයෙත් ඒ ජාතියම ගවුමක් අරන් දීලානේ
චූටි මගේ මම චූටිගේ ❤. අදත් නියමයි 🎉
😂😂😂
බික අශේන්ට ගහපු හින්ට් එකක් වගේ දැක්කෙ වෙන කවුද..😂😅🖐️
Upload 24hrs යන්නත් කලින් trendiing👏🏻අන්තිමට දාපු පිස්සිගේ හිනාව තමයි මරුම😅 anyway script එක ලියන කෙනා හොදටම වැඩේ කරලා තියෙනවා👍🏻ඉස්සර ලෝචිගෙ vedio වැඩියෙ නොබැලුවත් දැන්නම් මාරම ආසාවකින් බලන්නෙ.
ලෝචි නම් සුපිරිම කෙල්ලෙක්..ඒ වගේම චූටි.,ජොසී ඔයාලා හැමෝම නියමයි...මේ සැරේ වෙන්න ඇති ආතල්ම දේශපාලන අවුරුද්ද 😂😂❤️❤️❤️
මනාපේ දීලා ඇවිත් මේ බලන ගමන් ❤❤❤ඇත්තටම සුපිරි 👍❤
මේක අද දැම්මට කලින් ඉදලා ගොඩක් මහන්සි වෙලා තියෙනවා❤️.අදත් මරු 😂❤️
අදත් සුපිරි ❤❤❤.ලෝචි අක්කි චූටි අක්කි ජොසී අයියයි මරේ මරු 😂😂😂
කී දෙනෙක් මතක් උනාද..🥹 ලක් අම්මා, අශේ, වාහනේට වෙඩි සීන් එක උද්දික, බෝම්බ ගහගන්න එක ජේ ආර්.. පක්ස මාරු කරන් චන්ද ඉල්ලපු, තමන්ට චන්දෙවත් හරියට දාගන්න බැරිව චන්දෙ ඉල්ලලා රට පාලනේ කරන්න ට්‍රයි කරපු සෙට් එක 😂 එල වීඩියෝ එක.. මාර creative .. ලෝචිගේ ඇක්ටින් සුපර්බ්..චූටිගේ වොයිස් එකට මං හෙන ආසයි..❤
Ai vijey, malani mathak une nah
හැමදාම වගේ මේ video එකත් මරු.හැමදාමත් ආදරෙයි. ❤
ඒක නම් මරු ලෝචි අක්කේ 😂😂😂ආදරෙයි හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න ඔයාලට ජේසු පිහිටයි ❤❤❤
මරු ලෝචි අක්කේ...අන්තිම ටික හොදටම කරලා❤❤❤❤
2024 A/l exam එක පැත්තකින් තියලා ලෝචි අලුත් එක බලන්න ආව මම😂💗
මම මං ලෝචිගෙ Videos බලන්නෙ චූටි ඉන්න නිසා...මම ආසම එයාගෙ acting වලට...🥰🥰🥰
ඇත්තටම ලෝචිනම් පිස්සුවක්මයි ආදරෙයි හැමෝටම හොදටම කලා
ගෙම්බි අපිට අපි ගෙම්බිට ❤😂😅
ලෝචිත් චන්දේ ඉල්ලුවනම් කොහොම හිටීද😂😂😂😂
හිනාවෙලා මැරෙන්නයි වෙන්නෙ😃
Lochita mole thiyenawa eeta wada😂
Lochi t niyamai chutit niyamai😊❤Supiri❤😊 Gedara kaida balla kauda😂😂
හොඳ අරුතක් තියෙන ව. ලස්සනයි akke..💯🥰අන්තිම ටිකට නම් හිනා වෙන්න බැහැ. අහිමි විම් නිසා එ වගේ තත්ත්ව වලට පත් වුණු කී දෙනෙක් නම් ඇත්ද... 😟සුවපත් වේවා එ හැමෝම 🙏
හෙට වෙද්දිවත් අපි බලාපොරොත්තු වෙන රටක් උදා වේවා ❤adarei lochi Akka ❤😊
Breking news අද දින ලොචී අතුරුදහන් ( සුදු වැන් එකක් අරන් ඇවිත් ගිහින්) 😁fatta lochi akke eka ❤️🥰
මිනිත්තු 43 , වීව්ස් 34k 😌❤️ ලෝචිය කියන්නෙම බ්‍රෑන්ඩ් එකක් 😌❤️❤️ හැම වීඩියෝ එකම 1M ගහනව ❤️😌 අපි ලෝචිට ලෝචි අපිට 😌
නියමයී❤සුපිරියක් ලෝචි🥳❤ All the best👍😍
Attamai oya chande illanawanm mage chande aniwaren oyata denne😅❤❤
චූටි ගැන කව්රුත් කතා කරන්නෑනේ එයත් සුපිරිනේ හොදම COMEDY CHANNEL එකට කතිරේ ගහන්න කිව්වුවොත් ඔයා ගහන්නේ කාට ද මම නම් එකෙන්ම ලොචිට මගේ මනාපෙ දෙනවා❤මරැ..අපේ රටෙි මිනිස්සුන්ට තේරැම් ගන්න පුළුවන් විදියේ වැඩක් කරලා 👍❤
ජන්දේ දලා බලන අය සිටිද❤❤
මාලිමාවට ජය
උඩම ඉන්න වැටෙන්නට එපා you are the moon the fall in this sky😂අල්ලන්න එපා මාව මං කෑ ගහනවා 🤣😅❤
😘😘😘😘😘😘😘
ගෙදර කයි ද...බල්ලා කවු ද...😂😂😂Perfect lchi & team..❤❤❤❤
ගෙම්බි අපිට අපි ගෙම්බිට 😁❤Lv u lochi akkii 💗
Like 50 Please ❤❤❤
Please
අම්මෝ අවසානෙට විපතක් නේ වෙලා තියෙන්නේ හිනා වෙන්න එපා ... 🤣🤣🤣.. ලෝචී අක්කේ ඔයා නම් පට්ට ඕයි . ❤️🔥
ලෝචි මේ BTS එකනම් ඕනේ අනිවාරේන්ම ඕනේ කියන සෙට් ඒක ❤️🥺🥺❤️🥺🥺❤️❤️🥺🥺❤️🎉🎉🎉
BTS කියන්නෙ මොකක්ද අනෙ 😢
@NadeekaGayana-zx7pc ඔක videos කරපු හැටි 🩷🩷🩷🩷🩷
@@NadeekaGayana-zx7pc Behind the scence
Anew ow Matath onii❤❤❤
මේක සුපිරි..creative ලෝචී 😂❤❤
දිලා තියනවා එක පට්ට විදිහට දමිතගෙ ජන්ගියෙ රෙවෙන්න....මම විදෙස් සතුටුයි ❤❤❤❤❤❤
මේක තමයි බලන්න පුලුවන් 1 වෙනි වීඩීයෝ එක...මේ වගෙ ඒවාම කරමු.....🎉🎉🎉
ලෝචි අක්කා නන් මරු ඈ හොදම ඇක්ටර් සම්මානයක් වත් හම්බෙන්න ඕනි 🌚😘
ඇහුන්නැති අය අහගන්න😂 ඒක මරූ😂😂
Meka nm supiriyak ❤🎉. Mage chandeth lochita😂❤🎉
අදරෙයි ලොච්❤
කනේ පාරවල් තමා සුපිරී ❤😂
Chutiiත් මරු දැන් මරු lochii වගෙ 😂💙💐
ලෝචි කියන්නෙ බ්‍රෑන්ඩ් එකක් 😗❤️ මං පාඩම් කරලා u tube ආවම බලන්නෙම ලෝචි අක්කා vdo එකක් දාලද කියලා.. මාර විදියට stress release වෙනවා 😗
ගිරිපුර ඇත්තෝ කතාවෙ බොරළු ප්ලෑන් කරලා මොන හොර වැඩේ කරත් විමලාට අහුවෙනවා..ඒ වගේ වීඩියෝ එකක් කරන්නකො ලෝචි අක්කි..වයිෆ්ට මාට්ටු ❤ ජොසියායි ලෝචියි husband & wife විදියට ඉන්න වීඩියෝ නම් සුපිරියක් තමා ❤ 👌
අඩෝ බෙස්ටා තමා සුපිරී😂😂😂😂❤
පට්ට video ekak lochiyoo😅😂😂මරු..❤❤"lochi අපිට, අපි lochita"😎🤣
10:43 mother frock was legend ❤😊, aney way superb acting & vedio. Congratulations Lochi❤❤
ලෝච් ඔයානම් මරැ හොදම comedy chenal එකට මනාපෙ ඔයාට දෙනව ❤️ ඔයානම් මරැ ලෝච් වැදෙන්න ඕනි අයට දැනෙන්නම දීල තියෙනව මේකවත් බලල හරිම කෙනාට මනාපෙ දීල මේ පාරවත් වෙනසක් වුනොත් හොදයි ❤️ මේකෙනම් හැමදෙයක්ම fantastic 👌❤️❤️🔥 අනිවාම trending 1 වෙන්නම ඕනි 1m views up කරන්න ඕනි සුපිරියක් 👌❤️🔥❤️ ලෝච් ඔයාටනම් සම්මානවලින් දමල ගහන්න ඕනි කෙනෙක් ❤️
Aanthimata hodatama Baya una deyyane😂😂😂😂❤❤❤Thanks again akkee Adareiiiii hamadam 🌺🌹🌿
ලෝචි කියන්නෙ සුපිරියක් තමා👍❤
3:52 සුවද නෑනෙ ගදයිනේ ඒක 😂❤අදත් සුපිරියක් ආදරෙයී❤❤❤
ආදරෙයි ලොචියෝ 🧡💙🧡💙🩵🧡💙🧡🩵🧡💙🧡🩵🧡💙🧡🩵🧡💙🧡🩵🧡💙🧡🩵🩵
ලෝචී කියන්නේ විශ්වයෙන් එව්ව සුරංගනාවියක් ❤ආදරෙයි අපේ ආදරය ❤ලෝචී ඇතුලු කන්ඩායමට❤චන්දය මනාපය ❤ඔක්කොම ජය වේවා 🙏 ❤
ගෙම්බි අපිට අපි ගෙම්බිට 😅 මරු ලොචියො 😂 අන්තිමට තමා මරු ම බන් . තව එකක් ඔනි ඇ ..........😊
සුපිරි යි අක්කියෝ 😂❤️😍
දෙනවා කියන්නේ ආයේ සුපිරි දීමනාවක් කට්ටියම ලෙප්ට් 😌😹😹
අනේ මට බෑ යකුනේ 🤣🤣බස් එකේ ඉන්න ගමන් බැලුවෙ හිනා වෙලාම ඉවරයක් නෑ බස් එකේ මිනිස්සු හිතන්නැති මට පිස්සු කියල 😂🤣♥️
Josiya menika, innwa kiyanne super adarei dennatm❤
3:36 ammor මේ ටික බලලා බලලම දැන් අපේ නංගිටත් කටපාඩම්.. මේ විදියටම මරුවට එයත් කියනවා.. 😂😂එක මරු appahhhhhh😩🤍🫶🏻
ලෝචිට ජය වේවා 😂😂😂❤️
ලෝචි චූටි ජොසියා ❤ ආතල් හරිය
අක්කයි නංගියි දෙන්නම මරු 😂❤ අන්තිමට ගහපු කනේ පාරට චූටි අක්කා කැරකුන විදිය 😂🤣 ඉබ්බි අපිට අපි ඉබ්බිට ඉබ්බි නෙවේ ගල් ඉබ්බෝ 😂😂🤣🤣🤣
Akkai nangi kollai 3 denama maru hode 👌👌👌👌👌🤣🤣🤣🤣🤣❤❤❤❤❤❤ දළදා සමිඳුන් පිහිටයි 🙏🙏🙏🙏🙏❤❤❤❤hamotama
මහේශි ලක් අම්මා අශේන් 😂😂 ඔක්කොම එකතුවකු මරැ😂😂😂
සුපිරී😂😂❤❤👍👍
කනේ පාරවල් තුනම සිරාවටම වැදුනද කොහෙද 😂😂😂
ඔයාගෙ ඇක්ටින් සුපිරි ලෝචියෝ 😂😂😂
ආදරෙයි ලෝචි
2024 ටැක් ඔක්කොම තිබ්බා 😂❤”මරු අක්කී අයෙ නැ සුපිරි 😂❤”
මේක මරු😂😂🎉
මාරම ක්රීටිව්..ඇත්තටම ලෝචිගේ රංගනය අති විශිෂ්ටයි..❤️
හරිම ලස්සනයි අක්කේ වීඩියෝ එක ❤❤❤❤
Lochie අක්කේ ඔයා නම් මරු ඇහ් 😁❤
Lochi akka kiyanne supiriyak . Oyage video enakan balagenamai inne. Ekaparak newe deparak balanwa අනිවාර්යයෙන් . God bless ❤❤❤
🎉
One of the best of your creation s 🔥🔥🔥
පට්ට වැඩක් ලෝචියෝ....🤘👌
මරැ..අපේ රටෙි මිනිස්සුන්ට තේරැම් ගන්න පුළුවන් විදියේ වැඩක් කරලා 👍❤️
🎉❤
Hats off to Lochi once again.
එක අැත්තෙ😂
😢
චූටි ගැන කව්රුත් කතා කරන්නෑනේ එයත් සුපිරිනේ ❤❤❤
චූටිට ගහපු ඒවානම් වාවන්නෑ අෆ්ෆා 😪💔
😂 මටත් @@supunnilaksha2905
6:13 6:13 6:13 6:13 6:13 6:14 6:14 6:14 6:14 6:15 6:15 6:15 6:16 6:16 6:17 6:17 6:18 6:18 6:18 6:18 6:19 6:19 6:19 6:19 6:23 6:23 6:23 6:24 6:24 6:24 6:24 6:24 6:25 6:25 6:26 6:26 6:27 6:27 6:27 6:27 6:28 6:28 6:28 6:28
චුටි තමා හොදට ම කලෙ
පට්ට
රෙදි ගලවන් හෙලුවෙන් නටල ප්‍රසිද්ධ වෙන වේස බඩු අතරෙ දක්ශතාවයෙන් ජනප්‍රිය උන ලෝචිල ගෑනුන්ට ආදර්ශයක් නියමයි සුපිරි එකෙන්ම හදවතින්ම respect ❤
චූටි රඟපාන හැටි නියමයි🌝❤කතාව මරු එයාගෙ 🤭
ලක් අම්මා,බික😂❤maru lochi akka 😌❤️
Ae githa kumarasinha
ඔක්කොමත් හරි කියමුකො කවුද දෙයියනේ මේ කතා ලියන කෙනා. මාර අදහස් තියෙන්නෙ😂 ඒකටම මේ ඇක්ටින් එකතු උනාම සුපිරියක් තමා . ලෝචී ,චූටි ,ජොසියා සුපිරී❤
ඇත්තටම ❤❤❤
ඇත්ත. ලියන කෙනා මාරම creative
ලෝචිමයි
❤😂
Eka eththa
රටේ තවමත් ඉන්න සුලු ගව සම්පතට උපහාරයක්ම වේවා..තේරෙන භාෂාවෙන් මෙතෙක් දේශපාලුවන් ගේ පැටිකිරිය දීපු ලෝචිට මාගේ උත්තමාචාරය🫡♥️
දේශපාලනය තියා මේකගේ අම්මා අප්පා ,,,, තව මිනිසෙකු ට ගෞරවාන්විතව කතා කරන්නවත් උගන්නලා නැහැ ...
මේ වාගේ රට ඉස්සරහට දාගෙන තමන්ගේ බොක්ක පුම්බගන්න හදන සූඛරවංශෙ මිනිස්සු අනිත් මිනිස්සුන්ට බනින කොට මට දැනෙන සතුටට කදුලු පනිනවා.
ඇත්තටම මේ කතාවෙනම් හොද අරුතක් තියෙන්නේ .ලෝචිට ලැබෙන script නම් සුපිරී😂🎉
අන්තිම ටික නම් බලාපොරොත්තු උනේම නෑ 😂😂.මරු ලෝචි අක්කේ ❤
පූජ්‍ය කාගම සිරිනන්ද හිමියන්ට ආයුරාරෝග්‍ය සම්පත්තිය ම ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
10:44 ලෝචිගෙ අම්මගෙ ඇදුම නම් legend එකක් 😂😂😂
ඒක නම් ඇත්ත 😂
ලාවට වගේ ලක් අම්මත් මතක් උනා.. 🥱😂
සුපිරී සුපිරි ලෝචීයෝ..❤️🩹🔥
අදවත් අන්තිම පැය ටිකේ ලස්සන රටකට මොලේ ඇතුව චන්දෙ දාල එමු හැමෝම.. 🙏❤️🩹
ඒ අස්සේ අශේන්වත් මතක් උනා😂....
03:16 - 03:22
Lak ammata j 68.asen ta 9
Ayo රිදුනද දන්නැ කබ්බො ගැලපෙන වැඩ කරොත් හොඳ ලොචි ගැම්මක්❤
හොදම COMEDY CHANNEL එකට කතිරේ ගහන්න කිව්වුවොත් ඔයා ගහන්නේ කාට ද මම නම් එකෙන්ම ලොචිට මගේ මනාපෙ දෙනවා❤
බොරු කියන්න එපා බන් මෙතන 🤣
යකෝ උඹ ඇයි බං ඔහොම 😂
oww...ලෝචිගේ නම ඉස්සරහින් කතිර තුනක්ම ගහල තරු 5 ක් මත් අලවලා...very good කියලාත් ලියනවා 😌❤️
ලොචි ඉරො චමිදු සුපිරි❤
එකෙනමලොචිට තමා❤
ලොචි ඇත්තටම චන්දෙ ඉලලුවොත් මම දෙන්නෙ ලොචි❤❤❤
ම රැ ලොචි අක්කි ඔයා එල අාදරෙයි හැමදාමත් ❤❤❤
ලක් අම්මයි බිකයි දෙකම එකතු කරල වගේ 😂😂😂
Ai uddika😅
අනිවාර්යයෙන් 😂😂😂😂
🤭
V uh I'm in 7B"value 5th I'm in@@sithumudara9460
ලෝචිගෙ vedeo සේරම මම දවස් කිහිපයක් ඇතුලත බැලුවා. ඒකෙන් මට තේරුන දෙයක් තමයි ඉස්සර vedeo වලට වඩා දැන් vedeo කියලා වැඩක් නෑ.සුපිරිම සුපිරි යි.ලෝචි පරද්දන්න දැන් කාටවත් බැ.ඇගට නොදැනි හාස්‍ය රසය දෙනවා නියමෙට. මේ විදියට ම කරගෙන යන්න නියමෙට. කුනුහරුප නෑ සතුට සිනහව පවුලේ සැමට.
❤
Good😀😀😀😀
අහ් පැටියෝ කොහොමද 😂 ලොචි නම් අතල් තමා ❤වුටි❤
මොනවා වුනත් මන් ලෝචිගේ නන්ගිගෙ කට හඩට මන් හරීම ආසයි. මොකද ඒක වෙනම ලස්සනක් තියෙනවා...... ❤❤❤❤❤❤❤❤❤❤❤
හිරුනිකා🙈දමිතා 🙈රුවන්ති 🙈මහේෂි අප්සාරී 🙈🙈🙈ඇතුළු සියළුම දෙනාටම උපහාරයක් වේවා ♥️♥️♥️
😂😂
ඉබ්බි නෙමෙයි ගල් ඉබ්බෝ😂😂😂😂 1:37
ජෝසියටයි 🩷 ලෝචිටයි කැමති සෙට් ඒක 🧡💙🩵
හොදටම කරලා🤟🤟දැනෙන්න දෙයක් කරනවා කියන්නේ ඕවට තමයි..නියමයි ලෝචී ඇතුලු සෙට් ඒකහ්😘😘😘
මේක ඇස් දෙකෙන් බලපු අය කෝ 🤭❤️
ඇස් දෙකෙන් බලන්නෙ නැතුව පුකෙන් බලන්නද http
ගෙදර කයිද? බල්ලා කවුද? අම්මෝ අක්කේ මරු 😂❤️
තව ටික දවසකින් A/L ලියන්න ඉන්න ලෝචි බලන මම 🤭
Man vage 😁
ane ow math
Math😂❤
මමත් 😂❤️
lochi A.l lily godak kal ane😂
ලෝචි ගේ අම්මගේ අලුත් ගවුම බලන්න හිටියේ මං විතරද 🤔🤭
Math 😊
Nh mamat hitiya
😁😁🙄😀 ආයෙත් ඒ ජාතියම ගවුමක් අරන් දීලානේ
චූටි මගේ මම චූටිගේ ❤. අදත් නියමයි 🎉
😂😂😂
❤
බික අශේන්ට ගහපු හින්ට් එකක් වගේ දැක්කෙ වෙන කවුද..😂😅🖐️
Upload 24hrs යන්නත් කලින් trendiing👏🏻අන්තිමට දාපු පිස්සිගේ හිනාව තමයි මරුම😅 anyway script එක ලියන කෙනා හොදටම වැඩේ කරලා තියෙනවා👍🏻ඉස්සර ලෝචිගෙ vedio වැඩියෙ නොබැලුවත් දැන්නම් මාරම ආසාවකින් බලන්නෙ.
ලෝචි නම් සුපිරිම කෙල්ලෙක්..ඒ වගේම චූටි.,ජොසී ඔයාලා හැමෝම නියමයි...මේ සැරේ වෙන්න ඇති ආතල්ම දේශපාලන අවුරුද්ද 😂😂❤️❤️❤️
මනාපේ දීලා ඇවිත් මේ බලන ගමන් ❤❤❤ඇත්තටම සුපිරි 👍❤
මේක අද දැම්මට කලින් ඉදලා ගොඩක් මහන්සි වෙලා තියෙනවා❤️.අදත් මරු 😂❤️
අදත් සුපිරි ❤❤❤.ලෝචි අක්කි චූටි අක්කි ජොසී අයියයි මරේ මරු 😂😂😂
කී දෙනෙක් මතක් උනාද..🥹 ලක් අම්මා, අශේ, වාහනේට වෙඩි සීන් එක උද්දික, බෝම්බ ගහගන්න එක ජේ ආර්.. පක්ස මාරු කරන් චන්ද ඉල්ලපු, තමන්ට චන්දෙවත් හරියට දාගන්න බැරිව චන්දෙ ඉල්ලලා රට පාලනේ කරන්න ට්‍රයි කරපු සෙට් එක 😂 එල වීඩියෝ එක.. මාර creative .. ලෝචිගේ ඇක්ටින් සුපර්බ්..චූටිගේ වොයිස් එකට මං හෙන ආසයි..❤
Ai vijey, malani mathak une nah
හැමදාම වගේ මේ video එකත් මරු.හැමදාමත් ආදරෙයි. ❤
ඒක නම් මරු ලෝචි අක්කේ 😂😂😂ආදරෙයි හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න ඔයාලට ජේසු පිහිටයි ❤❤❤
මරු ලෝචි අක්කේ...අන්තිම ටික හොදටම කරලා❤❤❤❤
2024 A/l exam එක පැත්තකින් තියලා ලෝචි අලුත් එක බලන්න ආව මම😂💗
මම මං ලෝචිගෙ Videos බලන්නෙ චූටි ඉන්න නිසා...මම ආසම එයාගෙ acting වලට...🥰🥰🥰
ඇත්තටම ලෝචිනම් පිස්සුවක්මයි ආදරෙයි හැමෝටම හොදටම කලා
ගෙම්බි අපිට අපි ගෙම්බිට ❤😂😅
ලෝචිත් චන්දේ ඉල්ලුවනම් කොහොම හිටීද😂😂😂😂
හිනාවෙලා මැරෙන්නයි වෙන්නෙ😃
Lochita mole thiyenawa eeta wada😂
Lochi t niyamai chutit niyamai😊❤
Supiri❤😊
Gedara kaida balla kauda😂😂
හොඳ අරුතක් තියෙන ව. ලස්සනයි akke..💯🥰
අන්තිම ටිකට නම් හිනා වෙන්න බැහැ. අහිමි විම් නිසා එ වගේ
තත්ත්ව වලට පත් වුණු කී දෙනෙක් නම් ඇත්ද... 😟
සුවපත් වේවා එ හැමෝම 🙏
හෙට වෙද්දිවත් අපි බලාපොරොත්තු වෙන රටක් උදා වේවා ❤adarei lochi Akka ❤😊
Breking news අද දින ලොචී අතුරුදහන් ( සුදු වැන් එකක් අරන් ඇවිත් ගිහින්) 😁fatta lochi akke eka ❤️🥰
මිනිත්තු 43 , වීව්ස් 34k 😌❤️ ලෝචිය කියන්නෙම බ්‍රෑන්ඩ් එකක් 😌❤️❤️ හැම වීඩියෝ එකම 1M ගහනව ❤️😌 අපි ලෝචිට ලෝචි අපිට 😌
නියමයී❤සුපිරියක් ලෝචි🥳❤ All the best👍😍
Attamai oya chande illanawanm mage chande aniwaren oyata denne😅❤❤
චූටි ගැන කව්රුත් කතා කරන්නෑනේ එයත් සුපිරිනේ හොදම COMEDY CHANNEL එකට කතිරේ ගහන්න කිව්වුවොත් ඔයා ගහන්නේ කාට ද මම නම් එකෙන්ම ලොචිට මගේ මනාපෙ දෙනවා❤මරැ..අපේ රටෙි මිනිස්සුන්ට තේරැම් ගන්න පුළුවන් විදියේ වැඩක් කරලා 👍❤
ජන්දේ දලා බලන අය සිටිද❤❤
මාලිමාවට ජය
උඩම ඉන්න වැටෙන්නට එපා you are the moon the fall in this sky😂
අල්ලන්න එපා මාව මං කෑ ගහනවා 🤣😅❤
😘😘😘😘😘😘😘
ගෙදර කයි ද...
බල්ලා කවු ද...😂😂😂
Perfect lchi & team..❤❤❤❤
ගෙම්බි අපිට අපි ගෙම්බිට 😁❤Lv u lochi akkii 💗
Like 50 Please ❤❤❤
Please
අම්මෝ අවසානෙට විපතක් නේ වෙලා තියෙන්නේ හිනා වෙන්න එපා ... 🤣🤣🤣.. ලෝචී අක්කේ ඔයා නම් පට්ට ඕයි . ❤️🔥
ලෝචි මේ BTS එකනම් ඕනේ අනිවාරේන්ම ඕනේ කියන සෙට් ඒක ❤️🥺🥺❤️🥺🥺❤️❤️
🥺🥺❤️🎉🎉🎉
BTS කියන්නෙ මොකක්ද අනෙ 😢
@NadeekaGayana-zx7pc ඔක videos කරපු හැටි 🩷🩷🩷🩷🩷
@@NadeekaGayana-zx7pc Behind the scence
Anew ow
Matath onii❤❤❤
මේක සුපිරි..creative ලෝචී 😂❤❤
දිලා තියනවා එක පට්ට විදිහට දමිතගෙ ජන්ගියෙ රෙවෙන්න....මම විදෙස් සතුටුයි ❤❤❤❤❤❤
මේක තමයි බලන්න පුලුවන් 1 වෙනි වීඩීයෝ එක...මේ වගෙ ඒවාම කරමු.....🎉🎉🎉
ලෝචි අක්කා නන් මරු ඈ හොදම ඇක්ටර් සම්මානයක් වත් හම්බෙන්න ඕනි 🌚😘
ඇහුන්නැති අය අහගන්න😂 ඒක මරූ😂😂
Meka nm supiriyak ❤🎉. Mage chandeth lochita😂❤🎉
අදරෙයි ලොච්❤
කනේ පාරවල් තමා සුපිරී ❤😂
Chutiiත් මරු දැන් මරු lochii වගෙ 😂💙💐
ලෝචි කියන්නෙ බ්‍රෑන්ඩ් එකක් 😗❤️ මං පාඩම් කරලා u tube ආවම බලන්නෙම ලෝචි අක්කා vdo එකක් දාලද කියලා.. මාර විදියට stress release වෙනවා 😗
ගිරිපුර ඇත්තෝ කතාවෙ බොරළු ප්ලෑන් කරලා මොන හොර වැඩේ කරත් විමලාට අහුවෙනවා..ඒ වගේ වීඩියෝ එකක් කරන්නකො ලෝචි අක්කි..වයිෆ්ට මාට්ටු ❤ ජොසියායි ලෝචියි husband & wife විදියට ඉන්න වීඩියෝ නම් සුපිරියක් තමා ❤ 👌
අඩෝ බෙස්ටා තමා සුපිරී😂😂😂😂❤
පට්ට video ekak lochiyoo😅😂😂මරු..❤❤"lochi අපිට, අපි lochita"😎🤣
10:43 mother frock was legend ❤😊, aney way superb acting & vedio. Congratulations Lochi❤❤
ලෝච් ඔයානම් මරැ හොදම comedy chenal එකට මනාපෙ ඔයාට දෙනව ❤️ ඔයානම් මරැ ලෝච් වැදෙන්න ඕනි අයට දැනෙන්නම දීල තියෙනව මේකවත් බලල හරිම කෙනාට මනාපෙ දීල මේ පාරවත් වෙනසක් වුනොත් හොදයි ❤️ මේකෙනම් හැමදෙයක්ම fantastic 👌❤️❤️🔥 අනිවාම trending 1 වෙන්නම ඕනි 1m views up කරන්න ඕනි සුපිරියක් 👌❤️🔥❤️ ලෝච් ඔයාටනම් සම්මානවලින් දමල ගහන්න ඕනි කෙනෙක් ❤️
Aanthimata hodatama Baya una deyyane😂😂😂😂❤❤❤
Thanks again akkee
Adareiiiii hamadam 🌺🌹🌿
ලෝචි කියන්නෙ සුපිරියක් තමා👍❤
3:52 සුවද නෑනෙ ගදයිනේ ඒක 😂❤අදත් සුපිරියක් ආදරෙයී❤❤❤
ආදරෙයි ලොචියෝ 🧡💙🧡💙🩵🧡💙🧡🩵🧡💙🧡🩵🧡💙🧡🩵🧡💙🧡🩵🧡💙🧡🩵🩵
ලෝචී කියන්නේ විශ්වයෙන් එව්ව සුරංගනාවියක් ❤ආදරෙයි අපේ ආදරය ❤ලෝචී ඇතුලු කන්ඩායමට❤චන්දය මනාපය ❤ඔක්කොම ජය වේවා 🙏 ❤
ගෙම්බි අපිට අපි ගෙම්බිට 😅 මරු ලොචියො 😂 අන්තිමට තමා මරු ම බන් . තව එකක් ඔනි ඇ ..........😊
සුපිරි යි අක්කියෝ 😂❤️😍
දෙනවා කියන්නේ ආයේ සුපිරි දීමනාවක් කට්ටියම ලෙප්ට් 😌😹😹
අනේ මට බෑ යකුනේ 🤣🤣
බස් එකේ ඉන්න ගමන් බැලුවෙ හිනා වෙලාම ඉවරයක් නෑ බස් එකේ මිනිස්සු හිතන්නැති මට පිස්සු කියල 😂🤣♥️
Josiya menika, innwa kiyanne super adarei dennatm❤
3:36 ammor මේ ටික බලලා බලලම දැන් අපේ නංගිටත් කටපාඩම්.. මේ විදියටම මරුවට එයත් කියනවා.. 😂😂එක මරු appahhhhhh😩🤍🫶🏻
ලෝචිට ජය වේවා 😂😂😂❤️
ලෝචි චූටි ජොසියා ❤ ආතල් හරිය
අක්කයි නංගියි දෙන්නම මරු 😂❤ අන්තිමට ගහපු කනේ පාරට චූටි අක්කා කැරකුන විදිය 😂🤣 ඉබ්බි අපිට අපි ඉබ්බිට ඉබ්බි නෙවේ ගල් ඉබ්බෝ 😂😂🤣🤣🤣
Akkai nangi kollai 3 denama maru hode 👌👌👌👌👌🤣🤣🤣🤣🤣❤❤❤❤❤❤ දළදා සමිඳුන් පිහිටයි 🙏🙏🙏🙏🙏❤❤❤❤hamotama
මහේශි ලක් අම්මා අශේන් 😂😂 ඔක්කොම එකතුවකු මරැ😂😂😂
සුපිරී😂😂❤❤👍👍
කනේ පාරවල් තුනම සිරාවටම වැදුනද කොහෙද 😂😂😂
ඔයාගෙ ඇක්ටින් සුපිරි ලෝචියෝ 😂😂😂
ආදරෙයි ලෝචි
2024 ටැක් ඔක්කොම තිබ්බා 😂❤”මරු අක්කී අයෙ නැ සුපිරි 😂❤”
මේක මරු😂😂🎉
මාරම ක්රීටිව්..
ඇත්තටම ලෝචිගේ රංගනය අති විශිෂ්ටයි..❤️